여는 말
ආරම්භය
අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදාළා වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අර්ථ ධර්ම නිරුක්ති අනුව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසිය තැන්
우리 Tathāgata Sammā Sambuddha께서 세상 중생들에게 크나큰 연민으로 설하신 더없이 깨끗한 거룩한 saddhamma를 attha, dhamma, nirutti에 따라 풀어 밝히시고, 오늘날 dhamma가 가려져 있던 곳들을 열어 보이시며,
විවර කරමින් වහරක ගොණගල්දිය අරිය චින්තාටා සමාධිපති අභිඥාලාභී පූජ්‍යපාද ගරු වහරක අපේලංකාර ස්වාමීන් වහන්සේ විසින් පත්තන්ට
Waharaka Gonagaldeniya의 ariya이시고 samādhi에 통달하시어 abhiññā를 얻으신 존귀하신 Waharaka Abhayaratanālaṅkāra 스님께서
අපේලංකාර ස්වාමීන් වහන්සේ විසින් පත්තන්ට තුන ධර්මසා සාකච්ඡා බොහොමයක් මා විසින් ඉදිරිපත් කරන්න යෙදුන නිවන් වඩන සිරි සදහම් එකපිට අට දක්වා වූ සංයුක්ත සැටිපිලකින් අප පින්වතුන්ට මීට පෙර හිටත් කර ඇත.
나누신 수많은 dhamma 문답을 제가 엮어 내게 된 'Nivan Vadana Siri Sadaham' 1부터 8까지의 CD를 여러분께 앞서 이미 전해 드렸습니다.
අප ආර්යයන් වහන්සේගෙන් ධර්මය අසා සංයුක්ත තැටිවලට සමන්දී අපි පින්වතුන් නිවන් දැකීම සඳහා පූර්ණ කළ යුතු පළමු කාර්ය වන දර්ශනයේන පහාතබ්බ එනම් නිවැරදි බුද්ධ ධර්මය අසා ධාරණය කරගෙන දර්ශනයෙන් පහ කළ යුතු කොටස පහක නිවන් දැකීමට අවශ්‍ය පළමු කාර්ය සම්පූර්ණ කරගෙන ඇති බව මගේ කාංක විශ්වාසයයි.
우리 ariya 스님께 dhamma를 듣고 CD로 귀 기울여 들으신 여러분은, nibbāna를 보기 위해 이루어야 할 첫 번째 일인 dassanena pahātabba, 곧 바른 Buddha dhamma를 듣고 마음에 새겨 봄으로써 버려야 할 몫을 버리는, nibbāna를 보는 데 필요한 첫 번째 일을 이미 마치셨으리라고 저는 굳게 믿습니다.
ඊළඟට අප පින්වතුන්ට කරගැනීමට ඇද්දේ භාවනාය පහාතබ්බ එහෙනම් භාවනාවෙන් පහ කළ යුතු කොටස පහ කරගෙන නිවන් සාක්ෂාත් කර ගැනීමේය මෙම
다음으로 여러분께 남은 일은 bhāvanāya pahātabba, 곧 bhāvanā로 버려야 할 몫을 버리고 nibbāna를 몸소 깨닫는 것입니다.
පහ කරගෙන නිවන් සාක්ෂාත් කර ගැනීමේය මෙම අරමුණ සපුරා ගැනීම සඳහා උදව් කර ගැනීමට හැේ සංයුක්ත තැටියක් ඉදිරිපත් කිරීමට කලක සිටම මගේ අදහසක් තිබෙනවා. ඒ අනුව 2006වපුර
이 목표를 이루는 데 도움이 될 수 있는 CD를 내놓고 싶다는 생각을 저는 오래전부터 품고 있었습니다.
සිටම මගේ අදහසක් තිබෙනවා. ඒ අනුව 2006වපුර පසරොස්සක පොහොේදින දොරට වඩින නිවන් දකින සිරි සඳහා නවය නැමති සංයුක්ත තැටිය එම කාර්ය ඉටින පරිවදි සකසා
그에 따라 2006년 Poson poya 날 세상에 내놓는 'Nivan Dakina Siri Sadaham 9'라는 CD를 그 일을 이루도록 꾸며 마련했습니다.
මෙම සංයුක්ත තැටියේ මුලින්ම අඩංගුව ඇත්තේ අප ආර්යයන් වහන්සේ විසින් සියලුම සතුන්ට මහා කරුණාවෙන් යුතුව තම තමන්ට ඇති දුක් දොම්නස් වලින් බේදී තම ලෞකික ජීවිතය සාර්ථය කරගන්නා ගමන් ම තම නිවන ලබා ගැනීමට
이 CD에 맨 먼저 담긴 것은, 우리 ariya 스님께서 모든 중생에게 크나큰 karuṇā로, 저마다 겪는 괴로움과 슬픔에서 벗어나 세속의 삶을 잘 꾸려 가면서 스스로 nibbāna를 얻을
මාර්ගය පාදාගත හැකි ඇැවරින් සෙංසුවාදාළදී පවත්වන්න යෙදෙන විශේෂ බුද්ධ පූජාවයි.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දෙවෙනුව මෙම සංයුක්ත තැටියේ අඩංගුවන්නේ භාවනාවෙන් පහ කළ යුතු කොටස පහ කර ගැනීම සඳහා අප ආර්යයන් වහන්සේ විසින් ලබා දී ඇති කමටහන් නියය මෙම කමටහන්
두 번째로 이 CD에 담긴 것은 bhāvanā로 버려야 할 몫을 버리기 위해 우리 ariya 스님께서 주신 kammaṭṭhāna들입니다.
කමටහන් නියය මෙම කමටහන් වලින් සමහරක් අප ආර්යයන් වහන්සේගේ විශේෂ අවසරය පරිදි එක දිගට විනාඩි 45ක් හෝ ජීවිත
이 kammaṭṭhāna들 가운데 몇 가지는 우리 ariya 스님의 특별한 허락을 받아, 이어서 45분 동안
වැදි ලෙස
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මෙම සංයුක්ත දැක්ට සවන් දෙමින් භාවනා කිරීමට හැකි පරිදි මාසින් සකස් කර ඇත.
이 CD를 들으면서 bhāvanā를 할 수 있도록 제가 꾸며 놓았습니다.
ඇත්ත වශයෙන්ම තමාට සුදුසු එසේෙන්ම තමා වඩම කැමතියි කමටහන තෝරාගෙන මෙම සංයුක්ත තැටියට තමන් දෙමින් භාවනා කිරීමට හැටියේ. දෙවනුව
참으로 자기에게 알맞고 또 자기가 닦고 싶은 kammaṭṭhāna를 골라 이 CD를 들으면서 bhāvanā를 하는 것이 좋겠습니다.
තමන් දෙමින් භාවනා කිරීමට හැටියේ. දෙවනුව මෙම සංයුක්ත තැටියට අපයන් වහන්සේ විසින් දේසිත විශේෂ බොදුණු සෙත්සාන්ති ක්‍රමයක් අඩංගු කර ඇත.
그다음으로 이 CD에는 우리 ariya 스님께서 설하신 특별한 Buddha의 seth-śānti 방법이 담겨 있습니다.
අපගේ ලෞකික ජීවිතයේදී නූණපානට සිදුවෙන හණෙමින් හදහුවනියම් ප්රේතභූත පිසාච ජන කරදවකින් බේරිය සිටීමට මෙම විශේෂ බුදුදුනුස් සිත්සාන්තිය මහෝපකාරී වේ. එම
우리가 세속의 삶에서 겪게 되는 yakkha, preta, bhūta, pisāca 같은 존재들로 인한 괴로움에서 벗어나 있는 데 이 특별한 Buddha의 seth-śānti가 크게 도움이 됩니다.
බුදුදුනුස් සිත්සාන්තිය මහෝපකාරී වේ. එම කරදර වලින් බේරී අපගේ ආර්ය මාර්ගය වඩා ගැනීමට මෙම ශාන්ති ක්‍රමය විවහල් වේ. අප
그 괴로움들에서 벗어나 우리의 ariya magga를 닦아 나가는 데 이 śānti 방법이 버팀목이 됩니다.
ගැනීමට මෙම ශාන්ති ක්‍රමය විවහල් වේ. අප ආර්යන් වහන්සේ අප ආර්යන් වහන්සේගේ විශේෂ අවසරය පරිදි මා විසින් එම ප්රෙත් ශසාන්තික ක්‍රමය කරගත යුත්තේ කෙසේදයි විස්තර කර ඇත
우리 ariya 스님의 특별한 허락에 따라, 그 seth-śānti 방법을 어떻게 해야 하는지 제가 자세히 풀어 놓았습니다.
මෙම නිවන් වඩන පිරිසදහම් නවය නැමති සංයුක්ත තැටිය ඉදිරිපත් කිරීම සඳහා මාහට අනෙකුත් සංයුක්ත තැටිවලට වඩා වැඩි මහන්සියක් කැප කිරීමක් කිරීමට සිදිය එහෙත්
이 'Nivan Vadana Siri Sadaham 9'라는 CD를 내놓기 위해 저는 다른 CD들보다 더 많은 수고와 몸바침을 들여야 했습니다.
මහන්සියක් කැප කිරීමක් කිරීමට සිදිය එහෙත් එම මහන්සිය කැප කිරීම nඑන් පත්ලාගද සිල්ලා
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
වන මා විසින් ඉතා සතුටින් කරන ලද්දේ ඔබ සැමගේ ආශිර්වාදය මටත් ඔබ සැමටත් නිවන් සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනාව වන්නා වූ කුසලයක් බව දන්නායිමි.
그 수고를 제가 아주 기쁘게 한 것은, 그것이 여러분 모두의 축복이 되고 저와 여러분 모두가 nibbāna를 몸소 깨닫는 바탕이 될 kusala임을 알기 때문입니다.
මෙම කුසල බලයෙන් මටත් ඔබ සැමටත් ධර්ම ඥානය පහළ වී හැකි ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරමි.
이 kusala의 힘으로 저와 여러분 모두에게 dhamma의 ñāṇa가 일어나 될 수 있는 한 빨리 nibbāna를 깨달을 수 있기를 저는 바랍니다.