집 안에 있는 원수들
ගෙදර සිටින හතුරෝ.
තව අපිට ප්‍රශ්නයක් තියෙනවා තමන්ගේම ගෙදර මිතුරු වෙසින් හතුරුකම් කරන අය සිටිනවා නම් තරහව මැද පවත්වා ගන්නේ කෙසේද? ඊට කළ යුතු පිළිමක්ට නම් කියන්න දේශනා කරන්න කියලා ඉල්ලා හිටිනවා.
또 질문이 하나 있습니다. 내 집 안에 벗인 척하면서 미워하고 해코지하는 사람들이 있다면, 그 가운데서 화를 어떻게 다스려야 하는지, 그럴 때 해야 할 처방을 말씀해 달라고 청하고 있습니다.
අප තෝරාගත් මග යාමට ඒ බාධාවක් නොවනස කල දවස ගෙවන්නේ කොහොමද කියලා අහනවා.
우리가 고른 길을 가는 데 걸림돌이 되지 않게 하루하루를 어떻게 보내야 하느냐고 묻습니다.
දැන් අපි පොඩ්ඩක් හිතලා මෙන්න මේ ටික.
자, 이제 이것을 조금 생각해 봅시다.
කෙනෙක් අපේ ඇඟේ මල ටිකක් ගෑවොත් අපිට ඒ පුද්ගලයානම් මොකද හිතෙන්නේ?
누군가 우리 몸에 더러운 것을 조금 묻히면, 우리는 그 사람을 어떻게 생각합니까?
අපේ ඇඳුමේ හරි අපේ ඇඟේ හරි කවුරුහරි මද ටිකක් ගානවා. අපිට මොකද හිතේ?
누군가 우리 옷이나 몸에 진흙을 조금 바릅니다. 우리 마음에 무엇이 떠오릅니까?
මහා හතුරේ. බයිනාට වැඩිය ලොකුයි නේද ඒක?
'큰 원수다.' 욕을 먹는 것보다 그게 더 크지요?
අපිට හිෝනවා. අපිට මොකද හිතෙන්නේ? ඊටත් වඩා හතුරේ කියලා හිතෙනවා. මෙහෙම හතුරොත් එක්කලා මට ජීවත් වෙන්න ුනානේ. මම කොහෙස වග වදන්නේ.
우리는 그렇게 느낍니다. 무엇이 떠오릅니까? 그보다 더한 원수라고 여깁니다. '이런 원수들과 함께 살아야 하다니. 나는 어디로 피해 숨어야 하나.'
දැන් මේ හතුර අපි දැකලා තියෙන්නේ පිටින්.
그런데 우리는 이 원수를 바깥에서만 보아 왔습니다.
ඒ හතුර අවුරුද්දකට ඉස්සෙල්ලා මල ටිකක් ගහලා ගියා ඇඟින්. මට ටිකෙන් ගහලා ගියා. අවුරුද්දක් ගියාට පස්සේ දැක්කහමත් මගේ පරම හතුල අලුත්. මට අවුරුද්ද ඉස්සෙල්ලා මළ ගැහුවා.
그 원수는 한 해 전에 내 몸에 더러운 것을 조금 묻히고 갔습니다. 나에게 조금 묻히고 갔지요. 한 해가 지나 다시 보아도 나의 가장 큰 원수는 여전히 새롭습니다. '한 해 전에 나에게 더러운 것을 묻혔지.'
දැන් අපේ මිතුර කොහෙද ඉන්නේ අපි ළඟ. කවුද මිතුරු? හය දෙනෙක් ඉන්නවා අපි. හිතා ඉන්නවා මිතුර හය දෙනෙක් කියලා.
그렇다면 우리 벗은 어디에 있습니까? 바로 우리 곁에 있습니다. 누가 벗입니까? 우리에게는 여섯이 있습니다. 벗이 여섯이라고 여기며 삽니다.
ඇහැ තරම් මිතුරෙක් නෑහ. කන තරම් මිතුරෙක් නෑහැ, නාසය තරම් මිතුරෙක් නැහැ, දිව තරම් මිලෙක් නැහැ, කය තරම් මතුරෙක් නැහැ. මන තරම් මතුරෙක් නැහ. මේ අය තරහ නෑ.
눈만 한 벗이 없고, 귀만 한 벗이 없고, 코만 한 벗이 없고, 혀만 한 벗이 없고, 몸만 한 벗이 없고, 마음만 한 벗이 없습니다. 이들에게는 화가 나지 않습니다.
අර මිනිහා එක දවසයි මද ගාලා කියින්න. ඇහැ දවස ගානේ කඹ ගෙනක් දාලා. කන දවස ගානේ කලාතුර ගෙනක් දාලා. නාහි දවස ගානේ හොටු ගෙනක් දාලා. දිව දවස ගානේ කාරම් ගෙනක් දාලා. කය දවස ගානේ මල පහ මතු කරලා. දාලියකුණු මතු කරලා.
저 사람은 딱 하루 진흙을 발랐을 뿐이라고 하지요. 그런데 눈은 날마다 눈곱 덩이를 내놓습니다. 귀는 날마다 귀지 덩이를 내놓습니다. 코는 날마다 콧물 덩이를 내놓습니다. 혀는 날마다 침 덩이를 내놓습니다. 몸은 날마다 똥오줌 같은 더러운 것들을 내놓습니다. 온갖 더러운 것을 내놓습니다.
අවුරුද්දක් 30 ඉස්සෙම එයා දවස ගානෙන් නොනවත් මොහොතක් ගාන කරන එක අපිට හොඳයි.
서른 해 동안 그것이 날마다 쉬지 않고 매 순간 더러운 것을 묻혀도 우리에게는 그것이 좋습니다.
අවුරුදු මදගහපු එකයි ජම්ම වෛරක්කාරය දැන් අස්පතන ඉඳලා එතකොට යමනෙමේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැන් හතුර හය දෙනා විදිනවා ඇතුලේ ඉන්න මන තියෙන හතුදා. හය දෙනාගේ වර්ග දැවෙනවා තැවෙනවා දවනවා. අපිට අසාහනය ඇති කරනවා.
이제 보면 원수 여섯이 안에 있습니다. 마음까지 해서 여섯 원수입니다. 이 여섯이 우리를 태우고, 괴롭히고, 지집니다. 우리에게 불편함을 일으킵니다.
හතර හය දෙනා අපි ළඟ ඉඳගෙන ඔච්චර හ මොහොතක් මොහොතක් ගන්නේ හතුරකම් කරන හතරු මිතුරු කරගෙන ඉන්නේ අපේ දෘෂ්ටිය. අවුරුද්ද හැරයක් බැන්ලා ගිය එකක් මර ටිකක් ගාලා ගිය එකක් ඇනු පදයක් කිව්ව එකක් පරම හතුරා.
원수 여섯이 우리 곁에 앉아 매 순간 그렇게 해코지를 하는데, 해코지하는 원수를 벗으로 삼고 사는 것이 우리의 견해입니다. 한 해 전에 욕하고 간 사람, 더러운 것을 조금 묻히고 간 사람, 비꼬는 말 한마디 한 사람이 가장 큰 원수가 됩니다.
දැන් අපි ධර්මය තුළ යන කොම කියනවා. අපි ධර්මය තුළ යනවද?
우리는 dharma 안에서 걷는다고 말합니다. 우리는 정말 dharma 안에서 걷고 있습니까?
ධර්මය දැකලා අපි ධර්මය තුළ යන්න නම් අපි කියන්න බලන්න එප
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එක මිනිහෙට එකක් අයින අනික පොල්ලක් අරන් ගහනවා දැන් කවුද හොඳ ටොක්කක් අයින එකාද හොඳ පොල්ලක් අරන් ගහන එකද
한 사람에게 누구는 꿀밤을 한 대 먹이고, 다른 누구는 몽둥이를 들고 때립니다. 그러면 누가 더 낫습니까? 꿀밤을 먹이는 사람입니까, 몽둥이를 들고 때리는 사람입니까?
දැන් අපිට යන්න වුනොත් එහෙම කොතෙන්ට හරි දෙකෙන් එහකට ආය පොල්ලක් අරන් ගහන එක ළඟටද යන්නේ ටොක්කක් ඇහෙන්නේ එක ළඟටද
우리가 둘 가운데 어느 한쪽으로 가야 한다면, 몽둥이를 들고 때리는 사람 곁으로 가겠습니까, 꿀밤을 먹이는 사람 곁으로 가겠습니까?
ටොකු පාර හිදුනත් අපි උගුල්ලකට යනවා. පොළු පාර ගහන එකයි ඊට වඩා භාගන්න එක නිසා ඔගෙන් අහකට යනවා.
꿀밤을 맞더라도 우리는 그쪽으로 갑니다. 몽둥이로 때리는 사람이 훨씬 무섭기 때문에 그에게서는 비켜 갑니다.
ඇස කන දිව නාසය ශරීරය මන කියන හය දෙනා
눈, 귀, 혀, 코, 몸, 마음이라는 여섯이 몽둥이로 때리고 있습니다.
පොළු පාර ගහනවා. ලොකු අයිනේ කලාගත ගිහක් කමක් නෑනේ පොළු පාර ගහන එක එා නැත්නම්.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අර දවසකට අවුරුද්ද හද බැන්නඑන් ගියා කමක් නැහ. මේ ළඟම ඉන්න හය දෙනා නැතුව හය දෙනා කෙනෙහි කලකිරෙන්න ඕනේ. හය දෙනා කහි අසාරත්වය දකින්න ඕනේ.
한 해 전 어느 날 욕하고 간 사람은 괜찮습니다. 그런 이들이 아니라 바로 곁에 있는 이 여섯에게 싫증을 내야 합니다. 이 여섯이 속이 비었음을 보아야 합니다.
නමුත් අපි හය දෙනා සුන්දර අත්වය තියාගෙන ාගය වඩන්න හදනවා.
그런데 우리는 여섯을 아름답다고 붙든 채 길을 닦으려 합니다.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුකක් දුක්ඛ සමුදයත්, දුක්ඛ නිරෝධයක්, දුක්ඛ නිරෝධ මාර්ගයත් මේ කය තුළ පනවා.
붓다께서는 dukkha, dukkha samudaya, dukkha nirodha, dukkha nirodha의 길이 이 몸 안에 있다고 밝히셨습니다.
උඹලා කොහෙද හොයන්න යන්නේ කියලා. කය දිහා බලපල්. දුක හොයාගන්න ඕන නම් කය දිහා බලපල්. දුකට හේතුව නම් කය දිහා බලපල්. දුක නිරෝධය දැනගන්න නම් කය දිහා බලපල්.
'너희는 어디로 찾으러 가느냐. 몸을 보아라. dukkha를 찾고 싶으면 몸을 보아라. dukkha의 까닭을 알고 싶으면 몸을 보아라. dukkha nirodha를 알고 싶으면 몸을 보아라.'
ක දිහා බලලා ඇතයි මාර්ගය ඕනනම් ඔය කය දිහා බලලා මාගය හොයාග ඉන්නවා. පිට හොයන්න යන දෙයක් නැහ.
몸을 보고, 길을 원하면 그 몸을 보고 길을 찾아야 합니다. 바깥에서 찾을 것이 없습니다.
දැන් අපි හොයන්න යන්නේ මාගය වර ඇතුලත හොයන එක පැත්තකින් තියලා පිටේවන් සුද්ධ වෙන්න විඳ හදනවා.
그런데 우리는 길을 안에서 찾는 일은 한쪽에 밀어 두고 바깥에서 맑아지려고 애씁니다.
පිටින් එන ප්‍රශ්න පස්සේ යනවා. දැන් කොතන ඉදෙන්නේ?
바깥에서 오는 문제들을 뒤쫓아 갑니다. 그렇다면 문제는 어디에서 일어납니까?
ඇහැ නැත්නම් පිට එන ප්‍රශ්න එනවද? කන නැතිදාට පිට එවෙන ප්‍රශ්න එනවද? නාසය නැතිට පිටව එවෙන ප්‍රශ්න එනවද? දිව නැතිට පිටව එන ප්‍රශ්න එනවද කය නැතිට පිටින් එන ප්‍රශ්නයක් එනවද මරණ නැතිට ලෝකේ කොතනකින්වත් එන ප්‍රශ්නයක් එනවද අපේ හතුර ඉන්නේ ඇහැ තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ බන තුළ
눈이 없다면 바깥에서 문제가 오겠습니까? 귀가 없는 날 바깥에서 문제가 오겠습니까? 코가 없다면 바깥에서 문제가 오겠습니까? 혀가 없다면 바깥에서 문제가 오겠습니까? 몸이 없다면 바깥에서 문제가 오겠습니까? 마음이 없다면 세상 어디에서든 문제가 오겠습니까? 우리 원수는 눈 안에, 귀 안에, 코 안에, 혀 안에, 몸 안에, 마음 안에 있습니다.
අපි අත්හරගන්න ඕනේ ඇහැයි කනයි දිවයි නාසයයි කයයි මනයි. ආදීනව දකින්න ඕනේ ඇහැයි කනයි දිවයි නාසයයි කයයි මනයි තුළ මිදෙන්න ඕනේ ඇහෙන් කයෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනින්
우리가 놓아야 할 것은 눈과 귀와 혀와 코와 몸과 마음입니다. ādīnava를 보아야 할 곳도 눈과 귀와 혀와 코와 몸과 마음 안입니다. 벗어나야 할 것도 눈에서, 귀에서, 혀에서, 코에서, 몸에서, 마음에서입니다.
මිදුනාට පස්සේ හතුරා ඉන්නකන් මොනවා කරන්නද? හැබැයි හතුරත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මීට පස්සේ ඇහැත් එක්ක සම්බන්ධයක් නෑහ කැන දා කැඩේ බිදෙන දාක
벗어나고 나면, 원수가 남아 있는 동안 그가 무엇을 하겠습니까? 다만 나는 원수와 아무런 얽힘이 없습니다. 이제부터 눈과도 얽힘이 없습니다.
සම්බන්ධයක් නෑහ කැන දා කැඩේ බිදෙන දාක මිදේ වෙනසෙනාක වෙනසති. කනත් එක්ක
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මිදේ වෙනසෙනාක වෙනසති. කනත් එක්ක සම්බන්ධයක් නැහැ ආය හදන්න ලැහැති වෙලත් නැහැ. කන පස්සේ ඇඳිත් නැහැ කනෙන් ප්‍රයෝජන කරගෙන ආශ්වාද පස්සේ දුවන්නේ නෑහැ උපාදානය අහක් කරන. එහෙනම් චක්ඛු උපාදානය අනිච්චයි,
귀와도 얽힘이 없고, 다시 지으려고 서두르지도 않습니다. 귀를 뒤쫓지도 않고, 귀를 써서 달콤함을 뒤쫓아 달리지도 않습니다. upādāna를 치워 버립니다.
අහක් කරන. එහෙනම් චක්ඛු උපාදානය අනිච්චයි, දුක්ඛය අනත්තයි සෝත උපාදානය අනිච්චයි දුක්ඛයනත් මාවදානොත් තම ප්‍රශ්නේ තියෙන්නේ. උපාදානය හේතුව හේතුව දුර කරන්න
그러니 cakkhu upādāna는 anicca, dukkha, anatta이고, sota upādāna도 anicca, dukkha, anatta입니다. 문제는 바로 거기에 있습니다.
තියෙන්නේ. උපාදානය හේතුව හේතුව දුර කරන්න උපාදාය නිරෝධ කරන්න ඕන. ඇස පිළිබඳ උපාදාන නිරෝධ කළොත් උපාදා නිරෝධා භව නිරෝධවෝ භව නිරෝධා ජාති නිරෝධෝවෝ එහෙනම් මතු ඇස් ජාතිය හටගැනීමට තිබුණ හේතුව ඉවරයි.
upādāna가 까닭입니다. 까닭을 없애려면 upādāna를 nirodha 시켜야 합니다. 눈에 대한 upādāna를 nirodha 시키면, upādāna가 그치므로 bhava가 그치고, bhava가 그치므로 jāti가 그칩니다. 그러면 앞으로 눈이 다시 태어날 까닭이 끝납니다.
කන නිසා හටගන්න උපාදානය නිරෝධ කළොත් උපාදා නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධ එකක් නිරෝධ කරන්න නම් ඒ අනුසාරයෙන් ඇස ගැනත් දකිනවා, කන ගැනත් දකිනවා, නාසය ගැනත් එහෙමයි, දිව ගැනත් එහෙමයි, කය ගැනත් එහෙමයි, මන ගැනත් එහෙමයි. හයම දකිනවා.
귀 때문에 일어나는 upādāna를 nirodha 시키면, upādāna가 그치므로 bhava가 그치고, bhava가 그치므로 jāti가 그칩니다. 하나를 그치게 하면 그것을 따라 눈에 대해서도 보고, 귀에 대해서도 봅니다. 코도 그렇고, 혀도 그렇고, 몸도 그렇고, 마음도 그렇습니다. 여섯 모두를 봅니다.
එහෙනම් එකක් දැක්ක නම් හරියට හයේ හැටීම දැක්ක නම් හයම පිළිබඳව නිරෝධය එතන එනවා.
그러니 하나를 제대로 보았다면, 여섯의 됨됨이를 보았다면, 여섯 모두에 대한 nirodha가 거기서 옵니다.
ඔය හයේ උපාදානය තමයි ලෝකයට හේතුව කිව්වේ. පැවැත්මට හේතුව. ඔය උපාදානය නිරෝධ වුනා නම් ඇහැ පිළිබඳව කන පිළිබඳ ඡන්දර රාගය නිරෝධ කළොත් උපාදාන නිරෝධයි. යම් ඇහැ
그 여섯의 upādāna가 바로 세상의 까닭이라고 하셨습니다. 이어짐의 까닭입니다. 그 upādāna가 그치려면, 눈에 대한, 귀에 대한 chanda-rāga를 nirodha 시키면 upādāna가 그칩니다.
නිරෝධ කළොත් උපාදාන නිරෝධයි. යම් ඇහැ පිළිබඳ ඡන්දර රාගයක් ඇත්් ඇසේ උපාදානය. කන පිළිබඳ ඡන්ද රාගයක් ඇත්්ද කනේ උපාදානය. නාසය පිළිබඳ ඡන්ද රාගයක් ඇත්්ද නාසයේ උපාදානයයි. දිවන් ඡන්දර රාගයක් ඇත්්ද දිවේ උපාදානයයි. කය පිළිබඳ ඡන්දර රාගයක් ඇක්ද කයේ උපාදානයයි. මන පිළිබඳවත් ඡන්දර රාගයක් ඇත්්ද මනේ උපාදානය. ඔය උපාදාන ඡන්ත රාග හයේ නිරෝධ කළොත් සියලු උපාදාන නිරෝධයි.
눈에 대한 chanda-rāga가 있다면 그것이 눈의 upādāna입니다. 귀에 대한 chanda-rāga가 있다면 그것이 귀의 upādāna입니다. 코에 대한 chanda-rāga가 있다면 그것이 코의 upādāna입니다. 혀에 대한 chanda-rāga가 있다면 그것이 혀의 upādāna입니다. 몸에 대한 chanda-rāga가 있다면 그것이 몸의 upādāna입니다. 마음에 대한 chanda-rāga가 있다면 그것이 마음의 upādāna입니다. 그 여섯의 upādāna인 chanda-rāga를 nirodha 시키면 모든 upādāna가 그칩니다.
සියලු උපාදාන නිරෝධනම් සියලු භව නිරෝධයි. සියලු භව නිරෝධ නම් සියලු ජාති නිරෝධයි. සියලු ජාති නිරෝධ නම් සියලුම දුක් නිරෝධයි. එහෙනම් මා ඔතනයි තියෙන්නේ.
모든 upādāna가 그치면 모든 bhava가 그칩니다. 모든 bhava가 그치면 모든 jāti가 그칩니다. 모든 jāti가 그치면 모든 dukkha가 그칩니다. 그러니 길은 바로 거기에 있습니다.
අපි හොයන්න යන්නේ බාහිර අයගෙන් අපි නැති වෙන ප්‍රශ්න උදාකරණය කර නිවන් දකින කරන අපිට දේශනා කළේ මොකක්ද අභ්‍යන්තරයේ තිබෙන්නේ තමා මම කියන එකාගේ තිබෙන්නා වූ තත්ත්වය බලාගෙන උපාදානය නිරෝධ කරලා නිවන් දකින ක්‍රමය ඉතින් ඒ ක්‍රමය පැත්ත කර ගිහිල්ලා අපි අද ඔය ක්‍රමයට යනවා.
우리는 바깥 사람들에게서 오는 문제를 없애고 nibbāna를 보려고 찾아다닙니다. 그런데 우리에게 가르치신 것은 무엇입니까? 안에 있는 것, 곧 '나'라는 이의 처지를 살펴 upādāna를 그치게 하여 nibbāna를 보는 방법입니다. 그 방법은 한쪽으로 밀어 두고 우리는 오늘 엉뚱한 방법으로 가고 있습니다.
එක්තරා භික්ෂූන් වහන්සේ නමක් සුනාපරන්ත දේශය කියන ද්වේශයට යන්න දැහැත් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අවසරයක් ඉව
어느 bhikkhu 한 분이 Sunāparanta라는 고장으로 가려고 마음먹고 붓다께 허락을 청했습니다.
සුනාපරන්ත දේශයේ ඉන්නේ මහා ඡන්ද සෞද මිනිස්සු. ඒවිසු භෂ්කට හෙව ඒ සලකන අය නෙමෙයි. ගරු කරන අය නෙමෙයි.
Sunāparanta 고장에 사는 사람들은 몹시 사납습니다. bhikkhu를 받들거나 높이 모시는 사람들이 아닙니다.
ඉතින් ඒ මිනිසු බයිනවා. නින්දා පහසත කරනවා මොකද කියන්නේ?
'그 사람들이 욕하고 업신여기며 꾸짖으면 어떻게 하겠느냐?'
ස්වාමීනි මම ඒ මිනිස්සුන්ගේ ගුණයක් දකිනවා එහෙනම්. ඒ කියන්නේ කොහොමත් දකින්නේ?
'스승님, 그러면 저는 그 사람들에게서 좋은 점을 보겠습니다.' '어떻게 본다는 말이냐?'
ස්වාමීනි ඒ මිනිස්සු නින්දා පහස කරනවා බයිනවා. ගහන තරම් දරුණේ නෑහනේ.
'스승님, 그 사람들이 업신여기고 욕을 하더라도 때릴 만큼 모질지는 않구나 하고 봅니다.'
ඒ මිනිසු ගුණක් කියලා මම දකිනවා විදිය බැලලා යනවා නින්දා පහස කරනවා විතරයි.
'그것을 그 사람들의 좋은 점으로 보겠습니다. 업신여기기만 할 뿐이라고 보며 가겠습니다.'
ගහලා ගියොත් මොකද කරන්නේ?
'때리고 가면 어떻게 하겠느냐?'
මම ඒ හොඳක් දකිනවා. ඒ බයිනවා, නින්දා කරනවා, ගහනවා. සුවාල කරන්නේ තරම් දරු නැහැනේ.
'거기서도 좋은 점을 보겠습니다. 욕하고 업신여기고 때리더라도 다치게 할 만큼 모질지는 않구나 하고요.'
සුවාල කරරම් ඒ දරුන් නැහ. මම එහෙම දකි. සුවාල කරොත් මොකද කියන්නේ?
'다치게 할 만큼 모질지는 않다, 저는 그렇게 보겠습니다.' '다치게 하면 어떻게 하겠느냐?'
ඒ මිනිස්සු බනිනවා, නින්දා කරනවා, ගහනවා, සතුවාල කරනවා අතය කරන්න තරම් දරුනේ නැහැනේ. එහෙම එකක් දකිනවා. අත පයත්
'그 사람들이 욕하고 업신여기고 때리고 다치게 하더라도 손발을 자를 만큼 모질지는 않구나, 그렇게 보겠습니다.'
නැහැනේ. එහෙම එකක් දකිනවා. අත පයත් කැඩුවත් මොකද කරන්නේ? සුනිස බයිනවා, නින්දා කරනවා, ගහනවා, සුවාල කරනවා, අතපය කරනවා. මරන්න තරම් දරුේ නැ.
'손발을 부러뜨리면 어떻게 하겠느냐?' '욕하고 업신여기고 때리고 다치게 하고 손발을 부러뜨리더라도 죽일 만큼 모질지는 않구나 하고 보겠습니다.'
මරලා යන්න තමයි දරුනේ. මැරුවොත් මොකද කරන්නේ? රාමීනි මේ කුණු කයත් අල්ලගෙන තවකාල ජීවත් වෙන්නට වැඩියි. බලාපොරොත්තු වෙන්නේ මරණයෙන් ලඟම හම්බවුනා කියලා ම සෑසෙනවා.
'죽이고 갈 만큼 모질다면? 죽이면 어떻게 하겠느냐?' '스승님, 이 썩어 갈 몸을 붙들고 더 오래 살기를 바라는 이가 많은데, 저는 죽음을 바로 곁에서 얻었다고 여기며 마음을 놓겠습니다.'
එහෙනම් ඔබට ගැලපෙනවම පැත්ත ඔබ යන්න කියලා සුනාපරන්ත දේශයට ඇහුවා. [උගුර කෑරීම] තුන් මාසයක් ඇතුලත අනාගාමී ඵලයට පත්වෙච්ච උපාසක පිරිසක් අරගෙන බුදුරජාණන් වහන්සේට වැඳලා.
그러자 붓다께서 '그렇다면 그대에게 맞는 곳이니 가거라' 하시며 Sunāparanta로 보내셨습니다. [목 가다듬는 소리] 석 달 안에 그분은 anāgāmī 열매에 이른 upāsaka 무리를 이끌고 와서 붓다께 절을 올렸습니다.
ඒ අප එහෙම ඉල්ලා ඒ තුන් මාස අවසානයේ උන්වහන්සේ අරිහත්යට පත් වෙලා පිරණවන් කරවා.
그리고 그 석 달이 끝날 무렵 그분은 arahant가 되어 parinibbāna에 드셨습니다.
එහෙනම් බුදුරජාණන් වහන්සේ පින්වතුනි ලෝකයේ ප්‍රශ්න ගණන් අරගෙන නිවන් දකින ක්‍රමයක් නෙමෙයි. ලෝකයෙන් ප්‍රශ්නයක් ආපුවහම අපිට දකින ක්‍රමයක්.
그러니 여러분, 붓다의 가르침은 세상의 문제를 하나하나 셈하며 nibbāna를 보는 방법이 아닙니다. 세상에서 문제가 왔을 때 우리가 그것을 바라보는 방법입니다.
ඒ මිහා බයිනවා නම් ගහන්න තරම් දරුනේ නැ. බයින මට්ටම ඉන්නේ. ඔය ක්රමියට බලාගෙන යන්න කි්
저 사람이 욕을 한다면, 때릴 만큼 모질지는 않구나, 욕하는 데서 그치는구나, 그렇게 보며 가라고 하셨습니다.
මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඔය ක්‍රමෙන් බලාගෙන තමා පිළිබඳව ආධ්‍යාත්මිකව යථාර්ථය දකින්න ඕනේ.
그것은 나에게 문제가 아닙니다. 그렇게 보면서 자기 자신에 대해 안으로 있는 그대로를 보아야 합니다.
දැකලා මිදෙන්න ඕනේ. අපි මිදෙන්න ඕනේ ලෝකයේ මිදෙන්න නම් තමාගෙන් මිදෙන්න ඕනේ. තමන්ගේ මිදුනොත් ලෝකය මිදලා ඉවරයි.
보고서 벗어나야 합니다. 세상에서 벗어나려면 자기에게서 벗어나야 합니다. 자기에게서 벗어나면 세상에서 벗어나는 일은 끝난 것입니다.
න් ලෝකයෙන් මිදෙන්න අවශ්‍ය නම් තමාගේ මිදුනහම ලෝකය මොනවා කරන්න.
세상에서 벗어나고 싶다면, 자기에게서 벗어났을 때 세상이 무엇을 할 수 있겠습니까?
තමා තමාගෙන් මිදුනහම ලෝකයාට අපි ගැන කරන්න දෙයක් නැහ. ලෝකයාට අපිව කොහාටවත් ගෙනියන්න බැහ. සසර ගමට ඇද දමන්න බැ.
자기가 자기에게서 벗어나면 세상 사람들이 우리에게 할 수 있는 것이 없습니다. 세상 사람들은 우리를 어디로도 끌고 갈 수 없습니다. saṃsāra의 길로 끌어넣을 수 없습니다.
ඒ ඇද දමන්න පුළුවන් වගේ අපිට පේන්නේ තමා මිදීම තමා දැකලා නැති නිසා.
그들이 우리를 끌어넣을 수 있는 것처럼 보이는 것은 자기에게서 벗어나는 일을 스스로 보지 못했기 때문입니다.
ආර්ය මාර්ගය අවබෝධය මුල් නැති නිසා අපිට හිතෙනවා.
ariya 길에 대한 깨달음이 뿌리내리지 않았기 때문에 우리는 그렇게 여기게 됩니다.
ආර්ය මාර්ගය මුල් ලෙස වැටහුණා නම් අපිට හිත නතර වෙනවා. අපි දැන එක ලෝකේ හැටිය.
ariya 길이 뿌리째 깨쳐졌다면 우리 마음은 멈춥니다. 그것이 세상의 생김새임을 우리는 압니다.
ඔයිට වඩා හැටියක් මල්ල ළඟ තියෙන්නේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
වැඩි හරියක් මට හිවන්නේ ඇස කන දිව නාසය ශරීරයේ මන ජරාවට පත් කරන්නේ මාව ඇස කන දිවනාසය ශරීරයේ මන
나를 가장 많이 해치는 것은 눈, 귀, 혀, 코, 몸, 마음입니다. 나를 늙고 낡게 만드는 것도 눈, 귀, 혀, 코, 몸, 마음입니다.
මතු දුගතියට ගෙනියන්න මග පාදලා දෙන්නේ ඇස කන දිවනාසේ ශරීරයේ මන මෙච්චරක සසර දුක් ගැනැන්නවින් සසර ගමනක් හැදුවේ ඇස කන දිවනාසේ ශරීරයේ මන ඕව අල්ලගෙන හිටපු නිස
앞으로 나쁜 곳으로 끌고 갈 길을 닦아 주는 것도 눈, 귀, 혀, 코, 몸, 마음입니다. 이토록 많은 saṃsāra의 괴로움을 겪으며 saṃsāra의 길을 만든 것은 내가 눈, 귀, 혀, 코, 몸, 마음을 붙들고 있었기 때문입니다.
ඒවට පුළුවන් වදිත් නෑහ මාවගෙන ගෙන යන්න ඡන්දරාගයෙන් බැඳුනේ මොකද වරදවන් අතේ අවිද්‍යාවමයි වරද
그것들에게는 나를 끌고 갈 힘이 없었습니다. chanda-rāga에 묶인 것은 왜입니까? 잘못은 내 쪽에 있습니다. 잘못은 오직 avijjā입니다.
එහෙනම් විද්‍යාව පහළ කර දාට වරදයෙන් නිදහස් වුණා නම් ඇසටවත්, කනටවත්, දිවටවත්, නාසයටවත්, කයටවත්, මනටවත් මාව දුක් ගන්න බැහැ. දුකට ඇද්ද දමන්න බැහ. එහෙනම් අන්තිම දුක දීපං අවසාන වුනාට පස්සේ උඹේ කෙළවර ඔක්කොම ඉවරයි මෙච්චර කල්ලාපු කෙළවර ඉවරයි.
그러니 vijjā를 일으켜 그 잘못에서 풀려났다면, 눈도 귀도 혀도 코도 몸도 마음도 나를 괴롭힐 수 없습니다. 괴로움으로 끌어넣을 수 없습니다. 그러면 마지막 괴로움이 끝난 뒤에는 그대의 끝이 모두 다한 것이고, 이토록 오랜 세월의 끝도 다한 것입니다.
ඒ අවසාන දුක ඔන්න ඔතන වටහාගත අරිහත් ඒකයි ආටි මාර්ගය කියන්නේ.
그 마지막 괴로움을 바로 거기서 깨쳐 아는 것이 arahant이며, 그것을 ariya 길이라고 합니다.
ඕක තේරුම් අරගන්න ැපිලියම්
그것을 알아듣는 것이 바로 처방입니다.