와하라까 코리아
CD006-01

CD006 · 1번째 · 2분 · 원문 녹음

시작

ආරම්භය

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාව විතුව දේශනා කර වදාළා වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අර්ථ ධර්ම නිරුක්ති පටිපනා පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසිය තැන් මුද්‍ර කරමින් වහරක ගෝනගල් දැමිය අරියය චින්තා සමාධිපති අභිඤ්ඤාලාභී පූජ්‍යපාද ගරු වහරක අභරතාලංකාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්න යේදුන ධර්ම සාකච්ඡාම සංයුක්ත තැටියට අඩන් විය

우리 Tathāgata Sammā Sambuddha께서 세상 중생들에게 크나큰 연민을 품고 설하신 더없이 맑은 Śrī Saddhamma를, attha·dhamma·nirutti·paṭibhāna로 밝혀 주시며 오늘날 dharma의 가려진 곳들을 열어 보이시는, Vaharaka Gonagaldeniya Ariya Cintā āśrama의 으뜸이시자 abhiññā를 얻으신 Pūjyapāda Garu Vaharaka Abhayaratanālaṅkāra 스님께서 이끄신 dharma 이야기 나눔이 이 compact disc에 담겼습니다.

අප ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුලත් කොට මාව විසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිරි සදහම් සංයුක්ත තැටිවෙලේ හයවන තැටියයි මේ.

이것은 우리 ariya 스님의 dharma 설법을 담아 제가 엮은 'Nivan Vaḍana Siri Sadaham' compact disc 묶음의 여섯 번째 disc입니다.

උම ධර්මයෝ මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන බවුන් වඩා මේ භයංකර සසරෙන් එගොඩ වීමට සියලු දෙනාම අධටන් කරගනිත්වා.

그 dharma들을 잘 몸소 깨달아 bhāvanā를 닦아서 이 두려운 saṃsāra를 건너도록 모두가 굳게 다짐하기를 바랍니다.

මම තමන්ට ඇති ධර්මයේ නොවැටැහන තැන් සාකච්ඡා කර ගැනීමටත් බවුන්් වැඩීම සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සේසුවාදානවලදී උදේ නමය සිට පවත්ව ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාසෙ පෝය හා පසලොස්සක පෝය දිනවලදී පවත්වන සීල ව්‍යාපාරයන් වලදී පුළුවන

자신에게 dharma에서 잘 이해되지 않는 곳을 함께 이야기 나누고, bhāvanā를 닦기 위한 kammaṭṭhāna를 받으려면, 매주 토요일 아침 아홉 시부터 열리는 특별 Buddha pūjā가 끝난 뒤에, 그리고 달마다 pōya 날과 보름 pōya 날에 열리는 sīla 모임에 오시면 됩니다.

ගමන් මාර්ගය නිට්ඨමුවේ සිට මාර්ග අංක තුන්ස 48 ගුවන්ල්ලා යන බසයකින් පැමිණ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කෝණගල්දනිය හන්දියෙන් බැස පස්ාවගොට පාරේ යර 200ක් පමණ පැමිණෙට අරිය චින්තාශ්‍රමය හමුවේ.

Gonagaldeniya 갈림길에서 내려 Pasyāla(?) 쪽 길로 200야드쯤 오시면 Ariya Cintā āśrama가 나옵니다.

තම වාහන වලින් එන අය නිට්ඨමුවේ සිට පැමිණ ඌරාකොළ හන්දියෙන් වමට හැරී එතන සිට සැතැක්ම නමයක් පමණ පැමිණෙෙන විට ගෝනගල් දෙයිය හන්දිය හමුවෙයි.

자기 차로 오시는 분들은 Nittambuwa에서 와서 Ūrākola 갈림길에서 왼쪽으로 돌아, 거기서 9마일쯤 오시면 Gonagaldeniya 갈림길이 나옵니다.

දැන් අපි මෙම සංයුක්ත තැටිය ඇති ධර්ම සාකච්ඡාවලට සවන් දෙමු.

이제 이 compact disc에 담긴 dharma 이야기 나눔을 들어 봅시다.

번역 고르기