dāna에 대하여
දානය පිළිබදව
තව මේ ප්රශ්නය මේ සියලු දෙනා දානය ලබාගෙන අවසන් වූ පසුව ඉතිරි වන ආහාර දානය දුන් අයගේ අවසරයක් නැතිව නිවසට ගෙනයාම සුදුසු නැහැ නේද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා.
또 이런 물음이 있습니다. 모든 분이 dāna를 받고 다 마친 뒤, 남은 음식을 dāna를 올린 사람들의 허락 없이 집으로 가져가는 것은 맞지 않지 않느냐는 물음입니다.
ඉතින් ඒ ප්‍රශ්නයට හිතලා උත්තරයක් ගන්න ඕන දානය සහ ඒ වාගේම දානය සකස් කරන පිරිද හදපු දානය කියන එකෙන් දානයට ඉස්සෙල්ලා හදපු බත කාරණා දෙකක්.
그 물음에는 잘 생각해서 답을 얻어야 합니다. dāna가 있고, 또 dāna를 마련하려고 지은 것, 곧 dāna를 올리기 전에 지어 둔 밥이 있습니다. 두 가지입니다.
තානය සඳහා සකස් කළා කිව්වහම බුදුපියාණන් වහන්සේට මහා සංඝරත්නයට උපාර පූජායි.
dāna를 위해 마련했다고 하면, 그것은 부처님과 큰 saṅgha 보배께 올리는 pūjā입니다.
ඒ වගේම සංඝරත්නය සහ සිපස පූජා කියලා ශාසනයේ සිව් පිරිසම ඒ දානයක් වෙන් කරලා පූජා කරා නම් අන්න ඒ පූජා කරපු එක තමයි ශාසනයට පූජා කළ දානය.
또 saṅgha와 네 무리에게 올린다고 하여 sāsana의 네 무리 모두를 위해 그 dāna를 떼어 올렸다면, 그렇게 올린 것이 바로 sāsana에 올린 dāna입니다.
ඒ දානේ ශාසනයට පූජා කරාට පස්සේ පූජා කරපු කෙනාට ආය ඒ කැඟිලි ගන්න කිසිම අයිතියක් නෑ ඒ ටිකේ.
그 dāna를 sāsana에 올린 뒤에는, 올린 사람이 그 몫을 다시 가져갈 권리가 조금도 없습니다.
හැබැයි අර මේ ඔය මුරුතැන් ගෙහි තියලා උයන ඒවා තියෙනවා. ඒ දානය හදන්න සකස් කරන ඒවා.
하지만 부엌에 두고 끓이는 것들이 있습니다. 그 dāna를 지으려고 마련하는 것들입니다.
දානයට අයිති වෙන්නේ ගෙනහලා මේ භික්ෂූන් වහන්සේ ලවසා පූජා කරන ටිකයි. එව්වාගේම උපාසක උපාසිකාවන් උදෙසා වෙන් කරලා එහෙනම් වෙන් කරලා තිබ්බනම් අන්න ඒවා.
dāna에 속하는 것은 가져와서 bhikkhu들께 올리는 몫입니다. 마찬가지로 upāsaka, upāsikā들을 위해 따로 떼어 두었다면 그것들입니다.
අර හැලියේ තියෙන එක දාන වෙලා නැහනේ. ඒක වෙනස දකින්න ඕනේ.
냄비에 남아 있는 것은 dāna가 된 것이 아니지요. 그 다름을 보아야 합니다.
ඒනිසා ඒ හැලිය තියෙන ඒවා ඒ අයට ඕනම් දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්.
그러니 냄비에 있는 것들은 그 사람들이 원하면 줄 수도 있고 주지 않을 수도 있습니다.
මේ ස්ථාන ඉව්වට දාන සඳහා ඉව්වට දානේ දුන්න ඒවට අයිති වෙන්නේ නැ.
이곳에서 끓였다고 해서, dāna를 위해 끓였다고 해서 그것이 올린 dāna에 속하는 것은 아닙니다.
අර දාන දීලා හිටන් යම්කිසි ආකාරයෙන් සිව් පිරිස උදෙසා වෙන් කරපු දානයක් තියෙනවා නම් අන්න ඒ වෙන් කරපු අදහස තිබ්බ තැන්පටන් ඒ දායක පිරිස නැත්නම් ඒ දානි දෙන පින්වත් පිරිස දානයට වෙන් කරා වෙනවා.
dāna를 올리다가도 어떤 식으로든 네 무리를 위해 떼어 둔 dāna가 있다면, 떼어 두려는 뜻을 가진 때부터 그것은 시주자들, 곧 dāna를 올리는 복 있는 분들이 dāna로 떼어 둔 것이 됩니다.
මෙන්න මේ ටික මේ දානයටයි කියලා හටම වචනයකින් ප්‍රතිඥාවක් දුන්නා නම් කරුණු දැනගෙන එතැන් පටන් ඒක දාන පූජාවක් වෙනවා.
'이 몫은 이 dāna를 위한 것'이라고 마음으로나 말로 다짐을 했다면, 그것을 알고 그때부터 그것은 dāna pūjā가 됩니다.
අපි දානය දෙන්න තමයි මේ උයන්නේ කියලා ඉන්නවානම්. ඒක තව උයනවා මිසක් දානේ දීලා නෑ. දානේ බවට පත් වෙන්නේ වෙන් කරාට පස්සේ.
'우리가 dāna를 올리려고 이걸 끓인다'고 하고 있더라도, 그것은 아직 끓이는 것일 뿐 dāna를 올린 것이 아닙니다. dāna가 되는 것은 떼어 둔 뒤입니다.
මෙන්න මේ ටික ශාසනයේ උදෙසා නැත්නම් මේ බුද්ධ ශාසනයේ සිව්වි පිරිස මුල් කර බුදුන් වහන්සේ මුල් කරගෙන සියලුම භික්ෂු භික්ෂුනු උපාසක උපාස ගැන සිව්වනක් පිරිස මුල් කරගෙන පූජා කරනවා කියලා වෙන් කරගත්ත කොටස.
이 몫을 sāsana를 위해, 곧 이 부처님 sāsana의 네 무리를 앞세워, 부처님을 앞세우고 모든 bhikkhu, bhikkhunī, upāsaka, upāsikā 네 무리를 앞세워 올린다고 떼어 둔 몫입니다.
ඒ කොටස ඊට පස්සේ පූජා කළාට පස්සේ අනුපිළිවෙලින් යන ක්‍රමයක් තියෙනවා ඒක ශාසනය තුළ ක්‍රමයක්.
그 몫을 올린 뒤에는 차례대로 나누는 길이 있습니다. 그것이 sāsana 안의 길입니다.
භික්ෂු භික්ෂූන් නඉන්න ඉන්නවා නම් ඒ අය මුල් වෙනවා.
bhikkhu들이 계시면 그분들이 먼저입니다.
ඒ අගේ තියෙන උතුම්ම ගුණයක් තමයි කෘතෝපකාර සැලකීම වශයෙනුත් උත්තරීතර ගුණයට ගෞරව කිරීම වශයෙනුත් බුදුරජාණන් වහන්සේ අග්රහ කරලා මහා සංඝරත්නය අභියස පූජා කරනවා සමාන ගෞරවයෙන් මූලික පූජාව කරන්නේ.
그 안의 가장 높은 덕은, 받은 은혜를 갚는다는 뜻으로도, 가장 높은 덕을 공경한다는 뜻으로도, 부처님을 앞세우고 큰 saṅgha 보배 앞에 올리는 것과 같은 공경으로 첫 pūjā를 올리는 것입니다.
ඒ වගේම සුපටිපන්නතාදී ගුණසීකර සංඝරත්නය නිසා පූජා කරන්නේ. ඊට පස්සේ උපාසක උපාසිකාවන් සඳහා දාන දෙන්නේ.
또 supaṭipanna 같은 덕을 갖춘 saṅgha 보배이기에 올리는 것입니다. 그다음에 upāsaka, upāsikā들에게 dāna를 줍니다.
ඊට පස්සේ ඉතුරු හරියක් තියෙනවා නම් අනුපිළිවෙලින් පස්සවෙන් එන හිඟනටත් අයිති. දෙන්න පුළුවන්.
그다음에도 남은 몫이 있으면, 차례대로 뒤에 오는 거지에게도 돌아갑니다. 줄 수 있습니다.
අයිතිය කියන්නේ අයිතිවාසිකමක් නෙමෙයි. අර ශාසනය තුළ තියෙන මූලික ක්‍රමෙන් අර එම ස්ථානයේ යම්කිසි මූලිකවෙ භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂූන් වහන්සේලාගේ අනුදැනුව පිට ඒ අනුපිළිවෙන් කියා තියෙන යම් ක්‍රමයක් තියෙනවා නම් ඒ අනුව පවරන්න අයිතියක් තියෙනවා.
여기서 '돌아간다'는 것은 내세울 권리라는 뜻이 아닙니다. sāsana 안의 기본 길에 따라, 그곳의 으뜸 bhikkhu들이 계시고 그 bhikkhu들의 허락 아래 차례를 정해 일러 둔 어떤 길이 있다면, 그에 따라 나누어 줄 권한이 있다는 것입니다.
හැබැයි ඒ වෙන් කරපු දානයේ දැන් ආයු සැරයක් මේක අපේ දානය කියිය අපිට ඕන එකක් කියලා එහෙම කරන්න අයිතියකුත් නැහැ. එහෙම කළොත් වැරදෙනවා. ගැලපෙන්නේ නැහ.
하지만 떼어 둔 dāna를 이제 다시 '이건 우리 dāna다, 우리 마음대로 하겠다'고 할 권리도 없습니다. 그렇게 하면 잘못입니다. 맞지 않습니다.
හැබැයි අර මුට්ටිය උලා ඉතුරු හරියේ තියෙනකොට අපි ඉස්සෙල්ලා ගත්තේ. ඒකපු හරිය ඒකෙන් තමයි මේ දානය වෙන් කළේ කිව්වානම්. අර උලා වෙන් කරලා තියෙන ව්‍යංජන බත්තාදී තියෙන ඔක්කොම ඒවා අමතර ඒවා. ඒවා ඒ අයගේ ගේ අය තමයි අපිට දීලා නැහ. ඔය වෙනස හොඳට තෝරාගන්න ඕනේ.
하지만 냄비에 끓이고 남은 몫이 있을 때 '우리가 먼저 떠냈다, 끓인 그 몫에서 이 dāna를 떼었다'고 한다면, 끓여서 떼어 두고 남은 반찬이나 밥 같은 것은 모두 덤입니다. 그것들은 그 집 사람들이 우리에게 준 것이 아닙니다. 그 다름을 잘 가려야 합니다.
පටන් ගන්නකොට මේ උව් යන්නේ දානියයි කියලම පටන් ගත්තා නම් ඒ උලා අවසාන කරනත් ඒක දාන වුණා. දාන දෙන්නයි මේ උයන්න කිව්වානම්. දානි දෙනෙන් කරපු කොටසේ නම් ඒක දානයට අයිති. ඒක හිත පිහිටවපු හැටියට ප්‍රතිඥාව දුන්න හැටියට
시작할 때부터 '지금 끓이는 것은 dāna다'라고 하고 시작했다면, 다 끓인 것까지 dāna가 됩니다. 'dāna를 올리려고 이걸 끓인다'고 했다면, dāna를 올리려고 지은 몫은 dāna에 속합니다. 마음먹은 대로, 다짐한 대로입니다.
ඕක හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් දාන ලබාගෙන අවසන් වන කොටස කිව්වහම ඒ දානියි උපාස උපාසිකාවන් සඳහා පළඟම් වලට නැත්නම් ඔය මහා මේ තියෙන බේසං වලට වෙන් කරලා ගෙනහලා තිබ්බනම් මෙන්න දානට කියලා.
이것을 잘 알아야 합니다. 그러니 'dāna를 받고 마치는 몫'이라고 하면, 그 dāna를 upāsaka, upāsikā들을 위해 접시에, 또는 저 큰 대야에 떼어 가져와 '여기 dāna입니다' 하고 두었다면,
ඊට පස්සේ ඒවා දාන පූජාවක් වශයෙන් අසින් අපි පූජා කරනකොට පූජා වෙලා ඉවරයි. ඊට පස්සේ ඒවායිති වෙන්නේ ශාසනයට.
그다음 그것을 dāna pūjā로 우리가 올리면 올림은 끝난 것입니다. 그 뒤로 그것은 sāsana에 속합니다.
ශාසනික පිළිවෙත අනුව ඒවා ඒ ආකාරයෙන් දෙන්න පුළුවන්. හැබැයි ඒකයි තියෙන්නේ එතන ඉන්න ස්වාමීන් වහන්සේලාටයි මුල් වෙලා කියන්න පුළුවන්.
sāsana의 법도에 따라 그것을 그렇게 줄 수 있습니다. 다만 그것은 그곳에 계신 스님들이 앞장서서 말씀하실 일입니다.
මොකද ඒ යනපනත් පනවන්න ඉන්නේ. ඊට පස්සේ ශාසනය දේවල් වලට එම ස්ථානයේ ඉන්න මූලිකව එදාට වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලා.
그분들이 규칙을 정하시기 때문입니다. sāsana의 일에는 그곳에 그날 머무시는 으뜸 bhikkhu들이 계십니다.
ඒ අය තියෙනවා අනුපිළිවියලා කියා දීලා තියෙනවා. ඉන්න පිරිසට දායක පිරිස් වලට භික්ෂූන් වහන්සේලා ගත්තට පස්සේ ඉඳුරු කළාට පස්සේ උපාසක උපාසිකාව ඉන්නවා නම් ඒගොල්ලන්ටත් දෙන්න.
그분들이 차례를 정해 일러 두셨습니다. 있는 사람들, 시주자들에게, bhikkhu들이 드신 뒤 남은 것이 생기면 upāsaka, upāsikā가 있을 때 그들에게도 주라고 하셨습니다.
ඊට පස්සේ ඒකෙන් නම් ඊට පස්සේ ඔය ඉන්න කොහොම වැඩ කරන කටයුතු කරන අය කයමකට අරගන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ.
그다음에 거기서 일을 돕는 사람들이 먹으려고 가져가는 것도 문제없습니다.
ඊටත් පස්සේ තව පස්වෙන් වෙන යාතකයෙක් හරි ඇවිදිලා ඉන්නවා නම් එහෙම වැඳලා එහෙම බලාගෙන පැත්ත ඇරිලා ඒ මනුස්සයා හරි හිඟලත් දෙන්න. එතෙන්ට යනකන් අයිතිය.
그 뒤에 또 뒤에 오는 빌어먹는 사람이라도 다니다가 있으면, 절을 하든 어떻든 살펴서 옆으로 덜어 그 사람에게나 거지에게도 주십시오. 거기까지가 권한입니다.
හැබැයි බුද්ධ ශාසනයේ සත්තුන්ට දෙන්න කියලා අයිතියක් කරලා නැහැ. නමුත් සතෙක් හරි ඇවිදිලා ඉන්නවා නම්ගේ හිමියක්කමක් හින්දා තමයි ඌ ඉන්නේ.
하지만 부처님 sāsana에서는 짐승에게 주라는 권한을 정해 두지 않았습니다. 그러나 짐승이라도 돌아다니고 있다면, 그에게도 어떤 몫이 있기에 거기 있는 것입니다.
ඒ නිසා අපි පැත්තකට දාන හැටිය ඔහුට ඔන්නනම් කයේ. ඔහුට කන්න කියලා දාන්නත් එපා. නොකන්න කියලා දාන්නත් එපා.
그러니 우리가 옆으로 덜어 놓은 것을 그가 원하면 먹습니다. 그에게 먹으라고 놓지도 말고, 먹지 말라고 놓지도 마십시오.
අහ කරලා දැමට පස්සේ උගෙහිමිකක් තියෙනවා උයටියයි. ඒක අපිට අයිතින දෙයක් නෙමෙයි. මොකද ශාසනයේ දෙයක් දෙන්න අයිතියක් තියෙන්නේ එච්චරයි.
옆으로 치워 둔 뒤에는 그 짐승의 몫이 있습니다. 그것은 우리 것이 아닙니다. sāsana의 것을 줄 수 있는 권한은 거기까지이기 때문입니다.
නමුත් ඔය බල්ලෝ බලල්ලු අතර බෝසත්වරු ඉන්නත් පුළුවන්. ශ්‍රාවක බෝසත්ත්වරු ඉන්නත් පුළුවන්. එහෙම නැති වෙන්නේ නෑ.
그런데 그 개나 고양이 가운데 bodhisatta들이 있을 수도 있습니다. sāvaka bodhisatta들이 있을 수도 있습니다. 그렇지 않다고 할 수 없습니다.
ඉවරණ ගත්ත බහතන් වහන්සේ නමක් නමුත් පෙන්නවා තියෙන්නේ. අටමහරකිට යන්නේ නෑ කියලා විතරයි. තිරිසන් වෙන්නේ නෑ කියලා එහෙම පෙන්නලා නැහැ.
vivaraṇa를 받은 bodhisatta 한 분이라도, 보여 주는 것은 여덟 큰 niraya에 떨어지지 않는다는 것뿐입니다. 짐승으로 태어나지 않는다고는 보여 주지 않았습니다.
එහෙනම් අපි දන්නේ නැහ කවුරු කොතන ඉන්නවද කියලා. ඒක නිසා අපිට ඒගොල්ලන්ට තහනම් කරන්නත් බැහ.
그러니 누가 어디에 있는지 우리는 모릅니다. 그래서 그들을 막을 수도 없습니다.
සමහර රටේ හිමිකම් තියෙනවා ඒ තැන් වලට ඇදිලා ඉන්න පුළුවන් ධර්මතාවය අනුව. එහෙම වෙනසක් වෙන්න පුළුවන්.
어떤 이들은 그곳에 대한 몫이 있어서 dhamma의 이치에 따라 그곳에 이끌려 와 있을 수 있습니다. 그런 다름이 있을 수 있습니다.
ඉතින් එහෙනම් අපිට ඒ මිසර ඒක කරන්නේ ඔක්කොම ශාසන පූජා කරපු දේල යන අනු පිළිවෙලට.
그러니 우리가 하는 것은 오직 sāsana에 올린 것들이 가는 차례를 따르는 것뿐입니다.
හැබැයි ඒ වෙන් කළේ දානේ දෙන පින්වත් පිරිස වෙන් කළේ. අර වෙන් කරලා ඇරලා ඇරපු කොරස නම් ඒක දාන පූජා වෙනවා.
다만 그렇게 떼어 둔 것은 dāna를 올리는 복 있는 분들이 떼어 둔 것입니다. 떼어서 내어 놓은 몫이라면 그것은 dāna pūjā가 됩니다.
දානේ උයනකොට පටන් ගත්තනකොට මේ උයන්නේ දානේ මේක දානය අයිතියක් කියලා හිම්ම හිත තිබ්බානම්. ඒ හැලියේ තියෙන ඒවත් එක්ක දාන පූජාවක් වෙනවා. එහෙම වුනොත් ඒක එහෙම ස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේලා දීලා තියෙන්නේ යම්කිසි ආකාර නියෝගයක් ඇත්නම්, ක්‍රමවේදයක් ඇත්නම් ඊට අනුකූලව ඒ පින්වත් ක්‍රියාත්මක කරන්න පුළුවන්.
dāna를 끓이기 시작할 때 '지금 끓이는 것은 dāna다, 이것은 dāna의 몫이다'라는 마음을 가졌다면, 냄비에 있는 것까지 함께 dāna pūjā가 됩니다. 그렇게 되면 그곳 스님들이 내리신 어떤 지시나 길이 있다면 그에 맞게 그분들이 처리할 수 있습니다.
හැබැයි අර වෙන් කරපු ටික නම් එහෙම තිබුන්නේ අර ඉතුරු ටිකනම් ඒගොල්ලන්ට හිතෙන්නත් පුළුවන් අරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහ.
하지만 떼어 둔 몫만 그렇다면, 남은 몫은 그 사람들이 마음먹은 대로 가져갈 수도 있습니다. 문제없습니다.
ඉතින් ඕකේ ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. සමහර අයට දානයේ ප්‍රධානේ බාර ගත්තට තවත් ඥාති හිතාසීන් එකතු වෙලා. අනි මේ දානට අපිුත් මෙන්න මේ හාල් ටික, මෙන්න මේ පොල් ගෙඩිය මෙන්න මේ මුදල මේ බඩු ගන්න ඔහොම කියලා දෙන්න පුළුවන්.
그런데 이런 일도 있습니다. 어떤 이가 dāna의 주된 일을 맡았는데 다른 친척과 벗들이 모여 '이 dāna에 우리도 이 쌀을, 이 야자 열매를, 이 돈으로 물건을 사라'며 줄 수 있습니다.
එහෙම සම්බන්ධ කරලා ගත්තොත් එහෙම ගත්ත බඩුවේ පටන් ගෙන සාංඝිකයි. නැත්නම් ශාසනයට පූජා කිරීමට සම්බන්ධයි.
그렇게 함께하게 하여 받았다면, 받은 물건부터 이미 sāṅghika입니다. 곧 sāsana에 올리는 일에 이어진 것입니다.
එහෙමනොත් එහෙම ආයසරයක් එහෙම අරන්ගෙන අහලා ඉතුරු වෙච්ච පෝල් ගෙඩියවත් මිරිස් කරලවත් ගෙනියන්න අයිතියක් නෑහ.
그렇다면 허락을 받고 물어서라도, 남은 야자 열매 하나, 고추 한 꼬투리라도 가져갈 권리가 없습니다.
ඒවා ඒ කටහිතවට සුදුසු පරිදි ගන්න දීලා වෙන් කරන්න වෙනවා. මොකද ඒ පිරිස දානට කියලම සල්ලි දුන්නා නම් එහෙම වෙනවා. ඒකෙන් බඩු ගත්තොත්. ඉතින් ඔය හරි සූක්ෂම තැන් සියුම් තැන් හොඳට විග්රහ කරලා තේරුම් අරගන්න ඕනේ. නැත්නම් මේවා බාධා පැමිණෙනවා.
그것들은 그곳의 katikāvata에 맞게 쓰도록 내어 떼어 두어야 합니다. 그 사람들이 'dāna를 위해서'라며 돈을 주었고 그 돈으로 물건을 샀다면 그렇게 됩니다. 이런 아주 미묘하고 섬세한 곳들을 잘 풀어 알아야 합니다. 그렇지 않으면 걸림이 생깁니다.
දානය දුන් අයගේ අවසර ඇතිව ගෙදර අයට ඉතිරි ආහාර ඉල්ලාගෙන ගෙන යන්න සුදුසුද කියලත් මේ අහනවා. ඉතින් ඔය ක්‍රමයමයි.
dāna를 올린 사람들의 허락을 받고 남은 음식을 집 사람들을 위해 청해 가져가는 것이 맞느냐고도 묻습니다. 그것도 같은 길입니다.
අර තමන් පුද්ගලිකව දානයක් හදලා දෙනකොට අර වගේ හවුල් කරගත්තේ නැත්නම්. අනේ අපුත් මේ බොල් ගෙඩිය ඔය දානයට දෙන්න. එහෙම කියලා එහෙම ගත්තේ නැතුව තමන්ම මුල් වෙලා තමන්ම නම් දානේ ගෙනාවේ.
스스로 따로 dāna를 지어 올릴 때 앞서처럼 남들과 함께하지 않았다면, 곧 '우리도 이 야자 열매를 그 dāna에 내겠다'는 것을 받지 않고 스스로 앞장서 스스로 dāna를 가져왔다면,
මේ දානේ උවන්න තමයි බඩු ගෙනියන්නේ. එහෙමනම් අදහස තිබුණේ. තවයි දානේ දුන්නේ නෑනේ. ඒ ස්ථානයට ගිහිල්ලා අපි දාන උව්වෙලා දෙමු. එහෙමනම් අදහස තිබුණේ සම්බන්ධ වෙලා තිබුණේ නැත්නම් දානයට මේ පොල් ගෙඩිය මිරිස් කරල්ලා හරි කියලා කවුරුවත් දුන්නෙත් නැත්නම් ඒවා තමන්ගේ.
'이 dāna를 끓이려고 물건을 가져간다'는 뜻이었다면 아직 dāna를 올린 것이 아니지요. '그곳에 가서 dāna를 끓여 올리자'는 뜻이었고, 남이 함께하지 않았으며, 누구도 'dāna에 이 야자 열매나 고추 꼬투리라도'라며 준 것이 없다면, 그것들은 자기 것입니다.
ගෙනහලා උලා වෙන් කරපු කොටසේ එතකොට දාන පූජාව වෙනවා. ඉතුරු වෙච්ච කොටස ඒගොල්ලන්ට අරියන්නත් පුළුවන් කාටත් දෙන්නත් පුළුවන් ඒකේ ප්රණ්ඩයකුත් නැහ.
가져와서 끓여 떼어 둔 몫이 그때 dāna pūjā가 됩니다. 남은 몫은 그들이 가져갈 수도 있고 누구에게 줄 수도 있습니다. 거기엔 아무 탈이 없습니다.
බලන්න බලන්න ඕන නම් ඒත් දෙන්න පුළුවන්. මොකක් නිසාද? ඒගොල්ලෝ ඒක දාන පූජාවක් වශයෙන් පූජා කරලා තිබිච්ච නැති නිසා.
보세요, 원한다면 그것도 줄 수 있습니다. 왜일까요? 그 사람들이 그것을 dāna pūjā로 올린 적이 없기 때문입니다.
නමුත් ඔය තමන්ගේ පිරිස් වලට කිව්වට පස්සේ කවුරුත් ඔයලා හවුල් වෙනවා. හවුල් එයා නෙමෙයි අපි ඔල් ගෙනෙඩිය අපි වෙනුවෙන් දෙන්න දයට වෙන් කරනවා.
그러나 자기 사람들에게 말한 뒤에는 누군가 함께하게 됩니다. 누구는 '우리 몫으로 이 야자 열매를 dāna에 내 달라'며 떼어 줍니다.
මෙන්න මේ හාල් ටික අපි වෙනුවෙන් දෙන්න තව කට්ටියක් වෙන් කරනවා. ඒවා ඔක්කොම ගෙන හරලා අරන් ඉතුරු ටික ගිනිත් එහෙම ලොකු සාපයක්. මොකද එතකොට ඒ දෙන්න අමු දව්වේ පටන් ඉන්න ශාසනයට පූජා කරලා ඉවරයි ඒ පින්වත් පිරිස.
또 몇 사람은 '이 쌀을 우리 몫으로 내 달라'며 떼어 줍니다. 그것들을 모두 가져와 쓰고 남은 것을 가져가면 큰 허물이 됩니다. 그때 그 복 있는 사람들은 날재료부터 이미 sāsana에 올려 마쳤기 때문입니다.
ඒවාය ඒකට මිශ්‍ර වුනොත් එහෙම ආයුසරයක් කරන්න දෙයක් නෑහ. මෙන්න මේ මුදල ඒ දානි දෙන්න බඩුගන්න කියලා දුන්නොත් ඒකෙන් මොනවාහරි ගත්තා නම් ඒ ගත්තා ඔක්කොම මිශ්‍ර වෙනවා ඔක්කොටම
그것들이 거기에 섞이면 허락을 받는다 해도 어찌할 수가 없습니다. '이 돈으로 dāna에 쓸 물건을 사라'며 주었다면, 그 돈으로 무엇을 샀든 산 것이 모두 다 섞입니다.
එතකොට එහෙම දෙයක් අපිට වෙන් කරන්න බැහැ පුද්ගලිකව දුන්න තැන්පටන් අර ශාසනයා වෙන් කරපු දෙයක් තමයි උයන්නේ එතකොට එහෙම වුනොත් ඉතුරු වෙච්ච එකක් කියලා ගෙනියන්න වත අයිතියක් නැහැ. ගැලපෙන්නේ නැහ.
그러면 그런 것을 우리가 따로 떼어 낼 수 없습니다. 그 사람이 준 때부터 sāsana를 위해 떼어 둔 것을 끓이는 것이니, 그렇게 되면 남은 것이라고 가져갈 권리조차 없습니다. 맞지 않습니다.
අන්න ඒක තේරුම් අරගන්න ඕනේ ඒ විදිහට.
그것을 그렇게 알아들어야 합니다.
ඉතින් දානේ දෙන අයට දෙන්න අයිතියක් තියෙන්නේ ඔය ක්‍රම දෙක උඩ. පුද්ගලිකව තමන් විසින් දුන්න දානකට දානේ දෙන්න පත්තිව්වා නම් මේ ස්තන්ට ඇවිදින් හරි. වෙන් කරපු කොටස දානය.
그러니 dāna를 올리는 사람들이 줄 권리는 이 두 길에 달려 있습니다. 스스로 따로 올리는 dāna라면, 이곳에 와서 dāna를 올리기로 했더라도 떼어 둔 몫만이 dāna입니다.
නැත්නම් දානේ උයන්න පටන් ගත්තා නම් මේ උයන්නේ දානයෙයි කියලා. එතන පටන් ගනවාම ඒක දාන. වෙන් කරපු සම්මතය හැටියට.
아니면 dāna를 끓이기 시작할 때 '이것은 dāna로 끓인다'고 했다면, 시작하는 때부터 그것은 dāna입니다. 떼어 둔 sammata대로입니다.
කවුරු හරි දානයකට ගන්න කියලා හිටනම් බලු දුන්නාහම ඒක සම්බන්ධ කරගත්තා නම් අරන් එන්න තැනත් අරන් එන්නේ දානයක්. දානයට අවශ්‍ය කොටස්මයි.
누군가 dāna에 쓰라고 물건을 주어 그것을 함께 받았다면, 가져오는 곳에서부터 가져오는 것이 곧 dāna입니다. dāna에 쓰일 몫 그 자체입니다.
එහෙම ඒවා කවදාවත් ඒ පූජා කිරීම වෙලා ඉවරයි පුද්ගලයාගේ. සම්මතය වෙලා ඉවරයි භික්ෂූන් වහන්සේ පිළිගත්ත සෑැන් පටන්.
그런 것들은 언제나 그 사람의 올림이 이미 끝난 것입니다. bhikkhu께서 받아들이신 때부터 sammata가 끝난 것입니다.
ඒ නිසා ඒවා ශාසනයේ පිරිස් විසින් භික්ෂූන් වහන්සේලා මූලිකව දෙන උපදෙස් පරිදි කටයුතු කරනවා මිසක් එයින් ඒ හට ගත්තොත් දොස් සහිතයි. හොඳට පරිස්සරමය කරගන්න ඕන නැත්නම් මෙච්චර හොඳ දානයක් දීලා මෙච්චර හොඳට පින් අනුමෝදන් කරලා අපිට මේ අමුතු වෙනසක් එන්නේ මොකද කියලා. නරක පැත්තක් එහෙම එන්න පුළුවන්.
그러니 그것들은 sāsana의 사람들이 bhikkhu들이 앞장서 주시는 가르침대로 처리해야지, 거기서 가져가면 허물이 따릅니다. 잘 조심해야 합니다. 그렇지 않으면 '이렇게 좋은 dāna를 올리고 이렇게 잘 puñña를 anumodanā 했는데 왜 우리에게 이상한 일이 오지?' 하는 나쁜 쪽 일이 올 수 있습니다.
තමුන්ට තේරෙන්නේ නැති වෙන්න එන්න පුළුවන් ඒකට සම්බන්ධ වුනේ කවුද මොනවැන්ද? ඒවට මම අවංකව මොකක්ද කළේ කියලා හිතලා බැලුවොත් සමහර වෙලාට ඔහොම දේවල් වෙනවා.
자기도 모르게 올 수 있습니다. 그 일에 누가 무엇으로 함께했는지, 거기에 나는 정직하게 무엇을 했는지 돌아보면, 때로 그런 일들이 생깁니다.
ඉතින් හොඳට පරිස්සාව වෙන්න ඕනේ.
그러니 잘 조심해야 합니다.
කෙනෙක් සම්බන්ධ කරලා දායට බඩුගෙනආව නම් ඒ අය දෙන්නේ මේකෙන් දානයට දීලා ඉතුරු හරි උඹනින් ඕන එකක් කියලා එහෙම දුනම් ඒත් ප්රශ්නයක්ේ නැහැ. ඒ ප්රතිඥාවයි බලපාන්නේ.
누가 함께하여 dāna에 쓸 물건을 가져왔는데, 그 사람이 '이것으로 dāna를 올리고 남은 것은 네가 원하는 대로 하라'며 주었다면 그때도 문제없습니다. 그 다짐이 기준이 됩니다.
අනේ මේ මගිනුත් මේ දායට මෙන්න මේ ටික ගන්න කියලා. හාල් සීරුවක් හරි මිශ්‍ර කළහනම් එතන පටන් ගෙන්න ඒ දාන සම්බන්ධය එනවා.
'우리 쪽에서도 이 dāna에 이것을 쓰라'며 쌀 한 되라도 섞었다면, 그때부터 dāna와의 이어짐이 생깁니다.
ඉතින් ඒ නිසා දානයක් දෙන්න චිත්ත ප්‍රසාදය පටන් ගත්තා නම් දාන දෙන්න ඉස්සෙල්ලයි. දානි දෙන වෙලාවේ දානේ දුන්නට පස්සේ තුන්වලේම චිත්ත ප්‍රසාදයක් ඇති වෙන්න නැමේ දානයක් දෙන්නේ කියලා.
그러니 dāna를 올리려는 citta pasāda가 일어났다면, 올리기 전에, 올리는 때에, 올린 뒤에, 세 때 모두 '내가 dāna를 올린다'는 citta pasāda가 일어나도록 하십시오.
අන්න එතකොට ඒ දානය හුඟක් බලවත් දේම දෙන්න ඉස්සෙල්ලා දුන්නට පස්සේ චිත්ත ප්‍රසාදයෙන් පූර්ණං ඒ දානය හුඟා ප්‍රතිඵල පූර්ණයි.
그러면 그 dāna는 매우 힘이 셉니다. 주기 전에도, 준 뒤에도 citta pasāda로 가득하면 그 dāna는 열매가 아주 가득합니다.
ඉතින් ඒ නිසා දානයක් දෙනකොට ඔය කරුණු හොඳ මතක තියන්න කටයුතු කරගන්න.
그러니 dāna를 올릴 때 이 점들을 잘 기억하고 행하십시오.