kāyānupassanā
කායානුපස්සනාව.
සතිපට්ඨානය වඩින හැරි තේරුම් ගන්න ඕනේ.
satipaṭṭhāna를 닦는 바른 길을 깨달아야 합니다.
දැන් මේක පැත්තකින් තියලා අපි වෙන මොනවා කළත් අපිට තමන්ට වැටහෙන තමන්ට අවබෝධ වෙන ධර්ම මාර්ගය වැටහිලා නැහ.
이것을 한쪽에 밀어 두고 다른 무엇을 하더라도, 우리 스스로 알아차리고 깨닫는 dharma의 길은 우리에게 드러나지 않았습니다.
ඔය ක්‍රමයට තමන් තේරුම් ගත්තහම තමන්ටම වැටහෙන ධර්ම මාර්ගය හම්බ වෙනවා. වැඩුන හරිය වැඩුන හැරියට පේනවා. වයන් තව ඉතුරු වෙලා තියෙන හරිය ඉතුරු හැටියට පේනවා. සම්පූර්ණ අම්පූර්ණයි කියලා පේනවා.
그런 식으로 스스로 깨달으면 자기 자신에게 드러나는 dharma의 길을 만나게 됩니다. 자란 만큼은 자란 대로 보입니다. 아직 남아 있는 만큼은 남은 대로 보입니다. 다 채워졌는지 덜 채워졌는지가 보입니다.
එතකොට මොනවද අපි කරන්නේ?
그러면 우리는 무엇을 합니까?
කයේ හරි තේරුම් ගත්තහම මේ කය කවදාවත් සහනදාී මාර්ගයක් නෙමෙයි අසහන කාරිත්වය කරා ගෙනියන්නා වූ දෙයක් හැරෙන්න මේකේ වෙන දෙයක් නැ. සියුම්ව
몸을 바르게 깨닫고 나면, 이 몸은 결코 편안함을 주는 길이 아니며, 불편함으로 이끌어 가는 것일 뿐 그 밖의 다른 것이 없습니다.
හැරෙන්න මේකේ වෙන දෙයක් නැ. සියුම්ව තිබුණත්, ඝනව තිබුණත්, දුර තිබුණත්, ලඟ තිබුණත් හීනව තිබුණත්, ප්රණීතව තිබුණත් අතීතයේ පහළ වෙලා තිබුණත් දැන් ඒ වගේම දැන් තිබුණත් මතුවට හටගත්තත් මේ කියන්නා වූ ඔක්කොම රූපස්කන්ධයට අයිතියි.
섬세하게 있든 거칠게 있든, 멀리 있든 가까이 있든, 낮게 있든 빼어나게 있든, 지난날 생겨났든 지금 그대로 있든 앞으로 생겨나든, 여기서 말한 이 모든 것은 rūpakkhandha에 속합니다.
මේ සියලුම කය රූපස්කන්ධයට අයිති.
이 모든 몸은 rūpakkhandha에 속합니다.
මේ රූපස්කන්ධය හරියට විග්රහ කරන්න ගිහින් බැලුවොත් එක ආකාරයකින් පවතින සහනයක් දෙන එකක් නෙමෙයි.
이 rūpakkhandha를 제대로 풀어 살펴보면, 한 모습으로 머물며 편안함을 주는 것이 아닙니다.
අපි සහනය බලාපොරොත්තුවෙන් ඒ පස්සේ ගියාට ඒ රූපස්කන්ධයන්ගේ කොතනකවත් හටගෙන බිං බිඳි යන කෑඩි මිසක්.
우리가 편안함을 바라며 그 뒤를 좇아가지만, 그 rūpakkhandha 어디에도 생겨났다가 부서져 가는 조각들 말고는 없습니다.
අපිට කවදාවත් අල්ලගන්න වටිනා එකක් නෑ.
우리가 붙잡을 만한 값진 것은 결코 없습니다.
හටගෙන බිඳි බිඳි යන කෑලි පොදියක්.
생겨났다가 자꾸 부서져 가는 조각들의 꾸러미입니다.
කොතන හටගත්ත රූපස්කන්ධයක හටගත්තේ ඔච්චරයි.
어디서 생겨난 rūpakkhandha든 생겨난 것은 그것뿐입니다.
ඇහැට නොපෙන තරම් ඉතාම සියුම් හටගන්නවා, බිදෙනවා. හටගන්නවා බිදෙනවා.
눈에 보이지 않을 만큼 아주 섬세하게 생겨나고 부서집니다. 생겨나고 부서집니다.
බිබිලි තිබුණු ආකාරයෙන් වෙනස් තත්වයට පත්වෙනවා. තිබුණු ආකාරය එකාකාර හිටෙන්නේ නැ.
물방울 거품처럼, 있던 모습에서 다른 모습으로 바뀝니다. 있던 모습 그대로 한결같이 머물지 않습니다.
නමුත් මේ පොඩි පොඩි හටගෙන බිදෙන මේ රූප පොඩි හේතු කොටගෙන ලෝකේ ඇති සේ පේන දේවල් විද්‍යාමාන වෙලා ටික කාලයක් දකිනවා.
그런데 이 작디작게 생겨나고 부서지는 rūpa들 때문에, 세상에 있는 듯 보이는 것들이 드러나 잠깐 동안 보입니다.
හරියට උපමාවක් කියනවා පෙන පිඩුවක් වාවේ.
마치 거품 덩이와 같다고 빗대어 말합니다.
දැන් වක්කඩක් ළඟට ගියහම අපිට පේනවා එන පෙනුබුලු ඇවිදින් ඇවිදින් බිදිලා. පුංචි පුංචි පෙනබුළු වෙලා. මේ පෙන පිඩු පෙන පිංදු එකතු වෙච්ච පොඩියක් පේනවා. අපිවට පෙන පිඩුවා කියනවා.
물막이 둑 가까이 가 보면, 밀려오는 거품 방울들이 와서 부서지며 작디작은 거품 방울이 되는 것이 보입니다. 이 거품 방울들이 모여 이룬 작은 덩이가 보입니다. 우리는 그것을 거품 덩이라고 부릅니다.
දැන් පෙන පිළිව ඇහැට පේනවා එකක් වාගේ. හැබැයි එකක් වාගේ පෙලා තිබ්ච පෙන පිළුවේ මොනවද තිබුනේ? පුංචි පුංචි බිඳෙන පෙන බිංදු මිසා. එකක් නෙමෙයි.
거품 덩이는 눈에는 하나인 것처럼 보입니다. 그런데 하나처럼 보이던 그 거품 덩이에 무엇이 있었습니까? 작디작게 부서지는 거품 방울들뿐입니다. 하나가 아닙니다.
ඒ පෙන පිළිව ඇතුලේ මොහොතක් ගහනේ බිදෙනවා. ඊට පොලි බිංදු හැදෙනවා. පිටින් තව බිංදු එකතු වෙනවා. ඒවත් බිඳෙනවා. ඇතුලේ තියෙන ඒවා බිදෙනකොට පිටින් ඇවිදින් එකතු වෙනකොට අඩුවෙන පෙන පිඩුවක් පේන්නේ නැහැ. එක වාගේ පෙන පිඩුව දිගටම තියෙනවා පේනවා.
그 거품 덩이 안에서는 한순간에 방울들이 부서집니다. 그러고는 작은 방울들이 생깁니다. 바깥에서 방울이 더 모여듭니다. 그것들도 부서집니다. 안에 있는 것들이 부서지는 사이 바깥에서 와서 모여드니, 줄어드는 거품 덩이는 보이지 않습니다. 거품 덩이가 한결같이 줄곧 있는 것으로 보입니다.
පෙන පිඩුවක් උපමා කරගෙන මේ කයේ හරි දකින්න.
거품 덩이에 빗대어 이 몸을 바르게 보십시오.
ඔන්න කය කියන එකේ හැටිය.
보십시오, 몸이라는 것은 이러합니다.
දුර තිබුණත් ළඟ තිබුණත් ඉස්සර තිබිච්චත් ඕ වගේ. දැන් තියෙන ඒවත් ඒ වගේ. මතුවට හටගත්තා කය කියන්නේ පෙනිළුවක් ආය එකක්.
멀리 있든 가까이 있든, 예전에 있던 것도 그와 같습니다. 지금 있는 것도 그와 같습니다. 앞으로 생겨날 것도 그렇습니다. 몸이란 거품 덩이와 같은 것입니다.
ඉතින් හටගන්න මායාවට අපි අහුවෙලා.
그런데 우리는 생겨나는 māyā에 걸려들었습니다.
ඒක මෙසේ පවතිවා මෙසේ පවතීවා කිව්වට සිද්ධ කරන්න පුළුවන් එකක් නෙමෙයි එහෙම ධර්මතාවයක් ඒකේ නැහැ.
'이대로 머물러라, 이대로 머물러라' 한다고 해서 그렇게 될 수 있는 것이 아닙니다. 그것에는 그런 dhammatā가 없습니다.
දැන් කයට හිම ධර්මතාවයක් තියෙනවා. පෙන පිඩුවක් වාගේ බිංදු හටගෙන බිංදු බිඳි බිඳි යනවා.
몸에는 몸 나름의 dhammatā가 있습니다. 거품 덩이처럼 방울이 생겨나고 방울이 자꾸 부서져 갑니다.
යළි යළි එකතු වෙවි හටගන්නකොට අලුතෙන් බිංදු එකතු වෙනවා. ආපු බිංදු බිඳිලා යනවා. මේ පොදිය ඇතිේ පේනවා.
거듭 모여 생겨날 때 새로 방울이 모여듭니다. 와 있던 방울은 부서져 갑니다. 그래서 이 꾸러미가 있는 것처럼 보입니다.
ඒ වගේ රූප බිංදු හැදෙනවා. ඒවා බිඳෙනවා. ආයේ කනවා බොනවා. බාහිරින් ගන්නවා. අලුතෙන් එකතු කරනකොට බිදෙන වටහගන්න එකතු කරපුවහම අඩු වෙනවා පේන්නේ නෑ.
그와 같이 rūpa의 방울들이 생기고 그것들이 부서집니다. 다시 먹고 마십니다. 바깥에서 받아들입니다. 새로 보태어 부서지는 만큼을 메우니 줄어드는 것이 보이지 않습니다.
පවතින රූපයක් හැටියට ලෝකයා හැවටෙනවා.
세상 사람들은 그것을 머물러 있는 rūpa로 여겨 속습니다.
මෙන්න කයේ හැටි.
이것이 몸의 모습입니다.
මෙන්න රූපයන්ගේ හැටි.
이것이 rūpa들의 모습입니다.
මේ විදිහට දකින්න කියනවා රූපයෝ පෙන පිඩුවක් වාගේ කියලා. මෙන්න උපමාවක්.
rūpa는 거품 덩이와 같다고, 이렇게 보라고 말합니다. 여기 빗댐이 하나 있습니다.
කය කියන්නේ මෙහෙම එකක් කියලා දැනගත්තා නම් කය පිළිබඳ ආසාවක් තිබුණනම් වටිනා දෙයක් කියලා. පෙන පිඩුවක් වඑන්නේ කයක මොන වටිනාකමක්ද කියලා දකින්න පටන් ගන්නවා.
몸이란 이런 것임을 알게 되면, 몸을 값진 것이라 여겨 몸에 대한 바람이 있었더라도, 거품 덩이 같은 몸에 무슨 값어치가 있느냐고 보기 시작합니다.
එකපාර දකින්නේ නෑ.
한꺼번에 보는 것은 아닙니다.
ප්‍රඥාව මෝරපු තරමටයි දකින්නේ.
paññā가 익은 만큼만 봅니다.
ප්‍රඥාව නිකන් මෝරන්නේ නෑ.
paññā는 저절로 익지 않습니다.
ඔය දැකපු ඇට ගැන කයේ ස්වභාවය යළි යළිසි කරන්න ඕනේ. මෙන්න මේකට කියනවා කායානුපස්සනාව වඩනවා.
그렇게 본 몸의 바탕을 거듭거듭 되새겨야 합니다. 바로 이것을 kāyānupassanā를 닦는다고 합니다.
කායානුපස්සනාව වඩන වැඩ පිළිවිල කියන්නේ ඕකයි.
kāyānupassanā를 닦는 길이란 바로 그것입니다.
කය පෙන පිඩුවක් වැනි හැටි බලනකොට පෙන පිඩු එක විදිහට තියෙනවා.
몸이 거품 덩이와 같은 모습을 살펴보면, 거품 덩이도 저마다 다르게 있습니다.
වක්රලය පෙන පිටු කහ පාටයි. මඩ පාටයි. තව තැනකට වෙලා තියෙනවානම් එහෙම බොර පාටයි. එහෙම නැත්නම් අලු පාටයි.
물막이 둑의 거품은 누런빛이고 진흙빛입니다. 다른 곳에 있으면 흐린 빛이기도 하고, 그렇지 않으면 잿빛입니다.
[කැස්ස][උගුර කෑරීම] ඒ පෙනෙපිළු හැදෙන්න. එකතු වුණේ මොනවද? අපතරව්වේ. ඒවට අනුකූලව ඒවා හැඩගන්නවා. පාටගන්න.
(기침, 목을 가다듬음) 그 거품 방울이 생기도록 모여든 것은 무엇입니까? 더러운 것들입니다. 거품은 그것들에 맞추어 모양을 갖추고 빛깔을 띱니다.
මෙන්න මේ විදිහට කොතනක හරි පෙන පිඩුවක් හැදෙන්න අපතරවෙ නැති තෙන්න පෙන පිඩු හටගන්නේ නැහැනේ. අපතරවයක් තමයි වෙලා බඳ වෙලා හිතන්ම පෙන පිඩු හැදෙන්නේ.
이처럼 어디서든 거품 덩이가 생기려면, 더러운 것이 없는 곳에서는 거품이 생기지 않습니다. 더러운 것이 섞여 엉겨 붙어야 거품 덩이가 생깁니다.
දැන් වතුර ටියක් අරගෙන නිකන් කරත් කරත්තලා බලනවා පෙන පිඩු හැදෙනවද? හැදෙන්නේ නැ.
물을 조금 떠서 그냥 흔들어 보십시오. 거품이 생깁니까? 생기지 않습니다.
සබන් ටිකක් විස්තර කරලා හලතලා බලනකොට හැදෙනවා.
비누를 조금 풀어 흔들어 보면 생깁니다.
එන් සබන් කියලා වතුරට අමුතු දෙයක් එකතු කළා. එකතු කරලාත්තනකොට පෙන පිනු මතු වෙනවා. පෙනිලු මතුවෙලා පෙන පිඩු කැටි වෙනවා.
비누라는, 물과 다른 것을 보탠 것입니다. 보태어 흔들면 거품이 일어납니다. 거품 방울이 일어나 거품 덩이로 뭉칩니다.
තනිකර පිරිසිදු ඇල් වතටියාත්තලා කත්තලා බලනවා. තියෙනවද පෙර පිළිවක් හැදිලා හැදිලා නැ.
아주 깨끗하고 맑은 물을 흔들어 보십시오. 거품 덩이가 생겼습니까? 생기지 않았습니다.
අපතවයක් යුතු කරලා හිටන් දාලා බලපුවහම පෙන පිළිවක් හැදෙනවා. වතුරට මිශ්‍ර වෙලා කැලැත්තෙන අප්රව්ය වලින් අපතරව්ය ඇතිවෙලා තමයි පෙන්න පිඩුව හැදෙන්නේ.
더러운 것을 섞어 흔들어 보면 거품 덩이가 생깁니다. 물에 섞여 휘저어진 더러운 것들이 있어야 거품 덩이가 생깁니다.
එහෙනම් ඒ වගේ මනස රාගයන්ට, ද්වේශයන්ට, මෝහයන්ට ඇවිල්ලා අපට වහත් වෙලා හිතන් ඒකෙන් හදාගත්ත ඒවන් තමයි කය නැමති පෙන පිළිව හැදෙන්නේ.
그와 같이 마음에 rāga, dosa, moha가 들어와 우리를 붙들어 매고, 그것으로 만들어 낸 것들로 몸이라는 거품 덩이가 생깁니다.
රාගය, ද්වේශය, මෝහය දුරු කරවට පස්සේ අර මනසට පෙනිු හදන්න බැරුවා වාගේ මේ කය කය නැමිති පෙන පිඩුව හදන එකෙන් ඉවර නම් එදාට කය ඉවරයි.
rāga, dosa, moha를 걷어 낸 뒤에는, 맑은 물이 거품을 만들지 못하듯, 몸이라는 이 거품 덩이를 만드는 일이 끝난다면 그날로 몸은 끝납니다.
අන්න කය නැති කරගන්නේ නැහැ හැරි. රාගයේ නැමති කහට, ද්වේශය නැමති කහට, මෝහය නැමති කහට තියෙනකම්. රාගයේ, ද්වේශයේ, මෝහය නැමති ලාටුව තියෙනකන්.
rāga라는 얼룩, dosa라는 얼룩, moha라는 얼룩이 있는 한, rāga·dosa·moha라는 앙금이 있는 한 몸을 없앨 수 없습니다.
ඒකට එකතු වෙච්ච දේවල් ඇදිලා ඇවිදිලා පෙනිු මතු කරන අපද්‍රව්‍ය වල පෙනිු මතු කරනවා වාගේ අපද්‍රව්‍ය කොටසක් හදලා කය හදනවා.
거기에 붙은 것들이 끌려와서, 더러운 것들이 거품을 일으키듯 더러운 덩이를 만들어 몸을 짓습니다.
මෙන්න මේක තමයි කය හදන හැටි.
바로 이것이 몸이 지어지는 모습입니다.
දැන් මේ විදිහට උපමා තුළින් නිතර විමශනය කරලා දකින්න ඕනේ.
이제 이렇게 빗댐을 통해 자주 깊이 살펴 보아야 합니다.
ඕකට කියනවා කායානුපස්සනාව වඩනවා. ඔන්න භාවනාව එක තැනක හින් ඔය ටික කල්පනා කරන්නත් පුළුවන්.
그것을 kāyānupassanā를 닦는다고 합니다. 바로 그것이 bhāvanā입니다. 한곳에 앉아 그것을 곰곰이 생각할 수도 있습니다.
එහෙම හදාගත්ත කයක් අරගෙන මම මොනවද ආයේ රාගයට කරන්නේ? ද්වේශයට කරන්නේ. මෝහයට හිතුවිල්ල කරන්න.
그렇게 지어진 몸을 가지고 내가 왜 다시 rāga로 행하고, dosa로 행하며, moha로 생각하겠습니까?
මෙපදුවන්නා වූ කයක් හරි ලස්සනයි කියා නම් ඉස්සරහම කයට බැඳෙනවා. බැඳෙන්න බැඳෙන්න රාගයයි ද්වේශයයි මෝහයයි ලියලනවා.
이렇게 지어진 몸을 아주 아름답다고 여기면 곧바로 몸에 묶입니다. 묶일수록 rāga와 dosa와 moha가 자라납니다.
යළි යළි ගොඩනැගෙනවා. ගොඩනැගෙන තාක්කල් මොකද කරන්නේ? කයක් හැදෙන්න ඕන ඒවා එකතු වෙනවා. එකතු වෙයි යළි යලි කයක් හදන්න හේතු එකතු කරගන්නවා.
거듭거듭 쌓여 갑니다. 쌓여 가는 동안 무엇을 합니까? 몸이 생기는 데 필요한 것들이 모여듭니다. 모여들어 거듭 몸을 지을 까닭들을 모아들입니다.
අන්න කය හා කයට හේතු
보십시오, 몸과 몸의 까닭이 이러합니다.
මේ එකතු කිරීම දුරු කරලා දැම්මු. මේ කය වර්ණා කරන්නේ නැතුව කයෙන් කොන හැඟුන්, නැටුම්, ගැයුම් වර්ණා කරන්නේ නැතුව අසාරය හිස් දේවල් කියලා දකින්න දකින්න රාග නැමති, ද්වේශ නැමති, මෝහ නැමති ලාටුව ඉවර වෙනවා. ගොඩනගන්නේ නෑ. එහෙනම් හිත
이 모아들이는 일을 걷어 내십시오. 이 몸을 칭찬하지 않고, 몸으로 하는 몸짓과 춤과 노래를 칭찬하지 않고, 알맹이 없는 빈 것들이라고 보면 볼수록 rāga라는, dosa라는, moha라는 앙금이 다합니다. 더는 쌓지 않습니다.
ඉවර වෙනවා. ගොඩනගන්නේ නෑ. එහෙනම් හිත පිරිසිදු වෙන්න සභස්පරමිදම් භික්ඛවේ චිත්තං හිතේතයට වැටෙන්න වැටෙන්න ඒ කරා යනකොට මොකද වෙන්නේ? කය හදන්න හේතු නැති වෙනකොට කය නිරෝධ වෙනවා.
그러면 마음이 깨끗해져 'pabhassaram idaṃ bhikkhave cittaṃ'(비구들이여, 이 마음은 빛난다)는 그 자리로 다가갈수록 무엇이 일어납니까? 몸을 지을 까닭이 사라지면 몸은 nirodha에 이릅니다.
මතු කය හටගන්න හේතු නැති වෙනවා.
앞으로 몸이 생겨날 까닭이 사라집니다.
අන්න කය මතු හට ගත්තොත් අසහනය එනවා නම් කය හටගත්තේ නැත්නම් අසහනයෙන් මිදුනානම්.
앞으로 몸이 생겨나면 불편함이 온다면, 몸이 생겨나지 않으면 불편함에서 벗어난 것입니다.
අසහනයෙන් මිදෙන මග මොකක්ද? කය හටගන්න තියවෙන එක දැනගෙන. කය හට නොගන්න තියෙන වැඩ පිළි ගෙනන එක. අන්න මාරු.
불편함에서 벗어나는 길은 무엇입니까? 몸이 생겨나는 길을 알고, 몸이 생겨나지 않게 하는 길을 따르는 것입니다. 그것이 바로 길입니다.
කුමක් නිසා කය හටගන්නවද?
무엇 때문에 몸이 생겨납니까?
රාග, ද්වේශ, මෝහ මුල් කරගෙන කය හටගන්න හේතු හැදෙනවා.
rāga, dosa, moha를 뿌리로 하여 몸이 생겨날 까닭이 만들어집니다.
කුමක් නිසා කය නැති වෙනවද? රාග, ද්වේශ, මෝහ යම් තැනක නැද්ද? එතන කය නෑ. මට ඕනේ මොකක්ද? කය නිසා දුක හටගන්නවා. කය නැති තැන දුකක් නැති නිසා. දුකක් නැති කරගන්න නම් කයක් නැති කරගන්න ඕනේ.
무엇 때문에 몸이 사라집니까? rāga, dosa, moha가 없는 곳, 거기에는 몸이 없습니다. 나에게 필요한 것은 무엇입니까? 몸 때문에 괴로움이 생겨납니다. 몸이 없는 곳에는 괴로움이 없기 때문입니다. 괴로움을 없애려면 몸을 없애야 합니다.
කයක් නැති සේරෙන දුකක් නෑ කියලා දැනගත්තට පස්සේ අන්න දුක නිරෝධය දැක්කා.
몸이 없는 곳에는 괴로움이 없다는 것을 안 뒤에, 그때 괴로움의 nirodha를 본 것입니다.
මෙසේ කළො කය හටගන්නවා. රාග, ද්වේශ, මෝහ ඇතුරුව කළොත් කය හටගන්නවා. රාග, ද්වේශ, මෝහ දුරු කළොත් කය හටගැනීම දුරු වෙනවා.
이렇게 하면 몸이 생겨납니다. rāga, dosa, moha를 남겨 두면 몸이 생겨납니다. rāga, dosa, moha를 걷어 내면 몸이 생겨나는 일이 걷힙니다.
දැන් මම විසින් මොකක්ද මට කරගන්න ඕනේ? කය හටගැනීම නතර කරන එකයි මට කරගන්න ඕනේ.
그러면 내가 스스로 해야 할 일은 무엇입니까? 몸이 생겨나는 것을 멈추는 일, 그것이 내가 해야 할 일입니다.
රාග, ද්වේශ, මෝහ හටගන්න එක දුරු කරගන්න නම් කයෙන් කරන රාග වැඩ මොනවද?
rāga, dosa, moha가 생겨나는 것을 걷어 내려면, 몸으로 하는 rāga의 일들은 무엇입니까?
ශ්‍රී කල්පනාවක ඉඳිලා බලනවා කයෙන් කරන රාග වැඩ.
알아차림 속에 앉아 몸으로 하는 rāga의 일들을 살펴봅니다.
දැනගත් හැරීම පහර ගහලා අත්නලා දානවා.
알게 되는 대로 내리쳐 내버립니다.
ආයි කයෙන් රාග වැඩ කරන්නේ නැ. කයෙන් කරන ද්වේශ වැඩ මොනවද ඒ කරන ක්‍රියාවලිය දැකලා ද්වේශ වැඩ පිළිලා කරන නම් අත්හැරා.
다시는 몸으로 rāga의 일을 하지 않습니다. 몸으로 하는 dosa의 일은 무엇인지, 그 하는 과정을 보고 dosa의 일을 하고 있다면 내려놓습니다.
කයෙන් කරන මෝඩ වැඩ මොනවද ඒ මෝඩ වැඩ බලා ඉඳලා තේරුම් අරන් අත්හරින්න පටන් ගන්නා.
몸으로 하는 어리석은 일은 무엇인지, 그 어리석은 일들을 지켜보며 깨달아 내려놓기 시작합니다.
එහෙනම් මේක තමා විසින් ප්‍රායෝගිකව පුහුණු කළ යුත්තක් මිස කාටවත් වඩන්න පුළුවන් එකක් නෙමෙයි.
그러니 이것은 스스로 몸소 익혀야 하는 것이지, 누가 대신 닦아 줄 수 있는 것이 아닙니다.
එහෙනම් අනුන්ට අපි නිවන් දක්කන්න බැහැ කියවන්න ඕකයි.
그래서 우리가 남에게 nibbāna를 보여 줄 수 없다고 하는 것입니다.
අපේ නිවන අපි දකින්න ඕනේ.
우리의 nibbāna는 우리가 보아야 합니다.
ඒ මාර්ගය පැත්තකින් තියලා භාවනාවක් කරනවා කියලා කර්මස්ථානයක් කරා උදේනන් රෑ වෙනකන් ඉඳගෙන හිටියා. මේ ටික කෙරෙන්නේ නැ.
그 길을 한쪽에 밀어 두고 bhāvanā를 한다며 kammaṭṭhāna 하나를 붙들고 아침부터 밤까지 앉아 있었습니다. 그래서는 이것이 이루어지지 않습니다.
ඒ කරන්න එපා කියනවා නෙමෙයි. ඒ කරත් කරන්නේ ඔය ටිකයි. කයේ හැටි දැනගන්න ඕන. එක තැනක ඉදලක් කරන්නේනේ කයේ හැටි දැනගන්න ඒ ඝ ආවරනා කරන එක. ඒ නිසා කයෙන් කරන ක්‍රියාවල වලදී මම හැටි දැනගෙන මොකක්ද ගත්තේ? දැනගත්තේ මොකක්ද?
그것을 하지 말라는 것이 아닙니다. 그것을 하더라도 할 일은 바로 이것입니다. 몸의 모습을 알아야 합니다. 한곳에 앉는 것은 몸의 모습을 알기 위해 그것을 거듭 되새기는 일입니다. 그러니 몸으로 하는 행동들에서 나는 그 모습을 알고 무엇을 붙잡았습니까? 무엇을 알았습니까?
මේ මේ දේ මේ ක්‍රියාව රාගිකයි, මේ ක්‍රියාව ද්වේශ සහගතායි මේ ක්‍රියාව මෝහ සහගතායි කියලා දැනගත්තු. අන්න ඒ නිසා තමයි මේ කය හටගන්නේ කියලා දැනගන්නේ.
이것, 이 행동은 rāga가 담긴 것이고, 이 행동은 dosa가 담긴 것이고, 이 행동은 moha가 담긴 것이라고 알았습니다. 바로 그것 때문에 이 몸이 생겨난다는 것을 압니다.
ඒ රාග, ද්වේශ, මෝහ වැඩ පිළිවිලය කරන ක්‍රියාව සිහි නුවණින් ඉඳලා හිටන් අත්හරින්න වැලීම් මිදී යන තත්ත්වයට පත් කරගන්නවා. හරයක් නැති සයික වැඩ කරන්නේ නැහ. හරයක් නැති ද්වේශ සහගත වැඩ කරන්නේ නැහ. හරයක් නැති මෝහ සහගත වැඩ කරන්නේ නෑහ කියා. අර එක තැන ඉඳලා හිටන් සිහි කරලා හරයක් නෑහ කියලා තේරුම් ගත්ත එකට අනුකූලව තමන්ගේ චරිත රක්ෂණය හැඩගසා ගන්නවා ධර්මානුකූලව. මෙන්න මේක කරපු කෙනා කායානුපස්සනාව වඩන කෙනෙක්.
그 rāga, dosa, moha의 일을 하는 행동을 sati와 슬기로 지켜보며 내려놓아, 달라붙지 않고 벗어나는 자리로 이끕니다. 알맹이 없는 rāga의 일을 하지 않습니다. 알맹이 없는 dosa의 일을 하지 않습니다. 알맹이 없는 moha의 일을 하지 않습니다. 한곳에 앉아 떠올리며 알맹이가 없다고 깨달은 것에 맞추어, dharma에 따라 자기 됨됨이를 다듬어 갑니다. 이것을 한 사람이 kāyānupassanā를 닦는 사람입니다.
ඕ කහක් කරලා හිටන් කේසාලෝමා නකා දන්තා තතෝ තතෝ දන්තා නකා ලෝමා කේසා කියලා උදේ අරහරකන් කිය එකේ හිටියත් බිම විමම තමයි
그저 'kesā lomā nakhā dantā taco, taco dantā nakhā lomā kesā' 하고 아침부터 밤까지 되뇌며 앉아 있더라도,
අරහරකන් කිය එකේ හිටියත් බිම විමම තමයි ආයේ නැගෙන්නේ නැ. නැගෙන්නේ කොහොමද
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හැබැයි හරි අමාරිය ඔඩු කපනාව වගේ නම් නිවන් දකින එක.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ආසාවේ පෙරලි පෙරලි ඉඳගෙන ආසාව නැති කරන්න දඟල එකට නම් ලේසියි.
바람 속에서 이리저리 뒹굴며 앉아서 바람을 없애려고 버둥거리는 것이라면 쉽지요.
ගැටි ගැටිය හැපි හැපිය ඉඳගෙන ගහ මරා ගනිමින් එකාගේ ඇද පළු හොයෙමින් දූෂය වෙවී ඉඳගෙන නිවන් දකින්න හදන එක තමයි අද කරන්නේ. නිවන් දකින්න මග වහගෙන ඉන්නේ.
부딪치고 다투며 앉아서 서로 치고받고, 남의 허물을 찾아다니며 더럽혀진 채로 nibbāna를 보려 하는 것, 그것이 오늘날 하는 일입니다. nibbāna를 보는 길을 막고 앉아 있는 것입니다.
හැබැයි අමාරු එක මොකක්ද කන්න වෙන්න එපාබ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
උඹිව්වට පුළුවන්ද? ඕක මට මෙහෙම කිව්වදේ. ඕගේ මට මෙහෙම කිව්වද? මම නම් ඔය ලේසියෙන් අටින්නේ. තිපිසෝ භගවා අරහ සම්මා සම්බුද්ධෝ
'저 사람이 나한테 이렇게 말했나? 저 녀석이 나한테 이렇게 말했어? 나는 그렇게 쉽게 놔주지 않겠어.'
අටින්නේ. තිපිසෝ භගවා අරහ සම්මා සම්බුද්ධෝ එන ගහන්න ඕනේ අරකරකිට මට කරපු වැට අර පෙන්නන්න දහැ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
විද්‍යාතන සම්පන්නව සුගතව ලෝක ආම බලක අරක නැහැ හැටි. සුගතව ලෝකන් තුළ උඩමස ඔය ජාතිය භාවනා කිරට එහෙම වැඩක් නැහැ. ඉතින් ඔය
'vijjācaraṇasampanno sugato lokavidū…' 하고 되뇌는 그런 bhāvanā는 아무 쓸모가 없습니다.
භාවනා කිරට එහෙම වැඩක් නැහැ. ඉතින් ඔය ජාතියක් ලක්ෂ පිරෙව්වත් කෝටිය පිරෙව්වත් වැඩක් නැහැ. නාගුණ වැර ගැනට වැඩක් නැහැ.
그런 것을 십만 번을 채우든 천만 번을 채우든 쓸모가 없습니다. 아홉 가지 덕을 헤아리는 염주를 세어도 쓸모가 없습니다.
ඔය චරිත ලක්ෂණය දැකලා තියෙන්න ඕනේ. මොකක්ද මේ කරන්නේ අපි කියලා.
그 됨됨이를 보았어야 합니다. 우리가 지금 무엇을 하고 있는지를.
යමක් යමක් නිසා රාගය හටගන්නවද? ද්වේශය හටගන්නවද? මෝහය හටගන්නවද? එබඳු ක්‍රියාවකට මගේ ඇස, කන, දිව, ශරීරය මල යොමු කරන්නේ නෑ.
무엇 때문에 rāga가 생겨납니까? dosa가 생겨납니까? moha가 생겨납니까? 그런 행동에 나는 내 눈, 귀, 혀, 몸을 돌리지 않습니다.
මම ඒකයි මට තියෙන මාර්ගය.
그것이 내게 있는 길입니다.
ඒකෙන්ම මට මිදීම තියෙනවා නිවන තියෙන ඒ තුළ මිසක්. ඕකෙන් අහක නිවන නෑහ. නිවන් දකින්න බැහ.
바로 그 안에 나의 벗어남이 있고, nibbāna는 그 안에 있을 뿐입니다. 그것을 벗어나서는 nibbāna가 없습니다. nibbāna를 볼 수 없습니다.
හැබැයි හරිය අමාරුව මෙච්චර කල් ගෙනාපු සසර ගෙනාපු ඇලීමයි ගැටීමයි මුලාවයි දුරු කරන්නේ. හැබැයි දුරු කරන තාක්කල් නිවන් දකින්නත් බැහ. මාර්ගය වැඩින්නෙත් නැහ.
그런데 정말 어려운 것은, 이토록 오랫동안 saṃsāra를 거치며 끌고 온 달라붙음과 부딪침과 어리석음을 걷어 내는 일입니다. 그러나 걷어 내지 않는 한 nibbāna를 볼 수도 없고 길이 자라지도 않습니다.
හැබැයි පට්ටන්නම් ඉල්ලගන්න පුළුවන් රුපියල් ලක්ෂයක් දුන්න කෙනාට සකෘදාගාමී වෙනවා. දහක් දුන්න කෙනා සෝවාන් කියනවා. ඉතින් දස ලක්ෂයක් දුන කෙනා අනාගාමී කියනවා. මුළු ජීවිතයේ සේසක් දුන්න කෙනා අරිහත් තියරයි. ඔහොම දෙන්න පුළුවන් සහතික
하지만 칭호는 얻어 낼 수 있습니다. 십만 루피를 낸 사람은 sakadāgāmī가 됩니다. 만 루피를 낸 사람은 sotāpanna라고 합니다. 백만 루피를 낸 사람은 anāgāmī라고 합니다. 평생 재산을 다 낸 사람은 arahant라는 셈이지요.
අරිහත් තියරයි. ඔහොම දෙන්න පුළුවන් සහතික එහෙම ඕවා වැඩක් ඇති ඒවා නෙමෙයි. කාගෙන්වත් අහගෙන නිවන් දකිනවා එච්චර මෝඩකමක් වෙනවා.
그렇게 내줄 수 있는 증명서 같은 것은 쓸모 있는 것이 아닙니다. 누구에게 물어서 nibbāna를 본다니, 그 얼마나 어리석은 일입니까.
මම නිවන් දැකලා දලා කාගෙවත් අහන්නත් එපා. තමන් ධර්මය තුළින් තේරුම් අරගෙන තමාගේ වැඩේ කරගන්න අනුන්ට කියලා වැඩකුත් නෑහ. තමන් අනුන්ගෙන් අහගෙන වැඩකුත් නෑහ. එහෙම එකක් නෙමෙයි ආර්ය මාර්ගය කියන්නේ.
'내가 nibbāna를 보았느냐'고 누구에게 묻지도 마십시오. 스스로 dharma를 통해 깨달아 자기 일을 해 나가야지, 남에게 말해서 될 일도 아니고 남에게 물어서 될 일도 아닙니다. ariya의 길이란 그런 것이 아닙니다.
රාගක්ෂය, ද්වේශක්ය, මෝහක්ය කියන එක සමාගන්න ඕනේ. රාගක්ඛයෝ නිබ්බාණං, ද්වේශක්ඛයෝ නිබ්බාණං, මෝහක් අයෝ නිබ්බානං. රාගක්ෂය නිවනයි, ද්වේශක්ය නිවනයි, මෝහක් සේය නිවනයි. ඕක තියාගෙන නිවනක් නෑහ.
rāga의 다함, dosa의 다함, moha의 다함을 꼭 붙들어야 합니다. 'rāgakkhayo nibbānaṃ, dosakkhayo nibbānaṃ, mohakkhayo nibbānaṃ.' rāga가 다함이 nibbāna이고, dosa가 다함이 nibbāna이고, moha가 다함이 nibbāna입니다. 그것을 지닌 채로는 nibbāna가 없습니다.
[උගුර කෑරීම]
(목을 가다듬음)
එහෙනම් රාගයක් ක්ෂය කරන්නම් රාගයට අසාර අසාර දේවල් පිළිබඳව හටගන්න රාගය එසේ තේරුම් අරගෙන එබඳුන්නා වූ සිතිවිලි ක්රියාවදන් මගෙන් අත්හැරී ගියානම්. සතර සතිපට්ඨානය ඔතන වැඩෙනවා.
그러니 rāga를 다하게 하려면, 알맹이 없는 것들을 두고 생겨나는 rāga를 그렇게 깨닫고, 그런 생각과 행동이 내게서 떨어져 나갔다면, 네 가지 satipaṭṭhāna가 바로 거기서 자랍니다.
එන එන වින්දනයන් පිළිබඳව පස්සේ යන්න එනකොට මේ රාග වින්දනයක් පස්සේ නේද මේ මනස දුවන්නේ.
밀려오는 느낌들을 좇아갈 때, 이 마음이 rāga의 느낌을 좇아 달려가고 있지 않습니까?
අන්න වේදනානුපස්සනාවෙන් දැනගත්තා එක පිළිබඳ වේදනාව අසාරයි කියලා දැනගෙන රාගික වේදනාව පස්සේ දිව්වොත් මට හටගන්නේ රාගය.
바로 vedanānupassanā로 그 느낌이 알맹이 없다는 것을 알고, rāga가 담긴 vedanā를 좇아 달리면 내게 생겨나는 것은 rāga라는 것을 압니다.
දැවි දැවී ඒ වින්දරය පස්සේ ඒ පස්සේ ගැටෙන්න දිව් මට හටගන්නේ ද්වේශය. මුලාවට පත් වෙලා හිටන් මේ ලෝකේ ඇලී ගැඩි වාසය කළොත් මට හටගන්නේ මෝහය. එහෙනම් රාගයයි,
애태우며 그 느낌을 좇아 부딪치려 달리면 내게 생겨나는 것은 dosa입니다. 미혹에 빠져 이 세상에 달라붙어 살면 내게 생겨나는 것은 moha입니다.
කළොත් මට හටගන්නේ මෝහය. එහෙනම් රාගයයි, ද්වේශයයි, මෝහයයි හටගන්නේ වින්දනය ස්වභාවය තේරුම් අරා. එබඳු වේදනාවක් මට විඳින්න අත්දකින වෙලාවක මේක රාගික වේදනාවක්, මේක ද්වේශ සහගත වේදනාවක්, මේක මෝහ සහගත වේදනාවක් කියා දැනගන්නේ. ඒක අත්හරින්න
그러니 rāga와 dosa와 moha가 생겨나는 느낌의 바탕을 깨닫습니다. 그런 vedanā를 겪을 때 '이것은 rāga가 담긴 vedanā, 이것은 dosa가 담긴 vedanā, 이것은 moha가 담긴 vedanā'라고 압니다.
වේදනාවක් කියා දැනගන්නේ. ඒක අත්හරින්න වැඩී මිදි යන තාක්කල් මට නිවනක් නෑහ කියලා තේරුම් අරා. ඒකේ අසාරත්වය දැනගන්න තාකල් අත්හරින්නත් බැහැ කියලා තේරුම් අරා. ඒක තැන ඉඳන් භාවනාවක් වන අසාරත්වය තේරුම් අරගන්නවා. අරමුණ එන ඇහැ කනට දිවනාසය ශරීරය
그것을 내려놓아 달라붙지 않고 벗어나기 전에는 내게 nibbāna가 없다는 것을 깨닫습니다. 그것이 알맹이 없음을 알기 전에는 내려놓을 수도 없다는 것을 깨닫습니다. 한곳에 앉아 bhāvanā로 그 알맹이 없음을 깨달아 갑니다.
අරගන්නවා. අරමුණ එන ඇහැ කනට දිවනාසය ශරීරය ආදියට අරමුණු වෙන එනකොට ඒ අරමුණටසා වින්ධනය එනකොටම මේ අසාර වින්දනයක් නේගාලා දැකලා යලි යලි ආවර්ජනා කරනවා. ආවර්ජනා කිරීමෙන් ගන්නවා තීරණයක් අත්හැරීම නොල්ම වදීම හැර මේක අල්ල ගැනීමෙන් මට කරන්න දෙයක් නැහැ. අල්ලගත්තොත් අනාථයි. අතහැරියොත් නාසයි. තේරුම් අරගෙන ඉලම් අන්න
눈, 귀, 혀, 코, 몸에 대상이 다가올 때, 그 대상으로 느낌이 오는 바로 그때 '이것은 알맹이 없는 느낌이 아닌가' 하고 보고 거듭 되새깁니다. 되새김으로써 마음을 정합니다. 내려놓고 달라붙지 않는 것 말고는 이것을 붙잡아서 내가 할 일이 없다고. 붙잡으면 기댈 데 없이 무너지고, 내려놓으면 자유롭다고.
අතහැරියොත් නාසයි. තේරුම් අරගෙන ඉලම් අන්න ඒ වින්ද්රයන් පිළිබඳව ආසාවන් බලාපොරොත්තු අත්හැරෙන්න වැඩීමේ විදිහ එදාට වේදනානුපස්සනාව වැඩෙනවා.
그렇게 깨달아, 그 느낌들에 대한 바람과 기대가 떨어져 나가도록 자라 가는 그날, vedanānupassanā가 자랍니다.
එක එක හිත තියාගෙන එක බලාපොරොත්තු හදාගෙන මට මෙහෙම හිතයි. මෙහෙම කන්න හිතයි. මෙහෙම බොන්න හිතයි. මෙහෙම තැනක ඉන්න හිතයි. මෙහෙම රස්සන ගියක ඉන්න ඕනේ. ඔය බලාපොරොත්තු ඕවා තමයි විඤ්ඤාණ කිව්වේ.
갖가지 마음을 품고 갖가지 기대를 만들어, '나는 이렇게 하고 싶다, 이렇게 먹고 싶다, 이렇게 마시고 싶다, 이런 곳에 살고 싶다, 이런 일자리에 있어야 한다' 합니다. 그런 기대들을 viññāṇa라고 한 것입니다.
මෙන්න මේවා බලාපොරොත්තු හිස් දේවල් කියලා දැනගෙන අත්හැරී ගනම් මට හිතන්න දෙයක් නැහැ. හිතලා අල්ලගන්න වටිනා දෙයක් ලෝකේ නැහ කියලා. එබඳුලි ඔක්කොම අහ කරලා දානවා.
이 기대들은 빈 것이라고 알고 내려놓아지면, 나는 생각할 것이 없습니다. 생각해서 붙잡을 만한 값진 것이 세상에 없다고. 그런 것들을 모두 치워 버립니다.
ජීවත් වෙලා ඉන්නකන් යමක් හිතිය යුතු හරියක් තියෙනවා නම් ඒ නිසා හිතෙනවා මිසා ආසාවෙන් හිතන එකක් නෙමෙයි ඒක තේරුම් ගත්තා අර හිතිවිලි හිතන එක ඉවර වෙන්නේ නැහැ. හිතන්නට තිබිච්ච ආසාව බලාපොරොත්තු ඉවරයි.
살아 있는 동안 생각해야 할 일이 있다면 그 때문에 생각할 뿐, 바람으로 생각하는 것이 아님을 깨달으면, 생각하는 일 자체가 끝나는 것은 아닙니다. 생각하게 하던 바람과 기대가 끝난 것입니다.
අන්න ඒ ධර්ම දැන්නවා චිත්තානුපස්සනාව වඩන්නවා. මේ ලෝකේ මොනවා තිබුණත් මට අල්ලගන්න හරයක් ඇතිා ලෝකේ නෑහ කියලා. මේ ලෝකේ තියෙන්නේ ඔක්කොම දේවල් පෙන පිඩුවාගේ මේක කයත් පෙනිවා කියලා දැනගෙන. ඒවන් හිත අත්හැරී ගියා නම් ක්‍රමානුකූලව ධම්මානුපස්සනාවලා එනවා. එහෙනම් කය කයෙන්
그때 cittānupassanā가 자랍니다. 이 세상에 무엇이 있든 내가 붙잡을 알맹이는 세상에 없다고, 이 세상에 있는 것은 모두 거품 덩이 같고 이 몸도 거품 같다고 알아, 마음이 그것들을 내려놓았다면 차례대로 dhammānupassanā에 이릅니다.
ධම්මානුපස්සනාවලා එනවා. එහෙනම් කය කයෙන් අල්ලගත්තහම වේදනා චිත්ත අත්හැරණහම මේවා වටිනාදවල් නෙමෙයි මේ ලෝකේ තියෙන්නේ. හිත පිළිබඳවත් ගත පිළිබඳවත් ලෝකය පිළිබඳ කොහේ තිබුණත් වටිනවයි කියලා ගන්න හරයක් තියෙනවා කියන්න නිගමනය කරන්න එකක්වත් නැහැ නේද කියා. අර එක තැන ඉන්නකොට හිත හිතා ඉඳලා ඊට
그러면 몸을 몸으로 알아보고 vedanā와 citta를 내려놓을 때, 이 세상에 있는 것은 값진 것들이 아닙니다. 마음에 대해서도, 몸에 대해서도, 세상에 대해서도, 어디에 있든 값지다고 붙잡을 알맹이가 있다고 결론 내릴 만한 것은 하나도 없지 않느냐고.
කියා. අර එක තැන ඉන්නකොට හිත හිතා ඉඳලා ඊට අනුකූලව ලෝකේ දිහා බලනකොට හිතපු දේට අනුව බලන්න පුරුදු වෙන්න ඕනේ. අන්න එතකොට ලෝකේ මොනවා තිබුණත් බලාපොරොත්තු අත්හැර. තන්
한곳에 앉아 거듭 생각하고, 거기에 맞추어 세상을 바라볼 때 생각한 대로 보는 것에 익숙해져야 합니다. 그러면 세상에 무엇이 있든 기대를 내려놓습니다.
මොනවා තිබුණත් බලාපොරොත්තු අත්හැර. තන් ධර්මයන් පිළිබඳ බලාපොරොත්තු අත්නහම ලෝකය පිළිබඳ බලාපොරොත්තු අත්හැරෙනවා. ලෝකේ පිළිබඳ බලාපොරොත්තු තියෙනකන් ලෝකේ පැවැත්ම හැදෙනවා. බලාපොරොත්තු අත්හැරපුහම අත්හැරෙන
그 dhamma들에 대한 기대를 내려놓으면 세상에 대한 기대가 내려놓아집니다. 세상에 대한 기대가 있는 동안에는 세상의 이어짐이 만들어집니다.
හැදෙනවා. බලාපොරොත්තු අත්හැරපුහම අත්හැරෙන වැලින් මිදී ගියා. ලෝකය පැවැත්ම නිරෝධ වුණා. නැවත හු ලෝකය එහා සම්බන්ධ නැහැ.
기대를 내려놓으면 그 내려놓음으로 달라붙음에서 벗어났습니다. 세상의 이어짐이 nirodha에 이르렀습니다. 다시는 세상과 이어지지 않습니다.
තියෙන කය තියෙනකන් මැරෙනකන් ඉන්නවා. ඉින් එහාට කය හදන්න විදිහක් නැහැ. හිත හදන්න විදිහක් නැහැ. හිතයි ගතයි ලෝකයයි ඔක්කොම එක සම්බන්ධ ඉවරනම් දුකෙන් නිදහස් වුණා ගමන ඉවරයි. වෙන නිවන් මග සතර සතිපට්ඨාන
지금 있는 몸은 죽을 때까지는 있습니다. 그 너머로는 몸을 지을 길이 없습니다. 마음을 지을 길이 없습니다. 마음과 몸과 세상의 모든 이어짐이 끝났다면 괴로움에서 풀려나 길이 끝난 것입니다.
ඉවරයි. වෙන නිවන් මග සතර සතිපට්ඨාන ඉතින් ඔය ටිකෙන් තේරුම් ගන්න ඕනේ. ඊට
nibbāna로 가는 길인 네 가지 satipaṭṭhāna를 바로 이것으로 깨달아야 합니다.
ඉතින් ඔය ටිකෙන් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ හිතන්න පුරුදු වෙන්න ඕනේ. හිතන්න පුරුදු වෙන්නේ නැතුව නම් මේක කරන්න බැ. ඉගෙනගෙන හරියන්නේ නැහ. හිතන්න පුරුදු වෙන්න ඕනේ. අද පුරුදු වෙලා තියෙන්නේ
그다음에는 생각하는 데 익숙해져야 합니다. 생각하는 데 익숙해지지 않고서는 이것을 할 수 없습니다. 배우기만 해서는 되지 않습니다. 생각하는 데 익숙해져야 합니다.
වෙන්න ඕනේ. අද පුරුදු වෙලා තියෙන්නේ ඉගෙනගන්න සතර සතිපට්ඨානයේ සතිපට්ඨාන සූත්‍රය කටපාදන් කරන්නයි දඟලන්නේ.
오늘날 익숙해진 것은 배운다며 네 가지 satipaṭṭhāna의 Satipaṭṭhāna sutta를 외우려고 버둥거리는 것입니다.
ඔය සූත්‍රය කටපාඩම් කරන්න නෙමෙයි තියෙන්නේ. ඒ තුළින් දැනුවත් වෙන්නේ. ඒ
그 sutta는 외우라고 있는 것이 아닙니다. 그것을 통해 깨어 알라는 것입니다.
තියෙන්නේ. ඒ තුළින් දැනුවත් වෙන්නේ. ඒ සූත්‍රය කටපාඩම් කරගත්තහම ආයසරයා ඕක අල්ලගෙන ගායනවා ඉතින් ලස්සනට. ඉතින් ඇයි මොකද වෙන්නේ? ආයි කාය වේදනා චිත්තම
그 sutta를 외우고 나면 스승은 그것을 붙들고 아름답게 읊조립니다. 그러면 어떻게 됩니까? 다시 몸과 vedanā와 citta를 좇아갑니다.
පසේම යනවා. සූත්‍රය ඒකේ කය ඒකේ ආශ්වාදය වින්දනය ඒක මට පාඩම් තියෙනවා. මට මෙහෙම තියෙනවා බලාපොරොත්තු තියා ඉන්නවා. ඒ පිළිබඳ හිත ඒක වටිනවා කියන් හිතපුවම ඒකේ ධර්ම සතර සතිපට්ඨානය අහක වෙච්ච ලෝක ධර්මය අයිහිත පිහිල්ල.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සූත්‍රය ඒවත් උස්සන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කියලා මහන්නේ මේ ධර්මය ඔරුවට උපමා කරනවා එත වෙන නිසා අ කල්ලගන්න නෙමෙයි කියලා පෙන්නුවේ ඒකයි.
그래서 붓다께서는 sutta조차 치켜들지 말라고 가르치시며, 이 dharma를 뗏목에 빗대어 건너기 위한 것이지 붙잡기 위한 것이 아니라고 보여 주셨습니다.
ඉතින් ඔය ටික හරියට තේරුම් ගත්තා නම් සතර සතිපට්ඨානයේ තේරුම් ගත්තා වෙනවා.
그러니 이것을 제대로 깨달았다면 네 가지 satipaṭṭhāna를 깨달은 것이 됩니다.
දැන් මේ තවත් ඒකක් තියෙනවානවා දැන් ඔය අදත් හදන්න තියෙන ගැටලු මේවා. අර සිදුහත් කුමාරයා කුඩා කාලේ කුඹුරට ගිය වෙලාවේදී ගිය තියාගෙන ඉන්නකොට දඹරුක් සෙවනදී ආනාපාන සතියෙන් ප්රථමනයට සම වැදිලා හිටියා කියන කතාවක්.
그런데 또 하나가 있습니다. 오늘날에도 풀어야 할 문제입니다. Siddhattha 왕자가 어린 시절 논에 갔을 때, jambu 나무 그늘에 앉아 ānāpānasati로 첫째 jhāna에 들었다는 이야기입니다.
දඹරුක් සෙවනේ ප්‍රථම ධ්‍යානයෙන් හිටියා කියන කතාව නම් පෙළ දහමේ තියෙනවා.
jambu 나무 그늘에서 첫째 jhāna에 머물렀다는 이야기는 pāḷi 경전에 있습니다.
ආනාපාන සතිය වරලක්මයෙන් ප්‍රථම ධ්‍යානයේ හිටියා කියන එක පස්සේ ලියාගත්ත පොත් වල තියෙනවා.
ānāpānasati를 닦아 첫째 jhāna에 머물렀다는 것은 뒤에 쓰인 책들에 있습니다.
අටුවා පොත් වලින් අටුවාවලටත් පස්සේ ලියාගත්ත පොත් වල තමයි ආනාපාන සතිය වඩලා ප්රථමධ්යානට සම වැදුන කියලා ලියා තියෙන්නේ.
aṭṭhakathā들에, 그리고 aṭṭhakathā보다도 뒤에 쓰인 책들에서야 ānāpānasati를 닦아 첫째 jhāna에 들었다고 적혀 있습니다.
පෙළ දහම් පොත් වල තියෙන්නේ දඹරූක් ශ්රෙවනය ප්‍රථම ධ්‍යානයෙන් හිටියා කියලා.
pāḷi 경전에 있는 것은 jambu 나무 그늘에서 첫째 jhāna에 머물렀다는 것입니다.
ආනාපාන කතාවක් ඒ මූලික පෙළ දහම් පොත් වල නෑ.
ānāpāna 이야기는 그 바탕이 되는 pāḷi 경전에는 없습니다.
පස්සේ විග්රහ කරන්න ගිහින් තමයි ලියා තියෙන්නේ. දඹරුක්ෂේවනය ආනාපාන සතියවරණා ප්‍රථම ධ්‍යානට පත් වුණා කියලා.
뒤에 풀이하다가 jambu 나무 그늘에서 ānāpānasati를 닦아 첫째 jhāna에 들었다고 적은 것입니다.
ප්‍රථම ධ්‍යානයට පත්වෙන්න නම් ඒ කෙනෙකුට ඕන කරන කරුණු ටිකක් තියෙනවා.
첫째 jhāna에 들려면 그 사람에게 갖추어야 할 것들이 있습니다.
කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ච, කුකුච්ච, විතිටිකිකිච්චා කියන මෙන්න මේ නීවර්ණ පහ දුරු වෙන්න ඕනේ.
kāmacchanda, byāpāda, thīnamiddha, uddhacca-kukkucca, vicikicchā라는 이 다섯 nīvaraṇa가 걷혀야 합니다.
මේ ලෝකයේ යම්කිසි ආකාරම ආශ්වාදයන්ගෙන් බැඳීමක් හැඳීමක් තියෙනවා නම් ඒතනින් හිත නිදහස් වෙන්න ඕනේ.
이 세상의 어떤 즐거움에든 묶임과 얽힘이 있다면 거기서 마음이 풀려나야 합니다.
ඒ පුංචි කුමාරයෙකුට ඕකෙන් නිදහස් වෙන්න දෙන්නේ නෑ. අර කිරිව්ව. අරහට හොළනවා, මෙහාට හොල්ලනවා, අරගෙන ඉබිනවා. හුරතල් කරනවා, උඩ විසි කරනවා. රටේ ඇතිහ ළමයාට එක කෑලි දෙනවා.
그 어린 왕자를 그것에서 풀려나게 놔두지 않습니다. 젖어미들이 이리 흔들고 저리 흔들고, 안아서 입 맞추고, 어르고, 위로 던져 올립니다. 온 나라 사람이 아이를 한 조각씩 차지하려 합니다.
දැන් මේ සිද්ධ කුමාරයා කියන්නේ පොඩි කෙනෙක් නෙමෙයි. බිම තියෙන කෙනෙක් නෙමෙයි අතින් අතර අරගෙන පුරතාල් කර කර ඉබ මේ ඉතින් ලස්සන කුමාරනේ, පොඩි දරුවනේ. එහින් මේවා කර කර ඉන්නකොට නිදහස් වෙන්නක් නෑ.
Siddhattha 왕자는 여느 아이가 아닙니다. 바닥에 내려놓는 아이가 아니라 이 손에서 저 손으로 건네지며 어르고 입 맞추는 아이입니다. 그토록 예쁜 왕자, 어린 아기니까요. 그렇게 하고 있는 동안에는 풀려날 틈이 없습니다.
හැබැයි ඉතින් ඔය වෙලාවේමේ මොකද කරන්නේ? දඹරුක් සෙම ඉන්නකොට දැන් මංගල හීහෑම පත්තරන් නගුලින් හරක් සරසලා හොඳ ලස්සන විදිහට සුන්දර ප්‍රදේශයක් හදලා රජ්ජුරුවොත් බැහැලා මෙහෙම මංගල හීහෑම කරන වෙලාවේදී හරි අලංකාර
그런데 바로 그때 무슨 일이 있었습니까? jambu 나무 그늘에 있을 때, 상서로운 밭갈이 잔치로 금 쟁기와 함께 소들을 꾸미고 아름다운 자리를 마련하여 왕도 몸소 내려와 밭갈이 잔치를 벌이던 무척 화려한 때였습니다.
මේ වෙලාවේදී කුමාරයා ගැන මතක ඇති වුණා හිටපු කිරිමා වුවරට අරක බලන්න ගියා. ඔක්පම එක ලැ ඒ පැත්තේ බලා ඉන්නවට දැකා නිදහස් වෙලා ආවා. කවුරුවත් ඇැලි ගහන්න නැත නිදහස් වෙලාවේ තිබතන ඉඳගත්තට පස්සේ අල්ලන්න මුකුත් බලාපොරොත්තු නැහ.
이때 왕자를 돌보던 젖어미들이 그것을 구경하러 갔습니다. 모두 그쪽을 바라보고 있는 사이 왕자는 풀려났습니다. 아무도 끌어안고 어르는 이 없이 홀가분한 때에 거기 앉고 나니, 붙잡을 기대가 아무것도 없었습니다.
එහෙනම් පුරුදු වෙච්ච මොකක්ද කරන්නේ? අත්හැරලා නිදහසේ ඉන්න මානසිකත්වය ගොඩැගෙනකොට උන්වහන්සේගේ ප්‍රථම ධ්‍යාන නිකන්ම වෙනවා.
그러면 익숙해진 것은 무엇이었습니까? 내려놓고 홀가분하게 있는 마음가짐이 쌓이자, 그분의 첫째 jhāna가 저절로 이루어집니다.
අත්හැරීමෙන් ලබන ප්‍රථම ධ්‍යානට උන්වහන්සේ පත් වුනේ ඔහොමයි.
내려놓음으로 얻는 첫째 jhāna에 그분이 든 것은 그렇게였습니다.
උන්වහන්සේ ඒ ටික තමයි අත්හැරීමෙන්, නොවැල්මෙන් මිදීමෙන් නිදහස් වෙනවා කියන්නා වූ මානසිකත්වය ලොව්තුරා බුද්ධත්වයටත් තේමාව කරගත්තේ ඔන්න ඔය දඹරුක් ක්ෂවනදී සිද්ධ වෙච්ච සිද්ධිය.
그분은 내려놓고 달라붙지 않고 벗어나 풀려난다는 그 마음가짐을, 세상을 넘어선 Buddha 됨의 주제로 삼으셨습니다. 바로 그 jambu 나무 그늘에서 일어난 일입니다.
ඒකයි මාර්ගය. අරකම එක වල්ලා නෙමෙයි. අල්ලා ඉන්නේ ඒවා අත්ැරපු දාට නිදහස් ඇසුරෙන් වෙන් වෙච්ච දාට නිදහස් මෙන්න මේ මානසිකත්වය එදා අමරක්ෂන මම ලැබුවා නේද කියලා. අන්න ඒක තේමා කර තමයි බුද්ධත්වයට ධ්‍යානයට මාගය පදාගන්නේ.
그것이 길입니다. 이것저것 붙잡는 것이 아닙니다. 붙잡고 있던 것들을 내려놓은 날 풀려나고, 어울림에서 떨어진 날 풀려납니다. '그날 내가 바로 이 마음가짐을 얻지 않았던가' 하고, 그것을 주제로 삼아 Buddha 됨과 jhāna로 가는 길을 닦아 가십니다.
එතන පටන්ගෙන උන්වහන්සේ දැක්කා යමක් අල්ල ගත්තොත් එතන ගැටුමක්. යමකින් නිදහස් වුනොත් එතන ගැටුමක් නෑ.
거기서부터 그분은 보셨습니다. 무언가를 붙잡으면 거기에 부딪침이 있습니다. 무언가에서 풀려나면 거기에 부딪침이 없습니다.
යමක් අල්ල ගත්තොත් එතන බැඳීමක් කාමච්ඡන්දයක්.
무언가를 붙잡으면 거기에 묶임, kāmacchanda가 있습니다.
යමක් අත්හැරියෝ කාමච්ඡන්දය නෑ. යමක් අල්ලගෙන ඒ මත්තේ ගැටුනොත් එතන ව්‍යාපාදයක්.
무언가를 내려놓으면 kāmacchanda가 없습니다. 무언가를 붙잡고 그것을 두고 부딪치면 거기에 byāpāda가 있습니다.
අල්ලගත්ත නැත්නම් ගැටීමක් නෑ ව්‍යාපාදයක්.
붙잡지 않으면 부딪침도 byāpāda도 없습니다.
යම්කිසි තැනකට බැඳිලා රැඳිලා ඉන්නවා යමක් අල්ලගත්තේ. යම අල්ලගත්තෙනම්
어딘가에 묶이고 매여 있다면 무언가를 붙잡은 것입니다. 무언가를 붙잡았다면…