와하라까 코리아
CD009-13

CD009 · 13번째 · 3분 · 원문 녹음

set śānti

සෙත් ශාන්තිය.

විශේෂ බදුණු සෙත්සාන්තිය

특별한 set śānti.

පළමුව සිත්සාන්ති කිරීම සඳහා ගෙදර පිරිසිදු ස්ථානයක් තෝරාගන්න

먼저 set śānti를 하려면 집 안에서 깨끗한 곳을 고르십시오.

මේ සඳහා ගෙදර බුදුන් වදින ස්ථානය සුදු සේ.

이를 위해서는 집에서 Buddha께 절하는 자리가 알맞습니다.

එම ස්ථානය පිරිසිදු කර පිරිත් කර ගැනීමට අවශ්‍ය පැන් තෙල් බැලිය ආදිය සුදුසු භාජන වල දමා මේසයක්ි දෙයක් කොට තබාගන්න

그 자리를 깨끗이 하고, pirit을 하는 데 필요한 물, 기름, 모래 같은 것들을 알맞은 그릇에 담아 탁자 같은 것 위에 올려 두십시오.

මේ පිරිත් කරගන්නා ද්‍රව්‍ය අඩංගු භාජන වලට හොල් ඉරටු තුන ගාන්න තමා එම ඉරටු නව පටක් සේ සදාගත් නූල් පටින් සම්බන්ධ කරගන්න මේ සඳහා පිරිත් වලට ගන්නා නූල් පාවිච්චි කරන්න

pirit을 할 것들이 담긴 이 그릇들에 나뭇잎 줄기 막대 세 개를 꽂고, 그 막대들을 아홉 가닥으로 꼬아 만든 실로 이으십시오. 이때 pirit에 쓰는 실을 쓰십시오.

තමන් පිරිස් දිවී පන්සිල් ගෙන පහන් මල්, සුවඳ කූරුජාණන් වහන්සේට පූජා කොට් පහන් කරගන්න

스스로 몸을 깨끗이 하고 pansil을 받은 뒤, 등불과 꽃과 향을 Buddha께 바치고 마음을 맑게 하십시오.

ඊට පසු පහත දැක්ගෙන ගාථා කිරීම ආරම්භ කරන්න පිරිත් නූල අග තම අතේ මැදගිල්ලේ සහ මහපටල්ලේ දවටාගන්න

그다음 아래에 보인 차례대로 gāthā 읊기를 시작하십시오. pirit 실 끝은 자기 손의 가운뎃손가락과 엄지에 감으십시오.

මුලින්ම සබ්බ පාපස්සකරණන් ගාථාව 21 පාරක්ද

맨 먼저 'Sabba pāpassa akaraṇaṃ' gāthā를 스물한 번,

දෙවනුව සබ්බීතියෝ විවජ්ජන්ත වූ සබ්බරෝග ගෝ විස්සතුූ ගාථාව 21 පාරක්ද

둘째로 'Sabbītiyo vivajjantu, sabbarogo vinassatu' gāthā를 스물한 번,

තෙවෙනුව යං පිංචිත්තං විදරන්වා ජනගාතාව 21ක් පාරද්ද සතර වෙනුව

셋째로 'Yaṃ kiñci vittaṃ idha vā huraṃ vā'로 시작하는 ratana gāthā를 스물한 번 읊고,

ජනගාතාව 21ක් පාරද්ද සතර වෙනුව යන්දුන්මිත්තං අවමංගලංච යන ගාථාව බුද්ධානුභාවයන විනාශමෙන් ධම්මානුභාවයෙන්න විනාශමෙන් සංඝානුභාවේන විනාශමෙන් යනුවෙන් තුන් පාරක් යව යුතුයි. මෙම සෑම පාරකටම

넷째로 'Yan dunnimittaṃ avamaṅgalañca' gāthā를 'Buddhānubhāvena vināsamentu', 'Dhammānubhāvena vināsamentu', 'Saṅghānubhāvena vināsamentu'로 세 번 읊어야 합니다.

තුන් පාරක් යව යුතුයි. මෙම සෑම පාරකටම ගාථාව සම්පූර්ණයෙන්ම කළ යුතුයි. එහෙනම් මෙලස බුද්ධානුභාවේන, ධම්මානුභාවේන, සංඝානුභාවේන යන තුනට ගාථාව සම්පූර්ණයෙන් තුන් පාරක් කිතුයි මෙසේ ගාථාව තුන් පාරක් ගියා එය එකපාරක් සේ ගණන්ගෙන එළ 21 පාරක් යුතුයි. ඊළඟට නවගුණ ගාථාව එහෙනම් ඉටිපි සෝ

이때 매번 gāthā를 처음부터 끝까지 다 읊어야 합니다. 곧 이렇게 Buddhānubhāvena, Dhammānubhāvena, Saṅghānubhāvena 세 가지에 맞춰 gāthā 전체를 세 번 읊어야 하며, 이렇게 세 번 읊은 것을 한 번으로 쳐서 스물한 번 해야 합니다.

යුතුයි. ඊළඟට නවගුණ ගාථාව එහෙනම් ඉටිපි සෝ භගවා ගාථාවක් යුතුයි. ගාථාව කියන සෑම භාර්යක් පාසාම

그다음 navaguṇa gāthā, 곧 'Itipi so bhagavā' gāthā를 읊어야 합니다.

යුතුයි. ගාථාව කියන සෑම භාර්යක් පාසාම එනම් බුද්ධෝ භගවාදී අනුවෙන් අවසන් කරන සෑම වාරයක් පාසාම සබ්බ බුද්ධානුභාවේන සබ්බ රෝග විනස්ස, සබ්බ බය විනස්ස, සබ්බ වින විනස්ස සබ්බන්තරාය විනස්ස, විනබන්ධන විනස්ස සබ්බ බුද්ධානුභාවේන සොත්ති හෝතු සබ්බදා යනුවෙන් කිව යුතුයි.

gāthā를 읊을 때마다, 곧 'buddho bhagavā'로 끝날 때마다 'Sabba buddhānubhāvena sabba rogā vinassantu, sabba bhayā vinassantu, sabba vina vinassantu, sabbantarāyā vinassantu, vinabandhana vinassantu, sabba buddhānubhāvena sotthi hotu sabbadā'라고 말해야 합니다.

තව ගුණ ගාථාව 78 කියා ඉවර වූවාට පසු සබ්බේ බුද්ධා බලප්පත්තා යන ගාථාව 21 පාරක්ද ඊට පසු අභිවාදන සීලිස්ස යන ගාථාව 21 පාරක්ද කියන්න මෙතනින් පිරිත් කිරීම අවසාන වේවා.

navaguṇa gāthā를 일흔여덟 번 다 읊은 뒤에는 'Sabbe buddhā balappattā' gāthā를 스물한 번, 그다음 'Abhivādana sīlissa' gāthā를 스물한 번 읊으십시오. 여기서 pirit이 끝납니다.

පිරික් කිරීමේදී අතර මැත නවත්තන්න අවශ්‍ය නම් සබ්බය බුද්ධා බලප්පත්තා ගාථාව තුන්පාරක් කියා පිරිත් නුවල මල්කිමිත්තක ඔතා තබන්න

pirit을 하다가 도중에 멈춰야 한다면 'Sabbe buddhā balappattā' gāthā를 세 번 읊고 pirit 실을 감싸 두십시오.

නැවත පටන් ගන්නා විට සබ්බ පාපස්සාකන් ගැන ගාථාව හත් පාරක් කියා නැවත් වූ තැනින් පටන් ගන්නවා. පිරිත් කියා අවසන් වූ පපසු

다시 시작할 때는 'Sabba pāpassa akaraṇaṃ' gāthā를 일곱 번 읊고 멈췄던 곳에서부터 이어 갑니다.

පටන් ගන්නවා. පිරිත් කියා අවසන් වූ පපසු පිරිත් කරගත් පැන් වැලි ආදිය ගෙදර සහ වදය ඉසගන්නත්

pirit을 다 마친 뒤에는 pirit을 한 물과 모래 같은 것을 집과 뜰에 뿌리십시오.

ඔබ සමඟට ශාන්තියක් නොවීවා Ja.

여러분 모두에게 평안이 깃들기를.

번역 고르기