와하라까 코리아
CD007-07

CD007 · 7번째 · 42분 · 원문 녹음

서른두 가지 kuṇapa bhāvanā

දෙතිස් කුනප භාවනාව.

අනන්ත ගුණඇත්ති සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගර කර මහා සංඝරත්නය මහා ගුණුවින් නිර්මිතව වැඩ සිටිනවා ක්‍රියාසී කර

끝없는 guṇa를 지니신 sammāsambuddha 아버지들을 앞세우고, 큰 guṇa로 이루어진 거룩한 saṅgha 보배가 계십니다.

නිර්මිතව වැඩ සිටිනවා ක්‍රියාසී කර ගනිමින් ඒ සම්බුදු පියාණන් වහන්සේලා ආග්‍ර මහා සංඝරත්නය වසය අද මේ සීල සමාධි ප්‍රඥාව පූර්ණය කරන නිවන් සාක්ෂාත් කරන්න අධිෂ්ඨානයගෙන අද මේ ආකාරයෙන් අද මේ උතුම් වූ කර්මස්ථානයක් පූර්ණ කරගන්න බලාපොරොත්තුව වන්නේ ක්‍රියාසී කරගන්න ඕන

그 sammāsambuddha 아버지들과 거룩한 saṅgha 보배를 떠올리며, 오늘 sīla, samādhi, paññā를 채우고 nibbāna를 실현하겠다는 다짐을 하고, 이렇게 오늘 이 거룩한 kammaṭṭhāna 하나를 채우기를 바랍니다. 먼저 이렇게 떠올려야 합니다.

එසේ සිහි කරගැනීන් තමන්ගේ වදින්නා වූ හුලම් පොදක් වේවා කිසිවුර කරදරයක් හිංශාවක් පිණිස නොවවා කියන්නා වූ අධිෂ්ඨානයක් ලබාගෙන අප්‍රමාණ ලෝක

그렇게 떠올리면서, 내게 닿는 바람 한 줄기조차 누구에게도 괴로움이나 해침이 되지 않기를 바라는 다짐을 하고,

අධිෂ්ඨානයක් ලබාගෙන අප්‍රමාණ ලෝක සත්ත්වයෙන් සඳහා මෙච්ච සිත් පතුරවමින් අද මේ මහා කර්මස්ථානය වරන්න බලාපොරොත්තු වෙනවා කියාසීකර වෙන ශාන්තභාවයට පත්වෙන්න ශාන්තභාවයට පත්වෙලා අද මේ දරන්නා වූ උත්සාහය වීරය ඒකාන්තයුතු නිවන් සාක්ෂාත් කරන්න හේතු වාසනා වෙත්වා. අනන්ත ලෝක

헤아릴 수 없는 세상의 살아 있는 모든 것들에게 mettā 마음을 펼치며 오늘 이 큰 kammaṭṭhāna를 닦기를 바랍니다. 떠올리며 고요함에 이르고, 고요해진 채로 오늘 지니는 이 애씀과 viriya가 반드시 nibbāna를 실현하는 바탕이 되기를 바랍니다.

කරන්න හේතු වාසනා වෙත්වා. අනන්ත ලෝක සත්දින්ටත් ඒ ශාන්ති අමා ශාන්තියම ලැබිත්වා ගැනා වසානයෙන් සාදුකාරයක් දෙන්නා

끝없는 세상의 살아 있는 것들도 그 고요한 amata의 평화를 얻기를 바랍니다. 노래가 끝나면 sādhu를 외칩시다.

නිහඬව දෑත් පහත්දැන් විදිහට තියාගෙන මේත්වන් කරගෙන මේ භාවනා හබ

조용히 두 손을 아래로 내려놓고, mettā를 닦으며 이 bhāvanā를 시작합니다.

මුණිදු ගුණ පවසමි මුනිඳු දිවමන් ලෙස දැමී ගුණුවෙන් වඩමමි තැමගේ හදවත් වෙතට වැඩමමි

Muni의 guṇa를 읊습니다. Muni를 살아 계신 듯 guṇa로 모십니다. 내 가슴속으로 모셔 들입니다.

මුනිඳු වෙත අසුනා පද තුළ මලින් හැදුනා සුදු නෙළුම් මැවුණා මුණිඳු වඩිනට අසුන් සැදුනා

Muni께 자리를 마련합니다. 발치는 꽃으로 꾸며지고 흰 연꽃이 피어나, Muni께서 앉으실 자리가 갖추어졌습니다.

සඟ පෙළද වැඩමමු සුදු මහා නිළුම් මවනෙමු එපුදන් පුදනෙමු මෙවන් සඟ පෙළ වඩා හිඳවමුන

saṅgha의 줄도 모십시다. 흰 큰 연꽃을 지어 바칩시다. 그 바침을 올립니다. 이런 saṅgha의 줄을 모셔 앉힙시다.

නුවණ වඩවන වන ලොව අසාරය පෙන්වන දහම් මග අරගෙන වඩමු නිවනට සුමග දැනගෙන

슬기를 키우고 세상의 덧없음을 보여 주는 dhamma 길을 붙잡고, 좋은 길을 알아 nibbāna로 나아갑시다.

මව් පියවෙතින් මේ කයේ මුල හටගත්තේ ගමබෙක් ලෙසයි විට එම තැන බැසගත්තේ එම තැන් කලලයයි පොඩි බිඳුවක් ඇත්තේ එම තැන් බදා සතිරුෙහි මුල හටගත්තේ

어머니 아버지에게서 이 몸의 뿌리가 생겨났습니다. gabbha에 내려앉았을 때 그것은 kalala, 작은 방울 하나였을 뿐입니다. 그것을 붙들고 몸의 뿌리가 자라났습니다.

පෙර භව යකින් නෑ මේ කය ගෙන ආවේ මව් ගැබලයි කන බොන දෙයකින් ූ මව් කන බොන ආහාරෝජ ලෙස පෑ ඒ රස ඇදගෙනයි මේ කයේ සැකසූ

이 몸은 앞선 삶에서 가져온 것이 아닙니다. 어머니 배 속에서, 어머니가 먹고 마신 것의 ojā와 맛을 끌어당겨 이 몸이 지어졌습니다.

පස්ජල ගිනි සුළන් යන හතරක රැඳීලා කන බොන ආහාර ලෙස කසාගෙන ගෙන වැඩලා සැදෙමින් ඔජසක් මව් ගැබ වෙත ගලලා බැඳිලා ලා රැඳීලා මේ කය වුණි එකලා

흙, 물, 불, 바람 네 가지에 머물러, 먹고 마신 것을 받아 자라고, ojā가 어머니 배로 흘러들어 묶이고 머물러 그때 이 몸이 되었습니다.

නවද දස මසක් මව් ගැබ වකුටු වෙලා ගුලිවී තැදුනමුත් මේ කය ගැබෙහි තුලා

아홉 달, 열 달을 어머니 배 속에 웅크려 둥글게 지냈지만, 이 몸은 그저 배 속에 있었을 뿐입니다.

බිහි වුන පටන් මෙලොවට කටටහ හලා දුන්කිරි නොයෙකදී ලෙස යළි ආහාර කළා උපතේ පටන් කන බොන දෙය මුට දුිප බඩ වෙත වැදෙන විට ඕජස කයට පනි

이 세상에 태어난 뒤로 입을 벌려 젖과 여러 가지를 먹었습니다. 태어날 때부터 먹고 마신 것이 배로 들어가면 ojā가 몸에 퍼집니다.

දුගඩ ඇති අප ලෙස කොටසක්ද වුන මලූ විල දින දින එළියටම ලැණී

고약한 냄새가 나는 한 부분은 똥과 오줌이 되어 날마다 밖으로 나갑니다.

කන බොන ආහාර අප සුවඳයි ගෙනකන්නේ හොඳ රස මිහිරයයි අරගෙන බුදමින්නේ ඒවා සියලු දේ කොමන අරගන්නේ ඒවට වුනේ මොන වද සිහ කරපන්නේ

우리는 먹고 마시는 것을 향기롭다며 먹습니다. 좋은 맛, 단맛이라며 즐깁니다. 그 모든 것을 어디서 가져오는지, 그것들이 어떻게 되었는지 떠올려 보십시오.

[උගුර කෑරීම]

[목을 가다듬는 소리]

කන බොන දෙයක් දත කටරගෙන ගිලගත්ස සැනින් කය ඕජස සමඟ සහ සුවඳ දැන් අහලක නොමැත වන ඕජස සදාතුනි මේ වැඩුම දෙන

먹고 마시는 것을 이로 씹어 삼키자마자 몸은 ojā와 함께 그것을 받고, 향기는 이제 가까이에도 없습니다. ojā만이 이 몸을 자라게 합니다.

කොටසක් මලද මුලසට පිටව ගියේ කොටසක් කයට රස ඕජස ගියේ

한 부분은 똥과 오줌으로 밖으로 나갔고, 한 부분은 맛과 ojā가 되어 몸으로 갔습니다.

කෙත් ලොම් නියද දත් සමකඩ මසදේ ඇට ඇට මිදුළු වුඩු හද සදති පැයි මේවා මෙය ලෙස එක තැන හිටලා මේරුව මවනවා මායාවහි වටලා.

머리털, 몸털, 손발톱, 이, 살갗, 살, 힘줄, 뼈, 골수, 콩팥, 심장 같은 것들이 한곳에 모여 머물며, māyā에 둘러싸여 무언가를 지어냅니다.

කුණු කොටසකින් දෙතිසක් කයකට සිටලා හදලාමේ කය ඇත කුණු කොටසට දමලා

서른두 가지 더러운 부분으로 몸이 세워졌고, 이 몸은 더러운 부분들로 지어졌습니다.

මහුණ තිබෙන්නේ ගත තුළ නොවණු ඇත හිත තුළ තිබෙන කුණු දෙතිසක් ලොවෙහි ෙහි එග වැසී අද යටපත් ලෙසට යත නිවනට සුදු කරන හිත් ගුණ අහක ඇත

그런데 더러움은 몸속에만 있는 것이 아닙니다. 마음속에 있는 서른두 가지 더러움에 덮여 오늘 눌려 있으니, nibbāna를 향해 맑히는 마음의 guṇa는 멀리 있습니다.

දෙතිසක් කුණු කොටස් ඇයි මෙහි හටගන්නේ නැහැනැදහා ම ඒ දෙන මග වැටහෙන්නේ හිත කුණු හරිචෛනීරජ පවසන්නේ ගත කුණු කියා දුක් විඳ විඳ ඉන්නේ

서른두 가지 더러운 부분이 왜 여기 생겨나는 것일까요? 알고 믿어야만 그 길이 보입니다. Jina께서는 마음의 더러움을 버리라고 말씀하시는데, 우리는 몸이 더럽다며 괴로움만 겪고 있습니다.

සුචරිත ශේෂයක් මේ සතෙන එන්නේ ේ ඒ ටික නිසයි මිනිසෙක් ලෙස උපදින්නේ ඒ ටික පහ කරයි ටික ටික කෙලෙතින්නේ

남아 있는 sucarita 한 조각이 이 존재에게 옵니다. 그 조금 때문에 사람으로 태어납니다. 그 조금으로 kilesa를 조금씩 몰아냅니다.

කාමට බැඳෙන විට ඒස් කරගන්නේ ආසා පොදියේ බැඳු නම හිතය වෙනවා කේසා කියන නම ගතියට හිමි වෙනවා කේසා හිසට එන මුල හිත තුළ වෙනවා ආසාදුරු කොළොත් කේසා නැති වෙනවා.

kāma에 묶일 때 kesā를 지니게 됩니다. 욕망 꾸러미에 묶인 마음이 생기면, 그 마음은 kesā라는 이름의 성품을 갖게 됩니다. 머리에 나는 kesā의 뿌리는 마음속에 있습니다. 욕망을 버리면 kesā는 사라집니다.

ලෝකය අමාරයෙන් යුතුනු ඇට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

පක්කම් රස හොඳයි අවිදුවේ නැගුම වෙත මේ ලෝ අමාතලයක් යයි හිතෙගත කිළුටක් වුනාන වැහිත වෙත මතක නැත

맛이 좋다며 avijjā가 일어날 때, 이 세상이 amata 같다고 마음이 붙잡으면, 그것이 더러움이 되어 마음을 덮고 우리는 그것을 깨닫지 못합니다.

සිත තුළ කහට තිබුනොත් නම් නිවන් නැති එම කුණ අස හලොත් නිවනට මගක් වෙ ලොව අමා රසයයි මෝහයක් වෙ ඒ කුණ හලොත් නිවනට ට මග මතුත් වෙ

마음속에 얼룩이 있으면 nibbāna는 없습니다. 그 더러움을 털어 버리면 nibbāna로 가는 길이 됩니다. 세상이 amata의 맛이라는 것은 moha입니다. 그 더러움을 버리면 nibbāna로 가는 길이 드러납니다.

ලොමා හදපු හිත ඔහොමයි සැකසෙන්නේ ලෝකෙට අමායයි මුසා හැරගන්නේ මේ ලොව අනාතයි කොහොමද අම වෙන්නේ දුටුවොත් එමෙමදි ලෝමා හැරියන්නේ

lomā를 만든 마음은 그렇게 지어집니다. 세상을 amata라 여기는 거짓을 붙잡습니다. 이 세상은 anatta인데 어떻게 amata가 되겠습니까? 이렇게 보면 lomā는 버려집니다.

හොඳ සහ නරකදී මේ ලොව වෙත පෙනෙසා මුලාවට වැදුනොත් නොම පෙනෙ නාකයි කියන දේ හොඳයයි ගෙනපුදි සිට එම තැන නකා කුණු ගති හිත වෙත වැදි

좋음과 나쁨이 이 세상에 보이는데, 미혹에 빠지면 보이지 않습니다. 나쁘다고 하는 것을 좋다며 붙들고 있으면, 그곳에서 nakhā라는 더러운 성품이 마음에 들어옵니다.

නාකයි කිව්වද දැනගෙන හැරිය යුතු හිත තුළ නකා අතහැරගනු සියලු සතු එම නකා ඵල දෙන කය නොමැ ඇතගෙ භව මග කෙළවරට හිත සුදු කරිය යුතු

나쁘다고 하는 것은 알아보고 버려야 합니다. 모든 살아 있는 것은 마음속의 nakhā를 내려놓아야 합니다. 그 nakhā의 열매를 맺는 몸이 다시 없도록, bhava 길의 끝을 향해 마음을 맑혀야 합니다.

හොඳ සහ නරක නොමදත් සත කොහි ඉන්නේ ඇත නැත අන්ස දෙකකයි සත පැටලෙන්නේ මෙමතැන් අන්ත දෙකද දන් කියවන්නේ හිත කුණු කරන දන් ඔහොමයි වන්නේ

좋음과 나쁨을 모르는 이가 어디 있겠습니까? 있음과 없음, 이 두 끝에 살아 있는 것들이 얽힙니다. 여기서 이 두 끝을 dantā라 합니다. 마음을 더럽히는 dantā는 이렇게 생깁니다.

මෙම තැන් අන්ත දෙක අතහැර දැමිය යුතු දන්වලට හිත තුළ කුණ කැපිය යුතු අන්තද දෙකක් අත් හැරියොත් ලොවෙහි පැතුූ දන්තා හදන මුල අහවර කෙරිය යුතු

여기서 두 끝을 내려놓아야 합니다. dantā 때문에 마음속에 생긴 더러움을 잘라 내야 합니다. 두 끝을 버리면, 세상에 퍼진 dantā를 만드는 뿌리를 끝내야 합니다.

අංචෛ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉක්මා දහම තැන පිහිටන තිබෙන තැන මෝහෙන් වැළඳගෙන ගෙන සට යන කුණු ගොඩක් ක් හිත තුළ හැදෙන තැන මේ හිත තුළ කුණයි දැකගෙන හරිනු මැන

dhamma를 넘어서는 성품이 자리 잡은 곳에서, moha로 그것을 껴안으면 taca라는 더러움 더미가 마음속에 생깁니다. 이것이 마음속의 더러움임을 보고 버리십시오.

දම් මග ඉක්මවා යන ගති හැරගන්න දහමට සබන විට හිත පිරිසිදූ ඔන්න කුණ දැක අත් හරිමුනන් නිවනට පැමිණෙන්න ස යන කුණත් මේ ලෙස ඔබ හැරගන්න

dhamma 길을 넘어서는 성품을 버리십시오. dhamma에 다가갈 때 마음이 맑아집니다. 더러움을 보고 내려놓아 nibbāna에 이릅시다. taca라는 더러움도 이렇게 버리십시오.

මසයයි සාරදයයි ලොව හටගන්නා සුභයයි අංශයක් ඇත ලොව හොඳා සැප සම්පත් පත් කියන මත වෙත හිත යන්නා මංසා කියන දේ හිතේ හටගන්නා

세상에 알맹이가 있다, 아름답다(subha)는 생각이 생기고, 세상에는 좋은 쪽도 있다며 즐거움과 가진 것들이라는 생각으로 마음이 기울 때, maṃsa라는 것이 마음에 생겨납니다.

ලොව මහ ලොකුය වටිනවා යන හැඟුම හැර මතු කළොතින් දහමෙන් කුණ ඉවර කර මොනවද වටින්න ඉන්නේ ලෝකෙන් සුවය හර නිසරුයි සියලු ලොව සම්පත් එසහී කර

세상이 크고 값지다는 느낌을 버리고 dhamma로 그 더러움을 끝내십시오. 세상의 즐거움 말고 무엇이 값지겠습니까? 세상의 가진 것들은 모두 알맹이가 없습니다.

අස ඇරැමුව දවට හිත කුණු කරපු මංසය හැරෙනු ඇත මහා අංශය දරපු හිට කුණ අත් හරින විට නිවනද එරු දුරු කරිය සම්පත් ගුණ දරපු

그것을 내려놓으면, 마음을 더럽히던, 크게 한쪽을 차지하던 maṃsa가 버려질 것입니다. 마음의 더러움을 버릴 때 nibbāna에도 가까워지니, 가진 것을 좇는 성품을 떨쳐 내십시오.

යම් අය නොහැරමේ සම්පත් පසුව පස්සී කුණු හිත අරන් යනවා මෙව පස්සේ එම තැන් නොහැ හැරි නහරුව එහිගත්තේ නහරයි කුණු ගොඩක් හිකින් හටගත්තේ

어떤 이들은 버리지 못하고 가진 것을 뒤쫓다가, 더러운 마음을 지닌 채 이 세상 너머로 갑니다. 버리지 못한 그곳에서 nahāru가 붙잡았습니다. nahāru는 마음에서 생겨난 더러움 더미입니다.

හිත තුළ නහරූ කුණු ගොඩ හැරලන්න මතුවට නහර දෙන කය නැති වෙන්න මේ බුදු දහම යලි මතු කර මෙලේ දෙනවා නිවන් දකිනට කුණු දකිමින්

마음속의 nahāru 더러움 더미를 버리십시오. 앞으로 nahāru를 지닌 몸이 다시 없도록. 이 Buddha dhamma가 다시 드러나 더러움을 보게 하며 nibbāna를 보게 해 줍니다.

නොහැරිය හොතින් ලොව අල්ලන එණු ගති ඇට්ටරගති දරයි හිතගත එබඳු පැති ඇර කුණු ගතිය තිය අට්ටී කියන ඇති ඒ කුණ දැක හරි අට් ඉතුරු නැති මිදුනොත් එබඳු ඇටර ගතියට නැමි

버리지 않으면 세상을 움켜쥐는 성품, 고집스러운 성품을 마음과 몸이 지니게 됩니다. 그 더러운 성품을 aṭṭhi라 합니다. 그 더러움을 보고 버리면 aṭṭhi는 남지 않습니다. 그런 고집스러운 성품에서 벗어나면,

හිත තුළ කුණක් ඇතිවෙයි මේ නම ලලා ඇත්්ටර භවේ මිදුණු ගති හඬම මතු කරලා අට්ටී මිංජයයි යන නම දෙති දරලා ඇට්ටර භවෙහි මිදෙනා කුණ හැරගන්න ඒ කුණු කොටස අත හැරියොත් එළේන්න පිරිසිදු වන අනු ලැබේ නිවනද අරගන්න

마음속에 더러움이 생겨 이런 이름을 얻습니다. 고집스러운 bhava에 굳어진 성품을 드러내어 aṭṭhimiñja라는 이름을 지니게 됩니다. 고집스러운 bhava에 굳어진 더러움을 버리십시오. 그 더러운 부분을 내려놓으면 맑아지고, nibbāna도 얻으십시오.

මෙලෙසතින් නිවන් මග මග දැකුණ හැරලන්න වග්ගති ලබන්නේ වුටුව ඔහේ ඉන්න දුශ්චරිතය නිසයි ආසා පොරයෙන්න

이렇게 nibbāna 길을 보고 버리십시오. 굽은 성품을 얻는 것은 그냥 그렇게 지내기 때문이고, duccarita와 욕망 때문입니다.

[ගායනය]

[노래]

ඇට්ටර වුනොත් ගති වකුසයි සැම අතින්න න්න වක්කම් කියන්නේ මේකයි දැනගන්න වක්ගති හැරිය වක්කන් ඉසිරි හිත තුළ තිබුණු කොණු කොටසක් පහව යති දැන් හිත පිරිසිදුම වන මග වෙතට ැති කුණුහරගන්නේ මෙහෙමයි මෙ ගුණයේ පැති

고집스러우면 성품은 모든 면에서 굽습니다. vakka란 바로 이것임을 아십시오. 굽은 성품을 버리면 vakka도 사라지고, 마음속에 있던 더러운 한 부분이 떠나갑니다. 이제 마음이 아주 맑아지는 길로 다가갑니다. 더러움을 버리는 것은 이렇습니다, 이것이 그 guṇa의 쪽입니다.

වක්ගති වුනොත් ලොව ආසාවට බැඳිලා මම මගේ ගොඩගසයි ආසා හද බැඳිලා ආදව සිටින විට ලෝකෙට හිත සබලා වෙලා හදයන් යන කුණක් ඇත හිත වෙත නැගිලා

굽은 성품이 되면 세상의 욕망에 묶여, '나', '내 것'을 쌓으며 욕망으로 가슴이 묶입니다. 정답게 지내며 세상에 마음이 기댈 때, hadaya라는 더러움이 마음에 솟아납니다.

කවුරුන් සමඟෝ අපි හාදව ඉන්නේ නිසරුයි අසරයි සැම ලොව දෙයවන්නේ දැකමිදු නොතින්නහැ හාදය පවතින්නේ හිට කුණු ුණු ගොඩක් එනින් අහවර වන්නේ

우리는 누구와 정답게 지내는 것입니까? 세상의 모든 것은 알맹이가 없고 쓸모가 없습니다. 이것을 보고 벗어나면 그 정다움에 매이지 않고, 마음의 더러움 더미 하나가 그것으로 끝납니다.

ඔය ටික නොකොළොත් මොනවද ලැබෙන්නේ යක්ගති නැගි නැගී දුක් හිත වැඩෙන්නේ ඒ කුණු ගොඩකි තව හිත තුළ දකින්නේ යකන් කිව්වේ ඕකයි කුණ කියන්නේ යක්ගති වෙතට නං වන හිත දුරලන්න හිත කුණු හරි මග ඔය ලෙස දකිමින්

그것을 하지 않으면 무엇을 얻겠습니까? yakkha의 성품이 거듭 일어나 괴로운 마음이 자랍니다. 그것도 마음속에서 보게 되는 더러움 더미입니다. yakana라 한 것이 바로 그 더러움입니다. yakkha의 성품으로 기우는 마음을 멀리 떨치십시오. 이렇게 보며 마음의 더러움을 버리는 길을,

[ගායනය]

[노래]

වැඩුවොත් දෝස දැකුණ අත් හරිමින් යකනං කුණ නොමැත හිත පිරිසිදු ඔන්න

닦아 dosa를 보는 대로 내려놓으면, yakana라는 더러움은 없고 마음이 맑아집니다.

මගති නිසා උලකින් ලෙස ඇමිණෙන්නේ සීලය කිව්වේ උල්වලටයි පවසන්නේ මූ තැනේ නම සැකසීගෙන එන්නේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එම තැන් කිලෝමක යන කුණ හටගන්නේ න්නේ

그곳에서 kilomaka라는 더러움이 생겨납니다.

මගති හුලක් වැනි කුණුගති හැරලන්න එම කුණ දැකම අතහැරගත යුතු ඔන්න එමක කුණ නැත හදීමන්න හිත පිරිසිදුයි නිවනට ඇතමේමින්න න්න

가시 같은 그 더러운 성품을 버리십시오. 그 더러움을 보는 대로 내려놓아야 합니다. 그러면 그 더러움은 없고, 마음이 맑아져 nibbāna에 가까워집니다.

ඇටිවන පිස දමන ගතිගුණ කුණ දැකලා යම් අය වැළඳුවොත් පුණුගති පිස නගලා පිස ගෙන කන්නේ මොන වද ලොවකින් හදලා ගුණ පිස දමයි සත මම ලොකු යයි කියලා බිහගෙන කන ගතිය ලෝකෙහි රස නොදෙන හිත කුණු ගොඩකි ඔය ගුණදම් පිස දමන පිහකන් කීව කුණු ගොඩ දැක හිත වැටින අතහැර දමන්නකෝ නිවනට යයි සොඳීනල

guṇa를 지워 없애는 성품의 더러움을 보십시오. 어떤 이들이 그것을 품으면 그 성품이 솟아납니다. '나는 크다'며 남의 guṇa를 지워 버립니다. 지워 먹는 그 성품은 세상에 아무 맛도 주지 않습니다. guṇa와 dhamma를 지워 없애는 그것이 마음의 더러움 더미입니다. pihaka라 한 더러움 더미를 보고 마음을 기울여, nibbāna로 가도록 내려놓으십시오.

ලොව වෙත අන්ත ගතිගෙන මේ ලොව ඇලෙනා ගති පතුවේ විකුණොත් එම ලෙසීනා අන්තව සිටින ගති අතහැරගෙන ලැබීනා සැනසුම දැකිය යුතු කුණ හැර ඉතිනා

세상을 향해 한쪽 끝에 치우친 성품을 지니면 이 세상에 들러붙습니다. 그렇게 끝에 머무는 성품을 내려놓을 때 얻는 평안을 보아야 하니, 더러움을 버리십시오.

අන්තය හැරිය හොත් අන්තං ඉතිරි නැති එම ගුණ වෙන් අන්තං ළඟක නැති අන්තය ගුණ වුනොත් පව්කඳ වෙතට ය තුළ කුණක් ඔය විලසින් දැකිය යුතු එම තැන් අන්ත ගුණ කුණ අතහැ හැරලා වෙලා මිතුුනොත් හිතෙන් පිරිසිදු කරවයි එකාලා කුණ දැක හරිකෝ නිවනට මග වඩලා එම අන්ත ගුණ නැතිවෙයි කයේ හැදීලා

끝을 버리면 antaṃ은 남지 않습니다. 그런 guṇa가 있으면 antaṃ은 가까이 오지 않습니다. 끝에 치우침이 성품이 되면 pāpa의 덩어리로 갑니다. 마음속의 더러움은 이렇게 보아야 합니다. 그곳의 끝에 치우친 성품의 더러움을 버리고 벗어나면 마음이 맑아집니다. 더러움을 보고 버리며 nibbāna로 가는 길을 닦으십시오. 그러면 몸에 생긴 antaguṇa도 사라집니다.

ඌදය දරාගෙන සෝකයෙන් වැළපෙන්නේ මොකද වුනේ මට මේ අයි හිතවන්නේ පව්කඳ නිසා වූ දෙයමයි දරවන්නේ ඒ ටික නොදත් සත මෝහයෙන් වටලන්නේ හිත තුළ කුණක් ඔයසට හට ගනීති වූදය දරන විට උදරයි නම ලැබේස උදරය කුණු ගොඩක් කිව්වා සිහි දෙවේ හිත තුළ කුණක් අත හැරියොත් කුණ නොවේ

일어난 일을 붙들고 슬픔에 울부짖습니다. '나에게 왜 이런 일이 일어났나' 하고 마음은 생각합니다. 그것은 pāpa의 덩어리 때문에 일어난 일을 짊어지는 것입니다. 그것을 모르는 이는 moha에 둘러싸입니다. 마음속의 더러움은 이렇게 생겨납니다. 일어난 일을 붙들고 있을 때 udariya라는 이름을 얻습니다. udariya는 더러움 더미라 하신 말씀을 떠올리십시오. 마음속의 더러움을 버리면 더러움이 되지 않습니다.

යම් අයසං නම අරගන්නේ ඉසි කෝ ගතියන වමි ලෙස එන්නේයි ඉරිසියාවයි නම් හටගන්නේ ඔය දෙකසං කුණු නමගන්නේ හිත තුළ කුණක් දැක අතහැරගෙන ඉන්න

karīsa라는 이름을 얻는 것은, 시기하는 성품이 토해 내듯 올라오는 것입니다. 그것이 issā라는 이름으로 생겨납니다. 이 둘이 karīsa라는 더러움의 이름을 얻습니다. 마음속의 더러움을 보고 내려놓고 지내십시오.

එමං නැත කයටද ඔන්න කුණු දැක අත හරිමු යහපත සිදුවන්න මේ කුණු කොටස් දකින මුහිත තුළ ඔන්න

그러면 몸에도 그것이 없습니다. 좋은 일이 일어나도록 더러움을 보고 버립시다. 이 더러운 부분들을 보는 것은 바로 마음속에서입니다.

මතු කර යම් සෙනකලු දෙය ඇදගන්නා උංගා කියන නමකින් එහි පිවිසෙන්නා උම්ගම් මගක් ඇතිනම් කොහද සැනවන්නා පිරිසිදු නොමැත ඒ ගති මතු කරවන්නා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මතු කර අනුන්ගේ හිංසා කුණගන්නේ එකිනෙක සතට හිං ගියන වැ කරවන්නේ මේකත් කුණු ගොඩකි මතු කරගෙන ඉන්නේ ඒකයි අයිත්ත ලුංගය කුණ දැක ඉන්නේ

그것을 드러내어 남을 해치는 더러움을 지니고, 살아 있는 것들이 서로를 해치게 만듭니다. 이것도 드러내 지니고 있는 더러움 더미입니다. 그래서 matthaluṅga라는 더러움을 보는 것입니다.

දැඩිගති නිසා සදගතියෙන් අරගන්නා මේ කොටස හිත තුළ කුණමය වන්නා දැවිසි කොසක් කුණු ගොඩ බව හිතමින් පිරිසිදු වෙන්න අතහැර සැම හිතකින්නා

딱딱하고 거센 성품 때문에 붙들게 되는 이 부분이 마음속의 더러움이 됩니다. 그것이 더러움 더미임을 생각하며, 맑아지도록 온 마음으로 내려놓으십시오.

බිව් තැන යම් විලක ඇදගෙන තව ඉන්නා ඉන්ද ගැවා ලෙස අතහැර නොම යන්නා පං සැපය පානය කර බැඳින්නා පානය ඉත්ත තැබු තැනකින්දවන්නා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මේකත් කුණු ණු ගොඩකි ගෑවෙන පිලසනා කැවරෙන කුණක් විට තුළ තව අරිණු මැන පිරිසිදු කොළොත් මේ පින්සං කියන කුණා නිවනට මග වැඩෙයි කුණුගති හරිය තැන

이것도 들러붙는 더러움 더미입니다. 마음을 덮는 더러움을 마음속에서 털어 내십시오. 이 더러움을 맑히면, 더러운 성품을 버린 그곳에서 nibbāna로 가는 길이 자랍니다.

අම්මහා කියන්නේ තම වෙත බැඳගන්නේ න්නේ සුවයට තමයි සේයයි හිත සබවන්නේ සේ අම්හා කියන නම පට බැඳිමි තෙම්හා කියන කුණ ආසාවෙනීවන්නේ මේ කුණ හිතේ කුණ බව සිහියට ගන්න තෙම්හා කුණත් අත්හැරියොත් හිතකින්න පිරිසිදු බව ලැබෙයි ඔය ටික දැකගන්න තෙම් හානත් හැර ඔබ පිරිසිදුවන්න

semha라 하는 것은 자기에게 묶어 두는 것입니다. 즐거움이 좋다며 마음이 거기에 기댑니다. 그렇게 semha라는 이름에 묶입니다. semha라는 더러움은 욕망에서 옵니다. 이 더러움이 마음의 더러움임을 기억하십시오. semha의 더러움도 마음에서 내려놓으면 맑음을 얻으니, 이것을 보십시오. semha도 버리고 맑아지십시오.

පුහුදේව වෙත එල්බගෙන හිත පවතින්නේ උක්කෝ කියන කුණ කොයි හිතකින් ගන්නේ පි කුණුනොත් නොවැසීරම දුක දෙන්නේ උම්බෝ කුණ හරිදම් සතු දකිමි

헛된 것에 매달려 마음이 머뭅니다. pubbo라는 더러움을 어떤 마음으로 지니는 것입니까? 그것을 덮어 두면 끝없이 괴로움을 줍니다. pubbo의 더러움을 버리는 dhamma를 살아 있는 것들은 보아야 합니다.

ලෝකෙට ලොවන්නට බැඳුනොත් හිත එතන හිත කුණු ගැහෙනු ඇත කුණු කඳකින් හැදෙනා ලෝකෙම නිසරුව යයි දුටුවොත් දම් ඇසිනා අත්හැරෙයි කුණු හැරෙනවා එතැන ලෝකෙට හිතක් නැත්නම් ඔය තව ඉන්න ලෝහිත හදන හිත කුණහැ දැනගන්න මේ දම් දුටුවනම් කුණ ලොව හටගන්න හේතුව පෙනෙනවා ඔය ලෙස හිතපන්න

세상에 대한 lobha로 마음이 그곳에 묶이면, 마음이 더러워져 더러움 덩어리로 지어집니다. dhamma의 눈으로 세상 자체가 알맹이 없음을 보면, 그곳에서 내려놓게 되고 더러움이 버려집니다. 세상에 마음이 없다면 그렇게 지내십시오. lohita를 만드는 마음은 더러움임을 아십시오. 이 dhamma를 보면 세상에 더러움이 생기는 까닭이 보입니다. 그렇게 생각해 보십시오.

අසූ කියන්නේ මොනවද හිතෙහි කුණා අරගෙන අසු වුනොත් තබනවා මෙගී යනා මගේ කියා අසු වුන දේ තැබුව තැන අසූ කුණ නැගෙජාග ගලන මෙනා පිට කුණ හැරිය හොත් ගත වෙත කුණුද නැති අසූ හරින මග මේ ලෙස දැකිය යුතු.

assu라는 마음의 더러움은 무엇입니까? 무언가를 붙잡아 쥐고, '내 것'이라며 쥔 것을 두는 그곳에서 assu의 더러움이 흘러넘치듯 일어납니다. 그 더러움을 버리면 몸에도 더러움이 없습니다. assu를 버리는 길은 이렇게 보아야 합니다.

මේවා කොළොත් සැඟවෙන දෙය සැමට ඇති. හොර වැඩ රහත් කුණු වැඩ සැඟුමෙහි වෙ වසලා තිබෙන්නේ මොන වද හිතේ ඔන්න ඒ කුණ දකිනු මැන කුණු කඳ විලන්න ඒ කඳ ගසා හැරියොත් අහකට යන්න එම තැන වසා කුණ ඉවරයි දැනගන්න

이런 일을 하면 누구에게나 숨기는 것이 생깁니다. 몰래 하는 일, 남모르는 더러운 일이 감춰져 있습니다. 마음에 덮어 둔 것이 무엇인지 보십시오. 그 더러움, 그 더러움 덩어리를 보십시오. 그 덩어리를 털어 버리면 멀리 떠나갑니다. 그러면 그곳을 덮고 있던 vasā의 더러움은 끝남을 아십시오.

ක්ෂය වුන විලසෝ තතුමට ගන්නේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කුණ තිබුනොත් තමයි සිව් භවයක යන්නේ. මහ සිව් අපා පුනකට හිත තබවන්නේ

더러움이 있으면 네 가지 apāya로 가게 됩니다. 큰 네 apāya에 마음을 두게 됩니다.

ලෝකදන්සය කොළොත් බව සිහියම ගන්නේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දුසිරිත් ලොවක් ක්ෂය කරනට බැරි විහිදා කේලෝ කුණක් අරගෙන එද බන්දා ලෝත යනවා සසරක කුණ වෙත කැන්දා ා කේලෝ හිතේ කුණ හරිනකෝ සෙතහන්දා

duccarita의 세상을 끝내지 못한 채 퍼져, 이간질이라는 더러움을 지니고 묶여서, saṃsāra의 더러움으로 이끌려 갑니다. 마음속 이간질의 더러움을 버리십시오, 벗이여.

නිකන් ඉඳිනාග සතට ඇති හොඳ දේ කියාමින් පසු පසම යති කුණුගොඩ වෙතම හිංගුවොත් එයබඳු පැති

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හිතේ ඇති ගුණක් ඔය විසසසට ට දැකිය යුතු ඒ ටික හැරිය හොත් සිංගානික නැත්ති හිත පිරිසිදුයි කුණු කොටසක් හැරගත්තේ

마음에 있는 성품을 이렇게 보아야 합니다. 그것을 버리면 siṅghāṇikā는 없습니다. 더러운 부분을 내려놓았으니 마음이 맑습니다.

ලය තුළ සිා යන ගති කුමකට ගත්තේ එක ඇති වලටයි ලය මතුමත්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අරගෙන ගෙන සුවය කා දැමුවොත් ලයට ගෙන ලසිකා කුණක් ඇතිවෙයි හිතේ ඇතුලේ කොන ඒ කුණ හැරියොහොත් නිවනට මගිවන ලසිකා හරිණු මැන හිත කුණ දැකම ගෙන

즐거움을 가져다 가슴에 품고 먹어 치우면, lasikā라는 더러움이 마음속 한구석에 생깁니다. 그 더러움을 버리면 nibbāna로 가는 길이 됩니다. 마음의 더러움을 보는 대로 lasikā를 버리십시오.

මේ ටික නොකළොත් මොනවද සිදුවන්නේ න්නේ මෝහෙන් සරවෙලා මුත්තන් වෙත ඉන්නේ මෝහෙන් සර වුනොත් දුගතියටය යන්නේ

이것을 하지 않으면 무슨 일이 일어납니까? moha에 취해 mutta 곁에 머뭅니다. moha에 취하면 duggati로 갑니다.

ඒ හිතේත් දැනහතු වන්නේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දෙතිසක් කුණු කොටසින් වට කර දුක කුණු ගොඩකට යට ට කෙරෙකුල් කළ යුතු මේ කුණ එපැති හිතෙ කුණු 32 සිස්දෙක බව සිහිදෙවතී එබඳු එවන් කුණු දෙතිසක් වටගෙන බැඳෙන හිතක් තිබෙනා තුරු සතැන හේතුඵලය ලෙස අනුවම සැකසුන දෙතිස් එණු කොටසක කය දෙතින

서른두 가지 더러운 부분에 둘러싸여, 괴로움이라는 더러움 더미 아래 깔립니다. 이 더러움은 버려야 할 것입니다. 마음의 더러움이 서른둘임을 기억하십시오. 그런 서른두 가지 더러움을 두르고 묶인 마음이 있는 한, hetu와 phala에 따라 지어진, 서른두 가지 더러운 부분의 몸이 주어집니다.

මේ බඳු කයට හේතුව සිහි කරලා හිතේ දෙසතිස් කුණු කඳ දැන් දැකලා අතැරන දින නිවනයි එකලා දෙස් මෙණු කයමත් තුනහැ එකලා

이런 몸의 까닭을 떠올리고, 마음의 서른두 가지 더러움 덩어리를 이제 보고서 내려놓는 날, 그때가 nibbāna입니다. 그때 서른두 더러움의 몸도 없어집니다.

දහම දැකලා ඔබ බවුන් වඩන්න විදන් නුවණින් දහම් දකින්න වැටහුණ දවසට දහම් හොඳින් කායගතා සති දකී ඉතින්

dhamma를 보고 bhāvanā를 닦으십시오. 슬기로 dhamma를 보십시오. 깨닫는 날 dhamma를 잘 알게 되고, 그러면 kāyagatāsati를 보게 됩니다.

මේ කය මෙගත ආටි අති සතියෙන් දැක්කේ මෙහෙමයි හේතුවට ඵලයක් ගෙන දැක්කේ හේතුව නැතිට ඵලයක් නැත දැක්ි කුණු කය හරි හේතුව ඔය ලෙස දැක්කේ

이 몸을 kāyagatāsati로 이렇게 보았습니다. hetu에서 phala가 나옴을 이렇게 보았습니다. hetu가 없으면 phala도 없음을 보았습니다. 더러운 몸의 까닭을 이렇게 보았습니다.

මොනවට කුණු කය මතු කරගන්නේ දෙතිස් කුණක් ඇයි හිතෙන් දරන්නේ අර නොමිටි සත ඉතින් හිතන්නේ කුණු කය කුණු කය කියා හිතැන්නේ

무엇 하러 더러운 몸을 다시 일으킵니까? 서른두 가지 더러움을 왜 마음에 지닙니까? 그것을 모르는 이는 그저 '더러운 몸, 더러운 몸'이라고만 생각합니다.

කයේ තිබෙන කුණු හිතුවට එමවට හිතේ ගුණක් ඔබ දුටු වද කිසිවිට හිතේ කුණක් නැත්නම්ලො ලොව කිසිවිට මෙගත කුණක් ලෙස නොසත් මැදුනව

몸에 있는 더러움만 생각할 뿐, 마음의 더러움을 언제 본 적이 있습니까? 마음에 더러움이 없다면, 세상 어디서도 이 몸이 더러움으로 생겨나지 않습니다.

මග නිවදු මගි අට මතු කරර සමවැන නුවණිනවා දකින්නට දෙතිසක් එුණ හිතෙහි තිබෙන කුණ දුරු කළ විට නිවන් දක දකිනු ඇත දම් මග දැකගෙන

nibbāna로 가는 여덟 갈래 magga를 드러내어 바른 슬기로 서른두 가지 더러움을 보고, 마음에 있는 더러움을 떨쳐 낼 때, dhamma 길을 보며 nibbāna를 보게 될 것입니다.

දැන් මේ කුණු කයේ ගති සිහි කරලා අතැරමිදෙනු මැන නිවනම දැකලා කුමටද කුණු හිත මතුවට වඩලා පිරිසිදු වෙමු අපි නිවනට නැමි

이제 이 더러운 몸의 성품을 떠올리고, 내려놓고 벗어나 nibbāna를 보십시오. 무엇 하러 더러운 마음을 앞으로 키우겠습니까? nibbāna로 기울어 맑아집시다.

මිනිසත් කිවත් මේ කුණු ගොඩ කුමට ගෙන අපමණ සසරේ ලැබූ ලැබූ කය කියන කුණ මම කියා හිටියට මොන දවසකින හිමිකම් ලබන වද සත කය වෙතක වන

사람이라 하지만 이 더러움 더미를 무엇 하러 지니겠습니까? 끝없는 saṃsāra에서 얻고 또 얻은 몸이라는 더러움입니다. '나'라고 여기며 산다 한들, 어느 날 살아 있는 것이 몸의 주인이 될 수 있겠습니까?

කුණු ගොඩ හැදුවේ කුණු හිතකින් බ දැකලා වෙලා කොහොමද සුපිරිසිදු වෙන වද ඵල එකලා හේතුව කුණු වුනොත් ඵලකුණු බව දැකලා හේතුව හරි මැන මේ කුණ දුරු කරලා

더러운 마음으로 더러움 더미를 지었음을 보고서, 어떻게 그 열매가 아주 맑아지겠습니까? hetu가 더러우면 phala도 더러움을 보고, 이 더러움을 떨쳐 hetu를 버리십시오.

හැදුණු කුණට අපි කුමද කරන්නේ මිය යනතුරු ඔහේ තිබෙති ඉතින්නේ මතුවට කුණු නැති හිතන්නේ එදිනට සැනසුම් නිවන දකින්නේ

이미 생긴 더러움에 우리가 무엇을 하겠습니까? 죽을 때까지 그냥 있을 뿐입니다. 앞으로 더러움이 없도록 마음먹는 그날, 평안인 nibbāna를 봅니다.

නිවන් දුටුව හිත කුණෙත යළි නැත සුපිරිසිදුයි බුදු දම්සුව එහිවෙත එබඳු ගුණෙන් සැනසු සුම වෙත හිතවත දහම් මගක් ගෙන නිවනට නැමි ඇත

nibbāna를 본 마음에는 다시 더러움이 없습니다. 아주 맑습니다. Buddha dhamma의 평안이 거기 있습니다. 그런 guṇa로 평안해진 마음은 dhamma 길을 따라 nibbāna로 기울어 있습니다.

ඔබ සැම වෙත මෙන් වැටහේවා පව්ක කුණුදතිසක්ම පෙනේවා මේ පවුදුත් ලෙසම දකීවා පිළිකුල් කර දෙතිසම හැරලා

여러분 모두가 이렇게 깨닫기를. pāpa의 서른두 가지 더러움이 보이기를. 이것을 있는 그대로 보기를. 싫어하여 서른둘을 모두 버리기를.

අත්බැ වූ බුදුරජෙසුදම් ඇසුරෙන හැදෙන අයුරු දුන්නා සත වෙතෙන මේ කය ගත ආටි සතියෙන් දැනරමිදෙනු නිවනත් ඇත එම තැන

Buddha dhamma에 기대어, 몸이 어떻게 지어지는지를 살아 있는 것들에게 알려 주셨습니다. 이 몸을 kāyagatāsati로 알고 벗어나면, 그곳에 nibbāna도 있습니다.

සැමට දහම් මග අද මතු වේවා මිසිතටු වංචා අහල කල නොවීවා දම් මග සිට බුදු සරණ ලබා දම් දැක සඟ ගුණයට පිවිසේවා

오늘 모두에게 dhamma 길이 드러나기를. 그릇된 속임이 가까이 오지 않기를. dhamma 길에 서서 Buddha saraṇa를 얻고, dhamma를 보고 saṅgha의 guṇa에 들어가기를.

තිසරණ ගුණ එවිටයි පිහිටන්නේ එමගිනිලෝ සත නිවන් දකින්නේ සැමට මෙවන්නේ දහස හිමිවන්නේ කොහි හින් කය මතු හටගන්නේ

그때에야 tisaraṇa의 guṇa가 자리 잡습니다. 그 길로 세상의 살아 있는 것들이 nibbāna를 봅니다. 모두에게 이런 풀려남이 주어지면, 어디서 다시 몸이 생겨나겠습니까?

සැමට උතුම් බුදු සරණ ලැබේවා නිවන් මගින් නිදහසම ලැබේවා නිවන් දුටුව හිත සුවයම ූවා අතහැර නිදහස හිතට දැනීවා

모두가 거룩한 Buddha saraṇa를 얻기를. nibbāna의 길로 풀려남을 얻기를. nibbāna를 본 마음이 편안하기를. 내려놓은 풀려남을 마음으로 느끼기를.

පාප පෙට ඉඩක් නැත දම් දුටු පිට එතැන කෝපය නොමැත කිසිවිට හද වෙත රැඳෙන මේ බය හරින බුදු මග සිහිය රැගෙන සිහි කර වඩනු මැන දෙතිසක් පුණ ඉති

dhamma를 본 뒤에는 그곳에 pāpa가 들어설 자리가 없습니다. 성냄이 가슴에 머무는 일도 결코 없습니다. 두려움을 없애는 이 Buddha 길의 sati를 지니고, 서른두 가지 더러움을 떠올려 닦으십시오.

මග දුටුව සැමටම නිවන ලැබී එම මග වැඩෙන විට මගඵල නැගෙති ඉබේ නිවනින් මෙපිට සුව නැති බව සිතෙනු ලැබි ඒ තුන් අමා නිවනට හිත තබණු ලැබේ

길을 본 모두가 nibbāna를 얻습니다. 그 길이 자랄 때 magga와 phala가 저절로 솟아납니다. nibbāna 말고는 이쪽에 편안함이 없음을 알게 되고, 그 amata nibbāna에 마음을 두게 됩니다.

සැමටම උතුම් මේ සුවකඳ සිහි වේවා බුදු දම් සඟ ගුණය සැමහදේ පිහිටාවා පිරිසිදු භව නැගී නිවනට පිවිසේවා සැමටම අමාදම් නිවනම අත් වේවා සාදු සාදු සාදු ාධ

모두에게 이 거룩한 편안함이 떠오르기를. Buddha, dhamma, saṅgha의 guṇa가 모두의 가슴에 자리 잡기를. 맑은 bhava로 솟아올라 nibbāna에 들어가기를. 모두가 amata dhamma인 nibbāna를 손에 넣기를. sādhu, sādhu, sādhu.

번역 고르기