첫머리
ආරම්භය
වහරක ගෝනගල්දෙනිය අරිය චින්තාමාධිපති අභිඥාලාභී පූජ්‍යපාද ගරු වහරක අභය රතනාංකාර ස්වාමීන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ
Waharaka Gonagaldeniya Ariya Chinta āśrama의 으뜸 스승이시며 abhiññā를 얻으신 Pūjyapāda Waharaka Abhaya Ratanālaṅkāra 스님께서
වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් යුතුව වැසී ඇති නිවන් දොරටු විවර කරමින් අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ වූ ඒ නිර්මල බුද්ධ ධර්මය නිරුක් යමුව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසී හැදි තැන් විවර කරමින් පවත්වන්න යෙදුනු ධර්ම සාකච්ඡාම සංයුක්ත තැටියට අඩන් විය
세상 중생들을 크게 가엾이 여기시어, 닫혀 있던 nibbāna의 문을 열어 주시고, 우리 Tathāgata Sammā Sambuddha께서 가르쳐 주신 그 티 없는 Buddha dharma를 또렷하게 풀어 밝혀 주시며, 오늘날 dharma에서 가려진 곳들을 열어 보이시면서 나누신 dharma 이야기들이 이 CD에 담겼습니다.
අප ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනාව ඇතුලත් කොට මාව විසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිරි සදහම් සංයුක්ත තැටිපෙලේ පස්සන තැටියයි නෙම
우리 ārya 스님의 dharma 말씀을 담아 엮은 'Nibbāna를 닦는 Siri Saddhamma' CD 묶음의 다섯째 CD가 바로 이것입니다.
ධර්මයෝ මනාකොට ප්රත්යක්ෂ කරගෙන බවුන් වඩා මේ භයංකර සසරෙන් අතර වීමට සියලු දෙනාම අධිතන් කරගනිත්වා.
dharma를 바르게 몸소 깨달아 bhāvanā를 닦아, 이 무서운 saṃsāra에서 벗어나기를 모두가 굳게 다짐하기를 바랍니다.
තම තමන්ට ඇති ධර්මයේ නොවැහැටුණු තැන් සාකච්ඡා කර ගැනීමටත් බවුන් වැඩීම සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සෙන්සුරදානවල දීම උදේ නමයේ සිට පවත්ු ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාසෙ පෝය හා පසරොස්සක පෝය දිනවලදී පවත්වන සීල ව්‍යාපර ව්‍යාපාරයන් වලදී පුළුවන
저마다 dharma에서 깨치지 못한 곳을 함께 이야기 나누고, bhāvanā를 닦기 위한 kammaṭṭhāna를 받으려면, 토요일과 일요일마다 아침 아홉 시부터 열리는 특별한 Buddha pūjā 뒤에, 또 달마다 pōya 날과 pasalosvaka pōya 날에 열리는 sīla 모임에 오실 수 있습니다.
ගමන් මාර්ගය
오시는 길
නිට්ඨමුවේ සිට මාර්ග අංක 348 රුවන්වන් යන බසයකින් ගෝනගල්ිය හන්දියෙන් බැස බස්නාගුණ පාරේ යර 200ක් පමුණ පැවණින්නට අරීය චින්තාශ්‍රමය හමුවේ.
Nittambuwa에서 348번 Ruwanwella 가는 버스를 타고 Gonagaldeniya 갈림길에서 내려, Basnagoda 길을 따라 200야드쯤 걸어오시면 Ariya Chinta āśrama가 나옵니다.
තම වාහන වලින් එන අය නෙට්ටඹුවේ සිට පැමිණ උරාපොළහන් හන්දියෙන් වමට හැරී [උගුර කෑරීම] එතන සිට සැතිපුන් නමයක් පමණ පැමිණෙන විට ගෝනගල් හන්දිය හමුවේ. දැන් අපි මෙම
손수 차를 몰고 오시는 분들은 Nittambuwa에서 오다가 Urapola 갈림길에서 왼쪽으로 돌아, 거기서 9마일쯤 오시면 Gonagal 갈림길이 나옵니다. (목을 가다듬는 소리)
ගෝනගල් හන්දිය හමුවේ. දැන් අපි මෙම සංයුක්ත තැටියේ ඇති ධර්ම සාකච්ඡාවලට සමන් දෙනමු.
이제 이 CD에 담긴 dharma 이야기에 귀를 기울여 봅시다.
ំ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)