pañcasīla 풀이
පංසිල් විග්‍රහය.
වෙනවා. දැන් පංසිත් කියලා ගන්නේ පංච සික්ඛ හානේ. පානාතිපාතා වේරමණී සික්ඛ අහ පදය අදින්නාදානා වේරමණී සික්ඛ අහ පදය අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදය මුසාවාදා වේරමණී සික්ඛාපදයේ සුරාමේරේ වේරමණී සික්ඛාපදය සික්ඛාපද පහ අවදිහරයි තියෙන්නේ.
…됩니다. 이제 pañcasīla라고 하는 것은 pañca sikkhāpada입니다. pāṇātipātā veramaṇī sikkhāpada, adinnādānā veramaṇī sikkhāpada, abrahmacariyā veramaṇī sikkhāpada, musāvādā veramaṇī sikkhāpada, surāmeraya veramaṇī sikkhāpada, 이렇게 다섯 sikkhāpada가 있습니다.
මේ සික්ඛාපදය කියලා කියන්නේ ශික්ෂණය වෙන පැත්ත කියන එකයි. ශික්ෂණය වෙනේ පෙදෙස.
이 sikkhāpada라는 말은 익히고 길들여지는 쪽이라는 뜻입니다. 길들여지는 자리입니다.
දැන් ඕක අද තේරුම් ගන්න බැරුව වැහිලා තියෙන හරියක් තියෙනවා. ඔය ශික්ෂණය වීමට අවශ්‍ය කරන ආකාර පහක් විග්රහ කරන්න.
오늘날 이것을 제대로 알아듣지 못해 가려져 있는 부분이 있습니다. 그 길들임에 필요한 다섯 가지 방식을 풀어 보겠습니다.
මොකද ලෝකේ දැන් ඔය ඉන්ද්රිය නුවණ කියලා කියන්නේ මේ පංච ඉන්ද්රිය ශද්ධා ඉන්ද්රිය, වීර්ය ඉන්ද්රිය, සති ඉන්ද්රිය, සමාධි ඉන්ද්රිය, ප්‍රඥා ඉන්ද්රිය කියලා. මේ ඉන්ද්රිය පහක් ලෝක සත්වයින්ට එක එක ආකාරයෙන් පිහිටනවා.
세상에서 indriya라고 하는 것은 다섯 indriya, 곧 saddhā indriya, viriya indriya, sati indriya, samādhi indriya, paññā indriya입니다. 이 다섯 indriya는 세상 중생들에게 저마다 다른 모습으로 자리잡습니다.
දැන් ඉන්ද්රිය පරෝපරියන්ත ඥානය කියන ඥානයේ තියෙන බුදුපියාණන් වහන්සේනම් දන්නවා. කෙනෙක් බණ අහන්න ළඟට ආවෝ මෙයා ශ්‍රද්ධා ඉන්ද්රිය වැඩි කෙනෙක්. ඔහු වීර්ය ඉන්ද්රිය බලවත් කෙනෙක්. මෙයා සති ඉන්ද්රිය බලවත් කෙනෙක්, මෙයා සමාධි ඉන්ද්රිය බලවත් කෙනෙක්, මෙයා ප්‍රඥා ඉන්ද්රිය බලවත් කෙනෙක් කියලා. දැනගෙන ගැලපෙන දහමක් දේශනා කරනවා. ඒක ලොව්තුරා බුදුවරයන්ට පමණයි කරන්න පුළුවන්.
indriyaparopariyatta ñāṇa를 지니신 붓다께서는 아십니다. 누가 가르침을 들으러 오면 '이 사람은 saddhā indriya가 많은 사람, 저 사람은 viriya indriya가 센 사람, 이 사람은 sati indriya가 센 사람, 이 사람은 samādhi indriya가 센 사람, 이 사람은 paññā indriya가 센 사람'이라고 알고서 그에게 맞는 dhamma를 설하십니다. 그것은 lokuttara 붓다들만 할 수 있습니다.
ඥානයඒ ඒ නිසා පුළුවන් ඒක කරන්න. අනික් හරි ඒක නෑ. ඒ වගේම ආසය අනුසය ඥානය නිසා මතුවෙලා තියෙන ඒකත් පේනවා. අභ්‍යන්තරයක තියෙන ප්‍රමාණයක් පේනවා. දැන් සමහර කෙනෙක්
그 ñāṇa가 있기에 그것을 할 수 있습니다. 다른 이들에게는 그것이 없습니다. 또한 āsayānusaya ñāṇa가 있기에 겉으로 드러난 것도 보이고, 속에 품은 것이 얼마나 되는지도 보입니다.
කියන තොර හෙන ගහපිය කියලා. හෙන ගහපිය ගියා කූිය කන වඩක් කැමති නැහ.
어떤 사람은 '너 벼락이나 맞아라' 하고 말합니다. 그런데 정작 그 사람이 개미 한 마리에게 물리는 것조차 바라지 않습니다.
ඒ වුනාට කියනකොට කියනවා මට එන ගහන්න ඕනේ මට කරපු එක කියලා. එහෙන ගහන්න තියපයක්
그래도 말할 때는 '그놈은 벼락 맞아야 해, 나한테 한 짓 때문에' 하고 말합니다.
ඇන්දන් කැපෙනවද දැක්කොත් තක් පොච්ච මොකද වුනේ කියලා ඔය පරේහරෙන් බෙද්දන්න යන්න
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කියලා එක යන කෙනෙක් නමුත් එකපාරට කියනවා ගහන නාතුකේ බෙල්ල කඩලා යන්න ගිය.
…하는 그런 사람인데도, 입으로는 갑자기 '목이나 부러져 버려라' 하고 말합니다.
බෙල්ල කැඩින්න ගහන්න දිා යත්තා නිය පොතක් කරන්නවත් මේ කොකොලි තනවා කැමති නෑහ. වචනය මෙහෙම කියනවා. මෙන්න මේ වගේ අර මතුවෙලා
목 부러지라고 말은 하지만, 실은 개미 한 마리가 무는 것조차 바라지 않습니다. 말만 그렇게 하는 것입니다.
මෙහෙම කියනවා. මෙන්න මේ වගේ අර මතුවෙලා තියෙන කෙලේසයයි අභ්‍යන්තරයේ අනුසය කෙලේසයයි දෙකම බුදුරජාණන් වහන්සේ දකිනවා.
바로 이처럼 겉으로 드러난 kilesa와 속에 있는 anusaya kilesa, 이 둘을 붓다께서는 모두 보십니다.
දැන් මේ දෙක දකින්නේ නැති නිසා ලෝකයා මේවා තීරණය කරන්න ගිහිල්ලා. ඔය තේලන් වලින් හරියට දුර දිග යන්න.
세상 사람들은 이 둘을 보지 못하기에, 이것을 판단하려다가 엉뚱하게 멀리 가 버립니다.
සමහර අර කෙනෙක් ළඟ කෙනෙකුට විරුද්ධව කතා කරනකොට කතා කරන්නේ. ඕකක් මරලා කාරක් බැඳලා පුල්ටු කරලා කෑවත් මර මදි කියලා එහෙමයි කතා කරන්නේ. එහෙම කතා කියනවා.
어떤 사람은 다른 이에게 맞서 말할 때 '저놈은 죽여서 카레를 만들어 볶아 먹어도 시원찮다'는 식으로 말합니다. 그렇게들 말합니다.
හැබැයි එයා කියපු කතාව කිව්ව විදියට අහින්දා කවුරු හරි ඇදින් කිව්වොත් එහෙම අපෝ උඹ ගැන තියෙන්නේ පුදුම වෛරයක්. කියන්න බැරි තරම් අසත්පුරුෂකමක් ඒකේ තියෙන්නේ. ඒක මෙහෙම කිව්වනේ කියලා කියනවා. දැන් බලනකොට
그런데 그 사람이 한 말을 누가 들은 그대로 전하면, 듣는 이는 '아이고, 너한테 엄청난 미움을 품고 있구나. 말로 다 못 할 만큼 못된 마음이 있다. 그가 이렇게 말했다더라' 하고 말합니다.
මෙහෙම කිව්වනේ කියලා කියනවා. දැන් බලනකොට පිටින් කිව්වේ එකක්. ඒ අභ්‍යන්තරයේ එහෙම එකක් තිබුණේ නැහ. ඒවයි කතාවට කියන විදිහ ඇතුලේ නැහ. එහෙම අයත් ඉන්නවා.
따져 보면 겉으로는 그렇게 말했지만 속에는 그런 것이 없었습니다. 말로 하는 그대로가 속에 있는 것은 아닙니다. 그런 사람도 있습니다.
සමහර මනුස්සය ඉන්නවා පිටින් කතා කරනවා බොහොම හොඳට පණ දෙන්නේ. අභ්‍යන්තරයේ ඕකට හෙනාතම ගහපන් කියලා තමයි ඉන්නේ. හිටින් කියන එක ඇතුලේනේ. හොඳ පැත්තට නරක පැත්තට
또 어떤 사람은 겉으로는 아주 좋게 말하면서, 속으로는 '저놈 벼락이나 맞아라' 하고 있습니다. 품은 마음은 속에 있습니다.
කියන එක ඇතුලේනේ. හොඳ පැත්තට නරක පැත්තට දෙකටම මෙහෙ තියෙනවා. දැන් මේකට පැරණි කතාවක් තියෙනවා.
좋은 쪽으로도 나쁜 쪽으로도 둘 다 이렇습니다. 여기에 얽힌 옛이야기가 하나 있습니다.
අම්මා කෙනෙහි දරුවෙක් කියන එක අහන්නේ නැතුව හතුවක්මට කැලිය යන්නකොට එතකොට කුළු මීවාම ඇන්න පිය කියලා කිව්වා.
어떤 어머니의 아이가 어머니 말을 듣지 않고 숲으로 가려 하자, 어머니가 '들소에게나 받혀라' 하고 말했습니다.
එතකොට කුළු මිවා ඇරලා මැරිලා පලගෙන ගියා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැන් මේ ළමයා ගණන් ගනතු කැලේ යනකොට කුරුන් මිහියේ පිඹගෙන ඉන්නවා.
아이가 아랑곳하지 않고 숲으로 가는데, 들소가 땅을 차며 씩씩대고 있었습니다.
දැන් මේ ළමයාට මතක කරා අම්මා කිව්වා කතාව අම්මා යමක් හිතින් හිතලා කිව්වා නම් ඒක වේවා කටින් කිව්ුදේ නොවේවා කිව්වා. ආපු වේගයෙන්ම ගුරුබිම ආපහ වෙලා පැලා දිව.
그때 아이는 어머니가 한 말을 떠올리며 말했습니다. '어머니가 마음으로 생각하신 것은 이루어지고, 입으로 하신 말은 이루어지지 않기를.' 그러자 들소는 달려온 그 빠르기 그대로 돌아서 달아났습니다.
දැන් ඒ කියන්නේ අම්මා කවදාවත් මේ රමැට මීමෙන් අ කන්න නෙමෙයි. මේ කූඹිය කනවටක් කැමති නැහ. එහෙම කරදරයක් වෙන්නේ. මේ කියන්න නැතුව අහන්න නැතුව ගියහම මෙහෙම කතාවක් පිට කරන්න. හැබැයි එහෙම එකක් වෙන්න කියලා අභ්‍යන්තරයේ නැහැ. අදහසක් නෑ.
이것은 어머니가 아이가 들소에게 받히기를 결코 바란 것이 아니라는 뜻입니다. 개미 한 마리에게 물리는 것조차 바라지 않았습니다. 아이가 말도 없이, 묻지도 않고 가 버리니 걱정이 되어 그런 말을 내뱉은 것입니다. 하지만 그렇게 되기를 바라는 마음은 속에 없었습니다. 그런 뜻이 없었습니다.
දැන් මේවට තියෙන උපමා කතාවක් ඕ ඒ නිසා තමට කුළුම ආපහු ඇරලා ගියේ. අම්මා හිතේ යමක් හිතුවා නම් ඒක වේවා. වචනයේ යමක් කිව්වා නම් නොවේවා කියලා මේ තමයි සත්‍යයක් ක්‍රියාවක් කළා.
이것이 이에 얽힌 비유 이야기입니다. 그래서 들소가 되돌아간 것입니다. '어머니가 마음으로 생각한 것이 있다면 그것이 이루어지고, 말로 한 것이 있다면 이루어지지 않기를' 하고 아이가 saccakiriyā를 한 것입니다.
ඒ සත්‍යක්‍රියා පරදි අර කුළුමිවා ආපු වේගයෙන්ම හැරලා පැදි
그 saccakiriyā 덕분에 들소는 달려온 그 빠르기 그대로 돌아서 달아났습니다.
පෙන්නන්නේ මොකද? අර කියාපු එක එකක් හිතේ තියාගෙන එකක් කියන ගති ලක්ෂණය තමයි මේ ලෝක සත්වයාගේ තියෙන්නේ. ඒක හොඳට හෝ නරකට වෙන්න පුළුවන්.
이것이 무엇을 보여 줍니까? 마음에는 하나를 품고 입으로는 다른 것을 말하는 성질이 세상 중생에게 있다는 것입니다. 그것은 좋은 쪽일 수도, 나쁜 쪽일 수도 있습니다.
දැන් මේ නිසා තමයි ආසය අනුසයක් ඥානයක් නැති කෙනෙකුට ඒ පිටින් කියන එකද ඇතුලේ තියෙන්නේ කියලා. දැකගන්න පුළුවන් කමක්නේ.
그래서 āsayānusaya ñāṇa가 없는 사람은 겉으로 말하는 것이 속에 있는 것과 같은지 알아볼 길이 없습니다.
පිටින් එකක් කියනවා. ඇතුලේ තව එකක් තියෙනවා. දැන් ඒ වගේ වෙලාව නිසාම ශ්‍රාවකයන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් අරිහත් ඵලය පැව ඒ ගැන අහන්න ක්‍රම.
겉으로는 하나를 말하고 속에는 다른 것이 있습니다. 바로 그런 까닭에 붓다께서는 제자들에게, 누가 arahatta phala를 얻었다고 말하면 그것을 어떻게 물어볼지 그 방법을 설하셨습니다.
එහෙම පැවසුවොත් එයාගෙන් අහන්න මේ මේ විදිහට ස්කන්ධ ගැන ධාතු ගැන ආයතන ගැන පරිච්ච සමුප්පාද ගැන ඒ වගේ විස්තර දෙනවා මෙහෙම මේ විදිහට තෝරලා අහන්න. ඉතින් දහම්
그렇게 말하면 그에게 khandha에 대해, dhātu에 대해, āyatana에 대해, paṭicca samuppāda에 대해 이러이러하게 묻고, 그런 설명을 내놓는지 가려서 물어보라고 하셨습니다.
මෙහෙම මේ විදිහට තෝරලා අහන්න. ඉතින් දහම් විමර්ශනය කරන්න දක්ෂ කෙනෙක් එහෙම අහනකොට අර එයා කියා තියෙන්නේ බොරුවක් ඉන්නවා. කැවටීමක ඉන්නවා. එයාට අරවට උත්තර දෙන්න බැරුව යනවා. එතකොට දැනගන්නවා මෙයා එක්කෝ රැවටීමකට එක්කෝ මෙයාගේ මුලා කිරීමට කප ටිකමකට හොල්මාදයකට මොකෙන් මේ කියා තියෙන්නේ කියලා. හරියටම දැක්කා කිව්වනේ. අර පණ්ඩුට උත්තර දෙන්න පුළුවන්.
dhamma를 살피는 데 능한 이가 그렇게 물으면, 그가 거짓을 말했거나 스스로 속고 있다면 그 물음에 답하지 못합니다. 그러면 이 사람이 스스로 속았는지, 남을 홀리려는 속임수였는지, 들뜬 미친 마음 때문이었는지, 무엇 때문에 그렇게 말했는지 알게 됩니다. 정말로 바로 보고 말했다면 그 슬기로운 이에게 답할 수 있습니다.
දැන් මෙහෙම කෙනෙක් කියාපුවහම ඒ ඵලය තෝරාගන්න ආසය අනුසය ඥානය අනික් නැති නිසා තමයි එහෙම ක්‍රමයක් පෙන්න.
이렇게 누가 말했을 때 그 phala를 가려낼 āsayānusaya ñāṇa가 다른 이들에게는 없기 때문에 그런 방법을 보여 주신 것입니다.
දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරිය නම් එහෙම කිව්වහම මේක අහන්න ඕනේ නැහ අර වගේ ප්‍රශ්න කියනකොටම බුදුරජාණන් වහන්සේ දන්නවා මේ රැවටිලා කියන්න මේ වචාවට කියන්නේ මේ විකාරය ඔල්මාදයට කියන්නේ මේ හරියට දැකලා කියන්න. ඒක බුදුරජාණන් වහන්සේට ඒක තේරෙන්නේ. ඒක අනිත් අයට නුවන නැ.
붓다 앞이라면 그렇게 말해도 그런 물음을 물을 필요가 없습니다. 말하는 그 순간 붓다께서는 아십니다. '이것은 속아서 하는 말, 이것은 속이려고 하는 말, 이것은 들뜬 미친 마음으로 하는 말, 이것은 바로 보고 하는 말' 하고 말입니다. 그것이 붓다께는 알아집니다. 다른 이들에게는 그 슬기가 없습니다.
ඉතින් මේ වගේ අපි යම්කිසි දෙයක් ඔය ශික්ෂා ගැන කියනකොටත් ඔය ශික්ෂා තියෙන්නේ. ඔය කියන ශ්‍රද්ධා ඉන්ද්රිය වීර්ය ඉන්ද්රිය සතින්ද්රිය සමාධි ඉන්ද්රිය ප්‍රඥා ඉන්ද්රිය කියලා. මෙන්න මේ ඉන්ද්රිය බලතාවයෙන් වර්ධනය වෙච්ච අයට ගැලපෙන ශික්ෂාපදයක් තියෙනවා නිවන් දකින්න.
이처럼 우리가 이 sikkhā를 말할 때에도 sikkhā가 그렇게 있습니다. saddhā indriya, viriya indriya, sati indriya, samādhi indriya, paññā indriya, 바로 이 indriya의 힘으로 자라난 이들에게 맞는, nibbāna를 보기 위한 sikkhāpada가 있습니다.
පානාතිපාතා වේරමණී ශික්ෂා පදය ප්‍රධාන කරගෙන ඊට අනුකූලව අවශ්‍ය කරන අදහස් අරගෙන ඒ අදහස් පරිදි ක්රියාත්මකලා කෙනෙකුට අරිහත්වයට පත් වෙන්න පුළුවන්.
pāṇātipātā veramaṇī sikkhāpada를 으뜸으로 삼고, 그에 맞게 필요한 뜻을 받아들여 그 뜻대로 행하면 누구든 arahant가 될 수 있습니다.
ඒ ශ්‍රද්ධා ඉන්ද්රිය බලවත් වෙනා.
그것은 saddhā indriya가 센 이에게 맞습니다.
පානාතිපාතා වේරමනි කියන සතු මරන්න නැතුව හිටියාට මදි. ශික්ෂාපදය සම්පූර්ණ වෙන්න නම් ඒකට අවශ්‍ය කරන කාරණා තියෙන්න ඕනේ.
pāṇātipātā veramaṇī라고 해서 짐승을 죽이지 않고 있기만 해서는 모자랍니다. sikkhāpada가 온전해지려면 그에 필요한 것들이 갖춰져야 합니다.
ඒ නිසා තමයි රහතන් වහන්සේ උපමාවට අරගෙන ජීවිතන්තයෙත් එක්ක රහතන් වහන්සේ පරප නැසීම එන්න ඉනවා පරපන්න නැසීම අතහැර බහා තැබූ දනුමගුරු ඇතුව බහා තැබූ දැල්ලුගුල් ආයුධ ඇතුව බහා තබනවා කියන්නේ නැවත ඒවා තත්ත හිංසාවට ගන්නේ නෑහ කියන එකයි. පාපයට ලජ්ජා නැතුව බිය ඇතුව
그래서 arahant를 본보기로 삼습니다. '목숨이 다할 때까지 arahant께서는 산 목숨 죽이기를 떠나, 산 목숨 죽이기를 버리고, 몽둥이를 내려놓고, 칼을 내려놓고 지내신다.' 내려놓는다는 것은 다시는 그것을 들어 해치지 않는다는 뜻입니다. 나쁜 짓에 부끄러움을 지니고 두려움을 지니고 지내십니다.
දැන් පාපයට ල්ජා වෙනවා බිය වෙන්න. පාපයක් සිද්ධ වෙන්නේ මෙන්න මේ දුශ්චරිතයක්. නොකට යුත්තක්. ඒ වගේම අවැඩක්. තමන්ටත් අවඩයි ලෝකයටත් අවඩයි කියලා. හේදුඵල ඇතුව හරියට කරුණු දැකලා. යම් මේ ආකාරයෙන් යම්කිසි කෙනෙක් පාපයට රජ්ජා විය යුතු බිය වීත.
나쁜 짓에 부끄러워하고 두려워해야 합니다. 나쁜 짓이란 바로 이 그릇된 행실, 해서는 안 될 것, 해로운 것입니다. '나에게도 해롭고 세상에도 해롭다'고 까닭과 열매를 따져 바르게 보아야 합니다. 이렇게 누구든 나쁜 짓에 부끄러워하고 두려워해야 합니다.
දයාවට පැමිණි. දයාවට පැමිණිෙනවා කියන්නේ ලෝකයාගේ දයාව එකක්. ආර්යයන්ගේ දයාව තව එකක්. ආර්යයන්ගේ දයානුකම්පාව කියලා කියන්නේ. දයාවට සියලු ප්රාණභූතයන්ග හිතානුකම්පාව ලෝකයාගේ හිතානුකම්පාව කියන්නේ සත්තුන්ට ආදරෙන් අතකොත ගාන්න. සත්තුන්ට සැනසිල්ල ඉන්න හදලා දෙන්න. බුද
그리고 dayā에 이릅니다. dayā에 이른다고 할 때, 세상 사람의 dayā가 하나 있고 ariya의 dayā가 또 하나 있습니다. ariya의 dayānukampā라고 하는 것입니다. dayā로 모든 산 것에 hitānukampā를 지닌다고 할 때, 세상 사람의 hitānukampā는 짐승을 아껴 쓰다듬어 주고 짐승이 편히 지내도록 마련해 주는 것입니다.
සත්තුන්ට සැනසිල්ල ඉන්න හදලා දෙන්න. බුද ආර්යයන්ගේ හිතානුකම්පාව කියන්නේ. අනෙ මේ ලෝක සත්යවලෝ නිවන් දැක්කේ නැත්නම් කවදා දුකෙන් මිදෙන්නේ ඔය අදහස ඒ නිසා සත්වයන්ට කවදා හරි විමුක්තියක් සැනසිමක් සුවයක් ඇත්නම් නිවන් මග වඩලා ලබන නිවන ඇරෙන්න වෙන මොකෙන්ද ලබන්නේ මේ ලෝක සත්වයා මේ සුවය ගියා රැවටෙනවා නේද හැමතැනම ලෞකික දේවල් වලට ඒක නෙමෙයි නේද නියම සුවය කියලා. අන්න එහෙම දකින්න ඕනේ. දැකලා හනම් නිවනෙන්
ariya의 hitānukampā는 '아, 이 세상 중생들이 nibbāna를 보지 못하면 언제 괴로움에서 벗어날까' 하는 생각입니다. 중생에게 언젠가 벗어남과 평안과 행복이 있다면, nibbāna 길을 닦아 얻는 nibbāna 말고 무엇으로 얻겠습니까? 세상 중생은 이 행복을 찾다가 어디서나 세속 것들에 속고 있지 않습니까? 그것은 참된 행복이 아니지 않습니까? 바로 그렇게 보아야 합니다.
එහෙම දකින්න ඕනේ. දැකලා හනම් නිවනෙන් මෙපිට සුවයක් නෑහැ නිවන් මග හැර සුව මගක් නෑහ කියලා. ඔය හරියආකාර යථාර්ථය පිහිටලා ඒ නිසා මම නිවනත් නිවන් මගත් ලෝකය හරිට ලබා ගැනීමට මට කරන්න පුළුවන් කායික වශයෙන් හෝ වාචසික වශයෙන් හෝ මානසික වශයෙන් හෝ ඉතින් කයින් වචනයෙන් යමක් කළ යුතුද මම ඒක කරලා දෙනවා කියලා. මෙන්න මේ සඳහා ඇප කැප වෙන්නා වූ යමෙක් හැටම් මේකට කියනවා සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරනවා.
그렇게 보고 나서 'nibbāna 말고는 행복이 없고, nibbāna 길 말고는 행복한 길이 없다'는 참모습을 바르게 세우고, '그러니 세상이 nibbāna와 nibbāna 길을 바르게 얻도록, 몸으로든 말로든 마음으로든 내가 할 수 있는 것이라면 해 주겠다' 하고 여기에 몸 바친 이를 두고 '모든 산 것에 hitānukampā로 지낸다'고 합니다.
මෙන්න මේ ශික්ෂාපදය ශ්‍රද්ධාධික ගති ලක්ෂණ ඇති කෙනාට හොඳට පිහිටනවා. එයාට පුළුවන් සත්වයින් කෙරෙහි දයානුකම්පාව උපදවලා. තමනුත් වැරදි වැඩ නොකර හරි ආකාරවම පාපයන්ගෙන් නිදහස් වෙලා. සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණය කරලා.
이 sikkhāpada는 saddhā가 넘치는 성질을 지닌 이에게 잘 자리잡습니다. 그는 중생에게 dayānukampā를 일으키고, 자신도 그릇된 일을 하지 않으며 바르게 나쁜 짓에서 벗어나 sīla, samādhi, paññā의 덕을 채울 수 있습니다.
ඉතින් එහෙම කෙනෙක් අපිට තෝරගන්න බැහැ. අර ආපු අයතන අර ඥානය නැති නිසා. නිසා එක්සරා පර්වේෂණයක් වශයෙන් තමයි ඔය ශික්ෂාපද එකින් එක පනවන්නේ. එහෙනම් මේකත් සමාදන් වෙන්න ඉස්සෙල්ලා.
그런데 그런 사람을 우리는 가려낼 수 없습니다. 앞서 말한 그 ñāṇa가 없기 때문입니다. 그래서 일종의 살펴보기로 이 sikkhāpada들을 하나씩 세우는 것입니다. 그렇다면 먼저 이것도 받아 지니십시오.
ඊට පස්සේ වීර්යාධික පුද්ගලයාට ඕන දුකක් ඉවසිය හැි. බඩිගින්නක් ඉවසිය හැි. මැසි මදුරු කරදර ඉවසිය හැකියි. සීත උෂ්ණ ඉවසිය හැි. ඒ නිසා එයාට නම් පුළුවන් දෙන දෙයක් අරගෙන දුන් දෙකින් ජීවත් වෙන්න.
그다음, viriya가 넘치는 사람은 어떤 괴로움도 견딜 수 있습니다. 배고픔도 견디고, 파리와 모기의 성가심도 견디고, 추위와 더위도 견딥니다. 그래서 그는 주는 것을 받고 준 것으로 살아갈 수 있습니다.
දැන් මේක කාටවත් ලේසියෙන් කරන්න පුළුවන් කමක් නෙමෙයි. දැන් දානේ ගන්න ගියහම හොඳ වීර්යවන්ත ඉන්න පුළුවන්. ඕන දුකක් ඉවසන්න නැ.
이것은 누구나 쉽게 할 수 있는 일이 아닙니다. 공양을 받으러 갔을 때 viriya가 좋은 이는 그대로 지낼 수 있습니다. 어떤 괴로움도 견딥니다.
ඒ අනික් අයට එහෙම බැ. ප්‍රියමනාප ආහාරයක් හම්බවුනේ නැහ නම් හරි අමාරුයි. තමන්ට ඕන හැටියට හම්බවුනේ නැහැ නම් රහ නැතුව හම්බවුනොත් එහෙම හරි අමාරුවයි ගිහිලලා ගන්න.
다른 이들은 그렇게 못 합니다. 입맛에 맞는 음식을 받지 못하면 무척 힘들어합니다. 바라는 대로 받지 못하거나 맛없는 것을 받으면 받아들이기가 무척 어렵습니다.
දැන් මේ වෙලාවේදී එයාම මොකත කරන්නේ දෙන්න දෙයක් මරගෙන ඉන්දියාට ඔයාට හදා එන කලෙවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මේකට ලුණු මදි. කමක් නැති වෙන හැටියට කනවා. ඒ උත්සාහේ වීර්ය තියෙනවා දරන්න පුළුවන් ඉවසන්න පුළුවන් වීර්යවන්තයක්.
'이건 소금이 모자라네' 싶어도 아무렇지 않게 먹습니다. 그런 애씀과 viriya가 있어 견디고 참을 수 있는 사람이 viriya 있는 이입니다.
දුබලයට එහෙම කරන්න බැහැ. ඇ අර ඒකට ප්‍රතිචාර වලට මේ මුහුණ දෙන්න බැහ. බෑ බැහැ කන්න බැහැ කෙනෙන්න ලුණු කොට් ගෙනෙන්න ටික වක්කරන හැරි කන්න. එයාට දෙන දෙයක් අරගෙන ඉන්න බැහැ. දුන් දේ බලාපොරොත්තු
약한 이는 그렇게 못 합니다. 그런 처지를 마주하지 못합니다. '못 먹겠다, 소금 좀 가져와라, 국물 좀 부어 달라' 해야 겨우 먹습니다. 그는 주는 것을 받아 지낼 수 없습니다.
වෙලා ඉන්න බැහැ. එයාට සිද්ධ වෙනවා මොනවා හරි අමුදු හදාන කාන්
준 것에 기대어 지내지 못합니다. 그는 무엇이든 따로 만들어 먹어야 합니다.
හදලා බැලුවා බලන මන ඇල් වතුරයා පතිවා වගේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කන්න බැහැ මම බැයිද වැදුමක් හරි හදලා ගන්නේ මට නම් කන්න. දැන් දෙන්න දෙයක් වර
'못 먹겠다, 내가 먹을 것은 내가 무엇이라도 따로 만들어야겠다' 합니다.
ගන්නේ මට නම් කන්න. දැන් දෙන්න දෙයක් වර හින් දුන් දේ බලාපොරොත්තු වෙන්න බැරි කෙනෙක්. අන්න වීර්යවන්තයාට පුළුවන්. මේ මග
주는 것을 받고 준 것에 기대어 지내지 못하는 사람입니다.
කෙනෙක්. අන්න වීර්යවන්තයාට පුළුවන්. මේ මග වඩන්න ඕනා. මට කමක් නෑහ. ලැබිච්ච විදිහට කන්නා. ලැබුණ විදිහට ඉන්නා. ලැබුන විදිහට ජීවත් වෙන්නා. කරදරාව දරාගන්න මට ඒවා චර ප්‍රශ්නයක් නෙමෙ. අනේ වීර්යවන්තියාටාරට මෙහෙම හැකියාවක් තියෙනවා. එයා
그런데 viriya 있는 이는 할 수 있습니다. '이 길을 닦아야 한다. 나는 괜찮다. 얻은 대로 먹고, 얻은 대로 지내고, 얻은 대로 살겠다. 어려움을 견디는 것은 나에게 아무 문제가 아니다.' viriya 있는 이에게는 이런 힘이 있습니다.
මෙහෙම හැකියාවක් තියෙනවා. එයා වීර්යවන්තයාට ගැලපෙන ශික්ෂා පදය මොකක්ද? නොදුන් දේ ගැන්වෙන්න එන්න. නුදුන් දේ ගැන අතහැර. දෙෙන දෙයක්ම ගන්නේ දුන්දේම බලාපොරොත්තු නැතුව පිරිසිදු ආත් පරිහරණය ගෙනියන්න පුළුවන්. ඒක අනික් අයට බැහ.
viriya 있는 이에게 맞는 sikkhāpada는 무엇입니까? 주지 않은 것 가지기를 떠나, 주지 않은 것 가지기를 버리고, 주는 것만 받고 준 것만 바라며, 깨끗한 몸가짐으로 자신을 이끌어 갈 수 있습니다. 다른 이들은 그렇게 못 합니다.
හැබැයි පොදුවේ දෙනකොට ඕකත් සමාදන් කරනවා මේ පුද්ගලයා හොයාගන්න. ඔය ඔක්කොම අනුගමනය කරලා බලන්න කොයි ක්රමයද කොයි ශික්ෂා පදයද පහසු ඒක තමයි එදා දුන්න ක්‍රමය.
하지만 모두에게 줄 때에는 이런 사람을 찾아내려고 이것도 받아 지니게 합니다. 이 모두를 따라 해 보고 어느 방법, 어느 sikkhāpada가 자기에게 쉬운지 보라는 것, 그것이 그때 주신 방법입니다.
ඒ කාලේ ඒවා හෙළලාටුවා නැති වෙලා ගියා ඒ මාර්ග නැති වෙලා ගියාට පස්සේ අද දන්නේ නැ. ශික්ෂාපද පහදෙනවා සමාදන් වෙලා අහුන්න කියලා.
그 시절의 Hela aṭuvā가 사라지고 그 길이 사라진 뒤로, 오늘날은 이것을 모릅니다. 그저 다섯 sikkhāpada를 받아 지니고 있으라고만 합니다.
දැන් ඒකයි ඒ තියෙන වෙනස. දැන් ශ්‍රද්ධා සීල ඊළඟට මේ ශ්‍රද්ධා ශ්‍රද්ධාධික වීර්යා දිග එයා සතිය අධිග සතිය අධික කෙනාට මේක හරි මේක වැරදියි. මේක කළ යුතුයි මේක නොකළ යුතුයි. තීරණය කරන්න පුළුවන්. හොඳ පැත්ත නරක පැත්ත තීරණය කරන්න පුළුවන්.
이것이 바로 그 차이입니다. saddhā, sīla, 그다음 saddhā가 넘치는 이, viriya가 넘치는 이, 그리고 sati가 넘치는 이가 있습니다. sati가 넘치는 이는 '이것은 옳고 이것은 그르다, 이것은 해야 하고 이것은 하지 말아야 한다'고 가를 수 있습니다. 좋은 쪽과 나쁜 쪽을 가를 수 있습니다.
එතකොට එයා දැනගන්නවා මේක ආර්යෂ්ඨාංගික මාර්ගය. මේක ආර්යෂ්ඨාංගික මාර්යට අයිති නැහ. සතියෙන් ඉන්න නිසා මේක තේරුම් ගන්න පුළුවන්. අන්න ආර්ය විනය බ්‍රහ්මචරියාව කියන්නේ බ්‍රහ්ම කියන්නේ අරිහතුන් වහන්සේ අරිහතුන් වහන්සේ ගිය මග තමයි බ්‍රහ්ම මාර්ගය. ඒක තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය.
그러면 그는 '이것은 ariya aṭṭhaṅgika magga이고, 이것은 ariya aṭṭhaṅgika magga에 속하지 않는다'고 압니다. sati로 지내기에 이것을 알아들을 수 있습니다. ariya vinaya에서 brahmacariya라고 할 때 brahma는 arahant를 말합니다. arahant께서 가신 길이 brahma 길이며, 그것이 바로 ariya aṭṭhaṅgika magga입니다.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය හැසිරෙන්නේද බ්‍රහ්මචරියාවෙන් යුත්ත වන එහෙනම් එයා හැමෙලීමේම සම්මා දිට්ඨියෙන් යුක්ත වන අව්‍යාපාද අභිහිංසා සංකල්පනාව තුළ ආර්ය සංකල්පනාවෙන් යුක්ත වෙලා. ආර්ය ආර්ය දේන්න බාහිර දේ නොකියා. ආර්ය දේ මිසක් අනාර්ය දේ නොකර ආර්ය විදිහට ගැලපෙන විදිහට ජීවිතය සැලසාගෙන ආර්ය වන්නා වූ උත්සාහයෙන් වීර්ියයෙන් යුක්තව ආර්ය සතිය මතු කරගෙන ආර්ය සමාධියට පත් වෙන්න පුළුවන් නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්න පුළුවන්.
ariya aṭṭhaṅgika magga를 걷는 이가 brahmacariya를 갖추었다면, 그는 언제나 sammā diṭṭhi를 갖추고, abyāpāda와 avihiṃsā의 생각 속에서 ariya다운 생각을 갖추며, ariya다운 것만 말하고 바깥 것은 말하지 않고, ariya다운 것만 하고 ariya답지 않은 것은 하지 않으며, ariya답게 어울리는 삶을 꾸리고, ariya다운 애씀과 viriya를 갖추어 ariya sati를 일으키고 ariya samādhi에 이를 수 있다면, ariya aṭṭhaṅgika magga를 따를 수 있습니다.
මේසා සතිය අධික කෙනාට දෙන එකක් තමයි සතර සතිපට්ඨානය නැත්නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සතර සතිපට්ඨානය කියන තව ක්‍රමය අන්න ඒ ක්‍රමය අනුගමනය කරගෙන යන්න පුළුවන් නිසා තමයි යරදුනේ තුන්වෙනි ශික්ෂාපතිය
이처럼 sati가 넘치는 이에게 주는 것이 cattāro satipaṭṭhāna, 아니면 ariya aṭṭhaṅgika magga입니다. satipaṭṭhāna라는 또 다른 방법, 그 방법을 따라갈 수 있기에 세 번째 sikkhāpada를 주신 것입니다.
අබ්රහ්මචරියාෙන් වෙන්නවා අබ්‍රහ්ම චරීයා ආය අතර බ්‍රහ්මචාරී වූ නීච වූ ග්‍රාම වූ කාම ධර්මයන්ගෙන් වෙන්නේ. කාම ධර්මයන්ගෙන් කපිත කරන්න හේතුවක් නෑහැ. මේයා සතියේ තියෙන නිසා දකිනවා. මේක රාග ධර්මයක්. මේක හිතටත්ම හොඳ නැ. හිත මෙහෙ යවන්න හොඳ නැහ.
abrahmacariyā veramaṇī, 곧 abrahmacariya를 떠나 brahmacārī가 되어 천하고 촌스러운 kāma 법들에서 떠나는 것입니다. 그에게는 kāma 법들에 매일 까닭이 없습니다. 그는 sati가 있어서 봅니다. '이것은 rāga의 법이다. 이것은 마음에 좋지 않다. 마음을 이쪽으로 보내는 것은 좋지 않다.'
ඒක මැඩ පවත්වා ගන්න ඕනේ. ඒ පැත්තට හිතේ යන්න දෙන්නේ නැහැ. යහපත් පැත්තේමයි හදුරවන්නේ. එහෙම කරන්න පුළුවන් නිසා. එයාට ඕන තුන්වෙනි ශික්ෂා පදය ගෙනියන්න පුළුවන්. නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් ෙන්න උතුම්ම බ්‍රහ්මචාරී ගුණය වාසය කරන්න.
그것을 눌러 두어야 합니다. 마음이 그쪽으로 가게 두지 않습니다. 좋은 쪽으로만 길들입니다. 그렇게 할 수 있기에 그는 세 번째 sikkhāpada를 이어 갈 수 있습니다. 천하고 촌스러운 kāma 법들에서 떠나 가장 높은 brahmacārī의 덕으로 지냅니다.
රහතන් වහන්සේ ඒ වගේ මාත් එහෙම වාසය කරනවා කියලා පොරුවනේ. ඒ ශික්ෂාපදී අයිති අන්න සති කියන ඉන්ද්රිය වර්ධනය වෙච්ච කෙනාට ශ්‍රද්ධා වීර්ය සති. අනින්නේ සමාධි ඉන්ද්රිය සමාධි ඉන්ද්රිය වර්ධනය වෙච්ච කෙනාට බොරුවට රැවටලා බොරුව පස්සේ යන්නේ නැහ.
'arahant께서 그러하시듯 나도 그렇게 지내겠다'고 다짐하는 것입니다. 그 sikkhāpada는 sati indriya가 자라난 이에게 속합니다. saddhā, viriya, sati. 다음은 samādhi indriya입니다. samādhi indriya가 자라난 이는 거짓에 속아 거짓을 따라가지 않습니다.
දැන් අපි අද බොරු කියන්නේ නෑහ කියන වචනය ඔය මුසාවාදයෙන් කිව්වො බොරුවයි දෙකක්. අලිකවාදී කියලා වචනයක් අද භාවිතා කරනවා ප්රලාපයක් තියෙනවා නොසිදු වූ දෙයක් සිදූ සේකින්න සිදූ දෙයක් නොසිදූ සේකින්න මේක ප්රලාපයටයි.
오늘날 우리는 '거짓말하지 않는다'는 말로 musāvāda를 말하지만, musāvāda와 거짓말은 서로 다른 두 가지입니다. 오늘날 alikavādī라는 말을 씁니다. palāpa라는 것이 있는데, 일어나지 않은 것을 일어난 것처럼, 일어난 것을 일어나지 않은 것처럼 말하는 것, 이것이 palāpa입니다.
දැන් ඒක තමයි මුසාවාදය කියන්නේ පුරුදු වෙලා තියෙන්නේ. මුසාවාදය කියන එකේදී යම් වාදයක් සත්‍යයද එහෙනම් සත්‍යට අනුකූලව නැගෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටියෙන් නැගෙන යම් වාදයක් ඇත්්ද මුසාවාදයි. සම්‍යා දෘෂ්ටියට අනුව ලැබෙන වාදයක් ඇත්ද සත්‍ය වාදයි. අන්න සත්යවාදයයි මුසාවාදයයි තෝරගන්න ඕනේ.
그것을 musāvāda라고 부르는 것이 버릇이 되어 있습니다. musāvāda에서 보면, 어떤 vāda가 참이라면 참에 맞게 일어나야 합니다. micchā diṭṭhi에서 일어나는 vāda가 있다면 그것이 musāvāda입니다. sammā diṭṭhi에 따라 얻는 vāda가 있다면 그것이 saccavāda입니다. 바로 이 saccavāda와 musāvāda를 가려내야 합니다.
සද්දහා වීර්ය සති සමාධි ඉන්ද්‍රියට වැටෙනකොට සමාධිය ආකම්පය වෙන්න ඕනේ. එහෙනම් මුසාවාදියක් කිව්වත් මිත්‍යා දෘෂ්ටියෙන් නැගෙන යම්කිසි වාදයක් හෝ නැගුණා නම් ඒක කම්පනය කරනවා.
saddhā, viriya, sati를 거쳐 samādhi indriya에 이르면 samādhi는 흔들림이 없어야 합니다. 그런데 musāvāda를 말하거나 micchā diṭṭhi에서 일어나는 어떤 vāda가 일어나면 그것이 마음을 흔들어 놓습니다.
තර්ක විතර්ක ඇති කරඕනවා. තේරුම් ගන්න බැරි විදිහේ තිර කරෝනවා. එයාට වික්ෂිතාවය වැඩියි. එක විදිහක ඉන්න බැ. කතා කරන්න යන්න හිතෙනවා. මොනවා හරි යෝගියෝ ඉන්න ඕනේ අන්න මුසාවාදයෙන් වෙන් වෙන්න බැරි කෙනාගේ හැටි. එයාට එන්නේ වැඩක් නැති ප්‍රශ්න.
이런저런 따짐을 일으키고, 알아듣기 어렵게 만듭니다. 그런 이는 마음이 많이 흩어져 있어 한결같이 있지 못합니다. 늘 말하러 가고 싶어지고, 늘 무엇엔가 매달려 있어야 합니다. 그것이 musāvāda에서 떠나지 못하는 이의 모습입니다. 그에게는 쓸데없는 물음이 떠오릅니다.
වැඩක් නැති ප්‍රශ්න විසඳගන්න ඕනකම ඒ නිසා හැමදේම කතාවට කැමතියි.
쓸데없는 물음을 풀고 싶어 하기에 무엇이든 말로 하기를 좋아합니다.
දැන් යම් කෙනෙක් ඉන්නවා. මට වැඩක් නෑහැ වැඩක් නැති හරබර නැති කතාවලින්. හිස් කතාවලින් මට ඇයි වැඩකුත් නැහ. බොරුව මුල් කරගෙන ගන්න තර්කවාද වලින් මට වැඩකුත් නැහ. ඇත්ත තේරුම් ගත්තට පස්සේ මට තර්කවාදකට අහගන්න දේකුත් නැහැ. මටම වැටහෙනවා. එහෙනම් මට තියෙන්නේ දුරු ඇත්ත සිහි කරමින් ඒ තුළ ඉන්න එකයි. අන්න සමාධියට මගක්.
또 어떤 사람이 있습니다. '쓸데없고 알맹이 없는 말은 나에게 필요 없다. 빈말은 나에게 아무 쓸모가 없다. 거짓을 바탕으로 한 따짐도 나에게 필요 없다. 참을 알아들은 뒤로는 따짐에서 들을 것이 없다. 나 스스로 안다. 그렇다면 나에게 남은 것은 그 참을 떠올리며 그 안에 머무는 것뿐이다.' 바로 그것이 samādhi로 가는 길입니다.
අන්න සමාධි ඉන්ද්රිය බලවත් කෙනාට මුසාවාදයෙන් වෙන්න මුසාවාදය අතහැර සත්‍යවාදී ූියේ අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා සත්‍යය සත්‍යය හැටියටම ගන්නවා. සත්‍යවාදී
samādhi indriya가 센 이에게 붓다께서는 'musāvāda를 떠나, musāvāda를 버리고, saccavādī가 되라'고 설하셨고, 그는 참을 참 그대로 받아들입니다. saccavādī입니다.
සත්‍යයෙන් සත්‍යය ගලපා කරන කතා ඇතිව. ඒ කියන්නේ ධර්මානුකූල දෙයක් ධර්මානුකූලව ගලපලා සත්‍යයට අනුව ගලපලා කතා කරනවා. කතා කරනවා කතා කරන්නේ එහෙම සත්යවාදියව වාසය කරනවා. අර සත්‍යවාදිය වාසය කරන කෙනාට වැඩක් නැති කෙළවරයක් නැති කතාබහ හිත විසිත කරන වැඩ එකක්වත් නැහැ.
참으로 참을 맞추어 하는 말을 지닙니다. 곧 dhamma에 맞는 것을 dhamma에 맞게, 참에 맞게 맞추어 말합니다. 말할 때는 그렇게 saccavādī로 지냅니다. saccavādī로 지내는 이에게는 쓸데없고 끝없는 이야기, 마음을 흩뜨리는 일이 하나도 없습니다.
අන්න ඒ ගුණය තියෙන කඑන්ට සමාධිය වඩන්න ලේ ඔය රටාව එයා ධර්මානුකූල දෙයක් නම් කල්පනා කරනවා කතා කරනවා. නැත්නම් ආර්ය තෝෂණි භූත භාවයට ඒවත් ධ්‍යානයට පත් වෙලා ඉන්නවා.
그 덕을 지닌 이에게는 samādhi를 닦기 쉬운 그런 틀이 있습니다. 그는 dhamma에 맞는 것이라면 생각하고 말합니다. 그렇지 않으면 ariya tuṇhībhāva로 jhāna에 들어 지냅니다.
දෙවෙනි දෘතියන සමාධියට කියනවා ආර්ය තූණි භූතභාවය ආර්යයන්ට කතා කරන්න දෙයක් නෑහැ වැඩක් නැතිඒ වගේ.
두 번째 jhāna의 samādhi를 ariya tuṇhībhāva라고 합니다. ariya들에게는 말할 것이 없습니다. 쓸모없는 것과 같습니다.
රාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා, ජනපද කතා, ඉස්ත්‍රී කතා, පුරුෂ කතා ඉතින් ඔය ආදි වශයෙන් දෙතිස් කතාවක් ගැන කියවෙනවනේ. ඔය කියන කතාවල් ඔක්කොම මිත්‍යා දෘෂ්ටියෙන් නැගින්නේ. සම්මා දිට්ඨියෙන් නැගින කතා නෙමෙයි. ඒ නිසා එයාට නමුත් ලෝකේ හැමතෙන දකින්න හම්මෙන්නේ සම්මා දිට්ඨිය කතා කරන අය නෙමෙයි මිත්‍යා දෘෂ්ටියෙන් කතා. ඔය කතා ගැන ඒගොල්ලෝ එක කතා කරන්න දේකුත් නැහැ කතා කරන්න කැමතිත් නැහැ. දැන්
임금 이야기, 도둑 이야기, 마을 이야기, 고을 이야기, 나라 이야기, 여자 이야기, 남자 이야기, 이렇게 서른두 가지 이야기를 말하지 않습니까. 그 이야기들은 모두 micchā diṭṭhi에서 일어난 것이지 sammā diṭṭhi에서 일어난 이야기가 아닙니다. 그래서 그가 세상 어디서나 마주치는 것은 sammā diṭṭhi로 말하는 이들이 아니라 micchā diṭṭhi로 하는 이야기입니다. 그런 이야기에 대해 그는 말할 것도 없고 말하고 싶지도 않습니다.
දේකුත් නැහැ කතා කරන්න කැමතිත් නැහැ. දැන් එයාට සිද්ධ වෙනවා හොඳ කළා විවේකී තත්ත්වයට පත් වෙන්නේ. එහෙනම් එයාට ගැලපෙන කර්මස්ථානය අන්න සමාධිය වැඩෙන්න දවසේ කියන සමාධි ඉන්ද්රිය බලවත් නිසා තමයි එහෙම වෙන්නේ. ඒ එයා අර ඒකීය භාවය බොහොම වැදගත්.
이제 그는 고요히 떨어져 지내는 처지에 이르게 됩니다. 그렇다면 그에게 맞는 kammaṭṭhāna는 samādhi가 자라게 하는 것입니다. samādhi indriya가 세기에 그렇게 됩니다. 그에게는 홀로 있음이 무척 중요합니다.
වැඩක් නැති කතාවලට කැමතිත් නැහ. වැඩක් ඇති කතාවක් ඇත්නම්. ඒ කතා කරන්න තියෙන්නේ එක අවස්ථාවක් තියෙනවා. ධර්මය තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ආවොට ධර්මය කියා දෙන්න ඒ කතාව ගෙනියන්න ඕනේ. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවකට බහින්න ඕනේ නොදත් අයට දහම් අවබෝධය ලබාගෙන ඉවහල් වන්න නිසා. ඔයිෙන් එහා කතාවට කැමතින.
쓸데없는 이야기는 좋아하지 않습니다. 쓸모 있는 이야기라면 그것을 말할 때가 한 가지 있습니다. dhamma를 알아들을 수 있는 이가 오면 dhamma를 가르쳐 주려고 그 이야기를 이어 가야 합니다. 아니면 모르는 이들이 dhamma를 깨닫도록 돕기 위해 dhamma 이야기 나눔에 들어가야 합니다. 그 밖의 이야기는 좋아하지 않습니다.
අන්න එබඳු කෙනාට මොකද කරන්නේ? සමාධියට ගැලපෙනෙක් නින්දා කියන සමාධිය එකක් තමයි මුසාවාදයෙන් වෙන් වෙලා මුසාවාදය අතහැරලා සත්‍යවාදීව සත්‍යයෙන් සත්‍යය ගලපා කතා කරන කතා තු සත්යවාදීවය වාසය කිරීම. එයාට සමාධි ඉන්ද්රිය වැඩෙනවා. වැඩිච්ච ඉන්ද්රිය බලවත් වෙනවා අනිකවත් එක්කලා
그런 이에게는 무엇을 합니까? samādhi에 맞는 것 가운데 하나가 musāvāda를 떠나, musāvāda를 버리고, saccavādī가 되어 참으로 참을 맞추어 말하며 saccavādī로 지내는 것입니다. 그러면 그에게 samādhi indriya가 자랍니다. 자란 indriya는 다른 것들과 함께 세집니다.
එතකොට ඔයිටත් එහාට එකක් තියෙනවා ප්‍රඥා ඉන්ද්රිය අන්තිම බලවත් දැන් මෙයාට මොකද කරන්නේ? අරවයි කෑලි එකක්වත් ගන්න යන්න ඕනේ. එයා දන්නවා මේ ලෝකෙට ඇලෙන හැටි. රාගය මතු වෙන්නේ කොහොමද? ඇලෙන්නේ කොහොමද? මොනවැන්ද?
그 너머에 하나가 더 있습니다. paññā indriya가 가장 센 이입니다. 이 사람에게는 무엇을 합니까? 그는 그 어느 한 조각도 붙잡으러 갈 필요가 없습니다. 그는 이 세상에 어떻게 들러붙는지 압니다. rāga가 어떻게 일어나는지, 어떻게 들러붙는지, 무엇에 들러붙는지 압니다.
මේ ලෝකයේ රූප රාග සද්ධ රාග ගන්ධ රාග රස රාග පොට්ඨබ්බ රාග කියන මේ පංච කාම රාගයන්ට අහුණහම ඔය රාගයන් පස්සේ ගියොත් ඇලෙනවා. මේ පංච රාගය මේවා තමයි සරාගික බව. සුරාව කියන්නේ.
이 세상의 rūpa rāga, sadda rāga, gandha rāga, rasa rāga, phoṭṭhabba rāga라는 다섯 kāma rāga에 걸려 그 rāga들을 따라가면 들러붙습니다. 이 다섯 rāga, 이것이 들러붙는 성질이며 이것을 surā라고 합니다.
ඒ ඇලෙනකොට ඇතිෙන මිහිරිය මිහිරියාවක් තියෙනවා. ඒ මිහිරියා තමයි මේරේ කියන්නේ. පංචකාමයෝ පානය කරන්න ගිහිල්ලා. මේරියා පහකට වැටෙනවා. සුරාවයි මේරයයි. එතකොට පංචකාමයන්ගෙන් අහුවෙලා ලෝකයට මත් වෙනවා. ලෝකේ කාමයට මත් වෙනවා. මත් වුනහම ප්‍රමාද වෙනවා. නිවන් දකින්න හිත තියන්න බැ. ලෝකෙම අල්ලාගන්නවා.
들러붙을 때 생기는 달콤함이 있습니다. 그 달콤함을 meraya라고 합니다. 다섯 kāma를 마시러 가서 다섯 meraya에 빠집니다. surā와 meraya입니다. 그러면 다섯 kāma에 걸려 세상에 취합니다. 세상의 kāma에 취합니다. 취하면 pamāda에 빠집니다. nibbāna를 보는 데 마음을 둘 수 없습니다. 세상을 꽉 붙잡아 버립니다.
ඒ ඕකෙන්ම වෙන් එන පැත්තට නම් එයා ඉන්ද්රිය සංවරයෙන් යුත්ත වෙනවා ප්රඥාධිකයා.
거기서 떠나는 쪽으로 가려면, paññā가 넘치는 이는 indriya saṃvara를 갖춥니다.
එයා දකිනවා මේ මන වඩන රූප කාමයටයි. ප්‍රඥාධික නිසා. හොඳට තේරෙන්න පටන් ගනවා මේ ඉන්නේ කාමීට ඇදලා හෙන මගාව මේ හඬ කවන්ද ඉන්නවත් වටින්නේ නෑ. ඒවා ඔක්කොම කාම පැත්තට යන ඒවා. සෙනීයගින් නුවණ වැටින නිසා තෝරාගන්නවා. ගන්ධයන් පස්සේ යන්නේ නැහැ. රසයන් පස්සේ යන්නේ නැහැ. ස්පර්ශයන් පස්සේ යන්නේ නැහ. එතකොට පංචකාමයන් පස්සේ නොවැන්නා වූ තත්ත්වයට පත් වෙනකොට ඒකෙන් වෙන් වුණා.
그는 봅니다. '이것은 마음을 끄는 rūpa kāma다.' paññā가 넘치기에 잘 알기 시작합니다. '이것은 kāma로 끌어당기는 것이다. 이 소리는 듣고 있을 값어치도 없다. 그것들은 다 kāma 쪽으로 가는 것이다.' 곧바로 슬기가 떠오르기에 가려냅니다. 냄새를 따라가지 않고, 맛을 따라가지 않고, 닿음을 따라가지 않습니다. 그렇게 다섯 kāma를 따르지 않는 처지에 이르면 거기서 떠난 것입니다.
දැන් මත්තයන් කියන්නේ ඔය ටිකට ආධාර දෙන එකක් විතරයි. ඇල්කෝල් කියන්නේ. දැන් මත්තැන් පානයෙන් අයින් වෙන එක දුෂ්චරිතයෙන් වෙන්වීමක්. පංච දුච්චරකලට අයි ඒක තියෙන්නේ. ඒකෙනුත් ඔය ආකාරේ ලෞකික දෙයක් සිද්ධ කරනවා. මේක ලෝකෝතර පැත්ත.
술, 곧 알코올이라는 것은 그것을 거드는 것일 뿐입니다. 술 마시기에서 물러나는 것은 그릇된 행실에서 떠나는 것이고, 그것은 다섯 duccarita에 속합니다. 그것으로도 이런 세간의 일을 이룹니다. 그러나 이것은 lokuttara 쪽입니다.
නිවන් දකින්න ඕන කෙනා කරන එකයි අපි ඔය දැන් කිව්වා. දැන් ලෝකේ දුශ්චර්තයක් නැතුව ජීවත් වෙන්න ඕන කෙනා මත් පැන්නෙසා වෙන්නා වූ මත් වීමෙන් කරන්නා වූ ප්‍රමාදයක් තියෙනවා ලෝකේ එයාගේ සියලු වැඩපසු වෙනවා. මත් වරහම වෙ වැරිලා ඉන්නකොට එයාගේ වැඩක් කරගන්න වෙලාවක් නැහැ. එතකොට එයා මේ ලෝකය ඇලී ගැලී වැඩක් නැති ඇවිල්ලා අහෙනවා නිසා තමන්ගේ ගට එකක්වත් කරගන්නේ නැහැ. ඒක දුච්චරයක් නිසා තියෙන අවඩාවක්. ඒ නිසා
nibbāna를 보고 싶은 이가 하는 것을 우리가 방금 말했습니다. 세상에서 그릇된 행실 없이 살고 싶은 이에게는, 술에 취해 생기는 pamāda가 있어 세상에서 그의 모든 일이 뒤로 밀립니다. 취해서 쓰러져 있으면 자기 일을 할 겨를이 없습니다. 그러면 그는 세상에 들러붙어 쓸데없는 데 걸려 자기 일 하나도 하지 못합니다. 그것이 duccarita 때문에 생기는 손해입니다.
දුච්චරයක් නිසා තියෙන අවඩාවක්. ඒ නිසා සුරාමේරේ මජ පමාදට්ඨානා වේරමණී කියන වචනයක් අර්ථයක් තියෙනවා. මත්වැන් බීමේ වැලකීමට ලෞකික. ඒක තියෙන්නේ පංච දුෂ්චරිතයන්ගෙන් වැලකීමට පෙන්නපු සුරාමේරය මජපමාදට්ඨානා කියලා. ඕකේ ලෝකෝත්තර අර්ථය තමයි. පංච සුරාවයි, පංචේරයයි කියන්නේ මොකක්ද කියලා හොයාගන්න ඕනේ. කාමයෝ තමයි මත්වෙන සහභාගික බව ඇති කරන්නේ තුුරාව ඒකේ තියෙන මිහිරියාවට කියන එක තමයි පංචකාමය මිහිරියාව. එතකොට තමා පංචකාමය මත් වෙන්නේ.
그래서 surāmeraya majja pamādaṭṭhānā veramaṇī라는 말에는 뜻이 있습니다. 술 마시기를 멀리한다는 세간의 뜻은 다섯 duccarita를 멀리하라고 보인 surāmeraya majjapamādaṭṭhānā입니다. 그 lokuttara 뜻은, 다섯 surā와 다섯 meraya가 무엇인지 찾아야 합니다. kāma가 바로 취하게 하는 들러붙음을 일으키는 surā이고, 거기 있는 달콤함이라 하는 것이 다섯 kāma의 달콤함입니다.
මිහිරියාව. එතකොට තමා පංචකාමය මත් වෙන්නේ. එතකොට තමා පංචකාමයෙන් ලෝකය තුළ ප්‍රමාද වෙන්නේ. නිවන් දකින්න බැහැ. අත්හරින්න බැහැ අල්ලගෙන ලෝකේ අත්හරින්න බැ. ඉතින්
그러면 다섯 kāma에 취합니다. 그러면 다섯 kāma로 세상 안에서 pamāda에 빠집니다. nibbāna를 보지 못합니다. 놓지 못하고 붙잡아서 세상을 놓지 못합니다.
බැහැ අල්ලගෙන ලෝකේ අත්හරින්න බැ. ඉතින් ප්‍රඥා පුද්ගලයා මේක තේරුම් ගත්තහම ඇහැට පේන මන වඩන රූප පසේ යන්නේ නෑ. කන්ට එන මන වඩන ශබ්ද පස්සේ යන්නේ නැහ. නාසයට එන මන වඩන ගන්ධ පස්සේ යන්නේ නැ. දිවට එන මන වඩන රස පස්සේ යන්නේ නැහැ. කයට එන මන වඩන පහස පස්සේ යන්නේ නැ. ඒ මොහොතේම තේරුම් අරගෙන ඒ පංච කාමපානයේ වෙන් වෙනවා.
paññā 있는 사람이 이것을 알면, 눈에 보이는 마음을 끄는 형색을 따라가지 않습니다. 귀에 들리는 마음을 끄는 소리를 따라가지 않습니다. 코에 닿는 마음을 끄는 냄새를 따라가지 않습니다. 혀에 닿는 마음을 끄는 맛을 따라가지 않습니다. 몸에 닿는 마음을 끄는 감촉을 따라가지 않습니다. 그 순간에 알아차려 다섯 kāma 마시기에서 떠납니다.
මෙන්න සුරාපානය වෙන්වීම. මෙන්න මේ සුරාපනය වෙින්ව නිවන් මග.
이것이 surā 마시기에서 떠남입니다. 이 surā 마시기에서 떠남이 바로 nibbāna 길입니다.
සුරාප මේරයේ මජ්ප පමාදට්ඨානා වීරමණී කියන්නේ අර්ථ දෙකක්. ඒකක් තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා සුරාමේරියේ පජ පමාදට්ඨානා වේරමණී කියන කතාව ඒකෙන් කියන්නේ මත්වැම් බොන්න. හැබැයි ඒක ලෞකික වූ පටු අර්ථයක් ඉතුරු වුනේ. ඔය ඔය ශික්ෂාපද පෙරත් කාසය බුදුරජාණන් වහන්සේ දුන්න ශික්ෂාපද විග්රහ කරලා දුන්න ඒවා. ඒ දුන්න ඒවා තමයි. පහුකාලික ශාසනික අර්ථය නැති වෙලා ලෞකික අර්ථයට බැහැනේ වේදය අරන් ආවේ. ඔය ශික්ෂා පද ඔය විදිට වේදයගෙන ආවා.
surāmeraya majjapamādaṭṭhānā veramaṇī에는 두 가지 뜻이 있습니다. 하나는 붓다께서 나타나시기 전부터 있던 surāmeraya majjapamādaṭṭhānā veramaṇī라는 말로, 술을 마시지 말라는 뜻입니다. 그러나 그것은 세간의 좁은 뜻만 남은 것입니다. 이 sikkhāpada들은 본디 붓다께서 주시고 풀어 주신 것들입니다. 나중에 sāsana의 뜻이 사라지고 세간의 뜻으로 내려앉아 veda에서 가져온 것입니다. 이 sikkhāpada들이 그렇게 veda에서 들어왔습니다.
ඒවා තමයි පන්සිල් කියලා හතම් ඒ කාලේ පංච දුශ්චර්තය වෙන් වෙන්න කියා දුන්නේ. ඒවා තමයි අරන් ආවේ. ඉතින් ඒකයි පංච ශික්ෂා කියන්නේ බුදුරජාණන් වහන්සේ නිවන් දකිල දේශනා කරපු ඒවා. ඉතින් මෙන්න මේ කාරණා පහම
그때 pañcasīla라 하여 다섯 duccarita에서 떠나라고 가르치던 것, 그것을 가져온 것입니다. 그래서 pañca sikkhā라고 하는 것은 붓다께서 nibbāna를 보시고 설하신 것입니다.
දේශනා කරපු ඒවා. ඉතින් මෙන්න මේ කාරණා පහම සමාදන් වෙලා යම් කෙනෙක් ඉන්නකොට එයාට අත්දැකීමක් ලැබෙනවා. මේ තුළින් කොයි එකද හොඳට මනාව බිහිලා යන්න පුළුවන්.
이 다섯 가지를 모두 받아 지니고 지내면, 이 가운데 어느 것으로 잘 나아갈 수 있는지 몸소 겪어 알게 됩니다.
තමන්ගේ ගතියට අනුකූලය කෝකින් ගියත් ලැබෙන්නේ නිවන. කෝකයෙන් ගත් කරන්නේ රාග අක්ෂය, ද්වේශක්ය, මෝහසය
자기 성향에 맞는 어느 것으로 가든 얻는 것은 nibbāna입니다. 어느 것으로 가든 rāgakkhaya, dosakkhaya, mohakkhaya를 이룹니다.
දැන් ප්‍රාණඝාතයෙන් වැලකිච්ච කෙනා පරපන නැසීමෙන් වෙන්න පරපන නැසීම අතහැර බහා තිබූ දනුමගුරු ඇතුව බහා තැබූ දැල්ලුගුලු ලාිද නැතුව පාපයට රජ්ජා ඇතුව බිය ඇතුව දයාවට පැමිණෙන කියලා තියෙනට එනකොට එයාට පුළුවන්ද අන් සත්වතු දෙයක් හොරකම් කරන්න ඒකා වැඩක් එහෙනම් මෙයාගේ පළවෙනි ශික්ෂාපදීම තියෙනවනේද ඒකෙන් අත්හරින එක කාම මිත්යාචාරයකින් අවැඩක් කරන්න විදිහක් නැහ පාපයට ල්ජා ඇතුව බිය ඇතුව දයාවට පැවෙනවා.
이제 산 목숨 죽이기를 멀리한 이, 곧 산 목숨 죽이기를 떠나 산 목숨 죽이기를 버리고, 몽둥이를 내려놓고 칼을 내려놓고, 나쁜 짓에 부끄러움과 두려움을 지니고 dayā에 이른 이가, 남의 것을 훔칠 수 있겠습니까? 그것은 해로운 일입니다. 그렇다면 이 사람의 첫 번째 sikkhāpada 안에 그것을 버리는 것이 이미 들어 있지 않습니까? kāmamicchācāra로 해로운 일을 할 길도 없습니다. 나쁜 짓에 부끄러움과 두려움을 지니고 dayā에 이르렀기 때문입니다.
එහෙනම් ඒත් තටර ඉන්න කෙනෙකුට අර ශික්සාපදය රැක්කන්නේ නැතත් ඒක කරන්න අයිතියක් නැහ. පළවෙනි එකෙම රැකියා. බොරුවෙන් අනුන් කවට්ටන්න බැහැ කේලෙමෙන් අනු බිදවන්නත් බැහැ දසාලීම කරන්නත් බැ.
그렇다면 그렇게 지내는 이는 그 sikkhāpada를 따로 지키지 않더라도 그런 짓을 할 수 없습니다. 첫 번째 것만으로 지켜집니다. 거짓으로 남을 속일 수도 없고, 이간질로 남을 갈라놓을 수도 없고, 다른 그릇된 말을 할 수도 없습니다.
සියලු ප්‍රාණභූතයන් කියලා හිතානුකම්පාවෙන් වාසය කරන්න. සියලු ප්‍රාණභූතයන් කියලා හිතානුකම්පාවෙන් එනකොට සත්වයන්ට අවඩක් වෙන දුශ්චර්යක් වෙන විනාශ වෙන දෙයක් කරන්න බැහ. එහෙනම් දස අකුසලය මේ නවතිනවා. ඒක ශික්ෂා පදය. මෙන්න පළවෙනි ශික්ෂා පදය කියිය කෙනා සියලු පහු නවත්තන හැටි.
모든 산 것에 hitānukampā로 지냅니다. 모든 산 것에 hitānukampā를 지니게 되면, 중생에게 해롭고 그릇되고 망가뜨리는 일을 할 수 없습니다. 그렇다면 dasa akusala가 여기서 멈춥니다. 그것이 sikkhāpada입니다. 이것이 첫 번째 sikkhāpada를 지키는 이가 모든 나쁜 짓을 멈추는 모습입니다.
දැන් නොදුන් දේ ගැන්මෙන් එන්න නුදුන් දේ ගැනම අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන්දේම බලාපොරොත්තු ඇතුව පිරිසිදු ආත්ම පරිහණ යුත්ත වෙන්න කෙනාට පුළුවන්ද ප්‍රාණඝාතයක් කරන්න මොනවා කරන්න දෙ දුන්නේ නැති දෙයක්වත් ගන්නේ නැති එකාට ප්‍රාණඝාතයක් කරන්න මොනවා ගන්න
이제 주지 않은 것 가지기를 떠나, 주지 않은 것 가지기를 버리고, 주는 것만 받고 준 것만 바라며 깨끗한 몸가짐을 갖춘 이가 산 목숨을 죽일 수 있겠습니까? 무엇을 하겠습니까? 주지 않은 것은 하나도 가지지 않는 이가 산 목숨을 죽여서 무엇을 가지겠습니까?
එයාට හොර මැරංචා කරලා ගන්නේ කොහොමද නොදුන් දේ ගැන වෙන් වෙලා අයින්නේ. සුරාවෙන් සූදුවෙන් දුරාචාරයෙන් එයාට ගන්න විදිහක් නෑහ. එයා අන්තිමට ඉන්නේ දේ ගැන වෙනුදුන් දේ ගැන අතහැතහැර දෙන්න දෙයක්ම ගන්නේ දුන්දේම බලාපොරොත්තු වෙන්නේ කවුද ඒ වදෙන්න ේ පිරිසිදු ආතු පරිහරණය
주지 않은 것 가지기에서 떠나 물러났는데, 그가 어떻게 훔치고 속여서 가지겠습니까? 술로도, 노름으로도, 그릇된 행실로도 가질 길이 없습니다. 그는 끝내 주지 않은 것 가지기를 떠나 버리고, 주는 것만 받고 준 것만 바라며 깨끗한 몸가짐으로 지냅니다.
මත්තන් බීලා හිටිය පිරිසිදු ආත පරිහරණය ඉගෙන ගෙනනන්න බැහ. ඒක ගෙනියන්නත් බැහ. බොරුවෙන් කවටලා කේලෙම බිඳලා දසාලයන් කලකුව පිරිසිදු ආත පරිහරණය නැහැ. එහෙනම් ඒ ශික්ෂාපදයේ තියෙනවා සියලුම පව් වලින් බැහැර වෙලා නිවන් මග වඩනකොට.
술을 마시고 있으면서 깨끗한 몸가짐을 익힐 수도, 이어 갈 수도 없습니다. 거짓으로 속이고 이간질로 갈라놓고 그릇된 말을 하면서 깨끗한 몸가짐은 없습니다. 그렇다면 그 sikkhāpada 안에는 모든 나쁜 짓에서 벗어나 nibbāna 길을 닦는 것이 들어 있습니다.
ඔය හැම එහකම තියෙනවා.
이 모든 것에 다 그렇게 들어 있습니다.
අබ්‍රහ්මචරියා වේරමනය යුක්ත වෙලා. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුව යන කෙනා තර දස අකුසලයම කරන්න විදිහක් නෑහැ. ආර්යෂ්ඨාංගික මාර්ගයට අයිති. ඒ දස අකුසලයෙන් මිදෙනවා.
abrahmacariyā veramaṇī를 갖추어 ariya aṭṭhaṅgika magga를 따라가는 이는 dasa akusala를 할 길이 없습니다. ariya aṭṭhaṅgika magga에 속하기 때문입니다. 그는 dasa akusala에서 벗어납니다.
මුසාවාදයෙන් වෙන්වෙලා හිටෙන සත්‍යවාදය පිහිටපු කෙනා සත්‍යයට අනුකූලව කටයුතු කරන කෙනා දස අකුසලයම කරන්න හැබැයි ඒක අසත්‍ය දෙයක්. සත්‍යයට අනුකූල නැහ. ඒත් දසකුසලයෙන් වෙන් වෙලා. ඒ වගේම මදයට
musāvāda에서 떠나 saccavāda에 선 이, 참에 맞게 행하는 이가 dasa akusala를 하려 해도, 그것은 참되지 않은 것이고 참에 맞지 않습니다. 그러니 그도 dasa akusala에서 떠나 있습니다.
දසකුසලයෙන් වෙන් වෙලා. ඒ වගේම මදයට ප්‍රමාදයට හිතින පංච මේ කියන්නා වූ රූප කාම සද්ද කාම ආදී පහෙන්ම වෙන් වෙලා ඉන්න කෙනා තසකුසලය හිතම කරන්න අවස්ථාවක් නැහැ.
또한 취함과 pamāda로 이끄는 다섯, 곧 rūpa kāma, sadda kāma 같은 다섯에서 모두 떠나 있는 이는 dasa akusala를 마음먹을 기회조차 없습니다.
ඔය පහම සියලු පව් දූර ක්‍රම පහ ඔය තියෙන්නේ. ඕකෙන් කෝක හරි තමන්ට ගැලපෙන එකක් අරගෙන ඒ තුළ ගියා. දස අකුසලය වළකිනවා.
이 다섯이 모든 나쁜 짓을 멀리하는 다섯 방법입니다. 이 가운데 자기에게 맞는 하나를 잡고 그 안으로 들어가면 dasa akusala를 막습니다.
දස කුසලය වෙන් වෙලා හනම් කුසලය වැඩෙනවා. ඔය හැම එහෙම තියෙනවා සබ්බ පාපස අකරණං කියන කොටසක් හැම ශික්ෂාපදයකම
dasa akusala에서 떠나면 kusala가 자랍니다. 모든 sikkhāpada마다 sabba pāpassa akaraṇaṃ이라는 부분이 다 들어 있습니다.
පරපර නැසීමෙන් වෙන්න පරපන්න නැසීම අතහැර බහා තැබූ දැනුම්මගුරු ඇතුව බහා තැබූ වැල්ලුගුල් ලාිදැතුව කියනකොට සබ්බ පාපස්ස සකරන කියන කොටස අහු වෙලා.
'산 목숨 죽이기를 떠나, 산 목숨 죽이기를 버리고, 몽둥이를 내려놓고 칼을 내려놓고' 할 때 sabba pāpassa akaraṇaṃ이라는 부분이 잡힙니다.
නොදුන් දේ ගැනමෙන් වෙන්න නොදුන් දේ ගැනම අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන්දේ බලාපොරොත්තු වන්නේ කියන තැනට එනකොට සියලු පව් කොටස අත්රිලා සබ්බ පාපසා කරන කියන එක වැඩෙනිලා. ඒ පැත්තටයි ඒක වැඩෙන්නේ.
'주지 않은 것 가지기를 떠나, 주지 않은 것 가지기를 버리고, 주는 것만 받고 준 것만 바란다'는 데 이르면 모든 나쁜 짓 부분이 놓아져 sabba pāpassa akaraṇaṃ이 자랍니다. 그쪽으로 그것이 자랍니다.
අබ්‍රහ්මචරියාවෙන් එන්න අබ්‍රහ්ම චරියාව තර බ්‍රහ්මචාරී වූ නීච වූ ග්රාහමය වූ කාම ධර්මයන්ගේ වෙන්ව කියනකොට අර දස අකුසලයට සම්බන්ධ සියල්ලෙන්ම මිදිලා ගිහිල්ලා. ඒකෙන් බෙරිලා එකක් කරගන්න බැහැ. එහම් සබ්බ පාපසකරණං කියන එකෙන් කොට අහුවෙලා ඒක.
'abrahmacariya를 떠나, abrahmacariya를 멀리하고 brahmacārī가 되어 천하고 촌스러운 kāma 법들에서 떠난다'고 할 때, dasa akusala에 얽힌 모든 것에서 벗어난 것입니다. 거기서 빠져나와 그 가운데 하나도 할 수 없습니다. 그렇게 그것이 sabba pāpassa akaraṇaṃ 부분에 잡힙니다.
ඒ වගේම මුසාවාදයෙන් ඉන්න මුසාවාදය අතහැර සත්‍යවාදී වවේියේ කියන තන්ට එනකොට දසාලයම අත්හැරලා සියලු පව් අත්රන්නකොට එතකොට ඒ වගේම මදයට හේතු වෙන ප්‍රමාදයට හේතු වෙන ලොව අල්ලා ගැනීමට හේද වෙන සුරාවීන් මේරී වෙන්වීම කියනකොට ලෝකයේ සම්බන්ධ පව් පැත්තෙන් මිදිලා. අන්න එහෙනම් සබ්බ පාප පස්ස අකරණං කියන අන්න බුද්ධානුශාසනාවේ බුද්ධාඥාවේ පළවෙනි කොටසය ශික්ෂා පදයක් යපදයක් ගන තියෙනවා.
또한 'musāvāda를 떠나, musāvāda를 버리고 saccavādī가 된다'는 데 이르면 dasa akusala를 모두 버리고 모든 나쁜 짓을 버립니다. 그리고 취함의 까닭이 되고, pamāda의 까닭이 되고, 세상을 붙잡게 하는 surā와 meraya에서 떠난다고 할 때, 세상에 얽힌 나쁜 짓 쪽에서 벗어납니다. 그렇다면 sabba pāpassa akaraṇaṃ, 곧 붓다의 가르침, 붓다의 분부의 첫 번째 부분이 sikkhāpada 하나하나마다 들어 있습니다.
ඊළඟට කුසල උපසම්පදා කියලා කොටසක් තියෙනවා. වැඩිය යුතු කොටසක්. අන්න වැඩිය යුතු කොටස පළවෙනි ශික්ෂාපදය පෙන්නනවා. දයාවට පැමිණි සියලු ප්‍රාණභූතයන් කට හිතානුකම්පාව ඉන්න වාසය කරන්න. අන්න වැඩිය යුතු කොටස කුසල සෝක සම්පදා
다음으로 kusalassa upasampadā라는 부분이 있습니다. 키워야 할 부분입니다. 그 키워야 할 부분을 첫 번째 sikkhāpada가 보여 줍니다. 'dayā에 이르러 모든 산 것에 hitānukampā로 지낸다.' 그것이 키워야 할 부분, kusalassa upasampadā입니다.
දෙන දෙයක්ම ගන්නේ දුන්දේම බලාපොරතු පිරිසිදු ආ පහරණයව වාසය කරන්නේ. අන්න පිරිසිදු වූ ආත්ථ පරිහරණයකිත්තව වාසය කරනකොටත් කුශාසූප සම්පදා කොට
주는 것만 받고 준 것만 바라며 깨끗한 몸가짐으로 지냅니다. 깨끗한 몸가짐으로 지낼 때에도 그것이 kusalassa upasampadā 부분입니다.
ඒ වගේම මේ තුන්වෙනි ශික්ෂාපදයමේ අබ්රහ්මචරී ආයන අබ්රහ්මචාරී ආස බ්‍රහ්මචාරී වූ නීච වූ ග්‍රාම වූ කාම ධර්මයන්ගේ ඉන උතුම බ්‍රහ්මචාරී ගුණෙන් වාසය කරනවා කියලා ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ වාසය කරනවා. එහෙනම් ඇය ගියත් කුසලස්සප සම්පදා කියනකොට ඒ වැඩෙන්නේ.
또한 이 세 번째 sikkhāpada에서 'abrahmacariya를 떠나 brahmacārī가 되어 천하고 촌스러운 kāma 법들에서 떠나 가장 높은 brahmacārī의 덕으로 지낸다'고 하여 ariya aṭṭhaṅgika magga 안에서 지냅니다. 그러면 거기서도 kusalassa upasampadā가 자랍니다.
මුසාවාදයෙන් ඉන්න මුසාවාදය අතහැරගන්නට පව් කොටස ඉවරයි. සත්‍යවාදී වු සත්‍යයෙන් සත්‍යය ගලපා කතාගෙන කතා ඇතිව ඉන්නකොට වැඩෙන්නේ කුසල උපසම්පදා.
musāvāda를 떠나 musāvāda를 버리면 나쁜 짓 부분은 끝납니다. saccavādī가 되어 참으로 참을 맞추어 말하며 지낼 때 자라는 것이 kusalassa upasampadā입니다.
මදයට හේතු වෙන, ප්‍රමාදයට හේතු වෙනව අල්ලාමට හේතු වෙන යම් තරාවක් මේරයක් ඇත්්ද ඒකෙන් වෙන්වීම කියන එතෙන්ට එව සියලු පව්කුට සත් ඇහැ ඇවිල්ලා. නිවනට හිත පිහිටව වාසය කරනකොට කුසලස්ස උපසම්පදා වැඩිලා.
취함의 까닭이 되고, pamāda의 까닭이 되고, 붙잡음의 까닭이 되는 surā와 meraya에서 떠나는 데 이르면 모든 나쁜 짓이 떨어져 나가고, nibbāna에 마음을 두고 지낼 때 kusalassa upasampadā가 자랍니다.
සබ්බ පාපස්සර නම් කුසලස්ස උපසම්පදා කියන කොටස් දෙකම ඔය ශික්ෂා පදයක් පදයක් ගාන සම්පූර්ණ වෙන්නේ.
sabba pāpassa akaraṇaṃ과 kusalassa upasampadā라는 두 부분이 sikkhāpada 하나하나마다 온전해집니다.
එතකොට මොකද වෙන්නේද ස්චිත්ත පරිෝ දපනං කියන තේන්නේ මේ චිත්ත පරියාව දමනය කරගන්න ඕනේ උත්සාහයෙන් වීරියෙන් ඔය ධර්ම මාර්ගය තේරුම් අරගෙන
그러면 무엇이 됩니까? sacittapariyodapanaṃ이라는 곳, 곧 이 마음의 흐름을 길들여야 합니다. 애씀과 viriya로 이 dhamma 길을 알아듣고서 말입니다.
එතකොට එතන්ට පත් වෙච්ච කෙනා තමයි කුසලය වඩනවා සියලු පව් දුරු කරගන්න ඕනේ. සියලු පව් දුරු කරගත්තහම බාහිත පාපී කියන රහතන් වහන්සේ වෙනවා.
그러면 거기에 이른 이가 kusala를 키우고 모든 나쁜 짓을 없애야 합니다. 모든 나쁜 짓을 없애면 bāhitapāpa라 불리는 arahant가 됩니다.
උන්වහන්සේ ගාථාව පූර්ණ කළා. සබ්බ පාපස්ස සකරණ කියන තැන පූර්ණයි. කුසලස්ස උපසම්පදා පූර්ණයි. ප්රචිත්ත පරිවෝදාපන කියන එක පූර්ණයි. ඔය තුන් පලම පූර්ණ කරගත්තා බුද්ධාඥාව බුද්ධාන ශාසනයක් බුද්ධාඥා ශාසනය කරලා ඉවරයි. නිවන් දැකීම බුදුරජාණන් වහන්සේ යමක් පෙන්නක්ද ඒ කරලා ඉවරයි. මතු කරන්න දෙයක් නෑහැ කියලා දැනගත්තා කියන වැටෙනවා.
그분은 그 gāthā를 다 채우셨습니다. sabba pāpassa akaraṇaṃ이 채워졌고, kusalassa upasampadā가 채워졌고, sacittapariyodapanaṃ이 채워졌습니다. 이 셋을 모두 채우면 붓다의 분부, 붓다의 sāsana를 다 해 마친 것입니다. nibbāna를 보는 것, 붓다께서 보여 주신 것을 다 해 마쳤습니다. 더 할 일이 없음을 알게 된 것입니다.
ඉතින් ඔය ශික්ෂාපද පහ අද ඔවට හගාහර වෙනස් වෙලා මේ පන්සිල් පන්සිල් කිය කිය කිය පංච දුච්චත විබලකීම ශික්ෂාපද සමාදන් කරෝ කර විදිහට කරන්නේ.
그런데 이 다섯 sikkhāpada가 오늘날 아주 달라져서, pañcasīla, pañcasīla 하면서 다섯 duccarita를 멀리하는 sikkhāpada로 받아 지니게 하는 식으로 하고 있습니다.
බුදුරජාණන් වහන්සේ පෙන්නපු ශික්ෂාපද වෙනයි. පංච දුසරිතයෙන් වෙන්ට පෙන්නපු එක වෙනයි. පංච ශික්ෂා සිල් වත සීලය ෙන් පස් පව් පන්සිල් මේ හැම එකටම වෙන එන අර්ථ තියෙනවා මේ සියල්ල පටලවලා තියෙන්නේ. අන්න ඒකයි. දැන් මේ කොච්චර මේ එකින් එක දේශනා කළත් මේක විග්රහ වෙනවා අඩුවේ. දැන්
붓다께서 보여 주신 sikkhāpada는 다릅니다. 다섯 duccarita에서 떠나라고 보인 것은 또 다릅니다. pañca sikkhā, sīla와 vata, sīla, 다섯 나쁜 짓, pañcasīla, 이 하나하나마다 저마다 다른 뜻이 있는데 이 모두를 뒤섞어 놓았습니다. 바로 그것입니다. 아무리 하나씩 설해도 이것이 다 풀리지는 않습니다.
දේශනා කළත් මේක විග්රහ වෙනවා අඩුවේ. දැන් හෙට ළඟදී ගහනට දන පොතේ අංග සම්පූර්ණම විග්රහ කරලා තියෙනවා. ඒ බලාගන්නකොට හරි ලේසියි විග්රහ කරගන්න. මි දෙ පාර බලනකොට හරි තේරෙනවා.
머지않아 찍어 낼 책에 남김없이 풀어 놓았습니다. 그것을 보면 풀어 알기가 아주 쉽습니다. 한두 번 보면 잘 알게 됩니다.
මේ දුච්චරිත පහෙන් යුක්ත වෙන කෙනෙක් ඒ හේතු කරගෙන ලෝකයාට වෛරය උපද්දන්න වය උපද්දන්න හේතුකාරකයෙක් කියනවා.
이 다섯 duccarita를 지닌 이는 그 때문에 세상 사람들에게 미움과 두려움을 일으키는 까닭이 된다고 합니다.
යම් කෙනෙක් ප්‍රාණඝාතයේ සත්ව හිංසාව ආදිය කරනවා නම් ඒ කරන පුද්ගලයාට මේ කවුද? මනුස්සයෙක්ද? මේ නැත්නම් සතෙත්ද? කාගේද මා විසින් කළ යුත්තක්ද ඒ කිසිම දෙයක් නෑ. ඒ ගුණය නැති නිසා. ඔහු ඉතින් ඒ දේ සිද්ධ කරනකොට ලෝක සත්වයන්ට ඔහු නිසා බය උපදිනවා. ඔහු මහදාම රිකයක් මිනිහ මරුවක්. [උගුර කෑරීම] මරයි දන්නේ නෑ. කතාවට යන්න එපා. පොඩ්ඩ වෙනස් වුනත් කක් විශ්වාස නැහැ. මේ වගේ සත්‍යය මේකයි. මේ හැමෙලීමේම බය උපදිනවා. ඒ වගේම ඕක අපිට මෙහෙම අපරාධ කළා. මෙහෙම හිං හිංසා කළා. කියලා ඕ කෙනෙක් වෛරය ඇති කරගන්නවා. ලෝකයාගේ සිත් වලට වෛරය බය උපද්ද ගන්න?
누가 산 목숨을 죽이고 짐승을 해친다면, 그 사람에게는 '이게 누구냐, 사람이냐 짐승이냐, 누구의 것이냐, 내가 해도 되는 일이냐' 하는 생각이 전혀 없습니다. 그런 덕이 없기 때문입니다. 그가 그런 짓을 하면 세상 중생은 그 때문에 두려움이 생깁니다. '그는 큰 망나니, 사람 죽이는 자다. 언제 죽일지 모른다. 말 섞지 마라. 조금만 틀어져도 믿을 수 없다.' 이런 것이 참모습입니다. 늘 두려움이 생깁니다. 또 '저놈이 우리에게 이런 죄를 지었다, 이렇게 해쳤다' 하며 누군가는 미움을 품습니다. 세상 사람의 마음에 미움과 두려움을 일으키는 것입니다.
කානගාත සත්ත හිංසා කිරීම හේතු වෙනවා යම් කෙනෙක් මෙන්න බය වෛර හටගන්න තව කාරණයක්.
누구든 산 목숨 죽이기와 짐승 해치기가 그 까닭이 됩니다. 두려움과 미움이 생기는 또 하나의 까닭이 있습니다.
ඉතින් එතකොට කිව්වා වගේ හොර මැරංචා කරනවා නම් යම් කෙනෙක් ඕකට අහුවෙන්න එපා. ඕක බොරු කියලා වංචා කරලා හොරකම් කරලා අරගෙන යනවා. අන සත්තු කඩා වඩා ගන්නවා. ඕකක් ගෙන්න එපා. ඔය ආදි වශයෙන් පුද්ගලයට එනවටත් බය වෙනවා. හොරමැර වංචා කරන පුද්ගලයා. ඒ වගේම ඔහු කරපු හොරබරව වංචාන නිසා ඕකට මෙහෙම අපරාධයක් කළා කියලා නොයක ආකාර වෛර ඇති කරගන්නවා. සත්වයාට වෛර ඇති වෙන්න බය වෙන්න හේතු වෙන්න දෙවෙනි කාරණය තමයි යමෙක් හොර මැරවංචාකරණය.
앞서 말했듯 누가 훔치고 속인다면, '저놈에게 걸리지 마라. 거짓말하고 속이고 훔쳐 간다. 남의 것을 빼앗아 간다. 집에 들이지 마라' 하며 그 사람이 오는 것조차 두려워합니다. 훔치고 속이는 사람입니다. 또 그가 저지른 도둑질과 속임 때문에 '저놈이 이런 죄를 지었다' 하며 갖가지 미움을 품습니다. 중생에게 미움과 두려움이 생기는 두 번째 까닭은 훔치고 속이는 것입니다.
ඒ වගේම කාම මිත්‍යාචාරය කරන පුද්ගලයා ගෙදරකට ගෙන්ගන්න කැමති නෑ. ගෙදර මිනිස්සුන්ගන්ගේ මුළු පවුල් කඩාකපල් කරනවා. විනාශ කරනවා. ස්දී දූෂණ කරනවා. මේ ආදී වශයෙන් කටයුතු කරන නිසා. ඒ පුද්ගලයා ගෙන්නාගන්න කැමති නෑහ. ඔහු එනවටත් බයක් ඇති වෙනවා. අපේ සුචරිත කාලයාව ඔක්කොම ඉවර කරනවා. පුද්ගලයෙක්. ඒ ආදි වශයෙන් ඔහු ඉතින් කරපු දේවල් දැකලා ඔහුට සාප කරනවා. ලෝක සත්‍යයාට වෛරය උපද්දෙනවා, භය උපදිනවා කාම මිත්‍යාචාරය.
또 kāmamicchācāra를 하는 사람은 아무도 집에 들이고 싶어 하지 않습니다. 집안 사람들의 온 가정을 깨뜨리고 망치고 여자를 더럽히는 식으로 행하기 때문입니다. 그래서 그 사람을 들이고 싶어 하지 않습니다. 그가 오는 것조차 두렵습니다. '우리의 바른 삶을 다 끝장내는 사람이다.' 이렇게 그가 한 짓을 보고 그를 저주합니다. kāmamicchācāra는 세상 중생에게 미움을 일으키고 두려움을 일으킵니다.
ඒ වගේම අනික් කාරණය තමයි. බොරු කී. බොරුවෙන් නවට්ටන මිනිහාග ඇත්තක් නැ. ඇසුරු කරන්න යන මිනිහට වෙන්නේ. ලොකු විනාශයට පත්වෙන්න කැවටෙන්න. ඒ නිසා කවට්ටන පුද්ගලයා ඇසුරු කරන්න බයයි. බොරු කියන එකයි ඇතුරු කරන්න බයයි. කියන කියමනක් පිළිගන්න බැ. කියන බොරුවල හැටියට මිනිස්සු කෙටෙනවා. මිනිස්සු විනාශ වෙනවා. මිනිස්සු රැවටෙනවා. ඒනිසා එනවටක් කැමති නැහ. ඒ වගේම බොරුවෙන් රවට්ටම මිනිස්සු. ඕක අපි මෙහෙම කියලා හැබැට්ටුවනේ. ඕකට නම් හොඳක් වෙන්න එපා. වෛර කරනවා. මෙන්න භය වෛර හටගන්න හේ තියෙන
또 다른 까닭은 거짓말입니다. 거짓으로 속이는 사람에게는 참이 없습니다. 그와 어울리는 사람은 크게 망하고 속게 됩니다. 그래서 속이는 사람과 어울리기를 두려워합니다. 거짓말하는 이와 어울리기를 두려워합니다. 그가 하는 말을 믿을 수 없습니다. 그가 하는 거짓말 때문에 사람들이 다투고, 망하고, 속습니다. 그래서 그가 오는 것조차 싫어합니다. 또 거짓에 속은 사람들은 '저놈이 우리에게 이렇게 말해 속였다. 저놈은 잘되지 말아야 한다' 하며 미워합니다.
වෛර කරනවා. මෙන්න භය වෛර හටගන්න හේ තියෙන ඊළඟ කාරණය තමයි අර කියන අර විදිහේ මේ අර බොරුවෙන් රැවැඩීම.
두려움과 미움이 생기는 다음 까닭이 바로 이 거짓으로 속이는 것입니다.
අනෙ මත්වැන්නේ. මනස මුලා කරන සිහි බුද්ධිය නැති කරන බවට පත් කරන රැජ්ජාබය නැති කරන එක්තරා දෙයක් තමයි මත් පැින්න ලබන උත්ේජනය. ඕක මහා කාල කණඩිය අවකාශ ඇසුරු කරන්න යන්න එපා. ඉන්න ළමිනුත් විනාශ වෙනවා. එතකොට ඒ වගේම මේ ඔක්කොම වැනසයන ජාතියේ මහත්දුචරිත කරන පුද්ගලයෙක් මේ ආදි වශයෙන් කියලා මත් පැයැන් බොන වअහා කරේ වෛරයක් හටගන්නවා. ඇසුරු කරන්නටත් බය හටගන්නවා. ඔහු මත්තැන් පියව පුද්ගලයා ඒ හේතුවෙන් තමන් හරිය කියලා කරලා තියෙන්නේ අනුට අවැඩලා. වැඩ කරන්න කරන්න ඒමි මිනිසු ශාප කරනවා. අනුගේ ශාපයට ලක් වෙනවා. මිනිස්සුන්ට වෛරීවිලි හටගන්නවා, බයලි හටගන්නවා. යම් කෙනෙක් ළඟ ඔය පහනම් වෛර පහක් බය පහක් ලෝක හිටගෙන් හටගන්නවා.
그리고 술입니다. 마음을 홀리고 정신과 판단을 흐리게 하며 부끄러움과 두려움을 없애는 것, 그것이 술로 얻는 들뜸입니다. '저놈은 아주 재수 없는 놈이다. 어울리러 가지 마라. 있는 아이들까지 망친다.' 또 '이 모든 것을 망치는 큰 duccarita를 저지르는 사람이다' 하며 술 마시는 이에게 미움이 생기고, 어울리기도 두려워집니다. 술 마신 사람은 그 때문에 자기는 옳다고 하면서 실은 남에게 해를 끼칩니다. 그런 짓을 하면 사람들이 저주합니다. 남의 저주를 받습니다. 사람들에게 미움이 생기고 두려움이 생깁니다. 누구든 이렇게 세상에 다섯 미움과 다섯 두려움을 일으킵니다.
දැන් සෝතාපන්න වෙච්ච පුද්ගලයෙක් ඔය විදිහට ලෝකයට වෛර පහක් බය පහක් හටගන්න ඔය දුෂ්චරිතයට බැහැලා එරිය කරන්නේ නැ. සතර අපහ ගත වෙන පාප ධර්මයන්ට බලවත් වෙන්න දෙයක් කරන්නේ නෑ. ඒ නිසා කියනවා සෝතාපන්න වෙච්ච කෙනා වෛර පහ බය පහ දුරු කළා කියා ලෝකයට
그런데 sotāpanna가 된 사람은 이처럼 세상에 다섯 미움과 다섯 두려움을 일으키는 duccarita에 빠져 그런 짓을 하지 않습니다. 네 apāya로 이끄는 나쁜 법들이 세지게 하는 일을 하지 않습니다. 그래서 sotāpanna가 된 이는 세상에 대한 다섯 미움과 다섯 두려움을 없앴다고 합니다.
අන්න ඒ පුද්ගලයා බොහෝ කොට සත්‍යය ඉන්නවා. ඒකයි කියවෙන්නේ ඒකයි කියන්නේ.
그 사람은 대부분 참 안에 머뭅니다. 그래서 그렇게 말하는 것입니다.
අදයි බලාපොරොත්තු වෙන්නේ අද දේශනා කළා වූ දේශනා තුළින් නැගුණු කර්මස්ථානයත් අරගෙන ඒ
오늘 바라는 것은, 오늘 설한 가르침에서 나온 kammaṭṭhāna를 받아 가는 것이고, 또한
වගේම කර්මස්ථානය තුළින් อ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)