와하라까 코리아
CD005-02.4

CD005 · 2번째 · 12분 · 원문 녹음

samādhi, jhāna, samāpatti와 magga-phala의 차이

සමාධි, ධ්‍යාන, සමාපත්ති සහ මාර්ග ඵල අතර වෙනස

මේ ධ්‍යාන ගැන කියනකොට මෙන්න මෙහෙම දෙයක් දකින්න ඕනේ.

이 jhāna에 대해 말할 때는 이런 것을 보아야 합니다.

ධ්‍යානයකින් මොකක්ද කෙරෙන්නේ? සමාධියෙන් මොකක්ද කෙරෙන්නේ?

jhāna로는 무엇이 이루어집니까? samādhi로는 무엇이 이루어집니까?

දැන් මේ සමාධියයි ධ්‍යානයයි කියන මේ දෙක පටලවාගෙන මේ කාලේ ඉන්නේ.

요즘 사람들은 samādhi와 jhāna, 이 둘을 뒤섞어 헷갈려하고 있습니다.

නිවන් දකින්න ධ්‍යානයක් අවශ්‍යද? නැද්ද?

Nibbāna를 보려면 jhāna가 꼭 있어야 합니까, 없어도 됩니까?

දැන් මෙයාට නානා ප්‍රකාර ඉදිරිපත් කරනවා.

이에 대해 지금 여러 가지 말들이 나오고 있습니다.

නිවන් දකින්න සමාධියක් අවස්ථයි.

Nibbāna를 보려면 samādhi는 있어야 합니다.

සමාධි කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවා. එකක් දෙකක් නෙමෙයි.

samādhi는 수없이 많습니다. 하나둘이 아닙니다.

ප්‍රථම ධ්‍යානයට පත්වෙච්ච කෙනාට ප්‍රථම ධ්‍යාන සමාධිය තියෙනවා.

첫째 jhāna에 든 사람에게는 첫째 jhāna samādhi가 있습니다.

එතකොට සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනාට සෝතාපන්න ඵල සමාධිය තියෙනවා.

그리고 sotāpanna phala에 이른 사람에게는 sotāpanna phala samādhi가 있습니다.

අරිහත්වයට පත් වෙච්ච කෙනාට අරිහත්ඵල සමාධිය තියෙනවා.

arahant 자리에 이른 사람에게는 arahatta phala samādhi가 있습니다.

එතකොට ද්ටිය ධ්‍යානයට පත් වන කෙනාට දෘත ධ්‍යාන සමාධිය තියෙනවා.

또 둘째 jhāna에 드는 사람에게는 둘째 jhāna samādhi가 있습니다.

දිවැසක් පහළ කරපු කෙනාට දිවැස් සමාධියක් තියෙනවා.

dibba-cakkhu를 일으킨 사람에게는 dibba-cakkhu samādhi가 있습니다.

දිව කනක් පහළ කරපු කෙනාට දිව කන සමාධියක් තියෙනවා.

dibba-sota를 일으킨 사람에게는 dibba-sota samādhi가 있습니다.

දිවැස පහළ කරගත්ත කෙනා පෙරදි පෙර දිග බලන්න පුරුදු වුණු. පෙරදිග බලන සමාධියක් තියෙනවා. දිවැස් සමාධියක්. එයාට අනිත් පැති වලට නැහ.

dibba-cakkhu를 일으킨 사람이 동쪽을 보는 데 익숙해졌다면, 동쪽을 보는 samādhi, 곧 동쪽을 보는 dibba-cakkhu samādhi가 생깁니다. 그 사람은 다른 쪽은 보지 못합니다.

පිටිපස බලන්න පුරුදුන දිවැසින්. පසු දිග බලන්න පුළුවන් සමාධියක් හම්බ වෙනවා. අනිත් දෙපැත්ත බලන්න නෑ.

dibba-cakkhu로 뒤쪽을 보는 데 익숙해지면 서쪽을 볼 수 있는 samādhi를 얻습니다. 다른 두 쪽은 보지 못합니다.

දකුණු පැත්ත බලන්න සමාධිය පුරුදු කළොත් දකුණු පැත්ත බලන්න සමාධියක් එනවා අනි පැතිවල නැ.

남쪽을 보도록 samādhi를 익히면 남쪽을 보는 samādhi가 생기고, 다른 쪽에서는 생기지 않습니다.

දස දිසාව බලන්න ප්‍රගුණ කළොත් දස දිසාවට සමාධි දහයක් නගෙනවා.

열 방향을 보도록 거듭 익히면 열 방향에 대해 열 가지 samādhi가 일어납니다.

එහෙනම් සමාධි කියන එකවත් තෝරගෙන නැහ.

그러니 samādhi라는 것 하나조차 제대로 가려내지 못하고 있는 것입니다.

බළු වැඩ කරන්න පුළුවන්ද බු සමාධියක් හම්බ වෙනවා. එහෙමත් සමාධියක් තියෙනවා. ඌරු වැඩ කරන්න පුරුදු වෙච්ච කෙනාට ඌරු සමාධියක් හම්බ වෙනවා. සමාධි කිව්ව ඵලියට හිතා ඉන්නවා ඔක්කොම හරිය කියලා.

개 같은 짓을 할 수 있으면 개의 samādhi가 생깁니다. 그런 samādhi도 있습니다. 돼지 같은 짓에 익숙해진 사람에게는 돼지의 samādhi가 생깁니다. 사람들은 samādhi라고 부르기만 하면 다 옳은 것인 줄 압니다.

ූරු වැඩ කරන්න පටන් ගත්තොත් එයාට බූරු සමාධියක් හම්බ වෙනවා.

나귀 같은 짓을 하기 시작하면 그 사람에게는 나귀의 samādhi가 생깁니다.

අසත්පුරුෂ වැඩ කරන්න පටන් ගත්තොත් අසත්පුරුෂ සමාධියක් හම්බ වෙනවා.

asappurisa의 짓을 하기 시작하면 asappurisa의 samādhi가 생깁니다.

සමාධි කියන ඒවා අන්න එහෙම දෙයක්. සමාධි පිද පවුද කියලා ඇහුවොත් එහෙම උත්තර දෙන්න බැහැ. නමුත් අද නම් කියන්නේ ආ සමාධියක් තියෙනවාන ඉතින් දිව්‍ය බ්‍රහ්ම ලෝකේනේ. ඒ වගේ හිතනවා.

samādhi라는 것은 그런 것입니다. samādhi가 puñña냐 pāpa냐고 물으면 그렇게 한마디로 답할 수 없습니다. 그런데 요즘에는 samādhi가 있으면 곧 deva 세계나 Brahma 세계로 간다고들 말합니다. 그렇게 생각합니다.

මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාධි කෝටි ගණන් තියෙනවා. කෝටිපිට කෝටි ගන් තියෙනවා.

부처님께서는 samādhi가 수천만 가지, 수천만에 수천만을 더한 만큼 있다고 가르치십니다.

හැබැයි ධ්‍යාන කියන ඒවා තියෙන්නේ තීරසන නුවණ තියෙන කෙනාට හතරයි. සාමාන්‍ය නුවණ කෙනාට පහයි. එකක් දෙකට වදිලා පහක් වෙනවා. සාමාන්‍ය

하지만 jhāna는 날카로운 paññā를 가진 사람에게는 넷이고, 보통 paññā를 가진 사람에게는 다섯입니다. 하나가 둘로 나뉘어 다섯이 됩니다.

එකක් දෙකට වදිලා පහක් වෙනවා. සාමාන්‍ය නුවණ කියන කෙනාට මන්ධ ප්‍රාඥා සහ චික්ඛ ප්‍රාඥ කියලා දෙන්න කියලා. ශීක්ෂණ නුවණ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ප්‍රාඥ කියලා දෙන්න කියලා. ශීක්ෂණ නුවණ තියෙන කෙනා හතර අවස්ථාවකදී ධ්‍යාන හතරක් ප්‍රගුණ කරගන්නවා.

날카로운 paññā를 가진 사람은 네 단계에서 네 가지 jhāna를 거듭 익힙니다.

ධ්‍යානයක් ලැබූ කෙනාට ධ්‍යාන සමාධියකුත් තියෙනවා.

jhāna를 얻은 사람에게는 jhāna samādhi도 있습니다.

සමාධි කියන්නේ ඒකයි. ධ්‍යානය කියන්නේ ඒකයි.

samādhi란 그런 것이고, jhāna란 그런 것입니다.

දැන් නිවන් දකින්න ඕන කෙනාට ධ්‍යානයක් අවශ්‍යමයි කිව්වොන.

그런데 Nibbāna를 보려는 사람에게는 jhāna가 반드시 있어야 한다고들 말했지요.

ඔය කතාව ධර්මය තුළින්ම ප්‍රතික්ෂේප වෙන තැනක් තියෙනවා.

그 말은 dhamma 안에서 스스로 부정되는 대목이 있습니다.

දැන් සෝතාපන්න වෙනකොට එයාට ධ්‍යානයක් අවශ්‍යමයි කිව්වේ. සෝතාපන්න පුද්ගලයෙක් කාය කාම ලෝකේ උපදින්න පුළුවන්. ධ්‍යානයක් ලැබුව

sotāpanna가 될 때 jhāna가 꼭 있어야 한다고 했습니다. 그런데 sotāpanna인 사람은 kāma 세계에 태어날 수 있습니다. jhāna를 얻었다면…

ප්‍රථම ධ්‍යානය හෝ අවශ්‍ය නම් සෝවාන් වෙන්න සකෘදාගාමී වෙන්න ප්‍රථම ධ්‍යානයට පත් කෙනෙක් මෙහෙන් මැරිලා ආය හැරයක් කාම ලෝකේ උපදිනවද?

sotāpanna가 되고 sakadāgāmī가 되는 데 첫째 jhāna가 꼭 있어야 한다면, 첫째 jhāna에 든 사람이 여기서 죽어 다시 kāma 세계에 태어납니까?

ප්‍රථම ධ්‍යානයට පත් වුනා බ්‍රහ්ම ලෝකේ උපදින්න එප.

첫째 jhāna에 들었으면 Brahma 세계에 태어나야 합니다.

මනුස්ස ලෝකේ උපදින්නේ කොහොමද ප්‍රථම ධ්‍යානය ලබ.

첫째 jhāna를 얻고서 어떻게 사람 세계에 태어나겠습니까?

ඒකා මහත් ගත පින්න.

그것은 mahaggata puñña입니다.

ඒ පින කරපු කෙනෙක් ඒකාන්තයේ මෙහෙම මලුත් උපදින්නේ ධ්‍යානය [උගුර කෑරීම] ලැබුව කෙනා බබලව.

그 puñña를 지은 사람, jhāna를 얻은 사람은 여기서 죽으면 틀림없이 Brahma 세계에 태어납니다.

ඔයනම් ධ්‍යානයෙන් පිරිහෙන්න ඕනේ. මනුස්ස ලෝකේ උපදින්නා.

사람 세계에 태어나려면 jhāna에서 떨어져 나가야만 합니다.

එහෙනම් ධ්‍යානයට පත් වෙන්නම ඕන මාර්ග ඵලයක් ලබන්න කියලා යම් කෙනෙක් නිගමනය කරනවානම් ධ්‍යානලාභියා බඹල උපදිනකොට ආයසරයක් මේ භවයක් භවයක් ගන්නේ සැරිසරාගෙන යනවා කාම ලෝකය කියලා එහෙනම් කියලා තියෙනවානේ සෝවන් සකෘදාගාමි දෙන්න. වෙන්න පුළුවන්ද

그러니 magga-phala를 얻으려면 반드시 jhāna에 들어야 한다고 누군가 결론짓는다면, jhāna를 얻은 사람은 Brahma 세계에 태어나는데, 그러면 다시 kāma 세계에서 생을 거듭하며 떠돈다고 sotāpanna와 sakadāgāmī 두 가지를 말해 둔 것은 어떻게 됩니까? 그럴 수 있겠습니까?

කාම සංඛාර ඉක්මලා රූප සංඛාරනේ වැඩුවේ. රූපච සංඛාරය වැඩුවොත් මහත් ගතත් මහා මේ කුසලයක් නිසා. එයා උපදින්නේ ඒකාන්තයේ මේක ඉන්නේ. ඒවා සුගති පැත්තේ ආනන්තය.

그 사람은 kāma saṅkhāra를 넘어서 rūpa saṅkhāra를 길렀습니다. rūpāvacara saṅkhāra를 길렀다면 mahaggata라는 큰 kusala 때문에 그는 틀림없이 sugati 쪽에 태어납니다.

ඒකාන්තයෙන් එයා උපදිනවා භව ලෝක ගිහිල්ලා. එයා උපදින්නේ නෑ මේ ලෝකේ. මනුස්ස ලෝක උපදින්නේ නැ.

그는 틀림없이 그 bhava 세계로 가서 태어납니다. 이 세계, 사람 세계에는 태어나지 않습니다.

හැබැයි සමාධියක් නැතුව නම් සෝවාන් ඉන්න බැ.

하지만 samādhi 없이는 sotāpanna가 될 수 없습니다.

සමාධි සියල්ල ධ්‍යාන නෙමෙයි.

모든 samādhi가 jhāna인 것은 아닙니다.

සෝතාපන්න ඵල සමාධිය කියන්නේ ධ්‍යානයක් නෙමෙයි. ප්‍රථම ධ්‍යානය කියන්නේ සෝවාන් ඵලයවත් සකෘදාගාමී ඵලයවත් නෙමෙයි.

sotāpanna phala samādhi는 jhāna가 아닙니다. 첫째 jhāna는 sotāpanna phala도 sakadāgāmī phala도 아닙니다.

ධ්‍යාන වෙනයි සමාපති වෙනයි. සමාධි වෙනයි. සමාධි වෙනයි සමාපත්තිය වෙනයි.

jhāna가 다르고 samāpatti가 다르고 samādhi가 다릅니다. samādhi와 samāpatti는 서로 다릅니다.

සමාපත්තිය කියන එක එකක්. සමාධිය කියන්නේ තව එකක්.

samāpatti는 하나의 것이고, samādhi는 또 다른 것입니다.

ඕවා තේරුම් අරගන්න ඕනේ.

이것들을 알아들어야 합니다.

සමාධියයි සමාපත්තිය අයයි තෝරගත්තේ නැත්නම් ඔය අමාරුවෙනවා. තෝරගන්න බැරුවා.

samādhi와 samāpatti를 가려내지 못하면 그렇게 어려워집니다. 가려낼 수가 없게 됩니다.

යම්කිසි ධ්‍යානයකට පත්වෙලා හෝ සමාපත්තියකට පත්වෙලා සමාපත්තිය ඉන්නවා නම් සමාපත්තියට සනිකර ක්‍රියාත්මක වෙන්නේ මනෝවාරය. පංචවාරය ක්‍රියාත්මක වෙන්නේ නැ. සමාපත්තියට බැසු.

어떤 jhāna나 samāpatti에 들어 samāpatti에 머물고 있다면, samāpatti 동안 움직이는 것은 manodvāra뿐입니다. samāpatti에 들어가 있으면 pañcadvāra는 움직이지 않습니다.

එයා තනිකටම පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන යමක් ඇත්නම් ඒ පංචේන්ද්‍රියට හිතෙන පංච විඤ්ඤාණයම පහළ වෙන්නේ නෑහැ. සමාපත්තිය. මනෝ විඤ්ඤාණය විතරයි පහළ වෙන්නේ.

다섯 indriya가 받아들일 만한 무엇이 있더라도, 그 다섯 indriya에 따른 pañca viññāṇa는 아예 일어나지 않습니다. 그것이 samāpatti입니다. mano viññāṇa만 일어납니다.

ද්වාර විතිය චිත්ත වීතිය නොකැඩි ගමන් කරනවා මනෝවාරයෙන්. එහෙනම් සමාපත්තියට ප්‍රථම ධ්‍යාන සමාපත්තියට පත් වුනොත් එයාට හෙනගැහුවත් ඇහෙන්නෙත් නැ. මොනවා බැලුවත් එයාට පේන්නෙත් නැ. අල්ලා හල්ලුවත් දැනෙන්නෙත් නැහ.

citta-vīthi가 manodvāra로 끊이지 않고 이어집니다. 그러니 samāpatti, 곧 첫째 jhāna samāpatti에 들면 벼락이 쳐도 들리지 않습니다. 무엇을 보여 주어도 보이지 않습니다. 붙잡아 흔들어도 느끼지 못합니다.

ගඳ සුවඳ රහ එකක්වත් දැනෙන්නෙත් නෑ. මොකද වීතිහිත් පහළ වෙන්නේ නෑ පංචවාරයට සමාපත්තිය

냄새도 맛도 무엇 하나 느끼지 못합니다. samāpatti에서는 pañcadvāra에 vīthi citta가 일어나지 않기 때문입니다.

සමාධිය කියලා හිටන් කියන්නේ. අතරින් පතර මනෝවාර නැගි නැගී අවශ්‍ය කරන ඒ සමාපත්තියට අනුකූලන්නාවූ චිත්ත වීතිය පහළ වෙලා චිත්ත වීතිය බිදිලා ආය පංචාත්ර වලට දුවලා ඒ චිත්ත වීති ගණනාවක් ගිහිල්ලා ආයෙත් මනෝවාරයට බැහැලා ආයුසරයක් කිය අවශ්‍ය කරන ධ්‍යාන චිත්තයේ වතා කීහපයක් ගිහිල්ලා චිත්තක්ෂණ ගානක් ගිහිල්ලා ආයුසරයක් භවවාංග වෙනවා කියලා නවතිලා ඔය ක්‍රමයට යන චිත්ත විදි කැඩිය යන ක්‍රමය ඒක තමයි සමාධිය ස්වභාවය

samādhi라고 하는 것은 이렇습니다. 사이사이 manodvāra가 거듭 일어나 그 samāpatti에 맞는 citta-vīthi가 생겼다가, 그 citta-vīthi가 깨지고 다시 pañcadvāra로 달려가고, 그렇게 여러 citta-vīthi가 지난 뒤 다시 manodvāra로 내려와, 필요한 jhāna citta가 몇 번, cittakkhaṇa 몇 개만큼 지나가고 다시 bhavaṅga가 되어 멈춥니다. 이렇게 citta-vīthi가 끊어지며 이어지는 방식, 그것이 samādhi의 성질입니다.

ප්‍රථමධ්‍යාන සමාධියට අහන්නත් පුළුවන් කියන්නත් පුළුවන් ඔක්කොම පුළුවන්. ප්‍රථමදාන සමාපත්තියට බාහිර දේවල් අහන්න බැහැ කියන්න බැහැ මොනවත් බැ. ඔය දෙකාවින්

첫째 jhāna samādhi에서는 들을 수도 있고 말할 수도 있고 다 할 수 있습니다. 첫째 jhāna samāpatti에서는 바깥 것을 들을 수도, 말할 수도, 아무것도 할 수 없습니다. 그 둘이 그렇게 다릅니다.

ධ්‍යානය දකින්නත් ඕනේ ධ්‍යාන සමාධිය දකින්නත් ඕනේ ධ්‍යාන සමාපත්තිය දකින්නත් ඕනේ. ඔක්කොම දැකගන්න ඕනේ. ස්වාමීන් වහන්ස

jhāna도 보아야 하고, jhāna samādhi도 보아야 하고, jhāna samāpatti도 보아야 합니다. 모두 알아보아야 합니다.

ඕනේ. ඔක්කොම දැකගන්න ඕනේ. ස්වාමීන් වහන්ස එතකොට චිත්තක්ෂණ චිත්තී කෙළවර වෙන්නේ

(묻는 이) 스님, 그러면 cittakkhaṇa… citta가 끝나는 것은…?

චිත්තක්ෂණ 17න් කෙළවර වෙන්නේ පංචත්ර චිත්ත වීති සහ පංචාරයට අනුබ් ආධාරක චිත්ත වීති.

cittakkhaṇa 열일곱 개로 끝나는 것은 pañcadvāra citta-vīthi와, pañcadvāra를 뒤따르는 citta-vīthi입니다.

පංචත්ර චිත්ත වීති චිත්තක්ෂණ 17ක්ක යනවා.

pañcadvāra citta-vīthi는 cittakkhaṇa 열일곱 개만큼 갑니다.

ඒ පංචත්ර චිත්තවීති වලට අනුබ් ආධාරක චිත්ත වීතිලා මනෝවාර ිත්තවීති කොරසක් තියෙනවා. ඒවා චිත්තක්ෂණ 17 චිත්ත වීති. පූර්ණ

그 pañcadvāra citta-vīthi를 뒤따르는 manodvāra citta-vīthi가 여럿 있습니다. 그것들도 cittakkhaṇa 열일곱 개짜리 citta-vīthi입니다.

ඒවා චිත්තක්ෂණ 17 චිත්ත වීති. පූර්ණ මනෝවාරයේ චිත්ත වීති වල චිත්තක්ෂණ නියමයක් නෑහ.

그러나 온전히 manodvāra로만 가는 citta-vīthi에는 cittakkhaṇa 수가 정해져 있지 않습니다.

හත අටක් වෙන්නත් පුළුවන් 10ක් 15ක් වෙන්නත් පුළුවන් 20ක් 30ක් 50ක් කරා ලක්ෂයක් දෙසයක් කෝටියක් ප්‍රකෝටියක් වුනත් වෙන්න පුළුවන්. නොකැඩි යනවා.

일곱여덟 개일 수도, 열 개, 열다섯 개일 수도, 스무 개, 서른 개, 쉰 개일 수도, 십만, 이십만, 천만, 천만에 천만이 될 수도 있습니다. 끊이지 않고 이어집니다.

ඒක තමයි මනෝවාරයේ මනෝවාරික චිත්ත වීතිවල ලක්ෂණය. සමාපති ලක්ෂණය.

그것이 manodvāra, manodvāra citta-vīthi의 특징이고 samāpatti의 특징입니다.

එතකොට සමාධිය ලැබිච්ච කෙනෙක් ඉන්නවා නම් සමාතිය නැතුවද එයාට යම් මොහොතකදී ඉතාම තුළ සුළු මොහොතක් තුළ සිද්ධ වෙන එකක්. මනෝවාරය සඳිලා.

그러면 samāpatti 없이 samādhi만 얻은 사람이 있다면, 그에게는 아주 짧은 한순간 안에 일어나는 일입니다. manodvāra가 일어나서요.

එතකොට අ මේමේ ඒකට ගන්නවා පරික්ර්ම උපචාර අනුලෝම කියලා ගෝත්‍ර භූ ආදී වශයෙන් කියලා බැහැගෙන යන ක්‍රමයක් තියෙනවා. ඒකට ත ධ්‍යාන ධ්‍යාන ධ්‍යාන ඉස්සෙල්ලා පහළ වෙන්නේ තීර්ණ පුද්ගලයාට ධ්‍යාන චිත්තක්ෂණ තුනක් වෙලා භවංගියට පත්වුණා. චිත්ත විදිහ කෙළවරක්.

거기에는 parikamma, upacāra, anuloma, gotrabhū 같은 단계로 내려가는 방식이 있습니다. 날카로운 paññā를 가진 사람에게는 처음에 'jhāna, jhāna, jhāna' 하고 jhāna cittakkhaṇa 세 개가 일어나고 bhavaṅga로 들어갑니다. 그것으로 한 citta-vīthi가 끝납니다.

මන්ධ පංච පුද්ගලයා ධ්‍යාන ධ්‍යාන කියලා ධ්‍යාන චිත්තක්ෂණ දෙකක් ගිහිල්ලා භවංගයට පත්වෙනවා.

무딘 paññā를 가진 사람은 'jhāna, jhāna' 하고 jhāna cittakkhaṇa 두 개가 지나고 bhavaṅga로 들어갑니다.

අන්න පළවෙනි ආරම්භ කරන ප්‍රථමධ්‍යාන සමාධිය.

그것이 처음 시작하는 첫째 jhāna samādhi입니다.

ඊට පස්සේ යළි යළි ප්‍රථම ධ්‍යානයට සමවදින්න. සමවදින්න. අර චිත්තක්ෂණ දෙක ගිය එක්කෙනාගේ. ඒ චිත්ත විදි චිත්තක්ෂණ තුනක් හතරක් ගිහිල්ලා නම් භව අංගයට පත් වනා පොඩ්ඩක් තියවුනේ.

그 뒤로 거듭거듭 첫째 jhāna에 들고 또 듭니다. cittakkhaṇa 두 개가 지나던 사람이 citta-vīthi에서 cittakkhaṇa 서너 개가 지나고 bhavaṅga로 들어가게 되면 조금 자리를 잡은 것입니다.

පස්සේ චිත්තක්ෂණ පහක් හයක් ගිහිල්ලා භවන්ගයට පදිලා චිත්තාසනිතිය අවසන් වෙනවා. ආයසරයක් නගනවා අයිසරයක් අලුතෙන් එකක් නගනවා. ඒකත් හතරවයි චිත්තක්ෂන පහක් හයක් ගිහිල්ලා ආයසරයක් භව ගිලා චිත්ත විදිහ කෙළවර වෙනවා. තව ප්‍රගුණ කරනකොට අටහක් 10ක් 15ක් ගිහිල්ලා කෙළවර වෙනවා. තවත් ප්‍රගුණ කරනවා 20ක් 30ක් 50ක් හටක් ගිහිල්ලා කෙලවර ඔහොම යනවා ඉතින් ඔහොම ගිහිල්ලා නොකැඩන්න පටන් ගත්තහම සමාපත්තිය.

나중에는 cittakkhaṇa 대여섯 개가 지나고 bhavaṅga로 떨어져 citta-vīthi가 끝납니다. 다시 일으키고, 새로 하나를 일으킵니다. 그것도 cittakkhaṇa 넷, 다섯, 여섯 개가 지나고 다시 bhavaṅga로 가라앉아 citta-vīthi가 끝납니다. 더 거듭 익히면 여덟, 열, 열다섯 개가 지나고 끝납니다. 더 익히면 스물, 서른, 쉰, 백 개가 지나고 끝나고, 그렇게 이어집니다. 그렇게 가다가 끊어지지 않기 시작하면 그것이 samāpatti입니다.

සමාපත්තිය එන්න පුළුවන් වුනොත් එහෙම විනාඩි 10යක්. චිත්තක්ෂණ කෝටි කීයක් ගිහිලලාද? එහම් කෝටි ප්‍රකෝටි ගැන එක දිකට චිත්තක්ෂණ යන්න ඕනේ. මනෝ ද්වාරය වෙන ඒවා එන්නේ නැතුව පංචස්වාරය ක්‍රියාත්මක නොවී. එ විනාඩියක හරි සමාපත්තියක ඉන්නවා.

samāpatti가 10분 동안 이어질 수 있다면 cittakkhaṇa가 몇천만 개나 지나간 것이겠습니까? 그렇다면 천만에 천만을 더한 cittakkhaṇa가 한 줄로 이어져야 합니다. manodvāra에 다른 것이 끼어들지 않고 pañcadvāra가 움직이지 않은 채로요. 그래야 1분이라도 samāpatti에 머무는 것입니다.

ඒ විනාඩියක් එයාට වාහිර ලෝකයක සම්බන්ධයක් නෑහ. ඒකට ප්‍රගුණ වෙනකන්. ඒක අත්දකින්න බැහ.

그 1분 동안 그 사람은 바깥 세계와 아무 이어짐이 없습니다. 그것을 거듭 익히기 전까지는 그것을 겪어 볼 수 없습니다.

එතකන් අපිට පේන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික ඇහෙන සද්ද අඩු වෙනවා. දැනෙන ඒවා අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ මොකද? අර පැත්තේ මනෝධාර චිත්ත විදි වැඩි වෙනවා කියන එක පංචාග්දා චිත්ත විති අඩු වෙනකොට දැනීම් පෙනීම් අඩු වෙනවා.

그때까지 우리가 겪는 것은, 조금씩 조금씩 들리는 소리가 줄어들고 느껴지는 것이 줄어드는 것입니다. 줄어든다는 게 무슨 뜻입니까? 저쪽에서는 manodvāra citta-vīthi가 늘어나고, pañcadvāra citta-vīthi가 줄어드니 느낌과 보임이 줄어든다는 것입니다.

ඇඟ තියෙනවාද කියා වැටහෙන්නේ නැති වෙන්න පටන් ගන්නවා ටිකෙන් ටික. යන්තා වැටහෙනවා කියන්නේ ක්‍රමකට හරි ගිහිල්ලා. සම්පූර්ණ මනෝවාරය ක්‍රියාත් වෙනවා. ඇඟ කොහොමත් දැකෙන්නේ?

몸이 있는지조차 조금씩 알아차려지지 않기 시작합니다. 겨우 알아차려지는 정도가 되고, 차례차례 나아가면 manodvāra만 온전히 움직입니다. 그러면 몸이 어떻게 느껴지겠습니까?

ඇහෙන්නේ නෑ. පේන්නේ නැහ. ඒවා එකක්වත් නැහ. එතකොට කියනවා සමාපත්තිය වැඩුලා.

들리지 않고 보이지 않고, 그런 것이 하나도 없습니다. 그러면 samāpatti가 자랐다고 말합니다.

එහෙ ප්‍රගුණ වෙන්න තියෙනවා ක්‍රමයක්.

거기에는 거듭 익혀 가는 방식이 있습니다.

ප්‍රගුණ කරගත්ත කෙනාට මෙලෝම විපාක හිත් වැඩෙනවා. එතකොට ආයසරයක් අර කර්මස්ථානට අරමුණ හින්දා තියලා නගන්න ඕනේ නැ.

그것을 거듭 익힌 사람에게는 이 생에서 열매를 맺는 마음이 자랍니다. 그러면 다시 그 kammaṭṭhāna를 대상으로 삼아 일으킬 필요가 없습니다.

අතී

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

වඩනකොට මාර්ගඵල නැ මාර්ග ඵල වෙනයි සමාපත්තිය වෙනයි.

이것을 기르면 magga-phala가 되느냐 하면, 아닙니다. magga-phala가 다르고 samāpatti가 다릅니다.

ඔක්කොම ලෞකික පැත්තක් ඒ තියෙන්නේ. ධ්‍යාන සහ සමාපත්ති ධ්‍යාන සමාධිය ධ්‍යාන සමාපත්ත සියල්ලම ලෞකිකයි. මාර්ග ඵලයත් එක්ක ඒකේ සම්බන්ධයක්.

그것은 모두 lokiya 쪽에 있는 것입니다. jhāna와 samāpatti, jhāna samādhi, jhāna samāpatti 모두 lokiya입니다. magga-phala와는 아무 이어짐이 없습니다.

ඒ නිසා දැන් දේවදට චතුරයානය සමාපති සමවදින්න පුළුවන් අභිඥහත් ලැබුණා. ඒක මාර්ග ඵලයක් තිබුණා. මාර්ගඵලත් එක්ක ඒක සම්බන්ධයක් නෑහ.

그래서 Devadatta는 네 가지 jhāna samāpatti에 들 수 있었고 abhiññā도 얻었습니다. 그렇다고 magga-phala가 있었습니까? magga-phala와는 아무 이어짐이 없습니다.

ධ්‍යානයට පුරුදු වුනාට පස්සේ මේ කය බර, කයේ වෙහෙස අත්හැරලා සුඛ විහරණයකින් ඉන්න පුළුවන් ඒ ප්‍රගුණ කරගෙන නම් මේ ජීවත් වෙලා ඉන්න කාලයේ තියෙන්න. ඒ තමයි මෙලුව තියෙන ප්‍රතිඵල.

jhāna에 익숙해지면 이 몸의 무거움과 몸의 지침을 내려놓고 sukha-vihāra로 지낼 수 있습니다. 그것을 거듭 익혀 두면 살아 있는 동안 그렇게 지낼 수 있습니다. 그것이 이 세상에서 얻는 열매입니다.

මෙලුවින් චුත වුනොත් යථාබෝධය පූර්ණය කරලා නිවන්බෝධය කියන මේ අරිහත් කෙළවර කරලා තිබුනේ නැත්නම්. එයා ඒ ධ්‍යානය අනුකූල ලෝකය ගිහලා පඹල ලෝකේ උපදිනවා. කල්ප ගානක් හරි එහෙ ඉන්න පුළුවන් ඒ බ්‍රහ්ම ශරීරයේ එහිදි පූර්ණය කරගෙන ආපහුවෙන්නේ නැහ. මාර්ග ඵලයක් ලබලා තිබුණ නම් එහෙම සෝවාන් වෙලා තිබුණා ඉතුරු සම්පූර්ණ කර කෙළවර කරනවා මිසා කාපහු වෙන්නේ නැහ.

이 세상에서 죽을 때 yathābodha를 다 채우고 Nibbāna-bodha, 곧 arahant의 끝에 이르지 못했다면, 그는 그 jhāna에 맞는 세계로 가서 Brahma 세계에 태어납니다. 거기서 여러 kappa 동안 그 Brahma 몸으로 머물 수 있습니다. magga-phala를 얻어 sotāpanna가 되어 있었다면, 거기서 나머지를 다 채워 끝을 맺을 뿐 이쪽으로 돌아오지 않습니다.

ඒකයි ක්‍රමය.

그것이 그 이치입니다.

ධ්‍යානය කියන එක වෙනයි සමාධිය කියන එක වෙනයි.

jhāna라는 것과 samādhi라는 것은 다릅니다.

සම්මා දිට්ඨියෙන් පටන් ගත්තහම ඒකට සම්මා සමාධියක් හම්බ වෙනවා.

sammā diṭṭhi로 시작하면 거기에 맞는 sammā samādhi를 얻습니다.

සම්මා දිට්ඨිය ප්‍රඥාවන්ත නිසා සම්මා සමාධිය ලැබිච්ච කෙනාට මහා ප්‍රඥාවක් පිහිටනවා. ප්‍රඥාවෙන් දහම් දකිනවා.

sammā diṭṭhi는 paññā로 이루어진 것이기에, sammā samādhi를 얻은 사람에게는 큰 paññā가 자리 잡습니다. 그 paññā로 dhamma를 봅니다.

එයාට ප්‍රථම ධ්‍යානය ඒවත් නැහැ. ධ්‍යානය ධ්‍යානයන් වැඩපු කෙනාට ඒ ධ්‍යාන සංඛාරය වැඩිලා හේතු ලැබෙනවා ධ්‍යාන සමාපත්තියක්.

그 사람에게는 첫째 jhāna조차 없을 수 있습니다. jhāna를 기른 사람에게는 그 jhāna saṅkhāra가 자라 jhāna samāpatti의 바탕이 생깁니다.

එයාට ධ්‍යානය තියෙනවා ඔනම් ධ්‍යානයට සම්බ එයාට පුළුවන්.

그에게는 jhāna가 있어서, 원하면 jhāna에 들 수 있습니다.

ඔය දෙකම තියෙන කෙනාට කියනවා උබතෝ විමුක්තයි.

그 둘을 다 가진 사람을 ubhatovimutta라고 합니다.

ප්‍රඥාවෙන් ගිය කෙනා ප්‍රඥා විමුක්තයි.

paññā로 간 사람은 paññāvimutta입니다.

එතකොට ඒ වගේම චේතෝ විමුක්තිය ප්‍රගුණ කරපු ධ්‍යාන ප්‍රගුණ කරපු කනාට චේතෝ විමුක්තිය තියෙනවා. චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියි දෙකම ලැබුවොත් මාර්ග ඵලක් තියෙනවා ධ්‍යානක් තියෙනවා. එයාට කියනවා ඔබතෝ විමුක්තයි.

그리고 cetovimutti를 거듭 익힌 사람, jhāna를 거듭 익힌 사람에게는 cetovimutti가 있습니다. cetovimutti와 paññāvimutti를 둘 다 얻으면 magga-phala도 있고 jhāna도 있습니다. 그런 사람을 ubhatovimutta라고 합니다.

එයාට මෙලෝ සුඛ විහරණයක් තියෙනවා. ඒ වගේම මානසික වශයෙන් ලෝකේ අත්හැරීමේ ලැබූ ශාන්තියක් නිවන් ශාන්තියක් තියෙනවා.

그 사람에게는 이 세상에서의 sukha-vihāra가 있고, 또 마음으로 세상을 내려놓아 얻은 고요함, Nibbāna의 고요함이 있습니다.

ඒකයි වෙනස

그것이 차이입니다.

තව මොනවා හරි අහන්න දෙයක් තියෙනනන් අහන්න.

더 묻고 싶은 것이 있으면 물어보십시오.

Yeah.

네.

번역 고르기