Ye brāhmaṇā vedagū sabbadhamme gāthā의 뜻
යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ ගාථාවේ තේරුම
වේද ගු සබ්බ ධම්මය කියන මේ ගාථාව විස්තර කරන්න කියලා අපිට ඉල්ලීමක් කරලා තියෙන්නේ.
'Vedagū sabbadhamme'라는 이 gāthā를 풀어 달라는 부탁을 받았습니다.
මේදි අපි දකින්න ඕනේ මේ බ්‍රාහ්මණ කියන වචනදි ඒ බ්‍රාහ්ම කියන වචනය ඉස්සෙල්ලා තෝරගෙන ඉන්න ඕනේ. යම් බ්‍රාහ්මණය කියන වචනය කියනකොට කවුද බ්‍රාහ්මණ කියන්නේ?
여기서 우리가 보아야 할 것은 이 brāhmaṇa라는 낱말입니다. 먼저 그 brāhmaṇa라는 낱말부터 가려 알아야 합니다. brāhmaṇa라고 할 때 누구를 brāhmaṇa라고 부릅니까?
බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඉස්සෙල්ලත් බ්‍රාහ්මණ හෙවත් බමුණු කියන කොට්ඨාසයක් හිටියා ලෝකේ ලෞකික වශයෙන් ලෝකෝත්තර ධර්මයක් අවබෝධයක් නැති නමුත් බමුණු කියන කොට්ඨාසය අපිට තමයි බමුණු නැත්නම් බ්‍රාහ්్ණයෝ කියන වචනය ඒගොල්ලෝ භාවිතා කරගෙන ආවා.
Buddha께서 계시기 전에도 세상에는 brāhmaṇa, 곧 bamuṇu라는 무리가 있었습니다. 세간의 차원에 머물러 lokuttara dharma에 대한 깨달음은 없었지만, 그 bamuṇu 무리가 '우리야말로 brāhmaṇa'라며 그 낱말을 써 왔습니다.
ඔය වචන බුද්ධ ශාසනයකෙදී පහළ වෙන දහම් අර්ථයෙන් නැත්නම් අර ඒ කියන ලෝකෝතර අර්ථයෙන් ශාසන අර්ථයෙන් කියන වචන පහු කාලෙකදී පවත්වාගෙන ඇවිදිලා වේදයට එකතු වෙන්නේ ඔය වචනය වචන වේදයට ගෙනාපුවහම ලෞකික අර්ථයෙන් තමයි පස්සේ එන්න පිරිස ගේන්නේ.
이런 낱말들은 본디 Buddha sāsana에서 드러나는 dharma의 뜻, 곧 lokuttara의 뜻, sāsana의 뜻으로 쓰이던 것인데, 뒷날 이어 내려오면서 veda에 들어갑니다. 낱말이 veda로 옮겨 가면 뒤따르는 무리를 세간의 뜻으로 이끌게 됩니다.
ඒ නිසා ඒ බ්‍රාහ්ම ගුණය නැති අයත් අපි තමයි බ්රහමුණු අපි තමයි බ්‍රාහ්ම කියන වචනයෙන් භාවිතා කරගෙන එනාපු නිසා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාල වෙන්නටත් ඒ බ්‍රාහ්මණ කොට්ඨාසී කියලා කොටසක් ලෝකේ හිටියා. ඒගොල්ලෝ වේදය ත්‍රී වේදය ඉගෙනගෙන ත්‍රී [උගුර කෑරීම] වේද පරප්රාප්ත බ්‍රාහ්මණයෝ කියලා ඒගොල්ලෝ ඒ නම භාවිතා කළා. බුදුරජාණන් වහන්සේ පෙන්නුවා
그래서 brāhmaṇa의 덕이 없는 이들도 '우리가 brāhmaṇa다'라며 그 낱말을 써 왔기에, Buddha께서 계시던 때에도 brāhmaṇa 무리라는 사람들이 세상에 있었습니다. 그들은 veda, 세 veda를 배워 '세 veda에 통달한 brāhmaṇa'라며 그 이름을 썼습니다.
කළා. බුදුරජාණන් වහන්සේ පෙන්නුවා බ්‍රාහ්මණ කියන වචනයෙන් පෙන්නන්නේ ඒ සාමාන්‍යයයි නෙමෙයි. බ්‍රාහ්මණ කියන වචනේ නිරුක්තියත් එක්කලා පෙන්නුවා.
Buddha께서는 brāhmaṇa라는 낱말이 가리키는 것이 그런 평범한 것이 아님을 보이셨습니다. brāhmaṇa라는 낱말의 nirutti, 곧 말뿌리와 함께 보이셨습니다.
බහා කළා වූ මනසක් ඇති නිසා බහා මන කියන වචනය තමයි බ්‍රාහ්මණ කියන එකට සංස්කෘත වලට අරගත්තේ.
태워 없앤 마음이 있기에 '태워 없앤 마음'을 뜻하는 말이 산스크리트에서 brāhmaṇa라는 낱말로 받아들여졌습니다.
එතකොට බ්‍රාහ්్ණ කියන වචනයෙන් පෙන්නන්නේ බහා කළ මනසක් නැත්නම් බහා කළ මානයක් ඇත්තා බ්‍රාහ්මණයි.
그러니 brāhmaṇa라는 낱말이 가리키는 것은, 태워 없앤 마음, 곧 māna를 태워 없앤 이가 brāhmaṇa라는 것입니다.
මානය බහ කරනවා කියලා කියන්නේ අලු කර දනවා. මානය අලු කර දැම්මට පස්සේ මානයක් නෑ.
māna를 태운다는 것은 재로 만들어 버린다는 말입니다. māna를 재로 만들어 버린 뒤에는 māna가 없습니다.
ඒ නිසා මානය ඉවරටම ඉවර කරගන්නේ අරිහත්වයට පත් වුනහමයි. [උගුර කෑරීම] අස්මී මානයත් කෙළවර කරනවා. එයා නියම බ්‍රාහ්මණ කියන වචනය ගැලපෙන්නේ අන්න ඒ කියන අස්මී මානය දුරු කරපු උත්තමයන්ට.
그래서 māna를 끝까지 끝내는 것은 arahatta에 이르렀을 때입니다. asmi-māna까지 끝냅니다. 참된 brāhmaṇa라는 낱말이 걸맞은 이는 바로 그 asmi-māna를 떨쳐 버린 거룩한 분들입니다.
එහෙනම් අරිහතුන් වහන්සේලා
그렇다면 그분들은 arahant들입니다.
එක අවස්ථාවකදී අ සන්තති කියන අමාත්‍යයා හත් දවසකට රජකමා අරගෙන රජකම් කරලා අන්තිමට අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේ දැක්කා අරිහත්වයට පත්වෙන්න හේතු වාසනාවක් තියෙනවා. හැබැයි මරණයත් ඒ ආසන්නවම තියෙනවා.
한번은 Santati라는 대신이 이레 동안 왕권을 받아 다스렸는데, 마지막 순간에 Buddha께서 보시니 그에게는 arahatta에 이를 인연과 복이 있었습니다. 그러나 죽음도 바로 가까이 있었습니다.
මේ වගේ අවස්ථාවක් තියෙන මෙයා දැකලා ඇථාපිට එනකොට ඇථාපිට ඉන්දැද්දීම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පුංචි ධර්මයක් අහලා අරිහත්වයට පත් වුණා.
이런 처지에 있는 그를 보시고, 그가 코끼리 등에 타고 오던 때 코끼리 등에 앉은 채로 Buddha께서 설하신 짧은 dharma를 듣고 arahatta에 이르렀습니다.
අභිඥා බල ලාභී සියල්ලම ලැබිලා අරිහත්යයට පත් වුනේ දැන් ඉන්න මේ සන්තති කියන අමාත්තයා. හත් දවසට රජකම් කරලා රජකම භාර දෙන්න හත්වෙනි දවසේ අවසානය එන වෙලාව කතාව දීර්ඝයි. සංති අමත්තයා කතාවක්.
abhiññā의 힘까지 모두 얻어 arahatta에 이른 이가 바로 이 Santati 대신입니다. 이레 동안 왕 노릇을 하고 왕권을 돌려줄 일곱째 날의 끝이 다가오던 때였는데, 이야기가 깁니다. Santati 대신의 이야기입니다.
ඉතින් එතන් නිසා මොකද වෙන්නේ? මේලාදී ධර්මය අහලා අරිහත්යට පත්වෙලා බලනකොට කාලය ඉවරයි පිරණවම්ම පාන්න හදනවා යතාගේ පිටවුල.
그래서 어떻게 되었습니까? 이때 dharma를 듣고 arahatta에 이르고 보니 목숨이 다하여, 그가 parinibbāna를 보이려 합니다.
මේ වෙලලාදී බුදුරජාණන් වහන්සේ කිව්වා සන්තති සැකැරලා පිරණුවන් පාන්න කියලා. සැකැරලා පිරණවන් පාන්න කියන්නේ ලෝක එයා දන්නේ නෑහ මේ රහතන් වහන්සේ නමක්
이때 Buddha께서 'Santati여, parinibbāna를 보여라'라고 하셨습니다. parinibbāna를 보이라 하신 것은, 세상 사람들은 그가 arahant인 줄 모르기 때문입니다.
මෙන්න මේ වෙලාවේදී අධිෂ්ඨාන බලයෙන් ආකාශයට නැගිලා පිරණුවන් පෑමත් සමඟ තේජෝකසිනය නැගිලා ශරීරයේ උඩීම දැවිලා අලු වෙලා යන්නට අධිෂ්ඨාන කළා.
바로 이때 그는 adhiṭṭhāna의 힘으로 하늘에 올라 parinibbāna를 보이면서 tejo-kasiṇa를 일으켜 몸이 공중에서 불타 재가 되도록 adhiṭṭhāna를 했습니다.
ඒ මොහොතේ ආකාශයට නැගිලා හදම් ආකාශයේදීම පිරණිනුවන් පලා තේජෝ කසිනය මුළු ශරීරය ආකාශයම දැවිල්ලා අලු වෙලා ගියා බිවට වැටුන්නේ නෑ වනවා.
그 순간 하늘에 올라 하늘에서 parinibbāna에 들었고, tejo-kasiṇa로 온몸이 공중에서 불타 재가 되어 땅에 떨어지지 않았다고 합니다.
මෙන්න මෙදියක් කාල පිරණවන් පෑවා.
이렇게 목숨을 마치며 parinibbāna를 보였습니다.
මෙන්න මේ අවස්ථාවේදී දැන් මිනිස්සුන්ට හිතාගන්න අමාරුයි මේත් බ්රාහ්මණයද එහෙනම් මේත් රහතන් වහන්සේ නමක්ද රජ ඇඳුම්, ඔටුණු, කඩු ඔක්කොමත් ඇඟි. රජා ඇඳුන් ඇඳගෙන කඩු පැළඳගෙන ඔටරුණු දාගෙන දැන් මේ රජ්ජුරුව හත් දවසට රජකම බාර දුන්නා මේ සන්තති අමාත්තයාට මේ හත්වෙනි අවසානේ අවස්ථාවන
이 대목에서 사람들은 헤아리기 어렵습니다. 이 사람도 brāhmaṇa인가, 이 사람도 arahant인가? 왕의 옷과 왕관과 칼을 모두 몸에 지니고 있었습니다. 왕의 옷을 입고 칼을 차고 왕관을 쓴 채였지요. 왕이 이레 동안 왕권을 이 Santati 대신에게 맡겼고, 이것이 일곱째 날 끝의 때였습니다.
මේවත් එක්කම තමයි මේ ආකාශයට නැගිලා හටම මේ විදිහට දැවිල්ලා අලු වෙලා ඔක්කොම විනාශ කරලා ගිහිල්ලා පිරණවන් පාල කෙළවර කරලා.
그것들을 모두 지닌 채 하늘에 올라 몸을 그렇게 불태워 재로 만들어 모두 없애고, parinibbāna를 보이며 끝을 맺었습니다.
මෙන්න මේ අවස්ථාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ගාථාවක් දේශනා කළා අලංකතෝ චේපි සමං චරෙය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී සබ්බේසු භූතේසු නිදාය ද්ං සෝ බ්‍රාහ්මෝ සෝ සමනෝ ස භික්ඛු කියලා.
이 일을 계기로 Buddha께서 gāthā를 설하셨습니다. 'Alaṅkato cepi samaṃ careyya, santo danto niyato brahmacārī, sabbesu bhūtesu nidhāya daṇḍaṃ, so brāhmaṇo so samaṇo sa bhikkhu.'
මේ අලංකතෝ චේපි කියලා එහනම් කියන්නේ මේ අලංකාරෝ සැරසිලා.
'alaṅkato cepi'란 꾸미고 치장했더라도라는 뜻입니다.
යම්කිසි කෙනෙක් හිටියත් එයා සමචරියාවෙන් යුත්ත නම්. ඒ කියන්නේ විසම ගති නැත්නම්.
어떤 이가 그렇게 있더라도 고른 행실을 갖추었다면, 곧 고르지 못한 성품이 없다면,
සන්තෝ දන්තෝ ශාන්තනං දාන්තනං වූ තත්ත්වයට පත් වුනා නම් ශාන්ත බවට පත් වුනා නම් නියත බවට පත් වුනා නම් ඒ කියන්නේ ගති නියතයි කියන්නේ ආයසරයා ආපහු වෙන සත්වයට පත් වෙන්නේ නැති කෙළවර වෙන සත්වයට පත් වෙනවා. බ්‍රහ්මචාරී
'santo danto' — 고요하고 길들여진 상태에 이르렀다면, 고요함에 이르렀다면, 'niyato' — 갈 곳이 정해졌다면, 곧 갈 곳이 정해졌다는 것은 다시 다른 존재로 태어나지 않고 끝을 맺는 존재가 된다는 것입니다. 'brahmacārī' —
පත් වෙනවා. බ්‍රහ්මචාරී ආර්යෂ්ඨාංගික මාර්ගය පූර්ණය කළා වූ චර්යාවෙන් යුක්ත වුනා නම් බ්‍රහ්මචාරිය වුනානම් සබ්බේසු භූතේසු නිදහය දන්නම් සියලුම සත්වයන් කෙරෙහි දඬුවන් බහා තැබු කෙනෙක් වුනානම්. සෝ බ්‍රාහ්මණෝ අන්න එයාට
Ariya aṭṭhaṅgika magga를 온전히 채운 행실을 갖추었다면, brahmacārī가 되었다면, 'sabbesu bhūtesu nidhāya daṇḍaṃ' — 모든 존재에게 몽둥이를 내려놓은 이가 되었다면,
කෙනෙක් වුනානම්. සෝ බ්‍රාහ්මණෝ අන්න එයාට කියනවා බ්‍රාහ්මණය සෝ සමනෝ එයාටයි ශ්‍රමණ කියන්නේ. ස භික්ඛු එයාටයි භික්ෂූ කියන්නේ.
'so brāhmaṇo' — 바로 그를 brāhmaṇa라 하고, 'so samaṇo' — 그를 samaṇa라 하며, 'sa bhikkhu' — 그를 bhikkhu라 합니다.
ඔය ගාථාව දේශනා කරලා හෙනම් ශ්‍රමණ වෙන්නේ, බ්‍රාහ්මණය වෙන්නේ, භික්ඛූ ඇඳුවෙන් නෙමෙයි. ඇඳුම කොහොම තිබුණත් හිත තුළ පවතින්නා වූ චිත්ත පාරිශුද්ධිය ධර්මානුකූලව නැගුණා නම් මෙන්න මේ තුළ තමයි ශ්‍රමණ ඉන්නේ, බ්‍රාහ්මණය ඉන්නේ, භික්ෂුව ඉන්නේ පරමාර්ථ වශයෙන්.
이 gāthā를 설하시며, samaṇa가 되고 brāhmaṇa가 되고 bhikkhu가 되는 것은 옷으로가 아니라고 하셨습니다. 옷이 어떠하든 마음 안에 있는 깨끗함이 dharma에 맞게 일어났다면, 바로 그 안에 paramattha의 뜻으로 samaṇa가 있고 brāhmaṇa가 있고 bhikkhu가 있습니다.
හැබැයි ලෝක සම්මතයක් වශයෙන් ගොන්නගලා තමයි භික්ෂු භික්ෂුණි ආදී වශයෙන් සම්මතයක් ගොන්නගලා තමයි සිති සිවුරු දරාගත්ත පිරිසක් ඒ විදිහට ඉන්නේ. ඒ සම්මත කතාවෙන් අපි ඇයටත් ක්‍රමණ කියනවා, බ්‍රාහ්මණය කියනවා, භික්ෂූ කියලා. ඇඳුම මොන එකක් වුණා
다만 세상의 약속으로 bhikkhu, bhikkhunī 같은 이름을 정해 두었기에 cīvara를 입은 무리가 그렇게 있는 것입니다. 그 약속된 말로 우리는 그들도 samaṇa, brāhmaṇa, bhikkhu라고 부릅니다.
කියනවා, භික්ෂූ කියලා. ඇඳුම මොන එකක් වුණා හරි. අභ්‍යන්තරයේ සුද්ධ වුණානම් එයත් ශ්‍රමණයත් බ්‍රාහ්මණයත් භික්ෂූ
옷이 무엇이든, 안이 깨끗해졌다면 그 사람도 samaṇa이고 brāhmaṇa이고 bhikkhu입니다.
දරුචීරිය කියන්නේ දර ඇඳුමක් ඇඳගෙන හිටපු දරපතුර වලින් ඇඳුමක් ඇඳගෙන හිටපු හොණ්ඩේ වවාගෙන, කැවුලු වාගෙන වැද්ද අවාගෙන හිටපු එක්කනේ.
Dārucīriya는 나무로 된 옷, 나무껍질과 잎으로 지은 옷을 입고 머리와 수염을 길러 사냥꾼 같은 모습으로 지내던 사람이었지요.
බුදුරජාණන් වහන්සේගෙන් බණ පදයක් අහලා අරිහත්යට පත්වෙලා
그는 Buddha께 dharma 한 구절을 듣고 arahatta에 이르렀습니다.
ඊට පස්සේ උන්වහන්සේට පැවිදි රුව ගන්න නැත්නම් මේ පැවිදි සම්මතය ගන්න ඕන වුනහම අට පිරක් තිබිච්ච නැති නිසා. සිවුරු තිබිච්ච නැති නිසා. සිවුරු හොයාගෙන ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ එයාට කිව්වා. සිවුරු හොයාගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නවා සිවුරු හොයන්න වෙලාවක් නැහැ. මේ අයත් ඉවරයි.
그 뒤 그분이 출가의 모습, 곧 출가의 약속을 받으려 할 때 aṭṭhaparikkhāra가 없었고 cīvara도 없었기에, Buddha께서 그에게 cīvara를 구해 오라고 하셨습니다. 그러나 Buddha께서는 cīvara를 구할 시간이 없다는 것, 이 사람도 곧 끝난다는 것을 알고 계셨습니다.
එයා සිවුරු හොයනට අදාලගේ ලේසියෙන් පහසුවෙන් සිවුරු තිබුනේ නැහැ. සිති සිවුරක් හදන්නහ හැමතැනම තියෙන රෙදි කෑලි කහල ගොඩල් වල තියෙන රෙදි කෑල්ලි ඕවා එකතු කරගෙන ඔය පාංස කූල චීවරයක් හදලා පණු පවලා හදලා ඔවන්න සිවුර හදාගන්න සිවුරක් හදාගන්න රිදි හොයන්න ගිහිල් එනකම් එහෙම යනකොට කහ ගොඩවල් වල තියෙන රිදි කෑලි හොයනකොට කුලප්පු වෙච්ච හරකයෙක් ඇවිදිලා හිටන් ඇනලා දාරු තීරිය එතන මළා.
그가 cīvara를 구하려 해도 쉽게 얻을 수 있는 cīvara가 없었습니다. cīvara를 지으려면 여기저기 버려진 천 조각, 쓰레기 더미에 있는 천 조각들을 모아 paṃsukūla cīvara를 만들고 꿰매어야 했습니다. cīvara를 지을 천을 찾으러 다니며 쓰레기 더미에서 천 조각을 찾던 중, 날뛰는 소가 달려와 들이받아 Dārucīriya는 그 자리에서 죽었습니다.
මළට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කිව්වා ඒ තැනැත්තම් දර ටිකක් හොයලා දලා ආදානය කරලා ඉන්න කියලා. භික්ෂූන් වහන්සේලාට ඒක බාර දුන්නා.
그가 죽은 뒤 Buddha께서 bhikkhu들에게 그 사람을 위해 장작을 좀 구해 화장하라고 하시며 그 일을 bhikkhu들에게 맡기셨습니다.
නමුත් බලනකොට වතින් ගිහියෙක්. පේන්නේ ගිහි වතකින් ඉන්නවා. වැවිද්දියෙක් නෙමෙයි.
그런데 보면 겉모습은 재가자입니다. 재가자의 모습으로 있었고 출가자가 아니었습니다.
නමුත් මේ වෙලාවේදී බලනවා මොකද කරන්නේ? වහා දහම් අවබෝධ කරගන්න මගේ මහා ශ්‍රාවකයන් අතුරෙන්. සංඝයා තුළින්. දාරුචීරිය අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ දාරුචීරිය මහා සංඝයාගේ නමට පැනෙව්වා. හැබැයි සිවුර තිබුනෙත් නෑ. අටපිරකර තිබුණෙත් නෑ. ප්රවිද්ධ ඉල්ලගෙන තිබුණෙත් නෑහැ. උපසම්පදාව සාමනයේරක අරන් තිබුණෙත් නැහ.
그런데 이때 어떻게 하셨는지 보십시오. Buddha께서는 '빠르게 dharma를 깨닫는 데에서는 나의 큰 제자들 가운데, saṅgha 안에서 Dārucīriya가 으뜸이다'라며 Dārucīriya를 큰 saṅgha의 이름으로 선언하셨습니다. 그런데 그에게는 cīvara도 없었고 aṭṭhaparikkhāra도 없었습니다. 출가를 청하지도 않았고, upasampadā도 sāmaṇera의 출가도 받지 않았습니다.
හැබැයි අසෝ මහා ශ්‍රාවකයන්ගෙන් එක්කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ පැනෙව්වා ධාරුතීරිය.
그런데도 Buddha께서는 Dārucīriya를 여든 큰 제자 가운데 한 분이라고 선언하셨습니다.
දැන් මෙතන් අපිට හොඳට පේනවා සිවුරක කිව්වත් බාහිර වතකින්වත් නෙමෙයි. මහා සංගත්වයට පත්වෙලා තිබුණේ.
여기서 우리는 분명히 봅니다. cīvara로도, 바깥 모습으로도 큰 saṅgha의 자리에 오른 것이 아니었습니다.
අරිහත්යට පත් වුනා නම්, ගුණයට පත්වුණා නම් අන්න ඒ තුළයි ශ්‍රමණ බ්‍රාහ්මණ භික්ෂු කියන නියම යථාර්ථය තියෙන්නේ.
arahatta에 이르렀다면, 그 덕에 이르렀다면, 바로 그 안에 samaṇa, brāhmaṇa, bhikkhu라는 참된 실상이 있습니다.
මෙන්න මේසා බ්‍රාහ්මණ කියන වචනය නිකන් කිව්වට හරියන්නේ නැහ. හේතු ඇතුව අලු කළ මනසක් එවත් මානය අඩු කරපු කෙනෙක් බවට පත්වෙලා ඉන්න ඕනේ. එහයි නියම බ්‍රාහ්මණය.
이처럼 brāhmaṇa라는 낱말은 그냥 말한다고 들어맞는 것이 아닙니다. 까닭이 있어 마음을 재로 만든, 곧 māna를 없앤 이가 되어 있어야 합니다. 그것이 참된 brāhmaṇa입니다.
අන්න ඒ බ්‍රාහ්్ කියන තන්දි අපි දකින්න ඕනේ මෙන්න මෙයයි මේ බ්‍රාහ්මණය කියලා කිව්වේ.
바로 그 brāhmaṇa라는 자리에서 '이것이 brāhmaṇa다'라고 하신 것을 우리가 보아야 합니다.
එන්න යම් අරිහත් පත් වෙච්ච උත්තමයඇත් නම් එයා තමයි මෙතන යේ බ්‍රාහ්ම කියන වචනයෙන් පෙන්නවා.
그러니 arahatta에 이른 거룩한 분이 있다면, 여기서 'ye brāhmaṇā'라는 낱말로 가리키는 이가 바로 그분입니다.
වේදගූ කියලා කියන්නේ. ඒ පිළිබඳ යම්කිසි ලෝකයේ විද්‍යාවක් ඇද්ද ඒ විද්‍යාවෙන් සියලු ආකාරයෙන් පූර්ණ වුනහම කියනවා වේදග වුණා.
vedagū라고 하는 것은, 그에 관해 세상에 어떤 앎이 있다면 그 앎으로 모든 면에서 완전해졌을 때 vedagū가 되었다고 합니다.
ලෝකය පිළිබඳව දැකී ලෝකය දකිනවා, ලෝකයට සමුදය ලෝක සමුදයවත් ලෝකය හටගන්න හේතුව දකිනවා. ලෝක නිරෝධය දකිනවා. ලෝක නිරෝත්ත මාර්ගයහවත් ආර්යෂ්ඨාංගික මාර්ගය දකිනවා. තව විදිහෙන් කියනවා චතුරාර්ය සත්‍යය තුළින් ලෝකය පිළිබඳව සියලු ආකාර කටයුතු දකිනවා. මෙන්න මෙහෙම දැක්ක කෙනාට කියනවා.
세상에 대해 — 세상을 보고, 세상의 samudaya, 곧 세상이 생겨나는 까닭을 보며, 세상의 nirodha를 보고, 세상의 nirodha에 이르는 길, 곧 Ariya aṭṭhaṅgika magga를 봅니다. 달리 말하면 cattāri ariyasaccāni를 통해 세상에 관한 모든 것을 봅니다. 이렇게 본 이를 그렇게 부릅니다.
ඔය වගේම සියලු ධර්මයන් කෙරෙහි මෙසේ දැනීමට පත් වුනා නම් අන්න එයාට කියනවා වේදගූ සබ්බ ධම්මය ලෝකේ එකම උත්තමයයි වේදගූ සබ්බ ධම්මය කියන තැන ඉන්නේ. සියලුම ධර්මයන් පිළිබඳව දැනීමෙන් යුක්ත වෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ.
그와 같이 모든 dharma에 대해 이렇게 앎에 이르렀다면 그를 'vedagū sabbadhamme'라 합니다. 'vedagū sabbadhamme'라는 자리에 있는 이는 세상에 오직 한 분 거룩한 분뿐입니다. 모든 dharma에 대한 앎을 갖춘 분은 lokuttara Buddha이십니다.
ඒ තමයි පළවෙනි මහා බ්‍රාහ්මණය.
그분이 바로 첫째가는 큰 brāhmaṇa입니다.
අන්න ඒ නිසා කියනවා ඒ බ්රාහ්මණා වේදගු සබ්බ ධම්මය කියනකොටම වෙන කාටවත් ඒ තත්ත්වය අයිති නෑ. එකම උත්තමයයි ඒ කියවෙන්නේ ඒ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගැන.
그래서 'brāhmaṇā vedagū sabbadhamme'라고 하는 순간 그 자리는 다른 누구의 것도 아닙니다. 그것이 가리키는 분은 오직 한 분, 그 lokuttara Buddha이십니다.
යේ බ්රාහ්මණා වේදගු සබ්බ ධම්මේ තේ මේ නමෝ එතුමානන් වහන්සේ මේ නමස්කාරයයි.
'Ye brāhmaṇā vedagū sabbadhamme, te me namo' — 그분께 드리는 나의 namaskāra입니다.
තේච මං පාලයන්තෝ අන්න ඒ ආශිර්වාදය ඒ කාරණයෙන් මාව පාලනය වේවා. මට රැකවරණ වේවා.
'Te ca maṃ pālayantu' — 그 축복으로, 그 까닭으로 나를 지켜 주기를, 나에게 보호가 되기를.
නමත්තු බුද්ධහානං මම බුදුන්ට නමස්කාර කරනවා. දුවරයන්ට නමස්කාර කරනවා. නමත්තු බෝධියක්. බෝධියට නමස්කාර කරනවා. බෝධිය කියන්නේ බුද්ධත්වය කරා ඇදී ආකිසි මාර්ගයකින්ද ඒකයි ලොව්තුරා බෝධිය.
'Namatthu buddhānaṃ' — 나는 Buddha께 namaskāra합니다. 거룩한 Buddha들께 namaskāra합니다. 'Namatthu bodhiyā' — bodhi에 namaskāra합니다. bodhi란 buddhatta에 이르러 온 길이니, 그것이 lokuttara bodhi입니다.
අන්න ලොව්තුරා බෝධියටයි නමස්කාර කරන්නේ. නමත්තු බුද්ධානං නමත්තු බෝධියක්.
바로 그 lokuttara bodhi에 namaskāra하는 것입니다. 'Namatthu buddhānaṃ, namatthu bodhiyā.'
ඒ බුදුපියාණන් වහන්සේලාටත් බුදුපියාණන් වහන්සේලා පැවුණන්නා වූ ඒ මාර්ගයටත් තමයි බෝධිය කිව්වේ. මේ බෝධිය ලොව්තුරා බෝධියටත් නමස්කාර කරනවා. බෝධිය කියන්නේ බුද්ධත්වය කරා ඇදී ආපු ක්‍රමය මාර්ගය.
그 Buddha들께, 그리고 Buddha들께서 걸어오신 그 길을 bodhi라고 했습니다. 이 lokuttara bodhi에도 namaskāra합니다. bodhi란 buddhatta에 이르러 온 방법, 그 길입니다.
නමෝ විමුක්තානං අන්න ඒ විමුක්තියටත් නමස්කාර කරනවා. නිවනට නමස්කාර කරනවා. නමෝ විමුක්තියක්. ඒ විමුක්තිය කරා එන්නා වූ යම්කිසි මගක් ඇත්්ද ඒ විමුක්ති මාර්ගයටත් මම නමස්කාර කරනවා.
'Namo vimuttānaṃ' — 그 vimutti에도 namaskāra합니다. nibbāna에 namaskāra합니다. 'Namo vimuttiyā' — 그 vimutti에 이르는 길이 있다면 그 vimutti의 길에도 나는 namaskāra합니다.
මෙන්න මේ ටික නම් තමන්ට රැකවර්ණය පතනක තමයි කරන්නේ. තේමේ නමෝ තේච මං පාලයන්තු වචනය.
이것들은 자신을 위한 보호를 바라며 하는 것입니다. 'te me namo, te ca maṃ pālayantu'라는 말이 그것입니다.
දැන් ඒ යම් බ්‍රාහ්මණයෙක් සියලු ධර්මයන් පිළිබඳ නිකුණයට පූර්ණත්වයට පත් වුණේද? අන්න ඒ උත්තමයාණන් වහන්සේට මම නමස්කාර කරනවා. ඉතින් ඒ හේතුවේ මට ආරක්ෂාව සැලසේවා.
모든 dharma에 대한 앎에서 완전함에 이른 그 brāhmaṇa, 바로 그 거룩한 분께 나는 namaskāra합니다. 그러니 그 까닭으로 나에게 보호가 있기를.
මම බුදුවරණන් වහන්සේලාට නමස්කාර කරනවා. ඒ බුද්ධ මාර්ගයට ගෞතරාබෝධියට නමස්කාර කරනවා. විමුක්තියට නමස්කාර කරනවා. විමුක්ති මාර්ගයට නමස්කාර කරනවා.
나는 Buddha들께 namaskāra합니다. 그 Buddha의 길, lokuttara bodhi에 namaskāra합니다. vimutti에 namaskāra합니다. vimutti의 길에 namaskāra합니다.
මේකයි ඒකේ ගාථාවේ අර්ථය.
이것이 그 gāthā의 뜻입니다.
නමස්කාරය ක්‍රම දෙහකින් කරන්න පුළුවන්. එකක් තමයි කාරණය විශ්වාස කරලා ඒ ගුණ විශ්වාස කරලා ඒ උතුමන් කෙරෙහි නම්්යතාවයක් දක්වලා, ගෞරවයක් දක්වලා ගරු භක්තියෙන් යුක්තව ඒ කෙරෙහි තමාගේ පැහැදීමෙන් ඒ කැටහත්භාවය ප්‍රකාශ කිරීම.
namaskāra는 두 가지 방법으로 할 수 있습니다. 하나는 그 덕을 믿고 그 거룩한 분들께 겸손함을 보이고 공경을 보이며, 깊은 존경을 담아 자신의 pasāda로 그 마음가짐을 드러내는 것입니다.
අනික තමයි ඊට හිත නමලා හැබැයි සම්පූර්ණ වෙන නමස්කාරය ඊට හිස නමලා ඊට අනුව කටයුතු කරන්නෙක් වෙන්න ඕනේ.
다른 하나는 거기에 마음을 숙이는 것입니다. 다만 온전한 namaskāra가 되려면 거기에 머리를 숙이고 그에 따라 행하는 사람이 되어야 합니다.
නම හිස් කර නමස්කාර. හිස නමා කරන්නේ නමස්කාරයයි.
머리를 숙여 하는 것이 namaskāra입니다. 머리를 숙여 하는 것이 바로 namaskāra입니다.
මොනවටද හිත නමන්න. දැන් අපි ඔලුව නමන්නත් පුළුවන් හිත නමනවා කියලා. හැබැයි මම නම් ඕකට ඔලුව පාත් කරන්නේ නැහ කියලා. ඒ කියන්නේ ඒක ළඟට කියලා බෙල්ල පාත් කරන්න නැහ කියන එක නෙමෙයි.
무엇에 마음을 숙입니까? 우리는 머리를 숙일 수도 있고, 마음을 숙인다고 할 수도 있습니다. 그런데 '나는 그것에 머리를 숙이지 않겠다'고 할 때, 그것은 그 앞에서 목을 숙이지 않겠다는 뜻이 아닙니다.
ඒ ඒ පුද්ගලයා කරන වැඩවලට යටත් වෙන්නේ නැතුව ගහමත් කියනවා මම ඔවුන්ට ඔලුව පත් කරන්න වෙලන්නේ නැහැ. අන්න හිත නමනවා කියන එකේ අර්ථයක් තියෙනවා.
그 사람이 하는 일에 따르지 않겠다는 뜻으로 '나는 그들에게 머리를 숙일 수 없다'고 말하는 것입니다. 바로 그처럼 마음을 숙인다는 말에는 뜻이 있습니다.
එහෙනම් හිත නමන්නේ යම්කිසි ධර්මයක් අහලා ඒ ගුණය දැකලා ඒ ගුණය කෙරෙහි තමුගේ නැමී සිටීමක් හිටියා නම් ඔලුව උස්සගෙන හිටියත් නමස්කාර කරනවා. ඕකයි හිත නමා කටයුතුක නිමන් නමස්කාරය.
그러니 마음을 숙인다는 것은, 어떤 dharma를 듣고 그 덕을 보고 그 덕에 대해 자신이 숙여 있다면, 머리를 들고 있어도 namaskāra를 하는 것입니다. 이것이 마음을 숙여 행하는 namaskāra입니다.
නියම නමස්කාරය කරන්න ඕන. යථාබෝධය ලබන්න ධර්මය අහලා ධර්මය තේරුම් අරගෙන බුද්ධ ධම්ම සංඝයන් ත්‍රිවිද රත්නය තේරුම් අරගෙන තමන් ඒට ගරු කරලා ඒ මාර්ගය අනුගමනය කරන්න පටන් ගත්තොත් ඔලුව උස්සගෙන හිටියත් අත් දෙක ලං නොකර හිටියත් එයා කරන්නේ මහා නමස්කාරයක්. නමස්කාරය තෝරාගන්න ඕනේ.
참된 namaskāra를 해야 합니다. 참된 깨달음을 얻기 위해 dharma를 듣고 dharma를 이해하며, Buddha, Dhamma, Saṅgha라는 tiratana를 이해하고 자신이 그것을 공경하여 그 길을 따르기 시작한다면, 머리를 들고 있어도, 두 손을 모으지 않고 있어도 그 사람은 큰 namaskāra를 하는 것입니다. namaskāra가 무엇인지 가려 알아야 합니다.
දැන් මේක කළා කියන්නේ කවුද? ඔය ගාථාව තියෙන්නේ මොනරා. දැන් මොන රහම වැඳගෙනද ඔටිය කිව්වේ. නමත් බබුද්ධානා නමත් බෝධියා කිව්වේ මොන රල් දෙක උස්සලලා හිටහනම් ලං කරලා හටනම් අල්ලේ තියාගෙන මොනලා වැඳලා නැද්ද.
그럼 이것을 한 이는 누구입니까? 이 gāthā는 공작의 것입니다. 공작이 어떻게 절하며 이것을 말했겠습니까? 'namatthu buddhānaṃ, namatthu bodhiyā'라고 할 때 공작이 두 손을 들어 올리거나 모으거나 손바닥을 맞댄 채 절하지는 않았겠지요.
දැන් මේකේ තියෙනවා ගෞරව කිරීමක්. ඔහුට පුළුවන් කමක් නෑහ. අර කියන්නා වූ හිතන කටයුතු කරන්න මොනවලට පුළුවන්කමක් නැහ.
그런데 여기에 공경이 있습니다. 공작은 그럴 수 없습니다. 앞서 말한 생각하는 일을 공작은 할 수 없습니다.
නමුත් අපේ බෝසතාණන් වහන්සේ සසර සැරි සරනකොට මයුර හෙවත් මොනර කුලයක ඉපදිලා කරපු වැඩපිලා සංසාරේ පුරුද්ද සකසර වැඳලා පුරලා පුදුලා කරලපු පුරුදු බුදුවරුන්ටු ගරු කරලා බුදුරජාණන් වහන්සේලා නමස්කාර කරලා තිබිච්ච සංසාර පුරුද්ද ඇවිදිලා තමයි මොනර ඒ අත්බැවේ මොනර අත්බැවි පුරුදු කරගත්ත එකක් නෙමෙයි ඕක මනුස්සයලා ඉන්න කාලේ මනුස්සව පුරුදු කරගත්ත දෙයක්.
그러나 우리 Bodhisatta께서 saṃsāra를 떠돌던 때 공작의 무리로 태어나 한 일은 saṃsāra에서 이어진 버릇이었습니다. saṃsāra에서 절하고 바라밀을 채우고 공양하며 해 온 버릇, Buddha들을 공경하고 Buddha들께 namaskāra해 온 saṃsāra의 버릇이 이어져 온 것입니다. 공작이 그 생에서 익힌 것이 아니라, 사람으로 있던 때 사람으로서 익힌 것입니다.
ඒක පාරම්පරිව නැහනම් ඒ සාම්ප්‍රදායිකව ඒ මනසට සම්පත් වෙලා හිටන් ඒ තත්වයෙන් තමයි ඒ අදහස ගත්තේ. ඉනව රටව සිංහල භාෂාව පාලි භාෂාවක් බැ. ඌ කෑ ගහන්න ඩිය කෑ ගැහුවට අදහස මතු වෙනවා ඔය විදිහට.
그것이 대대로, 곧 전해 내려온 것처럼 그 마음에 갖추어져 있었기에 그 상태로 그 뜻을 품은 것입니다. 그 짐승은 싱할라 말도 빠알리 말도 하지 못합니다. 그저 울음소리를 냈을 뿐이지만 그런 식으로 뜻이 떠오릅니다.
මේකෙන් තමයි මොනර ජීවිත කාලයේ තියෙනකම කිසිම ගොදුරුවකට අහුවෙන්නේ නැතුව මළපුඩුවකට අහුවේ නැතුව ආරක්ෂා වෙලා හිටියයි කියන්නේ.
이로써 공작이 살아 있는 동안 어떤 사냥꾼에게도 잡히지 않고 올가미에도 걸리지 않으며 보호받았다고 합니다.
ඉතින් ඒ නිසා තමන්ගේ හැඟීමයි මේ ප්‍රකාශ කරන්නේ. භාෂාව මොන එක වුණත් ඒකෙන් හැඟීම මතු වුනොත් අදහත මතු වුනොත් අන්න ඒ අදහස තමයි මේ රැකවන්න සලසන්නේ.
그러니 드러내는 것은 자기의 느낌입니다. 말이 무엇이든 그것으로 느낌이 일어나고 뜻이 일어난다면, 바로 그 뜻이 보호를 가져다줍니다.
ඒනි ඒනිසා මේ ගාථාවල් කියනකොට ඒ ගාථාවේ අදහස දකින්න ඕනේ. ඒ අදහස දැනගෙන කිව්වොත් බොහොම වැදගත්.
그러므로 이런 gāthā를 욀 때는 그 gāthā의 뜻을 보아야 합니다. 그 뜻을 알고 외면 매우 값집니다.
දැන් අපි වුනත් ඕක දකින්න ඕනේ ඔය ක්‍රමයට ඔය ගාථාවේ අර්ථය දැනගෙන භාවිතා කරනවා නම් තමයි ඒකේ හරය ඉන්නේ.
우리도 이것을 그렇게 보아야 합니다. 그 gāthā의 뜻을 알고 쓸 때 비로소 그 알맹이가 있습니다.
ගාථා පදවල නැතුව නෙමෙයි. සර්වායෙන් පරිපූර්ණයි කිව්වහම සියලු ආකාරයෙන්ම මේවා පරිපූර්ණයි. එහෙනම් අක්ෂර ඝන රටාව වෙන පරිපූර්ණයි. යම්කිසි ශබ්දයෙන් දිය යුතු යම්කිසි ශබ්ද මේ විද්‍යාවක් තියෙනවා නම් ඒකෙනුත් පරිපූර්ණයි. අක්ෂර විද්‍යාවක් තියෙනවා නම් ඒකෙත් පරිපූර්ණයි. අදහසක් තියෙනවා නම් ඒනුත් පරිපූර්ණයි.
gāthā의 낱말들에 힘이 없다는 것이 아닙니다. 모든 면에서 완전하다고 할 때 이것들은 모든 면에서 완전합니다. 글자의 짜임도 완전합니다. 어떤 소리로 내야 할 소리의 앎이 있다면 그것으로도 완전합니다. 글자의 앎이 있다면 그것으로도 완전합니다. 뜻이 있다면 그것도 완전합니다.
සම්පූර්ණයි. මේ ආකාරයෙන් තමයි මේ හැම බුද්ධ දේශනාවක්ම එන්නේ. ඉතින් ඒ නිසා ඒවය හරයක් නෑහ කියනවා නෙමෙයි සබ්ද නැගලා කිව්වත් අර්ථය නොදන්නා වුනත් ඒකෙත් තියෙනවා යම්කිසි ගුණයක්. හැබැයි නියම ගුණය ගන්න තමයි අදහස දැනගෙන කරන්න ඕනේ.
온전합니다. Buddha의 가르침은 모두 이렇게 옵니다. 그러니 그것들에 알맹이가 없다는 말이 아닙니다. 소리 내어 외기만 하고 뜻을 모르더라도 거기에도 어떤 덕이 있습니다. 다만 참된 덕을 얻으려면 뜻을 알고 해야 합니다.