와하라까 코리아
CD014-15.01

CD014 · 15번째 · 9분 · 원문 녹음

ariya jhāna 닦기

ආර්ය දැහැන් වැඩීම

ඔය වායු සැහැල්ලුව හිතට එනකොට ඇතිලිනලා චිත්තා ප්‍රහාදයක්. පස්සද්ධිය කියන සැහැල්ලු භාවය ඇතිවෙනවා.

그 바람의 가벼움이 마음에 다가오면 citta-pasāda, 곧 마음의 맑아짐이 생깁니다. passaddhi라고 하는 가벼움이 생겨납니다.

පස්සද්ධ කාය සුඛන් දීලා. මෙන්න මේ අය විශාල සුවයක් ඇති පටන් ගන්නා. කයට දැනෙනවා විශාල සුවයක්. මේක තමයි සුඛ කියන ධ්‍යාන.

'passaddhakāyo sukhaṃ vedeti', 몸이 가벼워진 이는 sukha를 느낍니다. 바로 이런 이들에게 큰 즐거움이 일어나기 시작합니다. 몸에 큰 즐거움이 느껴집니다. 이것이 바로 sukha라고 하는 jhāna의 갈래입니다.

නිරාමිස ප්‍රීතියට පත්වෙනවා. අර ඉස්සෙලා තිබුණ ආපෝ ධාතුව පඨවි ධාතුව තේජෝ ධාතුව කියන් දාහයට පත් වෙනස් නිදහස් වෙනකොට කොච්චර නිදහස් කිය නිදහස් සුවයක් ඇති වෙලා නිදාමිස සුවේ එෙනවා. නිදහස් ප්‍රීතිය

nirāmisa pīti, 곧 세속의 것에 기대지 않는 기쁨에 이릅니다. 앞서 있던 āpo-dhātu, paṭhavī-dhātu, tejo-dhātu에서 벗어나 풀려나면, 얼마나 홀가분한지 풀려남의 즐거움이 생겨 nirāmisa sukha가 옵니다. 풀려남의 pīti가 생깁니다.

වෙනවා. ප්‍රීති මානස කායෝ පස්සද තියන්න කායක සැහැල්ලුවා පස්සද කායෝ සුකන්ධය කියන්න. සුඛයක් මතු වුණා. සුඛිනවා සමාධිය

'pītimanassa kāyo passambhati', 기쁜 마음을 지닌 이의 몸은 가벼워진다고 합니다. 몸이 가벼워지고, 'passaddhakāyo sukhaṃ vedeti', 몸이 가벼워진 이는 sukha를 느낀다고 합니다. sukha가 솟아올랐습니다.

තියෙ අහක් වෙන්න හිතෙන්න. [උගුර කෑරීම] සමයට පත් වෙලා හිතු හිලා.

'sukhino cittaṃ samādhiyati', 즐거운 이의 마음은 samādhi에 듭니다. 걸림이 비켜나 마음이 samatha, 곧 고요함에 이르러 머뭅니다.

මෙන්න මෙතෙට එනකොට සවිතක්කං සවිතාං විවේකං පරීති සුඛ ඒකක් ගතා සතං පඨමජ්ජානං කියන ප්‍රථමධයාන අවස්ථාවට ආව

바로 여기에 이르면 'savitakkaṃ savicāraṃ vivekajaṃ pītisukhaṃ', 그리고 ekaggatā를 갖춘 'paṭhamajjhānaṃ', 곧 첫 번째 jhāna의 자리에 온 것입니다.

[උගුර කෑරීම]

(목을 가다듬음)

දැන් මෙතන්ට ඉවරන එයා සවිතක්ක සවිචාර වශයෙන් අරගත්තේ මොකක්ද එයා මේ අත්හැරීමේ නොවැමේ මිදීමේ සැනසුන මොකක්ද පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව අත්හැරීමේ නොවැල්ම මිදීමේ සැනසුම හිතට ගත්තා ඒ කියන්නේ සිහි කරා දැන් සිහි කිරීම නිසා ඔය ඵලයට ආවරක හරි දැන් ඒක කරන්න ඕනේ.

이제 여기까지 오는 동안 그가 vitakka와 vicāra로 붙잡은 것은 무엇이었습니까? 그는 내려놓음, 들러붙지 않음, 풀려남에서 오는 놓여남을 붙잡았습니다. 무엇에서입니까? paṭhavī-dhātu, āpo-dhātu, tejo-dhātu를 내려놓고, 들러붙지 않고, 풀려나는 데서 오는 놓여남을 마음에 담았습니다. 곧 그것을 떠올려 새겼다는 말입니다. 그 떠올림 덕분에 그 열매에 이르렀습니다. 좋습니다, 이제 그렇게 해야 합니다.

දැන් ධ්‍යානයෙන් ලැබිච්ච ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවය දැන් හිතට ඉන්න.

이제 jhāna에서 얻은 pīti, sukha, ekaggatā를 마음에 지니고 머뭅니다.

දැන් එයාට ආය සැරියාකාර සිතීත ධාතු හතරෙන් ධාතු තුනක් සිහි කරන්න ඕනේ නැ. වායුව නිසා හටගත්ත ශාන්ත බවට හිත පිහිටවලා ඉන්නකොට

이제 그는 다시 네 가지 dhātu 가운데 세 가지 dhātu를 떠올릴 까닭이 없습니다. 바람, 곧 vāyo로 말미암아 생겨난 고요함에 마음을 세우고 머물면,

අන්න අර තීර්යයි සුඛයයි වැටිලා ඒකසාතාලා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

द्තියක් ධ්‍යාන්ත පේනවා.

두 번째 jhāna가 나타납니다.

ඒවා අලෝභ අද්වේශ අමෝහ නිසා. ඒවය ස්වභාවය ආලෝකයි. මාක්‍රමයෙන් ආලෝක වෙනවා.

그것들은 alobha, adosa, amoha 때문입니다. 그것들의 본바탕은 빛입니다. 차츰차츰 빛이 됩니다.

මේ ආලෝකය මුළු ශරීරය වටා ගිහිල්ලා. අර පෙච වායුමය ශරීරය වටහා ආලෝක ශරීරයක් ඇති කරනවා. ඒක කලින්ට වඩා සාන්තාය ප්‍රණීතයි.

이 빛이 온몸을 둘러 퍼집니다. 그 바람으로 된 몸을 감싸며 빛의 몸을 만들어 냅니다. 그것은 앞서보다 더 고요하고 더 섬세합니다.

ඔයාවේ දෙවෙනි දෙහැ. දෙවෙනි ධ්‍යානේ

그것이 두 번째 jhāna, 두 번째 jhāna입니다.

ඊට පස්සේ මේ ආලෝකය අරමුණු වෙනකොට වායුවට වඩා ආලෝකය කොච්චරද ශාන්තද ප්‍රණිත ඒකත් අත්හැරියයි

그다음 이 빛이 마음의 대상이 되면, 빛이 바람보다 얼마나 더 고요하고 섬세한지 보면서 그것마저 내려놓습니다.

වායට වඩා ශාන්ත ප්‍රණිත නිදහස් ඒකක් තමයි ආලෝකය ආලෝකයද හිත හිටියෙන ආලෝක ශාන්තියට පස්සේ මුළු ශරීරයම ආලෝකයක් බවට පත් වෙලා හිතකන් මහා සැහැල්ලුවක් ඇති වෙනවා.

바람보다 더 고요하고 섬세하며 풀려난 것이 바로 빛입니다. 마음이 빛에, 빛의 고요함에 머문 뒤에는 온몸이 빛이 되어 버리고, 마음에 크나큰 가벼움이 생깁니다.

සුවයක් අයිත රැහැ. මෙන්න මේකට අබ සුඛ ඒකක්තාවගන තුන්වෙනි විදිහැලා.

즐거움이 생겨납니다. 바로 이것을 sukha와 ekaggatā를 갖춘 세 번째 jhāna라고 합니다.

මෙතන්දි ආලෝකය ශාන්තයි ප්‍රීතයි කියලා මෙනෙහි වෙනකොටම එතන්දි වැටෙහෙන්න පටන් ගන්නවා මේ අඟ පසඟ තියෙනවානවා මේ ශරීරය ආලෝකයෙන් හටගත්ත අඟ පසඟ පේනවා. දැන් මස්ලේ අඟ පසක දැෙන්නේ නැහ. එහෙම කයක් තිබුණවා ඉස්සර මතකයි. දැන් එහෙම කයක් පේන්න හිලා බැලුවත් නෑහ කියලා තමන්ටම වැටහෙන්න කතා කරන. සමාධිය හැති හැටියට වැරෙෙනවා.

여기서 '빛은 고요하고 섬세하다'고 마음에 새기는 바로 그때, 거기서 이런 것이 드러나기 시작합니다. 이 몸에 팔다리가 있다는 것, 빛으로 생겨난 팔다리가 보입니다. 이제는 살로 된 팔다리가 느껴지지 않습니다. 예전에 그런 몸이 있었다는 것은 기억합니다. 그러나 지금 그런 몸을 보려고 살펴보아도 없다는 것을 스스로 알게 됩니다. samādhi는 그렇게 차츰 자라납니다.

මෙන්න මෙතෙන්ට ආවට පස්සේ අඟ පසඟ හදලා වෙන් කරලා ගන්නකොට ඒක අමතර වෙහෙසක් බව දකිනවා. අඟ පසඟ වෙන් කරගත්තේ පැවැත්ම තුළ පැවැත්ම තුළ සැරිහ සරන්න යම් යම් වස්තු කාම ක්ලේස කාම පස්සේ සැරි සරන්න තමයි මේ අඟ පසවේ වෙන් කරගෙන.

여기까지 온 뒤에는 팔다리를 만들어 따로 나누어 갖는 것이 덧붙은 수고임을 봅니다. 팔다리를 나누어 가진 것은 있음 속에서 떠돌기 위해서, 이런저런 대상과 kāma, kilesa, kāma를 좇아 떠돌기 위해서 이 팔다리를 나누어 가진 것입니다.

හරයක් නැති ඒවට මොකටද මම මේ අඟ පසක වෙන් කිරීම කර දඟේ. අඟ පසඟ වෙන් කරන්නා වූ උත්සාහයෙන් වෙහෙස නැති කරගන්න. කොච්චර ශාන්ත ප්‍රිද කියලා අදහසක් එතෙන්දිලා තිය.

'알맹이 없는 것들을 위해 내가 왜 이 팔다리를 나누는 일에 매달리는가.' 팔다리를 나누려는 애씀에서 오는 수고를 없애십시오. '얼마나 고요하고 섬세한가' 하는 생각이 거기서 일어납니다.

අනිකර ආලෝකයට හිතේට ගුහම මුළු ශරීරයම සුදු ආලෝකයක් බවට පත්වෙලා ශරීරය වෙනුවට ආලෝකයක් විතරක් බවට පත් වෙනවා. ඊට පස්සේ අඟ පළඟ මුකුත් නැහ. සුදු ආලෝකයක් විතරයි ශරීරය හැරියට වැටහෙනවා. ඔතෙට ආපුහම කියනවා චතුරත්තයනයට ආවා. උපේක්ෂා එකදතාවනින්

그리고 그 빛에 마음을 두면 온몸이 하얀 빛이 되어, 몸 대신 오직 빛만 남게 됩니다. 그 뒤에는 팔다리가 아무것도 없습니다. 하얀 빛만이 몸으로 알아차려집니다. 거기에 이르면 네 번째 jhāna에 이르렀다고 합니다. upekkhā와 ekaggatā를 갖춘 자리입니다.

එහාට තව යන්න පුළුවන් ඉතින් දැහැන් වලට දැනෑනින් පස්සේ සමාධි වලට යන්න පුළුවන් ආූක සමාධිය වලට නමුත් කොච්චර ගොඩක් වටලවා ගන්න ගියොත් මොකද වෙන්නේ? එකක් දන් දකි

그 너머로 더 나아갈 수도 있습니다. jhāna 다음에는 ārūpa samādhi들로 갈 수 있습니다. 그러나 너무 많은 것을 한꺼번에 끌어모으려 하면 어떻게 되겠습니까?

වෙනවා දොරක් ගුලලා බලන්න ගියොත් එකක්වත් අහුවෙ නැතුව ව

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අහුවෙන වට්ටම අල්ලගෙන ඉස්සෙල්ලා යන්න ඕනේ.

손에 잡히는 것을 먼저 붙잡고 나아가야 합니다.

ඔතෙන්ට ආවට පස්සේ පුළුවන් ආකාශානංචායතන විඤ්ඤාණ අංචායතන ආකිංචංයතන නේව සංඥා නාසංයතන කියලා ඔය හතර සම්පූර්ණ කරා සංඥා වේදයි නිරෝධීයන් නවනකූල සමාපත්තිය පූර්ණ කරගන්න ඔය ක්‍රමය. එහෙම ක්‍රමයක් තියෙනවා

거기에 이른 뒤에는 ākāsānañcāyatana, viññāṇañcāyatana, ākiñcaññāyatana, nevasaññānāsaññāyatana, 이 넷을 다 마치고, saññāvedayitanirodha까지 더해 아홉 anupubba samāpatti를 모두 이룰 수 있는 길이 그것입니다. 그런 길이 있습니다.

කරගන්න ඔය ක්‍රමය. එහෙම ක්‍රමයක් තියෙනවා එහෙම හැබැයි අන්තිම වෙන නිකන් හුස්ම ගන්නා එකක්වත් නායත් තියාගන්න එකක්වත් එහෙම ක්‍රමයක් ඕක නෑ.

그렇지만 결국 그것은 그저 숨을 쉬는 것도, 코끝에 마음을 붙잡아 두는 것도 아닙니다. 그런 길이 아닙니다.

ඔන්න වායෝ කසිනයක් තුළින් නිවන් මග යන්න පුළුවන්. හැබැයි යන්නේ අනිච්ච දුක්ඛ අනත්ත වශයෙන් දැකලා අත්වින්න මූල ධර්මය තේරුම් ගත්ත කෙනා ඕරික වන කොටස අත්හර සියුම් සියුම් කොටසට ගිහිල්ලා ඒකෙත් අල්ලන්න දෙයක් නෑහැ කියලා ඊට වඩා සීම් කොටසට ගිහි්ලා ඔන් සංඥාවේ වේදයත නිරෝධයට යන්නේ අන්තිම මොහොතේව සංඥා නාසය සංඥා එතන කියන අවස්ථාවේ අල්ලන්න දෙයක් නෑහැ කියලා

이렇게 vāyo kasiṇa를 통해서도 nibbāna의 길을 갈 수 있습니다. 그러나 가는 이는 anicca, dukkha, anatta로 보아 내려놓음이라는 뿌리 dhamma를 알아들은 사람입니다. 거친 부분을 내려놓고 더 미세한 부분으로 가서, 거기에도 붙잡을 것이 없다고 보고 그보다 더 미세한 부분으로 가서, saññāvedayitanirodha로 가는 것입니다. 마지막 순간, nevasaññānāsaññā라고 하는 자리에서도 붙잡을 것이 없다고 보고,

ඒකෙන් දුකක් දැකලා. ඒකෙත් ඒකෙත් තියෙන අසාරමාවක් දැකලා. ඒකත් අර උදාන සංඥා වේද නිරෝධය ඔය නිහරට යන්න සමාධියක් නැහැ.

거기서도 dukkha를 보고, 거기에 있는 알맹이 없음을 보고, 그것마저 내려놓아 saññāvedayitanirodha에 이릅니다. 그 너머로 갈 samādhi는 없습니다.

නවනුකූර සමාපස්ස මේ ප්‍රමීයට වදන්න පුළුවන්. ඉතින් ඒ වඩන්න ඕන අයට ඔන්නම් ඔය ක්‍රමයට වායු සැහැල්ලු වායුවට හිට තියෙනවා. ඔය ක්‍රමය හිට ගිය හරි චතුර්ධයට ගිහිල්ලා ඉදට යන්න පුළුවන්. ඒකත් එක්තරා නිවන්

아홉 anupubba samāpatti가 모두 이 길 안에 들어올 수 있습니다. 그러니 그것을 닦고 싶은 이들은 이 길에서 바람의 가벼움, 바람에 마음을 둡니다. 그 길로 마음을 세워 네 번째 jhāna까지 가서 그 너머로도 갈 수 있습니다. 그것 또한 nibbāna로 가는 한 가지 길입니다.

ස්වාමීන් ව දැන් එතන මා නාසය අග හිත තියන්න නාසය ඇතුලට යන වායධාර තියෙන එහෙම ඉතින් එතෙන්ට ගියාට පස්සේ ස්පර්ශ කරන්නේ කය නම්. කාය අරමුණු කිරීමෙන් අහත් වෙන්නේ කොහොමද? පඨවිය පඨවිය ස්පර්ශ කරන තාක්කල් පඨවි සංඥාව නේද ස්පර්ශ කොට අග හරි නාසය අග හරි ස්පර්ශ කර ඉන්න තාකල් පඨයේ සංඥාව දුරු කරන්න පුළුවන්ද පඨයේ සංඥාව දුරු කරගන්න නැත්ත කල්ලා අපි කොහොමද මේ සංඥා තුනක් අහක් වෙලා වායෝ සංඥාවට යන්නේ.

(물음) 스님, 그런데 거기서 코끝에 마음을 두고, 코 안으로 들어가는 바람의 흐름이 있다고 하면, 거기에 가서 닿는 것은 몸입니다. 몸을 대상으로 삼아서는 어떻게 벗어날 수 있습니까? paṭhavī입니다. paṭhavī에 닿고 있는 동안에는 paṭhavī saññā가 닿는 것 아닙니까? 입술 끝이든 코끝이든 닿아 있는 동안에 paṭhavī saññā를 떨쳐 낼 수 있습니까? paṭhavī saññā를 떨쳐 내지 못하는 동안에 우리가 어떻게 이 세 가지 saññā에서 비켜나 vāyo saññā로 갈 수 있습니까?

දැන් මේකනේ අපි පටලෝ තැන් කියන්නේ. මුඛ නිමිත්තේවා නාසික්ගේ කියන වචනයක් පිරිලා තියෙනවා පාලියේ මේ හිර පිහිටව ගන්නඕන. දැන් මෙතන තියෙන්නේ ගැඹුරු අර්ථයක්.

(답) 바로 이것이 우리가 엉키는 자리입니다. Pāli에 'mukha nimitta', 'nāsikagga'라는 말이 들어 있습니다. 여기에 마음을 세워야 한다고 합니다. 그런데 여기에는 깊은 뜻이 있습니다.

මුඛ නිමිදා කියන එකට අර්ථ දෙකක් තියෙනවා. මොකද ඒ කාලේ අන්‍ය යෝගයෙන් ඔය වැඩේට පටන් වෙන ක්‍රමය ගෙනිච්චි මුඛ නිත හෝ නාසිකාගිරකින් තියෙන හුලන් හැල්ලට හිත පිහිටවන් තමයි ඒගොල්ලෝ දැහැ වැඩීම ආරම්භ කළේ. එහෙනම් ඒගොල්ලන්ගේ තිබුණා ඔය කතාව.

mukha nimitta라는 말에는 두 가지 뜻이 있습니다. 그때에는 다른 yoga 전통에서 이 일을 시작하는 길로 이어져 온 것이, 입의 표시나 코끝에 닿는 바람의 감촉에 마음을 세우는 것이었고, 그들은 그렇게 jhāna 닦기를 시작했습니다. 그러니 그들에게는 그런 이야기가 있었던 것입니다.

හැබැයි ඔය කතාවම ඒගොල්ලන්ට ආවහමත් ඒකේ තියෙන්නේ ලෞකික පැත්ත. මේ ගැඹුරට යන පැත්තේ තියෙන සිව් මාර්ගය වැහිච්ච නිසා මේකේ ගැඹුරු අර්ය වැහිලා ගියා.

그러나 그 이야기가 그들에게 왔을 때에도 거기에 담긴 것은 세속 쪽이었습니다. 깊이 들어가는 쪽에 있는 네 가지 magga가 닫혀 있었기 때문에 이것의 깊은 뜻이 가려져 버렸습니다.

මුඛ නිමිත්ත කියන්නේ කට නෙමෙයි. මූකය කරගත්ත නිමිත්ත මොකක්ද මූකය නිමිත්ත නිවන මුල් කරගත්ත නිවන ප්‍රධාන කරගත්ත නිමිත්ත නේද අපිට තියෙන්නේ? අන්න මූය නිමිත්තයි මුඛ නිමිත්ත කියන්නේ. නාස න

mukha nimitta는 입이 아닙니다. 으뜸으로 삼은 표시, 곧 mukhya nimitta는 무엇입니까? nibbāna를 뿌리로 삼고 nibbāna를 으뜸으로 삼은 표시가 우리에게 있는 것 아닙니까? 바로 그것을 으뜸의 표시, mukha nimitta라고 합니다.

නිමිත්තයි මුඛ නිමිත්ත කියන්නේ. නාස න ආසික අග්ග කරගන්න කියන්න නාසික කියලා. න ආසික අග්ග නාසික ආශ්‍රය කරන්නේ නැති බව අග්‍රහ කරගන්න ආශ්‍රය කරන්නේ ලෝකය. ආසය නොකරන බව අග්‍ර කරගත්තා නම් ඒත් නිවන

nāsikagga는 na-āsika-agga, 곧 기대지 않음을 으뜸으로 삼으라는 뜻에서 nāsika라고 합니다. 기대지 않음을 으뜸으로 삼는 것입니다. 기대는 것은 세상입니다. 기대지 않음을 으뜸으로 삼았다면 그것 또한 nibbāna입니다.

මූය නිමිත්ත මුඛ නිමිත්ත නාසිකක් දීවා කියන්නේ ආසික අර්භයෙහවත් ඇසුරු කරන්නේ නැති අග්‍ර කරගන්න යමක් ඇසුරු නොකරන්න කොතනද නිවන ඇසුරු කරන්නේ ලෝකය

mukhya nimitta, mukha nimitta, nāsikagga라는 것은 āsika의 뜻으로 보아도 기대지 않음을 으뜸으로 삼으라는 것입니다. 무엇에도 기대지 않는 곳은 어디입니까? nibbāna입니다. 기대는 것은 세상입니다.

නිවන ඇසුරු කරගන්න කිව්ව වචනයට තමයි මුඛ නිමිත්ත ඒවා නාතික ඒවා කියලා හිත පිහිටවාගන්න කියලා.

nibbāna를 의지처로 삼으라고 한 그 말이 바로 mukha nimitta, nāsikagga에 마음을 세우라는 말입니다.

දැන් ඒකේ ලෞකික අර්ථය ලෞකික අදාත අරගෙන මොකේ ළඟ හරි මේ තොල් පොටේ හරි නාහගරි හිතර පිහිටගෙන එක තමයි අද කරගෙන යන්නේ. ඒ නිසා තමයි පඨවිධාතුව ඉක්මහන්න බැහැනේ.

그런데 그것의 세속적 뜻만 가져와서 입 근처나 입술 끝이나 코끝에 마음을 세우는 것, 그것이 오늘날 하고 있는 일입니다. 그래서 paṭhavī-dhātu를 넘어설 수 없는 것입니다.

මෝ‍ය නිත ඇසුරු නොකිරීම අගැනීම කියන වචන ටිකෙන් ගත්තේ නිවනමයි. නිවනට හිත පිහිටවාගත්තා නම් ලෝකයෙන් අහක තමයි හිත පිහිටවේ. ලෝකය එහා සම්බන්ධයක් නැහැ.

mukhya nimitta, 기대지 않음, 으뜸으로 삼음이라는 이 몇 마디로 가리킨 것은 바로 nibbāna입니다. nibbāna에 마음을 세웠다면 마음은 세상에서 벗어난 곳에 세워집니다. 세상과는 아무 얽힘이 없습니다.

එහෙනම් හිත පිහිටපු තෙමේ මේමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා මිස වෙන තෙනට ක්‍රියාවලිය

그러니 마음을 세운 바로 그 자리에서 그 흐름이 일어날 뿐, 다른 곳으로 흐름이 가지는 않습니다.

යන්නේ නැහැ. හේතු වනද කය.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හිත පිහිටෙව්වේ ලෝකයේ පඨවි ධාතුවට නම්. පඨවි ධාතුව ඉක්මන ඵලයක් ලබන්න බැහ. හිත පිහිටෙව්වේ නිවන එයින් මෙහා නවතින්නේ නෑහ. යන්න ඉතනක.

세상의 paṭhavī-dhātu에 마음을 세웠다면 paṭhavī-dhātu를 넘어서는 열매를 얻을 수 없습니다. nibbāna에 마음을 세웠다면 그보다 못한 데서 멈추지 않습니다. 거기까지 가야 합니다.

මුඛ නිමිත්ත නාසිකක්ග කිව්වේ මකය නිමිත්ත හෝ ඇසුරු නොකිරීම අග්‍ර කරගෙන මූ්‍ය නිමිත්ත කියන්නේ නිවන නිවන මුල් කරගෙන ඒන් එහා ඉතතිය කියන්ත යන්නේ නෑහ කියන දහම දැකලා ඉවරයි. අන්න ඒ නිමිත්තට හෙවත් මුඛ නිමිත්තට හිතව

mukha nimitta, nāsikagga라고 한 것은 mukhya nimitta, 곧 기대지 않음을 으뜸으로 삼는 것이며, mukhya nimitta란 nibbāna, nibbāna를 뿌리로 삼아 그 너머로는 더 갈 데가 없다는 dhamma를 이미 본 것입니다. 바로 그 표시, 곧 mukha nimitta에 마음을 두는 것입니다.

නසිකා ඇසුරු කිර නොකරන්න තැන අග්‍ර කරගන්න අත්හැරීම නොවැරම මිදීම මිසා කල්ල ගැනීමේ මක් නැහැ. මම අග්‍රහ කරලා තියෙන්නේ අත්තිරි වැලම විදීම කියලා අදහස ගත්තා නම්

nāsikā, 기대지 않는 자리를 으뜸으로 삼으십시오. 내려놓음, 들러붙지 않음, 풀려남 말고는 붙잡을 것이 아무것도 없습니다. '내가 으뜸으로 삼은 것은 내려놓음, 들러붙지 않음, 풀려남이다'라는 뜻을 받아들였다면,

නාසිකය හිට ආනිසංස කිය ලෝක

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අන්න ලෝකෝත්තර පැත්ත ඒක

바로 그것이 lokuttara 쪽입니다.

ආනිසංස ආනිසංස පැත්ත ආනිසංසය නිශ්‍රය නොකන්නසය ආනිසංසය ආනිසංසයට විභගීවී එකක්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් මෙන්න මේකට හිතහා තමයි ආර්ය මාර්ගය තුළ නිවනට හිතාගන්න දැන් නිවනට හිත පිහිට

그러니 바로 이것에 마음을 두어 ariya magga 안에서 nibbāna에 마음을 세워야 합니다.

තුළ නිවනට හිතාගන්න දැන් නිවනට හිත පිහිට වාගෙන මැටිත පැස්සහම බලාන්න ලැබි යනවා. ඕක

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අහ කරලා හටා මේ අපේ මේ මස්ලේ සහිත මොකේ උදට හිත තියාගත්තහම මේක පඨවිධාතුව. නාසය අගත්ත හිට තිබ්බහම ස්පර්ශ වෙන්නේ පඨවිධාතුව. පඨවිධාතුව ස්පර්ශ වෙන සක්කල්.

그것은 제쳐 두고, 우리의 이 살로 된 입 끝에 마음을 두면 그것은 paṭhavī-dhātu입니다. 코끝에 마음을 두면 닿는 것은 paṭhavī-dhātu입니다. paṭhavī-dhātu에 닿고 있는 동안에는,

පඨවිධාතුව. පඨවිධාතුව ස්පර්ශ වෙන සක්කල්. පඨවිධාතු ස්පර්ශයෙන් හටගත්ත වේදනාව නේද එන්නේ? ස්පර්ශය වෙනේ වේදනාව ඒකනේ.

오는 것은 paṭhavī-dhātu와의 닿음에서 생겨난 vedanā 아닙니까? 닿음에서 vedanā가 생기는 것, 그것이지요.

යම් ස්පර්ශයක් ඇට නම් පස්ස පච්චා වේදනා ස්පර්ශය පරවිධාතුව නම් වේදනාව පඨවිධාතු ආශ්‍රය නේද?

어떤 닿음이 있다면 'phassa-paccayā vedanā', 닿음을 조건으로 vedanā가 생깁니다. 닿음이 paṭhavī-dhātu라면 vedanā도 paṭhavī-dhātu에 기댄 것 아닙니까?

එහෙනම් ඒ වේදනාව නිරෝධ කරන්නේ කොහොමද? කොතනින්ද යන්න?

그렇다면 그 vedanā를 어떻게 그치게 하겠습니까? 어디로부터 가겠습니까?

පඨවි ධාතුව ස්පර්ශ කරගෙන ඉන්න තාක් පඨවි ධාතුවේ දැනීම. දැනීම පඨවි ධාතුවට හිර වුනහම කොහොමද දැනීම නිදහස් කරලා ඉවර කරගන්න. එහාට යන්නේ කොහොමද රූපාවච ඉක්මන්නේ කොහොමද

paṭhavī-dhātu에 닿고 있는 동안에는 paṭhavī-dhātu를 아는 앎뿐입니다. 앎이 paṭhavī-dhātu에 갇혀 있으면 어떻게 그 앎을 풀어 끝낼 수 있겠습니까? 어떻게 그 너머로 가고, 어떻게 rūpāvacara를 넘어서겠습니까?

මක්ලේ කය ඇසුරු කරගෙන ඉන්සක් කර මක්ලය කය ඉක්මයන්නේ කොහොමද? මලය කාමාවචරයි

살로 된 몸에 기대고 있으면서 어떻게 살로 된 몸을 넘어서겠습니까? 살은 kāmāvacara입니다.

කාමාවචර කය ඉක්මයන්න බැමාවචර විශ්පය ඉන්න එකක්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් ඕක දකින්නේ නැහැනේ කරපු කෙනෙකුත් නැහැනේ.

그런데 그것을 보지 못하지요. 해 본 사람도 없지요.

ඉතින් ඕක සසර වල්ලා තියෙන අයට දන්නෙම නැ

saṃsāra에 얽매여 있는 이들은 그것을 전혀 알지 못합니다.

ඔතනින් පැලා ටිකක් එහාට යනවා. ඒ විහා තේරුම් ගන්න එපැනම් පොඩ්ඩක් එහාට කියන නවගන්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් ඔතෙන් දකින්නම් ඇතුරු කරන පැත්තෙන් අහක් වෙලා යන්න ඕනේ අනුපූප එකින් එක ආදීනව තැනකට යන්න පුළුවන් අචර ඒ කියන්නේ ඔය ක්‍රමය කියලා

그러니 거기서 보려면 기대는 쪽에서 비켜나 가야 합니다. 차례차례 하나씩 ādīnava를 보면서 그 자리로 갈 수 있습니다. 그것이 바로 그 길이라는 말입니다.

번역 고르기