vera에 대한 풀이
වෛර විග්‍රහය.
නැති ඵලයක් ලෝකේ හටගන්නේ. නිකරුණේම කෙනෙක් වෛර කරනවා කිව්වහම ඒකත් නිගමනය කරන්න බැහ.
(까닭이) 없는 열매가 세상에 생겨나지는 않습니다. 누군가 아무 까닭 없이 미워한다고 해도, 그것 또한 까닭이 없다고 잘라 말할 수는 없습니다.
සමහර වෙලාවට ඒකට හේතුව මීට පෙර භවයක් වෙන්න පුළුවන්. මීට පෙර භවයක ඔහුටම නෙමෙයි.
때로는 그 까닭이 지난 bhava에 있을 수도 있습니다. 지난 bhava에서 꼭 그 사람에게 한 것은 아닐지라도 말입니다.
ලෝකේ කාට හොර අපි වෛර ක්‍රෝධ කරලා තියෙනවා නම් අනුකූල පුද්ගලයන්ගෙන් ප්‍රතිචාර ලැබෙන්න හේතු වන ඵලයක් ලබන්න හේතු ලබනවා.
우리가 세상 누구에게든 vera와 kodha를 품었다면, 그에 걸맞은 사람들에게서 되갚음을 받게 되는 열매의 까닭을 얻게 됩니다.
ඒ කියන්නේ වෛර වෛරක්කාරයෙකුගේ මොනවාහරි කෙනෙක්ගේ වෛරයකට ගෝචර වෙන්න අපි හේතුකාරකයෝ වෙනවා. පෙර භවයක අපි අණුට වෛර කරලා තිබුණො.
곧, 미워하는 누군가의 vera가 닿는 과녁이 되는 까닭을 우리가 스스로 만든다는 말입니다. 지난 bhava에서 우리가 누군가를 미워했던 것입니다.
එතකොට අපි වෛර කළ පුද්ගලයා කවුරු හෝ වේවා සමහර වෙලට එයා මේ ලෝකේ නැති වෙන්නත් පුළුවන්.
그런데 우리가 미워했던 그 사람이 누구이든, 때로는 그 사람이 이제 이 세상에 없을 수도 있습니다.
උත්තර විතර ආර්ය පුද්ගලයට එහෙම වෛර කරලා තිබුණ නම් අපි සමහරට ඒ ආර්ය පුද්ගලයා දැන් පිරණව පලා තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ පුද්ගලයාගෙන් නෙමෙයි අපිට ඒකට ප්‍රතිඵලය පස්සේ ආපහු වෙන්නේ.
뛰어난 ariya에게 그렇게 미움을 품었다면, 어쩌면 그 ariya는 이미 parinibbāna에 드셨을 수도 있습니다. 그러나 그 열매가 우리에게 되돌아오는 것은 그 사람에게서가 아닙니다.
ඒ කියන්නේ ඒ ජාතියටම ගැලපෙන්නා වූ අසත්පුරුෂ ලෝකයා තව මේක ඉන්නවා ඉතුරු වෙලා.
곧, 그런 무리에 꼭 맞는 asappurisa 같은 사람들이 이 세상에 아직 남아 있다는 말입니다.
කෙනෙකුට සුදුසු අවස්ථාවක් ආවොත් වෛර පා කරන්න වෛර කරන්න ඒ වගේ පහර ගහන්න පිරිසක් ලෝකේ ඉන්නවා. අන්න එබඳු පිරිසක්ගේ ශාපයට ගෝචර වෙනවා. සමහරට ඒ පිරිසක් අපිට වෛර කරන්න
알맞은 때가 오면 누군가에게 미움을 드러내고, 미워하고, 그렇게 내리치려는 무리가 세상에 있습니다. 바로 그런 무리의 저주가 닿는 과녁이 되는 것입니다. 어쩌면 그런 무리가 우리를 미워할 수도 있습니다.
පුළුවන්. හැබැයි එයා අපිට වෛර කරපු නිසා මේ අපි එයාට වෛර කරපු නිසා එයා අපිට වෛර කරනවා කියන එක නෙමෙයි ඔතන තියෙන්නේ. අපි ලෝකයාට වෛර කරපු නිසා ලෝකයේ සුදුසු තැන් වලින් ඒ වෛරයට ප්‍රතිචාර අපිට ලැබෙන එකයි. ඒකයි සිද්ධ වෙන්නේ.
그러나 여기서 말하는 것은, 우리가 그 사람을 미워했기 때문에 그 사람이 우리를 미워한다는 것이 아닙니다. 우리가 세상을 미워했기 때문에 세상의 알맞은 자리들에서 그 미움에 대한 되갚음이 우리에게 온다는 것입니다. 일어나는 일은 바로 그것입니다.
ඉතින් අන්න ඒ වගේ වෙලාවකදී අපිමේ අපි දන්නේ නැහැ සමහරවලට අපිට වෛරෙන පුද්ගලයාට අපි වෛර කරලා තියෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයා ස්වභාවයෙන්ම ලෝකයේ එබඳු අවස්ථාවට පහර ගහන ජාතිය මිනිහෙක් නම් ඒ කියන්නේ මේ [උගුර කෑරීම] ලෝක සත්ෝ එක විදිහට යනවා.
그러니 그런 때에는, 우리는 모르지만, 때로는 우리를 미워하는 그 사람을 우리가 미워한 적이 없을 수도 있습니다. 그러나 그 사람이 본디 그런 때를 노려 내리치는 부류의 사람이라면, 곧 세상의 뭇 목숨이 그렇게 한 길로 흘러간다면,
එහෙම කෙනෙක්ගේ ඒවත් අපිට ඇදලා එන්න පුළුවන්. මොකද හේතුව අපි ඒකට ගෝචරෙන්න සුදුසු නිස. එහෙම නැත්නම් අපි කරපු එකක් නිසා පළිගන්න බලාපොරොත්තු වෙෙන වෛරක්කාරයෙක් වශයෙන් කෙනෙක් පස්සේ ගැටින් වෛර කර ඉන්නත් පුළුවන්.
그런 사람의 미움도 우리에게 끌려올 수 있습니다. 왜냐하면 우리가 그 과녁이 되기에 알맞기 때문입니다. 그렇지 않으면, 우리가 저지른 어떤 일 때문에 앙갚음하려는 원수로서 누군가가 뒤를 쫓으며 미워하고 있을 수도 있습니다.
අර දෙවිත්තර මේ එදා ආවා වාගේ බෝසතන් වහන්සේ පක්. ඉතින් කොයි ක්‍රමයකින් හරි
그 옛날 Devadatta가 Bodhisatta의 뒤를 쫓아다녔던 것처럼 말입니다.
වහන්සේ පක්. ඉතින් කොයි ක්‍රමයකින් හරි වෛරක්කාරය ආවොත් කොහොමහරි අපිට ඒක ගෝචර වෙන්න අපි කොනක් තියෙන්න ඕනේ. කවදා හරි අපි ලෝක සත්ත්වයන්ට කරලා තියෙන්න ඕනේ. ඒ අවුහම තමයි ඒකට ප්‍රතිචාර වශයෙන් ලෝකේ එබඳු ලෝකයාගේ අපිට පළිගන්න ඒ අගේ හිත් නැමෙන්නේ. හිත් හැදිලා එන්නේ. දැන් මේ
그러니 어떤 길로든 원수가 다가온다면, 그것이 어떻게든 우리에게 닿으려면 우리 쪽에 그럴 구석이 있어야 합니다. 언젠가 우리가 세상의 뭇 목숨에게 그런 짓을 했어야 합니다. 그래야만 그 되갚음으로 세상의 그런 사람들이 우리에게 앙갚음하려고 마음이 기울고, 마음이 그렇게 지어지는 것입니다.
නැමෙන්නේ. හිත් හැදිලා එන්නේ. දැන් මේ වෙලාවට අපි මොකද කරන්නේ? ලෝකයාටම මෙන්න ඕනේ.
그렇다면 이런 때에 우리는 무엇을 해야 할까요? 온 세상을 향해 mettā를 키워야 합니다.
පුද්ගලත්වයෙන් වඩන අවස්ථාවක් තිබුනොත් ඒ වගේ අපි උපක්රමශ සීලීව දැනගන්න ඕනේ මේක පුද්ගලත්වයෙන් එන හේතුවක් තියෙනවද වෛරක්කාරයෙක් වශයෙන් නිතරම පසුපස් එන කෙනෙක් විශේෂ පුද්ගලයෙක් දැක්කො විශේෂ හිතුවකින් හදගත් එක්කෙනා.
어떤 한 사람에게서 비롯되어 커지는 일이 있다면, 우리는 슬기롭게 알아보아야 합니다. 이것이 한 사람에게서 오는 까닭이 있는 것인지, 원수로서 늘 뒤를 쫓아오는 누군가, 남다른 마음을 먹고 작정한 어떤 특별한 사람이 보이는지를 말입니다.
ආවට ගියාට තැනින් තැන්දි අපිට වෛර පා කරන විදිහේ මොනවා හරි නිකන් ඇනුම් පද කියලා අරහ යනව නැමොත් ඒක විශේෂයක් කරලා නැත්නම්. එයා සාමාන්‍ය ලෝකයාගෙන් අපිට එන එකක්. ඕගේ දකින්න ඕනේ. යම් පුද්ගලයෙක් විශේෂයෙන්ම
그저 오가다가 여기저기서 우리에게 미움을 드러내듯 비꼬는 말이나 던지고 가 버리는 것이라면, 따로 마음먹고 하는 것이 아니라면, 그것은 여느 세상 사람들에게서 우리에게 오는 것입니다. 그것을 알아보아야 합니다.
දකින්න ඕනේ. යම් පුද්ගලයෙක් විශේෂයෙන්ම වෛර කරසයෙන් එනවා නම් අපි ඒ කටු හොයලා බල බලා නැ දැන් නැඟ ඉළිගහ ඒක එයාගේ නිකන් එයාගේ අව ජීවිතය කොටසක් කරගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් සමහර වෙලට බොහෝකටම අපි කරපු වෛරයට පළිගන්න කෙනෙක් වශයෙන්ම පස්සේන කෙනෙක් වෙන්න පුළුවන්.
그러나 어떤 사람이 유난히 미움을 품고 다가와 꼬투리를 찾아 따지고 들며, 그것을 제 삶의 한 부분으로 삼고 사는 사람이 있다면, 그는 많은 경우 우리가 품었던 vera에 앙갚음하려고 뒤를 쫓는 사람일 수 있습니다.
එහෙම වුනොත් අපිලා නම්ගොත් සිහි කරලා ඒ පුද්ගලයාට මෙත් වරන්නත් පුළුවන්.
그렇다면 우리는 그 사람의 nāma와 gotta를 떠올리며 그 사람에게 mettā를 보낼 수도 있습니다.
සියලු ලෝක සත්‍යයාට මෙත් වරනකොට එයාට කොටසයි යන්නේ.
세상의 모든 뭇 목숨에게 mettā를 보낼 때에는 그 사람에게는 한 몫만 갈 뿐입니다.
එතකොට අර වගේ විශේෂ පුද්ගලයාගේ විශේෂ වෛරය වළක් එයාගේ නමට මෙත් වඩනවා.
그러니 그런 특별한 사람의 특별한 미움에 맞서, 그 사람의 이름을 들어 mettā를 키웁니다.
මේ මෙත් වඩනකොට එක දෙයක් වෙනවා. යම්කිසි ආකාරයෙන් අපි ණයෙන් නිදහස් වෙනකොටත් වැඩීම නිසා අපි ඒ නයෙන් නිදහස් වෙනවා.
이렇게 mettā를 키울 때 한 가지 일이 일어납니다. 어떤 식으로든 우리가 빚에서 풀려나게 되는데, mettā를 키움으로써 우리는 그 빚에서 풀려납니다.
වන්දි ගෙව්වා වෙනවා. මෙන්න මේ වන්ඳිය ගෙවනොත්. ඊට පස්සේ ඔහු අපිට විශේෂයෙන් වෛර කරපු එක නතර වෙනවා. එක පැත්තකින්.
갚음을 치른 셈이 됩니다. 이렇게 갚음을 치르고 나면, 그 사람이 우리를 유난히 미워하던 것이 멈춥니다. 이것이 한 쪽 면입니다.
එතකොට ඔහුට මෙත් වට ඒ ආශිර්වාදය ඔහුගෙන් ඒ අපිට වෛර කරන්න තිය විශේෂ හේතුව අපි ළඟ නැත්නම්. අපිට වෛර කරන්න ඔහුට හේතු නැතුව යනවා.
그때 그 사람에게 보낸 mettā의 좋은 빎으로, 그 사람이 우리를 미워할 특별한 까닭이 우리에게 더는 없게 되면, 그 사람에게는 우리를 미워할 까닭이 사라집니다.
ඒ නිසා ඔහු අපිට වෛර නොකරන තත්ත්වයට පත් වෙනවා.
그래서 그 사람은 우리를 미워하지 않는 데에 이르게 됩니다.
දැන් යම් කෙනෙක් අපිට වෛර කළොත් එහෙම කෙනෙක් කෙනෙකුට වෛර කළොත් කොහොමත් ඔහුට පාපියා ගොඩනැගෙනවාම
누군가가 우리를 미워한다면, 아니 누구든 누군가를 미워한다면, 어차피 그 사람에게는 pāpa가 쌓이게 마련입니다.
දැන් අපි කරපු වැඩේම මොකද ෙන්නේ? අපි නයක වෙලා නිදහස් වෙනකොට අපි නිසා පව් කරගන්න කොටස ඒකත් නැති වෙන්න හේතු යෙදෙනවා.
그렇다면 우리가 한 일은 무엇을 낳을까요? 우리가 빚에서 풀려날 때, 우리 때문에 그들이 짓게 될 pāpa의 몫도 사라지는 까닭이 마련됩니다.
ඒකත් එක පැත්තකින් ඔවුන්ම පාපයෙන් නිදහස් වීමට පාපයෙන් සදහට නිදහස් වෙන්නේ නැහ. ඒ හේතුවෙන් පව් කළා නම් ඔවුන් ඒකෙන් නිදහස් වෙනවා.
그것 또한 한 쪽 면에서 그들이 pāpa에서 벗어나는 길이 됩니다. 그들이 pāpa에서 영영 다 벗어나는 것은 아니지만, 그 까닭으로 지은 pāpa라면 그것에서는 벗어나게 됩니다.
දැන් අපි ලෝකය අර මෙත් වන්නකොට ඒ ආශිර්වාදය විශ්වයේ විහිදිලා පැදිලා පිහිටනවා.
우리가 세상을 향해 mettā를 키울 때, 그 좋은 빎은 온 누리에 퍼져 나가 자리 잡습니다.
හැබැයි යම්කිසි පුද්ගලයෙක් ඒ මෙත්තා සහගත හිත විතර අනුකූල වුනොත් කවදා හරි ඔහුට ඒ ශාන්තිය ඇදිලා යනවා.
그러다 어떤 사람이 그 mettā 어린 마음과 결이 맞게 되면, 언젠가 그 고요함이 그 사람에게로 끌려갑니다.
නිකුත් කරන ශක්තියක් අකාලය විනාශ වෙන්නේ නෑ.
내보낸 힘은 때 아니게 사라지지 않습니다.
ඒ ශක්ති විශේෂ නාම ගෝත්‍ර කියන කොටසට ගිහිල්ලා නාම ලෝකය පිහිටනවා.
그 특별한 힘은 nāma-gotta라고 하는 몫으로 가서 nāma의 누리에 자리 잡습니다.
අපි ඕකට කියනවා භවය කියලා.
우리는 그것을 bhava라고 부릅니다.
ඒ පුණ්‍ය භවයක පිහිටනවා.
그것은 puñña의 bhava에 자리 잡습니다.
ඒ පිහිටන එක මේ භවය තුළ අපි දැන් මේමේ ජාති වශයෙන් අපි වෙන් වෙන්ව හිටිය අර භව වශයෙන් බොහෝකොට අපි එකතුව ඉන්නවා.
그 자리 잡음을 보면, 이 bhava 안에서 우리는 지금 jāti로는 저마다 따로 떨어져 있지만, bhava로는 대부분 함께 있습니다.
භවයේ සම්බන්ධය අන්‍ය ඔන්න සම්බන්ධතාවෙන් බොහොම යුත්තයි.
bhava의 이어짐은 다른 어떤 이어짐보다 훨씬 단단히 맞물려 있습니다.
මේ ජාති වශයෙන් ඉන්නකොටත් ඒ සම්බන්ධතාවය තියෙනවා. අපි ජාති වශයෙන් පුද්ගලිකව වෙනස් කරගෙන තියෙන නිසා ඒවා වෙනස් වෙවී පුද්ගලික වෙලා තියෙනවා. කොටස් වෙන් වෙලා තියෙන්නේ ඒකයි. දැන් භවයට පිහිටන ඒවා නිශ්චලයි.
이렇게 jāti로 있을 때에도 그 이어짐은 있습니다. 다만 우리가 jāti로서 저마다 달리 바꾸어 왔기 때문에, 그것들이 바뀌고 바뀌어 저마다의 것이 되었습니다. 몫이 갈라져 있는 것은 그 때문입니다. 그런데 bhava에 자리 잡은 것들은 움직이지 않습니다.
ඒ කියන්නේ එයා පිහිටවලා ඉවරයි. අපි ජාති වශයෙන් සංඛාර ගොඩනැගෙනකොට විවිධාකාර වෙනවා ජාතියේදී.
곧, 그것은 이미 자리 잡혀 끝난 것입니다. 우리가 jāti로서 saṅkhāra를 쌓아 갈 때에는 그 jāti 안에서 갖가지로 달라집니다.
අන්න භවයට තැන්පත් කරවා නම් මෙති හිතක්. ඒක ආයුසරයා මේ එතන විපරීත වෙන්න විදිහක් නෑ. ඒ පිහිටවපු එක ශක්තියක් වශයෙන්ම පිහිටනවා.
그러니 mettā 어린 마음을 bhava에 갈무리해 두었다면, 그것이 거기서 뒤틀릴 길은 없습니다. 그렇게 자리 잡힌 것은 힘으로서 그대로 자리 잡습니다.
ඒක විශ්වයට තුළ අපි සම්බන්ධතාවය තියෙන නිසා සියලු සත්වයින්ටම ක්‍රියාත්මකයි.
온 누리 안에서 우리가 서로 이어져 있기 때문에, 그것은 모든 뭇 목숨에게 작용합니다.
සියලු සත්වයන්ටම ඒකේ පොදු ආකර්ෂණ සම්බන්ධයක් වැදෙනවා. හැබැයි ලෝක සත්යයෙකුට ඇදලා එන්නේ ඊට අවස්ථාව ලැබෙනකොට අනන්තර සමනන්තර ප්‍රත්‍ය සම්බන්ධ වෙන්න ඕනේ සමන්තරයක් යම් කෙනෙක් සදාගත්ත නම් අර අනන්තර වශයෙන් තිබිච්ච භව ශක්තිය අර පිහිටවපුවා ඔහු කරා ඇදීන්න පටන් ගන්නවා. ඇදීනකොට එයාගේ ශක්තිය වර්ධනය කරගන්න හේතු වෙනවා. උපනිශරය වෙනවා. ඒ විදිහට අනික් කෙනෙකුට ඒක පිහිටවක් වෙනවා.
모든 뭇 목숨에게 그것과의 두루 끌어당기는 이어짐이 닿습니다. 그러나 그것이 어느 한 목숨에게 끌려오는 것은 그럴 때를 얻었을 때이니, anantara paccaya와 samanantara paccaya가 이어져야 합니다. 누군가가 samanantara를 마련해 두었다면, anantara로 머물러 있던 bhava의 힘, 곧 자리 잡혀 있던 그것이 그 사람에게로 끌려가기 시작합니다. 끌려갈 때 그것은 그 사람의 힘을 키우는 까닭이 됩니다. upanissaya가 됩니다. 그렇게 하여 그것이 다른 이에게 기댈 언덕이 됩니다.
ඉතින් ඒ නිසා අවැඩක් වෙන්නේ නෑහ කොයි අතිම අහපත යන්නේ නැහ.
그러니 해로운 일은 일어나지 않습니다. 어느 쪽으로도 나쁘게 흘러가지 않습니다.
දැන් බුදුරජාණන් වහන්සේලා සියලු ලෝ සතුන් කෙරෙහි දයානුකම්පාවෙන් පතුරපු මෛත්‍රිය උන්වහන්සේලා පිරණවන් පෑවට ඒ ශක්ති විශේෂ විනාශ වෙන්නේ නෑ. පතුරෝපු ශක්තිය අධිෂ්ඨාන කරපු ශක්තියෙන් තියෙනවා.
Buddha들께서 모든 세상 뭇 목숨을 가엾이 여겨 퍼뜨리신 mettā는, 그분들께서 parinibbāna에 드셨다 해도 그 특별한 힘이 사라지지 않습니다. 퍼뜨리신 힘은 adhiṭṭhāna한 힘으로 남아 있습니다.
කවද හරි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා අවංකව බුදුපි සරණ පතනකොට අර ශක්තිය අපි කරර තියෙනවා.
언제든 우리가 'Buddhaṃ saraṇaṃ gacchāmi' 하고 참된 마음으로 Buddha께 의지하기를 바랄 때, 그 힘이 우리에게로 옵니다.
ඒකත් විශේෂයක්.
그것 또한 특별한 일입니다.
ඒකම තියෙන්නේ අර කන්ද සූත්රයන සූත්‍රය කන්ද පිරිතේ තියෙන්නේ අද සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති කියලා. මොකද අපි අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානවන්තා නිසිරිංසනී ආදිවසින් කියලා අයිවිච්චිකා සතදි උන්නානාභි සරබු මූසිකා කාමේ රක්ඛා කථාමේ පරිත්තා පටිමන්තු භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තානං සත්තන්නං සම්මා සම්බුද්ධානං දැන් ම මට මේ ආරස්සාව
바로 그것이 Khandha sutta, Khandha paritta에 담겨 있습니다. 'Sohaṃ namo bhagavato, namo sattannaṃ sammāsambuddhānaṃ'이라고 말입니다. 우리는 'Appamāṇo Buddho, appamāṇo Dhammo, appamāṇo Saṅgho, pamāṇavantāni sarīsapāni' 하는 식으로 읊고, 'ahi vicchikā satapadī uṇṇānābhī sarabū mūsikā, katā me rakkhā, katā me parittā, paṭikkamantu bhūtāni, sohaṃ namo bhagavato, namo sattannaṃ sammāsambuddhānaṃ' 하고 읊으며, 이제 나에게 이 지킴을 베풀어 달라고 비는 것입니다.
සලසන්න කියලා. ඒ මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරනවා. සත්බුදන් වහන්සේලාට නමස්කාර කරනවා. කියලා අපි මෙහෙම එකක් කියනවා. දැන් සත්බුරණන් වහන්සේලා අපි
'나는 Bhagavā께 절합니다, 일곱 Buddha께 절합니다' 하고 우리는 이렇게 읊습니다.
කියනවා. දැන් සත්බුරණන් වහන්සේලා අපි පිරිනුම් පාල ඔක්කොම හැබැයි සත්බුදුරජන් වහන්සේලා නමස්කාර කරලා අපි ශක්තියක් හඳවාගන්නවා ඒ තුළින්. දැන් එතකොට ඇයි ඇයි
그런데 일곱 Buddha께서는 모두 parinibbāna에 드셨습니다. 그래도 일곱 Buddha께 절함으로써 우리는 그것을 통해 힘을 일으킵니다.
හඳවාගන්නවා ඒ තුළින්. දැන් එතකොට ඇයි ඇයි නිහට බුදුරජාණන් වහන්සේලා නමස්කාර නොකලි. දැන් ඔතනත් හේතුවක් තියෙනවා. හතේ විසි සේ මොකක්ද?
그렇다면 왜 일곱 Buddha께만 절하는 것일까요? 여기에도 까닭이 있습니다. 일곱이라는 것의 특별함은 무엇일까요?
දැන් ඕකත් අපි දැනගන්න ඕනේ කාරණයක්.
이것 또한 우리가 알아야 할 일입니다.
අ දැන් මුලදී හිට දැන් මේ මුලදී හිටපු බුදුවරු ඉන්නවා විපස්සී සිකී ආදී වශයෙන් පෙන්නවපු බුදුරජණන් වහන්සේලා. ඒ උන්නංසේලාගේ කාලේදී උන්වහන්සේලාගෙන් බණ අහලා අනාගාමී ඵලයට පත්වෙච්ච උත්තමයෝ අදත් ඉන්නවා අකිටා බඹල.
맨 처음에 계셨던 Buddha들, Vipassī, Sikhī 하는 식으로 일컬어지는 Buddha들이 계십니다. 그분들의 때에 그분들께 dharma 말씀을 듣고 anāgāmi의 열매에 이른 뛰어난 이들이 오늘날에도 Akaniṭṭha brahma 누리에 있습니다.
යම් බුදුවරයෙක්කින් බණ අහලා හිටන් එතෙන්ට ගිය කෙනෙක් ඉන්නවා නම්. අපේ සම්බන්ධිය තියෙනවා නම් සම්බන්ධතාවයක් තියෙනවා නම් අන්න ඒ අයට පේනවා. අර නම කියන්නේ අපි මේ තත්ත්වයට පත් කරන්නට ධර්මය දේශනා කරපු බුදුපියාණන් වහන්සේගේ නේද? උන්වහන්සේගෙන් බණ අහලා නේද අපි මේ තත්ත්වයට පත් වුනේ?
어느 Buddha께 dharma 말씀을 듣고 그곳까지 간 이가 있다면, 그리고 우리와 이어짐이 있다면, 그 이어짐이 있다면 그들에게는 보입니다. '저 이름은 우리를 이 자리에 이르게 하려고 dharma를 가르치신 아버지 같은 Buddha의 이름이 아닌가? 그분께 dharma 말씀을 듣고서 우리가 이 자리에 이르지 않았던가?' 하고 말입니다.
ඒ අපි අපේ අපි උත්තරීතර වශයෙන් අපිට යහපත උදාදුන් ඒ ගුරුපියාණන් වහන්සේට නමස්කාර කරන ඒ පුද්ගලයාට අපි උදව් කරන්න ඕනේ කියලා බ්‍රහ්මට හිතක් වැටෙනවා.
그래서 '우리에게 가장 높은 좋음을 열어 주신 그 스승이신 아버지께 절하는 저 사람을 우리가 도와야 한다'는 마음이 brahma에게 듭니다.
මෙන්න මේ නිසා ඒ බ්රහ්මයෙන් ආකර්ෂණයක් ලැබෙනවා ඒ පුද්ගලයාට ශාන්තිය ඒක ජීවමාන පුද්ගල ශාන්තියක්. උත්තමයන්ගෙන් ලැබෙන ශාන්තියක්.
이 때문에 그 brahma에게서 끌어당김이 생겨나 그 사람에게 고요함이 옵니다. 그것은 살아 있는 이들에게서 오는 고요함이며, 뛰어난 이들에게서 받는 고요함입니다.
විපස්ස වී බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා අනාගාමී ඵලයට පත්වෙලා ඉන්න අය විපස්ස වී බුදුහාමුදුරුවන්ගේ ගුණ කියනවට කැමතියි.
Vipassī Buddha께 dharma 말씀을 듣고 anāgāmi의 열매에 이르러 있는 이들은 누군가 Vipassī Buddha의 좋은 점을 읊는 것을 기뻐합니다.
දැන් ඕකට හොඳ උපමාවක් තියෙනවා ධර්මයේ ත්‍රිපිටකේ තියෙනවා අ එක්තරහ දෙවඟෙනක් දෙව්ලොව උපන්නා චාතුර මහා රාජ්‍ය දෙවඟෙනා.
여기에 dharma 안에, Tipiṭaka 안에 좋은 빗댐이 있습니다. 어떤 deva 여인이 deva 누리에 태어났는데, Cātummahārājika의 deva 여인이었습니다.
මේ දෙවයන්ග දැක්කා මාතලේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)