부처님께 올리는 pūjā
බුද්ධ පූජාව.
සේ අභියස ඉතින ගාථාවක් ගයමු මුල් රජු රජ මුල් කෙරෙන
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මෙලෙසින් කමා කරෙමු පිරිසිදු හිතින සාදු සාදු සාදු
이렇게 깨끗한 마음으로 용서를 빕시다. sādhu, sādhu, sādhu.
කායේන වාචා චිත්තේනේ පමාදේනමය යාතං අච්චයං කමමි භන්ති අචංති භූප පඤ්ඤ තථාගත රිපඤ්ඤාගත
몸과 말과 마음으로 게을러 제가 저지른 허물을 너그러이 받아 주소서, bhante, 넓은 paññā를 지니신 Tathāgata시여.
කායේන වාචා චිත්තේන කායේ මහාචිත්තේන පමාදේන මතං සමාදේ මයාතං අච්චයං කමමි භන්ති අච්චයං කමී භි බූරි පඤ්ඤ තථාගත
몸과 말과 마음으로 게을러 제가 저지른 허물을 너그러이 받아 주소서, bhante, 넓은 paññā를 지니신 Tathāgata시여.
කායේන වාචා චිත්තේනවා පමාදේන මතංද අච්චයං කමමි භන්ති භූ පඤ්ඤ තථාගත
몸과 말과 마음으로 게을러 제가 저지른 허물을 너그러이 받아 주소서, bhante, 넓은 paññā를 지니신 Tathāgata시여.
සම්බුදු සසුණ තුළ සමවත් ගුණය ගෙන තෙරුවන් ගුණ කඳට පිදුවෙමු ගුණි දැන පැහැදුම් සිතෙන් අද ශාසන වසට ගෙන බසිනෙමු නිවන් දකිනට මග හැඳින ගෙන
Sambuddha의 sāsana 안에서 samāpatti의 덕을 지니고, 그 덕을 알아 tiratana의 덕 무더기에 바쳤네. 맑은 마음으로 오늘 sāsana에 들어와 nibbāna를 보려 길을 알아 나아가세.
පෙර බොදුනුවන් මල් පිදුමක් තිබුණා සිල් බුදු සසුන එගින් මතු කර නැගුණා නිවනෙහි එග පිරිසිදුලසින් ඇරුනා ලෝත නිවන් දැක භව දුකින් මිදුනා
예전 부처님을 따르던 이들에게 꽃 pūjā가 있었네. 그로써 sīla와 Buddha sāsana가 드높이 일어섰네. nibbāna로 가는 문이 깨끗하게 열렸고, 세상 사람들은 nibbāna를 보아 bhava의 괴로움에서 벗어났네.
එමවන් වටින ල් පිදුමක් පෙර තිබුනි අරුතය වැසී අද නමකට එය කෙරුනි සමවත් නැන බලෙන් ඒ පෙර කල පෙනුනි ඒ මග දෙවමි අද නිවනම මතු කෙරුනි
그토록 값진 꽃 pūjā가 예전에 있었네. 그 뜻은 가려져 오늘은 이름뿐인 것이 되었네. samāpatti 지혜의 힘으로 그 옛날이 보였고, 그 길을 오늘 보여 nibbāna를 드러냈네.
පෙර කල නිවන් දුටු වේල් පිඳුම ගෙන අද දෙමි සැමට සමවත් නැන නුවණකින ඒ මග වඩන විට නිවනෙන් පුබුදුවන හිත මගඵල ලබයි දම් මග හැඳින ගෙන
예전에 nibbāna를 본 꽃 pūjā를 가져와 오늘 모두에게 samāpatti의 슬기로 건네노라. 그 길을 닦을 때 nibbāna로 깨어나는 마음은 dhamma의 길을 알아 magga와 phala를 얻는다네.
වටිනා දහම සැම මනසෙහි පෙනේවා ප්රඥා ගුණ කඳට ලෝ සත ඇදේවා සිල්බුදු සසුණ වඩනට මග පෙනේවා මේ මල් පිදුම දැන් මෙලෙසින් දැනේවා
값진 dhamma가 모든 이의 마음에 보이기를. 세상 뭇 삶이 paññā의 덕 무더기로 이끌리기를. sīla와 Buddha sāsana를 키우는 길이 보이기를. 이 꽃 pūjā가 이제 이렇게 와닿기를.
සැමදෙනා සමවතිනි මෙඩු තැන තබන්නේ අඩවන්ව නෙත් හොඳින් සියලු දෙන හිටින්නේ බාහ හිරින් කිසි හඬක් මෙහිදි නොම දෙවන්නේ
모두 samāpatti에 들도록 마음을 두십시오. 눈을 반쯤 감고 모두 바르게 앉으십시오. 바깥으로 어떤 소리도 여기서 내지 마십시오.
සමවතට ගෙන තබමි මනින්ඳු ගුණ නගන්නේ දොහොත් වෙත අත් දැකින හිත් යොමන් අද දිනේ සියලු දෙන සමවට ගෙනෙමි මහා ගුණයනේ
muni의 덕을 일으키며 samāpatti로 이끌어 두노라. 두 손을 모으고 오늘 이날 마음을 기울여, 큰 덕으로 모두를 samāpatti로 이끄노라.
මවා මල් උයන අද ගෙන ඇදෙමි තැනේ සියලු දෙන මල්ලුනේ කැව්වා මෙනි අද දිනේ උදේ පිපි මල්ගුණෙන් එම උයනේ පෙනෙන්නේ
오늘 꽃동산을 떠올려 그곳으로 이끄노라. 모두 오늘 꽃동산에 온 것처럼. 아침에 핀 꽃들의 아름다움이 그 동산에 보인다.
පිපුණුමල් පොරු ඔය ගස වැලෙහි වැනෙන්නේ බමර සැම බිඟු කැලන් කොන් රැග ඇන්නේ මද සුලඟේ වැනින මල් සුවඳ විහීදවන්නේ
활짝 핀 꽃들이 나무와 덩굴에서 흔들린다. 벌과 나비 떼가 꽃가루를 가져간다. 산들바람에 흔들리며 꽃이 향기를 퍼뜨린다.
හරිම හැඩ මුදු පහස දෙවන මල් පෙනවා ලෝසතුන් මෙබඳු තැන තැන කාමහිත් නගෙනවා අපි යාවේමි බඳු තැන මෝහේ නොමනවා බුදුන්දෙසූ දම් දකින නුවණ මෙහි වඩනවා
참 곱고 부드러운 감촉을 주는 꽃이 보인다. 세상 뭇 삶은 이런 곳곳에서 kāma의 마음을 일으킨다. 우리는 이런 곳에 가도 moha에 빠지지 않는다. 부처님께서 설하신 dhamma를 보는 슬기를 여기서 키운다.
ලෝ සතුන් රැවටෙන්නේ මොනවටද හිතනු මැන ලස්සනද සුවඳ ැඳු පහස ඇති එබඳු තැන හරි සිසිල හරි සුවය ලෝකේ ඇත හිතන රාග මෝහය වැඩෙයි වසයි බුදු දහමේ තැන
세상 뭇 삶이 무엇에 속는지 생각해 보십시오. 예쁘고 향기롭고 부드러운 감촉이 있는 그런 곳, 아주 시원하고 아주 편한 것이 세상에 있다고 여기면 rāga와 moha가 자라 Buddha dhamma의 자리를 덮는다.
අද මෙතින අපි එන්නේ රාගයට නොවන්නේ ලෝ සතට මුලා වෙන දහම මෙහි දකින්නේ පිපුණු මල් හැඩවෙලා ඇයිද හැඩ දෙවන්නේ ලස්සනට මල් පිපිලා ඇයිද ඔය තිබෙන්නේ?
오늘 우리가 여기 오는 것은 rāga 때문이 아니다. 세상 뭇 삶이 홀리는 dhamma를 여기서 보려는 것이다. 핀 꽃은 왜 그리 예쁘게 보이는가? 왜 저렇게 곱게 피어 있는가?
ජාතියක් බෝ කරන උගුලේ මුල පෙනවා ගස වැලට බීජ දෙන ගෙඩි කරල් දකිනවා. ඒවා හැදු තැනීම මුල ඔය මලයි කියනවා මලින්ම උපතගෙන ගෙඩි කරල් හැදෙනවා.
씨를 퍼뜨리는 덫의 뿌리가 보인다. 나무와 덩굴에 씨앗을 주는 열매와 꼬투리를 본다. 그것들이 생기는 처음이 바로 저 꽃이라고 한다. 꽃에서 생겨나 열매와 꼬투리가 맺힌다.
ජාතියක් බෝවන්ට මර උගුල දකින්නේ ඔය මලකයේ ටිකනේ හිත බැඳිලා පෙනෙන්නේ ගස වැලක් මැරුන විට යළිත් ලොව හැදෙන්නේ වීජී පැලවෙලයි ඒ මගයි දකින්නේ
씨를 퍼뜨리려는 죽음의 덫을 보라. 저 꽃의 작은 것에 마음이 묶여 있는 것이 보인다. 나무나 덩굴이 죽으면 세상에 다시 생겨나는 것은 씨앗이 싹트기 때문이니, 그 길을 본다.
වීජයක් හදන්නට පරා රාගය එම තැනි පෝසනය වනද දහම් ඔය මලෙන් සිදු වුනේ එහෙමනම් එබඳු තැන මලින් කුම කෙරෙ ජාතියක් බෝ කරන උගුල සුපිපු
씨앗을 만들려는 꽃가루받이와 영양 공급이라는 dhamma가 그 자리, 저 꽃에서 일어났다. 그렇다면 그런 곳에서 꽃으로 무엇을 하는가? 씨를 퍼뜨리는 덫이 활짝 핀 것이다.
දැන් මෙතැන බඹරුත් රොන් පහස හොයනවා පරාගයේ පෝසනය ඔය මලෙන් කෙරෙනවා ගෙඩි කරල් වල මුලක් ගස වැලට දෙවනවා. ඒ ටිකට පැය එකයි දෙකයි මෙහි පෙනෙනවා.
이제 여기 벌들도 꽃가루의 감촉을 찾는다. 꽃가루받이와 영양 공급이 저 꽃에서 이루어진다. 열매와 꼬투리의 시작을 나무와 덩굴에 보여 준다. 그 일에 드는 것은 여기서 한두 시간으로 보인다.
පින් පසුව මල වැඩක් නෑහැ කරන්නට පර වෙනවා පෙටිලී නටුව ගිලිහෙමින් වට හෝ එතන වුන දෙයක් මොකද ගස වැලෙන් වට ගෙඩි කරල් හැදෙන තැන ඇරඹුනේ
그 뒤로 꽃은 할 일이 없다. 꽃잎은 시든다. 꽃자루가 떨어지며 떨어지든 그 자리에 남든 무슨 상관인가. 나무와 덩굴에서 열매와 꼬투리가 생기는 일이 시작되었다.
එතැන් සිට ගෙඩිය සහරල දැන් ගස වැලෙහි දකිනවා වාසද ඕජස ගෙනක් ගස වැලින් ඇදෙනවා. ඒවා ඇද මෝරමින් ගෙඩි කරල් පැදෙනවා. බීජඒ තුළ හොඳින් මෝරෙලා වැඩෙනවා
그때부터 이제 나무와 덩굴에서 열매와 꼬투리를 본다. ojā가 나무와 덩굴에서 끌려온다. 그것을 끌어와 여물며 열매와 꼬투리가 자란다. 씨앗이 그 안에서 잘 여물어 자란다.
පැසුණු විට ඉදුණු විට බීජ සැකසී පෙනි ගස වැලෙන් ගිලිහස් වෙන තැනක නැවතුනි මේ පොළොවේ පස යටට බීජ ගොත් සැඟ වුණේ එතන ගස වැලමලත් පරපුරක් යළි වුනි බීජම මතු පැලවෙන්නේ එයින් ගස වැළතැනේ
익고 여물었을 때 씨앗이 다 갖추어져 나무와 덩굴에서 떨어져 다른 곳에 머물렀다. 이 땅의 흙 아래로 씨앗이 숨었다. 거기서 나무와 덩굴의 대가 다시 이어졌으니, 씨앗이 다시 싹트고 그로써 그 자리에 나무와 덩굴이 생긴다.
මෙබඳු ලෙස පරපුරෙන් පරපුරක් මතු වුණේ මේ ටිකට හැඩ කරපු මලින් වැටුනි මේ දහම ගස වැලින් හොඳින් අද පෙනු පෙනි වුනේ දැන් හොඳට සිහි කරලා ගස වැලද බලවමු
이렇게 대에서 대로 이어졌다. 이 일을 위해 곱게 꾸민 꽃에서 떨어졌다. 이 dhamma가 오늘 나무와 덩굴에서 잘 보였다. 이제 잘 떠올려 나무와 덩굴을 보자.
තිබෙන මල් මල් මනසකින් සියලු ලෙස කඩව මල් කැඩුව ගහ වැලක් තිබෙන හැටි දකිනෙමු. දැන් ඒකේ වනද දහම මේ ලෙසම හිතනෙමු.
달린 꽃들을 마음으로 모두 꺾어, 꽃을 꺾은 나무와 덩굴이 어떻게 있는지 보자. 이제 그것에 일어나는 dhamma를 이렇게 생각하자.
මල් නොමැති ගස වැලට ගෙඩි කරල් නොවන්නේ කිසි බරක් දරණු නැත. ඔහේ එය තිබෙන්නේ. කිමි කාලේ මැරිලා යයි කුමද ඉන් කෙරෙන්නේ මතු හැදුව පරපුරක වීජ දැන් නොවන්නේ පරපුරේ කෙළවරයි ඒ ගසින් පෙන්නු ඒ වැලෙන් ඒ ලෙසයි කෙළවරක් මතු වුණේ.
꽃이 없는 나무와 덩굴에는 열매와 꼬투리가 맺히지 않는다. 아무 짐도 지지 않고 그저 있을 뿐이다. 때가 되면 죽어 간다. 그것으로 무엇이 되는가? 앞으로 이어질 대의 씨앗이 이제 생기지 않는다. 대의 끝이다. 그 나무가 보여 주었듯, 그 덩굴에서도 그렇게 끝이 드러났다.
එහෙමනම් මේ දහම අපටමයි කියවුනේ. දැන් අපිත් සසඳවමු උපමාව ගෙනෙමි මෙණිසත් මල් උයන යන නමක් තබන්නේ ඒ උයනේ මේ ගස වැල අපයි හිතන්නේ
그렇다면 이 dhamma는 바로 우리에게 하는 말이다. 이제 우리도 견주어 보자, 빗대어 보이겠다. 사람 세상에 꽃동산이라는 이름을 붙인다. 그 동산의 이 나무와 덩굴이 우리라고 생각하라.
ඇස කනද නාස දිව කය කියා තිබෙන්නේ පසින්දුරන් මල් පොකුරුස සිහි කරන්නේ
눈과 귀, 코, 혀, 몸이라고 하는 다섯 indriya를 꽃송이로 떠올려라.
රූප සහ ශබ්ද ගෙන ගන්ධ රස පහසිනා පත්කම් හිහි සැප කියා හිත පිනයි අරගෙනා මේ පරාගය වෙන් පෝසනය සිදුවනා හදබෙහි කාමඵල ඇති කෙරෙයි මෙලෙසිනා
빛깔과 소리, 냄새, 맛, 감촉으로 다섯 kāma가 즐겁다고 마음이 받아들이니, 이것이 꽃가루받이와 영양 공급이 되어 마음속에 이렇게 kāma의 열매를 맺는다.
කාම බීජය හැදෙයි මෝරලා එතැන්නේ න්නේ කාම භවයට වැටි තැන්පත්ව තිබෙන්නේ මේ කයත් වැහැරිලයි මේ තැනක මැරෙන්නේ භව ගමන ඉදිරියට දැන් හොඳට හැදෙන්නේ.
그 자리에서 kāma의 씨앗이 생겨 여문다. kāma bhava에 떨어져 자리 잡고 있다. 이 몸도 쇠약해져 어느 곳에서 죽는다. bhava의 길이 이제 앞으로 잘 이어진다.
කාම භවි සැඟ ඇති බීජ දැන් මතුවෙති මතුමේ බඳු කුණු කයක් දෙන්නට මුල සකසති මව් ගැඹ ගොස් ඉතින් උපතකට මුලදෙති යළිමේ බඳු මස්ලේ ඇති කුණු කයක් ගෙන දෙති
kāma bhava에 숨어 있던 씨앗이 이제 드러나, 앞으로 이와 같은 썩을 몸을 주려고 뿌리를 마련한다. 어머니 태에 들어가 태어남의 뿌리를 준다. 다시 이처럼 살과 피가 있는 썩을 몸을 가져다준다.
සසර මිම දිග ගමනේ ඔය දහම අරගෙන ලෝ සතුන් කාම මම බැඳි හොරපිටිය විලනා සසරේ එන මෙම ගමන මේ දකිමිනා බුදු රජිඳු දෙස දහම් අසුව අද මෙලෙසිනා
saṃsāra의 이 긴 길에서 그 dhamma를 지닌 채 세상 뭇 삶은 kāma에 묶여 이렇게 saṃsāra를 떠돌아 온다. 이 길을 보며 부처님께서 설하신 dhamma를 오늘 이렇게 들었다.
දරුවනි මේ සසර අනාදියේ සිට ඇති මේ සතුන් කාම රස හොය හොයා පොරති කාමතරගෙට බසිනලො සසගේ හිත ගති කාම බිජු නිපදවයි සසර මම මුලදෙති
아이들아, 이 saṃsāra는 시작을 알 수 없는 때부터 있다. 이 뭇 삶은 kāma의 맛을 찾고 또 찾으며 다투고, kāma의 물결 속으로 내려간다. 세상의 마음 버릇이 kāma의 씨앗을 만들어 saṃsāra의 뿌리를 준다.
මේස මේ සසරේ ලෝසතුන් ඇන්නේ කොපනක ඉඳද මුල කොහිද තිබෙන්නේ අනත තවදුර බලයි තව ඈත පෙනෙන්නේ සසර ඉම දකින තැන් සත කොහිද හිටි තින්නේ
이렇게 이 saṃsāra에서 세상 뭇 삶이 걸어온 것이 얼마나 되는가? 처음은 어디에 있는가? 끝없이 멀리 보아도 더 멀리 이어져 보인다. saṃsāra의 끝을 본 자리에 뭇 삶이 어디 있었던가?
සසරේ සිට එන ගමනේ ආසාවේ බැඳිමිනා කම් සැපට වසඟ වී ඒ තැනම හොයමිනා එන ගමනේ කුණු කඳන් මේ කයක් විලනා ලැබුවාර අපයි මොකද වුනේ තැන තැන හටගත්ත සැම කයම කො මොන ලෙසට හොඳ කියා පිහි කළත් වැහැරිලම හැමතැනම මිය ගියා.
saṃsāra를 거쳐 오는 길에 바람에 묶이고 kāma의 즐거움에 휘둘려 그것만 찾으며, 오는 길에 이런 썩을 몸들을 얻었다. 우리에게 무슨 일이 있었던가? 곳곳에서 생긴 모든 몸은 아무리 좋다고 꾸며도 쇠약해져 어디서나 죽었다.
එබඳු කයේ ඇට කටුව පොළොව වෙතෙන අය පස් වෙවී දිරකඩව ඒ සැම ගෙනගියා. දැන් හොඳට සිහි කරලා ඒ ඇටද ගොඩගෙන ගොඩ කරලා බැලුවා නම් පොළවේ පස මදි වුනේ. ඊට වැඩ ඇට ගොඩක් දිරකඩව වැනුනේ මෙබඳු එන ගමනක්නේ
그런 몸의 뼈는 땅으로 가 흙이 되고 썩어 부서져 모두 사라졌다. 이제 잘 떠올려 그 뼈를 모아 쌓아 보면 땅의 흙이 모자랄 것이다. 그보다 많은 뼈 더미가 썩어 부서졌다. 이런 길을
සත සසරේ කර වුනේ. ඒ කලක මම මගේ මයි කියා සිටින්නේ. ඒවා මට නැති වුනයි දුක් වෙලා අඬන්නේ. ඒ සියලු භව කඳුළු එක්තින්නේ මේ සියලු සයුරුදිය පරදවයි එතැන්නේ
뭇 삶은 saṃsāra에서 걸어왔다. 그때마다 '나, 내 것'이라 하며 지냈다. 그것들을 잃었다고 슬퍼하며 울었다. 그 모든 bhava의 눈물을 모으면 이 모든 바닷물을 넘어선다.
ලෝකයට පොරකමින් ගහගෙනම බැනගෙන කැපි කෙටි ගියලෙයත් හොපමනද අපමනා මේ මුහුදු සිය ගණන් පරදවන ලෙයකිනා ලේ ගලා ඇත බවින් භවය එන තැන තැන මෙබඳු දුක විඳ විඳා නැහැනේ එය දකින්නේ
세상을 두고 다투고 싸우고 욕하고 베고 찔러 흘린 피는 얼마나 헤아릴 수 없는가. 이 바다 수백 개를 넘는 피가 흘렀으니, bhava가 이르는 곳마다 이런 괴로움을 겪고 또 겪었건만 그것을 보지 못한다.
පංකම්හි රස හොඳා මේ ටිකනේ හිතන්නේ. මාරයාගේ මුලාවයි ඔය ටිකට කියන්නේ ඔය ටිකේ යන සතුන් මොන ලෙසද මිදෙන්නේ.
다섯 kāma의 맛이 좋다고 그것만 생각한다. 그것을 Māra의 홀림이라 한다. 그 속으로 가는 뭇 삶이 어떻게 벗어나겠는가.
මාරයාගේ මුලාවට ලස්සනයි කියනවා සුවඳ රස මුදු පහස ඔය විල කියනවා ඔය ටිකට ඇදින සත ලෝකෙටම
Māra의 홀림에 빠져 예쁘다고 한다. 향기, 맛, 부드러운 감촉을 그렇게 말한다. 그것에 끌린 뭇 삶이 온 세상에 가득하다.
මේ විලස මේ සසරේ ලෝ සතුන් ඇදෙනවා යම් දිනක තතු දැකලා නිසරු බව දකින්නේ නිසරුවක් පසු පස්සේ සේ මොකද අපි දුවන්නේ දහම දැක සිහි කළොත් ඇත්තමයි පෙනෙන්නේ එමට මේ සතුන් සසර
이렇게 이 saṃsāra에서 세상 뭇 삶이 끌려간다. 어느 날 참모습을 보면 헛됨을 보게 된다. 헛된 것을 뒤쫓아 우리는 왜 달리는가? dhamma를 보고 떠올리면 참된 것만 보인다. 그러면 이 뭇 삶이 saṃsāra의
ගිනි
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එසේනම් අද මෙය අප මල් ගසට සම කෙරෙන මේ දහම සිහි කරමු අපිත් මල් ගසන මල් වැලක් මල් ගසක් විලසකට සිත රැගෙන ගෙන බලමු පිපිමල් කඩමු ඉඳුරන්ද දැන ඉතින ඇසද
그렇다면 오늘 우리를 꽃나무에 견주는 이 dhamma를 떠올리자. 우리도 꽃덩굴, 꽃나무처럼 마음을 가지고 보자. 핀 꽃을 꺾자, indriya를 알고서.
බලමු පිපිමල් කඩමු ඉඳුරන්ද දැන ඉතින ඇසද අපි සංවරයි කාමි වෙත නොදෙන්නේ කැඩුවා වගේ ඇස් කියන මල් පොකුරු එතැන්නේ කනද අපේ සංවරයි කාම හඬ නොගන්නේ කැඩුවා වගේ මල් පොකුරු මේ කන්ද සිතන්නේ සුවඳගෙන ගෙන උරනමේ එහෙම නාස ගැන දකින්නේ කැඩුවා වගේ සංවරයි සුවඳ හොයන්නේ රසට ගිජු ගතිය නැතිකට හිතමිනා කටොකුර කැඩුවා අද ලොවකින
눈도 우리는 다스려 kāma 쪽으로 내주지 않는다. 그 자리에서 눈이라는 꽃송이를 꺾은 것처럼. 귀도 우리는 다스려 kāma의 소리를 받지 않는다. 이 귀를 꺾은 꽃송이처럼 여긴다. 향기를 빨아들이는 코도 그렇게 보아, 꺾은 것처럼 다스려 향기를 찾지 않는다. 맛을 탐하는 버릇을 없애려 생각하며 오늘 입이라는 꽃송이를 세상에서 꺾었다.
එසේ වුන මේ කයද මල් පොකුරුනා සිදලා අද සංවරයි කාමි නැහැ වෙතගෙන ගෙනා කාමයෙන් සංවරව තැබුවට මේ තැන කය නැමති මල් කැඩුවා පසින්දුරන් දකිමි පසින්දුරන් සංවරයි කැඩුව මල් ගසමෙනි මෙබඳු ගස වැල විලස හිටිමු දම් දකිමි
그처럼 이 몸이라는 꽃송이도 오늘 꺾어 다스리니 kāma 쪽으로 가져가지 않는다. kāma로부터 다스려 두었으니 몸이라는 꽃을 꺾었다. 다섯 indriya를 보고, 다섯 indriya를 다스려 꽃을 꺾은 나무처럼, 그런 나무와 덩굴처럼 머물며 dhamma를 보자.
මේස සිටින විට කුමද දැන් කෙරෙන්නේ හදවතෙහි කාමඵල බලනේ මතු කරන්නේ කාම බීජය නොමැතිම එතැන්නේ මල් කැඩුව ගස වැලක් විලසටම දකින්නේ.
이렇게 머물 때 이제 무엇이 일어나는가? 마음속에 kāma의 열매가 드러나지 않는다. kāma의 씨앗이 아예 없다. 그 자리는 꽃을 꺾은 나무와 덩굴처럼 보인다.
[උගුර කෑරීම]
(헛기침)
කාම බිජු නැති දවසේ මේ කයත් නිදහසන මේස පැවතිලා යම් දිනක මැරෙතිගෙන කාම බීජය නොමැත මතු සසරේ කය හදන මේ කයද අන්තිම වූ කය වෙනවා ඔය ලෙසින මතුනක් දෙන කයක් කිසික නොවන්නේ සසර දුක කෙළවරයි ඔය විල ලෙස දකින්නේ මල් කැඩුව ගස වැලක් විලස අපි ඉතින්නේ හදමු මෙම පසින්දුරන් සංවරව සොඳින්නේ
kāma의 씨앗이 없는 날, 이 몸도 풀려난다. 이렇게 지내다 어느 날 죽으면, 앞으로 saṃsāra에서 몸을 만들 kāma의 씨앗이 없으니 이 몸이 마지막 몸이 된다. 그렇게 앞으로 다시 받을 몸은 하나도 생기지 않는다. saṃsāra 괴로움의 끝을 그렇게 본다. 꽃을 꺾은 나무와 덩굴처럼 우리도 이 다섯 indriya를 잘 다스리자.
අයට හැකිල මේ ටිකම කියනවා. බැරි අයට වැරදිම් අතහරිණු කියනවා. මරණයට පෙරඉතින් සියලු අත හරිනවා අධිටනින් කළොත් මෙය. ඔබ නිවන දකිනවා
할 수 있는 이에게는 바로 이것을 말한다. 할 수 없는 이에게는 잘못을 내려놓으라고 말한다. 죽기 전에 모든 것을 내려놓는다. adhiṭṭhāna로 이렇게 하면 그대는 nibbāna를 본다.
දැන් මෙහෙම සිහි කරලා ගස වැලෙන් කැඩුමෙනා මල් ගම්මු දොහොත වෙත මනසකින් එ තැන බුදු රජිඳු මවාගෙන දිවමන් වූ කලනා අපි ඇදෙමු පාවිතට එසිරිපා දකිමිනා
이제 이렇게 떠올리고, 나무와 덩굴에서 꺾은 꽃을 두 손에 들고, 마음으로 그곳에 부처님을 살아 계시던 때처럼 그려, 그 거룩한 발을 바라보며 발 앞으로 나아가자.
දහම් දැක පැමිණ ඇත මල් රැගින දොහොතිනෙයි මුනි රජිඳු වෙත පුදන දහම සිහි කළ මැණි උතුම් බුදු පිය රජිඳු මාරත දකිමි මලෙන් දුටු මාරත පෙන්නුවා එම සමිඳුනි ලක්ෂණයි හරි සුවඳ කියන්නේ මේ මල්ද පෙති පහස දෙන තිබෙන්නේ
dhamma를 보고 두 손에 꽃을 들고 와서 muni께 바치는 dhamma를 떠올리니, 거룩한 부처님이시여, 꽃에서 Māra를 봅니다. 꽃에서 본 Māra를 그 주님께서 보여 주셨습니다. 곱다, 아주 향기롭다 하는 이 꽃과 꽃잎의 감촉이 있는 것을
මාරයාගේ බඩුනෙමි අපි හොඳට දකින්නේ මේවා පාදුවිල්ල අපි හිතන්නේ. බුදුරජනි පාවෙතට මෙබඳු මල් දමනවා. පයට පෑගෙන දෙයක් විලස සිහි කරනවා. වටිනාකම් නැති මේවා මාර බඩු කියනවා. මාරයාගේ බඩු මෙන්න පයට ගෙන දමනවා. පාපෑගියන දූලිසටයි හිතන්නේ අපි අපේ ඉඳුරන්ද සංවරව සිටින්නේ
우리는 Māra의 물건으로 똑똑히 봅니다. 이것들을 발밑 먼지로 여깁니다. 부처님 발 앞에 이런 꽃을 놓습니다. 발에 밟히는 것으로 떠올립니다. 값어치 없는 이것을 Māra의 물건이라 합니다. Māra의 물건, 여기 발 앞에 놓습니다. 발에 밟힌 먼지로 여깁니다.
හිතන්නේ අපි අපේ ඉඳුරන්ද සංවරව සිටින්නේ අසංවර පසින්දුරන් පාගි ඉතින්නේ දූලි ලෙස සිහි කරලා කැඩුවා වගේ සිටින්නේ මේ මල්ද දැමුව ලෙස ඉඳුරන්ද දමනවා ඔබ උතුම් දහම් දෙස මග සුවය ලබනවා
우리는 우리 indriya를 다스려 머뭅니다. 다스리지 않은 다섯 indriya를 발로 밟은 먼지처럼 떠올려 꺾은 것처럼 머뭅니다. 이 꽃을 내려놓듯 indriya도 내려놓으면, 그대는 거룩한 dhamma를 보고 길의 평안을 얻습니다.
පස්කම්හි නොවැලි සිත සැනසුමට ඇදෙනවා මේස සුචරිතව මුනිඳු වෙත පුදනවා උතුම් බුදු රජිඳුනේ පිරිසිදුව හදනමි
다섯 kāma에 엉키지 않은 마음이 고요로 이끌립니다. 이렇게 바른 행실로 muni께 바칩니다. 거룩한 부처님이시여, 깨끗하게 마음을 가꿉니다.
මේස දම් දැකලා නිවන් මග ගුණ ගයමි ඔබේ අඩිපාරේ යන කෙනෙක් ලෙස මම සිටිමි මේස සිහි කරලා හුදන්නකෝ මල් මෙදැමි දැන් මෙසේ හද තුළින් දහම් ගුණ දකිමිනා පිරිසිදුව පාප හැරි හිතක් මතු කරගෙන මුනිඳු ළඟ පිරිසිදුයි අපි මෙසේ [උගුර කෑරීම] හිතමිනා මෙබඳු ලෙස මල් පුදමු ගාථාව ගයමිනා
이렇게 dhamma를 보고 nibbāna 길의 덕을 기립니다. 당신의 발자취를 따르는 이로 저는 머뭅니다. 이렇게 떠올려 바치십시오. 이제 이렇게 꽃을 놓았습니다. 마음속으로 dhamma의 덕을 보며, 깨끗하게, 악을 버린 마음을 일으켜 muni 곁에서 우리는 이렇게 깨끗하다고 (헛기침) 생각하며, 이렇게 gāthā를 읊으며 꽃을 바칩시다.
සාදු සාදු සාදු
sādhu, sādhu, sādhu.
වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිංස පූජයාමි මුනිදස්ස පූජයාමිදසිරිපාද සරෝරු ශිරිපාද සරෝහි වන්න ගන්ධ ගුණෝ පේතං
빛깔과 향기와 덕을 갖춘 이 꽃다발을 muni의 연꽃 같은 거룩한 발에 바치옵니다.
ශිරිපාද සරෝහි වන්න ගන්ධ ගුණෝ පේතං වගන්ධ ගුණේ ඒතං කුසු සුම සන්තතිං සුම සන්තති පූජයාමි මුනිදස්ස පූජයාමි සිරිපාද සරෝරුහේ සිරිපාද සරෝහේ
빛깔과 향기와 덕을 갖춘 이 꽃다발을 muni의 연꽃 같은 거룩한 발에 바치옵니다.
වන්න ගන්ධ ගුණෝපේතං වගන් ගුණේ ඒතං කුසුම සන්තතිං තං කුසුම සතතින් පූජයාමි මුනිදස්ස පූජයා සිරිපාද සරෝරුහේ සිරිපාද සරහි
빛깔과 향기와 덕을 갖춘 이 꽃다발을 muni의 연꽃 같은 거룩한 발에 바치옵니다.
සාදුකාරයක්
sādhu를 한 번 외칩시다.
මල පරවන ලෙස කය පරවන්නේ ඒ වගෙන වැමි කය හැටිවන්නේ මෙහෙම කියන ගාථා අතෙන්නේ
꽃이 시들듯 몸도 시든다, 몸도 그와 같이 된다고 이렇게 말하는 gāthā를 손에 들고
කොතෙක් කලක් ගැවුවද පෙරතින්නේ ි එබඳු විලස හිතුට වින්තර නැතිසුන් නුවණක් වඩනට මදි වොථා ගැයුවට කෙටි අරුතය ගති කොහොම නිවන් දකිනද නොමැටහෙටි.
예전부터 아무리 오래 읊었어도, 그런 식으로는 마음에 vipassanā가 없어 슬기를 키우기에 모자라다. gāthā를 읊어도 짧은 뜻만 잡으면 어떻게 nibbāna를 보겠는가.
එහෙනම් අපි අද මේ ටික හිතමු. මල පරවන හැටි පලමුව දකිමු. අනුවම කය පරවන හැටි හිතමු මෙලෙසින් විදසුන් නුවණක් වඩමු
그렇다면 오늘 우리는 이것을 생각하자. 먼저 꽃이 시드는 모습을 보자. 이어서 몸이 시드는 모습을 생각하자. 이렇게 vipassanā의 슬기를 키우자.
සැමදෙනා සමවතෙහි ගුණ සිතින් තබන්නේ සැමනෙත් අඩවන්ව තබන ලෙස කියන්නේ තමන්ගේ අතට තම හිතම යොදන්නේ අතැඟිලිද දරකට අසුවන්ට දෙවන්නේ
모두 samāpatti에 덕스러운 마음을 두십시오. 모두 눈을 반쯤 감고 계십시오. 자기 손에 자기 마음을 두고, 손가락으로 무언가를 쥘 수 있게 하십시오.
කුඩාමල් අතු කැබලේ සැම අතට යවනවා. ඇඟිලි වෙත අසුවන්ට තැබුව ලෙස තබනවා. පිපිමලක් එහිමුදුනේ ඇතිලස මවනවා. දැන් සුපිපි මල තිබෙන මල් අත්ත පෙනවා.
작은 꽃가지 하나씩을 모두의 손에 건넵니다. 손가락에 쥐어 준 것처럼 둡니다. 그 끝에 핀 꽃이 달려 있다고 그려 봅니다. 이제 활짝 핀 꽃이 달린 꽃가지가 보입니다.
හොඳින් සිහි කළ මැන පිපුණු මලකින් එළෙසින තිබෙන මල් අතුෙන තමන්ගේ අතැඟිලි අතර හොඳට මෙය පෙනෙත මනසින් බලන් එවත හොඳට දැන් දකිත පිපුණු පොඩි මල් එලෙස පෙනෙත
잘 떠올려 보십시오. 그렇게 핀 꽃이 달린 꽃가지가 자기 손가락 사이에 있는 것이 잘 보이도록. 마음으로 보십시오. 이제 잘 보십시오. 핀 작은 꽃이 그렇게 보이도록.
දැන් හොඳට හිතමු උදේ පිපිමල් දකිමු. පැහැදිලිව දකිමු. එබඳු මල දැන් මෙසේ දකිමු.
이제 잘 생각합시다. 아침에 핀 꽃을 봅시다. 뚜렷하게 봅시다. 그런 꽃을 이제 이렇게 봅시다.
ඊයේ දින සිහගෙන බලන්නකෝ මල තිබු තැන ඔය විලස සුපිපුන මලක් තිබුනාද ඊයේ දින ලොකු කැකුලේ තිබුන හැටි දැන් පෙනුනි මලක් එහි නොවු කැකුළු පමණයි ඊයේ පෙනුනි
어제를 떠올려 꽃이 있던 자리를 보십시오. 그렇게 활짝 핀 꽃이 어제 있었습니까? 어제는 큰 꽃봉오리로 있던 모습이 이제 보입니다. 거기에 꽃은 없었습니다. 어제는 봉오리만 보였습니다.
තව දිනක් දුරගෙන ගෙන හිත යවන්නකෝ එළෙසින පෙනෙන කැකුලෙහි තැන බලන්නකෝ දැන් පමණ හිතමින කැකුල පොඩියට වෙ තව දිනක් දැන් දුර ඇති දිනය එහෙම තැන ඇති කැකුල සිහි කර බලන් මනසැති
하루 더 멀리 마음을 보내 보십시오. 그렇게 보이는 봉오리 자리를 보십시오, 이제 그만큼을 생각하며. 봉오리는 더 작아집니다. 하루 더 먼 날, 그 자리에 있던 봉오리를 마음챙김으로 떠올려 보십시오.
කැකුල පොඩි වෙනවා දින දින දුරට යනවා කුමද දැන් වෙනවා කැකුල ටික ටික කුඩා වෙනවා යම් දිනක එළෙසින බුබුලක් විලස පෙනෙමි දින වුන තවගෙන බලන් ඈතට හිතද යොමින බුබුල පොඩි වෙනවා තව කුඩා වී යනවා ඇහැට එම පනවා බලන්නට බැරි පම පමණ වෙනවා
봉오리가 작아집니다, 날마다 멀어집니다. 이제 무엇이 됩니까? 봉오리가 조금씩 작아집니다. 어느 날 그렇게 거품처럼 보입니다. 날을 더 거슬러 멀리 마음을 보내 보십시오. 거품이 작아지고 더 작아져, 눈으로 볼 수 없을 만큼이 됩니다.
ඊට පෙරදින ගති හෝ ඒ එකක් කැකුල එහි නැති බුබුලවත් එහි නැති දකින්නට බුබුළු දැන් එහි නැති මල් රිිලි පෙනෙත දැන් පොඩියකට හිත බුබුල ගැන බලත හැදුනේ කොහොමද මෙලෙස දකිත
그 전날의 모습을 보면 거기에 봉오리도 없고 거품조차 볼 수 없습니다. 이제 거품은 없고 꽃가지만 보입니다. 이제 잠시 거품을 마음으로 보십시오. 그것이 어떻게 생겨났는지 이렇게 보십시오.
ආපෝ ධාතු ඇති තේජෝ ධාත ධාතු කියවති වායෝ ධාතු වෙ පඨවිධාතුයි හතර එක් වෙජසක්
āpo dhātu, tejo dhātu라 하는 것, vāyo dhātu와 paṭhavī dhātu, 이 넷이 모여 ojā가 됩니다.
හැදෙත මල් අතු තුළින් ගලතකිලි වෙත ඇදෙත විකිලි අතරින් බුබුළු හදත
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
බුබුලෙල සැකසුනි දැන් ඒ ඕජ සත්දුනි දැන් බුබුල වැඩෙමි කාලේ ගත තව වෙයි වැඩී මෙලෙසනි
거품이 갖추어졌습니다. 이제 그 ojā로 거품이 자라고, 시간이 흐르며 이렇게 더 자랍니다.
දිෙන් දින කල ගෙවෙන විට එම පැත්ති බුබුල දැන් වැඩි ධාතු හතරින් මෙසේ වඩවති බුබුල දැන් වැඩෙත දිනෙන් දින කල ගෙවෙත කැකුල පෙනෙත කුඩා කැකුලක් මෙලෙස දකිත
날마다 시간이 흐르면서 그 거품은 이제 커집니다. 네 dhātu로 이렇게 키웁니다. 거품이 이제 자라고 날마다 시간이 흐릅니다. 봉오리가 보입니다. 작은 봉오리를 이렇게 봅니다.
දිනයෙන් දින කල දැන් කැකු කැල ලොකු ලොකු වෙට එතන දැන් ලොකු කැකුළු පෙන හොඳට හිතමු ලොකු කැකුල ගැන දකිමු. දවස දැන් ගෙවමු. මෙදින උදයට කාලේ දකිමු.
날마다 시간이 흘러 이제 봉오리가 점점 커집니다. 거기에 이제 큰 봉오리가 보입니다. 잘 생각합시다. 큰 봉오리를 봅시다. 이제 날을 보냅시다. 오늘 아침 무렵을 봅시다.
දැන් හොඳට සිහිගෙන බලන්නකෝ මල සුපිපෙන අයුරු දැන් පැයකින පැයෙන් පැයකට බලමු මෙතැන පෙ එක දැන් විහිදෙනු පෙනෙත ප්රේණු එකින් එක මතු වෙනු පෙනෙත හැඩ වැඩක්සන සුවඳද දැනෙත මලක් පිපුනා දැන් ඔය ලෙස පෙනෙත
이제 잘 떠올려 꽃이 피어나는 모습을 보십시오. 이제 여기서 한 시간 한 시간 봅시다. 꽃잎 하나하나가 펼쳐지는 것이 보입니다. 꽃술이 하나씩 드러나는 것이 보입니다. 고운 모양과 향기도 느껴집니다. 꽃이 피었습니다, 이제 그렇게 보입니다.
පෙර නැති ලක්ෂණ එතැන පෙනෙනු ඇත පෙරදි නොතිබූ සුවඳක්ද දැනෙනු ඇත රොන් පැනි මුදු ගති පෙතිද සමඟ ඇත පිපුන මලක් යයි මෙතැන කියනු ඇත
전에 없던 모습이 거기 보일 것입니다. 전에 없던 향기도 느껴질 것입니다. 꽃가루와 꿀과 부드러움이 꽃잎과 함께 있습니다. 여기서 핀 꽃이라고 말할 것입니다.
ලස්සන හැඩ වැඩ වීගෙන ඉන්නේ හොඳටද මොකටද දැන් සිතපන්නේ බමර බිඟුන් හෝ වට ඇද එන්නේ මල් රේනුද තලමිනි රොණ ගන්නේ මළ තැලි තැඩි වන ලෙස මතු වෙයින්
곱게 모양을 갖추고 있는 것이 좋으라고인가, 무엇을 위해서인가, 이제 생각해 보라. 벌과 나비가 둘레로 모여든다. 꽃술을 짓밟으며 꽃가루를 가져간다. 꽃이 짓눌리고 상한 모습이 드러난다.
පැයට දැන් කාලය ගත වෙලේ තිබුණ මුදු පහසැති හැඩ නැති පේරම තැලි තැලි වුටුව පෙනී අති මල්පෙති ටික ටිකලිලා යන්නේ තිබුණ දැන් මොහොතේ නොවන්නේ එක පෙත් පෙටි ගැලවෙන්නේ
이제 몇 시간이 흘렀다. 있던 부드러운 감촉도 모양도 없이 짓눌리고 상한 꽃잎이 보이며 조금씩 시들어 간다. 있던 것이 이 순간 사라진다. 꽃잎이 하나씩 떨어진다.
සේනුද සුණු ගැලවිගෙන යන්නේ අනේ කොහද අර හැඩම එැන පෙති වැටු නනෙරේද නැත කිසි තැන වැහැරුණු මල නටු වෙන් දැන් ගිලිහින බිමට පතිත වුන රොඩු ගොඩ විලින
꽃술도 가루가 되어 떨어져 나간다. 아, 저 아름다움은 어디로 갔는가. 꽃잎이 떨어져 어디에도 없다. 시든 꽃이 꽃자루에서 떨어져 땅에 떨어진 쓰레기 더미처럼 되었다.
ලස්සන හැඩ වැඩ ඒ තැන නැත් ත්ති රොඩු ටික පරැල් දිර දිර යත්ති කෝ ඒ රොඩුවත් නැතෙම පැත්තේ මොකද දුන්නේ ලක්ෂණ දැන් සත්ති දුන් ලක්ෂණ දැන් ලෝකේ අවති දුන්න සුවඳ දැන් පවතිනු කිසි නැති කැවටුවා
고운 모양은 그 자리에 없다. 쓰레기는 썩고 썩어 사라진다. 그 쓰레기조차 없다. 무엇을 주었던가? 주었던 모습들은 이제 세상 어디에 있는가? 풍기던 향기도 이제 남아 있지 않다.
දුන්න සුවඳ දැන් පවතිනු කිසි නැති කැවටුවා රැවටුවා පමණයි සැම පැති ගෙඩියල හදනට මායාව වෙඳුම මලක හැටි හිතලා මායාවක් වට කරලා පමණයි මෙලා හිමි කාටද හැඩය බලා දැන් මේ
속였다, 속였을 뿐이다. 모두가 열매를 맺으려는 māyā의 장치였다. 꽃의 참모습을 생각해 보면 māyā를 둘러쳤을 뿐이다. 그 모양은 누구의 것인가.
පමණයි මෙලා හිමි කාටද හැඩය බලා දැන් මේ ටික සිහි කරන්න මලේ දහම මෙයයි ඔන්න මල වගේ කය ගැන හිතන්න දැන් අපි සැකසෙමු ඉතින් කායගතා සති භාවනාව මෙතැන වුණා. ඒ ටික සිහියට රැගෙන
이제 이것을 떠올리십시오. 꽃의 dhamma는 이것입니다. 이제 꽃처럼 몸을 생각하십시오. 이제 우리는 채비를 합시다. 여기서 kāyagatāsati bhāvanā가 이루어졌습니다.
භාවනාව මෙතැන වුණා. ඒ ටික සිහියට රැගෙන බලනෙමු අපි මේ බඳු තැනක්.
그것을 마음에 담고 우리는 이런 자리를 봅시다.
හරියට සත ලොව කියන්නේ කාටද මල වගේ කියන්නේ? තරුණා තරුණි කලක් එන්නේ මල් යයි දැන් හඳුන් වන්නේ. එක අන්තක පිපුණ මල් දෙක වගේ දෙදෙන ඉතින මෙහෙම කියන ලොවක් ඉතින පවතින වනාමේ හොයන එනම් අපි දැන්
정말로 세상에서 누구를 꽃 같다고 하는가? 젊은 남녀의 때가 오면 꽃이라고 부른다. 한 줄기에 핀 두 송이 꽃처럼 두 사람을 그렇게 일컫는 세상이 있다. 그렇다면 우리 이제
ඉතින පවතින වනාමේ හොයන එනම් අපි දැන් හිතමු ලස්සන් කාලය දකිමු ඇත්ත බොරුව සිහි කරමු මලකට සමද හිතමු. මොහොතක්වත් මලට දකින ලක්ෂණ හැඩ සුවඳ කියන ඒ ටිකවත් මෙබඳු කයන ලැබෙනවාදෝ මොහොතේ ඉති මොහොතෙද හැඩ
생각해 봅시다. 아름다운 시절을 봅시다. 참과 거짓을 떠올립시다. 꽃과 같은지 생각합시다. 한순간이라도 꽃에서 보는 모습, 모양, 향기 같은 것이 이런 몸에서 얻어지는가?
ලැබෙනවාදෝ මොහොතේ ඉති මොහොතෙද හැඩ කෙරෙන්නේ හැඩ කෙරුවම හැඩ දකින්නේ කොයි මොහොතෙද සුවඳ දෙන්නේ ගඳ නම් නිතරම හදන්නේ ගඳ හැරගෙන සුවඳ දෙවති දැන් මම හරි සුවඳ කියති බොරුවනේද කළේමි පැති හරියට දැන් සිහි කරවති හැඩ වැඩ නැති කය හැඩ දෙති එක
어느 순간에 고와지는가? 꾸며야 고운 모습을 본다. 어느 순간에 향기를 풍기는가? 악취는 늘 만들어 낸다. 악취를 감추고 향기를 풍기며 '나는 아주 향기롭다'고 한다. 거짓을 한 것 아닌가. 이제 똑바로 떠올리게 한다. 아름다움이 없는 몸을 꾸민다.
සිහි කරවති හැඩ වැඩ නැති කය හැඩ දෙති එක එක ඇඳුමද පළඳ ඇඳුමද පැළඳුම දෙවති දැන් මම හැඩයයි කියවති කය හැඩ කර හැඩ බල සුදුයි කියති හරි පිරිසිදුයි කියති කැවටු නනවැ තමන් ගති
옷과 꾸밈새를 하나하나 걸치고 '나는 이제 예쁘다'고 말하게 한다. 몸을 꾸며 예쁘다고 보며, 희다고 하고 아주 깨끗하다고 한다. 속아서 스스로 그렇게 여긴다.
බුදු රජිඳුන් දම් දෙසන්නේ පෙර බොදුනුව බොරු කරන්නේ නැහැනවැමේ කය දකින්නේ මුලා හිතක් නැහැ උපන්නේ ලස්සන කර රස විඳින්න වටින දෙයක් නැහැ
부처님께서 dhamma를 설하실 때 예전 부처님을 따르던 이들은 거짓을 하지 않았지. 이 몸을 보며 홀린 마음이 생기지 않았다. 곱게 꾸며 즐길 만한 값진 것이 없었다.
මේ ටික දුටු බොදුනු ගොන්න ගත්තා දම් රසයකින්න වටින දහම යටව යති පරදේසෙන් ගතිද ඇති මෝහ රාග මතුක කරති ඒවට සත ඇදලා ඇති බොදුනුවයයි පෙර කියන්නේ වටින දහම් දකින උන්නේ ඒ
이것을 본 부처님을 따르는 이들의 무리는 dhamma의 맛을 얻었다. 값진 dhamma가 묻혀 간다. 다른 나라에서 온 버릇도 있어 moha와 rāga를 드러낸다. 그것에 뭇 삶이 끌려갔다. 예전에 부처님을 따르는 이라 하면 값진 dhamma를 보던 이들이었다.
ගතියක් අද නොවන්නේ කාගිටන වැහිත දුවන්නේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ලස්සන හැඩ සුවඳ කර මම හරි ලක්ෂණයි කියති මෝඩර් හැලක් ලොවෙමි පැති බොදුනුවොයයි නමක් කියති පොඩියක් දැන් සිහි කරන්න පෙර බොදුනුවොනේ ඔන්න මේ කුණු කය හැඩයි මෙන්න රඟ පෑවද නැහැනේ ඔන්න මේ බුදු දම් යට වෙන්නේ ලෝභ මෝහ සමඟින් මේකයි අද
곱고 향기롭게 꾸미고 '나는 아주 멋지다'고 한다. 세상의 어리석은 무리가 부처님을 따르는 이라는 이름을 내건다. 이제 잠깐 떠올려 보라. 예전 부처님을 따르던 이들은 이 썩을 몸이 예쁘다며 뽐내지 않았지. 이렇게 Buddha dhamma가 묻히는 것은 lobha, moha와 함께이다.
වෙන්නේ ලෝභ මෝහ සමඟින් මේකයි අද මිනිසුන්නේ මිනිත් හිතක් කුණු පොඩියක් අද සිහි කරගෙන පෙර බොදුනුවෝ නිවන් දකින දහම දුටුවා කයෙන් ඉති අපිත් බලමු එවන් ලෙසින
이것이 오늘의 사람들이다. 사람의 마음이 조금 썩었다. 오늘 떠올려 보면, 예전 부처님을 따르던 이들은 nibbāna를 보는 dhamma를 몸에서 보았다. 이제 우리도 그렇게 보자.
හරියට කයේ හැටි දකින්න ඕනේද නිවන ගන්න එහෙනම් බැරිනම් එතැන්න ඵලයන් අහකට ඉතින්න නිවන් දකින්නට බැරිවන අය හට කොහිදෝ බුදු බණ මේ බුදු රජිඳුන් දෙසුදෙන දහම දෙනවා නිවන් දකින හරියට මෙය සිහි කරන්න තේරුම් ගෙන සැවුම ඉන්න නිවන් දකින මග දකින්න ඇත්ත දැකිය යුතුනේ ඔන්න එහෙනම් පොඩියක් බොරුවට
nibbāna를 얻으려면 정말로 몸의 참모습을 보아야 하는가? 그렇다. 할 수 없다면 거기서 phala는 멀어진다. nibbāna를 볼 수 없는 이에게 부처님 가르침이 어디 있겠는가. 부처님께서 설하신 dhamma는 nibbāna를 보게 한다. 제대로 이것을 떠올려 뜻을 알고 머물라. nibbāna를 보는 길을 보려면 참된 것을 보아야 한다.
දැකිය යුතුනේ ඔන්න එහෙනම් පොඩියක් බොරුවට රැවටෙන රාග දෝෂ මෝහය දුරු කරගෙන ඇත්ත ඇතිම අයුරෙන් මේ කීන බැලිය යුතුයි හරියට මේ විලතින දැන් අර කෙනා හරි හැඩයයි පවසන්නේ මල වගේ කිව්ව අය හැදුනද ලොවකින්නේ.
그렇다면 거짓에 조금씩 속는 rāga, dosa, moha를 떨쳐 내고 있는 그대로 이것을 보아야 한다. 정말로 이렇게. 이제 저 사람이 아주 예쁘다고 말한다. 꽃 같다고 한 이들이 세상에서 어떻게 생겨났는가.
මේ කුණු කයක් නම් උපතේ සිත දුන්නේ. මේ කුණු කයක් කොහොමද ලස්සනවන්නේ?
태어날 때 마음이 받은 것은 이 썩을 몸이다. 이 썩을 몸이 어떻게 아름다울 수 있는가?
ඉසුරුණු කෙසක් පීරාගෙන හැඩ කරලා අරගෙන පිටින් ආලෝකයෙන් යම් සදලා හැඩ වඩ කරපු ඒවා තැන තැන ගසලා මගේ හරි කොණ්ඩේ දැන් හරි හැඩයයි කියලා. මේලසකට හැදුවට බොරුවනේ කෙරුවේ. ඇත්තක් විලත කොහොමද පෙර එරුවේ අවුලෙන් කෙසක් නම් හැමතැන ගෙන ඉරුවේ බලනකෝ තිබුන හැටි අවුලෙන්කෙත් ඔරුවේ. දැන් මේ
머리카락을 빗어 꾸미고, 겉을 빛나게 다듬어 꾸민 것들을 여기저기 꽂고 '내 머리가 이제 아주 예쁘다'고 한다. 이렇게 꾸몄어도 거짓을 한 것이다. 예전 참모습은 어떠했던가. 헝클어진 머리카락이 사방으로 뻗쳐 있었다. 헝클어져 있던 모습을 보라.
තිබුන හැටි අවුලෙන්කෙත් ඔරුවේ. දැන් මේ කයේ හැටි දකිනට පෙර ඔන්න හරි හැඩ කිව්ව මේ සැම පෙරදිනකින්න කොහොමද උපන්නේ මේ කයේ මුල දුන්න බලනෙමු මලක් මුල බැලු ලෙස මෙසින් සැමදෙනා තම තමන් වයස සිහි කරණු මැන මට මෙතෙක් වයස වෙයි
이제 이 몸의 참모습을 보기 전에, 아주 예쁘다고 한 이 모든 것이 예전에 어떻게 생겨났는지, 이 몸의 처음을 보자. 꽃의 처음을 본 것처럼, 이렇게 모두 자기 나이를 떠올리십시오. '나는 지금 이만한 나이다'라고.
ඉරියව්ව මෙතැන මේස තබාගෙන පිටිමි මම මෙවන්දින මේ ලෙසට හිතනු මැන තමයි මෙවන් තැන මොකටද අපි මේ දැන් සැරසෙන්නේ වයස යවන්ටයි මේ විලන්නේ.
자세는 여기 이렇게 두고 '나는 이날 앉아 있다'고 이렇게 생각하십시오. 이런 자리에서 우리는 왜 지금 채비를 하는가? 나이를 거슬러 보내려고 이렇게 하는 것이다.
අපි දැන් පළමුව කොහිද උපන්නේ හිටිය අයුරු බලනෙමු පෙරතින්නේ මගේ මේ වයසට පෙර වයසක් විති ඒ ටික ගෙව්නේ පෙර එ හැමගති කොහොමද මතකයපු බුදා එම පැති බලනෙමු අපි ආ ඒ මුල් තැනග වසරෙන් වසරට ඈතට යන්න මේ කය තිබුනද මේ විලන්න
우리는 처음에 어디서 태어났는가, 있던 모습을 예전으로 거슬러 보자. 지금 이 나이 전에 지나간 나이들, 그 모든 모습이 어땠는지 기억하며 보자. 우리가 온 그 처음 자리로 해마다 멀리 가 보라. 이 몸이 이렇게 있었던가?
නැහැනෙත් එබඳු එම කුඩා කුඩා කලෙන්න ගෙනගිය සැම කලට ඉතින්න කුඩා කලක් වෙතෙන යති තව තව ඈතටම බලති ලදරු කක් දැන් දිස් වෙති උපන් මොහොතේ කයක් පෙනෙති ඒ වගෙවැ අපන්නේ ඉන් පෙරදින කොහිද උන්නේ මව් ගැබ තුළ බුබුලෙවැන්නේ හිටිය කලක් දැන් හිතන්නේ
아니지. 그렇게 작고 작은 시절로, 지나간 모든 시절로 가면 어린 시절에 이른다. 더 멀리 보면 이제 아기 때가 보인다. 태어난 순간의 몸이 보인다. 우리는 그와 같았지. 그 전에는 어디에 있었던가? 어머니 태 속에 거품처럼 있던 때를 이제 생각한다.
දැන් ඔය විලසින් හිතලා බලනෙමු අපි මේ බඳු බලා ඊට පෙරදි මස එවලා මසින් මසට කල් යවලා මාස ගානේ ඈතට යමු ඈත කාලේ දැන් සිහිගමු. ව එමින් බලා සිටිමු දිෙන් දිනට දුරට බලමු. කලල රූපයයි කියන්නේ
이제 그렇게 생각해 보자. 그 전 달을 보며 달에서 달로 시간을 거슬러, 달마다 멀리 가자. 이제 먼 때를 떠올리자. 그렇게 지켜보며 날마다 멀리 보자.
දිෙන් දිනට දුරට බලමු. කලල රූපයයි කියන්නේ බුඹුලක් වගේමි කයවන්නේ තව ඈතට සිහි කරන්නේ හෝ කයකට නම නොවන්නේ. එහෙනම් කලලය බිඳුවත් එහි නැත මේ කය තිබුණද කොහෙවත් නැත මෙබඳු කයේ මුල මව් ගැබේ හටගත කලල රූපයයි පළමුව
kalala rūpa라 하는 것은 거품 같은 몸이다. 더 멀리 떠올리면 몸이라는 이름조차 없다. 그렇다면 kalala 방울조차 거기 없고, 이 몸은 어디에도 없었다. 이런 몸의 처음은 어머니 태에서 생긴 kalala rūpa이다.
කයේ මුල මව් ගැබේ හටගත කලල රූපයයි පළමුව දිනගත එතන පටන් ගෙන මේ කය සැකසුන අයුරු දකිමු අපි අද මේ විලින මව් කන බොන දෙය ඕජසින ධාතු හතර සංයෝගව සැකසින ඕජසලට ගැබව වෙත එය යති ගැ හැබවි බැඳි ඕජසම ඇති ඒකෙන් පෝෂන කරගෙන කයේ ගති හදනවා ටික ටික කලලය ලොකු වෙති ධාතු හතරකින් මේ කය හැදෙත ඒවට
처음 그날부터 이 몸이 갖추어진 모습을 오늘 이렇게 보자. 어머니가 먹고 마신 것의 ojā로 네 dhātu가 어우러져 갖추어진 ojā가 태로 간다. 태에 이어진 ojā로 영양을 받아 몸의 모습을 만든다. 조금씩 kalala가 커진다. 네 dhātu로 이 몸이 만들어진다.
වෙති ධාතු හතරකින් මේ කය හැදෙත ඒවට ගන්දම්බය යයි එවෙත ඇදිලා ඇවිදිනන් ඒ ඇරඹෙවෙත මේ කය මුල ඔය විලසට හැදෙත දැන් කාලය දින දින ගෙවියන්නේ මාසෙන් මාසෙට කාලේ ගෙවෙන්නේ ධාතු හතර ඕජස ලෙස සස ලෙස ගන්නේ ඒකෙන් මේ කය මෙලෙස හදන්නේ. මේ කය ටික ටික
거기에 gandhabba라는 것이 끌려와 그로부터 시작된다. 이 몸의 처음은 그렇게 만들어진다. 이제 날마다 시간이 흐르고 달마다 시간이 흐른다. 네 dhātu를 ojā로 받아, 그것으로 이 몸을 이렇게 만든다.
ඒකෙන් මේ කය මෙලෙස හදන්නේ. මේ කය ටික ටික දැන් ලොකු කරගෙන ලොකු බුබුලක් ලෙස නව දස මසකින ඉඳලා බිහිවන කැකුලක් විලින ලෝකෙට බිහිවෙයි දරුවෙක් විලින දරුවා කැකුලක් වැනි කල ගෙවති සතර ධාතු ඕජස කවති. ඒවා අරගෙන මේ කය වැඩෙති වසරින් වසරට කාලය ගෙවෙති ධාතු හතර කැටි කරගෙන අරගෙන භෝජන
이 몸을 조금씩 키워 큰 거품처럼 아홉 열 달을 지나 피어나는 봉오리처럼 세상에 아이가 태어난다. 아이는 봉오리 같은 시절을 보내며 네 dhātu의 ojā를 먹는다. 그것을 받아 이 몸이 자라고 해마다 시간이 흐른다.
ගෙවෙති ධාතු හතර කැටි කරගෙන අරගෙන භෝජන විලසට කන බොන දෙයකින මේ කය වැඩෙනවා දැන් ටික ටික ගෙන ලොකු බුබුලක් ලෙස වැඩිලා මිලසන මේ කය සැකසී කැකුලක් ලෙනි ලොකු කැකුලක් ලිස දැන් ඉතිනි වැඩිලා ඇවිදිනන් මේ කය මෙතැ තම තම වයසට ආවයි ඉතිනි මේසට
네 dhātu를 뭉쳐 음식으로, 먹고 마시는 것으로 이 몸이 자란다. 이제 조금씩 큰 거품처럼 자라 이렇게 이 몸이 갖추어지고, 봉오리처럼, 큰 봉오리처럼 자라 이제 저마다 자기 나이에 이르렀다.
මේ කය මෙතැ තම තම වයසට ආවයි ඉතිනි මේසට ගමන ඔන්න කොපන දුර යයිද මෙන්න හිතාගම් කෙළවරින් වනේ මේ අපට ඔන්න කොච්චර හැඩ වැඩ කිය ඉන්නා තරුණ කලක් තිබුනත් එලෙන්නා වයස ගෙවෙනි නවතා ලන්නා කවුරුද ජගතෙක් මේ ලොව ඉන්නා. දිනෙන් දිනට මෙම මොහොතින් ගෙවිය
이렇게 이 길이 얼마나 멀리 가는지 보라. 끝까지 생각해 보면, 우리를 아무리 곱다고 해도, 젊은 시절이 있었어도 나이는 흘러간다. 그것을 멈출 사람이 이 세상에 누가 있는가.
ඉන්නා. දිනෙන් දිනට මෙම මොහොතින් ගෙවිය අති වසරින් වසරට කාලය ගත වෙලෙමු 60ට අවුරුද්දත් පැන යති වේගෙන් වයසත් යනවයි සිතවති තමන්ගේ වයස මෙන්න වේගෙන් යයි දැන් ඉතින්න ගලාගොසින් වයසකින්න වසරත් පැන්නා ඔන්න 8ට ලං කෙරෙත 90කට වයස යතට
날마다 순간마다 흘러 해마다 시간이 지나 예순 살도 넘어간다. 나이도 빠르게 간다고 떠올려라. 자기 나이가 이렇게 빠르게 간다. 흘러가는 나이에 해가 또 넘어갔다. 이제 여든에 가까워지고 아흔 살로 나이가 간다.
ගියා සිත අනුව පහේ කෙනෙක් වෙත දැන් පොඩියක් සිහි කරන්න පොඩියක් දැන් නැවති ඉන්න අනේම මට මේ ලෙසන්න අනුට ළඟයි ඔන්න දැන් මගේ කය හැටි බලන්න ඕනෑ ලක්ෂණයි
마음속으로 그만큼 나이 든 사람이 되어 이제 잠깐 떠올려 보라. 잠깐 멈춰 있으라. '아, 나는 이렇게 아흔에 가까워졌구나. 이제 내 몸이 어떤지 보자.'
දැන් මගේ කය හැටි බලන්න ඕනෑ ලක්ෂණයි ලස්සන මම කොහෙද මෙන්න බලනෙමි අද කොහෙද ගන්න කැඩපතමෙම ළඟ තිබෙන්නේ අරගෙන මගේ මුහුණ ගන්නේ මුහුණ බලන්නයි හදන්නේ හොඩියක් යක් දැන් හිතට ගන්නේ තමන්ගේ මුහොණත් කැටපතකින්නා.
'예쁘다, 곱다던 나는 어디 있는가. 오늘 보자. 어디서 가져올까, 거울이 곁에 있으니 가져와 내 얼굴을 비추자.' 얼굴을 보려 한다. 이제 잠깐 마음에 두어, 자기 얼굴을 거울로
බලනවා යයි මනසින්ම හිතන්නා 94 පැන්නනේ මට වන්නා. කොහොමද මගේ කටද බලන්නා. පොච්චියේ මගේ කටට කුම වුනේ නැහැනේදත් ටික දකින්නේ. ඔක්කොමත් දැන් වැටිලා ඉවරයි තොල් පොටත් නැහැ පෙනෙන්නේ. එකක් ඇතුලටිලා ඇත. අනිත්
본다고 마음으로 생각하라. '내가 아흔넷을 넘었구나. 내 입은 어떤지 보자. 어머나, 내 입에 무슨 일이 생겼나, 이도 보이지 않네. 모두 빠져 버렸네. 입술도 보이지 않네. 하나는 안으로 말려 들어가 있네.'
නැහැ පෙනෙන්නේ. එකක් ඇතුලටිලා ඇත. අනිත් තොල් පොට හොයන්නේ අනේ මේ තොල් පොටත් නැකිලිලා කොයිද හැඩ වැඩෙවන්නේ. පොතෙක් රතු කර හදාගත්තත් කොයිද අද මේ දකින්නේ. වැඩි කලක් මට ගියේ නෑ. මොහොතේ වයසයි ඉතින්නේ.
다른 입술을 찾는다. '아, 이 입술도 오그라들었으니 어디가 고운가. 아무리 붉게 칠해도 오늘 어디서 보이는가. 오래 걸리지 않았구나. 순식간에 늙어 버렸네.'
අනේ මගේ මේ හැඩයි කිව්දත් කොහිද මුතු කැට තිබෙන්නේ. තේරමත් දැන් වැටිලා ලොඹු කට වෙවුලලා දැන් පෙනෙන්නේ. අනේ මේවට කුඹලවාගේ ඇතුලේ දිව මේ පෙනින්නා. ඒ දිවත් දැන් එහට මෙහෙටයි වැනි වැනිේ දකින්නා. අනේ මගේ මේ නිකට උල්ටයි හංකඩ පෙනෙන්නා. කැලි ගැසී ඇති වේලි හංකඩ නිගට වට කර දකින්නා. අනේ හුට
'아, 곱다던 내 진주알 같은 이는 어디 있는가. 이도 다 빠져 오므라든 입이 떨리는 것이 보이네. 아, 구멍 같은 그 안에 혀가 보이네. 그 혀도 이리저리 흔들리는 것이 보이네. 아, 내 턱이 뾰족해지고 광대뼈가 드러나 보이네. 주름지고 마른 광대뼈가 턱을 둘러싼 것이 보이네.'
වේලි හංකඩ නිගට වට කර දකින්නා. අනේ හුට මතුවෙලා ඇත. හංකඩේ රැලි ගැසෙන්නේ. හරිම හැඩ කිව් මලක් වාගේ මුහුණ කිව්වනේ ඉතින්නේ. අනේ මළ පර වෙලාවගේ මගේ මුනත් පෙනෙන්නේ අනේ මගේ මේ හොදලා ඇතුලටයි මේ එබෙන්නේ న్ని
'아, 뼈가 드러났네. 광대뼈에 주름이 지네. 아주 고운 꽃 같은 얼굴이라 했건만, 아, 시든 꽃처럼 내 얼굴도 보이네. 아, 내 이 볼이 안으로 꺼져 들어가네.'