네 가지 apāya
සතර අපාය.
සම්මා සම්බුදු සරණ ලබමු අපි සතර අපා දුක දුර ලවමු
Sammā Sambuddha께 귀의하여, 우리 네 apāya의 괴로움을 멀리 떨쳐내자.
සම්මා සම්බුදු සරණ ලබා අපි සුචරිත ගුණ දම් කඳ වඩමු
Sammā Sambuddha께 귀의하여, 우리 좋은 행실(sucarita)의 덕을 키우자.
සම්මා මා සම්බුදු සරණ ලබා අපි අමා නිවන් දොර වෙත ඇදෙමු
Sammā Sambuddha께 귀의하여, 우리 죽음 없는 nibbāna의 문으로 나아가자.
සම්මා සම්බුදු සරණ ලබා අපි සියලු සතට මෙත් සිත වඩමු
Sammā Sambuddha께 귀의하여, 우리 모든 중생에게 mettā의 마음을 키우자.
ලෝසත ත දුක්ගිනි දරනැති පාප බරිත බව දුටු තැප [ගායනය] හැරෙන ලෙස සදහම් පුබුදමු සැමට නිවන් සුව දෙවමි
세상 중생이 괴로움의 불을 견디지 못하고 pāpa에 짓눌린 것을 보시고, 돌아서도록 saddhamma를 일깨우자. 모두에게 nibbāna의 행복을 주리라.
ලෝභෝ දෝස සහ මෝහ කියන මුල් වනේ දොස දකිමින්නේ ලොබ බැහැර කොට ද්වේශ බැහැර කොට මොහරි මුදු ගුණය එන්නේ
lobha, dosa, moha라는 뿌리의 허물을 보며, 탐욕을 버리고 성냄을 버리고 어리석음을 버리면 부드러운 덕이 찾아온다.
සැමට අමාදා දම්දෙසුව මුනිඳුගුණ පිදුවෙමු ගුණ සිත ගෙන නගලා
모두에게 죽음 없는 dhamma를 설하신 muni의 덕을, 마음에 덕을 품고 높이 받들자.
සැමට අමාදම් දුන් රජිඳුන් පුදමු මෙසේ ගුණ කඳ ගයලා
모두에게 죽음 없는 dhamma를 주신 왕을, 이렇게 덕을 노래하며 받들자.
අපමණ දම් දුටුමුණි ිඳුදෙසුම් දැනරිමුදුක් ගිනි නසලා
한량없는 dhamma를 보신 muni의 가르침을 알아 괴로움의 불을 끄고,
සප අතහැර අපි මෙත් සිත වඩනෙමු සියලු අතට සෙත් ගුණ වඩලා
pāpa를 버리고 우리 mettā의 마음을 키우며, 모든 이에게 복된 덕을 키워 가자.
මෙබඳු උතුම් දම් සතවෙත ිත වීම සියලු සතට දුක් නිවවා සියලු සතේ පව් විසදුරුවා
이처럼 거룩한 dhamma가 중생에게 이르러, 모든 중생의 괴로움이 꺼지고 모든 중생의 pāpa의 독이 사라지기를.
දහම් අමාසුව වැටහේවා සියලු සතට මොක් මග මතු වේවා.
dhamma의 죽음 없는 행복이 깨달아지고, 모든 중생에게 풀려남의 길이 드러나기를.
අමා දහම් හද වෙත වේවා සියලු සතට බුදු ගුණ හිමි වේවා
죽음 없는 dhamma가 가슴에 닿고, 모든 중생이 Buddha의 덕을 지니기를.
සමිතින් නිවනම වේවා
모두가 nibbāna에 이르기를.
අනත ගුණැති සඟ පෙළිහි වේවා
끝없는 덕을 지닌 saṅgha의 무리에 들기를.
සමගුණේ සුව අත් වේවා
고요한 덕으로 행복을 얻기를.
සමහිතක් සැම වෙත මතු වේවා
고요히 모인 마음(samāhita)이 모두에게 드러나기를.
විසර පාප හදේ දුරුවේවා
pāpa의 독이 마음에서 사라지기를.
සාම නිවන් සුව දෙන සඟ වේවා
평화와 nibbāna의 행복을 주는 saṅgha가 되기를.
එබඳු සඟුන් ගුණයට වේවා
그러한 saṅgha의 덕을 갖추기를.
සමහිතෙන් නිවනට පැමිණේවා
고요한 마음으로 nibbāna에 이르기를.
තෙරුවන් ගුණ කඳ නමදිවා
tiratana의 덕을 예경하기를.
පාපයේ තරම දකිනට අද අපමෙන්න පාපයේ විසර නසනට ට සිහියට ගන්න
오늘 우리는 pāpa의 크기를 보려고 여기 있다. pāpa의 독을 없애려면 마음에 새겨라.
පාපයේ බර පතල පව්ගිනීවල ඔන්න පාපයේ ලගින සත යන තැන දැකගන්න
pāpa의 무게가 무거운 pāpa의 불 속, 보라, pāpa에 빠진 중생이 가는 곳을 똑똑히 보아라.
දුසිරිත නිසා මේලෝ සත ත පව් කරම දුසිරිත නැතොත් පාපෙන් සතමිදෙති
나쁜 행실 때문에 이 세상 중생은 pāpa를 짓는다. 나쁜 행실이 없으면 중생은 pāpa에서 벗어난다.
මෝහෙන් මත් වුනොත් මහා පව්වෙත ඇදේති
moha에 취하면 큰 pāpa로 끌려간다.
එමවන් සතට වනද ඇහැටත් නොම දකීති
그런 중생에게는 그것이 눈에도 보이지 않는다.
මක්ලේ ඇසින් කොහොමද ඇත් ගන්නේ
맨눈으로 어떻게 진실을 붙잡겠는가.
පාපය මොන ලෙසද ඇහැකට පෙන්වන්නේ
pāpa가 어떻게 눈에 보이겠는가.
සුන්දර ලොවක් මවලා එහි රවටන් දැකගත යුතු නුවණ තිබුනොත් වැටහෙන්නේ
아름다운 세상을 지어내 그 속에서 속이니, 꿰뚫어 볼 지혜가 있어야 알아차린다.
ලෝසත නොයෙක තිරිසන් වැඩොව කරී එය පව් බව නොදැන යළි යළි එහි ඇලේ
세상 중생은 여러 짐승 같은 해로운 짓을 하고, 그것이 pāpa인 줄 모른 채 거듭거듭 거기에 들러붙는다.
පත්කම් රස සුවයි යන අදහස ගණීති
다섯 감각 쾌락의 맛이 행복이라는 생각을 품는다.
කාමින් වැසෙන විට මෝහය දළු ලවත
감각욕에 덮일 때 moha가 싹을 틔우니,
ලෝකෙම හොඳයි පත්කම් රස සුවය ෙති මේ වගේ අදහසින් සතය වැළඳ ගති
'세상에서는 다섯 감각 쾌락의 맛이 좋은 행복이다'라는 이런 생각을 진실인 양 껴안는다.
පාපෙන් නමුත් මොන වද සුව ලබන පැතිගෙන විඳිමු ඔය පව් යනු බොරු කයති
'pāpa라 한들 무슨 상관이냐, 행복을 바라며 누리자, 그 pāpa란 거짓이다'라고 말한다.
මහන නුවණ දත් මහා රහතුන් දැකලා මහා ගුණ දිවැස් පහළව සත වෙත යොමලා
크나큰 지혜를 갖춘 위대한 arahant들이 이를 보시고, 큰 덕의 dibbacakkhu가 열려 중생에게 눈길을 돌리시어,
මේ එන භව ගමන මහනින් දැකලා දෙසවා සතට අනුකම්පා හිත වඩලා
이 오가는 bhava의 길을 크게 보시고, 중생에게 연민의 마음을 키워 설하셨다.
මහා බුදු පියානන් මාදම් ගෙන දුන්නේ
위대한 아버지 Buddha께서 죽음 없는 dhamma를 가져다주신 것은
ලාභෙට නම් නොම වෙදන්නේ ේ
결코 이익을 위해서가 아니었다.
කිසි පැසසුමක් නෑහැලෝ සතකින් ගන්නේ
세상 중생에게서 어떤 칭찬도 받지 않으셨다.
මහා අනුකම්පාව මුල් කර දන් දුන්නේ
큰 연민을 바탕으로 dhamma를 베푸셨다.
ලෝසත අනි සසරෙහි දුක් විඳීත භවයෙන් භවය එනමුත් එය නොම දකීත
세상 중생은 saṃsāra에서 괴로움을 겪으며, bhava에서 bhava로 오가면서도 그것을 보지 못한다.
පින් පව් කියත් මොන වද ලොව බොරුත
'puñña니 pāpa니 무슨 상관이냐, 세상에서는 다 거짓이다'라고 한다.
කාමය නිසා මෝහෙන් එය නොම දකීත
감각욕 때문에 moha에 가려 그것을 보지 못한다.
ලෝකෙට බැඳෙන හිත මේ හිත කිළුට දෙ
세상에 묶인 마음, 이 마음은 더러워진다.
ලෝකෙට නොබැඳී හිත පිරිසිදුම වෙ
세상에 묶이지 않으면 마음은 아주 깨끗해진다.
ඒ පිරිසිදු හිතට මහා නැන පහළ ඇති
그 깨끗한 마음에 큰 지혜가 일어난다.
ඒ නැන නුවණේ අග තැන්මුණ රජීඳු වෙසරක
그 지혜의 으뜸 자리에 계신 muni의 왕께서 밝혀 주셨다.
ගමන මේ විලසයි සත එන්නේ
중생은 이렇게 그 길을 걸어온다.
ආසා පොදි නිසයි භවයම පතවන්නේ ේ
욕망의 보따리 때문에 bhava를 바란다.
සැරි සරවමින් පත්කම් සැප හොයන්නේ
떠돌아다니며 다섯 감각 쾌락을 찾는다.
ගිජුවෙයි ලොවටයි සැප පසු පස එන්නේ
세상에 탐착하여 쾌락의 뒤를 쫓는다.
මස් කටු වගේ බල්ලන් පොර කන එතැනී තත්කම් සැපත මහා තරඟෙට ගොඩනැගුනේ
살 붙은 뼈를 두고 개들이 다투듯, 다섯 감각 쾌락은 큰 다툼 속에 세워졌다.
සුවයට පහසකට පොර කන සිත වැඩුනේ
안락과 편안함을 놓고 다투는 마음이 자라났다.
ලෝසත අසාධාරණයට ඉන් වැටුනේ
세상 중생은 그로 인해 옳지 못함에 빠졌다.
පරපන නසයි රස මසාු ගෙනන්න
고기 맛을 얻으려 남의 목숨을 빼앗고,
හොරකම් කරයි තමන්න
제 몫을 챙기려 도둑질을 하고,
බැඳෙමින් පරධාර සේවන සුව ගන්න
남의 아내에게 매여 그와 어울리는 쾌락을 얻고,
බොරුවට නැමෙයි රවටා සත සුව ගන්න
중생을 속여 행복을 얻으려 거짓에 기운다.
සහර හොය හොයා සුවයයි හොයන්නේ
saṃsāra를 헤매고 헤매며 행복만 찾는다.
මත් වී බමණ බිංඟු කැලමෙනී සිතන්නේ ේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දුසිරිත පිටු දකින නුවනක් නොවන්නේ
나쁜 행실을 등질 지혜가 없으니,
දුසිරිත් කරයි කාමට තව බැඳෙන්නේ
나쁜 행실을 하며 감각욕에 더욱 묶인다.
පස්කම් සැපත ඇමෙනි සත බිලිගන්නා
다섯 감각 쾌락의 미끼로 중생을 낚아채니,
ඇමිණුනු බිලි කොුවේ මසෙනී මසුනුන්නා
낚싯바늘에 꿴 미끼에 물고기가 걸려들듯,
උගුලට අසුව වැනසෙන ලෙස මෙසා පත්කම් ඇම ගිලි රස රස කියමින්නා
덫에 걸려 망가지듯, 다섯 감각 쾌락의 미끼를 삼키며 '맛있다, 맛있다' 한다.
දුසිරිත නිසා දුකට මග ලොව හැදය
나쁜 행실 때문에 세상에 괴로움으로 가는 길을 만든다.
බිලි කොේ ඇමී නුන ඇම ලෙස දිවෙත
낚싯바늘에 꿴 미끼를 향하듯 달려든다.
පත්කම් රසැති ඇම ගිල්ලොත් එහි බැඳෙත
다섯 감각 쾌락의 맛이 밴 미끼를 삼키면 거기에 묶인다.
කෙළවර නොමැති දුක් ගින්නට මුල පුරත
끝없는 괴로움의 불에 뿌리를 채워 넣는다.
වරදක් කොළොත් කොහොමද හිත ඔසවන්නේ
잘못을 저지르고서 어떻게 마음을 떳떳이 들겠는가.
හැඟවීනේද යන්නට ලොව සිදුවන්නේ ේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කොහොමද අවංකව ඇද නැති ගුණ ගන්නේ
어떻게 정직하고 굽지 않은 덕을 지니겠는가.
හැඟී හර හටනේ ඒ උන් පැන යන්නේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හරහට යන ගමනේ පව්කම් මෙලෙස වෙර
가로로 기어가는 길(tiracchāna)에서, pāpa는 이렇게 원한을 남기고,
ිරිසන් උපත දෙවනට පව් බලය දෙති
tiracchāna로 태어나게 하도록 pāpa가 힘을 준다.
මිනිසා මලත් මේ පව් ගඟ ගලනු ඇති
사람이 죽어도 이 pāpa의 강은 흘러갈 것이다.
එම පාපයෙන් තිරිසන් බව වෙතට යති
그 pāpa로 말미암아 tiracchāna의 처지로 간다.
තිරිසන් වුනත් නැහැ වුන්නේය දකින්නේ
tiracchāna가 되어서도 그것을 보지 못한다.
මිනිසක් වුනත් නැත්නම් එය දකින්නේ
사람이 되었어도 그것을 보지 못하면,
අවිදුවේ පටලේ හැටීමේමයි හිතන්නේ
avijjā의 막에 싸여 이것이 전부라고만 생각한다.
නොපෙන නිසා සතමේ පව් කරන්නේ න්නේ
보이지 않으니 중생은 이 pāpa를 짓는다.
අපමණ සසර ගමනක පෙර සිට එනවා
한량없는 saṃsāra의 길을 아득한 옛적부터 걸어오고 있다.
තතුම මෙහි නොදැන පව්කම් සත කරවනවා
그 참모습을 모르니 중생이 pāpa를 짓게 된다.
කරුමය නැගීේ ගතියට හිත තනවා
kamma가 솟아 그 성향대로 마음을 빚는다.
අනේලෝ සතුන් තිරිසන් ලොව උපදිනවා
아, 세상 중생이 tiracchāna의 세계에 태어난다.
අනුනගේ දෙයක් හොර බල හිතකින් ඇදලා
남의 것을 도둑질과 억센 마음으로 빼앗고,
අනුනගේ රසය කෑ වනේ මිනිසුව ඉඳලා
사람으로 살면서 남의 살맛을 먹었으니,
මේ පව් ගෙවන්නට තිරිසන් වී නැගිලා
이 pāpa를 갚으려 tiracchāna로 태어나,
මස ගෙවනවා අමු අමුලසින් කැවිලා
산 채로 날것으로 먹히며 살을 갚는다.
උපනොත් කයක් ගෙන තිරිසන් ලොවට යන
몸을 받아 tiracchāna의 세계로 가서 태어나면,
ඒ මත අනුන් හටමයි එම අතර දින
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කවදද මැරෙන්නේ නිසීම වයසකින
제 나이를 다 채워 죽는 날이 언제 오겠는가.
අමු අමුවේම කනවා කය දහැමගෙන
몸이 산 채로 날것으로 먹힌다.
මෙලොවදී කරපු පව් කඳී ගෙවන හැටි බලනකෝ හොඳට ලෝකයේ එම තැනෙහි හැටි
이 세상에서 지은 pāpa 덩어리를 갚는 모습을, 세상의 그곳 모습을 잘 보라.
මර හඬ කෙතෙක් දුන්නත් අසරණව වැටි කවුරුන් පිහිට වෙන වදනෑ කිසිම හැටි
죽음의 비명을 아무리 질러도 의지할 데 없이 쓰러지고, 누구도 어떻게도 도와주지 못한다.
මර හඬ දෙද්දි පැත්තක සිටගෙන ගෙන කනවා
죽음의 비명을 지르는데 옆에 서서 뜯어 먹는다.
මර හඬ දෙමින් මැරිලා එම චුත වෙනවා
죽음의 비명을 지르며 죽어 그곳을 떠난다.
කළ පව් බලොත් යළියෙහි උපදිනවා
지은 pāpa의 힘으로 다시 거기에 태어나,
පෙර විලසටම අපමන දුක් විඳවා
예전처럼 한량없는 괴로움을 겪는다.
අම්මෙක් තාත්තෙක් පිළිස සරණකට නැත
기댈 어머니도 아버지도 없다.
තම හිතවතෙක් යයි බේරන තැනක නැත
내 벗이라며 구해 줄 곳도 없다.
ලෙඩ රෝ දුකක් ූවානම් කෙලෙස වෙත අසරණ විලස මේ මසදී මැරිලා යත
병과 괴로움이 닥치면 어떻게 되겠는가. 의지할 데 없이 이렇게 죽어 간다.
සැනසුම ම ලබන්නට මග නම් උරුම නැති
위안을 얻을 길은 주어져 있지 않다.
ඒ තිරිසන්ව උපනොත් ඔය විලස වෙසන් ලොවක හැටි දැන්මේ පෙනෙනු ඇති
tiracchāna로 태어나면 그렇게 살아가는 세상의 모습이 이제 보일 것이다.
වෙනද තිරිසනෙක් මතුවට සිතියු
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
තිරිසන් මගක් මතුවට මතු නොමවන්න
앞으로 tiracchāna의 길이 다시는 생기지 않도록,
බුදු දම් දකිමු සැමදු සිරිත් හරිමින්
Buddha의 dhamma를 보고 늘 행실을 바로잡으며,
අපගෙන් අවැඩ කිසිවෙකු වෙත නොමවන්න
우리로 인해 누구에게도 해가 가지 않도록,
අධිටන් කරමු සැමදු දුසිරිත් දුරලන්න
늘 나쁜 행실을 버리겠다고 adhiṭṭhāna 하자.
අනුනට ගිනි අය වෙත හිමින දේ දැන් අපි විස්න්තර කරලා
남에게 불을 지르는 이들에게 닥칠 일을 이제 우리가 자세히 풀어 보자.
දකිනෙමු මොනද ද්වේශේ නගාගෙන කෙරුවත් මහා පව්කම් එකලා වරද පාප යනු මේ සැම බොරුමයි ඇත්ත දෙයක් එහි නැත කියලා
보자. 'dosa를 일으켜 그때 큰 pāpa를 지은들 무슨 상관이냐, 잘못이니 pāpa니 하는 것은 다 거짓이고 거기에 참된 것은 없다'고 하며,
ලෝසත ගිනිදෙයි අනුනද මරවයි පාප මහත් බව නොම දැකලා
세상 중생은 pāpa가 큰 줄 보지 못하고 불을 지르고 남을 죽게 한다.
මවට පුතා නැති කරවයි ගිනි නිදි මරා දමයි අතරක ඉඳලා
그 와중에 어머니에게서 아들을 빼앗고, 잠든 이를 불 질러 죽인다.
දරුට පියා නැත අතරක හැඟී මරවයි මහගිනී කඳ දෙවලා
그 와중에 자식에게서 아버지를 빼앗고, 큰 불을 질러 죽게 한다.
ලොවට මෙසේ මහා ආ පව් කඳ කරගෙන පව් පවුල් වලට මහා ගිනි දෙවලා
세상에 이렇게 큰 pāpa 덩어리를 지으며, 여러 집안에 큰 불을 지르고,
සසර අනාථව අපා දුකට යන මහ පව් කරගන ඇත එකලා
그때 saṃsāra에서 의지할 데 없이 apāya의 괴로움으로 가게 될 큰 pāpa를 짓는다.
මොනවද ඔය පව් වැරදි කිසිත් නැත අපේ ජයට මී කරවන්නේ
'무슨 pāpa, 무슨 잘못이 있느냐, 우리의 승리를 위해 하는 일이다'라며.
මෙහෙම මකයාමේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පව්කඳ කරවයි අනත සතට දුක් ගිනි දෙන්නේ
pāpa 덩어리를 짓게 하여 끝없는 중생에게 괴로움의 불을 준다.
මොනවා කරන්නද අවිදුවයි පාපි සත දැකගන්නේ
어찌하겠는가, avijjā 때문이니, pāpa를 짓는 중생은 그렇게 본다.
බෙද නොමැත සැම කොළොත් මේ බඳු දෙය ගින්නට පව්ක කඳ නැගි එන්නේ
가림 없이 누구든 이런 일을 하면, 불 속으로 pāpa 덩어리가 솟아 다가온다.
අනුන්ට දෙනගිනි තමන්ට දැල්වෙයි මේකයි ලොවදම් සිහිගන්න
남에게 준 불은 자기에게 타오른다. 이것이 세상의 dhamma임을 새겨라.
දුන්න දෙයක් ලෙස තමා වෙතට එන මොහොතක් ඇත සසරෙදි ඔන්න
준 그대로 자기에게 돌아오는 순간이 saṃsāra에 있다, 보라.
මහගින්න විඳිමි මිනිත ඇඹරෙයි පාපගින්නේ හැටි දැකගන්න [ගායනය]
큰 불을 겪으며 짓이겨진다. pāpa의 불이 어떤지 보아라.
මෙබඳු අපායක් නොපැනී තිබිදුව ඇතය වසමින්න
이런 apāya가 눈에 보이지 않더라도, 그것은 가려진 채 있다.
දිවැස් ලබා මහා මුණිවරුදෙසුදම් කවදාවත් නැත බොරුවන්නේ
dibbacakkhu를 얻은 위대한 muni들이 설하신 dhamma는 결코 거짓이 아니다.
අනුන්ට යහපත මහා ගුණැති හිත දෙවා දැකම පෙන්වා දෙන්නේ
남의 이로움을 바라는 큰 덕의 마음으로 보시고 보여 주신 것이다.
මසැසට නොපැණින නැනැසට දැක දෙන දහම නොබොරු බව සිතපන්නේ
맨눈에 보이지 않는 것을 지혜의 눈으로 보고 일러 주신 dhamma는 거짓이 아님을 생각하라.
මහා අපායකි මහිනි ගෙනන දැවෙයි මේ සතයෙහි වැටෙමි
큰 apāya가 있어, 큰 불이 일어 이 중생은 거기에 떨어져 탄다.
අනුන්ට ගිනි පාප කළොත් සත කවුරු ඔහු බේරා ගන්නේ
남에게 불을 지르는 pāpa를 지으면 누가 그 중생을 구하겠는가.
අඹුව රකින්ටයි දරුව රකින්ටයි කීත් කවුරුද දැන් ඉන්නේ
아내를 지키려, 자식을 지키려 했다고 말한들 이제 누가 곁에 있는가.
කළපව් වැඩිවෙයි ගිනිගෙන දුන් පව් මරණ මොහොතේ ළඟ මතුවන්නේ
지은 pāpa가 불어나고, 불을 지른 pāpa가 죽음의 순간 곁에 드러난다.
මැවි පෙනෙයි එම නිරය ගතියෙන හිත එතනටම නේ යොමු
그 niraya가 그 성향대로 눈앞에 그려지고, 마음이 바로 그곳으로 향한다.
මෙමාතයි
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පිළිසරණක් මට දෙන්න කෙනෙක්කෝ නැහැ ඉන්නේ
'내게 의지처를 줄 이가 아무도 없구나.'
කෑගැහුවත් මහගින්න හිතට දැනි කවුරු දැන් බේරාගන්නේ
소리쳐도 큰 불이 마음에 사무치니, 이제 누가 구해 주겠는가.
කවුරු නිසා මේ පව්කම් කෙරුවයි කිවත් දැන්නනෑ එළේන්නේ
누구 때문에 이 pāpa를 지었다고 말해도 이제 아무도 나서지 않는다.
බේරාගන්නම් උඹ බය නැති ලෙස හිටින් කියන අය ඉන්නේ
'구해 주마, 두려워 말고 있어라' 하던 이들은 어디 있는가.
පව්කම් කළා නම් උඹ අද විඳපන්න කියන ලෙසින් ලෝ දහමක් ඇත ඔන්න
'pāpa를 지었다면 오늘 네가 받아라' 하는 듯한 세상의 dhamma가 있다, 보라.
ගිනිගෙන දැවෙන්නට පෙදෙසක් ලොවකින්න ඇත මහා අපායයි අට මහා නිරයෙන්න
불타며 태워질 곳이 세상에 있으니, 그것이 큰 apāya, 여덟 큰 niraya이다.
කාට කියන්නද යනු එනු පෙනෙනු නැත
누구에게 말하겠는가, 오고 감이 보이지 않는다.
අවිදුවේ පටල හින්දා මේ වැසිලා ඇත
avijjā의 막 때문에 이것이 덮여 있다.
මෝහෙන් මහාදේ ේසෙන් වැඩි හිතෙහි වත ඇදලා ගිනි තිබෙන දෙසකට නැගෙනු ඇත
moha와 큰 dosa가 마음에 가득하면, 끌려가 불이 있는 쪽으로 솟아갈 것이다.
හුළඟට ඇදෙන පරැඩල් පත් ලෙස ඇදේති
바람에 끌려가는 마른 잎처럼 끌려간다.
අසරණ නිසා හඬ නැගුවත් දුක දෙවති
의지할 데 없어 소리쳐 울어도 괴로움만 받는다.
සැනසුම දෙන කෙනෙක් ඒ දුගාතියේ නොමැති
그 duggati에는 위안을 줄 이가 없다.
කපලා කොට මරවයි කරුමෙන් නැගෙති
베고 토막 내어 죽여도 kamma로 다시 솟아난다.
කරුමේ බලෙන්නේ කය යළි නැගීති
kamma의 힘으로 몸이 다시 일어난다.
කොතරම් කපා දැමුවත් කයසැ ඇදී ගති
아무리 베어 내도 몸은 다시 이어 붙는다.
යළි යළි කැපී කෙටි කෙටි යන ලෙස පැති
거듭거듭 베이고 토막토막 잘려 나가며,
ඒ දුක් දෙන කයක් ඔය ලෙස ලබා ඇති
그렇게 괴로움을 주는 몸을 얻었다.
ගිනි පව් කරන්නට මොහොතයි ගතවන්නේ
불 같은 pāpa를 짓는 데는 한순간이 걸릴 뿐인데,
ඒ පව් කෝටි ගණනින් ඉන්න විඳවන්නේ
그 pāpa는 수억 년 동안 겪게 된다.
සුළු මොහොතකින් කළ පවුක් දෙවමි අවුරුදු කෝටි ගණනින් ඔය දුක දෙන්නේ
잠깐 사이에 지은 pāpa가 수억 년 동안 그 괴로움을 준다.
මහා ජය පතාගෙන පව් කරගෙන ඉන්නා ජය මට ලැබුණා කීව වත් හිත සතුටින්නා
큰 승리를 바라며 pāpa를 지어 놓고, '내가 이겼다' 하고 마음으로 기뻐하지만,
ලිපගින දෙවනතුරු කකුළුවෝ සුවය ගන්නා විලසින්මේ සත පව් කර ලොව ඉන්නා
아궁이에 불이 지펴질 때까지 게가 편안히 있듯, 꼭 그렇게 중생은 pāpa를 지으며 세상에 머문다.
රත්වන මොහොත එන විට නම් දුක දැනෙත
뜨거워지는 순간이 오면 그제야 괴로움을 느낀다.
පව කර අහව වරයි දැන් බේරුම් නොමැත
pāpa를 짓고 걸려들었으니 이제 빠져나갈 길이 없다.
පිළිසරණට කෙනෙක් නැති ලෙස දුක විඳීත
기댈 이 하나 없이 괴로움을 겪는다.
මහණෙනි අපායට ඒලෝ සත ඇදෙත
bhikkhu들이여, 저 세상 중생이 apāya로 끌려간다.
වැදෙන වැදෙන
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සීල චිත්ත විශුද්ධියෙන් සීලය පිරිසිදු වීම සීලය ගොඩක් තියෙනවා. ඒක විස්තර කරන්න තියෙන දේ. චිත්ත විශුද්ධියෙන් සිත පිරිසිදු කිරීම
sīla visuddhi와 citta visuddhi로. sīla visuddhi는 sīla가 깨끗해지는 것입니다. sīla에는 풀어 말할 것이 많습니다. citta visuddhi는 마음을 깨끗이 하는 것입니다.
අපි කෙළවර නොමවන්නේ වසර කෝටි ගණනක් විඳවන්නේ
우리가 끝없이 수억 년을 겪게 되는 것,
මෙහෙම පාපගිනි දුගතියේවන්නේ පෙනෙන ලෙසයි ද මෙහි පෙන්වන්නේ
이렇게 pāpa의 불로 duggati가 되는 것이 보이도록 여기 보여 준다.
කොහොමද මේ පව් විඳගෙන ඉන්නා සතට කවුද පිළි සරණට එන්නා
이 pāpa를 겪고 있는 중생에게 누가 의지처가 되어 주겠는가.
පිපාසිතයි මහා මර හඬ දෙන්නා ලොදිය ගුලිගෙන මුඛයේ හලන්නා
목이 말라 큰 죽음의 비명을 지르는 이의 입에 녹은 쇳물을 덩어리째 붓는다.
දැවි දැවි බඩ පෝ පහතින් පිට වෙත අපමණ දුක් ගිනි ඒකෙන් විඳවත
타고 또 타며 배와 창자를 지나 아래로 빠져나오고, 그로써 한량없는 괴로움의 불을 겪는다.
කරුම බලෙන් යළි කය පෙර ර ලෙස වෙත යළිදු පිපාසයි මර හඬ නගවත
kamma의 힘으로 몸이 다시 예전처럼 되고, 또다시 목이 말라 죽음의 비명을 지른다.
මොහොතේ මොහොතේ ලෝදිය පොති පාපේ අපමන දුක් විඳි
순간순간 녹은 쇳물로, pāpa로 인해 한량없는 괴로움을 겪는다.
මොනවා කරන්නද දැවි දැවි ඉඳි පාපේගෙවන්නට [ගායනය] බොහෝ කල් තිබෙති
어찌하겠는가, 타고 또 타며, pāpa를 다 갚을 때까지 오래도록 머문다. [노래]
ලෝකේ නොදත් මේ දහමක් වන්නේ දිවැත්තිමුණි පියමේ දන්නේ
세상이 알지 못하는 이 dhamma를, dibbacakkhu를 지니신 muni, 아버지께서 아신다.
දෙසුවේ හොඳට ට බව සිහියට ගන්නේ
잘 설하셨음을 마음에 새긴다.
ගින්න හරි මුගිනි පව් නොකරන්නේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සතෙකුට මුත් ලොව කාටත් කිසිදින නොමදිමි වස දොස විසනි එලෙසන
세상의 어떤 중생에게도, 어느 날에도 독과 허물을 결코 주지 않으리라.
පාපගින්නේ ින්න බර පතල වූ හැටි දැන
pāpa의 불이 얼마나 무거운지 알고서,
ගින්න නිවමු අපි පව් කරගෙන
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පාප නොමැති තැන ගිනිකඳේ හදට සිසිල් සුව දම්ගුණ ඇත්තේ දහම දකිමු ිමු අපි සුගතිය පැත්තේ
pāpa가 없는 곳에는 불덩이가 없고, 가슴에 시원한 행복의 dhamma 덕이 있다. sugati 쪽의 dhamma를 보자.
පාපගින්න අදහමත්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පාපය නොකළොත් කිසි කලින් මතු නොමැත අපාගත
pāpa를 짓지 않으면 앞으로 어느 때에도 apāya에 갈 일이 없다.
වන තතුම තතුරමි
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දියුණු ණු විට භවයෙහිස සතු
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
නිමති සැනසි එන නිවනද දත යුතු
끝나고 평안해지는 nibbāna도 알아야 한다.
උතුම් බුදුන්දෙසු දම් කඳ හිතමු
거룩한 Buddha께서 설하신 dhamma를 생각하자.
පාප අතහැර අපි නිවනට නැමෙමු
pāpa를 버리고 우리 nibbāna로 기울자.
දකින නිවන් බුදු දහ හමෙන් අසෝ නිවන් දැකම ගිනි භවයෙන් මිදෙමු
Buddha의 dhamma로 nibbāna를 보고, nibbāna를 보아 불타는 bhava에서 벗어나자.
තවත් කෙනෙක් ලොව අවිදුව හින්දම වැසෙයි තිබෙන පව් කඳ ලොව අන්දම
또 어떤 이는 세상에서 avijjā 때문에, 세상에 있는 pāpa 덩어리에 그대로 덮인다.
කෙනෙක් අසුර ගති වැඩුවොත් එම දම අසුර ලොවක් ඇත
누군가 asura의 성향을 키우면, 그 dhamma대로 asura의 세계가 있다.
තම
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
බලන්න ලෝ සත මෙලෙස ඉන්නේ කරුම බලනි මහා කය මතුවන්නේ
보라, 세상 중생이 이렇게 있다. kamma의 힘으로 거대한 몸이 생겨난다.
නැගිටාගන්න වීරිය නැතවන්නේ න්නේ
일어설 힘(viriya)이 없다.
මහා පිපාසෙකි දුක කඳවන්නේ
큰 목마름이 괴로움의 덩어리가 된다.
යන්ට හිතත් ඉන්නට බැහැ කියලා කොහොම යම්ද කය මහතයි හැදිලා
가고 싶어도 머물 수조차 없다며, 몸이 거대하게 생겼으니 어떻게 가겠는가.
නැගිටාගන්න වීර්ිය නැත කාලා අලා වැතිර සිටි මහා කඳු ලෙස දැකලා
일어설 힘이 없어 큰 산처럼 누워 있는 것을 보고,
නොයෙක් සතුන් තැන තැනකොට වන්නේ කෑලි කඩා මස ඉර ඉරන්නේ
여러 짐승이 여기저기서 조각을 뜯어 살을 찢는다.
මොනවා කරන්නද වෙර නැතවන්නේ අනේ අපොයි මහා මර හඬ දෙන්නේ
어찌하겠는가, 힘이 없으니. '아이고, 아이고' 하며 큰 죽음의 비명을 지른다.
කරුමි බලෙන් එකිනෙක සත මැවිත නොයෙක් සතුන් විටත් මස ගිලිත අනත දුකක් ඒ තැන සත ගෙවත
kamma의 힘으로 하나하나 중생이 생겨나고, 여러 짐승이 그 살을 삼키니, 그곳 중생은 끝없는 괴로움을 겪는다.
අසු අසුර භවයයි මේකට අසුර අපායයි තැනකුත් වන්නා
이것이 asura의 bhava, asura apāya라는 곳이다.
එබඳු තැනීම මහුකා
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කොහොමද අතී තැන උපදින්නා
어떻게 그곳에 태어나는가.
අසුර කළොත් වැඩ එලි ලෙසන්නා
asura 같은 짓을 하면 그렇게 된다.
සුර වීර ගුණ දම්මග වඩන ගුණැති සතට පිරි හිමගෙන දෙවන
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ගුණදම් යට කර තෙරා තබන මේ බඳු අයට ඇත එම තැන දකින
덕과 dhamma를 짓눌러 밀어내는, 이런 이들에게 그곳이 기다린다.
සුර වීර දම් ගති අත් හරිති
sura vīra의 dhamma와 성향을 버린다.
කමෙට තෙරපී ඉන්නට කියති
감각욕에 짓눌려 지내라고 말한다.
කම පිපාසෙන් මේ පව් කරති අසුර අපායට මුල් පුරති
감각욕의 목마름으로 이 pāpa를 지으며, asura apāya의 뿌리를 채운다.
ගුණම් නෑහැ සත වෙත ඉඩ දෙන්නේ කොහොමද ලෝ සත හොඳ කරගන්නේ
중생에게 덕이 들어설 자리를 주지 않으니, 어떻게 세상 중생이 나아지겠는가.
ඔයා වැඩක් නැහැ බොරු කියමි
'그런 건 소용없다, 거짓이다' 하며,
පාපේලගී අසරණිලන්නේමේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මේ වගේ පව්කම් කර කර ඉඳිමින
이런 pāpa를 저지르며 지내면서,
මව් පියවැනි වැඩි හිටි අය එළින වෙස මහන්සි
부모 같은 어른들은 밖에서 애쓰며 고생하는데,
හැදුය කවින
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඔහේ ඉඳී බොරුවට නිදි කිරින
자기는 그냥 앉아 잠든 척한다.
මව් පිය ගුණහැ හැත හඳුනේ
부모의 덕을 알아보지 못한다.
මොනවා කළත් අපහට නොමවන්නේ
'무엇을 하든 우리와는 상관없다,'
මැරි මැරිමුත් කන්නට දීපන්නේ
'죽도록 일해서라도 먹을 것을 내놓아라' 하며,
මෙහෙම ඉඳී මහා ලොකුන්නේ
이렇게 거들먹거리며 지낸다.
තම කළ යුතු දෙය ඉටුනොම කරති යුතුකම් යයි නොම එය පිළිගනති
자기가 해야 할 일을 하지 않고, 도리라는 것을 받아들이지 않는다.
අයුතුලස නිදහසගෙන හොයති
옳지 않은 방식으로 제멋대로의 자유를 찾는다.
එබඳු පවින් ඔය ලෙස උපදවති
그런 pāpa가 그렇게 태어나게 한다.
අසුර විලස විඳි සත දුක් විඳි තැන ඔහු කලකි වසරින් ගැන නොමගෙන කෝටි ගණන් වසරින් කාලය ගෙන ගෙවෙති නොමැත මැරුමක් එහි ඇති තැන
asura로서 중생이 괴로움을 겪는 곳에서는 세월을 해로 헤아리지 못하고 수억 년이 흘러가며, 그곳에는 죽음조차 없다.
මහා දුක් බලකඳ මේ ලෙස නැගිත
큰 괴로움의 힘이 이렇게 솟아오르고,
කැපෙන කෙටෙන මුළු කය දැවි දැවෙත
베이고 찍히며 온몸이 타고 또 탄다.
යළිදු කරුම බලයෙන් කය නැගි අසුර අපායේහි හැටි දැන් පෙනෙත
다시 kamma의 힘으로 몸이 일어나니, asura apāya의 모습이 이제 보인다.
මෙහෙම පාපයක් මතුවට නොකරමි
이런 pāpa를 앞으로 짓지 않으리라.
හිතන්න බුදු බණ බොරු නැත දම් දැමි
생각하라, Buddha의 가르침은 거짓이 아니다.
තම යුතුකම් හිටු කරගෙන සැම දැමි
자기 도리를 다하며 모두 dhamma대로 살자.
දැහැමි නැත එම විට මෙහෙමමි
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අසුරව උපදින හේතුව නැතිකොට සුර වීර ලෙස ගුණම් මතු කොට ුතු යුතුකම් හරියට ඉටු කොට මිදෙන්න මේ බුදු බණ සැමට
asura로 태어날 까닭을 없애고, sura vīra처럼 덕을 드러내며, 도리를 바르게 다하여 벗어나라. 이 Buddha의 가르침은 모두를 위한 것이다.
ඔබට මේ බඳු දුක් මතුද නොවේවා සතර අපා බැමි දුරුම කෙරේවා අසුර දෝෂ කිසිවෙකුට නොවීවා මෙඳුගතියෙන් සතදෙමි මිදේවා
그대에게 이런 괴로움이 앞으로 없기를. 네 apāya의 속박이 사라지기를. asura의 허물이 누구에게도 없기를. 이 duggati에서 중생이 벗어나기를.
පෙරේතයයි තව ලොවක් ලොවෙහි ඇතසැත් යොමා බැලුමුත් පෙනෙනු නැත
peta라는 또 다른 세계가 세상에 있다. 눈을 돌려 보아도 보이지 않는다.
බොහෝ කලක් මහා දුක විඳිු ඇත අනාථ අසරණ ලෙසත් ඉපිද
오랫동안 큰 괴로움을 겪으며, 의지할 데 없이 태어나서,
අනුනට අතපා කන්නට හිත
남의 것에 손을 뻗어 먹으려는 마음으로,
බොරුවෙන් රවටා සුව සැප විඳිති
거짓으로 속여 안락을 누린다.
තමන් හරිය බොරුවට පෙන්නවති
자기가 옳은 척 거짓으로 꾸며 보인다.
මෙඳු අයට පේත වූ බව ලැබෙති
이런 이들은 peta의 처지를 얻는다.
අනුන්ම මරවා තම වඩවති
남을 죽여 자기를 불린다.
අනුන්ගේ රසදය බොරුෙන් ගෙනක ලෝකේ රවට පව්කඳ මතු වෙ
남의 좋은 것을 거짓으로 가져와 세상을 속이면, pāpa 덩어리가 드러난다.
මරණය සමඟ පේත උලො ලොව උපදිති
죽음과 함께 peta의 세계에 태어난다.
දැම්තේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අවිදුවකින් වැසනම වැසුම් අරිමු අවිදුව බිඳ දැමුතම
avijjā에 덮여 있으니, avijjā를 부수어 그 덮개를 걷어내자.
බුදුන්දෙසුව සදහම් ගරු කරමි
Buddha의 가르침, saddhamma를 공경하자.
උතුම් දහම් දකිනෙමුද ඇත් ඇතිවම
거룩한 dhamma를 참으로 보자.
දිවැස් ලබන විට මෙන් පෙනෙත අනි මහා දුක් ගිනි කඳ විඳිත
dibbacakkhu를 얻으면 보이듯이, 다른 이들이 큰 괴로움의 불덩이를 겪는다.
හොරට කාපු පව් මේ තැන ගෙවත
몰래 훔쳐 먹은 pāpa를 이곳에서 갚는다.
ගිලින්ට බැරි පොඩි ගුගුරක් ලැබෙත
삼킬 수도 없는 작은 목구멍을 얻는다.
ලොකුවට ට කට පවතී එම තැන
그곳에서는 입만 크게 있다.
කරුම බලෙන් මතුවෙයි මේ කයේ දම කොත් නී රසදය සැමතම
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කරුමේ අනුව මැවෙන වౌවුන් හට එම ජරා ගොඩක් මයි ලොව මතුන්නේ න්නේ
kamma에 따라 생겨나는 그들에게는 그 세상이 오물 더미로만 드러난다.
එයින් කෙනෙක් ඔය තැන උපදින්නේ යන්ට එන්නට බැරි කුණු කයකින්නේ ජරා බුදී රස නැතිමුත් වන්නේි
그중 어떤 이는 그곳에 태어나, 오갈 수도 없는 썩은 몸으로 맛도 없는 오물을 먹게 된다.
මොනවා කරන්නද කාට කියන්නද අනාථ මම වැනිම මෙවන් වැද හැමතැන දුක් හඬ දෙවයි මේ බඳුවද
어찌하겠는가, 누구에게 말하겠는가, 의지할 데 없는 나 같은 이들이여. 곳곳에서 이렇게 괴로움의 울음이 들린다.
අපිත් අනාතයි ඔබත් එබඳුවෙද මේ ලෙස අසරණ දුක් කියති
'우리도 의지할 데 없다, 당신도 그러한가' 하며 이렇게 의지할 데 없는 괴로움을 하소연한다.
ඇඳුමද වැලපුම අතර නොමැති ඇති
울음과 통곡이 그칠 새 없다.
කෝටි ගණන් වසරෙන් කල ගෙවේ පාප කරුමේ හැටි ඉන්මිය නොයති
수억 년의 세월이 흘러도 pāpa kamma 때문에 죽지도 못한다.
අනත දුකක් විඳ විඳ සැරි සරවති
끝없는 괴로움을 겪고 또 겪으며 떠돈다.
ඉන්නට තැනක් කන්නට දේ කිසි පාපි ගෙවන තුරුරු ුපමණ දුක් ගති
머물 곳도 먹을 것도 없이, pāpa를 다 갚을 때까지 한량없는 괴로움을 겪는다.
මෙඳු ප්‍රේත කොටසක් ඔය ලොව වෙලිද වැන්නේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
වැහැරුණු කයමනේ ඉපෙනියන්නේ
여윈 몸으로 태어난다.
අනුන් වෙතට පෙර මෙලොවාතින්නේ ි සැලම් නැති ගති ඔහොම දකින්නේ
전에 이 세상에서 남을 돌보지 않던 성향을 이렇게 보게 된다.
මව් පියෝ පැත්තක බඩිගිනි විඳිත දරුවන් රස කරෙන බුදිත
부모는 한쪽에서 배고픔을 겪는데, 자식들은 맛난 것을 먹는다.
අයුතු කමකිමය කිසිම සිතටත
그것이 옳지 않다는 생각조차 전혀 없다.
මෙඳු පාපේ ඔය රූක කඩ කර
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සමහර අය ඇඳුමක් ගෙන අඳිති මව් පිය වැරහැලි ඇඳගෙන සිටිති
어떤 이는 옷을 사 입지만, 부모는 누더기를 걸치고 있다.
ගණන්ගෙන උඩඟුව කල් ගෙවති
그러고도 오만하게 세월을 보낸다.
වැරහැලිවත් නැති ඔය කය ලති
그런 이는 누더기조차 없는 몸을 얻는다.
පාපේද දහමේ හැටි නපුරුයි මෙලෙසට පේත අපායක ඔය වැනි සත වෙත
pāpa의 dhamma는 이렇게 무섭다. peta apāya에서 그런 중생에게는.
පාපගින්න තව දුටුවොත් හැම අත අනත ප්රීතයන් ඇතනෙක ලෙස වෙත
pāpa의 불을 더 둘러보면, 사방에 끝없는 peta들이 여러 모습으로 있다.
එක තැන එහෙම සතගෙන එරි ඇති ඇඟෙන් අක් මඩ ගොහොරුව තුළ වෙ
어느 한 곳에서는 그렇게 중생이 몸째 진흙 늪 속에 빠져 있다.
පනුවන් කුණ ගිලක මරහඬ දෙව දෙව තැන වෙච්ච
구더기와 썩은 것을 삼키며 죽음의 비명을 지르는 곳이 있다.
විලස කාමය ගෙන හොයලා අස ආධාරනෙන් ඒ තැනල ලැගලා දුන් වද හිංසාෙහි නැගිලා මෙදා විඳී මඩ ගොරුවේ බැහැලා.
감각욕을 좇아 찾아 헤매며 옳지 못하게 그곳에 들러붙어, 남에게 준 고문과 괴롭힘이 솟아올라, 이제 진흙 늪에 들어가 겪는다.
ඉඟෙන් පහළ පනුවන් ගෙන කන්නේ කොතෙක් මරද හඬ තැන දෙන්නේ.
허리 아래를 구더기가 파먹으니, 그곳에서 얼마나 죽음의 비명을 지르겠는가.
කරුම බලෙන් කය යළි මවමි දුකට හදයි මග ඔය විලන්නේ
kamma의 힘으로 몸이 다시 생겨나, 그렇게 괴로움으로 가는 길을 만든다.
මෙහෙම කෙනෙක් අනුනට ගෙන රවති
이런 이는 남을 노려보며,
අපහාසෙට ඇස ඔරවා බලති
업신여기며 눈을 흘겨 본다.
එහෙම කොළොත් ඇස් ගුලිගෙන ගිලෙති බලන්න පෙනුමක්වත් එහි නොමැති
그렇게 하면 눈알이 빠져 꺼지니, 그곳에서는 볼 수조차 없다.
ඇද කරමින් සතවෙත එළෙ අපහාසට මහ පව් සමගින ඇද කුද කය ඇති ප්‍රේතව කයකින මෙලෙස උපතද දෙයි ඒ ලොව සත තගෙන
중생을 흉내 내며 비웃고 업신여긴 큰 pāpa로, 굽고 곱사등인 peta의 몸으로 그 세상에 이렇게 태어나게 한다.
අනත මහා පව් කඳිටි දැකලා මිදෙමු ප්රේතවන වැඩදුරු කරලා
끝없는 큰 pāpa 덩어리를 보고, peta가 될 해로운 짓을 버려 벗어나자.
මෙබඳු පාපේ හැටි දැන් සිහි කරලා හරි සැමදුත් සෙත දැකලා
이런 pāpa의 모습을 이제 떠올려, 늘 바르게 살며 복된 길을 보자.
බුදු සරණ යමු අපි සදහම් සරණ යමු අපි සඟ සරණ යමු අපි
우리 Buddha께 귀의하자. 우리 saddhamma에 귀의하자. 우리 saṅgha에 귀의하자.
සිව්ව පායෙන් මිදෙමු සැම අපි සාදු සාදු සාදු ාಧు
네 apāya에서 우리 모두 벗어나자. sādhu, sādhu, sādhu.