와하라까 코리아
CD007-02

CD007 · 2번째 · 2분 · 원문 녹음

첫머리

ආරම්භය

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පා වෙන් යුතුව දේශනා කර වදාළ වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අර්ථ ධර්ම නිරුක්ති අනුව පහදා දෙමින් වර්තමානේ ධර්මයේ වැසියත තැන් විවර කරමින් වහරක ගෝනගල්ිය අරිය චින්තා ශ්‍රමාධිපති අභිඥාලාභී පූජ්‍යපාද ගරු වහරක අභරතනාංකාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්න යෙදුන ධර්ම සාකච්ඡා මෙම සංයුක්ත හැටියට අඩන් විය

우리의 tathāgata sammā sambuddha 께서 세상 중생에게 큰 anukampā 를 지니고 가르쳐 주신 더없이 깨끗한 śrī saddhamma 를 attha·dhamma·nirutti 에 따라 밝혀 풀어 주시고, 오늘날 dhamma 가 가려져 있던 곳들을 열어 보이시는 와하라카 고나갈리야 아리야 친따 아스라마의 으뜸 스승이시며 abhiññā 를 얻으신 거룩하고 존경하는 와하라카 아버야라따날랑카라 스님께서 이끄신 dhamma 이야기들이 이 모음 음반에 담겼습니다.

අපයන් වහන්සේගේ ධර්ම දේශනා තුළත් කොට මා විසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිරි සදහම් සංයුක්ත තැටිපිළි හත්වැටියයිමේ.

그 스님의 dhamma 설법들을 담아 제가 엮은 '닙바나를 닦는 거룩한 saddhamma' 모음 음반 묶음의 일곱째 음반입니다.

එම ධර්මයෝ මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන බවුන් වඩා මේ භයංකර සසරෙන් එගොඩ වීමට සියලු දෙනාම අධටම් කරගනිත්තා.

그 dhamma 들을 잘 몸소 깨닫고 bhāvanā 를 닦아, 이 두려운 saṃsāra 를 건너가겠다고 모두 adhiṭṭhāna 하시기 바랍니다.

තම තමන්ට ධර්මයේ ගැටලුවෙක් තැන් සාකච්ඡා කර ගැනීමටත් බවුන් වැඩීම සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සේසුර වදාළදී උදේ නමය සිට පවත්ව ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාසය පෝය හා පසරොස්සක පෝය දිනවලදී පවත්වන සීල ව්‍යාපාරයන් වලදී පුළුවන ගමන්

저마다 dhamma 에 대해 풀리지 않는 곳을 함께 이야기하고, bhāvanā 를 닦기 위한 kammaṭṭhāna 를 받으려면, 매주 토요일 아침 아홉 시부터 열리는 특별 Buddha pūjā 뒤에, 그리고 매달 poya 날과 보름 poya 날에 열리는 sīla 모임에 오실 수 있습니다.

මාර්ගය නිට්ඨමුවේ සිට මාර්ග අංක 348 රට සරුවන් වැල්ලලා යන බසයකින් පැමිණ ගෝනගල්ිය හන්දියෙන් බැස බස්නාගොඩ පාරේ එාර 200ක් පමණ පැමිණිට අරිය චින්තාශ්‍රමය හමුවේ.

오시는 길: 닛탐부와에서 348번 노선 버스(행선지 지명은 분명하지 않음)를 타고 와서 고나갈리야 갈림길에서 내려 바스나고다 길로 200야드쯤 오면 아리야 친따 아스라마가 나옵니다.

තම වාහන වලින් එන අය නෙට්ටඹුවේ සිට පැමිණ ඌරාකොල හන්දියෙන් වමට හැරී එතන සිට සැටපුම් නමයක් පමණ පැමිණට ගෝනගල් හන්දිය හමුවෙයි. දැන් අපි මෙම සංයුක්ත තැටියේ ඇති

자기 차로 오시는 분들은 닛탐부와에서 와서 우라폴라 갈림길에서 왼쪽으로 꺾어, 거기서 9마일쯤 오면 고나갈라 갈림길이 나옵니다.

හමුවෙයි. දැන් අපි මෙම සංයුක්ත තැටියේ ඇති ධර්ම සාකච්ඡාවලට සවන් දෙනමු. 嗯

이제 이 모음 음반에 담긴 dhamma 이야기들을 들어 봅시다.

번역 고르기