성품 따라 맞는 bhāvanā로 nibbāna를 어떻게 보는가?
එක එක පුද්ගල චරිත ලක්ෂණ අනුව, තමාට ගැලපෙන භාවනාවක් තුළින් නිවන් දකින්නේ කෙසේද ?
අද අපි අපේ ධර්ම සාකච්ඡා ආරම්භ කරන අවස්ථාව.
오늘은 우리가 dhamma 이야기를 시작하는 자리입니다.
ඒනිසා මේ වෙලාවේදී අපිට ප්‍රශ්න කීහිපයක්ම වෙලා තියෙනවා.
그래서 이 자리에 우리에게 여러 물음이 들어와 있습니다.
අලුත් පින්වත් පිරිසත් ඇවිදිලා ඉන්න නිසා අපි ඒ අදාල ලිහිල් ප්‍රශ්න වලින් අරගත්තොත් වැඩිය හොඳයි. එහරත් දැනුවත් වෙන්න
새로 오신 분들도 계시니, 그분들도 알아들을 수 있도록 쉬운 물음부터 다루는 것이 더 좋겠습니다.
[උගුර කෑරීම] එක පුද්ගලයෝ විවිධාකාරයි එකම භාවනාවක් හැමදෙනාටම ගැලපෙනවද කියලා අහනවා ඉතින් භාවනාව ගැලපෙන විදිහට තෝරාගන්නේ කොහොමද තමන්ට අවශ්‍ය කියන එක මේ ප්‍රශ්නයක් වශයෙන් එවෙලා තියෙනවා.
(목을 가다듬음) 사람은 저마다 다른데, bhāvanā 하나가 모두에게 맞느냐고 묻습니다. 그러면 자기에게 맞는 bhāvanā를 어떻게 골라야 하느냐, 이것이 물음으로 들어와 있습니다.
මෙතන්දිට අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්.
여기서 우리는 이런 것을 보아야 합니다.
හැම කෙනාටම මේ මොන විදිහේ අදහස් තිබුණත් මොන විදිහේ තමන්ගේ චරිත ලක්ෂණ තිබුණත් අ මූලික වශයෙන් පරමාර්ථයක් තියෙන්න ඕනේ එකම පරමාර්ථයක්. ඒ එකම පරමාර්ථය තමයි නිවන.
누구든 어떤 생각을 지녔든, 어떤 carita(성품)를 지녔든, 바탕에는 하나의 목표가 있어야 합니다. 같은 목표 하나입니다. 그 하나뿐인 목표가 바로 nibbāna입니다.
දැන් නිවන කියන්නේ මොකක්ද කියන එක කවුරුත් ඉස්සෙල්ලා පළමුවම හොඳට වටහගෙන තියෙන්න ඕනේ.
그러니 nibbāna가 무엇인지를 누구나 맨 먼저 잘 알아 두어야 합니다.
තමන්ගේ පරමාර්ථ පරමාර්ථය අපි එකම පරමාර්ථය වටහගෙන හිටියේ නැත්නම්. අපිට පුළුවන්කමක් නෑ ඒ හරහා ගමන් කරන්න අවශ්‍ය කරන මග හදාගන්න
자기의 목표, 그 하나뿐인 목표를 알아 두지 않았다면, 그리로 가는 데 필요한 길을 닦을 수 없습니다.
මොන විදිහ අදහත් දැන් සමහර අය රාගික අදහස් සමහර අය ද්වේශ සහගත අදහස් තියෙනවා ප්‍රධාන වශයෙන්
어떤 쪽 생각을 지녔든 — 어떤 이는 rāga가 섞인 생각이, 어떤 이는 dosa가 섞인 생각이 두드러집니다.
පැරණි පොත් වල විග්රහ කරලා තියෙනවා රාග ද්වේශ මෝහ ශ්‍රද්ධා බුද්ධි විතර්ක කියලා චරිත හයක් ගැන ඉතින් විවිධාකාරය චෛත ලක්ෂණ තිබුණත් බෞද්ධයෙක් හැටියට හැම කෙනාගෙම පරමාර්ථය නිවන වෙන්න ඕනේ.
옛 책들에는 rāga, dosa, moha, saddhā, buddhi, vitakka라는 여섯 carita가 풀이되어 있습니다. 이렇게 갖가지 성품을 지녔더라도 붓다를 따르는 사람이라면 누구나 목표는 nibbāna여야 합니다.
මොන අදහස් තිබුණත් ඒ අදහස වලට අනුව නිවන වෙනස් වෙන්නේ නැ. පරමාර්ථය වෙනස් කරන්න බැ. එහෙනම් හැම කෙනෙක්ම මොන ජාතියේ තමන්ගේ අදහස් තිබුණත් නිවන කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ සම්පූර්ණ තේරුමක් වැටුමක් පළම ලබා තිබිලා තියෙන්න ඕනේ.
어떤 생각을 지녔든 그 생각에 따라 nibbāna가 달라지지는 않습니다. 목표는 바꿀 수 없습니다. 그러니 누구든 어떤 생각을 지녔든, nibbāna가 무엇인지에 대한 온전한 앎을 먼저 얻어 두어야 합니다.
එතකොට තමයි ඒ ලබන්නා වූ නිවන මොකක්ද? ඇයි නිවන් දැක යුත්තේ? නිවන් දකින්න මොකක්ද කරන්න ඕනේ? මෙන්න මේ කියන මූලික ප්‍රශ්න ටික. අපි කවුරුත් දැනගෙන තියෙන්න ඕනේ මොන චෛතති වුණාද?
그래야 얻으려는 그 nibbāna가 무엇인가? 왜 nibbāna를 보아야 하는가? nibbāna를 보려면 무엇을 해야 하는가? 이 바탕 물음들을, 어떤 성품이든 우리 모두가 알고 있어야 합니다.
අන්න එතකොට තමයි පුළුවන් වෙන්නේ අපේ පරමාර්ථයට එල්ල කරගන්න මනස.
그래야 우리 마음을 목표로 향하게 할 수 있습니다.
එතකොට අන්න එතන්දි තේරෙනවා. ඒ නිවන කරා යාවට මට තියෙන බාධක මොනවද?
그러면 거기서 알게 됩니다. nibbāna로 가는 데 내게 있는 걸림돌이 무엇인지를.
[උගුර කෑරීම] තම තමන්ට තියෙන චරිත ලක්ෂණ අනුව රාග චරිතය තියෙන කෙනාට රාග චරිතයට අවශ්‍ය සිතුවිලි ක්‍රියාව දන් බාධකයි.
(목을 가다듬음) 저마다 지닌 성품에 따라, rāga carita를 지닌 사람에게는 rāga carita가 바라는 생각의 움직임이 걸림돌입니다.
තමන්ට ද්වේශ සහකත අදහස් නම් එන්නේ. එයාට නිවන් දැකීමට ද්වේශ සහකත හිත ක්රියාවතන් භාවිතා කිරීම බාධකයි.
자기에게 dosa가 섞인 생각이 일어난다면, 그에게는 dosa가 섞인 마음의 움직임을 쓰는 것이 nibbāna를 보는 데 걸림돌입니다.
මෝහ සහගත අදහස් නම් එන්නේ. තමන්ට නිවන් දැකීමට මෝහ සහගත සිතිවිලි ක්‍රියාව දන්න බාධකයි.
moha가 섞인 생각이 일어난다면, 그에게는 moha가 섞인 생각의 움직임이 nibbāna를 보는 데 걸림돌입니다.
අධික ශ්‍රද්ධාව නම් එන්නේ. එතන ඇල්ලොත් එහෙම ඒක චන්ද රාගයෙන් ඇල්ලනොත් ඒක නිවනට බාධකයි. එයා දැනගන්න ඕනේ එකෙන් මිදින්නට අර වක්කලි හාමුදුරුවෝ පන්න ගත්තේ මෙතන ඉන්න එපා කියලා. අධික ශ්‍රද්ධාව නිසා නිවන් දකින්න බැ.
지나친 saddhā가 일어난다면, 거기에 붙잡혀 chanda-rāga로 매달리면 그것이 nibbāna에 걸림돌입니다. 그는 거기서 벗어나야 함을 알아야 합니다. 저 Vakkali 스님을 '여기 있지 말라' 하시며 내보내신 것도, 지나친 saddhā 때문에 nibbāna를 볼 수 없었기 때문입니다.
ශ්‍රද්ධාවේ ඇිලා ඉන්නවා චන්ද රාගය ශ්‍රද්ධාව හොඳයි කියලා කිව්වට ඒක ඇරුනොත් එහෙම හොඳ නෑ.
saddhā에 들러붙어 있는 것이 chanda-rāga입니다. saddhā가 좋다고들 하지만 거기에 들러붙으면 좋지 않습니다.
මේ අධික ශද්ධාධික පුද්ගලයා හැම වෙලිය බලන්න ඕනේ ඒකෙන් මිදෙන්න. මිදිලා ප්‍රඥාවන්ත වෙන්න.
그러니 saddhā가 지나친 사람은 늘 거기서 벗어나려고 살펴야 합니다. 벗어나 paññā를 지닌 사람이 되어야 합니다.
එතකොට ඒ වගේ බුද්ධි චරිතයේ තියෙන කෙනා. එයාට මේ ලෝකේ හැම එකක්ම පරිස්සන කරන්න ඕනේ. අරක කොහොමද? මේක කොහොමද? අරක වෙන්නේ කොහොමද? ලෝකේ හැදෙන්නේ කොහොමද? ගහ කොළ හැදෙන්නේ කොහොමද? තත්වය හැදෙන්නේ කොහොමද? ඒ එයා පරීක්ෂණ බුද්ධි චරිතය. ඉතින් එයා ඒ චරිතය කිය ඒ චරිතය චන්ද රාගයෙන් අල්ල ගත්තොත් එයාටත් නිවන් නැහ. එයා ඒ පස්සේ යනවා.
마찬가지로 buddhi carita를 지닌 사람이 있습니다. 그는 세상 모든 것을 따져 보아야 합니다. 저것은 어떤가? 이것은 어떤가? 저것은 어떻게 되는가? 세상은 어떻게 생겨나는가? 나무와 풀은 어떻게 자라는가? 형편은 어떻게 생겨나는가? 그것이 따져 보는 buddhi carita입니다. 그런데 그가 그 성품을 chanda-rāga로 붙잡으면 그에게도 nibbāna는 없습니다. 그는 그것만 쫓아갑니다.
එතකොට ඒ නිසා එයා දැනගන්න ඕනේ එයාට තියෙන අඩු පාඩුව නිවන් දකින්න තියෙන බාධකය
그러므로 그는 자기에게 있는 모자람, 곧 nibbāna를 보는 데 있는 걸림돌을 알아야 합니다.
විතර්ක චරිතය ඒ කියන්නේ හැමෙලේම මොනවාහරි විතර්කයක් එනවා හිතන සිතුවිලි ගලා ඉන්න පටන් ගන්න. හරයක් ඇති ඒවයි නැති ඒවයි කොහොමහරි හිත හිතා ඉන්න බලනවා මිසා එයාගේ ශරිත ලක්ෂණය හැටියට ඒකයි එන්නේ. එහෙම හිත හිතා ඉන්න කෙනාට ඒක ඡන්දර රාගයෙන් ඇලනොත් එහෙම හිතීමේ ඡන්ද රාගයෙන් ඇලනොත් ඒක එයාට බාධකයි.
vitakka carita란 늘 무언가 vitakka가 떠올라 생각이 흘러가기 시작하는 것입니다. 알맹이가 있든 없든 어떻게든 생각하며 지내려 합니다. 그의 성품대로 그것이 일어납니다. 그렇게 생각하며 지내는 사람이 그 생각함에 chanda-rāga로 들러붙으면 그것이 그에게 걸림돌입니다.
ඉතින් ඒ වගේ එක එක්කෙනාගේ චරිත ලක්ෂණ අනුව තමා විසින් අල්ලගත්ත දේ තමන්ට බාධ.
이처럼 사람마다 성품에 따라 스스로 붙잡은 것이 자기에게 걸림돌입니다.
ඔක්කොම අත්හැරලා මහණ වෙච්ච කෙනෙකුට හොඳ ලස්සන බස්තමක් හම්බවුණා නම් එහෙම ඔය වයසක කෙනෙකුට එහෙම මගේ වස්තම නම් හරි සෝ. කාරවත් නෑනේ මෙහෙම බස්තමක්. ඒක හිතා ඉන්නවා නම් නිවන් දකින්න බස්තම බාධකේ හාමුදුරුවක්.
모든 것을 버리고 집을 떠난 사람이, 이를테면 나이 든 분이 좋고 예쁜 지팡이를 얻었다고 합시다. '내 지팡이는 참 멋지다. 아무에게도 이런 지팡이는 없다' 하고 그 생각을 붙들고 있다면, 그 스님에게는 지팡이가 nibbāna를 보는 데 걸림돌입니다.
හොඳ පාත්‍රයක් එහෙම හම්බවෙලා දීලා අනික් ඔක්කොම අත්ඇරලා ගිහින් ඉන්නේ. මගේ පාත්රේ නම් හරි සෝක අනික් අයගේ පාත්‍ර වගේ නෙමෙයි මේක. පාත්‍රයට චන්ද රාගය බැඳෙනම් හාමුදුරුවන්ට නිවන් දකින පාත්‍රයට චන්ද රාගය බාධගන්නා.
좋은 patta(밥그릇)를 받아, 다른 것은 다 버리고 떠나 지내는데 '내 patta는 참 멋지다, 다른 이들 patta와는 다르다' 하여 patta에 chanda-rāga가 묶이면, 그 스님에게는 patta에 대한 chanda-rāga가 nibbāna를 보는 데 걸림돌이 됩니다.
මගේ ආවාසය නම් හරි හොඳයි අනිකායක වගේ නෙමෙයි. එහෙම හිතක් අය ඉතින් ඒක චන්තරයාගේ බැඳුනොත් හාමුදුරුවන්ට නිවන් දකින්න ආවාසය බාධකයි.
'내 āvāsa(머무는 곳)는 참 좋다, 다른 곳과는 다르다' 그런 마음으로 거기에 chanda-rāga가 묶이면, 그 스님에게는 āvāsa가 nibbāna를 보는 데 걸림돌입니다.
බය කුඹුර අනිත් කුඹුරු වගේ නෙමෙයි. ඒක තමා හොඳම කුඹුර. [උගුර කෑරීම] ඒ ගොවියට නිවන් දකින්න ඒ හොඳම කුඹුරේ චන්ද රාගය බාධකයි.
'내 논은 다른 논과 다르다. 이것이 가장 좋은 논이다.' (목을 가다듬음) 그 농부에게는 그 가장 좋은 논에 대한 chanda-rāga가 nibbāna를 보는 데 걸림돌입니다.
මම හොඳ වැඩකාරයා මට තමයි මේ කර්මාත්තය හරියට කරන්න පුළුවන්. අනික් අය කවුද මම කවුද එහෙම හි ඒක බැඳුනොත් එහෙම නිවන් දකින්න ඒ කර්මාන්තකරුවට කර්මාන්තය බාධකයි.
'나는 솜씨 좋은 일꾼이다. 이 일을 제대로 해낼 수 있는 건 나뿐이다. 다른 이들이 누구이고 내가 누구인데' 그런 마음에 묶이면, 그 장인에게는 그 일이 nibbāna를 보는 데 걸림돌입니다.
හැබැයි ඔව අත්හරිනවා එහෙම නෙමෙයි ඔය කියන්නේ. අත්හරින්න වැඩ කටයුතු නෙමෙයි. අත්හරින්නේ වැඩ කටයුතු වල තිබිච්ච ඡන්දරාගය.
그렇다고 그것들을 내던지라는 말이 아닙니다. 버릴 것은 일이 아닙니다. 버리는 것은 일에 붙어 있던 chanda-rāga입니다.
ඡන්දර රාගය නිසා මතුවෙන කාරණා තුනක් තියෙනවා. චන්ද රාගය නිසා ලෝභය මතුවෙනවා, ද්වේශය මතුවෙනවා, මෝහය මතු වෙනවා.
chanda-rāga 때문에 일어나는 것이 셋 있습니다. chanda-rāga 때문에 lobha가 일어나고, dosa가 일어나고, moha가 일어납니다.
[උගුර කෑරීම] චඡන්දර රාගය දුරු වෙච්ච දාට ලෝභය දුරු වෙනවා. ද්වේශය දුරු වෙනවා, මෝහය දුරු වෙනවා.
(목을 가다듬음) chanda-rāga가 사라지는 날 lobha가 사라지고, dosa가 사라지고, moha가 사라집니다.
ඒ කටයුතු ටික එහෙම කරගෙන යන්න හම්බවෙන්නේ නෑහැ. චන්ද රාගය අත්හැර ලෝභයට ද්වේශයට මෝහයට යම්කිසි කටයුත්තක් අපෙන් හිතෙන් කයෙන් වචනයෙන් කරනවා නම් ඒකෙන්න හරිය ඡන්ද රාජයක් වෙලා කොරන්න ඉතුරු වෙන්නේ නැ.
그러면 그런 짓들을 더 해 나갈 수가 없게 됩니다. chanda-rāga를 버리고 나면, lobha·dosa·moha로 말미암아 마음과 몸과 말로 무언가를 할 거리가 더는 남지 않습니다.
මොකද ලෝභයට ද්වේශයට මෝහයට ඡන්දර රාගය ප්‍රධාන
왜냐하면 lobha, dosa, moha에서 chanda-rāga가 으뜸가는 뿌리이기 때문입니다.
ඡන්ද රාගය නිසා නැගෙන ඡන්ද රාගය කියන්නේ මොකක්ද කියලා තෝරාගන්නත් ඕනේ ඡන්ද හොයාගන්නත් ඕන රාගය හොයාගන්නත් ඕන එතකොට ඡන්ද රාගය තෝරගන්න
chanda-rāga 때문에 일어나는 것들… chanda-rāga가 무엇인지 가려내야 합니다. chanda도 찾아내야 하고 rāga도 찾아내야 합니다. 그래서 chanda-rāga를 가려내려면,
එක එක වචන වලට අර්ථ නානා ප්‍රකාරයෙන් යෙදෙනවා. තැනට සුදුසු අර්ථය තෝරගත්තේ නැත්නම් අපිට නිවන් දකින්න බාහකයි.
낱말마다 뜻이 여러 갈래로 쓰입니다. 자리에 맞는 뜻을 고르지 않으면 우리가 nibbāna를 보는 데 걸림돌이 됩니다.
ච කියන වචනයේ අන්ධ කියන වචනයත් එකතු වෙලා. චන්ධ ඡන්ද වෙනවා. මේක අර්ථය.
'cha'라는 말에 'andha(눈먼)'라는 말이 붙었습니다. 'chandha', 곧 chanda가 됩니다. 이것이 그 뜻입니다.
යමක් යමක් නිසා චිත්තය අන්ධ කරනවා. තබස්සර මිදන් භික්ඛවේ චිත්තං කියපු මූල චිත්ත ස්වභාවය පැහැදිලි චිත්ත ස්වභාවය අන්ධභාවයට පත් කරනවා නම් යමක් සිතුවිලි ක්රියාවදන් ඇතුරු කරෙන්න බැඳෙනකො. මෙන්න මේවා ඡන්ද.
무언가 때문에 마음(citta)이 눈멀게 됩니다. 'Pabhassaram idaṃ bhikkhave cittaṃ'이라 하신 본디 마음의 성질, 맑은 마음의 성질을 무언가가 눈멀게 하여 생각의 움직임 속에 묶이게 한다면, 바로 이것이 chanda입니다.
රා අග්‍ර දෙක එකෙදි වෙලා රාග කියලා වචනයක් හැදෙනවා.
'rā'와 'agga' 두 말이 합쳐져 rāga라는 낱말이 됩니다.
රා කියන වචනය පෙන්නන්නේ ආශ්වාදාත්මකව සැරි සැරී. යම් තැනක ආශ්වාද සහගතව සැරිසරනවා නම් ඒකට කියනවා රා කියලා.
'rā'라는 말은 즐거움에 젖어 돌아다님을 가리킵니다. 어디선가 즐거움에 젖어 돌아다닌다면 그것을 'rā'라고 합니다.
මත් පැන්නවලට හා කියන්න හේතු ඒකයි. දීලා හිටම වැනි ලොකු ආශ්වාදයක් හිතෙන් අරගෙන සැරි සරා ඉන්න එකට කියනවා. ඒ ජාතිය මත් පැන්න ඕන රා කියලා. රා කියන වචනය ආවෙත් ඒකයි.
술을 'rā'라고 부르는 까닭도 그것입니다. 마시고 나서 큰 즐거움을 마음에 품고 돌아다니는 것을 그렇게 부릅니다. 그런 종류의 술을 'rā'라고 합니다. 'rā'라는 말도 그래서 생겼습니다.
ඒක අග්‍ර කරගත්තොත් එහෙම රා අග්‍ර කරගත්තා. ආශ්වාදයන්ගේ සැරිසර සරා ඉඳීම ඒ පැවැත්ම තමන්ගේ පළවෙනි කාරණය කරගත්තොත් අග්රහ කරගත්තොත් ඒකට කියනවා රාග වෙනවා.
그것을 으뜸으로 삼으면 'rā'를 agga로 삼은 것입니다. 즐거움 속을 돌아다니며 지내는 것, 그 이어짐을 자기의 첫째 일로 삼으면, 으뜸으로 삼으면, 그것을 rāga라고 합니다.
රාග තියෙන තාක්කාල නිවන් දකින්න බැ. රාග ඉවර වුනහමයි නිවන පූර්ණ වෙන්නේ.
rāga가 있는 동안에는 nibbāna를 볼 수 없습니다. rāga가 끝나야 nibbāna가 온전해집니다.
නිවන් දැකීම ආරම්භ කරනකොට මාත්‍රයක් නිවන් දකිනකොට රාග මාත්‍රයක් ඉවරන. සියලු රාග ඉවර කරපුවහම අරිහත්ය. [උගුර කෑරීම] ඕක තේරුම් ගන්න ලැබෙනවා.
nibbāna를 보기 시작할 때, 조금만큼 nibbāna를 볼 때는 rāga도 그만큼 끝납니다. 모든 rāga를 끝내면 arahant입니다. (목을 가다듬음) 그것을 알아들을 수 있습니다.
ඒ නිසා එක මට්ටමේ රාගය අත්හැරී නොඇලී මිදී ගියා. ඒ මට්ටමට නිවන් දැක්කා. රාගක්ඛයෝ නිබ්බාන රාගයක්ෂය වීම නිවන
그러므로 한 단계의 rāga를 놓아 버리고, 들러붙지 않고, 벗어났다면 그 단계만큼 nibbāna를 본 것입니다. 'Rāgakkhayo nibbānaṃ', rāga가 다함이 nibbāna입니다.
ද්වේශය හටගැනීමටත් මුල රාගය. රාගය නිසා මේ පැවැත්වට බැඳුනහම ඒකට විරුද්ධ වෙන කාරණාවලට ඔහු ගැටෙනවා. මොකද ඔය බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න බැරි නිසා. බලාපොරොත්තුව පැවැත්මන.
dosa가 생겨나는 뿌리도 rāga입니다. rāga 때문에 이 이어짐에 묶이면, 그에 거스르는 일들과 부딪칩니다. 바라는 것을 이룰 수 없기 때문입니다. 그 바람은 이어짐입니다.
කැඩෙන බිදෙන වැනසෙන දෙයක් මිසා පැවැත්මෙන් පවතින දෙයක් නෑ. හරවත් දෙයක් ඉතුරු වෙන්නේ නෑ.
부서지고 깨지고 사라지는 것뿐, 이어져 머무는 것은 없습니다. 알맹이 있는 것은 남지 않습니다.
හරවත් දෙයක් නැති ධර්මතාවයක් තියෙනවා පැවැත්මේ යමක් ඇත්නම් එක්කෝ කැඩෙනවා, බිදෙනවා, විනාශ වෙනවා. එක්කෝ කඩනවා, බිදිනවා, විනාශ කරනවා එක්කෝ කොච්චර ලක්ෂණය පෝෂණය කරලා කැඩීමදී විනාශ වී යනවා. විපරිණාමයට පත්වෙනවා තමන් කැමති ආකාරයේ නෑ. ඒක තමයි ලෝකේ හැටිය.
알맹이 없는 dhammatā(본디 법칙)가 있습니다. 이어짐 속에 무엇이 있다면, 저절로 부서지고 깨지고 무너지거나, 누군가 부수고 깨고 무너뜨리거나, 아무리 잘 가꾸어도 끝내 부서져 무너져 갑니다. 자기가 바라는 대로가 아니라 바뀌어 갑니다. 그것이 세상의 모습입니다.
අපි ප්‍රියමනාප වශයෙන් මේ හිත අන්ධ කරන්නේ මොනවැන්ද?
우리가 좋아하고 반기며 이 마음을 눈멀게 하는 것은 무엇입니까?
ඔය කියන ලෝක ආශ්වාදය තව විදිහෙන් පංචකාම ආශ්වාදයන්ට බැඳිලා එහි සැරි සැරීම අග්‍ර කරගත්තහම ඔහුට නිවන් දැකීමට හේතුකාරක වන්නා වූ යථාබෝධයට ප්‍රඥාවට බාධකයක් පැමිලා අ හද වෙනවා.
바로 그 세상의 assāda(즐거움), 달리 말해 다섯 kāma의 즐거움에 묶여 그 속을 돌아다니는 것을 으뜸으로 삼으면, 그에게 nibbāna를 보게 하는 참된 깨달음과 paññā에 걸림돌이 생깁니다.
නිවන් දකින ඇහැ දහම් ඇහැ පහළ වෙන්නේ නෑ. නැත්නම් ප්‍රඥා චක්ෂු සේ පහළ වෙන්නේ නැතුව යනවා. ප්‍රඥා ඇස නැත්නම් ඇත්ත පේන්නේ නෑ. හරේ පේන්නේ නෑ. ලෝකේ අයි කියන එක වැටහෙන්නේ නෑ. අත්හැරීමයි නොයල්ම මිදීම තමයි විමුක්තිය කියලා වැටහෙන්නේ නෑ.
nibbāna를 보는 눈, dhamma의 눈이 생기지 않습니다. paññā-cakkhu가 생기지 않은 채로 지나갑니다. paññā의 눈이 없으면 참이 보이지 않습니다. 알맹이가 보이지 않습니다. 세상이 어떠한지 알지 못합니다. 놓아 버림, 들러붙지 않음, 벗어남이 vimutti라는 것을 알지 못합니다.
වචනය කටපාඩම් කියන්න පුළුවන් අභ්‍යන්තර අවබෝධයට එන්නේ.
낱말은 외워서 말할 수 있어도 속 깨달음으로는 오지 않습니다.
ඒකට හේතුව මොකක්ද? ඔන්න ඔය චිත්තය අන්ද කරන සසර පැවැත්මේ ආශ්වාදයන්ට පළවෙනි තැන දීලා ඒක අග්රහ කරගන්නා වූ යම්කිසි වැඩපිලක් ඇත්්ද ඔන්න ඔය කියන ඡන්ද රාගය තමයි ඔය ප්‍රශ්න
그 까닭이 무엇입니까? 바로 마음을 눈멀게 하는 saṃsāra 이어짐의 즐거움에 첫자리를 주어 그것을 으뜸으로 삼는 무슨 짓이 있다면, 바로 그 chanda-rāga가 문제입니다.
ච අන්ධ ර අග්ග කියන වචන ටික එකතු වුනහම ඡන්ද රාග කියලා වචනයක් හැදෙනවා.
'cha-andha'와 'ra-agga'라는 낱말들이 합쳐져 chanda-rāga라는 낱말이 생깁니다.
පස්සවර මිදන් භික්ඛවේ චිත්තං කියපු චිත්තය ප්රභාසරයි. පැහැදිලි. ප්‍රඥා ප්‍රඥාව පහළ වෙනවා චිත්තයට. ඒ කියන්නේ පිරිසිදු නිසා. ඇත්ත නැත්ත හරි වැරැද්ද යමක යථාර්ථය තෝර ගැනීමේ හැකියාවක් ඇති හිතේ ස්වභාවය ටේ පහළ වෙන ප්‍රඥා චෛතසිකය කියලා.
'Pabhassaram idaṃ bhikkhave cittaṃ'이라 하신 그 마음은 빛나고 맑습니다. 그 마음에 paññā가 생깁니다. 깨끗하기 때문입니다. 참과 거짓, 옳음과 그름, 무엇의 참모습을 가려내는 힘이 있는 마음의 성질, 거기서 생기는 것을 paññā cetasika라고 합니다.
අන්න ඒ ප්‍රඥා චෛතසිකය ප්‍රගුණ වුනහ එයාට ඇහැක් හම්බ වුණා. යමක යථාර්ථය දකින්න පුළුවන් හැකියාවක් ඇති මානසිකත්වයක් ඇති වුනාට කියනවා දහම් දකින්න පුළුවන් ඇහැ හම්බ වුණා කියලා නැහත්නම් ප්‍රඥාව හම්බ වුණා.
그 paññā cetasika가 길러지면 그에게 눈이 생깁니다. 무엇의 참모습을 볼 수 있는 마음 됨됨이가 생긴 것을 두고 dhamma를 볼 수 있는 눈이 생겼다, 또는 paññā가 생겼다고 합니다.
මෙන්න මේ ප්‍රඥාව මොට කරන එකක් තමයි පංචකාම ආශ්වාදයන් අග්‍ර කරගෙන ඒ තුළ හිත බැඳගත්තොත් ඒ ප්‍රඥාව මොට කරලා ප්‍රඥාව පහළ නොකරනකොට අන්දයෙක් වාගේ දහම ඇහැ පහළ වෙන්නේ නෑ. එහම් ප්‍රඥාව පහළ වෙන්නේ නැතුව රාගය, ද්වේශය, මෝහය මතු වෙනවා. ප්‍රඥාව වැහෙනවා.
바로 이 paññā를 무디게 하는 것이 다섯 kāma의 즐거움을 으뜸으로 삼아 그 속에 마음을 묶는 일입니다. 그렇게 paññā를 무디게 하여 일어나지 못하게 하면, 눈먼 사람처럼 dhamma의 눈이 생기지 않습니다. 그러면 paññā는 생기지 않고 rāga, dosa, moha가 일어납니다. paññā가 가려집니다.
එහන් මෙන්න මේ ටික ඉස්සෙල්ලා තේරුම් අරගන්න ඕනේ.
그러니 이것들을 먼저 알아들어야 합니다.
අපි ඔය ටිකේ ගියොත් එහෙම කවුරු හරි කියනකන් විශ්වාස කරන්න බලා ඉන්නේ කවුරුවත් කියන එකන් කාටවත් වෙනකන් බලා ඉන්නේ? තමන්ට නැති නිසානේ.
우리가 그런 상태로 가면, 누군가 말해 줄 때까지 믿으려고 기다리고, 누가 말해 주기만을 기다리게 됩니다. 자기에게 없기 때문이지요.
තමන්ට ඇහැ තිබුනේ නැත්නම් එහෙම ඇහැ පේන්නේ නැත්නම් එහෙම අපිට කියන්න වෙනවා මේ මොකක්ද මේ කියා තියෙන්නේ කියලා බලලා කියන්න ඕනේ. අනුන් පිරිසරණ කරගන්න වෙනවා. තමන්ට පේන්නේ නැත්නම්.
자기에게 눈이 없다면, 눈이 보이지 않는다면, 우리는 '여기 무엇이 쓰여 있는지 보고 말해 달라'고 해야 합니다. 자기에게 보이지 않으면 남을 기대야 합니다.
හැබැයි අනුන් කිව්වට පස්සේ හතක්ද බොරුවක්ද දන්නේ නැහ කිව්වේ මට පේන්නේ නැහැනේ. සැකේ ඇරෙන්නේ නැහ. අනුන්ගේ කියවන විශ්වාසය නම් මම පිළිගන්නවා. හැබැයි වෙන දන නම් බොරු කිව්වේ නැහැ. මේක එවුනට හරියටම ඇත්තද දන්නේ නෑහ කිව්වේ.
그런데 남이 말해 준 뒤에도 참인지 거짓인지 모릅니다. 내게는 보이지 않으니까요. 의심이 풀리지 않습니다. 남이 읽어 준 것을 믿음으로는 받아들입니다. 그 사람이 거짓말을 한 적은 없으니까요. 하지만 이것이 정말 참인지는 모르겠다고 합니다.
අන්න ප්‍රශ්නයක් එනවා තමන්ට ඇහැ පේන්නේ නැත්නම් අනුන්ගේ පේන ඇහෙන් අහගෙන හිටන් ඒක මොකක්ද කියලා අහගත්තොත් එහෙම අපේ සැකේ නම් ඇරගන්න බැහමු.
여기서 문제가 생깁니다. 자기 눈이 보이지 않으면, 보이는 남의 눈을 빌려 그것이 무엇인지 들어도 우리의 의심은 걷어 낼 수 없습니다.
එක්තරා මට්ටමට විශ්වාසයක් තියාගන්න විතරක් පුළුවන් මට පුද්ගලය විශ්වාසයි. එයා මම කොහොම රවටන එකක් නෑහ. ඒක හින්දා මම ඒක පිළිගන්නවා. ඒ වචනය ඒ මට්ටම මිසක්.
어느 정도까지 믿음을 둘 수 있을 뿐입니다. '나는 그 사람을 믿는다. 그는 나를 속일 리 없다. 그래서 받아들인다.' 그 말, 그 정도까지일 뿐입니다.
අනුන්ගේ ආධාරයකට විශ්වාසය තියලා පිළිගන්නවා මිසා. තමන්ට ඇස් නැත්නම් එහෙම එයින් එහාට යන්න බැ. එහෙනම් පූර්ණ සැකදුරු කරගන්න නම් තමන්ට ඇස් තියෙන්න ඕනේ. තමන්ට පැවදුන ඇහැක් තියෙනවා නම් තමන්ගේ ඇහෙන් තමන් බලාගත්තහම තමන්ට පේනවා මේක රතු පාටයි, මේක නිල් පාටයි. මේ අහවල් ජාතිය එකක් මේ ලියා තියෙන්නේ මෙන්න මේ කාරණයයි.
남의 도움에 믿음을 두고 받아들일 뿐, 자기에게 눈이 없다면 그 너머로 갈 수 없습니다. 그러니 의심을 온전히 없애려면 자기에게 눈이 있어야 합니다. 자기에게 맑은 눈이 있다면 자기 눈으로 스스로 볼 때 '이것은 빨갛다, 이것은 파랗다, 이것은 이런 것이다, 여기 쓰인 것은 이것이다' 하고 보입니다.
දැන් ඒ ගැන සැක තියෙනවද? නැන් තමන් දැක්ක නිසා තමන්ට සැක නේ. එහෙනම් සැක නැති මාර්ගයක් සැක නැති සත්‍යයට පත්වෙන්න නම් තමන්ට ඇහැ පහළ වෙන්න ඕනේ.
이제 그것에 의심이 있습니까? 없습니다. 스스로 보았으니 의심이 없지요. 그러니 의심 없는 길, 의심 없는 참에 이르려면 자기에게 눈이 생겨야 합니다.
දහම් ඇහැ පහළ වෙනකන් දහම් දකින ඇහැ පහළ වෙනකන් අපිට සැකරින්න බැ. විශ්වාසයක් තියාගෙන ශ්‍රද්ධා කියන මට්ටමේ හිටිය හැකි. ප්‍රඥා කියන මට්ටමට එන්න බැ.
dhamma의 눈, dhamma를 보는 눈이 생길 때까지 우리는 의심을 걷어 낼 수 없습니다. 믿음을 지니고 saddhā의 단계에 머물 수는 있지만 paññā의 단계에는 이를 수 없습니다.
හැබැයි විශ්වාසයෙන් තමයි ඉස්සෙල්ලා වහින්නේ.
물론 처음에는 믿음으로 들어섭니다.
හැබැයි විශ්වාසය නිගමනය කරෙන අපේ විමුක්තිය තියෙන විශ්වාසය කියලා හිටියොත් එහෙම කවදාවත් එන් එහාට යන්න බැ. විශ්වාස කරපු දේ අනුගමනය කරලා තමන්ගේ මූලික නුවණ මෙහෙ යවලා ප්‍රඥාව ලබා ගැනීමට මේක මාර්ගය බව පේනවා කියලා තේරුම් ගත්තට පස්සේ මග අනුගමනය කරලා තමන්ට ප්‍රඥා මාර්ගය පහළ වුනා නම් දහම් ඇහැ තමන්ට පහළ වුණා. තමන්ගේ ඇහැ පේන්න පටන් ගත්තා. අන්න ඊට පස්සේ තමන්ගේ ඇහ පේන්න පටන් ගත්තා තමන්ගේ ඇහෙන් දහම් දකිනවා.
그러나 믿음을 끝맺음으로 삼아 '우리의 vimutti는 믿음에 있다' 하고 머물면 결코 그 너머로 갈 수 없습니다. 믿은 것을 따라가며 자기의 바탕 슬기를 부려, 이것이 paññā를 얻는 길임이 보인다고 알아들은 뒤 그 길을 따라가 자기에게 paññā의 길이 열렸다면, 자기에게 dhamma의 눈이 생긴 것입니다. 자기 눈이 보이기 시작한 것입니다. 그 뒤로는 자기 눈이 보이니 자기 눈으로 dhamma를 봅니다.
තමන්ගේ ප්‍රඥා ඇහෙන් මේ මස ඇහෙන් නෙමෙයි. ප්‍රඥා චක්ෂුසේෙන් දහම් දකින්න පුළුවන් වුනාම සැක විතරයි. ආත්මයි කියලා ගත්ත දෘෂ්ටියත් ඉවරයි. සැකත් ඉවරයි.
이 살덩이 눈이 아니라 자기의 paññā 눈으로 봅니다. paññā-cakkhu로 dhamma를 볼 수 있게 되면 의심은 끝납니다. attā(나)라고 잡았던 diṭṭhi도 끝나고 의심도 끝납니다.
එතකොට දැනගන්නවා මේකයි නිවන් මග ඒක වත්වි පිළිවෙත් රැකගන්න එකක් නෙමෙයි. යථාබෝධය ප්‍රඥාවෙන් විමසලා තේරුම් ගන්න එකක් තේරුම් අර ගැනීමෙන් තමයි නිවන් දකින එක කියලා දකිනවා. එ සීලබත පරමාසත් ඉවරයි එහෙනම් සෝතාපන්න සක්කාය දීට විදිච්චා සීලබ්බත පරමාස තුන නැති වුනාම සෝතාපන්නයි කිව්වේ ඕකයි.
그러면 압니다. 이것이 nibbāna의 길이며, 그것은 vatta와 의례를 지키는 일이 아니라 참된 깨달음을 paññā로 살펴 알아듣는 것이고, 그렇게 알아들음으로써 nibbāna를 본다는 것을 봅니다. 그러면 sīlabbata-parāmāsa도 끝납니다. 그러면 sotāpanna입니다. sakkāya-diṭṭhi, vicikicchā, sīlabbata-parāmāsa 셋이 없어지면 sotāpanna라고 하신 것이 바로 이것입니다.
ඕක තියා කාගීම සහතික ගත්තට එහෙම සෝතාපන්නයි කියලා එහෙමවා ඒකත් සැකයක් මිසාක් කත්තක් වෙන්නේ නැහැ. මොකනත් තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙ. කවගෙවත් සහතික ඕනේ නැ. දහම් සහතිකය හොඳටම ඇති තමන් තවා ගැන දැනගන්න.
이것을 두고 누구에게서 sotāpanna라는 보증을 받는다 해도, 그것은 의심일 뿐 참이 되지 않습니다. 무엇으로도 알 수 있는 것이 아닙니다. 누구의 보증도 필요 없습니다. 자기에 대해 아는 데는 dhamma의 보증으로 넉넉합니다.
ඉතින් තමන්ට දහම් ඇහැ පහළ වුණේ නැත්නම් මේ එකක්වත් කරන්න බැ.
그러니 자기에게 dhamma의 눈이 생기지 않았다면 이 가운데 아무것도 할 수 없습니다.
භාවනාය පහාතබ්බ කියන්නේ දෙවෙනි වතාව ඒ භාවනාවෙන් පහ කරන්න දේ පහ කරන්න ඉස්සෙල්ලා දර්සනේන පහාතබ්බ කියන දර්ශනයෙන් පහ කළ යුතු කොටස කරලා දහම ඇහැ පහළ කරගෙන ඉන්න ඕනේ.
'bhāvanāya pahātabba'는 두 번째 일입니다. bhāvanā로 버려야 할 것을 버리기에 앞서, 'dassanena pahātabba', 곧 봄(dassana)으로 버려야 할 몫을 해내어 dhamma의 눈을 일으켜 두어야 합니다.
එහෙනම් මොන චරිතයක් තිබුණා. ඒ චරිත ලක්ෂණ නිසා පුද්ගලයා ළඟ තියෙන්නේ මොනවද? රාගය, ද්වේශය, මෝහය කියන මේවායේ අඩුඩිකාව. ඒ ඒ චානුව අඩු වැඩිකම් තියෙනවා.
그러면 어떤 성품이었든, 그 성품 때문에 사람에게 있는 것은 무엇입니까? rāga, dosa, moha 같은 것들의 많고 적음입니다. 저마다 많고 적음이 있습니다.
සමහර අයට රාගය වැඩියි. සමහර අයට ද්වේශය වැඩියි. සමහර අයට මෝහය වැඩියි. ඔහොම එකෙන් එක අඩු වැඩිකන් ඇති වෙනවා. හැබැයි ඒ වටගන්න පියවර ගන්නේ භාවනාවේ පහාතබ්බකින් දෙවෙනි දෙවෙනි වැඩේ.
어떤 이는 rāga가 많고, 어떤 이는 dosa가 많고, 어떤 이는 moha가 많습니다. 그렇게 하나하나 많고 적음이 생깁니다. 하지만 그것을 다잡는 걸음은 bhāvanāya pahātabba, 곧 두 번째 일입니다.
රාගය වැඩිය එක්කෙනායි, ද්වේශය වැඩිය එක්කෙනයි, මෝහය වැඩිය එක්කෙනායි කවුරු නමද අවධානය යොමු කරලා කොහොමහරි මූලික දර්සනයන පහාතබ්බ කියන දර්ශනයෙන් පහ කළ යුතු ප්‍රස ඉස්සෙල්ලා පහ කරලා ඉන්න ඕන.
rāga가 많은 사람이든, dosa가 많은 사람이든, moha가 많은 사람이든, 누구든 마음을 기울여 어떻게든 먼저 dassanena pahātabba, 곧 봄으로 버려야 할 것을 버려 두어야 합니다.
දර්ශනය කරන්නේ මොකක්ද? නිවන දර්ශනය කරගන්න ඕන. දැකපු නිවන කරා ගමන් කරනවා මිසක් ගමන් කරලා දකින නිවනක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.
무엇을 보아야 합니까? nibbāna를 보아야 합니다. 본 nibbāna를 향해 가는 것이지, 가고 나서야 보는 nibbāna를 붓다께서 가르치신 것이 아닙니다.
පඤඥා වන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා පෙන්නුවේ මේ ධර්මය ප්‍රඥාවන්තයාටයි දුෂ්ප්රාඥාට නෙමෙයි කියන්න හේතුව තමන් විසින්ම දැක අවබෝධ කරගත යුතු නිසා.
'Paññavantassāyaṃ dhammo, nāyaṃ dhammo duppaññassa'라 하시며 이 dhamma는 슬기로운 이를 위한 것이지 슬기 없는 이를 위한 것이 아니라고 보이신 까닭은, 스스로 보고 깨달아야 하기 때문입니다.
දැන් ඉස්සෙල්ලාම පූර්වක නුවණින් නිවන කියන්නේ මොකක්ද කියලා මනාසයේ තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඉවෙලා යළි යළි ආවර්ජනා කරනකොට ඒ මාර්ගය ඔහුට ඵලය වශයෙන් පළවෙනි දර්ශනත් ඥානය පහළ වෙනවා. ප්‍රඥා චක්ෂය පහළ වුනාම කියනවා දහම් ඇහැ පහළ වුණා සෝතාපන්න වුණා.
이제 맨 먼저 앞선 슬기로 nibbāna가 무엇인지 마음으로 잘 알아듣습니다. 알아듣고 거듭거듭 되새기면, 그 길(magga)의 열매(phala)로 첫 dassana-ñāṇa가 그에게 생깁니다. paññā-cakkhu가 생기면 dhamma의 눈이 생겼다, sotāpanna가 되었다고 합니다.
එතන් පටන් ඔහු සතර අපායට යන පාප කර්මයක් තිබුනම් ඒකෙන් නිදහස් වෙනවා. ඒවා හටගන්න හේතු නැතුව යනවා. අන්න ඔහු දර්ශනයෙන් පහ කරපු හරිය.
그때부터 그는 네 apāya로 이끄는 나쁜 kamma가 있었더라도 거기서 풀려납니다. 그것들이 생겨날 까닭이 없어집니다. 바로 그것이 그가 봄으로 버린 몫입니다.
ඊට පස්සේ දේව ගතිය, මනුස්ස ගතිය කියන මේ ගති දෙක ඔහුගේ මනසෙන් වෙනස් කරන්න බැ. ඔහු තිරිසන් ගතියට මනස පත්වෙන්නේ නැ. අරකෙන අපාය ගතියට, නිරය ගතියට මනස පත් වෙන්නේ නැ.
그 뒤로는 deva의 성향, 사람의 성향이라는 이 두 성향에서 그의 마음이 벗어나지 않습니다. 그의 마음은 짐승의 성향으로 가지 않습니다. apāya의 성향, niraya의 성향으로 마음이 가지 않습니다.
එහෙනම් අපි දැනගන්නවා අනුන්ට ගිනි දෙන දැවෙන තැවෙන මේ ගතිය අපේ මනස නැත්නම්. මම නිරේ නිදහස්. ම නිරේට ගෙනියන මනසක් මට දැන්නේ නැහ. ඒක දැනගන්න
그러면 우리는 압니다. 남에게 불을 지르고, 스스로 타고 애태우는 이 성향이 우리 마음에 없다면, '나는 niraya에서 자유롭다. 나를 niraya로 데려갈 마음이 내게는 없다'고.
දැන්නේ නැහ. ඒක දැනගන්න ලෝභකම් කරන කුණුකම් කරන ගති ලක්ෂණ ගුණමකු ගති ලක්ෂණ තමන් ළඟ නැත්නම්. ප්‍රේත ගතිය මගේ මනස තුළ නෑ කියලා දැනගන්නවා.
그것을 알게 되는 것은, 욕심을 부리고 더러운 짓을 하는 성향, 은혜를 저버리는 성향이 자기에게 없을 때입니다. 그러면 peta의 성향이 내 마음 안에 없다고 압니다.
ඒ වගේම දුශ්චරිත වූ සමාජයට නොහො සමාජය පිළිකුල් කරන ගුණවතුන් නැවතුන් පිළිකුල් කරන යම් දුෂ්චරිත වැඩ පිළිවිලත් තිබුණනම්. ඒඳු වැඩ පිරිසට ඒ මනස පිහිටන්නේ නෑ. එහෙනම් ඔහුට තිරිසන් මනසක් පහට තිරිසන් මනසක් පහළ වෙන්නේ නැ. තිරිසන් මනසක් නැති කෙනෙක් තිරිසන් ජාතියට යන්නේ නැ. යන්න හේතු නැ. එයා තිරිසම් භවය නිදහස්.
또한 사회가 꺼리고 덕 있는 이들이 꺼리는 duccarita(나쁜 행실)의 짓들이 있다 해도, 그런 짓에 그 마음이 자리 잡지 않습니다. 그러면 그에게는 짐승의 마음이 생기지 않습니다. 짐승의 마음이 없는 사람은 짐승으로 태어나지 않습니다. 그리로 갈 까닭이 없습니다. 그는 짐승의 bhava에서 자유롭습니다.
ඒ වගේම කම්මැලි වෙලා අනුන්ගෙන් කාලා බීලා ඉන්න අනුන්ගෙන් තමන්ගේ වැඩ කරගෙන තමන් කම්මැකමෙන් ඔහේ පැත්ත කරලා ඉන්නේ. ඒකන අුතුකන් අසාධාරණකම් ඒ මනසේ නැ. ඒ නිසා ඔහුට අසුර මනසක් නෑ. සූර මනසක් මිසක් අසුර මනසක් නෑහ.
또한 게으르게 남에게 얻어먹고 마시며, 남을 시켜 자기 일을 하고 게으름 속에 비켜서 지내는 것, 그런 부당함이 그 마음에 없습니다. 그러므로 그에게는 asura의 마음이 없습니다. sūra(부지런한 이)의 마음일 뿐 asura의 마음이 아닙니다.
අසුර මනසක් තියෙනවා නම් ඔහු අසුර වෙනවා. අසුර වෙන්න හේතු තියෙනවා. කාර්ය සූර වැඩ තියෙනවා නම් ඔහු තමන්ගේ වැඩ අනුන්ගෙන් ගන්න බලා ඉන්නේ නෑ. කම්මැලිකමට ඉන්නේ නැ. තමාගේ යුතුකම තමා අවංකව ඉෂ්ට කරනවා. ඒවට මග අරින්නේ නෑ. අන්න ඒපදු මානසිකත්වයක් ඇති වෙනවා ප්‍රඥාව පහළ වෙනකොට දහම් නුවණ පහළ වෙනකොට. එහෙනම් ඔහුට අසුර නිකාය උපදින්න හේතු නැහ. එහෙනම් සතර අපාය උපදින මානසිකත්වයක් ඔහුට නැති බව තමන් තමන්ගේ මනසට විබිකම් කරලා බලලා තේරුම් ගන්න ඕනේ.
asura의 마음이 있다면 그는 asura가 됩니다. asura가 될 까닭이 있는 것입니다. 일에 부지런하다면 그는 자기 일을 남에게서 얻어 내려 하지 않습니다. 게으르게 지내지 않습니다. 자기 할 일을 정직하게 해냅니다. 그것을 피하지 않습니다. paññā가 생길 때, dhamma의 슬기가 생길 때 그런 마음 됨됨이가 생깁니다. 그러면 그에게는 asura 무리에 태어날 까닭이 없습니다. 그러니 네 apāya에 태어날 마음 됨됨이가 자기에게 없다는 것을 스스로 자기 마음을 들여다보고 알아야 합니다.
දැන් මම අපාය අයිද නැද්ද කියලා කාගෙන් ගත්ත අහනේ තමන්ට දහම් ඇහැ නැති නිසාන අනුන් ගැහෙන් බලන්න යන්න හාමුදුරුවනි අපායයි. අහන්න පුළුවන්. තමන්ට දහම් ඇහැක් නැත්නම් තමයි ඒක හාමුදුරුවන්ගෙන් අහන්නේ. තව කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. මම සෝවාන්ද දහම් ඇහැව නැති කෙනා එහෙම අහන්න.
'이제 나는 apāya에 가는가, 안 가는가' 하고 누구에게 묻는 것은, 자기에게 dhamma의 눈이 없어서 남의 눈으로 보려는 것입니다. '스님, 저는 apāya로 갑니까?' 하고 물을 수 있지요. 자기에게 dhamma의 눈이 없을 때 그것을 스님께 묻는 것입니다. 다른 사람에게 '나는 sotāpanna인가' 하고 물을 수도 있습니다. dhamma의 눈이 없는 사람이 그렇게 묻습니다.
දැන් තමා තමා පිළිබඳව දැනුවත් වෙන්න තම තුළට එබකම් කරලා බලන්න ධර්මය දකින්න ඕනේ. ඒක දැනගන්න අපිට බැහැ බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය දහම් නුවණින් පළමුව තේරුම් ගත්තේ නැත්නම්.
이제 자기 자신을 알려면 자기 안을 들여다보고 dhamma를 보아야 합니다. 붓다께서 가르치신 dhamma를 dhamma의 슬기로 먼저 알아듣지 않으면 우리는 그것을 알 수 없습니다.
බෞද්ධයෙක් හැටියට මොන චරිත තිබුණත් ඔය මූල ධර්මය තෝරගෙන ඉන්න ඕනේ.
붓다를 따르는 사람이라면 어떤 성품을 지녔든 그 바탕 dhamma를 가려 두어야 합니다.
රාගය ගින්න දෙන්නේ කොහොමද? ද්වේශය ගින්නක් වෙන්නේ කොහොමද? මෝහය ගින්නක් වෙන්නේ කොහොමද? රාගය අසානය ඇති කරන්නේ කොහොමද? ද්වේශය අසහනය ඇති කරන්නේ කොහොමද? මෝහය අසාහනය ඇති කරන්නේ කොහොමද? අසහනයක් එනවා නම් ඒක සැපද දුකද? අසහනයෙන් මිදුනොත් එතන සැපද දුකද කියලා කාගෙන් අත්තාන තමා තුළම තෝරගන්න ඕනේ.
rāga는 어떻게 불을 지릅니까? dosa는 어떻게 불이 됩니까? moha는 어떻게 불이 됩니까? rāga는 어떻게 마음을 들쑤십니까? dosa는 어떻게 마음을 들쑤십니까? moha는 어떻게 마음을 들쑤십니까? 들쑤심이 온다면 그것은 즐거움입니까, 괴로움입니까? 들쑤심에서 벗어나면 거기가 즐거움인지 괴로움인지, 누구에게 묻지 않고 자기 안에서 가려내야 합니다.
රාගය නිසා රත් වෙනවා නම්, රාගය නිසා කලඹනවා නම් රාගයන් නිසා ඇති වෙන්නා වූ විශිප්තතාවයක් ඇති වෙනවා නම්. අපිට ඒක දුකද සැපද කියලා කාගෙන්වත් අහන්න දෙයක් නෑහ. ඒකෙන් දැවෙනවද තැවෙනවද මනස කියලා කාගෙන්වත් අහන්න දෙයක් නෑ. මේ අපේ අත්දැකීම
rāga 때문에 달아오른다면, rāga 때문에 휘저어진다면, rāga 때문에 생기는 어지러움이 일어난다면, 그것이 괴로움인지 즐거움인지 누구에게 물을 것이 없습니다. 그로 인해 마음이 타는지 애태우는지 누구에게 물을 것이 없습니다. 이것은 우리가 겪는 일입니다.
අධික රාගික පුද්ගලයෙක් රාග අරමුණක් මතුවෙලා ඔහුට ඒ රාග අරමුණ තමන්ට ඕන හැටියට ඉෂ්ට කරගන්න ලැබුණේ නැතුව වැට බැඳිලා තියෙනවා නම් ඔහු දැවෙන්නේ නැද්ද ඒක ගැන ඔහුගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න බැරි බාධ කොලින් ගොඩ ගැහෙනවා නම් වැහිලා නම් තියෙන්නේ තමන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න බැරුව ඔහුගේ මනස දැවෙන්නේ නැද්ද තැවෙන්නේ නැද්ද ඔහුට අසානයක් නැද්ද ඒ අසානයට ඔහු කැමතිද
rāga가 지나친 사람에게 rāga의 대상이 떠올랐는데, 그 대상을 마음대로 이루지 못하고 울타리에 막혀 있다면, 그는 그 일로 타지 않겠습니까? 그의 바람을 이루지 못하게 걸림돌이 쌓여 가로막혀 있어 바람을 이루지 못한다면, 그의 마음이 타고 애태우지 않겠습니까? 그에게 들쑤심이 없겠습니까? 그 들쑤심을 그가 좋아합니까?
අන්න ඒ වෙලාවේ දකිනවා ඔය දුකට කැමති නෑ කියන්නේ ඔන්න ඕකටයි.
바로 그때 봅니다. 괴로움을 좋아하지 않는다는 말은 바로 이것을 두고 하는 말입니다.
න් දුකට මුලක් තිබුණා. ඒ රාගික බලාපොරොත්තුව නොතිබුණ නම් කොට ඔය අසහනය තියෙනවා. ඔය අතහනයෙන් මිදිලා. එහෙනම් අතහනයට මුලක් තියෙනවා. එකක් තමයි රාග සහගත බලාපොරොත්තු.
그러니 괴로움에는 뿌리가 있었습니다. 그 rāga 섞인 바람이 없었다면 그 들쑤심이 있겠습니까? 그 들쑤심에서 벗어나 있었겠지요. 그러니 들쑤심에는 뿌리가 있습니다. 그 하나가 rāga 섞인 바람입니다.
රූප රාග, ශබ්ද රාග, ගන්ධ රාග, රස රාග, ස්පර්ශ රාග, ධර්ම රාග කියලා. මේ ධර්ම රාග හැදෙන්නේ අර පහේ.
rūpa-rāga, sadda-rāga, gandha-rāga, rasa-rāga, phoṭṭhabba-rāga, dhamma-rāga라고 합니다. 이 dhamma-rāga는 앞의 다섯으로 만들어집니다.
දැන් මේ රාග පහක් මුල් කරගෙන යම් කෙනෙකුට බලාපොරොත්තු ඇති වෙනවා නම් ඒවා හිඳිලා නැත්නම්. ඒය අධිකතාවය නිසා අර ප්රභාසර බව හිතේ පැහැදිලි බව, පැහැපත් බව අන්ධ කර දමලා ඡන්ද බවට පත් කරනවානම්. අන්න එහෙම පළවෙනි කරෙන ඒවයනම් සැරි සසර ඉන්නේ. ඔහු ඡන්ද රාගයෙන් මත්වෙලා.
이제 이 다섯 rāga를 바탕으로 누군가에게 바람이 생기고 그것이 이루어지지 않는다면, 또는 그것이 지나쳐 마음의 빛남, 맑음, 밝음을 눈멀게 하여 chanda로 바꾸어 놓는다면, 그렇게 그것들을 첫째로 삼아 그 속을 돌아다니며 지낸다면, 그는 chanda-rāga에 취한 것입니다.
ඒ නිසා ඔහුට ප්‍රමාදයි. රාභීලා මත් වෙලා ප්‍රමාද වෙන්නේ ඔහොමයි.
그래서 그는 pamāda(늘어짐)에 빠집니다. 'rā'를 마시고 취해 pamāda에 빠지는 것이 바로 이렇습니다.
මොන රාද තියෙන්නේ? පංච සුරා ඉන් පිට්ඨ සුරා, ඕදන සුරා, පල්ලව සුරා ඕවාමිහා කිව්වට සුරා දැක්කේ නැ. සුරා තියෙන්නේ අපේ මනසට ගන්න ඒවා.
어떤 'rā'가 있습니까? 다섯 surā — piṭṭha-surā, odana-surā, pallava-surā 하고 말들 하지만, 그것으로 surā를 제대로 본 것이 아닙니다. surā는 우리가 마음으로 받아들이는 것들입니다.
ප්‍රා තියෙන්නේ එතන රා අග්‍ර කරගෙන ඉන්න කතා කරලා අපිට මත් පැනීම් බේරෙන්න බැ.
'rā'가 있는 곳은 바로 거기입니다. 'rā'를 으뜸으로 삼고 지내는 한 우리는 취하게 하는 마실 것에서 벗어날 수 없습니다.
මනස මත් කරන පැන් වර්ගයක් තියෙනවා පැන් පහ. රූප කාමය තමයි එක පැන්නක්. සද්ද කාම ගන්ධ කාම රස කාම පොට්ඨබ්බ කාම කියන මේ පැන් වර්ග පහ තමයි මනස මත් කරන්නේ.
마음을 취하게 하는 마실 것이 다섯 가지 있습니다. rūpa-kāma가 그 하나입니다. sadda-kāma, gandha-kāma, rasa-kāma, phoṭṭhabba-kāma, 이 다섯 가지 마실 것이 마음을 취하게 합니다.
මත් කරපුවහම ඒ රූප කාම සද්ධ කාම ගන්ධ කාම රස කාම පොට්ඨබ්බ කාම දාලා ඉවත් වෙන්න බැ. න් ලෝකයෙන් ඉවත් වෙන්න බැහ ප්‍රමාදයි. මත් වෙලා ප්‍රමාද වෙනවා.
취하게 되면 rūpa-kāma, sadda-kāma, gandha-kāma, rasa-kāma, phoṭṭhabba-kāma를 버리고 떠날 수 없습니다. 세상에서 떠날 수 없으니 pamāda입니다. 취해서 pamāda에 빠집니다.
ප්රමාදු වුනහම හුව අල්ලගන්න එකක් තියෙනවා. පිහිටන්නේ කොහේද? රූප කාමේ පිහිටලා සද්ද කාමේ, ගන්ධ කාමේ, රස කාමේ, ස්පර්ශ කාමේ පිහිටලා එහා ලෝකේ පිහිටලා වෙලා. ඔහුට ඉතින් මේකෙන් වෙන් වෙන්න බැ.
pamāda에 빠지면 그가 붙잡는 것이 있습니다. 어디에 자리를 잡습니까? rūpa-kāma에, sadda-kāma, gandha-kāma, rasa-kāma, phoṭṭhabba-kāma에 자리 잡아 세상에 자리 잡게 됩니다. 그러니 그는 이것에서 떨어질 수 없습니다.
එහෙනම් සුරා මේරේ මජ්ජ පමාද ටාන කියන මේ පහෙන් වෙන් වෙන්න බැරිනම් ඒ තාකල් නිවන් නෑ.
그러니 surā-meraya-majja-pamādaṭṭhāna라는 이 다섯에서 떨어질 수 없다면 그동안에는 nibbāna가 없습니다.
රූප කාම සද්ධ කාම ගන්ධ කාම රස කාම පොට්ඨබ්බ කාම කියන මේ පංච කාමය නැමති සරාගික භවෙන් එහි මිහිරියාව නිසා මිහිරියාවට හිත මැදගෙන මේරාවට පත්වෙලා ඔය සුරාවයි මේරාවයි ලෝක සත්‍යය පානය කරමින් තමයි මේ මෙච්චර කල් සංසාරේ ගමන් කළේ.
rūpa-kāma, sadda-kāma, gandha-kāma, rasa-kāma, phoṭṭhabba-kāma라는 다섯 kāma, 곧 rāga 어린 bhava에서, 그 달콤함 때문에 달콤함에 마음을 적셔 meraya에 이르러, 그 surā와 meraya를 마시면서 세상 중생은 이토록 오랫동안 saṃsāra를 떠돌아 왔습니다.
ඔන්න ඔය කියන සුරාවයි මේරයයි යම් දවසක මත් වෙන එකක් බව ප්‍රමාදයට පත් කරන බව තාන හෙවත් පැවැත්මට හිර කරන එකක් බව දැනගත්තොත්. ඒක රමණයෙන් මම වෙන් වෙනවා කියලා හිටන් අදහසක් අරගෙන වෙන් වෙන්න පුළුවන් වුනානම් එයා සූරා මේරේ මජ්ජ පමාදට්ඨානා වේරමනී කියන තැනට වැටෙනවා. සම්පූර්ණයෙන් වෙන් වෙච්ච දලා අරිහතු වුනාම.
바로 그 surā와 meraya가 취하게 하는 것이고, pamāda에 빠뜨리는 것이며, ṭhāna, 곧 이어짐에 가두는 것임을 어느 날 알게 되어 '그 ramaṇa(즐김)에서 나는 떨어지겠다'는 뜻을 품고 떨어질 수 있다면, 그는 'surāmeraya-majjapamādaṭṭhānā veramaṇī'에 이르게 됩니다. 온전히 떨어진 날이 arahant가 된 때입니다.
වෙන් වෙන්න ආරම්භ කරන්න ඕනේ මත්තෙන එක අත්ඇරලා ඉස්සෙල්ලා.
떨어지기를 시작하려면 먼저 취함을 놓아야 합니다.
රූප කාමය මත්වෙන්නේ නැති මට්ටමට මනස හැදෙනවා සෝවන් ඵලයට ශබ්ද කාමයෙන් ගන්ධ කාමයෙන්, රස කාමයෙන්, පොට්ඨබ්බ කාමයෙන් මත් කරලා ප්‍රමාදයට පත් කරන්න තරම් බලවත් වෙන විදිහේ මානසිකත්වයක් නැති තත්වයට පත්වෙනවා. සෝවාන් ඵලය ලැබුනට පස්සේ.
sotāpatti-phala에서 마음은 rūpa-kāma에 취하지 않는 단계로 다듬어집니다. sadda-kāma, gandha-kāma, rasa-kāma, phoṭṭhabba-kāma로 취해 pamāda에 빠뜨릴 만큼 힘센 마음 됨됨이가 없는 상태에 이릅니다. sotāpatti-phala를 얻은 뒤에 그렇습니다.
කාමයෝ ඉවර වෙන්නේ නැ. හැබැයි ඒ කාමයන්ට මත් කරන්න බැ. රූප කාම ආශ්වාදය ලබනවා. හැබැයි ඒකෙන් මත් කරලා හනම් ලෝකේ ලෝකේ ප්‍රමාද කරවන්න ලෝකයට හිර කරන්න බලයක් නෑ. එහෙනම් ඒ නිසා කියනවා සෝවාන් වෙච්ච තැන පටන් ඔහු මත් කරන්න බැ.
kāma들이 끝나는 것은 아닙니다. 하지만 그 kāma들이 그를 취하게 할 수는 없습니다. rūpa-kāma의 즐거움은 누립니다. 하지만 그것으로 그를 취하게 하여 세상에 늘어지게 하고 세상에 가둘 힘이 없습니다. 그래서 sotāpanna가 된 때부터 그를 취하게 할 수 없다고 하는 것입니다.
[උගුර කෑරීම] දැන් ඔය කාරණය තේරුම් ගන්න හරි පහු කාලෙක ලිව්ව පොත් වල ආචාර්ය වාද අනුව මත් පැන් දුන්නොත් එහෙම සෝවාන් වුනාට පස්සේ මත් පැන් පෝවන්න බැහැ කියලා කතාවක් හදාගන්නවා.
(목을 가다듬음) 그런데 이 일을 알아듣지 못하고, 뒷날 쓰인 책들의 ācariyavāda에 따라 '술을 주어도 sotāpanna가 된 뒤에는 술을 마시게 할 수 없다'는 이야기를 지어냅니다.
වතුරයි මත්තැැනී දෙකම දුන්නොත් එහෙම ඒගොල්ලෝ උපමාවක් කියනවා. හංසයාට කිරී දාලා වතුරයි කිරී දැම්මට පස්සේ. හංසයා කිරි ටික වෙන් කරගෙන වතුර පැත්තක දානවා වාගේ. අර මත් පැන්වල මත් පැන් ටික පැත්තකට ගිහිල්ලාම් වතුර ටික විතරලු පෙවෙන්නේ කියලා එකක් හදානය තියෙනවා. ඔය ආචාර්යවාදවල සෝවාන් පුද්ගලයා මත්වැන් වලින් මත් කරන්න බැහ කියන කතාව.
물과 술을 함께 주면 어떻게 되느냐며 그들은 비유를 듭니다. haṃsa(백조)에게 물과 젖을 섞어 주면 haṃsa가 젖만 가려 마시고 물은 한쪽에 남기듯이, 술 가운데 술기운은 한쪽으로 가고 물만 마셔진다는 이야기를 그 ācariyavāda들에서 지어냈습니다. sotāpanna는 술로 취하게 할 수 없다는 이야기입니다.
දැන් ධර්මය තෝරාගන්න බැලුවහම ගන්න විපරිත අදහස ඕවා.
dhamma를 가려 보면 그런 것들이 그릇된 생각입니다.
මේක වෙන්න පුළුවන් දෙයක්ද? මොන කොම්පියුටරයක්ද ඒක? සෝවාන් පුද්ගලයා හගන්න තියෙනේ හොඳම කොම්පිරියුරිතයක්. මත්තයන් වෙන් කරන්න හරි ලේසියි. ස්පිරීට් එක පැත්තකට කරනවා වතුර ටික පැත්තකට කරනවා කට්ට රගින්න පට දානකින් එහෙම කොම්පියුට් එකක් තියෙනවාද සෝවාන් වෙලා.
이것이 될 법한 일입니까? 그게 무슨 컴퓨터입니까? sotāpanna의 몸 안에 아주 좋은 컴퓨터라도 들어 있다는 걸까요? 술을 가르기는 아주 쉽다는 겁니다. 알코올은 한쪽으로, 물은 한쪽으로 보내는 그런 컴퓨터가 sotāpanna가 되면 생깁니까?
දැන් මෙහෙම ඒවා තමයි අපිට උගන්නලා තියෙන්නේ.
이제 이런 것들이 우리가 배워 온 것입니다.
මත්වෙන ජාති දන්නේ නැති නිසා පංච සුරාවට සුරා පහක් හැදුවා අටුවාචාර්යන් වහන්සේ. පිට්ඨ සුරා, ඕදන සුරා පුෂ්ප සුරා, පල්ලෝ සුරා ඔය අදි වශයෙන් කියේ මල් වලින් පෙරාගන්න ඒවා. පිටි වලින් පෙරාගන්න ඒවා. බත් වලින් පෙරාගන්න ඒවා කිය ඉතින් ඔහොම පහක් හැදුව. එහෙමත් දැන් 500කට වැඩි අද තියෙනවා. ඔය එකක්වත් නැතුව පෙරන ඒවා.
취하게 하는 종류를 몰랐기에 aṭṭhakathā의 스승께서 pañca-surā에 다섯 surā를 지어내셨습니다. piṭṭha-surā, odana-surā, puppha-surā, pallava-surā 하는 식으로 말씀하신 것은 꽃에서 걸러 내는 것, 가루에서 걸러 내는 것, 밥에서 걸러 내는 것들입니다. 그렇게 다섯을 만들었습니다. 그런데 오늘날에는 500가지가 넘게 있습니다. 그 가운데 어느 것도 쓰지 않고 걸러 내는 것들도 있습니다.
[උගුර කෑරීම] ඒවට මොනවා කියන්නද? මොන සුරාද ඒවට කියන්න. පංචසුරා දැනගන්න ඕනේ. විග්රහ කරලා නැති නිසා තමයි හොයාගන්න බැරි.
(목을 가다듬음) 그것들은 무엇이라 해야 합니까? 무슨 surā라고 불러야 합니까? pañca-surā를 제대로 알아야 합니다. 풀이되어 있지 않기에 찾아내지 못하는 것입니다.
ඇයි සුරා වෙන්නේ? සරාගික බවක් ඇති කරන නිසා කියනවා සුරා වෙනවා.
왜 surā라고 합니까? rāga 어린 상태를 일으키기 때문에 surā라고 합니다.
රූප කාම සද්ධ කාම ගන්ධ කාම රස කාම පොට්ඨබ්බ කාම කියන පංච කාමයෝ තමයි මේ ලෝක සත්වය බොන්නේ. ඕකෙන් තමයි මත් වෙන්නේ. එතකොට තමයි ලෝකය අත්ඇලා යන්න බැරි ඒවා ආශ්වාදය විඳි ඉන්න හිතෙන්නේ. එතකොට ප්‍රමාදයි. ලෝකෙට බැඳිලා හිටෙනවා. අත්හරින්න වැලීම මිදීන්න බැරි නිසා නිවන් දකින්න බැ. චන්ද රාගය අත්හරින්න බැ. තාන්
rūpa-kāma, sadda-kāma, gandha-kāma, rasa-kāma, phoṭṭhabba-kāma라는 다섯 kāma가 바로 세상 중생이 마시는 것입니다. 그것으로 취합니다. 그러면 세상을 놓고 떠날 수 없고, 그 즐거움을 누리며 지내고 싶어집니다. 그러면 pamāda입니다. 세상에 묶여 머뭅니다. 놓아 버리고 들러붙지 않고 벗어날 수 없기에 nibbāna를 볼 수 없습니다. chanda-rāga를 놓을 수 없습니다. ṭhāna…
ඔය රමණය වෙන් වීමට කියනවා වේරමයි. එහෙනම් ඔය ටික අහක් කරුවොත් එහෙම එදාට නිවන පූර්ණයි.
그 ramaṇa(즐김)에서 떨어지는 것을 veramaṇī라고 합니다. 그러니 그것들을 치워 버리면 그날 nibbāna가 온전해집니다.
ඇල්කෝල් නොබි හිටියට නිවන පූර්ණ නෑහ. ඒක බුදුරජාණන් වහන්සේ නැති කාලෙත් වැඩ හිටපු නැති කාලෙත් කරන්න පුළුවන් එකක්. මත්වැන් බොන්න නැතුව ඉන්න පුළුවන් අබුද්ධෝත්පාද කාල.
알코올을 마시지 않고 지낸다고 nibbāna가 온전해지는 것이 아닙니다. 그것은 붓다께서 계시지 않던 때에도 할 수 있는 일입니다. 붓다가 나오지 않은 때에도 술을 마시지 않고 지낼 수 있습니다.
හැබැයි බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ශික්ෂාපදය අනුව පූර්ණ කරගත්තාට නිවන.
하지만 붓다께서 가르치신 sikkhāpada에 따라 온전히 해내면 그것이 nibbāna입니다.
ලෝක සම්මතය මත්වැන්න ඔබේ හිටියාට නිවනක් හම්බ වෙන්නේ නැ. ඒක සුචරිත ගුණයක් විතරයි. දුශ්චර්තය වෙන් වීමක් එක්තරා දුෂ්චරිත කොටසෙන් වෙන් වීමක් විතරයි මත්යන්න ඔබ ඉන්නේ.
세상 사람들이 말하는 뜻으로 술을 마시지 않고 지낸다고 nibbāna를 얻는 것이 아닙니다. 그것은 sucarita(좋은 행실)의 덕일 뿐입니다. 술을 마시지 않고 지내는 것은 duccarita에서, duccarita의 한 부분에서 떨어지는 것일 뿐입니다.
බුදුපියාණන් වහන්සේ දේශනා කර සුරාමේරයේ මජ්පාදට්ඨාන වේරමණී කියන එක පූර්ණ කරගත්තා නම් එදාටත් අරිහත්.
붓다께서 가르치신 surāmeraya-majjapamādaṭṭhānā veramaṇī를 온전히 해냈다면 그날 arahant입니다.
එහෙනම් අරිහත්වය ලැබෙන තෙට ගන්න පසුරාව මොකක්ද? පංච සුරාව අරගන්නේ රූප සුරා, ශබ්ද සුරා, ගන්ධ සුරා, රස සුරා, පොට්ඨබ්බ සුරා කියන ඒවා තමයි ඡන්දර රාගයෙන් ගත්තහම තමයි සුරා වෙන්නේ. එතකොට තමා මත් වෙලා ඒ මිහියාවට පත්වෙලා මත් වෙලා ප්‍රමාද වෙලා ලෝකය අල්ලගෙන ඉන්නේ ලෝකෙන් මිදෙන්න බැරු.
그러면 arahant가 되는 데서 말하는 pañca-surā는 무엇입니까? 무엇을 받아들이는 것입니까? rūpa-surā, sadda-surā, gandha-surā, rasa-surā, phoṭṭhabba-surā, 이것들을 chanda-rāga로 받아들일 때 surā가 됩니다. 그러면 스스로 취해 그 달콤함에 빠지고, 취하고, pamāda에 빠져 세상을 붙잡고 지내며 세상에서 벗어나지 못합니다.
ඉතින් ඔය ටික දැනගන්න ඕනේ සුරාමේර මජ්ජ මහාදට්ඨානා ශාසනික අර්ථය තෝරගන්න. ලෝක අර්ථය තියෙන ශික්ෂාපද අර්ථය අරන් නිවන් දකින්න හැදුරට නිවන් දකින්න බැහැ. එතන හේතුඵල ධර්මයක් නෑහ නිවන් දකින්න
그러니 surāmeraya-majjapamādaṭṭhānā의 sāsana 안에서의 뜻을 가려내려면 이것들을 알아야 합니다. 세상의 뜻으로 새긴 sikkhāpada의 뜻을 가지고 nibbāna를 보려 해서는 nibbāna를 볼 수 없습니다. 거기에는 nibbāna를 보게 하는 까닭과 열매의 dhamma가 없습니다.
එතකොට ස්වාමීන් වහන්සේ එතකොට ත්ව විඤ්ඤාණය තෝ විඤ්ඤාණය විඤ්ඤාණ තත්වයට පත් කර විඤ්ඤාණ තත්ත්වයට පත් කරන්නේ මොකක් නිසාද අර ප්රභස්සන විධං භික්ඛවේ චිත්තං කිව්ව අර චිත්ත ස්වභාවය ආගන්තුක කහට වලින් කහට ගන්නවා උපක්ලේස වලින් කහට ගන්නවා. එතකොට කහට ගන්නට තමයි විඤ්ඤාණ වෙන්නේ. ඒ විඤ්ඤාණ නිරෝධ කරන්න ඕනේ නිවන් අවබෝධ කරන්න.
그러면 스님, viññāṇa가 viññāṇa의 상태가 되는 것은 무엇 때문입니까? — 저 'Pabhassaram idaṃ bhikkhave cittaṃ'이라 하신 그 마음의 성질이 āgantuka(손님) 얼룩으로 물듭니다. upakkilesa로 물듭니다. 그렇게 물든 것이 viññāṇa가 됩니다. nibbāna를 깨달으려면 그 viññāṇa를 nirodha(그침)해야 합니다.
විඤ්ඤාණ තියෙනකන් නිවන පූර්ණ නෑ. විඤ්ඤා ඒ හිතක විඤ්ඤාණ මට්ටම යම් මට්ටමක් අඩු කළා නම් ඒ මට්ටමට ඔහු විඤ්ඤාණ නිරෝධ කළා.
viññāṇa가 있는 동안 nibbāna는 온전하지 않습니다. 어떤 마음의 viññāṇa 수준을 어느 만큼 줄였다면, 그만큼 그는 viññāṇa를 nirodha한 것입니다.
විඤ්ඤාණ සහමුලින් නිරෝධ කරගන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නේ විඤ්ඤාණ නිරෝධ කරලා සහමුලින් නිරෝධ කරන්නේ අරිහත්ම අරිහත්යට පත් වදට අවිජ්ජා පච්චා සංඛාරා කියන එකෙන් අවිජ්ජායත්වයෝ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඤ්ඤා නිරෝධෝ කියන විඤ්ඤාණ නිරෝධය සිද්ධ වෙන්නේ.
avijjā를 조건으로 생겨난 viññāṇa를 뿌리째 nirodha하는 것은 arahant가 될 때입니다. 'avijjā paccayā saṅkhārā'에서 이어지는 'avijjāya tveva asesavirāganirodhā saṅkhāranirodho, saṅkhāranirodhā viññāṇanirodho'라는 말씀대로 viññāṇa의 nirodha가 이루어집니다.
අන්න ඒ විඤ්ඤාණ නිරෝධ වුනානම් එයාට ලෝකේ තවත් නිරෝධ කරන්න එකක් නෑ. සසර ගමට හේතු වෙච්ච එක ඉවරයි.
그 viññāṇa가 nirodha되면 그에게는 세상에서 더 그칠 것이 없습니다. saṃsāra 길의 까닭이 된 것이 끝났습니다.
එහෙනම් මෙන්න මෙතන තමා මත්වෙලා ප්‍රමාද වෙලා අල්ලගත්තහම ඒ සරාගික විඤ්ඤාණයන්ගෙන් තමයි අල්ලගෙන. සවද චිත්ත බවට සුද්ධ කරෙන්න සුද්ධ කරෙන්න ගිහලා සුද්ධ වුනහ සසර ගමනට හේතු වෙන ආගන්තුකෝ උපක්ලේ සෙව්වරයි.
그러니 바로 여기서 취하고 pamāda에 빠져 붙잡는다면, 그것은 rāga 어린 viññāṇa들로 붙잡는 것입니다. 마음을 깨끗하게, 깨끗하게 해 나가 깨끗해지면, 사라지는 것은 saṃsāra 길의 까닭이 되는 손님 upakkilesa들뿐입니다.
සුද්ධ චිත්තයේ උන්වහන්සේ පිරණවම් පානකම් තිබිලා මතු හටගැනීමට හටගන්න විඤ්ඤාණ නැති නිසා අන්තිමට කෙලවෙලා පිරණව පානවා. එහෙන් එහාට උන්වහන්සේට ගතකින් හිතකින් පනවන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහ. කෙළවර කළා.
깨끗한 마음으로 그분은 parinibbāna에 드실 때까지 지내시다가, 앞으로 생겨날 viññāṇa가 없으므로 마지막에 끝을 맺어 parinibbāna에 드십니다. 그 너머로는 그분에게 몸으로든 마음으로든 일컬을 사람이 남지 않습니다. 끝을 내신 것입니다.
ඉතින් භාවනාවක් අරගන්නකොට මූලික වශයෙන් දැනගන්න ඕනේ හැමදෙනාටම ගැලපෙන භාවනාව ඔන්න ඕකයි.
그러니 bhāvanā를 고를 때 바탕으로 알아야 할 것은, 모두에게 맞는 bhāvanā가 바로 이것이라는 점입니다.
නිවන යනු කුමක්ද? ගින්න යනු කුමක්ද?
nibbāna란 무엇인가? 불이란 무엇인가?
මා
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)