향 한 대로 하는 vipassanā
හදුන් කූරෙන් විදර්ශනාව
අපි ධර්ම සාකච්ඡා ආරම්භ කරමු.
dharma 이야기를 비롯하겠습니다.
අපි අද ප්‍රශ්නයක් ධර්ම ප්‍රශ්නයක් තියෙනවා මේ හනුපූර වැන්දීම අනුව විදර්ශනාව ආකාරය නැවත පැහැදිලි කරලා දෙන්න කියලා ඉන්දීමක් කරන.
오늘 dharma 물음이 하나 들어왔습니다. 향 한 대를 바치며 절하는 것에 따라 vipassanā 하는 길을 다시 풀어 달라는 부탁입니다.
දැන් මෙහෙම අර තේරුම් අරගන්න ඕනේ විදර්ශනා වැඩීමට ඉස්සෙල්ලා. බණ අහලා ඉස්සෙල්ලා තේරුම් අරගන්න ඕනෑ මොකක්ද ප්රීපැත යුතු මානේ.
먼저 이것을 알아 두어야 합니다. vipassanā 를 닦기 앞서, 가르침을 듣고 무엇을 두루 알아야 하는지를 먼저 깨달아야 합니다.
ඒ ටික බණ අහලා තේරුම් ගත්ත කට්ටියටයි මේ හඳුන්රෙන් පෙන්නන පිළිවෙතේ ඉතුරු ටික තියෙන්නේ.
가르침을 듣고 그것을 깨달은 이들에게만 향으로 보여 주는 이 길의 나머지가 있습니다.
දස්සනේන පහාතබ්බ භාවනාය පහාතබ්බ කියන කොටස් දෙකක් තියෙනවා.
dassanena pahātabba 와 bhāvanāya pahātabba 라는 두 갈래가 있습니다.
දර්ශනයෙන් පහ කරන්න ඕන කොටසක් තියෙනවා කෙලෙස් කොටසක්. ඒක ධර්මාවබෝධයේදී පළවෙනි බණ අහලා වූ පළවෙනි අවබෝධයදී ඒක පහවෙලා යනවා.
봄(dassana)으로 없애야 할 kilesa 의 한 갈래가 있습니다. 그것은 dharma 를 처음 깨달을 때, 가르침을 듣고 얻는 첫 깨달음에서 떨어져 나갑니다.
ඊට පස්සේ එයාට පටු වෙනවා ඇතුරු ටිකක්. සක්ඛාය දිට්ඨි විතිකිට්ඨාසීලබද පරාමාස කියලා දහම් කොටස් තුනක්. බැඳීම් කොටස් තුනක් පහළ වෙනවා බණ අහලා තේරුම් ගන්නකොට ඒකට තමයි සෝතාපන්න ඵලයට කිව්වේ. පත්වීම කිව්වේ.
그 뒤에 그에게 조금이 남습니다. sakkāya diṭṭhi, vicikicchā, sīlabbata parāmāsa 라는 세 가지, 곧 세 묶임이 가르침을 듣고 깨달을 때 떨어져 나갑니다. 그것을 sotāpanna 열매에 이르렀다고 합니다.
අන්න ඊට පස්සේ තියෙනවා ඇලීමයි ගැටීමයි දෙකේ ඉතුරු කොටස සතර අපහා ගත වෙන කොටසයි ඉස්සෙල්ලා පහ වෙලා ගියේ කාම ලෝකයේ පැවැත්මට හේතු වෙන ඇලීමයි, ගැටීමයි මුලාවයි ඉතුරු වෙනවා.
그 뒤에도 달라붙음과 부딪힘의 나머지가 있습니다. 먼저 떨어져 나간 것은 네 apāya 로 떨어지게 하는 부분이고, kāma 세계에 머물게 하는 달라붙음과 부딪힘과 헷갈림은 남습니다.
දුගතිය උපදින තියෙන සතර අපට උපදින්න තියෙන හරිය සෝවාන් ඵලයට පත් වෙනවල දුරු වෙලා යනවා. ආයෙ මතු මතු නොදෙන විදිහටම සුද්ධ වෙනවා. අන්න ඒ ඉතුරු ටික අයින් කරගන්න ඕනේ කාම ලෝකය උප්පත්තිය ඉවර වෙන්නේ. අන්න ඒකට තමයි මේ ඉතුරු භාවනා තියෙන්නේ.
나쁜 곳, 네 apāya 에 태어나게 하는 몫은 sotāpanna 열매에 이를 때 떨어져 나가, 다시는 일어나지 않도록 깨끗해집니다. kāma 세계에 태어나는 것이 끝나려면 그 남은 것을 덜어 내야 합니다. 바로 그것을 위해 이 나머지 bhāvanā 가 있습니다.
පළවෙනි කොටස කරගන්න බැරි එයාට දෙවෙනි කොටස කරගන්න බැ. අිසාම දානය නැතුව බිත්ය බලන්නගිය මිති හයියේ නැ. ඒ ශාර්ථක වෙන්නේ
첫째 몫을 이루지 못한 이는 둘째 몫도 이루지 못합니다. 바닥돌을 놓지 않고 벽을 쌓으러 가면 튼튼하지 않고, 잘되지 않습니다.
නැහ. දැන් ඉස්සෙල්ලා අවිව දාගත්තට පස්සේ මිත් වැඩීමේ කටම්භ කරන්න තියෙන්නේ. එක්කෝ කලු බදිනව එක්කෝ බිත්ය බඳිනවා කියන වහර කහන්න අවශ්‍ය කරන කොටස හදාගන්නේ. මෙන්න මේ
먼저 바닥돌을 놓은 뒤에야 벽 쌓기를 비롯할 수 있습니다. 기둥을 세우든 벽을 쌓든, 지붕을 올리는 데 쓸 부분을 그렇게 만듭니다.
කහන්න අවශ්‍ය කරන කොටස හදාගන්නේ. මෙන්න මේ වගේ කරන මූල කොටස තමයි බණ අහලා ධර්මය තේරුම් අරගෙන සතර අපා ගත වීමට හේතු වෙන පාප ධර්මයක් පහරා ලබන්න පළවෙනි කොටස අඩිතාන.
이처럼 뿌리가 되는 부분이 바로, 가르침을 듣고 dharma 를 깨달아 네 apāya 로 떨어지게 하는 나쁜 것들을 없애는 첫째 몫, 바닥돌입니다.
අන්න ඒකට පත් වුන කෙනාට සමාධිය ලබන්න තියෙන්නේ සීල කොටස අයිතිය සමාධි කොටසල අයිතිනකොට තමයි අපි මේ භාවනාවකින් කරන්නේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඉතින් ඒ නිසා මූලික ධර්මය බණ අහලා තේරුම් ගත්තහම ලෝකයේ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියන්නේ මොකක්ද කියලා.
그러니 바탕 dharma 를 가르침을 듣고 깨달으면, 세상이 anicca, dukkha, anatta 라는 것이 무엇인지 알게 됩니다.
ලෝකයට අයිති මොනවද?
세상에 딸린 것은 무엇입니까?
අන්න ඒ ටික තේරුම් අරගෙන ඒ ටිකේ යථාර්ථය තෝරාගන්නවා.
그것을 알아듣고 그것의 참모습을 가려냅니다.
මෙන්න මේක තමන්ට හරියටම තේරු ගියා. අමුතු දෙයක් අමුතු දෙයක් පහළ වුනා වගේ නෙමෙයි සෝතාපන්න කියන්නේ ඔන්න ඔය ටිකයි.
이것이 자기에게 바로 또렷해집니다. 무슨 남다른 것이 생겨나는 것이 아니라, sotāpanna 란 바로 그만큼입니다.
ලෝකයට අයිති මොනවද?
세상에 딸린 것은 무엇입니까?
ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්ච සමුප්පාද වශයෙන්, ඉන්ද්රිය වශයෙන් මේ නොයෙක් ආකාරයෙන් ලෝකය විග්රහ කරනවා.
khandha 로, dhātu 로, āyatana 로, paṭicca samuppāda 로, indriya 로, 이렇게 여러 가지로 세상을 나누어 풀어 냅니다.
අපි දැන් ඔය ිස්සෙලත් දේශනාව උගාතු පෙන්නඕනේ.
이것은 우리가 앞선 가르침에서도 보여 드렸습니다.
රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, විඤ්ඤාණ ස්කන්ධය කියලා මුළු ලෝකෙම ස්කන්ධ පහකට සම්පිණන්දනය වෙන හැටි දේශනා කරනවා. ඒ තුළින් මොන ලෝකය හොයාගත්තය. මොනවද ලෝකයට අයිතිය?
rūpa khandha, vedanā khandha, saññā khandha, saṅkhāra khandha, viññāṇa khandha 라고, 온 세상이 다섯 khandha 로 모이는 모습을 가르칩니다. 그것으로 어떤 세상을 찾아냈습니까? 세상에 딸린 것은 무엇입니까?
එහෙම නැත්නම් ඇස කන දිව නාසය ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා ආයතන 12ක් තියෙනවා. මෙන්න මේ ආයතන 12 වලින් ලෝකයට අයිති හැටි එහෙමදීම තෝරගන්න පුළුවන්.
또는 눈, 귀, 혀, 코, 몸, 마음과 모습, 소리, 냄새, 맛, 닿음, dharma 라는 열두 āyatana 가 있습니다. 이 열두 āyatana 로도 세상에 딸린 것을 그렇게 가려낼 수 있습니다.
ධාතු 18ක් තියෙනවා. චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු ගාන ධාතු, ගණන්ධ ධාතු, ගාන විඤ්ඤාණ ධාතු, ජිල්හා ධාතු, රස ධාතු, ලුහා විඤ්ඤාණ ධාතු කාය ධාතු, පොට්ඨබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු කියලා ධාතු 18කින් ලෝකේ විග්රහ කරනවා. අර ස්කල පහෙන් ආයතන 12 විග්රහ කරපු ලෝකෙට තව කරන එකට විග්රහ කරලා.
열여덟 dhātu 가 있습니다. cakkhu dhātu, rūpa dhātu, cakkhu viññāṇa dhātu, sota dhātu, sadda dhātu, sota viññāṇa dhātu, ghāna dhātu, gandha dhātu, ghāna viññāṇa dhātu, jivhā dhātu, rasa dhātu, jivhā viññāṇa dhātu, kāya dhātu, phoṭṭhabba dhātu, kāya viññāṇa dhātu, mano dhātu, dhamma dhātu, mano viññāṇa dhātu 라고, 열여덟 dhātu 로 세상을 풀어 냅니다. 다섯 khandha 와 열두 āyatana 로 풀어 낸 세상을 한 번 더 풀어 낸 것입니다.
අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාවරූප, කලායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන භව ජාති, ජරා වර්ණ කියලා. පටිච්ච සමුප්පාදය කාරණා 12ින් පින්වෙත් ඔය ඉස්කන් වලින් පෙන්නපු, ධාතු වලින් පෙන්නපු ආයතන වලින් පෙන්නපු ලෝකය පෙන්නපු තව කමදයක්.
avijjā, saṅkhāra, viññāṇa, nāmarūpa, saḷāyatana, phassa, vedanā, taṇhā, upādāna, bhava, jāti, jarāmaraṇa 라고, 여러분, 열두 고리의 paṭicca samuppāda 는 khandha 로, dhātu 로, āyatana 로 보여 준 그 세상을 또 다르게 보여 주는 길입니다.
මේ පවිත්රයකින් හරි තමන්ට වැටහෙෙන ක්‍රමය කිව්වේ. ඔන්න ඔය කියන ලෝකයට අයිති හැර තෝරගත්තහම
이 가운데 어느 것으로든 자기에게 와닿는 길을 말한 것입니다. 그렇게 세상에 딸린 것을 가려내고 나면,
ඔය ලෝකයට අයිති හැරියේ අනිච්චද, නිච්චද, දුක්ඛද, සුඛද, අනත්තද, අත්තද කියලා. ඔය අනිච්ච දුක්ඛ අනත්ත කියන ත්රිලක්ෂණය දාලා බලපුවහම යථා නිගමනයක් එනවා. මේකට අයිති සියල්ල
세상에 딸린 그것이 anicca 인가 nicca 인가, dukkha 인가 sukha 인가, anatta 인가 atta 인가 하고, anicca·dukkha·anatta 라는 세 표지를 대어 보면 참된 매듭이 나옵니다.
යථා නිගමනයක් එනවා. මේකට අයිති සියල්ල අනිත්යි, දුක්ඛයි අනත්තයි මේකෙන් පිට නෑ. එයින් පිට තවත් ලෝකයක් ඉතුරු වෙරත් නැහ.
여기에 딸린 모든 것은 anicca 이고 dukkha 이고 anatta 이며, 이것을 벗어난 것은 없습니다. 그 밖에 남는 다른 세상도 없습니다.
එහෙනම් අනිච්ච නම්, දුක්ඛ නම්, අනත්ත නම් ඒකෙ මට අල්ලන්න වටිනා දේකුත් නැහ. ඒ තුළ ඉන්නකන් දුකෙන් නිදහස් වීමකුත් නැ. ඒ තුළ තමයි දුක ගොඩනැගිලා තියෙන්නේ.
그렇다면 anicca 이고 dukkha 이고 anatta 라면, 거기에는 내가 붙잡을 만한 값진 것도 없습니다. 그 안에 있는 동안은 dukkha 에서 벗어남도 없습니다. dukkha 는 바로 그 안에 쌓여 있습니다.
ස්කන්ධ වශයෙන් ගොනැගින දුක ආයතන වශයෙන්, ඉන්ද්රිය වශයෙන්, පෛත සමුප්පාද වශයෙන් ගොන්නැගිලා තියෙන්නේ දුක්ඛස්කන්ධයක් ගොඩනැගුණා මිසක් සුඛයක් ගොඩනැගිලා හැසුමක් ගොඩනැගිලා නෑහ කියන එක තමන්ගේ මනසට තේරුම් ගියා පස්සේ ඔහුට තීරණයක් එනවා. එහෙනම් මම නිදන ගතයට පියවර මොකක්ද මම කොහෙද ඉන්නේ?
khandha 로, āyatana 로, indriya 로, paṭicca samuppāda 로 쌓인 것은 dukkha 의 덩어리일 뿐, 즐거움이나 웃음이 쌓인 것이 아니라는 것이 제 마음에 와닿은 뒤에 그에게 마음먹음이 옵니다. 그렇다면 벗어나기 위한 내 걸음은 무엇인가, 나는 어디에 있는가?
ඔය දුකට අයිති කිව්ව ස්කන්ධ තුළනේ ඉන්නේ. ඔය ධාතු තුළ, ආයතන තුළ පටිච්ච සමුප්පාද ධර්මය තුළ ඉන්නේ.
dukkha 에 딸린다고 한 그 khandha 안에, 그 dhātu 와 āyatana 안에, paṭicca samuppāda 안에 있습니다.
මේකේ ඉන්නකම් මම දුකෙන් නිදහස් වෙන්නේ මේක තුළ හොයනවානේ. හොයන්න එකක් නෑ. එහෙනම් මට ඕනේ මේකෙන් මිදෙන්න මාගයක් කියලා අදහස එනවා. අන්න ඒ අදහස් ආපු එක්කෙනාට තමයි
여기 있는 동안 나는 dukkha 에서 벗어남을 이 안에서 찾고 있는 셈입니다. 찾을 것이 없습니다. 그렇다면 여기서 벗어날 길이 내게 있어야 한다는 생각이 듭니다.
එනවා. අන්න ඒ අදහස් ආපු එක්කෙනාට තමයි අයින් කරගන්න තියෙන්නේ මොකක්ද ඇලීමෙන් ගැටීමෙන් ඇලි ඇලී ගැටි ගැටිය මුලාවිවී දඟනේ මේ ටිකේ සඟගන්න වෙනවා. මෙන්න මේ මුලාවත් අරගන්න මාර්ගයක් ඕනය කියලා ගත්ත දාන තමයි බුදුරජාණන් වහන්සේගෙන් අවශ්‍ය කරන සමාධියට අවශ්‍ය කරනථාන අවශ්‍ය වෙන්නේ.
그 생각이 든 사람이 덜어 내야 할 것은 무엇입니까? 달라붙고 또 달라붙고, 부딪고 또 부딪고, 헷갈려서 이 안에 얽혀 들게 됩니다. 이 헷갈림에서 빠져나올 길이 있어야 한다고 마음먹을 때, 붓다께서 주신 samādhi 에 쓰일 kammaṭṭhāna 가 필요해집니다.
මෙන්න මේක තේරුම් අරන් ඒ කර්මස්ථානය වඩන කෙනාට බලා්ද්දී ධ්‍යාන මාර්ගඵල පූර්ණ භායට මත් වෙනවා.
이것을 깨닫고 그 kammaṭṭhāna 를 닦는 이에게 jhāna 와 길과 열매가 가득 채워집니다.
ඉතින් ඔය ටිකයි තේරුම් අරගන්න ඕනේ. මේ හඳුන්කූරක් ගැලීමෙන් කරන්නත් මොකක්ද? මූලික විදර්ශනාව නෙමෙයි භාවනාමය විදර්ශනාව ගන්න ක්‍රමයක්.
그러니 그만큼을 알아야 합니다. 향 한 대를 바쳐서 하는 일은 무엇입니까? 바탕 vipassanā 가 아니라 bhāvanā 로 하는 vipassanā 를 얻는 길입니다.
එක ක්‍රමයක් තියෙනවා ලෝකයේ යථහත් තේරුම් අරගෙන ශික්ෂණය වෙන මාර්ගය. අතින්ද්‍රිය ශික්ෂණය කරගන්න මාර්ගය. ඒක තමයි මල් වලින් කළේ.
한 가지 길은 세상의 참모습을 깨닫고 길들이는 길, indriya 를 길들이는 길입니다. 그것은 꽃으로 한 것입니다.
ඒවා මුඛ සංහරති මේසේ සංසන්දනය කරලා බලලා දැනගන්නවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ලෝකේ තිබෙන යමක තියෙන ස්වභාවයක් දැනගෙන ඒ ස්වභාවය නේද මේ මගේ ශරීරයේ තියෙන්නේ ලෝකෙම තියෙන්නෙත් ඔය ස්වභාවය නේද? ඔන්න ඔය ස්වභාවය දැනගන්න එක ක්‍රමයක්.
세상에 있는 어떤 것의 됨됨이를 알고서, 내 몸에 있는 것도 바로 그 됨됨이가 아닌가, 온 세상에 있는 것도 그 됨됨이가 아닌가 하고 그 됨됨이를 아는 것이 한 가지 길입니다.
ඒ ස්වභාවයට පත් කර ගැනීමට විඤ්ඤාණ වලට ආහාර දින එක නවත්තගත්තහම විඤ්ඤාණ නිරෝධ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.
그 상태에 이르도록, viññāṇa 에 먹이를 주는 것을 멈추면 viññāṇa 를 그치게 할 수 있는 길이 있습니다.
අන්න ඒකට අවශ්‍ය කරන්නා වූ සංවර භාවයක් ඇති කරගන්න තවත් උපක්‍රමයක් හණුම් පූරියෙන් හරගන්න
그에 필요한 다스림을 기르는 또 다른 방편을 향에서 가져옵니다.
ඒ මුලා විඤ්ඤාණය විචිත්‍ර බවට පත්වෙන්න රූප සහගත ද්වේශ සහගත මෝහ සහගත අදහස් ඇති කරන ඒ චිත්ත ස්වභාව විඤ්ඤාණය අයින් කරගන්න අවශ්‍ය කරන වැඩ පිළික් තියෙනවා. සංවර විය යුතු ක්‍රමයක්. මෙන්න මේ තව ක්‍රම කතාවක් තමයි හඳුන්වරයෙන් උපමා කරලා පෙන්නේ.
그 헷갈린 viññāṇa 가 갖가지로 바뀌어, rāga 에 물든, dosa 에 물든, moha 에 물든 생각을 일으키는 그 마음 됨됨이, 그 viññāṇa 를 덜어 내는 데 필요한 닦음이 있습니다. 다스려야 할 길입니다. 이 또 다른 길의 이야기를 향에 빗대어 보여 주는 것입니다.
ඉතින් මෙන්න මේ තුනෙන් තමයි අපි දැනගන්න ඕනේ අපිට තවත් නිවන් මගා.
그러니 이 셋으로 우리는 nibbāna 로 가는 우리의 길을 알아야 합니다.
ඔන්න මල් මූලික කරගත්ත නිවන් මගෙ නිවන් දකින්න පුළුවන්. අනුන්කූරක් උමා දන්න නිවන් මාගනුම නිවන් දකින්න පුළුවන්. තවත් හොඳට ප්‍රඥාවන්තයින්ට පහනක් මුල් කරගෙන පෙන්නපු මාගධී තුළ ලෝකය යථා ස්වභාවය දැනගෙන නිවන් අවබෝධ කරලා සංසිඳෙන්න පුළුවන් මිදෙන්න පුළුවන්.
꽃을 바탕으로 한 nibbāna 의 길로 nibbāna 를 볼 수 있습니다. 향에 빗댄 nibbāna 의 길로도 nibbāna 를 볼 수 있습니다. 또 아주 슬기로운 이들은 등불을 바탕으로 보여 준 길 안에서 세상의 참된 됨됨이를 알고 nibbāna 를 깨달아 가라앉고 벗어날 수 있습니다.
සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ගුණ තුනට උපමා තුනක් තමයි සීල කොට මල්වලිනුත් සමාධි කොට යන අයට පම අනුන් පූරෙනුත් ප්‍රඥාවෙන් පූර්ණ කරගන්න අයට පහනු
sīla, samādhi, paññā 라는 이 세 덕에 맞춘 세 빗댐이 있으니, sīla 를 앞세우는 이에게는 꽃, samādhi 를 앞세워 가는 이에게는 향, paññā 로 채우는 이에게는 등불입니다.
ආනාදියේ තිබුණේ නිවන් මාර්ගය යන ක්‍රමය සුවාස දහසක් මාර්ගයන් කැටි කරලා තියෙන්නේ ඔය ක්‍රම තුනට ඒ ක්‍රම තුනටන දන්න අත්‍යාවශ්‍ය උපමා තුනක් තමයි ආදී පැරැන්න මල් පූජා කිරීම හඳුන්කූර පූජා පහන් පූජා කිරීම ක්‍රම තුනෙන් ගත්තේ.
아득한 옛날부터 있던 nibbāna 로 가는 길, 여든네 천 갈래 길이 이 세 가지로 뭉쳐져 있습니다. 그 세 길을 알게 하는 꼭 필요한 세 빗댐을 옛사람들은 꽃 바치기, 향 바치기, 등불 바치기라는 세 가지로 삼았습니다.
ඔය තුනෙන් ගත්තේ ඒවා තව තවත් එක විවිධාකාර උපමාවලින් අරගෙන තමන් සමන් තෝරගන්න පුළුවන් යථාබෝධය ලැබුණට පත්වා. විවිධාකාර උපමාවෙන් දහම් දැකලා මිදෙන්න පුළුවන්.
그 셋에서 시작해 더 여러 가지 빗댐으로 저마다 가려내어 참된 깨달음에 이를 수 있습니다. 갖가지 빗댐으로 dharma 를 보고 벗어날 수 있습니다.
පහසුම ක්‍රම තුනක් ලෝකයා විතරම භාවිතා කරන ස්වභාව කටයුතු තුන් කොටසකට බෙදලා ඒකට ගැලපෙන්නාවූ විශේෂ උපමාව තුනක් තමයි විදර්ශනා කරන් තිබුණේ ඉස්සර. ඒ නිසා බොහෝකොට අයට ඒ තුළින් විදර්ශනාව නගලා නිවන් අවබෝධ කරගන්න පුළුවන් වන යථාවබෝධය පූර්ණ කරගෙන අන්න ඒ නිසා තිබුණේ කතාවය හඳුන් කූල කාලේ
세상 사람들이 늘 하는 가장 쉬운 일 세 가지를 세 갈래로 나누어, 그에 맞는 남다른 빗댐 셋으로 옛날에는 vipassanā 를 했습니다. 그래서 많은 이들이 그것으로 vipassanā 를 일으켜 nibbāna 를 깨달을 수 있는 참된 깨달음을 채웠습니다. 그래서 향의 이야기가 있었던 것입니다.
දැන් අද යම්කිසි ලෝක ධර්මතාවයේ තියෙනවා කාටවත් වෙනස් කරන්න බැරි විශේෂ දේවල්
오늘날에도 세상의 이치에는 아무도 바꿀 수 없는 남다른 것들이 있습니다.
දැන් හනුකූරු මෙච්චරකම් හදන කෑ එළියනකන් පත්තු කරන්න හනුකූරක් හදන්නත් පුළුවන් වුන්නනම් මධුර කොල්ල දෙක හදන්න පුළුවන් නම් ඇහපුර හදන්න බැ.
향을 이렇게나 많이 만드는데, 날이 밝을 때까지 타는 향을 만들 수도 있었을 것입니다. 모기향을 만들 수 있다면 말입니다. 그런데 그런 향은 만들지 않습니다.
හඳුන්වර හැදි අවුරුදු 10ස්කට එහා. මදුර කොයිද හදවා අවුරුදු 25ටවත් නැහැ.
향을 만든 지는 아주 오래되었습니다. 모기향을 만든 지는 스물다섯 해도 채 안 됩니다.
මේ ටිකට මධුරු කොයිද ක්‍රමය දිනු කරලා හනම් වට හවුණ කරපවලා කරපලා හදලා ඉලා තියෙනවා. එළියට වෙනකම් පත් වෙන්න.
그 짧은 동안에 모기향은 빙빙 감아 돌리는 방법을 찾아내어, 날이 밝을 때까지 타도록 만들어 두었습니다.
ඔය ට මේ දැනී තියනපුරක් හදන ඇටි හිතෙන්නේ නැ. කර්ක පොලලා කරපලා හදුව අනුකපුරි ජාතියක් හදන්න.
그런데 향을 그렇게 감아 돌려 만들 생각은 아무도 하지 않습니다.
තාවමක්ට පොඩි කූරු කෑල්ල අඟල හයක් අගිතර දෙක දිගට කූරු කෑල්ලක් හදන අභිහ අර විදිහට කරපෝලා කඩපලා මදුල එකට හඳුන් පූරලක් හැදුවා නම් අදත් ෙනිකම පත් කරනවා.
지금이라도 여섯 마디쯤 되는 짧은 막대나 두 자쯤 되는 긴 막대를 그 모기향처럼 감아 돌려 향을 만들었다면, 오늘도 날이 밝을 때까지 탈 것입니다.
බර හදෙන කනන් හිතිලා නැහැ. කාටවත් එහෙම එකක් හදලා
그런데 그렇게 만들 생각을 아무도 하지 않았고, 아무도 그런 것을 만들지 않았습니다.
එක්රහ ධර්මතාවයක් තියෙනවා මේ ධර්මතාවය ඉක්ම යනවා ඒ විදි එකක් හැදිලුවොත් පූජයක් හම් ගන්න බැ.
어떤 이치가 있는데, 그런 것을 만들면 그 이치를 넘어서게 되어 바치는 데 쓸 수 없습니다.
හඳුන්කූවල පෙන්න්නේ පෙන්නන්නේ. අවංකත්තය මුල් කරගෙන අවංකත්තයේ සංකේතය තමයි හඳුන් පූර ඇදැරි බව.
향이 보여 주는 것은 곧음입니다. 곧음을 바탕으로, 그 곧음의 표시가 바로 향이 굽지 않았다는 것입니다.
ඕක අර බදුර කොයිල් එක වගේ හැදුනම් හෙම වංකත්තයක් සංකීත කරනවා මිසක් කවන්තයක් සංකීත කරලා ඒක පූජා කරන්න බැහැ. සිහි කරන්න බැහ. හැබැයි මොන කාලෙන් හරි කොච්චර කල් අදහැත් ඒ දැනීම නැතුව නෙමෙයි.
그것을 모기향처럼 만들면 굽음을 나타낼 뿐 곧음을 나타내지 못하니, 바칠 수도 없고 떠올릴 수도 없습니다. 하지만 어느 때든, 아무리 오래 믿어 왔든, 그 앎이 없어서 그런 것은 아닙니다.
නමුත් කෙලින් තියෙන හඳුවරක් මෙච්චර කල් විශ්වාදනය වෙලා තියෙන අවු දහස් කාලේ හඬ වෙන එකක් ඕක වෙනස් කරලාන්නේ නැහ තර
곧게 선 향은 이토록 오래, 몇천 해 동안 믿어 받들어 온 것이라 아무도 그것을 바꾸지 않았습니다.
වෙනකාවක්. හැබැයි වෙනස් වෙලා කියන්නේ මහා ලෝකෙම ලොකු විපරයාසයට පත් වෙනවා දහම හොයාගන්න බැරිමතවල ගිය කටයුත්තා ඔරුත් කරන්න හිටියෙන්නේ. කායකම් එහෙම හිටීමක්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මතුවෙලා නැති නිසා තමයි කෙලින් තියෙන හනුපරා කඩකන් හදාන්නේ.
그런 일이 일어나지 않았기에 곧은 향을 만드는 것입니다.
නැත්නම් මෙච්චර කලින් අවුරුදු විතරට මධුර කොර හතන්න පුළුවන් වුනා නම් වැඩි කර පවතින ක්‍රමයක් හොයාගෙන කවුරුත් කැමතියි ඒ කියන එකන්පත් වෙනවා අනුපර පත් කරලා තියෙනවා. ඔය ක්‍රමය ගන්නවා. හැබැයි හිතට වැටෙන්නේ නැහ මේ ක්‍රමයට හනුකර හදන්න ඕනේ කියලා. මොකක් හරි හේතුවක්
그렇지 않았다면, 오래전에 모기향을 만들 수 있었듯 더 오래 타는 방법을 누군가 찾아냈을 것이고, 누구나 오래 타는 향을 좋아하니 그 방법을 썼을 것입니다. 하지만 향을 이렇게 만들어야겠다는 생각이 들지 않습니다. 무언가 까닭이 있습니다.
මෙන්න මේක හරි වැදගත් දෙයක්.
이것이 아주 값진 점입니다.
අනුපූරයෙන් පෙදනවා ඇද නැති බවක්. ඇද නැති බව සංකේතවක් කරනවා අපේ ජීවිතය ඇද නැති බව
향은 굽지 않음을 보여 줍니다. 굽지 않음은 우리 삶이 굽지 않음을 나타냅니다.
අපිට ඉඳගන්න පුළුවන් ඇද වෙනවා.
우리가 앉으면 몸은 굽습니다.
බුද්ධ ප්‍රතිමාව සමාධි ප්‍රතිමාවක් හදන්න පුළුවන් අපි තිවංකමේ කිව්වා අය සුම්පෝලකින් ඇදෙන ීවංක වංක තුනක් ඇතුව කළුව තිවංකී කිව්වා.
붓다 상, samādhi 에 든 상을 만들 수 있는데, 우리는 그것을 tivaṅka 라고 했습니다. 세 군데가 굽어 있게 만든 것을 tivaṅka 라고 했습니다.
හැබැයි ඉඳ ගත්තහම බැද වෙනවානේ.
그런데 앉으면 굽게 되지요.
ඇද තුනක් ඇතිව හදපු වෙස්ස ළගින් ඇදයි ඊට පස්සේ කොඳ ළඟින් ඇදයි මේ විදිහට හදනවා ඇදලාගේ තිය අන්න ඒ වගේ ඇද විදපු නිසා තමයි දිවන් පිළින්න තියෙන්නේ.
세 번 굽게 만든 것은 목에서 굽고 등뼈에서 굽고, 이렇게 굽혀서 만듭니다. 그렇게 굽혀 만들었기에 tivaṅka 상이라고 하는 것입니다.
ප්‍රමාණය වෙනස් වෙලා ගිහි හින්දා.
몸의 크기와 꼴이 달라지기 때문입니다.
ඉඳගත්තහම වෙනස් වෙනවා. හරි තනින් හිටිය තමයි ඉරි පමයක් තියෙන්නේ.
앉으면 달라집니다. 바로 서 있을 때에만 곧음이 있습니다.
මෙන්න මේ ඉරදු භාවයට පත් කරගන්න ඕන නිසා තමයි අනුන්පූරව ඉරදුව හැටියේ.
이 곧음에 이르러야 하기에 향이 곧은 것입니다.
ඉරදුභාවය පෙන්නන්නේ මොකක්ද? අපේ ජීවිත ඉරදු වෙන්න ඕනේ. කය නෙමෙයි.
곧음이 보여 주는 것은 무엇입니까? 우리 삶이 곧아야 합니다. 몸이 아니라.
කය තුු කරන්න ගියොත් එහෙම අපි හැරලවක් කරන්න බැග. ඕක හැමතැනෙම ැද වෙනවා.
몸을 곧게 하려 든다면 우리는 움직일 수도 없습니다. 몸은 어디서나 굽습니다.
උජුම් කායං කියනකොට කොන්ද විතරක් වන් තියන්න හැදෙනවා.
ujuṃ kāyaṃ 이라고 하면 등뼈만 곧게 두려고 합니다.
වංග තුනක් හැට පිළිමයක් අතිවංග පිළින්න. උදුමු කාලයක් පිළිව නම් හිටි පිළිමයක් වෙන්න ඕනේ.
세 번 굽은 상은 tivaṅka 상입니다. ujuṃ kāyaṃ 이 상이라면 서 있는 상이어야 합니다.
අපිට භාවනාව කරන නම් මෙහෙම ඉඳග විදිය වතාගෙන ඉඳගන්න.
bhāvanā 를 하려면 이렇게 곧게 세우고 앉으라고들 합니다.
කය විදියුම් උද්ධ කායන් කියලා පොතේ නැහැනේ.
그런데 책에는 몸을 곧추세운다는 uddha kāyaṃ 이라고 되어 있지 않습니다.
උදුම් කායං පනිදාය පරිමටං සතින් උපත්ත කය විද අපි හිතවාගන්න
ujuṃ kāyaṃ paṇidhāya parimukhaṃ satiṃ upaṭṭhapetvā 라는 것을 우리는 몸을 곧게 세우는 것으로 여깁니다.
පුදු උද්ධ කායං කියලා තියෙන්න එපැ
그렇다면 uddha kāyaṃ 이라고 되어 있어야 하지 않겠습니까.
කොදුවරලා ගිලක් ඉළඟ උදර
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
නෙමෙයි දේශනාවෙ තියෙන්නේ උජුම් කාය එහෙන උජුම් කායන් කියන එක පහු කාලයට තමයි කොඳ වැර එකින් එකට ඇද නොවයි තියාගෙන හි කරගන්න කිය පොත්තුල නිහන්
가르침에 있는 것은 ujuṃ kāyaṃ 입니다. 그 ujuṃ kāyaṃ 을 등뼈 마디마디를 굽지 않게 곧게 두라는 것으로 책에 적은 것은 뒷날의 일입니다.
උදුන් කායන් කියන වචනය මොකක්ද පොදු වැරගැනීම කියන එක නෙමෙයි අපේ ක්‍රියාකලා අපේ ජීවිතය ඉරු කරගන්න කාය කිව්වේ අපි හිතට ක්‍රියා කරන්න.
ujuṃ kāyaṃ 이라는 말은 등뼈를 곧게 세우라는 것이 아닙니다. 우리의 몸가짐, 우리 삶을 곧게 하라는 것입니다. kāya 란 우리가 마음으로 움직이는 것을 말합니다.
කායානුපස්සනා කිව්වේ කය ගැනම බලන්න කියන එක කියන්න. අපේ ක්රියාතේදී එහා බලන්න කියලයි පින්ව.
kāyānupassanā 도 몸 자체만 들여다보라는 말이 아닙니다. 여러분, 우리의 움직임을 들여다보라는 것입니다.
කායානුපස්සනාව මොනවද ක්‍රියා කරන්න? හිත ක්‍රියා කරන්නේ කොහොමද? වචනය ක්‍රියා කරන්නේ කොහොමද? කය ක්‍රියා කරන්නේ කොහොමද? හිතේ ක්‍රියා වදන් ක්‍රියාත්මක වෙනකොට අවංක වෙන්න ඕන.
kāyānupassanā 에서 움직이는 것은 무엇입니까? 마음은 어떻게 움직이는가? 말은 어떻게 움직이는가? 몸은 어떻게 움직이는가? 마음과 말이 움직일 때 곧아야 합니다.
මෙන්න මෙතවර කියනවා කාය අවංකය
여기서 kāya 가 곧아야 한다고 합니다.
කායුතුකා කියන්නේ ලෝකය. ආයන් යුතු කරන්න කිව්වේ කාය කියලා කිව්වේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හිති හිත ක්‍රියා කරන එකයි වචන ක්‍රියාත්මක වෙන එකයි කය කරන ක්‍රියාත්මක වීමයි කියන මේවා තුළ ප්‍රාණඝාතන කාමිත්යාචාර කියන මේ මත ක්‍රියා කරනවා නම් කය ඒක ඉරජු කාය නෙමෙයි. ඒක වංක කාය.
마음이 움직이는 것, 말이 움직이는 것, 몸이 움직이는 것 가운데 산목숨 죽이기, 그릇된 kāma 짓 같은 것으로 움직인다면, 그 kāya 는 곧은 kāya 가 아니라 굽은 kāya 입니다.
ප්‍රාණඝාතයෙන් අත්තාදානයෙන් කාමයාචාරයෙන් වෙන් වෙච්ච ක්‍රියාවලියක් ඇට නම් ඒ ක්‍රියාවලිය අවන්ත ඒවා ඇද නැති ක්‍රියාවලියක් වෙලා ඉට්ටු කායක් බවට පත්වෙනවා.
산목숨 죽이기, 주지 않은 것 갖기, 그릇된 kāma 짓에서 떨어진 움직임이라면, 그 움직임은 곧고 굽지 않은 움직임이 되어 곧은 kāya 가 됩니다.
බොරු පේනම් පරුශවතන ප්‍රලාප භාවිතා කරනවා නම් වචන ඇසයි. වංකයයි.
거짓말, 이간질, 거친 말, 쓸데없는 말을 한다면 말이 굽은 것입니다.
වචනයෙන් අවංක වෙනවා නම් බොරු නැති, කේලා නැති, බරු නැති, ප්‍රලාප නැති කතාවක් තියෙන්න ඕන. ඒ කතාව අවංකාර
말로 곧으려면 거짓 없고, 이간질 없고, 거친 말 없고, 쓸데없는 말 없는 이야기여야 합니다. 그런 이야기가 곧은 것입니다.
මෙන්න ඊළඟ ක්රියාවලියු කළා වචනය ක්රියාවලියු කළා.
이렇게 다음 움직임, 말의 움직임을 다루었습니다.
අධ්යන්තර හිත තුළ ලෝභ නම් තරහ නම්, මෝල නම් වංකරය ඇදල් අලෝභ නම් අද්වේශ නම් අවමෝහ නම් අවංකාරම්පොල
마음속에 lobha, 성냄, moha 가 있으면 굽고 휘었으며, alobha, adosa, amoha 이면 곧습니다.
අවංකු වුනාට පස්සේම ඇද නැත්නම් අන්න ඒකට කිව්වා උජුම් කායන්.
곧아진 뒤 굽음이 없으면, 그것을 ujuṃ kāyaṃ 이라고 했습니다.
ඔන්න කයේ ඉළු බව අභිලඟ තියෙන එකට උපමාවක් කරගත්තා. කොතන කවත් ඇද නැත්තේ හඳුන්ව. හඳුන් පූට කොතනකවත් ඇදක් නැතුව තියෙනවා වගේ මගේ චර්යා කලාපය මගේ ක්‍රියාකලාපය එහම් මගේ කාය මස්ලේ කාය නෙමෙයි මේ කියන්නේ. ඔන්න ඔය ක්‍රියාකලාපය අවංක කරන්න ඕනේ. නිවන් දකින්නම් කරන්න ඕනේ එකක්.
이렇게 kāya 의 곧음을 빗대어 보였습니다. 어디 한 군데도 굽지 않은 것이 향입니다. 향이 어디 한 군데 굽은 데 없이 있듯 내 몸가짐, 내 움직임도 그렇다는 것입니다. 여기서 말하는 kāya 는 살덩이 몸이 아닙니다. 그 움직임을 곧게 해야 합니다. nibbāna 를 보려면 해야 할 일입니다.
සක්කෝ උජුච සූජූචය
sakko uju ca suhuju ca.
කොද වැරග කතාවක් තිබුනේමේ මොකක්ද යම් මේ ශාන්තපද නමුව නිවනට තැමීමට කුමක් කළත් කියලා බුදුරජාණන් වහන්සේ ප්රශ්නය කරනවා කරන්න ඕන එක. ඉඩියු කරන්න ඕන එක. මොකක්ද තක්කෝ ුජ්ු උජ දෙවෙනි ටික උටු කරන්න හොඳට පෙරගෙන් කරන්න කිව්වේ නැහැ බුදුරජාණන් වහන්සේ නිකන් දකින්න
등뼈 이야기가 어디 있었습니까? 이 고요한 자리 nibbāna 로 기울려면 무엇을 해야 하느냐고 붓다께서 물으시고, 해야 할 일을 말씀하십니다. 무엇입니까? sakko, uju, suhuju 입니다. 붓다께서는 nibbāna 를 보려면 등을 잘 펴라고 하지 않으셨습니다.
ඔන්න ඔය අවංක වෙන්න ඔන්න රෘණු බව කායතුකා කිව්වේත් ඕකයි.
곧아지라는 것, 곧음, kāya 가 곧다는 것도 바로 그것입니다.
වංක තුනට අපේ ධම්ම සංඝන ප්‍රකරණය විග්රහ කරනවා. කායවංක, වචීවංග, මනෝවංග කියන මේ තුන් වලින් වංක වුනොත්.
우리 Dhammasaṅgaṇī pakaraṇa 는 세 가지 굽음을 풀어 냅니다. kāya vaṅka, vacī vaṅka, mano vaṅka, 이 셋으로 굽는다는 것입니다.
ඒ වංක තුනට උපම අතුරකුත් පෙන්නවා. ඒ උපමා තුනක් විග්රහ කරලා පෙන්නුවා.
그 세 굽음에 빗댐도 보여 줍니다. 세 빗댐을 풀어 보여 줍니다.
ගෝමුත්‍ර වංකය කියලා එකක් පෙන්නුවා.
하나는 gomutta vaṅka 라고 보여 줍니다.
නංගල පෝටි වංකය කියා නගුලේ කෙළවර වග ඇදයි කියලා. තව් පහමක් පේන්නවා.
naṅgalakoṭi vaṅka, 곧 쟁기 끝이 굽었다는 것입니다. 또 하나의 빗댐을 보여 줍니다.
චන්ද්රේහා වංකය කියලා හඳේ තිබිවෙන්නා වූ අර එක එක කොටසෙන් එනකොට අද කවමක් ඇදට තියෙනවා පේනවා. අයිතිය කියලා පේන්නේ නැ. ඒකත් අවුමාවක් වෙන්න ඕන. මෙන්න මේ වගේ වර්ග වෙලා තියෙන කොටස් තුනක් වෙන්න ඕන.
candalekhā vaṅka, 곧 달의 굽음입니다. 달이 조금씩 나올 때 그 굽은 금은 보이지만 나머지는 보이지 않습니다. 그것도 빗댐이어야 합니다. 이렇게 나뉜 세 갈래여야 합니다.
දැන් හිත තුළ තියෙන වංකතය හඳේ වංකය.
마음속의 굽음이 달의 굽음입니다.
හිතේ තියෙන එක ක්‍රියාවල ඇසව පොඩ්ඩක් පේනවා අභ්‍යන්තරය ගොඩාක් තියෙනවා පේන්නේ නැතුව වැහිලා වංක වෙලා තියෙන්නේ නොවෙන කොටසක් නිසා.
마음에 있는 것은 움직임으로 조금 보이지만, 속은 훨씬 많은데 보이지 않고 덮여 있습니다. 보이지 않는 부분 때문에 굽은 것입니다.
ලෝභය කාටවත් පේන්නේ නැහ තරහාව ඇතුල දිගෙන අභ්‍යන්තරයේ රූස් කාලේ කාටවත් පේන්නේ නැහ. මුලාහ කතාවක් පේන්නේ නැහ හඳ පේන්නේ නැතුව හඳේ එක රේඛාව පේනකොට
lobha 는 아무에게도 보이지 않습니다. 성냄도 속에 있을 때는 아무에게도 보이지 않습니다. 헷갈림도 보이지 않습니다. 달은 보이지 않고 달의 한 줄만 보일 때처럼.
පළවෙනි හඳේ රේඛාව වැටනට පස්සේ පළවෙනි දවසේ නැත්නම් මාස පොය පස්සේ කෑලවී ආපුවහම් හඳේ එක රේඛාවක් එනවා. එක කලාවක් මතු වෙනවා. හීනියට අර සවුරුමක් පේන තියෙනවා නිකන්.
달의 첫 줄이 드러난 뒤, 그믐 지나 첫날, 달의 한 줄이 나옵니다. 한 조각이 떠오릅니다. 가느다란 둥근 금만 살짝 보입니다.
හැබැයි හඳේ සම්පූර්ණ අනිප පොඩ්ඩක්මක් පේන්නේ නැ වැහිලා.
그러나 달의 나머지는 조금도 보이지 않고 덮여 있습니다.
වෙන හදවතේ තියෙනවා නේ තියෙන හැඟැරවිලා තියෙන තත්වය නිසා වන්ත වෙලා තියෙන හැරියෙන් බාහිර චුට්ටක් පේනවා. අර ගුසය ිතක් සුද්ධ වෙලා යන්තම් පොඩ්ඩක් පේනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පේන්නේ නැහ. හැංගිලා. නමුත් හැංගිලා තියෙනවා මහා විහාර කොටසක්. නොපෙන්න කොටස
보이지 않습니다. 숨어 있습니다. 그런데 숨어 있는 것은 큰 부분입니다. 보이지 않는 부분입니다.
මෙන්න මේක ඔක්කොම කියලා තියෙනවා හිතේ තියෙන ස්වභාවය.
이것이 모두 마음의 됨됨이를 말해 줍니다.
අපේ වචන වලත් ඔහොම එකක් තියෙනවා. දෙපැත්ත. මැදනම් හරි කියලා.
우리 말에도 그런 것이 있습니다. 양쪽 끝이 있고, 가운데는 바르다는 것입니다.
ඔයා කතා කළොත් කළාමයි මම කිව්වොත් කිව්වා හරි ඔරු කියන්නේ සද්දක වචනයක් හැදෙන.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පටන් ගන්න කියනකොට මොකක්ද මූල අවන්න මෙහෙම කියන්න ඕන. ඇද කරගෙන කතාව පටන් ගත්ත චාතුටු බසක් දාන චාටු බස පටන් ගත්තේ පටන් ගන්නකොට ඇද හිතගෙන අන්න හිත ඇද කරගෙන පටන් ගත්තා ඒක මුල ඇලලා.
말을 시작할 때 처음을 어떻게 해야 합니까? 굽은 마음으로 이야기를 시작하고, 알랑대는 말을 꺼내며, 시작할 때 굽은 생각을 품습니다. 마음을 굽혀 시작했으니 처음이 굽은 것입니다.
මැද හරි කෙනෙක වචනයුත් නැහැ. ප්රතික හටනවා. තියෙනවා කියන්නේ හරියට හොඳට විස්තරව කියනවා. මැතකි.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ක්‍රියාවට බලපනාම බොරුව අගත්ත ඕකට එන නංගල කෝටි වංකය දෙපැත්ත ඇදයි මැදක වචනය ක්‍රියා බැසට පස්සේ බලනකොට හැමතැනම ඇත
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අරක කරද්ද බැඳලා යනකොට මුත්තර හරනවා. හැබැයි කරත්තකාරයන් හරක දක් වෙනවා ුට ඉඩ දෙන්නෙ මුත්‍රා කරලා චන කරලා ඉවර වෙන නිසා. ඌ මොකද කරන්නේ කරත්තය ඇදගෙන යන ගම මුත්රාකට යනවා. යනකොට දන්වල ගියා වගේ රවුමෙන් රවම රවුමෙන් රවුම මුත්‍රා පාර වැලා තියෙනවා. එක තනෙක් කවත් ඇද නැද්ද තියෙන
수레에 매인 소가 오줌을 눕니다. 그런데 수레꾼은 소가 오줌을 다 누고 끝낼 틈을 주지 않습니다. 그러면 소는 어떻게 합니까? 수레를 끌고 가면서 오줌을 눕니다. 그렇게 가다 보니 오줌 자국이 빙글빙글 돌며 구불구불 이어집니다. 한 군데라도 굽지 않은 데가 있겠습니까?
මුත්‍රා කරලා ඉවරකන් ගිය පාර බලහම දැන් හරකෙ මුත්‍රා කරලා යනකොට කරතේ බැඳලාපු හරකින් පාරේ තියෙනවා මුත්‍රා පාරිය නිෂ්ප්රීන් එකක් බාගිට ඇදලා අදිගැහරලා තිබ්බා වගේ හරි ඇදෙන් ඇදට ඇදෙන් ඇදට රවුනෙන් රවුන රවුනෙන් සමුම මුත්‍රා කරන්නේ ගිහින් තියෙන්න. ඒ මුත්රාපමාර ඇද නැති දෙනක් හොයන්න බැරුව. කරන ක්‍රියාකලාපය බලපුහම හැම එකක්ම ඇද.
오줌을 다 누고 지나간 길을 보면, 수레에 매인 소가 길에 남긴 오줌 자국은 굽이에서 굽이로, 빙글빙글 돌며 이어져 있습니다. 그 오줌 자국에서 곧은 데를 찾을 수 없습니다. 하는 움직임을 보면 모두 굽었습니다.
මෙන්න මේකට තියෙනවා ගෝමුත්‍ර වංශය.
이것이 gomutta vaṅka 입니다.
ඔන්න ඒ හිත කය වචනය කියන තුනම ඇද නැති කරගත්ත දාස අවංකයි. ඔන්න උජුම් කායං වුණා. සක්කෝ උජුවච වෙනවා.
마음, 몸, 말 이 셋을 모두 굽지 않게 하면 곧은 것입니다. 그러면 ujuṃ kāyaṃ 이 되고 sakko uju 가 됩니다.
ඊට පස්සේ උපමට්ටම් කරගන්නවා ධ්‍යානය තරක එතකොට නම සූජුද්ධව කාම ඇදවරයි ධ්‍යානය ලැබුවට පත්වෙ සුචරිත රාගයෙන් යුත්තයි සෘජු කරපු නම එහැ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කා මත්යාචාරයෙන් වෙන්වෙලා කාම ලෝකේ ජීවත් වෙනවා. උජුච වෙලා. සූජූච වෙනකොට මොකද කරන්න ඕනේ?
그릇된 kāma 짓에서 떨어져 kāma 세계에서 살아갑니다. uju 가 된 것입니다. 그러면 suhuju 가 되려면 무엇을 해야 합니까?
කාමයෙන් තොරව අකුසල ධර්මයන්ගෙන් තොරව සවිතක්ක වූ සවිචාර වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුගය සෘතමධ්යාට සම්බන්න පුළුවන් වෙනකොට මනාසේ ඉරි.
kāma 를 떠나고 akusala dhamma 를 떠나, vitakka 와 vicāra 가 있고 떨어져 있음에서 생긴 pīti 와 sukha 가 있는 첫째 jhāna 를 갖출 수 있을 때, 아주 곧아진 것입니다.
ඊට පස්සේ තමයි සුවචැන්නේ.
그다음이 suvaca 입니다.
සුවච දේශනා කරේ බුදුරජාණන් වහන්සේ සද්බා කළේ සුවච කිව්වේ සත්බ යම් වචනයක් නිසා අපිට විමුක්තියෙනවා නම් විමුක්තියට මාර්ගය පැදෙනවා නම් අන්න ඒ ධර්ම දේශනාව බුද්ධ දේශනාව සුවචරයි.
붓다께서 suvaca 를 가르치셨는데, suvaca 란 어떤 말 때문에 우리가 vimutti 를 얻고 vimutti 로 가는 길이 열린다면, 그 dharma 가르침, 붓다의 가르침이 suvaca 라는 것입니다.
ඒ දේශනාවට අනුකූල වෙලා අපි අනුකිලවලවල ගත්තොත් අපිට සුවචයට පත්වෙන්න පුළුවන් නිවන් දකින්න අවසෙන කාරණය
그 가르침에 맞추어 따르면 우리는 suvaca 가 될 수 있습니다. nibbāna 를 보는 데 마지막 고리입니다.
එතකොට තමයි සැලකි නැතිවෙලා ධර්මයට නැම ගිහිල්ලා මුරුදු භාවයට පත් වෙනවා මුදු බවට පත්ය.
그러면 뻣뻣함이 사라지고 dharma 로 기울어 mudu, 곧 부드러움에 이릅니다.
එතකොට තමයි මානාකාරකම් ඔක්කොම ගැලවීලා ගිහිල්ලා අපි මොනවට මානක් අටවන්න මේ ආකාරේ මොනවා ලැබුනා කිය සන්තෝස වෙන්නද උදඟු වෙන්නද කියලා ඔක්කොම අතිමානය වැහැලා යනවා.
그러면 뽐냄이 모두 떨어져 나가, 무엇 때문에 뽐내고, 이런 것을 얻었다고 기뻐하거나 우쭐대겠느냐 하여 atimāna 가 모두 닫혀 버립니다.
අන්න ඒ ක්‍රමයට එකින් එකන නිවන් දැකීමට අවශ්‍ය කරන කෙනා හිත සකස් කරගන්න ඕන ආකාරයෙන් ඔය කර්ියමත සූත්‍රය දේශනා කරලා තියෙන ආකාරයෙන් පෙන්නපු උජුට් කියන එක තමයි අපිට උජුම් කායන් කියලා පෙන්නන්නේ.
그렇게 하나하나, nibbāna 를 보려는 이가 마음을 가다듬어야 할 대로 Karaṇīya Metta sutta 에서 가르친 대로 보여 준 uju 가 바로 우리에게 ujuṃ kāyaṃ 으로 보여 주는 것입니다.
නමුත් ඔය ඉන්දියාවගේ යෝගීන්ගේ යෝගී භාවනා ක්‍රමය ඒ කියන්නේ මොකද කොඳු වැරක වෙල ඇද නැතුව තියාගන්න එක උදුම් ප්රායනක පෙන්නුවා. හැබැයි කොඳු වැටපල කොච්චර නැතුව තියාගත්තා
그런데 인도 yogī 들의 yoga bhāvanā 법은 등뼈를 굽지 않게 곧게 두는 것을 ujuṃ kāyaṃ 으로 보여 주었습니다. 하지만 등뼈를 아무리 곧게 두어도,
අර දස අකුසල් කරන කෙනා කොච්චර කත් නිවන් දකින්න බැහැ ධ්‍යාන ලබන්නත් බැහැ. ඒකෙන් ඒ චේතනාවෙන් ඉඳගෙ. කොන්දු වට කොච්චර ඇදතිද කරා ඕක ව්‍යායාමය.
열 가지 akusala 를 저지르는 이는 아무리 해도 nibbāna 를 볼 수 없고 jhāna 도 얻을 수 없습니다. 그런 cetanā 로 앉아서 등뼈를 아무리 곧게 펴도 그것은 몸 다지기일 뿐입니다.
ව්‍යායා කියන එක නෑහ කියලා කියන්නේ නැහ. හැබැයි හිත ප්‍රධාන කරගත්ත බලය නැගිව ව්‍යායාමයෙන් කය හදන්න දෙයක් නෑ. හිතට අනුකූලව කය හැදගැටෙනවා.
몸 다지기가 없다는 말은 아닙니다. 하지만 마음을 앞세운 힘 없이 몸 다지기로 몸을 만들 것은 없습니다. 몸은 마음에 맞추어 빚어집니다.
හිත දූත වෙලා වෙනස් වුනොත් මොකද වෙන්නේ? ව්‍යායාමයෙන් තාවකාලික උපක්රමිත විතර කය හදන්න ඕන.
마음이 더럽혀져 바뀌면 어떻게 됩니까? 몸 다지기로는 잠깐의 방편만큼만 몸을 만들어야 합니다.
වෛද්‍ය විද්‍යාවෙන් එහෙනම් මේ නවින විද්‍යාත්මක කරුණු වල බොහෝකට පෙන්නන්නේ ළමයි ව්‍යායාම් කරන්න ඕන. නැත්නම් අඟ පසක වැඩෙනවා නියමිත වැඩෙන්න ඕන.
그러면 요즘 의학의 앎들은 대개 아이들이 몸을 놀려야 한다고, 그러지 않으면 팔다리가 제대로 자라지 않는다고 말합니다.
බල ඇතුලේ බොන් ගැහුවද නව මාස ටිකට ගැහුවද බලය ඇති නිරායහන් කරන පොඩිය කලර රූපය පූචි මස් වැදැල්ලක් වගේ හැදිච්ච තැනපට මුළු කයම හැදෙන බහුදු වෙලා නේද? ඔලුවත් කකුද අ ගහගෙන උපදින එකදිනට බලය ඉලා අන්ති වදන එහෙම අත්ද දෙකක් පදු කරගෙන කකුරුත්තුවකුරු කරෙන උන්දු වෙලා උපාන්න එළියට දිගෑල්ලම මොකක්ද? උපද අපු වෙලා තියෙන්නේ?
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කය හැදෙනකොටම හැදුනේ. පුංදි වෙලා අමකි වෙලා. දඟලලා නෙමෙයි. බලය ඇතු ඇතුලේ මල්ලක්කක් ඇතුලේල හිර වෙලා ඉන්නවා ඉඳලා. හැදෙන කාලේ නව මාසයක් දස මාසයක් කියලා බිහි වෙලා බලනකොට පොඩි එකක් ඉදිරික් නැහැ. අක්කුල අකූරුල දිගැරෙනවා නැවෙනවා. අත පයක් හොඳක තියෙනවා. මොනවත් වෙලා නැහැ. ඇවලුවත් මුත් වෙලා නැහ. අපුරුවට ඉන්න වයාම්ලද හැටිය.
몸이 생겨날 때 그렇게 생겨났습니다. 버둥거려서가 아닙니다. 배 속 주머니 안에 갇혀 지냈습니다. 아홉 달, 열 달 자라 태어나서 보면 조금도 굽은 데가 없습니다. 손가락이 펴졌다 굽혔다 하고, 팔다리도 멀쩡합니다. 아무 탈도 없습니다. 몸 다지기 없이도 멋지게 있습니다.
ආගන්තුක වන්නාවූ සිතුවිල්ලක් එන්න බල ඉඩක් තිබුනේ නැහැ. මිනිස්සු උපදිවල යම් සිතුවිල්ලක් තියෙනවා. ඔය විතරයි විතර දෙ ක්‍රියාත්මක වුනේ. මිනිත් භවාංග චිත්තය ක්‍රියාත්මක වෙච්ච නිසා ඒ චිත්තයට අනුකූලව කය හැදෙනවා කිසිම අපදාවක් නැති.
낯선 생각이 들어올 틈이 없었습니다. 사람이 태어날 때 가지는 어떤 생각이 있는데, 그것만 움직였습니다. bhavaṅga citta 가 움직였기에 그 마음에 맞추어 몸이 아무 탈 없이 빚어집니다.
හිත මුන් වෙලා හැදිච්ච අවස්ථාව
마음이 맑은 채로 빚어진 때입니다.
ඊට පස්සේ මේ සුන්දර ලෝකය හදාගෙන බැහැලා මේකෙන්න පස්සේ කොයි එකර කින් කිිල් ගාලා හොල්ලන්ට එකෙන්න තියෙනවා උඩ පන්න තට ත රතා කියලා ඇදලා පැදලා ඉතින් ඕග පුදු කරාට
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පස්සේ අර හිතේ තියෙන විශිත්තභාවය උට හටගන්නවා. ඊට පස්සේ හිතට කය හදන්න බැරු වෙනවා.
그 뒤에 마음속의 갖가지 어지러움이 그에게 생겨납니다. 그러고 나면 마음이 몸을 빚지 못하게 됩니다.
මේ අමතර උපක්‍රම ගන්න වෙනවා අපි වයා බුදු දහම පෙන්නන්නේ හිත හදනකොට හිත හදනකොට ගත හැදෙනවා.
그래서 몸 다지기 같은 덧붙은 방편을 써야 합니다. 붓다의 가르침은 마음을 가다듬을 때 몸이 가다듬어진다고 보여 줍니다.
එහෙනම් පොදගිලින් තියාගන්න මහන්සිය දෙයක් නැහැ. බුදු දහම ධර්මකූල යනකොට කයේ හැදෙන ඒවා විද්‍යව අවංක හරි ලස්සනට හැදෙනවා. සිත අවංකන කය අමුදු ව්‍යායා මූල එනවා.
그렇다면 등뼈를 곧게 두려고 애쓸 것이 없습니다. 붓다의 가르침대로 dharma 를 따라가면 몸에서 빚어지는 것들도 곧고 아름답게 빚어집니다. 마음이 곧으면 몸은 따로 다지지 않아도 그렇게 됩니다.
එහෙනම් බුදු දහම් තුළ තියන්නේ අන්න ඒ ජාතිය.
붓다의 가르침에 있는 것이 바로 그런 것입니다.
බුදුන් බුදු දහම උදුන් කායන් කරන්න ඕනේ මොකක්ද කාය අධිටුකා කියලා කියන්නේ කය ඉදු කරන්න ක්රියාලාපය හවක්ති කරන මනස කරන එකට කටයුතුලට බහින්න ඕනේ. මනස වෙන්න ඕනේ. අන්න මනසේ අවංකත්තය සිද්ධ වුනාම හිතත් අවංකයි, වචනත් අවංකයි ක්‍රියා කලාපයක් අවංකයි.
붓다의 가르침에서 ujuṃ kāyaṃ 을 해야 한다는 것, kāya 가 곧다는 것은 무엇입니까? kāya 를 곧게 한다는 것은 움직임을 일으키는 마음이 할 일에 나서야 한다는 것입니다. 마음이어야 합니다. 마음의 곧음이 이루어지면 마음도 곧고, 말도 곧고, 몸가짐도 곧습니다.
හැබැයි ඉඳගෙන කරන්න පුළුවන් වපු වෙලා ඉන්නත් පුළුවන්. හැබැයි වපු වෙලා තිබුනත් අමුතු ව්‍යායාමයක් වෙලා කය වකටු වෙන්නේ නැහැ ඇද වෙන්නේ නැහැ. හිතට අනුකූලව කය ලස්සනට හැඩ ගහලා ඔන්ත පෝෂණය කරලා නියම ක්රමානුකූලත් එක්ක ගන්නවා. කොඳු වැඩපිට
앉아서 할 수도 있고, 몸이 굽은 채 있을 수도 있습니다. 하지만 굽은 채 있어도 별난 몸 다지기 때문에 몸이 비뚤어지거나 굽지는 않습니다. 마음에 맞추어 몸이 아름답게 꼴을 갖추고 잘 길러져 제 차례를 따릅니다.
වකුරු කර හිදිත් ආර්ය භාවනාව වැරැදෙනා අපි දන්න වෙන නැහ කෙනෙහි එකක්. ඒක හැදිලා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒකට අවුන් වහන්සේ වන දෙයක්වත් කෙලින් තියාගෙන හිතාන දෙයක්වත් ඒ ගැට හිතන. පස්සේ බලනවාම ඒ ගහට හිට්ලා හොඳ හේතු වෙලා භාවනා පටන් ගත්තොත් ප්‍රථම ධ්‍යානය හරි ආපු තව බැලුවොත් එහෙම ධ්‍යානය ඉන්නේඑකන් ිලා තියෙන්නේ කොන්ද හාගෙන හේතු වෙලා ඉඳගත්තා සන්තිට බලන හේතු වෙලා
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
නැ. අන්න ඒක තමයි ස්වභාවය. ඒකට අපි හිතන්න දෙයක් නැ. එහෙනම් භාවනාවේදී උදුම් කායන් වෙන්න තමන්ගේ කය. කය කියන්නේ ක්‍රියාකලාපය. මෙන්න මේ ක්‍රියාකලාපය හදා ගැනීමේදී අවංක වෙනවා කියන්නේ අපිට ඔන්න ඕක තමයි හඳුන්රෙන් උපමාවගත.
그것이 바로 됨됨이입니다. 그것을 우리가 따로 생각할 것은 없습니다. 그렇다면 bhāvanā 에서 ujuṃ kāyaṃ 이 되어야 할 것은 자기의 kāya 이고, kāya 란 몸가짐입니다. 이 몸가짐을 가다듬을 때 곧아진다는 것, 그것이 우리가 향에서 얻은 빗댐입니다.
හඳුන්කූර ඇද නැතුව වගේ ක්‍රියාකලාපය සිතෙන් කයෙන් වචනයෙන් ගොඩනගෙන ක්රියාකනාපය අවංක වෙනවා.
향이 굽지 않았듯, 마음과 몸과 말로 쌓아 가는 몸가짐이 곧아집니다.
එහෙනම් ඔතෙන්නට ගත්තහම අවංකර වෙන්න මොනවද කරන්න ඕනේ? ප්‍රාණඝාතන කාන්චාය චේතනා හිතේ නැති වෙන්න ඕනේ. බොරු කේරම් පරුචන බලාප ගොඩන ගැන කතා කරන හඬන චේතනා නැති වෙන්න ඕන.
그렇다면 거기서 곧아지려면 무엇을 해야 합니까? 산목숨 죽이기와 같은 cetanā 가 마음에서 사라져야 합니다. 거짓말, 이간질, 거친 말, 쓸데없는 말을 하려는 cetanā 가 사라져야 합니다.
ලෝභ තරහ මූල චේතනා ඇති වෙන්න ඕන. ඔය දස චේතනා දුරු වුනොත් දස කුසලය පිහිටනවා. දස කුසලය අවංකයි.
lobha 와 성냄을 뿌리로 한 cetanā 가 없어져야 합니다. 이 열 가지 cetanā 가 걷히면 열 가지 kusala 가 자리 잡습니다. 열 가지 kusala 는 곧습니다.
අන්න ඔතනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අවංක වෙන්න නැත්නම් උදුම් කායං කරා දස කුසලය පිහිට.
바로 거기서 붓다께서 곧아지라고, 곧 ujuṃ kāyaṃ 이 되라고, 열 가지 kusala 에 자리 잡으라고 가르치셨습니다.
අන්න මේ දස කුසලයේ පිහිටපු ගුණය තමයි පූරේ උපමාවේ මම ධර්මානකූලව හැදගහගන්නේ. හනුම්කූර ඇද නැතුව තියෙනවා වාගේ මල්ලකත් දස කුසලය නිසා මගේ ක්රියාලාපය අවංකයි. ඇදන. ඔන්න ඔය ගුණය මම හුන්රට සමානයි.
이 열 가지 kusala 에 자리 잡은 덕을 나는 향의 빗댐에서 dharma 에 맞게 갖춥니다. 향이 굽지 않고 있듯 나도 열 가지 kusala 덕분에 내 몸가짐이 곧습니다. 굽지 않았습니다. 이 덕으로 나는 향과 같습니다.
දැන් මේ සාහිත්‍යමය ක්‍රමයක් තමයි දෙයක්, අජීවී දෙයක් සප්රාණිකින් අපි මනෝමය වශයෙන් නිර්මාණය කරලා කතාබහන්න.
이것은 글쓰기에서 쓰는 방법입니다. 숨 없는 것을 숨 있는 것처럼 마음으로 지어내어 이야기를 나누는 것입니다.
හඳුන්කූර අපි ඒක කතා කරන්නේ නැහැ. එහෙම එකක් හඳුන්රට හිතක් නැහැ. නමුත් මේක මනෝමය වශයෙන් ගන්න ක්‍රමයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ එහෙම ක්‍රමයක් ගන්න. දහම අවබෝධ කරන ක්‍රම අනුකමූර අපි කතා කරලා තියෙන්නේ.
우리는 향과 정말로 이야기하지는 않습니다. 향에게는 마음이 없습니다. 그러나 이것을 마음으로 지어 받아들이는 방법이 있고, 붓다께서도 그런 방법을 쓰라고 보여 주십니다. dharma 를 깨닫는 방법으로 우리가 향과 이야기한 것입니다.
දැන් අපි ගුණයෙක් කතා කරයි පෝල් ගහක් කතා කරායි මෙහෙම රචන තියෙන ක්‍රමයක් තියෙනවා.
소가 말하고 야자나무가 말하는 식으로 글을 쓰는 방법이 있습니다.
ඔය දියනකොටත් ඒවාය කෙනෙකු උන්නට කතා කරන්න පුළුවන් ඒගොල්ලන්න ඒ වටන්ට ගුණයෙක් තමන්ගේ දුක් ගැන ඉල්ල කෙනෙක් යොන්න කියලා අපි ඔර තියෙනවාමේ එක්තරහතනේ අපි කියලා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අපි ලියන්නේ හරියට කතා කරන්න පුළුවන් 10ක් කතා කරන්න ලියනවා ක්‍රමය ඔහොම ක්‍රමයක් අපේ තියෙනවා මේ භාෂාවේ අදහස් ප්‍රකාර කිරීමට බොහොම පහසු ක්‍රමය මෙන්න මේ වගේ ත
우리는 그것들이 말할 수 있는 것처럼 씁니다. 우리 말에는 그런 방법이 있고, 생각을 드러내는 아주 쉬운 방법입니다.
හනුක්ක වෙරහා කතා කරයි කියන්නේ නැහැ හමක්කට අපේ ප්‍රශ්න අහනවා කිව්වේ. ඒක සංචේත දකිනකොට ණය. අන්න හුන්ගොල්ලෙන් අහන්න මම නම් ඇදන. ඔබ කොහොමද? අක් මේ හිතෙන් නිර්මාණය කරගත්ත මනෝමය නිර්මාණය මේ දහම් දැනගන්න විතර හටාව. ඉතින් අපි අනුකූර
향이 말을 한다는 것이 아니라, 향에게 우리의 물음을 던진다는 것입니다. 그것을 표시로 볼 때 그렇습니다. 향에게 묻습니다. '나는 굽지 않았는데, 너는 어떠니?' 이것은 마음으로 지어낸 것으로, dharma 를 알기 위한 것일 뿐입니다. 그러면 우리가 향에게 대답합니다.
දහම් දැනගන්න විතර හටාව. ඉතින් අපි අනුකූර උත්තරයක් දෙනවා. මමත් ඇදන. කය කොහොම තියාගෙන හිටියත් අඹරවලා තියාගෙන හිටියත් මගේ හිතෙන් තියෙන්නේ ක්‍රියාව බලන්න තියෙන්නේ මේ තුළ මම අවංක. මගේ දසා අකුසල් නැහ. දසා අකුසල් කියන එකාව වංක බව දගාන්න. දසාකුසලින් තව කටයුතු කරන මම අවන්තයි. මෙන්න මගේ අවංකත්තයි ඕකට තියෙන සමුපතාවය.
'나도 굽지 않았다. 몸을 어떻게 두든, 구부려 두든, 살펴야 할 것은 내 마음에서 나오는 움직임이고, 그 안에서 나는 곧다. 나에게는 열 가지 akusala 가 없다. 열 가지 akusala 가 굽음이다. 열 가지 akusala 없이 지내는 나는 곧다. 이것이 내 곧음이 너와 닮은 점이다.'
එතකොට හඳුන්ර ප්‍රශ්නයක් අහනවා. පින්ත මම ළඟ සුවඳද?
그러자 향이 묻습니다. '그대도 나처럼 향기로운가?'
ඔබ ළඟක් සුවඳද කය නම් ගඳන මේ පිටිමුල සුවඳකට මුලාව නෙමෙයි මේ අපි කියන්නේ. මාන් පවුලට දාගෙන මම සුවඳලා උඹුවාගේ ඉන්නවා කියන එක නෙමෙයි.
'너처럼 향기롭냐고? 몸이야 냄새가 나지. 우리가 말하는 것은 분가루 향기에 홀리는 것이 아니다. 향수를 몸에 뿌리고 내가 향기롭다며 우쭐대는 것이 아니다.'
මල්ලකක් තියෙනවා නොකෙලා සුවඳක්. මොකේද? අවංකත්තයට අනුවම ඕනැවිච්ච එක දස අකුසලයෙන් තොර වෙච්ච මම දහම තුළ ඉඳගෙන සුචරිත සුවඳී කටයුතු කරනවා මගේ චරිතය සුවඳ දුශ්චරිත ක්‍රියාවලියක් නෑහැ දුච්චරිත කතාවක් නෑහැ දුච්චරිත සිතුවිලි මල්ලගෙන එහෙනම් මල්ලගත සිතුවිලි සුචිතයි කතාව සුචැවිතයි ක්‍රියාව සුචැරිතයි. එහෙනම් දුස්සීල දුර්ගන්ධය මල්ලගෙන නෑහැ මල්ලන්ගේ සීල සුගන්ධය තියෙනවා.
'내게는 시들지 않는 향기가 있다. 무엇이냐고? 곧음에 따라, 열 가지 akusala 를 떠난 나는 dharma 안에 머물며 sucarita 의 향기로 살아간다. 내 됨됨이가 향기롭다. 나에게는 나쁜 짓도, 나쁜 말도, 나쁜 생각도 없다. 그러니 내 생각도 좋고, 말도 좋고, 짓도 좋다. 그러니 나에게는 sīla 를 어긴 나쁜 냄새가 없고, sīla 의 좋은 향기가 있다.'
මෙන්න දීලා දුකන්ධය මල්ලගෙන තියෙනවා ඔබ ළඟ තියෙන සුදරට මගේ සුව ඔන්න ඕකයි. ඔබ ළඟ තියෙන ඇදන නැති බවට මගේ තියන්නේ ඇදන නැති බව දසං වෙන්වී. මම සුචෛත්යය ක්‍රියා කරනවා, කතා කරනවා හිතනවා. ඒක තමයි මල්ලන්ගේ තියෙන්නේ සුව. මෙන්න ඔබට සුමතට මගේ උපමාව.
'나에게는 sīla 를 어긴 냄새가 없다. 네 향기에 견주는 내 향기가 이것이다. 네가 굽지 않은 데에 견주는 내 굽지 않음은 열 가지 akusala 를 떠난 것이다. 나는 sucarita 로 움직이고 말하고 생각한다. 그것이 내게 있는 향기다. 이것이 네 향기에 견준 나의 빗댐이다.'
ඒවට හඳුන්කුව අහන්න බලන්න මගේ මුදුන බබලලා මුදින තා කප්පු වෙවින්නේ.
그러자 향이 말합니다. '보아라, 내 끝이 빛나며 타들어 간다.'
ඒ ගිහිනේ බබල බබල තියෙනවා. බබලනට ගමන් සුවඳක් විහිදෙනවා. දහම හතර. එයාට යනවා මෙහාට යනවා හමනුකල සුවඳවා. ඒ දිහට ඔබේ මොනවද උපමා කරන්නේ? වීත රාගී, වීත දෝෂී, වීත මිහී බුදු ගුණ, දහම් ගුණ, සරගුණට සිහි කරන්න.
'불이 빛나고 또 빛난다. 빛나는 동안 향기가 퍼진다. 네 쪽으로, 저리로 이리로 바람 따라 향기가 간다. 그대는 그것을 무엇에 빗대는가?' '탐욕을 떠나고 dosa 를 떠나고 moha 를 떠난 붓다의 덕, dharma 의 덕, saṅgha 의 덕을 떠올리는 것이다.'
ඒ සිහි කරනකොට කල්පනා කරනකොට මනස වබඳනවා. මෙන්න ඔබේ වැදීමට මගේ උපමාවක්.
'그것을 떠올리고 곱씹으면 마음이 빛난다. 이것이 네 빛남에 견준 나의 빗댐이다.'
ඒ හඬයි මම පිට කරන්නේ. ලෝකයට කතා කරන්නේ යහපත දහමක්.
'내가 내는 소리는 그것이다. 세상에 이로운 dharma 를 말한다.'
එහෙනම් ඔබේ යන සුවඳ වගේ මගේ දහම් සුවඳ ගුණ සුවඳ විහිදෙනවා. මෙන්න මගේ විහිදෙන හඳ සුවඳ හඳ දහම් හඬ. මේක තමයි ඔබේ විහිදෙන සුවඳ දුරට උපමා කරේ. ඔබේ බබලන කොටසේ උපමා කළේ බුදු ගුණ, දහම් ගුණ, සඟගුණ, වීත රාගී, වීත දෝති, වීත මෝහ නිසා ඒවා බබලනවා. අන්න ඒ පරසයයි මගේ මුදුනි බබලන්නේ. මේකත් මව්ව ඔබට සමානයි.
'그러니 네 향기가 퍼지듯 내 dharma 의 향기, 덕의 향기가 퍼진다. 퍼져 나가는 내 소리가 dharma 의 소리다. 이것을 멀리 퍼지는 네 향기에 빗댄 것이다. 네 빛나는 부분은 붓다의 덕, dharma 의 덕, saṅgha 의 덕에 빗댔으니, 탐욕과 dosa 와 moha 를 떠났기에 그것들이 빛난다. 그렇게 내 끝도 빛난다. 이것으로도 나는 너와 같다.'
ඒ හඳුන්ර කියනවා. ඒ මුදිනේ එහෙම බබලමින් දුවල විහිදුනකොට එක දෙයක් වෙනවා. අළු වෙනවා පෙනවා.
향이 말합니다. '끝이 그렇게 빛나며 연기가 퍼질 때 한 가지 일이 생긴다. 재가 되는 것이 보인다.'
මල්ලන් අළුවීමකුත් තියෙනවා. ඒකට ඔබේ උපමාව මොකක්ද? අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන මේ පාප ධර්ම දෙක මේ ලෝක ධර්ම ඒ ලෝකේ බැඳෙන භවයට හේතු වෙන සසර කමට හේතු වෙනවා. මෙන්න මේ දෙක මගේ අඳුවෙලා යනවා. මොකක් නිසාද? විදර්ශනාත්මක මේ ලෝකේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් මෙනෙහි කරමින් ඒ ගැන සාකච්ඡා කරමින් කතා කරමින් දහම තුළ ජීවත් වෙන මට අසාර ලෝකේ පේන්න පෙන්න සාරයි කියලා හිතා හිටු මායහාව මුලාව අඩුවෙලා යනවා. මෙන්න මේ අය මොහොතක් ගැහන්නේ මගෙත් අඩු වෙන්නේ. ඔබේ අඩුවෙන විදිට මගේ සමානත්වය ඕකයි.
'나에게도 재가 되는 것이 있다. 그대의 빗댐은 무엇인가?' 'avijjā 와 taṇhā 라는 이 두 나쁜 것, 세상에 묶이게 하고 bhava 를 일으키고 saṃsāra 길을 잇게 하는 이 둘이 내게서 줄어든다. 왜냐고? 세상을 anicca, dukkha, anatta 로 vipassanā 하며 곱씹고 이야기 나누며 dharma 안에서 사는 내게, 알맹이 없는 세상을 알맹이 있다고 여기던 홀림과 헷갈림이 줄어든다. 그렇게 내 것도 줄어든다. 네가 줄어드는 데 견준 나의 닮음이 이것이다.'
අනුකූර කියනවා මම කෙටි වෙනවා. අලු වෙනග අන්න අලු වෙන්න කෙටි වෙනවා වගේ ඒකට උපමාව මොකක්ද? අවිද්‍යාව තෘෂ්ණාව අලු අළුවෙන්න මගේ සසර ගමන ඇති වෙනවා. ඒ අනුව මම ඔබට සමානයි.
향이 말합니다. '나는 짧아진다. 재가 되며 짧아진다. 그 빗댐은 무엇인가?' 'avijjā 와 taṇhā 가 재가 되면서 내 saṃsāra 길이 짧아진다. 그로써 나는 너와 같다.'
මෙහෙම කෙටි වෙලා ගියාහම අන්තිමට මේ ගිනි බිදුව නිබිලා ගියාට පස්සේ මම කියලා අපි දන කතා කරගොත් එතුළු නැහ.
'이렇게 짧아지다가 마침내 불씨가 꺼지고 나면, 내가 있다고 말할 것이 거기 없다.'
ඔක්කොම අඩුවෙන ඉවරයි. ඒකට ඔක්කොම මා ළඟ රාගයෙන්, ද්වේශ ගිනි, මෝහ ගෙනි නිමිණිවිලා අන්තිම තින්දු අරිහත් පලිත කවදහරි පත්තරෙට කෙළවර වෙනවා. අළු වෙලා ඉවෙච්ච වදාට පස්සේ මම යන මගේ යන දුක්ට්ටියක් තිවන නම් ඒ දෘට්ටිය අඩුවෙලා ඉවරයි. ආය මගෙක් නෑහැ දැන්. එහෙනම් සතර ගමන කෙලවර.
'모두 줄어 끝난다. 그처럼 내게서도 rāga 의 불, dosa 의 불, moha 의 불이 꺼져 마침내 arahant 열매로 끝을 맺는다. 재가 되어 꺼진 뒤에는 나, 내 것이라는 diṭṭhi 가 줄어 끝난다. 이제 더 갈 길이 없다. 그러니 saṃsāra 길의 끝이다.'
එහෙනම් මතානුකූලව උපමා කියනේ ජීවිතය හැදෙන හරන්න ඔය නිවන් මග
그렇다면 마음으로 지은 빗댐으로 삶을 가다듬는 것, 그것이 nibbāna 의 길입니다.
දැන් ඔය කාගෙවත් යෑ. බුදුහාමුදුරුවෝ කොයි කාලේ මොකක්ද පැනෙව්වේ? කන්න පැනෙව්වද එපා ගිහිල්ලා පැනෙව්වද? යන්න කොහොම පැනෙව්වද? ඔය එකක් නැහැ. ඔය සියල්ලම අධිසීල සික්ඛා, අධිචිත්ත සික්ඛා, අධිපඤඥා සික්ඛාගෙන් තමාගේ නුවණින් දුශ්චශරිතිය තේරුම් කරගෙන පාපය තේරුම් මරෙන් නොකට තේරුම් අරගෙන මනා නොුවනින් දැක දැක අත්හැරගියා කෙනාට නිවන් තියෙන්නේ.
이것은 누구의 것도 아닙니다. 붓다께서 언제 무엇을 정하셨습니까? 먹으라고 정하셨습니까, 가지 말라고 정하셨습니까, 어떻게 가라고 정하셨습니까? 그런 것은 없습니다. 그 모두가 adhisīla sikkhā, adhicitta sikkhā, adhipaññā sikkhā 로, 제 슬기로 나쁜 짓을 알아차리고, 나쁜 것을 알아 하지 않고, 잘 보고 또 보아 놓아 버린 이에게 nibbāna 가 있습니다.
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙන්න මෙසේ යන නිවන් මගක් ඇත්ද මේ ශාසනයේ තියෙනකන් වඳන.
붓다께서는 이렇게 가는 nibbāna 의 길이 이 sāsana 가 있는 동안 메마르지 않는다고 가르치셨습니다.
මොකද හේතුව? මම ඔන්න ඔය හිත කය වචනය හික්මවන ක්‍රමයට ඇවැත් පනවලාගන්න. මේ ත්‍රී ශික්ෂාවක් භික්ෂූන් පනව.
왜 그런가? '내가 마음과 몸과 말을 길들이는 방법에 āpatti 를 정해 두었기 때문이다.' 이 세 가지 sikkhā 를 bhikkhu 들에게 정하셨습니다.
කැමතිනම් ඔය ඔය ශික්ෂාව තුළින් ගිහිල්ලා තමන් අඩුපාඩුව හොයාගෙන වරද හොයාගෙන වරදක් කරගෙන යන්න සෝවාන් ඵලයක් ලැබෙනවා. සකෘදාගාමී ඵලයත් ලැබෙනවා. අනාගාමී ඵලයක් ලැබෙනවා ආතයට පත් වීම අත් වෙනවා.
원한다면 그 sikkhā 를 거쳐 가며 자기의 모자람과 잘못을 찾아 고쳐 가면 sotāpanna 열매를 얻습니다. sakadāgāmi 열매도 얻고, anāgāmi 열매도 얻고, arahant 에 이르는 것도 손에 들어옵니다.
මේ බුද්ධ ශාසනයේ තියෙනකන් වදනය. මොකද වදනැතිය වෙන්නේ හේතුව මම ඔය ත්‍රී ශික්ෂාවට ඇවැත්ම පන්නවල නැක නැ.
이 붓다의 sāsana 가 있는 동안 메마르지 않습니다. 메마르지 않는 까닭은 '내가 그 세 가지 sikkhā 에 āpatti 를 정해 두었기 때문'입니다.
ඒ නිසා ඕන කවට නිදහස් යන්න ඕනනම් ඔය ශික්ෂාව තුළින් දිහා තමන් වැඩිය කරලා තියෙනවා. හොඳම පහසකර මක් ඔය ක්‍රම නොතිබුණ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
තියෙනවා. හොඳම පහසකර මක් ඔය ක්‍රම නොතිබුණ නම් මේ කාලේ කාටවත් මාර්ගල් ලබන්න බැහැ භික්ෂූන් වහන්සේලා බැරි වෙන්නේ හේතුව මොකද අර ඇවැත්සන්න කිසියාලා කුඩා හෝ අනුදාව හෝ ඇවතක් ඇඩෙන්න තියෙ දේශනා කරන ක්‍රමයක් අද නෑහැ කොහෙවත් මගන්න ලෝකේ.
가장 쉬운 길입니다. 이 방법이 없었다면 오늘날 아무도 길을 얻을 수 없었을 것입니다. bhikkhu 들이 못 하는 까닭은, 작거나 자잘한 āpatti 를 하나하나 가르치는 방법이 오늘날 세상 어디에도 없기 때문입니다.
ගණන් ගනති කොටසක් කරලා අත්තාර. ඔය කරනවා කියලා හිතන්නේ සතර මහාරාජ්‍ය කාල දෙස යනවා කියලා ගන් පොඩි එකක් කරලා එනවා. ඒක දිගට හරි තව 2ගෙන තව කීයක් තියෙනවා. හතරෙන අනික දෙසන්ට කිව්වොත් එහෙම ඒක නම් බෑහැ කියි.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒක දෙසන්න පුළුවන් බුද්ධතාවය නැහැ. ඒකට නෙමෙත කිව්වා. හැබැයි ඔය ක්‍රමය එක්කෝම අහක් වෙලා කෝටියක් ශික්ෂා ලන් අඩමසක් පාසා පොහය කිරීමේදී කරන යළ කෝටියක් ශික්ෂාව
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පටනම් මෙන්න මේ ත්රිී ශික්ෂාව තරම්. මේ ත්‍රී ශික්ෂාව මේ ශාසනයේ සිටිකා වදනය මම ඇවැත් පනවලා නැ. මේ මගේ ගැන අයට නිවන් දකින්න පුළුවන් කියලා අංගුත්තර නිකාවේ ශ්‍රමණ වර්ගයේ 31 වි පිටේ ඔන්න ඔය විස්තරය හොඳට පැහැදිලිව තියෙනවා බලාගන්න එහෙම මොකද
바로 이 세 가지 sikkhā 입니다. '이 세 가지 sikkhā 가 이 sāsana 에 있는 동안 메마르지 않는다. 나는 āpatti 를 정해 두었다. 이 길을 가는 이들은 nibbāna 를 볼 수 있다'는 말씀이 Aṅguttara Nikāya, Samaṇa vagga 31쪽에 또렷이 나와 있으니 찾아보십시오.
පැහැදිලිව තියෙනවා බලාගන්න එහෙම මොකද අනිත් කියන්න පුළන්න වාසියට හදාගත්තා බලන් හාමුදුරුව දැන් ලියේ තියෙන්නේ එතකොට එහෙම හිමවහම ඕනට කන්න බොන්න පුළුවන් ඕන එයා පොළකන්න පුළුවන්. ඒකට කියන බලන්ද කියලා හිතන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ
왜 이 말을 하느냐면, 다른 이들이 '편하자고 지어낸 것이다, 이 스님이 이제 아무거나 먹고 마셔도 되고 아무렇게나 해도 된다고 쓴 것 아니냐'고 생각할 수 있기 때문입니다. 그래서 붓다께서 보여 주신 것을 내가 보여 드린 것입니다.
පෙන්නපු දෙයක් මම මේ පෙන්නුවේ. මෙන්න මේ පෙමේ තුළින් තමා නුවණින් හොයාගෙන වරදක් නම් කෙනෙකුට හරලවරයක් නම් යමක් ඒක අත්හැරලා යමක් පාප නම් මනාසියෙන් තේරුම් පාපය නොක මෙන්න මේ මාර්ගය වඩන්න. ඕගොල්ලන්ට නිවන් තියෙනවා මෙහෙම ශික්ෂා තුනක් තියෙනවා මෙන්න මේක හැගන්න මේ සාමය තියෙනකන් වදලාඇති ශික්ෂා තුනගා කරපු දේශනාවක් තියනේ. ඉතින් ඒ නිසාම ඒක
이를 통해 제 슬기로 찾아서, 어떤 것이 잘못이거나 남에게 해가 된다면 그것을 놓아 버리고, 어떤 것이 나쁜 것이라면 잘 알아차려 하지 말고, 이 길을 닦으십시오. 여러분에게 nibbāna 가 있습니다. 이렇게 세 가지 sikkhā 가 있다는 것, 이 sāsana 가 있는 동안 메마르지 않는다는, 세 가지 sikkhā 에 대한 가르침이 있다는 것을 알아 두십시오.
දේශනාවක් තියනේ. ඉතින් ඒ නිසාම ඒක සත්යභාවිටක් පේනවා. අර බාහිර හදලා තියෙන බාහිර ලෝකේ ප්‍රශ්න පනවර තිබිච්ච ඇවැත් තියෙන ඒවා ලෝක සම්මතන මහා බාරාධිකාව කියලා හිතාගින් තළමට සාමාන්‍ය දැනගත්ත ලෝකය හිතන්නේ එහෙමයි. ඒකක්ම මෙතෙන්ට ගලපන්නේ නැහැ. මෙතන තියෙන්නේ ධර්මානුකූලව යමක් පවුනම් ඒ නොකළ වෙ. තමන්ගෙන් අවැඩක් වඑනවා නම් කෙනෙකුට මන සිහියෙන් තේරුම් අරන් ඒක අත්හරින්නවා.
그래서 그것이 참임이 보입니다. 바깥 세상의 일로 정해 둔 규칙들, 세상의 약속을 큰 짐처럼 여기는 것은 흔히 아는 세상이 그렇게 생각하는 것입니다. 그것은 여기에 들어맞지 않습니다. 여기 있는 것은 dharma 에 따라 어떤 것이 나쁘면 하지 않는 것입니다. 자기 때문에 남에게 해가 온다면 잘 깨어 알아차려 그것을 놓아 버립니다.
අත්හැරලා මාර්ගය වදාගත්තහම මාර්ගය වඩන්න ඔය ශික්ෂා තුන. මේක බුදුරජාණන් වහන්සේ අනුමතක තියන්න දෙයක් නිසා බුද්ධ අවවාදයට මොහොතක්වත් මේකේ විරුද්ධතාවයක් නෑහ. මේ ක්‍රමය අදත් නිවන් දකින්න පුළුවන්.
놓아 버리고 길을 닦을 때, 길을 닦는 것이 그 세 가지 sikkhā 입니다. 이것은 붓다께서 받아들이신 것이기에 붓다의 가르침과 한순간도 어긋나지 않습니다. 이 방법으로 오늘도 nibbāna 를 볼 수 있습니다.
ඉතින් මෙන්න මේ හඳුන්කූරක උපමාවෙන් අපි කරන්නේ ගිහි පැවිදි දෙගොල්ලන්ට මේ නිවන් දැක්ක ගන්න පුළුවන් පහසු ක්‍රමයක්. චරිතය හැදගහගන්න ආර්ය මාර්ගය පූර්ණය කරගන්න මෙන්න මේ ටික කරගත්තහම ඔබට නිවන් මග විරුයි. එහෙම ක්‍රමයක් තිබිච්ච ඒ නිසා තමයි මේ ක්‍රමය අනාදිය පටන් ගෙනාලා.
그래서 이 향의 빗댐으로 우리는 집에 사는 이와 집을 떠난 이 모두에게 nibbāna 를 볼 수 있는 쉬운 길을 보여 드립니다. 됨됨이를 가다듬고 ariya 길을 채우는 이것을 해내면 여러분의 nibbāna 길은 환히 트입니다. 그런 방법이 있었기에 이 방법이 아득한 옛날부터 내려왔습니다.
ඔය හඳුන්කූරු පූජාව ප්‍රතිපත්ති පූජාව ඕක කාමිස පූජාවක් නෙමෙයි. හැබැයි ඔය අර්ථය වැහිලා ගිහිල්ලා පස්සේ පොත් ලියන්න ගිහිල්ලා අරවමයක් කරලා එක ක එකා එක එක අදහස් දෙන්න ගිහිල්ලා ඊට පස්සේ ඔය වටිනාම විහිර කරලා බොහෝම දුෂ්කර කනයක් විවෘත කරලා තියෙනවා මෙන්න මේකෙමි මිසන් නිවන් දකින්න බැහ කියලා.
그 향 바치기는 닦음으로 바치는 것이지 물건으로 바치는 āmisa 바치기가 아닙니다. 그런데 그 뜻이 가려진 뒤, 책을 쓰면서 저마다 제 생각을 내놓다 보니, 그 값진 것을 비틀어 아주 어려운 길을 열어 두고 이것으로만 nibbāna 를 볼 수 있다고 하게 되었습니다.
අපි හිතා ඉන්නවා හරියට අවංක දුද්දඇටුව ගෙනා පින්දන ඒක තියෙන්නේ කියලා. වටින මාර්ගය මහල ලේසි මාර්ගය
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ලේසි මාර්ගය ුවවට පස්සේ මොකද කරන්නේ? භික්ෂුන් වහන්සේලා ගිහි පැවි පින්වතුන් දෙගොල්ලොම සැක හිතනවා. අනේ මම ඇති මෙන්න මේ පුංචි වරවුණා දැන් ඉතින් කුම ඉවරනේ. දැන් දුසිලුට වුණා. දැන් ඉතින් කොහොමද මාගලා ඒ සැකයේම මාගී වහනවා.
그러면 어떻게 됩니까? bhikkhu 들도 집에 사는 이들도 모두 의심합니다. '아이고, 내가 이 작은 잘못을 저질렀으니 이제 끝났다. 이제 sīla 를 어긴 사람이 되었으니 이제 무슨 길이냐.' 그 의심 때문에 길이 닫힙니다.
ඒ ඇතිවෙන සැකය නැති කරගන්න තුළු විසිත්ත මානසිකත්වය දුරු කරගන්න බැරි නිසා මාගේ වැඩෙන්න. මේ නිසා අර බොහෝකොටම උත්සාහ කරන අයට ඔය නියම ක්‍රමය දකින්නේ නැති නිසා. මාගය හලාගන්න බැරුවොත්තා වෙමින් ඉන්නවා.
생겨난 그 의심을 없애고 어지러운 마음을 걷어 내지 못하니 길이 자라지 않습니다. 그래서 애쓰는 많은 이들이 제대로 된 방법을 보지 못해 길을 닦지 못하고 지쳐 갑니다.
ඉතින් අපි දකින්න ඕනේ බුදුාණන් වහන්සේ දේශනා කළේ තමාගේ නුවණට ගෝචර වෙන දහමක්. කවුරුවත් තියෙන එකක් නිසා ඒක අරගෙන යන්න වැරද වැරද හැටියට මනාසීන් තේරුම් අරගන්න වැරද වර්ධනා කරන්න එපා.
그러니 붓다께서 가르치신 것은 제 슬기가 닿을 수 있는 dharma 라는 것을 보아야 합니다. 누가 가졌다고 해서 그것을 들고 가지 말고, 잘못은 잘못으로 잘 알아차려, 잘못을 키우지 마십시오.
යමක් යමක් නිසා රාගය මතු වෙනවා නම්, ද්වේශය මතු වෙනවා නම්, මෝහය මතු වෙනවා නම් ඒකට හේතුව තමන් බලලා වහමත් හරි. අත්නදි. එතකොට මම කියන උත්තර.
어떤 것 때문에 rāga 가 일어나고, dosa 가 일어나고, moha 가 일어난다면, 그 까닭을 스스로 살펴 막든지 놓아 버리십시오. 그것이 내 대답입니다.
කිසි කෙනෙකුට වහන්නේ නැ. තමාගේ ඒ මනසින් මනාසේ තේරුම් අරගෙන නිදහස් යන්න පුළුවන් ගනක්. ඔය ක්‍රමය දීලා පෙන්නවා ඕකට ඇවැත්නවලු නැහැ. ඔය ක්‍රමය තුළින් තමන්ගේ මග බලාගන්න පුළුවන් කියලා. ඉතින් මේ හනුම්රය උපමාව වෙන්ෙත් ඔන්න ඔය ටිකක්. අපි
아무에게도 숨겨진 것이 아닙니다. 제 마음으로 잘 알아차려 벗어날 수 있는 길입니다. 그 방법을 주며, 거기에는 āpatti 가 없고 그 방법으로 자기 길을 살필 수 있다고 보여 줍니다. 이 향의 빗댐이 바로 그만큼입니다.
හනුම්රය උපමාව වෙන්ෙත් ඔන්න ඔය ටිකක්. අපි කාගෙන් ගිහිපදගොල්ලන්ගේම ජීවිතය හැටගස්සාගන්න ඔය ක්‍රමයට උපමා නිතර සසඳලා බලනකොට ඉස්සෙල්ලාම දස අකුසලයෙන් මිදිලා අවංක වෙන හැටි. ඊට පස්සේ චරිතය සුවඳාත සුචරිත ගුණියෙන්ව කටයුතු කරමින් ජීවත් වෙමගේ ජීවිතය ගත කරන හැටි. කවුරුවක් කියා දෙන්න දෙයක් නැහ නුවල වෙලයි යුනේ ඕකට එහෙම කටයුතු කරන ගමන් ලෝකේ අනිච්ච දුක්ඛ අනත්ත වශයෙන් ලෝකය විදර්ශනා කරලා අවිද්‍යා ප්රෝෂ්ණාව අලු කරලා දමන හැට ඔය ටික කරනකොට සසර ගමන බලා වෙච්ච කෙටි වෙලා කෙටි වෙලා ගිහිටහට අවසානයට අරිහත් ඵලය කෙළවර කරනා.
우리 모두, 집에 사는 이도 집을 떠난 이도 삶을 가다듬기 위해 이 방법의 빗댐에 늘 견주어 보면, 먼저 열 가지 akusala 에서 벗어나 곧아지는 법, 그다음 향기로운 sucarita 의 덕으로 살아가는 법을 알게 됩니다. 누가 가르쳐 줄 것도 없이 슬기로 그렇게 하면서, 세상을 anicca, dukkha, anatta 로 vipassanā 하여 avijjā 와 taṇhā 를 재로 만들어 버리는 법, 그렇게 하면 saṃsāra 길이 짧아지고 또 짧아져 마침내 arahant 열매로 끝을 맺습니다.
පුංචි මාර්ගය හැබැයි සියල්ලම කැටිවෙලා තියෙන ආර්ය මාර්ගය කාගෙවත් අහන්න ඕනේ නෑ. තමන්ටම තේරුම් ගන්න පුළුවන්.
작은 길이지만 모든 것이 뭉쳐 있는 ariya 길입니다. 누구에게 물을 것도 없습니다. 스스로 알아들을 수 있습니다.
ඔන්න ඔය ටික තමයි ලේසීම මාර්ගය මේක සත්‍ය බව අපිට පැහැදිලිවීම පේනවා ධ්‍යාන මාර්ගඵල ලැබීම මේ අනුගමනය කරපුවහම ලැබෙන බවට අපිට සැකයක් නෑ.
그것이 가장 쉬운 길입니다. 이것이 참이라는 것이 우리에게 또렷이 보이며, 이것을 따르면 jhāna 와 길과 열매를 얻는다는 데 우리는 의심이 없습니다.
ඒ අත්දැකීම සහිත ඒක අනුගමනය කරලා කරගන්න
그 겪음을 지닌 채 이것을 따라 해 나가면…