CD 첫머리의 스님 소개
සංයුක්ත තැටියේ ආරම්භයේ ස්වාමීන් වහන්සේ පිළිබඳව කෙරෙන හැඳින්වීම
ආර්ය චින්තාශ්රමයාධිපති අභිඤ්ඤාලාභී පූජ්‍යපාද ගරු වහරක අපරතනාංකාර ස්වාමීන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් යුතුව වැසිය ඇති නිවන් දොරටු විවර කරමින් අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ වූ ඒ නිර්මල බුද්ධ ධර්මය නිරුක්ති අනුව පහදා දෙමින්
Ārya Chintāśrama의 adhipati이시며 abhiññā를 얻으신 존귀하신 Waharaka Abhayaratanālaṅkāra 스님께서, 세상 중생을 향한 크나큰 anukampā로 닫혀 있던 nibbāna의 문을 여시며, 우리 Tathāgata Sammā Sambuddha께서 설하신 그 맑은 buddha dharma를 nirukti에 따라 풀어 밝혀 주시고,
වර්තමානේ ධර්මයේ වැසී ඇති තතැන් විවර කරමින් පවත්වන්න යෙදුන ධර්ම සාකච්ඡා මෙම සීඩී තැටියට අඩංගය
오늘날 dharma에서 가려져 있던 곳들을 열어 보이시며 이끄신 dharma 대담이 이 CD에 담겨 있습니다.
එම ධර්මයෝ මනා කොට ප්රත්යක්ෂ කරගෙන බවුන් වඩා මේ භයංකර සසරින් එතෙර වීමට සියලු දෙනාම අධිෂ්ඨාන කරගනිත්වා.
그 dharma를 잘 직접 깨달아 알고 bhāvanā를 닦아, 이 두려운 saṃsāra를 건너가도록 모두가 adhiṣṭhāna를 세우시기를 바랍니다.
තම තමන්ට ඇති ධර්මයේ නොවැටුණු තැන් සාකච්ඡා කර ගැනීමටත් බවුන් වැඩීම සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සුසුරාදා දෙනවල දීම උදේ නමයේ සිට පවත්න් ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාස පෝය හා පසරොස්සක පෝය යනවලදී පවත්වන සීලය ව්‍යාපරයන් වලදී පුළුවන
저마다 dharma에서 아직 이해되지 않은 곳을 묻고 이야기하기 위해서, 그리고 bhāvanā를 위한 karmasthāna를 받기 위해서, 매주 토요일 아침 아홉 시부터 열리는 특별 buddha pūjā 뒤에, 또 매달 poya 날과 pasaloswaka poya 날 등에 열리는 sīla 행사 때에 찾아오실 수 있습니다.
ගමන් මාර්ගය නිට්ඨබෝ වට පැමිණ රුවන්ල්ලා යන බසයකින් ගෝනගල් දෙනිය හන්දියෙන් බැස වමටෑ ඇති පාර දිගේ පමණ පැමිණෙන විට අරයිය චින්තාශ්‍රමය හමුවේ.
오시는 길: Nittambuwa에 와서 Ruwanwella로 가는 버스를 타고 Gonagal Deniya 삼거리에서 내려, 왼쪽에 있는 길을 따라 얼마쯤 오시면 Ārya Chintāśrama가 나옵니다.
තම වාහන වලින් එන අය නෙට්ටඹුවේ සිට පැමිණ ඌරාකොළ හන්දියෙන් වමට හැරී එතන සිට සැතැක්ම නමයක් පමණ පැමිණෙන විට ගෝනග් දෙනිය හන්දිය හමුවේ. දැන් අපි එම සීඩී
자기 차로 오시는 분들은 Nittambuwa에서 와서 Urakola 삼거리에서 왼쪽으로 돌아, 그곳에서 9마일쯤 오시면 Gonagal Deniya 삼거리가 나옵니다.
දෙනිය හන්දිය හමුවේ. දැන් අපි එම සීඩී තැටියේ ඇති ධර්ම සාකච්ඡාවලට සවන් දෙමු.
이제 이 CD에 담긴 dharma 대담을 들어 봅시다.