와하라까 코리아
CD006-07

CD006 · 7번째 · 30분 · 원문 녹음

Ariya aṭṭhaṅgika magga

ආර්ය අෂ්ඨාංගික මාර්ගය.

ලෝකෙත් ටිකක් තියෙනවා කිය අපි පෙන්නපු දැන්. අන්න ලෝකේ ලෞකිකත්වය තුළ යන අයගේ කෙලෙස් සහිත වූ සුගතියට හේතු වෙන්නේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගයක් තියෙනවා. අන්න

세상에도 조금 있다고 우리가 지금 보여 드렸습니다. 세상(lokiya) 안에서 가는 이들이 kilesa를 지닌 채 sugati로 가게 하는 ariya aṭṭhaṅgika magga가 있습니다.

බුදුපියාණන් වහන්සේ ලස්සනට පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒක ලෝකෙට අයිති එකක්. ආර්යයංගික ඕක නෙමෙයි කියලා හොඳට පැහැදිලි දේශනාවක්

Buddha께서는 '이러한 것이 있다. 그것은 세상에 속한 것이다'라고 아름답게 밝혀 가르치셨고, ariya aṭṭhaṅgika magga는 그것이 아니라고 분명하게 가르치십니다.

කරනවා. ඔය දේශනාවේ සූත්‍රය හොඳට පැහැදිලිවලා තියෙනවා. ඕක අපිට අද දැනගන්න එක හරිය වටිනවා. මොකද මේ කාලේ වෙනකොට ආර්යෂ්ඨාංගික මාර්ගයේ අර්ථය ලෞකිකට වැහැලා තියෙෙන නිසා. ලෝකෝත්තර වූ අර්ථය දැකේ

그 가르침의 sutta가 아주 분명하게 밝혀 놓았습니다. 그것을 오늘 우리가 아는 것은 매우 값집니다. 왜냐하면 지금 이 때에 이르러 ariya aṭṭhaṅgika magga의 뜻이 lokiya로 덮여 있기 때문입니다.

තියෙෙන නිසා. ලෝකෝත්තර වූ අර්ථය දැකේ නැත්නම් අපිට ආර්ය අෂ්ඨාංගික මාගධ්‍ය වඩන්න දැනගන්න විදිහක් නැහැ. එහෙන ආර්ය අෂ්ඨාංගික මාධ්‍ය සැකනැකුව දැනගත්තා ඉන්නම් ආර්යයන්ගේ ආර්යෂ්ඨාංගික භාග්‍යය දැනගන්න ඕනේ. මෙන්න මේක හරි වැදගන්න.

lokuttara의 뜻을 보지 못하면 우리는 ariya aṭṭhaṅgika magga를 닦는 법을 알 길이 없습니다. 그러니 ariya aṭṭhaṅgika magga를 의심 없이 알고 싶다면 ariya들의 ariya aṭṭhaṅgika magga를 알아야 합니다. 바로 이것이 아주 요긴합니다.

අපි සම්මා දිට්ඨි සම්මා දිට්ඨිය කියන වචනයක් තියෙනවා.

우리에게는 sammā diṭṭhi, sammā diṭṭhi라는 말이 있습니다.

කොතනින්ද සම්මා දිට්ඨි වෙන්නේ? සම්මා දිට්ඨිය කියන වචනය ගලපන්නේ කොතනද කොතන පෙඳු ආකාරයද කියලා. මෙන්න මේ විග්‍රහයක් දැනගන්න ඒ සූත්‍රය හොඳට පැහැදිලිව තියෙනවා.

어디에서 sammā diṭṭhi가 됩니까? sammā diṭṭhi라는 말을 어디에, 어떤 방식으로 맞추어 쓰는가 하는 이 풀이를 알 수 있도록 그 sutta가 아주 분명하게 밝혀 줍니다.

සම්මා දිට්ඨිය දකින සම්මා දිට්ඨිය අතර තියෙනවා. ඒකෙන් දකින සම්මා දිට්ඨිය.

sammā diṭṭhi를 보는 sammā diṭṭhi가 있습니다. 그것으로 보는 것이 sammā diṭṭhi입니다.

සම්මා සංකල්පය දකින සම්මා දිට්ඨියක් තියෙන ඒක සම්මා සංකල්පය දකින සම්මා දිට්ඨිය සම්මා සංකල්පය දකින්නයි තියෙන්නේ. සම්මා

sammā saṅkappa를 보는 sammā diṭṭhi가 있습니다. 그것은 sammā saṅkappa를 보는 sammā diṭṭhi로, 오로지 sammā saṅkappa를 보기 위해 있습니다.

සම්මා සංකල්පය දකින්නයි තියෙන්නේ. සම්මා වාචා දකින සම්මා දිට්ඨියක් තියෙනවා. ඒකේ වෙන එකක් නෙමෙයි දකින සම්මා වාචා පිළිබඳවයි දකින්නේ. සම්මා කම්මන්තය දකින

sammā vācā를 보는 sammā diṭṭhi가 있습니다. 그것은 다른 것이 아니라 오로지 sammā vācā에 대해 봅니다.

පිළිබඳවයි දකින්නේ. සම්මා කම්මන්තය දකින සම්මා දිට්ඨියක් තියෙෙනවා. ඒකෙන් වෙනෙක් නෙමෙයි දකින්නේ සම්මා කම්මන්තය පිළිබඳ සම්මා හරි දකින්න. සම්මා ආජීවය දකින සම්මා

sammā kammanta를 보는 sammā diṭṭhi가 있습니다. 그것으로 보는 것은 다른 것이 아니라 sammā kammanta에 대해 바르게 보는 것입니다.

සම්මා හරි දකින්න. සම්මා ආජීවය දකින සම්මා දිට්ඨිය තියෙනවා. ඒකෙන් දකින්න සම්මා ආජීවය නියම තත්ත්වය. මෙන්න මේ සම්මා දිට්ඨිය පහක්.

sammā ājīva를 보는 sammā diṭṭhi가 있습니다. 그것으로 sammā ājīva의 참된 모습을 봅니다. 이렇게 sammā diṭṭhi가 다섯입니다.

ඔය මාර්ග අංග පහකට දැක්කහම ඒ තුළින් නැගෙන්නා වූ ඒ ටික වටර තිබෙන සම්මා දිට්ි පහද දැනගන්න ඕනේ. හරි ගැඹුරු තැනක්. සියුම්ම තෝරගන්න ඕනේ තැන.

그 다섯 magga 갈래로 보았을 때, 그것을 통해 일어나 그 둘레에 있는 다섯 sammā diṭṭhi를 알아야 합니다. 아주 깊은 자리입니다. 가장 섬세하게 가려내야 할 자리입니다.

බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා හොයෙන්න හොඳට පැහැදිලිව ඔය කිය මහණෙනි සම්මා දිට්ඨිය කියලා වචනයක් තියෙනවා.

Buddha께서 아주 분명하게 가르치셨습니다. '비구들이여(bhikkhave), sammā diṭṭhi라는 말이 있다.'

මේ සම්මා දිට්ඨිය තුළ ඉස්සෙල්ලාම දැනගත යුතු සම්මා දිට්ඨියක් තියෙන්නේ.

이 sammā diṭṭhi 가운데 맨 먼저 알아야 할 sammā diṭṭhi가 있습니다.

ආර්යෝ කියන තැනට එන්න ඉස්සෙල්ලා ආර්යෝ වෙන්න බණ අහනකොට ලෝක සම්මතයේ තියෙන සම්මා දිට්ඨියක් තියෙනවා මේක දකින්න ඕනේ.

ariya라는 자리에 이르기 전, ariya가 되려고 dhamma를 들을 때, 세상이 받아들이는 sammā diṭṭhi가 있습니다. 이것을 보아야 합니다.

දීමෙහි විපාක තියෙනවද නැද්ද?

dāna에 vipāka가 있습니까, 없습니까?

නැවතුන් විසින් මහා ප්‍රාඥයෙන් කර්ම සහිතව ඔප්පු කරලා විග්‍රහ කරලා පෙන්නනවා.

큰 슬기를 지닌 이들이 kamma와 함께 증명하고 풀이하여 보여 줍니다.

දන්දීමේ විපාක තියෙනවා. ඒ පුණ්‍ය විපාක නැත්නම්. දැන් අපි දැකලා නෙමෙයි ඉස්සෙල්ලා විශ්වාස කරන්නේ. මෙන්න මේක තමයි මූලික ශ්‍රද්ධාවෙන් විශ්වාස කෙන ආරම්භ වෙන්නේ.

dāna의 vipāka가 있습니다. 곧 puñña의 vipāka입니다. 지금 우리는 보고 나서가 아니라 먼저 믿습니다. 바로 이것이 근본이 되는 saddhā로 믿으며 시작하는 것입니다.

ශාසනයේ ශ්‍රද්ධාව මුල් කරගෙන ආරම්භ වෙනවා කිව්වේ ලෝකයි. බුද්ධ ශාසනය ඉස්සෙල්ලාම මූලික වශයෙන් පෙන්නපු කාරණාදහයක් ගැන පෙන්නවා. දස වස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙන්න ඕනේ.

sāsana는 saddhā를 뿌리 삼아 시작된다고 했습니다. Buddha sāsana는 맨 먼저 근본으로 보여 준 열 가지 사항을 보여 줍니다. 열 가지 바탕의 micchā diṭṭhi(dasa-vatthuka micchā diṭṭhi)에서 떠나야 합니다.

දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීම සම්මා දිට්ඨියයි ඉස්සෙල්ලා. ඔන්න සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය.

dasa-vatthuka micchā diṭṭhi에서 떠나는 것이 먼저 오는 sammā diṭṭhi입니다. 이것이 sammā diṭṭhi에 대한 sammā diṭṭhi입니다.

වීමෙහි විපාක තියෙනවා කියලා පිළිගන්න ඕනේ.

주는 것(dāna)에 vipāka가 있다고 받아들여야 합니다.

ඒ වගේම දීමේ හින්නේ පිළිගැනීමේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ වගේම දන් දෙනවා. දන් ලබනවා. එතකොට ඒ වගේම යාඥා කරනවා. ඉල්ලා හිටිනම් යම්කිසි විදියක අපි සිද්ධ කරනවා. ඒවයත් තියෙනවා විපාකයක්. ඒක දකින්න ඕන පිළිගන්න ඕනේ.

그와 같이 dāna를 주고 dāna를 받습니다. 또 그와 같이 바치고 빕니다. 청하여 무언가를 이루기도 합니다. 그것들에도 vipāka가 있습니다. 그것을 보아야 하고 받아들여야 합니다.

එතකොට ඒ වගේම මවුට සැලකීම, පියාට සැලකීමයා විපාක තියෙනවා. ඒවා විශේෂයක් තියෙනවා කියලා දකින්න ඕනේ.

그와 같이 어머니를 돌보는 것, 아버지를 돌보는 것에도 vipāka가 있습니다. 그것들에 남다른 무게가 있다고 보아야 합니다.

එතකොට ඒ වගේම අ මේ ඒ වගේම හොඳ නරක මේ ඒ වගේම මේ දැකලා ධර්මත් ඥානය පහළ කරලා, විවැස පහළ කරලා පෙර පෙර ස්වභාව දැකලා මේ සසර ගමන ගැන පෙන්නපු ධර්මයන් තියෙනවා. ඒවා බොරු නෙමෙයි කියලා විශ්වාස කරන්න ඕනේ.

그와 같이 좋고 나쁨이 있고, 또 이를 보고 dhamma의 앎을 일으키고 하늘눈(dibba-cakkhu)을 일으켜 지난 삶들의 모습을 보고서 이 saṃsāra의 길에 대해 보여 준 dhamma들이 있습니다. 그것들이 거짓이 아니라고 믿어야 합니다.

මෙන්න මේකට විශ්වාසයෙන් අදහගන්න කාරණා දහයකින් යුත්ත දස වස්තුක සම්මා දිට්ඨියක් තියෙනවා.

바로 이것에 대해 믿음으로 받아들일 열 가지 사항을 갖춘 dasa-vatthuka sammā diṭṭhi가 있습니다.

මෙන්න මේක ඉස්සෙල්ලාම පහළ වෙන සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨිය පිහිටගන්න බැරි කෙනෙකුට එයින් එහාට හිතමන්න බැ.

바로 이것이 맨 먼저 일어나는 sammā diṭṭhi입니다. 이 sammā diṭṭhi를 세우지 못하는 이는 그 너머로 나아갈 수 없습니다.

ඒ නිසා පළමුවම ඒ මූලික මහා ප්‍රාඥයන් වහන්සේලා සිය නුවණින් දැකලා පෙන්නපු.

그러므로 먼저, 근본이 되는 큰 슬기를 지닌 분들이 스스로의 슬기로 보고 보여 준 것을 받아들여야 합니다.

දානානිසංස දකින්න ඕනේ. සීලානිසංස දකින්න ඕනේ මෞද්ධ හැලකීම පියරසැලකීම තියක වෙනස දකින්න ඕනේ යහපත් මාර්ගයෙන් කියා දෙන්න දේවල් බව විශ්වාස කරන්න ඕනේ එබඳුන්නා වූ මූල සම්මා දිට්ඨියක් තියෙනවා මෙන්න මේක තමයි පළමුව ලබන සම්මා දිට්ඨිය

dāna의 이로움(dānānisaṃsa)을 보아야 합니다. sīla의 이로움(sīlānisaṃsa)을 보아야 합니다. 어머니를 돌봄과 아버지를 돌봄의 다름을 보아야 합니다. 그것들이 좋은 길로 가르쳐 주는 것들임을 믿어야 합니다. 그러한 뿌리 sammā diṭṭhi가 있습니다. 바로 이것이 처음 얻는 sammā diṭṭhi입니다.

මෙසේ සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් දකින්න ඕනේ දසතුක මිත්‍යා දෘෂ්ටිය වශයෙන් පිළිගන්න නැති එක මිත්‍යා දෘෂ්ටිය කියලා දකින්න ඕනේ

이렇게 sammā diṭṭhi를 sammā diṭṭhi로 보아야 합니다. dasa-vatthuka를 받아들이지 않는 것을 micchā diṭṭhi라고 보아야 합니다.

සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් දකිනවා නම් මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දකිනවා නම් මෙන්න මේක සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියයි.

sammā diṭṭhi를 sammā diṭṭhi로 보고 micchā diṭṭhi를 micchā diṭṭhi로 본다면, 바로 이것이 sammā diṭṭhi에 대한 sammā diṭṭhi입니다.

ඔය සම්මා දිට්ඨිය නැති මිත්‍යා දෘෂ්ටිය තමයි ඒ ටික ඒ දහය දකින්නේ ැතියන්නේ.

그 sammā diṭṭhi가 없는 micchā diṭṭhi가 바로 그 열 가지를 보지 못하는 것입니다.

ඒ නිසා අතනින් මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය හැටියට දකිනවා නම් සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය හැටියට දකිනවා නම් මෙන්න මේක කියනවා සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියලා.

그러므로 micchā diṭṭhi를 micchā diṭṭhi로, sammā diṭṭhi를 sammā diṭṭhi로 본다면 바로 이것을 sammā diṭṭhi에 대한 sammā diṭṭhi라고 합니다.

ඒ සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය ඒ සම්මා දිට්ඨිය වට කරගෙනයි පවතින්නේ.

그 sammā diṭṭhi에 대한 sammā diṭṭhi는 그 sammā diṭṭhi를 둘러싸고 있습니다.

ඒ වෙලාවේ තිය සතියෙන් තේරුම් ගන්න. මෙබඳු වන්නා වූ දේ මෙබඳු විපාක දෙන්න දේ බව දැනගෙන

그때 sati로 알아차립니다. 이러한 것은 이러한 vipāka를 주는 것임을 알고서.

ඒ ආකාරයෙන් මේක මෙබඳ විපාක දෙන්න දෙයක් මේක හොඳ විපාකෙන දෙන්න දෙයක් මේක නොක කළ යුතුයි. මේක නරක විපාකෙන දෙන්න දෙයක් මේවා නොකළ යුතු අත්හැරිය යුතුයි. මෙන්න මේකම සතියෙන් තේරුම් ගන්නවා. අන්න ඒක සම්මා දිට්ඨිය පිළිබඳව සම්මා සතියයි.

그렇게 '이것은 이러한 vipāka를 주는 것이다. 이것은 좋은 vipāka를 주는 것이니 해야 한다. 이것은 나쁜 vipāka를 주는 것이니 하지 말고 버려야 한다'고, 바로 이것을 sati로 알아차립니다. 그것이 sammā diṭṭhi에 대한 sammā sati입니다.

සම්මා දිට්ඨියක් තියෙනවා. මෙන්න මේ සම්මා දිට්ඨිය තමයි ආර්යයන්ගේ සම්මා දිට්ඨිය.

또 다른 sammā diṭṭhi가 있습니다. 바로 이 sammā diṭṭhi가 ariya들의 sammā diṭṭhi입니다.

සම්මා දිට්ඨි දෙකක් තියෙනවා. ඔන්න කයි වෙත කියලා තේරු. අන්න එහෙනම් සම්මා දිට්ඨිය කියන මාර්ග අංගයක් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා තිබුණා අන්න ඒක තමයි අර දස පස්තුක මිත්‍යා දෘෂ්ටියේ දෙන්නේ සම්මා දිට්ඨිය.

sammā diṭṭhi는 둘이 있습니다. 그 둘을 따로 알아 두십시오. 그러면 sammā diṭṭhi라는 magga 갈래는 Buddha께서 나타나시기 전에도 있었습니다. 바로 그것이 저 dasa-vatthuka micchā diṭṭhi에서 떠나게 하는 sammā diṭṭhi입니다.

බුදුපියාණන් වහන්සේ පහළු වුණාට පස්සේ දුුනා ආර්යන් දකින්න පුළුවන් සම්මා දිට්ඨියක්. ඒක තමයි හටගත්ත සියල්ල වැනදිලා යන්නේ. මම කියලා ගන්න මගේ කියලා ගන්න මගේ ආත්මය කියලා අල්ලන්න දෙයක් නැහැ. ඕක දකින සම්මා දිට්ඨිය.

Buddha께서 나타나신 뒤에 주신 것은 ariya들이 볼 수 있는 sammā diṭṭhi입니다. 그것은 일어난 모든 것이 무너져 사라진다는 것입니다. '나'라고 잡을 것, '내 것'이라고 잡을 것, '나의 attā'라고 붙잡을 것이 없습니다. 이것을 보는 sammā diṭṭhi입니다.

මෙන්න මේ සම්මා දිට්ඨිය දෙක වෙනම තේරුම් ගන්න කියලා තියා. එතකොට දකිනවා ආර්යයන්ගේ සම්මා දිට්ඨිය මේකයි. අනාර්ය සම්මා දිට්ඨිය අබුද්ධෝත්පාද සම්මා දිට්ඨිය මේකයි. මිත්‍යා දෘෂ්ටිය මේකයි. ඔන්න ඔය කියන කාරණා තුන තේරුම් ගන්න ඕනේ කවුද සම්මා දිට්ඨිය තොරගන්න.

바로 이 두 sammā diṭṭhi를 따로 이해하라고 하셨습니다. 그러면 봅니다. ariya들의 sammā diṭṭhi는 이것이고, ariya 아닌 이들의 sammā diṭṭhi, 곧 Buddha가 나타나지 않은 때의 sammā diṭṭhi는 이것이며, micchā diṭṭhi는 이것입니다. sammā diṭṭhi를 가려내려면 바로 이 세 가지를 이해해야 합니다.

අන්න එතකොට පෙන්නනවා සම්මා දිට්ඨිය තියෙන වෙනස

그러면 sammā diṭṭhi에 있는 다름을 보여 줍니다.

මහණි සම්මා සංකල්පයක් ඔය ආකාරයෙන්ම සම්මා දිට්ඨියකින්, සම්මා සතියකින් සම්මා වායාමයකින් වටර තියෙනවා. ඒකත් තේරුම් ගන්න

비구들이여, sammā saṅkappa도 바로 그와 같은 방식으로 sammā diṭṭhi, sammā sati, sammā vāyāma에 둘러싸여 있습니다. 그것도 이해하십시오.

සම්මා සංකල්පය සම්මා සංකල්පය වශයෙන් දකින්නේ.

sammā saṅkappa를 sammā saṅkappa로 보는 것입니다.

අව්‍යාපාද සංකල්පනා, අිහිංසා සංකල්පනා, නික්කම්ම සංකල්පනා කියලා සංකල්පනා තුනක් තියෙනවා. මෙන්න මේ සංකල්පනා තුනත් කියනවා සම්මා සංකල්ප

abyāpāda saṅkappa, avihiṃsā saṅkappa, nekkhamma saṅkappa라는 세 가지 saṅkappa가 있습니다. 바로 이 세 가지를 sammā saṅkappa라고 합니다.

ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා කාම සංකල්පනා කියලා තුනක් තියෙනවා. මේකට කියනවා මිත්‍යා සංකල්ප

byāpāda saṅkappa, vihiṃsā saṅkappa, kāma saṅkappa라는 세 가지가 있습니다. 이것을 micchā saṅkappa라고 합니다.

මිච්ඡා සංකල්ප මිත්‍යා සංකල්ප වශයෙන් දකින්න ඕනේ. සම්මා සංකල්ප සම්මා සංකල්පයෙන් දකින්න ඕනේ. මහණෙනි සම්මා සංකල්පය දෙයාකාරයයි කියලා ම ප්‍රකාශ කරනවා.

micchā saṅkappa는 micchā saṅkappa로 보아야 하고, sammā saṅkappa는 sammā saṅkappa로 보아야 합니다. '비구들이여, sammā saṅkappa는 두 가지다'라고 밝히십니다.

එකක් ආර්යයි එකක් අනාගා.

하나는 ariya의 것이고 하나는 ariya 아닌 것입니다.

යම් අව්‍යාපාදයක්, අවිහිංසාවක්, නිෙක්කම්මයක් ඇත්්ද මේක තමයි කෙලෙස් සහිතයි. අවිද්‍යාවකුරු වෙන එක නෙමෙයි. කෙලෙස් සහිතයි සුගතිගාමනි ඒක හිටියේ. එහෙම හිටිය. මෙන්න මේක තමයි ලෝකයේ තියෙන සම්මා සංක.

어떤 abyāpāda, avihiṃsā, nekkhamma가 있다면, 이것은 kilesa를 지닌 것입니다. avijjā를 없애는 것이 아닙니다. kilesa를 지닌 채 sugati로 이끄는 것입니다. 바로 이것이 세상에 있는 sammā saṅkappa입니다.

යම්කිසි මේ ධර්මාවබෝධයෙන් ධර්මඥානය නිසා අත්හැරෙන් වැල මිදී ගිය ගැන මම මොනවට වෛර කරන්න මොකටද හිං හිංසා කරන්නද මොකට මේ ලෝකේ ඇලී ගැලී ඉන්නද කියලා නිස්සරයි අත්හැරී යමක් නොඇලී යමක් මිසිය යමක් ින්න ලැබයක් තියෙනවා. මෙන්න මෙසේ ලබන්නා වූ අව්‍යාපාද අවිහිංසා නික්කම්ම කියන කාරණා තුන ආර්ය විනය සම්මා සංකල්පයයි.

어떤 이가 dhamma를 깨달음으로, dhamma의 앎으로 말미암아 놓아 버리고 벗어나서, '내가 무엇 때문에 미워하고, 무엇 때문에 해치며, 무엇 때문에 이 세상에 달라붙어 빠져 있겠는가' 하여 알맹이 없음을 알고, 놓아 버리고, 무엇에도 달라붙지 않고, 무엇에서든 벗어나는 얻음이 있습니다. 이렇게 얻는 abyāpāda, avihiṃsā, nekkhamma라는 세 가지가 ariya vinaya의 sammā saṅkappa입니다.

සම්මා සංකල්ප දෙක ඔහොමයි. මිච්ඡා සංකල්පය මෙහෙමයි. මෙන්න මේ කියන කාරණා තුන පිළිබඳව යම් දැනීමක් තියෙනවද දැකීමක් තියෙනවද සම්මා සංකල්පය පිළිබඳව සම්මා දිට්ඨිය ඒක ඒවට තියෙන්නේ.

두 sammā saṅkappa는 이러하고, micchā saṅkappa는 이러합니다. 바로 이 세 가지에 대해 어떤 앎, 어떤 봄이 있다면 그것이 sammā saṅkappa에 대한 sammā diṭṭhi입니다. 그것이 그 둘레에 있는 것입니다.

එහෙම දැක්කට පත් වෙන්නේ. කළ යුත්ත මොකක්ද නොකළ යුත්ත මොකක්ද නිවනට මග මොකක්ද කියලා. නිවනට හේතු වෙන සම්මා සප්පය තේරුම් අරගෙන ඒක වරන්න පුරුදු වුණා. උත්සාහ කළා නම් ඒ උත්සාහය ආර්යයන්ගේ සම්මා වායා ඒකත් ඒවට බිදිලා පවතින.

그렇게 보고 나서 이르게 되는 것은 무엇을 해야 하고 무엇을 하지 말아야 하며 nibbāna로 가는 길이 무엇인가 하는 것입니다. nibbāna로 이끄는 sammā saṅkappa를 이해하고 그것을 닦는 데 익숙해지려 애썼다면, 그 애씀이 ariya들의 sammā vāyāma입니다. 그것도 그 둘레에 붙어 있습니다.

එතකොට ඒ පිළිබඳව දැනගැනීම සම්මා සතිය.

그리고 그것에 대해 아는 것이 sammā sati입니다.

එහෙනම් සම්මා සංකල්පය වටා සම්මා දිට්ඨියකුයි සම්මා සතියුයි සම්මා වායාමයකුයි වෙලා තියෙන්නේ. මෙන්න මේ ටික තමයි සම්මා සංකල්ප කියන මාර්ග අංගාංගයක් කියලා දැනගන්න ඕනේ.

그러면 sammā saṅkappa 둘레에 sammā diṭṭhi와 sammā sati와 sammā vāyāma가 있게 됩니다. 바로 이것이 sammā saṅkappa라는 magga 갈래라고 알아야 합니다.

දැන් කොච්චර පැහැදිලිද තිය දැන් ගැටීමක් නැහනේ අසුලව තියෙනවා ලෞකික ආර්යෂ්ඨාික මාර්ගය මොකක්ද ලෝකෝත්තර ආර්යෂ්ඨාික මාර්ගය මොකක්ද එහෙනම් අපි යායුත්තේ ලෞකික ආර්යෂ්ඨාංගික මාර්ගයද? නැත්නම් මේ බුද්ධෝත්පාද කාලේ බෞද්ධයෙක් හැටියට අපි අනුගමනය කළ යුත්තේ ලෝකෝත්තර ආර්යෂ්ඨාික මාර්ගය සතියෙන් ඕක තේරුම් අරගෙන ලෝකෝත්තර ආර්යෂ්ඨාංගික මාධ්‍යය තේරුම් අර ගත්ත අප අපිට පුළුවන්කම ලැබෙනවා. ලෝකෝත්තර ආර්යෂ්ඨාංගික මාධ්‍යය අනුගමනය කරන්න. එතකොට නිවන් මග තියෙනවා.

이제 얼마나 분명합니까. 이제 얽힘이 없고 쉽게 알 수 있습니다. lokiya ariya aṭṭhaṅgika magga는 무엇이고 lokuttara ariya aṭṭhaṅgika magga는 무엇인가. 그러면 우리가 가야 할 것은 lokiya ariya aṭṭhaṅgika magga입니까? 아니면 Buddha가 나타나신 이 때에 Buddha를 따르는 이로서 우리가 따라야 할 것은 lokuttara ariya aṭṭhaṅgika magga입니다. sati로 그것을 이해하고 lokuttara ariya aṭṭhaṅgika magga를 이해한 우리에게는 lokuttara ariya aṭṭhaṅgika magga를 따를 힘이 생깁니다. 그러면 nibbāna의 길이 있습니다.

අන්න සම්මා සංකල්ප ගැන සම්මා වාචායන මාර්ග අංගයක් තියෙන මෙන්න මේ පිළිබඳේ තේරුම් ගන්න.

sammā saṅkappa에 대해서는 그러합니다. sammā vācā라는 magga 갈래가 있습니다. 바로 이것에 대해 이해하십시오.

මිච්ඡා වාචාවක් තියෙනවා සම්මා වාචාවක් තියෙනවා. ඉස්සෙල්ලා ඕක තේරුම් ගන්නා. දොරුකීම කේලංකීම පරිසක කියලාපකීම යමක් ඇත්තේ මේ මිත්‍යා වාදාවයි.

micchā vācā가 있고 sammā vācā가 있습니다. 먼저 그것을 이해하십시오. 거짓말, 이간질하는 말, 거친 말, 쓸데없는 말이 있다면 이것이 micchā vācā입니다.

බොරු කියන කීමේ වැලකීම කේලංකේ වැලකීම පյուචතන කිරීම කීමේ වැලකීම ප්‍රාප කිරීමේ වැලකීම යනයක් ඇද්ද මේක සම්මා වාචාවයි.

거짓말을 삼가고, 이간질하는 말을 삼가고, 거친 말을 삼가고, 쓸데없는 말을 삼가는 것이 있다면 이것이 sammā vācā입니다.

මේ ආර්ය විනය සම්මා වාචා නෙමෙයි ඒක කෙලෙස් සහිතයි. සුගති උප්පත්තිය හිති වෙනවා. සසර ගමනට හේතු වෙන සම්මා මේ වාචාවක් තමයි බොරු කීමේ වැලකීම කේලන් කීමේ වැලකීම, පසුජන කිරීම වැලකීම, පලාපය වැලකීම කියන එක යමෙක් ඉන්නවා නම් ඔහුට ලැබෙන්නේ. ඒක ආර්ය එකනේ.

이것은 ariya vinaya의 sammā vācā가 아닙니다. 그것은 kilesa를 지닌 것입니다. sugati에 태어나는 까닭이 됩니다. saṃsāra의 길로 이끄는 sammā vācā란, 거짓말을 삼가고 이간질하는 말을 삼가고 거친 말을 삼가고 쓸데없는 말을 삼가는 사람이 있다면 그가 얻는 것입니다. 이제 ariya의 것입니다.

ආර්යන් දකින්න ආර්ය දර්ශනා ඥානය පහළ වුණා ආර්ය දර්ශනත් ඥානයට ගොතර වෙනවා. මොකට බොරු කියලා රහවට්ටන්න මොකට කේලන් කියලා බිඳුවන්න මොකට පරුස වත කියා පලාපයට පත්

ariya들을 보는 ariya dassana ñāṇa가 일어나면 ariya dassana ñāṇa의 영역(gocara)에 들어갑니다. '무엇 때문에 거짓말로 속이고, 무엇 때문에 이간질로 갈라놓고, 무엇 때문에 거친 말을 하며 쓸데없는 말에 빠지겠는가.'

කරන්න මොන වටිනවද මොනම ලෝකේ පොලප රස්ාජීන්න. මොන වටිනවාදියක් සඳහා මේ ලෝකේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මට වටින්නේ නැහ නිසා නිසාර ලෝකයේ නිසාරත්වයකට මට බොඩුවෙන් කවටලා වැඩකුත් නැ. ඊේලන් කියලා බිදවලා වැඩකුත් නැහැ. මෙන්න මේ අදහස තුළින් අත්හැරීමක් නොඇල්ලුවීමක් මිදීමක් වෙනවා නම් යම්කිසි ඔය ගොරුන් ේල පරිස පලාප හතරගෙන මෙන්න මේකට කියනවා ආර්ය වූ සම්මා වාචාව

'이 세상에서 나에게 값진 것이 없으니, 알맹이 없는 세상의 알맹이 없음을 위해 거짓으로 속여도 쓸 데가 없다. 이간질로 갈라놓아도 쓸 데가 없다.' 바로 이 생각을 통해 거짓말, 이간질, 거친 말, 쓸데없는 말 네 가지에서 놓아 버림, 달라붙지 않음, 벗어남이 일어난다면 이것을 ariya의 sammā vācā라고 합니다.

දැන් සම්මා වාචා දෙයාකාරයයි කියන පෙන්නවා. එකක් ලෞිකා එකක් ලෝක දෙකට වැටෙන මෙසේ මිච්ඡාවාචා මිත්‍යා වශයෙන් දැනගීද සම්මා වාචා සම්මා වාචා වශයෙන් දැනගැනීමද ප්‍රියේ නැතුව දැනගිද මෙන්න මේක සම්මා වාචා වතා ගැතිය ඇත්තා වූ සම්මා දිට්ඨිය.

이제 sammā vācā가 두 가지라고 보여 줍니다. 하나는 lokiya, 하나는 lokuttara, 이렇게 둘로 나뉩니다. 이처럼 micchā vācā를 micchā로 아는 것, sammā vācā를 sammā vācā로 아는 것, 헷갈림 없이 아는 것, 바로 이것이 sammā vācā 둘레에 있는 sammā diṭṭhi입니다.

ඒ පිළිබඳව එසේ දැනගෙන ඒ අවස්ථාවේදී කටයුතු කළ යුත්ත නොකළිත්ත දැනෙන කටයුතු කිරීමට යම් සතියක් පිහිටවන්නේ මේක සම්මා සතියක්. ඒ සඳහා යම් උත්සාහයක් කරන්නේ නේද ජීයක් කරන්නේ නේද ඒ සම්මා වායා

그것에 대해 그렇게 알고, 그때에 해야 할 것과 하지 말아야 할 것을 알아 행하도록 세우는 sati, 이것이 sammā sati입니다. 그것을 위해 애쓰고 힘쓰는 것, 그것이 sammā vāyāma입니다.

සම්මා වාචා කියන මාර්ගාංගය මුල් කරගෙන සම්මා දිට්ඨි සම්මා සති සම්මා වාචා කියන මෙන්න මේ සම්මා සති සම්මා වායාම කියන. මෙන්න මේ තියෙන්නා වූ මාර්ගා අංග තුන අපි හිට මෙන්න මේක තමයි සම්මා වාචාවල තියෙන මාර්ගාංග විස්තරය

sammā vācā라는 magga 갈래를 뿌리 삼아 sammā diṭṭhi, sammā sati, sammā vāyāma라는 이 세 magga 갈래가 있습니다. 바로 이것이 sammā vācā에 있는 magga 갈래의 풀이입니다.

එතකොට ස සම්මා දිට්ඨ සම්මා සංකල්පය සම්මා වාදා සම්මා කම්මත්ත සම්මා කම්මන්තය පිළිබඳව දැනගත යුතු ක්‍රමයක් තියෙනවා.

그러면 sammā diṭṭhi, sammā saṅkappa, sammā vācā, 그리고 sammā kammanta입니다. sammā kammanta에 대해 알아야 할 방식이 있습니다.

සම්මා කම්මන්තයක් තියෙනවා මිච්ඡා කම්මන්තයක් තියෙනවා. සම්මා කම්මන්තය සම්මා කම්මන්තය හැටියට තේරුම් ගන්න ඕනේ. මිච්ඡාකම්මන්තය මිච්ඡාකම්මන්තය හැටියට තේරුම් ගන්න ඕනේ.

sammā kammanta가 있고 micchā kammanta가 있습니다. sammā kammanta는 sammā kammanta로, micchā kammanta는 micchā kammanta로 이해해야 합니다.

යම් කෙනෙක් ප්‍රාණඝාත කරනවා නම් අදත්තා කරනවා නම් කාම මිත්‍යාචාර කරනවා නම් මේක මිජ්ජා සම්බන්තය.

누군가 pāṇātipāta를 하고, adinnādāna를 하고, kāmesu micchācāra를 한다면 이것이 micchā kammanta입니다.

ප්‍රාණඝාතයෙන් වැලකෙනවා නම්, අදත්තාදානය වැලකෙනවා නම්, කාමයාචාරයෙන් වැලකෙනවා නම් මේක සම්මා කම්මන්තය.

pāṇātipāta를 삼가고, adinnādāna를 삼가고, kāmesu micchācāra를 삼간다면 이것이 sammā kammanta입니다.

මහන්නේ සම්මා කම්මන්තය දෙයාකාරයි කියලා කියනේ.

비구들이여, sammā kammanta는 두 가지라고 말씀하십니다.

පින්වත් නා මඳින.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

පානගහතයෙන් වැලකෙන හොරමැරවංචාවෙන් වැලකෙන ුරාකු දුරාචාර්යන්ගෙන් වැලකෙන සම්මා කම්මන්තයක් තියෙනවා. හැබැයි මේක කෙලෙස් සහිතයි. සුගතියට හේතුව තියෙනවා. සුගති උප්පත්තියට එහෙම නැට යන්න පුළුවන්. මෙන්න මේ නිසා මේක සසර ගමනට හේතු වෙන සුගතියට හේතු වෙන සම්මා කම්මන්තය. ආර්යංකය සම්මා

생명을 죽이는 것을 삼가고, 도둑질과 속임을 삼가고, 술과 노름과 그릇된 행실을 삼가는 sammā kammanta가 있습니다. 그러나 이것은 kilesa를 지닌 것입니다. sugati의 까닭이 됩니다. sugati에 태어나는 데까지 갈 수 있습니다. 그러므로 이것은 saṃsāra의 길로 이끌고 sugati로 이끄는 sammā kammanta입니다.

හේතු වෙන සම්මා කම්මන්තය. ආර්යංකය සම්මා කම්මන්තයක් තියෙනවා. ධර්මඥානය හේතු කරගෙන ධර්මාවබෝධය හේතු කරගෙන නිස්සරව වන්නා ලෝකය නිස්සරත්වය දැකලා. ඒබඳ නිසර වන්නා ලෝකය මට මොනවට ප්‍රාණඝාත කරන්නද මොකට හොරමැරවංචා කරන්නද මොකටද සුරා සුදරාටද කරන්නද හරයක් නැහැනේ වැඩක් නැති යා යුකන්න ඇසාධාර මෙන්න මේ අදහසින් අත්හැරීමක් එන්න. නොවැල්මක් වබීමක් වෙන්න. මෙන්න මේකට කියනවා ආර්ය විනය සම්මා කම්මන්තය

ariya의 sammā kammanta가 있습니다. dhamma의 앎으로, dhamma를 깨달음으로 말미암아 세상이 알맹이 없음을 보고, '그런 알맹이 없는 세상에서 내가 무엇 때문에 생명을 죽이고, 무엇 때문에 도둑질과 속임을 하며, 무엇 때문에 술과 노름과 그릇된 행실을 하겠는가. 알맹이가 없지 않은가, 쓸모없는 것이다' 하는 이 생각으로 놓아 버림이 오고, 달라붙지 않음과 벗어남이 일어난다면, 바로 이것을 ariya vinaya의 sammā kammanta라고 합니다.

දැන් මෙසේ සම්මා මිත්‍යා කම්මන්තය දකින්නවා නම් සම්මා කම්මන්තයේ ලෞකිකත්වයේ දකිනවා නම් ලෝකෝත්තර වූ සම්මා කම්මත්වය දකිනවා නම් මෙන්න මේකට කියනවා ඒ වතායති සම්මා දිට්ඨිය.

이제 이렇게 sammā kammanta와 micchā kammanta를 보고, sammā kammanta의 lokiya됨을 보고, lokuttara의 sammā kammanta를 본다면, 바로 이것을 그 둘레에 있는 sammā diṭṭhi라고 합니다.

ඒ වාගේමෙන් සේ දැනගත්ත කෙනා සතියෙන් නිරුද්ධ ව කළ යුත්ත දැනගන්න කුමන කර්මාන්තයද අපි වැදගත් ේඳු ආකාරයෙන් පානගාතත්තාන කාමමිත්‍යාචාරය වෙන්වීමද වැදගත් වෙන්නේ මෙන්න මේ ටික දැනගන්න නිසාර ලෝකය පිළිබඳ වටිනාකමක් නැති බව දැනගෙන අත්හැරී නොවැලීම් නිදියාමේදී ඇති වෙන්නා වූ තත්්දය තේරුම් මෙන්න මේ සම්මා කම්මන්තය වැදගන්න. මොකද හේතුව? සසර ගමනට හේතු

그와 같이 그렇게 안 사람이 sati로 해야 할 것을 알고, 어떤 행위가 우리에게 요긴한지, 어떤 방식으로 pāṇātipāta, adinnādāna, kāmesu micchācāra에서 떠나는 것이 요긴한지 알고, 알맹이 없는 세상에 값어치가 없음을 알아 놓아 버리고 달라붙지 않고 벗어날 때 생기는 모습을 이해하는 것, 이 sammā kammanta가 요긴합니다.

වැදගන්න. මොකද හේතුව? සසර ගමනට හේතු වෙන්නේ නැහ. අවිද්‍යාව දුරු කරන්නට හේතු වෙනවා. ආර්ය සමාධියට හේතු වෙනවා ආර්ය ප්‍රඥාවට හේතු වෙනවා. නිවන් අවබෝධයට මාර්ගය එතන මෙන්න මේ කාරණය තේරුම් අරගෙන

왜 그렇습니까? saṃsāra의 길로 이끌지 않습니다. avijjā를 없애는 까닭이 됩니다. ariya samādhi의 까닭이 되고 ariya paññā의 까닭이 됩니다. nibbāna를 깨닫는 길이 거기에 있습니다.

මාර්ගය එතන මෙන්න මේ කාරණය තේරුම් අරගෙන හිතන් ඊට අනකූලවය දැනගත්තා නම් සතියෙන් යුත්තව විග්‍රහ කරලා තේරුම් ගන්නා සමාව විසින් කළ යුතු ආකාරය එසේ තේරුම් ගැනීමට කියනවා ඒවට ඇති සම්මා සතිය එසේ තේරුම් ගත්ත පුද්ගලයා ඒ ප්‍රාණඝාතත්තා කාමත්‍යාචාරය ඒ ආකාරයෙන් නැතිවෙන ආකාරයට සම්පූර්ණ වෙනක මේ ආර්ය මාර්ගය පූර්ණය කරන.

바로 이것을 이해하고 그에 맞게 마음을 알았다면, sati를 갖추어 풀이하여 해야 할 방식을 그렇게 이해하는 것을 그 둘레의 sammā sati라고 합니다. 그렇게 이해한 사람이 pāṇātipāta, adinnādāna, kāmesu micchācāra가 그렇게 사라지도록 온전해질 때 이 ariya magga를 채웁니다.

මෙන්න මේ පුද්ගලයාගේ ආර්ය සම්මා සම්බන්තය මේ කල

바로 이것이 이 사람의 ariya sammā kammanta입니다.

මෙන්න මේ අනුව කටයුතු කිරීමට උත්සාහයක් දරනවා නම් ඒකට කෙනා මේ සම්මා කම්මන්තය වටා පිහිටපු සම්මා වායා එම් සම්මා කම්මන්තය වටා සම්මා දිට්ඨියක්, සම්මා සතියක් සම්මා වායාමයක් දීලා

바로 이에 따라 행하려고 애쓴다면, 그것이 sammā kammanta 둘레에 세워진 sammā vāyāma입니다. 이렇게 sammā kammanta 둘레에 sammā diṭṭhi, sammā sati, sammā vāyāma가 있습니다.

දැන් සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා ඒත් එහෙම සම්මා කම්ම ඒ වගේම සම්මා ආයජීව කියන මාර්ගාංගයක් තියෙනවා. මෙන්න මේ මාර්ගාංගයක් බලාගන්න.

이제 sammā diṭṭhi, sammā saṅkappa, sammā vācā, 그리고 sammā kammanta입니다. 그와 같이 sammā ājīva라는 magga 갈래가 있습니다. 이 magga 갈래를 살펴보십시오.

මිත්‍යා ආජීවයක් තියෙනවා. සම්මා ආජීවයක් තියෙනවා. මිත්‍යා ආජීවය මොකක්ද? තපටිකෙන්, වංචාවෙන් ජීවත් වීම සඳහා නොයෙක් ආකාර මුලක් හගත වැඩ කරලා තමාගේ ජීවන උපාය හදාගන්න වැටිලලා තියෙනවා නම් මේක මිත්‍යා ආජීවයක්.

micchā ājīva가 있고 sammā ājīva가 있습니다. micchā ājīva란 무엇입니까? 속임수와 사기로 살아가려고 여러 가지 그릇된 일을 하여 자기 살길을 꾸리는 데 빠져 있다면 이것이 micchā ājīva입니다.

ඒ වගේම දැහැමෙන් ශායමෙන් කෙනෙකුට කරදර නොකර යහපත්ේ හරි කරගෙන ජීවත් වෙන කරයක් තියෙනවා. ඒක සම්මා මේ ආජීව. ඒක මිත්‍යාජීව.

그와 같이 dhamma에 맞게, 바르게, 남을 괴롭히지 않고 좋은 쪽으로 살아가는 방식이 있습니다. 그것이 sammā ājīva이고, 앞의 것이 micchā ājīva입니다.

හැබැයි එතකොට මේ දෙකම නැති. තවත් ආජීවයක් නම් මේ සම්මා ආජීවය දෙයාකාරයි කියලා. ඕක තමයි කෙලෙස් සහිත වූ මතු සුගතියට හේතු වු සුගති උප්පත්තියට හේතුකාර ඉන්න සම්මා ආජීවය තමයි දැහැමින් ජීවත් වෙන සම්මා ආජීවය.

그런데 이 둘 말고 또 다른 ājīva가 있습니다. sammā ājīva는 두 가지라고 하십니다. 그 하나는 kilesa를 지닌 채 앞날의 sugati로 이끄는, sugati에 태어나게 하는 sammā ājīva로서, 곧 dhamma에 맞게 살아가는 sammā ājīva입니다.

ආර්යන්ගේ සම්මා ආදී ඔයිට වඩා වෙනවා. නිතාර බව තේරුම් අරගෙන ධර්මානය ලෝකය නිතාරයි කියලා වටහාගෙන වටිනාකමක් නෑහ කියලා වටහාදෙනවා. නොවටිනා ලෝකයක මට මොනවට මේ හරි හම්බ කරෙන්න උකම් කරගෙන ඉන්ද මට එදින්දා ජීවත් වෙලා හරි මගේ මේ ඇත්ත කටයුතු කරන්න ඇති කියන අදහසක් එනවා. මෙන්න මේ අදහස පිට පිහිටන්නා වූ සම්මා ආජීවයක් නම් මේක ආර්ය මාර්ගය සම්මා ආජීවය. ඒක තමයි ආර්යයන්ගේ සම්මා ආජීවය. මෙන්න මේ ආකාරයෙන් මිත්‍යා

ariya들의 sammā ājīva는 그보다 넘어섭니다. 알맹이 없음을 이해하고, dhamma의 앎으로 세상이 알맹이 없다고 깨달아 값어치가 없음을 압니다. '값어치 없는 세상에서 내가 무엇 때문에 이렇게 벌어들이려 애쓰며 지내겠는가. 그날그날 살면서라도 나의 이 참된 일을 하면 넉넉하다'는 생각이 옵니다. 바로 이 생각 위에 세워진 sammā ājīva라면 이것이 ariya magga의 sammā ājīva입니다. 그것이 ariya들의 sammā ājīva입니다.

සම්මා ආජීවය. මෙන්න මේ ආකාරයෙන් මිත්‍යා ආජීවයක්. ප්‍රභේද වූ දෙයාකාර වූ සම්මා ආජීවයක් තේරුම් ගැනීමේ යම් ඥාන ශක්තියක් තියෙනවා. මෙන්න මේකට කියනවා සම්මා ආජීවය සම්මා දිට්ඨිය.

이와 같이 micchā ājīva와, 갈래로 나뉜 두 가지 sammā ājīva를 이해하는 어떤 앎의 힘이 있습니다. 바로 이것을 sammā ājīva에 대한 sammā diṭṭhi라고 합니다.

එසේ දැනගත්තා වූ සම්මා ආජීවය නියම සම්මා ආජීවය තේරුමද? ආර්යන්ගේ සම්මා ආජීවයට පත්වෙන්නද යම් දහමක් ඇතුළු කරනවද ප්‍රගුණ කරනවද? ඒ තුළින් හටගන්නා වූ යම් ජීවත් වීමේ නිලවධ භාවයක් ඇත්ද මෙන්න මෙතන පූර්ණය කිරීමට උත්සාහයක් ඇත්ද මේකට කියනවා සම්මා ආජීවය පිහිටපු සම්මා වායා.

그렇게 안 sammā ājīva, 참된 sammā ājīva의 뜻을 알고, ariya들의 sammā ājīva에 이르려고 어떤 dhamma를 받아들여 거듭 닦는지, 그것을 통해 생기는 허물없이 살아가는 모습이 있는지, 바로 여기에서 그것을 채우려는 애씀이 있다면 이것을 sammā ājīva에 세워진 sammā vāyāma라고 합니다.

එහෙනම් සම්මා ආජීවය පිළිබඳේ සම්මා දිට්ඨියක්, සම්මා සතියක්, සම්මා වායාමයක් තේරුම් හරා වල ඒක ආර්ය මාර්ගය. අන්න ආර්යටාංගික වාගේ සම්මා ආජීවිය කියන මාර්ගංගය අප මෙන්න මෙදෙන්න වැඩෙනකොට මේ කාරණා පහ වැඩෙනකොට

그러면 sammā ājīva에 대한 sammā diṭṭhi, sammā sati, sammā vāyāma를 이해하면 그것이 ariya magga입니다. 그것이 ariya aṭṭhaṅgika magga의 sammā ājīva라는 magga 갈래입니다. 우리에게 이것들이 자라날 때, 이 다섯 가지가 자라날 때,

සම්මා සතිය මාර්ගා වශයෙන් අතතිකීම වැඩෙනවා. සම්මා වායාමය අත්හිත වැඩෙනවා. සම්මා සමාධිය ඔහුට ඒකාන්තය ඉවර. අන්න එබඳු කෙනාට ආර්ය වූ සම්මා සමාධිය ධ්‍යාන පහළ වෙනවා. එකමක් ධ්‍යාන, දිටියක් ධ්‍යාන, ප්‍රතියක් ධ්‍යානය චතුරිතක් ධ්‍යාන ආර්ය ධ්‍යාන පහළ වෙනවා. මෙතනදි දැනගන්න යම්කිසි

sammā sati가 magga로서 저절로 자랍니다. sammā vāyāma도 저절로 자랍니다. sammā samādhi는 그에게 반드시 옵니다. 그러한 이에게 ariya의 sammā samādhi인 jhāna가 일어납니다. 첫째 jhāna, 둘째 jhāna, 셋째 jhāna, 넷째 jhāna, 곧 ariya jhāna가 일어납니다.

ධ්‍යාන පහළ වෙනවා. මෙතනදි දැනගන්න යම්කිසි මිත්‍යා වැඩ පිළිවෙලකින් පටන් ගත්ත වැඩක් තිබුණා. ඔහුට පහළ වෙන ඔහුගේ යම් උත්සාහයක් ඇත්් ඒක මිත්‍යා වායා ඔහුට ලැබෙන සතියක් ඇත්් එක මුට්ටක් සතියක් නැත්නම් මිත්‍යා සතියක්. ඔහු එල් ලැබුන සමාධියක් නැත්නම් ඒක ක එක මිත්‍යා සමාධියක් කියලා දැනගන්න.

여기서 알아 두십시오. 그릇된 방식으로 시작한 일이 있었다면, 그에게 일어나는 애씀은 micchā vāyāma이고, 그가 얻는 sati는 micchā sati이며, 그가 얻은 samādhi는 micchā samādhi라고 아십시오.

ඒ වගේම සුගති පැත්තට හේතු වෙන්නා වූ මාර්ගය අනුගමනය කරා නම් ඒ කාරණා පහ සම්මා දිට්ඨි, සම්මා සංකල්ප සම්මා වාචා, සම්මා ග්ම, සම්මා ආජීව කියන මේ ලෞකික කාරණා පහ අනුගමනය කරන්න. ඔවුන්ට ඒ හේතුව මේ ලෞකිකත්වය තුළ ලැබෙන්නා වූ සම්මා සතියි. සම්මා වායාමයකුයි, ලෞකික වූ සම්මා සමාධියකු ලැබෙවා. ඒක ආර්ය සම්මා සමාධිය නෙමෙයි. ආර්ය අෂ්ඨාංගා මාග්‍යට අනුකූලව

그와 같이 sugati 쪽으로 이끄는 길을 따랐다면, 곧 sammā diṭṭhi, sammā saṅkappa, sammā vācā, sammā kammanta, sammā ājīva라는 이 lokiya 다섯 가지를 따른다면, 그들은 그 까닭으로 이 lokiya 안에서 얻는 sammā sati와 sammā vāyāma와 lokiya sammā samādhi를 얻습니다. 그것은 ariya sammā samādhi가 아닙니다.

නෙමෙයි. ආර්ය අෂ්ඨාංගා මාග්‍යට අනුකූලව හටගත්ත සියල්ල විපරිණාමයට පත් වෙලා වැනසෙනවා අල්ලන්න මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ කියලා මේ ධර්මාවබෝධය නිසා. යම් ආකාරයෙන් ඔය කාරණා ටික වැඩුනාන ඔය පහ වැඩුණානම් සම්මා දිට්ඨිය ආදී ඒ අනුව වැඩුණා නම් සම්මා දිට්ඨිය සම්මා සංකල්ප සම්මා වාචා සම්මන්ත සම්මන්ත සම්මා ආජව වැඩුණා නම් ඔහුට හේතුවෙන් නැගින්නා වූ සම්මා වායානයත් එතන තියෙනවා. සම්මා සතියත් එතන තියෙනවා. සම්මා සමාධියත් එතන තියෙනවා මෙන්න මේ කාර්ය සමාධිය

ariya aṭṭhaṅgika magga에 맞게, 일어난 모든 것은 변하여 무너지며 '나'라고, '내 것'이라고, '나의 attā'라고 붙잡을 것이 없다는 이 dhamma의 깨달음으로 말미암아 그 다섯이 자라났다면, 곧 sammā diṭṭhi, sammā saṅkappa, sammā vācā, sammā kammanta, sammā ājīva가 자라났다면, 그에게 그 까닭으로 일어나는 sammā vāyāma도 거기 있고, sammā sati도 거기 있고, sammā samādhi도 거기 있습니다. 바로 이것이 ariya samādhi입니다.

මෙන්න මේ කියන කාරණා ටික මෙහෙම විග්‍රහ කරලා පෙන්නා ලෝකයේ කිසිම මිස දිරි ගත්ත කෙනෙකුට මේ ධර්මයට විරුද්ධව කතා කරන්න බැ. මේකා විද්‍යාප මේක සත්‍ය බව නිුවන්ට වැටහෙන්නා. ඒ නිසා ඥානවන්තය දිගේ නිගරුවට භාජනය වෙනවා. ඔයිට විරුද්ධව කතා කළ. ඒ නිසා පෙර හිටපු විසු ගත්තේ අන්න ඒ ශාස්තෘවරු පවා මේ ආර්යටායක මාර්ගය දොස් වෙන්න කියන්න විදිහක් නැති නිසා.

이 사항들을 이렇게 풀이해 보이면 세상의 어떤 micchā diṭṭhi를 지닌 이도 이 dhamma에 맞서 말할 수 없습니다. 이것이 참이라는 것이 슬기로 드러납니다. 그래서 그것에 맞서 말하면 슬기로운 이들의 꾸지람을 받습니다. 그러므로 옛날의 micchā diṭṭhi를 지닌 스승들조차 이 ariya aṭṭhaṅgika magga를 허물 잡아 말할 길이 없었습니다.

දෙවියන් අතර බ්‍රහ්මයන් අතර මනුස්සයන් ඇත්ත මාරයන් අතර කවුරුන් හෝ අගත් ප්‍රජාවක් මෙන්න මේ මාර්ගාංගය මේ ආකාරයෙන් දැනගත්තානම් කටයුතු කරන ඔහුට ිරාත් කාලයක් යහපතනත් හේතු වෙලා නෙවන් දකින්න අතේ හිතු වෙනවා.

deva들 가운데, brahma들 가운데, 사람들 가운데, māra들 가운데 어떤 무리든 이 magga 갈래를 이렇게 알고 행한다면, 그에게 오랫동안 좋음의 까닭이 되고 nibbāna를 보는 까닭이 됩니다.

ඔය කර්ය විග්‍රහ කරලා දෙන්නවා. ලා කොයි තරම් දුරට ඔය වචන අති තියාගෙන ිියා කාර්යක මාර්ගය ගැන සමාධ දිට්ඨිය සමාප සමාවචා සමාජීව සමාධ සම්මා සමාධිය කියලා. මාත් දන්නවා කිව්වත් දැන් දැනුණාද?

그렇게 풀이해 줍니다. 그런데 얼마나 오랫동안 그 말들만 붙들고 'ariya aṭṭhaṅgika magga란 sammā diṭṭhi, sammā vācā, sammā ājīva, sammā samādhi'라고 해 왔습니까. 나도 안다고 말했지만, 이제야 알게 되었습니까?

එහෙනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔය ආකාරයෙන් විග්‍රහ කරලා දැනගන්න ඕනේ. තමයි අපිට පේන්නේ. ආර්යයන්ගේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය මේකයි. අනාර්යන්ගේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය මේකයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයුතු දෙකටම අහුවෙන්න ඇති ැති මිත්‍යා මාර්ගය මේකයි. මිත්‍යා මාර්ගය සතර පාවප්තියට එහි තියෙනවා. ආර්යග ආර්යගයේ නොවන්න ලෝක සම්මතයට වෙන්නා වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දුගතියට හිති වෙනවා කෙලෙස් සහිතයි. ආර්යන්ගේ ආර්ය අෂ්ඨාංගික භාග්‍යයේ නිවනට හේතු වෙනවා කෙලෙස් විදා.

그러면 ariya aṭṭhaṅgika magga를 그렇게 풀이하여 알아야 합니다. 그래야 우리에게 보입니다. ariya들의 ariya aṭṭhaṅgika magga는 이것이고, ariya 아닌 이들의 ariya aṭṭhaṅgika magga는 이것이며, 두 ariya aṭṭhaṅgika magga 어디에도 들지 않는 micchā magga는 이것입니다. micchā magga는 네 apāya로 이끕니다. ariya들의 것이 아닌, 세상이 받아들이는 ariya aṭṭhaṅgika magga는 sugati의 까닭이 되며 kilesa를 지닌 것입니다. ariya들의 ariya aṭṭhaṅgika magga는 nibbāna의 까닭이 되며 kilesa를 끊습니다.

දැන් ඔය ටික දැනගත්තට පස්සේ අපිට එකක් තියෙනවා. වටින්නේ රෝපද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මිත්‍යා මාර්ගය සතර පයතනක වටින්නේ නෑහැ කියන එක කතා කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ ලෝකය හටගත්ත දෙයක් විපරිණාමයට පත් වෙලා යනන්න ලෝකයක් දිව්‍ය ලෝකයයි ්ම ලෝකයයි දෙකේ උපදිලා දිව්‍ය සම්පත්තියට හෝ බ්‍රහ්ම සම්පත්තියට බලාපොරොත්තු වෙ වටන ලෞකික ආර්යෂ්ඨාික මාගයක් තියෙනවා අපිට ඒකෙන් වැඩකුත් නැහැ. ඒකත් අපිට පළවෙන්නේ නැහැ.

이제 이것들을 알고 나니 우리에게 하나가 남습니다. 무엇이 값집니까? micchā diṭṭhi, 곧 네 apāya로 가는 micchā magga가 값지지 않다는 것은 말할 것도 없습니다. 그러면 일어난 것이 변해 가는 세상인 deva 세계와 brahma 세계, 그 둘에 태어나 deva의 누림이나 brahma의 누림을 바라는 lokiya ariya aṭṭhaṅgika magga가 있는데, 우리에게 그것은 쓸모가 없습니다. 그것도 우리에게 맞지 않습니다.

එහෙනම් යම්කිසි ආකාරයෙන් අපිට තියෙන්න ඕනේ ආර්ය මාර්ගය තුළින් නිවන් දකින්න හේතුන ආර්ය අෂ්ඨාංගික මාර්ගය තියෙන අන්න ඒක තේරුම් ගත්තට පස්සේ අපි දැන් මාර්ගයක් තියෙනවා. දැන් මාර්ගය කියන්න. එහෙනම් අපි දකිනවා දැන් මොන මාර්ගය වඩලාද නිවන් දකින්නේ සම්මා සමාධිය ලබන මොන මාර්ගයද එහෙනම් බෞද්ධ ඉන්න සම්මා සමාධියද බලන්න ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආර්යයන්ගේ ආර්යෂ්ඨාංගික මාර්ගය දැනගන්න ඕනේ. අන්න

그러면 어떻게든 우리에게 있어야 할 것은 ariya magga를 통해 nibbāna를 보게 하는 ariya aṭṭhaṅgika magga입니다. 그것을 이해한 뒤에야 우리에게 길이 있습니다. 이제 길을 말해 보십시오. 그러면 우리는 봅니다. 어떤 길을 닦아 nibbāna를 보는가, sammā samādhi를 얻는 길은 어떤 길인가, Buddha를 따르는 이의 sammā samādhi는 무엇인가. 보십시오, ariya aṭṭhaṅgika magga, 곧 ariya들의 ariya aṭṭhaṅgika magga를 알아야 합니다.

දැනගත්තා නම් අද වැහිලා තියෙන එකක් කිව්වේ ඕකයි. එහෙන අද මේ ඇඩලා තියෙන්නේ ලෞකිකත්වය තුළ කෙලෙස් සහිත සුගතියට උපත්තියට යන්න පුළුවන් ආර්ය අෂ්ඨාංගික වාගය තමයි අපිටත් අද මේ දැන් මේ කාලේ විග්‍රහ කරන්නේ මෙන්න ආර්යෂ්ඨාංගික මාර්ගය තිය. ඔව් ආර්යෂ්ඨාංගික මාර්ගය ආර්යං ආර්ය අෂ්ඨාංගික මාර්ගය අන්න වැහිච්චි. වැහුණු දහම් කිව්වේ ඕක වැහු දහම් ඇලගන්නකම් මගඵල ලබන්නත් බැහැ ධ්‍යාන ලබන්නත් බැහැ ආර්ය සත්ත්වය ආර්ය අත්තියට පත් වෙන්න නම් ආර්ය ආර්ය අෂ්ඨාංගයක මාර්ගය හොගන්න.

그것을 알았다면, 오늘 덮여 있다고 한 것이 바로 그것입니다. 오늘 드러나 있는 것은 lokiya 안에서 kilesa를 지닌 채 sugati에 태어나도록 하는 ariya aṭṭhaṅgika magga이고, 지금 이 때 우리에게 풀이되는 것도 그것입니다. 그렇습니다, ariya들의 ariya aṭṭhaṅgika magga, 바로 그것이 덮여 있습니다. 덮인 dhamma라고 한 것이 그것입니다. 덮인 dhamma를 열기 전까지는 magga-phala도 얻을 수 없고 jhāna도 얻을 수 없습니다. ariya가 되려면, ariya의 자리에 이르려면 ariya aṭṭhaṅgika magga를 찾아야 합니다.

ආර්ය ිතරය වැඩ ඔව්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

පූර්ණය වෙනවා කියලා කිව් ඔන්න ඕකයි ආර්යයන්ගේ ත්‍රීසක්ය වැඩකොට ඔය අස්ථානයක මාධයයි පූර්ණය වෙනවා.

온전해진다고 한 것이 바로 그것입니다. ariya들의 세 가지 닦음(tisikkhā)이 자랄 때 그 aṭṭhaṅgika magga가 온전해집니다.

ඔව්

네.

ඔය ප්‍රකුණ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔව් දැන් සම්මා ඔය ටිකටියමයි එන්නේ. ඒමයි ඔව්

네, 이제 sammā(갈래들)는 바로 그것들로만 옵니다. 그것뿐입니다. 네.

එතකොට මෙතන වැඩෙනවයි කියලා වඩන්න දෙයක් නෙමෙ

(물음) 그러면 여기서 '자란다'는 것은 닦아야 할 무언가가 아닌 거지요?

වඩන්න දෙයක් නෙමෙයි. වැඩෙනවා කියලා මොකක්ද අත්හැරියායෑම නොයෙල්ලියාම විදෙියාම යම් පහක් වුනාද ඒ තරට වැඩෙනුවායි තියෙන්නේ.

닦아야 할 무언가가 아닙니다. '자란다'는 것은, 놓아 버림, 달라붙지 않음, 벗어남이 얼마만큼 일어났는가, 그만큼 자랐다는 것입니다.

ලෝකය වැඩෙනයි කියන එකක් තියෙනවා. ඒ ලෝකය වැඩෙන්න එක තමයි අර ලෞකිකාරයක් සාක ඒක පින් කරන්න පුළුවන්.

세상을 키운다는 것이 있습니다. 그 세상을 키우는 것은 저 lokiya의 것으로, 그것은 puñña를 지어 이룰 수 있습니다.

ඒක වදාගන්න

(물음) 그것을 키워 가는 것이군요.

ඒක වදාගන්න පුළුවන් ආර්ය මේ ආර්යයන්ගේ ආර්යෂ්ඨ සාකච් අලුතෙන් නිෂ්පාදනය කරගන්න වගන්න දෙයක්නේ. මෙච්චර කල ගෙනාපු අවිද්‍යා කෘෂනාව වැඩපිල සංසිදුවන

그것은 키워 갈 수 있습니다. 그러나 ariya들의 ariya aṭṭhaṅgika magga가 새로 만들어 내어 키우는 것이겠습니까? 이제껏 끌고 온 avijjā와 taṇhā의 흐름을 가라앉히는 것입니다.

එහෙනම් මේකේ ආර්යයන්ගේ මාගධී තුළ සමාධියක් අත්හැරීමෙන් නොයල්මෙන් මිදී මිල ලැබාන්ත සමාධියක් අඛ්‍ය සමාධියක්. අනිත් අයට තියෙන්නේ පඨව විකසනේ හරි ආපකශන මේ වගේ එකක් අල්ලගෙන ඒ තුළ නිර්මාණය ඒක ගොඩනැගිලා ඒ තුළ ඉන්න එකක්. ඒක වදාගත්තු එකක්. මේ වදාගත්ත සම්මා සමාධිය ආර්යයන්ගේ එක නෙවෙයි. හැබැයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය

그러면 ariya들의 magga 안의 samādhi는 놓아 버림, 달라붙지 않음, 벗어남으로 얻는 samādhi입니다. 다른 이들에게 있는 것은 pathavī kasiṇa나 āpo kasiṇa 같은 것을 붙잡고 그 안에 지어 쌓아 그 안에 머무는 것입니다. 그것은 닦아 키운 것입니다. 이렇게 닦아 키운 sammā samādhi는 ariya들의 것이 아닙니다.

නෙවෙයි. හැබැයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන ආර්යය කියන ලෝක සම්මතය උතුමන් ටගෙන ආර්යෝ කියලා. ආර්ය වූ ආර්යන්ටත් තියෙනවා ආර්යෝ කියලා. ශාසනාර්යෝ වෙන ලෝක සම්මත ආර්යයෝ වෙනයි. ලෝක සමථ උතුම් වැඩ කරන අය නැතත් තියෙනවා ආර්ය ඒක තමයි ලෝක සම්මතය. ඒ අයගේ මාර්ගය තමයි පින් පැත්ත. ඒක තමයි වඩන බැ. ඒගොල්ලෝ වලාගෙන යමක් වගෙන එතන ඉන්නවා.

그런데 ariya aṭṭhaṅgika magga의 'ariya'라는 말에는, 세상이 받아들이는 뜻으로 훌륭한 이들을 ariya라고 부르는 것이 있습니다. 참된 ariya들도 ariya라 불립니다. sāsana의 ariya와 세상이 받아들이는 ariya는 다릅니다. 세상에서 훌륭한 일을 하는 이들도 ariya라고 하는데, 그것이 세상의 받아들임입니다. 그들의 길이 곧 puñña 쪽입니다. 그것이 키우는 것입니다. 그들은 무언가를 키워서 거기에 머뭅니다.

ඒගොල්ලෝ පින් රැස් කරගන්නවා. සංඛාර සහිතයි. සංඛාර නිරෝධයක් ඒ අයර්ය අන්ග දකින්න සංඛාර නිරෝධන අර අත්සායක මාර්ගය දැකලා කටයතයුතු කරනකොට සංඛාර නිරෝධනා විඤ්ඤා නිරෝධයි. එහෙනම් නාම රූප සලායත ඔක්කොම නිරෝධයි. අන්තිවර දුක නිරෝධයට දැන්නවා. අන්න ඒක තමයි වැහිලා තියෙන්නේ නිරෝධ මා

그들은 puñña를 쌓습니다. 그것은 saṅkhāra를 지닌 것입니다. saṅkhāra의 nirodha는, 그 ariya aṭṭhaṅgika magga를 보고 행할 때 saṅkhāra nirodha, viññāṇa nirodha, 그러면 nāmarūpa와 saḷāyatana가 모두 nirodha가 되고, 마지막에 dukkha nirodha에 이릅니다. 바로 그것이 덮여 있는 것입니다. nirodha의 길이...

නිරෝධ මාර්ගය වැහිලා ඉන් දුක්ඛ සමතත්විලනේ එතකොට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

චතුරාර්ය සත්‍යය වැහිලා. අන්න ඒක මූල ධර්මය අහක් කරලා ඔය ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගන්න බැද බැ. හටගත්ත දේ විනාශය වෙනවා කියලා මූල ධර්මය අහ කරලා නිවන් දකින්න තැන මුලපාදගන්න බැහ. නිවන් දකිගන්න මුල පාදාගන්න ඕන සෑම කෙනෙක් දැනගන්න

네 가지 ariya sacca가 덮여 있습니다. 그 뿌리 dhamma를 치워 두고는 그 ariya aṭṭhaṅgika magga를 잡을 수 없습니다. 일어난 것은 사라진다는 뿌리 dhamma를 치워 두고는 nibbāna를 볼 자리의 뿌리를 놓을 수 없습니다. nibbāna를 보려고 뿌리를 놓아야 하는 모든 이는 알아야 합니다.

යම්කිංචි සමුදය ධම්මං සබ්බන්තා නිරෝධ ධම්මං කිසනාව යම් ධර්මයක් හටගන්නේනම් පහළවන්නේනම් ඒක නැති වෙලා යනවා. ඒකායි සැක කරන්න දෙයක්. සැක තියෙනවා නම් බණ අහන්න ඕනේ කොච්චරයි විග්‍රහ කරන්න ඕනේ ප්‍රශ්න කරන්න ඕනේ ඕක දැනගන්න. ඒක සැකට ඇරගන්න ඕනේ ඉස්සෙල්ලා.

'yaṃ kiñci samudayadhammaṃ sabbaṃ taṃ nirodhadhammaṃ' — 어떤 dhamma든 일어나고 나타나는 것은 사라져 갑니다. 바로 그것이 의심을 걷어야 할 것입니다. 의심이 있다면 dhamma를 듣고, 얼마든지 풀이하고, 물어서 그것을 알아야 합니다. 그 의심을 먼저 풀어야 합니다.

ඒක ඇරන්නේ නැතුව ඒක ඇරගන්නේ නැතුව ආර්ය මාර්ගයක් එන්නෙම නැහ. කොච්චර ඉගෙන ගත්තා හරියන්නේ. හේතු වුණ එතන දා මුල. ඊට පස්සේ තමයි දකින්නේ හටගත්ත දේ විපරිණාමයට පත් වෙලාසෙෙනවා. ඒකයි ධර්මය කියන්නේ. ලෝක ධර්මය ඕකයි.

그것을 풀지 않고는 ariya magga가 결코 오지 않습니다. 아무리 배운들 맞겠습니까. 까닭이 되는 그것이 뿌리입니다. 그 뒤에야 일어난 것이 변하여 무너지는 것을 봅니다. 그것을 dhamma라고 합니다. 세상의 dhamma가 그것입니다.

හටගත්ත දේ විපරිණාමයට පත් වෙලා වැනෙනවා නම් එහෙම එක එහෙකට මම කිව්වට වෙයිද මගේ කිව්වට වෙයිද ඒක වෙනස් වීමද මගේ ආත්මය කියලා මොන තීරණය දුන්නත් මොන බලවේක අපි පනවන්න හැදුවත්, මොන නීති බැනෙව්වත් හටගත්ත දේ විපරිණාමයට පත් වෙලා මේ ධර්මතාවය අන්දු මාත්‍රයක්වත් වෙනස් වෙන්නේ. ඒකේ ධර්මතාවය තියෙන්න නැ. එහෙනම්

일어난 것이 변하여 무너진다면, 그런 것에 '나'라고 한들 되겠습니까, '내 것'이라고 한들 되겠습니까. 그 변하는 것을 '나의 attā'라고 어떻게 정하든, 어떤 힘을 들이대려 하든, 어떤 법을 세우든, 일어난 것이 변한다는 이 dhammatā는 티끌만큼도 바뀌지 않습니다.

මොකද වෙන්නේ? එබන්දි දෙයක් ක්‍රියයි කිව්වා නම් මනාපයි කිව්ව යහපයි කියලා අපි තීරණයක් කළා ඒ මුලා තීරණයක්. ඒ චි කවදාවත්

그러면 어떻게 됩니까? 그런 것을 두고 '좋다', '마음에 든다', '훌륭하다'고 우리가 정했다면, 그것은 미혹된 정함입니다.

හිටියා නම් අපි එක දෙයක් කරනවා. යමක් ප්‍රිය නම් මනාප නම් යහපත් නම් මේ වෙනස් නොේවා මේ මෙසේ භවදීවා කියන අදහසය කියලා එනවම ඒක වලක්

우리는 한 가지를 합니다. 무엇이 좋고 마음에 들고 훌륭하면 '이것이 변하지 말기를, 이대로 있기를' 하는 생각이 꼭 옵니다.

නමුත් ඒ අදහස එන්නේ අපේ මුලා අදහසක් නොවෙන දේ. එහි ධර්මතාවය මොකක්ද අපි කොච්චර එක එසේ නොයවා කිව්වත් විපරිණාමයට පත් වෙලා වෙනවා වෙනවා. එහෙනම් විපරිණාමයට පත් වෙලාට මොකද වෙන්නේ? අනේ කැඩියි යනවා, බිදී යනවා, විනාශ වෙවී යනවා. කලාපිත විනාශ කරලා දමනවා. මම කැම සේ පවතින්නේ නැහැ. අනේ අප විවිච්ච දේක හැටි. ආන් දුක් නවා සෝක වෙනවා ඔක්කොම ඔක්කොම තියෙන්නේ එත. නමුත් අපි

그러나 그 생각은 이루어지지 않을 우리의 미혹된 생각입니다. 그것의 dhammatā는 무엇입니까? 우리가 아무리 '그렇게 되지 말라' 해도 변하여 갑니다. 그러면 변하면 어떻게 됩니까? '아, 부서져 가네, 깨져 가네, 무너져 가네.' 때가 무너뜨려 버립니다. 내가 바라는 대로 있지 않습니다. '아, 우리에게 일어난 일을 보라' 하며 울고 괴로워하고 슬퍼합니다. 모든 것이 거기에 있습니다.

ඔක්කොම ඔක්කොම තියෙන්නේ එත. නමුත් අපි දැනගත්තා මම කිව්වට මගේ කිව්වට මගේ ආත්මය කිව්වට මම වෙන හෙකුත් ඔය අතරම මගේ වෙන හෙකුත් ඔය අතර පිහිටන්නේ නැහැ. මගේ ආත්මය කියලා මගේ දෘෂ්ටියක් තිබුල මිසක් මගේ ආත්මය කියලා මම මොනවා කිව්වත් මගේ ආත්මයක් වශයෙන් පිහිටන ලෝකයක් නැහැ හටගත්තයි ඉපරනා අපි ිට පත් වෙලා වෙනසෙන් ලෝකයක් නිසා මෙන්න ලෝක ධර්මතාවයක්. මේක

그러나 우리가 알았듯이, '나'라고 하든 '내 것'이라고 하든 '나의 attā'라고 하든, 그 가운데 '나'인 것도 '내 것'인 것도 자리 잡지 않습니다. '나의 attā'라는 나의 diṭṭhi가 있었을 뿐, 내가 무엇을 '나의 attā'라고 말하든 나의 attā로 자리 잡는 세상은 없습니다. 일어나고 변하여 바뀌는 세상이기 때문입니다. 바로 이것이 세상의 dhammatā입니다.

දැක්කේ මම දක යනවා. එහෙනම් අපි මොනවද මේ වැදගම කියන්නේ මොකද? මොකේද? මම නොවෙන දේට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

වැදගම කියන්නේ මොකද? මොකේද? මම නොවෙන දේට මම කියනවා නම් මම වැරදින්නේ. මගේ නොවනට මගේ කියලා ගන්න මගේ අදහස වැරදින්නේ. ආත්ම නොවන දිගට ආත්මය කියලා ගත්තා නම් මගේ අදහස වැරදි. වැයත් එක හිටිය නම් මම මුලාවෙන්. මුලාව මුලාවේ හැටියට දැක්කන්න. ඒකාන්තයෙන් අත විදිහ. මුලාවෙන් හත් වෙනවා. ඊට පස් වස

'나'가 아닌 것을 '나'라고 한다면 내가 잘못된 것입니다. '내 것'이 아닌 것을 '내 것'이라고 잡는다면 나의 생각이 잘못된 것입니다. attā가 아닌 것을 attā라고 잡았다면 나의 생각이 잘못입니다. 그렇게 있었다면 나는 미혹 속에 있었습니다. 미혹을 미혹으로 보십시오. 그러면 반드시 미혹에서 벗어납니다.

අත විදිහ. මුලාවෙන් හත් වෙනවා. ඊට පස් වස මම කියන දෘෂ්ටිය නැහැ. මගේ කියන දෘෂ්ටිය නැහැ. මගේ ආත්මය කියන දෘෂ්ටිය ඉස්සෙලා නැති වෙන ප්‍රඥාව තියෙනවා අන්න සංඥාව පිටගන්න තමයි වාගේ බලාගෙන යන්නේ කියලා.

그 뒤로는 '나'라는 diṭṭhi가 없습니다. '내 것'이라는 diṭṭhi가 없습니다. '나의 attā'라는 diṭṭhi가 먼저 사라지는 paññā가 있습니다. 그것을 세우려고 magga를 살펴 간다는 것입니다.

වාගේ වඩනවා කිව්වේ අත්හැරියෙන් නොඇලී මිදී යනකන් ප්‍රඥා පූර්ණ වෙනකම් ධර්ම සිහි කරන්න කිව්වන්න ඕක ධර්මඥානය ප්‍රබුණ දා මොකක්ද යමක් අල්ලගෙන හිටෙන අත්හැරී කියලා.

magga를 닦는다는 것은 놓아 버리고 달라붙지 않고 벗어날 때까지, paññā가 온전해질 때까지 dhamma를 떠올리라는 것입니다. dhamma의 앎이 무르익는다는 것은, 붙잡고 있던 무언가가 놓아졌다는 것입니다.

අන්න ඒ තුනින් දැනගන්න මම මෙතෙක් ධර්මය තුළින් දියුණු වුණා. පෙර මට මෙබඳු රෝග තිබුණා. ආසා තිබුණා. දැන් මට මෙහා නැහැ. අන්න හිතාගන්න තමන්ට යමක් වැඩිලා තියෙනවානේ ධර්මය තුළ වැඩිලා ඉන්නේ. ශාසනය වැඩිලා. පෙර මට මෙබඳ වන්නා වූ ගැටීම් තියෙනවා. දැන් මටබඳු ගැටීම් නැහැ. ධර්මය තුළින් මෙහ අවබෝධය නිසා මේක නැත්නම්. අන්න ශාසනය වැඩිලා. ඔන්න මාර්ගාංගය වැඩි වඩින්න

그 세 가지로 알아보십시오. '나는 지금까지 dhamma를 통해 자랐다. 전에는 나에게 이런 rāga가 있었고 바람이 있었는데, 지금은 없다.' 그렇게 생각해 보십시오. 자기에게 무언가 자랐다면 dhamma 안에서 자란 것이고, sāsana가 자란 것입니다. '전에는 이런 성냄이 있었는데, 지금은 그런 성냄이 없다. dhamma를 통한 깨달음 덕분에 이것이 없어졌다.' 그러면 sāsana가 자란 것입니다.

ශාසනය වැඩිලා. ඔන්න මාර්ගාංගය වැඩි වඩින්න සමාධියත් වඩෙන්න ඔතන ඔය ටික අහක් කරන්නේ නැතුව ඔය ටික ඔහොම තේරුම් අරගෙන අයින් කරන්නේ නැතුව ශාසනය වැඩුනායි කියන එක හරියන්නේ නැහැ. කොච්චරයි හදන්න පුළුවන්, වෙහෙර විහර හදන්න පුළුවන්, දන් දෙන්න පුළුවන්. ඔක්කොම කළ හැ. ඒවා ඔක්කොම අර

그렇게 magga 갈래가 자라고 samādhi도 자랍니다. 거기서 그것들을 치우지 않고, 그렇게 이해하여 떼어 내지 않고서는 sāsana가 자랐다는 말이 맞지 않습니다. 아무리 지을 수 있어도, 탑과 절을 지을 수 있어도, dāna를 줄 수 있어도, 모두 할 수 있어도,

පුළුවන්. ඔක්කොම කළ හැ. ඒවා ඔක්කොම අර ලෞකිකත්වය තුළ තියෙන ආර්ය අස්සායක මා වාගේ වඩිලා දෙවුලෝට යන්න මග වැදිය. ගිහිල්ලා හිට මොකද කරන්නේ එතනත් ගිහිල්ලා දෙවුලොව මමෙක් හදාගන්නා. දෙවුලොව මගේ දෙයක් හදාගන්නා ඒකත් විපරිණරිණාමයට පත් වෙලාට අනේ යපුය මට වෙච්ච දේ කියලා එතනත් දුක් වෙනව නනවා සෝක වෙනවා. එහෙනම් එයාට පොඩ්ඩක්වත් දුකෙන් මිදීමක් වෙලා නැහැ.

그것들은 모두 lokiya 안에 있는 ariya aṭṭhaṅgika magga를 닦아 deva 세계로 가는 길입니다. 가서는 무엇을 합니까? 거기 가서도 deva 세계에서 '나'를 만들어 냅니다. deva 세계에서 '내 것'을 만들어 냅니다. 그것도 변하면 '아, 나에게 일어난 일을 보라' 하며 거기서도 괴로워하고 울고 슬퍼합니다. 그러면 그에게는 조금도 dukkha에서 벗어남이 없습니다.

තාවකාලික දෙවිලෝ ගමනක් බඹලෝ ගමනක් මිසලා දුකින් මිදීමක් මාත්‍රයක්වත් ඔහුට වෙලා

잠시 deva 세계나 brahma 세계로 가는 걸음일 뿐, dukkha에서 벗어남은 티끌만큼도 그에게 일어나지 않았습니다.

ුද්ධාසය එක්කෝල එහෙන ආර්යයන්ට තියෙන්නේ ඒ කුණුගරගහගෙන හිට නෙමෙයි පෙන්නු යහපත් පැත්තට අවශ්‍ය කරන යහපත් ධර්මය අරගන්න යම් ධර්මයක් මුල් කරගෙන ඇලීමයි, ගැටීමයි, මුලාවයි දුරු කරන්න උපනිත්‍රය වෙනවා නම් ඒ හේතුවෙන් ඒක කරන්න එපා කිව්වේ නෑ ඒවා කරන්න. ඒ දැනගෙන හේතු දැනගෙන කරන්න. ඒකේ පිහිටන්න එපා.

그러니 ariya들에게 있는 것은 그 썩은 것을 붙들고 있는 것이 아니라, 보여 준 좋은 쪽에 필요한 좋은 dhamma를 받아들이는 것입니다. 어떤 dhamma를 뿌리 삼아 달라붙음과 성냄과 미혹을 없애는 데 upanissaya가 된다면, 그 까닭에 그것을 하지 말라고 하지 않았습니다. 그것들을 하십시오. 그것을 알고, 까닭을 알고 하십시오. 거기에 머물러 버리지는 마십시오.

යමක් නිසා අකුසල පහවෙනවා. කුසල හිත වරන්න ආධාර කරනවා. පසදු දැනගෙන කරන්න. ඒකට නීති රීති කවුරුවක් කියන එකක් එතන ඕනෙත් නැහැ. ඒකත් තමාගේ නුවෙන් දකින්න ඕනේ. මේ දේ අකුසල් පහේ වෙනවා. කුසල් දියුණු වෙන්න හේතු වෙනවා. එබඳු ගණන්නාවූ යම් පින් දහමක් නම් ඒක කරන්න. හැබැයි පින් දහම පින්හමක් හැටියට තේරුම් ගන්නවා මිසා. ඒක පිහිටිය විස්තරෙනක් කියලා දගමනය කරන්න එපා. ඒක පරමාර්ථය හැටියට ගන්න එපා. ඕකයි පින්. ඒ

무엇으로 akusala가 사라지고 kusala 마음을 닦는 데 도움이 되는지 분명히 알고 하십시오. 그것에 누가 정한 규칙이 필요하지도 않습니다. 그것도 자기 슬기로 보아야 합니다. '이것으로 akusala가 사라지고 kusala가 자라는 까닭이 된다.' 그런 puñña의 일이라면 하십시오. 그러나 puñña를 puñña로 이해할 뿐, 그것을 머물 자리로 여기지 마십시오. 그것을 paramattha로 삼지 마십시오.

පරමාර්ථය හැටියට ගන්න එපා. ඕකයි පින්. ඒ තුළින් ගන්න පුළුවන් දෙයක් තියෙනවා යහපත් දෙයක්. මොකද ආර්ය මාර්ගයට උපනිස්සය ලබා දෙනවා. ආයුෂ වර්ණයේ සැපය බලය ලබා දෙනවා. ඒ තුළ ඉඳලා තමයි ප්‍රඥාව පහළ කරන්නේ. එහෙනම්

그것이 puñña입니다. 그것을 통해 얻을 수 있는 좋은 것이 있습니다. ariya magga에 upanissaya를 주기 때문입니다. 수명, 용모, 즐거움, 힘을 줍니다. 그 안에 있으면서 paññā를 일으킵니다.

තුළ ඉඳලා තමයි ප්‍රඥාව පහළ කරන්නේ. එහෙනම් ආයුෂ වර්ණය සැපය බලය ලබාගන්නේ ආර්යෂ්ඨාංගික මාර්ගයෙන් නෙමෙයි. අන්න අර ඉස්සෙල්ලා කිව්වේ ලෞකික ආර්යෂ්ඨාංගික මාර්ගය. එහෙනම් ලෞකික ආර්යෂ්ඨාංගික මාර්ගය අහක් කරන්න නෙමෙයි කිව්වා. ඒ තුළින් ලබා දෙනවා ආයු වර්ණ සැප බලගෙන හතර. අන්න එතන

그러면 수명, 용모, 즐거움, 힘을 얻는 것은 (ariya들의) ariya aṭṭhaṅgika magga로가 아닙니다. 앞서 말한 lokiya ariya aṭṭhaṅgika magga로 얻습니다. 그러니 lokiya ariya aṭṭhaṅgika magga를 치우라는 것이 아니라고 했습니다. 그것을 통해 수명, 용모, 즐거움, 힘 네 가지를 줍니다.

දෙනවා ආයු වර්ණ සැප බලගෙන හතර. අන්න එතන පිහිටපුහම ප්‍රඥාවට මූල කාරණය විතර පිහිටනවා. අන්න එයාට බණ ඇහෙනකොට ප්‍රඥාව නැගිලා ඉන්නවා. නැගිලා විදිම් අත්තරවී නොන වැලි මිදීන් තැනට වැඩදුනහම අර තියන පෙ කරන වැඩපිළිවලා තියෙනම් හිත අල්ලන්න නැ චන්ධ රාගය දුරු වෙනවා. පිනට තියෙන ඡන්දර රාගය දුරුවෙලා යනවා. පින්න වැඩ පිළිවිලද කරනවා.

거기에 자리 잡으면 paññā의 뿌리 까닭쯤은 세워집니다. 그러면 그가 dhamma를 들을 때 paññā가 일어나 있습니다. 일어나서 놓아 버림, 달라붙지 않음, 벗어남의 자리로 나아가면, 하고 있던 puñña의 일에 마음이 붙잡히지 않습니다. chanda-rāga가 사라집니다. puñña에 대한 chanda-rāga가 사라져 갑니다. 그래도 puñña의 일은 합니다.

මොකද පස්තිම ජනතාවට ආධාර යහපත විඳ කරනවා. ඒ අය තමන් අල්ලලා. ඔන්න ඔතන්ට පත් වෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එකක් අයින් කරන්නද මේ කිව්වේ හරවත් වූ ගැඹරූ පරිච්ඡේ ධර්මය තේරුම් ගන්න ආර්යෂ්ඨාංගයක මාර්ගය තේරුම් ගන්න ඒ මග අනුගමනය කිරීමට ආධාර තේරුම් ගන්න. ඒ ආධාර ලබා දෙන්නේ මොකෙන්ද අර ලෞකික වූ ආර්යෂ්ඨාක මාර්ගය ඒ ආධාරය අරගෙන ඒ ටික කරගන්න පින්

무언가를 치우라는 것입니까? 여기서 말한 것은, 알차고 깊은 dhamma를 이해하고, ariya aṭṭhaṅgika magga를 이해하고, 그 길을 따르는 데 도움이 되는 것을 이해하라는 것입니다. 그 도움을 주는 것은 무엇입니까? 저 lokiya ariya aṭṭhaṅgika magga입니다. 그 도움을 받아 그것들을 해 나가십시오.

මාර්ගය ඒ ආධාරය අරගෙන ඒ ටික කරගන්න පින් කරන්න බය වෙන්න එපා කිව්වේ මා භික්ඛවේ පුඤ්ඤත්තං භාවිත්ත සුඛස්සත්සේතං භික්ඛවේ අධිවචනා පුඤ්ඤත්තන්ති මහන පිනට බය වෙන්න එපා. මේ සුඛාචිත්තයේ තියෙන තව වචනයක් පින කියන්න. අන්නුන්න එතකොට සුමනාවමේ දන්දිය යුතුමේ පින් කළ යුතුමේ දෙවි වූටත් මිනිස්සුුවන්ටත් ශ්‍රමණ වූ උවන්ටත් ශ්‍රවණ නිවන් අවබෝධ කර පින ආධාර වේ

puñña를 짓는 것을 두려워하지 말라고 하신 것이 'mā bhikkhave puññānaṃ bhāyittha, sukhassetaṃ bhikkhave adhivacanaṃ yadidaṃ puññāni', 곧 '비구들이여, puñña를 두려워하지 마라. puñña란 즐거움의 다른 이름이다'입니다. 또 'Sumanā여, dāna를 주어야 하고 puñña를 지어야 한다. deva들에게도 사람들에게도 samaṇa들에게도 nibbāna를 깨닫는 데 puñña가 도움이 된다'고 하셨습니다.

උපකාරක ධර්මයක් උපකාරක ධර්මය ඉස්තර පවතින ධර්මයක් යහපත් ධර්මයක් කියලා ගන්න එපා. උපකාරය උපකාරයට

도움이 되는 dhamma를 영원히 머물 dhamma, 그 자체로 좋은 dhamma라고 잡지 마십시오. 도움은 도움으로 보십시오.

මඩේ දාලා තියෙන ක පුණු ම වැලා ඉන්න මිනිහෙකුට කුණු මඩවලක වැල්ලලා ඉන්න මිනිහෙකුට ඒ මඩවලයේ තියෙන කඹයක් හම්බ වෙනවා. එයා සතුටු වෙනවා. කඹේ හොඳ හින්දා නෙමෙයි. ගොඩේ ඉන්න ආධාරකය ඒ ගේම උඩට විසි කරලා යමක පටලවලා ඒකෙන්ම එලිලා ගොඩ දෙනවා.

썩은 진흙 웅덩이에 빠져 있는 사람에게 그 웅덩이에 있는 밧줄 하나가 주어집니다. 그는 기뻐합니다. 밧줄이 좋아서가 아닙니다. 땅 위에 있는 도와주는 이가 그 밧줄을 위로 던져 무언가에 걸고, 그것으로 끌어당겨 땅 위로 올려 주기 때문입니다.

හැබැයි කේ හොඳ හින්දා. කේ නොහොද හින්දාත් නෙමෙ. කබේ හොඳ වුනේ මොකෙන්ද? ගොඩ වෙන්න ආධාරඑකයක් හැටියට කමේ ආධාර නිසා කමේ හොඳයි. හැබැයි කේ හැටි බලුවහම කේ කුණු මල තැවච්ච ගොරු මල තැවෙච්ච එකක් තමයි කබේ. අර මළවලේම දිවිච්ච එකක්. කඹේ හොඳයි කියලා ඉබිල යන්නේ නැහැ. ඒක හොඳයි කියලා එහෙම පිළිගන්නේ නැහැ. හැබැයි කඹේ අත්රලා හිඳන් ගොඩ ඉන්න බැරි හින්දා කේ ඉල්ල. මෙන්න මේ

밧줄이 좋아서도 나빠서도 아닙니다. 밧줄은 무엇 때문에 좋았습니까? 땅으로 올라오는 도움이 되었기에, 그 도움 때문에 밧줄이 좋은 것입니다. 그러나 밧줄 꼴을 보면 그 밧줄은 썩은 똥과 더러운 오물이 묻은 것, 바로 그 오물 웅덩이에 잠겨 있던 것입니다. 밧줄이 좋다고 지니고 다니지는 않습니다. 그것이 좋은 것이라고 받아들이지도 않습니다. 그러나 밧줄을 놓아서는 땅으로 올라올 수 없기에 밧줄을 잡습니다.

ගොඩ ඉන්න බැරි හින්දා කේ ඉල්ල. මෙන්න මේ වගේ මේ ලෞකික වූ ආර්යෂ්ඨාංගික මාර්ගය සුගති පැත්ත ආයුෂ වර්ණය සැපය බලය නුවඳ ලබා දෙන්න මූල හේතුකාරයි. ඒ නිසා ඒකත් බර ගන්නවා. හැබැයි ඒ හොඳ හිත බාර ගන්නවා කියනඑටිය තමයි පෘතජනයන්ගේ පාර ගැනීම.

바로 이처럼 이 lokiya ariya aṭṭhaṅgika magga는 sugati 쪽, 곧 수명, 용모, 즐거움, 힘, 슬기를 주는 뿌리 까닭입니다. 그래서 그것도 받아들입니다. 그러나 그것이 좋아서 받아들이는 것은 puthujjana들의 받아들임입니다.

ආර්යන්ගේ භාර ගැනීම නිවන් දැකීමට ආධාරක නිසා භාර ගන්නවා. වෙන හොඳ හින්දානේ. ඕක තමයි තියන්නේ වෙන. අන්න අදහස් එක් දැනගන්න ඕනේ. ඇයි මේක භාවිතා කරන්නේ? ඇයි පින් කරන්නේ? ඉතින් ඕක පටලවා ගත්ත කට්ටිය පින් කරපුවහම දෙවුලට ඒවට යන්නේ සසර ගමට හිතු වෙන්නේ. ඒක ආර්යතට ගැලපෙන්නේ නැහැ.

ariya들은 nibbāna를 보는 데 도움이 되기에 받아들입니다. 다른 좋은 것 때문이 아니지요. 바로 그것이 다름입니다. 그 뜻을 알아야 합니다. 왜 이것을 씁니까? 왜 puñña를 짓습니까? 그런데 이것을 헷갈린 사람들은 'puñña를 지으면 deva 세계로 가니 saṃsāra의 까닭이 된다, 그것은 ariya에 맞지 않는다',

මූලයෙන් ගෙවලා නැහැ. ඔහොම තර්ක කරනවා. මේ තර්ක මුලා තර්ක ධර්මය ධර්මය හැටියට දකින්න ඕන කිව්වේ. ආධාරය ආධාරය හැටියට දකින්න ඕනේ. පරමාර්ථය පරමාර්ථය හැටියට දකින්න ඕනේ. පරමාර්ථය ආධාරය. ආධාරය පරමාර්ථය. ඔය ටික මෙහෙම දැන දකින්න ඕනේ. පරමාර්ථය කරා

'뿌리부터 끊어 내지 못한다'고 그렇게 따집니다. 이 따짐은 미혹된 따짐입니다. dhamma를 dhamma로 보아야 한다고 했습니다. 도움을 도움으로 보아야 합니다. paramattha를 paramattha로 보아야 합니다. paramattha와 도움, 도움과 paramattha, 그것들을 이렇게 알고 보아야 합니다.

ටික මෙහෙම දැන දකින්න ඕනේ. පරමාර්ථය කරා අපි අරමුණු වෙන්න. පරමාර්ථය නිවන නිවන අරමුණු කර හිත පිහිටවාගෙන ඒ සඳහා යමක් ආධාරද ආධාර දේ ආධාර කරගන්න. ආධාරය ආධාරය මට්ටමට ගන්නවා නිසා. ආධාරය පරමාර්ථය හෙවත් නිවන කරගන්නේ නැහ. අන්න එතකොට එයා එතන ඡන්ද රාගයෙන් බැඳිලා නෙ. පිනෙිහි ඡන්දර රාගයෙන් නොබැඳී පින කරන්න ඕනේ. අන්න ඒක තමයි ආර්යෂ්ඨාංගික මාර්ගයට හේතු වෙන්නේ.

paramattha를 향해 우리는 겨누어야 합니다. paramattha는 nibbāna입니다. nibbāna를 겨누어 마음을 세우고, 그것을 위해 무엇이 도움인지 보아 도움이 되는 것을 도움으로 삼으십시오. 도움을 도움의 자리에 두기 때문에 도움을 paramattha, 곧 nibbāna로 삼지 않습니다. 그러면 그는 거기서 chanda-rāga로 묶이지 않습니다. puñña에 대한 chanda-rāga에 묶이지 않고 puñña를 지어야 합니다. 바로 그것이 ariya aṭṭhaṅgika magga의 까닭이 됩니다.

නිවන් දැකීමට හේතු වෙන්නේ. ඉතින් පරමාර්ථ වූ ආර්යෂ්ඨාංගික මාර්ගයට හේතුකාරක වෙන පුණ්‍ය සහගත ආර්යෂ්ඨාංගික මාර්ගය තේරුම් අරගෙන ඒක ආධාරයක් මිසන් පරමාර්ථය නෙමෙයි කියලා තේරුම් අරගෙන ඒ ආධාරය මත පිහිටලා ඒ ආධාරය ආධාර කරගෙන ඒ තුළින් මේ පරමාර්ථ ආර්යෂ්ඨාංගික මාර්ගය පූර්ණය කරලා නිවන් දකින්න ඕනේ. අන්න එතකොට බාධකයක් නැ නිවන්

nibbāna를 보는 까닭이 됩니다. 그러니 paramattha인 ariya aṭṭhaṅgika magga의 까닭이 되는, puñña와 함께하는 ariya aṭṭhaṅgika magga를 이해하고, 그것은 도움일 뿐 paramattha가 아니라고 이해하여, 그 도움 위에 서서 그 도움을 디딤으로 삼아 이 paramattha의 ariya aṭṭhaṅgika magga를 채워 nibbāna를 보아야 합니다.

දකින්න ඕනේ. අන්න එතකොට බාධකයක් නැ නිවන් වග නැතුව තියෙනවා. ඉතින් එතකොට කිසි තෙනෙක් අපි සෛත්‍ය හදන්න එපා කියලත් නැහැ. මල් පහ පූජා කරන්න එපා කියන්නෙත් නැහැ. බුද්ධ පූජා තියන්න එපා කියන්නෙත් නැහැ. ගෞරව කරන්න එපා කියන්නෙත් නැහැ. ඒවා අපි දැනගන්න ඕනේ නිවන් මගට ආධාර වෙන හැටි දැනගෙන ඒ සඳහායි කරන්නේ. ඒකයි පරමාර්ථය.

그러면 걸림이 없습니다. nibbāna는 의심 없이 있습니다. 그러니 누구도 우리에게 cetiya를 짓지 말라고 하지 않습니다. 꽃을 바치지 말라고도, Buddha pūjā를 올리지 말라고도, 공경하지 말라고도 하지 않습니다. 그것들이 nibbāna의 길에 어떻게 도움이 되는지 알고 그것을 위해 해야 합니다. 그것이 겨누는 바입니다.

නිවන පරමාර්ථය කරගෙන ඒකට ආධාරන ආයුෂ වර්ණය, සැපය, බලයේ පටිබාන ඥානය පහළ කරන්න හිතු වෙන අර ලෞකික පින්පෙත් කරන්න ඕනේ. න් එතකොට එක පැත්තක්වත් අයින් කරන දෙයක් නැහ. අදහසින් තේරුම් අරගන්න ඕන ධර්මය මොකක්ද කියලා. ඉතින් ධම්මෝච්ච යථා ධම්මෝ

nibbāna를 paramattha로 삼고, 그것에 도움이 되는 수명, 용모, 즐거움, 힘, paṭibhāna ñāṇa를 일으키는 까닭이 되는 저 lokiya puñña의 일을 해야 합니다. 그러면 어느 한쪽도 치울 것이 없습니다. dhamma가 무엇인지 그 뜻으로 이해해야 합니다.

මොකක්ද කියලා. ඉතින් ධම්මෝච්ච යථා ධම්මෝ යථා අත්තෝ ඔය දෙක තමයි සිද්ධ වුණා. දැන් තියෙන්නේ තථා පරිජ්ජය. ඒක පිළිපන. දැන් අහලා දෙයක් නැහැනේ. අහගත්තා පැයක්. පැයත් තුළ අහගත්තා නම් මුළු ජීවිතයටයි අහන්න දෙයක් නේ. දැන් තියෙන්නේ අහගත්ත තර

'yathā dhammo yathā attho'(dhamma가 어떠하고 뜻이 어떠한지), 그 둘은 이루어졌습니다. 이제 남은 것은 'tathā paṭipajja', 곧 그대로 실천하는 것입니다. 이제 더 들을 것은 없지요. 한 시간 들었습니다. 한 시간 안에 제대로 들었다면 온 삶에 넉넉한 들음입니다.

දෙයක් නේ. දැන් තියෙන්නේ අහගත්ත තර පිළිපතින මුළු ජීවිතයෙ කෙළවර මොකක්ද නිවන ලැබෙනකම්. නිවන් දකිනකම් දිග කරගන්න තියෙනවා. ගොඩක් අහන්න නැහැ. ගොඩක් තියෙන්නේ පිළිපදින. අහන්න තියෙන්නේ ටිකයි. ඔය ටික අහගන්න තැනක් නැතිකම නිසා තමයි හැම තෙනෙම දුවන්න වෙලා තියෙන්නේ. ඒකයි

이제 남은 것은 들은 만큼 실천하는 것입니다. 온 삶의 끝이 무엇입니까? nibbāna를 얻을 때까지, nibbāna를 볼 때까지 이어 가야 합니다. 들을 것은 많지 않습니다. 많은 것은 실천입니다. 들을 것은 조금입니다. 그 조금을 들을 곳이 없어서 온갖 곳으로 뛰어다니게 된 것입니다.

කවහරගන්නේ. ඉතින් ඕක දැනගන්න ඕනේ. අසන්න ධර්මය ධර්මය හැති අහන්න ලැබුණා නම් පැයක් බණ අහපුහම මුල් ජීවිතයට බැ. අහ බණ අහ එපා කියනවා නෙමෙයි. ඒත් ඇති.

그러니 그것을 알아야 합니다. 들을 dhamma를 dhamma답게 들을 수 있었다면 한 시간 dhamma를 들은 것으로 온 삶에 넉넉합니다. dhamma를 듣지 말라는 것이 아닙니다. 그래도 넉넉합니다.

අත්‍යාවත ඊළඟ කොටු මොකක්ද අනුව පිළිපැීම ඉතින් ඕක තමයි තේරුම් ගන්න අත්‍යාව හැරිය

꼭 필요한 다음 단계는 무엇입니까? 들은 대로 실천하는 것입니다. 그러니 바로 그것을 이해하십시오.

ඔය ආකාරයෙන් මාර්ගය අනුගමනය කරලා ආදාම ප්‍රතිඵල ලබාගන්නවාගෙන හැඟීම කටයුතු කරගන්න යාප

그렇게 길을 따라가서 열매를 얻도록 일을 해 나가십시오.

දා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기