와하라까 코리아
CD010-12

CD010 · 12번째 · 7분 · 원문 녹음

두 끝을 넘어 nibbāna의 길, majjhimā paṭipadā

අත්තකිලමතානු යෝගය - කාමසුඛල්ලිකානු යෝගය - නිවන් මඟ - මජ්ජිම ප්‍රතිපදාව

අපි දැන් අත්ථ කිලමතානුයෝගයයි කාම සුකල්ලිකානු යෝගයයි කියලා මේ දෙකටම වැටෙන්න තිබෙන ක්‍රම ටික තෝරගත්තා.

우리는 이제 attakilamathānuyoga와 kāmasukhallikānuyoga라는 이 두 가지에 빠질 수 있는 방식들을 가려냈습니다.

දැන් මේ ලෝකෙහි ඇති බව හෝ නැති බව කියන දේක පිහිටලා හරි. කාම සැප විදින්, භුක්ති විදින් ඉහලා ක සැනසීම හෙවීම හෝ ඒක අත්හැරලා. දුක වේද දරාගෙන හරි. එහෙම නැත්නම් කෙබඳු ආකාරයෙන් හෝ බඹලවක ප්‍රදිලා හරි. විමුක්තිය හොයන මගක් තිබුණා නම් ඒ කියන අදහසක් තිබුණම් ඒකෙනුත් ඒක නෑහ කියලා දැකලා. අපි මේ දෙකම මාර්ග නෙමෙයි කියලා තේරුම් ගත්තා.

이제 이 세상에서 '있음'이나 '없음'이라는 것에 기대어서든, kāma의 즐거움을 누리고 맛보며 위안을 찾든, 아니면 그것을 버리고 괴로운 vedanā를 견디든, 또는 어떤 방식으로든 brahmaloka에 태어나서든 vimutti를 찾는 길이 있다면, 그런 생각이 있다면, 그것으로도 그것은 되지 않는다는 것을 보고, 우리는 이 두 가지가 모두 길이 아니라는 것을 알아들었습니다.

එහෙනම් දැන් තේරුම් ගන්න ඕන නිවන් දකින්න විමුක්තිය සලසාගන්න නියම මාර්ගය මොකක්ද?

그렇다면 이제 알아야 할 것은, nibbāna를 보고 vimutti를 이루는 참된 길이 무엇이냐는 것입니다.

ඒතේතය උගෝවන්තෝ අනුපගම මජ්ඣිමා පටිපදා තථාගතය අභිසම්බුද්ධාදි වශයෙන් පෙරිලා තියෙනවා. මෙසේ මේ අන්ත දෙකටම පත් වෙන්නේ

'ete te ubho ante anupagamma majjhimā paṭipadā Tathāgatena abhisambuddhā', 곧 '이 두 끝에 다가가지 않고 Tathāgata가 깨달은 majjhimā paṭipadā'라고 말씀하셨습니다.

තියෙනවා. මෙසේ මේ අන්ත දෙකටම පත් වෙන්නේ නැතුව මාධ්‍ය ප්‍රතිපදාව තුළින් තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත්වුණා. බුද්ධත්වතය ලැබුවා.

이렇게 이 두 끝 어느 쪽에도 이르지 않고 majjhimā paṭipadā를 통해 Tathāgata께서는 Buddha가 되셨습니다. 깨달음을 얻으셨습니다.

විමුක්තිය ලබාගත්ත ක්‍රමය ඒකනවා. දැන් අපිත් දකින්න ඕනේ. අපිත් විමුක්තිය ලබාගත යුත්තේ අන්තසතකට නොබැසද මාධ්‍ය ප්‍රතිපදාව අනුගමනය කරලා.

vimutti를 얻으신 방법이 바로 그것입니다. 이제 우리도 그것을 보아야 합니다. 우리도 vimutti를 얻으려면 끝 어느 쪽으로도 내려가지 않고 majjhimā paṭipadā를 따라야 합니다.

දැන් මෙතන්දි අපි ඕක දැකගන්න ඕනේ ටික තමයි මූල ධර්මය දැනගෙන තියෙන්න ඕනේ.

이제 여기서 우리가 보아야 할 것은, 뿌리가 되는 dharma를 알고 있어야 한다는 점입니다.

වටක් පිරිවෙතක් තුළ ගිහිල්ලා ඒ වතේ පිළිවෙතයේ ප්‍රතිඵලයක් වශයෙන් විමුක්තිය ලැබෙනවා කියලා හිදා ඉන්නවා නම්.

어떤 vata나 paṭipatti 안에 들어가서 그 실천의 열매로 vimutti를 얻는다고 생각하고 있다면,

මේ ලෝකයේ මොනවාහරි යම්කිසි වැඩපිළක් වෙලා විමුක්තිය ලබපු අය ඉන්න ඕනේ. නමුත් බැලුවහම හෙව්වහම අනාථ වෙලා අසරණ වෙලා ඉන්නවා මිසා. විමුක්තිය වෙන මාර්ගයක් අපේ චරියා පරදිය තුළින් ලබාගෙන නෑ.

이 세상에는 어떤 실천 과정을 거쳐 vimutti를 얻은 사람들이 있어야 할 것입니다. 그러나 살펴보고 찾아보면 모두 기댈 데 없이 헤매고 있을 뿐입니다. 우리의 cariyā 체계를 통해서는 vimutti라는 길을 얻지 못했습니다.

විමුක්තියට විමුක්තියට මාර්ගය මතුවෙන්නේ ප්‍රඥාව තුළින්.

vimutti로 가는 길은 paññā를 통해서 드러납니다.

ප්‍රඥාව කියලා කියන්නේ කයෙන් වචනයෙන් ගෙනියන චර්යා පද්ධතියක් නෙමෙයි.

paññā란 몸과 말로 이어 가는 행실의 체계가 아닙니다.

හිත යථාභූතයට පත් කිරීම නිසා ඇතිවෙන දැනීමක් තුළින්.

마음을 yathābhūta에 이르게 함으로써 생기는 앎을 통한 것입니다.

එහ නිවන් නාවබෝධ කරන්න ඕනෑ වෙන්නේ මූලික වශයෙන් ප්‍රඥාව

그러니 nibbāna를 깨닫는 데 바탕이 되어야 하는 것은 paññā입니다.

යම් ක්‍රමයකින් ප්‍රඥාව පහළ වුණා නම් අන්න ඒ ප්‍රඥා ගෝචර දහම අවබෝධයෙන් තමයි යම් කෙනෙකුට විමුක්තිය සැලසෙන්නේ.

어떤 방식으로든 paññā가 일어났다면, 바로 그 paññā가 닿는 dharma를 깨달음으로써 사람에게 vimutti가 이루어집니다.

ලෝකයෙහි බැඳෙන ඡන්දර රාගය මිදෙන්න ඒකෙන්.

세상에 묶이게 하는 chandarāga에서 벗어나는 것도 그것으로써입니다.

දැන් නිවන් මග කියන්නේ ප්‍රතිපත්ති මාලාවක් නෙමෙයි.

그러니 nibbāna의 길이란 실천 항목들을 늘어놓은 목록이 아닙니다.

ප්‍රතිපත්තියක් තුළින් නිවන් දකින හිතා ඉන්නවා නම් ප්‍රඥාව අත්හැරලා. එයා සීලබත පරාමාසය කියන සිල්ුත්ත පරාමර්ථයෙන් නිවන් පතන කෙනෙක් වෙනවා.

paññā를 버려 두고 어떤 실천을 통해 nibbāna를 보리라 생각하고 있다면, 그 사람은 sīlabbataparāmāsa, 곧 계와 의례를 붙잡음으로써 nibbāna를 바라는 사람이 됩니다.

ලැබෙන මාර්ගයට අයිති නෑ.

그것은 nibbāna가 얻어지는 길에 속하지 않습니다.

එහෙනම් යථාර්ථයට එන්න නම් මූල ප්‍රඥාව වර්ධනය කරගන්න බැලිය යුතු ප්‍රඥාවෙන් බැලිය යුතුයි යමක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා.

그렇다면 있는 그대로에 이르려면, 뿌리인 paññā를 키우기 위해 paññā로 보아야 할 것을 Buddha께서 보여 주십니다.

එක ක්‍රමයකින් පෙන්නවා යදනිච්චං සන්දුක්ඛං යං දුක්ඛං තදනත්තා කියන මෙන්න මේ ධර්මය තෝරගන්න.

한 가지 방식으로 'yad aniccaṃ taṃ dukkhaṃ, yaṃ dukkhaṃ tad anattā'라는 바로 이 dharma를 가려내라고 보여 주십니다.

මේ ටික තෝරගත්තොත් ලෝකය කියන්නේ මොකක්ද කියලා ප්‍රඥාවට වැටහෙනවා.

이것을 가려내면 세상이란 무엇인지가 paññā에 드러납니다.

මේක යන එකක්වත්, එන එකක්වත්, ඉඳගෙන ඉන්න එකක්වත්, හිටගෙන ඉන්න එකක්වත්, ඇස් පියා ඉන්න එකක්වත් වටපිට නොබලා ඉන්න එකක්වත් නෙමෙයි මේ කියන්නේ. යන ගමන් හරි එන ගමන් හරි, ඉඳගෙන ඉන්න ගමන් හරි හිටගෙන ඉන්නම් හරි කොයි වෙලාවේ හරි. ප්‍රඥාව පහළ කරෙන්න මේක දැක්ක නම්. අන්න ප්‍රඥාව මූලික කරෙන්න යථාබෝධය ලැබෙනවා. ඒක නිවන් මග

여기서 말하는 것은 걸어가는 것도, 오는 것도, 앉아 있는 것도, 서 있는 것도, 눈을 감고 있는 것도, 둘레를 보지 않고 있는 것도 아닙니다. 걸어가면서든 오면서든, 앉아 있으면서든 서 있으면서든, 어느 때든 paññā를 일으켜 이것을 보았다면, 바로 paññā를 바탕으로 yathābodha가 생깁니다. 그것이 nibbāna의 길입니다.

ඕක අපි ඉස්සෙල්ලා තේරගන්න ඕනේ. ඕක තෝරාගන්නකම් හරි අමාරුයි.

이것을 우리는 먼저 알아들어야 합니다. 이것을 가려내기까지가 무척 어렵습니다.

මොකද වෙන්නේ? මෙච්චර කාලයක් අපි මේ චරයා පද්ධතියක් තුළින් නිවන් මගක් ගැන හිතා හිදිහ. අපේ දෘෂ්ටිය තවමත් ඒක නම්. හැම

왜 그럴까요? 이렇게 오랫동안 우리는 행실의 체계를 통한 nibbāna의 길을 생각해 왔습니다. 우리의 diṭṭhi가 아직도 그것입니다.

හිදිහ. අපේ දෘෂ්ටිය තවමත් ඒක නම්. හැම වෙලේම නිවන් මගට විග්‍රහ කරනකොට අපේ හිතේ යන්නේ අනේමද? කොහොමද පිළිගන්නේ? වටවිපිට බල බණ කිව්වේ.

nibbāna의 길을 풀어 설명할 때마다 우리 마음에 드는 생각은 '아이고, 이걸 어떻게 받아들이나? 둘레를 둘러보면서 bana를 했다니' 하는 것입니다.

ඉතින් එහෙම එතකොට එහෙම එයා ඵලයන් ලබන්නේ කොහොමද

그러면 그 사람은 어떻게 phala를 얻느냐고 합니다.

එසුක් ගෙනක් තියෙනවා මාළු ගෙනත් තිබුණාද?

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අනේ මි බෞද්ධයෙක් පත් වෙන්න අන්න අපිට නම් හිතන්න බැහැ. ඔවා කන අය බෞද්ධ ඉන්න බැහැනේ. ඔය තවම මතයක්.

'아이고, 그런 사람이 bauddha가 된다는 건 우리로선 생각도 못 하겠네. 그런 걸 먹는 사람이 bauddha일 수는 없잖아.' 그것은 아직도 하나의 견해일 뿐입니다.

දැන් මෙන්න මේ වගේ එක එක වත්පිළිවෙත් වලින් බෞද්ධකම වෛන්න ගියහම පුද්ගලයාට යථාර්ථය එන්න බැටිනවා සීලපත පරාමාසයේ ඉන්නඑකක්. ඔය සිල්ත පරාමර්ශනය අත්හැරලා

이제 이런 여러 가지 vata 규칙들로 bauddha다움을 찾으려 하면, 그 사람은 sīlabbataparāmāsa에 머물러 있는 것이어서 있는 그대로에 이르기 어렵습니다.

ඉන්නඑකක්. ඔය සිල්ත පරාමර්ශනය අත්හැරලා ප්‍රඥාව පහළ කරන්නේ මේ කියන බණ මොනවද කියලා අහගන්න ඕනේ. බණ කියන්නේ කවුද කියන තැන හිටියොත් තමයි මේ ප්‍රශ්නය මතු වෙන්නේ. මේ කියන බණ මොකක්ද කියලා බැලුවොත්

그 sīlabbataparāmāsa를 버리고 paññā를 일으키려면, 지금 말하는 bana가 무엇인지 들어야 합니다. bana를 하는 사람이 누구냐는 데 머물러 있으면 바로 이 문제가 생깁니다.

වෙන්නේ. මේ කියන බණ මොකක්ද කියලා බැලුවොත් එහෙම කවුරු වුනක් කමක් නෑහ කියන්නේ මොකක්ද අන්න යථාතේතෙන්ද මග පැදෙනවා.

말하는 bana가 무엇인지 살펴보면, 누가 말하든 상관없다는 것이 무엇인지 알게 되고, 바로 있는 그대로 길이 열립니다.

කවුද කියන්නේ නෙමෙයි මොකක්ද කියන්නේ? එතන ඉන්න ඕනේ. අන්න එතකොට හරියටම යථාර්ථය තේරෙන්න පටන් ගන්නවා මේ කියන ධර්මය ගැන.

누가 말하느냐가 아니라 무엇을 말하느냐, 거기에 서 있어야 합니다. 그러면 지금 말하는 이 dharma에 대해 있는 그대로가 제대로 보이기 시작합니다.

එහෙනම් ඒ කියපු වචනයක් මූල වචනයක් තියෙනවා යථාබෝධය ලබාගන්න. ඒ අදහත මොන විදිහකින්වත් තව එහෙකට දෙවෙනි කරලා පැත්තට තමයි බැරි එකක් වෙන්න ඕනේ. ඉවත් කරන්න බැරි එකක් වෙන්න ඕනේ. මොන ප්‍රඥාවන්තයෙන් මොන විදිහෙන් තර්කවාදයෙන් ඇහුවත්ද ඒකට විරුද්ධව ඕක පිළිගන්න බැහ මෙන්න මේ හේතුව කියලා. නොපිළිගැනීමට හේතු එකක්වත් ඉදිරිපත් කරන්න බැරි වෙන්න ඕනේ සත්‍ය ධර්ම අවබෝධයක් නම්. ධර්මහතක්න

그렇다면 yathābodha를 얻기 위한 뿌리가 되는 말씀이 있습니다. 그 뜻은 어떤 식으로도 다른 쪽으로 돌릴 수 없는 것이어야 합니다. 없앨 수 없는 것이어야 합니다. 어떤 지혜로운 사람이 어떤 논리로 따져 물어도, 그에 맞서 '이것은 받아들일 수 없다, 바로 이런 까닭이다'라며 받아들이지 않을 까닭을 하나도 내놓을 수 없어야 합니다. 참된 dharma의 깨달음이라면 말입니다.

යදනිච්චං තම්කං යම් දුක්ඛං තදනත්තා කියන මේ පාලි වාක්කයද යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි කියලා සිංහල අදහසක් දීලා තියෙනවා අපි ඕක තමයි භාවිතා කරගෙන ඉන්නේ. නිවන්

'yad aniccaṃ taṃ dukkhaṃ, yaṃ dukkhaṃ tad anattā'라는 이 Pāli 문장에는 '무엇이든 anicca이면 그것은 dukkha이다. 무엇이든 dukkha이면 그것은 anatta이다'라는 싱할라 뜻풀이가 붙어 있습니다. 우리는 바로 그것을 쓰고 있습니다.

අපි ඕක තමයි භාවිතා කරගෙන ඉන්නේ. නිවන් දකින්න දැකගත යුතු ප්‍රඥාව පහළ කරන්න දැකගත යුතු මූල ධර්මය ඕක. හැබැයි ඔතන

nibbāna를 보기 위해, 보아야 할 paññā를 일으키기 위해 보아야 할 뿌리 dharma가 바로 그것입니다.

දැකගත යුතු මූල ධර්මය ඕක. හැබැයි ඔතන වැරදුනොත් එහෙම අපිට ඔය එහාට ප්‍රඥා පහළ කරන්න ක්‍රමයක් නැහ. ඔතනම හරය මාර්ගය බිදෙනවා. හිර වෙනවා.

하지만 거기서 틀리면 그 너머로 paññā를 일으킬 방법이 우리에게 없습니다. 바로 거기서 알맹이인 길이 부서지고 막혀 버립니다.

යමක් ඉස්ථිර නැත්නම් ඒක දුකයි කියලා මේක තෝරනකොට ඒක ඇත්තද කියලා. අපි හොයලා බලනේ මොනවද යමක් කිව්වේ. යමක් කියන ඒවට මොනවද එකතු වෙන්නේ? මොන මොනවා අයිති.

'무엇이든 늘 그대로 있지 않으면 그것은 dukkha이다'라는 이것을 가려낼 때, 그것이 참인지 우리가 찾아봅니다. '무엇이든'이라고 한 것은 무엇입니까? '무엇이든'에는 무엇이 들어갑니까? 어떤 것들이 거기에 속합니까?

මේ ලෝකයේ හිත ගැන හෝ ගත ගැන හෝ යම්කිසි දෙයක්. මොනවාහරි පෙන්නන්න පුළුවන් නම් නාම ධර්මයක් හෝ රූප ධර්මයක්. ඔය යමක් කියන එකට ඒක අයිතියි.

이 세상에서 마음에 관한 것이든 몸에 관한 것이든 어떤 것이든, 무엇이든 가리켜 보일 수 있는 것이라면 nāma dharma이든 rūpa dharma이든, 그것은 이 '무엇이든'에 속합니다.

එහෙනම් යමක් කියන එකට හැදිලා තියෙන්නේ ලෝකේ. ලෝකේ හැදිලා තියෙන්නේ. ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන මේ ටිකයි. ඒවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන බාහිර ටිකයි. ඔය ටික අහක් කරලා තවත් ලෝකයක් පනවන්න පුළුවන්ද කියලා ඉස්සෙල්ලා හිතන්න ඕනේ.

그렇다면 '무엇이든'으로 이루어진 것이 세상입니다. 세상은 눈, 귀, 혀, 코, 몸, 마음이라는 이것들과, 그것들이 닿는 rūpa, 소리, 냄새, 맛, 닿음, dharma라는 바깥의 것들로 이루어져 있습니다. 이것들을 빼고서 또 다른 세상을 세울 수 있는지 먼저 생각해 보아야 합니다.

ඔය ටිකෙන් අහ කරපු මොනවාහරි ද්‍රව්‍ය වස්තුවක් පනවන්න පුළුවන්ද?

이것들에서 떼어 낸 어떤 물질이나 물건을 세울 수 있습니까?

ඔය ටිකෙන් අහ කරපු හිතක් පනවන්න පුළුවන්ද?

이것들에서 떼어 낸 마음을 세울 수 있습니까?

එක ක්‍රමයන් ඕක හිතලා බලන්න ඕනේ.

한 가지 방식으로는 이렇게 생각해 보아야 합니다.

තව ක්‍රමයකින් ගන්නවානම්. ඔ කියන්නේ ඇස, කන, දිව, නාසය, ශරීරය, මන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ.

또 다른 방식으로 보자면, 그것은 눈, 귀, 혀, 코, 몸, 마음과 rūpa, 소리, 냄새, 맛, 닿음입니다.

මෙන්න මේ කියන හය හය හය 12 දෙපැත්ති. ආධ්‍යාත්මික හයයි බාහිරියට හයයි.

바로 이 여섯과 여섯, 양쪽 열둘입니다. 안의 여섯과 바깥의 여섯입니다.

ඔය ටිකෙන් අහ කරලා ලෝකයක් පනවන්න පුළුවන්. මේ ක්‍රමයක ලෝකය ගැන බලනවා.

이것들을 떼어 내고 세상을 세울 수 있는가, 이런 방식으로 세상을 살펴봅니다.

තව ක්‍රමයක් තමයි. රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඤ්ඤාණ ස්කන්ධ කියන මෙන්න මේ ස්කන්ධ පහ අත්හැරලා. තවත් එහකින් ලෝකේ පනවන්න පුළුවන්.

또 한 가지 방식은, rūpakkhandha, vedanākkhandha, saññākkhandha, saṅkhārakkhandha, viññāṇakkhandha라는 이 다섯 khandha를 버려 두고 그 너머에 세상을 세울 수 있는가 하는 것입니다.

ඔය දෙකෙන් කෝක හරි එකක් හොයලා බලමු. රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, විඤ්ඤාණ ස්කන්ධය කියන මේ ස්කන්ධ පහට අමතරව මෙන්න මේකෙ මම ලෝකේ පනවනවා කියලා පුළුවන් කෙනෙක් හෝ පුළුවන් ක්‍රමයක් හෝ ලෝකේ තියෙනවද දැනගන්න පුළුවන්ද කියලා. මනාුවනේ විමර්ශනය කරලා ඉස්සෙල්ලා බලන්න ඕනේ.

이 둘 가운데 아무것이나 하나를 찾아봅시다. rūpakkhandha, vedanākkhandha, saññākkhandha, saṅkhārakkhandha, viññāṇakkhandha라는 이 다섯 khandha 말고 '여기에 내가 세상을 세운다'고 할 수 있는 사람이나 방법이 세상에 있는지 알 수 있는가를, 먼저 잘 따져 살펴보아야 합니다.

බලනකොට හොඳට පැහැදිලිව පේනවා. යම් තැනක ලෝකයයි යමක් යමෙක් පැනෙව්වා නම් පනවන්න හේතු තිබුණා නම් රූපස්කන්ධයෙන් තොරව, වේදනා ස්කන්ධයෙන් තොරව, සංඥා ස්කන්ධය තොරව, සංඛාර ස්කන්ධය තුොරව, විඤ්ඤාණ ස්කන්ධයෙන් තොරව තවත් දේකින් ලෝකේ පනවන්න බැ.

살펴보면 아주 뚜렷하게 보입니다. 어디에서든 누군가가 세상이라는 무언가를 세웠다면, 세울 까닭이 있었다면, rūpakkhandha 없이, vedanākkhandha 없이, saññākkhandha 없이, saṅkhārakkhandha 없이, viññāṇakkhandha 없이 다른 무엇으로 세상을 세울 수는 없습니다.

ලෝකයයි යමක් යම් තැනක ඇත්්ද ඔය ටිකට කැබවෙලා.

세상이라는 무언가가 어디엔가 있다면, 그것은 이것들 안에 담겨 있습니다.

ඔන්න ඕක ඉස්සෙල්ලා විමර්ශනය කරලා බලන්න ඕනේ. M.

자, 이것을 먼저 따져 살펴보아야 합니다.

번역 고르기