와하라까 코리아
CD004-08

CD004 · 8번째 · 43분 · 원문 녹음

kesā lomā bhāvanā

කේෂා ලෝමා භාවනාව

අනන්ත ගුණච සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගතර කර මහා සංඝරත්නය මහා ගුණසුරු නිර්ද වැඩ සිටිඳෙනවා ක්‍රියාසී කරගනිමින් ඒ සම්බුදු පියාණන් වහන්සේලාග්‍ර කර මහා සංඝරත්නය අිසය අද මේ සීල සමාධි ප්‍රඥාව පූර්ණය කර නිවන් සාක්ෂාත් කරන්න අධිෂ්ඨානය

끝없는 guṇa를 지니신 sammā sambuddha 부처님들과 거룩한 saṅgha 보배가 큰 guṇa의 빛을 띠고 머물러 계심을 마음에 새기며, 그 부처님들과 saṅgha 보배께 기대어, 오늘 이 sīla, samādhi, paññā를 가득 채워 nibbāna를 몸소 이루겠다는 adhiṭṭhāna를

තබාගෙන අද මේ ආකාරයෙන් අද උන් වූ කර්මස්ථානයක් පූර්ණ කරගන්න බලාපොරොත්තු වන්නේ කියාසී කරගන්න ඕන එතන් සිහි කරගනි

세우고, 오늘 이렇게 배우는 kammaṭṭhāna 하나를 채우기를 바랍니다. 그것을 마음에 새겨야 합니다.

සමතුන්ගේ ව බදින්නා වූ හුලන් පොදක් වේවා කියලා කරදරයක් හිංසාවක් පිරිස නොවෙවා කියන්නා වූ අධිෂ්ඨානයක් ලබාගෙන අප්‍රමාණ

모든 이에게 닿는 바람 한 줄기가 되기를, 어떤 괴롭힘이나 해침도 무리에게 없기를 바라는 adhiṭṭhāna를 세우고,

කියන්නා වූ අධිෂ්ඨානයක් ලබාගෙන අප්‍රමාණ ලෝක සත්ත්වයෙන් සඳහා නිත්සිත් පතුරුවින් අති මේ මහා කර්මස්ථානය වරන්න බලාපොරොත්තු වෙනවා ක්‍රියාකරන්න ශාන්තභාවයට පත්වෙන්න

헤아릴 수 없는 세상 중생들을 위해 늘 mettā를 펼치며 이 큰 kammaṭṭhāna를 닦기를 바랍니다. 그렇게 행하여 고요함에 이르기를.

ශාන්තභාවයට පත්වෙලා අද මේ දරන්නා උත්සාහය වීර්ය ඒකාන්තය නිවන් සාක්ෂාත් කරන්න හේතු වාසනා වෙත්වා. අනන්ත ලෝක සත්දින්දාත් ඒ

고요함에 이르러, 오늘 기울이는 이 애씀과 vīriya가 반드시 nibbāna를 이루는 바탕이 되기를.

වාසනා වෙත්වා. අනන්ත ලෝක සත්දින්දාත් ඒ ශාන්ති අමා ශාන්තිම ලැබිත්වා ගැනා වඩිතානින් සාදුකාරයක් දෙන්නට

끝없는 세상 중생들도 그 고요함, amata의 고요함을 얻기를. 닦는 이들 모두 함께 sādhu를 외칩시다.

සාදුහඬ

(sādhu 소리)

පාද උදෙ තියාගෙන මේ දරුවන් කරගෙන භාග

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මුණිදු ගුණ පවසමි

muni들의 임금님의 guṇa를 노래합니다.

මුනිඳු දිව මන්දෙස දැමී ගුණුවෙන් වඩමමි සැමගේ හදවත් වෙතට වැඩමමිබි

muni 임금님의 거룩한 dhamma를 펼치신 guṇa로 모셔 들입니다, 모두의 가슴 속으로 모셔 들입니다.

මුනිදු වෙත අසුනා පද කුල මලින් සැදුනා සුදු නෙම් මැවුණා මුණිඳු වඩිනට අසුන් සැදුනා

muni께 드릴 자리가 연꽃으로 꾸며지고, 흰 빛이 어리니, muni께서 오시도록 자리가 마련되었네.

සඟිළද වැඩමමුදු මහා නිලම් මවනෙමු එපු දසුන් පුදනෙමු මෙවන් සඟ පෙළ වඩා හිඳවමුන

saṅgha도 모셔 들이고, 큰 자리를 마련하여 바치며, 이런 saṅgha의 줄을 모셔 앉힙니다.

නුවණ වඩ වන ලොව අකාරය පෙන්වන දහම් මග අරගෙන වඩමු නිවනට සුමග දැනගෙන

슬기를 키우고 세상의 참모습을 보여 주는 dhamma의 길을 따라, 좋은 길을 알고 nibbāna로 나아갑시다.

මව් පියවෙතින් මේ කයේ මුල හටගත්තේ ගඹ ලෙසයි විට එම තැන බැසගත්තේ එම තැන් කලලයයි පොඩි බිඳුවක් ඇත්තේ එම තැන් බදා තිරු රෙහි මුල හටගත්තේ

어머니 아버지에게서 이 몸의 뿌리가 생겨났네. 태처럼 그곳에 내려앉았네. 그곳은 kalala, 작은 방울 하나였네. 그곳에 붙어 뿌리가 자라났네.

පෙර භවයකින් නෑ මේ කය ගෙන ආවේ මව් ගැබලයි කන බොන දෙයකින් ූයි

이 몸은 앞선 bhava에서 가져온 것이 아니네. 어머니 태 속에서 먹고 마시는 것으로 자랐네.

මව් කන බොන ආහාර ඕජස පෑ ඒ රස ඇදගෙනයි මේ කයේ සැක කසුවේ

어머니가 먹고 마신 음식의 ojā, 그 맛을 끌어당겨 이 몸이 지어졌네.

පත්ල ගිනි සුලන් යන හතරක රැඳීලා කන බොන ආහාර ලෙස සකසාගෙන ගෙන වැදිලා සැදෙමින් ඔජසක් මව් ගැබ වෙත ගලලා බැඳිලා රැඳීලා මේ කය වුණි එකලා

땅·물·불·바람 네 가지에 머물러, 먹고 마신 음식으로 다듬어져 들어와, ojā가 되어 어머니 태로 흘러들고, 묶이고 머물러 그때 이 몸이 되었네.

නවද දස මසක් මව් ගැබ තුළ වුටු වෙලා සැදුනමුත් මේ කය ගැබෙහි තුලා

아홉, 열 달을 어머니 태 안에서 자라며 이 몸이 태 속에서 지어졌지만,

බිහි වුණ ුනදා පටන් මෙලොවට කටට හලා දුන්කිරි නොයෙකදී ලෙස යළි ආහාර කළා

태어난 날부터 이 세상에서 입에 넣었네, 젖과 갖가지 것을 다시 먹을거리로 삼았네.

උපතේ පටන් කන බොන දෙය මුවට දුත වැදෙන විට ඕජස කයට ට පනි දුගඳ අපත ලෙස කොටසක්ද වුන මළු විලස දින දින එළියටම ලි

태어날 때부터 먹고 마시는 것을 입에 넣으면 ojā는 몸으로 가고, 한 부분은 고약한 냄새 나는 더러운 것이 되어 똥처럼 날마다 밖으로 나가네.

කන බොන ආහාර අප සුවඳයි ගෙනකන්නේ හොඳ රස මිහිරයයි අරගෙන බුදමින්නේ ඒවා සියලු දේකෝ පමණ අරගන්නේ ඒවට වුනේ මොන වද සිහි කරපන්නේ න්නේ

먹고 마시는 음식을 우리는 향긋하다며 가져와 먹고, 좋은 맛과 단맛을 취하며 즐기네. 그 모든 것을 얼마나 취하는가, 그것들이 어떻게 되었는지 떠올려 보라.

[උගුර කෑරීම]

(목 가다듬는 소리)

කන බොන දෙයක් දත කටරගෙන ගිලගත් සැනින් කය ඕජස සමඟ රසය සහ සුවඳ දැන් අහලක නොමැතවන ඕජස සදාතුනි මේ වැඩුම දෙන

먹고 마시는 것을 이로 씹어 삼키자마자 몸은 ojā와 함께하고, 맛과 향은 이제 가까이에도 없네. ojā가 이 몸을 자라게 하네.

කොටසක් මලද මුලසට පිට ගියේ කොටසක් කයට රස ඕජස ගියේ

한 부분은 똥과 오줌으로 밖으로 나갔고, 한 부분은 맛과 ojā로 몸에 갔네.

කෙස් ලොම් නියද දත් සමකඩ මසද දියේ ඇට ඇට මිදුළු වුඩු හද සදති පැයි

머리털, 몸털, 손발톱, 이, 살갗, 살, 힘줄, 뼈, 골수, 콩팥, 심장 들이 생겨나네.

මේවා මේ කය ලෙස එක තැන හිටලා මේරුව මවනවා මායාවහි වටලා කුණු කොටසැකින් ින් දෙසක් කයකට සිටලා

이것들이 이 몸이라는 한곳에 머물러, māyā에 둘러싸여 산 같은 것을 지어내네. 더러운 서른두 부분으로 한 몸이 이루어져 있네.

හදලා නික ඇත කුණු කොටසට දමලා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මහ ගුණ තිබෙන්නේ ගත තුළ නොවණු ඇත හිත තුළ තිබෙන කුණු දෙතිසක් ලොවෙහි වෙත ඒ මග වැසී අද යටපත් ලෙසට යත නිවනට සුදු කරන හිත් ගුණ අහක ඇත

큰 guṇa는 몸 안에 있지 않네. 마음 안에 있는 서른두 더러움이 세상에 있어, 그 길이 막혀 오늘 짓눌린 채 가니, nibbāna를 위해 마음을 깨끗하게 하는 guṇa는 멀리 있네.

දෙතිසක් කුණු කොටත් ඇයි මෙහි හටගන්නේ

서른두 더러운 부분이 왜 여기 생겨나는가?

නැහැන දහම මම ඒ දෙන මග වැටහෙන්නේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හිතේ කුණු හරිටයි මුනි රජ පවසන්නේ ගත කුණු කියා දුක් විඳ විඳ ඉන්නේ

마음의 더러움을 버리라고 muni 임금님은 말씀하시네. 그런데 몸이 더럽다며 괴로움을 겪고 또 겪으며 지내네.

සුචරිත ශේෂයක් [ගායනය] මේ සතෙන එන්නේ න්නේ ඒ ටික නිසයි මිනිසෙක් ලෙස උපදින්නේ ඒ ටික පහ කරයි ටික ටික කෙලෙසන්නේ

남아 있는 sucarita가 이 삶으로 오니, 그것 때문에 사람으로 태어나네. 그 남은 것을 kilesa가 조금씩 없애 가네.

කාමට බැඳෙන විට ඒත් කරගන්නේ ආසා පොති බැඳුනම හිත ක්ෂය වෙනවා කේසා කියන නම ගතියට හිමි වෙනවා කේසා හිසට එන මුල හිත තුළ වෙනවා ආසාදුරු කොළොත් කේසා නැති වෙනවා

kāma에 묶일 때 그것을 짓고, 탐냄에 묶이면 마음이 시들어 가네. 그 성향에 kesā라는 이름이 붙네. 머리에 돋는 kesā의 뿌리는 마음 안에 있네. 탐냄을 떨쳐내면 kesā는 사라지네.

ලෝකය අමාරතයෙන් යුතු හිතනු ඇත පක්කම් රස හොඳයි අවිදුවේ නැගුම වෙත මේ ලෝ අමාතලයක් යයි හිතෙගත කිළුටක් වුනා නොවැතවෙ හිත මතක නැත

세상을 amata처럼 여기고, 다섯 kāma의 맛이 좋다며 avijjā가 일어나네. 이 세상을 amata의 땅이라 여기니, 그것이 더러움이 되었음을 마음은 알아채지 못하네.

හිත තුළ කහට තිබුනොත් නම් නිවන් නැති හෙම කුණ අත හලොත් නිවනට මගක් වෙ ලොව අමා රසයයි මෝහයක් වෙ ඒ කුණ හලොත්නි නිවනට මග මතුන්ස් වෙ

마음 안에 얼룩이 있으면 nibbāna는 없네. 그 더러움을 놓으면 nibbāna로 가는 길이 되네. 세상이 amata의 맛이라는 것은 moha이네. 그 더러움을 버리면 nibbāna로 가는 길이 드러나네.

ලෝමා හදපු හිත ඔහොමයි සැකසෙන්නේ ලෝකෙට අමායයි මුසා හැරගන්නේ මේ ලොව අනාතයි කොහොමද අම වෙන්නේ ි දුටුවොත් එමේ ලොමා හැරියන්නේ

lomā를 만든 마음은 이렇게 지어지네: 세상을 amata라 여기는 거짓을 붙드네. 이 세상은 anatta인데 어찌 amata가 되겠는가. 그것을 보면 lomā를 버리게 되네.

හොඳ සහ නරකදී මේ ලොව වෙත පෙනෙසා මුලාවට වැදුනොත් නොම පෙනෙ නාකයි කියන හොඳයයි ගෙනපුදි එම තැන නකා කුණු ගති හිත වෙත වැදි

좋음과 나쁨이 이 세상에 보이지만, 헷갈림에 빠지면 보이지 않네. nakhā라 하는 것은 좋다며 가져와 쥐는 것이니, 그곳에서 nakhā라는 더러운 성향이 마음에 들어오네.

නාකයි කිව්වද දැනගෙන හැරිය යුතු හිත තුළ නකා අතහැරගනු සියලු සතු එමෙමදා නකා පල දෙන කය නොමැතගෙදු භව මග කෙළවරට හිත සුදු යුතු

nakhā라 해도 알고 버려야 하네. 모든 중생이여, 마음 안의 nakhā를 놓으라. 그날 nakhā의 열매를 맺는 몸이 없어지니, bhava의 길 끝으로 마음을 깨끗이 해야 하네.

හොඳ සහ නරක නොමදත් සත කොහි ඉන්නේ ඇත නැත අන්ත දෙකකයි සත පැටලෙන්නේ ේ මෙමතැන් අන්ත දෙක දන්තා කියවන්නේ හිත කුණු කරන දන්තා ඔහොමයි වන්නේ

좋음과 나쁨을 모르면 중생은 어디에 있는가. 있음과 없음 두 끝에 중생은 얽히네. 이 두 끝을 dantā라 부르니, 마음을 더럽히는 dantā는 이렇게 되네.

මෙම තැන් අන්ත දෙක අතහැර දැමිය යුතු දන්තාවලට හිත තුළ කැප පිය යුතු අන්ත දෙකක් අත්හැරියොත් ලොවෙහි පැතුූ දන්තා හදන මුල අහවර කෙරිය යුතු

이 두 끝을 버려야 하네. dantā에 매인 것을 마음 안에서 끊어야 하네. 두 끝을 버리면 세상에서 바라던 것이 이루어지니, dantā를 만드는 뿌리를 끝내야 하네.

අංචෛ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉක්මා දහම තැන පිහිටන තිබෙන තැන මෝහෙන් ෙන් වැළඳගෙන තන කුණු ගොඩක් හිත තුළ හැදෙන තැන මේ හිත තුළ කුණයි දැකගෙන හරිනු මැන

dhamma를 넘어서는 곳, 머무는 곳을 moha로 끌어안는 곳, 살갗이라는 더러운 무더기가 마음 안에 생기는 곳 — 이 마음 안의 더러움을 보고 버려라.

දම් මග ඉක්මවා යන ගති හැරගන්න දහමට තබන විට හිතපි පිරිසිදූ ඔන්න කුණ දැක අත් හරි නිවනට පැමිණෙන්න සට යන ගුණත් මේ ලෙස ඔබ හැරගන්න

dhamma의 길을 넘어서는 성향을 버려라. dhamma에 맡길 때 마음은 깨끗해지네. 더러움을 보고 놓아 nibbāna에 이르라. taca라는 성향도 이렇게 버려라.

මසයයි සාරදයයි ලොව හටගන්නා සුභයයි අංස සයක් ඇත ලොව හොඳා සැප සම්පත් කියන මස වෙත හිත යන්නා මංසා කියන දේ ගුණේ හටගන්නා

살이 좋고 알차다며 세상에 생겨나는 것, 아름답다며 세상에 좋은 것이 있다고 여겨, 즐거움과 재물이라는 살로 마음이 가니, maṃsa라는 것이 성향으로 생겨나네.

ලොව මහ ලොකුය වටිනවා යන හැඟුම හැර මතු කළොත් ොතින් දහමෙන් කුණ ඉවර කර මොනවද වටින්නේ ලෝකෙන් සුවය හර නිසරුයි සියලු ලොව සම්පත් එසහී කර

세상이 크고 값지다는 느낌을 버리고 dhamma로 드러내면 더러움이 끝나네. 세상에 무엇이 값진가, 그 즐거움을 버려라. 세상의 모든 재물은 알맹이가 없다고 보라.

අත ඇර දැමුව දවට හිත පුණු කරපු

놓아버린 날, 마음을 더럽히던 것이 사라지네.

මංසය හැරෙනු හැත මහා අංශය දරපු

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හිතකුණ අත් හරි විට නිවනද එරු දුරු කරිය සම්පත් ගුණ දරපු

마음의 더러움을 놓을 때 nibbāna에도 닿네. 재물에 매인 성향을 떨쳐내라.

යම් අය නොහැරමේ සම්පත් පසූපස්සේ කුණු හිත අරන් යනවා මෙව පස්සේ එම තැන් නොහැර විට නහරුව එහිගත්තේ නහරයි කුණු ගොඩක් හිතකින් හටගත්තේ

어떤 이들은 이것을 버리지 못하고 재물을 뒤쫓으며, 더러운 마음을 지닌 채 이 세상 뒤를 따라가네. 그것을 버리지 못하면 그곳에 nhāru가 생기니, 힘줄은 마음에서 생긴 더러운 무더기이네.

හිත තුළ නහාරූ කුණු ගොඩ හැරලන්න මතු නහර දෙන කය නැති වෙ ඔන්න මේ බුදු දහම යළි මතු කරර මෙලේ දෙනවා නිවන් දකිනට කුණු දකිමින්

마음 안의 nhāru라는 더러운 무더기를 버려라. 그러면 앞으로 힘줄을 지닌 몸이 사라지리라. 이 붓다의 dhamma를 다시 드러내어, 더러움을 보며 nibbāna를 보도록 이끄네.

නොහැරියතින් ලොව අල්ලන එණු ගති ඇට්ටරගති දරයි හිත ගත එබඳු පැති ඇට්ටර කුණු ගතිය අට්ඨී කියන ඇති ඒ කුණ දැක හරි අටී ඉතුරු නැති මිදුනොත් එබඳු ඇටර ගතියට නැමි

버리지 못하면 세상을 붙드는 성향, 고집스러운 성향을 마음과 몸이 지니네. 고집스러운 더러운 성향을 aṭṭhi라 하네. 그 더러움을 보고 버리면 aṭṭhi는 남지 않네. 그런 고집스러운 성향에서 벗어나면,

හිත තුළ කුණක් ඇතිවෙයි මේ නම ලබලා ඇත්තර භවේ මිදුණු ගති හඬ මතු කරලා අට්ඨි මිංජයයි යන නම දෙති දරලා

마음 안에 이런 이름을 얻는 더러움이 생기네: 고집스러운 bhava에서 굳어진 성향을 드러내어 aṭṭhimiñja라는 이름을 지니게 하네.

ඇත්තර බෙහි මිදෙනා කුණ හැරගන්න ඒ කුණු කොටස අත හැරියොත් එළේන්න පිරිසිදු වනු ලැබී නිවනද අරගන්න මෙලෙසින් නිවන් මග මග දැකපුන හැරලන්න වග්ගති ලබන්නේ වකුටුව ඔහේ ඉන්න

고집 속에 굳어지는 더러움을 버려라. 그 더러운 부분을 놓으면 빛이 오리니, 깨끗해져 nibbāna에도 닿으라. 이렇게 nibbāna의 길을 보고 버려라. 굽은 성향을 지닌 이는 굽은 채로 그냥 지내네.

දුශ්චරිතය නිසයි ආ ගන්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ කුණු කොටස අතහැරියොත් එළේන්න පිරිසිදු වනු ලැබී නිවනද අරගන්න මෙලෙසින් නිවන් මග මග දැකපුන හැරලන්න වග්ගති ලබන්නේ වකුටුව ඔහේ ඉන්න

그 더러운 부분을 놓으면 빛이 오리니, 깨끗해져 nibbāna에도 닿으라. 이렇게 nibbāna의 길을 보고 버려라. 굽은 성향을 지닌 이는 굽은 채로 그냥 지내네.

දුශ්චරිතය නිසයි ආසා පොරයෙන්න ඇට්ටර වුනොත් ගති වකුටුයි සැම අතින්න වක්කන් කියන්නේ මේකයි දැනගන්න වක්ගති හැරිය වක්කන් ඉතිරි නැති

duccarita 때문에 탐냄에 휘말리네. 고집스러워지면 성향이 모든 면에서 굽네. vakka라는 것이 바로 이것임을 알아라. 굽은 성향을 버리면 vakka는 남지 않네.

හිත තුළ තිබුණු කොණු කොටසක් පහව යති දැන් හිත පිරිසිදුම වන මග වෙතට ඇති කුණුහරගන්නේ මෙහෙමයි ගුණයේ පැති

마음 안에 있던 더러운 부분이 사라지네. 이제 마음은 가장 깨끗해지는 길로 가네. 더러움을 버리는 것, 이것이 guṇa의 길이네.

වක්ගති වුනොත් ලොව ආසාවට බැඳිලා මම මගේ ගොඩගසයි ආසා හද බැඳීලා ආදව සිටින විට ලෝකෙට හිත තබලා හදයන් යන ගුණක් ඇත හිත වෙත නැගීලා

굽은 성향이 되면 세상의 탐냄에 묶여, '나'와 '내 것'을 쌓으며 탐냄이 가슴에 묶이네. 아끼며 지낼 때 세상에 마음을 두니, hadaya라는 성향이 마음에 일어나네.

කවුරුන් සමගදෝ අපි හාදව ඉන්නේ නිසරු අසාරයි සැම ලොව දෙයවන්නේ දැකමිදු නොදින් හාදය පවතින්නේ හිතේ කුණු ගොඩක් එතැනින් අහවර වන්නේ

우리는 누구와 함께 아끼며 지내는가. 세상 모든 것은 알맹이 없고 헛되네. 그렇게 보고 벗어나면 hadaya는 머물지 않고, 마음의 더러운 무더기가 거기서 끝나네.

ඔය ටික නොකොළොත් මොනවද ලැබෙන්නේ යක්ගති නැගි නැගී දුක් සිත වැඩෙන්නේ

그것을 하지 않으면 무엇을 얻는가. yakana의 성향이 일어나고 또 일어나 괴로운 마음이 자라네.

ඒගුණඩකි තව හිත තුළ දකින්නේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

යකන් කිව්වේ ඕකයි කුණ කියන්නේ යක්ගති වෙතට නං වන හිත දුරලන්න

yakana라 한 것이 바로 그 더러움이네. yakana의 성향으로 기우는 마음을 떨쳐내라.

හිත කුණු හරි මග ඔය ලෙස දකිමින් වැඩුවොත් දෝෂ දැකුණ අත් හරිමින් යකනං කුණ නොමැත හිත පිරිසිදූ ඔන්න

마음의 더러움을 버리는 길을 그렇게 보며 닦으면, 허물을 보고 놓으며, yakana라는 더러움이 없어 마음이 깨끗해지네.

මගති නිසා උලකින් ඇමිණෙන්නේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කීලය කිව්වේ උල්වලටයි පවසන්නේ මකු තැනේ නම සැකසී ගෙන එන්නේ එම තැන් කිලෝමක යන කුණ හටගන්නේ මගති හුලක් වැනි කුණුගති හැරලන්න එම කුණ දැකම අතහැරගත යුතු ඔන්න

kilomaka라 한 것은 꼬챙이를 두고 하는 말이네. 그곳의 이름이 그렇게 지어지니, 그곳에 kilomaka라는 더러움이 생기네. 화살 같은 더러운 성향을 버려라. 그 더러움을 보고 놓아야 하네.

එම කිලෝමකුණ නැත හදේමෙන්න හිත පිරිසිදු නිවනට ඇතමේමින්න ඉන්න

그 kilomaka의 더러움이 가슴에 없으니, 마음은 깨끗해져 nibbāna로 다가가네. 그렇게 머물라.

ඇතිවන පිස දමන ගති ගුණ කුණ දැකලා යම් අය වැළඳුවොත් කුණු ගති පිස නගලා පිසගෙන කන්නේ මොන වද ලොවකින් හදලා ගුණ පිස දමයි සත මම ලොකු යයි කියලා විහගෙන කන ගතිය ලෝකෙහි රස නොදෙන හිත කුණු ගොඩකි ඔය ගුණදම් පිස දමන පිහකන් කීව කුණු ගොඩ දැක හිත වෙන අතහැර දමන්නකෝ නිවනට යයි සොඳීන න

남의 guṇa를 지워 없애는 성향의 더러움을 보라. 어떤 이들이 그 더러운 성향을 끌어안으면, 무엇 때문에 남을 짓밟아 먹는가. '나는 크다' 하며 중생은 남의 guṇa를 지워버리네. 남을 밟고 먹는 성향은 세상에 단맛을 주지 않네. guṇa와 dhamma를 지우는 그것은 마음의 더러운 무더기이네. pihaka라 한 더러운 무더기를 보고 마음에서 놓아버려라, 기꺼이 nibbāna로 가도록.

ලොව වෙත අන්ත ගතිගෙන මේ ලොව ඇලෙනා ගති මතුවේ විකුණ තිබුනොත් එම ලෙස අන්තව සිටින ගති අතහැරගෙන ලැබෙනා සැනසුම දැකිය යුතු කුණ හැරීනා

세상을 향해 끝으로 치닫는 성향을 지니고 이 세상에 들러붙네. 그런 더러움이 있으면 그 성향이 드러나네. 끝에 서 있는 성향을 놓아 얻는 고요함을 보아야 하네, 더러움을 버리며.

අන්තය හැරිය හොත් අන්තං ඉතිරි නැති එම ගුණ වෙන්න අන්තං ළඟ නැති අන්තය ගුණ වුනොත් පව්කඳ වෙතට ය තුළ ගුණක් හොය විලසින් දැකිය යුතු.

끝으로 치닫는 성향을 버리면 anta는 남지 않네. 그 성향이 없으면 anta도 곁에 없네. 끝으로 치닫는 것이 성향이 되면 pāpa의 무더기로 가니, 마음 안의 그런 성향을 그렇게 보아야 하네.

එමතැන් අන්ත ගුණ වන කුණ අතහැරලා මිතුුනොත් හිතෙන් පිරිසිදු කරවයි එකාලා කුණ දැක හරිකෝ නිවනට මග වඩලා එම අන්ත ගුණ නැතිවෙයි කයේ හැදිලා

그곳에서 antaguṇa가 되는 더러움을 놓아 벗어나면 마음이 깨끗해지네. 더러움을 보고 버려 nibbāna의 길을 닦으면, 몸에 생긴 그 antaguṇa는 없어지네.

ඌදය දරාගෙන ගෙන සෝකයෙන් වැළපෙන්නේ මොකද වුනේ මට මේ අයි හිතවන්නේ පව්කඳ නිසා වූ දේමයි දරවන්නේ ඒ ටික නොදත් සත මෝහයෙන් වටලන්නේ

udariya를 지닌 채 슬픔에 울부짖으며 '내게 왜 이런 일이 생겼나' 하고 생각하네. pāpa의 무더기 때문에 생긴 것을 지니고 있는 것이니, 그것을 모르는 중생은 moha에 둘러싸이네.

හිත තුළ ගුණක් ඔය විලට හට ගනීති පූදය දරන විට උදරයි නම ලැබේති උදරය කුණු ගොඩක් කිව්වා සිහ දෙවේ හිත තුළ කුණක් අත හැරියොත් කුණ නොවේ

마음 안에 그런 성향이 생겨 그것을 지닐 때 udara라는 이름을 얻네. udara는 더러운 무더기라고 말씀하셨네. 마음 안의 더러움을 놓으면 그것은 더러움이 아니네.

යම් අයං නම අරගන්නේ න්නේ විසිෝ ගතියනවැමේ හරි ලෙස එන්නේ රූරයි රිසියාවයි නම් හටගන්නේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔය දෙකං කුණු නමගන්නේ

그 두 가지가 더러움이라는 이름을 얻네.

හිත තුළ කුණක් දැක අතහැරගෙන ඉන්න එමං නැත කයටද ඔන්න කුණු දැක අත හරිමු යහපත සිදුවන්න මේ කුණු කොටස් දකින මුහිත තුළ ඔන්න

마음 안의 더러움을 보고 놓으며 머물라. 그러면 몸에도 그것이 없네. 더러움을 보고 놓자, 좋은 일이 일어나도록. 이 더러운 부분들을 보는 것은 바로 마음 안이네.

මතු කර යම් තැනක ලූදය ඇදගන්නා උංගා කියන නමකින් එහි පිවිසෙන්නා උම්ගම් මගක් ඇතිනම් කොහි තැනවන්නා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

පිරිසිදු නොමැත ඒ ගති මතු කරවන්නා මතු කර අනුන්ගේ හිංසා කුණ ගන්නේ එකිනෙක සතට හිං ගියන වැ කරවන්නේ මේකත් කුණු ගොඩකි මතු කරරගෙන ඉන්නේ. ඒකයි මත්ත ලුම්ගය කුණ දැක ඉන්නේ.

깨끗하지 않은 그 성향을 드러내네. 드러내어 남을 해치는 더러움을 취하고, 중생들이 서로 해치게 하네. 이것도 드러내 지니고 있는 더러운 무더기이니, 그래서 matthaluṅga라는 더러움을 보며 지내네.

දැඩිගති නිසා තදගතියෙන් අරගන්නා මේ කොටස හිත තුළ කුණමය වන්නා දැවිසි කොසක් කුණු ගොඩ බව හිතමින් පිරිසිදු වෙන්න අතහැර සැම හිතකින්නා

굳은 성향 때문에 완고하게 붙드는, 마음 안의 이 부분이 더러움이 되네. 그것이 더러운 무더기임을 생각하며, 깨끗해지도록 온 마음으로 놓아라.

බියව් තැන යම් විලක ඇදගෙන තව ඉන්නා ගිත්දක් ගැසුව ලෙස අතහැර නොම යන්නා පක්කම් සැපය පානය කර බැඳින්නා

두려운 곳에서 어떻게든 붙들고 머물며, 달라붙은 듯 놓지도 떠나지도 않고, 다섯 kāma의 즐거움을 마시며 묶이네.

පානය ඉත්ත තැබු තැනකින්ද වන්නා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මේකත් කුණු ගොඩකි ගෑවෙන පිලසනා තැවරෙන කුණක් හිත තුළ තව අරණු මනා පිරිසිදු පොළොත් මේ පින්තං කියන කුණා නිවනට මග වැඩෙයි කුණුගති හරිය තැන

이것도 들러붙는 더러운 무더기이네. 마음 안에 들러붙는 더러움을 잘 보아라. pitta라는 이 더러움을 깨끗이 하면, 더러운 성향을 버린 곳에서 nibbāna의 길이 자라네.

අම්මහා කියන්නේ තම වෙත බැඳගන්නේ සුවයට තමයි සේයයි අහිත තබවන්නේ සේ අම්හා කියන නම පට බැඳිමි සෙම්හා කියන ගුණ ආසානිවන්නේ මේ කුණේ කුණ බව සිහියට ගන්න තෙම්හා කුණත් අත්හැරියොත් හිතකින්න න්න පිරිසිදු බව ලැබෙයි ඔය ටික දැකගන්න තෙම් හානත් හැර ඔබ පිරිසිදුවන්න

semha라는 것은 제게 묶어 두는 것이니, 즐거움을 위해 그곳에 마음을 두게 하네. 그래서 semha라는 이름을 붙이니, semha라는 성향은 탐냄이 되네. 이 더러움이 더러움임을 마음에 새겨라. semha의 더러움도 마음으로 놓으면 깨끗함을 얻으니, 그것을 보아라. semha도 버리고 깨끗해져라.

පුහුදේ වෙත එල්බගෙන හිත පවතින්නේ උපෝ කියන කුණයි හිතකින් ගන්නේ කුණු ුනුනොත් නොසේරම දුක දෙන්නේ පුම්බෝ ගුණ හරි දම් තතු දකිමින්නේ

헛된 것에 매달려 마음이 머무니, pubba라는 더러움을 마음으로 붙드네. 더러움이 되면 끝없이 괴로움을 주네. dhamma의 참모습을 보며 pubba의 성향을 버려라.

ලෝකෙට ලොවන්නට බැඳුනොත් හිත එතැන හිත කුණු ගැහෙනු ඇත කුණු කඳකින් හැදෙනා ලෝකෙම නිසරුයයි දුටුවොත් දම් ඇස සිනා ලෝහිත අත්හැරෙයි පුණු හැරෙනවා එතැන ලෝකෙට හිතක් නැත්නම් ඔය තව ඉන්න ලෝහිත හදන හිතේ කුණහැ දැනගන්න මේ දම් දුටුවා නම් කුණ ලොව හටගන්න හේතුව පෙනෙන වෙනවා ඔය ලෙස හිතපන්න

세상에 lobha로 마음이 묶이면 그곳에서 마음이 더러워져 더러운 무더기로 지어지네. 세상 모두가 알맹이 없음을 dhamma의 눈으로 보면 lohita를 놓고 그곳에서 더러움이 버려지네. 세상에 마음을 두지 않으면 그렇게 머물라. lohita를 만드는 마음의 더러움을 알아라. 이 dhamma를 보았다면 세상에 더러움이 생기는 까닭이 보이니, 그렇게 생각하라.

අස්සූ කියන්නේ මොනවද? හිතෙහි කුණා. අරගෙන අසු වුනොත් තබනවා මෙගී යනා මගේ කියා අසු වුන දේ තැබුව තැන අස්සෝ කුණ නැගො ගලන මෙනා සිකු කුණ හැරිය හොත් ගත වෙත කුණුද නැති අසූ හරින මග මේ ලෙස දැකිය යුති

assu라 하는 것은 무엇인가? 마음의 더러움이네. 붙잡아 쥐게 되면 '내 것'이라 두네. '내 것'이라 쥔 것을 둔 곳에서 assu의 더러움이 일어나 흐르네. 그 더러움을 버리면 몸에도 더러움이 없네. assu를 버리는 길을 이렇게 보아야 하네.

මේවා කොළොත් සැඟවෙන දෙය සැමට ඇති හොර වැඩ රහත් කුණු වැඩ සැඟුමෙහි වෙ වසලා තිබෙන්නේ මොනවද හිතේ ඔන්න ඒ කුණ දකිනු මැන කුණු කඳ විලන්න ඒ කඳ ගසා හැරියොත් අහක් යන්න එම තැන වසා කුණ ඉවරයි දැනගන්න

이런 것을 하면 누구에게나 숨기는 것이 생기네. 도둑질, 비밀, 더러운 짓이 숨겨지네. 마음에 덮어 둔 것이 무엇인지 보라. 그 더러움을, 그 더러운 무더기를 보라. 그 무더기를 털어 버리면 멀리 사라지니, 그곳을 덮던 vasā의 더러움이 끝났음을 알아라.

ක්ෂය වුණ විලසලෝ තතුමට ගන්නේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කුණ තිබුනොත් තමයි සිව් භවයක යන්නේ. මහ සිව් අපාණකට හිත තබවන්නේ ලෝභදසය කොළොත් බව සිහියම ගන්නේ

더러움이 있으면 네 갈래 bhava로 가니, 큰 네 apāya로 마음을 기울게 하네. lobha와 dosa를 지으면 그렇게 됨을 마음에 새겨라.

දුසිරිත් ලොවක් ක්ෂය කරනට බැරි හින්දා

duccarita의 세상을 없애지 못하기 때문에,

ඒ ලොකුනක් අරගෙන එද බන්දා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ලෝ සත යනවා සසරක පුණ වෙත කැන්දා ා කේළෝ හිතේ කුණ හරිනකෝ සෙත හන්දාමින්

세상 중생은 saṃsāra의 더러움으로 끌려가네. kheḷa — 마음의 더러움을 버려라, 평안을 얻도록.

නිකන් ඉඳිනාග සතට ඇති හොඳ දේදේ කියා සිඟමින් පසු පසම යති කුණු ගොඩ වෙතම හිංගුවොත් එයපු පැති හිතේ ඇති කුණක් ඔය විර රසට දැකිය යුතු ඒ ටික හැරිය හොත් සිාණික නැත්තේ හිත පිරිසිදුයි කුණු කොටසක් හැරගත්තී

빈둥대며 지내는 중생에게는, 좋은 것을 달라고 빌며 뒤를 따라가는 성향이 있네. 더러운 무더기를 향해 빌어 대면 그런 면이 생기니, 마음에 있는 더러움을 이렇게 보아야 하네. 그것을 버리면 siṅghāṇikā는 없네. 더러운 부분을 버리면 마음은 깨끗하네.

ලය තුළ සිා යන ගති කුමකට ගත්තේ එක ඇති වලටයි ලය මතුමත්ති අරගෙන සුවය කා දැමුවොත් ලයට ගෙන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ලසතිකා කුණ දැන අත්හළ යුතු වන්නේ

lasikā라는 더러움을 알고 놓아야 하네.

දෙතිසක් කුණු කොටසින් වට කරි දුෂ්කුණකට යට කෙරෙ ති පිළිකුල් කළ යුතු මේ කුණ එපැති හිත කුණු 32දෙක භව සිහි දෙවති

서른두 더러운 부분에 둘러싸여 나쁜 더러움 아래 짓눌리네. 꺼려야 할 이 더러움의 면들, 마음의 서른두 더러움이 bhava를 떠올리게 하네.

එබඳු එවන් කුණු දෙතිසක් වටගෙන බැඳෙන හිතක් තිබෙනාතුරු සතැන හේතුඵලය අනු සුවම සැකසුන දෙතිත් එණු කොටසක කය දෙතින

그런 서른두 더러움에 둘러싸여 묶이는 마음이 있는 한, hetu와 phala에 따라 지어진 서른두 더러운 부분의 몸이 생겨나네.

මේ බඳු කයට හේතුව සිහි කරලා හිතේ දෙතිස්කුණු කඳ දැන් දැකලා අතහැර දුන දින නිවනයි එකලා දෙතින්ස් මෙණු කය මතු තුුනහැ එකලා

이런 몸의 hetu를 떠올리고 마음의 서른두 더러운 무더기를 이제 보아, 놓아버린 날 바로 nibbāna이니, 서른두 더러움의 몸이 다시는 생기지 않네.

දහම දැකලා ඔබ බවුන් වඩන්න විදන් නුවණින් දහම් දකින්න වැටහුණ දවසට දහම් හොඳින් කායගතා සති දකී ඉතින්

dhamma를 보고 bhāvanā를 닦으라. paññā로 dhamma를 보라. dhamma를 잘 깨친 날, 비로소 kāyagatāsati를 보게 되네.

මේ කය මෙගත ආ හැටි සතියෙන් දැක්කේ මෙහෙමයි හේතුවට ඵලයක් ගෙන දැක්කේ හේතුව නැතිට ඵලයක් නැත දැක්කි කුණු කය හරි හේතුව ඔය ලෙස දැක්කේ

이 몸이 이렇게 생겨난 모습을 sati로 보았네. hetu에 phala가 따름을 이렇게 보았네. hetu가 없으면 phala도 없음을 보았네. 더러운 몸을 버리는 hetu를 그렇게 보았네.

මොනවට කුණු කය මතු කරගන්නේ දෙතින් හිත් ඇයි හිතෙන් දරන්නේ අර නොමිදි සත ඉතින් හිතන්නේ කුණු කය කුණු කය කියා හිතැන්නේ

무엇 때문에 더러운 몸을 드러내는가. 왜 서른두 가지를 마음에 지니는가. 벗어나지 못한 중생은 그저 '더러운 몸, 더러운 몸' 하고만 생각하네.

කයේ තිබෙන කුණු හිතුවට එවට හිතේ ගුණක් ඔබ දුද කිසිවිට හිතේ ේ ගුණක් නැත්නම් ලොව කිසිවිට මෙගත ගුණක් ලෙස නොසදයි එම විට

몸에 있는 더러움을 생각한다 해도 마음의 성향을 보지 않으면 소용없네. 마음에 그 성향이 없다면 이 몸에도 그 성향으로 지어지지 않네.

ගත හැදුකුණ දැන් හිතෙහි දකින්නේ මෙහෙමයි දෙතිසක් කොටින්නේ වටින දහම යටපත්ු ලෙසින් වැතුනා නිවන් මග මග එබඳු මගින්නේ

몸에 생긴 더러움을 이제 마음에서 보니, 이렇게 서른두 부분이 되었네. 값진 dhamma가 짓눌려 nibbāna의 길이 그렇게 가려졌네.

අද මතු කර සමවත් නැන නුවණිනවා දකින්නට දෙතිසක් එම කුණෙහි තිබෙන කුණ දුරු කළ විට නිවන් දකිනු ඇත දම් මග දැකගෙන

오늘 samāpatti와 ñāṇa로 드러내어 그 서른두 더러움을 보고, 있는 더러움을 떨쳐낼 때 dhamma의 길을 보며 nibbāna를 보게 되리라.

දැන් මේ කුණු කයේ ගති සිහි කරලා අතහැරමිදෙනු මැන නිවනම දැකලා කුමටද කුණු හිත මතුවට වඩලා පිරිසිදු වෙමු අපි නිවනට නැමි

이제 이 더러운 몸의 성향을 떠올려 놓아버리고 벗어나라, nibbāna를 보며. 무엇하러 더러운 마음을 앞으로 키우겠는가. nibbāna로 기울어 우리 깨끗해지자.

මිනිසත් කිවත් මේ කුණු ගොඩ කුමට ගෙන අපමණ සසරේ ලැපු ලැපු කය ය කියන කුණ

사람이라 해도 이 더러운 무더기를 무엇하러 지니는가. 끝없는 saṃsāra에서 얻고 또 얻은 몸이라는 더러움을.

මම කියා හිති මොන දවසක පින කිමිකම් ලබන වද සත කය වෙතක වන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කුණු ගොඩුවේ කුණු හිතකින් බව දැකලා කොහොමද සුපිරි වෙන වද ඵල එකලා හේතු සුවකුණු වුනොත් ඵලකුණු බව දැකලා හේතුව හරි මැනේ කුණ දුරු කරලා

더러운 무더기가 더러운 마음에서 생김을 보았으니, 그때 어찌 phala가 깨끗해지겠는가. hetu가 더러우면 phala도 더러움을 보고, 더러움을 떨쳐 hetu를 버려라.

හැදුණු කුණට අපි කුමද කරන්නේ මිය යනතුරු ඔහේති තිබෙති ඉතින්නේ මතුවට කුණු නැති හිතන්නේ එති දිනට සැනසුම් නිවන දකින්නේ

이미 생긴 더러움에 우리가 무엇을 하겠는가. 죽을 때까지 그저 있을 뿐이네. 앞으로 더러움이 없도록 생각하면, 그날 고요한 nibbāna를 보리라.

නිවන් දුටුව හිත කුණෙත යළි නැත සුපිරිසිදුයි පුදු දම්සුව එහිවෙස එපඳු ගුණෙන් සැනසුම වෙත හිතවත දහම් මගක් ගෙන නිවනට ඇත

nibbāna를 본 마음에는 다시 더러움이 없네. 아주 깨끗하니 붓다 dhamma의 즐거움이 거기 있네. 그런 guṇa로 마음에 고요함이 오고, dhamma의 길을 따라 nibbāna로 가는 길이 있네.

ඔබ සැම වෙත ැ මෙන් වැටහේවා පව්කුණු දෙතිසක්ම පෙනේවා මේ පවුදු සිරිත් ලෙසම දකීවා පිළිකුල් කර දෙති සැම හැරලා

여러분 모두에게 이렇게 깨달아지기를. pāpa의 더러움 서른두 가지가 모두 보이기를. 이것을 그대로 보기를. 꺼리며 모두 버리기를.

අත්බැව්බුදු

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

රජ දෙසදම් ඇසුරෙන හැදෙන අයුරු දුන්නා සතවේ වෙතගෙන මේ කය ගත ආටි සතියෙන් දැනමිදෙනු නිවනත් ඇත එම තැන

붓다 임금님이 설하신 dhamma에 기대어, 이 몸이 생겨난 모습을 sati로 알고 벗어나면 그곳에 nibbāna도 있네.

සැමට දහම් මග අද මතු වේවා මිසදිවංචා අහල නොවීවා දම් මග සිට බුදු සරණ අපාවා දම් දැක සඟ ගුණයට පිවිසේවා

모두에게 오늘 dhamma의 길이 드러나기를. micchā diṭṭhi가 가까이 오지 않기를. dhamma의 길에 서서 붓다께 기대기를. dhamma를 보고 saṅgha의 guṇa에 들어가기를.

ිසරණ ගුණ එවිටයි පිහිටන්නේ එමගිනිලෝ සත නිවන් දකින්නේ කැමට මෙවන්නේ දහස හිමිවන්නේ කොහිද මෙවන් කය මතු හටගන්නේ

그때에야 tisaraṇa의 guṇa가 자리 잡네. 그 길로 세상 중생이 nibbāna를 보네. 모두에게 이런 풀려남이 주어지니, 어디에서 이런 몸이 다시 생기겠는가.

තමට උතුම් බුදු සරණ ලැබේවා නිවන් මගින් නිදහසම ලැබේවා නිවන් දුටුව හිත සුවයම ූවා අතහැර නිදහස හිතට දැනේවා

저마다 거룩한 붓다께 기댐을 얻기를. nibbāna의 길로 풀려남을 얻기를. nibbāna를 본 마음이 편안하기를. 놓아버림의 풀려남을 마음이 느끼기를.

පාපෙට ඉඩක් නැත දම් දුටු විට එතැන කෝපය ය නොමැත කිසි හද වෙත රැඳෙන මේ බය හරින බුදු මග සිහියට රැගෙන සිහික කර වඩනු මැන දෙති සකින් ඉති

dhamma를 보면 그곳에 pāpa가 설 자리가 없네. 성냄이 어떤 가슴에도 머물지 않네. 두려움을 없애는 이 붓다의 길을 마음에 새겨, 서른두 가지로 sati를 닦아라.

මග දුටුව සැමටම නිවන ලැබී එම වග වැඩෙන විට මගඵල නැගෙති ඉබේ නිවනින් මෙපිට සුව නැති බව සිතෙනු ලැබි ඒම් අමා නිවනට හිත තබණු ලැබි

길을 본 모두가 nibbāna를 얻네. 그 길이 자랄 때 magga와 phala가 저절로 일어나네. nibbāna 밖에는 즐거움이 없음을 생각하게 되고, 그 amata nibbāna에 마음을 두게 되네.

කැමටම උතුම් මේ සුවකඳ සිහිවා බුදු දම් සඟ ගුණය සැමහදේ පිහිදාව පිරිසිදු භව නැගී නිවනට පිවිසේ සේවා සැමටම අමාදම් නිවනම අත් වේවා සාදු සාදු සාදු ාධ

모두에게 이 거룩한 즐거움의 무더기가 떠오르기를. 붓다, dhamma, saṅgha의 guṇa가 모두의 가슴에 자리 잡기를. 깨끗해져 bhava를 넘어 nibbāna에 들어가기를. 모두에게 amata dhamma, nibbāna가 손에 닿기를. sādhu, sādhu, sādhu.

번역 고르기