karma와 vipāka
කර්ම විපාක
එහෙනම් කර්ම විපාකයා පලෙන්න නම් අනුකූලව මම මගේ කියලා දෙකක් හෝ අභ්‍යන්තර බාහිර දෙකක් හටගන්න ඕනේ.
그러면 karma vipāka가 그에 맞게 열매를 맺으려면 '나', '내 것'이라는 두 가지, 곧 안과 밖이라는 두 가지가 생겨나야 합니다.
අභ්‍යන්තර වූ වැස, කන, දිවනාසය, ශරීරය, මන කියන කොටසකුයි. ඒකට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කොටසකුයි. මේ දෙකක් ලෝකේ පහළ වෙලා ඒකට හැපු නැත්නම්, ගැටුන්නේ නැත්නම් කර්ම විපාකයක් ඵල දෙන්නේ කොහොමද?
안쪽인 눈, 귀, 혀, 코, 몸, 마음이라는 한 부분이 있고, 거기에 닿는 rūpa, sadda, gandha, rasa, phoṭṭhabba라는 한 부분이 있습니다. 이 두 가지가 세상에 나타나 서로 부딪치지 않는다면, 맞닿지 않는다면 karma vipāka가 어떻게 열매를 맺겠습니까?
ඵල ක්‍රමයක් නැ. එහෙනම් ඉෂ්ට වූ ප්‍රිය වූ ඇස කන දිවනාසය ශරීරය මන කියන අවස්ථාවකට ඉෂ්ට වූ ප්‍රිය වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අවස්ථාවක් ඇතුලත් වුනොත් ස්පර්ශ කියන අවස්ථාවක් ඇතුලත් වුනොත් ඒකෙන් පාප කර්මයක් පල දෙන්න පුළුවන්ද දුක් විපාකයක් එන්න පුළුවන්ද
열매를 맺을 길이 없습니다. 그러면 바라던, 사랑스러운 눈, 귀, 혀, 코, 몸, 마음에 바라던, 사랑스러운 rūpa, sadda, gandha, rasa, phoṭṭhabba가 들어온다면, 그것으로 pāpa karma가 열매를 맺을 수 있겠습니까? 괴로운 vipāka가 올 수 있겠습니까?
පියනක් කරපු එක ඵලය වශයෙන් ඉෂ්ත වූ [උගුර කෑරීම] මනාප වූ ඇස කන දිවනාසය ශරීරය මන කියන මේ ඉන්ද්රිය පහක් යමතෙක් ගොඩනැගිලා. ඉෂ්ට වූ, ප්‍රිය වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන ඒවා නම් ආවේ ඇසුරු කළේ. ඒ විපාක හිත සුඛ සහගතයි. ඒකෙන් දුක්ඛ සහගත විපාකයක් ඇති කරන්න බැ.
puñña를 지은 열매로 바라던, 마음에 드는 눈, 귀, 혀, 코, 몸, 마음이라는 이 indriya들이 세워져 있는 동안에는 바라던, 사랑스러운 rūpa, sadda, gandha, rasa, phoṭṭhabba dhamma들만 와서 어울렸습니다. 그 vipāka 마음은 sukha와 함께합니다. 그것으로는 dukkha와 함께하는 vipāka를 일으킬 수 없습니다.
යම්කිසි විපාකයක් නරක නම් ඒ අනුව අනිෂ්ඨ වූ, අප්‍රිය වූ ඇස, කන, දිවනාසය, ශරීරය මන කියන ඉන්ද්රිය පද්ධතියක් ගොඩනැගිලා. අනිත් වූ, අප්‍රිය වූ, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන එකක් බාහිර ලෝකයෙන් ඒකට රැදිලා ගට්ටනය වුණේ වුනොත් ඒකෙන් සැප විපාකයක් ගොන්නගන්න හේතු නැහ. ඒකෙන් ගොඩන්නගනවා දුක් විපාකයක්. නැත්නම් පාප කර්මයට පාප විපාකයක්.
어떤 vipāka가 나쁘다면 그에 따라 바라지 않는, 싫은 눈, 귀, 혀, 코, 몸, 마음이라는 indriya 짜임이 세워집니다. 바라지 않는, 싫은 rūpa, sadda, gandha, rasa, phoṭṭhabba dhamma가 바깥 세상에서 거기에 와 머물러 부딪친다면, 그것으로 즐거운 vipāka를 세울 까닭이 없습니다. 그것으로 세우는 것은 괴로운 vipāka, 곧 pāpa karma에 대한 pāpa vipāka입니다.
දැන් සැප විපාකයක් හෝ දුක් විපාකයක් ඇරෙන්න මධ්‍යස්ථ හෝ විපාකයක් ඇරෙන්න මේ ලෝක සත්‍යයාට වෙනත් විපාක විඳින ක්‍රමයක් තියෙනවා.
그러면 즐거운 vipāka나 괴로운 vipāka, 또는 가운데인 vipāka 말고, 이 세상 중생에게 다른 식으로 vipāka를 겪는 길이 있습니까?
එ එක්කෝ ඕගේ මනසට සැප සහගත වේදනාවක් ඇති වෙන්න ඕනේ. එක්කෝ දුක් සහගත වේදනාවක් ඇති වෙන්න ඕනේ. එක්කෝ උපේක්ෂා වේදනාවක් ඇති වෙන්න ඕනේ. සැප දුක් උපේක්ෂා කියන මේ වේදනා තුන අත්හැරියොත් ලෝක සත්යවට පාප විපාකයක් විඳින්න ක්‍රමයක් තියෙනවද?
당신 마음에 즐거운 vedanā가 생기든지, 괴로운 vedanā가 생기든지, upekkhā vedanā가 생겨야 합니다. 즐거움, 괴로움, upekkhā라는 이 세 vedanā를 빼고 나면 세상 중생이 pāpa vipāka를 겪을 길이 있습니까?
එහෙනම් වේදනාවක් ආවොත් තමයි ලෝක සත්ත්වයාට විපාකයක් විනි සිද්ධ වෙන්නේ.
그러니 vedanā가 와야만 세상 중생이 vipāka를 겪게 됩니다.
එහෙනම් වේදනාවක් හටගන්න මොනවද අවශ්‍ය වෙන්නේ?
그러면 vedanā가 생기려면 무엇이 있어야 합니까?
පස්ස පච්චයා වේදනා කියන සිද්ධාන්තය නැත්නම් එහෙම වේදනාවක් පහළ වෙන විදිහක් නෑහ. දැන් මොනවද ස්පර්ශ වෙන්න ඕනේ? සලායතන
'phassa-paccayā vedanā'라는 가르침을 빼면 그런 vedanā가 나타날 길이 없습니다.
නෑහ. දැන් මොනවද ස්පර්ශ වෙන්න ඕනේ? සලායතන පච්චයා පස්සව කියන සිද්ධාන්තය අත්හැරියොත් ස්පර්ශයක් හටගන්න විදිහක් නෑ.
그러면 phassa가 생기려면 무엇이 있어야 합니까? 'saḷāyatana-paccayā phasso'라는 가르침을 빼면 phassa가 생길 길이 없습니다.
එහෙනම් සලායතනයන් හටගන්නවා නම් නාම රූප නොතිබුණු සලායතන හටගන්න විදිහක් නෑ. විඤ්ඤාණයක් නොතිබුණුත් නාම රූප හටගන්න විදිහක් නෑ. සංඛාරයක් නොතිබුනොත් විඤ්ඤාණයක් හටගන්න විදිහක් නෑ. අවිද්‍යාවක් තිබුනොත් සංඛාරයක් හටගන්න විදිහක් නෑ.
그러면 saḷāyatana가 생기려 해도 nāma-rūpa가 없으면 saḷāyatana가 생길 길이 없습니다. viññāṇa가 없으면 nāma-rūpa가 생길 길이 없습니다. saṅkhāra가 없으면 viññāṇa가 생길 길이 없습니다. avijjā가 없으면 saṅkhāra가 생길 길이 없습니다.
එහෙනම් මුලදී යම් කෙනෙකුට විපාක වශයෙන් එනවා නම් ඔය අපි කිව්වේ සංඛාර පැත්ත.
그러니 처음에 누군가에게 vipāka로 온다고 할 때, 우리가 말한 것은 saṅkhāra 쪽입니다.
විපාකයක් වශයෙන් එනවා නම් අර අවිද්‍යාව දුරු කළත්. අපි අවිද්‍යාවෙන් ගොඩන්න සංඛාර දුරු කළත්.
vipāka로 온다면, 저 avijjā를 없앤다 해도, avijjā로 쌓은 saṅkhāra를 없앤다 해도,
විපාක වශයෙන් තියෙන ආනිංජාභි සංඛාර කියන කොටසක් තියෙනවා. මෙන්න මේ කොටස විපාක සංඛාර වශයෙන් ක්‍රමයක් ඇති කරනවා.
vipāka로 남아 있는 āneñjābhisaṅkhāra라는 부분이 있습니다. 바로 이 부분이 vipāka saṅkhāra로서 하나의 길을 만들어 냅니다.
ඇති කරලා හනම් ඒකෙන් ගොඩනගලා දෙනවා. විපාක ලෝකයක්.
그렇게 만들어 내고 나면 그것으로 vipāka 세상을 세워 줍니다.
අරිහතුන් වහන්සේ නමක් වෙලා හිටියත් විපාක ලෝකයෙන් මිදිලා නෑ. විදලා තියෙන්නේ සංඛාර ලෝකය. සංඛාර ගොඩන එකනුයි අවිද්‍යාව දුරු කරලා නිදහස් වුණේ. විපාක ලෝකේ තිබිච්ච නිසා බුදුරජාණන් වහන්සේටත් විපාක විඳින්න සිද්ධ වුණා.
arahant가 되었다 해도 vipāka 세상에서 벗어난 것은 아닙니다. 벗어난 것은 saṅkhāra 세상입니다. avijjā를 없애고 saṅkhāra를 쌓는 일에서만 풀려난 것입니다. vipāka 세상이 남아 있었기에 Buddha께서도 vipāka를 겪으셔야 했습니다.
බුදුරජාණන් වහන්සේලා ප්‍රබල වශයෙන් කර්ම 12ක් ස්ථිරව විපාක දුන්නා කියලා පෙන්නනවා.
Buddha께서 크게는 열두 가지 karma가 틀림없이 vipāka를 주었다고 보여 줍니다.
දැන් මේකෙදී අපි දකින්න ඕනේ.
이제 여기서 우리가 보아야 할 것이 있습니다.
ඒ දුන්න විපාකය බුදුරජාණන් වහන්සේගේ අතිශුද්ධ මානසිකත්වය තියෙද්දී. සංඛාර මාත්‍රයා ගොන්නගන්න නැති. අවිද්‍යා සංඛාර මාත්‍රයක් ගොන්නගන්න නැති මානසිකත්වයක් තියෙද්දී උන්වහන්සේට දුක් විපාක විඳින්න සිද්ධ වුණා.
그 vipāka가 온 것은 Buddha께서 더없이 맑은 마음을 지니고 계실 때였습니다. saṅkhāra를 조금도 쌓지 않는, avijjā saṅkhāra를 조금도 쌓지 않는 마음을 지니고 계실 때에도 그분은 괴로운 vipāka를 겪으셔야 했습니다.
හැබැයි මේ දුක් විපාක දන්න සිද්ධ වෙච්ච කෙනයි පොඩ්ඩක් හිතලා බලන්නේ.
그런데 이 괴로운 vipāka를 겪게 된 분에 대해 잠깐 생각해 봅시다.
දැන් බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයේදී අ බුදුරජාණන් වර හිටපු බුදුරජාණන් වහන්සේ නමගේ ශ්‍රාවකයන්ට සොපි ඇල්බත් බදින්න එපා යවකාපියව්ව. සොපිට උරුම යව මෙහෙම කියලා අපහසයක්.
Buddha께서 bodhisatta였을 때, 그때 계시던 어느 Buddha의 제자들에게 '쌀밥을 먹지 말고 보리나 먹어라, 너희 몫은 보리다' 하고 헐뜯었습니다.
දැන් කරපු ක්‍රියාව ඒ පෙර භවයක ඉවරයි ඔක්කො
그렇게 지은 짓은 그 이전 생에서 다 끝났습니다.
දැන් මේ ඇවිදිලා පාරමිතාපුරන ලොව්තුරා බුද්ධත්වයට පත්වෙලා ඉන්ද ඇද්දි විපාකයක් ගොන්න ඇැහගුණා. දැන් විපාකය ආවේ කොහොමද
그런데 이렇게 와서 pāramī를 채우고 위없는 Buddha가 되어 계실 때 vipāka가 세워져 덮쳤습니다.
ගොන්න ඇැහගුණා. දැන් විපාකය ආවේ කොහොමද වේරංජා කියන ගමේ බමුණේ. උන්වහන්සේට වස ආරාධනාවක් කළා.
그 vipāka는 어떻게 왔을까요? Verañjā라는 마을의 brāhmaṇa가 그분께 vassa를 지내 달라고 청했습니다.
වසා ආරාධනා පිරනේ බුදුරජාණන් වහන්සේ ගමට වැඩි භික්ෂූන් වහන්සේලා 500ක් එක්කලා ඔය 500ම තමයි එදා හිටපු එයාගේ පිරිස්.
vassa 청을 받아들여 Buddha께서 bhikkhu 500명과 함께 마을에 오셨습니다. 그 500명이 바로 그때 그분과 함께하던 무리였습니다.
දැන් එකතු වෙලා මොකද කරන්නේ?
그렇게 모였는데 어떻게 되었습니까?
අර ආරාධනා කරපු එක්කෙනාට මතක ඇති වුණා දානේ දෙන්නේ. මතක ඇති වුනා ආරාධනා කරපුවා. ආරාධනා කියලාන බුදුරජාණන් වහන්සේ ගමට වැඩලා ඒකෙන්න වැඩිලා හිටියා කවුරුවත් දන්දෙන කෙනෙක් ඔච්චර වටේ මිනිසි ඉන්නවා ඒකෙනිට හිතා වෙන්නේ නෑ.
청했던 그 사람이 dāna 드리는 일을 잊어버렸습니다. 자기가 청한 것을 잊었습니다. 청을 받고 Buddha께서 마을에 와서 머무셨는데, 둘레에 사람이 그렇게 많아도 dāna를 드리는 이가 아무도 없었고, 그런 마음을 내는 이도 없었습니다.
ඔයාසේ අර යවාරංගිය වෙලෙන්දුවෝ ටිකක් අහුවෙලා. ඒ අයට හිත විතරක් හිත වැටනා ඉතින් බලන්න එන්න දෙන්න දෙයක් නැහැ. යවහාල් දීලා ගියා. පූජා කරලා ගියා. දැන් තුන් මාසයක් යවහාල් වළඳලා ජීවත් වුණා.
마침 보리를 싣고 다니던 말 장수 몇이 그곳에 있었습니다. 그들은 마음만 있을 뿐 달리 드릴 것이 없었습니다. 그래서 보리쌀을 드리고 갔습니다. 바치고 갔습니다. 그리하여 석 달 동안 보리쌀을 드시며 지내셨습니다.
දැන් කර්මයට විපාකයක් නේද වින්නේ?
이것이 karma에 대한 vipāka를 겪으신 것 아닙니까?
යව කාපියාව කිව්වේ කියලා තමන්ට යව කන්න සිද්ධ වුණා.
'보리나 먹어라' 했기에 자신이 보리를 먹게 된 것입니다.
දැන් දැන් විපාකය දෙන්න මොනවද උන්වහන්සේට විපාක වේදනාවක් විඳින්න සිද්ධ වුණානේ. නීරස ආහාරයකින් අස්සයෝ කන ආහාරයකින් මේ කය ජීවත් කරන්න සිද්ධ වුනා තුන් මාසයක්.
그렇게 vipāka가 주어지자 그분은 vipāka vedanā를 겪으셔야 했습니다. 맛없는 음식, 말이 먹는 음식으로 석 달 동안 이 몸을 지탱하셔야 했습니다.
දැන් ප්‍රණීත නැති කටුක ආහාරයකින් තුන් මාසයක් ජීවත් වෙනකොට උන්වහන්සේටත් විපාක වේදනාව වෙනවා. අප්රීතියම වළදන්න වෙනවා.
좋지 않은 거친 음식으로 석 달을 지내실 때 그분께도 vipāka vedanā가 생깁니다. 즐겁지 않은 것을 드셔야 합니다.
කිව්ව විදියට විපාකය ආවා. දැන් විපාක තියන්න ලෝකෙන් මොනව සම්බන්ධ වුනේ නැද්ද? යවහල් විපාකයට සම්බන්ධ වුනේ නැද්ද? අර යවහාල් දුන්න මනුස්සයෝ අර වෙළින්ඳු ඒකට සම්බන්ධ අය නෙමෙයි.
말한 그대로 vipāka가 왔습니다. 그러면 vipāka를 주는 데 세상의 무엇인가가 이어지지 않았습니까? 보리쌀이 vipāka에 이어지지 않았습니까? 그런데 보리쌀을 준 그 사람들, 그 장수들은 그 일과 얽힌 이들이 아닙니다.
ඒක මිනිහෙකුටුවක් හිත ආවේ නැහැ. දානයක් දෙන්න බලන්න ඉන්නවා. විපාකයට සම්බන්ධ ආවේ කොහොමද? එහෙනම් මේ ලෝකේ පවතින ලෝකය තියෙන දෙයක් තුළින් නේද අනුකූල විපාකයට අවශ්‍ය කරන රටාව ගොඩන්න නැගු. පසුතලය ගොඩන්න නැගුනේ. එහෙනම් අපි කරන හොඳ හෝ නරකක් ඇට
그들 가운데 누구도 그럴 마음이 있었던 것이 아니고, dāna를 드리려고 기다리던 것도 아닙니다. 그런데 어떻게 vipāka에 이어졌습니까? 그러니 이 세상에 있는 것을 통해 알맞은 vipāka에 필요한 틀이 세워진 것 아닙니까? 바탕이 세워진 것입니다.
නැගුනේ. එහෙනම් අපි කරන හොඳ හෝ නරකක් ඇට නම් ඒක අපිට ඵල දෙන්න. පසුතලයක් ගොඩනැගෙන්න ඕනේ. මේ පසුතලය ගොඩනැගෙන්නේ මේ ලෝක පරිසරය.
그러니 우리가 하는 좋은 일이나 나쁜 일이 있다면, 그것이 우리에게 열매를 맺으려면 바탕이 세워져야 합니다. 이 바탕을 세우는 것은 이 세상의 둘레입니다.
එහෙනම් හොඳට හොඳ පසුතලයක් ගොන්න නැැගිලා තියෙන්න ඕනේ නරකට නරක පසුතලයක් ගොන්න නැැගිලා තියෙන්න ඕනේ. හොඳයි පසු තලය ඇහැට දකින්න බැයිද? කනට අහන්න බැයිද? ලෞකික අත්තයට ගෝචර නැද? ඒ විපාක විඳින පසුතලය ලෞකික ලෝකයට ගෝචර නැද්ද
그러니 좋은 것에는 좋은 바탕이 세워져 있어야 하고, 나쁜 것에는 나쁜 바탕이 세워져 있어야 합니다. 그렇다면 그 바탕은 눈으로 볼 수 없습니까? 귀로 들을 수 없습니까? lokiya 앎에 닿지 않습니까? vipāka를 겪는 그 바탕이 lokiya 세상에 닿지 않습니까?
මේ ලෝකේ ලෞකන්නේ පැවැත්ම ලෝකයට පැවැත්මේ ලෝකය ඇති වෙන්නා වූ අනුකූල වන්නා වූ දේ නැත්නම් එබඳුන්නා වූ සැප හෝ දුක් විපාකයක් එන්න පුළුවන්ද
이 세상이 이어지는 데, 세상이 생겨나는 데 알맞은 것이 없다면 그런 즐겁거나 괴로운 vipāka가 올 수 있겠습니까?
එහ දුක් විපාකයක් එන්න සැප සහගත විශ්වයක් නිර්මාණය වෙන්න පුළුවන්ද සැප විපාකයක් එන්න දුක් සහගත විශ්ව නිර්මාණයකින් පුළුවන්ද විස්් නිර්මාණ මානය යක් නැතුව විපාකයක් විඳින්න පුළුවන්ද?
괴로운 vipāka가 오려는데 즐거운 누리가 만들어질 수 있겠습니까? 즐거운 vipāka가 오려는데 괴로운 누리가 만들어질 수 있겠습니까? 누리가 만들어지는 일 없이 vipāka를 겪을 수 있겠습니까?
න් හැම විපාකයක්ම විඳින්න විශ්ව නිර්මාණයක් සිද්ධ වෙන්න ඕනේ. ඒ විශ්ව නිර්මාණය කාගේවත් ඊශ්රය කරන එකක් නෙමෙයි. අපි කරන කර්ම ශක්තියම එක්තර අවස්ථාවක්. නිර්මාණ අවස්ථාවක්. අන්න ඒ නිර්මාණ කරන
그러니 어떤 vipāka든 겪으려면 누리가 만들어지는 일이 일어나야 합니다. 그 만들어짐은 누군가의 Īśvara가 하는 것이 아닙니다. 우리가 짓는 karma의 힘 그 자체가 어떤 상태, 곧 만들어 내는 상태입니다.
නිර්මාණ අවස්ථාවක්. අන්න ඒ නිර්මාණ කරන අවස්ථාව දැක්කොත් අපිට කියන්න බැිද්ද කටුක සහගතව නිර්මාණය වෙච්ච ක්රියාවලියා සිද්ධ වෙනවා දැක්කොත් මෙන්න අපලයක් දුක් විපාකයක් විඳින්න සිද්ධ වෙන නිර්මාණයක් කියලා කියන්න බැි.
그 만들어 내는 상태를 본다면, 거칠게 만들어지는 흐름이 일어나는 것을 본다면, '여기 apala, 곧 괴로운 vipāka를 겪게 될 만들어짐이 있구나' 하고 말할 수 없겠습니까?
ඉෂ්ට වූ ප්‍රිය වූ සුඛ විපාකයක් දෙන්න තියෙන නිර්මාණයක් ලෝකේ සිද්ධ වෙනකොට මෙන්න කරන ලද පුණ්‍ය කර්මය එක්ක විපාකයක් සිද්ධ කරන්න අවශ්‍ය කරන පරිසරයක් ගොන්නැගෙන හැටි කියලා දකින්න බැ.
바라던, 사랑스러운 sukha vipāka를 줄 만들어짐이 세상에 일어날 때, '여기 지은 puñña karma와 함께 vipāka를 일으키는 데 필요한 둘레가 세워지는구나' 하고 볼 수 없겠습니까?
අන්න ලෞකික නුවණට ටික ගෝචරයි.
바로 그만큼은 lokiya 슬기에 닿습니다.
අර කර්මය ගැඹුරු වුනාද විපාකය විඳින්න අනුකූල ලෝකයක් ඕන. හැබැයි කර්මයයි විපාකය කියන දෙකම ලෞකික මනසට ගෝචරයි. ඒ මානසික මට්ටම් වලට ගෝචරක්.
karma가 깊든 어떻든 vipāka를 겪으려면 알맞은 세상이 있어야 합니다. 그런데 karma와 vipāka라는 둘은 모두 lokiya 마음에 닿습니다. 그런 마음의 높이에 닿는 것입니다.
ලෝකෝත්තරන නිවන තමයි ආර්යයන්ට ගෝචර. අනාර්යන්ට ගෝචරයි කර්ම සහ විපාක කියන දෙක.
lokuttara nibbāna는 ariya에게만 닿습니다. anariya에게 닿는 것은 karma와 vipāka라는 둘입니다.
කර්මක් නවත්තලා විපාකය ඉන්න මාර්ගයක් කෙළවර කරලා නිවන් අවබෝධකෙන යම් ක්‍රමයක් තියෙනවා මේක අනාර්යයන්ට ගෝචර නෑ. ඒක ආර්ය ගෝචරයි.
karma를 멈추고 vipāka를 끝내는 길을 다 걸어 nibbāna를 깨닫는 어떤 길이 있는데, 이것은 anariya에게 닿지 않습니다. 그것은 ariya에게 닿습니다.
එහෙනම් අනාර්ය ඉරිසිවරු කියන්නේ ආර්ය නෙමෙයි අනාර්යයෙන්.
그러니 isi들은 ariya가 아니라 anariya입니다.
එහෙනම් ඉිරිසිවරුන්ට ගෝචර වෙලා තියෙනවා නුවණ තියෙනවා ලෞකික නුවණ. ලෞකික නුවණට මෙබඳු කර්මයට මේබඳු විපාකයක් එනවා කියලා දකින්න පුළුවන් එක්තරාහ්ටමක් ගෝචරයි. සියලුම මට්ටක් නෙමෙයි.
그러면 isi들에게 닿아 있는 슬기가 있는데, 그것은 lokiya 슬기입니다. lokiya 슬기로 '이런 karma에는 이런 vipāka가 온다'고 볼 수 있는 어느 높이까지는 닿습니다. 모든 높이에 닿는 것은 아닙니다.
මෙන්න මේ දකින්න පුළුවන් මට්ටමේදී. මේ ලෝක පරිසරයක් හැදිලාම විපාකය එන නිසා. කර්මයට අනුව ඒගොල්ලෝ දකිනවා. මෙබඳ කර්මයක් කරපුවහම මෙන්න මෙහෙම විපාකයක් විදියි දැන් මේ සකස් වෙන්නේ. එහෙනම් මෙන්න මෙහෙම අපලයක් එනවා. මෙන්න මෙහෙම විශ්වයේ සිද්ධාන්තයක් හැදුනහම කියලා. අර විශ්ව
바로 이 볼 수 있는 높이에서, 이 세상의 둘레가 만들어지면서 vipāka가 오기 때문에 그들은 karma에 따라 봅니다. '이런 karma를 지으면 이런 vipāka를 겪는다, 지금 이렇게 갖추어지고 있다, 그러니 누리에 이런 짜임이 생기면 이런 apala가 온다' 하고 말입니다.
සිද්ධාන්තයක් හැදුනහම කියලා. අර විශ්ව සිද්ධාන්තය දිහා බලලා විශ්වයේ පරිසරය දිහා බලලා කියනවා කර්මය විපාකය මෙන්න මේ විදිහටයි ජෝතිසියෙන් පෙන්නන්නේ කියලා.
그 누리의 짜임을 보고, 누리의 둘레를 보고서, karma와 vipāka를 이렇게 jyotiṣa로 보여 준다고 말합니다.
ජෝතිසය මේ කාලේ වෙනකොට නෂ්ඨාවශේෂයක් තියෙන හින්දා කියන්න බැරි එක ඇත්ත. පූර්ණ ජෝතිස විද්‍යාවකින් කර්මයයි විපාකයයි හොඳට පෙන්නුම් කරනවා.
jyotiṣa는 요즘 무너지고 남은 찌꺼기만 있어서 제대로 말할 수 없는 것이 사실입니다. 온전한 jyotiṣa 앎이라면 karma와 vipāka를 잘 보여 줍니다.
එහා විපාකයක් එන කාලේ විපාකය නරක නම් අපි කියනවා අපල කාලේ. විපාකය හොඳ නම් කියනවා හොඳේ.
vipāka가 오는 때에 그 vipāka가 나쁘면 우리는 apala 때라고 하고, vipāka가 좋으면 좋은 때라고 합니다.
ග්‍රහණය කළේ යමක්ද අනුකූල විපාකය දෙන්න විශ්වයේ හටගන්නවා ග්‍රහ වස්තුවක්.
무엇을 붙잡았든, 그에 알맞은 vipāka를 주려고 누리에 graha가 생겨납니다.
හොඳයි නරකයි දෙකම සිද්ධ කරන විපාකයක් දෙන්න ගැලපෙන නිසා. ඒ ග්‍රහ වස්තු ආශ්රයෙන් හොඳයි නරකයි දෙකම එන විදිහට සකස් වෙනවා.
좋고 나쁜 것 둘 다를 일으키는 vipāka를 주기에 알맞기 때문입니다. 그 graha를 기대어 좋은 것과 나쁜 것이 둘 다 오도록 갖추어집니다.
හොඳට අවස්ථ හොඳ ඇදලා යනවා. නරකට අවශ්‍ය පැත්තට නරක ඇදලා යනවා. එකෙන්ම දෙකක් කරලා දෙනවා.
좋은 것은 좋은 쪽으로 끌려가고, 나쁜 것은 나쁜 쪽으로 끌려갑니다. 하나로 두 가지를 해 줍니다.
ගින්දර ගින්දරින් පැත්තකින් බත්තු වෙනවා. ඇඟිල ගහන්න කියොත් තපුච්චා ගන්නවා. බත්තු යා ගත්තොත් කණිත ආහාරයක් හදාගන්නවා. අර ගින්රයමයි කරගත්තේ. නොසැරකිලිය අත දාන්න ගියොත් අත පුච්ච තුවාලයක් හදාගන්න. ඒකත් අර ගින්දරයෙමයි කරලා දුන්නේ. දැන් ගින්දරට ක්‍රම දෙකක් කරන්න පුළුවන් වුනානේ.
불로 한쪽에서는 밥이 지어집니다. 손가락을 대면 데입니다. 밥을 지으면 맛난 음식을 만듭니다. 바로 그 불로 한 것입니다. 조심하지 않고 손을 넣으면 손이 데어 상처가 납니다. 그것도 바로 그 불이 해 준 것입니다. 이렇게 불로 두 가지를 할 수 있었습니다.
එකක් තමයි අපිට ප්‍රයෝජන ලබා දී ගින්දරනටම කරන්න තාව එකක්ම අපිට විනාශය ලබා දීන්න. ගින්දර පලිද
하나는 우리에게 쓸모를 주고, 같은 불로 하는 다른 하나는 우리를 망가뜨립니다. 그 열매를 주는 것이 불입니까?
ගින්දරෙන් ප්‍රයෝජනය ගන්න මිනිහාට ප්‍රයෝජනය ගන්නවා නම් හොඳ හෝ නරක ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඒ ගින්දර පලිද
불에서 쓸모를 얻으려는 사람은 좋게도 나쁘게도 쓸모를 얻을 수 있습니다. 그 열매를 주는 것이 불입니까?
ගින්දර නිහඬයි. හැබැයි අපි පරිහරණය කරන්න ගිහිල්ලා අපි විසින් ඉතින් වරද්දා ගත්තොත් අපි වැරදි ප්‍රතිඵලයක් හොඳට ගත්තොත් හොඳ ප්‍රතිඵලයක්. ඉතින් තමන් කරපු පව් පින්දක තමන්ට පලිනවා තමන්ට ක්‍රියාත්මක වෙනවා.
불은 말이 없습니다. 그런데 우리가 다루다가 잘못하면 그릇된 열매를, 잘하면 좋은 열매를 얻습니다. 그러니 자신이 지은 pāpa와 puñña가 자신에게 열매를 맺고 자신에게 작용합니다.
ග්‍රහ තාරකාව මොනවා කරන්න කින්රී සන්ති තාරකා කියන එක වරද්දලා අරගෙන තාරකාවට මොනවා බලයක් නෑහැ කියලා අද හිතා ඉන්නවා.
'kiṃ karissanti tārakā(별들이 무엇을 하겠는가)'라는 말을 잘못 받아들여, 오늘날 별에는 아무 힘도 없다고 생각합니다.
කිව්වේ මොකක්ද
그 말이 무슨 뜻이었습니까?
එන බලය ක්‍රියාත්මක වෙන්නේ තමන් කෙනලලා ලද පිම් පවපු දෙකට අනුව ඉතින් තාරකාවලට බැල වෙලා තියෙනවා. ඒකයි කිව්වේ. කිරිකසා තාරකා කිය දැන් අද කියන්නේ තාරකාව මොනවා කරන්නද මිනිහාට පිම්පා පල දෙනවා.
오는 힘이 작용하는 것은 자신이 지은 puñña와 pāpa 두 가지에 따라서이고, 그것이 별들과 묶여 있다는 것입니다. 그것을 말한 것입니다. 그런데 오늘날은 'kiṃ karissanti tārakā'를 '별이 무엇을 하겠느냐, 사람에게는 puñña와 pāpa가 열매를 맺을 뿐'이라고 말합니다.
අර්ථය ඒවත් තේරුම් පින්ව පලෙන හටාවත් දන්නේ නැතිට්ටය කතා කරන්න යනවා. කින්රිස තාරකා තෝරන්න යනවා. පුළුවන් තෝරන්න.
그 뜻도, puñña가 열매 맺는 방식도 모르면서 이야기하러 나섭니다. 'kiṃ karissanti tārakā'를 풀이하러 나섭니다. 풀이야 할 수 있지요.
ාවු ප
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අන්න ඒකයි අහන්නේ. දැන් ළමයෙක් නොසැලකිල්ලෙන් අත්තා දාලා ගින්දරට අත පුච්චාගෙන බයිනවා බයිනවා පැත්තකම් ගින්දරට දැන් මොලේ ඇදින් මිනිහෙව තියෙන්නේ යකෝ ගින්දර මොනවා කරන්නද උඹේ නොසැල කිලු අත පුච්චා ගත්ත. ඒ කියන්නේ ගින්දරට පිච්ච වෙන්නේ නෑහැ කිව්වේ ඒකද
그래서 묻는 것입니다. 아이가 조심하지 않고 불에 손을 넣어 데고서 불을 탓하며 욕을 하면, 머리가 있는 사람이라면 '이 녀석아, 불이 무엇을 하겠느냐, 네가 조심하지 않아서 손을 데었지' 합니다. 그 말이 불이 데게 하지 않는다는 뜻입니까?
ගින්දරයට මුකුත් කරන්න බැහැ කියනුත් ගින්දිරෙත් සිද්ධ වෙන්නේ නැහ කියන එක කිව්වේ.
'불이 아무것도 할 수 없다'는 말이 불로는 아무 일도 일어나지 않는다는 뜻으로 한 말입니까?
තමන්ගේ නොසැලකිලීමත්කම නිසා තමන් අතබුච්ච ගින්දර මොනවා කරන්නද කියලා අහනවා. ඉතින් තමන් කරන පිම්පව් තමන්ට ඵල දෙනකොට තාරකා මොනවා කරන්නද කියලා අහනවා. ඔය කියන බුද්ධ දේශනාව තෝරගන්න බැරුව බුදුරජාණන් වහන්සේ පෙන්නවා තාරකාවට මුකුත් කරන්න බලයක් නෑහ කිව්වා කියලා අද මේ පණ්ඩිතම් කියනවා.
자기가 조심하지 않아 손을 데고서 '불이 무엇을 하겠느냐'고 묻습니다. 그처럼 자신이 지은 puñña와 pāpa가 자신에게 열매를 맺을 때 '별이 무엇을 하겠느냐'고 묻는 것입니다. 이 Buddha의 가르침을 제대로 풀지 못하고서, Buddha께서 별에는 아무것도 할 힘이 없다고 하셨다고 오늘날 이 paṇḍita들이 말합니다.
දැන් තාරකාවල මුකුත් කරන්න බැහ. දැන් තාරකා කියන වචන කිව්වේ සියලුම ග්රහවතුලට ඔය කතාව කිව්වේ. ඊරහත දෙකකලත් අයිතියනේ. හොඳයි හඳලාත් මුකුත් කරන්න බැ. කාලයටත් මුකුත් කරන්න බැ. දිශාව බලා හිටියත් මුකුත් කරන්න බැ. ඔහොම නිගමනය කරලා. ගස් ගල්ලෝටත් මුකුත් කරන්න බැහ.
그러면 별들은 아무것도 못 합니다. 별이라는 말은 모든 graha를 두고 한 말이니 해와 달 둘도 들어갑니다. 그러면 달도 아무것도 못 합니다. 때도 아무것도 못 합니다. 어느 쪽을 보고 있어도 아무것도 못 합니다. 그렇게 못 박아 버립니다. 나무와 돌도 아무것도 못 한다고 합니다.
එහෙනම් අපි කියනවා මෙහෙම දෙයක්. ඕගොල්ලන්ට ඔප්පු කරන්න පුළුවන්ද? වෙසක් පුන් පොහොදින උදෑසන බුදු වෙච්ච බුදුවරු ඇරෙන්න වෙන මාසෙක වෙන දිහාවක් බලාගෙන ඒවා මාසෙ පෝ දවසක හෝ වෙන දවසක බුදු වෙච්ච බුදුවරය ගැන කියන්න පුළුවන්.
그러면 우리는 이렇게 말합니다. 여러분은 보여 줄 수 있습니까? Vesak 보름날 아침에 Buddha가 된 Buddha들 말고, 다른 달에, 다른 쪽을 보고서, 다른 달의 poya날이나 다른 날에 Buddha가 된 Buddha에 대해 말할 수 있습니까?
අහුවෙලා නැද්ද හඳ එහෙම? බුදු වෙන්නක් පුණු බොහෝ දවසේ දවස ඉන්න ඕනේ හඳ හොඳට සම්පූර්ණ වෙච්ච දසක් වෙන්න ඕනේ.
달이 걸려 있지 않습니까? Buddha가 되려면 보름날이어야 하고, 달이 꽉 찬 날이어야 합니다.
හැබැයි හවස බුදු වෙච්ච බුදු වරයෙකුත්නේ. අරෝදය බුදු වුනේ. එහෙනම් ඉරහුවෙලා නැද්ද? අරෝදය හැදුවේ කවුද සූර්යා පායාගෙන අරෝදයක් වෙන්න ඕනැ. වෙසක් වුනු කොහො දවසක් වෙන්න ඕනේ. හැබැයි බට හිර බලාගෙන බුදු වෙන්න බැහැ නැගෙන හිර බලාගෙන ඉඳගන්නත් ඕනේ. හැබැයි වෘෂයක් නැතුව ගල් ගෙයක බදු වෙන්නත් බැහ. වෘෂයක් තියෙන්නත් ඕනේ.
그런데 저녁에 Buddha가 된 분은 없지요. 동틀 녘에 Buddha가 되셨습니다. 그러면 해가 걸려 있지 않습니까? 동틀 녘은 누가 만듭니까? 해가 떠서 동이 터야 합니다. Vesak 보름날이어야 합니다. 그런데 서쪽을 보고서는 Buddha가 될 수 없고, 동쪽을 보고 앉아야 합니다. 또 나무 없이 돌집 안에서 Buddha가 될 수도 없습니다. 나무가 있어야 합니다.
ඕනෝ ඕන ඒවා කාලා බදු වෙන්නත් බැහ. දියනුසු ගැලපෙන කිරිතක් වළඳලා ඉන්නත් ඕනේ. හැබැයි බිම ආසනයට කුසලට්ටිය හදාගෙන ඉඳගෙන නැද්ද කුසන වලින් හදාගත්ත ආසනයක් තියෙන්නත් ඕනේ.
아무거나 먹고서 Buddha가 될 수도 없습니다. 알맞은 우유 밥을 드시고 계셔야 합니다. 또 맨땅에 그냥 앉는 것이 아니라 kusa 풀로 만든 자리가 있어야 합니다.
ලොව්තුරා බුද්ධත්වයට ඔච්චර පාරමිතාපුරලත් බුද්ධත්වය මතු කරගන්න මේ භෞතික ලෝකේ කීයක් ජාටි ආධාර වුණාද?
위없는 Buddha됨을 위해 그토록 pāramī를 채웠어도, Buddha됨을 드러내는 데 이 눈에 보이는 세상의 얼마나 많은 것들이 도왔습니까?
දැන් අද මොකක්ද කියන්නේ? භෞතික ලෝකයට මුරු කරන්න බැහ. උඹලගේ පණ්ඩිතකමට ප්‍රඥාවෙන් වැඩ කරල්ල නිවන් දැක බලන්න ප්‍රඥාව විතරක් ඇති. හරි බුදුවරු කුසන කුසන වය අටි
그런데 오늘날은 무엇이라고 합니까? '눈에 보이는 세상은 아무것도 못 한다, 너희 똑똑함으로, paññā로 애써서 nibbāna를 보아라, paññā만 있으면 된다'고 합니다. 좋습니다.
ඇති. හරි බුදුවරු කුසන කුසන වය අටි අට විසි බුදුවරුන්ටම කුසන දුන්න මේ හැම කිරිකට කුසනාසනය ඕනේ. කුස තනත් ඇලලා බුදු වුන්නේ නැහැ කවුරුවත් කුස තන වලති බලය
그런데 스물여덟 Buddha 모두에게 kusa 풀이 바쳐졌습니다. 이 모든 일에 kusa 자리가 있어야 합니다. kusa 풀을 깔지 않고 Buddha가 된 이는 아무도 없습니다. kusa 풀에 있는 힘 말입니다.
දැන් කුස කුස කියන්නේ මොකක්ද අපේ බඩට තන කියන්නේ මොකක්ද තුරණු භව හෙවත් නොමැරෙන ප්‍රබෝධ කරන බව කුස තනවල තියෙනවා බඩ ප්‍රබෝධ කරන ආකර්ෂණ ශක්තිය
그러면 kusa란 무엇입니까? 우리의 배입니다. tana란 무엇입니까? 젊음, 곧 시들지 않음입니다. 배를 깨우는 힘이 kusa 풀에 있습니다. 배를 깨우는 끌어당기는 힘입니다.
බරී දැවිල්ලක් එහෙම අල්ලගන්නවා නම් එහෙම තමන්ගේ වැඩිය කරගන්න අමාරුයි. එහෙනම් ඒකට අවශ්‍ය කරන සියල්ලම කෘෂනාසය ඉදගත්තහම බඩ හොඳට සුව බවට පත් කරලා අර ඒ කියන්නේ ගෑස් නැති කරන්නේ නැතුව ක්‍රමානුකූලව පවත්වනවා කුසන මත ඉන්නකොට
뱃속이 무겁고 쓰린 것 같은 것이 생기면 자기 일을 해내기 어렵습니다. 그러니 그에 필요한 모든 것을, kusa 자리에 앉으면 배를 편안하게 해 주고, 곧 가스가 차지 않게 고르게 지켜 줍니다. kusa 위에 앉아 있을 때 말입니다.
ඒ කුසන තියෙන ඖෂධය තන කියන්නේ රුණ ජාතිය තුණ කියන්නේ තුරුණු බව තරුණ බව ඇති කරනවා. අදත් තියෙනවා පලාපර්ග වල තියෙනවා නිරෝගී බව තරුණ බව ඇති තිකෙන ශක්තිය කියලා. අ තුරණ වර්ග තුන කිව්වේ ඒකේ ය නිරුක්ති දකින්න ඕනේ ඇහුවේ
그 kusa에 있는 osadha 말입니다. tana는 풀의 한 갈래이고 tuṇa는 젊음, 곧 젊음을 일으킨다는 뜻입니다. 오늘날에도 열매와 채소에 튼튼함과 젊음을 일으키는 힘이 있다고 하지요. 'turuṇa'라고 한 것도 그런 뜻이니, 그 말의 nirutti를 보아야 합니다.
කිව්වේ ඒකේ ය නිරුක්ති දකින්න ඕනේ ඇහුවේ නැතුව බැ. කුසන කියන්නේ බඩ තුළ සුරුණු බව ඇති කරන ශක්තිය. ඒ කෘෂන වල ඉස්ම අදක් දුන්නොත් එහෙම බඩිය අමාර වලට බඩ ගෑ තියෙන ඕකේ තියෙනවා ප්‍රත්‍ය ඕකත් බෙහෙතක්. දන්නේ නැතුව ඉන්නේ.
물어보지 않고는 알 수 없습니다. kusa란 배 속에 젊음을 일으키는 힘입니다. 그 kusa 즙을 오늘 주어도 배앓이나 배에 가스 찬 데에 잘 듣습니다. 그것도 약입니다. 모르고 있을 뿐입니다.
ඉතින් එතකොට බෝධියක් නැතුව ඉෂ්ණාවය ප්‍රබෝධ කරන්න බැහ. එහෙනම් ඒකට වෘස්සයකින් ලබන ආකර්ෂණය අත්‍යාවශ්‍යයි.
그러니 bodhi 나무 없이는 snāyu를 깨울 수 없습니다. 그러므로 거기에는 나무에서 얻는 끌어당김이 꼭 있어야 합니다.
මේ කායික විෂ්ණාවි පද්ධතිය ප්‍රබෝධ කරන්න. කායික ස්නාපත්තිය ප්‍රබෝධ නොකළ නම් කොච්චර පාරමිතා පිළි බැලුව අර කියන ප්‍රඥාව නගන්න අවශේ කායික බලේ නෑ. කායික සැපේ නෑ. ආයුෂ වර්ණය, සැපයේ බලය ඕන නුවණ නගන්න. එහෙනම් මහා ප්‍රඥාව පහල
이 몸의 snāyu 짜임을 깨우기 위해서입니다. 몸의 snāyu를 깨우지 않으면 아무리 pāramī를 채웠어도 그 paññā를 끌어올리는 데 필요한 몸의 힘이 없습니다. 몸의 즐거움이 없습니다. 슬기를 끌어올리려면 āyu, vaṇṇa, sukha, bala가 있어야 합니다.
නුවණ නගන්න. එහෙනම් මහා ප්‍රඥාව පහල කරන්නත් ආයුෂ වර්ණයේ සැපය බලය යමකි ලැබෙන්න ඕනේ. ආයුෂ වර්ණය සැපය බලය කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලබන එකක් නෙමෙයි. කරලද පුණ්‍ය ශක්තියන් ලබන එක. පින් ඵල්ල වශයෙන් ලෝකය ක්‍රියාත්මක කරලා ලැබෙන දෙයක්.
그러니 큰 paññā를 드러내려 해도 āyu, vaṇṇa, sukha, bala가 어느 만큼 갖추어져야 합니다. āyu, vaṇṇa, sukha, bala는 ariya aṭṭhaṅgika magga로 얻는 것이 아니라 지은 puñña의 힘으로 얻는 것입니다. puñña의 열매로 세상을 움직여서 얻는 것입니다.
වර්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඇයි නැත්තේ අර තවත් තියෙන්නේ. අර මෙතන එහ පැත්ත උඩ තියෙන්නේ. ජන්තට එහෙම දන්නවා නේද?
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එවට දන්නවා. දැන් ඒකේ තියෙනවා හරි අත් දෙක මෙහෙම කරලා හිටන් දෝත පාගෙන ඉන්නවා වගේ ඇඟිලි පිහිටලා තියෙනවා. ඇඟිලි ඇඟිලි වගේ පිහිටලා තියෙනවා කොතනේ මැද්ද ඒක අනිත් ගස් වල නැහැ. මේ අත් දෙකේම ඇිලි තිබ්බා වාගේ මේ දෝතල්ලා ඉන්නවා හා සමානයි හැම කුසන්න පත්‍රයක්.
그건 압니다. 그런데 거기에는 두 손을 이렇게 해서 두 손바닥을 모아 받치고 있는 것처럼 손가락이 놓여 있습니다. 손가락처럼 가운데에 놓여 있는데, 그것은 다른 나무에는 없습니다. kusa 잎 하나하나가 두 손의 손가락을 펼쳐 두 손바닥을 모으고 있는 것과 같습니다.
ඉතින් ඒක ඒ ශක්තිය අදත් තියෙනවා. දරා ඉන්න ශක්තිය සංකේත්මක අගය තමයි පෙන්නන්නේ. දුවතගෙන ඉන්නවා. බලාපොරොත්තුවෙන් දරා ඉන්න ඒ ලක්ෂණය පිහිලා තියෙනවා කොසන කොලින්. හරියට මැත පිහිලා තියෙනවා. අතේ ඇඟිලි වලින් මෙහෙම තියා ඉන්නවා.
그 힘, 받쳐 드는 힘이 지금도 있습니다. 그것은 상징의 값을 보여 줍니다. 받쳐 들고 있습니다. 바라며 받쳐 드는 그 모습이 kusa 잎에 놓여 있습니다. 마치 손이 놓인 듯, 손가락으로 이렇게 받치고 있습니다.
ඉතින් ඔය හැම එකක්ම අවශ්‍යයි ලොතුරා බුදු වෙන්නත්. ඉතින් බසනාහිර බලාගෙන නැගෙන හිර බලාගෙනයි බුදු වුනේ. දිහා බලපාලා නැද්ද විෂය බලපාලා නැද්ද
그러니 그 모든 것이 위없는 Buddha가 되는 데에도 있어야 합니다. 서쪽이 아니라 동쪽을 보고 Buddha가 되셨습니다. 쪽이 미치지 않았습니까? 나무가 미치지 않았습니까?
ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ ඉතින් ඒවයෙන් ප්රතිතුඵලයක් ලෞකික ප්‍රතිඵලයක් හැබැයි නිවන් දකින්න ඕවා ආධාර කරගන්නත් ඕනේ. හැබැයි ඕවා පස්සේ ගිහිල්ලම ප්‍රඥාව නැතුව නිවන් දකින්නත් බැහ. නිවන් දකින්න ඔය ආධාරය නැතුවත් බැහැ. ඕක අන්න ඒ ඕනේ ආධාර සහිතයි.
그러니 Buddha께서 보여 주신 것은 그것들로 얻는 열매, 곧 lokiya 열매입니다. 그런데 nibbāna를 보려면 그것들을 도움으로 삼아야 합니다. 하지만 그것들만 좇아서는 paññā 없이 nibbāna를 볼 수 없습니다. 그렇다고 그 도움 없이도 nibbāna를 볼 수 없습니다. 그것은 필요한 도움을 갖춘 것입니다.
ඕක තේරුම් ගන්න ඕනේ. හොඳ නුවණක් තියෙන්නත් ඕනේ. නුවණ තිබුනට මදි ආයු සැබාල ප්‍රඥා තියෙන්නත් ඕනේ. ආයු බණ සැබ්බලා තියෙන්නත් ඕනේ නුවණ වඩන්න. එතකොට තමයි යථාබෝධය ලැබෙන්නේ.
그것을 알아야 합니다. 좋은 슬기도 있어야 합니다. 슬기가 있다고 다 되는 것이 아니라 āyu, sukha, bala, paññā도 있어야 합니다. 슬기를 기르려면 āyu, vaṇṇa, sukha, bala도 있어야 합니다. 그때 비로소 yathābodha가 얻어집니다.
යථාබෝධයට අවශ්‍ය කරන අනික් කාරණාම ැඳ කරගන්නේ පින්වලින්. පුණ්යතාවය
yathābodha에 필요한 다른 것들은 puñña로 갖춥니다. 곧 puñña의 힘입니다.
නිවන් ආර්යෂ්ඨාංගික මාර්ගය වැඩුවොත් පින් නෙමෙයි වැඩෙන්නේ. ලෝකේ යථාර්ථය පේලා අත්හැරින්න වැලී මිදි යන පැත්ත ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය දෙකක් තියෙනවා කියලා ඔන්න ඕකයි.
ariya aṭṭhaṅgika magga를 닦으면 자라는 것은 puñña가 아닙니다. 세상의 참모습이 보여 놓아 버리고 풀려나는 쪽이 ariya aṭṭhaṅgika magga입니다. lokiya ariya aṭṭhaṅgika magga와 lokuttara ariya aṭṭhaṅgika magga 두 가지가 있다는 것이 바로 이것입니다.
ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින් වැඩෙන්නේ කනිකරම නිවන. ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින් නිවනට අවශ්‍ය කරන්නා වූ පසුතලය
lokuttara ariya aṭṭhaṅgika magga로 자라는 것은 곧바로 nibbāna입니다. lokiya ariya aṭṭhaṅgika magga로 자라는 것은 nibbāna에 필요한 바탕입니다.
ක්‍රම දෙකක් තියෙනවා. ඒ නිසා ආර්යෂ්ඨායක මාර්ගය දෙයාකාරයි එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙන එකක්. අනික ලෝකෝතරයි නිවනට හේතු වෙනවාක් දේශනා කළේ යෝකයි. අද වෙනකොට ආර්යෂ්ඨාංගික මාර්ගය වැහිලා ඉන්නේ.
두 길이 있습니다. 그래서 ariya aṭṭhaṅgika magga는 두 가지입니다. 하나는 lokiya로 kilesa가 함께하며 saṃsāra 길의 까닭이 되는 것이고, 다른 하나는 lokuttara로 nibbāna의 까닭이 되는 것이라고 가르치셨습니다. 오늘날 ariya aṭṭhaṅgika magga는 덮여 있습니다.
නිවන් දකින එක දන්නෙත් නැහැ. ලෝකේ පැවැත්ම ආර්යෂ්ඨාංගික මාර්ගය දන්නෙත් නැහැ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය දෙකක් කොයිද එකන තියෙන්නේ කියලා අපි තර්ක කරන්න පුළුවන්.
nibbāna를 보는 길도 모르고, 세상이 이어지게 하는 ariya aṭṭhaṅgika magga도 모릅니다. ariya aṭṭhaṅgika magga 두 가지가 어디에 있느냐고 우리에게 따질 수도 있습니다.
නව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළ ඉතින් අලිද්ද වසන සූත්‍රය කියන සූත්‍රයේ සංයුත්ත වෙනකාේ හොඳට පැහැදිලිව පෙලා තියෙනවා. ඔය කියන සිද්ධි.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒ කර්ම විපාකයක් පල දෙනකොට විපාකයක් එන්න නම් මේ ලෝකේ භෞතික පරිසරය හැඩ ගැහෙන්න ඕනේ අනුකූලව අ භෞතික පරිසරය හැඩගැහෙන්න හේතුඵල න්‍යායට අනුව නිසා. නරක නම් නරක දේ ප්‍රතිඵල දෙන්න නරක කර්මයට නරක විදියට හැට ගැහෙනවා. හොඳට හොඳ විදිහට හැඩ ගැහෙනවා. ඒ හැට ගැහීමෙන් තමයි විපාකය දීන්න අවශ්‍ය කරන පස්තලය හදන්නේ.
karma vipāka가 열매를 맺을 때 vipāka가 오려면 이 세상의 눈에 보이는 둘레가 그에 맞게 짜여야 합니다. 눈에 보이는 둘레는 hetu-phala 이치에 따라 짜이기 때문입니다. 나쁘면 나쁜 열매를 주려고 나쁜 karma에 맞게 나쁘게 짜이고, 좋으면 좋게 짜입니다. 그 짜임으로 vipāka를 주는 데 필요한 바탕을 만듭니다.
ධර්මතාවය කියන්නේ තන්නේ ඒකයි. හොඳ නම් හොඳට නරක නම් නරකට මේ ධර්මතාවය හැඩගැහෙන නැහැන.
dhammatā라는 것이 바로 그것입니다. 좋으면 좋게, 나쁘면 나쁘게 이 dhammatā가 짜이지 않습니까?
තේරුම් ගන්න බැරි හරියක් හරි සැකයක් තියෙනවා අහන්න කරන්න.
알기 어려운 곳이나 의심나는 것이 있으면 물어보세요.
කරගෙන දැන් ඔව් දැන් පළව ඒ පොඩගා දැන්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මේකයි කාරණය ඔය අට විසි බුදුවරණන් වහන්සේලා කියන කාලේ වෙනකොට ලක්ෂ ගාණක් බුදුවරු පහළ කියලා. ඔය විවරණ ගත්ත බුදන් වහන්සේලා අට 29 නම විතරක් නෙවෙයි. විවරණ ගන්න කාලය තුළ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළ පහළ වුණේ. තව ලක්ෂ ගණන බුදුවරු ලෝකේ පහළ වෙලා තියෙනවා. ඔය කාලට විවරණ ගැනීමට ඔය අතරින් හම්බවෙන්න අට දෙනා තමයි අපි අටවිසි බුද්ධ වන්දනාව කියලා කරන්නේ.
요점은 이것입니다. 스물여덟 Buddha를 말하는 그 시기 동안 수십만의 Buddha가 나타났습니다. vivaraṇa를 받은 Buddha들은 스물여덟 분만이 아닙니다. vivaraṇa를 받은 기간, 곧 네 asaṅkhyeyya와 십만 kappa 동안 나타났습니다. 또 수십만 Buddha가 세상에 나타났습니다. 그 기간에 vivaraṇa를 받으려고 그 가운데서 만난 스물여덟 분을 우리가 aṭṭhavīsati Buddha vandanā로 모시는 것입니다.
අටවිසි බුද්ධ වන්දනාව වෙනයි. ඒ කාලේ පහළ වෙච්ච ලොව්තුරා බුදුවරු වෙනයි. ඒ පහළ වෙච්ච ලොව්තුරා බුදරුන්ට ඒ කාලියට ගැලපෙන ආකාරයේ එක එක වරුෂ බුද්ධත්වයට සම්බන්ධ වෙනවා.
aṭṭhavīsati Buddha vandanā는 따로이고, 그 시기에 나타난 위없는 Buddha들은 따로입니다. 그렇게 나타난 위없는 Buddha들에게는 저마다 그 시기에 맞는 나무가 Buddha됨과 이어집니다.
නමුත් යට විසි බුදුවරුන්ගේ මේ බෝධි විහට විතරයි අපිට අද දැනගන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව නිසා ලැබිලා තියෙන්නේ. අර ලක්ෂ ගානා බුදුවෙච්ච බුදුරජනට මොන මොන ගස් පහළ වුනාද කියලා අපි දන්නේ නැහැ. ඔය කියපු නැති ගස් අතරේ තව ඒ ඒ කාලයට ඒ ශක්තිය ලබා දෙන්න අනුකූල වෘෂයක් බෝධිය වශයෙන් ඕන තරම් පහළ වෙලා ඇති.
그러나 오늘 우리가 Buddha의 가르침 덕에 알게 된 것은 스물여덟 Buddha의 bodhi 나무뿐입니다. 저 수십만 Buddha에게 어떤 나무들이 나타났는지 우리는 모릅니다. 말해지지 않은 나무들 가운데 그때그때 그 힘을 주기에 알맞은 나무가 bodhi로서 얼마든지 나타났을 것입니다.
ඉතින් අපි 28 බෝධි කියලා ගන්නේ අපේ බුදුපියාණන් වහන්සේට විවරණ ගන්න හේතු වෙච්ච බුදුවරු 28 දෙනාගේ සිද්ධියට සම්බන්ධ අදාල වෙනවා.
그러니 우리가 스물여덟 bodhi라고 하는 것은 우리 Buddha께서 vivaraṇa를 받는 까닭이 된 스물여덟 Buddha의 일과 이어진 것입니다.
මිදා නාබෝධී ඒ නාබෝධී කියලා කියන්නේ. අපි සළුමත බෝධිය පහ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
නාබෝධි පහක් පහළ වෙලා තියෙනවා බුදුවට පස් දෙනෙකුට තව මේ විහර දෙනා අතරේ අර ඒකාරි
nāga bodhi 다섯이 다섯 Buddha에게 나타났습니다. 또 이 스물여덟 분 사이에도…
පිච ලක්ෂ ගාණක් බුදු වෙච්ච බුදුවරණන් පහලොස් ලක්ෂ ගාණ ලද කොහෙ බදු වුනා කියලා කියනවා. ඔය කාලය තුළ ඔය නාබෝධි ලක්ෂ ගාණක්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කියනවා. ඔය කාලය තුළ ඔය නාබෝධි ලක්ෂ ගාණක් පහළ වෙලා ඇති ඒ අයටත් අපි දන්න කොච්චර පහළ වුනාද කුමුක් බෝධියත් ඕර පහළ වෙලා ඇති. ඔය කියන බෝධි නානා ප්‍රකාරයෙන් ගැලපෙන විදිහට පහළ වෙලා ඇති. කියන්න බැ
그 기간에 nāga bodhi가 수십만 그루 나타났을 것이고, 그분들에게도 우리가 아는 것보다 얼마나 많이 나타났는지 모릅니다. kumbuk bodhi도 많이 나타났을 것입니다. 그 bodhi들은 여러 모양으로 알맞게 나타났을 것입니다. 말할 수 없습니다.
ඒක අපිට කියන්න බැහැ අපි දන්නේ නැහ ඒක නමුත් කාට හරි බෝධියක් ඕනේ. බෝධියක් නැතුව ඒ ශක්තිය නගන්න බැ.
그것은 우리가 말할 수 없습니다, 모르니까요. 그러나 누구에게든 bodhi가 있어야 합니다. bodhi 없이는 그 힘을 끌어올릴 수 없습니다.
ඒ පූරණය කරපු ගතියට අනුකූලව නේ අන්න ඒකයි. ඒ කියන්නේ දැන් මූලික වශයෙන්
그 채운 정도에 맞게 말이지요? 바로 그것입니다.
අන්න ඒකයි. ඒ කියන්නේ දැන් මූලික වශයෙන් ශ්‍රද්ධාධික වීර්යාධික ප්‍රඥාධික කියලා බරාණන් වහන්සේලා මේ පිරුම්පුරණ බෝසත්රු කොටස් තුනක් ඉන්නවා. මේ කොටස් තුන තුළින් තමයි ශ්රද්ධාදියව කෙනෙක් සොළංක කල්ප ලක්ෂයක්, වීර්යාදිය කෙනෙක්ටා සංකල්ප ලක්ෂයක්. ප්‍රඥාදිය කියන සාරා සංකල්ප ලක්ෂයක් කියන කාලයක් පෙරුම්පුරලා තමයි අවශ්‍ය ලොව්තුරා බුද්ධත්වයට අසේ පාරමිතාගන්න සම්පූර්ණ කරගන්නේ. ප්‍රමාණය සම්පූර්ණ කරගන්න.
곧 바탕으로 보면 saddhādhika, viriyādhika, paññādhika라는, pāramī를 채우는 bodhisatta의 세 갈래가 있습니다. 이 세 갈래에서 saddhādhika는 열여섯 asaṅkhyeyya와 십만 kappa, viriyādhika는 여덟 asaṅkhyeyya와 십만 kappa, paññādhika는 네 asaṅkhyeyya와 십만 kappa라는 기간 동안 pāramī를 채워 위없는 Buddha됨에 필요한 pāramī를 다 채웁니다. 그 몫을 다 채우는 것입니다.
ඒ සම්පූර්ණ කරගත්ත බලයෙන් තමයි උන්වහන්සේලාට ඒ සියලුම ශක්තියෙන් ලෝකේ පහළ වෙන්නේ.
그렇게 다 채운 힘으로 그분들이 온갖 힘을 갖추고 세상에 나타나십니다.
සප්ත සහජාත වස්තු කියලා අටුවාවල විග්රහ කරනවා.
aṭṭhakathā에서는 satta sahajāta vatthu라고 풀이합니다.
සහයට උපන් වස්තුව වෙනටයි සහජාත කියන්නේ. නමුත් අර සහජාත කියන ප්‍රත්‍යය කරන්න ගිහිල්ලා කියන්නේ ඒ සමඟ උපන් කියන එක. සහජාත කියන එක අද හිත ඉන්නේ. ඒ සමඟම උපන්න ඒවට සහජාතයි කියලා. සහයට ජාතක වුණ නිසා සහයට පහළ වෙච්ච නිසා ඒවට සහජාත කියනවා.
함께 태어난 것을 sahajāta라고 합니다. 그런데 sahajāta paccaya를 풀이할 때는 '그와 함께 생긴'이라는 뜻입니다. 오늘날은 sahajāta를 '그와 같은 때에 태어난 것'으로 생각합니다. 함께 태어났기에, 함께 나타났기에 sahajāta라고 합니다.
දැන් සහජාත වස්තු හතක් ගැන විග්රහ වෙනවා. ඕකගේ පළවෙනි වටිනාපය තමයි ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ. සහයට උපන් ඒවා. එතකොට යසෝදරා දේවියස් සහයට උපන්න. එතකොට කණ්ඨකසයා සහයට උපන්න චන්නාමාත්තයා සහයට උපන්න.
이제 일곱 sahajāta vatthu를 풀이합니다. 그 첫째가 Jayasirī Mahābodhi입니다. 함께 생긴 것들입니다. 또 Yasodharā 님이 함께 태어났고, 말 Kaṇṭhaka가 함께 태어났고, Channa가 함께 태어났습니다.
දැන් ඒගොල්ලෝ සහයටන් වස්තු එයා සහජාත වස්තු හැටියට පෙන්නනවා. ඉතින් ඕක සහජාත වස්තු ගැන ඉතින් අදවට විග්රහ කරනවා හරියට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච වෙලාවෙම තමයි ඕවත් පහළ වුනේ කියලා එහෙමද කියන්නේ.
그들은 이것들을 sahajāta vatthu로 보여 줍니다. 그런데 오늘날 sahajāta vatthu를 풀이할 때 마치 Buddha께서 세상에 나타나신 바로 그 순간에 이것들도 나타났다는 듯이 말하는데, 그런 뜻입니까?
සහයට උපන් වස්තු නැ. ඔව් එහෙම එහි වාස්මේ කියලා එකක් නෑහ. කොයි මොහොතේ හරි ඒකට සහයෙත්නම් උපන්නේ. ඒවා සහජාතයි.
함께 생긴 것들이라… 아닙니다. 네, 그런 것은 없습니다. 어느 순간이든 그것과 함께 생겨났다면 그것들이 sahajāta입니다.
ධම්මතා කියලා වචනය ඈ ධම්මතා ඒතා කියලා ඔව් වචන නිරුද්ධයක් එහි ඒක තමයි ඒකේ ධර්මතාවය
dhammatā라는 말 말이지요? dhammatā라고… 네. 말의 nirutti로 보면 그것이 바로 그것의 dhammatā입니다.
ඔව් ඔව් ඒ ස්වභාවය ඒකේ ධර්මතාවයයි. ඒක තමයි ඒකේ ධර්ම ධර්ම ස්වභාවය කියන එකයි. හැමදේකම බලපා
네. 네. 그 본래 모습이 그것의 dhammatā입니다. 그것이 바로 그것의 dharma sabhāva라는 것입니다.
එකයි. හැමදේකම බලපා හැම දේකටම ධර්ම ස්වභාවයක් බලපන්න. ධර්ම නැති ලෝකයක් ධර්ම කියන්නේ දරන නිසා. යමක් යම් සේ යමකින් දරන්නේ ඒ දරන රටාව ධර්ම රටාව.
모든 것에 dharma sabhāva가 미칩니다. dharma 없는 세상은 없으니, dharma란 '지닌다'는 뜻이기 때문입니다. 무엇이 어떻게 무엇으로 지녀지는지, 그 지니는 틀이 dharma 틀입니다.
ධර්ම කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. පොත්තොල්ල ලියපු එකක් නෙමෙයි ධර්ම කියන්නේ. පොත ලියන අකුරු කියන්නේ ධර්මය පෙන්නන්න ගත්ත සංකේත ධර්ම රටාවක් විග්රහ කරන්න ගත්ත සංකේතවලටද ධර්ම පොත් කියලා කියන්නේ.
dharma는 별난 것이 아닙니다. 책에 쓴 것이 dharma가 아닙니다. 책에 쓴 글자는 dharma를 보이려고 빌린 표시입니다. dharma 틀을 풀이하려고 빌린 표시를 dharma 책이라고 하는 것입니다.
ධර්මය කියන්නේ පොත් නෙමෙයි. ධර්මය කියන්නේ අකුරුත් නෙමෙයි. ඒවා ධර්මය විද්‍යාමාන කරන්න ගත්ත ආධාරක සංකේත මොන මොන අකුරු වලින් හරි ගන්න පුළුවන්. පොතේ නැත්නම් ලෝහ කෑලක හරි ලියන්න පුළුවන්. ගහක පොතක හරි ලියන්න පුළුවන්. පැර [ගොරවනවා]
dharma는 책이 아닙니다. 글자도 아닙니다. 그것들은 dharma를 드러내려고 빌린 돕는 표시입니다. 어떤 글자로든 쓸 수 있습니다. 책에도, 쇳조각에도 쓸 수 있습니다. 나뭇잎 책에도 쓸 수 있습니다. [코 고는 소리]
යමක පවතින රටාවක් තියෙනවා. යමක් දරන හැටි. අපි යම්කිසි හේතුවක් ක්‍රියාත්මක කරපුවහම කර්මයක් කරපුවහම ඒක විපාක දෙනකන් කොහොමද දරන්නේ? විපාකයදෙන තත්ත්වයට පත් වෙන්නම මොම මොනවා මොන අය මොන මොන ආකාරයන්ද දරලාද ඒක වෙනක් දෙන්නේ. අන්න ඒ රටාව දැනගත්තහම කියන ධර්මය දැනගත්තා.
무엇이든 이어지는 틀이 있습니다. 무엇이 지녀지는 방식입니다. 우리가 어떤 hetu를 움직이면, karma를 지으면, 그것이 vipāka를 줄 때까지 어떻게 지녀집니까? vipāka를 주는 자리에 이르기까지 무엇이, 누가, 어떤 방식으로 지니고 있다가 그것을 내주는지, 그 틀을 알면 dharma를 안 것입니다.
ඉතින් ඒකේ කාටවත් වෙනස් කරන්න බැහැ. කපටිකමට වෙනස් කරන්නත් බැහ. නුවණ මෙහෙ යවලා හොයන්න ඕනේ මේ ධර්මතාව මොකක්ද? අන්න එතකොට පේනවා මෙබඳු හේතුවකට මෙබඳු ධර්ම රටාවක් ක්‍රියාත්මක වෙලා අනුකූල වන්නා වූම ඵල ඵලයක් මෙහෙම මතු කරලා දෙනවා. මෙන්න මේ හේතු ඵලය දැක්කහම කියනවා හේතුඵල ධර්මය දැක්කා. අන්න ඒක තමයි ධර්ම කියන්නේ.
그러니 그것은 누구도 바꿀 수 없습니다. 꾀로도 바꿀 수 없습니다. 슬기를 이리로 보내 이 dhammatā가 무엇인지 찾아야 합니다. 그러면 보입니다. 이런 hetu에 이런 dharma 틀이 움직여 알맞은 열매를 이렇게 드러내 준다는 것이. 이 hetu-phala를 보면 hetu-phala dharma를 보았다고 합니다. 그것이 바로 dharma입니다.
මේ ධර්මකින්නේ නැතුව බදු වෙන්න බැහ. අවබෝධය ලබන්න නම් ධර්ම රටාව දකින්න ඕනේ. ඒක තමයි බුද්ධිගෝචර වෙන්නේ එතකොට.
이 dharma 없이는 Buddha가 될 수 없습니다. 깨달음을 얻으려면 dharma 틀을 보아야 합니다. 그때 그것이 슬기에 닿게 됩니다.
දැන් මේ කවුද අර ප්‍රජාපති ගෝතමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි දැනටමත් මේ භික්ෂූන් වහන්සේලා අතර ඔබ වහන්සේ දේශනා නොකරපු දේවල් දේශනා කරපු හැටියට ප්‍රකාශ කරන අවස්ථාවක් පේනවා. පච්චිම ජනතාව ඒ කියන්නේ මතුවට ඉන්න ජනතාව ඔබ වහන්සේ දේශනා කරපු ආකාරයෙන් ඔබ වහන්සේගේ දේශනා කොහොම තෝරා බෙලා ගනීද? දැනටත් මෙහෙමනම්.
그런데 Mahāpajāpatī Gotamī 님이 Buddha께 말씀드립니다. 'bhante, 지금 벌써 bhikkhu들 사이에서 당신께서 가르치지 않은 것을 가르치신 것처럼 말하는 일이 보입니다. pacchima janatā, 곧 뒤에 올 사람들은 당신께서 가르치신 대로 당신 가르침을 어떻게 가려 받겠습니까? 지금도 이러한데요.'
ගෝතමිය ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. යමක් ඇසුරු කරන රාගය, ද්වේශය, මෝහය ක්ෂේ වෙනවා පේනවා නම් ඒවා තමයි බුදු දහම කියන්නේ. යමක් ඇසුරුන රාගක්ෂය, ද්වේශක්ය, මෝහක්ය වෙන්න හේතු නැත්නම්. ඒවා බුදු දහම නෙමෙයි.
'Gotamī여, 그것은 그리 큰 문제가 아니다. 무엇을 가까이했을 때 rāga, dosa, moha가 다해 가는 것이 보이면 그것이 Buddha의 dharma다. 무엇을 가까이했을 때 rāga가 다하고 dosa가 다하고 moha가 다할 까닭이 없다면 그것은 Buddha의 dharma가 아니다.
ඕක තෝරගන්න ඒක ලොකු වැඩක් නෙමෙයි. ඕකෙන් තෝරගන්න. අන්න අනාගතයට තෝරගන්න දුන්න ලේසියම බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්.
그것을 가리는 것은 큰일이 아니다. 이것으로 가려라.' 이것이 앞날을 위해 가리라고 주신 가장 쉬운 Buddha의 가르침입니다.
එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලදී දේශනා විපරීතය ඔච්චර ලල ලේසීන් සිද්ධ වුන බව ඔප්පු වෙන කතාවක් තමයි ඒ ප්‍රජාපති ගෝතීන් වහන්සේ එදා බුදුරජාණන් වහන්සේට කියා හිටියේ. තවෙන් දැනටමත් මෙහෙම කරනවා. පස්සේ මතු කාලේ කොහොම නොකරයි. එදාට අරට කොහොමද ඔබ වහන්සේ දේශනා කරපු හරි සත්‍ය ධර්මය තෝරාගන්නේ.
그러니 Buddha께서 계실 때에도 가르침의 뒤틀림이 그렇게 쉽게 일어났음을 보여 주는 이야기가 바로 그날 Mahāpajāpatī Gotamī 님이 Buddha께 아뢴 말입니다. '지금도 벌써 이러는데 나중에는 어찌 안 그러겠습니까. 그때 사람들은 당신께서 가르치신 바르고 참된 dharma를 어떻게 가려내겠습니까.'
ප්රශ්නය ඇහුව අහමතින දුන්නේ උත්තරයකයි. ඉතින් අපිටත් අද කවුරු මොනවා කිව්වද? මොන පොතේ තිබුණත් අපිට අහක දාන්න ඕනෙත් නැහැ. බාර ගන්න ඕනෙත් නැහැ. විමර්ශනය කරලා බලන්න ඕනේ. ඒ මග ඇසුරු කරොත් රාග අක්ෂය, ද්වේශ අක්ෂය, මෝහක්ය වෙන බව පේනවද? හේතු තියෙනවද අන්න ඒක දකින්න පුළුවන් ඥානයක් තියෙනවා නම් ධර්මාවබෝධ කරන්න පුළුවන් ඥානයක් ඇතිනම් ප්රඥාවන්තයක්.
물음을 물었고, 대답은 하나로 주셨습니다. 그러니 우리도 오늘 누가 무엇을 말하든, 어느 책에 있든 내던질 것도 없고 받아들일 것도 없습니다. 살펴보아야 합니다. 그 길을 가까이하면 rāga가 다하고 dosa가 다하고 moha가 다하는 것이 보입니까? 그럴 까닭이 있습니까? 그것을 볼 수 있는 ñāṇa가 있다면, dharma를 깨달을 수 있는 ñāṇa가 있다면 paññā 있는 이입니다.
ප්‍රඥාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස කිව්වන නොක අන්න ඒ ප්‍රඥාවන්තයා තමයි මේ ධර්මාව තේරුම් ගන්නේ. එයාට ආය කවුටවත් වරක්දන්න පුළුවන් කමක් නැහ. මොක ඒක න්‍යාය ධර්මයක් නිසා. න්‍යාය තේරෙනවා.
'paññavantassāyaṃ dhammo, nāyaṃ dhammo duppaññassa(이 dharma는 슬기로운 이의 것이지 슬기 없는 이의 것이 아니다)'라고 하셨습니다. 바로 그 슬기로운 이가 이 dharma를 알아봅니다. 그런 이는 다시 누구도 그르치게 할 수 없습니다. 그것은 이치의 dharma이기 때문입니다. 이치가 보이는 것입니다.
ධර්මයට බහා බලන්න කිව් ධර්මයට බහා බලන්න කිව් ඔන්න ඕකටයි. නමුත් අද ත්‍රිපිටකයට බහා බලන්න බලනවා ධර්මයට බහා බලන්න කියනවා. ගාප ත්‍රිපිටකයට මගෙන් ඇහුවා කිව්වත් ගන්න එපා ධර්මයට බහා බලන්න විනයට බහා බලන්න දැන් ඒව මේ සුතන් කියන ඒවා මොනවද මා විසින් ඉතින් මෙසේ අසනලා.
dharma에 견주어 보라고 하셨습니다. dharma에 견주어 보라고 하신 것이 바로 이 때문입니다. 그런데 오늘날은 ti-piṭaka에 견주어 보면서 그것을 dharma에 견주어 본다고 합니다. 'Buddha에게서 직접 들었다'고 해도 받아들이지 말고 dharma에 견주어 보고 vinaya에 견주어 보라 하셨는데, 지금 sutta라는 것들은 무엇입니까? 'evaṃ me sutaṃ(나는 이렇게 들었다)'입니다.
දැන් මං මම කිව්වා කිව්වත් මගින් අහගත්තා කිව්වත් අහගත්ත කියන එක පරම්පරාවෙන් කියලත් කිව්වා කිව්වත් පිළිගන්නේ නැතුව ධර්මයට බහා බලන්න විනයට බහා බලන්න ඉතින් බහා බලන ධර්මය හැටියට සම්බත්තොත් ඔ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර පිටකය ධර්මය හැටියට ඒවන් මේසුතන් කියලා ඒකේ තියෙන්නේ යම කිරිටද බහා බලන්න ඒ ධර්මයක
'내가 말했다'고 하든 '나에게서 들었다'고 하든, 대대로 들어 왔다고 하든 받아들이지 말고 dharma에 견주어 보고 vinaya에 견주어 보라는 것인데, 견주어 볼 dharma로 ti-piṭaka의 sutta piṭaka를 삼는다면, 거기 있는 것도 'evaṃ me sutaṃ'이니 무엇에 견주어 보겠습니까? 그 dharma에…
දැන් ඔතන්දි අපිට එකක් අහුවෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට බහා බලන විනයට බහා බලන ක්‍රමය නම් වෙනස් නොවෙන ක්‍රමයක් කොයි කාලේ දකින්න පුළුවන් ක්‍රමයක් විය යුතුයි.
여기서 우리에게 하나가 잡힙니다. Buddha께서 가르치신 dharma에 견주어 보고 vinaya에 견주어 보는 방법은 바뀌지 않는, 어느 때에나 볼 수 있는 방법이어야 합니다.
වෙනස් කරන්න බැරි එකක් විය යුතුයි කාටවත් කාටවත් වෙනස් කරන්න පුළුවන් නම් එහෙම ඒ ධර්මයට බහපළුවොත් වෙනස් අදහසක් ඉන්නවා.
누구도 바꿀 수 없는 것이어야 합니다. 누구든 바꿀 수 있다면 그 dharma에 견주어 볼 때 다른 생각이 끼어들게 됩니다.