와하라까 코리아
CD004-01

CD004 · 1번째 · 4분 · 원문 녹음

시작: 넷째 CD에 담긴 것 짧은 소개

ආරම්භය - 04 වැනි සං‍යුක්ත තැටියේ අන්තර්ගතය පිළිබඳ කෙටි හැඳින්වීමක්

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදාළා වූ ඒ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අර්ථ ධර්ම නිරුක්ති අනුව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසී ඇති තැන් විවර කරමින් වහරක ගෝනගල් දෙයිය අරිය චින්තාශ්‍රමාධිපති අභිඤ්ඤාලාභී පූජ්‍යපාද ගරු වහරක අභයරතනාංකාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන ධර්ම සාකච්ඡා මෙම සංයුක්ත තැටියට අඩංගිය

우리 Tathāgata Sammā Sambuddha께서 세상 뭇 삶들에게 큰 anukampā를 품고 설하신 그 더없이 깨끗한 śrī saddharma를 attha·dharma·nirutti에 따라 풀어 밝히시고, 오늘날 dharma가 덮여 있는 곳들을 열어 보이시는, Waharaka Gonagal Deiya Ariya Cintāśrama를 이끄시는 분이자 abhiññā를 얻으신 우러러 받드는 Waharaka Abhayaratanālaṅkāra 스님께서 펼치신 dharma 이야기들이 이 CD에 담겨 있습니다.

අප ආර්යයන් වහන්සේ විසින් පවත්වන්න යෙදුන ධර්ම දේශනා අඩංගු කොට මා විසින් මී ඊට පෙර නිවන් වඩන සිරි සදහම් එක නිවන් වඩන සිරි සදහම් දෙක නිවන් වඩන සිරි සදහම් තුන යනුවෙන් මේ සංයුක්ත තැටි තුනක් සම්පාදනය කර ඇත.

우리 ariya 스님께서 펼치신 dharma deśanā들을 담아, 저는 앞서 'Nivan Vadana Siri Sadaham 1', 'Nivan Vadana Siri Sadaham 2', 'Nivan Vadana Siri Sadaham 3'이라는 CD 세 장을 엮었습니다.

මෙම සෑම සංයුක්ත තැටියකටම උන්වහන්සේගේ දේශනා වෙනම ඇතුරත් කරන ලදී එහෙනම් එක් සංයුක්ත තැටියකට අඩංගු කරන ලද එක් දේශනාවක් හෝ ඊළඟ සංයුක්ත තැටියකට අඩංගු නොකරන ලදී.

이 CD들마다 스님의 deśanā를 따로따로 담았습니다. 곧 한 CD에 담은 deśanā는 하나라도 다음 CD에 다시 담지 않았습니다.

මේ ආකාරයෙන් මෙම සංයුක්ත තැටි තුනම අසාය ඇති බුදුනුවන්ගේ ධර්ම ඥානය ඉහළ මට්ටමක පවතින බව මට විශ්වාසය.

이렇게 이 CD 세 장을 모두 들은 분들의 dharma 앎은 높은 자리에 이르렀다고 저는 믿습니다.

එසේන් නිවන් වඩන සිරි සදහම් හතර නැමති සංයුක්ත තැටිය මවිසින් සකස් කරන ලද්දේ අප පින්වතුන්ට මේ සසරේහි මේ කයෙහි ඇති අසාරත්වය හොඳින් වටහාගෙන බවුන් වඩා මගඵල ලබා ගැනීමට හැකිවනුරින් අප ආර්යයන් වහන්සේ විසින් දේශනා කරන ධර්ම දේශනා එක්තරා ක්‍රමානුකූල රටාවකට මෙම සංයුක්ත තැටියට ඇතුරත් කිරීමෙනුයි.

그래서 제가 'Nivan Vadana Siri Sadaham 4'라는 CD를 마련한 것은, 여러분이 이 saṃsāra와 이 몸에 있는 asāra(알맹이 없음)를 잘 깨달아 bhāvanā를 닦고 magga-phala를 얻을 수 있도록, 우리 ariya 스님께서 설하신 dharma deśanā들을 어떤 차례에 맞추어 이 CD에 담는 것으로써입니다.

මෙම සංයුක්ත තැටියට වර්තමානයේ කාගෙත් කතාබහට ලක්වී ඇති බුදුරස් විහිදීම් පිළිබඳ හේතුඵලවාදීව උන්වහන්සේ විසින් කරනු ලබන විග්‍රහයද

이 CD에는 오늘날 누구나 입에 올리는 Buddha raśmi 뻗어 나감에 대해 스님께서 hetu-phala(까닭과 열매)에 따라 하신 풀이와,

ඊට පසුව ධ්‍යාන අංග පිළිබඳ කරන ලබන විග්‍රහයක්ද

그 다음 jhāna의 aṅga(갈래)들에 대한 풀이,

ඊට පසු අප ශරීරයෙයි ඇති දෙතුස් කුණුපයන් ලැබීමට මුල් වන්නා වූ අප මනසේ ඇති සූසිත ස්වභාවයන් ගැන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මීට පෙර අපා නොතිබූ බුද්ධ දේශනාවක් පිළිබඳව කරන විග්‍රහයක්ද

이제까지 우리가 들어 보지 못한 부처님 deśanā 하나에 대한 풀이,

ඊට පස කුසල මූල පටිච්ච සමුප්පාදයේද කරණීය මෙත්ත සූත්‍රයෙන් බුදුන් වහන්සේ පෙන්නා වදාළේ කුමක්දනාදී

그 다음 kusala-mūla paṭicca samuppāda, 그리고 Karaṇīya Metta Sutta에서 부처님께서 보여 주신 것은 무엇인가 하는 것들에 대한

ධර්ම දේශනා වලින් පසුව සීල සමාධ සමාදානයේ පිහිටා දෙතුස් කුණුපය භාවනාව වඩා අවසාන වශයෙන් පැයක කර්මස්ථාන භාවනාවක් මෙම සංයුත තැටියට අඩංගු කර ඇත.

dharma deśanā들 뒤에, sīla와 samādhi의 samādāna(다짐)에 머물러 dvattiṃsākāra(서른두 가지 더러운 몸 부분) bhāvanā를 닦는, 마지막으로 한 시간짜리 kammaṭṭhāna bhāvanā를 이 CD에 담았습니다.

එසේ එහින් මෙම සංයුක්ත තැටිය නිතර නිතර ඇසීම ඔබ සැමට මග පැල් ලැබීමට හේතු වාසනා ගෙනු ඇත.

그러니 이 CD를 자주자주 듣는 것이 여러분 모두가 magga-phala를 얻는 까닭이 되고 좋은 복을 가져다줄 것입니다.

අපි දැන් මෙම ධර්ම දේශනාවලට සාවදානව සවන් දෙමු.

이제 이 dharma deśanā들을 마음 기울여 들읍시다.

번역 고르기