Arunodaya · 10번째 · 18분 · 원문 녹음
deva pūjā에 관하여
දේව පූජා පිළිබදව
තව ප්‍රශ්නයක් මේ අපේ සංඝරාව පිළිබඳව හෙළ බෙදුපීම සඟරාවේ මේ හයවෙනි කලාපයේ තිබිච විස්තරයක් ගැන පෙන්නන්නේ
우리 잡지 '헬라 베두피마'에 관한 질문이 하나 더 있습니다. 이 잡지 6호에 실린 글에 대한 것입니다.
මේක මේ විග්රහ කරන මේ දේව පූජාවක් පිළිබඳව නිවැරදිව තියෙන ආකාරය පිළිබඳ ලිපියක් තිබුණා කියන එක මේ විග්රහ කරලා පෙන්නනවා. එපදු පූජා තුළින් අ
그 글은 deva pūjā를 바르게 하는 길에 대해 풀어 보여 주었다고 합니다.
පෙන්නනවා. එපදු පූජා තුළින් අ ලෝකයට අපෙන් සිදුවේ ඇති ණය පියවීම ආදී වන්නා වූ දේවල් හෝ ඒ කියන අපි අර මෙහෙ කරන බුද්ධ පූජාවන්ලාන් අපි කරන්නා වූ ක්රමවේදී ගැන මේ අහන්නේ. ඕකේ ලෝකෙට තියෙන ණයක් නැත්නම් ඒ ණය ණයෙන් නිදහස් වෙන ක්‍රමය මේකෙන් කරන්න පුළුවන් දාදී වශයෙන්.
묻는 것은 이렇습니다. 그런 pūjā를 통해 우리가 세상에 진 빚을 갚는 것 같은 일들, 또는 우리가 여기서 하는 Buddha pūjā 같은 방식에 대해서입니다. 세상에 진 빚이 있다면 이것으로 그 빚에서 벗어날 수 있느냐는 것입니다.
ඉතින් මේක ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මෙහෙම දෙයක්. මේ හැම දෙයක්ම ඒකට ගැලපෙන්නවා නෙමෙයි. නමුත් මේ අපි විසින් කරන සෑම දෙයක්ම ජීවත් වෙලා ඉන්න තාක්කල් ඒ සියල්ලම නිවන් දකින්නම කරන හරිය නෙමෙයි. නිවන් දකින මාර්ගය වෙනම වැඩෙනවා. ඒ මාර්ගය වඩන අතනදි අපි ජීවත් වීමේදී. අපි හිතමු මෙහෙම දෙයක්.
먼저 이것을 알아야 합니다. 이 모든 것이 그 물음에 들어맞는 것은 아닙니다. 우리가 살아 있는 동안 하는 모든 일이 다 nivan을 보기 위해 하는 것은 아닙니다. nivan을 보는 길은 따로 닦입니다. 그 길을 닦는 동안에도 우리는 살아가야 합니다.
අපි ජීවත් වීමේදී. අපි හිතමු මෙහෙම දෙයක්. අපිට හැදෙනවා අසනීපයක්. මේ අසනීපයටගම් කරන වෛදවරයා ක්‍රිස්තු භක්තියගේ එහෙම නැත්නම් මුස්ලිම් භක්තිගේ මුස්ලිම් ආගම අදහන කෙනෙක්. දැන් ඉතින් මුස්ලිම ආගම අදහන්නේ නැත්නම් ක්‍රිස්තු භක්ති කියවන්න එතුමා තුළින්. අපිට නිවන් දකින්න මුකුත් හම්බවෙන්නේ නැහ. හැබැයි ලෙඩයට වේද හම්බ වෙනවා. ලෙඩයට වේදන්න අපි එතෙන්ට යනවා. නිවන් දකින්න නම් නෙවෙයි. ඒ ලෙඩේට ප්‍රතිකර්ම කරන බව දන්න හින්දා ලෙඩේට ප්‍රතිකර්ම දන්න කෙනාළට ගිහිල්ලා ඒ ටික කරගන්නවා.
이렇게 생각해 봅시다. 우리가 병에 걸렸습니다. 이 병을 고쳐 주는 의사가 그리스도를 믿는 사람이거나 이슬람을 믿는 사람이라고 합시다. 그분을 통해서는 이슬람이든 그리스도교든, 우리가 nivan을 보는 데에는 아무것도 얻지 못합니다. 하지만 병에 맞는 약은 얻습니다. 우리는 병에 쓸 약을 얻으러 그곳에 가는 것이지, nivan을 보려고 가는 것이 아닙니다. 그 사람이 병을 다스릴 줄 안다는 것을 알기에, 병 고칠 줄 아는 이에게 가서 그 일을 해결하는 것입니다.
අන්න ඒක අපි දැනගන්න ඕනේ ඒ ක්‍රමවේදය. අපි කරන සියලුම කටයුතු නිවන් දකින්නද කියලා ඇහුවොත් ඔන්න ඕන් උත්තර ගන්න ඕනේ හරියට කරුණු තේරුම් වරා.
바로 그 이치를 우리가 알아야 합니다. 우리가 하는 모든 일이 nivan을 보기 위한 것이냐고 누가 묻는다면, 일의 앞뒤를 바르게 알고서 대답해야 합니다.
නිවන් දකින්න අපේ මාර්ගයක් තියෙනවා. ඒ නිවන් මග සියල්ම කරන සියලුම කටයුතු නිවන් මග නෙමෙයි.
nivan을 보는 우리의 길은 따로 있습니다. 우리가 하는 모든 일이 다 nivan의 길은 아닙니다.
මේ ජීවිතය ගෙවනකොට ජීවිතය ගෙවන්න අවශ්‍ය කරන රැකී රස්ස කරගන්න එකක් තියෙනවා. ඒ වගේම නාහන්න ඕනේ කන්න බොන්න ඕනේ. අතපය සෝදාගන්න ඕනේ බලමුත්රා පහ කරන්න ඕනේ ඒවා ඒ ක්රියාකාරයත් යන්න ඊට සුදුසු විදිහට කරගන්න ඕනේ.
이 삶을 살아가려면 살림에 필요한 일자리도 얻어야 합니다. 또 씻어야 하고, 먹고 마셔야 하고, 손발을 닦아야 하고, 똥오줌도 누어야 합니다. 그런 일들은 그에 맞게 해 나가야 합니다.
ඒවට ඉතින් නිවන් දකින්න වැඩේ කරගත්තට ඒවා කෙරෙන්නේ නෑ.
nivan을 보는 일을 한다고 해서 그런 일들이 저절로 되지는 않습니다.
නිවන් දකින එක කරගන්නත් බාධා වෙන්න පුළුවන් සමහරට තිබිච්ච අසනීප ලෝග ඒ නිසා ඒ වෙලාවේදී ලෙෙන රෝග ඇරගන්න වෛද්‍යවරයෙක් හම්බවෙන්නේ යන එක අපි ඉතින් කරගන්න ඕන දෙයක්.
어떤 사람에게는 앓고 있는 병이 nivan을 보는 일에도 걸림돌이 될 수 있습니다. 그러니 그럴 때 병을 고치려고 의사를 찾아가는 것은 우리가 마땅히 해야 할 일입니다.
ඒ වගේ යම්කිසි විදිහක දේවතා රක්කන්තිය කියලා වචනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දෙවියෝ රකිනවා.
그와 비슷하게, Buddha께서는 'devatā rakkhanti'라는 말씀을 하셨습니다. deva들이 지켜 준다는 뜻입니다.
ඒ දේවතා රක්කන්ති කියන වචනය විවිධ ක්‍රමවලින් පෙන්නනවා.
이 'devatā rakkhanti'라는 말은 여러 가지로 풀이되어 있습니다.
යහපස්සේ කටයුතු කරන පුද්ගලයා දෙවියන්ගේ රැකවර්ණ ලබනවා. ඔහුට අභිරවෘද්ධාමිස පිරිහීමක් නෑ.
바르게 사는 사람은 deva들의 보살핌을 받습니다. 그에게는 늘어남만 있을 뿐 기울어짐이 없습니다.
ඒ කියන්නේ දෙවියෝ නිවන් දක්කවනවා කියන එක එහෙම නෙමෙයි.
그렇다고 deva들이 nivan을 보게 해 준다는 말은 아닙니다.
මෙලෝධී ඔහුට යම්කිසි ආයුෂයක්, වර්ණයක්, සැපයක්, බලයක් ලැබීමට ඒ ඒ පුණ්යයේදී ඇත්තා වූ දේවතාවන්ට යම්කිසි ආශිර්වාදයක් කරන්න පුළුවන් නම් ඒ දේවතාව ඒ ආශිර්වාදය කරනවා. දෙවියන් පැහැදුනහම අන්න ඒ වගේ අවස්ථා තියෙනවා.
이 세상에서 그가 목숨, 빛깔, 즐거움, 힘을 얻도록, 그 pin에 따라 deva가 어떤 축복을 내려 줄 수 있다면 그 deva는 축복을 내려 줍니다. deva가 기뻐하면 말입니다. 그런 경우들이 있습니다.
ඉතින් ඒ අවස්ථාවන් හිදී යම්කිසි පුද්ගලයෙකුට ඒ අවස්ථාවයක් වෙන්න පුළුවන්. විවිධ ක්‍රමවේද
그러니 그런 때에 어떤 사람에게 그런 기회가 생길 수 있습니다. 여러 가지 길이 있습니다.
දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකපාලක දේවතාවෝ දරුණු සැඩ යකුන් මිනිසුන්ට කරදර කරන්න දෙන්නේ නැතුව අල්ලලා මෙල්ල කරගෙන ඉන්නවා කියලා.
Buddha께서는 이렇게 말씀하십니다. 세상을 지키는 lokapāla deva들이 사납고 거친 yakkha들을 붙잡아 길들여, 사람들을 괴롭히지 못하게 하고 있다고.
මිනිස්සු අිත්යයක් අසාධාරණයක් කරමින් නරක වැඩ කරන්න පටන් ගත්තහම දේවතාවෝ ඒ සැකවර්ණය කරන්න අර යකු මුද හැරලා නිකන් ඉන්නවා කියලා.
그런데 사람들이 그릇되고 옳지 못한 짓을 하며 나쁜 일을 하기 시작하면, deva들은 그 지킴을 거두고 yakkha들을 풀어 놓은 채 가만히 있는다고 합니다.
අවස්ථාව ලැබෙච්ච නිදහත ලබාගත්ත යක්ෂය විදිල්ලා මිනිස්සුන්ට විවිධ වින හිං ගිහිංසා කරලා මිනිස්සු විනාශ කරනවා.
기회를 얻어 풀려난 yakkha들은 달려들어 사람들을 여러 가지로 괴롭히고 해쳐서 망가뜨립니다.
දැන් මේ දේශනාවේ තියෙන ඒවා අපිට නොපැන්නට නෑහ කියන්න බැහ. ඒවා බබුනංගේ එකතු කරපුවා කියලා කපලා දාලා හරියන්නේ නැහ. එහෙම ඒවා නෙමෙයි ඒවා ඇති වෙනවා අර්ථයක්. එහෙම ක්‍රමයක් තියෙනවා.
이 말씀 속에 있는 것들이 우리 눈에 보이지 않는다고 해서 없다고 말할 수는 없습니다. 그것들을 brāhmaṇa들이 덧붙인 것이라며 잘라 내 버려서도 안 됩니다. 그런 것이 아니라, 거기에는 뜻이 있습니다. 그런 이치가 있습니다.
අන්න ඒ වගේ අවස්ථාවන්ති ඒ දේවතාව සමහර වටිය කරන රැකවරණයක් තියෙනවා නම් අපේ යුතුකමක් තියෙනවා. එබඳු අයටත් යම්කිසි දෙයක් අපෙන් ඕනනම් ඒ දේ ඉටු කරලා දෙන්න.
그런 때에 그 deva가 어느 만큼 지켜 주는 것이 있다면, 우리에게도 할 몫이 있습니다. 그런 이들이 우리에게서 무언가를 바란다면 그것을 이루어 주는 것입니다.
නිවන් දකින මග කියන එක අපි දකින එකක් විතරයි. අත්‍යාවශ්‍ය උතුම් දේ බව ඇත්ත.
nivan을 보는 길은 우리가 볼 수 있는 단 하나의 길일 뿐이며, 그것이 꼭 있어야 할 가장 높은 것임은 틀림없습니다.
එහෙනම් ලෝකේ ඉන්න සියල්ලම නිවන් දකිනව බලාගෙන ආවේ දේවතා වුනාට. හෙවතාවන්ට හැකියාවක් තියෙනවා පුණ්‍ය ඉරදියෙන් ලැබිච්ච මිනිස්සුන් රැකවල් සලස්සන්න
그렇지만 deva라 해도 세상에 있는 모두가 nivan을 보려고 바라보며 온 것은 아닙니다. deva들에게는 pin의 힘으로 얻은 능력이 있어서 사람들을 지켜 줄 수 있습니다.
හැබැයි සියලු දෙවියන්ගෙන් ඇහුවොත් එහෙම දන්න පුළුවන් කෙනෙක් අහන්න පුළුවන් කෙනෙක් ඇහුවොත් ඔබ නිවන් දකින්න කැමතිද ඔබ නිවන් දකින්න කැමතිද සමහර වෙලාවට ඒගොල්ලෝ උත්තරය යන්නේ දැම්ම නම් බෑ. ඒ ඒගොල්ලන් ඉතුරුට තියන්න ඕනේ.
하지만 모든 deva에게, 알 수 있고 물을 수 있는 사람이 '그대는 nivan을 보고 싶은가?' 하고 묻는다면, 때로 그들의 대답은 '지금은 못 한다'입니다. 그들은 그것을 나중으로 남겨 두어야 합니다.
එහෙනම් මොකක්ද බලාපොරොත්තු වේ? යම් විදිහ බුද්ධ ශ්‍රාවක බලාපොරොත්තුවක් තියෙනවා නම් මගේ මෙහෙම බලාපොරොත්තුවක් තියෙනවා. එයා එහෙම කියන්නත් පුළුවන්. අනාගතයේදී බුදු වෙන්න බුදුවරණන්ගේ ශාසනයක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නේ මම එහෙම කියන්නත් පුළුවන්. එක එක දේවතාව ඉන්නවා එක විදිහට.
그러면 무엇을 바라는가? Buddha의 제자로서 품은 바람이 있다면, '나에게는 이런 바람이 있다'고 말할 수도 있습니다. '나는 앞날에 Buddha가 되려고, 어느 Buddha의 sāsana를 기다리고 있다'고 말할 수도 있습니다. deva마다 저마다 다릅니다.
එහෙනම් මෙන්න මේ වගේ අවස්ථාවක් නෑහ කියන්න බැහැ ධර්මය පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඒ වගේ දෙවියන්ගේ රැකවන්න තියෙන බවත් පැහැදිලිව විග්රහ කරනවා.
그러니 이런 경우가 없다고 말할 수 없습니다. dharma에 뚜렷이 나와 있습니다. deva들의 지킴이 있다는 것도 뚜렷이 풀어 보여 줍니다.
එන්නේ ඒ වගේ දේශනාවන් පැහැදිලිව තියෙන නිසා. ඒ සැකවන ලබාගත්ත අයට යහපතක් වෙනවා මිසා පිරිහීමක් නෑහ කියලා බුද්ධ දේශනාව පැහැදිලිව තියෙනවා. විග්රහ කරලා.
그런 말씀들이 뚜렷이 있기 때문입니다. 그 지킴을 받은 이들에게는 좋은 일이 있을 뿐 기울어짐이 없다고, Buddha의 말씀에 뚜렷이 풀이되어 있습니다.
ඒ නිසා ඒ වගේ දේවාල වලින් අපි. ඇයි අපිට අවශ්‍යකමක් තියෙනවා ලෙඩට බේතක් ගන්න වෛද්‍යවරය හම්බ වෙන්න යනවා වාගේ. හැබැයි ලෙඩේ අරගත්තට පස්සේ වෛද්‍යවරය හම්බ වෙන්න යන සිරිසක් නෑහ. හැබැයි එයාට ණය වෙලා ඉන්න.
그래서 그런 devāle에서 우리가… 왜냐하면 우리에게도 쓸 데가 있기 때문입니다. 병에 쓸 약을 얻으려고 의사를 찾아가는 것과 같습니다. 병이 나은 뒤에도 늘 의사를 찾아가야 하는 법은 없지만, 그래도 그에게 빚을 진 셈입니다.
අන්න ඒ වගේ අපිත් යම් යම් ආකාරයකින් අපේ කටයුතු කරගන්න තියෙනවා නම් එතෙන්දා මේ ජීවිතයේ යම්කිසි අවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවය දැනගෙන ඒ මට්ටමට ඇසුරු කරලා ටික කරගන්නවා.
그처럼 우리도 어떤 식으로든 이 삶에서 해결해야 할 일이 있다면, 그 필요를 알고 그만큼만 가까이하여 그 일을 해결합니다.
හැබැයි අපි ඒක හොඳට තොකුරාගන්න ඕනේ. සිහිනුවනින් තෝරගන්න ඕනේ.
하지만 우리는 그것을 잘 가려내야 합니다. 정신을 차리고 슬기롭게 골라야 합니다.
මොකද හේතුව? මිනිස්සු දේවතාව කිව්ව ඵලියට ඇත්ත වශයෙන් ඒ අය අදහන්නේ හෝ ඒ තැන්වට බැල්ම දාගෙන ඉන්නේ දේවතාවමද කියන එක ප්‍රශ්නයක්. ඒක විග්රහ කරලා තේරුම් ගන්න ඕනේ.
왜 그럴까요? 사람들이 deva라고 부른다고 해서, 실제로 그들이 섬기는 것이, 또는 그곳을 차지하고 지켜보고 있는 것이 정말 deva인지는 따져 볼 문제입니다. 그것을 풀어서 알아야 합니다.
ස්වභාවයක් තියෙනවා. අපි කතාවක් තියෙනවා සම්‍යාදෘෂ්ටික දේවතාවන් කියලා.
이런 바탕이 있습니다. 우리는 sammā diṭṭhi를 지닌 deva라는 말을 합니다.
දෙවියෝ කොහොමත් සම්දෘෂ්ටික වන්නා වූ යම්කිසි සුචරිතයකින් තමයි දේවත්තයට ඉස්සෙල්ලා පත් වෙන්නේ. මිනිස්සු තුමදින්නේ එහෙම තමයි ඉස්සෙල්ලා. හැබැයි උපන්නට පස්සේ මිනිසුත් මිත්‍යා දෘෂ්ටිය වෙනවා වාගේ. ඔය උපන්නට පස්සේ දෙව්වරුත් එක අදහස් ගන්නවා. ලැබුණු සම්පත්තියට කෑද වෙලා. එනම් ලැබුණු සම්පත්තිය මත් වෙලා සම්පත්තිය වටිනා කර වර්ණා කරන එහෙම දේවතාව තරම් ඉන්නවා.
deva들은 어차피 처음에는 sammā diṭṭhi에 바탕한 어떤 착한 행실로 deva가 됩니다. 사람으로 태어나는 것도 처음에는 그렇습니다. 하지만 태어난 뒤에 사람도 micchā diṭṭhi에 빠지듯이, deva들도 태어난 뒤에 그런 생각을 품게 됩니다. 얻은 풍요에 욕심을 내고, 얻은 풍요에 취해서 풍요를 값지게 여기며 치켜세우는, 그런 deva들도 많이 있습니다.
ඒගොල්ලොත් බලාපොරොත්තු වෙනවා හොඳට පින් දහම් කෙනෙ තව තවත් පෝෂණය වෙන්න ඒගොල්ලන්ගේ බලාපොරොත්තු. එහෙම කරන අයට උදා උපකාර කරන්නත් ලැත්තලා ඉන්නවා. හැබැයි නිවන් දකින්න නෙමෙයි.
그들도 pin과 dharma를 닦는 사람이 더욱더 자라나기를 바랍니다. 그렇게 하는 이들을 도우려고 늘 곁에 있습니다. 하지만 nivan을 보게 해 주려는 것은 아닙니다.
කායික රෝගයක් හැදෙන භූතයෙක් එහෙම නැඟේ හිටියොත් භූත සම්බන්ධකින් කරදරයක් කරලා හිටියොත් සමහර වෙලාට දේවතාවගේ පුය බලය බලවත් නම් අර භූතයා එතනින් විසි කරලා පනලා දාන්නත් පුළුවන්. කිව්වට යන්න එන්නේ නැති එකෙක් නම්. ප්‍රයෝග සම්පත්තියක් වශයෙන් අපිට ඒක කරගන්නත් පුළුවන්.
bhūta가 붙어서 몸에 병이 나거나, bhūta와 얽혀서 괴로움을 겪고 있을 때, deva의 pin의 힘이 세다면 때로는 그 bhūta를 거기서 내던져 쫓아 버릴 수도 있습니다. 말로 해서는 떠나지 않는 녀석이라면 말입니다. 쓸모 있는 도움으로서 우리가 그렇게 할 수도 있습니다.
මොකද සමහර වෙලාට ඔය ඥාති ප්‍රේතයෝ ඥාති භූතයෝ කියන කට්ටිය විවිධ හේතු නිසා ඉපදිලා ඉන්නවා. පිනත් දහමක් කරගත්ත ඇති අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා.
왜냐하면 때로는 친족 peta, 친족 bhūta라 불리는 이들이 여러 까닭으로 태어나 있기 때문입니다. pin과 dharma를 닦아 둔 이들도 있고 그렇지 않은 이들도 있습니다.
පින් දහම් කරගත්ත ඵලියටත් තමන්ගේ පවුලේ අය දාලා යන්න බැහ. ඥාතීන්ට ආච්චට ආතලා යන්න බැහැ. අම්මටසාලා යන්න බැහ මලත් මොකක් නිසාද? මම කොහොමද නැත්නම් අනික් එහුණන්ට මම නැති වුනොත් එහෙම දරුවට කොහොමද අනේ මම නම් දැම්ම නැති වෙලාව ඔය අදහසේ කොච්චර ඉන්නවද
pin과 dharma를 닦았다 해도 자기 집안 사람들을 두고 떠나지 못합니다. 친척을, 할머니를 두고 떠나지 못합니다. 어머니는 죽어서도 떠나지 못합니다. 왜일까요? '내가 없으면 다른 이들은 어떻게 하나, 내가 없으면 아이는 어떻게 하나, 아이고 나는 지금은 죽을 수 없다' — 그런 마음으로 지내는 이들이 얼마나 많습니까.
ඉතින් අපි එහෙම කිය කිය කිය හිටියාට මරණය කොයි මොහොතේ අපිට නවද දන්නේ නැහ. ඉතින් ඔන්නම මොහොතක් ආවොත් එහෙම මැරිලා ඉවරලා හිටන් අර ගන්ධ අබ්බයා වෙලා ඉන්න පුළුවන් ඔතන දරුවා රකින්න. නමුත් එයාට දකින්නේ නෑහැ. එයා හිතේ තමන් රකින්න ඉන්නවා කියලා. නමුත් ඒ ලෝකේ ක්‍රමයක් එනවා. කොහෙද ඉන්න බලපුවහම එකඟේ කොහාට හරි වෙලා.
그렇게 우리가 늘 말하고 있어도, 죽음이 언제 우리에게 올지는 모릅니다. 그러다 그 순간이 오면, 죽고 난 뒤에도 gandhabba가 되어 거기서 아이를 지키고 있을 수 있습니다. 하지만 아이는 그를 보지 못합니다. 그는 자기가 지키고 있다고 여깁니다. 그러나 그 세계의 법칙이 닥쳐오고, 어디 있나 보면 어딘가로 가 버리고 없습니다.
ඉතින් මෙහෙම විවිධාකාර අමනුෂයෝ ඉන්නවා.
이렇게 여러 가지 amanussa들이 있습니다.
ඒ වගේම නීජ ගතිය ඇති අමනුෂය මළට පස්සේ මිනිස්සු අතරේම රිංගාගෙන විවිධ ආකාර වන්නා වූ ක්‍රමවලින් ඔවුන් ජීවත් වෙනවා. අපිට නොපෙන්න පැත්තක්.
또 낮은 성품을 지닌 amanussa들은 죽은 뒤 사람들 사이로 파고들어 여러 가지 방식으로 살아갑니다. 우리 눈에 보이지 않는 쪽에서 말입니다.
සමහර වෙලාවට පින් දහම් ගන්න කැමති නෑහ. පින් අරගෙන යනවා කිව්වට එහෙම ජාතිය වුන්ේ නෙමෙයි. ඔන්නට ඕනේ පින් නෙමෙයි කෙලෙස්. කෙලෙස් අරගෙන ඉන්නවා මිසක් විහ අරගෙන යනවා කියන එක හවුන්ේ නෑ. ඉතින් කොලෙහ කෙලෙස් තියෙන්නේ.
때로는 pin을 받고 싶어 하지도 않습니다. pin을 받아 간다고들 하지만 그런 무리가 아닙니다. 그들이 바라는 것은 pin이 아니라 kelesa입니다. kelesa를 붙들고 있을 뿐, pin을 받아 간다는 것은 그들에게 맞지 않습니다. 그러면 kelesa는 어디에 있을까요?
කෙලෙස් ඇවිසෙන තැන්වල ඔවුන් ඉන්නවා. රිංගාගෙන අපිට නොපෙන්න පැති ඔහොම මේවා තියෙනවා නොපෙන්නවට බලපුවහම ඔය පිළිකාය එහෙම කියන්න එන්නේ ගෙඩි හැදෙන කොහෙද කියලා බලපුවහම අන්න ඒ ස්ථාන වලට තමයි ඔවුන් වැඩි හරියක් ඇවිදින් ඉන්නේ.
kelesa가 들끓는 곳에 그들이 파고들어 머뭅니다. 우리 눈에 보이지 않는 그런 쪽이 있습니다. 보이지 않을 뿐입니다. 살펴보면, 암 같은 것이 생기고 혹이 자라는 곳이 어디인지 보면, 바로 그런 곳에 그들이 대개 돌아다니며 머뭅니다.
උන්වෙත් ආහාරයක් එතන තියෙනවා. උන් ආශ්වාදයකුත් වදිනවා. අන්න එහෙම ඇසුරේ ඉන්න එකක්. නමුත් ඉන්නේ අසාධාරණයක් කරන්නේ වූ එක උවාසයට ූ එක දන්නේ නෑ. අසාධාරණයක් බව
그들에게는 거기에 먹을 것이 있습니다. 맛도 느낍니다. 그렇게 붙어서 사는 것입니다. 그러나 자기들이 하는 짓이 옳지 못하다는 것을 모릅니다.
ඉතින් අන්න ඒ වගේ පිරිස් ඉන්නවා මේ පවුල් වල එකතු වෙලා ඉන්න පිරිස් හතරින් අන්‍ය ඔන්ගේ සම්බන්තාවයෙන් ඔහොම එකතු වෙලා. ඒ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
වාගේ අයකේ මෙහෙම කරදර ඇති වෙනවා. ඉතින් ඔය කරදර ඇති කරන කටයු දානයක් දීලා පිනක් දීර් පලලා කිව්වට එහෙම යන්න දති වෙලා නැහැ.
그런 이들 때문에 이런 괴로움이 생깁니다. 그 괴로움을 일으키는 것들에게 dāna를 베풀고 pin을 나누어 준다고 해도, 그들은 떠날 마음이 없습니다.
ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව පිනක් කරා යන්න නෙමෙයි ආශ්වාද ඉඳගෙන ඉන්න. හැබැයි මේක අසාධාරණයි අපිට කරදරයක්.
그들의 바람은 pin 쪽으로 가는 것이 아니라 맛을 즐기며 눌러앉아 있는 것입니다. 하지만 이것은 옳지 못한 일이고 우리에게는 괴로움입니다.
අපිට කොච්චර කරදර වුනත් උන්ගේ තුෘෂ්ටිය තියෙන්නේ මොකක්ද ඔකක් කුණු වෙලා මැරිලා ගියක් කමක් නෑහ අපි වැඩේ කරගන්න ඕනේ. අන්න එහෙම කොටසක් ඉන්නවා. ඉතින් මේ වගේ
우리에게 아무리 괴로움이 되어도 그들의 생각은 이렇습니다. '저 녀석이야 썩어 죽든 말든 상관없다, 우리는 우리 일을 해야 한다.' 그런 무리가 있습니다.
එහෙම කොටසක් ඉන්නවා. ඉතින් මේ වගේ අවස්ථාවල ඉන්න නිසාම තමයි බුදුරජාණන් වහන්සේගෙන් සතරන් දෙවියදීලා ඉල්ලීමක් කළේ. ස්වාමීනි මෙහෙම මේ සෞද්ධ අමනුස්සයොත් ඉන්නවා.
이런 경우들이 있었기 때문에 네 큰 deva들이 Buddha께 청을 드렸습니다. '세존이시여, 이렇게 사나운 amanussa들도 있습니다.
ඔබ වහන්සේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න අදත් ආදානයෙන් වෙන් වෙන්න කාමත්යාචාරයෙන් වෙන් වෙන්න මෙහෙම ධර්ම දේශනා කරනවා. මුසාවාදයෙන් සුරාවෙන් වෙන් වෙන්න මේ වගේ ධර්ම දේශනාවට න් කැමති නැහ. උන් ඒවා කඩන්නයි කැමතියි.
세존께서는 산 목숨을 죽이지 말고, 주지 않은 것을 가지지 말고, 그릇된 애욕을 삼가고, 거짓말과 술을 멀리하라고 이렇게 dharma를 가르치십니다. 그들은 이런 가르침을 싫어합니다. 그것들을 깨뜨리기를 좋아합니다.
එහෙම මේ ඔබ වහන්සේගේ සිව් පිරිසටම එකතු වෙලා. විවිධාකාරේ හිං හිංසා කරනවා. යනකොට පස්සේ යනවා. ඉන්නකොට එතන ඉන්නවා. නිදාගන්නකට ගිහිල්ලා ළඟින් නිදාගන්නවා. ඉතින් කන බොන දේවල් ලෙවා කනවා බොනවා ඉතින් ඔය වගේ ප්‍රයෝජන රටේ ඉන්න කොටසක් ඉන්නවා.
그렇게 세존의 네 무리 제자들 곁에 붙어서 여러 가지로 괴롭힙니다. 가면 뒤따라가고, 머물면 거기 머뭅니다. 잠자리에 들면 바로 곁에서 잡니다. 먹고 마시는 것을 핥아 먹고 마십니다. 이 땅에는 그런 짓을 하는 무리가 있습니다.
ඔබ වහන්සේ මේ පෙන්නන ධර්මය ආරක්ෂා කරගන්න නිදහස්ව ඒ ටික පිළිපැදගන්න ඒ හැට ලකු බාධකයක් වෙනවා.
세존께서 보여 주시는 이 dharma를 지키고 마음껏 따르는 데에 그것이 큰 걸림돌이 됩니다.
මෙන්න මේ නිසා අපිට අවසරයක් දෙන්න. එහෙම් කරදරයක් තියෙනකොට මෙන්න මේ පිරිතෙන් මෙන්න මේ විස්තරය කියන්න කියන්න. ඔබ වහන්සේ මේක අනුදැන බදාරන්න ඔබගේ ශ්‍රාවකයන් වහන්සේලාට ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට
그러니 저희에게 허락을 내려 주십시오. 그런 괴로움이 있을 때 이 pirit으로 이 이야기를 외우게 해 주십시오. 세존께서 이것을 받아들이시어 세존의 제자 스님들과 남녀 제자들에게 허락해 주십시오.
අපි යක්ෂ සේනාධිපති 18 දෙනෙක් මේ සඳහා පත් කරලා ඉන්නවා. එහෙම අවස්ථාවක් වුනොත් තුන් අරයි යන්න ගෙනිහිල්ලා ආරක්ෂාව සරලසලා දෙන්න. ඉතින් මේක තමයි ආනාටිය සූත්‍රයේ කියන කෙටි අදහසක් ඔය කිව්වේ.
저희는 이 일을 위해 yakkha 장수 열여덟을 세워 두었습니다. 그런 일이 생기면 그들이 가서 지켜 줄 것입니다.' 이것이 Āṭānāṭiya sutta에 나오는 내용을 짧게 말한 것입니다.
මෙන්න මෙහෙම කිව්වා බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කළා. අනුමත කරලා ඉවෙලා හටනම් ඊළඟ දවසේ භික්ෂූන් වහන්සේලාටත් ප්‍රකාශ කළා මහන්නේ මේටනාටියා රස්සාව ඉගෙනගන්න ආරක්ෂා කරන්න කියලා. දැන්
이렇게 아뢰자 Buddha께서 그것을 받아들이셨습니다. 받아들이시고 다음 날 스님들에게도 'Āṭānāṭiya 지킴을 배워 몸을 지켜라' 하고 말씀하셨습니다.
රස්සාව ඉගෙනගන්න ආරක්ෂා කරන්න කියලා. දැන් මේ වගේ දේවල් වලට සමහර වෙලට මොකද කරන්නේ බුදු දහමින් ආටානාටිය කපා හරි හදනවා දැන් මේ ඉන්න කාලයයි.
그런데 요즘에는 이런 것들을 두고 어떻게 합니까? 불교에서 Āṭānāṭiya를 잘라 내 버리려는 때가 지금입니다.
දැන් අන්න ඒවා තමයි එක එක්කේ මත කියන්නේ. මත වලට පුත්රිපිටකය කපන්න බැහ.
바로 그런 것이 저마다의 생각이라는 것입니다. 저마다의 생각으로 Tipiṭaka를 잘라 낼 수는 없습니다.
ඒ මුලේ ඉඳන් ගෙනාව ක්‍රමවේදයක් තියෙනවා දහම් අවබෝධයක් තිබිච්ච උත්තමය. ඒ ප්‍රතිඵලය හරවත් බව තියෙන නිසා හේතු දන්න නිසා තමයි උන්වහන්සේලා ඒවා වෙනස් කරන්න නැතුව ඒ ආකාරයෙන්ම පොත්ල සූත්‍ර පිටකේ සටහන් කරලා තියෙන්නේ. ගෙනත් තියෙන්නෙත් ඒකයි. ඉතින් අන්න ඒ වගේම පේනවා විවිධ
처음부터 이어져 내려온 길이 있습니다. dharma를 깨달은 거룩한 분들이, 그 열매가 알차다는 것을 알고 그 까닭을 알았기에, 고치지 않고 그대로 Sutta Piṭaka 책에 적어 두신 것입니다. 그래서 전해져 내려온 것입니다.
ඒකයි. ඉතින් අන්න ඒ වගේම පේනවා විවිධ ක්‍රම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් එබඳු දේවතාවයෙකුට යම් පූජෝ උපහාරයක් කරනවා නම් එයින් සතුටු වෙන දේවතාව අත දරුවෙක් රකිනවා වාගේ ඔවුන් ආරස්සා කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නා වූ ඔහුට අභිවෘද්ධියක් මිද පිරිහීමක් නෑහ කියලා දේශනා කරපු සූත්‍ර තියෙනවා.
그처럼 여러 가지 길이 보입니다. Buddha께서는 이렇게 말씀하십니다. 누군가 그런 deva에게 pūjā나 공양을 올리면, 그로써 기뻐한 deva는 어머니가 품에 안은 아이를 지키듯 그들을 지켜 준다. deva의 축복을 받은 그에게는 늘어남만 있을 뿐 기울어짐이 없다 — 이렇게 말씀하신 sutta들이 있습니다.
ඉතින් ඒ නිසා ඒවා ඇති අපිට ඕන ඒවා කරනවත්වක් නෙමෙයි. හිතුවක්කාරකමත් නෙමෙයි. ත්‍රිපිටක ධර්මය තියෙන ඒවා අපිට ඕන හැටියට වෙනස් කරන්න යන්නේ නැතුව ඒවයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි ඕගෙදී තේරුම් ගන්න ඕනේ ඔය අවස්ථාවන් ප්රයෝජෝජනයට ගන්න එක්තරා කපටි පුද්ගලයෝ තමන් ලාභ කීති ප්‍රහංසා ලබාගන්න හැකි රක්ෂා වශයෙන් විවිධ ක්‍රමවේදයන්ගෙන් ඔය දේවාල හදාගෙන ඔවට රැහැත් වෙච්ච අය ඉන්නවා.
그러니 이것은 우리 좋을 대로 하는 것도 아니고 고집을 부리는 것도 아닙니다. Tipiṭaka의 dharma에 있는 것을 우리 마음대로 고치려 들지 않고도 그것에서 도움을 얻을 수 있습니다. 하지만 여기서 알아야 할 것은, 그런 기회를 이용하는 약삭빠른 사람들이 있다는 것입니다. 자기가 이득과 이름과 칭찬을 얻으려고, 먹고살 거리로 여러 방법을 써서 devāle를 차려 놓고, 거기에 얽매인 사람들이 있습니다.
ඉතින් අපි දැනගන්න ඕනේ මේ දේවතාවයයිද? දේවතාවන්ගේ ස්ථාන දේවාල කියන්නේ මොනවද? යක්ෂාල මොනවද
그러니 우리는 알아야 합니다. 이것이 정말 deva인가? deva가 머무는 곳인 devāle란 무엇인가? yakkhālaya란 무엇인가?
ආලයේ දේවාලයේ දෙවියෝ ආවා ආලය කරන තැන. ඉතින් යක්ෂයෝ ආලය කරන තැනක් හිටියොත් යක්ෂලය කොහොමද හොයාගන්නේ? දෙවියෝ නම් අනින්නට හිංගිය කරන්න හිංසා කරන්න හෙට ගැහිලා ඵලයන් කත් හැඳිගෑවලා ඵලයන් කියලා පළිගහන්න පෝල් ගහන්න යන්නේ නැහ. කොතන හරි දේවල් එක ඔය ජාතිය වවා කරලා අනිකා හැඳිගා වෙන්න කියන්නම් පළි ගහනවා නම් ඒ ස්ථාන යක්ෂ මිසා දේවාල නෙමෙයි. කොච්චර කිව්වත්
devālaya는 deva가 와서 머물기를 좋아하는 곳입니다. 그렇다면 yakkha가 머물기 좋아하는 곳이 있다면, yakkhālaya는 어떻게 알아봅니까? deva라면 남을 해치고 괴롭히고, 저주를 퍼붓고, 앙갚음하려고 코코넛을 깨뜨리러 가지 않습니다. 어디선가 그런 짓을 하면서 남이 저주를 받아 망하라고 앙갚음을 한다면, 그곳은 yakkha의 곳이지 devāle가 아닙니다.
යක්ෂ මිසා දේවාල නෙමෙයි. කොච්චර කිව්වත් හැබැයි කියන්නේ කතරගමේ දෙය ආවා, විස්දෙයෝ ආවා, සමන් දෙයියෝ ආවා අපිට ඉන්නේ මහා බ්‍රහ්මය ආවා මල්ලඟේ ඉන්නේ එහෙමයි මට වැඩ කරන්නේ. ඔහොම විවිධ කතා කියයි. මොනවා
아무리 말을 해도, 그들은 'Kataragama deva가 오셨다, Vishnu deva가 오셨다, Saman deva가 오셨다, 우리에게는 Mahā Brahma가 오셔서 내 곁에 계신다, 그렇게 나를 위해 일해 주신다' 하고 갖가지 이야기를 합니다.
කරන්නේ. ඔහොම විවිධ කතා කියයි. මොනවා කිව්වා කොරන වැඩෙන් ඒක දකින්න ඕනේ. ඒ වැඩෙන් දකිනවා නම් කාට හරි පලි ගහන්න කීයක් හරි දුන්නහම බිල්ලකට කුකුල ගෙනක් දුන්නහම එළුවෙක් දෙන්න පොරන් දුනහම පූජාවට රුපියල්දක් දීලා දීලා හිට පොල් ගෙඩියුත් කියලා ගහලා හදලා දුනාට පස්සේ මතුලා දෙනවා නම් හදලා දෙනවා නම් හැන්දට හැඳි ගෑ ඇවිලා පලම්ට කරදර කරපු එකාට දෙයියනේ දෙවිහදුරේ බලාගන්න කියලා හදලා දෙන ඒවා තියෙනවා. ඇත්ත වශයෙන් එතන දෙයියෙක් දෙහමුදුරුවෙක් නෑහැ එතන ඉන්නේ යක්කු.
무슨 말을 하든, 하는 짓을 보고 알아봐야 합니다. 하는 짓을 보니, 누군가에게 앙갚음해 달라고 돈을 얼마 주면, 제물로 수탉을 바치면, 염소를 바치면, pūjā에 돈을 얹어 주면, 코코넛도 깨 주고 주문을 외워 주고, 숟가락 저주를 걸어 우리를 괴롭힌 녀석을 'deva님이 보살펴 주소서' 하며 해치워 주는 곳들이 있습니다. 실제로 거기에는 deva도 없고 거룩한 deva님도 없습니다. 거기 있는 것은 yakkha들입니다.
නවු
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
බෝඩ් එක ගහලා තියෙන්න පුළුවන් කතරකම කඳ සිරිඳුන්ගේ ආශිර්වාදයෙන් කරන්නේ විස්ද ඒයන්ගේ දේවාලේ ඉතින් ඔහොම ඒවා ගහලා තියෙන්න පුළුවන්. ඉතින් හොඳින් පරිස්සාව වෙන්න ඕනේ.
간판에는 'Kataragama Kanda 님의 축복으로 한다'거나 'Vishnu deva의 devāle'라고 써 붙여 놓았을 수 있습니다. 그런 것을 써 붙여 둘 수 있으니, 잘 조심해야 합니다.
අපි කියන්නේ මොහරි ජාතිය ඒවා එහෙම නෙමෙයි. ඔන්නම් ඔය දේවතාවයට පූජාවක් කරන්න ඕන ඉතින් ඊට ගැලපෙන පැත්තක එහෙම තැනක කරාත් කමක් නෑහකෝ ඒ අයට කියා ටන් හරි කමනේ අර කියන ජාතිය ඒවා කොරවන්නේ නැතුව ඒ හා සම්බන්ධ වෙලා කඑ කනම් මම නම් ඉතින් අනුමත කරන්නේ නැහ.
우리가 말하는 것은 그런 따위가 아닙니다. 어떤 deva에게 pūjā를 올리고 싶다면, 그에 걸맞은 쪽, 그런 곳에서 한다면 괜찮습니다. 아까 말한 그런 짓들을 시키지 않고서 말입니다. 그런 것과 얽혀서 한다면 저는 받아들이지 않습니다.
ඉතින් ඕවා නමුත් තමුන්ට පුළුවන්කමක් තියෙනවා නම් යම්කිසි දෙනක ඒවාන් නොකරන යහපත් දේ කරන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ අංශයෙන් ගුණක් කරන කටයුතු කෙනෙකුට හිං හිංසා කරන්න ඇති පළි ගහන්න ඇති. යහපතක් විතරක් කරලා දෙන්න එහෙම දෙයක් කරන කෙනෙක් ඉන්නවා නම් පව් කරන්න නැති එහෙම ගුණධර්ම ඇති කෙනෙක්. අන්න එහෙම කෙනෙක්ගෙන් ඇසුරුග ඉන්නවා නම් ඉතින් ගිහින් හිටන් ඔය පූජාවක් තියලා ඉතින් අර නර පනුවට සමා වෙන්න කියන ඒවා ගන්නේ නැතුව ඉතින් මේ පූජාවක් තියන නම් යම්කිසි ආශිර්වාදයක් ගතට කමක් නෑහ.
그래도 할 수만 있다면, 그런 짓은 하지 않고 좋은 일을 하는 사람이 있다면, 남을 해치거나 앙갚음하는 일 없이 좋은 일만 해 주는, 나쁜 짓을 하지 않고 덕을 갖춘 사람이 있다면, 그런 사람 곁에 있다면 가서 pūjā를 올려도 됩니다. '이 지옥 벌레 같은 것을 용서해 주소서' 하는 따위는 하지 말고, pūjā를 올린다면 어떤 축복을 받는 것은 괜찮습니다.
එහෙම නැත්නම් දෙවියන්ට පුණ්යානුබෝදනාවක් කරනවා දානයක් දීලා ඒක කමක් නැහැ. ඒවා විශේෂයෙන් හොඳයි. ඉතින් අනේමේ පස්වාදහතුර
아니면 dāna를 베풀고 deva들에게 pin을 나누어 주는 것도 괜찮습니다. 그것이 특히 좋습니다.
විශේෂයෙන් හොඳයි. ඉතින් අනේමේ පස්වාදහතුර බුදුන් දෙනේ දෙවිය හාමුදුරුවෝ නෙමෙයි ළඟ එන්න බැඳගෙන ඉන්න නර ගැත්තට නර පනුවට සමාහසක් කෝටි උන්වරය සමා කියලා ඔය ජාතියක් නර පණුවෙක් එන්නලා යන්න එපා. බෞද්ධය එහෙම කිව්වොත් එහෙම බෞද්ධයෙක් එහෙම කරනකොට බෞද්ධකම දන්නේ නැතුව වෙනෙක් කපුෙක් එහෙම කියන්න ගියොත් අර දෙවියෝ වෙවුලන්න පටන් ගන්නවා බෞද්ධයෙක් එහෙම ලාන එහෙම හිටියොත්. අනේ මේ බෞද්ධයාට මොනවද මේ කියන්නේ. ඒ නිසා ඒ ජාතිය පනුව එපා.
'아이고, 여러 Buddha님들이시여, 거룩한 deva님이시여, 가까이 올 수도 없이 묶여 있는 이 지옥 종, 지옥 벌레를 몇천만 번이고 용서해 주소서' — 그런 지옥 벌레 노릇을 하러 가지 마십시오. 불자라면 그렇게 말하지 않습니다. 불자가 그렇게 할 때, 불교를 모르는 다른 kapuva가 그런 말을 시키려 들면, 불자가 곁에 있는 그때 deva들이 떨기 시작합니다. '아이고, 이 불자에게 무슨 말을 시키는 거냐' 하고요. 그러니 그런 벌레 노릇은 하지 마십시오.
ඔන්නම් ඒ දෙවියන්ට පූජාවන්තියන්න ඕනම් ඒ පූජාවක් තියලා එහෙනම් දෙවියන්ටත් එහපතක් කරගන්න මම මෙතෙක් ක මේ උතුම් පුණ්‍ය කර්මයන් අනුමෝදන් වෙලා සුගතිය අභිවෘද්ධය ලබාලා කවදා හරි නිවන් මගට පාදාගන්න දෙවියන්ටත් හේතු වාසනා වෙලා යහපතක් වේවා. මටත් මේ බඳු කරදරයක් තියෙනවා. පුළුවන්කමක් තියෙනවා නම් ඒක අහ කරන්න ඒ ආශිර්වාදයක් කරලා ඒ ටිකක් කරලා දේවා කියලා හිටන් කියලා හිටන් එහෙම කරලා යනවා මිසා. වැඳුම් පුදුන් කරන්නේ දෙහොත් මුදුන් දීගෙන යන්න එපා.
deva에게 pūjā를 올리고 싶다면 pūjā를 올려 놓고 이렇게 하십시오. 'deva들에게도 좋은 일이 있도록, 제가 지금까지 지은 이 거룩한 pin을 함께 기뻐하시어 좋은 곳과 늘어남을 얻으시고, 언젠가 nivan의 길에 들어서도록 deva들에게도 인연이 되어 좋은 일이 있기를. 저에게도 이런 괴로움이 있습니다. 할 수 있으시다면 그것을 없애 주시고 축복을 내려 그 일을 해 주소서.' 그렇게 말하고 떠나면 그만입니다. 두 손을 머리 위로 모으고 절하며 섬기지는 마십시오.
මොකද බෞද්ධ ගුණ තියෙන අයට දෙවියෝයි වඳින්නේ. ඉතින් ඕ කඩපිට ගහගෙන නැති නිසා කියන්න විදිහක් නෑහ. පූජාවට්ටියපලා වැරදි නෑහ කියන්න විදිහක් නැහැ. ඉතින් විග්රහ කරගන්න දෙන්න තමයි හැම වෙලේම වෙන්නේ. මේවා කරන හැටි තේරෙන්නේ නැහ. විදිහක් නෑහ. එහෙම ක්‍රමයක් නෑහ. ඔක්කොම යටපත් වෙලා ක්‍රම ඒකයි මේවා කියන්නේ. ඉතින් මට කියන්න
왜냐하면 불자의 덕을 갖춘 이에게는 deva들이 절하기 때문입니다. 그런데 이런 것이 간판에 붙어 있는 것도 아니니 말해 줄 길이 없습니다. pūjā를 올리는 것이 잘못이 아니라고 말할 수도 없습니다. 그래서 늘 풀어서 일러 주어야 합니다. 이런 것을 어떻게 해야 하는지 사람들이 모릅니다. 바른 길이 없습니다. 모두 묻혀 버린 길이라서 제가 이런 것을 말하는 것입니다.
ඒකයි මේවා කියන්නේ. ඉතින් මට කියන්න විදිහක් නැහැ. පූජාවක් තියන්න කිව්වොත් එකපාරට මා කෙරෙහ විශ්වාසය විදිලා ඔක්කොම එක ඊළඟ දව දවසේ කතරගමු. බලපුවොහම පූජා වටේපෝලිමේ ඉන්නවා. මේ මේ අර ඔහර යන එක්කෙන ඉන්නේ. කොහෙන්ද අපිට හාමුදුරුවෝ කිව්වනේ. ඔහොම යන්න පුළුවන්.
그래서 저도 말할 수가 없습니다. pūjā를 올리라고 하면 한꺼번에 저를 믿고 우르르 몰려가 다음 날 모두 Kataragama에 가 있을 것입니다. 보면 pūjā 줄에 서 있습니다. '저기 저렇게 가는 사람들 사이에 있네. 왜? 스님이 그렇게 가도 된다고 하셨잖아.'
ඉතින් ගියාට පස්සේ මොකද කරන්නේ? අර කප් මහත්තයා හැන්ද හැඳි ගෑහෙන්න අලකොළ මීනගලා පෙටි ගැහිලා හැෙනෙකුට පෝජාවට්ටියක කොලේ මතුරලා දෙනවා. කියලා. ඒකත් කිය ඔලු වටේ කරවල ගහපන් ඕකක් පළු පැහිලා යන්න කියලා ගහපුම ගලේ ගහන දත්ම ටිකාගෙන.
그렇게 가서는 무엇을 합니까? 그 kapu 아저씨가 숟가락을 긁고, 라임과 잎을 쥐고, pūjā 쟁반 위의 잎에 주문을 외워 줍니다. '이것을 머리에 둘러 돌리고 바위에 내리쳐라, 원수가 썩어 문드러지게' 하면서요.
ඉතින් යක්කු ඒ තැන්වල ඉන්න පුළුවන් දෙියෝ නම් ඒවා කරන්නෙත් නැහැ. කරන තැන් අනුවල දෙන්නෙත් නැහැ. ඉතින් මම කියන්නේ මොන මහා දේවාලේ ගියා වුනාකම නැ ඔවා නම් කරන්නේ. ඔය පැත්ත ඵල අතර යන්න එපා පූජා තියන්නට ඒවට නම් වැඩක් නැහැ.
그런 곳에는 yakkha들이 있을 수 있습니다. deva라면 그런 짓을 하지 않고, 그런 짓을 하는 곳에 힘을 주지도 않습니다. 그래서 제가 말하는 것은, 아무리 큰 devāle라 해도 그런 짓을 한다면 그쪽으로는 가지 말라는 것입니다. 그런 곳에 pūjā를 올려 봐야 소용이 없습니다.
දැමින්සාමේ යම්කිසි පුද්ගලයෙක් ලෝකානුකම්පාවෙන් සත්වානුකම්පාවෙන් කටයුතු කරමින් ප්‍රාණඝාත නොකරන සත්ව හිංසා නොකරන හොරමරවංචා නොකරන කාම මිත්යාචාරදී දුතින් නොකරන දැහැමින් සාමයෙන් ජීවත් වෙලා කරුණා වෛත්තින් ලෝකයාට සැටක් යහපතක් කරන ජාතියේ කරුණ යහපත් අය ඉන්නවා නම් එහෙම ඔතුමන් දෙවියන්ගේ ඇසුරේ ඉන්නවා. ඉතින් පුළුවන්කමක් තියෙනනම් හොයාගන්න මම දන්නේ නැහ කොහේ ඉන්නවද කියලා. ඉන්නවා නම් හොයාගෙන ඕනම් එහෙම එකක් කරගන්න ඕවට එච්චර දඟන්න දෙයක් නෑහ. මොකද
올바르고 평화롭게 사는 어떤 사람이, 세상과 뭇 목숨을 가엾이 여기며, 산 목숨을 죽이지 않고, 목숨 가진 것을 해치지 않고, 훔치거나 속이지 않고, 그릇된 애욕에 빠지지 않고, 올바르고 평화롭게 살면서 karuṇā의 마음으로 세상에 좋은 일을 하는 그런 착한 사람이 있다면, 그분은 deva들과 가까이 있습니다. 할 수 있다면 찾아보십시오. 저는 어디 있는지 모릅니다. 있다면 찾아가서, 원한다면 그런 일을 하면 됩니다. 그런 일에 그렇게 애쓸 것은 없습니다.
දඟන්න දෙයක් නෑහ. මොකද ගෙදර හෝ කොහේ හෝ කමක් නෑ තමන් විසින් දානයක් දීලා ඒ තමන්ටත් යහපතක් කර දෙන්නා වූ යම් ඉෂ්ට දේවතාදී කොට්ඨාසයක් ඇද්ද එයාදී සියලු අය මේ පින්බුකිතම විත වෙන්න කියලා කිව්වහම හොඳටම ඇති. ඒ අය ටික කරගන්නවා. තමන්ටත් ආශිර්වාද කරනවා. අහුතුවෙන් ඉල්ලන්න දෙයක් නෑහ. ඉතින් ඒ නිසා ඒවට එච්චර මහන්සි වෙන්න යන්න එපා.
왜냐하면 집이든 어디든 상관없이, 스스로 dāna를 베풀고 '나에게 좋은 일을 해 주는 iṣṭa devatā 같은 무리가 있다면, 그 모든 이들이 이 pin을 함께 기뻐하기를' 하고 말하면 그것으로 넉넉합니다. 그들이 알아서 해 줍니다. 자기에게도 축복을 내려 줍니다. 따로 빌 것이 없습니다. 그러니 그런 일에 너무 애쓰지 마십시오.
ඔය විදිහට කටයුතු කරගන්න.
그렇게 해 나가십시오.