Mano pubbaṅgamā dhammā 풀이
මනෝ පුබ්බංග මා ධම්මා විග්‍රහය.
තම තමන්ගේ තියෙන ප්‍රශ්න දහම් ප්‍රශ්න නිරාකරණය කරගන්න.
각자 가진 물음, dhamma에 관한 물음을 풀어 봅시다.
ඒ ප්‍රශ්න අමෝහයක්ම එවෙලා තියෙනවා. අපි එක දුදුසු අරගෙන සාකච්ඡාවට ගමු.
그런 물음이 아주 많이 와 있습니다. 하나씩 골라 이야기해 봅시다.
ඒක ප්‍රශ්නයක් තියෙනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝට්ඨා, මනෝමයා කියන ගාථාවේ අර්ථය පැහැදිලි කර දෙන්න කියලා.
'mano pubbaṅgamā dhammā manoseṭṭhā manomayā'라는 게송의 뜻을 밝혀 달라는 물음이 하나 있습니다.
දැන් ධම්ම පදයේ පළවෙනි ගාථාව මනෝ පුබ්බංගමා ධම්මා කියන වචනය අර්ථාචාරයන් වහන්සේලා අර්ථ කථාචාරයන් වහන්සේලා අර්ථ විග්රහ කරනකොට පෙන්නන්නේ චෛතසිකයන්ට හිත චෛතසිකයෝ සිත පෙරටු කර ඇත්තාහ කියන එකයි පෙන්නන්නේ.
Dhammapada의 첫 게송에 나오는 'mano pubbaṅgamā dhammā'라는 말을 aṭṭhakathā 스승들께서 풀이하실 때 보여 주시는 것은, cetasika들에게 마음이… 곧 cetasika들은 마음을 앞세운다는 것입니다.
හැබැයි ඉතින් චිත්ත පුබ්බංගමා චෛතසිකා කියන අර්ථයක් තමයි මනෝ පුබ්බංගාමා ධම්මා කියන වචනයට පෙලා තියෙන්නේ.
그런데 'citta pubbaṅgamā cetasikā'라는 뜻을 'mano pubbaṅgamā dhammā'라는 말에 붙여 놓은 것입니다.
හිතට එතකොට චෛතසික වලට හිත ප්‍රධානයි කියලයි අද ඒකට හඳුන්වන්නේ.
그래서 오늘날에는 이것을 'cetasika들에게는 마음이 으뜸이다'라고 소개합니다.
නමුත් පෙන්නවා තියෙන්නේ මනෝපුබ්බංගමා ධම්මා.
하지만 실제로 보여 준 것은 'mano pubbaṅgamā dhammā'입니다.
දැන් මෙතන්දි අපි දැනගන්න ඕනේ මනෝ මොනවද ධර්ම මොනවද? ඔය දෙක දැනගන්නකන් අපිට ඕක තේරුම් ගන්න බැ.
여기서 우리는 mano가 무엇이고 dhamma가 무엇인지 알아야 합니다. 그 둘을 알기 전에는 이 말을 알아들을 수 없습니다.
මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං කියලා විග්‍රහයක් වෙනවා. මනෝ විඤ්ඤාණයක් හටගැනීමට මනට ධර්මයක් ගට්ටනය වෙන්න ඕනේ.
'manañca paṭicca dhamme ca uppajjati manoviññāṇaṃ'이라는 풀이가 있습니다. mano-viññāṇa가 생기려면 mano에 dhamma가 부딪쳐야 합니다.
දැන් මෙතනදි අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මේක හුඟක් විග්රහ කරලා ප්‍රශ්නයක්.
여기서 우리는 이런 것을 알아야 합니다. 이것은 많이 풀이되어 온 물음입니다.
එතකොට මනෝ කියන්නේ මොනවද? මේක හිතම කියන හිතේම ස්වභාවයගෙන කියන තව නමක්.
그러면 mano란 무엇입니까? 이것은 마음 그 자체, 마음의 바탕을 두고 부르는 또 하나의 이름입니다.
ධම්මා කියන්නේ මොනවද? ඔය විස්තර දෙකම හොඳට තේරුම් අරගන්න ඕනේ.
dhamma란 무엇입니까? 이 두 가지 설명을 모두 잘 알아들어야 합니다.
[උගුර කෑරීම]
[헛기침]
චිත්ත කියන අවස්ථාව පබස්සර මිදං භික්ඛවේ චිත්තං කියලා සිත ප්රභාස්සරයි කියලා පෙන්නනවා.
citta라는 자리 — 'pabhassaram idaṃ bhikkhave cittaṃ'이라 하여 마음이 맑게 빛난다고 보여 줍니다.
ඒ මූලික වශයෙන්ම හිත කියන කොටස.
그것이 맨 바탕으로서의 마음이라는 부분입니다.
එතකොට චිත්ත කියන කොටස මොකක්ද? මනෝ කියන කොටස මොකක්ද? විඤ්ඤාණ කියන්නේ කියන කොටස මොකක්ද? කියලා මේවා තෝරාගන්න ඕනේ.
그러면 citta라는 부분은 무엇이고, mano라는 부분은 무엇이며, viññāṇa라는 부분은 무엇인지 가려내야 합니다.
ප්‍රධාන වශයෙන් චිත්ත කියන අවස්ථාව ආගන්තුක උපලේලේසයන්ගෙන් කහට ගැනුනහම එක අවස්ථාවක් එනවා මනෝ කියලා.
무엇보다 citta라는 자리가 바깥에서 들어온 upakkilesa들로 물이 들면 mano라는 한 자리가 옵니다.
තවත් දුරට කහට ගැනුනාම ලැබෙන අවස්ථාවක් ගැඹුරු අවස්ථාවක් තමයි විඤ්ඤාණ කියන්නේ.
거기서 더 물이 들어 이르는 깊은 자리가 viññāṇa입니다.
දැන් අපි පිරිසිදු වතුර කියනවා. ඒ වාගේම බොර වතුර කියනවා. නැත්නම් පොඩ්ඩක් හරි අපිරිසිදයක් එකතු වෙච්ච වතුර. බලපුහම පේන්න නැහැ. අන්‍ය වීශියක් වැන දෙකෙන් බැලුවටත් නම් ඒකේ අපිරිසිදුකමක් තියෙනවා දකින්න පුළුවන්.
우리는 맑은 물이라고 말합니다. 또 흐린 물이라고도 말합니다. 아니면 조금이라도 더러운 것이 섞인 물이 있습니다. 눈으로 보면 보이지 않습니다. 그러나 현미경 같은 것으로 들여다보면 그 안에 더러운 것이 있음을 볼 수 있습니다.
පිටින් බැලුවහම ඒවා හොඳ සුද්ධ වතුර වගේ පේනවා. ඒ වගේම කහට වතුර කියලත් අපි කියනවා. කහට වතුර එකක් දික කියලා ඉල්ලන සිරිතකුත් තියෙනවා.
겉으로 보면 그것들은 아주 깨끗한 물처럼 보입니다. 또 우리는 kahaṭa(설탕 없이 우린 맑은 차)라는 말도 씁니다. 'kahaṭa 한 잔 주세요' 하고 청하는 풍습도 있습니다.
වතුර එකක් දිංක කිව්වොත් දෙන්නේ වතුර. හැබැයි කහට එකක් කිව්වහම කහට කියා දෙන්නේ තිය 99.9ක් තියෙන්නේ වතුර.
'물 한 잔 주세요' 하면 물을 줍니다. 그런데 'kahaṭa 한 잔'이라고 하면 kahaṭa를 주지만, 그 99.9퍼센트는 물입니다.
තේ කහර තියෙන්නේ ඕකෙන් තියට බිංදුව එකක් තරම් ප්‍රමාණයක්. ගාන බැලුවේ. නමුත් ඒක දැම්මහම අපි ඒකට තේ කහට කියනවා මිසක් වතුර කියලා වචනය කියන්නේ නෑ. නමුත් තියෙන්නේ වතුර.
찻잎 우린 것은 그 가운데 0.1퍼센트쯤밖에 안 됩니다. 셈해 보면 말입니다. 그래도 그것을 넣으면 우리는 kahaṭa라고 부르지 물이라는 말을 쓰지 않습니다. 그러나 들어 있는 것은 물입니다.
කහටක් විස්තර වුණ නිසා වතුරට වතුර කියන්නේ නැතුව තේ කහට කියලා නමක් දැම්ම. කහට එකක් දෙන්නේ එහෙමත් අපි ඉල්ලනවා.
찻물이 섞였기에 물을 물이라 하지 않고 kahaṭa라는 이름을 붙였습니다. 우리는 그렇게 'kahaṭa 한 잔 주세요' 하고 청합니다.
මෙන්න මේ වගේ ඒ මට්ටමට ආගන්තුක උපක්ලේස වලින් හිතක් කෙලෙස් චිත්ත කියන අවස්ථාව ක්‍රමා ක්‍රමයෙන් අඳුරු වෙලා අඳුරුවෙලා ගිහිල්ලා.
이와 같이, 바깥에서 들어온 upakkilesa들로 마음이, kilesa로 citta라는 자리가 차츰차츰 어두워지고 또 어두워져 갑니다.
ඒක එක අවස්ථාවක් එනවා ලෝක පැවැත්මට හේතුකාරක වෙන මට්ටමට මේ කහට ගැන්න අවස්ථාවක්.
그러다 세상이 이어지게 하는 까닭이 될 만큼 물이 드는 한 자리가 옵니다.
අවිද්‍යා තෘෂ්ණාජකයෙන් කහට ගැන්නුනහම අවිද්‍යා තෘෂ්ණාජකයෙන් ලෝකයේ සමඟ මිත්‍රත්වයෙන් බැඳෙන අවස්ථාවට ආවොත් එතන පටන් ලෝකයෙන් නික්මෙන්න බැ.
avijjā와 taṇhā로 물이 들어, avijjā와 taṇhā로 세상과 벗이 되어 묶이는 자리에 이르면, 그때부터는 세상에서 빠져나갈 수 없습니다.
එහෙනම් මේ චිත්තයක් චිත්ත කියන අවස්ථාව සුද්ධ අවස්ථාව නම වාරයකදී කට ගැනිලා තමයි විඤ්ඤාණස්කන්ධයක් බවට පත්වෙන්නේ.
그러니 이 citta라는 맑은 자리가 여러 번에 걸쳐 물이 들어서 viññāṇa-khandha가 되는 것입니다.
චිත්ත කියන අවස්ථාව ඊළඟට කහට ගන්නහම මනෝ කියන එකට එනවා. හැබැයි සසර ගමට හේතු ගණන්තා තරම් බලවත් නෑ.
citta라는 자리가 다음으로 물이 들면 mano라는 것에 이릅니다. 그러나 saṃsāra 길의 까닭이 될 만큼 힘이 세지는 않습니다.
ඊට පස්සේ මාන සංලා අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව ආවත් සසර ගමනට සම්බන්ධ කරන්න තරම් බලයක් නෑහ. මේ සසර උපාදානයට හේතුකාරක බලයක් ඒකේ නැහ. චිත්ත මනෝ මානසං හදයං
그다음에 mānasa라는 자리가 옵니다. 그 자리가 와도 saṃsāra 길에 이어 붙일 만큼 힘은 없습니다. saṃsāra의 upādāna를 일으킬 힘이 그 안에는 없습니다.
බලයක් ඒකේ නැහ. චිත්ත මනෝ මානසං හදයං කියලා අවස්ථාවක් එනවා. අන්න හදයන් කියන අවස්ථාව හිතවත්කම් වැදගත් අවස්ථාවක්.
'cittaṃ mano mānasaṃ hadayaṃ'이라는 자리가 옵니다. 바로 그 hadaya라는 자리가 벗이 되는 일이 중요한 자리입니다.
මොනවා හෝ සමග හිතවත් වුනොත් ඒක දාලා යන්න බැ.
무엇이든 그것과 벗이 되면 그것을 버리고 떠날 수 없습니다.
හිතවත් වෙලා නැත්නම් දාලා යන එක ප්‍රශ්නයක් නෙමෙයි. හිතවත් වුනොත් තවදා නියම වෙනවා. ඒ දේ සමඟ එකතු වෙන්න ජීවත් වෙන්න.
벗이 되지 않았다면 버리고 떠나는 것은 어려운 일이 아닙니다. 벗이 되면 더 단단히 굳어집니다 — 그것과 함께 어울려 살아가도록.
එහෙනම් හිතෙන් යම්කිසි දෙයක් සමග එකතු වුනොත් ජීවත් වෙන්න ආශ්වාදයෙන් බැඳුනොත් එතන හිත හදයන් කියන අවස්ථාවට පත් වෙලා ඒක ඇසුරු කරන්නේ.
그러니 마음으로 어떤 것과 하나가 되어 살아가려 하고, 즐거움(assāda)으로 묶이면, 거기서 마음이 hadaya라는 자리에 이르러 그것을 가까이하는 것입니다.
හැබැයි අරිහත් පත්වෙච්ච කෙනා මානසං කියන අවස්ථාව ඉක්මවන්නේ නැ.
그러나 arahant가 된 이는 mānasa라는 자리를 넘어서지 않습니다.
දැන් හිත කියන එකක් තියෙනවා. ආරම්මණ විජානන ලක්ඛනං චිත්තං පබස්සර මිදං භික්ඛවේ චිත්තං කියලා දෙයාකාරයකින් චිත්ත කියන අවස්ථාව පෙන්නනවා.
자, 마음이라는 것이 있습니다. 'ārammaṇa-vijānana-lakkhaṇaṃ cittaṃ', 'pabhassaram idaṃ bhikkhave cittaṃ' — 이렇게 두 가지로 citta라는 자리를 보여 줍니다.
අරමුණු විවිධාකාරත්වයෙන් දැනගන්නා ස්වභාවය හිතයි.
대상(ārammaṇa)을 여러 모습으로 알아차리는 바탕이 마음입니다.
එහෙනම් ඉස්සෙල්ලා තියෙන්න ඕනේ හිතක්. දැනෙන බවක් තියෙන්න ඕනේ.
그러니 먼저 마음이 있어야 합니다. 느끼는 바탕이 있어야 합니다.
ඒ දැනෙන බවට යමක් වැටු ඇතුරු අරමුණක් ආවොත් ඒ දැනෙන බවට ඒක දැනෙනවා.
그 느끼는 바탕에 무엇이 떨어져 대상이 오면, 그 느끼는 바탕에 그것이 느껴집니다.
ඉස්සෙල්ලා තමන් ඉන්න බව දන්නවා. ජීවත් වෙලා ඉන්න බව දැනෙන හිතක් තියෙනවා.
먼저 자기가 있다는 것을 압니다. 살아 있다는 것을 느끼는 마음이 있습니다.
ජීවත් වෙලා ඉන්න බව දැනෙනවා කියන්නේ ඇහැට පෙනීම කිව්වා, කනට ඇහීම කිකවත්, නායට ගඳ සුවඳීම කිව්වත් දිවට රස දැනීම කිව්වත්, කයට දැන කයට ධර්මයන් බාහිරින් එන ධර්මයන් අරමුණු වීමෙන්මවත් එන එකක් නෙමෙයි. හිතට හිතම දැනෙන අවස්ථාව
살아 있음을 느낀다는 것은 — 눈에 보임이라 하든, 귀에 들림이라 하든, 코에 냄새 맡음이라 하든, 혀에 맛 느낌이라 하든, 몸에 닿는 느낌이라 하든 — 바깥에서 오는 dhamma들이 대상이 되어 오는 것이 아닙니다. 마음에 마음 스스로가 느껴지는 자리입니다.
ජීවත් වෙලා ඉන්න බව අවදිව ඉන්න බව තමන්ටම දැනෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථාව තමයි මූලිකම චිත්ත කියන අවස්ථාව.
살아 있음, 깨어 있음이 스스로에게 느껴지는 자리가 있습니다. 바로 이 자리가 맨 바탕의 citta라는 자리입니다.
එතකොට මේ මූලික චිත්ත කියන අවස්ථාව තිබුනට ඒ දැනෙන අවස්ථාව විපාකයක්.
그런데 이 바탕의 citta라는 자리가 있다 해도, 그 느끼는 자리는 vipāka입니다.
දැනෙන ස්වභාවයක් තියෙනවා විපාක විපාකයෙන් විපාකයෙන් සංඛාරයක් මතු කළොත් තමයි. සංඛාර පච්චයා විඤ්ඤාණං කියලා විඤ්ඤාණයක් පහළ වෙන්න හේතු. [උගුර කෑරීම]
느끼는 바탕이 있습니다 — vipāka. 그 vipāka에서 saṅkhāra를 일으켜야 비로소 'saṅkhāra-paccayā viññāṇaṃ'이라 하여 viññāṇa가 나타나는 까닭이 됩니다. [헛기침]
දැනෙන බවට විතරක් විඤ්ඤාණ පහළ කරන්න බැ.
느끼는 바탕만으로는 viññāṇa를 일으킬 수 없습니다.
ඉන්න බව දැනෙනවා. අවදිව ඉන්න බව දැනෙනකොට ශබ්දයක් ආවොත් එහෙම ඒක දැනෙනවා. ශබ්දයක් ආවා.
있다는 것이 느껴집니다. 깨어 있음이 느껴질 때 소리가 오면 그것이 느껴집니다. '소리가 왔다.'
දැනීම තිබිච්ච නිසාම දැනීමට ශද්දයක් ආපු බව දැවුණා. දැනීම තිබිච්ච නිසාම ඇහැට රූපයක් පේන බව දැනුණා. දැනීම තිබිච්ච නිසාම නාසයට ගන්ධයක් එන බව දැනෙනවා. දැනීම තියෙන නිසාම දිවට රසයක් එන බව දැනෙනවා. දැනීම තියෙන නිසාම කයට ස්පර්ශයක් දැනෙන බව දැනෙනවා.
느낌이 있었기에 그 느낌에 소리가 왔다는 것이 느껴졌습니다. 느낌이 있었기에 눈에 모습이 보인다는 것이 느껴졌습니다. 느낌이 있었기에 코에 냄새가 온다는 것이 느껴집니다. 느낌이 있기에 혀에 맛이 온다는 것이 느껴집니다. 느낌이 있기에 몸에 닿음이 느껴진다는 것이 느껴집니다.
ඒ දැනුනේ මොකක් නිසාද? හිතට ආපු දේ මොන මොන ජාතියක්ද කියලා මැනගත්ත නිසා.
그것이 느껴진 까닭은 무엇입니까? 마음에 온 것이 어떤 갈래인지 재어 보았기 때문입니다.
මේක ඇහෙන් ආපු රූප සටහනක් [උගුර කෑරීම] මේක කනෙන් ආපු ශබ්ද සටහනක්. මේක නාසයෙන් ආපු ගන්ධ සටහනක්. මේක දිව නිසා මතු වෙච්ච රසටහනක්. මේක කයට ස්පර්ශ වීමෙන් මතුන ස්පර්ශනක් කියලා. මෙන්න මේක මැනගන්න අවස්ථාවක් එනවා
'이것은 눈으로 온 모습의 자국이다' [헛기침], '이것은 귀로 온 소리의 자국이다', '이것은 코로 온 냄새의 자국이다', '이것은 혀 때문에 생긴 맛의 자국이다', '이것은 몸에 닿아 생긴 닿음의 자국이다' 하고 말입니다.
කියලා. මෙන්න මේක මැනගන්න අවස්ථාවක් එනවා ඔයින් එහාට මනෝලින් කරන්න දෙයක් නැහ. මනෝලින් කරන්නේ ඔන්න ඔය මැනගන්නඑක.
바로 이것을 재는 자리가 옵니다. 그 너머로 mano가 할 일은 없습니다. mano가 하는 일은 바로 그 재는 일입니다.
අවිද්‍යා සහගත තෘෂ්ණා සහගත ලෝක සත්වයා ප්‍රඥාවෙන් ඒට දුරු කරලා තිබුනේ නැත්නම්. ඔය සටහන එනකොටම අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඒක වැළඳගන්නවා.
avijjā와 taṇhā에 물든 세상 중생은, paññā로 그것을 걷어 내지 않았다면, 그 자국이 오자마자 avijjā와 taṇhā로 그것을 끌어안습니다.
වැළඳගත්ත කෙනා එක්කෝක ඇලෙනවා, එක්කෝක ගැටෙනවා, එක්කෝ මුලා වෙනවා.
끌어안은 이는 들러붙거나, 부딪치거나, 아니면 헷갈립니다.
ඇහැට රැපිච්ච රූපයට එක්කෝ ඇලෙනවා. ප්‍රියමනාප නම්. අප්‍රිය අමනාපනම් ගැටෙනවා. එහෙම නැත්නම් ඒකේ මුලා වෙලා ඒ පසු පස්සේ හඹා යනවා.
눈에 비친 모습이 마음에 들면 들러붙습니다. 마음에 들지 않으면 부딪칩니다. 그렇지 않으면 거기에 헷갈려 그 뒤를 쫓아갑니다.
කන්ට සද්දයක් අහුවහම එක්කෝ ප්රියමනාපනම් ඇලෙනවා. අප්‍රිය අමනාපනම් ගැටෙනවා. එහෙම නැත්නම් ඒක ආශ්වාදයි කියලා හිතාගෙන තමන්ට අවශ්යක එනකන් ඒ පස්සේ හඹා යනවා. මේ
귀에 소리가 잡히면, 마음에 들면 들러붙고 마음에 들지 않으면 부딪칩니다. 그렇지 않으면 그것을 즐거움이라 여겨, 바라는 것이 올 때까지 그 뒤를 쫓아갑니다.
තමන්ට අවශ්යක එනකන් ඒ පස්සේ හඹා යනවා. මේ වගේ දිවට, නාසයට, රහත් කයට අරමුණක් එනකොට ප්‍රියමනාප නම් ඇලෙනවා. අප්‍රිය අමනාපනම් ගැටෙනවා.
이처럼 혀, 코, 몸에 대상이 올 때, 마음에 들면 들러붙고 마음에 들지 않으면 부딪칩니다.
ඒ දෙකටම ගැලපුනේ නැත්නම් ප්‍රියමනාප එකක් බලාපොරොත්තු වෙයි ඒන අරමුණ පස්සේ හඹහා යනවා. මෝහයෙන්. එතකොට ඔය නිසා ඕකට අහුවෙනවා ඇලීම ගැටීම මුලාව කියන මේ කාරණා තුළ.
그 둘 어디에도 맞지 않으면, 마음에 드는 것이 오기를 바라며 오는 대상 뒤를 쫓아갑니다 — moha로 말입니다. 그래서 들러붙음, 부딪침, 헷갈림이라는 이 일들 속에 붙잡히게 됩니다.
මෙන්න මේ ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් යුත්ත නම් ඒ තාක්කල් ලෝක සත්වයාට සසර ගමනෙන් නිදහස් වෙන්න බැ.
이 들러붙음, 부딪침, 헷갈림을 지니고 있는 동안에는 세상 중생은 saṃsāra 길에서 풀려날 수 없습니다.
ඇලීමක්, ගැටීමක්, මුලාවක් හටගන්න රූප එන්න ඉස්සෙල්ලා රූප කියන්නේ වටිනාදයක් කියන මානසිකත්වයක් ගොඩනගාගෙන තියෙනවා. රූප තුළ වටිනාදයක් තියෙනවා. ඒ මම ඔයි මොහොතේ හරි රූප බලන්න ඕනේ. ශබ්ද ඇසුවේ වටිනාදයක් තියෙනවා කියලා දෘෂ්ටියක් තියෙනවා. ඒ නිසා කොයි මොහොතේ හරි මට අවශ්‍ය දේ අහන්න අවධානයෙන් ඉන්න ඕනේ. ගන්ධයන් තුළ වටිනාදයක් තියෙනවා. ඒ වටිනාදය ලබාගන්න ගන්ධයන් කෙරෙහි අවධානයෙන් ඉන්න ඕනේ. රස කෙරෙහි වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඒක ලබාගන්න ඒ කෙරෙහි අවධානයෙන් ඉන්න ඕන ස්පර්ශයන්ගේ වටිනාකමක් තියෙනවා. ඒක ලබාගන්න කෙරෙහි අවධානයෙන් ඉන්න ඕනේ කියලා.
들러붙음, 부딪침, 헷갈림이 생기려면, 모습이 오기 전에 이미 '모습은 값진 것'이라는 마음가짐을 쌓아 두었습니다. '모습 안에 값어치가 있다, 그러니 나는 어느 때든 모습을 보아야 한다.' 소리를 듣는 데 값어치가 있다는 diṭṭhi가 있습니다. '그러니 어느 때든 내가 바라는 것을 들으려고 귀 기울이고 있어야 한다.' '냄새 안에 값어치가 있다, 그 값어치를 얻으려면 냄새에 마음을 기울이고 있어야 한다.' '맛에 값어치가 있다, 그러니 그것을 얻으려면 거기에 마음을 기울이고 있어야 한다.' '닿음에 값어치가 있다, 그것을 얻으려면 거기에 마음을 기울이고 있어야 한다' 하고 말입니다.
මෙන්න මෙහෙම අවධානාත්මක මානසිකත්වයක් ගොඩන්නක් ගාගන්නවා දැනෙන ස්වභාවයට නිදහසේ දැනෙන ස්වභාවයෙන් නවතින්න දෙන්නේ නැතුව.
이렇게, 느끼는 바탕이 그저 자유로이 느끼는 바탕으로 머물도록 두지 않고, 늘 마음을 기울이고 있는 마음가짐을 쌓아 갑니다.
මෙන්න අවධානාත්මක බලාපොරොත්තු සහගත අරමුණු ආවොත් අල්ලගන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තහම හිත මනෝ කියන තත්ත්වයට පත්වෙනවා.
이렇게 마음을 기울인 채 '바라던 대상이 오면 붙잡겠다'는 바람을 일으키면, 마음은 mano라는 상태에 이릅니다.
එන එකක් කියනවා ගන්න බලාපොරොත්තු වෙලා තියාගත්තේ නැත්නම්. ආපු එක ආවෙසා අල්ලගත්තේ නැහ. ගන්න බලාපොරොත්තු තියාගන්න
오는 것을 받으려는 바람을 품고 있지 않다면, 온 것을 그냥 붙잡지 않습니다.
අල්ලගත්තේ නැහ. ගන්න බලාපොරොත්තු තියාගන්න කෙනාට ශබ්දයක් ආවොත් මොහොතකින් මොකක්ද? ඒක හොයන්න විමර්ශනය කරන්න හිතක් එනවා.
받으려는 바람을 품고 있는 이에게 소리가 오면, 곧바로 '무엇이지?' 하고 그것을 찾고 살피려는 마음이 옵니다.
රූපයක් දැක්කොත් මොකක්ද? රූපය ඒක දැනගන්න හිතක් එනවා. හැබැයි අවිද්‍යා තෘෂ්ණාව දුරු කරපු කෙනෙකුට එහෙම හිතක් නෑ.
모습을 보면 '무엇이지?' 하고 그 모습을 알아보려는 마음이 옵니다. 그러나 avijjā와 taṇhā를 걷어 낸 이에게는 그런 마음이 없습니다.
ඒ ඇහැ තියෙනවා පේනවා බලන බලාපොරොත්තුවක් නෑහ. කන තියෙනවා ඇහෙනවා අහන බලාපොරොත්තුවක් නෑහ. දිව තියෙනවා රස දැනෙනවා, රස විදින බලාපොරොත්තුවක් නෑහ. නාසය තියෙනවා ගන්ධයන් දැනෙනවා. ගන්ධයන් නාග්රාණය කරන බලාපොරොතුවක් නෑහ. කය තියෙනවා කයට පහස දැනෙනවා. පහසී එල්පගන්න බලාපොරොත්තුවක් නෑ. හිත තියෙනවා හිතන්න පුළුවන් හිත හිතා ඉන්න බලාපොරොත්තුවකුත් නෑ. මෙන්න මේ චිත්තයට කියනවා අරිහත්ඵල චිත්තියේ ස්වභාවය.
눈이 있고 보이지만 보려는 바람은 없습니다. 귀가 있고 들리지만 들으려는 바람은 없습니다. 혀가 있고 맛이 느껴지지만 맛을 즐기려는 바람은 없습니다. 코가 있고 냄새가 느껴지지만 냄새를 맡으려는 바람은 없습니다. 몸이 있고 몸에 닿음이 느껴지지만 닿음을 누리려는 바람은 없습니다. 마음이 있고 생각할 수 있지만 생각에 잠겨 있으려는 바람도 없습니다. 바로 이 citta를 arahatta-phala citta의 바탕이라고 합니다.
සභස්සවරමිදම් භික්ඛරවේ චිත්තං කියන එකේ ස්වභාවය. ඒ ස්වභාවය තියෙන්නේ අවිද්‍යා තෘෂ්ණා දුරුක අරිහතුන් වහන්සේටයි.
'pabhassaram idaṃ bhikkhave cittaṃ'이라는 말의 바탕입니다. 그 바탕은 avijjā와 taṇhā를 걷어 내신 arahant께 있습니다.
එතනින් මෙහා ඉන්න අයද? ඒ ඒ මට්ටමෙන් පෘතග්ජනාව ලෝකේ පිළිබඳ විශාල බලාපොරොත්තුවකින් අවධානය යොමු කර ඉන්න මානසිකත්වයක් ගොඩනැගෙනවා.
그 아래에 있는 이들은 어떻습니까? 저마다의 높이에서, puthujjana에게는 세상을 향한 큰 바람을 품고 마음을 기울이고 있는 마음가짐이 쌓입니다.
මොකද වටිනවයි කියන අදහස නිසා. වටිනවයි කියන අදහසක් එන්නේ නිච්චයි, සැපයි, ආත්මයි කියන මේ දෘෂ්ටිය ගිලිහිලා නැති නිසා.
왜냐하면 '값지다'는 생각 때문입니다. '값지다'는 생각이 오는 것은 nicca, sukha, attā라는 이 diṭṭhi가 떨어져 나가지 않았기 때문입니다.
ඒ නිසා ආශ්වාදයක් හොයාගෙන වටිනවා කියන දෘෂ්ටියෙන් යුත්ත ඒවා එනකන් බලා ඉන්නවා.
그래서 즐거움을 찾아, '값지다'는 diṭṭhi를 지닌 채 그것들이 오기를 기다립니다.
මෙන්න මේ එනකන් බලා ඉන්න නිසාම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇසුරු කරන බලාපොරොත්තුව සිතේ හටගන්නවා.
이렇게 오기를 기다리기 때문에 모습, 소리, 냄새, 맛, 닿음을 가까이하려는 바람이 마음에 생깁니다.
මෙන්න මන ඕ කියන වචනය තමා මනෝ කියන එක හැදුනේ. ඕංකාරයෙන් පෙන්නන්නේ ආරම්භ කරන්න තියෙන බලාපොරොත්තුවකින් ඉන්නවා නම් ඒකට කියනවා ඕ කියලා.
바로 이 'mana-o'라는 말에서 mano라는 말이 생겼습니다. 'o' 소리로 보여 주는 것은, 무언가를 시작하려는 바람을 품고 있다면 그것을 'o'라고 부른다는 것입니다.
මෑයගෙන
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒ තුළට පිවිසෙන්න ආරම්භ වෙන්න බලාපොරොත්තු සහගත මානසිකත්වයකින් ඉන්නකොට කියනවා මනෝ අවස්ථාව මනෝ අවස්ථාව මනෝ අවස්ථාව
그 안으로 들어가려, 시작하려는 바람이 섞인 마음가짐으로 있을 때 mano 자리라고 합니다 — mano 자리, mano 자리.
මෙන්න මේ මනෙන් ලෝකේ අල්ලන්න බලාපොරොත්තුවින් ඉන්නකොට අන්න ඒ බලාපොරොත්තුව නිසා නැවා එක්තරාහ ශක්තියක්.
이 mano로 세상을 붙잡으려는 바람을 품고 있을 때, 바로 그 바람 때문에 어떤 힘이 생깁니다.
අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා ඒ බලාපොරොත්තුව හටගන්නේ.
avijjā 때문에, taṇhā 때문에 그 바람이 생기는 것입니다.
පෙර පෙර දැකපු දේවල් වලට අනුව එහෙම දෙයක් මට මතුත් දකින්න නැත්නම්.
전에 보았던 것들에 따라 '그런 것을 나도 앞으로 또 볼 수 있다면' 하고 말입니다.
අන්න බලාපොරොත්තුවක් ඇති වෙනවා. වටිනාකමක් ඇති වෙන්නේ පෙර ආශ්වාද සහගත දේවල් බලලා ආශ්වාද සහගතය වටිනවා කියලා දෘෂ්ටියක් ඇති කරගත්ත.
그렇게 바람이 생깁니다. 값어치가 생기는 것은, 전에 즐거웠던 것들을 보고 '즐거운 것은 값지다'는 diṭṭhi를 지니게 되었기 때문입니다.
ඒ දෘෂ්ටියෙන් බලාපොරොත්තු වෙනවා මතුත් ආශ්වාද සහගත එබඳු දේවල් බලන්න ඇත්නම් මේ හැඟීම.
그 diṭṭhi로 '앞으로도 그런 즐거운 것들을 볼 수 있다면' 하는 이 느낌을 바랍니다.
මෙන්න මේ නිසා මන හැමලේම ඕංකාරයෙන් යුක්ත වෙනවා. ඒ කියන්නේ එහෙම එකක් ආවොත් අල්ලගැනීම සඳහා ආරම්භ කරපු අවස්ථාවෙන් යුත්තයි.
이 때문에 mana는 늘 'o' 소리를 지니게 됩니다. 곧, 그런 것이 오면 붙잡으려고 이미 시작해 둔 상태를 지니고 있다는 뜻입니다.
මෙන්න මේ නිසා ඒ පුද්ගලයා හැම වෙලේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා අතීතයේ අත්දැකීම් [ගොරවනවා] වලින් අරගෙන එබන් මතුත් ගන්න ඇත්නම් කියන මානසිකත්වයකින් ඉන්නවා.
이 때문에 그 사람은 늘 모습, 소리, 냄새, 맛, 닿음을 지난날의 겪음에서 [천둥 소리] 가져와 '그런 것을 앞으로도 얻을 수 있다면' 하는 마음가짐으로 있습니다.
මෙන්න මේ අවස්ථාව නිසා එක්තරහ ශක්තියක් ගොඩනැගෙනවා.
이 자리 때문에 어떤 힘이 쌓입니다.
තමා බලාපොරොත්තු වෙන රූප සබ්ද ගන්ධ රස ස්පර්ශ යමකින් ගොඩනගනවද ඒ ගොඩනගෙන දේවල් බලාපොරොත්තු වෙන මූල මානසික ශක්තිය ගොඩනැගෙන්නේ බලාපොරොත්තු
자기가 바라는 모습, 소리, 냄새, 맛, 닿음이 무엇으로 쌓이든, 그렇게 쌓이는 것들을 바라는 뿌리의 마음 힘이 쌓이는 것은 바람에서입니다.
මෙන්න මේ නිසා මොකද වෙන්නේ? ලෝකයේ යම් ධර්මයක් පහළ වෙනවා නම් පහළ වෙන සැම ධර්මයන්ටම මුල් වෙනවා. අන්න ඒ ශක්ති විශේෂයෙන්.
이 때문에 무엇이 일어납니까? 세상에 어떤 dhamma가 나타난다면, 나타나는 모든 dhamma의 뿌리가 됩니다 — 바로 그 남다른 힘이.
ඒ ශක්ති විශේෂයෙන් තමයි ආරම්භ කරලා සකස් කරලා දෙන්නේ.
바로 그 남다른 힘이 시작하고 다듬어 내어 주는 것입니다.
එතකොට බලාපොරොත්තුව දූසය නම් පදුට්ඨ නම් ඒ මානසිකත්වය පදුට්ඨයි.
그러니 바람이 더럽다면, paduṭṭha라면, 그 마음가짐은 paduṭṭha입니다.
බලාපොරොත්තුව පැහැපත් නම් සුගති නම් ඒ මානසිකත්වය පසන්න නම්
바람이 맑다면, sugati 쪽이라면, 그 마음가짐은 pasanna입니다.
ඒ පදුට්ට මනසකින් නම් අපි බලාපොරොත්තු තිබ්බේ. ඒකෙන් ගොන්නැගෙන්නේ දුක් කරදර වලට හේතුකාරක වන දේවල් තමයි ගොණැගිලා මුණ ගැහෙන්න වෙන්නේ.
우리가 paduṭṭha한 마음으로 바랐다면, 그것으로 쌓이는 것은 괴로움과 어려움의 까닭이 되는 것들이며, 그것들이 쌓여 우리가 마주하게 됩니다.
බලාපොරොත්තුව ප්‍රසන්න නම් ඊට ප්‍රසන්න ස්වභාවයට අනුවයි දෙයක් බලාපොරොත්තු වෙන්නේ.
바람이 pasanna라면 그 맑은 바탕에 따라 무언가를 바라게 됩니다.
ඒක යහපත් හිතකින් පුණ්‍ය හිතකින් ඇතිවෙන දෙයක්. ඒ හිතේ යමක් පහළ කරනවා නම් පහළ කරන්නේ ඉෂ්ට ප්‍රිය දේවල් වැඩිපුර.
그것은 좋은 마음, puñña 마음에서 생기는 것입니다. 그 마음이 무언가를 나타나게 한다면, 나타나게 하는 것은 대개 iṭṭha·piya한 것들입니다.
අප්‍රන්න නම් අනිෂ්ඨ අප්‍රිය දේවල්.
맑지 않다면 aniṭṭha·appiya한 것들입니다.
එහම් ලෝකයේ තියෙන්නේ ඉෂ්ට ප්‍රිය හෝ අනිෂ්ඨ අප්‍රිය දේවල්.
그러니 세상에 있는 것은 iṭṭha·piya한 것이거나 aniṭṭha·appiya한 것들입니다.
අරමුණු වෙනකොට එක්කෝ ඉෂ්ඨායි ප්‍රියයි. එහෙම නැත්නම් අනිෂ්ඨායි අප්‍රියයි.
대상이 될 때 iṭṭha·piya이거나, 아니면 aniṭṭha·appiya입니다.
ඒ ලෝක සත්‍යයා සමහර වෙලාවට ප්‍රසන්නයි සමහර වෙලාවකට දූතයයි.
세상 중생은 어떤 때는 맑고(pasanna) 어떤 때는 더럽습니다(duṭṭha).
ඔය දෙකෙන්ම බලාපොරොත්තු වෙනකොට ඔය දෙකටම ගැලපෙන ඉෂ්ටප්රිය සහ අනිත්ත අප්‍රිය දෙකේම මිශ්‍ර දෙයක් ලෝකේ ධර්මයක් හටගන්නවා.
그 둘로 바랄 때, 그 둘 모두에 맞는 iṭṭha·piya와 aniṭṭha·appiya가 섞인 것, 곧 세상의 dhamma가 생깁니다.
ධර්ම කියන වචනයෙන් පෙන්නන්න දරන අර්ථයෙන් ධර්ම.
dhamma라는 말로 보여 주려는 것은 '지닌다'는 뜻에서의 dhamma입니다.
මොනවද දරන්නේ?
무엇을 지닙니까?
ආපෝ ධාතුව ආපෝ ධාතුව හැටියට තිබුණා නම් තේජෝ ධාතුව තේජෝ ධාතුව හැටියට තිබුණ නම් වායෝ ධාතුව වායෝ ධාතුව හැටියට තිබුණම් පඨවි ධාතුව පඨවි ධාතුව හැටියට තිබුණනම් ඒවා සම්මිණයෙන් ගොඩනැගිච්ච ලෝකයක් ගොඩනැගෙන්නේ නෑ. ලෝකයක් දකින්න හම්බ වෙන්නේ නෑ.
āpo-dhātu가 āpo-dhātu로만, tejo-dhātu가 tejo-dhātu로만, vāyo-dhātu가 vāyo-dhātu로만, paṭhavī-dhātu가 paṭhavī-dhātu로만 있었다면, 그것들이 뭉쳐 이루어진 세상은 생기지 않습니다. 세상을 볼 수 없습니다.
එහෙනම් අපි යම් පෙර අතීත අත්දැකීම් මත යමක් භුක්ති වින්දනම් ඔය ආපෝ, තේජෝ, වායෝ පඨවීනේ ගති හතර වෙන් වෙන්ව තියලා භුක්ති ඉඳපු එකක් නෙමෙයි.
그러니 우리가 지난날의 겪음에 따라 무언가를 누렸다면, 그것은 āpo, tejo, vāyo, paṭhavī라는 네 성질을 따로따로 떼어 두고 누린 것이 아닙니다.
එහෙනම් දකින්න ඕනේ ඉස්සෙල්ලා ඔය ධාතු කියන අවස්ථාවට එන්න ඉස්සෙල්ලා. හිතේ ගති හතරක් පහළ වෙනවා ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියලා.
그러니 먼저 보아야 합니다 — 그것들이 dhātu라는 자리에 이르기 전에, 마음에 āpo, tejo, vāyo, paṭhavī라는 네 성질이 나타납니다.
ආපෝ කියන්නේ බැඳෙන ලක්ෂණය.
āpo는 묶이는 성질입니다.
මොනවටද බැඳෙන්නේ? මෙතෙක් කල් අරමුණු කරපු මතක සටහන් වලින් ගත්ත දත්තයන් උද එබන්දක් ඒ ආකාරය මතු හටගත්තා නම් ඒකේ බැඳෙනවා. අන්න ආපු ගති ලක්ෂණය
무엇에 묶입니까? 지금까지 대상으로 삼았던 기억의 자국에서 얻은 자료를 따라 그런 것이 앞으로 생긴다면, 거기에 묶입니다. 바로 그것이 āpo의 성질입니다.
ඒක ඔප්නැගිලා හොඳට පැහැදිලිව තියෙනවා නම් අනත් තෙද ගැඩිලා තියෙනවා නම් ඒක තමයි තේජෝ ලක්ෂණය.
그것이 반들반들 또렷하게 드러나 있다면, 빛이 서려 있다면, 그것이 tejo의 성질입니다.
ඒක මට ඕන හැටියට පරිහරණය කරන්න පුළුවන් නම්, එහාට මෙහාට කරන්න පුළුවන් නම්. එහෙම එහාට මෙහාට කරගන්න පුළුවන්, ගෙනියන්න පුළුවන් මට ඕන හැටියට මුරුදු ස්වභාව ඇති. මට ඕන ගාණන්ට සද ස්වභාවය ඇති. මෙහෙම දෙයක් නම් අම් සදෘ ස්වභාවය සැලෙන ස්වභාවය ඕකට එනවා වායෝ ගතිලක්ෂ
그것을 내 뜻대로 다룰 수 있다면, 이리저리 옮길 수 있다면 — 그렇게 이리저리 옮기고 내 뜻대로 가져갈 수 있는 부드러운 바탕이 있다면, 내가 바라는 만큼 움직이는 바탕이 있다면 — 이런 것이라면 흔들리는 바탕이 거기에 옵니다. 그것이 vāyo의 성질입니다.
ඒකේ පිහිටන්න පුළුවන් විදිහ මට්ටමකට ඒක ගොරෝසුවර ඒකට ගැලපෙන විදිහට හැදුනානම් මට පරිභෝග කරන්න පුළුවන් මට්ටමට අන්න පඨවි ස්වභාවය ඔන්න ඔය ගති ස්වභාව හතරක් ඉස්සෙල්ලා හටගන්නවා හිතේ මොකක් නිසාද වටිනවායි කියන දෘෂ්ටිය නිසා.
그것이 자리 잡을 수 있을 만큼 거칠어져, 거기에 맞게 이루어져 내가 누릴 수 있는 높이에 이르면, 바로 그것이 paṭhavī의 바탕입니다. 이 네 가지 바탕이 마음에 먼저 생깁니다. 무엇 때문입니까? '값지다'는 diṭṭhi 때문입니다.
වටිනවායි කියන දෘෂ්ටියෙන් තමයි ඕවා ඔය ආකාරයෙන් බලාපොරොත්තු වෙන්නේ. වටිනවායි කියන දෘෂ්ටිය අවිද්‍යාවේ දෘෂ්ටිය.
'값지다'는 diṭṭhi로 그것들을 그렇게 바라는 것입니다. '값지다'는 diṭṭhi는 avijjā의 diṭṭhi입니다.
ඒ නිසා හැමෙලේම අවිද්‍යාවේ දෘෂ්ටියේ ඉන්න තාක්කල් ඔය ගති හතරක් බලාපොරොත්තු මානසිකත්වයක් ගොඩන්නගලා.
그러니 늘 avijjā의 diṭṭhi에 머무는 동안에는 이 네 성질로 바라는 마음가짐을 쌓아 둡니다.
අන්න එතකොට ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය, පඨවි ගතිය කියලා හිතක් ගොරනගනට හිතේ ගති හතරක් මුල් වෙනවා.
그러면 āpo 성질, tejo 성질, vāyo 성질, paṭhavī 성질 — 마음이 무언가를 쌓아 올리는 데 마음의 이 네 성질이 뿌리가 됩니다.
මෙන්න මේ ගති හතර මුල් වුනහම මේ ගති හතරේ ක්රියාදාමේ හිතෙන් චිත්තජ කියන වචනයෙන් හිතෙන් ජනිත කරන්නා වූ අනුකූල රූපයක් ගොඩනාගන්න හේතු වෙනවා. රූපයන්ගේ මූලය හිතෙන් ගොඩනැගෙන මානසිකත්වය.
이 네 성질이 뿌리가 되면, 이 네 성질의 움직임으로, cittaja라는 말처럼 마음에서 태어나는, 거기에 맞는 rūpa를 쌓아 올리는 까닭이 됩니다. rūpa들의 뿌리는 마음에서 쌓이는 마음가짐입니다.
ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය, පඨවි ගතිය කියන හිතේ හටගන්න වටිනවා කියනච නිගමනය නිසා. ඔය ගති හතරට අනුකූල වන්නා වූ දෙයක් නිෂ්පාදනය වෙනවා නම් මට පරිභෝග කරන්න. ඔන්න ඔය මානසිකත්වයක් එක්කලා ගොඩනැගි.
āpo 성질, tejo 성질, vāyo 성질, paṭhavī 성질이 마음에 생기는 것은 '값지다'는 매듭 때문입니다. '이 네 성질에 맞는 것이 만들어진다면 내가 누리겠다' — 이런 마음가짐이 함께 쌓였습니다.
දැන් ආපෝ ගතිය වෙනම හිට. මොකද ආපෝ ගතිය යම් තැනකද ඒක හටගත්තේ වටිනාදියක් පරිහරණය කරන්න කොටසක් වශයෙන්.
자, āpo 성질은 따로 떨어져 있을 수 없습니다. 왜냐하면 āpo 성질이 어디에서 생겼든, 그것은 값진 것을 누리기 위한 한 부분으로 생긴 것이기 때문입니다.
සිද ගැන්ිලා ගන්නෙත් ඒකේ ඒ කොටසක් වශයෙන්. ඒක එහාමි මෙහා කරගන්න සලන්න පුළුවන් ගතියක් ගන්නවා නම් ඒ ආශ්වාදය දදීමට ඒක සකස් කරන්න කොටසක්. ඒක අතරට අසුන ගෝචන කරගන්න පුළුවන් ගති ලක්ෂණයක් නම් ඒ ආශ්වාදය සඳහාම වෙන් කරගත්ත මානසිකත්වයක්.
빛을 띠는 것도 그 한 부분으로서입니다. 이리저리 옮기고 흔들 수 있는 성질을 띤다면, 그것은 그 즐거움을 누리도록 다듬는 한 부분입니다. 손안에 잡힐 수 있는 성질이라면, 그것은 그 즐거움만을 위해 떼어 둔 마음가짐입니다.
එහෙනම් වටිනවයි කියන අවිද්‍යාවේ මානසිකත්වය හතර ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා ඔය විදිහට. ඔය හතර ආකාරයම එක් වුනොත් තමයි බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න පුළුවන්. නැත්නම් ආශ්වාදය සඳහා යමක් ඉපදවාගන්න පුළුවන්.
그러니 '값지다'는 avijjā의 마음가짐이 이렇게 네 가지로 움직입니다. 이 네 가지가 모두 하나로 모여야 바람을 이룰 수 있습니다. 곧 즐거움을 위해 무언가를 낳을 수 있습니다.
දැන් හිතෙන්ම ඉපදවා ගත්තා වූ ගති හතර වෙනම පහළ වෙන්නේ නැතුව මූලික වශයෙන් ඒකීය ලක්ෂණ ඇති. ඒඳුවම ඉතාම සියුම් චිත්ත රූපයක් ඉපදුනවා.
자, 마음에서 낳은 네 성질이 따로따로 나타나지 않고 바탕에서 하나의 성질을 지닌 채, 아주 미세한 citta-rūpa가 생겨났습니다.
ඕකට අපි කිව්වා සුද්ධාෂ්ඨකය කියන එකේ කොටස් හතරක්.
이것을 우리는 suddhaṭṭhaka라는 것의 네 부분이라고 했습니다.
වටිනාකමක් තියෙනවා කිව්වොත් ඕක තෘෂ්ණාවෙන් බැඳෙනවා.
값어치가 있다고 하면 그것은 taṇhā로 묶입니다.
වටිනවා කියන අවස්ථාව අවිද්‍යාවෙන් එනකොට වටිනාකමට බැඳීම තෘෂ්ණාවෙන් එනවා.
'값지다'는 자리는 avijjā에서 오고, 그 값어치에 묶이는 것은 taṇhā에서 옵니다.
දැන් අවිද්‍යාව යම් තැනකද තෘෂ්ණාව එතන. තෘෂ්ණාව යම් තැනකද අවිද්‍යාව එතන. අවිද්‍යාව නැති වෙනවා තෘෂ්ණාවක් නැති වෙනවා. තෘෂ්ණාව නැති වුනොත් අවිද්‍යාවත් ඉවරයි. දැන් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ලෝක සත්‍යයා මේ පැවැත්මෙන් ඉන්නකම්.
avijjā가 있는 곳에 taṇhā가 있습니다. taṇhā가 있는 곳에 avijjā가 있습니다. avijjā가 사라지면 taṇhā도 사라집니다. taṇhā가 사라지면 avijjā도 끝납니다. 자, 세상 중생이 avijjā와 taṇhā로 이 이어짐 속에 머무는 동안에는,
ඔන්න ඔය අවිද්‍යාව නිසා හටගන්න ආපෝ, තේජෝ, වායෝ, කටයෝ කියන චිත්ත ගති ලක්ෂණ හතරක්. ඒක වර්ණවත් කරන වර්ණා කරන ගති ලක්ෂණයෙන් තෘෂ්ණාවේ ගතියක් වශයෙන්.
avijjā 때문에 생기는 āpo, tejo, vāyo, paṭhavī라는 네 가지 citta 성질이 있습니다. 그것을 빛깔 입히고 꾸미는 성질, 곧 taṇhā의 성질로서 vaṇṇa 성질이 있습니다.
ඒ වගේම ඒකේ ගෑවි ගෑවි ඒකේ ඈඳිලා හිටෙන ගතිය ගන්ධ ගතියක් වශයෙනු.
또 그것에 닿고 또 닿아 거기에 달라붙어 머무는 성질, 곧 gandha 성질이 있습니다.
ඒකෙම ඇතුරුු කරගෙන ම වෙන මෙනෙහි කරනට නොකින් ඒක පරිභෝග කරමින් ඒක ඇදිලා බැඳිලා ඉන්න ගතිය රස හෙවා රස ගතියක් වශයෙන්
그것을 가까이 두고 다른 것은 생각하지 않으며 그것을 누리면서 끌려 묶여 있는 성질, 곧 rasa를 찾는 rasa 성질이 있습니다.
ඒවා ගොඩනැගාගෙන ආරම්භ කරෙන්නේ ඒ තුළ ජනිත වෙලා ඒ තුළ පවත්වන ගතිය ඕ ජා කියන ආරම්භ කර ඒ තුළ ජාතිය බිහි කරගන්න ගතියක්.
그것들을 쌓아 시작하는 것은, 그 안에서 태어나 그 안에서 이어 가는 성질 — 'o-jā', 곧 시작하여(o) 그 안에서 태어남(jāti)을 낳는 성질입니다.
එහෙනම් වන්න, ගන්ධ, රස, ඕජා කියන ගති හතරකුත් එක්කලා එකතුවයි හටගන්නේ.
그러니 vaṇṇa, gandha, rasa, ojā라는 네 성질과도 함께 하나로 모여 생겨납니다.
එහෙනම් අවිද්‍යාව යම් තැනකද ආපෝ, තේජෝ, වායෝ පඨව කියන ගති හතර එතන. තෘෂ්ණාව යම් තැනකද වන්න, ගඳන්, රස, ඕජා කියන ගති හතර.
그러니 avijjā가 있는 곳에 āpo, tejo, vāyo, paṭhavī라는 네 성질이 있고, taṇhā가 있는 곳에 vaṇṇa, gandha, rasa, ojā라는 네 성질이 있습니다.
එහෙනම් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඉන්න සත්වයාට මනසේ හටගන්නවා. ආපෝ, තේජෝ, වායෝ පඨයෝ වන්න, ගන්ධ, රස, ඕජා කියන ගති අටක්.
그러니 avijjā와 taṇhā로 사는 중생의 마음에는 āpo, tejo, vāyo, paṭhavī, vaṇṇa, gandha, rasa, ojā라는 여덟 성질이 생깁니다.
ඔය ගතිය යටෙන් එකක් වෙන් කරන්න බැහැ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඉන්නකන් ඕකටම ඒකාන්තයෙන්ම හේතුකාර සම්බන්ධ ගතිය යනවා. ඒ ඉස්සෙල්ලාම හිතෙන් ඉපදන රූපය අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් නිපදෙව්වනම් ඔය ගති යටෙන් යුක්ත වෙනවා.
avijjā와 taṇhā로 있는 동안에는 이 여덟 성질에서 하나도 떼어 낼 수 없으며, 반드시 거기에 까닭으로 이어진 성질이 따라갑니다. 맨 처음 마음에서 태어나는 rūpa를 avijjā와 taṇhā로 낳았다면, 그것은 이 여덟 성질을 지니게 됩니다.
ඒ නිසා ඉපදෙන රූපයෙට ඔය ගති යටක ස්වභාවයක් ආවීනික වෙනවා.
그래서 태어나는 rūpa에 이 여덟 성질의 바탕이 대물림됩니다.
එහම් සුද්ධාථකය ආපෝ, තේජෝ, වායෝ පඨවි වණ්ගන්ධ, රස, ඕජා කියන අර නාමයට අනුකූල රූප ගති අටකින් යුක්ත වුනාම ඒ ගති අට අනුකූලව හැදිච්ච රූපයට කියනවා අටාකාර රූපාරයන් එක්තැන් වෙලා වෙන් කරන්න බැරිවෙන නිසා අවිනර්භෝග රූප කලාපයයි කියන වචනයෙන් හඳුන්වනවා ඔන්න ඔය සුද්ධාෂ්ටකය.
그러니 suddhaṭṭhaka가 āpo, tejo, vāyo, paṭhavī, vaṇṇa, gandha, rasa, ojā라는 그 이름에 맞는 여덟 rūpa 성질을 지니게 되면, 그 여덟 성질에 맞게 이루어진 rūpa를 — 여덟 가지 rūpa가 한데 모여 떼어 낼 수 없게 되었기에 — avinibbhoga rūpa-kalāpa라는 말로 부릅니다. 바로 이것이 suddhaṭṭhaka입니다.
මෙන්න මේ ගති යටයේ මූලාරම්භය තමයි ඒකේ තියෙන්නේ.
이 여덟 성질의 맨 처음 시작이 바로 거기에 있습니다.
හැබැයි සුද්ධාර්ෂකයකින් ඕය ටික භුක්ති විඳින්න බැ.
그러나 suddhaṭṭhaka만으로는 이것들을 누릴 수 없습니다.
බලාපොරොත්තු වෙච්ච එක ඇහැක් වෙන්න ඕනේ රූපයක් වෙන්න ඕනේ භුක්තිය ලබන්න බලාපොරොත්තුවෙන් කනක් හැදෙන්න ඕනේ ශබ්දයක් හැදෙන්න ඕනේ භුක්තිය ලබන්න නාසයක් හැදෙන්න ඕනේ ගන්ධයක් ලැබෙන්න ඕනේ භුක්තියක් ලබාගන්න දිවක් ලැබෙන්න ඕනේ රසයක් ලැබෙන්න ඕනේ භුක්තියක් ලබාගන්න කයක් ලැබෙන්න ඕන පොට්ඨබ්බයට දෙයක් ලැබෙන්න ඕනේ භක්ෘතියක් ලබාගන්න එහෙනම් මේවා ඒ සියුම් සත්‍යයට වඩා හුඟාක් ගනී භවන වෙන්න ඕනේ එහෙනම් මුලදිම චිත්තයෙන් ඉපදවපු ශක්තිය ඔය ආර ආරම්භක අවස්ථාවේදී නිහර කරන නිශ්චල කරලා හටන් කෙළවර කරන ශක්තියක් වෙන්න බැ.
바라던 것은, 누리기 위해 눈이 생겨야 하고 모습이 생겨야 합니다. 누리려는 바람으로 귀가 생겨야 하고 소리가 생겨야 합니다. 누리기 위해 코가 생겨야 하고 냄새가 생겨야 합니다. 누리기 위해 혀가 생겨야 하고 맛이 생겨야 합니다. 누리기 위해 몸이 생겨야 하고 닿을 것이 생겨야 합니다. 그러니 이것들은 그 미세한 상태보다 훨씬 더 굳어져야 합니다. 그러니 처음에 마음으로 낳은 힘은 그 첫 자리에서 고요히 멈춰 끝을 맺는 힘이 될 수 없습니다.
ඒ ශක්තිය නපදෙව්වේ ආශ්වාදය ලබාගන්නා වේදනා නැමති ආස්වාද භුක්තියට ගැලපෙන තැනට අවශ්‍ය දෙයක් නඉපදවන්න ඕන රූපය.
그 힘을 낳은 것은, 즐거움을 얻는 vedanā라는 누림에 맞는 자리에 필요한 rūpa를 낳기 위해서입니다.
ඒ දේ නිෂ්පාදනය කරලා දෙන මට්ටමට ඒ ශක්තිය මුලදිම ගැබ්බෙනවා. අර සුද්ධාසකයක් එක්කලා.
그것을 만들어 낼 만큼의 힘이 처음부터 그 suddhaṭṭhaka와 함께 담깁니다.
එයා සුද්ධාසකයේ චිත්ත අවස්ථාව චිත්තක්ෂණයක් ඉක්ම යනකොටම ගෙවිලා ගිහිල්ලා. ඒ ශක්තිය ගැප් කරගත්ත නිදහස් රූප කලාපයක් වෙනවා. ඕකට එනවා උදුජ රූප කලාපයක් වුණා.
그 suddhaṭṭhaka의 citta 자리는 한 citta-khaṇa가 지나자마자 다해 버립니다. 그러면 그 힘을 머금은 풀려난 rūpa-kalāpa가 됩니다. 이것이 utuja rūpa-kalāpa가 된 것입니다.
අසුරු සැනක් ගහන මොහොතක කෝටි ගහනක්. එබඳු පරමාණු නැත්නම් අර සුද්ධාස්සක නිෂ්පාදනය කර ලෝකයට පෘථද්ද රූප වශයෙන් නිදහස් කර හරනවා.
손가락 한 번 튕기는 순간에 수억 개 — 그런 알갱이들, 곧 그 suddhaṭṭhaka를 만들어 세상에 따로따로의 rūpa로 풀어 놓습니다.
ඕකට අපි කියනවා ඕක දැක්කහම මූ මූලික චිත්ත කිරණ ඔය නිදහස් කරන්න.
이것을 보고 우리는 바탕 citta가 그 빛살을 풀어 놓는다고 말합니다.
හැබැයි මූලික චිත්ත කිරණේ කිසිම යන්ත්‍ර සූත්‍රයකට ගෝචර වෙන්නේ අවිශය රූපයක්. විෂය කරන්න බැ. හිතේ මූලික රූපකලාප ගෝචර කරන්න උපකරණයක් නෑ.
그러나 바탕 citta의 빛살은 어떤 기계에도 잡히지 않는 rūpa입니다. 잡아낼 수 없습니다. 마음의 바탕 rūpa-kalāpa를 잡아낼 도구는 없습니다.
හැබැයි ඒ ගෝචර මූලික රූප කලාප එතන ඒ විදිහට පවතින්නේ නැහැ. ඒක ඊට වඩා දෙයක් නිර්මාණය කරනවා පස්සේ දේ ලබා දෙන්න.
그런데 그 바탕 rūpa-kalāpa는 거기서 그대로 머물러 있지 않습니다. 뒤에 올 것을 내어 주려고 그보다 더한 것을 지어냅니다.
ඒ නිසා ඒකෙන් මොකද කරන්නේ?
그러면 그것으로 무엇을 합니까?
ආපෝ, තේජෝ, වායෝ කියන ගති හතරේ ආරම්භකම රූපය ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන භූත රූප හතරකින් යුත්තයි.
āpo, tejo, vāyo 등 네 성질의 시작인 rūpa는 āpo-bhūta, tejo-bhūta, vāyo-bhūta, paṭhavī-bhūta라는 네 가지 bhūta-rūpa를 지닙니다.
වන්න, ගන්ධ, රස, ඕජා කියන ඒකට ඒ නිසා උපදින රූප හතරකින් යුත්තයි.
그래서 거기에는 vaṇṇa, gandha, rasa, ojā라는, 그로 말미암아 태어나는 네 가지 rūpa가 있습니다.
මෙන්න ශුද්ධාෂ්ටකය කියන රූපය ආරම්භය.
이것이 suddhaṭṭhaka라는 rūpa의 시작입니다.
දැන් ආපෝ භූත වලින් කරන්න බැරි නිසා. ඊළඟට ආපෝ භූතයන්ගෙන් හටගත්ත සුද්ධාෂ්ටක අනුකූල දේ නිෂ්පාදනය කරන්න පොදි වශයෙන් බැඳි බැඳී සකස් වෙනවා. එකින් එකෙකට ආකර්ෂණය කරෙන්න අවශ්‍ය දේ නිෂ්පාදනය කරන්න. අවශ්‍ය විදිට හැටතලය ගනිමින් ඊට අනුකූලව පළවෙනි සකස් වීම වෙනකොට
이제 āpo-bhūta만으로는 할 수 없기에, 다음으로 āpo-bhūta에서 생긴 suddhaṭṭhaka에 맞는 것을 만들어 내려고 덩어리로 묶이고 묶여 다듬어집니다. 서로서로 끌어당겨 필요한 것을 만들어 내려고, 필요한 대로 생김새를 갖추며 거기에 맞게 첫 다듬어짐이 일어날 때,
අන්න ඒ ආපෝ මහාභූත තේජෝ මහාභූත වායෝ මහාභූත පඨවි මහාභූත කියන තැනට වැටෙනවා.
바로 āpo-mahābhūta, tejo-mahābhūta, vāyo-mahābhūta, paṭhavī-mahābhūta라는 자리에 떨어집니다.
මෙන්න මෙතෙන්ට වැටනට පස්සේ සියුම් රූප කලාපොලින් හටගන්නා වූ කයක් හටගැනීමට ඒක හේතු වෙනවා.
여기에 떨어진 뒤에는 그것이 미세한 rūpa-kalāpa들로 이루어진 몸이 생기는 까닭이 됩니다.
බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම කායිකත්වය වයි හටගන්නේ අන්න ඒ සියුම් මහාභූත රූප කලාපයන්ගෙන්.
brahma들의 brahma 몸이 생기는 것은 바로 그 미세한 mahābhūta rūpa-kalāpa들에서입니다.
ඊට එහා කාම ලෝකේ භුක්ති විඳ ඉන්න ඒ සියුම් මට්ටම මදි. තව ගණනී භවනය වෙන්න ඕනේ. ඊට වඩා ඝනීභවය වෙන ඇහැ. ඊට වඩා ගනීපවන රූපයක්.
그 너머 kāma 세상에서 누리며 살기에는 그 미세한 정도로는 모자랍니다. 더 굳어져야 합니다. 그보다 더 굳어진 눈, 그보다 더 굳어진 rūpa가 있어야 합니다.
ස්පර්ශ කරලා කාමාවාද විදින්නට ගන්න ඕනේ.
맞닿아서 kāma의 즐거움을 누리기 시작해야 합니다.
ඊටත් වඩා අර බ්රහ්මත්වයට ගනීභ වෙච්ච කනක් සහ ශබ්දයක් කාමාස්වාදයට ඕන.
그보다도, 그 brahma 상태보다 더 굳어진 귀와 소리가 kāma의 즐거움에 필요합니다.
ඒ බ්රහ්මත්වයට සම්බන්ධ නැති. කාමයට හේතු වෙන ආකාරයෙන් ගනීවන නාසයක්, දිවක්, කයක් ඒවට ගන්ධ, රස, ස්පර්ශයක් ලබා දෙන දේ ඊට වඩා ගනී බව නෝනේ.
brahma 상태와는 이어지지 않는, kāma의 까닭이 되는 식으로 굳어진 코, 혀, 몸, 그리고 그것들에 냄새, 맛, 닿음을 주는 것은 그보다 더 굳어진 것이어야 하지 않겠습니까.
ඔන්න සුගතිගාමී ඊළඟ සත්වයාදිය අවස්ථාවට පත් වුනහම දිව්‍යමේ ආදීවන්නාවූ කයෙන් ඉපදනකොට ඔය කියන තත්ත්වයට පත්වෙලා.
자, sugati로 가는 다음 중생의 자리에 이르러 deva 같은 몸으로 태어날 때, 그런 상태에 이르게 됩니다.
සියුම් ධාතු කලාප බවට පත් වෙනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨයෝ ධාතු කියන එකේ සියුම් කොටස සකස් වෙනවා. ඒක ඒ සියුම් කොටසේ කයට ඒක ගැලපෙනවා.
미세한 dhātu-kalāpa가 됩니다. āpo-dhātu, tejo-dhātu, vāyo-dhātu, paṭhavī-dhātu의 미세한 부분이 다듬어집니다. 그것이 그 미세한 몸에 맞습니다.
දැන් ඔතන්දි අපි දකින්න ඕනේ කොහොමද වෙන්නේ කියලා. බොහොම සියුම් තැනක් ඔය විග්රහ කරගෙන යන්න.
자, 여기서 우리는 이것이 어떻게 일어나는지 보아야 합니다. 이렇게 풀어 나가기에 아주 미묘한 자리입니다.
දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක් පොඩි ළමේ සුරතලលලට කුරතල් කතා කියමින් දඟලමින් ඉන්නවා දැක්කහම ඉතින් ඔය අත්වලා මුත් අලා මොකද කරන්නේ? ඕක බලා ඉඳලා හරි සතුටු වෙනවා.
이렇게 생각해 봅시다. 어린아이가 귀엽게 옹알거리며 뛰노는 것을 보면, 할아버지 할머니들은 어떻게 합니까? 그것을 바라보며 아주 기뻐합니다.
අවිද්‍යා තෘෂ්ණාමි ගතියක් තමයි ඒකක්. ඒක ප්‍රියමනාප මන වඩන ආශ්වාදයක් එන දෙන තෙනි දෙයක් වෙනවා දරු හුරතලේ.
그것이 avijjā·taṇhā의 성질입니다. 아이의 귀여움은 마음에 들고 마음을 북돋우는 즐거움을 주는 것이 됩니다.
එහෙනම් මුණුබුරාගේ මිනිවෙනිගේ හුරතලේ.
곧 손자 손녀의 귀여움입니다.
දැන් මේ අවස්ථාව එනකොට පැත්තකා සතුටු වෙන්න එන්න පුළුවන් මට්ටමක් තියෙනවා.
이런 때가 오면 곁에서 바라보며 기뻐할 수 있는 정도가 있습니다.
හැබැයි ඒ මට්ටමෙන් සතුට මදි වුනහම මොකද කරන්නේ?
그런데 그 정도의 기쁨으로 모자라면 어떻게 합니까?
එයාට හිතෙනවා අල්ලගන්න, වඩාගන්න, හඹගන්න තව අවස්ථාවක්.
붙잡아 보고, 안아 보고, 입 맞춰 보고 싶은 마음이 듭니다 — 한 걸음 더.
එතකොටත් ඒ හුරතුලේ තව වැටුත් මොකද කරන්නේ? අල්ල පොඩි කරන්න හිෙනවා. ඌ කෑ ගහනවා හිදිලා.
그래도 귀여움이 더 넘치면 어떻게 합니까? 꽉 붙잡아 쥐어짜고 싶어집니다. 그러면 아이는 아파서 울어 댑니다.
අන්න ආසවාදයට වැඩිපුර බලාපොරොත්තු තියන්න තියන්න. ගනී භවනය වැඩි.
즐거움에 바람을 더 걸면 걸수록 굳어짐이 더해집니다.
හැබැයි වැඩි වෙනකොට එක දෙයක් වෙනවා. බලාපොරොත්තු වුණේ සුවයක් වුනාට වෙන්නේ රිදීමක්.
그런데 더해질 때 한 가지 일이 생깁니다. 바란 것은 편안함이었는데, 일어나는 것은 아픔입니다.
සුවය බලාපොරොත්තු වෙලා වැඩියෙන් බලාපොරොත්තු තිබ්බාම ලැබෙන්න තිබිච්ච සුවය අඩුවෙලා වේදනාවන්ගය වැඩි වෙලා.
편안함을 바라며 너무 많이 바라면, 얻을 수 있었던 편안함은 줄어들고 아픔의 몫이 늘어납니다.
නමුත් බලාපොරොත්තුව අධික නිසා ඒ වේදනාව දෙවෙනි කරලා අර සුවය හොයාගන්න දැඩිව ග්‍රහණය කරන්න යනවා.
그러나 바람이 지나치기에 그 아픔은 뒤로 미뤄 두고, 그 편안함을 찾아 세게 움켜쥐러 갑니다.
ආශ්වාදය අඩුවෙමින් ග්‍රහණ වේදනාව වැඩිවෙමින් පිහිට නම් නමුත් අවිද්‍යාව නිසා මේක වැටහෙන්නේ.
즐거움은 줄어들고 움켜쥠의 아픔은 늘어나는데도, avijjā 때문에 이것을 알아차리지 못합니다.
එහ නිදහස් සුවයෙන් ආස්වාදයදෙන දේවතාවන්ගේ මට්ටමට වඩා ඝනීභවයක් ඕනැෙනවා. ඊට වඩා ඝනීභව ආශ්වාදයක් වෙන මනුස්සයන්.
그래서 풀려난 편안함으로 즐거움을 누리는 deva들의 정도보다 더 굳어짐이 필요해집니다. 그보다 더 굳어진 즐거움을 누리는 것이 사람입니다.
ඒ නිසා මොකද වෙන්නේ? දෙවියන්ට වඩා ගනීභ වෙන කුණක් අපිට හම්බ වෙනවා.
그래서 어떻게 됩니까? deva들보다 더 굳어진, 썩는 것을 우리가 얻게 됩니다.
අපි කුණු කොටස් විදර්කයෙන් හටගත්ත කයක් ඒකෙන් හොගන්නවා.
우리는 서른두 가지 썩는 부분으로 이루어진 몸을 그렇게 얻습니다.
හේතුව මොකද? අවිද්‍යාවේ තෘෂ්ණාවේ අධිකභාවය වෙනකොට ඒක දූසිය පැත්තට යන්නේ.
까닭이 무엇입니까? avijjā와 taṇhā가 지나쳐질 때, 그것이 더러운 쪽으로 가기 때문입니다.
දැන් අවිද්‍යාවේ තෘෂ්ණාවේ දූෂිය බවට පත්වෙනකොට සුද්ධ දෙයක් නඉපද වෙන්න බැහ. ඒකේ පොඩ්ඩක් හරි දූෂ නිසා ඒකින් අශුද්ධ දෙයක් නඉපද වෙනවා.
자, avijjā와 taṇhā가 더러워지면 깨끗한 것을 낳을 수 없습니다. 조금이라도 더러움이 있기에 그것으로 깨끗하지 않은 것을 낳습니다.
මේ හේතුව නිසා සිද්ධ වෙන්නේ මොකද? අසුද්ධතාවයෙන් වැඩි ඝනීභව වැඩි රූපයෝ නිෂ්පාදනය වීමයි.
이 까닭으로 무엇이 일어납니까? 더 더럽고 더 굳어진 rūpa들이 만들어집니다.
මෙන්න මේ නිසා මොකද වෙන්නේ? ඝනී භවයනයට පත්වෙච්ච ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන කොටස් හතරක්. ලෝකයේ නිෂ්පාදනය වෙනවා. ඒ ගනී භවනයට අවශ්‍ය කරන ඇහැක්, රූපයක්, කනක්, ශබ්දයක් එහෙනම් ඇහැ කියන උපකරණය රූප නැමති උපකරණ කන නැමති උපකරණය ශබ්ද ගෙනක් දෙන උපකරණ නාසය නැමති උපකරණ ගන්ධය සැස්කර දෙන උපකරණ දිව නැමති උපකරණ රස ගැප් කරපු උපකරණ කය නැමති උපකරණ පොට්ඨබ්බය ගැප් කරපු උපකරණ ඔය ආදි වශයෙන් ඇස, කන දිවනාසය, ශරීරය කියන ඒවට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවාව ලබා දෙන ද්‍රව්‍යම ඒ දේ හටගැනීමට අර මහාභූතයෝ ධාතු බවට පත්වෙලා ඝනීභව ධාතු බවට පත් වෙන්න.
이 때문에 무엇이 일어납니까? 굳어진 āpo-dhātu, tejo-dhātu, vāyo-dhātu, paṭhavī-dhātu라는 네 부분이 세상에 만들어집니다. 그 굳어짐에 필요한 눈, 모습, 귀, 소리 — 곧 눈이라는 도구, 모습이라는 도구, 귀라는 도구, 소리를 가져다주는 도구, 코라는 도구, 냄새를 마련해 주는 도구, 혀라는 도구, 맛을 머금은 도구, 몸이라는 도구, 닿을 것을 머금은 도구 — 이렇게 눈, 귀, 혀, 코, 몸에 모습, 소리, 냄새, 맛, 닿음을 주는 재료 그 자체, 그것들이 생겨나도록 그 mahābhūta들이 dhātu가 되고, 굳어진 dhātu가 됩니다.
මෙන්න මේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ඒවා මනුස්ස ලෝකයේදී පස් ජල ගිනි සුලං කියන හතරකට බෙදෙනවා.
이 āpo-dhātu, tejo-dhātu, vāyo-dhātu, paṭhavī-dhātu가 사람 세상에서는 흙, 물, 불, 바람이라는 넷으로 나뉩니다.
එතකොට වතා කීයක් එකින් එකට ගනී භවනය වෙච්ච එකේ ප්‍රතිඵලයක්ද? පස් ජල ගිනිසුලා.
그러면 흙, 물, 불, 바람은 몇 번이나 거듭 굳어진 끝에 나온 것입니까?
හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ පස් වලින් ආවාද වින්නත් නෙමෙයි. ජලයෙන් විතරක් ආසාද විඳින්නත් නෙමෙයි. ගින්නෙන් විතරක් ආසාද විඳින්නත් නෙමෙයි. විතරක් ආසාදු විඳින්නත් නෙමෙයි. ඔය පස් ජල ගිනිසුලං කියන හතර සම්පිණ්ඩනයන්ගෙන් හටගත්ත ඇහැ රූප කන ශබ්ද දිව රස නාස ගන්ධ කය පොට්ඨබ්බ කියන මෙන්න මේවායේ ආශ්වාදීමට තමයි අවශ්‍ය දේට අපි බලාපොරොත්තුව තියා තියෙන්නේ. මොකද බලාපොරොත්තුව වේදනා භුක්තිය.
그런데 우리가 바라는 것은 흙으로 즐거움을 누리는 것도 아니고, 물로만 즐거움을 누리는 것도, 불로만 즐거움을 누리는 것도, 바람으로만 즐거움을 누리는 것도 아닙니다. 흙, 물, 불, 바람 넷이 뭉쳐 생긴 눈과 모습, 귀와 소리, 혀와 맛, 코와 냄새, 몸과 닿을 것 — 바로 이것들의 즐거움을 누리는 데 필요한 것에 우리는 바람을 걸어 두었습니다. 왜냐하면 바람은 vedanā를 누리는 것이기 때문입니다.
වේදනාවක් ලබන්න නම් ඒ වේදනාවට අනුකූල දෙකක් දෙකක් දෙකක් ස්පර්ශ වෙන්න ඕන. ඇහැක් රූපයක් ස්පර්ශ වුනාමයි චක්ඛු වේදනාවක් එන්නේ. කනක් ශබ්දයක් ස්පර්ශ වුනාමයි ශබ්ද වින්දනයක් ඉන්නේ. නාසයක් ගන්ධයක් ස්පර්ශ වුනහමයි ගහන වින්දනයක් ඉන්නේ. දිවක් රසයක් ස්පර්ශ වුනහමයි රස වින්දනයක් එන්නේ. කයක් පොට්ඨබ්බයට දෙයක් එකතු වුනහමයි ආශ්වාද කායාශ්වාද වින්දනයක් එන්නේ. බලාපොරොත්තුව කායාශ්වාද වින්දනය මිසා කිහාට නොවන නිසා.
vedanā를 얻으려면 그 vedanā에 맞는 둘이 맞닿아야 합니다. 눈과 모습이 맞닿아야 눈의 vedanā가 옵니다. 귀와 소리가 맞닿아야 소리의 누림이 있습니다. 코와 냄새가 맞닿아야 냄새의 누림이 있습니다. 혀와 맛이 맞닿아야 맛의 누림이 옵니다. 몸과 닿을 것이 만나야 몸의 즐거움을 누림이 옵니다. 바람은 몸으로 즐거움을 누리는 것 말고 다른 것이 아니기 때문입니다.
අපේ මානසිකත්වයෙන් නිකුත් කරපු ශක්තිය යමක් නිෂ්පාදනය කරන්න නිකුත් වුණාද ඔන්න ඒ වින්දන මට්ටම සකස් කරලා තියෙන මට්ටමක්ක දෙයක් නිෂ්පාදනය කරන්නයි නිකුත් වුණේ.
우리 마음가짐에서 내보낸 힘이 무엇을 만들려고 나왔든, 그것은 바로 그 누림의 정도에 맞춰 다듬어진 것을 만들려고 나온 것입니다.
ඒ නිසා අපිට යමක් නිෂ්පාදනය කරපුවහම රූපස්වාදය ශබ්දස්වාදය ගන්ධ ආශ්වාදය රසාදය පොට්ඨබ්බ ආශ්වාදය කියන මේ ආශ්වාදයන්ට පැයන්න සුදුසු මට්ටමට නිෂ්පාදනය වුනහම අපි කියනවා පැහුණා හෙවත් පැහුණා. ඒ දේ නියම ගානට පැහිලා තියෙනවා.
그래서 우리가 무언가를 만들어 냈을 때, 모습의 즐거움, 소리의 즐거움, 냄새의 즐거움, 맛의 즐거움, 닿음의 즐거움이라는 이 즐거움들에 들어맞도록 알맞게 만들어지면, 우리는 '익었다(pæhuṇā)'고 말합니다. 그것이 알맞게 익은 것입니다.
අන්න පැහිච්ච දේවල් අපිට හම්බවෙනවා භුක්තියට ආස්වාද භික්තියට පැහිච්ච දේවල් හම්බවෙන ආකාරය
그렇게 익은 것들이 우리에게 누림으로 옵니다. 즐거움을 누리도록 익은 것들이 오는 방식이 그렇습니다.
ඉද්ධ වුණා කියන්නේ ඒක පිහිටන්න පුළුවන්. ඒක ආශ්වාද භුක්තියට අවස්ථ වෙන කාරණාද? එකක් පෑහෙනවා. පැහෙන එකේ පිහිටනවා.
'iddha 되었다(다 되었다)'는 것은 그것이 자리 잡을 수 있다는 뜻입니다. 그것이 즐거움을 누리는 데 들어맞는 일인가? 하나가 들어맞습니다. 들어맞은 것에 자리를 잡습니다.
පැහිච්ච එක ඉද්ධ වෙන්න ඕන ඉදෙන්න ඕන එහෙනම් පැහුනහම ඉදුනහම තමයි අපේ භුක්තිය හම්බ වෙන්නේ.
익은 것은 iddha 되어야 하고, 다 되어야 합니다. 그러니 익고 다 되었을 때 비로소 우리의 누림이 옵니다.
පෑහෙනකොට භුක්තියට ලං වෙනවා. ඉද්ධ වුනහම භුක්තිය විඳිනවා.
익어 갈 때 누림에 가까워집니다. iddha 되면 누림을 누립니다.
දැන් ගොයම් පෑහෙනකොට කියනවා පැහුණා කියලා. බත් ඉව්වහම කියනවා ඉදුනා කියලා. පැහිච්ච එක භුක්තියට ලං වුණා යදුනාට පස්සේ භුක්තියට ආවා.
벼가 여물면 '익었다(pæhuṇā)'고 합니다. 밥을 지으면 '다 되었다(iduṇā)'고 합니다. 익은 것은 누림에 가까워졌고, 다 된 뒤에 누림에 이르렀습니다.
ඉන් පොඩි කමටීන් එක පොඩි එක එහෙම පැහනොත් එහෙම කෙල්ල පැහිලා කියනවා.
그리고 어린 여자아이가 자라 무르익으면 '아가씨가 피어났다(익었다)'고들 합니다.
ඒක සකස් වෙනවා.
그렇게 다듬어집니다.
ඉදෙනවා කියන්නේ ඉද්ධ වුණා හෙවත් ඒ සඳහා ඉන්දෙව්වා. ඒ සඳහා පිහිටවා ගත්තා.
'다 되었다'는 것은 iddha 되었다, 곧 그것을 위해 세워졌다는 뜻입니다. 그것을 위해 자리 잡혔다는 것입니다.
එහෙනම් පැහුනහම යෙදුනහම තමයි භුක්තියට ගැලපෙන දේ ආශ්වාදයට සම්බන්ධ වෙන්නේ.
그러니 익고 맞아떨어졌을 때 비로소 누림에 맞는 것이 즐거움과 이어집니다.
මෙයින් එහාට ලෝක සත්වයාගේ බලාපොරොත්තුවක් නැති නිසා. එහිට එහා ලෝක නිර්මාණයක් සිද්ධ වෙන්න බැ. ඒ මට්ටමට ආවා. දැන් සිද්ධ වෙන්නේ නැවත වාරයක් ආපහු බිදිලා ගිහිල්ලා.
그 너머로는 세상 중생의 바람이 없기에, 그 너머의 세상 지음은 일어날 수 없습니다. 그 끝에 이르렀습니다. 이제 일어나는 것은 다시 한 번 부서져 돌아가는 일입니다.
අර පරමාණුකූව ගැප් කරපු ශක්තිය තව තවත් ඒකේ බලවත්ව තියෙනවන. ආයේ චක්‍රයක් ක්‍රියාත්මක වෙනවා. ආයේ සැරයක් පැහෙන මට්ටමට පල්ලෙහා ඉදලා එන්න. විදෙන මට්ටමට එන්න.
그 알갱이에 머금은 힘이 아직도 그 안에 세게 남아 있습니다. 그래서 다시 한 바퀴가 돌아갑니다. 다시 한 번 아래에서부터 익는 자리로, 다 되는 자리로 올라오려고.
ඊට පස්සේ ඒක භුක්තියට ලබා දීලා භුක්ති අවස්ථාව ගත්තා හෝ නොගත්තා හෝ කාලේ ගිය ගමන්. ආයේ කැල්ල බැස්ස ආයේ සැරයක් බහිනවා පල්ල යන්න. බැහැලා ආය ආරම්භ කරනවා පැහෙන විදිෙන මට්ටමේ දෙයක් නඉපදවන්න.
그 뒤 그것을 누림으로 내어 주고, 누릴 기회를 잡든 못 잡든 세월은 흘러갑니다. 그 조각은 다시 내려가고, 다시 한 번 아래로 내려갑니다. 내려가서는 다시 익고 다 되는 정도의 것을 낳으려 시작합니다.
මෙන්න මේ ගැප් කරපු ශක්ති විශේෂය මොකෙන්ද ගැප් කළේ?
이렇게 머금은 남다른 힘은 무엇으로 머금은 것입니까?
අර අපිට අවශ්‍ය දේවල් මේ දේවල් අපේ භුක්තියට මෙන්න මේ දේවල් ඕනෑ කියලා ඇහැක් රූපයක් පිළිබඳ මැනගත්ත නිසා. කනක් ශබ්දයක් මැනගත්ත නිසා. නාසයක් ගන්ධයක් මැනගත්ත නිසා. ඒවට අවශ්‍ය කරන දේ මැනගත්ත නිසා. ඒ මැනීම ආරම්භ කරපු නිසා අපි මනෝ වුණා. චිත්ත වලට චිත්ත හැරිටියට තියන්නේ නැතුව මනෝභාවයට පත් කළා කියනවා ඕගොල්ලට
'우리에게 필요한 것들, 우리가 누리려면 바로 이것들이 있어야 한다' 하고 눈과 모습에 대해 재어 보았기 때문입니다. 귀와 소리를 재어 보았기 때문입니다. 코와 냄새를 재어 보았기 때문입니다. 그것들에 필요한 것을 재어 보았기 때문입니다. 그 재기를 시작했기에 우리는 mano가 되었습니다. citta를 citta 그대로 두지 않고 mano 상태로 만들었다고 여러분께 말하는 것입니다.
මෙන්න මේ ක්‍රියාවලිය පූර්වංගම වෙලා මුලින් පහළ වෙලා.
바로 이 흐름이 pubbaṅgama가 되어, 맨 먼저 나타났습니다.
ඔන්න ඔය ක්‍රියාවලිය නිසා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් හටගන්නේ ඒ ආකාරයෙන් රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්, ස්පර්ශය යමකින් යමක් දරනවද අන්න ඒ ඒවා දැරීමට හේතුකාරක දෙයක් ලෝකේ පහළ කරනවා.
이 흐름 때문에 그 열매로 생기는 것은 — 모습으로, 소리로, 냄새로, 맛으로, 닿음으로 무엇이 무엇을 지니든 — 바로 그것들을 지니게 하는 까닭이 되는 것을 세상에 나타나게 합니다.
ඇහැ වශයෙන්, කන වශයෙන්, නාසය වශයෙන්, දිවය, කය වශයෙන් ලෝකයේ යම් රූපයක්. ඒවා ලබා ගැනීමට අවශ්‍ය මට්ටමට දරා හිටින්න පත් කරනවා.
눈으로, 귀로, 코로, 혀와 몸으로, 세상의 어떤 rūpa를 그것들을 얻는 데 필요한 만큼 지니고 있게 합니다.
ඔන්න ඔය ශක්තිය තුළින් සතර මහාභූතයන්ගෙන් සතර ධාතුව හැදිලා සතර ධාතුවන්ගෙන් හැඩතල හදලා ඒ දේවල් ලෝකේ භුක්තියට පෑහෙන්න ඉදෙන්න සකස් කර දෙන වැඩපිලයක් තියෙනවා නම් ඔන්න ඔය වැඩපිළවල එසේ දරා හිටින්නේ. ඔන්න
이 힘을 통해 네 mahābhūta에서 네 dhātu가 생기고, 네 dhātu로 생김새를 만들어, 그것들이 세상의 누림에 맞게 익고 다 되도록 다듬어 주는 짜임이 있다면, 바로 그 짜임이 그렇게 지니고 있는 것입니다.
ඔය මනෝ කියන අවස්ථාවේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)