와하라까 코리아
CD010-02

CD010 · 2번째 · 2분 · 원문 녹음

여는 말

ආරම්භය

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පා වෙන් යුතුව දේශනා කර වදාළ වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අර්ථ ධර්ම නිරුක්ති අනුව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසියත තැන් විවර කරමින් වහරක ගෝනගල්ිය අරීය චින්තා ශ්‍රමාධිපති අභිඥාලාභී පූජ්‍යපාද ගරු වහර ක අභ්‍යතනාංකාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්න යෙදුන ධර්ම සාකච්ඡා මෙම සංයුක්ත හැටියට අඩංග විය අපයන් වහන්සේගේ ධර්ම දේශනා තුළත් කොට මා විසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිරි සදහම් සංයුක්ත තැටිපිළේ දහවන තැටියයි මේ

우리 Tathāgata Sammāsambuddha께서 세상의 satta들에게 크나큰 anukampā를 품고 설하신, 더없이 깨끗한 Śrī Saddhamma를 attha·dhamma·nirutti에 따라 밝혀 주시며 오늘날 dhamma가 가려진 곳들을 열어 보이시는 분, Waharaka Gonagaldeniya Ariya Cintāśrama의 adhipati이시며 abhiññā-lābhī이신 pūjyapāda Waharaka Abhayaratanālaṅkāra 스님께서 나누신 dhamma 이야기 가운데 이 모음에 담긴 것들을 스님의 dhamma desanā와 함께 엮어 제가 펴낸 'Nivan Vadana Siri Sadaham' 모음 디스크 묶음의 열 번째 디스크가 바로 이것입니다.

සදහම් සංයුක්ත තැටිපිළේ දහවන තැටියයි මේ ධර්මයෝ මනා කොට ප්‍රත්‍යක්ෂ කරගෙන බවුන් වඩා මේ භයංකර සසරෙන් එගොඩ වීමට සියලු දෙනාම අධිකටන් කරගනිත්

이 dhamma들을 잘 몸소 깨달아 bhāvanā를 닦아, 이 무서운 saṃsāra를 건너 저편으로 가기를 모두 굳게 adhiṭṭhāna 하십시오.

තම තමන්ට ධර්මයේ ගැටලු ඇති තැන් සාකච්ඡා කර ගැනීමටත් බවුන් වැඩීම සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සේසුර වදා දෙනවලදී උදේ නමය සිට පවත්වු ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාසය පෝය හා පසරොස්සක පෝය දිනවලදී පවත්වන සීල ව්‍යාපාරයන් වලදී පුළුවන ගමන් මාර්ගය

저마다 dhamma에서 풀리지 않는 곳을 함께 이야기하고 bhāvanā를 닦을 kammaṭṭhāna를 받으려면, 토요일마다 아침 9시부터 열리는 남다른 Buddha pūjā 뒤에, 그리고 달마다 돌아오는 pōya 날과 pasaloswaka pōya 날에 열리는 sīla 모임에 오실 수 있습니다.

පුළුවන ගමන් මාර්ගය නිට්ඨමුවේ සිට මාර්ග අංක 348 රුවන් වැල්ලලා යන බසයකින් පැමිණ ගෝනගල්දෙනිය හන්දියෙන් බැස බස්නාගොඩ පාරේ එාර 200ක් පමණ පැමිණට අරිය ජින්තාශ්‍රමය හමුවේ.

오시는 길: Nittambuwa에서 348번 Ruwanwella 가는 버스를 타고 와서 Gonagaldeniya 갈림길에서 내려 Basnagoda 길로 200미터쯤 오시면 Ariya Cintāśrama가 나옵니다.

තම වාහන වලින් එන අය නෙට්ටඹුවේ සිට පැමිණ පූරාපල හන්දියෙන් වමට හැරී එතන සිට සැතම් නමයක් පමණ පැමිණට ගෝනගල් හන්දිය හමුවෙයි.

손수 차를 몰고 오시는 분은 Nittambuwa에서 와서 Pūrāpala 갈림길에서 왼쪽으로 돌아, 거기서 9마일쯤 오시면 Gonagal 갈림길이 나옵니다.

දැන් අපි මෙම සංයුක්ත තැටියේ ඇති ධර්ම සාකච්ඡාවලට සවන්දුනුමු.

이제 이 모음 디스크에 담긴 dhamma 이야기들에 귀 기울여 봅시다.

번역 고르기