와하라까 코리아
CD009-02

CD009 · 2번째 · 44분 · 원문 녹음

Buddha pūjā

බුද්ධ පූජාව.

අද දින මේ පින්වත් පිරිස ඉතාම ශ්‍රද්ධාවෙන් අනන්ත ගුණඇත්තා වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අප්‍රමාණ මහා ගුණස්කන්ධයන් සිහි කරලා ඒ වාගේම උතුම්ම ශ්‍රී සද්ධර්ම රත්නයේ අනන්ත අප්‍රමාණ මහා ගුණස්කන්ධයන් සිහි කරලා ඒ වාගේම උතුම් මහා සංඝරත්නයේ අනන්ත අප්‍රමාණ මහා ගුණස්කන්ධයන් සිහි කරලා මේ කියන්නා වූ ත්‍රිවිධ රත්නයේ අප්‍රමාණ වූ ගුණාශිර්වාද බල මහිමයන් හේතු කරගෙන අප සෑම සියලු දෙනාටමත් තිබෙන්නා වූ සියලු ආකාර දුක් අරදර දෝෂාන්ධකාර දුරුවේවා සියලු ආකාර වන්නාවූ බාධක මාර කපලු පද්‍රා දුක් කරදර දෝෂා අන්ධකාර දුරුවෙලා සියලු යහපතින් ජයග්‍රහණයෙන් අභිද්ධියෙන් යුත්තෝත නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා පහළ කෙරෙත්වාගෙනඋතුම් අධිෂ්ඨාන තබාගෙන අප

오늘 이 puñña 있는 대중은 깊은 saddhā로, 끝없는 guṇa를 지니신 Sammā Sambuddha 아버지들의 헤아릴 수 없는 큰 guṇa 더미를 떠올리고, 또한 가장 높은 Saddhamma Ratana의 헤아릴 수 없는 큰 guṇa 더미를 떠올리고, 또한 높은 Saṅgha Ratana의 헤아릴 수 없는 큰 guṇa 더미를 떠올립니다. 이 세 Ratana의 헤아릴 수 없는 guṇa와 축복의 힘에 힘입어, 우리 모두에게 있는 온갖 괴로움과 어려움, 허물과 어둠이 걷히기를, 온갖 걸림돌과 Māra와 재앙과 괴로움, 허물과 어둠이 걷혀 모든 좋은 것과 이김과 번영을 갖추고 nibbāna를 몸소 이루는 바탕과 vāsanā가 나타나기를 바랍니다.

කෙරෙත්වාගෙනඋතුම් අධිෂ්ඨාන තබාගෙන අප පමණක් නොවෙයි අනන්ත අප්‍රමාණ දිව්‍යා බ්‍රහ්ම මනුස්ස අමනුස්ස සතර වර්ගය ඥාති මිත්‍රාදී කොට්ඨාස ඇතුළු අප්‍රමාණ ලෝකවාසී සියලු සත්වයවද මේ මහා පූජෝ උපහාරයව තම තමන් විසින්ට තබාගෙන අත හිත දීගනිමින් සිද්ධ කරන මහා වන්දනාමාන පූජා සත්කාර සේසී කර ගනිත්වා ඒ තුන් ලෝකාග්‍රව සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේලාග්‍ර කර මහා සංඝරත්නයේ මහා ගුණරුවින් නිර්මිතව වැඩ සිටිනවා සමාන ගෞරව සිතින් යුත්තව මේ මහා පූජෝ පහර සිද්ධ කරගනිත්වා කියන මේ උතුම් අධිෂ්ඨානයෙන් යුත්තව මෙවන් උතුම් කටයුතු ආරම්භ කරන්න සෑම දෙනාම සාදුකාරයක් දෙන්න

이 높은 adhiṭṭhāna를 세우고, 우리뿐 아니라 헤아릴 수 없는 deva, brahma, 사람, 사람 아닌 이들의 네 무리와 친척·벗들을 비롯한 세상의 모든 중생도 이 큰 pūjā를 저마다 제 것으로 받아들여 손과 마음을 함께 보태며 큰 절과 pūjā에 함께하기를 바랍니다. 세 세상에서 가장 높으신 Sammā Sambuddha 아버지들을 앞세우고 큰 Saṅgha Ratana가 큰 guṇa의 모습으로 지어져 앞에 계신 듯 똑같이 우러르는 마음으로 이 큰 pūjā를 이루기를 바라는 이 높은 adhiṭṭhāna를 지니고, 이 높은 일을 시작하도록 모두 sādhu를 외칩시다.

[උගුර කෑරීම] අනත ගුණ බුදු රජිඳුනේ දැන උතුම් ගුණ කඳ පුදන්නේ අනත මහ ගුණුවේ දෙෙනි දෙතිසක් ගුණරුෙන් බඳ මවන්නේ අනත ගුණ දිව මන් මහානි පියා වැඩි ලෙස දකින්නේ අනත ගුණ බුදුෝ පියාමවනෙමු සියලු සත සෙත කෙරෙන්නේ

[목을 가다듬는 소리] 끝없는 guṇa의 Buddha 임금이시여, 높은 guṇa 더미를 알고 바칩니다. 끝없는 큰 guṇa의 서른두 가지 모습으로 그 몸을 그려 냅니다. 끝없는 guṇa로 살아 계신 큰 아버지께서 앞에 계신 듯 봅니다. 모든 중생에게 평안을 주시는 끝없는 guṇa의 Buddha 아버지를 그려 냅시다.

දෙතිසක් ගුණ නරුවෙන් සිරි බුදු බඳ මව අසු අනුලකුණු එබී ලෙස බඳිදුවලවමු දෙසියද සොළොත් සිරිපා සලකුණු නගමු සිරිපාකණු මත බුදු ප්‍රිය කඳ මවමු

서른두 가지 큰 모습으로 거룩한 Buddha의 몸을 그리고, 여든 가지 작은 모습으로 꾸밉시다. 이백열여섯 가지 거룩한 발자국 무늬를 드러내고, 그 발자국 위에 사랑스러운 Buddha의 몸을 그려 냅시다.

සම්බුදු පිය ිය රජුන් දිවමන් ලෙස මවලා කැමුණි පියවරුන් එම මවලා පද බුදු මැදුරු ලෙස සැම පිරිසිදු කරලා වඩමහද මැදුරු බුදු මැදුරුම කරලා

Sambuddha 아버지 임금을 살아 계신 듯 그리고, 모든 muni 아버지들도 그렇게 그립니다. 이 자리를 Buddha의 궁전처럼 모두 깨끗이 하고, 마음의 궁전을 Buddha의 궁전으로 삼습니다.

සුදු මහලු තුම්මල් ආසන මවාගෙන දිවමන් මුණවරුන් වැඩි ලෙස සිතාගෙන ඒ මල් අසුන් පුදනෙමු ගුණ නගා දැන

흰 연꽃 자리를 그려 내고, 살아 계신 muni들께서 앉아 계신다 여기며, 그 꽃자리를 guṇa를 높이 알고 바칩니다.

මුනිවරු වැඩ හිඳිත් වෛද සිා දැන සඟ පෙළද සංවරුව ුවකින් මවමු සංවර ගුණුවෙන් හදව වෙත වැඩමවමු [උගුර කෑරීම]

muni들께서 앉으시기를 마음에 그리며, saṅgha의 줄을 다스림(saṃvara)으로 그려 냅시다. 다스림의 guṇa로 마음속에 모셔 들입시다. [목을 가다듬는 소리]

මැව්සු සුදු නෙළුම් ආසන මල් ගෙන පුදමු මහ සඟ පෙළමිසේ වැඩමා හිඳුවවමු

그려 낸 흰 연꽃 자리와 꽃을 가져와 바치고, 큰 saṅgha의 줄을 이렇게 모셔 앉힙시다.

සම්බුදු ගුණුවෙන් මහා රැත් කඳන නැගිලා සැමසක් වලම සවනක් රැසකින් බබලා මෙමද උතුම් බුදු රැස් කඳ සහ ඇදිලා සැම සත වෙතට යාවා සවනට ගලලා

Sambuddha의 guṇa에서 큰 빛줄기가 솟아올라 모든 세계(sakvala)에 여섯 빛깔로 빛나고, 이 높은 Buddha의 빛줄기가 뻗어 나가 모든 중생에게 이르러 귀에 흘러듭니다.

අපමණ සියලු සැමසක් වලකම ඉන්න දෙවි බඹ සැමට නද පතුර මී මෙලේන්න මෙ නද අසා බුදු රැස්ගඟේ නහාමින්න දෙවි බඹ එන්න තෙරුවන් ගුණ පුදවන්න

헤아릴 수 없는 모든 세계에 있는 deva와 brahma 모두에게 이렇게 소리를 퍼뜨립니다. 이 소리를 듣고 Buddha 빛의 강에서 몸을 씻으며, deva와 brahma여, 오셔서 teruvan(세 보배)의 guṇa에 pūjā를 올리소서.

අපමණ සියලු සැමසක් වලකම ඉන්නා නොමිනිස් සැමට නද පතුරමී මෙලේසිදින්නා මෙද අසා බුදු රැස් ගඟේ නාමිනා නොමිනිසෙන්න තෙරුවන් ගුණා

헤아릴 수 없는 모든 세계에 있는 사람 아닌 이들 모두에게 이렇게 소리를 퍼뜨립니다. 이 소리를 듣고 Buddha 빛의 강에서 몸을 씻으며, 사람 아닌 이들이여, 오셔서 teruvan의 guṇa를 기리소서.

අපමණ සියලු සැමසක් වලකම ඉන්න සැමලෝ [උගුර කෑරීම] සතට නද පතුර මිහි වෙලේ මෙද අසා බුදු රැස් ගඟේ නහාමි සැම සත එන්න තෙරුවන් ගුණින්න

헤아릴 수 없는 모든 세계에 있는 [목을 가다듬는 소리] 모든 세상의 중생에게 이렇게 소리를 퍼뜨립니다. 이 소리를 듣고 Buddha 빛의 강에서 몸을 씻으며, 모든 중생이여, 오셔서 teruvan의 guṇa를 기리소서.

සම්බුදු මහා ගුණ රැස් කඳකින් දැකලා වඳිනට පුදන්නට ගරු හිතක ින්ම මෙලා ජය සිරි බෝදි මහා මළුවක් දැක මවලා අප සැම සිති මුළෝ සත සමඟින් මෙලා

Sambuddha를 큰 guṇa의 빛 더미로 보며, 우러르는 마음으로 절하고 pūjā를 올리려 합니다. 거룩한 Jaya Sri Bodhi의 큰 뜰을 마음에 그리고, 우리 모두 온 중생과 함께 이렇게 모입니다.

බුදු දම් මහා සඟ යන තෙරුවන් පුදමු සැම සත සමඟිය නමදින්නට මග වඩමු

Buddha, dhamma, 큰 saṅgha라는 teruvan에 pūjā를 올립시다. 모든 중생이 함께 절할 수 있도록 길을 닦읍시다.

නැම මදුම් ගයක් සැමුව අගින් පිට කරමු

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මුණ රජ දහම් සඟ පෙළමදුම් කරමු සාදු සාදු සාදු

muni 임금과 dhamma와 saṅgha의 줄에 절을 올립시다. sādhu, sādhu, sādhu.

අනන්ත ගුණට සම්මා සම්බුදු පියාණන් වහන්සේලාග්‍ර කරගෙන මහා සංඝරත්නය මහා ගුණරුව නිර්මිතව වැඩඳිනවා සමාන ගෞරව සිතින් යුක්තව ඒතුන් ලෝකාග්‍රව සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට උතුම් වූ ශ්‍රී සත් ධර්ම රත්නයට උතුම්ම මහා සංඝරත්නයට මාගේම මේ අග්‍රීත මහා නමස්කාරයේ වේවා කියා පළමුවසීහි කරමින් මේ නමස්කාර පාට සත්ගායනා කරන්න සෑම දෙනාම සාදුකාරයක් දෙන්න

끝없는 guṇa의 Sammā Sambuddha 아버지들을 앞세우고 큰 Saṅgha Ratana가 큰 guṇa의 모습으로 지어져 앉아 계신 듯 똑같이 우러르는 마음으로, '세 세상에서 가장 높으신 Sammā Sambuddha 아버지들께, 높은 Saddhamma Ratana께, 가장 높은 큰 Saṅgha Ratana께 이것이 나의 가장 높은 큰 namaskāra가 되기를' 하고 먼저 떠올리며, 이 namaskāra 구절을 함께 외기 위해 모두 sādhu를 외칩시다.

හොඳයි කවුරුත් නමස්කාර පාරිය සත් ගායනා කරන්න [උගුර කෑරීම][කැස්ස] සාදුකාරයක් දෙන්න

좋습니다. 모두 namaskāra 구절을 함께 외십시오. [목을 가다듬는 소리, 기침] sādhu를 외칩시다.

සරණාගමනය සිද්ධ කර ගැනීමට මේ සරණ වාක්‍ය සත්ගායනා කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි

saraṇāgamana를 이루기 위해 이 saraṇa 구절을 함께 외십시오. Buddhaṃ saraṇaṃ gacchāmi(Buddha께 의지합니다). Dhammaṃ saraṇaṃ gacchāmi(dhamma에 의지합니다). Saṅghaṃ saraṇaṃ gacchāmi(saṅgha에 의지합니다).

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතිය තියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි

Dutiyampi(두 번째로) Buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi. Dutiyampi Saṅghaṃ saraṇaṃ gacchāmi.

තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණ ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

Tatiyampi(세 번째로) Buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Saṅghaṃ saraṇaṃ gacchāmi.

ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නො සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්මසාරති ධම්මති සත්තා දිව මනුසානං සත්මාං බුද්ධෝ භගවා

Itipi so bhagavā arahaṃ sammāsambuddho vijjācaraṇasampanno sugato lokavidū anuttaro purisadammasārathi satthā devamanussānaṃ buddho bhagavā (그분 Bhagavā는 arahaṃ이시고, 스스로 바르게 깨달으신 분이시며, 앎과 행실을 갖추셨고, 잘 가신 분이시며, 세상을 아시는 분이시고, 더없는 분이시며, 길들일 사람을 이끄시는 분이시고, deva와 사람의 스승이시며, Buddha이시고, Bhagavā이시다).

ස්වාතෝ භගවතා ධම්මෝ සංදිත් අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චං වේදිතබ්බෝ විඤ්ඤහිත

Svākkhāto bhagavatā dhammo sandiṭṭhiko akāliko ehipassiko opanayiko paccattaṃ veditabbo viññūhīti (Bhagavā께서 잘 설하신 dhamma는 스스로 볼 수 있고, 때를 가리지 않으며, 와서 보라 할 만하고, 이끌어 주며, 지혜로운 이가 저마다 알아야 할 것이다).

සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ පූජු පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගල ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයියෝ පාහුනෙයියෝ දක්ඛණෙයියෝ අංජිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති

Supaṭipanno bhagavato sāvakasaṅgho, ujupaṭipanno bhagavato sāvakasaṅgho, ñāyapaṭipanno bhagavato sāvakasaṅgho, sāmīcipaṭipanno bhagavato sāvakasaṅgho, yadidaṃ cattāri purisayugāni aṭṭha purisapuggalā, esa bhagavato sāvakasaṅgho āhuneyyo pāhuneyyo dakkhiṇeyyo añjalikaraṇīyo anuttaraṃ puññakkhettaṃ lokassāti (Bhagavā의 제자 saṅgha는 잘 걷고, 곧게 걷고, 바르게 걷고, 알맞게 걷는다. 네 쌍의 사람, 여덟 부류의 사람인 이 Bhagavā의 제자 saṅgha는 공양받을 만하고, 손님으로 모실 만하며, dakkhiṇā를 받을 만하고, 합장받을 만한, 세상의 더없는 puñña의 밭이다).

සාදුකාරයක් දෙන්න ශාසන දහම් තුළ අද ගුණයෙන් න් පුදලා ශාසන දහම් මතු කර හදනසවලා ශාසන සුචරිතෙන් සුචරිතයට නැමි ශාසන ගුණ වැඩමු සුචරිත ගෙන නගලා සාදු සාදු

sādhu를 외칩시다. sāsana의 dhamma 안에서 오늘 guṇa로 pūjā를 올리고, sāsana의 dhamma를 드높여 마음에 새기며, sāsana의 sucarita로, sucarita에 몸을 굽혀, sāsana의 guṇa를 키웁시다. sucarita를 드높이며 sādhu, sādhu.

සාදු සුචරිත අධිෂ්ඨාන ඇති කරගන්න මේක පද කියන්න ට මම සතුන් නොමාරමි [උගුර කෑරීම] සොරකම් කිසිත් නොකරමි දුසිරිතෙන් දුරු වෙමිසිතෙන් දුරුවෙ බොරු බසින් මත් පැනින් වැලකෙමි මින් සාදුකාරයක් දෙන්න

sādhu. sucarita의 adhiṭṭhāna를 세우기 위해 이 구절을 외십시오. 나는 중생을 죽이지 않겠습니다. [목을 가다듬는 소리] 어떤 도둑질도 하지 않겠습니다. 그릇된 짓에서 마음으로 멀어지겠습니다. 거짓말과 술에서 멀어지겠습니다. sādhu를 외칩시다.

සිසිලෙන් බුදු ගුණ තුන මතු කරගන්නේ සිසිලැති දම්පදයට සවනින්නේ යොමු කරගුණ සිසීලසට නැමෙන්නේ සිසිල් දහම් පුදනෙමු මෙලෙසින්

서늘함으로 세 가지 Buddha guṇa를 드러내고, 서늘한 dhamma 말씀에 귀를 기울이며, guṇa의 서늘함에 몸을 굽혀, 서늘한 dhamma에 이렇게 pūjā를 올립니다.

කරුණාමෙත් සිසිල් දිය කඳගෙන දුන්නේ න්නේ සදහම් අමාදම් රස පැන් කඳ දුන්නේ [උගුර කෑරීම] මුනිවරු මෙවන් මහා ගුණදන් දිය දුන්නේ ඇසුරෙන් සතගේ හද දුක් ගිනි නිවීයන්නේ

karuṇā와 mettā의 서늘한 물줄기를 주셨고, saddhamma라는 감로 dhamma의 맛있는 마실 물줄기를 주셨습니다. [목을 가다듬는 소리] muni께서 이렇게 큰 guṇa의 물을 주셨으니, 그 가까이에서 중생 마음의 괴로움의 불이 꺼집니다.

කරුණා අමාර දම් කඳගෙන ගෙන ඇදෙන සදහම් අමාරස පන් කඳගෙන ගෙන ඇදෙන මුනි රජිඳුන්ගේ සව් පෙළ ගරුවෙන් හැඳින පූජා කරමු අද රස පන් මවමි [උගුර කෑරීම]

karuṇā와 감로 dhamma의 물줄기를 지니고 흐르며, saddhamma 감로의 마실 물줄기를 지니고 흐르는 muni 임금의 제자들의 줄을 우러르며 알아보고, 오늘 맛있는 마실 물을 그려 pūjā를 올립시다. [목을 가다듬는 소리]

සැමදෙන වෙතට තෙරුවන් සමවට තේවා සැමගෙම දොහොත් සැමතැන් පිරිසිදුව වේවා සිසිලැති රසැති මහා පැන් මැවි මැවී යාවා අපමන පන් බඳුන් විහිදි පිදිාවා

teruvan의 samavata가 모두에게 깃들기를. 모두의 두 손이 어디서나 깨끗하기를. 서늘하고 맛있는 큰 마실 물이 그려지고 또 그려져 나아가기를. 헤아릴 수 없는 물그릇이 펼쳐져 바쳐지기를.

මුනි පිය මුල්ව මහා සඟ පෙළවෙට ත පුදමු සස පැන් සිසිල් පැන් කඳ මව මව යවමු නොවඩුව පිදේවයි මනසින් සිහිතබමු සාදුය නදෙමින් මේ පැන්ඳ පුදමු සාදු සාදු සාදු

muni 아버지를 앞세워 큰 saṅgha의 줄에게 바칩시다. 맛있고 서늘한 물줄기를 그리고 또 그려 보냅시다. 모자람 없이 바쳐지기를 마음에 새깁시다. sādhu를 외치며 이 마실 물을 바칩시다. sādhu, sādhu, sādhu.

සිසිලති රසැති මහ පැන් ැන් අරගෙන පුදලා ගාථා නද දෙවමු මේ ලෙසකින් සිතලා බුදුරජ සමඟ මහා සඟ පෙළ වෙත දැකලා පූජා කරමු අද මෙතා ගයලා සාදු සාදු සාදු

서늘하고 맛있는 큰 마실 물을 들어 바치고, 이렇게 마음먹고 gāthā 소리를 냅시다. Buddha 임금과 함께 큰 saṅgha의 줄을 뵈며 오늘 이렇게 노래하며 pūjā를 올립시다. sādhu, sādhu, sādhu.

සුගන්ධං සීත තලං කපංපං පසන්න මධුරං සුභංසං පානීය මේතං භගවා මේතං භගවා පතිගන් හාමුතමං හාතුමතමං

Sugandhaṃ sītalaṃ kappaṃ pasannaṃ madhuraṃ subhaṃ, pānīyametaṃ bhagavā paṭigaṇhātu-m-uttamaṃ (향기롭고 서늘하며 알맞고, 맑고 달고 좋은 이 마실 물을 Bhagavā께서 받아 주소서, 가장 높으신 분이시여).

සුගන්ධං සීතලං කප්පං සුගන්ධං සීතලං කපං පසන්න මධුරං සුභං මුරං සුභං පානීය මේතං භගවාතංවා පතිගන්න හාතු මුත්තමං මුතමං

(두 번째) Sugandhaṃ sītalaṃ kappaṃ pasannaṃ madhuraṃ subhaṃ, pānīyametaṃ bhagavā paṭigaṇhātu-m-uttamaṃ.

සුගන්ධං සීතලං කපං සුගන්ධං සීතලං කපං පසන්න මධුරං සුභං පසන්න මරං පානීය භගවාතං භගවා පතිගං හාමුත්තමං සාදුකාරයක්

(세 번째) Sugandhaṃ sītalaṃ kappaṃ pasannaṃ madhuraṃ subhaṃ, pānīyametaṃ bhagavā paṭigaṇhātu-m-uttamaṃ. sādhu를 외칩시다.

සිසිලැති සසැති මහා පැන් කඳ පුදා ඇත පිය දහම් සඟ පෙළ වෙලා ඇත අපමණ සිල් මහා පැන්ධ පුදාගත මහා ගුණ සිතිල් මහා පින්කඳ ලබා ඇත

서늘하고 맛있는 큰 물줄기를 아버지와 dhamma와 saṅgha의 줄에 바쳤습니다. 헤아릴 수 없는 서늘한 큰 물을 바쳐, 큰 guṇa를 지닌 서늘한 큰 puñña 더미를 얻었습니다.

හදවත් දහගිනි සැම දුක් නිවේවා සිසිලෙන් සාමයෙන් හද නිවි සැදේවා නිවනේ අමා සිසීලස හිමි කෙරේවා අපට තෝ සතට මේ සිත ලැබේවා සාදු සාදු සාදු

마음을 태우는 불, 모든 괴로움이 꺼지기를. 서늘함과 고요함으로 마음이 가라앉기를. nibbāna의 감로 같은 서늘함을 얻기를. 우리와 모든 중생이 이 마음을 얻기를. sādhu, sādhu, sādhu.

දිවමන් මුණිඳුන්ගේ මහා ගුණ කඳ හිතමු දිවමන් කලක රුක් වැනි ගුණ දකිමු පිය සමඟ දිවමන් සඟ පෙළමු [උගුර කෑරීම] දිවමන් ගුණ කඳට අද භෝජන පුදමු

살아 계신 muni의 큰 guṇa 더미를 떠올립시다. 살아 있는 kapruka(소원 나무) 같은 guṇa를 봅시다. 아버지와 함께 살아 계신 saṅgha의 줄을 [목을 가다듬는 소리] 떠올리며, 오늘 살아 계신 guṇa 더미에 bhojana(음식)를 바칩시다.

ආයුෂ වුණ සැප බලන යයි කියන මේ පස කැටි කළන් භෝජන රැගෙන සැමතින් පුදන ලෙස ගුණයෙන් සිත රැගෙන ගෙන පූජා කරමු දිවමන් ගුණයට ඉතින

āyu(목숨), vaṇṇa(빛깔), sukha(즐거움), bala(힘)를 준다고 하는 이 다섯 가지를 담은 bhojana를 들고, 어디서나 바치듯 guṇa로 마음을 다잡아, 살아 계신 guṇa에 pūjā를 올립시다.

[උගුර කෑරීම] සැමවෙත උතුම් තෙරුවන් සමවත වේවා හිතු පැතු සියලු මහා භෝජන මැවි ඒවා [උගුර කෑරීම] දොහොතම පිරිසිදුව දොහොතින් විහිදේව නොවඩුව පිදුම්මු සඟ පෙළ වෙත වේවා සාදු සාදු සාදු

[목을 가다듬는 소리] 높은 teruvan의 samavata가 모두에게 깃들기를. 바라고 원하는 모든 큰 bhojana가 그려지기를. [목을 가다듬는 소리] 두 손이 깨끗해지고 두 손에서 펼쳐지기를. 모자람 없는 pūjā가 saṅgha의 줄에 이르기를. sādhu, sādhu, sādhu.

සැමතින් පුදුව විලසම යළි සිහි කරමු දෝතම පිරිසිදුව යලිමේ ලෙස මවමු පළතුරු කැවිලි කිරි පැනිදිය සිත හිතමු උපනාමික වූ පූජාසද මවමු

어디서나 바치던 모습을 다시 떠올립시다. 두 손을 깨끗이 하고 다시 이렇게 그립시다. 과일, 과자, 우유, 꿀물을 마음에 그리며, 올려 드리는(upanāmita) pūjā 거리를 그립시다.

නොවඩුව පිදේවයි අපමණ ගෙන මවලා විහිදමු මුණි රජිඳු මුල් කරගෙන හිතලා මහ සඟ පෙළ වෙතද අඩු නැති ලෙස මවලා විහිදමු පුද ුදමු අද මෙහෙම ගාථා ගයලා සාදු සාදු සාදු

모자람 없이 바쳐지도록 헤아릴 수 없이 그려, muni 임금을 앞세운다 여기며 펼칩시다. 큰 saṅgha의 줄에게도 모자람 없이 그려 펼쳐 바치고, 오늘 이렇게 gāthā를 노래합시다. sādhu, sādhu, sādhu.

පළමුව මෙසේ අගත තැන් භෝජන පුදමු අගතැන් පිදුම් සිහි කර එළෙසම මවමු මුණි රජ මුල්ව මහා සඟ පෙළ වෙත පුදමු පිදනට මෙවන් අග තැන්ග ගාථා ගයමු සාදු සාදු සාදු

먼저 이렇게 맨 앞 몫(agga)의 bhojana를 바칩시다. 맨 앞 몫의 pūjā를 떠올리며 그와 같이 그립시다. muni 임금을 앞세워 큰 saṅgha의 줄에게 바칩시다. 이 맨 앞 몫을 바치려 gāthā를 노래합시다. sādhu, sādhu, sādhu.

අදිවාසේ තුනෝ භන්ති භෝජනං පරිපිතං අනුකම්පං උපාදාය පතිගන්හාමුතමං

Adhivāsetu no bhante bhojanaṃ parikappitaṃ, anukampaṃ upādāya paṭigaṇhātu-m-uttamaṃ (bhante시여, 우리가 마련한 이 bhojana를 받아들이소서. 가엾이 여기시어 받아 주소서, 가장 높으신 분이시여).

අදිවා වාේ තුනෝ භන්තිසේභි භෝජනං පරිපිතං අනුකම්පං උපාදාය අනුකම්පංදාය පතිගන්නාතු මුතමං

(두 번째) Adhivāsetu no bhante bhojanaṃ parikappitaṃ, anukampaṃ upādāya paṭigaṇhātu-m-uttamaṃ.

අදිවාසේ තුනෝ භන්ති භෝජනං පරිකප්පිතංපිතං අනුකම්පං උපාදාය අනුකම්පං පතිගන්න හාමුතමං සාදුකාරයක් දෙන්න

(세 번째) Adhivāsetu no bhante bhojanaṃ parikappitaṃ, anukampaṃ upādāya paṭigaṇhātu-m-uttamaṃ. sādhu를 외칩시다.

පළතුරු කැවිලි කිරි පැනි ලෙසම මැව්වේ උපනාමික වූ පූජා ලෙස විහිදෙව්වේ මුනිවරු මුල්ව සඟ පෙළපිමන් කිව්වේ ගාථාගෙන පුදමු මෙලෙසින් ගෙන ගැව්වේ සාදු සාදු සාදු

과일, 과자, 우유, 꿀을 그렇게 그려, 올려 드리는 pūjā로 펼쳤습니다. muni들을 앞세워 saṅgha의 줄에게 바치며, gāthā를 들어 이렇게 노래하며 바칩시다. sādhu, sādhu, sādhu.

අදිවාසේ තුනෝ භන්ති අවාසේනෝභන්තේ භෝජනං උපනාමිතං භෝජනං උපනාිතං අනුකම්පං උපාදායුං පතිගන්හාමුත්තමං

Adhivāsetu no bhante bhojanaṃ upanāmitaṃ, anukampaṃ upādāya paṭigaṇhātu-m-uttamaṃ (bhante시여, 올려 드리는 이 bhojana를 받아들이소서. 가엾이 여기시어 받아 주소서, 가장 높으신 분이시여).

අදිවාසේ තුනෝ භන්ති භෝජනං උපනාමිතං අනුකම්පං උපාදාය අනුකම්පං පතිගන්හාමුත් ුත්තමං

(두 번째) Adhivāsetu no bhante bhojanaṃ upanāmitaṃ, anukampaṃ upādāya paṭigaṇhātu-m-uttamaṃ.

අදිවාසේ තුනෝ භන්ති අසේෝ භෝජනං උපනාමිතං අනුකම්පං උපාදාය අනුපංපාදාය පතිගන්හාමුතමං සාදුකාරයක් තිය

(세 번째) Adhivāsetu no bhante bhojanaṃ upanāmitaṃ, anukampaṃ upādāya paṭigaṇhātu-m-uttamaṃ. sādhu를 세 번 외칩시다.

භෝජනපි පිදුව පින්කඳ අපමණ වෙනවා ආයුෂ වරුණ සැප බලන මතු වෙනවා. පිදු ලෙස පිදුන් ලැබුමට හේතුද වෙනවා. කැමටම මෙවන් මහා ගුණ පස හිමි වෙනවා.

bhojana를 바친 puñña 더미는 헤아릴 수 없이 커집니다. āyu, vaṇṇa, sukha, bala가 솟아납니다. 바친 대로 받게 되는 까닭도 됩니다. 모두가 이러한 다섯 가지 큰 guṇa를 얻게 됩니다.

ආයුෂ වරුණ සැප බලන ගුණ වැඩිලා ශාසන දහම් මග පෙළවෙත යොමු කෙරිලා සැමලො සතට නිවනට සැම මග හැදිලා නිවනම දකිත් වෛතනෙමු ගුණ වඩලා සාදු සාදු සාදු

āyu, vaṇṇa, sukha, bala의 guṇa가 자라나고, sāsana의 dhamma 길로 향하게 되며, 온 세상 중생에게 nibbāna로 가는 길이 닦여, nibbāna를 보기를 바랍니다. guṇa를 키우며 sādhu, sādhu, sādhu.

දිවමන් මුණි රජිඳු සඟමින් සඟුණු මෙදා වැඩ හිටි ලෙස හිතමු මහ ගුණ කඳම බදා අපමණ මුඛ සුවඳ දම්පද දෙව්වේ සදා මුනි රජ මුඛ සුවඳදක් දකිනෙමු ගුණීම මෙදා

살아 계신 muni 임금께서 saṅgha와 함께 여기 앉아 계신 듯 여기며, 큰 guṇa 더미를 끌어안읍시다. 늘 헤아릴 수 없는 입의 향기 같은 dhamma 말씀을 주셨으니, muni 임금의 입의 향기를 guṇa로 봅니다.

සිරිමුඛ සුවඳ දම්පද ලොව වෙත දුන්නේ සඟ පෙළමුවග එම දම් පද රැන්නේ එම මුඛ සුවඳ හඬ ලොව වෙත සෙත දෙන්නේ මෙම මුඛ සුවඳ සිහි කරෙමු ගුණය යෙන්නේ

거룩한 입의 향기로운 dhamma 말씀을 세상에 주셨고, saṅgha의 줄이 그 dhamma 말씀을 지녀 옵니다. 그 입의 향기로운 소리가 세상에 평안을 줍니다. 이 입의 향기를 guṇa로 떠올립시다.

සම්බුදු රජිඳු මුල් කර සඟ පෙළ දැකලා අභියසපුදන ලෙස ගුණ මනසින් මවලා සුවඳ දැහැත් පුදනෙමු අද ගුණ දැකලා මෙලෙසින් පුදමු අපමන මනසින් මවලා

Sambuddha 임금을 앞세우고 saṅgha의 줄을 뵈며, 그 앞에서 바치듯 guṇa를 마음으로 그립니다. 오늘 guṇa를 보며 향기로운 dähät(빈랑잎 꾸러미)를 바칩니다. 이렇게 헤아릴 수 없이 마음으로 그려 바칩시다.

සැම දෙන වෙතට තෙරුවන් සමවත වේවා දොහොතම පිරිසිදුව යහ මග පිහිටාවා සුවඳ දැහැත් අපමණ මැවි මැවීවා මුනි රජ මුල්ව සඟ පෙළවෙත පිද වේවා සාදු සාදුසාදු සාදු

teruvan의 samavata가 모두에게 깃들기를. 두 손이 깨끗해지고 좋은 길에 서기를. 향기로운 dähät가 헤아릴 수 없이 그려지기를. muni 임금을 앞세워 saṅgha의 줄에 바쳐지기를. sādhu, sādhu, sādhu.

දොහොතට මවා අපමණ විහිදාන මේ පින අප යහපත් ලෙස හැඳින බුදු රජිඳුන් සමඟ පෙළ දැන හැඳින පූජා කරමු අද මෙන් ඉන නෑ

두 손에 그려 헤아릴 수 없이 펼치며, 이 puñña가 우리에게 좋은 것임을 알고, Buddha 임금과 함께 saṅgha의 줄을 알아보며 오늘 pūjā를 올립시다…

සම්බුදු රජිඳුන්ගේ ළඟ විලින් දැකලා සමවත් ගුණ සැම මනසින් හිතලා සුවඳ දැහැත් අපමණ මව මව වඩලා වෙලා විහිදා පුදමු දැන් සාදුය නද නගලා සාදු සාදු සාදු

Sambuddha 임금을 바로 곁에 계신 듯 뵈며, samavata의 guṇa를 모두 마음으로 떠올리고, 향기로운 dähät를 헤아릴 수 없이 그리고 또 그려, 이제 sādhu 소리를 높이며 펼쳐 바칩시다. sādhu, sādhu, sādhu.

සුවඳැති දැහැත් පිදු පින් අපමණ වන්නේ අපමණ සතට විහිදමු ගුණ සිතකින්නේ නොවඩුව පිදුම් කළ පිංකඳ යවමි මින්නේ සතෙමු සැම සතට මේ සෙත මෙලෙසන්නේ

향기로운 dähät를 바친 puñña는 헤아릴 수 없이 큽니다. guṇa의 마음으로 헤아릴 수 없는 중생에게 펼칩시다. 모자람 없이 바친 puñña 더미를 이제 보내니, 모든 중생에게 이 평안을 이렇게 나눕니다.

මුඛ රෝගයක් කිසිවෙකු වෙත නොවේවා අපමණ ගුණ කඳින් මුඛ හඬ නැගේවා සාමය සමාධානය ඉන් වැඩේවා සාමෙන් නිවන් ලෝම සත දකීවා සාදු සාදු සාදු

누구에게도 입의 병이 없기를. 헤아릴 수 없는 guṇa로 입에서 좋은 소리가 나기를. 고요함과 어울림이 그로써 자라기를. 세상의 중생이 고요함으로 nibbāna를 보기를. sādhu, sādhu, sādhu.

අපමණ ගුණ සිතින් මුණි රජ ළඟ ඉන්නේ මහ සඟ පෙළද ළඟ විලසයි සිහිවන්නේ පිදුලසටම සුවඳැටි මෙදැහැ හැත් දුන්නේ ගාථා හඬ නගමු දැන් පූජා දෙන්නේ සාදු සාදු සාදු

헤아릴 수 없는 guṇa의 마음으로 muni 임금 곁에 있고, 큰 saṅgha의 줄도 곁에 계신 듯 떠올리며, 바친 그대로 향기로운 dähät를 드렸으니, 이제 pūjā를 올리며 gāthā 소리를 높입시다. sādhu, sādhu, sādhu.

නාගල්ලී දළුපේතං [උගුර කෑරීම] චුන්න පූගායුතං තම්බූලං පතිගන්හා හාතෝතං සතං පූජේමිදංජිනෝ සතංජේනෝ

Nāgavallidalūpetaṃ cuṇṇapūgāyutaṃ tambūlaṃ paṭigaṇhātu, sataṃ pūjemidaṃ jino (빈랑잎에 석회와 빈랑 열매를 갖춘 이 tambūla를 받아 주소서, Jina께 이것을 바칩니다). [목을 가다듬는 소리]

නාගල්ලී දළු පේතං නාගවල්ලි දූපේතං චුන්න පූගායුතං ුනුගමා තම්බූලං පතිගන්හාංති සතං පූජේමිදං අංජිනෝං

(두 번째) Nāgavallidalūpetaṃ cuṇṇapūgāyutaṃ tambūlaṃ paṭigaṇhātu, sataṃ pūjemidaṃ jino.

නාගල්ලී දළු පේතං නාගවල් චුන්න පූගායුතං ුගමායුතං තම්බූලං පතිගන්හා තම්බූලං පතිගන්නාතු සතං පූජේමිදංජිනෝ සතං පූජේමිදංජිනෝ සාදුකාරයක් තිය සාදු සාදු සාදු

(세 번째) Nāgavallidalūpetaṃ cuṇṇapūgāyutaṃ tambūlaṃ paṭigaṇhātu, sataṃ pūjemidaṃ jino. sādhu를 세 번 외칩시다. sādhu, sādhu, sādhu.

සම්බුදු දම්පද ඖෂද වන්නේ හිත ගත වෙත රෝගද දුරුවන්නේ භවලෙද කඳ සහ මුලින් නැසෙන්නේ අමානිවන් සුවයද හිමි

Sambuddha의 dhamma 말씀은 약이 됩니다. 마음과 몸의 병이 걷히고, bhava의 병 더미가 뿌리째 사라지며, 감로 같은 nibbāna의 편안함을 얻습니다.

සැමදා ලෙඩ නැති ලෙස නිවනින න සැනසුම ගෙන දෙති සත දුක හරිමින මෙවන් දම් අවුසද ලොව ගෙන දෙන මුනින්දු දකිමු ඖෂද දුන් ගුණ දැන

nibbāna로 늘 병 없이 되도록 중생의 괴로움을 덜며 위안을 주시고, 이런 dhamma의 약을 세상에 주시는 muni를 뵈며 약을 주신 guṇa를 압니다.

සම්බුදු මුඛ දම් හඬගෙන දුන්නේ දම්සද මේ මයිලොව වවන්නේ [උගුර කෑරීම] සඟ පෙළ එම අවුසද ගන්නේ සසට සතට දේවා එලේසින් ගෙන එන්නේ

Sambuddha께서 입으로 dhamma 소리를 주셨고, 그 dhamma 약이 이 세상에 자랍니다. [목을 가다듬는 소리] saṅgha의 줄이 그 약을 받아, saṃsāra의 중생에게 그렇게 가져다줍니다.

මෙවන් මහද ඖෂද දුන්න බුදු පියවරු මුල් කරමින් එම ගුණ කඳ පුදනටබැ සැන්න අවුසද මවෙමු සැම මනසින්

이런 큰 약을 주신 Buddha 아버지들을 앞세우고, 그 guṇa 더미에 바치려 모두 마음으로 약을 그려 냅시다.

සැමවෙත තෙරුවන් සමවත වේවා සැමගේ දෝෂ අද පිරිසිදු වේවා හිතු පැතු ඖෂධේ මැවේවා අපමණ විහිදී දීපිදේවා සාදු සාදු සාදු

teruvan의 samavata가 모두에게 깃들기를. 모두의 허물이 오늘 깨끗해지기를. 바라고 원하는 약이 그려지기를. 헤아릴 수 없이 펼쳐져 바쳐지기를. sādhu, sādhu, sādhu.

එලෙසම අපමන මැවි මැවී යාවා මහ සඟ පෙළ අභීය සෙපෙනේවා නොවඩුව පුදමී මතු වේවා සාදුන්සදින පුදාව සාදු සාදු සාදු සාදුමවන්

그렇게 헤아릴 수 없이 그려지고 또 그려지기를. 큰 saṅgha의 줄 앞에 드러나기를. 모자람 없이 바치는 것이 이루어지기를. sādhu 소리를 내며 바칩니다. sādhu, sādhu, sādhu, sādhu.

ඖෂද පිදු පින් අපමණ සසර වසන තුරුරු දුක් ගිනි නොමදෙන අට අනුරෝගද නව අනුවක් වන ව්‍යාධි දුරුම වේතනෙමු දැන

약을 바친 puñña는 헤아릴 수 없습니다. saṃsāra에 머무는 동안 괴로움의 불이 붙지 않도록, 아흔여덟 가지 병과 아흔아홉 가지 앓음이 걷히기를 이제 바랍니다.

නිදුක් නිරෝගී ගුණ මතු කරලා සියලුම භව දුක් රෝරු කෙරිලා නිවන ලැබේවයි සැමටම පතලා සාදු නදක් දෙමු මේ ලෙස හිතලා සාදු සාදු සාදු

괴로움 없고 병 없는 guṇa를 드러내고, 모든 bhava의 괴로움이 걷혀, 모두가 nibbāna를 얻기를 바라며, 이렇게 마음먹고 sādhu 소리를 냅시다. sādhu, sādhu, sādhu.

පෙර ලෙස පිදුමන් දොහොතින් මවමු අඩු නැති අුස කුස ගෙන විහිදවමු මුනිඳු මුල්ව මහා සඟ පෙළපුදමු පිදුවයි සිහි කර ගාථා ගයමු සාදු සාදු සාදු

앞서처럼 두 손으로 pūjā 거리를 그립시다. 모자람 없이 약을 들어 펼칩시다. muni를 앞세워 큰 saṅgha의 줄에 바칩시다. 바쳤음을 떠올리며 gāthā를 노래합시다. sādhu, sādhu, sādhu.

අදිවාසේ තුනෝ භන්ති අවාසේභන්තේ සජ්ජං පරිබ්බිතං අනුකම්පං උපාදාය අනුකම්පංදාය පතිගන්නාතුමුත්තමං මුත්තමං

Adhivāsetu no bhante bhesajjaṃ parikappitaṃ, anukampaṃ upādāya paṭigaṇhātu-m-uttamaṃ (bhante시여, 우리가 마련한 이 약을 받아들이소서. 가엾이 여기시어 받아 주소서, 가장 높으신 분이시여).

අදිවාසේ තුනෝ භන්ති අතින්සේෝභන්ති සජ්ජං පරිපිතං පරිපිතං අනුකම්පං උපාදාය අය පතිගන්හාමුතමං මුතමං

(두 번째) Adhivāsetu no bhante bhesajjaṃ parikappitaṃ, anukampaṃ upādāya paṭigaṇhātu-m-uttamaṃ.

අදිවාසේ තුනෝ භන්ති අවාසේෝභන්ති සජ්ජං පරිපිතං ේසජං පරිපිතං අනුකම්පං උපාදාය අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං පතිගන්නහාමුත්තමං සාදුකාරයක් දෙන්න

(세 번째) Adhivāsetu no bhante bhesajjaṃ parikappitaṃ, anukampaṃ upādāya paṭigaṇhātu-m-uttamaṃ. sādhu를 외칩시다.

සම්බුදු රජිඳු අරි අටඟි මග දුන්නේ ඒ දම් මග නිසයි නිවනද හමුවන්නේ අපමණ ගුණැති ඒ අරි මග ගෙනෙමි අටදම් මහා කඳ සඟ පෙළගෙන එන්නේ

Sambuddha 임금께서 거룩한 여덟 갈래 길(ariya aṭṭhaṅgika magga)을 주셨고, 그 dhamma 길로 nibbāna를 만나게 됩니다. 헤아릴 수 없는 guṇa의 그 거룩한 길을 지니고, saṅgha의 줄이 여덟 dhamma의 큰 더미를 가져옵니다.

හරි අටඟු මගින් යහ මග වෙත එන්නා අට මග නගෙන සඟ පෙළ සිහි කරමින්නා ඒ මග ලොවට බිහි කළමුණි රජිඳුන්නා සිහි කර සිටිමු මහා ගුණකඳ සිතමින්

바른 여덟 갈래 길로 좋은 길에 이르며, 여덟 갈래 길을 지닌 saṅgha의 줄을 떠올리고, 그 길을 세상에 내신 muni 임금을 떠올리며 큰 guṇa 더미를 생각합시다.

අට ට මග සිටින සඟ පෙළ ගෙන එන්නේ සඟ පෙළමයි ලෝ සත සෙත කරවන්නේ ඒ ගුණ කඳට අට පිරිකර මවමින්නේ පූජා කරමු බුදු පියුල් කරමින්නේ

여덟 갈래 길에 선 saṅgha의 줄이 그것을 가져오고, saṅgha의 줄이 세상 중생에게 평안을 줍니다. 그 guṇa 더미에 aṭṭhaparikkhāra(여덟 가지 살림살이)를 그려, Buddha 아버지를 앞세워 pūjā를 올립시다.

සැමවෙත උතුම් තෙරුවන් සමවට වේවා සැමගෙම දෝත අද සැම පිරිසිදු වේවා අට පිරිකර මැවී අපමණ විහිදේවා බුදු පිය මුල්ව සඟ පෙළවෙත පිදිවා සාදු සාදු සාදු

높은 teruvan의 samavata가 모두에게 깃들기를. 모두의 두 손이 오늘 깨끗해지기를. aṭṭhaparikkhāra가 그려져 헤아릴 수 없이 펼쳐지기를. Buddha 아버지를 앞세워 saṅgha의 줄에 바쳐지기를. sādhu, sādhu, sādhu.

නොවඩුව මෙසේ අට පිරිකරගෙන මවලා වෙලා පූජා කළා සැමතින් අඩු නැත කියලා මේ පින් කුසල් කඳ අපමණ බව දැකලා සතටද අප සැමට සෙතෙමු මෙලා

모자람 없이 이렇게 aṭṭhaparikkhāra를 그려, 어디서나 모자람 없이 바쳤습니다. 이 puñña와 kusala 더미가 헤아릴 수 없음을 보고, 중생과 우리 모두에게 이렇게 평안을 나눕니다.

සසරෙහි වසන තුරු මග මතු වේවා අරි අටන් ගිව්වෝ මගින් නිවනට පැමිණේවා පවටින සියලු සැම බාධක දුරුවේවා නිවනේ අමාසුව සැම සතටම වේවා සාදු සාදු සාදු

saṃsāra에 머무는 동안 길이 드러나기를. 거룩한 여덟 갈래 길로 nibbāna에 이르기를. 나쁜 업에서 오는 모든 걸림돌이 걷히기를. nibbāna의 감로 같은 편안함이 모든 중생에게 있기를. sādhu, sādhu, sādhu.

මුනි රජ මුල්ව මහා සඟ පෙළ සිහි කරමු පෙර ලෙස දොහොතේ අට පිරි කරගෙන මවමු නොවඩුව පිදේවයි සැමතින් විහිදවමු සාදුය නදවා මෙම ගාථා ගයමු සාදු සාදු සාදු

muni 임금을 앞세워 큰 saṅgha의 줄을 떠올립시다. 앞서처럼 두 손에 aṭṭhaparikkhāra를 그립시다. 모자람 없이 바쳐지도록 어디서나 펼칩시다. sādhu 소리를 내며 이 gāthā를 노래합시다. sādhu, sādhu, sādhu.

අදිවාසේ තුනෝ භන්තිවාසේෝභන්තේ අට පරිකාරං පරිපිතං අනුකම්පං උපාදායම් පතිගන්හාමුතමං

Adhivāsetu no bhante aṭṭhaparikkhāraṃ parikappitaṃ, anukampaṃ upādāya paṭigaṇhātu-m-uttamaṃ (bhante시여, 우리가 마련한 이 여덟 가지 살림살이를 받아들이소서. 가엾이 여기시어 받아 주소서, 가장 높으신 분이시여).

අදිවාසේ තුනෝ භන්ති භන්ති අට්ඨ පරිකාරං පරිප්පිතං අනුකම්පං උපාදායු පතුපාතිගන්න මුතමං

(두 번째) Adhivāsetu no bhante aṭṭhaparikkhāraṃ parikappitaṃ, anukampaṃ upādāya paṭigaṇhātu-m-uttamaṃ.

අදිවාසේ තුනෝ භන්ති අිසේභති අට්ඨ පරිකාරං පරිකපිතං අටංිකා අනුකම්පං උපාදාය අනුකම්පංදාය පතිගණ්හාමුතමං පතිගම්හාමුතමං සාදුකාරයක් දෙන්න

(세 번째) Adhivāsetu no bhante aṭṭhaparikkhāraṃ parikappitaṃ, anukampaṃ upādāya paṭigaṇhātu-m-uttamaṃ. sādhu를 외칩시다.

මෙතුවක් නොපිදු සැම දේවල් ගෙන මවමු නොවඩුව සියල්ලෙන් පිරි පූජා හදමු. මව මව පුදන්නට මනසින් ගෙන මවමු. සැම ගුණ හිතින් සමවත් ගුණයට ඇදෙමු.

지금까지 바치지 못한 모든 것을 그려 냅시다. 모자람 없이 모든 것을 갖춘 pūjā를 마련합시다. 바치려고 마음으로 그리고 또 그립시다. 모든 guṇa의 마음으로 samavata의 guṇa로 이끌립시다.

තෙරුවන් ගුණැති සමවත සැම වෙත වේවා සැම ගෙම දොහොත අද පිරිසිදු ලෙස వేවා තෙල් මල් සඳුන් සුහනද ගෙන ඒවා අපමණ මැවි මැවී මුණි රජ වෙත යාවා

teruvan의 guṇa를 지닌 samavata가 모두에게 깃들기를. 모두의 두 손이 오늘 깨끗해지기를. 기름, 꽃, 백단, 좋은 향을 가져오기를. 헤아릴 수 없이 그려져 muni 임금께 가기를.

සේසත් වියන් න් වට තිර ගෙන මවමු චීවර පිණ්ඩපාතද සෙනසුන් මවමු එලෙසම ගිලන් පස සිව් පස ගෙන මවමු නොවඩුව මුල්ව ගෙනමු රජ වෙත යවමු

흰 일산과 덮개와 둘레의 휘장을 그립시다. 가사(cīvara)와 piṇḍapāta와 머물 곳(senāsana)을 그립시다. 그렇게 병자의 약(gilānapaccaya)까지 네 가지 살림(paccaya)을 그립시다. 모자람 없이 muni 임금께 보냅시다.

නොවඩුව මහා සඟ පෙළවෙත මැවීවා විහිදීනො නොවඩු ලෙස සැමතින් පිදේවා මුනි රජ මුල්ව පිදුවයි හිත සැදේවා සාදුය නදෙමින් ගාතා ගයාවා සාදු සාදු සාදු

모자람 없이 큰 saṅgha의 줄에게 그려지기를. 모자람 없이 펼쳐져 어디서나 바쳐지기를. muni 임금을 앞세워 바쳤다는 마음이 가득하기를. sādhu 소리를 내며 gāthā를 노래하기를. sādhu, sādhu, sādhu.

අදිවාසේ තුනෝ භන්ති අවාසේනෝභන්ති සබ්බං සද්ධාය පූජිතං සබ්බං සද්ධායත අනුකම්පං උපාදාය අනුකම්පංදාය පතිගහාතුමුත්තමං මුත්තමං

Adhivāsetu no bhante sabbaṃ saddhāya pūjitaṃ, anukampaṃ upādāya paṭigaṇhātu-m-uttamaṃ (bhante시여, saddhā로 바친 이 모든 것을 받아들이소서. 가엾이 여기시어 받아 주소서, 가장 높으신 분이시여).

අදිවාසේ තුනෝ භන්තේ අවාසේනෝභන්තේ සබ්බං සද්ධාය පූජිතං සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය අනුකම්පං පතිගන්හා ාතු මුත්තමංතමං

(두 번째) Adhivāsetu no bhante sabbaṃ saddhāya pūjitaṃ, anukampaṃ upādāya paṭigaṇhātu-m-uttamaṃ.

අදිවාසේ තුනෝ භන්ති අවාසේෝභේ සබ්බං සද්ධාය පූජිතං සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය අනුකම්පංදාය පතිගන්හාමුතමං සාදුකාරයක් දෙන්නෝ

(세 번째) Adhivāsetu no bhante sabbaṃ saddhāya pūjitaṃ, anukampaṃ upādāya paṭigaṇhātu-m-uttamaṃ. sādhu를 외칩시다.

වඩුව සියලු දේ බුදුරජ ළඟ පුදලා මහා සඟ පෙළ වෙතද අඩු නැති ලෙස පුදලා ලැබු පින් කුසල් කඳ අපමණ බව හිතලා සැම යහපත පතමු නිවනද මුල් කරලා

모자람 없이 모든 것을 Buddha 임금 곁에 바치고, 큰 saṅgha의 줄에게도 모자람 없이 바쳤습니다. 얻은 puñña와 kusala 더미가 헤아릴 수 없음을 생각하며, nibbāna를 앞세워 모든 좋은 것을 바랍시다.

සැම අය වෙතට සැම බාධක හැරේවා වාමෙන් සමාදානින් මග වැඩේවා දුක්ගිනි නොමැති සැනසුම් ගුණ සැදේවා අපටද සැම සතට නිවනම ලැබේවා සාදු සාදු සාදු

모든 이에게서 모든 걸림돌이 떠나기를. 고요함과 어울림으로 길이 자라기를. 괴로움의 불 없는 편안함의 guṇa가 가득하기를. 우리와 모든 중생이 nibbāna를 얻기를. sādhu, sādhu, sādhu.

අපමණ සසරේ සිට එන මෙම භවය තුළ වරදක් පමාවක් විදරේ කළ එම තැන් ගොරු වුන සැම සත සිහිම කළ ගුණයෙන් පුදමු දෙමු සෙත අදමේ බඳු කලගෙන්

헤아릴 수 없는 saṃsāra에서 이어져 온 이 bhava 안에서 저지른 잘못과 게으름, 그때 괴롭힘을 당한 모든 중생을 떠올리며, guṇa로 pūjā를 올리고 오늘 같은 때에 평안을 나눕시다.

වැරදි පව්න් මතු නොවේවා කළ සැම පව්වල ට වන්දිද ගෙවේවා ගෝචර සැම සතට මේ සෙත ලැබේවා

잘못된 나쁜 업이 다시 일어나지 않기를. 저지른 모든 나쁜 업의 빚이 갚아지기를. 닿을 수 있는 모든 중생에게 이 평안이 이르기를.

වන්දිද ගෙවී අපදහස ලබා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අපගෙන් අවැඩ වූ සැම සත සිහි කරලා

우리 때문에 해를 입은 모든 중생을 떠올리고,

එළෙසම මෙවන් බුදු සසුනද මුල්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기