와하라까 코리아
CD011-04

CD011 · 4번째 · 2분 · 원문 녹음

첫머리

ආරම්භය

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදාළා වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය

우리 Tathāgata Sammā Sambuddha께서 세상의 중생들에게 크나큰 anukampā로 가르쳐 주신, 더없이 맑고 깨끗한 Śrī Saddhamma,

අර්ථ ධර්ම නිරුක්තයන්ව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසිය තැන් විවර කරමින්

그 attha와 dhamma와 nirutti를 밝게 풀어 주시고, 오늘날 dharma가 가려져 있던 곳들을 열어 보여 주시며,

වහරක ගෝනගල් දෙමිය අරිය ජනිතාශ්‍රමාධිපති අභිඤ්ඤාලාභී පූජ්‍යපාද ගරු වහරක අපේ අභේරතනා ස්වාමීන් වහන්සේ විසින් පවත් පවත්වන්න යෙදුන ධර්ම සාකච්ඡා මේ සංයුක්ත හැටියට අඩංග වියයන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුලත් කොට මාවෙසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිරි සදහම් සංයුක්ත තැටිවෙලේ එකොස් සොන තැටියයි මේ

Waharaka Gonagaldeniya Ariya Chintāśrama의 우두머리 스님이시며 abhiññā를 얻으신 거룩하고 존귀하신 Waharaka Abhayaratana 스님께서 이끄신 dharma 이야기 모임을 saṃyukta로 엮어, 그 안에 스님의 dharma 가르침을 담아 제가 엮어 만든 'Nibbāna로 이끄는 Siri Saddhamma' saṃyukta 음반 가운데 열한 번째 음반입니다.

ධර්මියෝ මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන බවුන් වඩා මේ භයංකර සසරින් එබීමට සියලු දෙනාම අධිතම් කරගනිත් ා

이 dharma를 잘 몸소 깨달아 알고 bhāvanā를 닦아, 이 두려운 saṃsāra에서 벗어나도록 모두가 adhiṭṭhāna를 세우십시오.

තම තමන්ට ධර්මයේ ගැටලු ඇති තැන් සාකච්ඡා කර ගැනීමටත් බවුන් වැඩීම සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සෙනස්වධා දෙනවනදී උදේ නමය සිට පවත්ුම් ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවට සෑම මාසය පෝය හා පසවස්සක පෝය දිනවලදී පවත්වන සීල ව්‍යාපාරයන් වලදී පුළුවන ගමන් මාර්ගය

저마다 dharma에서 막히는 곳을 함께 이야기 나누고, bhāvanā를 닦기 위한 kammaṭṭhāna를 받으려면, 토요일과 일요일마다 아침 아홉 시부터 열리는 특별 Buddha pūjā 뒤에, 그리고 달마다 poya 날과 pakkha poya 날에 열리는 sīla 모임에 오실 수 있습니다. 오시는 길은 이렇습니다.

නිට්ඨ පිටමුවේ සිට මාර්ග අංක 348 ගුවන්ල්ල

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

යන වසයකින් පැමිණ පෝණගල්දනී හන්දියෙන් බැස

그 버스로 와서 Gonagaldeniya 갈림길에서 내리십시오.

බස්නාගොඩ පාරවේ යරෙසෙක් පමණ පැවෙන්නට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අිග්‍යය චින්තාශ්‍රමය හමුවේ. තම වාහන වලින් එන අය නෙට්බේසට පැමිණ පූරා පොළහෙන් වමට හැරී එතන සිට සැතැක්ම නමයක් පමවන්න පැමිණින්නට එන ගෝනගන්දෙනිය අන්දිය හමුවෙයි.

그러면 Ariya Chintāśrama가 나옵니다. 자기 차로 오시는 분들은 Nittambuwa로 와서 장터 쪽에서 왼쪽으로 꺾어, 거기서 아홉 마일쯤 오시면 Gonagaldeniya 갈림길이 나옵니다.

දැන් අපි මෙම සංයුත තැටියේ ඇති ධර්ම සාකච්ඡාවලට සන් දෙමු.

이제 이 saṃyukta 음반에 담긴 dharma 이야기 모임에 함께 들어갑시다.

번역 고르기