හැඳින්වීම
CD049
법문 46편 가운데 0편을 한국어로 옮겼습니다.
ආත්ම භාව පිළිබඳව ගැඹුරු විග්‍රහයක්
අබූත චෝදනා වලට ලක් වන්නේ ඇයි?
තවත් මනුක්ෂ ලෝක තිබේද?
බුද්ධ පූජාව.
ධර්ම චක්‍ර.
ආලෝක කර්මස්ථානයෙන් සතර සතිපට්ඨානය වැඩේද?
යානිකත පරිචිතය පහදා දෙන්න.
හේගු ඵල දීමට එදිනෙදා සිදුවීම් ගලපාගන්නා ආකාරය.
ආර්ය ඵලයකට පත්වී ඇති බව දැන ගන්නා ආකාරය.
ප්‍රාකෘත භාෂාව ගැන.
අහසින් යන්නේ කෙසේද?
සලායතන තුල ඇතිවන පංච උපාදානය.
භාවනාවට ගුරුවරයකු අවශ්‍යද?
සමථ විදර්ශනා ගැන.
ආර්ය පද නිරුක්ති.
භාවනාවේදී ඇතිවන ආබාද ගැන.
සම්පස්ස විග්‍රහය.
සංඝ සමාජය ගැන දැනගත යුතු කරුනු.
කායානු පස්සනාව ගැන.
සිවුපිළිසිඹියාපත් මහරහත් භාවය ලැබිමට කළයුතු කුසල්.
පිං දිමෙන් මලගිය අය සුගතියට පත්වේද?
මල ගිය ඥාතින්ගේ මග පෙන්වීම.
කාම චන්දය සහ කාම රාගය.
සබ්බේ ධම්මා අනත්තාතී සහ මග ඵල සම්බන්ධය.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන ආකාරය.
භාවනාවට පෙර මෝරා ගත යුතු ධර්ම විග්‍රහය.
චිත්තක්ෂණයක පටිච්චසමුප්පාද ධර්ම හතර.
මනෝ විඤ්ඤාණය සහ පංචද්වාර විඤ්ඤාණ අතර වෙනස.
බෝධි වන්දනා ගාථා වල අර්ථයන්.
නමස්කාරයේ පරමාර්ථ සහ සම්මුති අර්ථයන්.
අසන ප්‍රශ්න වලට පිලිතුරුදීමේ වැදගත්කම.
ඉංද්‍රිය භාවනාව සහ ඇස් අඩවන්ව තබා ගැනීම.
අභිජ්ජා ව්‍යාපාද විස්තරය.
මන්ත්‍ර සිද්දි බුද්ධ දර්මයට ඈදීම.
බුද්ධ පූජාව ගැන දැන ගතයුතු දෙය.
මරනයට පත්වන ආකාරය.
මරන දවස ගැන කිම.
රහත් උතුමන්ගේ චිත්තය පිරිනිවීමෙන් පසු.
පංච ඉංද්‍රිය ලෝක තුනට උපාදාන වන ආකාරය.
මල සිරුරට කල යුතු දෙය.
බුදු පහන දැල්විය යුතු දිශාව.
නුවණ, ඥාණ, ප්‍රඥාව යනු...
එකත්පස්ව සිටීම, බුදු පිළිම පිහිටවිය යුතු දිශාව, නිවන් දකින්න ඇති ප්‍රාර්ථනා වල බලවත්කම.
ආර්ය මාර්ගයට පිවිසෙන ආකාරය.
පිං දීමේ දී වටහා ගත යුතු කරුනු.