와하라까 코리아
CD015-01

CD015 · 1번째 · 4분 · 원문 녹음

들어가는 말

හැඳින්වීම

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදාළ වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අර්ථ ධර්ම නිරුක්තන්ව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසියතැන් විවර කරමින් වහරක ගෝනගල් දැනිය අරීය චින්තා ශ්‍රමාධිපති අභිඤ්ඤාලාභී පූජ්‍යපාද ගරු වහරක අභරතනාංකාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්න යෙදුන ධර්ම සාකච්ඡා ඇසුරෙන් මා විසින් නිවන් වඩන සිරිසදහම් එකේ සිට 14 දක්වා සංයුක් සංයුක්ත තැටිපෙලත් සම්පාදනය කොට එළිදක්වන නදී.

우리 Tathāgata Sammā Sambuddha께서 세상 뭇 삶들을 크게 가엾이 여기시어 설하신, 더없이 맑고 거룩한 saddhamma를 뜻(attha)과 dhamma와 말풀이(nirutti)로 밝혀 주시며, 오늘날 dhamma의 가려진 곳들을 열어 보여 주시는 Waharaka Gonagaldeniya Ariya Cintāśrama의 이끄는 분이시자 abhiññā를 얻으신 존귀한 Waharaka Abhayaratanālaṅkāra 스님께서 펴신 dhamma 이야기들을 바탕으로, 저는 'nibbāna를 보는 Siri Saddhamma' 1번부터 14번까지의 디스크 묶음을 엮어 내놓았습니다.

වර්ෂ 2007ක් වූ බක්මස පුන්හෝ දින එළිදැක් මෙම සංයුක්ත තැටිය නිවන් රටම් සංයුක්ත තැටිවෙලේ පාලොස්සවන සංයුක්ත තැටියයි.

2007년 Bak 달 보름날에 내놓는 이 디스크는 'nibbāna를 보는' 디스크 묶음의 열다섯 번째 디스크입니다.

මෙම සංයුක්ත තැටියේ විශේෂත්වය වන්නේ මෙය පැය 45ක සංයුත තැටියක් වන අතර මීට පෙර සම්පාදනය කරන ලද සංයුක්ත තැටී 14 ඇති ඒ මිනිටුවන් වටිනා ධර්ම දායාද අතුරින් දියමන්තිවන් වටිනාකමෙන් ඉහළ ධර්මයාද එකතු එක් සංයුත තැටියකට ගුණු කරලීමයි.

이 디스크가 남다른 점은, 45시간 분량의 디스크이면서, 앞서 엮은 디스크 14장에 담긴 보석처럼 값진 dhamma 물려받음 가운데 다이아몬드처럼 더욱 값진 dhamma들을 골라 한 장의 디스크에 모았다는 것입니다.

ත්‍රිපිටකය නිවැරදිව විග්‍රහ කිරීමට අපෝසත් වීම නිසා අපිට උගන්නා තිබූ සමහර වැදගත් කරුණු නිර්මල බුද්ධ ධර්මය නොවන බව නම් අපි දැන් දනිමු. ඒ නිසාම ධර්මයට ලැදිව නිවන් සොයමින් ගිය අපිවැන්නන් එකම තැන කැරකැරවමින් ඉහළට යාගත නොහැකිව ජීවිත කාලය නාස්ති කරගත්තත්

Tipiṭaka를 바르게 풀어내지 못했기 때문에 우리가 배워 온 몇몇 중요한 가르침이 티 없는 Buddha dhamma가 아니라는 것을 이제 우리는 압니다. 그 때문에 dhamma를 아끼며 nibbāna를 찾아 나섰던 우리 같은 이들이 한자리만 맴돌며 위로 오르지 못하고 한평생을 헛되이 보냈습니다.

අප ආර්යයන් වහන්සේ විසින් එම තත්ත්වය මග හරවමින් නිර්මල බුද්ධ ධර්මය නම් මේ යැයි එළිල ඒ දියමන්තිවන් ධර්මයෝ ගොණුකොට මා විසින් සම්පාදනය කරන ලද නිවන් වටින සිරිසදහන් පහළව නැමැති නුම සංයුක්ත තැටිය ගිය ධර්මය සොයා යන්න ඉතා මහගූ ධර්මය දායාදයත් වන බව නම් ස්ථිරය

그러나 우리 ārya 스님께서 그런 처지를 돌려놓으시며 '티 없는 Buddha dhamma란 바로 이것이다' 하고 드러내 보이신 그 다이아몬드 같은 dhamma들을 모아 제가 엮은 'nibbāna를 보는 Siri Saddhamma' 열다섯 번째라는 이 디스크는, dhamma를 찾아가는 이에게 더없이 값진 dhamma 물려받음이 될 것이 틀림없습니다.

එසේම බුද්ධ ධර්මය කුමද්දයි විමසන ඕනෑම අයකුටද නැ සංයුත තැටියට සවන් දීමෙන් ඉතා හරවත් ගැඹුරු එමෙන්ම ඉතා පුළුල්ලු ධර්ම ඥානයක් ලබාගත

또한 Buddha dhamma가 무엇인지 묻는 누구라도 이 디스크를 들으면 매우 알차고 깊으며 아주 넓은 dhamma 앎을 얻을 수 있습니다.

එසේ එයින් මෙම සංයුක්ත තැටියට සවන්දී එම ධර්මයෝ මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන ලැබී ඇති ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගැන මේ භයංකර සසරෙන් එඩ වීමට සියලු දෙනාම අධිතන් කරගණිත්වා.

그러니 이 디스크를 듣고 그 dhamma들을 잘 몸소 깨달아, 얻게 된 이 좋은 때(khaṇa sampatti)를 한껏 살려 이 무서운 saṃsāra에서 벗어나기를 모두가 굳게 다짐하시기 바랍니다.

අරිය චින්තාශ්‍රමයට යන ගුවන් මාර්ගය නෙට්ඨමුවේ සිට මාර්ග අංක 348 රුවන්ල්ල යන බසයකින් පැමිණ ගෝනගල්ිය හන්දියෙන් බැස බස්නාගොඩ පාරේ යරද 200ක් පමණ පැමිණෙනිට අරිය චින්තාශ්‍රමය හමුවෙවා.

Ariya Cintāśrama로 가는 길: Nittambuwa에서 348번 Ruwanwella행 버스를 타고 와서 Gonagaldeniya 갈림길에서 내려 Basnagoda 길로 200야드쯤 오면 Ariya Cintāśrama가 나옵니다.

නම වාහන වලින් එන අය නෙට්ටඹුවේ සිට හුවන්නල්ල පාරේ පැමිණ ඌරාපොල හන්දෙන් වමට හැරී එතන සිට සැතක්ම නමයක් පමණ පැමිණන්ට ගෝනගල්ිය හන්දිය හමුවි. එම හන්දියෙන් වමට හැරීර 200ක් පමණ පැමිණෙන්නට අරිය චින්තාශ්‍රමය හමුවේ.

자기 차로 오시는 분들은 Nittambuwa에서 Ruwanwella 길로 와서 Urapola 갈림길에서 왼쪽으로 돌아 그곳에서 9마일쯤 오면 Gonagaldeniya 갈림길이 나옵니다. 그 갈림길에서 왼쪽으로 돌아 200야드쯤 오면 Ariya Cintāśrama가 나옵니다.

දැන් අපි මෙම සංයුක්ත තැටිය ඇති ධර්ම සාකච්ඡාවලට සවන් දෙනමු. 嗯

이제 이 디스크에 담긴 dhamma 이야기들을 들어 봅시다.

번역 고르기