한량없는 부처님 덕, 구덕을 바르게 닦는 법
අසීමිත බුදු ගුණ, විස්තර වලට සීමා නොකර නිවැරදිව නවගුණ බල වඩන අයුරු...
මේ විස්තර කරන්න කියන එක නවහරහාදී බුදු ගුණ පිළිබඳව විස්තරයක් කරන්න ගියොත් එහෙම අප්‍රමාණ බුදුගුණ ප්‍රමාණවත්ව විස්තර කරන්න බැහැ. මෙතන්දි අපි දැකගත යුතු
navaguṇa 같은 Buddha guṇa를 풀어 말하려 하면, 헤아릴 수 없는 Buddha guṇa를 넉넉히 다 풀어 말할 수는 없습니다.
කරන්න බැහැ. මෙතන්දි අපි දැකගත යුතු ක්‍රමයක් තියෙනවා. දැන් ඔය ත්‍රිපිටක එතන
여기서 우리가 알아보아야 할 길이 하나 있습니다.
ක්‍රමයක් තියෙනවා. දැන් ඔය ත්‍රිපිටක එතන තියෙනවා විජ්ජාතණ සම්පන්න කියන්නේ මොකද කියලා එක්තරහ ඉස්ත්‍රියක් ඇදිලා එක්තරා භික්ෂූන් වහන්සේ නමක්ගෙන් ඇහුවා.
tripiṭaka에 이런 이야기가 나옵니다. 어떤 여인이 와서 한 bhikkhu에게 'vijjācaraṇa sampanna란 무엇입니까?' 하고 물었습니다.
විද්‍යාචරණ සම්පන්න නිසා විද්‍යාචරණ සම්පන්න කියනවා කියලා උත්තරයක් දුන්නා.
'vijjācaraṇa를 갖추었기에 vijjācaraṇa sampanna라고 합니다' 하고 대답했습니다.
බුදුරජාණන් වහන්සේගෙන්ගෙන් ගිහිල්ලා ඇහුවා. විජ්ජාචරණ සම්පන්න නිසා විජ්චරණ සම්පන්න කියනවා කියලා උත්තරයක් දුන්නා.
Buddha께 가서 여쭈었더니, Buddha께서도 'vijjācaraṇa를 갖추었기에 vijjācaraṇa sampanna라고 한다' 하고 대답하셨습니다.
[උගුර කෑරීම] දැන් මෙතෙන් ඒකෙන් එහා උත්තරයක් දුන්නේ නැ. ඒ කියන්නේ ඒකට තව වචනයක් දෙන්න බැ. ඔය වචනයෙන් අප්‍රමාණ ගුණයක් ගැබ්බෙලා තියෙන වචනයක් ඕක
[헛기침] 그 이상의 대답은 하지 않으셨습니다. 곧 거기에 더 붙일 말이 없다는 뜻입니다. 이 낱말은 헤아릴 수 없는 덕이 담겨 있는 낱말입니다.
දැන් විජ්ජා නාටද පසලොත් චරණ ගුණයදියෙන් එමු නිසාද පිරුණු විජ්ජා චරණ නම් වේද කියලා ඉතින් අපිට ඔය විග්රහ කරලා තියෙනවා. දැන් අපේ කවි වලත්. ඉතින් අට්ඨ විද්‍යා පසලො චරණ ධර්ම වලින් යුත්තහින් විද්‍යාචරණ සම්පන්න කියනවා කියලා.
여덟 vijjā와 열다섯 caraṇa 덕 같은 것을 가득 갖추었기에 vijjācaraṇa라 하는가 하고 우리에게 이렇게 풀이되어 있습니다. 우리 옛 시에도 '여덟 vijjā와 열다섯 caraṇa dhamma를 갖추었기에 vijjācaraṇa sampanna라 한다'고 나옵니다.
හැබැයි මේ විදිහට අපි කොච්චර කිව්වත් බුදුරජාණන් වහන්සේගේ අෂ්ඨවිද්‍යා මෙන්න මේවයි කියලා තේරුම් ගන්න. එයා බුදුවරයෙක්ම වෙන්න ඕනේ.
하지만 우리가 아무리 이렇게 말해도, Buddha의 여덟 vijjā가 바로 이것이라고 제대로 알아들으려면 그 사람 자신이 Buddha여야 합니다.
උන්වහන්සේගේ පසලොචරන ධර්ම මේවයි කියලා තේරුම් ගන්න නම් ඒ ජාතියම බුදුවරයෙක් ඕනේ. තව කෙනෙකුට ඒක තේරුම් ගන්න බැ.
그분의 열다섯 caraṇa dhamma가 바로 이것이라고 알려면 같은 부류인 Buddha가 있어야 합니다. 다른 누구도 그것을 알 수 없습니다.
දැන් අපි හිතමු සාමාන්‍යයෙන් නිකන් අපි ලෞකික අදහසක් අරන් යම්කි උපාධිධාරී විද්‍යා ගුරුවරයේ ඇවිදිලා ළමයෙකුට මොනවාහරි උගන්නනවා. පාල පන්තිය ළමයෙක්ගෙත් විද්‍යාව ගැන කියා දෙනකොට විද්යාසවර හරි දක්ෂ විද්‍යාව ගැන දන්නවා කියලා ළමයා කියන්න පුළුවන්. ළමයාගේ මට්ටමේ.
세상의 예를 하나 들어 봅시다. 학위를 가진 과학 선생님이 와서 아이에게 무언가를 가르친다고 합시다. 유치원 아이에게 과학을 가르쳐 줄 때, 아이는 '과학 선생님은 아주 뛰어나고 과학을 잘 안다'고 말할 수 있습니다. 아이 눈높이에서 말이지요.
හැබැයි ළමයා විද්යාසවරගේ දක්ෂතාවය දැකලද කිව්වේ. ඒ ළමයා දන්නවද විද්යාක්ෂවර මෙතකින් දක්ෂයි කියන්නේ.
그런데 아이가 선생님의 뛰어남을 직접 보고 그렇게 말한 것일까요? 그 아이가 선생님이 얼마만큼 뛰어난지 알까요?
එයාගේ දක්ෂතාවය මෙන්න මෙච්චර පැතිරිලා තියෙනවා. එයාගේ මනසට මෙන්න මෙච්චර විද්‍යා කරුණු ගෝචර වෙලා තියෙනවා. ඒ අනුවයි මම කියන්නේ මේු අපේ ගුරුවරයා විද්‍යාව මෙච්චර දක්ෂා කියලා කියන්නේ එහෙම ගෝලයාට පුළුවන්. එහෙම කියන්න ක්‍රමයක් නෑ. එක්තරා
'그분의 솜씨는 이만큼 넓게 퍼져 있다, 그분 마음에는 이만큼의 과학 지식이 들어와 있다, 그래서 우리 선생님이 과학에 이만큼 뛰어나다고 내가 말한다' — 제자가 그렇게 말할 수 있겠습니까? 그렇게 말할 길이 없습니다.
එහෙම කියන්න ක්‍රමයක් නෑ. එක්තරා විශ්වාසයක් තියෙනවා. උන්වහන්සේ ඒ ගුරුවරයා විද්‍යාව පිළිබඳ හොඳ සසර දැනුමක් තියෙන කෙනෙක් කියලා මට විශ්වාසයි.
다만 어떤 믿음은 있습니다. '그 선생님은 과학에 대해 알찬 지식을 가진 분이라고 나는 믿는다' 하는 것이지요.
හැබැයි තරම කියන්න පුළුවන් කමක් නෑහ. විස්තර කරන්න බැ. මෙන්න මේ වගේ මේ ගුණ පද වලට තව ගුණ පදවලට තව වචන දාන්න බැ.
하지만 그 크기를 말할 수는 없습니다. 풀어 설명할 수 없습니다. 이처럼 이런 덕의 낱말들에는 더 말을 덧붙일 수 없습니다.
මේ තමයි මූල භාෂාව. මනුස්සයාගේ මූල භාෂාවේ පද. මේ මූල භාෂාවේ පද හැදිලා තියෙන්නේ ගති හඬෙන්. ගති ගුණයෙන් නැගෙන ගතිහඬ.
이것이 바로 뿌리 말입니다. 사람의 뿌리 말의 낱말입니다. 이 뿌리 말의 낱말들은 gati의 소리로 이루어져 있습니다. gati guṇa에서 솟아나는 gati 소리입니다.
එහ බුදුරජාණන් වහන්සේගේ තිබෙන්නා වූ ගතිගුණ පිළිබඳව ඒ ගති ශබ්ද පදය බුදුරජාණන් වහන්සේටම ගෝචරලා තමයි රෝගයට පිට වුණේ.
그래서 Buddha께 있는 gati guṇa에 대한 그 gati 소리 낱말이 Buddha께 바로 와 닿아서 세상으로 나온 것입니다.
එයා ඒ පදය ඇසුරු කරනකොට ඒ පදය තුළ තියෙන හැඟීමට ක්‍රමක්‍රමයෙන් අපේ මනස ලං වෙන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ මොකක් නිසාද?
그 낱말을 가까이할 때, 그 낱말 안에 담긴 느낌에 우리 마음이 차츰차츰 다가가기 시작합니다. 왜 그럴까요?
අපිට අමතක වෙච්ච දෙයක් තියෙනවා එක්තරා භාෂාවක්. ඒ භාෂාව රටාව අපිට අමතකයි අද. මේ ලෝකේ සියලුම සත්වයෝ මේ සුද්ධ මාගධී කියන භාෂාව කතා කරනවා. කාලයක්.
우리가 잊어버린 어떤 말이 있습니다. 그 말의 틀을 오늘 우리는 잊었습니다. 한때 이 세상의 모든 중생이 suddha māgadhī라는 말을 썼습니다.
[උගුර කෑරීම] අන්තක්කල්පසුවක් මේ ලෝකයේ මහා කල්පයක් කියන එකට අන්තක්කල්පසවක් කියන කාලයක් තියෙනවා. ලෝකයක් හටගැනීමට හටගෙන පැවතීමට විනාශය කරා ගමන් කිරීමට විනාශ වෙලා පැවතීමට කියන. මෙන්න මේ මහා කල්පයක් කියන කාලයක් තුළ ඔය අන්තක්කල්ප 20ෙන් 20ට ඔය කාලේ යනවා.
[헛기침] antarakappa. 이 세상에서 mahākappa라는 것 안에 antarakappa라는 시간이 있습니다. 세상이 생겨나고, 생겨나 머물고, 무너짐으로 가고, 무너진 채 머무는 것입니다. 이 mahākappa라는 시간 안에 antarakappa가 스물씩 스물씩 지나갑니다.
මේ ලෝකේ විනාශ වෙන කාලේදී මේ ලෝක සත්‍යයෝ ආපස්සර කියන බ්‍රහ්ම ලෝකය උපන්නට පස්සේ. ලෝකේ විනාශ වෙලා තියෙන අන්තක්කල්ප 20යි. ඊට පස්සේ විනාශ ජලි හටගනිමින් තියෙන අන්තක්කල්ප 20යි. ඔය අන්තක්කල්ප 40ම ඉන්නේ එහේ. අන හැදෙන අන්තක්කල්ප විස්ය හැදෙන කාලේ තමයි එහෙම මෙහාට එන්නේ.
이 세상이 무너질 때 세상의 중생들은 Ābhassara라는 brahma 세계에 태어납니다. 세상이 무너져 있는 antarakappa 스물, 그 뒤 무너진 것이 다시 생겨나는 antarakappa 스물, 이 마흔 antarakappa 내내 그곳에 있습니다. 다시 생겨나는 antarakappa 스물, 곧 세상이 생겨나는 때에 이쪽으로 옵니다.
මෙහාට ඇවිදිලා මේ හැදිච්ච කාලේ ජීවත් වෙන කාලයේ තමයි මේ භාෂාව පරිවර්තන හදාගෙන මූල භාෂාව මතක නැති වෙනවා. අපි හදාගත්ත භාෂා තුළින් අපේ ජීවිතය ගෙනියන්නේ අදහස සුවමාරු කරගෙන.
이쪽으로 와서 이 생겨난 세상에서 살아가는 동안 말을 바꾸어 만들어 쓰면서 뿌리 말을 잊어버립니다. 우리가 만든 말로 생각을 주고받으며 삶을 꾸려 갑니다.
ඒන් මේ හටගෙන හටගෙන පවතින කාල සීමාන අන්තක්කල්ප විෂය තමයි මේ සියලුම භාෂාව මේ ලෝකේ බිහිවෙලා තියෙන්නේ. ඉංග්‍රීසි කිව්වත්, ලතන් කිව්වත්, දෙමල කිව්වත් සියලුම භාෂා කිව්වත් ඔය හැම එකක්ම විවිධාකාර භාෂාව බවට පත්වෙලා මිනිහා ඒ තුළ ජීවත් වෙලා අදහසුවම මර කරන්නේ. ඔන්න ඔය ලෝකය හටගෙන පවතින කාලය තුළ අන්තක්කක්කල්ප තුළ
이렇게 생겨나 머무는 antarakappa 동안 이 세상의 모든 말이 생겨났습니다. 영어든 라틴어든 타밀어든 어떤 말이든, 저마다 갖가지 말이 되어 사람이 그 안에서 살며 생각을 주고받습니다. 세상이 생겨나 머무는 antarakappa 동안 말입니다.
මෙතනින් ගිය තැන් පටන් සුද්ධ මාගධී භාෂාව කතා තමයි මේ සියලුම ලෝක සත්‍ය ජීවත් වෙන්නේ. ඒක කවුරුවත් උගන්න භාෂාවක් නෙමෙයි. ශයාගේ මූල භාෂාව කිව්වේ ඒකයි. සහ මාගධී මූල භාෂාව
여기서 떠나간 곳(brahma 세계)에서는 모든 중생이 suddha māgadhī 말을 쓰며 삽니다. 그것은 누가 가르쳐 주는 말이 아닙니다. 그래서 중생의 뿌리 말이라고 한 것입니다. māgadhī 뿌리 말입니다.
ශවීයන්ගේ මූල භාෂාව. ඔය මූල භාෂාව දාන මොනසෝරෙත් නෑ. සතුරු භාෂා නෑ ඒවා උගන්නන්න
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
භාෂා ශාත්‍රය වයාකරණ ශාත්‍රය උගන්ලා කියන එකක් නෙමෙයි.
말 공부나 문법 공부를 배워서 하는 그런 것이 아닙니다.
අද කුරාූම්භ වෙලා ඉන්න එකක්. ඵල ගැටියා වෙලා ඉන්න එකක්. එදා ඔය භාෂාව කතා කරපු අර බ්‍රහ්ම කල්පියෙත් මේ බ්‍රහ්මයෙක් එහෙම කාලයක් කේසප්වෙන්ටත් තිබුණා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මේ ලෝකය හටගෙන පවතින කාලය තුළදී ඇතිවෙන පුද්ගලයා විසින් මේ රාග, ද්වේශ, මෝහ නිසා ලෝභ, ද්වේශ, මෝහ ආදීන් දූෂරණය වීම නිසා ඇති කරගත්තා වූ පහත් අත්බැව්ව ලබාගත්ත මේ කාලේ තමයි සත්තු වෙලා ඉන්නේ.
이 세상이 생겨나 머무는 동안 생겨난 사람이 rāga, dosa, moha 때문에, lobha, dosa, moha 같은 것으로 더러워져서 얻게 된 낮은 attabhāva(몸받음)를 얻은 이때에 짐승이 되어 있는 것입니다.
සතාට ඒවත්කවත් කරගන්නත් බැ. මනුස්සය වෙලා ඉන්න මට්ටමට ඉන්නෙත් රාග රාගය මුල් කරගත්ත අදහත් මිනි සංඛාර නිසා.
짐승은 그런 것조차 할 수 없습니다. 사람으로 있는 수준에 머무는 것도 rāga를 뿌리로 한 생각과 saṅkhāra 때문입니다.
එහෙනම් මේ ලෝකෙට ආවට පස්සේ භාෂාවේ විපරයාසයන්ට පත් වෙලා එක එක භාෂාව කතා කරනකොට මූල භාෂාව ඔක්කොටම අමතකයි.
그러니 이 세상에 온 뒤 말이 뒤틀려 저마다 다른 말을 쓰다 보니 뿌리 말은 모두 잊어버렸습니다.
හැබැයි මූල භාෂාවට එන්න නම් අලෝභ, අද්වේශ, අමෝහ කියන ගුණය වැඩෙන්න ඕනේ. දැන් ඒකෙන් පිරිහිච්ච නිසා තමයි මූල භාෂාව පිළිබඳ අපිට හැඟීම එන්නේ නැත්තේ.
하지만 뿌리 말로 돌아오려면 alobha, adosa, amoha라는 덕이 자라야 합니다. 그 덕에서 떨어져 나갔기 때문에 뿌리 말에 대한 느낌이 우리에게 오지 않는 것입니다.
නමුත් අලෝභ, අද්වේශ, අමෝහ ගුණයෙන් බ්‍රහ්ම ගති ගුණයට එනකොට ක්‍රම ක්‍රමයෙන් අර ආදි මූල භාෂාවේ හැඟීම එන්න පටන් ගන්නවා ඒ වචන ප්‍රකාශ කරනකොට.
그러나 alobha, adosa, amoha의 덕으로 brahma의 gati guṇa에 이르면, 그 낱말들을 소리 낼 때 차츰 저 처음 뿌리 말의 느낌이 오기 시작합니다.
දැන් අරහං කියන වචනය භාවිතා කළොත්. රාගක් ක්ෂය වූ, ද්වේශක් ක්ෂය වූ, මෝහක් ක්ෂය වූ බුදුපියාණන් වහන්සේගී ගති ලක්ෂණයක් තමයි අරහං ගති ලක්ෂණය. අරහං කියන ශබ්දයෙන් ගුණ ගුණ පදයෙන් කියවුනේ. අන්න ඒ ගුණයෙන්.
이제 arahaṃ이라는 낱말을 쓴다고 합시다. rāga가 다하고 dosa가 다하고 moha가 다한 Buddha의 gati 특징이 곧 arahaṃ의 gati 특징입니다. arahaṃ이라는 소리, 덕의 낱말로 말해진 것은 바로 그 덕입니다.
ඒ අවත රාගී වීත රාගී, වීත දෝෂී, වීත මෝහී ගුණයක් ඇසුරු කරනකොට ක්රමක්රමීන් ඒගුණ ගුණ පදය තුළින් ගුණ හඬ තුළින් අපි ගෙනනවා ගති ගුණය කරා. මේකේ ගති හඬ. ගති හඬ තුළින් ගෙනියනවා ගති ගුණය කරා.
vītarāgī, vītadosī, vītamohī라는 덕을 가까이할 때, 차츰 그 덕의 낱말, 덕의 소리를 통해 우리는 gati guṇa로 이끌려 갑니다. 이것이 gati 소리입니다. gati 소리를 통해 gati guṇa로 이끌어 갑니다.
ගති හඬ භාවිතා කරනකොට ගති එතකොට අපේ හිත ගති ගුණය කරා යනවා. අන්න ඒක උපක්‍රමයෙන් පිරිසිදු කරනවා කියලා ඔන්න ඕකයි. බුදු ගුණ සීකනට උපක්‍රමයෙන් කීල්ති හිත පිරිසිදු වෙනවා කිය ඔන්න ඕකටයි.
gati 소리를 쓰면 우리 마음이 gati guṇa로 갑니다. 그것을 upakkama로 깨끗이 한다고 하는 것입니다. Buddha guṇa를 떠올리면 upakkama로 더러워진 마음이 깨끗해진다고 한 것이 바로 이것입니다.
එතකොට වීත රාගී, වීත දෝෂී, වීත මෝහී මේ ගුණ පදය සිහි කරගෙන යනකොට එයා දන්නේ නෑහ සුද්ධ වෙන බව. දැන් සෙද්දට අවශ්‍ය රසායනය දාලා හෝදෙනට සෙද්ද දන්නේ නෑැද්ද සුද්ධ වෙන බව.
vītarāgī, vītadosī, vītamohī라는 이 덕의 낱말을 떠올려 갈 때, 그 사람은 자기가 깨끗해지는 줄 모릅니다. 빨래에 필요한 세제를 넣고 빨 때 빨래가 자기가 깨끗해지는 줄 알까요?
කුණු දන්නේ නෑ කුණු අර රසාය නිසා පඟලා ඉවත් වෙන බව මේක ධර්මතාවයක්. ඒ ධර්මතාවය පරිදි කුණු ඉවත් වෙන සුද්ධ වෙනවා.
때는 그 세제 때문에 불어서 떨어져 나가는 줄 모릅니다. 이것은 하나의 dhammatā(본디 이치)입니다. 그 이치대로 때가 빠지고 깨끗해집니다.
එතකොට මේක තමයි සිද්ධ වෙන සිද්ධිය. කරන පුද්ගලයා ඒ අවශ්‍ය කරන රසායනය හරියට දැම්මානම්. ඒ ක්‍රියාවලිය හරියට කළා නම් හෙද සුද්ධ වෙනවා. වුනාට පස්සේ උණ බව දන්නවා. මෙන්න මේ වගේ අපිත් ඒ අපුල් වෙනවා වගේ හිත නැමති සෙද්ද අපුල්ලන්න ඕනේ මේ පදය නැමති රසායනය දාලා.
바로 이것이 일어나는 일입니다. 빨래하는 사람이 필요한 세제를 제대로 넣었다면, 그 과정을 제대로 했다면 빨래는 깨끗해집니다. 깨끗해진 뒤에야 그런 줄 압니다. 이처럼 우리도 빨래를 빨듯이 마음이라는 빨래를 이 낱말이라는 세제를 넣어 빨아야 합니다.
ඕක තෝරන්න ගියොත් එහෙම අපිට වැඩේ කරගන්න හම්බ වෙන්නේ නැහ. සබන් කෑල හදලා තියෙන්නේ මොන රසායන වලින්ද කියලා හොයන්න ගියොත් එහෙම එයාට හෙද්ද හෝද ගන්න හම්පුව ඉන්න. ඔය එකක්වත් දන්න ඇති සාමාන්‍යයෙන් මට්ටමේ ඉන්නේ කාන්තාවකට පුළුවන් සන්ලයිට කෑතුළයි හටනම් හෝදාගන්න හැබැයි සන්ලයිට කෑල හදා තියෙන රසායන සංයුත්තිය දන්නේ නැතුව රෙද්දෙකුණු යනවා
그것을 따지려 들면 일을 해낼 수 없습니다. 비누가 어떤 성분으로 만들어졌는지 찾아내려 들면 빨래할 틈이 없습니다. 그런 것을 하나도 모르는 보통 여인도 Sunlight 비누 한 장으로 빨래를 할 수 있습니다. Sunlight 비누의 성분을 몰라도 옷의 때는 빠집니다.
ඒ කෑලෙන් හෝදනකොට මෙන්න මෙහෙම දෙයක් තමයි මේ අගුණ පද කියන්නේ. මේවා එක්තරා ලෝකෝතර කරා ගෙනියන ලෞකික කහට කපන රසායන පද රසායන කෑලි
그 비누로 빨 때처럼, 바로 이런 것이 이 덕의 낱말입니다. 이것들은 lokuttara로 이끄는, 세속의 얼룩을 지워 내는 세제 같은 낱말, 세제 조각입니다.
ඕක හරියට තෝරගත්තහම අපිට ප්රශ්නය නෑ. එහෙනම් මේ අරහං සම්මා සම්බුද්ධ විද්යාණ සම්පන්න සුගත පද වෙන් කරලා කියන්න ඕනේ.
그것을 제대로 골라 쓰면 우리에게 문제가 없습니다. 그러니 arahaṃ, sammāsambuddha, vijjācaraṇasampanna, sugata 같은 낱말을 나누어서 말해야 합니다.
ඉතින් ඉතිපිසෝ භගවා ඔහොම ගත්තා ඉතිපිසෝ කියලා පදයක් ඇත්තෙම නෑ. අර ගුණ නමයෙන් යුත්තයි කියලා පෙන්නපු. එසේයින් මෙසේ මේ භාග්‍යවතුන් වහන්සේ කියන එක තමයි ඉටිපි සෝභගවා කිව්වේ. නමුත් මුලම කාලා දැන් තියෙන්නේ.
그런데 'itipiso bhagavā'라고 이렇게 붙여 잡았는데, itipiso라는 낱말은 아예 없습니다. 저 아홉 덕을 갖추었다고 보여 준 것이지요. '이러이러하여 그 Bhagavā는'이라는 것을 iti pi so bhagavā라고 한 것입니다. 그런데 지금은 첫머리가 먹혀 버렸습니다.
නවරහදී බුදු ගුණ අරගෙන බුදු ගුණ කර්මස්ථානයක් වචනයෙන් වරන්න කියනවා ඉතිටිපිසෝ භගවා කියලා පටන් ගන්න ඕන ඉතිඉටිපිසෝ කියලා වචනයක් නෑහ. කියපු මුළු අර්ථයම කැුණා එතනින්. සසානය වෙනස් වුණා. එතකොට ප්රතිචතාර දක්වන්නේ නැ.
navaguṇa 같은 Buddha guṇa를 가지고 Buddha guṇa kammaṭṭhāna를 말로 닦으라고 하면 'itipiso bhagavā'로 시작해야 한다고들 하는데, itipiso라는 낱말은 없습니다. 말한 뜻 전체가 거기서 무너졌습니다. sāsana가 달라졌습니다. 그러면 효험을 보이지 않습니다.
එහෙනම් කොහේ ගිහින් බැත් ඉතිරිපි සෝභවාමයි කියන්නේ. හැමතැනෙම ඇරලුවොත් ඉටිපි සෝ භගවා කියලා ශබ්ද කරන්නේ නෑ.
그러니 어디를 가 보아도 'itipiso bhagavā'라고들 합니다. 어디서도 'iti pi so bhagavā'라고 나누어 소리 내지 않습니다.
දැන් මම මෙහෙදි හුඟා දෙනු කියලා හොරු කරලා හින්දා දැන් එක්තරා මට්ටමට පිරිසක් ඒට ගන්න. නමුත් ඉටිපි කිය පොඩ්ඩක් නවත්තලා සෝභගවයා කියලා කියනවා. ඒත් ඉදිවිසෝ භගවා කියලා අනික අය කියනවා. මොකද ඒකට කොච්චර කිව්වත් තව තේරෙන්නේ නැ.
제가 여기서 여러 사람에게 익히게 해 왔기 때문에 이제 어느 정도 사람들은 그렇게 받아들입니다. 그런데도 'itipi' 하고 조금 멈춘 뒤 'so bhagavā'라고 합니다. 또 다른 이들은 'idiviso bhagavā'라고 합니다. 아무리 말해 줘도 더는 알아듣지 못하기 때문입니다.
ඉතින් ඉතිප පිසෝ භගවා කිව්වහම එහෙම පදයක් ගැලපන්න බැරු යනවා. පද ගැලපීම නැතුව යනවා. පද ගැලපීම නැත්නම් අර කර්මස්ථානයට බාධකයි.
그래서 'itipa piso bhagavā'라고 하면 그런 낱말은 맞아떨어지지 않게 됩니다. 낱말 맞춤이 없어집니다. 낱말이 맞지 않으면 그 kammaṭṭhāna에 걸림돌이 됩니다.
ඒ නිසා ඉතිපි සෝභවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරී පදය සම්පූර්ණම ගන්න ඕනේ. සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා අන්න පදින් පදය වෙන් කරලා ගන්නවා.
그러므로 'iti pi so bhagavā arahaṃ sammāsambuddho vijjācaraṇasampanno sugato lokavidū anuttaro purisadammasārathi' — 이 마지막 낱말은 통째로 잡아야 합니다. 'satthā devamanussānaṃ buddho bhagavā', 이렇게 낱말마다 나누어 잡습니다.
දැන් පෙලක් අය ඔතන අරගන්නකොට අර අනුත්තරෝ පුරිස ධම්මසාරී දෙකට කඩනවා. නවගුණ දහගුණ කරනවා.
그런데 어떤 이들은 거기서 anuttaro purisadammasārathi를 둘로 쪼갭니다. 아홉 덕을 열 덕으로 만듭니다.
දැන් ඔය බුදු මුල අලංකාරයෙත් නවගුණ දහගුණ කරලා ලියා තියෙන්නේ. අනුත්තරෝ කියන එක පදයක් වශයෙන් පුරිස ධම්ම සාර්ථයිය කියන්නේ තව පදයක් වශයෙන් අරගෙන තමයි ඉතින් එච්චර පණ්ඩිතවන් වහන්සේලාත් නවගුණ ලියන්න කියලා දහගුණ කරලා ලියා තියෙන්නේ. ඉතින් අනුත්තරව පුරුස ධම්මසාරි කියන්නේ එක පදයක්. ඉතින් ඔය කියන රටාවල් අපි වෙනස් කළොත් අපිට ඕන හැටියට. ඒකේ තියෙන ගුණඵලය ලබන්න බැරුව යනවා.
Budugunalankāraya에도 아홉 덕을 열 덕으로 만들어 적어 놓았습니다. anuttaro를 한 낱말로, purisadammasārathi를 또 한 낱말로 잡아서, 그토록 배움 깊은 스님들조차 아홉 덕을 적는다면서 열 덕으로 적어 놓았습니다. 그런데 anuttaro purisadammasārathi는 한 낱말입니다. 이런 틀을 우리 마음대로 바꾸면 그 안에 담긴 덕의 열매를 얻지 못하게 됩니다.
ඒ නිසා අපි හරියට ඒක වචන අකුරු හරියට ශබ්ද වෙන්න ඒකට අවශ්‍ය කරන අධින ප්‍රමාණය දීර්ඝ අක්ෂරයක් මාත්‍රා දෙකයි, කෙටි අක්ෂරයක් මාත්‍රා එකයි අල් අක්ෂරයක් මාත්‍රා භාගය කියන ක්‍රමයක් තියෙනවා. දැන් මේ ක්‍රමද වැහිලා තියෙන්නේ.
그러므로 낱말과 글자가 제대로 소리 나게 하려면 그에 필요한 길이가 있습니다. 긴 글자는 두 mātrā, 짧은 글자는 한 mātrā, 받침 글자(hal)는 반 mātrā라는 방법이 있습니다. 지금은 이 방법마저 가려져 있습니다.
එහ එක්කෙනා හිතු හිතුූ වනාපට ගාථා සත්ගායනා කරනවා. හිතු හිතු ලෞකික තාලය ඒවට ආරෝපණය කරලා ලස්සන වෙන්න කියනවා. හැඩ වැඩෙන්න කියනවා. තමන්ගේ මුඛිකම නිසා එක විදිහට සද්ද මහත් ප්රහන කරලා කියනවා.
그래서 저마다 제멋대로 gāthā를 읊습니다. 제멋대로 세속 가락을 덧입혀 아름답게 하려 하고 멋지게 꾸미려 합니다. 자기 입버릇대로 소리를 거세게 내뱉으며 말합니다.
ඉතින් එහෙම කියන්න පටන් ගත්තහම මේක ගැලපීම නැතුව යනවා. මහා ප්‍රාණය මට්ටමට එහා මහාප්‍රාණ කරන්න හොඳ නැහ. අල්ප ප්‍රමාණය මට්ටමට එහා පහත් කරන්නත් හොඳ නැහ. එහෙම කරපුවහම
그렇게 말하기 시작하면 이것이 맞지 않게 됩니다. mahāprāṇa 수준을 넘어 더 거세게 내는 것도 좋지 않고, alpaprāṇa 수준 아래로 낮추는 것도 좋지 않습니다. 그렇게 하면,
ඉතින් අද තියෙනවා මම අහලා තියෙනවා මතා හැන්න කර්මස්ථාන ඇහෙන ඒවාක් තියෙනවා අපේ ඔය විශේෂ හාමුදුරුවන්ගෙන්.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඉතින් අර ගුණ කියනකොට අරහං වන සේක කියලත් කියනවා. වන සේක කියන්නේ ව කරනවා. වන සේක කියලා වචනයක් නෑ.
그 덕을 말할 때 'arahaṃ wana sēka'라고도 합니다. 'wana sēka'라 하는 것은 'wa'를 덧붙이는 것입니다. 'wana sēka'라는 낱말은 없습니다.
සම්මා සම්බුද්ධ නම් වන සේක. මේ වන කියලා වචනයක් භාවිතා වෙන්නේ නෑ. අන්න ශබ්ද වෙනස් වෙනවා. ශබ්ද කළ යුතු වචනය ශබ්ද කරන්නේ නැතුව ඒක පහත් කරලා ගන්නකොට ඉතින් ඒවා අපිට අඩුපාඩු වෙනවා. මොකද ගුණ හඬ හරියට එන්න ඕනේ. ගුණ හඬ හරියට ආවේ නැත්නම් ගති හඬ හරියට ආවේ නැත්නම් ගති ගුණ මතු වෙන්නේ නෑ.
'sammāsambuddha nam wana sēka'라고도 하는데, 여기서 wana라는 낱말은 쓰이지 않습니다. 바로 그렇게 소리가 달라집니다. 소리 내야 할 낱말을 소리 내지 않고 낮추어 버리면 우리에게 모자람이 생깁니다. 덕의 소리가 제대로 와야 하기 때문입니다. 덕의 소리가 제대로 오지 않으면, gati 소리가 제대로 오지 않으면 gati guṇa가 드러나지 않습니다.
ඉතින් එත ඉතින් සෝභාගිවට හරියන්නේ නැ.
그러니 'sobhāgiva' 식으로 하면 맞지 않습니다.
ඒකට අවශ්‍ය කරන මට්ටමක් තියෙනවා. ඉතින් මේවාද හැඟවිලා නිසා මේ ශාස්තරෙන් මතු කරගන්න විදිහක් නැහැ. මොකක්ද ඒ මේ පදයට ගන්න දීර්ඝක්ෂයට මාත්‍රාව කියන්නේ මොකක්ද මාත්‍රා දෙකකට වැඩියි එක ග්රාවක ප්‍රමාණය කොච්චරද මේවා දැනගන්න ශාස්ත්‍ර අද.
거기에 필요한 수준이 있습니다. 그런데 이것들이 가려졌기 때문에 이 배움에서 끌어낼 길이 없습니다. 이 낱말에서 긴 글자의 mātrā란 무엇인지, 두 mātrā가 넘는 것인지, 한 mātrā의 길이는 얼마인지 — 오늘날 이것들을 알 수 있는 배움이 (없습니다).
මේ මාත්‍රා ගැන දන්නේ නෑ. මාත්‍රාවක දීර්ඝ ප්‍රමාණය කොච්චර වෙලාවක් එනකන් දීර්ඝද? කොහොමද මාත්‍රාවක ශබ්ද දීර්ඝත්වය දැනගන්නේ. මාත්‍රා දෙහක ශබ්ද දීර්ඝය කොච්චර මට්ටමකටද තියෙන්නේ කියලා දැනගන්නේ. ඒ ශාස්ත්‍රය වැහිලා නිසා අද හොයාගන්න බැහ.
이 mātrā에 대해 모릅니다. 한 mātrā는 얼마만큼의 시간 동안 길게 가는가? 한 mātrā의 소리 길이는 어떻게 알며, 두 mātrā의 소리 길이는 어느 정도인지 어떻게 아는가? 그 배움이 가려져 있어서 오늘날 찾을 수 없습니다.
මොකද මේක පොත්පත් වල අද වැහිලා තියෙන එකක්. පොත්පත් වලක් නැහැ. අටුවා නැහැ. මොකද හෙළලා අටුවා දැන් නැහැ. හෙළා අටුවාවල ඕවා තිබුණා. නමුත් අද හෙළාටුවා ඔක්කොම හඟවලා විනාශ කරලා දාලා. ඒ නිසා මේ වැදගත් ශාස්ත්‍රය නැති වෙලා ගිහිල්ලා තියෙනවා.
오늘날 책에서도 가려져 있는 것이기 때문입니다. 책에도 없고 aṭṭhakathā도 없습니다. Sīhala aṭṭhakathā가 이제 없기 때문입니다. Sīhala aṭṭhakathā에는 그런 것이 있었습니다. 그러나 오늘날 Sīhala aṭṭhakathā는 모두 감추어지고 없애져 버렸습니다. 그래서 이 소중한 배움이 사라져 버렸습니다.
ගාථාවක් හඬන කරනකොට අපිට ඕන හැටියට එක රටන්න යන්න බැහැ. එතකොට කියන්න පුළුවන්. අහන්නත් පුළුවන්. ඒ ගති හඬ ලැබෙන්නේ නැති. ඒ නිසා ගති ගුණය පහළ වෙන්නේ නැ. ගති ගුණය නැත්නම් අවශ්‍ය සමාධිය නැගෙන්නේ නෑ. ඒකයි කාරණය.
gāthā를 소리 낼 때 우리 마음대로 한 가락으로 가서는 안 됩니다. 그렇게 말할 수도 있고 들을 수도 있습니다. 하지만 그 gati 소리는 얻지 못합니다. 그래서 gati guṇa가 내려오지 않습니다. gati guṇa가 없으면 필요한 samādhi가 일어나지 않습니다. 그것이 까닭입니다.
ඉතින් අකුරු ගයින ක්‍රමයක් තියෙනවා. අකුරක් ගනකොට ඒකට එන්න මාත්‍රා ගාන්න ගයින ක්‍රමයක්.
글자를 세는 방법이 있습니다. 글자를 셀 때 거기에 오는 mātrā 수를 세는 방법입니다.
යම්කිසි ගාථාවක් එනවා ගාථාව මා කීයක් තියෙනවද මේ හෙළාටුවා නැති නිසාද මේක හොයාගන්න බැරි වට නමුත් ඉතින් ඕක හොයාගන්න ක්‍රම අපි ඇතුර කරලා හොයාගෙන තියෙනවා.
어떤 gāthā가 있으면 그 gāthā에 mātrā가 몇 개 있는지 — Sīhala aṭṭhakathā가 없어서 이것을 찾을 수 없게 되었지만, 우리는 그것을 찾는 방법을 끄집어내어 찾아 두었습니다.
අපි හිතමුකෝ නගුණ ගාථාව කියනකොට ඉප p අකුරු තුනක් කිය වුණා. සෝ කිව්වහම දීර්ඝක්ෂයක්. දීර්ඝ අක්ෂරයක් මාත්‍රා දෙකයි. ඉප පි සෝ කියනකොට මාත්‍රා ඔක්කොම තුනයිදෙකයි පහක් කියවුණා. භා කභ බයන්නට එකයි ගයනට එකයි. වායන්නයට මාතෙනා දෙකයි. එතන මාතලා හතරක් කිය වුණා.
navaguṇa gāthā를 말한다고 해 봅시다. 'i ti pi'로 글자 셋이 말해졌습니다. 'so'라 하면 긴 글자입니다. 긴 글자는 두 mātrā입니다. 'i ti pi so'라 하면 mātrā가 모두 셋에 둘, 다섯이 말해졌습니다. 'bha'에 하나, 'ga'에 하나, 'vā'에 둘. 거기서 mātrā 넷이 말해졌습니다.
ආ ර හං කිව්වහම එක එකක් එන්නේ. එකක් වුනා. අයන්නට එකයි රයන් එකයි හං කියන එකටම එකයි. මාතහා තුනයි එතන. ඔය දින මාත ගහන්න ඕනේ මේ නවගුණයන්ටම තියෙන්නේ.
'a ra haṃ'이라 하면 하나씩 옵니다. 'a'에 하나, 'ra'에 하나, 'haṃ'에도 하나. 거기서 mātrā가 셋입니다. 이렇게 이 navaguṇa 전체에 mātrā를 세어야 합니다.
ගැන මාත ගාන අරගෙන අපි ගාථාව කියන්න විනාඩියක් කියනම්. විනාඩියා කියන්නේ තත්ත්වර 120ක් 60ක්නේ.
그 mātrā 수를 가지고 gāthā를 일 분에 말한다고 합시다. 일 분은 60초지요.
අර මහත් තත්ත්වර 60 අර ආපු මාතාගානෙන් බෙදපුහම අන්න විනාඩියක් තුළට මේ ගාථාව කිව්වා නම් තත්වර කීයක් මාත්‍රාවකට එනවාද කියලා බෙදපුහාමන තත්වර ගානෙන් එනවා.
그 60초를 얻어 낸 mātrā 수로 나누면, 일 분 안에 이 gāthā를 말했을 때 한 mātrā에 몇 초가 오는지 그 초 수가 나옵니다.
ඔන්න තත්ත්ව විනාඩි දෙකකින් මේක කියන්න පුළුවන් එකක් ඇදගෙන තත්ත්වර 120 බෙදන්න ඕනේ අරාපු මාත්‍රා ගාන. අන්න එත මාතාවට අවශ්‍ය කරන තත්ත්වර ගාන එනවා. කාල සීමාව. අන්න මාතාවක කාල සීමාව.
자, 이것을 이 분 동안 말할 수 있도록 늘여 잡으면 120초를 얻어 낸 mātrā 수로 나누어야 합니다. 그러면 한 mātrā에 필요한 초 수가 나옵니다. 시간의 테두리, 곧 한 mātrā의 시간 테두리입니다.
ඉතින් ඒ නිසා එහෙම ශාස්තර ක්‍රමයකින් තමයි මේක දකින්න ඕනේ. සමාධියෙන් හටනැගෙනකොට ඕවා ගොතගොතා කියන්න ගියාහම හරි අමාරුයි. ඕක ඕක න්‍යාය ධර්මය ඔය කියන්නේ. සමාධියෙන් නම් ඒ ගාථාව කිව්වේ. ඔය ක්‍රමයටම තමයි හ නැගිලා ඉන්නේ. ඒක වෙනස් වෙන්නේ නැ.
그러므로 이렇게 배움의 방법으로 이것을 보아야 합니다. samādhi에서 솟아날 때 그것을 꾸며 지어서 말하려 하면 아주 어렵습니다. 이것이 nyāya dhamma입니다. samādhi로 그 gāthā를 말했다면 바로 그 방법대로 소리가 솟아 있습니다. 그것은 바뀌지 않습니다.
ඉතින් අන්න ඒ ක්‍රමයට ගන්න ඕනේ වේගයෙන් කියන්නත් පුළුවන් හිමින් ඉතින් හයියෙන් කියන්නත් පුළුවන්. හිමෙන් කියන්නත් පුළුවන්. ඇදලා කියන්නත් පුළුවන්. හැබැයි මා වෙනස් කරන්නට කිව්වහම පදයක් පදයක් ගානේ අකුරක් අකුරක් ගානේ හරියට හැඟීම තේරීම එනවා.
그러니 그 방법대로 잡아야 합니다. 빠르게 말할 수도 있고, 천천히, 크게 말할 수도 있습니다. 나지막이 말할 수도 있고, 늘여서 말할 수도 있습니다. 다만 mātrā를 바꾸지 않고 말하면 낱말마다, 글자마다 느낌과 뜻이 제대로 옵니다.
කොච්චර වේගයෙන් කිව්වත් පැහැදිලි. ඒ සමාධි හඬ කර මිසා ඒක අල්ලන්න බැහ. වේගයෙන් කියන්න ගියොත් හැමතම පැටලෙනවා. සමහර දීර්ඝව කිය වෙනවා. සමහර ඉක්මට කිය වෙනවා. එතකොට වචන පැටලු වුනහම අර්ථය ගන්න බැ.
아무리 빨리 말해도 또렷합니다. 그 samādhi 소리가 아니면 붙잡을 수 없습니다. 빨리 말하려 하면 온통 엉킵니다. 어떤 것은 길게, 어떤 것은 빠르게 말해집니다. 그렇게 낱말이 엉키면 뜻을 잡을 수 없습니다.
දැන් පේනවෙත් දැන් අපි අර අනුමෝදනා දේශනාව කරනකොට ඔය කොච්චර වේගයෙන් කියව වෙනවද මොටර් සයිකලේ ස්ටා කරපුහම යන්න සද්දය වාගේ ඒ තරම් වේගත් වකුරු වේගයෙන් කියාගෙන යනවා. නමුත් කියන එක හොඳට තේරෙනවා අහන්න එක්කෙනා අවධානය විතරයි ඕනකම තියෙන්නේ. මේ මේ
보세요, 우리가 anumodanā desanā를 할 때 얼마나 빨리 말하는지요. 오토바이 시동을 걸었을 때 나는 소리처럼 그만큼 빠르게 말해 갑니다. 그래도 말하는 것이 잘 알아들어집니다. 듣는 사람에게는 귀 기울임만 있으면 됩니다.
අවධානය විතරයි ඕනකම තියෙන්නේ. මේ මේ කාරණයයි මේ කියන්නේ කියලා එකක් නෑහැර තේරෙන්න පටන් ගන්න පළවෙනි දවසේ අවධානයේ හිත මනස යොමු වෙලා නැත්නම් එක දවසක් දෙකක් යනකම් තේරෙන්නේ නැහැ. ටිකක් අඩුවේ. ආයේ අවධානයක අහනකොට හොඳට පැහැදිලිව තේරෙනවා කොච්චර වේගයෙන් කිව්වද තව වේගයෙන් කිව්ව තවත් අහන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඔ මාත්‍රා ගාන හරියට වෙනස් වුණා නම් ඔය තේරුම එන්නේ.
'이것이 지금 말하는 내용이구나' 하고 하나도 빠짐없이 알아듣기 시작하는데, 첫날 마음을 기울이지 않으면 하루 이틀이 지날 때까지 알아듣지 못합니다. 조금 덜 알아듣지요. 다시 주의 깊게 들으면 아무리 빨리 말해도 또렷이 알아듣습니다. 더 빨리 말해도 더 들을 수 있고 알아들을 수 있습니다. 다만 mātrā 수가 바뀌지 않아야 그 뜻이 옵니다.
ඉන් මේ මාත්‍රාවේ අංශු මාත්‍රයක් වෙනසක් නැති. වේගය කොච්චරද කියනවා නම් අපි වචනයක් කතා කරනකොට ලොව්තුරා බුදුරජාණන් වහන්සේට වචන 512ක් කියන්න පුළුවන්. අපි වචනයක් කතා කරන වෙලාවට සැරියුත් හාමුදුරුවන්ට වචනය 64ක් කතා කරලා හැ. අපි වචනයක් කියනට ආනන්ද හාම තියන වද වචන අටක් කතා කළ හැ. මේ බුද්ධ ශාසනයේ අධික වේගය තිබෙන තුන් දෙනක්.
이 mātrā에는 털끝만큼의 바뀜도 없습니다. 빠르기가 어느 정도냐 하면, 우리가 한 낱말을 말하는 동안 Buddha께서는 512 낱말을 말씀하실 수 있습니다. 우리가 한 낱말을 말하는 동안 Sāriputta 스님은 64 낱말을 말할 수 있습니다. 우리가 한 낱말을 말하는 동안 Ānanda 스님은 여덟 낱말을 말할 수 있습니다. 이 Buddha sāsana에서 아주 빠른 세 분입니다.
සාමාන්‍ය කෙනෙක් වචනයක් කතා කරන වචන අටක වේගයෙන් කතා කරන්න පුළුවන් ආනන්ද හාමුදුරුවන්ට සාමාන්‍ය කෙනෙක් වචනයක් කියන වචන 6ක් කියන්න පුළුවන් වේගයෙන් දේශනා කරන්න පුළුවන් සැරුත්ත හාමුදුරුව
보통 사람이 한 낱말을 말하는 동안 여덟 낱말의 빠르기로 말할 수 있는 분이 Ānanda 스님이고, 보통 사람이 한 낱말을 말하는 동안 64 낱말을 말하는 빠르기로 설하실 수 있는 분이 Sāriputta 스님입니다.
සාමාන්‍ය කෙනෙක් වචනයක් කරන වචන 512ක් කියන වේගයෙන් කතා කරන්න පුළුවන් ලෝදරා බුදුරජාණන් වහන්සේ න ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කියන දේශනාවක් තියෙනවා නම් පුංචි ළමයෙක් අහගෙන හිටියා කොච්චර වේගයෙන් කිව්වත් තේරෙනවා. මේක අද හිතාගන්න බැරි පුදුම සහගත දෙයක් වෙනවා මේ ශාස්ත්‍රී දන්නේ නැති නිසා.
보통 사람이 한 낱말을 말하는 동안 512 낱말을 말하는 빠르기로 말씀하실 수 있는 분이 Buddha이십니다. Buddha께서 하시는 설법이라면 어린아이가 듣고 있어도 아무리 빨리 말씀하셔도 알아듣습니다. 이 배움을 모르기 때문에 오늘날 이것은 생각조차 하기 어려운 놀라운 일이 되어 버립니다.
මේකට අවශ්‍ය වෙන්නේ ඒ උන්වහන්සේලා ඉදිරිය ඇති වෙන්නා වූ යම්කිසි කෙනෙක්ගේ චිත්ත සමාධි ස්වභාවයයි. උන්වහන්සේලාගේ වචන වල තිබෙන්නේ පැහැදිලි බවයි. මොකද ඒ කියන න්‍යාය ධර්මයට අනුකූලවම නිසා. ඇති වෙන්න පැහැදිලි බවයි. මෙන්න මේ තුළින් තමයි කෙනෙකුට වටහාගන්න පුළුවන් කොච්චර වේගයෙන් කිව්වත්.
여기에 필요한 것은 그분들 앞에 있게 되는 어떤 사람의 마음의 samādhi 상태입니다. 그분들의 말씀에 있는 것은 또렷함입니다. 그 nyāya dhamma에 꼭 맞기 때문입니다. 생겨나는 것은 또렷함입니다. 바로 이것을 통해 아무리 빨리 말해도 사람이 알아들을 수 있습니다.
ඉතින් ඒ නිසා මේකෙදී අපි දකින්න ඕනේ මේ බුදු ගුණ නමය කියන එක විස්තර කරලා එහෙම ගන්න ගියොත් එහෙම ඔය කරන්න හම්බවෙන එකක් නෙමෙයි. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ පද පද වෙන් වෙන්න අර ක්‍රමානුකූලව කියන්න.
그러므로 여기서 우리가 보아야 할 것은, 이 아홉 Buddha guṇa를 풀이해서 붙잡으려 하면 그렇게 해낼 수 있는 일이 아니라는 점입니다. 그러니 우리는 낱말 낱말이 나뉘도록 차례에 맞게 말하는 법을 알아야 합니다.
ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක ගණන් යන්න ඕනේ. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා
'iti pi so bhagavā arahaṃ sammāsambuddho vijjācaraṇa sampanno sugato loka(vidū)' — 이렇게 세며 가야 합니다. 'anuttaro purisadammasārathi satthā devamanussānaṃ buddho bhagavā.'
මුලයි මැදයි ඇගයි හඬ එක ගානට යන්න ඕනේ. මේකත් තව එකක්. මුල මැදාග තුනේදීම ශබ්දය සමාන වෙන්න ඕනේ.
처음과 가운데와 끝의 소리가 같은 수준으로 가야 합니다. 이것도 또 하나입니다. 처음, 가운데, 끝 세 곳 모두에서 소리가 고르게 같아야 합니다.
නෑ සමහර කියනකොට ඉතිෝ භගවා අරහං සම්මා ඔහොමත් යනවාන ඒවා තියෙනවා. වචනයක් දෙකක් සද්දයි වචනයක් දෙකක් කන්දිහායි ඉන්න ඕනේ අහන්න එහෙමත් දේශනා තියෙනවා. ඒවා ගැලපෙන්නේ නෑහ එකක්වත්. ඒවා එක එක රථාවන් රටාවන් මේ
어떤 이들은 'itiso… bhagavā arahaṃ sammā' 하는 식으로도 말하지요. 그런 것들이 있습니다. 한두 낱말은 소리가 크고 한두 낱말은 귀를 기울여야 겨우 들리는, 그런 설법도 있습니다. 그런 것은 하나도 맞지 않습니다.
එකක්වත්. ඒවා එක එක රථාවන් රටාවන් මේ ලෞකික කාම ලෝකයේ මිනිස්සුන්ගේ මේ ඒ අදහස් වලට පුද්ගලයා නමන්න පුළුවන් වසන කරන්න පුළුවන් එහෙම තියෙනවා. සාහි කලාල් ඒ සාහිත්‍ය කාවල් හරියන්නේ නෑහැ බුදු දහමට.
그것들은 저마다 다른 가락으로, 세속 kāma 세계 사람들의 생각 쪽으로 사람을 휘게 하고 홀릴 수 있는 그런 것입니다. 문학과 예술, 그런 문학의 시가는 Buddha dhamma에 맞지 않습니다.
බුදු දහම සමාධිය නැගෙන්න ඕන එකක්. සමාධි හඬයි සාහිත්‍ය කලා රසයයි කියන්නේ දෙකක්.
Buddha dhamma는 samādhi가 일어나야 하는 것입니다. samādhi의 소리와 문학·예술의 맛은 서로 다른 둘입니다.
දැන් ඕන එක එක්කෙනාට එක විදිහට කියන්න පුළුවන්. දැන් යම්කිසි කෙනෙක් අම්ම ඒ වගේ පුද්ගලත් නම කියන්න නැහැ. නමුත් යම්කිසි ඒ බඳු යම්කිසි ආකාරයක දේශය ගායකයෝ කියන්න පටන් ගත්තා හා බලන්න ගාථාවක් එහෙම කොහොමද කියන්නේ කියලා. සමහර වෙලාට ගාථාව කියලා ඉවරන මට්ටමට ඒක අකුරක් අනවා. එක එක විදිහට කියනවා. හරි ලස්සනයි. කඩමිහිරිය එහෙම තියෙනවා.
누구나 저마다 다르게 말할 수는 있습니다. 사람 이름은 대지 않겠습니다만, 그런 식의 어떤 설법 가수들이 말하기 시작하면, gāthā를 어떻게 말하는지 보세요. 때로는 gāthā를 거의 다 마칠 즈음에야 글자 하나를 끌어 늘이고, 저마다 다르게 말합니다. 아주 아름답습니다. 목소리의 달콤함 같은 것도 있습니다.
ඒ වුනාට ධර්ම අවබෝධයට ඒ ගැලපෙන්නේ නෑහැ. සමාධියට ගැලපෙන්නේ නෑ. අහන්න පුළුවන්. ඒවා ලෞකික සාහිත්‍ය සමාධියක් ලැබෙනවා. මොකක්ද සමාධි කියන ඒවා? මිත්‍යා සමාධිය තියෙනවනේ. ලෞකික සමාධිය තියෙනවනේ. ආර්ය සමාධියක් ලබන්න බැහැ එහෙම ගැව්වට.
그래도 그것은 dhamma를 깨닫는 데 맞지 않습니다. samādhi에 맞지 않습니다. 들을 수는 있습니다. 그것으로는 세속 문학의 samādhi를 얻습니다. samādhi란 무엇입니까? micchā samādhi도 있지요. 세속의 samādhi도 있지요. 그렇게 노래해서는 ariya samādhi를 얻을 수 없습니다.
ඉතින් ඒ නිසා හරි ආකාරය දැන් පිරිත් කියන අද ඔය පුරුද්ද තියෙනවා.
그러니 바른 방식이 (있어야 합니다). 오늘날 paritta를 외우는 그런 버릇이 있습니다.
ඒවා කිය මුලා ඇද ඇද ඉන්නවා ඉතින් හිමේසුතං එටිය නිකියම්ම ගියා. අන්න එහෙම එක එක
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එටිය නිකියම්ම ගියා. අන්න එහෙම එක එක රටාවල් තියෙනවා. ඕක ඉතින් කියන්න රස්සයන්ට හෝ නැත්නම් යම්කිසි එක තා රටාවල් සාහි රටාවල් තියෙනවා. හැබැයි පිරිතයක් ලැබෙන්න තියෙන චිත්ත සමාධිය ලැබෙන්නේ නැ. ඒකයි හරියන්නේ නැ.
그렇게 저마다 다른 가락들이 있습니다. 맛을 내려고, 아니면 어떤 가락, 문학적 가락으로 하는 것들이 있습니다. 하지만 paritta로 얻어야 할 마음의 samādhi는 얻지 못합니다. 그래서 맞지 않습니다.
ඒවං මේ සුතං ඒකං සමයං භග තමයි ඒ තැනින් තැන අඩු වැඩි වෙන්න බැ. ඒ සමාධි හඬකීම ගත්තොත් හරියාආකාර හඬ එනවා. ඒ හඬ අහ ඉන්නකොට චිත්ත සමාධිය අන්න උපක්‍රමයෙන් අර කිලිට හිද්ද උපක්‍රමයෙන් පිරිසිදු කරනවා වාගේ කලිට හිත උපක්‍රමයෙන් පිරිසිදු වෙන්න හේ තියෙනවා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝායනුස්සය තුනම ධර්මය
'evaṃ me sutaṃ ekaṃ samayaṃ bhaga(vā)' — 이것은 군데군데 늘거나 줄어서는 안 됩니다. 그 samādhi 소리로 말하면 제대로 된 소리가 옵니다. 그 소리를 듣고 있으면 마음의 samādhi가 (일어나), 더러운 빨래를 upakkama로 깨끗이 하듯 더러운 마음이 upakkama로 깨끗해질 까닭이 있습니다. buddhānussati, dhammānussati, saṅghānussati 셋 모두, dhamma를 saṅgāyana(함께 외움)하면,
සත්ගායනා කරනවා නම් ඒ හඬ අහලා කිරියව් එතනින් අත්ද බැමිලා මනුස්සයලාව පන්නා මුව
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මනුස්සය වෙලාව පන්නවා කිව්වේ අන්න ගති හඬ අහලා උන්ට අදහත් තේරෙන්නේ නැහ. නව් උපක්‍රමයෙන් කිල්ති හිත පිරිසිදු කරනවා කිව්ව බුද්ධ දේශනාව හොඳට පැහැදිලි වෙන දෙයක් තමයි කිරිවල 500ක්, මුව 500ක් මෙහෙම බණ අහලා එතන ඉන්රිලා ඉදිලා මනුස්ස වෙලාව පන්නවා කියලා අපේ ධර්මයේ තියෙනවනේ. අන්න ඒ තියෙන්නේ හේතුව ඒකයි. මණ්ඩුක දිවි
사슴이 사람의 생을 얻었다고 한 것은 바로 gati 소리를 듣고서입니다. 그들은 뜻을 알아듣지도 못합니다. upakkama로 더러운 마음을 깨끗이 한다는 Buddha의 가르침이 아주 또렷이 드러나는 일로, 어떤 짐승 500 마리와 사슴 500 마리가 설법을 듣고 거기 머물러 있다가 사람의 생을 얻었다는 이야기가 우리 dhamma에 나오지요. 그 까닭이 바로 이것입니다.
තියෙන්නේ හේතුව ඒකයි. මණ්ඩුක දිවි පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වැඩි කලේ උන්වහන්සේගේ ශබ්දය එහලා අර මේ ගොපළු කුළු වගේ කෝටුවල හිටලා මැරිලා එවලෙම දෙවියෙක් වෙලා ඉපිතිලා ඒ ඉතුරු බණ අහන්නම දේවත් අහලා සෝවාන් ඵලයට පත් වෙලා ගියා ගියා තියෙනවා. දැන් එතකොට එතන හොඳට පේනවා
Maṇḍūka devaputta는 Buddha께서 계실 때 그분의 소리를 듣고 있다가, 소치기가 기댄 막대기에 눌려 죽어 그 자리에서 곧 천신으로 태어났고, 남은 설법까지 다 듣고 sotāpatti 열매에 이르렀다고 나옵니다.
තියෙනවා. දැන් එතකොට එතන හොඳට පේනවා තිරිසනාට ධර්මයට ඉල්ල නෙමෙයි එතන්ට පත් වුනේ. හැබැයි ගති හඬ ඇසුරු කරගෙන අන්න උපක්‍රමයෙන් කිල් හිතට පිරිසිදු වෙන ක්‍රමය. ඉතින් ඒ නිසා පිරිත් හඬ ධර්ම සත්ගායනා හඬ බොහොම වැදගත්. ඒක ඒ රටාවට යන්න ඕනේ. ඉතින් ඒකෙන් මේ නවගුණ ගාථාව
여기서 잘 보이듯, 그 짐승이 dhamma를 알아서 그 자리에 이른 것이 아닙니다. gati 소리를 가까이하여 upakkama로 더러운 마음이 깨끗해지는 방법이었습니다. 그러므로 paritta 소리, dhamma saṅgāyana 소리는 아주 중요합니다. 그것은 그 틀대로 가야 합니다.
යන්න ඕනේ. ඉතින් ඒකෙන් මේ නවගුණ ගාථාව විස්තර කරන්න යන්නේ නැති ඔය ක්‍රමය දැනගන්න ඕනේ. පද වෙන් වෙන්න ඔය ක්‍රමන ක්‍රමයට ඉක්මට කියන්නත් පුළුවන්. ඇදලා කියන්න බොහොම හිමින් කියන්නත් පුළුවන් ඕන විදිහට කියන්න පුළුවන්. හැබැයි කිව්වට අර අත්සර ඝන රටාව හරියට තියෙන්න ඕනේ. ඒකයි කාරණ.
그러니 이 navaguṇa gāthā를 풀이하려 들지 말고 그 방법을 알아야 합니다. 낱말이 나뉘게 그 방법대로 빠르게도 말할 수 있고, 늘여서 아주 천천히도 말할 수 있고, 원하는 대로 말할 수 있습니다. 다만 그렇게 말하더라도 저 글자 gaṇa의 틀이 제대로 있어야 합니다. 그것이 요점입니다.
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක ඒත් යන්න ඒ ගානවා. ඒකෙත් තක්ස හරියටම ගත්ත කාලේ වෙන් කරලා බැලුවොත් අර ගානට ඒ ගාන්න යනවා.
'iti pi so bhagavā arahaṃ sammāsambuddho vijjācaraṇasampanno sugato loka…' 그렇게 해도 그 수대로 갑니다. 거기서도 걸린 시간을 정확히 나누어 보면 그 수대로 맞아 갑니다.
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඒ ගණ දිය හැකි. ඒත් වචනය අකුරක් ගෑයන තේරෙනවා. [උගුර කෑරීම] ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා තරණ සම්පන්නෝ ඒත් යනවා. ඒත් අකුරක් ගාන තේරෙනවා. ඉතින් ඒක
'iti pi so bhagavā arahaṃ sammāsambuddho' — 그렇게 셀 수 있습니다. 그래도 글자 하나하나 세는 것이 들립니다. [헛기침] 'iti pi so bhagavā arahaṃ sammāsambuddho vijjācaraṇasampanno' 그렇게도 갑니다. 그래도 글자 수가 들립니다.
යනවා. ඒත් අකුරක් ගාන තේරෙනවා. ඉතින් ඒක සමාධියකට විගෝචර වෙච්ච හකට තමයි ඒ ශබ්ද රටාව ගෝචර වෙන්නේ. එතකොට අනික් අය මොකද කරන්නේ? අන්න කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් කියන්නේ ඒ ශබ්දයට සවන් දීගෙන ඉන්නවා. සවන් දීගෙන ඉන්නකොට ක්‍රමානුකූලව චිත්ත පාරිශුද්ධිය නැගිලා ඒ හිත සමාධිගත වෙනවා. අර කියන හඬට ගැලපෙන්නේ.
그런데 그 소리 틀은 samādhi에 와 닿은 사람에게만 와 닿습니다. 그러면 다른 사람들은 어떻게 합니까? 그것이 바로 kalyāṇamitta sampatti(좋은 벗의 복)입니다. 그 소리에 귀 기울이고 있는 것입니다. 귀 기울이고 있으면 차츰 마음의 맑음이 일어나 그 마음이 samādhi에 듭니다. 그 소리에 맞추어서 말입니다.
ඊට පස්සේ මේක තමයි කිව්වේ බුදුරජාණන් වහන්සේගේ පණනම් ශ්‍රවණය තුළින් දරාගෙන ගෙනාපු මුඛ පරම්පරාවෙන් ධර්මය ගෙනාපු ක්‍රමයක් තිබුණා කියලා. ඒ ක්‍රමය එනකන් ගති හඬ හරියට ආවා ගති සමාධිය ඒ ගෝල ශ්‍රාවකයන්ට මතු වුණා. උන්වහන්සේලා රට ඒ සමාධිය නැගුනට පස්සේ අර හඬ රටාව වෙනස් වුණේ නැහ. ඒක හරියටම ආවා. යම්
그 뒤로 이것이 바로, Buddha의 말씀을 들음으로 간직해 입에서 입으로(mukhaparamparā) dhamma를 전해 온 방법이 있었다고 하는 것입니다. 그 방법이 이어지는 동안 gati 소리가 제대로 왔고 gati samādhi가 제자들에게 드러났습니다. 그분들에게 그 samādhi가 일어난 뒤 그 소리 틀은 바뀌지 않았습니다. 그대로 내려왔습니다.
වෙනස් වුණේ නැහ. ඒක හරියටම ආවා. යම් කාලේදී ඒවා විනාශ වෙලා ගියාට පස්සේ. නැවත යලිගොඩ නගාගන්නකෝ ඒවා නැහැ. ඒ හෙළ අටුවාක් නැහැ. ඒ ක්‍රමක් නැහැ.
어느 때 그것들이 무너져 사라진 뒤로는 다시 일으켜 세우려 해도 그것들이 없습니다. 그 Sīhala aṭṭhakathā가 없습니다. 그 방법이 없습니다.
එක එක්කෙනා තමන්ගේ සාහිත්‍ය රසයන්ට අනුකූලව පිරිත් කියන්න පටන් ගත්තා. භාවිතා කරන්න පටන් ගත්තා. ඒකෙන් ඇති වුණු වෙනස තමයි අද මේ බලපාලලා තියෙන්නේ.
저마다 자기 문학 취향에 맞추어 paritta를 외우기 시작했고, 그렇게 쓰기 시작했습니다. 거기서 생긴 바뀜이 오늘날 영향을 미치고 있습니다.
එහි මේකෙදී අප්‍රමාණ බුදු ගුණ විස්තර කරන්න කන්න යන්න අවශ්‍ය නැහැ. මේක එක්තරා විදිහක උපක්‍රමයක්.
그러니 여기서 헤아릴 수 없는 Buddha guṇa를 풀이하러 갈 필요가 없습니다. 이것은 어떤 면에서 하나의 upakkama입니다.
බයත් ඇති ගැන්මක් ලොමු දැහැ ගැන්මක් ඇති වෙච්ච වෙලාවට මා මෙනෙහි කරන්න ඔබල බයත් නැති ගැමු නැති වෙලා යනවා. කුමක් නිසාද? තථාගතයන් වහන්සේ රාග අක්ෂයයි, ද්වේශ අක්ෂයා, මෝහ අක්ෂයයි බය නැහ, තැඩි ගන්නේ නෑහ පළයක් යන්න. මේ නිසායි ඔබලටත් එහෙම ශක්තියක් ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මේ අපේ හිත තුළ
두려움, 떨림, 소름이 돋을 때 '나를 떠올려라, 그러면 너희의 두려움과 떨림이 사라진다'고 하셨습니다. 왜 그럴까요? 'Tathāgata는 rāga가 다했고, dosa가 다했고, moha가 다하여 두려움이 없고, 떨지 않고, 달아나지 않는다. 그래서 너희에게도 그런 힘이 생기는 것이다'라고 Buddha께서 설하셨습니다.
වහන්සේ දේශනා කරේ. මේ අපේ හිත තුළ කැකවර්ණය හම්බ වුණා. ගුණය අපි අර ගුණ වලින් කිව්වා. [ගොරවනවා]
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අපේ කතාවක් තියෙනවා එක්තරා මේ ළමයි දෙන්නේ. ඒ කියන්නේ අන්‍ය ලබ්දයක ළමයෙකුයි. පිරිස මේ බහුලක ළමයෙකුයි, බෞද්ධ දරුවයෙකුයි. මේ දෙන්නෙක් එක්කලා භාවිතා කළා අ බුදු ගුණයක්. මේ ළමයි දෙන්න සෙල්ලම් කරනකොට නමෝ බුද්ධායේ කියලා අර බෞද්ධ ළමයා කියනවා.
우리에게 내려오는 이야기가 하나 있습니다. 두 아이 이야기입니다. 곧 다른 믿음을 가진 집안의 아이와 불교 집안의 아이입니다. 이 둘이 함께 Buddha guṇa 하나를 썼습니다. 두 아이가 놀 때 불교 아이가 'namo buddhāya'라고 말합니다.
සුපස්ස
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එතකොට ඒ ළමයා දිනනවා. අර ළමයා පරදිනවා.
그러면 그 아이가 이깁니다. 다른 아이는 집니다.
ඔහොම ඉන්නකොට අර අන්‍යාගමික ළමයා. එයාගේ තාත්තා එක්කලා සැවැත් නුවරට ගියාළු පඩු වාගයක් මොනවාහරි ගේන්න හවස් වෙලාවේ. හරියට ඒ හවස හයට නැ ඒ වෙලාවට දොර වහනවා. ආයේ ඊළඟ දවසේ උදේ තමයි නුවර දොරව ඇහුවහම ආය අරින්නේ. සතුරන්ගෙන් ආරස්ථාට කරන වැඩේක. ඉතින් මේලාදී ඒ කාලේ තිබුණ ක්‍රම
그러던 어느 날 그 다른 종교 아이가 아버지와 함께 저녁때 무언가를 가지러 Sāvatthi 성으로 갔답니다. 그때는 저녁 여섯 시쯤 되면 문을 닫습니다. 다음 날 아침 성문을 열어야 다시 엽니다. 적에게서 지키려고 하는 일이지요.
වැඩේක. ඉතින් මේලාදී ඒ කාලේ තිබුණ ක්‍රම තමයි දොරව වහලා යක්ෂ සේනාධිපතින්ට පවා පවරනවා ඒවා ආරක්ෂා කරන්න ඒ කාලේ පිට එක්තරා අර ආධ්‍යාත්මික ක්‍රම ගුප්ත ක්‍රම ඉතින් මේ දොර වහලුවහම ඒ අක්ෂයන්ට පවරපු වෙලාව ආය දීලා දවසේ නම් යක්ෂයෝ තමයි මේක ආරක්ෂා කරන්නේ. එතනට එන්න දෙන්නේ නැහ.
그 시절의 방법은 문을 닫고 yakkha 장수들에게까지 지키도록 맡기는 것이었습니다. 그때 쓰던 어떤 영적인 방법, 비밀스러운 방법이지요. 문을 닫고 yakkha들에게 맡긴 시간에는 yakkha들이 이곳을 지킵니다. 거기에 아무도 오지 못하게 합니다.
සැල පරුස යක්ෂය දෝලා තියෙනවා. ඒ වගේ වෙලාවට ඒක ඉතින් ඒ තරක් ගුත්තක හට ආවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැන් මේ ලායා එලියෙන් තියලා වෙලාවට ඉස්සෙල්ලාමත කරන්නේ මොනවා හරි බඩුවක්ගේ ඉන්න හෙන් අමතක වෙලා පුතා ඔතන ඉන්න ගිහිල්ල එනකන් ගියා තාත්තා ගියා ඇතුලට යනකොට අර දතු දොරව ඇහුවා. මතක් නැතුනා වෙලා. දැන් ළමයා එළියේ තාත්තා ඇතුලේ. ඊළඟ දවසේ එළිය වෙන එක මොන හේතුවට තයි දොර ඉන්නේ.
그때 (짐을) 밖에 둔 채, 무언가 물건을 잊고 와서 아버지가 '아들아, 여기 있거라, 다녀오마' 하고 안으로 들어갔는데, 그때 문이 닫혀 버렸습니다. 깜박 잊은 것이지요. 이제 아이는 밖에, 아버지는 안에 있습니다. 다음 날 날이 밝을 때까지 문은 닫혀 있습니다.
දැන් රෑන ළඟ කර දැක් නැහ අර දොර අර අර මතන තිබිච්ච අර මේ යම්කිසි වාසල කවුලුව ළඟම කනුවකට හිත් වෙලා එහෙම ඉන්නකොට ඒක තරහ යක්ෂයෙත් දැකලා මේ ළවයාව බිලිගන්න ආවා. දැන් මෙයාට කරන්න දෙයක් නෑහැ බේරෙන්න මොකුත් දෙයක්නේ.
밤이 되어 그 문 곁, 성문 창 가까이에 있는 기둥에 기대어 있을 때, 사나운 yakkha 하나가 아이를 보고 잡아먹으러 왔습니다. 아이는 어찌할 바가 없었습니다. 살아날 길이 아무것도 없었지요.
මෙයා මොකද කරන්නේ? නග තමන්ගේ අර යාළුවා දිනපු හැරි දන්නවා කරදරයක් ආපු එකක්. නම බුද්ධාය කියලා දිනේ. ඒ කියන වචනය මතකයි. වෙන මොනවත් අර්ථයක් දන්නේ නැහ. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නම බුද්ධාය කිව්වා. අර යක්ෂයා වෙවුලන්න පටන් ගත්තා.
아이는 어떻게 했을까요? 친구가 이길 때 쓰던 것을 알고 있었습니다. 어려움이 닥치면 'namo buddhāya'라고 해서 이기던 것 말입니다. 그 말이 기억났습니다. 다른 뜻은 아무것도 모릅니다. 'namo buddhāya, namo buddhāya, namo buddhāya' 하고 말했습니다. 그러자 그 yakkha가 떨기 시작했습니다.
මිනිහස් වෙවාගෙන එයාගේ පියාගේ වෙස් මාව වාගේ ඇවිදිලා එළි වෙනකන් ළමයා ආරක්ෂා කරලා තියෙන උදේ තාත් වෙනකොටම එයා තුළ දඟෙලා යන්න ගියා. දැන් එතකොට ඒ ළමයා බුද්ධ කියන වචනය අර්ථය තැනකෙද ඒක කිව්වේ.
yakkha는 사람 모습으로 바꾸어 아이 아버지의 모습처럼 와서 날이 밝을 때까지 아이를 지켜 주었고, 아침에 아버지가 올 즈음 사라져 갔습니다. 그 아이가 Buddha라는 낱말의 뜻을 어디서 알고 말했겠습니까?
අන්යාගම ළමයා අර සම්ළමයා කිව්වේ නමෝ බුද්ධාය කියන වචනය විතරයි එහගත්තේ. ඒ වචනය ආරක්ෂා ලැබුනේ නැද්ද. දැන් මෙහෙම දේවල් තියෙනවා.
다른 종교 아이는 그 친구가 말하던 'namo buddhāya'라는 낱말만 들었을 뿐입니다. 그 낱말로 보호를 받지 않았습니까? 이런 일들이 있습니다.
ඒ කාලේ එහෙම දේවල් වාගේම මේ කාලේ අපිත් අත්දැකීම තියෙනවා. බණ ගැනවත් ඕවා ගැන හොයපු නැති එක්තරා වයසක මහත්මයෙක් මලා මැරෙන්න කිට්ටු වෙනාවේදී එයා දන්නේ ඉතිපිසෝ භගවාහ අරහන් විතරයි. ඊට එයා කියන්න නවගුන ගාථාව සම්පූර්ණ කියන්න දන්නා.
그 시절의 그런 일들처럼 요즘 우리에게도 겪은 일이 있습니다. 설법이나 그런 것에 대해 알아본 적도 없는 어느 나이 든 신사가 죽음이 가까워졌을 때, 그가 아는 것은 'itipiso bhagavā arahaṃ'뿐이었습니다. 그 뒤로 navaguṇa gāthā를 다 외울 줄은 몰랐습니다.
ඉතින් එයාට කණ කරලා කිව්වා නගුණ ගාථා මතකද කියලා මතකයි කිව්වා. කියන්න ගෙනි ඉටිපිසෝ භගවා අරහන් ඉපිසෝ භගවා අරහන් කියාගෙන මලා. ඒ කතාවෙන් හිටියා ඒ කතාවෙන්ම මලා.
그에게 귀에 대고 'navaguṇa gāthā 기억나세요?' 하고 물으니 기억난다고 했습니다. 말해 보라고 하자 'itipiso bhagavā arahaṃ, itipiso bhagavā arahaṃ' 하며 숨을 거두었습니다. 그 말을 하던 그대로, 그 말과 함께 죽었습니다.
නමුත් ඉතින් මේවා කිව්වට ලෝකයා දන්නේ නැහැ වෙන්නේ මොකක්ද කියලා. වෙන පිනක් මොනවද අපි දැනුවත් කරපු දිය කෙනෙකුත් නෙමෙයි. විශේෂ පින් කරන්න ගිය කෙනෙකුත් නෙමෙයි. ඒක දවසක සිල් ගත්ත කෙනෙකුත් නෙමෙයි. රිදීපාට කයක් ඇති දේවතාවය කෙනා උපන්න. ඉස්සර කතාවක් නෙමෙයි ඉතා මෑත සිද්ධියක් වෙයි.
그러나 이렇게 말해도 세상 사람들은 무슨 일이 일어나는지 모릅니다. 우리가 다른 puñña를 일러 준 사람도 아니고, 따로 puñña를 쌓으러 다닌 사람도 아니고, 하루 sīla를 지킨 사람도 아닙니다. 그런데 은빛 몸을 지닌 천신으로 태어났습니다. 옛이야기가 아니라 아주 최근 일입니다.
එයාගෙන් අහපුහම කොච්චර කාලයක් ඔය අත්දැව තියෙනවද කියලා ශාසනය පවතිනකන් මේක ඉන්නවා කියලා. එයාට පේනවා කියලා ශාසනය පවතිනතුරුම ඒ කියන්නේ කවදා හරි එයා අරිහත්යට පත් වෙන්න හේතු වාසනා නැහනම් නිවන් දකින්න හේතු වාසනාවක් ලබන බුද්ධාන්තරයක් ඇවිදිලා ඒ ටික කරගන්නකම ඒ අත් බැත වෙන්නේ. දැන් බලය මොකක්ද ලැබුනේ? තමන් අර්ථය නොදැන නමුත් අර නවගුණ ගාථාව අර පොඩ්ඩකීම අරහං කියන ගුණය කියවිච්ච ඵලය ඒ පුණ්‍ය මහිමී
그에게 그 몸이 얼마나 오래 가느냐고 물으니, sāsana가 이어지는 동안 이 몸으로 있다고 했습니다. 그에게 보이기로는 sāsana가 이어지는 내내, 곧 언젠가 arahant가 될 인연, 아니면 nibbāna를 볼 인연을 얻을 buddhantara가 와서 그것을 이룰 때까지 그 몸으로 있게 된다는 것입니다. 그러면 어떤 힘을 얻은 것입니까? 뜻을 모르면서도 navaguṇa gāthā의 그 한 조각, arahaṃ이라는 덕을 말한 열매, 그 puñña의 힘입니다.
එහෙනම් මේක අපි මේකේ වටිනාකම දකින්න ඕනේ. ඒක තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ බයත් ඇති ගැන්මක් ලොම දහගමනක් ඇති වුනොත් මෙසේ මා මෙනෙහි කරන්න. මා මෙනෙහි කරනවා ඔබට ඒකාන්තයෙන් බය තතිගැනුමු ලොම දැහැ ගැනීම නැති වෙනවා. එහෙනම් සංසාර බය නැති කරගන්නත් ඒක උදව් දෙනවා. එච්චර වටිනවා.
그러니 우리는 이것의 값어치를 보아야 합니다. 그것이 바로 Buddha께서 '두려움, 떨림, 소름이 일어나면 이렇게 나를 떠올려라'고 하신 것입니다. '나를 떠올리면 너희의 두려움, 떨림, 소름은 반드시 사라진다.' 그렇다면 saṃsāra의 두려움을 없애는 데도 그것이 도움이 됩니다. 그만큼 값집니다.
ඉතින් මේ අර්ථ කරන්න ගියොත් එහෙම අපිට කොරන්න බැරි දෙයක් කරන්න ගිහිල්ලා අමාරු වැටෙන්න පුළුවන්. ලොව්තුරා බුදුරජාණන් වහන්සේත් විස්තර කරන්න බැහක් අපිට තත්වර ගන විස්තර කරලා ඉවර කරන්න. රාසින්ව පව් නොකරනෙ වාසනාව වාසනා කෙලෙස් දුරු කරපු එහෙන් පූජාවට සුදුසුන් අරහන් කියන්න. අපි කියලා ඉවරයි.
그러니 이것을 풀이하려 들면 우리가 할 수 없는 일을 하려다 어려움에 빠질 수 있습니다. Buddha께서도 다 풀이하실 수 없는 것을 우리는 몇 초 만에 풀이해 끝내 버립니다. '숨어서도 악을 짓지 않으므로, kilesa를 떨쳐 냈으므로, pūjā를 받기에 알맞으므로 arahaṃ이라 한다' — 이렇게 말하고 끝내 버리지요.
දැන් එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ වගේ තැන්වලදී අපි පරසා වෙන්න ඕනේ.
그러면 어떻게 됩니까? 바로 이런 자리에서 우리는 조심해야 합니다.
ඒ නිසා මේ බුදු ගුණ ගාථාව ගුණ නමය වෙන් වෙන්න ඔය කියන විදිහට හිමින් හෝ වේගයෙන් හෝ කර්මස්ථානයක් වශයෙන් වඩලා එහෙම හුරු කරගන්න ඕනේ. මේක උපක්‍රමය හිතගන්න එකක්. චතුරාර්ය සත්‍යය පිළිබඳ දහම් අහලා නිවන මාර්ගය පාදාගන්න ඕන. ආරක්ෂාවක් වශයෙන් අර බුදු ගුණ සිහි කරගත්තහම ඇති.
그러므로 이 Buddha guṇa gāthā를 아홉 덕이 나뉘도록, 말씀드린 대로 천천히든 빠르게든 kammaṭṭhāna로 닦아 익혀야 합니다. 이것은 upakkama로 여겨야 할 것입니다. nibbāna의 길은 cattāri ariyasaccāni에 대한 dhamma를 듣고 닦아야 합니다. 보호로서는 Buddha guṇa를 떠올리는 것으로 충분합니다.
දැන් ගුණ සිහි කරලා ගුණ දැන ගුණ ගැන අර්ථ විග්රහ කරන්නේ නෙමෙයි. අපි නිවන් දකින්නේ. නිවන් දකින්න චතුරාර්ය සත්‍ය පිළිබඳව අවශ්‍ය කාරණා අහගන්න ඕන. අනිච්ච දුක්ඛ අනත්ත පිළිබඳව විග්රහ කරගන්න ඕන. ඔන්න ඔයට ගැන විග්රහ කරගත්තොත් අපිට පුළුවන් ඔයකින් තත්ත්වය ලබාගන්න.
덕을 떠올리고, 덕을 알고, 덕에 대해 뜻을 풀이한다고 우리가 nibbāna를 보는 것이 아닙니다. nibbāna를 보려면 cattāri ariyasaccāni에 대해 필요한 것을 들어야 합니다. anicca, dukkha, anatta를 풀어 알아야 합니다. 그것을 풀어 알면 그로써 그 경지를 얻을 수 있습니다.
අරියකාන්ත සීලය යෝනිසෝ මනසිකාරය ඒ කියන්නේ ධර්ම පදවල අර්ථය පහදා දෙන්නේ. අරිය කාන්ත සීලය කියලා කියන්නේ මේකයි. මේක ආර්යයන්ට ලැබෙන එකක්. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගත්තට පසේ මේ ලෝකේ අසාරයි කියලා දැක්කහම ලෝකේ සාරයි කියා හිතා ඉන්න කාලී වෙච්ච රාග ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි ලෝකය අසාරයි කියලා යථාබෝධය ලබනකොට නිමි යනවා. මෙන්න මේ
ariyakanta sīla, yoniso manasikāra — 곧 dhamma 낱말의 뜻을 풀어 주는 것입니다. ariyakanta sīla란 이것입니다. 이것은 ariya들이 얻는 것입니다. cattāri ariyasaccāni dhamma를 깨달은 뒤 이 세상이 알맹이 없다고 보게 되면, 세상에 알맹이가 있다고 여기던 때 타오르던 rāga의 불, dosa의 불, moha의 불이, 세상이 알맹이 없다는 참된 앎을 얻을 때 꺼집니다.
කියලා යථාබෝධය ලබනකොට නිමි යනවා. මෙන්න මේ නිබෙනකොට ඒ ආර්ය ගුණයට පත් වෙච්ච කෙනාට විශාල සැනසිල්ලක් උදා වෙනවා. පෙර කොයි රාගිනි, ද්වේශ ගිනි, මෝහ ගෙනි මම දැුවද කොච්චර අසහනීවද හිටියේ. මේ සත්‍ය ධර්මාවබෝධයත් එක්කලා මගේ හිත කොච්චර නිමි ගියාද?
이렇게 꺼질 때 그 ariya 덕에 이른 사람에게 큰 평안이 찾아옵니다. '전에 rāga의 불, dosa의 불, moha의 불에 내가 얼마나 타고 얼마나 괴로웠던가. 이 참된 dhamma를 깨달으면서 내 마음이 얼마나 식었는가.'
මෙන්න මේ ආර්ය ගුණයට ඇති වෙන්නා වූ කාන්තිය කාන්තා කියන වචනයක් තියෙනවා. මේක පද නිරුක්තිය දකින්න ඕනේ.
바로 이 ariya 덕에 생겨나는 kanti(빛남)입니다. 'kanta'라는 낱말이 있습니다. 이것은 낱말의 nirutti(말뿌리 풀이)를 보아야 합니다.
කය දහම් අන්ත කරපුවහම ඇතිවෙන්නා වූ අර්ථය තමයි ක අන්ත කාන්ත කියන්නේ. ක අන් අන්ත කළා. ක අන් අන්ත කියන එක තමයි කාන්ත කියන වචනයට පදය නිරුක්තය ආවේ. ක අන් අන්ත
'ka'를 끝냈을 때 생겨나는 뜻이 곧 ka-anta, kanta입니다. 'ka an'을 끝냈다는 것, 'ka an anta'라는 것이 kanta라는 낱말의 nirutti로 온 것입니다. ka an anta.
කන් කියන්නේ. ක හෙවත් පහත් පාර පත් කරන
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අන් කියන්නේ ආහාරය ඒක කෙළවර කළා කිව්වහම කියනවා අන්ත කළා කාන්ත කළා
'an'은 음식을 말합니다. 그것을 끝냈다고 할 때 anta 했다, kanta 했다고 합니다.