와하라까 코리아
CD021-01

CD021 · 1번째 · 2분 · 원문 녹음

들어가는 말

හැඳින්වීම

කෝණගල් අරිය චින්තාශ්‍රමාධිපති අභිඥාලාභී පූජ්‍යපාද ගරු වහරක අභරතනාංකාර ස්වාමීන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් යුතුව බැසී ඇති නිවන් දොරටු විවර කරමින් අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළා වූ ඒ නිර්මල බුද්ධ ධර්මය අර්ථ ධර්ම නිරුක්ති අනුව පහදා දෙමින් වර්තමානේ ධර්මයේ වැසියයි තැන් විවර කරමින් පවත්වන්න යෙදුන ධර්ම සාකච්ඡා මෙම සංයුක්ත තැටියට අඩන් විය

Konagala Ariya Chintāśrama의 으뜸 스님이시며 abhiññā를 얻으신 거룩하신 Waharaka Abhayaratanālaṅkāra 스님께서, 세상 중생들을 향한 크나큰 anukampā로 닫혀 있던 nibbāna의 문을 여시고, 우리 Tathāgata Sammā Sambuddha께서 설하신 그 맑은 Buddha dharma를 attha·dhamma·nirutti에 따라 밝혀 주시며, 오늘날 dharma가 가려져 있던 곳들을 열어 보이시면서 나누신 dharma 대화가 이 CD에 담겼습니다.

අපයන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුලත් කොට මාව විසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිරි සදහ සංයුක්ත තැටිවෙලේ 21වෙන තැටියයි මේ

스님의 dharma 설법을 담아 저희가 엮은 'Nivan Vaḍana Siri Sadaham' CD 묶음 가운데 이것은 21번째 CD입니다.

ධර්මයෝ මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන බහුම් වඩ මේ භයංකර සසරින් එතෙර වීමට සියලු දෙනාම අධිෂ්ඨා දාන කරගනිතා.

이 dharma를 잘 몸소 깨달아 bhāvanā를 닦아서, 이 무서운 saṃsāra를 건너가겠다고 모두가 adhiṭṭhāna를 세우십시오.

තම තමන්ට ධර්මයේ ඇති ගැටලු තැන් සාකච්ඡා කර ගැනීමටත් බවුන් වැඩීම සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සැනසුරවාදා දෙනවලදී උදේ නමය සිට පවත්ව ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාසෙ පෝය හා පසරොස්සක පෝය දෙනවලදී පවත්වන සීලවය අපායන් වලදී පුළුවන

저마다 dharma에서 막히는 곳을 묻고 이야기 나누거나 bhāvanā를 닦기 위한 kammaṭṭhāna를 받으려면, 토요일과 일요일마다 아침 9시부터 열리는 특별 Buddha pūjā가 끝난 뒤에, 또 달마다 poya 날과 보름 poya 날에 열리는 sīla 모임 때에 오실 수 있습니다.

ගමන් මාර්ගය නිට්ඨමුවේ සිට මාර්ග අංක 348වන්නල්ලා යන පසයකින් පැමිණ ගෝනගල්ිය හන්දියෙන් බැස

오시는 길: Nittambuwa에서 348번 노선 버스를 타고 와서 Konagala 갈림길에서 내리십시오.

පස්ාගොර පහරේ යර 200යක් පමණ පැමිණෙන විට අරිය ජින්තාශ්‍රමය හමුවේ. තම වාහන වලින්

거기서 약 200야드쯤 걸어오시면 Ariya Chintāśrama가 나옵니다.

අරිය ජින්තාශ්‍රමය හමුවේ. තම වාහන වලින් එන අය නෙට්ටුවේ සිට රුවන්ල්ල යන පාරයේ පැමිණ ඌරාකොළ හන්දියෙන් වමට හැරී එතන සිට සැතක් නමයක් පමණ පැමිණට ගෝනගල් දනී හන්දිය හමුවේ.

자기 차로 오시는 분들은 Nittambuwa에서 Ruwanwella로 가는 길을 따라 오다가 Urakola 갈림길에서 왼쪽으로 꺾어, 거기서 약 9킬로미터쯤 오시면 Konagala 갈림길이 나옵니다.

දැන් අපි සංයුක්ත තැටිය ඇති ධර්ම සාකච්ඡාවලට සවන්ද

이제 이 CD에 담긴 dharma 대화를 들어 봅시다.

번역 고르기