와하라까 코리아
CD015-09

CD015 · 9번째 · 28분 · 원문 녹음

manopubbaṅgamā dhammā, 남은 이야기

මනෝ පුබ්බංගමා ධම්මා ඉතිරි.

ඉදෙන්න සකස් කර දෙන වැඩපිලක් තියෙනවා නම් ඔන්න ඔය වැඩපිල එසේ දරා හිටින්නේ. ඔන්න ඔය මනෝ කියන අවස්ථාවේ ගොන්නගලා විහිදවපු නිදහස් කරපු ශක්තියෙන්.

태어나도록 갖추어 주는 짜임이 있다면, 그 짜임을 그렇게 떠받치고 있는 것은 바로 mano 라는 때에 쌓아 올리고 펼쳐 내고 풀어 놓은 힘입니다.

ඔය ශක්තිය නොතිබුණානම් එහෙම ඊට අනුකූල දෙයක් ලෝකේ අපිට ඇහැ රූපය කන ශබ්දය කියලා නිෂ්පාදනය වෙන්නේ නැහ. ලෝකයක් නිෂ්පාදනය වුණා නම් මනෝ පූර්වාංගමවමයි ඒ දරපු දේ නිෂ්පාදනය වුණේ.

그 힘이 없었다면 그에 맞는 것, 곧 눈과 rūpa, 귀와 소리 같은 것이 세상에서 우리에게 만들어지지 않습니다. 세상이 만들어졌다면, 그렇게 붙들고 있던 것은 오직 mano 를 앞세워서 만들어진 것입니다.

මෙන්න මේකට කියනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසෙන්මයි මේ සකස් කළේ මනසෙන්මයි මේක නිර්මාණය කළේ. මෙන්න මේකයි මේකේ නියම අර්ථය.

바로 이것을 'manopubbaṅgamā dhammā, manoseṭṭhā manomayā' 라고 합니다. 마음으로 이것을 갖추었고, 마음으로 이것을 지어냈습니다. 이것이 그 말의 참뜻입니다.

අපි ඕක නොකියා චෛතසිකයන්ට හිත ප්‍රධානයි කිව්වට අපිට ඔය එකක්වත් තේරෙන්නේ. ධර්මය තේරුනේ නැහ.

이것을 말하지 않고 'cetasika 들에게는 마음이 으뜸이다' 라고만 하니, 우리는 그 어느 것도 알아듣지 못했습니다. dhamma 를 알아듣지 못했습니다.

දැන් තේරෙනවා මනසයේ පසන්නන භාසතිවා, කරෝතිවා. ඔන්න පටන් ගත්ත වැටපිලා හදන හැටි. ශක්තිය ඉපදන හැටි. සංඛාර ගොන්න නැැගුව ශක්තිය ඉපදෙනවා.

이제 'manasā ce pasannena bhāsati vā karoti vā' 가 알아들어집니다. 여기서 짜임을 만드는 길이 시작됩니다. 힘이 생겨나는 길입니다. saṅkhāra 를 쌓아 올린 힘이 생겨납니다.

එහෙනම් ප්‍රසන්න මනස හදාගෙන ප්‍රසන්න මනසකින් කිව්වා නම් කළහනම් අන්න අර ශක්තිය ගොතෝනං සුඛමං වේතිය ඒක සුවේ ගෙන මගක් ලෝකේ ඉෂ්ප ප්‍රිය දෙයක් ගේ වන මගක් ලෝකේ බිහි කරලා ඡායාව වාගේ පස්සෙන් සම්බන්ධ කරනවා.

그러니 맑은 마음을 만들어 그 맑은 마음으로 말하고 했다면, 그 힘은 'tato naṃ sukham anveti' 로, 즐거움을 가져오는 길, 바라고 반기는 것을 가져오는 길을 세상에 내어 그림자처럼 뒤따라 붙습니다.

පදුට්ට මනසකින් නම් කළේ මනසාචයේ පදුට්ඨේන භාසතිවා කරවතිවා. කිව්වේ කළේ පදුට්ට මනසක නම් තතෝනං දුක්ඛමං වේති චක්කං වහතෝ පදං කියලා ගොනා පස්සේ කරත් එනවා වාගේ දුක ඇදගෙන යන්න එකක් හදනවා.

더럽혀진 마음으로 했다면, 'manasā ce paduṭṭhena bhāsati vā karoti vā', 곧 더럽혀진 마음으로 말하고 했다면 'tato naṃ dukkham anveti cakkaṃ va vahato padaṃ', 소 뒤를 수레가 따라오듯 괴로움을 끌고 가는 것을 만들어 냅니다.

එහෙනම් මේ ලෝකේ හදලා තියෙන යම්කිසි ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහත් ඕවට ගෝචර රූප සබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා ලබා දෙන්නේ යම් යම් දේවල් වලින්ද යම් යම් දරව්වේ ඇසුරෙන්ද මෙන්න මේවා ප්‍රසන්න මනසෙන් හැදුවොත් සුවය ඉගෙනදෙන ඉෂ්ට ප්‍රිය සුවය ගෙන දෙන ලෞකික මාර්ගයක් පිහි කරලා දෙනවා.

그러니 이 세상에 만들어져 있는 눈, 귀, 혀, 코, 몸이라는 다섯 indriya 와, 그것들이 붙잡는 rūpa, 소리, 냄새, 맛, 닿음을 어떤 것들로, 어떤 바탕에 기대어 내어 주든, 이것들을 맑은 마음으로 만들면 즐거움을 가져다주는, 바라고 반기는 즐거움을 가져다주는 세간의 길을 내어 줍니다.

පදුට්ඨ මනසකින් හැදුවොත් දුක් හිට සේ විඳින්න සෙන්න දුක් විඳින්න සිද්ධ වෙන ඇහැක්, රූපයක්, කනක්, ශබ්දයක් නිෂ්පාදනය කරලා දෙනවා. එහම් ලෝකේ වින්දනයට තියෙන්නේ දුක සැප. දුක සැහැප වින්ධනයට ලෝකය හැදුවේ.

더럽혀진 마음으로 만들면 괴로움을 겪어야만 하는 눈과 rūpa, 귀와 소리를 만들어 줍니다. 그러니 세상에서 겪을 것은 괴로움과 즐거움입니다. 괴로움과 즐거움을 겪으려고 세상을 만든 것입니다.

ඔන්න ඔය ක්‍රමය නිසා මේ ලෝකේ ඔක්කොම හටගෙන තියෙන්නේ ඔන්න ඔය මූල ධර්මය මත. ඒසා කියනවා ඔය ධර්මයන්ට මනෝපූර්වංග ඕක තමයි ඕකේ මනෝ පුපුබ්බංගමා ධම්මා කියන එකේ නියම දහම අර්ථය.

이런 방식 때문에 이 세상 모든 것이 바로 이 뿌리 dhamma 위에서 생겨나 있습니다. 그래서 그 dhamma 들을 mano 가 앞선다고 합니다. 이것이 'manopubbaṅgamā dhammā' 라는 말의 참된 dhamma 뜻입니다.

චෛතසිකයන්ට හිත ප්‍රධානයි කියලා අටුවාචාරයන් වහන්සේලා ඕක ලියා තියෙනවා. හැබැයි තේරෙන්නේ නෑ ඒ මොකක්ද කිව්වේ කියලා.

'cetasika 들에게는 마음이 으뜸이다' 라고 aṭṭhakathā 스승님들이 적어 두셨습니다. 하지만 그것이 무엇을 말한 것인지 알아들을 수가 없습니다.

හැබැයි මේ ක්‍රමයට කිව්වහම අපි එකක් දකිනවා. ඔය ගාථාව මැති නිවන් දකින්න.

그런데 이 방식으로 말하면 우리는 한 가지를 봅니다. 그 게송으로 nibbāna 를 볼 수 있다는 것입니다.

දැන් විග්‍රහ කරපු හැටියට අපි ලෝකයේ නැවති දේ හටගන්නේ කොහොමද? මේ ලෝකය හටගැනීමට හේතුව මොකක්ද? මේ ලෝකේ දුකෙදෙනවා නම් සාරත්වයක් නැත්නම්. ඒක අයින් කරන්නේ කොහොමද? අයින් කරන්න තියෙන්නේ මොකක්ද?

이제 풀어 본 대로라면, 세상에 있는 것들은 어떻게 생겨납니까? 이 세상이 생겨나는 까닭은 무엇입니까? 이 세상이 괴로움을 준다면, 알맹이가 없다면, 그것을 어떻게 떼어 냅니까? 떼어 내야 할 것은 무엇입니까?

දුකත් දුකට හේතුවත්, දුක්ඛ නිරෝධයක්, දුක්ඛ නිරෝධ මාර්ගයක් ඔය ගාථා ධර්මය තුළම තියෙනවා. එහ නිවන්

dukkha 와 dukkha 의 까닭, dukkha nirodha, dukkha nirodha 에 이르는 길이 그 게송 dhamma 안에 다 들어 있습니다.

ඔය ගාථා ධර්මය තුළම තියෙනවා. එහ නිවන් දකින්න ඕන කෙනෙකුට ඕක තෝරාගෙන ඔය අනුසාරයෙන් ලෝකේ දකින්න පටන් ගත්තොත් එයාට පුළුවන් ලෝකයේ යමක් දුක නම් දුගති නම් මට දුගතිය එපා නම් දුගතියෙන් අයින් වෙන හැටිය. සුගතිය හොඳයි කියන්නේ නිගමනයක් තියෙනවා නම් සුගතිය ගොඩගාගන්න හැටිය. සුගතියයි දුගතියයි කියන දෙකම අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා තේරුම් අරන් අත්හරින්න ඕන. ඔය දෙකටම පවත්වන මානසික බලාපොරොත්තුව අත්හැරපුහම ඒකෙන් එමි මිදිලා නිවන් දකින හැටිය. ඔය සියල්ලම ඔය ගාථාව තුළින් විග්‍රහ කරලා ගන්න පුළුවන්. නිවන් දකින්න ඕන කෙනෙකුට ඔය ගාථාව විග්‍රහ කර නිවන් දකින්න පුළුවන්.

그러니 nibbāna 를 보고 싶은 사람이 이것을 골라 그에 따라 세상을 보기 시작하면, 그는 이렇게 할 수 있습니다. 세상에서 무엇이 괴로움이고 duggati 라면, 나는 duggati 가 싫다면 duggati 에서 벗어나는 길을, sugati 가 좋다는 결론이 있다면 sugati 를 쌓아 올리는 길을 압니다. sugati 와 duggati 둘 다 anicca, dukkha, anatta 라고 알아차려 놓아 버려야 합니다. 그 둘에 대해 품고 있는 마음의 바람을 놓아 버리면, 거기서 풀려나 nibbāna 를 보는 길이 됩니다. 이 모두를 그 게송으로 풀어낼 수 있습니다. nibbāna 를 보고 싶은 사람은 그 게송을 풀어서 nibbāna 를 볼 수 있습니다.

හැබැයි චෛතසිකයන්ට හිත ප්‍රධානය කිය එක කොච්චර හිටියත් චතුරාර්ය සත්‍යය අහලක්වත් දැක්ගන්න එකම මදි. තේරුම් ගන්න බැ.

하지만 'cetasika 들에게는 마음이 으뜸이다' 라는 말은 아무리 붙들고 있어도 cattāri ariyasaccāni 근처에도 가 보기에 모자랍니다. 알아들을 수가 없습니다.

නිවන් දැකීමට තියෙන මාගයක් කොයි තරම් දුරට වැහෙනවද කියන එක දකින්න ඕනේ ඔය විදිහට විවෘත කරගන්නත් ඕනේ ඒකටම

nibbāna 를 보는 길이 얼마나 막혀 버리는지를 보아야 하고, 바로 그것을 위해 이렇게 길을 열어 젖혀야 합니다.

එතකොට තවත් ඒකක් තියෙනවා මේ නිවනට පත් සත්වයාගේ චිත්තයට කුමක් වන්නේද නිවනෙහි ඇති ශාන්තභාවය විඳින්නේ කෙසේද ජාතියක්, ජරාවක්, මරණයක් නැති බව දැනෙන්නේ කාටද? දැන් මේ ඇත්ත වශයෙන්ම මේවා හොයා දැනගන්න ඕනේ මොකද මේ නිවන පිළිබඳව ඔ යථාර්ථය නොදත් නිසා. අපිට මේ ප්‍රශ්න එනවා.

그러면 또 한 가지가 있습니다. nibbāna 에 이른 중생의 citta 는 어떻게 됩니까? nibbāna 에 있는 고요함은 어떻게 누립니까? 태어남도 늙음도 죽음도 없다는 것을 느끼는 이는 누구입니까? 이것들은 정말로 찾아 알아야 합니다. nibbāna 에 대한 참모습을 모르기 때문에 우리에게 이런 물음이 생깁니다.

දැන් නිවනට පත් සත්වයාගේ චිත්තයට කුමක් වන්නේද කියන මේ පළවෙනි ප්‍රශ්නයම එකක් මතුවෙලා එනවා. එක අදහසක් මතු වෙනවා. ඔය නිවනට පත්වුණා කියලා හිතා ඉන්නේ කොතනින්ද? කොතෙන්ද?

'nibbāna 에 이른 중생의 citta 는 어떻게 되는가' 라는 이 첫 물음에서 한 가지 생각이 떠오릅니다. nibbāna 에 이르렀다는 것을 어디라고 여기고 있습니까? 어디입니까?

ඒ කියන්නේ අරිහත් පත් වෙච්ච කෙනෙක් මළට පිරණව පෑවට පස්සේ තමයි නිවනට පත් වුණා කියලා හිතාගෙන මේ අහන්නේ. දැන් මේ ප්‍රශ්නය නැගින්නේ නිවනට පත් කෙනාගේ චිත්තයට කුමක් වේද කියලා ප්‍රශ්නයක් ඇහුවානම්

곧 arahant 이 된 분이 죽어 parinibbāna 에 든 뒤에야 nibbāna 에 이르렀다고 여기고 이렇게 묻는 것입니다. 이제 nibbāna 에 이른 이의 citta 는 어떻게 되느냐는 이 물음을 던졌다면,

ඔය ප්‍රශ්නයේදී අපිට දකින තියෙන එකක් තියෙනවා. දැන් නිවනට පත් වුණා කියලා හිතා ඉන්නේ අරිහතුන් වහන්සේ පිරණුම් පෑවට පස්සේ නිවන් දැක්කේ. දැන් අරිහතුන් වහන්සේගේ චිත්තයට මොකක්ද වෙන්නේ? ඔය අදහත් තමයි අහන

그 물음에서 우리가 보아야 할 것이 하나 있습니다. 그들은 arahant 께서 parinibbāna 에 드신 뒤에야 nibbāna 를 보셨다고, 그것이 nibbāna 에 이른 것이라고 여기고 있습니다. 그러면 arahant 의 citta 는 어떻게 되느냐, 바로 그 생각으로 묻는 것입니다.

එහෙනම් ඉස්සෙල්ලාම දකින්න ඕනේ නිවනට පත් වුණා කියන්නේ ජීවත් ඉන්නකොට සිද්ධ වෙන දෙයක්ද? මලාට පස වෙන දෙයක්ද? මෙන්න මේකට උත්තරය අරගන්න ඕනේ ඉස්සෙල්ලා.

그렇다면 먼저 보아야 할 것은, nibbāna 에 이른다는 것이 살아 있을 때 일어나는 일입니까, 죽은 뒤에 일어나는 일입니까? 바로 이것에 대한 답을 먼저 얻어야 합니다.

නිවන් දකිනවා කියන්නේ මොකක්ද? රාගක්ඛයෝ නිබ්බානං, ද්වේශක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං.

nibbāna 를 본다는 것은 무엇입니까? 'rāgakkhayo nibbānaṃ, dosakkhayo nibbānaṃ, mohakkhayo nibbānaṃ.'

එහම් මේ හිත කියන්නේ රාගයයි, ද්වේශයයි, මෝහයයිද? වෙන දෙයක් නැද්ද මේක? රාගයයි, ද්වේශයයි, මෝහයයිද හිත කියන්නේ? එහෙනම් රාගයයි, ද්වේශයයි, මෝහයයි කියන්නේ මොනවද?

그렇다면 이 마음이라는 것이 rāga, dosa, moha 입니까? 다른 것은 없습니까? 마음이란 rāga, dosa, moha 입니까? 그렇다면 rāga, dosa, moha 란 무엇입니까?

අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා පුද්ගලයා සිතුවිලි ක්‍රියාවදන් ගොඩනගමින්. යමක පිහිටා ගොඩනගනවද රාගයෙහි පිහිටා, ද්වේශයෙහි පිහිටා, මෝහේහි පිහිටා ගොඩනගෙන මානසිකත්වයක් තියෙන්නේ.

avijjā 때문에, taṇhā 때문에 사람이 생각과 몸짓과 말을 쌓아 올리면서 무엇에 기대어 쌓습니까? rāga 에 기대고, dosa 에 기대고, moha 에 기대어 쌓아 올려지는 마음의 됨됨이가 있는 것입니다.

එතකොට මෙන්න මේ ටික මූලික හිතට අයිති හරිය නෙවෙයි. ආගන්තුක උපක්ලේස රාගය ආගන්තුක උපක්ලේසයක්. ඔන්නම් නැති කළ හැකි

그러니 이것들은 바탕 마음에 딸린 몫이 아닙니다. āgantuka upakkilesa, 곧 바깥에서 들어온 더러움입니다. rāga 는 āgantuka upakkilesa 입니다. 그러니 없앨 수 있습니다.

ද්වේශය කියන්නේ හිතට ආගන්තුකව පබස්සරමිදම් භික්ඛවේ චිත්තං කියන චිත්තයට ආගන්තුක කියන උපකිලිත්තේ උපකිලිට්තං කියලා ගොඩනගාගත කොටස මෝහය කියන්නේ ආගන්ක උපක්ලේසතයා

dosa 는 'pabhassaram idaṃ bhikkhave cittaṃ, tañca kho āgantukehi upakkilesehi upakkiliṭṭhaṃ' 이라는 말에서처럼 citta 에 바깥에서 들어와 쌓아 올려진 몫입니다. moha 도 āgantuka upakkilesa 입니다.

ඈ ඔව් නෑ ඔන්න ඕකත් පටලවා ගත්ත

(묻는 이에게) 예? 네. 아닙니다, 그것도 헷갈려 버린 것입니다.

අලුතපන් ළමයෙකුට පටිසන්ධි වුණේ මොන චිත්තයකින්ද අනුසන් ළමයා ඉස්සෙල්ලාම සංඛාර පච්චයා විඤ්ඤාණං කියන තෙන මනුස්ස සංඛාරයකින් නේද? මනුස්ස සංඛාරයකින් නැ මනුස්ස විඤ්ඤාණයක් අරගත්තේ.

갓 태어난 아이에게 paṭisandhi 는 어떤 citta 로 일어났습니까? 아이가 맨 처음, 'saṅkhāra paccayā viññāṇaṃ' 이라는 자리에서 사람의 saṅkhāra 로 그렇게 된 것 아닙니까? 사람의 saṅkhāra 로 사람의 viññāṇa 를 받은 것 아닙니까?

එහෙනම් පටිසන්ධි වශයෙන් අරගත්ත විඤ්ඤාණයක් භවාංග වශයෙන් එනවා නම් විඤ්ඤාණෙන් ගත්ත අදහස විඤ්ඤාණයේ ස්වභාවය පටිසන්ධි විඤ්ඤාණයේ ස්වභාවය තමයි භවාංග වි ඇතුරු කරන්නේ.

그렇다면 paṭisandhi 로 받은 viññāṇa 가 bhavaṅga 로 이어진다면, viññāṇa 에서 받은 뜻, 곧 paṭisandhi viññāṇa 의 성품을 bhavaṅga 가 그대로 이어 갑니다.

එහෙනම් අලුත උපකන් ළමයාට එනකොට මිනිස්කින් පටිසන්ධිය ලබලා ඒ මිනිස් තුළ අනුකූල වන්නා වූ මිනිස් භවයට අංග වෙලා. එනේ යම් චිත්ත ස්වභාවයක් හැදෙනවද ඒක පටිසන්ධි චිත්තයේ ස්වභාවයට අනුරූප නම් ඒක ධර්ම නියමය මේක නම් මිනිහෙක් වෙලා උපදින්නේ රාග ද්වේශ මෝහ නැති හිතකින් රාග සහිත මනුස්ස රාගය ඇති නිසා නේද මනුස්සයෙක් වෙලා උපදින්නේ

그러니 갓 태어난 아이에게 오는 것은, 사람으로 paṭisandhi 를 받고 사람 안에서 그에 맞게 사람의 bhava 의 한 갈래가 되어 오는 것입니다. 거기서 생기는 citta 의 성품이 paṭisandhi citta 의 성품과 맞는다면 그것이 dhamma 의 법칙입니다. 그렇다면 사람으로 태어나는 것이 rāga, dosa, moha 없는 마음으로입니까? rāga 가 있는 마음으로입니다. 사람에 대한 rāga 가 있기 때문에 사람으로 태어나는 것 아닙니까?

යම් හිතක මනුස්සයෙක් වීමේ රාගය තියෙනවා නම් මනුස්ස උපාදානයක් මනුස්ස භවයකට හිෙන උපාදානයක් තියෙනවා නම් ඒ උපාදානය කරලා තියෙන්නේ සුද්ධ දෙයක්ද?

어떤 마음에 사람이 되려는 rāga 가 있다면, 사람에 대한 upādāna, 사람의 bhava 로 향하는 upādāna 가 있다면, 그렇게 붙잡은 것이 깨끗한 것입니까?

අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා ලෝක සත්වයා මනුස්ස බව පතනවා නම් මනුස්සයෙක් හැටියට ඉඳීම හොඳයි කියලා නිගමනය කරනවා නම් තවදුරටත් මනුස්ස ගතියෙන් ජීවත් වෙන එක හොඳයි කියලා නිගමනය කළා නම් ඒක අවිද්‍යාවේ තෘෂ්ණාවේ තීරණය වෙන එකක්ද ලෝකයේ කොතන හෝ පැවැත්මක් හොඳයි කියලා නිගමනය කළා නම් ඒක අවිද්‍යාවේ තෘෂ්ණාවේ තීරණයක්ද වෙන එකක්ද?

avijjā 때문에, taṇhā 때문에 중생이 사람 됨을 바란다면, 사람으로 있는 것이 좋다고 결론짓는다면, 앞으로도 사람의 모습으로 사는 것이 좋다고 결론지었다면, 그것은 avijjā 와 taṇhā 의 결정입니까, 아닙니까? 세상 어디에서든 있음이 좋다고 결론지었다면, 그것은 avijjā 와 taṇhā 의 결정입니까, 다른 것입니까?

යම් යම් හිතක අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යුත්ත නම් ඒ හිත ප්‍රභාසරද කොහොමද ප්‍රභා අසර වෙන්නේ? ආගන්තිකෝ

어떤 마음이 avijjā 와 taṇhā 를 지니고 있다면, 그 마음이 pabhassara 입니까? 어떻게 pabhassara 가 됩니까?

කොහොමද ප්‍රභා අසර වෙන්නේ? ආගන්තිකෝ උපක්ලේසයන් එක අහලා ගැනීමිලාදන්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ප්‍රභාස්වර චිත්තයක් තියෙනවා කිව්වොත් ළමයෙකුට අපි මොන මොන මේ දහම් නිගමනයට අනුවද තීරණය කරන්නේ? ඒ ලදරුවාට ප්‍රභාසර චිත්තයක් තියෙනවා කියලා.

아이에게 pabhassara citta 가 있다고 말한다면, 우리는 어떤 dhamma 의 결론에 따라 그 갓난아이에게 pabhassara citta 가 있다고 정하는 것입니까?

එහෙනම් උපන් හිත කියන්නේ මොකක්ද? උපන් ළමයාගේ හිත නෙවෙයි. මේ හිතකටක තියෙනවා උප්පාද අවස්ථාව, ටිත අවස්ථාව, භංග අවස්ථාව කියලා චිත්තක්ෂණයක අවස්ථා තුනක්.

그렇다면 '생겨난 마음' 이란 무엇입니까? 갓 태어난 아이의 마음이 아닙니다. 마음 하나에는 uppāda 때, ṭhiti 때, bhaṅga 때라는 cittakkhaṇa 의 세 때가 있습니다.

මෙන්න මේ චිත්තක්ෂණය මූලික අවස්ථා තුනේ උප්පාද අවස්ථාව කියන එකක් පහළ වෙනවා හිත ආරම්භ වෙනකොට චිත්තක්ෂණයක් ආරම්භ වෙනක. ිතති අවස්ථාව සම්පූර්ණ වෙන්න ඕන හතර ආකාරයක පටිච්ච සමුප්පාද චක්‍ර හතරක් ක්‍රියාත්මක වෙලා. ආගන්ක උපක් ලේසයන්ගෙන් කහට ගැන තමයි ටිතී අවස්ථාව සම්පූර්ණ වෙන්නේ.

이 cittakkhaṇa 의 바탕 세 때 가운데 uppāda 때라는 것이, 마음이 비롯될 때, cittakkhaṇa 하나가 비롯될 때 나타납니다. ṭhiti 때가 다 채워지려면 네 갈래의 paṭicca samuppāda 바퀴 넷이 돌아가야 합니다. āgantuka upakkilesa 로 물든 채로 ṭhiti 때가 다 채워집니다.

අවිද්‍යා තෘෂ්ණා සහිතයේ කොයිම මොහොතකවත් උප්පාද අවස්ථාව මෙන්න මේකයි කියලා පෙන්නන්න පුළුවන් වෙලාවක් නෑ.

avijjā 와 taṇhā 를 지닌 이에게는 어느 한순간도 '바로 이것이 uppāda 때다' 하고 가리켜 보일 수 있는 때가 없습니다.

අසුරු තැනක් ගහන මොහොතක් කෝටි ලක්ෂයට බැඳලා පංගුවක් අරගෙන ඒ පංගුවෙන් එක කොටසක් වශයෙන් උප්පාද අවස්ථාවට ගත්තා නම් මෙන්න පිරිසිදු කියා පෙන්නන්න වචන මාත්‍රයක් හිතන්න වෙලාවක් යනවාද ගෙවිට යනවා නේද?

손가락 한 번 튕기는 순간을 천억 조각으로 나누어 그 한 조각을 uppāda 때로 잡는다 해도, '여기 깨끗하다' 하고 말로 가리켜 보이기는커녕 생각할 겨를이 있습니까? 이미 지나가 버리지 않습니까?

එහෙමනම් අපිට කියන්න පුළුවන් පෙන්නද ළමාහිත කියලා හිට වචනයක් කියන්න තක්.

그렇다면 우리가 '아이의 마음은 깨끗하다' 하고 한마디라도 말할 수 있겠습니까?

ඕගේ ලෝක සත්‍යයාගේ ස්වභාවයෙන් පවතින්න ලෝක සත්‍යයාගේ උප්පාද බන් උප්පාද බබන් කියලා යන්නා වූ ඔබේ චිත්තක්ෂණ පරම්පරාවය ඔය උප්පාද අවස්ථාව ගැන අපිට ඕක කියන්න පුළුවන්ද

세간 중생의 성품으로 이어지는, uppāda, uppāda 하며 흘러가는 여러분의 cittakkhaṇa 줄기에서, 그 uppāda 때에 대해 우리가 그런 말을 할 수 있습니까?

උප්පාද අවස්ථාවේ ස්වභාවය ඒක භව ඇත්ත. හැබැයි වචන මාත්‍රයක් තියා හිති මාත්‍රයක් නගන්න ඉස්සෙල්ලා ඒ වගේ අවස්ථාව කෝටි ගානක් ගෙවිලා ඉවරන්නා.

uppāda 때의 성품, 그것은 맞는 말일 수 있습니다. 하지만 말 한마디는커녕 생각 한 조각 일으키기도 전에 그런 때가 수천억 번 지나가 버립니다.

එහෙනම් ප්‍රභාසවර චිත්තයා පනවන්න කෙනෙක් ඉන්නවා.

그런데도 pabhassara citta 를 내세우는 사람이 있습니다.

ප්‍රභාසර කියන වචනේ තෝරාගන්න ඕනේ. ප්‍රභා කියන්නේ නැවත නැවතත් භවය හැදීම නිර්මාණය කිරීම බිහි කිරීම. සර කිව්වොත් ඒකේ සරනවා. අවිද්‍යාව තෘෂ්ණාව තියෙන තාක්කල් භවයට හේතු කාර්කයක් ගොරනගලා ඒකේ සරනවා. ප්‍රභා සර වෙනවා එතකොට අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරපු කෙනාට ප්‍රභා සර නෑ ප්‍රභා අස්සර වෙනවා. ප්‍රභා අස්සරයි කියන්නේ ප්‍රභා අස්සරයි.

pabhassara 라는 낱말을 풀어 보아야 합니다. 'pabha' 란 bhava 를 거듭거듭 만들고 지어내고 낳는 것입니다. 'sara' 라고 하면 그 속을 떠도는 것입니다. avijjā 와 taṇhā 가 있는 한 bhava 의 까닭을 쌓아 올리며 그 속을 떠돕니다. 그것이 pabha-sara 입니다. avijjā 와 taṇhā 를 걷어 낸 이에게는 pabha-sara 가 없고 pabha-assara 가 됩니다. pabhassara 란 바로 pabha-assara, 곧 다시 짓는 데로 떠돌지 않는다는 뜻입니다.

එහෙනම් නැවත බිහිවීමෙහි සරණ බලාපොරොත්තු නැත්තේ අරිහතුන් වහන්සේගේ මානසිකත්වය අන්න අරිහතුන් වහන්සේගේ මානසිකත්වය තුළ තියෙනවා ප්‍රභාස්සර මිදම් භික්ඛවේ චිත්තං කියපු සුද්ධ චිත්ත ගුණය

그렇다면 다시 태어남 속으로 떠돌 바람이 없는 것은 arahant 의 마음입니다. 바로 그 arahant 의 마음 안에 'pabhassaram idaṃ bhikkhave cittaṃ' 이라고 하신 깨끗한 citta 의 바탕이 있습니다.

උන්වහන්සේට ඕක තියෙන්නේ ඵල චිත්තයට සමවැදිලා ඉන්නකොට හැම වෙලේම නෙමෙයි. ඊට පස්සේ උන්වහන්සේට මතුභවයට හේතුනවා මනෝ සහ මානසං කියන මට්ටමට එනකන් මේ හිතේ ආගන්තුක රූපක් ලේසය එනවා.

그분에게 그것이 늘 있는 것은 아니고, phala citta 에 들어 머물러 있을 때입니다. 그 뒤 그분에게 mano 와 mānasa 가 떠오르는 자리까지 내려오면, 이 마음에 āgantuka upakkilesa 가 들어옵니다.

තමාගේ පැවැත්මට ඒ ටික අවශ්‍ය නිසා ස උපදිය ශේෂ වෙච්ච නිවන කියලා ඒකට කිව්වේ. ඒක ඉතුරු. ඒක අයින් කරලා ජීවත් වෙන්න බැ.

자신의 살아 있음에 그것들이 필요하기 때문에 그것을 sa-upādisesa nibbāna, 남은 것이 있는 nibbāna 라고 합니다. 그것이 남은 몫입니다. 그것을 떼어 내고는 살 수 없습니다.

මනෝ මානසං කියන තැනින් ආවේ නැත්නම්. එයාට මේ ලෝකේ කිසිම සිතුවිල්ලක් මැතිීම ක්‍රියාවක් ගන්න බැ.

mano 와 mānasa 라는 자리로 내려오지 않으면, 그분은 이 세상에서 생각 하나, 몸짓 하나도 할 수 없습니다.

දැන් ඵල චිත්තය කියන්නේ. රාගක්ෂය කරපු, ද්වේශක්ය කරපු, මෝහක්ෂය කරපු මානසිකත්වයක් තුළ ඔය කියන්නා වූ මනෝ මානසං කියන දෙකට බැස ඇහැ තියෙනවා, රූපය පේනවා, බලන බලාපොරොත්තුවක් නෑහ. කන තියෙනවා, සද්දය ඇහෙනවා, අහන බලාපොරොත්තුවක් නෑහ. මෙන්න මේ ආකාරයෙන් බලන බලාපොරොත්තුවක්, අහන බලාපොරොත්තුවක්, ගඳ සුවඳගන්න බලාපොරොත්තුවක් රස දැනගන්න බලාපොරොත්තුවක් පහස දැනගන්න බලාපොරොත්තුවක් නැති.

이제 phala citta 란 이렇습니다. rāga 를 다하고 dosa 를 다하고 moha 를 다한 마음 안에서, 앞서 말한 mano 와 mānasa 두 자리로 내려오지 않은 채, 눈은 있고 rūpa 는 보이지만 보려는 바람이 없습니다. 귀는 있고 소리는 들리지만 들으려는 바람이 없습니다. 이렇게 보려는 바람, 들으려는 바람, 냄새 맡으려는 바람, 맛보려는 바람, 닿음을 느끼려는 바람이 없습니다.

මෙයා මොකටද ක්‍රියාත්මක විය? කෙනෙක් ක්‍රියාත්මක වෙන්නේ ඔය ටික හිතවිලි වලින් හිතන බලාපොරොත්තුවක් තියෙනවා ඒකෝ හිතන්න ක්‍රියාත්මක වෙනවා. ඔය හයකාර ක්‍රියාත්මකභාවය නැවතුවොත් වචනයක් ප්‍රකාශ කරන්න කය ක්‍රියාත්මක කරවන්න සිතුවිල්ලක් හිතන්න යම් මානසිකත්වයක් මෙහෙ වනවා ඒ සියල්ල නවතිනවා.

그분이 무엇 하러 움직이겠습니까? 사람이 움직이는 것은 그런 생각들로 생각하려는 바람이 있기 때문이고, 그래서 생각하려고 움직입니다. 그 여섯 갈래의 움직임을 멈추면, 말 한마디 내뱉으려고, 몸을 움직이려고, 생각 하나 하려고 돌아가는 마음의 됨됨이가 모두 멈춥니다.

එහෙනම් මෙන්න මේකට කියනවා අරිහත් ඵල සමාපත්තිය. අන්න අරිහත් ඵල සමාපත්තිය තියෙන්නේ කොතනකවත් සරන්නේ නැති චිත්ත ස්වභාවය? මෙන්න මේකට කියනවා ප්‍රභාසර චිත්තිය.

바로 이것을 arahatta phala samāpatti 라고 합니다. arahatta phala samāpatti 에 있는 것, 어디로도 떠돌지 않는 citta 의 성품, 바로 이것을 pabhassara citta 라고 합니다.

නමුත් ප්‍රභාසර චිත්තිය ලියන්න ගියා අටුවාචාරීන් වහන්සේලා. පුංචි ළමයාගේ හිට ප්‍රභාසර කියලා ලියා කියලා. ආගන්තුක උපක් ලේසයන්ගෙන් කාට ගැඩිලා නෑ කියලා.

그런데 aṭṭhakathā 스승님들은 pabhassara citta 를 풀어 쓰려다가, 어린아이의 마음이 pabhassara 라고, āgantuka upakkilesa 에 물들지 않았다고 적어 놓았습니다.

ප්‍රභාස්වර චිත්තය කොහෙවත් සරන්නේ නැහ. පොඩිය එකා ඔපන් හැටිය මරලා දැම මන පිරුවම් පාන්න.

pabhassara citta 는 어디로도 떠돌지 않습니다. 그렇다면 어린것이 태어나자마자 죽여서 parinibbāna 에 들게 해야 할 것입니다.

ඇයි චිත්තය ප්‍රභාසන්නම් කොහේ යන්න මොකක්ද එන්නේ හිතට අරමුණක් එන්නේ නැ

왜냐하면 citta 가 pabhassara 라면 어디로 가겠으며 무엇이 오겠습니까? 마음에 ārammaṇa 가 오지 않습니다.

නියම ක්‍රමය නම් පොඩි එක අවපන් හිටිය මැරුවන නිවා. ඇයි? ප්‍රභාසරනා සරණ බලාපොරොත්තුවක් නැහැනේ. එහෙනම් එයා කොහේ සරන්න උපන් හැටිය මළොත් එහෙම ඇයි ප්‍රභාසර හිතේ ඉඳලා තියෙන්නේ? එයාට උපදින දෙනක්නේ. එහෙනම් පිරුවම් පාන්න එපැ. පේනවද?

제대로 하자면 어린것을 태어나자마자 죽이면 꺼져 버릴 것입니다. 왜냐고요? pabhassara 에는 떠돌 바람이 없지 않습니까. 그렇다면 그가 어디로 떠돌겠습니까? 태어나자마자 죽는다면, pabhassara 마음으로 있었으니 다시 태어날 곳이 없지 않습니까. 그렇다면 parinibbāna 에 들게 해야 하지 않겠습니까? 보이십니까?

හැබැයි රහතන් වහන්සේ අරිහත්යට පස්සේ වෙලා ප්‍රභාසර චිත්තයට පත් වුනාට පස්සේ උන්වහන්සේ හෙනගහ ලමලා හෙන පාරේ වැදිලමලා ආයේ උපදින සෙනක් නෑහැ ඒ විවරතම දන්න නියම ප්‍රභාසර චිත්තය අපි දකින්න ඕනේ. හැබැයි ඔය ප්‍රභාසර චිත්තිය දකින්නේ නැති ලෞකික මට්ටමෙන් දකින අය පුංචි ළමයාගේ හිත ප්‍රභාසරයාගේ තමයි බමුණු කිව්වේ.

하지만 arahant 께서 arahatta 에 이르러 pabhassara citta 를 얻으신 뒤에는, 벼락을 맞아 돌아가시더라도 다시 태어날 곳이 없습니다. 그렇게 풀어 아는 참된 pabhassara citta 를 우리는 보아야 합니다. 그런데 그 pabhassara citta 를 보지 못하고 세간의 눈높이에서 보는 이들이 '어린아이의 마음이 pabhassara 다' 라고 했으니, 그것은 brāhmaṇa 들이 한 말입니다.

ඒක තමයි බමුණු මතයෙ. පුංචි ළමයා හිත ප්‍රභාසරයි.

그것이 바로 brāhmaṇa 의 견해입니다. 어린아이의 마음은 pabhassara 라는 것입니다.

හැබැයි පුංචි ළමයා හිතේ එක දෙයක් තියෙනවා. ආගත්තුක වශයෙන් ගොඩනගාගත්ත ලෝභ, ද්වේශ, මෝහ වැඩ පිළිවෙර ඒ පුංචි ළමයා හිතේ නැති එක ඇත. ඒක පස්සේ හදාගත්ත ගොන්නගාගත්ත දේ තුළින් තමයි අසුද්ධ කරන්නේ බලවත් විදිහට.

하지만 어린아이 마음에 한 가지는 있습니다. 바깥에서 쌓아 올린 lobha, dosa, moha 의 짜임새가 그 어린아이 마음에는 아직 없다는 것입니다. 나중에 만들고 쌓아 올린 것들로 거세게 더럽혀지는 것입니다.

මිනිත් සංඛාරයක් යම් තරමකට අපිරිසිදු නම් අපිරිසිදු මනසක් නැතුෙන නම් තනිකර සුද්ධ නම් කොහෙවත් උපදින්න බැහ.

사람의 saṅkhāra 는 어느 만큼은 더럽습니다. 더러운 마음이 없다면, 온전히 깨끗하다면, 어디에도 태어날 수 없습니다.

එහෙනම් මිනිහෙ මනුස්සයෙක් වශයෙන් උපදිනවා නම් මනුස්ස සංඛාරයන්ගෙන් හටගත්ත විඤ්ඤාණයක්. මනුස්ස සංඛාරයක් ගොන්නැගෙන්න නම් මනුස්සයෙක් වෙන එක හොඳයි කියන වටිනවායි කියන අවිද්‍යාවක්. ඒකේ බැඳුළු තෘෂ්ණාවක් තියෙන්න ඕනේ. යම් තැනක අවිද්‍යාව තියෙනවා නම් තෘෂ්ණාව තියෙනවා නම් ඒක පිරිසිදු ධර්මානුකූල

그러니 누군가 사람으로 태어난다면, 그것은 사람의 saṅkhāra 에서 생겨난 viññāṇa 입니다. 사람의 saṅkhāra 가 쌓이려면 사람이 되는 것이 좋다, 값지다 하는 avijjā 와 거기에 묶인 taṇhā 가 있어야 합니다. 어딘가에 avijjā 가 있고 taṇhā 가 있다면, 그것이 깨끗하고 dhamma 에 맞는 것입니까?

යම් තැනක අවිද්‍යාව තියෙනවා තෘෂ්ණාව තියෙන ඒක පිරිසිදු කියන්න නිගමනය කරන්න බැහැ. පූර්ණ පිරිසිදුට තියන්න බැහ.

어딘가에 avijjā 가 있고 taṇhā 가 있다면, 그것을 깨끗하다고 결론지을 수 없습니다. 온전히 깨끗하다고 둘 수 없습니다.

අරිහතුන් වහන්සේ අහ අවිද්‍යාවෙන් තොරනම් තෘෂ්ණාවෙන් තොරනවා. අවිද්‍යාත් වේවා අසේ විරාගය නිරෝධා සංඛාර නිරෝධෝ ශේෂයක්වත් නැතුව විරායට පත් කරලා නිරෝධයට පත්වෙලා. දැන් උන්වහන්සේට කියන්න පුළුවන් ප්‍රභාසර චිත්තයක් උන්වහන්සේට තියෙනවා කියලා.

arahant 께서는 avijjā 에서 벗어나셨으니 taṇhā 에서도 벗어나셨습니다. 'avijjāya tveva asesavirāganirodhā saṅkhāranirodho', 남김없이 virāga 에 이르게 하여 nirodha 에 이르셨습니다. 이제 그분께 pabhassara citta 가 있다고 말할 수 있습니다.

දැන් ඉතින් මේ වගේ අපි දකින්න ඕනේ ඒක. එහෙනම් නිවනට පත් සත්වයාගේ නිවනට පත් සත්වයා කියන්නේ රාග අක්ෂය කළ, ද්වේශ අක්ෂය කළ, මෝහ අක්ෂය කළ කෙනා නිවනට පත් සත්වය.

이제 우리는 이렇게 보아야 합니다. 그러니 nibbāna 에 이른 중생, nibbāna 에 이른 중생이란 rāga 를 다하고 dosa 를 다하고 moha 를 다한 이입니다.

ඒ ළඟේ තියෙන්නේ එක ඉතුරු ටික.

그분 곁에 있는 것은 그 남은 몫뿐입니다.

එහෙනම් එයා මොකද කරන්නේ? එයාගේ චිත්තයේ විපාක චිත්තය. විපාක චිත්තිය තියෙනවා රාගක්ෂය කරපුවහම ද්වේශය කරපහම මෝහක්ෂය කරපහා ඉදිරි වෙන චිත්ත විපාක චිත්තය.

그러면 그분은 무엇을 합니까? 그분의 citta 에는 vipāka citta 가 있습니다. rāga 를 다하고 dosa 를 다하고 moha 를 다하고 나면 남는 citta 가 vipāka citta 입니다.

ඒ විපාක චිත්තයට මොකද වෙන්නේ? විපාකෝ කම්ම සම්භාව කළෝ කම්මා විපාකාවත්තන්ති කියලා මතු භවයක් හදනවා.

그 vipāka citta 는 어떻게 됩니까? 'vipāko kammasambhavo, kammā vipākā vattanti' 라 하여 앞으로의 bhava 를 만듭니다.

විපාකයා කර්මයා සම්භව කරනවා අවිද්‍යා තෘෂ්ණාව තියෙනවන. ඒ කර්මයක් සම්භව කරපුහම පහළ කරපුවහම ඒකෙන් හටගන්න ශක්තියෙන් ආයසරයා කම්මා විපාකාවත්තාන්ති කියලා විපාක හින්ා පහළ කරනවනවා ඊළඟ භවයට

avijjā 와 taṇhā 가 있으면 vipāka 가 kamma 를 일으킵니다. 그 kamma 를 일으켜 내면, 거기서 생긴 힘으로 다시 'kammā vipākā vattanti' 라 하여 다음 bhava 로 vipāka 를 내놓습니다.

එහෙනම් විපාක චිත්තයේ කර්මයක් සම්භව කරන්න නම් අවිද්‍යා තෘෂ්ණාධ දෙකකින් යුක්ත වෙන්න ඕනේ අවිද්‍යා තෘෂ්ණා දෙකකින් යුක්ත වන පහළ කරන කර්මය කම්මා විපාකාවත්තන්තිහා ඊළඟ භවයට පරිසන්ධියට මග පාවාදනවා. එතකොටයි සසර ගමන හැදෙන්නේ.

그러니 vipāka citta 가 kamma 를 일으키려면 avijjā 와 taṇhā 두 가지를 지녀야 합니다. avijjā 와 taṇhā 를 지니고 내놓은 kamma 가 'kammā vipākā vattanti' 로 다음 bhava 의 paṭisandhi 로 길을 깔아 줍니다. 그때 saṃsāra 의 길이 만들어집니다.

නැ විපාක චිත්තයේ මොකෙන්ද පවතින්නේ? පෙරභයේ කම්මා විපාකාවත්තන්තිය කියන ක්‍රියාවලිය සිද්ධ කරපු එකේ යම් විපාකය ගොඩනැගිලා පවතින්න යම් කර්ම ශක්තියක් ගැබ්බුණාද අන්න ඒ කර්ම ශක්තිය යම්තාක් පවතිනවද ඒ කර්ම ශක්තියේ ප්‍රතිඵලයක් වශයෙන් විපාක චිත්තිය ගොඩන්නැගි ගොඩනැගි තියෙනවා. ඒකේ අවසාන වෙනවා.

아니라면 vipāka citta 는 무엇으로 이어집니까? 앞선 bhava 에서 'kammā vipākā vattanti' 라는 흐름이 일어난 데서 어떤 vipāka 를 쌓아 이어 가도록 어떤 kamma 의 힘이 담겼다면, 그 kamma 의 힘이 이어지는 동안 그 열매로 vipāka citta 가 쌓여 이어집니다. 그러다 거기서 끝납니다.

යම් මොහොතකේදී කර්මක් කරත් දැන් මෙහෙම තියෙන මරණ තියෙනවනේ. ඒ කියන්නේ අ දැන් මෙහෙම මරණ තියෙනවා. මොකක්ද ඒක කියන්නේ? අ නෑ නැ පපච්චේත වරන එකක් අ අවස්ථා තියෙනවනේ ඒකේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

උභයක් වර්ණ උපේදක මරණ ඒ දෙකක් එනවා. ඊට මුලින් දෙකක් එනවා ආයුක මරණ කර්මක්ඛ මරණ කියලා. අන්න ආයුක්ෂය මරණය කියන එක ආවොත් එයාට කර්මක්ෂය වෙලා නැහ.

ubhayakkhaya maraṇa 와 upacchedaka maraṇa, 이 둘이 있습니다. 그 앞에 āyukkhaya maraṇa 와 kammakkhaya maraṇa 라는 둘이 있습니다. āyukkhaya maraṇa 가 왔다면 그에게 kamma 는 다하지 않은 것입니다.

ඔය කර්මක්ෂය මරණ කියලා කියන්නේ කර්ම කිව්වේ එවලේ කරන නෙමෙයි. පෙර භවයේදී ගෙනාවවා වූ කර්මය ප්‍රතිඵලයක් වශයෙන් ඒ කර්මයෝ විපාක ගෙන දෙමින් ඒ ඒ මොහොතෙදී කර්ම ශක්තියේ විපාකය ක්‍රියාත්මකින් පවතිනවා නම් ඒක යම් දවසක ක්ෂේ වෙලා ගියානම් විපාක ඒ විපාකය ඉඳලා යළි කර්මයක් රැස් කළොත් තමයි මතු කර්මයකට ශක්තිය ගොන්නැගෙන්නේ. මතු විපාකයට ශක්තිය කොන්නැගෙන්නේ. විපාකයක් නැවත විපාකයක් හදලා දෙන්නේ නැහැ. ගොඩන්නගන්නේ නැහැ. ඒ විපාකී ශක්තියෙන් හදලා දෙන්න පුළුවන්. හැබැයි ඒ විපාකයේ තියෙන එකක් මිසක් මතු අවිද්‍යා තෘෂ්ණාන තිබුනොත් විපාකව කම්ම සම්භවෝ කියලා ගොන්නගන්නේ නැ කර්රම සම්භවයක් නෑ.

kammakkhaya maraṇa 라고 할 때의 kamma 는 그때 짓는 kamma 를 말하는 것이 아닙니다. 앞선 bhava 에서 가지고 온 kamma 가 열매를 내며, 그때그때 kamma 힘의 vipāka 가 움직이며 이어지다가 어느 날 다해 버린다면, 그 vipāka 에 기대어 다시 kamma 를 쌓을 때에만 앞으로의 kamma 에 힘이 쌓이고 앞으로의 vipāka 에 힘이 쌓입니다. vipāka 가 다시 vipāka 를 만들어 주지는 않습니다. 쌓아 올리지 않습니다. 그 vipāka 의 힘으로 만들어 줄 수는 있습니다. 하지만 그 vipāka 에 있는 것일 뿐, 앞으로 avijjā 와 taṇhā 가 있지 않으면 'vipāko kammasambhavo' 라 하여 쌓아 올리지 않습니다. kamma 가 일어나지 않습니다.

එහෙනම් අරිහතුන් වහන්සේගේ චිත්තය තමයි මේ ප්‍රභාස්වර චිත්තය කිව්වේ නිවනට පත් තත්වයා කියන්නේ නිවනට පත් වුණා කියන්නේ අරිහත්යට පත්වුණා. රාගක් සේ වුණා, ද්වේශක් සේ වුණා, මෝහක් සේව වුණා, රාගක්ඛේ නිබ්බානං, ද්වේශක්ඛේ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං කියලා. නිවනට පත් සත්වයා පෙන්නන්න නම් ජීවත් වෙලා ඉන්න අරිහතුන් වහන්සේ නම පෙන්නන්න ඕනේ.

그러니 arahant 의 citta 가 바로 이 pabhassara citta 라고 하신 것입니다. nibbāna 에 이른 중생이란, nibbāna 에 이르렀다는 것은 arahatta 에 이른 것입니다. rāga 가 다하고 dosa 가 다하고 moha 가 다한 것, 'rāgakkhayo nibbānaṃ, dosakkhayo nibbānaṃ, mohakkhayo nibbānaṃ' 입니다. nibbāna 에 이른 중생을 보이려면 살아 계신 arahant 를 보여야 합니다.

අන්න එයා තමයි නිවනට පත් වෙනවා.

바로 그분이 nibbāna 에 이른 분입니다.

නිවනට පත්වීමේ ප්‍රතිඵලය යම් දස කාවද අනුපතිශේෂ නිර්වාණ ධාතුයයි කියන තනින් ඒ ටික කෙළවරා.

nibbāna 에 이른 열매로 남은 그 몫은 anupādisesa nibbāna dhātu 라는 자리에서 끝납니다.

තථාගත කියන වචනයෙන් හඳුන්ලාන ඔන්න ඔය කියන අරිහතුන් වහන්සේටත් තථාගත කියලා කියනවා. සත්‍යය කරා පිහිටියා. තථාගත වුණා. තථ කියන්නේ ස්ථිරත්වය නිගමනය ආයේ අමතේ තව කරන්න දෙයක් නැති බව පූර්ණත්වය එතන්ට පත් වුන කෙනාට තථාගතවරු කියනවා.

tathāgata 라는 낱말로 일컫는데, 앞서 말한 arahant 께도 tathāgata 라고 합니다. 참됨에 자리 잡으셨습니다. tathāgata 가 되셨습니다. 'tatha' 란 굳건함, 매듭지음, 더 할 일이 없음, 온전함을 말합니다. 거기에 이른 분을 tathāgata 라고 합니다.

නමුත් අර තථාගත කියන වචනය බොහෝකොට භාවිතා කරන්නේ බුදුරජාණන් වහන්සේට නමුත් තථාගත කියන වචනයට අරිහතුන් වහන්සේත් අයවා. බුදුවරු කියන වචනයටද අරිහතුන් වහන්සේ එතයිතියි.

하지만 tathāgata 라는 낱말은 거의 붓다께 씁니다. 그래도 tathāgata 라는 낱말에는 arahant 도 들어갑니다. buddha 라는 낱말에도 arahant 가 들어맞습니다.

වෙනස තියෙන්නේ සර්වචයන් වහන්සේ නැම්නා ලොව්තුරා බුදුන් වහන්සේගේ බුද්ධත්වයේදී අමතර ඥානයන්ගෙන් අග්‍රයයි. අරිහත් ඵල චිත්තයෙන් අරිහතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙගෙම අරිහත් ඵල චිත්තයෙන් සමානයි.

다른 점은, sabbaññū 이신 lokuttara 붓다께서는 buddhatta 에서 더 갖추신 ñāṇa 들로 으뜸이시라는 것입니다. arahatta phala citta 로 보면 arahant 와 붓다 두 분은 똑같습니다.

එහෙනම් මෙන්න මේ හිකුත් පිරණුවන් පෑ බුදුවරු.

그러니 이분들이 parinibbāna 에 드신 buddha 들입니다.

යම් රූපයකින් පනවන්නෙක් පනවා නම් එබඳු රූපයක් නැත්නයි. යම් වේදනාවකින් පනවන්නෙක් පනවා නම් එබඳු වේදනාවක් නැත්නමයි. යම් සංඥාවකින් පනවන්නෙක් පනවා නම් එපදු සංඥාවක් නැත්නයි. යම් සංඛාරයකින් පනවන්නෙක් පනවා නම් එබඳු සංඛාරයක් නැත්නයි. යම් විඤ්ඤාණයකින් පනවන්නෙක් පනවා නම් එබඳු විඤ්ඤාණයක් නැත්න.

누군가 어떤 rūpa 로 일컫는다면, 그런 rūpa 는 없습니다. 어떤 vedanā 로 일컫는다면, 그런 vedanā 는 없습니다. 어떤 saññā 로 일컫는다면, 그런 saññā 는 없습니다. 어떤 saṅkhāra 로 일컫는다면, 그런 saṅkhāra 는 없습니다. 어떤 viññāṇa 로 일컫는다면, 그런 viññāṇa 는 없습니다.

රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංඛාරයෙන් තොරව විඤ්ඤාණයක ගමනක් හෝ හිටීමක් හෝ විපරත්වයක් හෝ චුතියක් හෝ නොකිමි මේ බුද්ධ දේශනාව

'rūpa 없이, vedanā 없이, saññā 없이, saṅkhāra 없이 viññāṇa 의 오고 감이나, 머묾이나, 자람이나, cuti 를 나는 말하지 않는다' 는 것이 붓다의 가르침입니다.

එහෙනම් උන්වහන්සේ පිරණුම් පෑවට පස්සේ ලෝක සම්මත සියලු වචන පත ඉක්මෙව්වා. පැවැත්ම සම්බන්ධ වන්නාවූ යමකින් පවරන්නවද ඒ පවරන යමකින් නම් ඒ සියල්ල ඉවරයි. එහෙනම්

그러니 그분은 parinibbāna 에 드신 뒤 세상이 함께 쓰는 모든 말의 길을 넘어서셨습니다. 있음에 얽힌 무엇으로 일컫든, 그렇게 일컫는 그 모든 것이 끝났습니다.

ඒ පවරන යමකින් නම් ඒ සියල්ල ඉවරයි. එහෙනම් චිත්ත පහළ වෙලා තිබුනේ පැවැත්ම හා සම්බන්ධ වන්නා වූ දේකින් නම්. පැවැත්මට සම්බන්ධ වෙච්ච දේ එතනින් කෙළවර නම් උන්වහන්සේගේ චිත්තයේ පිරණවම්ම පෑමෙන් අවසාන ඉන් එහාර පනවන්නේ මොකෙන්ද

그렇다면 citta 가 있음에 얽힌 것으로 나타나 있었고, 있음에 얽힌 것이 거기서 끝났다면, 그분의 citta 는 parinibbāna 로 끝났습니다. 그 너머를 무엇으로 일컫겠습니까?

උන්වහන්සේ චිත්ත වලින් පනවන්නත් බැහැ චෛතසක වලින් පනවන්නත් බැහැ රූප වලින් පනවන්නත් බැහ. නිවන කියලා කිව්වේ රාග අක්ෂය, ද්වේශක්ය, මෝහක් සේ නම් උන්වහන්සේට කල් තියාම රාග අක්ෂය, ද්වේශක්සේ මෝහක්ය වුනා උන්වහන්සේතට නිවනෙන් පනවන්නත් බැ.

그분을 citta 로도 일컬을 수 없고, cetasika 로도 일컬을 수 없고, rūpa 로도 일컬을 수 없습니다. nibbāna 란 rāga 가 다함, dosa 가 다함, moha 가 다함이라면, 그분께는 이미 오래전에 rāga, dosa, moha 가 다했으니, 그분을 nibbāna 로도 일컬을 수 없습니다.

නිවන් දැකපු රහතන් වහන්සේ පිරණුවන් පෑව මිසක් රහතන් වහන්සේ පිරුණුවම් පෑනම් නිවන් දැක්කා කියන එකේ අන්න වෙනස තේරුම් ගන්න.

nibbāna 를 보신 arahant 께서 parinibbāna 에 드신 것이지, arahant 께서 parinibbāna 에 들어서 nibbāna 를 보신 것이 아닙니다. 바로 그 다름을 알아차리십시오.

නිවන් දැකපු රහතන් වහන්සේ පිරණුවාවම් පෑවා. වන් එහර වචන පත නෑහ. කතා කරන්න එකක් නැහ. දැන් තත්ත්වය මෙහෙමයි කියලා කියන්න එකක් නැහ. කියන්න දත්ත යක් නැ. ඉන්නවා කියලා පෙන්නන්න කිසිම ඉන්නවාට යමක් භාවිතා කරනවද රූප වලින් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන පහකින් තමයි යමෙක් යම් තැනක ඉන්නවා කියලා පෙන්නන්න තියෙන කරුණු ටික.

nibbāna 를 보신 arahant 께서 parinibbāna 에 드셨습니다. 그 너머에는 말의 길이 없습니다. 이야기할 것이 없습니다. 지금 모습이 이렇다고 말할 것이 없습니다. 말할 거리가 없습니다. 있다고 보이려면 무엇을 씁니까? rūpa, vedanā, saññā, saṅkhāra, viññāṇa 라는 다섯 가지가 누군가 어딘가에 있다고 보일 수 있는 거리입니다.

දැන් ඔය කරුණු ටික තුළින් යම් තැනක නැත්නම්. එතකොට ඒ තත්ත්වය නැහ කිව්වො නැති තත්ත්වයකට කරට මොකට උත්සාහ කරනවාද කියා මිනිස්සු තර්කයක් ගොන්නගනවා.

이제 그 거리들로 보아 어디에도 없다면, 그 모습을 '없다' 라고 하면, 사람들은 없는 것을 위해 왜 애쓰느냐며 따지고 듭니다.

මොකද හේතුව? ඇත කියනකොට ගන්න අදහසයි නැත කියනකොට ගන්න අදහයි ලෞකිකත්වය තුළ ලෝක සත්‍යය අරන්ම පුරුදු වෙලා තියෙන්නේ. නැත කිව්වොත් නාස්තිකවාදයෙන්. ඇත කිව්වොත් අස්ථිකවාදයෙන්. නැත්නම් ශාස්තවාදයයි උච්ඡේදවාදයයි කියලා දාලා තමයි ලෝක සත්‍යයා තීරණ ගන්නේ.

까닭이 무엇입니까? 세간에서 중생은 '있다' 고 할 때 잡는 뜻과 '없다' 고 할 때 잡는 뜻에 길들어 있습니다. '없다' 고 하면 natthikavāda 로, '있다' 고 하면 atthikavāda 로 받아들입니다. 아니면 sassatavāda 와 ucchedavāda 를 깔고서 중생은 판단합니다.

ඒ නිසා ලෝක සත්වයාට රහතන් වහන්සේ පිරිණුමවම්පාවට පස්සේ ඇත්්ද නැද්ද කියන ප්‍රශ්නය ඇහුවොත් නෑ කියලා උත්තරයක් දුන්නොත් එයා අදහස් ගන්නේ අර නාස්තිකවාදය.

그래서 세간 중생이 arahant 께서 parinibbāna 에 드신 뒤 있느냐 없느냐고 물을 때 '없다' 고 답해 주면, 그는 그것을 natthikavāda 로 받아들입니다.

එතකොට නැති දේකට මොකට උත්සාහ කරනවද? ඊළඟට සූන්‍යතාවවාදයක් ගන්නවා. නැති දෙයක් පස්සේ උත්සාහ කරන අය මෝලයු වෙන්නේ.

그러면 없는 것을 위해 왜 애쓰느냐고 합니다. 그다음에는 suññatāvāda 같은 것을 붙잡습니다. 없는 것을 좇아 애쓰는 이들은 어리석다고 합니다.

උත්සාහ කරන්න ඔය තියෙන දේක ලෞකික වශයෙන් අදහසක් ගන්නවා. මේ දහම් තෝරාගන්න බැරු වෙනවා.

애쓴다는 것을 두고 있는 것에 대한 세간의 뜻을 붙잡습니다. 그래서 이 dhamma 를 가려내지 못하게 됩니다.

රූපය නිසා, වේදනාව නිසා, සංඥා නිසා, සංඛාර නිසා, විඤ්ඤාණ නිසා යමක් පැනෙව්වක්ද දුක්ඛස්කන්ධයක් පැනෙව්වා. යම් තැනක රූපය නැද්ද? වේදනා නැද්ද? සංඥා නැද්ද? සංඛාර නැද්ද? විඤ්ඤාණයද? දුක්ඛස්කන්ධය එතන ඉවරයි.

rūpa 때문에, vedanā 때문에, saññā 때문에, saṅkhāra 때문에, viññāṇa 때문에 무엇이 일컬어졌습니까? dukkhakkhandha 가 일컬어졌습니다. 어딘가에 rūpa 가 없고, vedanā 가 없고, saññā 가 없고, saṅkhāra 가 없고, viññāṇa 가 없다면, dukkhakkhandha 는 거기서 끝납니다.

එහෙනම් දුකෙන් නිදහස් වීමක් පනවනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනා. දැන් කාර්යවත් කියන්න දෙයක් නැහැ. දුකෙන් නිදහස් වෙනවා නම් හරයක් නෑහනේ කියන්න බැ.

그래서 붓다께서는 괴로움에서 풀려남을 일컫는다고 가르치셨습니다. 이제 그것이 쓸모없다고 할 거리는 없습니다. 괴로움에서 풀려나는 것이라면, 알맹이가 없다고 말할 수 없습니다.

ඒ නිසා අර ලෞකික තර්කවාදයට ගෝචර වෙන්නේ නැති විදිහෙන් සත්වය ප්‍රකාශ කර ක්‍රමයක් තමයි රහතන් වහන්සේ දුකෙන් නිදහස් වුනේ. පංචස්කන්ධ සංඛ්‍යා දුකෙන් නිදහස්.

그래서 세간의 따짐에 붙잡히지 않는 방식으로 참됨을 드러내는 길이, arahant 께서 괴로움에서 풀려나셨다는 것입니다. pañcakkhandha 라는 괴로움에서 풀려나셨습니다.

එතකොට කියන්න විදිහක් නෑහ හිස් දෙයක් කියලා. හිස් දේ තිබුනේ පැවැත දුකේ. දුකෙන් නිදහස් වුන තියෙන නරකයි කියන්න බැ. දුකෙන් නිදහස් වීමක් නැත්නම් දුකෙන් නිදහස් වීමක් තියෙනවා කියලා පනවන්නේ නෑ.

그러면 빈 것이라고 말할 길이 없습니다. 빈 것은 있음이라는 괴로움에 있었습니다. 괴로움에서 풀려남이 나쁘다고 말할 수 없습니다. 괴로움에서 풀려남이 없다면, 괴로움에서 풀려남이 있다고 일컫지 않으셨을 것입니다.

හැබැයි දුකෙන් නිදහස් වීමක් තියෙනවා කිව්වොත් ලෝක සම්මතය ඇත නැත කියන මේ දෘෂ්ටිතකේ යන පුද්ගලයා තියෙනවා කියන වචන දාපු ගමන් ගන්නේ කොහේ හරි තැනක් තියෙනවා සැනසිල්ලේ ඉන්නේ. ඔය දෘෂ්ටියට බහිනවා. නෑ කියලා ගත්තොත් අනේ අපච්චය නැති දෙයක් පස්සේ යන්නේ මොන මෝඩියද ඔය දෘෂ්ටියට බහිනවා. ඇතු දෘෂ්ටියක්, නැත යනු දෘෂ්ටියක් තථාගතයන් වහන්සේ මේ දෘෂ්ටිය දෙකම අතලා හේතුඵල නාමය තුළින් යථාර්ථය දැක්කා.

하지만 괴로움에서 풀려남이 있다고 하면, 세상이 함께 받아들이는 '있다, 없다' 라는 diṭṭhi 로 가는 사람은 '있다' 는 말이 나오자마자 어딘가에 편안히 지내는 자리가 있다고 받아들입니다. 그 diṭṭhi 에 빠집니다. '없다' 고 받아들이면, 아이고, 쓸모없는 것을 좇아가는 어리석은 이가 어디 있느냐 하고 그 diṭṭhi 에 빠집니다. '있다' 도 diṭṭhi 이고 '없다' 도 diṭṭhi 입니다. tathāgata 께서는 이 두 diṭṭhi 를 모두 밀쳐 두시고 까닭과 열매의 이치로 참모습을 보셨습니다.

එහෙනම් අපිත් දකින්න ඕනේ ඇත නැත කියන මේ දෘෂ්ටිය අහ කරලා හේතුඵල න්‍යාය තුළින් ධර්මය. යම් තැනක දුකට හේතු ඇත්්ද එතන දුක ගොඩනැගෙනවා.

그러니 우리도 '있다, 없다' 라는 이 diṭṭhi 를 치우고 까닭과 열매의 이치로 dhamma 를 보아야 합니다. 어디에든 괴로움의 까닭이 있으면 거기에 괴로움이 쌓입니다.

කුමක් දුකට හේතු වෙනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ඒවා දුකට හේතු වෙන්නේ. ඒවා යම් තැනක ගොඩනැගුණද දුක ගොඩනැගුණා. යම් තැනක ඒ ටික කෙළවර වුණාද දුක එතන කෙළවරක්. දුකෙන් නිදහස් වීමක් කැමකුට වුනම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යම් තැනක දුටිය කෙළවර කරගන්න.

무엇이 괴로움의 까닭이 됩니까? rūpa, vedanā, saññā, saṅkhāra, viññāṇa 라는 것들이 괴로움의 까닭이 됩니다. 그것들이 어디에 쌓였다면 괴로움이 쌓였습니다. 그것들이 어디서 끝났다면 괴로움도 거기서 끝납니다. 괴로움에서 풀려나기를 바라는 이는 rūpa, vedanā, saññā, saṅkhāra, viññāṇa 를 어디에선가 끝내야 합니다.

එහෙන් එහාට හිතන්න ගියොත් ඔහු යථාර්ථයෙන් තොරව හේතුඵල න්‍යායෙන් තොරව ලෝක සම්මතය අනන්ත සංසාරේ ආපු ඇත නැත්ත දෙකකෙන් හිතන්න යනවා. එතකොට පුද්ගලයා දෘෂ්ටිය ගන්නවා මිසක් යථාර්ථයට එන්න බැ. ලෝක සත්‍යයාගේ පුරුද්ද තියෙන්නේ එක්කෝ තියෙනවද? එක්කෝ නැද්ද දෙක එකක් කියන්න.

그 너머를 생각하려 들면, 그는 참모습을 떠나고 까닭과 열매의 이치를 떠나, 끝없는 saṃsāra 에서 이어 온 세상의 '있다, 없다' 두 가지로 생각하려 듭니다. 그러면 그 사람은 diṭṭhi 를 붙잡을 뿐 참모습에 이를 수 없습니다. 세간 중생의 버릇은 있느냐 없느냐 둘 중 하나로 말하는 것입니다.

ඕක තමයි ලෝක සත්වයාගේ බුදුරජාණන් වහන්සේ දෙකටම [උගුර කෑරීම] උත්තර දුන්නේ. මොකද උත්තර දුන්නේ නැත්තේ? ඒකේ යථාර්ථය කිව්වහම තේරුම් ගන්නේ වෙනස් සදහතකින්. ඒනිසලයට කිව්වේ නැත්න

그래서 붓다께서는 세간 중생에게 그 두 물음 모두에 [목을 가다듬는 소리] 답하지 않으셨습니다. 왜 답하지 않으셨을까요? 그 참모습을 말해 주면 다른 뜻으로 알아듣기 때문입니다. 그래서 말씀하지 않으셨습니다.

ලෝපදය සහෝන හිතම අනුසයද පවතින්නේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔව් අනුසය තියෙනවා. පරිුට්ඨානයවත් මතු වෙච්ච කෙලෙසයි යට පත්තු වුනේ.

네, anusaya 는 있습니다. pariyuṭṭhāna 로도 떠오르지 않은 kilesa 가 밑에서 타고 있는 것입니다.

ප්‍රභාස්වර ස්වභාවයෙන් පේනවා. නියම නියම ප්‍රභාස්සරත්වය පෙන්නන්න නම් බුදුපියාණන් වහන්සේගේ ධර්මය තුළින් ඕන. යම් තැනක අවිද්‍යාව තෘෂ්ණාව නැද්ද එතන ප්‍රභාසරයි. ඒක තමයි නියම අර්ථය.

pabhassara 같은 모습으로 보일 뿐입니다. 참된 pabhassara 를 보이려면 붓다의 dhamma 를 거쳐야 합니다. 어디에든 avijjā 와 taṇhā 가 없다면 거기가 pabhassara 입니다. 그것이 참뜻입니다.

ලෝභ, ද්වේශ, මෝහය අදහස් නැ ඔය ලෝභ, ද්වේශ, මෝහ අදහස් නැත්තේ අනුශයේක්ෂය කරලා නෙමෙයි. අවස්ථාවට අරමුණු නැති නිසා. ඒ නිසා ඉන්න ඇත්තේ. අනුකූල දෙයක් අරමුණු වුනොත් ලෝභය මතු වෙනවා. ද්වේශය මතු වෙනවා. ඒවා ඉන්නේ නැත්නම් තමයි සුද්ධව පේන්නේ.

lobha, dosa, moha 의 뜻이 없다고 하지만, 그 lobha, dosa, moha 가 없는 것은 anusaya 를 다해서가 아닙니다. 그때 ārammaṇa 가 없기 때문입니다. 그래서 그대로 있는 것입니다. 맞는 것이 ārammaṇa 로 오면 lobha 가 떠오릅니다. dosa 가 떠오릅니다. 그것들이 떠오르지 않을 때에만 깨끗해 보이는 것입니다.

අන්න ඒ ලෝක විනාශය විනාශය වෙලා ගියාට පස්සේ නැවතත් පාප ධර්මයන්ගේ දෙයක් ලෝකේ පහළ වෙනකන් අනිෂ්ට අරමුණු ලෝකේ නෑ දැනගන්න. අනිත්‍ය විදිහට දැනෙන්න වැටහෙන්න තරම් දුකක් වැටහෙන තරන් ඒවා එන්නේ නැහැ. අන්න ඒවා අනුසය වශයෙන් කියන්නේ අනුව සයනය කරනවා. අවස්ථාවුත් මතුවෙනවා. ඒකයි

세상이 무너져 사라진 뒤에, 다시 나쁜 dhamma 들이 세상에 나타날 때까지는 세상에 싫은 ārammaṇa 가 없다는 것을 아십시오. 괴로움이 느껴지고 알아차려질 만큼 그런 것이 오지 않습니다. 그것들을 anusaya 라고 하는 것은 뒤따라 누워 있기 때문입니다. 그러다 때가 되면 떠오릅니다. 그래서입니다.

මේ නිවනෙහි ඇති ශාන්තභාවයේ විඳින්නේ කෙසේද? දැන් අපි දැනගන්නා මෙහෙම දෙයක්. නිවන ශාන්තභාවය

nibbāna 에 있는 고요함은 어떻게 누립니까? 이제 우리는 이런 것을 압니다. nibbāna 의 고요함입니다.

රාගය නිසා මගේ හිත සැලුණා. තමන්ට මතකයි. ද්වේශය නිසා දැවුණා මතකයි. මෝහය නිසා මුලාට පත් වෙලා කර කියාගන්න දෙයක් න තේරුම් ගන්න බැරි අසානරී මානසකත්වය කියන තමන්ට මතකයි.

rāga 때문에 내 마음이 흔들렸다는 것을 스스로 기억합니다. dosa 때문에 타올랐다는 것을 기억합니다. moha 때문에 헤매어 무엇을 하고 말해야 할지 알아차리지 못하던 편치 않은 마음을 스스로 기억합니다.

යම් දවසක අරිහත්යට පත් වුනා නම් මෙතෙක් පෙර තිබුණා වූ රාග ගිනි දැන් මට නෑ කියලා දකිනවා. ඒ රාග ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි නිසා මම කොච්චර දාහට පත් වුණාද, දැවුණාද, වික්ෂිප්තව හිටියද? ඒ රාග ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි තියෙනවාද දැන් බලනකොට මා තුළ ඒවා නෑ කියලා අපි.

어느 날 arahatta 에 이르렀다면, 지금까지 있던 rāga 의 불이 이제 내게 없다는 것을 봅니다. 그 rāga 의 불, dosa 의 불, moha 의 불 때문에 나는 얼마나 달아오르고 타오르고 흩어져 있었던가? 그 rāga 의 불, dosa 의 불, moha 의 불이 있는가? 이제 보니 내 안에 그것들이 없다고 압니다.

එහෙනම් දැන් කොච්චර ශාන්තද ප්‍රණීතද රාගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි යම් තැනක නැති බව සමන් සිහි කරනකොට තේරුණාද? ඒකම ශාන්තයි ඒකම ප්‍රණීතයි කියලා ඒතං සන්තං ඒතං පණිතං කියලා ඔය ටික දකිනවා. එහ දකින්නේ මොකෙන්ද? රාග, ද්වේශ, මෝහයට අත් වෙච්ච නැති ප්‍රභාසවර චිත්තයෙන් තමයි. අන්න ඒ ශාන්තිය විඳින්න.

그러니 이제 얼마나 고요하고 빼어난가, rāga 의 불, dosa 의 불, moha 의 불이 없다는 것을 스스로 되새길 때 알아차려졌습니까? 바로 그것이 고요하고 바로 그것이 빼어나다고, 'etaṃ santaṃ etaṃ paṇītaṃ' 이라고 그것을 봅니다. 무엇으로 봅니까? rāga, dosa, moha 에 붙잡히지 않은 pabhassara citta 로 봅니다. 바로 그 고요함을 누리는 것입니다.

එතකොට විඳිනවයි කියලා කිව්වේ. දැන් ඔලුවැක්කුම හැදිලා ඉන්න එක්කෙනාට ඔලුවැක්ම සනීප වුණා කියන්නේ අමුදු දෙයක් හටගත්තා නෙමෙයි. කැක්කුමට හේතුකාර නම් විස බීජය නැති වෙලා ගියා. කැක්කුම හදාපු යමක් ඇට නම් ඒක නැති වුණා. ඒ නිසා දැන් ශාන්තයි සුවගේ. පෙර ඔලුව කැක්කුම මතක් කරලා දැන් සුව වෙච්ච එකේ ස්වභාවය මතක් කරනකොට එයාට ශාන්තියක් දැෙන්නේ නැත.

그래서 누린다고 한 것입니다. 머리가 아프던 사람에게 머리 아픔이 나았다는 것은 무슨 새것이 생겨났다는 것이 아닙니다. 아픔의 까닭이던 독의 씨앗이 없어졌습니다. 아픔을 만들던 것이 있었다면 그것이 사라졌습니다. 그래서 이제 고요하고 편안합니다. 예전의 머리 아픔을 떠올리고 지금 나은 모습을 떠올리면, 그에게 고요함이 느껴지지 않겠습니까?

අපි මම විඳපු දුකක්. ඔලුම හැදිලා. යන්තං ඇති අහවල් වෙද මහත්තයාගෙන් දොස්සර මහත්තයන් ගත්ත වේතයෙන් පස්සේ තමයි ඔවුන්ම එවරනේ. දැන් තමයි අර සහනයක් දැයෙන්නේ.

내가 겪은 괴로움이 있었습니다. 머리가 아팠습니다. 아무개 약사 어르신, 의사 선생님에게서 받은 약을 먹고서야 겨우 멎었습니다. 이제야 그 홀가분함이 느껴집니다.

දැන් අපි කියන්නේ නැ ලෞකික ඔය පොඩ්ඩට ඔච්චර සහනයක් දැනෙනවා නම් අප්‍රමාණ සංසාරේ පටන් ආපු රාගිනි, ද්වේශ ගෙනි, මෝහ ගෙනින්න වන කොච්චර තහනයක් දැනීද දැනෙන්නේ නැත්තේ මගෙන්

이제 우리가 말하는 것은 이것입니다. 세간의 그 작은 일에도 그만큼 홀가분함이 느껴진다면, 헤아릴 수 없는 saṃsāra 부터 이어 온 rāga 의 불, dosa 의 불, moha 의 불에서 벗어나면 얼마나 큰 홀가분함이 느껴지겠습니까? 그것이 우리에게 느껴지지 않는 까닭이 있습니다.

අව්ව වැඩ කරගෙන තේදල් කරන කාන්තාවට අවුව සැර තේරෙනවද? ඒකෙම තැඹිලා ඒකෙන්ම හැපිලා ඒකටම වරොත්තු විදිහලා දැන් ගානක් නැතුව කලවා.

땡볕에서 일하며 찻잎을 따는 여인에게 햇볕의 따가움이 느껴집니까? 거기에 젖고, 거기에 부딪히고, 거기에 견디도록 길들어 이제는 아랑곳하지 않습니다.

අර සරීත කරන කාම රවල ඉඳලා හිටන් අරෙම හිටපු ලිලරිය ගිහ ඔතන හි ගියොත් එහෙම හෙම ටිකක් වෙලා පයක් එහෙම ඉල්ල ගියොත් මොකද වෙන්නේ? දාඩියම මුගුරු පෙරාගෙන කලන්ත හැදිලත් වැටෙන්න පුළුවන්. ඔරොත්තු දෙන්න.

그런데 시원한 방에서만 지내던 사람이 그곳에 가서 잠깐이라도 걸어 다니면 어떻게 됩니까? 땀을 비 오듯 흘리고 어지러워 쓰러질 수도 있습니다. 견디지 못합니다.

ඒ වගේ රාගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි විඳලා විඳලා අප්‍රමාණ සංසාරය පටන් අවරත් නිසා අපි පවත්වාගෙන ඉන්නවා ගානක් නැතුව. හැබැයි මේකේ තිබිච්ච දුක දාහය කොච්චරද කියන එක අපිට දැන් වැටහෙන්න විදිහක් නෑහ. ඒකෙන් අහක් වෙච්ච මොහොත ආපු නැති නිසා. am

그와 같이 rāga 의 불, dosa 의 불, moha 의 불을 헤아릴 수 없는 saṃsāra 부터 겪고 또 겪어 길들었기 때문에, 우리는 아랑곳하지 않고 그대로 지내고 있습니다. 하지만 거기 있던 괴로움과 뜨거움이 얼마나 컸는지 우리는 지금 알아차릴 길이 없습니다. 거기서 벗어난 순간이 아직 오지 않았기 때문입니다.

번역 고르기