හැඳින්වීම
CD052
법문 66편 가운데 0편을 한국어로 옮겼습니다.
මූලික වශයෙන් දැන ගත යුතු දෙය.
බුද්ධ පූජා බරට දැනෙන්නේ ඇයි?
කරුනු දැනගත යුතු අයුරු.
පෙර මග ලකුනු.
පිං දිය යුතු අයුරු.
පූජාවේදි හේවිසි හඩ ඇසීම.
තමන් පාලනය කරන්නෝ.
උදය වය ඥානය විග්‍රහය.
වචන කීපයක තේරුම්.
සෝපදිසේස නිර්වානය.
සන්තුෂ්ටිය විග්‍රහය.
නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩණ
මතක තබා ගත යුතු දෙය.
බෝධි පූජාවකින් සෙත ලැබෙන අයුරු.
අබ්‍රහ්ම චරියාව විග්‍රහය.
භාවනා කිරීමට, කර්මස්ථාන වැඩීමට උත්සාහ ගැනීමේදී ඇතිවන නිදිමත ගතිය සහ බාදා නැති කිරිමට.
ලෞකික සහ ලෝකෝත්තර සමාධි.
සිහිනෙන් බය විමට හේතු.
කර්ම පත යනු.
අදින්නා දානය.
අස්මීමානය සක්කාය දෘෂ්ඨිය විග්‍රහය.
බේබදු ජාතිය...ආදී ජාති පට්ච්ච සමුප්පාදයට අනුව
සම්මා සතියෙන් යුතුව ඉරියව් පැවැත්වීම.
විඤ්ඤාණ විග්‍රහය.
ඥාතින් පිං ඉල්ලන ආකාරය
කාය සංඛාර කාය නොවේ.
ඉංද්‍රිය යනු කුමක්ද?
අනන්තර සමනන්තර විස්තරය.
බුද්ධ පූජාව සඳහා අග්‍ර කොටස වෙන් කර ගන්නා අන්දම
ආදේශක මගින් නිවන් දැකිය හැකිද?
අහං අවේරොහෝමි...තේරුම.
භව පච්චයා ජාති.
බෞද්ධ වූ දරුවකු දැන ගතයුතු දේවල්.
දස කසින භාවනා ක්‍රම පිලිබදව.
කමටහන් වැඩීමේදි සිදුවන ක්‍රියාව.
මස් මාංස නොවැලදිම විශේෂ ගුනයක්ද?
පංච උපාදානස්කන්ධය අනිච්ච වශයෙන් බැලීම.
පිං වත් පාලකයන්ගේ ක්‍රියා රටට බලපාන ආකාරය.
සක්වල වල් පිලිබදව.
පිට සක්වල ඉපදීමට හේතුව.
සෙත් කර ගන්නා දේවල මූඩි විවෘතකර තැබීමට හේතුව.
උපසමානුස්සතිය තේරුම.
සතිපට්ඨාන භාවනාවේ අගය.
සතර ආහාරය.
පංච වශීතාවය.
සත්‍ය බුද්ධ වචන ඇත්තේ කා ලගද?
නිවනට ඇති එකම මාර්ගය.
නාම රූප පරිචේද විග්‍රහය.
මෝහ යන්නේ තේරුම.
මිය ගිය මව් පියන්ට ගාථා කියා වැදිම.
මෛත්‍රිය වැඩීම මහත් ඵල වන අයුරු.
මෛත්‍රී භාවනාවේ අර්ථය වැටහීම.
ආබාධිත පුද්ගලයකුගේ මගඵල අවබෝධය, සතර සම්පත්ති හා සතර විපත්ති, රටේ සෞභාග්‍යයට රජුගේ බලපෑම
අනාවැකි වැරදිමට හේතුවන කරුනු.
ආහාර පිළිබඳව දැනගත යුතු වැදගත් කරුණු
ආර්ය බවට පත්වූවකු සහි සුන්ව මියයාද?
භාවනාව සම්පූර්න වීමට.
භාවනාවේදී ප්‍රවේසම් විය යුතු තැනක්.
ධර්මය වටහාගත් පිංවතෙකුගේ අත්දැකිම්.
කමටහන් වැඩීමේදි දැන ගතයුතු දෙයක්.
භාවාංග සිත පිලිබදව.
සිත පිලිබදව විග්‍රහය ඉතිරි.
මිය ගිය ඥාතින් පිං ගැනිමට කරන ක්‍රියා.
මඩ ගසා ගැනීම.
කමටහන අභ්‍යාසයක් කර ගන්න.