와하라까 코리아
CD011-05

CD011 · 5번째 · 28분 · 원문 녹음

manopubbaṅgamā dhammā (이어서)

මනෝ පුබ්බංග මා ධම්මා ඉතිරි.

ඉදෙන්න සකස් කර දෙන වැඩපිලයක් තියෙනවා නම් ඔන්න ඔය වැඩපිළ එසේ දරා හිටින්නේ. ඔන්න ඔය මනෝ කියන අවස්ථාවේ ගොන්නගලා විහිදවපු නිදහස් කරපු ශක්තියෙන්.

무언가를 일어나게 짜 맞춰 주는 짜임새가 있다면, 그 짜임새는 mano라는 자리에서 쌓이고 퍼져 풀려난 힘으로 그렇게 버티고 있는 것입니다.

ඔය ශක්තිය නොතිබුණ නම් එහෙම ඊට අනුකූල දෙයක් ලෝකේ අපිට ඇහැ රූපය කන ශබ්දය කියලා නිෂ්පාදනය වෙන්නේ නැහ. ලෝකයක් නිෂ්පාදනය වුණා නම් මනෝ පූර්වාංගමයි ඒ දරපු දේ නිෂ්පාදනය වුණේ.

그 힘이 없었다면 그에 맞는 것, 곧 눈과 형상, 귀와 소리 같은 것이 세상에서 우리에게 만들어지지 않습니다. 세상이 만들어졌다면 마음이 앞섰기에, 그렇게 붙들린 것이 만들어진 것입니다.

මෙන්න මේකට කියනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසෙන්මයි මේ සකස් කළේ මනසෙන්මයි මේක නිර්මාණය කළේ. මෙන්න මේකයි නියම අර්ථය.

바로 이것을 manopubbaṅgamā dhammā, manoseṭṭhā manomayā라고 합니다. 마음으로 이것을 짜 맞추었고, 마음으로 이것을 지어냈습니다. 바로 이것이 참뜻입니다.

අපි ඕක නොකියා චෛතසිකයන්ට හිත ප්‍රධානයි කිව්වට අපිට ඕය එකක්වත් තේරෙන්නේ. ධර්මය තේරුනේ නැහ.

우리가 이렇게 말하지 않고 'cetasika들에게는 마음이 으뜸이다'라고만 말해서는 그 어느 것도 알아듣지 못합니다. dharma를 알아듣지 못했습니다.

දැන් තේරෙනවා මනසායේ පසන්නන භාසතිවා කරෝතිවා. ඔන්න පටන් ගත්ත වැටපිලා හදන හැටි. ශක්තිය නපදන හැටි. සංඛාර ගොන්න නැැගුවොව ශක්තිය ඉපදෙනවා.

이제는 알아듣습니다. manasā ce pasannena bhāsati vā karoti vā. 바로 여기서 짜임새를 만드는 방식, 힘을 낳는 방식이 시작되었습니다. saṅkhāra가 쌓이면 힘이 생겨납니다.

එහෙනම් ප්‍රසන්න මනස හදාගෙන ප්‍රසන්න මනසකින් කිව්වා නම් කළා නම් අන්න අර ශක්තිය ගොනැගිලා තෝනං සුඛමං වේති ඒක සුවේ ගෙනදෙන මගක් ලෝකේ ඉෂ්ට ප්‍රිය දෙයක් ගේ වන මගක් ලෝකේ බිහි කරලා ඡායාව වාගේ පස්සෙන් සම්බන්ධ කරනවා.

그러니 맑은 마음을 갖추어 맑은 마음으로 말하고 행했다면, 그 힘이 쌓여 tato naṃ sukham anveti, 곧 즐거움을 가져다주는 길, 바라고 좋아하는 것으로 이끄는 길을 세상에 만들어 내어 그림자처럼 뒤따라 이어 줍니다.

පදුට්ඨ මනසකින් නම් කළේ මනසාචයේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. කිව්වේ කළේ පදුට්ට මනසකනම් තතෝනං දුක්ඛමං වේති චක්කංව වහතෝ පදං කියලා ගොනා පස්සේ අරත්වා වාගේ දුක ඇදගෙන යන්න එකක් හදනවා.

더럽혀진 마음으로 했다면, manasā ce paduṭṭhena bhāsati vā karoti vā, 곧 더럽혀진 마음으로 말하고 행했다면, tato naṃ dukkham anveti cakkaṃva vahato padaṃ이라 하여, 소 뒤를 따르는 수레바퀴처럼 괴로움을 끌고 가는 것을 만듭니다.

එහෙනම් මේ ලෝකේ හදලා තියෙන යම්කිසි ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහත් ඕවට ගෝචර රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ලබා දෙන්නේ යම් යම් දේවල් වලින්ද යම් යම් දරුව ඇසුරෙන්ද

그러니 이 세상에 만들어져 있는 눈, 귀, 혀, 코, 몸이라는 이 다섯 가지 indriya와 그것들이 닿는 형상, 소리, 냄새, 맛, 닿음이라는 것들이 어떤 것들로부터, 어떤 것들에 기대어 주어지든,

මෙන්න මේවා ප්‍රසන්න මනසෙන් හැදුවොත් සුවය ගෙනදෙන ඉෂ්ට ප්‍රිය සුවය ගෙන දෙන ලෞකික මාර්ගයක් බිහි කරලා දෙනවා.

이것들을 맑은 마음으로 만들면, 바라고 좋아하는 편안함을 가져다주는 세간의 길을 만들어 줍니다.

පදුට්ඨ මනසකින් හැදුවොත් දුක්ඛිත සේ විඳින්න සෙන්න දුක් විඳින්න සිද්ධ වෙන ඇහැක්, රූපයක්, කනක්, ශබ්දයක් නිෂ්පාදනය කරලා දෙනවා. එහම් ලෝකේ වින්දනයට තියෙන්නේ

더럽혀진 마음으로 만들면, 괴롭게 겪어야 하고 괴로움을 맛보아야만 하는 눈과 형상, 귀와 소리를 만들어 줍니다.

කරලා දෙනවා. එහම් ලෝකේ වින්දනයට තියෙන්නේ දුක සැප. දුක සැප වින්ද්‍රණයට ලෝකය හැදුවේ. ඔන්න ඔය ක්‍රමය නිසා මේ ලෝකේ ඔක්කොම හටගෙන තියෙන්නේ. ඔන්න ඔය මූල ධර්මය මද.

그러니 세상에서 맛볼 것은 괴로움과 즐거움입니다. 괴로움과 즐거움을 맛보도록 세상을 만들었습니다. 바로 그 방식 때문에 이 세상 모든 것이 생겨나 있는 것입니다. 바로 그것이 뿌리 되는 dharma입니다.

ඒ නිසා කියනවා ඔය ධර්මයන්ට මනෝපූර්වංග ඕක තමයි මනෝ පුබ්බංගමා ධම්මා කියන එකේ නියම දහම අර්ථය.

그래서 그 dharma들에 대해 마음이 앞선다고 말합니다. 바로 그것이 manopubbaṅgamā dhammā라는 말의 참된 dharma의 뜻입니다.

චෛතසිකයන්ට හිත ප්‍රධානයි කියලා අටුවාචාර්යන් වහන්සේලා ඕක ලියා තියෙනවා. හැබැයි තේරෙන්නේ නෑ ඒ මොකක්ද කිව්වේ කියලා. හැබැයි මේ ක්‍රමයට කිව්වහම අපි එකක් දකිනවා. ඔය ගාථාව මැති නිවන් දකින්න.

cetasika들에게는 마음이 으뜸이라고 aṭṭhakathā 스승들이 적어 두었습니다. 하지만 그게 무슨 말인지 알아듣지 못합니다. 하지만 이 방식으로 말하면 우리는 하나를 봅니다. 그 게송 하나면 nibbāna를 보기에 넉넉합니다.

දැන් විග්‍රහ කරපු හැටියට අපි ලෝකයේ නැවති දේ හටගන්නේ කොහොමද? මේ ලෝකය හටගැනීමට හේතුව මොකක්ද?

이제 풀어 본 대로라면, 세상에 있는 것들은 어떻게 생겨납니까? 이 세상이 생겨나는 까닭은 무엇입니까?

මේ ලෝකේ දුක ගෙනෙදෙනවා නම් සාරත්වයක් නැත්නම්. ඒක අයින් කරන්නේ කොහොමද? අයින් කරන්න තියෙන්නේ මොකක්ද?

이 세상이 괴로움을 가져다준다면, 알맹이가 없다면, 그것을 어떻게 걷어 냅니까? 걷어 낼 것은 무엇입니까?

දුකත් දුකට හේතුවත්, දුක නිරෝධයක්, දුක්ඛ නිරෝධ මාර්ගයත් ඔය ගාථා ධර්මය තුළම තියෙනවා. එහ නිවන් දකින්න ඕන කෙනෙකුට ඕක තෝරගෙන ඔය අනුසාරයෙන් ලෝකය දකින්න පටන් ගත්තොත් එයාට පුළුවන් ලෝකයේ යමක් දුක නම් දුගති නම් මට දුගතිය එපානම්. දුගතියෙන් අයින් වෙන හැටි.

괴로움도, 괴로움의 까닭도, 괴로움의 사라짐도, 괴로움이 사라지는 길도 그 게송 dharma 안에 다 들어 있습니다. 그러니 nibbāna를 보고 싶은 사람이 그것을 가려 뽑아 그에 따라 세상을 보기 시작하면, 세상에서 어떤 것이 괴로움이고 duggati라면, 내가 duggati를 바라지 않는다면 duggati에서 벗어나는 길을 알 수 있습니다.

සුගතිය හොඳයි කියන්නේ නිගමනයක් තියෙනවා නම් සුගතිය ගොඩගාගන්න හැටිය. සුගතියයි, දුගතියයි කියන දෙකම අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා තේරුම් අරන් අත්හරින්න ඕනම්. ඔය දෙකටම පවත්වන මානසික බලාපොරොත්තුව අත්රපුවහම ඒකෙන් මිදිලා නිවන් දකින හැටියට. ඔය සියල්ලම ඔය ගාථාව

sugati가 좋다고 결론을 내린다면 sugati를 쌓아 가는 길을, sugati와 duggati 둘 다 anicca요 dukkha요 anatta라고 깨달아 놓아 버리고 싶다면, 그 둘에 대해 품은 마음의 바람을 놓았을 때 거기서 풀려나 nibbāna를 보는 길을 알 수 있습니다.

නිවන් දකින හැටියට. ඔය සියල්ලම ඔය ගාථාව තුළින් විග්‍රහ කරලා ගන්න පුළුවන්. නිවන් දකින්න ඕන කෙනෙකුට ඔය ගාථාව විග්‍රහ කර නිවන් දකින්න පුළුවන්. හැබැයි චෛතසිකයන්ට

그 모든 것을 그 게송을 통해 풀어 알 수 있습니다. nibbāna를 보고 싶은 사람은 그 게송을 풀어서 nibbāna를 볼 수 있습니다.

නිවන් දකින්න පුළුවන්. හැබැයි චෛතසිකයන්ට හිත ප්‍රධාන අය කිය එක කොච්චර හිටියත් චතුරාර්ය සත්‍යය අහලක්වත් දැක්ගන්න එක මදි. තේරුම් ගන්න බැ.

하지만 cetasika들에게는 마음이 으뜸이라는 말에 아무리 머물러 있어도, 네 가지 ariya sacca 근처라도 보기에는 모자랍니다. 알아들을 수 없습니다.

නිවන් දැකීමට තියෙන මාගයක් කොයි තරම් දුරට වැහෙනවද කියන එක දකින්න ඕනේ ඔය විදිහට විවූත කරගන්නත් ඕනේ ඒකටම

nibbāna를 보는 길이 얼마나 가려져 있는지를 보아야 하고, 바로 그것을 위해 그렇게 열어 밝혀야 합니다.

එතකොට තවත් ඒකක් තියෙනවා මේ නිවනට පත් සත්වයාගේ චිත්තයට කුමක් වන්නේද නිවනෙහි ඇති ශාන්තභාවය විදින්නේ කෙසේද ජාතියක්, ජරාවක්, මරණයක් නැති බව දැනෙන්නේ කාටද? දැන් මේ ඇත්ත වශයෙන්ම මේවා හොයා

그러면 또 하나가 있습니다. nibbāna에 이른 중생의 citta에는 무슨 일이 일어납니까? nibbāna에 있는 고요함을 어떻게 맛봅니까? 태어남도, 늙음도, 죽음도 없음을 느끼는 이는 누구입니까?

කාටද? දැන් මේ ඇත්ත වශයෙන්ම මේවා හොයා දැනගන්න ඕනේ. මොකද මේ නිවන පිළිබඳව ඔව යථාර්ථය නොදත් නිසාම. අපිට මේ ප්‍රශ්න එනවා.

이제 이것들은 참으로 찾아 알아야 합니다. nibbāna에 대한 참모습을 모르기 때문에 이런 물음들이 우리에게 생기는 것입니다.

දැන් නිවනට පත් සත්වයාගේ චිත්තයට කුමක් වන්නේද කියන මේ පළවෙනි ප්‍රශ්නයම එකක් මතුවෙලා එනවා. එක අදහසක් මතු වෙනවා. ඔය නිවනට පත් වුණා කියලා හිතා ඉන්නේ කොතනින්ද? කොතෙන්ද?

이제 nibbāna에 이른 중생의 citta에 무슨 일이 일어나느냐는 이 첫 물음에서 하나가 떠오릅니다. 한 생각이 떠오릅니다. nibbāna에 이르렀다고 어디서부터 여기고 있는 것입니까?

ඒ කියන්නේ අරිහත්තයට පත් වෙච්ච කෙනෙක් මලාට පිරිණුවා පෑවට පස්සේ තමයි නිවනට පත් වුණා කියලා හිතාගෙන මේ අහන්නේ. දැන් මේ ප්‍රශ්නය නැගින්නේ නිවනට පත්ාගේ චිත්තයට කුමක් වේද කියලා ප්‍රශ්නයක් ඇහුවානම් ඔය ප්‍රශ්නයේදී අපිට දකින තියෙන එකක් තියෙනවා.

곧 arahant이 된 사람이 죽어 parinibbāna에 든 다음에야 nibbāna에 이르렀다고 여기고서 이것을 묻는 것입니다. 이제 이 물음이 일어나는 것은, nibbāna에 이른 이의 citta에 무슨 일이 일어나느냐고 물었다면, 그 물음에서 우리가 보아야 할 것이 하나 있습니다.

දැන් නිවනට පත් වුණා කියලා හිතන්නේ අරිහතුන් වහන්සේ පිරණුවම් පෑවට පස්සේ නිවන් දැක්කේ. දැන් අරිහතුන් වහන්සේගේ චිත්තයට මොකක්ද වෙන්නේ? ඔය අදහස තමයි අහන

지금 nibbāna에 이르렀다고 여기는 것은 arahant께서 parinibbāna에 든 다음에 nibbāna를 보았다는 것입니다. 그럼 arahant의 citta에 무슨 일이 일어나느냐, 그 생각을 묻는 것입니다.

එහෙනම් ඉස්සෙල්ලාම දකින්න ඕනේ නිවනට පත්වුණා කියන්නේ ජීවත් ඉන්නකොට සිද්ධ වෙන දෙයක්ද? මලාට පස්සේ සිද්ධ වෙන දෙයක්ද? මෙන්න මේකට උත්තරය අරගන්න ඕනේ ඉස්සෙල්ලා.

그러니 맨 먼저 보아야 할 것은, nibbāna에 이른다는 것이 살아 있을 때 일어나는 일인가, 죽은 뒤에 일어나는 일인가 하는 것입니다. 바로 이것의 답을 먼저 얻어야 합니다.

නිවන් දකිනවා කියන්නේ මොකක්ද? රාගක්ඛයෝ නිබ්බානං, ද්වේශක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. එයා මේ හිත කියන්නේ රාගයයි, ද්වේශයයි, මෝහයයිද? වෙන දෙයක් නැද්ද මේක?

nibbāna를 본다는 것은 무엇입니까? rāgakkhayo nibbānaṃ, dosakkhayo nibbānaṃ, mohakkhayo nibbānaṃ. 그렇다면 이 마음이라는 것이 rāga, dosa, moha입니까? 이것은 다른 무엇이 아닙니까?

රාගයයි, ද්වේශයයි, මෝහයයිද හිත කියන්නේ? එහෙනම් රාගයයි, ද්වේශයයි, මෝහයයි කියන්නේ මොනවද?

마음이라는 것이 rāga, dosa, moha입니까? 그렇다면 rāga, dosa, moha라는 것은 무엇입니까?

අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා පුද්ගලයා සිතුවිලි ක්‍රියාව දතන් ගොඩනගමින්. යමක පිහිටා ගොඩනගනවද? රාගයෙහි පිහිටා, ද්වේශයෙහි පිහිටා, මෝහයෙහි පිහිටා ගොඩන මානසිකත්වයක් තියෙන්නවා.

avijjā 때문에, taṇhā 때문에 사람은 생각과 움직임을 쌓아 갑니다. 무엇에 서서 쌓아 갑니까? rāga에 서서, dosa에 서서, moha에 서서 쌓아 올린 마음가짐이 있습니다.

එතකොට මෙන්න මේ ටික මූලික හිතට අයිති හරිය නෙවෙයි. ආගන්තුක උපක්ලේස රාගය ආගන්තුක උපක්ලේසයක්.

그러니 이것들은 본디 마음에 속한 몫이 아닙니다. 밖에서 들어온 upakkilesa입니다. rāga는 밖에서 들어온 upakkilesa입니다.

ඔන්න නැති කළ හැද හිතකින්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ද්වේශය [උගුර කෑරීම] කියන්නේ හිතට ආගන්තුකව පබස්සවරමි දම් භික්ඛවේ චිත්තං කියන චිත්තයට ආගන්තුක කියන උපකිලිට්තේන උපකිලිට්ටං කියලා ගොඩනගාගත්තා කරනකොට මෝහය කියන්නේ ආගන්ක උපක්ලේසයක්

dosa라는 것은 [헛기침] 마음에 밖에서 들어온 것으로, pabhassaram idaṃ bhikkhave cittaṃ이라는 citta에 밖에서 들어온 upakkilesa로 더럽혀졌다(upakkiliṭṭhaṃ)고 하여 쌓아 올린 것입니다. moha라는 것도 밖에서 들어온 upakkilesa입니다.

ඈ ඔව් ඔව් නෑ. ඔන්න ඕකත් පටලවා ගත්ත එක.

네? 예, 예. 아닙니다. 바로 그것도 뒤섞어 버린 것입니다.

අලුත පන් ළමයෙකුට පටිසන්ධි වුණේ මොන චිත්තයකින්ද? අනුසන් ළමයා ඉස්සෙල්ලාම සංඛාර පච්චයා විඤ්ඤාණං කියන තෙන මනුස්ස සංඛාරයකින් නේද?

갓 태어난 아이에게 paṭisandhi는 어떤 citta로 일어났습니까? 갓 태어난 아이는 맨 먼저 saṅkhārapaccayā viññāṇaṃ이라는 자리에서 사람의 saṅkhāra로 그리된 것 아닙니까?

මනුස්ස සංඛාරයකින් නෑ මනුස්ස විඤ්ඤාණයක් හටගත්තේ.

사람의 saṅkhāra로 사람의 viññāṇa가 생겨난 것 아닙니까?

එහෙනම් පටිසන්ධි වශයෙන් අරගත්ත විඤ්ඤාණයක් භවාංග වශයෙන් එනවා නම් විඤ්ඤාණෙන් ගත්ත අදහස විඤ්ඤාණයේ ස්වභාවය පටිසන්ධි විඤ්ඤාණයේ ස්වභාවය තමයි භවාංග හිත ඇතුරු කරන්නේ.

그렇다면 paṭisandhi로 받은 viññāṇa가 bhavaṅga로 이어진다면, viññāṇa로 받은 생각, viññāṇa의 바탕, 곧 paṭisandhi viññāṇa의 바탕을 bhavaṅga 마음이 그대로 이어 가는 것입니다.

එහෙනම් අලුත උපන් ළමයාට එනකොට මිනිස්කින් පටිසන්ධිය ලබලා ඒ මිනිස් තුළ අනුකූල වන්නා වූ මිනිස් භවයට අංග වෙලා. එනේ යම් චිත්ත ස්වභාවයක් හැදෙනවද ඒක පටිසන්ධි චිත්තයේ ස්වභාවයට අනුරූප නම් ඒක ධර්ම නියමය මේක නම්

그러니 갓 태어난 아이에게 이르러, 사람으로 paṭisandhi를 받아 그 사람됨에 맞는 사람의 bhava를 이루는 몫이 되어, 거기서 어떤 citta의 바탕이 만들어지든 그것이 paṭisandhi citta의 바탕에 들어맞는다면, 그것이 dharma의 법칙입니다.

අනුරූප නම් ඒක ධර්ම නියමය මේක නම් මිනිහෙක් වෙලා උපදින්නේ රාග ද්වේශ මෝහ නැති හිතකින් රාග සහිත මනුස්ස රාගය ඇති නිසා නේද මනුස්සයෙක් වෙලා උපදින්නේ

그렇다면 사람으로 태어나는 것이 rāga, dosa, moha가 없는 마음으로입니까? rāga가 있는 마음으로, 곧 사람에 대한 rāga가 있기 때문에 사람으로 태어나는 것 아닙니까?

යම් හිතක මනුස්සයෙක් වීමේ රාගය තියෙනවා නම් මනුස්ස උපාදානයක් මනුස්ස භවයකට හිෙන උපාදානයක් තියෙනවා නම් ඒ උපාදානය කරලා තියෙන්නේ සුද්ධ දෙයක්ද?

어떤 마음에 사람이 되려는 rāga가 있다면, 사람에 대한 upādāna, 사람의 bhava로 이끄는 upādāna가 있다면, 그렇게 붙든 것이 깨끗한 것입니까?

අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා ලෝක සත්වයා මනුස්ස බව පතනවා නම් මනුස්සයෙක් හැටියට ඉඳීම හොඳයි කියලා නිගමනය කරනවා නම් තවදුරටත් මනුස්ස ගතියෙන් ජීවත් වෙන එක හොඳයි කියලා නිගමනය කළා නම් ඒක අවිද්‍යාවේ තෘෂ්ණාවේ තීරණය වෙන එකක්ද

avijjā 때문에, taṇhā 때문에 세상 중생이 사람됨을 바란다면, 사람으로 있는 것이 좋다고 결론을 내린다면, 앞으로도 사람의 모습으로 사는 것이 좋다고 결론을 내렸다면, 그것은 avijjā와 taṇhā의 결정입니까?

ලෝකයේ කොතන හෝ පැවැත්මක් හොඳයි කියලා නිගමනය කළා නම් ඒක අවිද්‍යාවේ තෘෂ්ණාවේ තීරණයක්ද වෙන එකක්ද?

세상 어디에서든 있음이 좋다고 결론을 내렸다면, 그것은 avijjā와 taṇhā의 결정입니까, 다른 무엇입니까?

යම් යම් හිතක අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යුත්ත නම් ඒ හිත ප්‍රභාසරද කොහොමද ප්‍රභාසර වෙන්නේ? ආගන්තිකෝ උපක්ලේසයන් එක අහලා ගැනීම

어떤 마음이 avijjā와 taṇhā에 묶여 있다면, 그 마음이 pabhassara입니까? 어떻게 pabhassara가 됩니까? 밖에서 들어온 upakkilesa에서 벗어나야 하는 것 아닙니까?

ප්‍රභාස්වර චිත්තයක් තියෙනවා කිව්වොත් ළමයෙකුට අපි මොන මොන මේ දහම් නිගමනයට අනුවද තීරණය කරන්නේ? ඒ ලදරුට ප්‍රභාසර චිත්තයක් තියෙනවා කියලා.

아이에게 pabhassara citta가 있다고 말한다면, 우리는 어떤 dharma의 결론에 따라 그 갓난아이에게 pabhassara citta가 있다고 정하는 것입니까?

එහෙනම් උපන් හිත කියන්නේ මොකක්ද? උපන් ළමයාගේ හිත නෙවෙයි. මේ හිතක තියෙනවා උප්පාද අවස්ථාව, ිති අවස්ථාව භංග අවස්ථාව කියලා චිත්තක්ෂණයක අවස්ථා තුනක්.

그렇다면 '일어난 마음'이란 무엇입니까? 갓 태어난 아이의 마음이 아닙니다. 한 마음에는 uppāda 때, ṭhiti 때, bhaṅga 때라는, 한 cittakkhaṇa의 세 때가 있습니다.

මෙන්න මේ චිත්තක්ෂණය මූලික අවස්ථා තුනේ උප්පාද අවස්ථාව කියන එකක් පහළ වෙනවා හිත ආරම්භ වෙනකොට චිත්තක්ෂණයක් ආරම්භ වෙනකොට ථිතිය අවස්ථාව සම්පූර්ණ වෙන්න ඕන හතර ආකාරයක පටිච්ච සමුප්පාද චක්‍ර හතරක් ක්‍රියාත්මක වෙලා. ආගන්ක උපක් ලේසයන්ගෙන් කහට ගැන තමයි ටිතී අවස්ථාව සම්පූර්ණ වෙන්නේ.

이 cittakkhaṇa의 바탕 되는 세 때 가운데 uppāda 때라는 것이 나타납니다. 마음이 비롯될 때, cittakkhaṇa가 비롯될 때, ṭhiti 때가 다 차려면 네 가지 꼴의 paṭicca samuppāda 바퀴 넷이 돌아가야 합니다. 밖에서 들어온 upakkilesa로 물이 들어야만 ṭhiti 때가 다 찹니다.

අවිද්‍යා තෘෂ්ණා සහිතේ කොයිම මොහොතකවත් උප්පාද අවස්ථාව මෙන්න මේකයි කියන පෙන්නන්න පුළුවන් වෙලාවක් නෑ. අසුරු තැනක් ගහන මොහොදා කෝටි ලක්ෂයට බෙදලා පංගුවක් අරගෙන ඒ පංගුවෙන් එක කොටසක් වශයෙන් උප්පාද අවස්ථාවට ගත්තා නම් මෙන්න පිරිසිදු කියලා පෙන්නන්න වචන මාත්‍රයක් හිතන්න වෙලාවක් යනවා කියලා ගෙවිල්ලා හනවා නේද?

avijjā와 taṇhā가 함께하는 데서는 어느 한순간도 '이것이 uppāda 때다'라고 보여 줄 수 있는 때가 없습니다. 손가락 한 번 튕기는 찰나를 몇십억 조각으로 나누어 그 한 조각을 uppāda 때로 잡았다 해도, '여기 깨끗하다'고 보여 줄 낱말 하나 떠올릴 겨를도 없이 지나가 버리지 않습니까?

එහෙමනම් අපිට කියන්න පුළුවන් පින්ද ළමාහිත කියලා හිට වචනයක් කියන්න තරා.

그렇다면 '깨끗한 아이 마음'이라고 말할 수 있겠습니까? 낱말 하나 말할 틈조차 없습니다.

ඕගේ ලෝක සත්‍යයාගේ ස්වභාවයෙන් පවතින්නේ ලෝක සත්‍යයාගේ උප්පාද බංග උප්පාද ටික තිබිබන් කියලා යන්නා වූ චිත්තක්ෂණ පරම්පරාවේ ඔය උප්පාද අවස්ථාව ගැන අපිට ඕක කියන්න පුළුවන්.

세상 중생의 바탕대로 이어지는, uppāda, ṭhiti, bhaṅga, 다시 uppāda로 흘러가는 cittakkhaṇa의 줄기에서 그 uppāda 때에 대해서라면 우리가 그렇게 말할 수 있습니다.

උප්පාද අවස්ථාවේ ස්වභාවය ඒක භව ඇත්තේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හැබැයි වචන මාත්‍රයක් තියා හිතවිලි මාත්‍රයක් නගන්න ඉස්සෙල්ලා ඒ වගේ අවස්ථාව කෝටි ගානක් ගෙවිලා ඉවරයි.

하지만 낱말 하나는커녕 생각 하나 일으키기도 전에 그런 때가 몇억 번이고 지나가 버립니다.

එහෙනම් ප්‍රභාසවර චිත්තයා පනවන්න කෙනෙක් ඉන්නවා.

그렇다면 pabhassara citta를 지녔다고 가리켜 말할 만한 이가 있습니다.

ප්‍රභාසර කියන වචනය තෝරාගන්න ඕනේ. ප්‍රභා කියන්නේ නැවත නැවතත් භවය හැදීම නිර්මාණය කිරීම බිහි කිරීම.

pabhassara라는 낱말을 풀어야 합니다. pabha라는 것은 거듭거듭 bhava를 만들고 지어내고 낳는 것입니다.

සර කිව්වොත් ඒකේ සරනවා. අවිද්‍යාව තෘෂ්ණාව තියෙන තාක්කල් භවයට හේතු කාර්කයක් ගොරනගලා ඒකේ සරනවා. ප්‍රභා සර වෙනවා එතකොට

sara라고 하면 그 안에서 떠돈다는 것입니다. avijjā와 taṇhā가 있는 동안은 bhava의 까닭이 되는 것들을 쌓아 그 안에서 떠돕니다. pabha-sara가 됩니다.

ඒකේ සරනවා. ප්‍රභා සර වෙනවා එතකොට අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරපු කෙනාට ප්‍රභා සර නෑ ප්‍රභා අස්සර වෙනවා. ප්‍රභා අස්සරයි කියන්නේ ප්‍රභා අස්සරයි.

그러면 avijjā와 taṇhā를 걷어 낸 이에게는 pabha-sara가 없고 pabha-assara가 됩니다. pabha-assara란 bhava 속에서 떠돌지 않는다는 것입니다.

එහෙනම් නැවත බිහිවීමෙහි සරණ බලාපොරොත්තු නැත්තේ අරිහතුන් වහන්සේගේ මානසිකත්ව අන්න අරිහතුන් වහන්සේගේ මානසිකත්වය තුළ තියෙනවා පබස්සර මිදම් භික්ඛවේ චිත්තං කියපු සුද්ධ චිත්ත ගුණය

그러니 다시 태어남 속을 떠돌 바람이 없는 것이 arahant의 마음가짐입니다. 바로 그 arahant의 마음가짐 안에 pabhassaram idaṃ bhikkhave cittaṃ이라고 하신 깨끗한 citta의 바탕이 있습니다.

උන්වහන්සේට ඕක තියෙන්නේ ඵල චිත්තයට සමවැදිලා ඉන්නකොට හැම වෙලේම නෙමෙයි. ඊට පස්සේ උන්වහන්සේට මතුභවයට හේතුනවා මනෝ සහ මානසං කියන මට්ටමට එනකන් මේ හිතේ ආගන්තු ගපක් ලේසය එනවා.

그분에게 그것이 있는 것은 phala citta에 들어 있을 때이지 늘 그런 것은 아닙니다. 그 뒤 그분이 mano와 mānasa라는 자리로 내려오면 이 마음에 밖에서 들어온 upakkilesa가 옵니다.

තමාගේ පැවැත්මට ඒ ටික අවශ්‍ය නිසා ස උපදිය ශේෂ වෙච්ච නිවන කියලා එකට කිව්වේ. ඒක ඉතුරු. ඒක අයින් කරලා ජීවත් වෙන්න බැ.

자기가 살아가는 데 그것들이 있어야 하기 때문에, 그것을 sa-upādisesa nibbāna, 곧 남은 것이 있는 nibbāna라고 했습니다. 그것이 남은 몫입니다. 그것을 걷어 내고는 살 수 없습니다.

මනෝ මානසං කියන තැනින් ආවේ නැත්නම්. එයාට මේ ලෝකේ කිසිම සිතුවිල්ලක් මැතිම ක්‍රියාවක් නගන්න බැ.

mano와 mānasa라는 자리로 오지 않는다면, 그는 이 세상에서 생각 하나도, 움직임 하나도 일으킬 수 없습니다.

දැන් ඵල චිත්තය කියන්නේ. රාගක්ෂය කරපු, ද්වේශ අක්ෂය කරපු, මෝහක්ය කරපු මානසිකත්වයක් තුළ ඔය කියන්නා වූ මනෝ මානසං කියන දෙකට බැස නැතුව

이제 phala citta라는 것은, rāga를 다하고 dosa를 다하고 moha를 다한 마음가짐 안에서, 앞서 말한 mano와 mānasa 그 둘로 내려가지 않은 채로,

ඇහැ තියෙනවා රූපය පේනවා, බලන බලාපොරොත්තුවක් නෑහැ. කන තියෙනවා, සද්දය ඇහෙනවා, අහන බලාපොරොත්තුවක් නෑහ. මෙන්න මේ ආකාරයෙන් බලන බලාපොරොත්තුවක්, අහන බලාපොරොත්තුවක්, ගඳ සුවඳගන්න බලාපොරොත්තුවක් රස දැනගන්න බලාපොරොත්තුවක්, පහද දැනගන්න බලාපොරොත්තුවක් නැති.

눈이 있어 형상이 보여도 보려는 바람이 없습니다. 귀가 있어 소리가 들려도 들으려는 바람이 없습니다. 이렇게 보려는 바람도, 들으려는 바람도, 냄새를 맡으려는 바람도, 맛을 알려는 바람도, 닿음을 알려는 바람도 없습니다.

මෙයා මොකටද ක්‍රියාත්මක විය? කෙනෙක් ක්‍රියාත්මක වෙන්නේ ඔය ටිකිලි වලින් හිතන බලාපොරොත්තුවක් තියෙනවා ඒකෝ හිතන්න ක්‍රියාත්මක වෙනවා. ඔය හය ආකාර ක්‍රියාත්මකභාවය නැවතුවොත් වචනයක් ප්‍රකාශ කරන්න කය ක්‍රියාත්මක කරවන්න සිතුවිල්ලක් හිතන්න යම් මානසිකත්වයක් මෙහෙ වනවා ඒ සියල්ල නවතිනවා.

그런 이가 무엇 하러 움직이겠습니까? 사람이 움직이는 것은 그 여섯 가지로 무언가를 바라기 때문이고, 그래서 생각하려고 움직입니다. 그 여섯 가지 움직임을 멈추면, 말을 내뱉는 것도, 몸을 움직이게 하는 것도, 생각을 떠올리는 것도, 어떤 마음가짐이 돌아가든 그 모든 것이 멈춥니다.

එහෙනම් මෙන්න මේකට කියනවා අරිහත් ඵල සමාපත්තිය. අන්න අරිහත් ඵල සමාපත්තිය තියෙන්නේ කොතනකවත් සරන්න නැති චිත්ත ස්වභාවය? මෙන්න මේකට කියනවා ප්‍රභාසර චිත්තිය.

그러니 바로 이것을 arahatta phala samāpatti라고 합니다. arahatta phala samāpatti라는 것은 어디로도 떠돌 데가 없는 citta의 바탕 아닙니까? 바로 이것을 pabhassara citta라고 합니다.

නමුත් ප්‍රභාසර චිත්තිය ලියන්න ගිය අටුවාචාරීන් වහන්සේලා පුංචි ළමයාගේ හිතට ප්‍රභාසර කියලා ලියා කියලා. ආගන්තුක උපක් ලේසයන්ගෙන් කාට ගැඳිලා නෑ කියලා.

그런데 pabhassara citta를 적으려던 aṭṭhakathā 스승들은 어린아이의 마음을 pabhassara라고 적었습니다. 밖에서 들어온 upakkilesa에 물들지 않았다고 말입니다.

ප්‍රභාසවර චිත්තය කොහෙවත් සරන්නේ නැහ. පොඩියාව උපන් හැටිය මරලා දැම මන පිරුවන් පාන්න එක චිත්තය ප්‍රභාසනම් කොහේ යන්න මොකක්ද එන්නේ හිතට අරමුණක් එන්නේ නැ

pabhassara citta는 어디로도 떠돌지 않습니다. 그렇다면 아기를 태어나자마자 죽이면 parinibbāna에 들어야 한다는 것이 됩니다. citta가 pabhassara라면 어디로 갈 것이며 무엇이 오겠습니까? 마음에 대상이 오지 않습니다.

නියම ක්‍රමය නම් පොඩි එක අවපන් හැටිය මැරුවාන අන්න නිම ඇයි ප්‍රභාසනා සරණ බලාපොරොත්තුවක් නැහැනේ. එහෙනම් එයා කොහේ සරන්න උපන් හැටිය මළොත් එහෙම ඇයි ප්‍රභාසර හිතෙන් ඉඳලා තියෙන්නේ? එයාට උපදින දෙනක්නේ. එහෙනම් පිරුවම් පාන්න එපැ. එනවද

그 말대로라면 아기를 태어나자마자 죽이면 거기서 끝나야 합니다. 왜냐하면 pabhassara라서 떠돌 바람이 없으니까요. 그렇다면 그가 어디로 떠돌겠습니까? 태어나자마자 죽었다면, pabhassara 마음으로 있었으니 태어날 데가 없지 않습니까? 그렇다면 parinibbāna에 들어야 하지 않습니까? 그리됩니까?

හැබැයි රහතන් වහන්සේ එහෙනවා අරිහත්යට පස්සේලා ප්‍රභාසර චිත්තයට පත් වුනාට පස්සේනවා උන්වහන්සේ හෙනගහ ලමලා හෙන පාරබදී ලමලා ආයේ උපදින තැනක් නැහ ඒ ඉවරත දන් නියම ප්‍රභාසර චිත්තය අපි දකින්න ඕනේ.

하지만 arahant은, arahatta에 이른 뒤, pabhassara citta에 이른 뒤라면, 벼락을 맞아 죽든 벼락이 떨어져 죽든 다시 태어날 데가 없습니다. 그것으로 끝입니다. 이제 참된 pabhassara citta를 우리는 보아야 합니다.

හැබැයි ඔය ප්‍රභාසර චිත්තිය දකින්නේ නැති ලෞකික මට්ටමෙන් දකින අය පුංචි ළමයාගේ හිත ප්‍රභාසරයා ඒක තමයි බමුණු කිව්වේ. ඒක තමයි බමුණු මතයෙ. පුංචි ළමයා හිත ප්‍රභාසරයි.

하지만 그 pabhassara citta를 보지 못하고 세간의 눈높이로 보는 이들은 어린아이의 마음이 pabhassara라고 합니다. 그것이 바로 brāhmaṇa들이 한 말입니다. 그것이 바로 brāhmaṇa의 견해입니다. 어린아이의 마음은 pabhassara라고요.

හැබැයි පුංචි ළමයා හිතේ එක දෙයක් තියෙනවා. ආගත්තක වශයෙන් ගොඩනගාගත්ත ලෝභ, ද්වේශ, මෝහ වැඩ පිළිවෙල ඒ පුංචි ළමයා හිතේ නැති එක ඇත. ඒක පස්සේ හදාගත්ත ගොන්නගාගත්ත දේ තුළින් තමයි අසුද්ධ කරන්නේ බලවත් විදිහට.

하지만 어린아이의 마음에는 하나가 있습니다. 밖에서 들어와 쌓아 올린 lobha, dosa, moha의 짜임새가 그 어린아이 마음에는 아직 없다는 것입니다. 나중에 만들어 쌓은 것들로 말미암아 크게 더럽혀지는 것입니다.

මිනිත් සංඛාරයක් යම් තරමකට අපිරිසිදු නම් අපිරිසිදු මනසක් නැතුෙන නම් තනිකර සුද්ධ නම් කොහෙවත් උපදින්න බැ.

사람의 saṅkhāra는 어느 만큼 더럽혀져 있는 것이니, 더럽혀진 마음이 없다면, 온전히 깨끗하다면, 어디에도 태어날 수 없습니다.

එහෙනම් මිහ මනුස්සයෙක් වශයෙන් උපදිනවා නම් මනුස්ස සංඛාරයන්ගෙන් හටගත්ත විඤ්ඤාණයක්. මනුස්ස සංඛාරයක් ගොන්නැගෙන්න නම් මනුස්සයෙක් වන එක හොඳයි කියන වටිනවායි කියන අවිද්‍යාවක්. ඒකේ බැඳුළු තෘෂ්ණාවක් තියෙන්න ඕනේ. යම් තැනක අවිද්‍යාව තියෙනවා

그러니 사람으로 태어난다면 그것은 사람의 saṅkhāra에서 생겨난 viññāṇa입니다. 사람의 saṅkhāra가 쌓이려면 사람이 되는 것이 좋다, 값지다는 avijjā와 거기 묶인 taṇhā가 있어야 합니다.

තියෙන්න ඕනේ. යම් තැනක අවිද්‍යාව තියෙනවා නම් තෘෂ්ණාව තියෙනවා නම් ඒක පිරිසිදු ධර්මානුකූල

어떤 곳에 avijjā가 있고 taṇhā가 있다면, 그것이 깨끗하다는 것이 dharma에 맞습니까?

යම් තැනක අවිද්‍යාව තියෙනවා තෘෂ්ණාව තියෙන ඒක පිරිසිදු කියාලා නිගමනය කරන්න බැහැ. පූර්ණ පිරිසිදුට තියන්න බැහ.

어떤 곳에 avijjā가 있고 taṇhā가 있다면 그것을 깨끗하다고 결론 내릴 수 없습니다. 온전히 깨끗하다고 할 수 없습니다.

අරිහතුන් වහන්සේ අ අවිද්‍යාවෙන් තොරනම් තෘෂ්ණාවෙන් තොරනම් අවිද්‍යායත්වය ඒවා අසේ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ ශේෂයක්වත් වත් නැතුව විරායට පත් කරලා නිරෝධයට පත්වෙලා දැන් උන්වහන්සේට කියන්න පුළුවන් ප්‍රභාසර චිත්තයක් උන්වහන්සේට තියෙනවා කියලා.

arahant께서 avijjā에서 벗어났고 taṇhā에서 벗어났다면, avijjāya tveva asesa virāga nirodhā saṅkhāra nirodho, 곧 남김없이 바래게 하여 사라짐에 이르렀다면, 이제 그분에게 pabhassara citta가 있다고 말할 수 있습니다.

දැන් ඉතින් මේ වගේ අපි දකින්න ඕනේ ඒක එහෙනම් නිවනට පත් සත්වයාගේ නිවනට පත් සත්වයා කියන්නේ රාග අක්ෂය කළ ද්වේශ අක්ෂය කළ මෝහ අක්ෂය කළ කෙනා නිවනට පස්සත් ඒය ළඟේ තියෙන්නේ එක ඉතුරු ටික.

이제 이렇게 보아야 합니다. 그러면 nibbāna에 이른 중생, 곧 rāga를 다하고 dosa를 다하고 moha를 다한 이가 nibbāna에 이른 뒤에, 그에게 남아 있는 것은 그 남은 몫입니다.

එහෙනම් එයා මොකද කරන්නේ? එයාගේ චිත්තයේ විපාක චිත්තය. විපාක චිත්තිය තියෙනවා. රාගක්ෂය කරපුවහම ද්වේශය කරපුවහම මෝහක්ෂය කරපහ ඉදිරි වෙන චිත්තය විපාක චිත්තය.

그렇다면 그는 무엇을 합니까? 그의 citta에는 vipāka citta가 있습니다. vipāka citta가 있습니다. rāga를 다하고 dosa를 다하고 moha를 다하면 남는 citta가 vipāka citta입니다.

ඒ විපාක චිත්තයට මොකද වෙන්නේ? විපාකෝ කම්ම සම්භාව කම්මා විපාකාවත්තන්ති කියලා මතු භවයක් හදනවා. විපාකයා කර්මයක් සම්භව කරනවා අවිද්‍යා තෘෂ්ණාව තියෙනවනේ. ඒ කර්මයක් සම්භව කරපු පහළ කරපුවහම ඒකෙන් හටගන්න ශක්තියෙන් ආයසරයා කම්මා විපාකාවන්ති කියලා විපාක හින්ා පහළ කරනවනවා ඊළඟ භවයට

그 vipāka citta에는 무슨 일이 일어납니까? 'vipākā kamma sambhavā, kammā vipāka vattanti'라 하여 다음 bhava를 만듭니다. avijjā와 taṇhā가 있으니 vipāka가 kamma를 낳습니다. 그 kamma를 낳아 드러내면 거기서 생긴 힘으로 다시 'kammā vipāka vattanti'라 하여 다음 bhava로 vipāka 마음을 드러냅니다.

එහෙනම් විපාක චිත්තයේ කර්මයක් සම්භව කරන්න නම් අවිද්‍යා තෘෂ්ණාධකින් යුක්ත වෙන්න ඕනේ අවිද්‍යා තෘෂ්ණාධකින් යුක්ත වන පහළ කරන කම්මා විපාකාවත්තන්තිහා ඊළඟ භවයට පටිසන්ධියට මග පාදනවා. එතකොටයි සතර ගමන හැදෙන්නේ.

그러니 vipāka citta가 kamma를 낳으려면 avijjā, taṇhā 같은 것과 함께해야 합니다. avijjā, taṇhā와 함께하여 드러내는 'kammā vipāka vattanti'가 다음 bhava의 paṭisandhi로 길을 엽니다. 그때 saṃsāra의 길이 만들어집니다.

නැ විපාක චිත්තයේ මොකෙන්ද පවතින්නේ? පෙරභවයේ කම්මා විපාකාවත්තන්තිය කියන ක්‍රියාවලිය සිද්ධ කරපු එකේ යම් විපාකය ගොඩනැගිලා පවතින්න යම් කර්ම ශක්තියක් ගැබ්බුණාද අන්න ඒ කර්ම ශක්තිය යම්තා පවතිනවද ඒ කර්ම ශක්තියේ ප්‍රතිඵලයක් වශයෙන් විපාක චිත්තිය ගොඩන්නැගි ගොඩනැගි තියෙනවා. ඒකේ අවසාන වෙනවා.

그렇지 않다면 vipāka citta는 무엇으로 이어집니까? 앞 bhava에서 'kammā vipāka vattanti'라는 흐름을 일으킨 데서, vipāka를 쌓아 이어 가도록 어떤 kamma의 힘이 깃들었다면, 그 kamma의 힘이 이어지는 만큼 그 열매로서 vipāka citta가 쌓이고 쌓여 있습니다. 그러다 거기서 끝납니다.

යම් මොහොතකදී කර්මක් සේකත්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් මෙහෙම තියන මරණ තියෙනවනේ. ඒ කියන්නේ අ දැන් මෙහෙම මරණ තියෙනවා. මොකක්ද ඒක?

이제 이런 죽음들이 있지 않습니까? 곧, 어, 이제 이런 죽음들이 있습니다. 그것이 무엇입니까?

නෑන නැචේත මරණය එකක්. අ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අවස්ථා තියෙනවනේ ඒකේ උභයක් මරණ උපේදක මරණ ඒ දෙකක් එනවා. ඊට මුලින් දෙකක් එනවා ආයුක්ඛ මරණ කර්මක්ඛ මරණ කියලා. අන්න

그 안에 여러 경우가 있지 않습니까? ubhayakkhaya maraṇa, upacchedaka maraṇa, 그 둘이 옵니다. 그보다 앞서 āyukkhaya maraṇa, kammakkhaya maraṇa라는 둘이 옵니다.

ආයුක්ඛ මරණ කර්මක්ඛ මරණ කියලා. අන්න ආයුක්ෂය මරණය කියන එක ආවොත් එයාට කර්මක්ෂය වෙලා නෑ. ඔය කර්මක්ෂය මරණ කියලා කියන්නේ කර්ම කිව්වේ එවලේ කරන නෙමෙයි.

āyukkhaya maraṇa라는 것이 왔다면 그에게는 kamma가 다하지 않은 것입니다. kammakkhaya maraṇa라고 할 때의 kamma는 그때 하는 kamma가 아닙니다.

පෙර භවයේදී ගෙනාවවා වූ කර්මය ප්‍රතිඵලයක් වශයෙන් ඒ කර්මය විපාක ගෙන දෙමින් ඒ ඒ මොහොතෙදී කර්ම ශක්තියේ විපාකය ක්‍රියාත්මකින් පවතිනවා නම් ඒක යම් දවසක ක්ෂය වෙලා ගියානම් විපාක ඒ විපාකය ඉඳලා යළි කර්මයක් රැස් කළොත් තමයි ඒ මතු කර්මයකට ශක්තිය ගොන්නැගෙන්නේ. මතු විපාකයට ශක්තිය කොන්නැගෙන්නේ. විපාකයක් නැවත විපාකයක් හදලා දෙන්නේ නැහැ. ගොන්නගන්නේ නෑ. ඒ විපාකී ශක්තියෙන් හදලා දෙන්න පුළුවන්. හැබැයි ඒ විපාකයේ තියෙන එකක් මිසක්.

앞 bhava에서 가져온 kamma가 열매로서 vipāka를 가져다주며 그때그때 kamma 힘의 vipāka가 움직이며 이어지다가 어느 날 다해 버렸다면, 그 vipāka에 머물러 다시 kamma를 쌓아야만 다음 kamma를 위한 힘이 쌓이고, 다음 vipāka를 위한 힘이 쌓입니다. vipāka가 다시 vipāka를 만들어 주지는 않습니다. 쌓지 않습니다. 그 vipāka의 힘으로 만들어 줄 수는 있지만, 그것은 그 vipāka 안에 있는 것일 뿐입니다.

මතු අවිද්‍යා තෘෂ්ණාන තිබුනොත් විපාකෝ කම්ම සම්භවෝ කියලා ගොන්නගන්නේ නැ කර්ම සම්භවයක් නෑ.

앞으로 avijjā와 taṇhā가 없다면 'vipākā kamma sambhavā'라 하여 쌓이지 않습니다. kamma가 생겨나지 않습니다.

එහෙනම් අරිහතුන් වහන්සේගේ චිත්තය තමයි මේ ප්‍රභාස්වර චිත්තය කිව්වේ නිවනට පත් සත්වයා කියන්නේ නිවනට පත් වුණා කියන්නේ අරිහත්යට පත්වුණා. රාගක් සේ වුණා, ද්වේශක් සේ වුණා, මෝහක් සේ වුණා, රාගක් ඒව නිබ්බානං, ද්වේශක්ඛයෝ නිබ්බානං මෝහක් හෙවෝ නිබ්බානං කියලා. නිවනට පස් සත්වයා පෙන්නන්න නම් ජීවත් වෙලා ඉන්න අරිහතුන් වහන්සේ නවා පෙන්නන්න ඕනේ. අන්න එයා තමයි නිවනට පත්වෙනවා.

그러니 arahant의 citta가 바로 pabhassara citta라고 한 것입니다. nibbāna에 이른 중생이란, nibbāna에 이르렀다는 것은 arahatta에 이른 것입니다. rāga가 다하고, dosa가 다하고, moha가 다한 것, 곧 rāgakkhayo nibbānaṃ, dosakkhayo nibbānaṃ, mohakkhayo nibbānaṃ입니다. nibbāna에 이른 중생을 보여 주려면 살아 계신 arahant을 보여 주어야 합니다. 바로 그분이 nibbāna에 이르는 것입니다.

නිවනට පත්වීමේ ප්‍රතිඵලය යම් දස කාවද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අනුපදිශේෂ නිර්වාණ ධාතුයයි කියන තැනින් ඒ ටික කෙළවරක්.

anupādisesa nibbāna dhātu라는 자리에서 그것들이 끝납니다.

තථාගත කියන වචනයෙන් හඳුන්ලානම් ඔන්න ඔය කියන අරිහතුන් වහන්සේටත් තථාගත කියලා. සත්‍යය කරා පිහිටියා. තථාගත වුණා. තථ කියන්නේ ස්ථිරත්වය නිගමනය ආය අමුතු තව කරන්න දෙයක් නැති බව පූර්ණත්වය එතන්ට පත් වුන කෙනාට තථාගතවරු කියනවා.

tathāgata라는 낱말로 알아본다면, 앞서 말한 arahant도 tathāgata라고 합니다. 참됨에 자리 잡았습니다. tathāgata가 되었습니다. tatha란 굳건함, 결론, 다시 더 할 것이 없음, 온전함입니다. 그 자리에 이른 이를 tathāgata라고 합니다.

නමුත් අර තථාගත කියන වචනය බොහෝකොට භාවිතා කරන්නේ බුදුරජාණන් වහන්සේට. නමුත් තථාගත කියන වචනයට අරිහතුන් වහන්සේත් අයිති. බුදුවරු කියන වචනයද අරිහතුන් වහන්සේ අයිති.

그런데 tathāgata라는 낱말은 흔히 부처님께 씁니다. 그러나 tathāgata라는 낱말에는 arahant도 들어갑니다. buddha라는 낱말에도 arahant이 들어갑니다.

වෙනස තියෙන්නේ සර්වචයන් වහන්සේ නැත්නම් ලොව්තුරා බුදුන් වහන්සේගේ බුද්ධත්වයේදී අමතර ඥානයන්ගෙන් අග්‍රයි. අරිහත් ඵල චිත්තයෙන් අරිහතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙගෙම අරිහත් ඵල චිත්තයෙන් සමානයි.

다른 점은, 모든 것을 아시는 분, 곧 lokuttara 부처님께서는 buddhatta를 이루실 때 더 갖추신 ñāṇa들로 으뜸이시라는 것입니다. arahatta phala citta로 보면 arahant과 부처님 두 분 다 arahatta phala citta에서 같습니다.

එහෙනම් මෙන්න මේ හිුත් පිරිණුවන් පෑ බුදුවරු.

그러니 바로 이 마음으로 parinibbāna에 드신 부처님들입니다.

යම් රූපයකින් පනවන්නෙක් පනවා නම් එබඳු රූපයක් නැත්නයි. යම් වේදනාවකින් පනවන්නෙක් පනවා නම් එබඳු වේදනාවක් නැත්නමයි. යම් සංඥාවකින් පනවන්නෙක් පනවා නම් එබඳු සංඥාවක් නැත්නයි. යම් සංඛාරයකින් පනවන්නෙක් පනවා නම් එබඳු සංඛාරයක් නැත්නයි. යම් විඤ්ඤාණයකින් පනවන්නෙක් පනවා නම් එබඳු විඤ්ඤාණයක් නැත්නම්.

어떤 rūpa로 가리켜 말하려 한다면 그런 rūpa가 없습니다. 어떤 vedanā로 가리켜 말하려 한다면 그런 vedanā가 없습니다. 어떤 saññā로 가리켜 말하려 한다면 그런 saññā가 없습니다. 어떤 saṅkhāra로 가리켜 말하려 한다면 그런 saṅkhāra가 없습니다. 어떤 viññāṇa로 가리켜 말하려 한다면 그런 viññāṇa가 없습니다.

රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංඛාරයෙන් තොරව විඤ්ඤාණයක ගමනක් හෝ හිටීමක් හෝ විපත්වයක් හෝ චුතියක් හෝ නොකිමි මේ බුද්ධ දේශනාව

rūpa 없이, vedanā 없이, saññā 없이, saṅkhāra 없이 viññāṇa의 감이나 머묾이나 다시 남이나 cuti를 나는 말하지 않는다 — 이것이 부처님의 가르침입니다.

එහෙනම් උන්වහන්සේ පිරිණිවන් පෑවට පස්සේ ලෝක සම්මත සියලු වචන පත ඉක්මෙව්වා. පැවැත්ම සම්බන්ධ වන්නාවූ යමකින් පවරන්නවද ඒ පවරන යමකින් නම් ඒ සියල්ල ඉවරයි. එහෙනම් චිත්ත පහළ වෙලා තිබුනේ පැවැත්ම හා සම්බන්ධ වන්නා වූ දේකින් නම්. පැවැත්මට සම්බන්ධ වෙච්ච දේ එතනින් කෙළවර නම් උන්වහන්සේගේ චිත්තය පිරිණවම්ම පැෑමෙන් අවසාන ඉන් එහාර පනවන්නේ මොකෙන්ද

그러니 그분께서 parinibbāna에 드신 뒤에는 세상이 쓰는 모든 말의 길을 넘어섰습니다. 있음과 이어지는 무엇으로 가리켜 말하든, 그 가리키는 것들이 모두 끝났습니다. 그렇다면 citta가 있음과 이어진 것들로 드러나 있었던 것이고, 있음과 이어진 것들이 거기서 끝난다면, 그분의 citta는 parinibbāna로 끝납니다. 그 너머를 무엇으로 가리켜 말하겠습니까?

උන්වහන්සේ චිත්ත වලින් පනවන්නත් බැහැ චෛතසක වලින් පනවන්නත් බැහැ රූප වලින් පනවන්නත් බැහ. නිවන කියලා කිව්වේ රාග අක්ෂය ද්වේශක්ය මෝහක්ය නම් උන්වහන්සේට කල්තියාම රාග අක්ෂය ද්වේශක්සේ මෝහක්ය වුනා නම් උන්වහන්සේට නිවනෙන් පනවන්නත් බැ.

그분을 citta로도 가리킬 수 없고, cetasika로도 가리킬 수 없고, rūpa로도 가리킬 수 없습니다. nibbāna라고 한 것이 rāga의 다함, dosa의 다함, moha의 다함이라면, 그분에게는 이미 앞서 rāga, dosa, moha가 다했으니 그분을 nibbāna로도 가리킬 수 없습니다.

නිවන් දැකපු රහතන් වහන්සේ පිරණුවන් පෑර මිසක් රහතන් වහන්සේ පිරණවන් පෑලා නිවන් දැක්කා කියන එකේ අන්න වෙනස තේරුම් ගන්න.

nibbāna를 본 arahant이 parinibbāna에 든 것이지, arahant이 parinibbāna에 들고 나서 nibbāna를 본 것이 아닙니다. 바로 그 다름을 알아들으십시오.

නිවන් දැකපු රහතන් වහන්සේ පිරණවන් පෑවා. ඒක හරහා වචන පත නෑහ. කතා කරන්න එකක් නෑහ. දැන් තත්ත්වය මෙහෙමයි කියලා කියන්න එකක් නෑහ. කියන්න දත්තයක් නෑ. ඉන්නවා කියලා පෙන්නන්න කිසිම ඉන්නවා කියනට යමක් භාවිතා කරනවද? රූප වලින් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන පහගින් තමයි යමෙක් යම් තැනක ඉන්නවා කියලා පෙන්නන්න තියෙන කරුණු ටික.

nibbāna를 본 arahant이 parinibbāna에 들었습니다. 그 너머로는 말의 길이 없습니다. 이야기할 것이 없습니다. 이제 사정이 이렇다고 말할 것이 없습니다. 말할 거리가 없습니다. 있다고 보여 주려 해도, 있다고 하는 데 무엇을 쓰겠습니까? rūpa, vedanā, saññā, saṅkhāra, viññāṇa라는 다섯으로써만 누군가가 어디에 있다고 보여 줄 수 있습니다.

දැන් ඔය කරුණු ටික තුළින් යම් තැනක නැත්නම්. එතකොට ඒ තත්ත්වය නෑ කිව්වො. නැති තත්ත්වයකට මොකට උත්සාහ කරනවාද කියා මිනිස්සු තර්කයක් ගොන්නගා.

이제 그것들을 통해 어디에도 없다면, 사람들은 그런 상태는 없다고 말합니다. 없는 상태를 위해 왜 애쓰느냐고 사람들은 따지기를 쌓아 올립니다.

මොකද හේතුව? ඇත කියනකොට ගන්න අදහසයි නැත කියනකොට ගන්න අදහයයි ලෞකිකත්වය තුළ ලෝක සත්‍යය අරන් පුරුදු වෙලා තියෙන්නේ. නැත කිව්වොත් නාස්තිකවාදයෙන් කියන්නේ. ඇත කිව්වොත් අස්ථිකවාදයෙන් කියන්නේ. නැත්නම් ශාස්තවාදයයි උච්ඡේදවාදයයි කියලා දාලා තමයි ලෝකේ සත්‍යයා තීරණ ගන්නේ.

왜 그렇습니까? 세간에서 세상 중생은 '있다'고 할 때 잡는 생각과 '없다'고 할 때 잡는 생각에 길들어 있기 때문입니다. 없다고 하면 natthikavāda로 말하는 것이고, 있다고 하면 atthikavāda로 말하는 것입니다. 아니면 sassatavāda와 ucchedavāda로 나누어 넣고서 세상 중생은 결정을 내립니다.

ඒ නිසා ලෝක සත්වයාට රහතන් වහන්සේ පිරිවම්පාවට පස්සේ ඇත්්ද නැද්ද කියන ප්‍රශ්නය ඇහුවොත්. නෑ කියලා උත්තරයක් දුන්නොත් එයා අදහත් කන්නේ අර නාත්තිකවාදී. එතකොට නැති දේකට මොකට උත්සාහ කරනවද?

그래서 세상 중생에게, arahant이 parinibbāna에 든 뒤에 있느냐 없느냐는 물음을 받았을 때 없다고 대답하면, 그는 그것을 natthikavāda로 받아들입니다. 그러면 없는 것을 위해 왜 애쓰느냐고 합니다.

ඊළඟට සූන්‍යතාවවාදයක් ගන්නවා. නැති දෙයක් පස්සේ උත්සාහ කරනයි මූලයු වෙනේ. උත්සාහ කරන්න ඔය ඔය තියෙන දේකට. අන්න ලෞකික වශයෙන් අදහසක් ගන්නවා. මේ දහම් තෝරාගන්න බැරු වෙනවා.

그다음에는 suññatāvāda를 붙잡습니다. 없는 것을 좇아 애쓰는 것은 어리석다, 있는 것을 위해 애쓰라고 합니다. 그렇게 세간의 생각을 붙잡습니다. 이 dharma를 가려 알지 못하게 됩니다.

රූපය නිසා, වේදනාව නිසා, සංඥා නිසා, සංඛාර නිසා, විඤ්ඤාණ නිසා යමක් පැනෙව්වක්ද? දුක්ඛස්කන්ධයක් පැනෙව්ද? යම් තැනක රූපය නැද්ද? වේදනා නැද්ද? සංඥා නැද්ද? සංඛාර නැද්ද? විඤ්ඤාණය නැද දුක්ඛස්කන්ධය එතන ඉවරයි.

rūpa로, vedanā로, saññā로, saṅkhāra로, viññāṇa로 말미암아 무엇이 가리켜졌습니까? dukkhakkhandha가 가리켜졌습니다. 어떤 곳에 rūpa가 없고, vedanā가 없고, saññā가 없고, saṅkhāra가 없고, viññāṇa가 없다면, dukkhakkhandha는 거기서 끝납니다.

එහෙනම් දුකෙන් නිදහස් වීමක් පනවනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනා. දැන් කාර්යවත් කියන්න දෙයක් නැ. දුකෙන් නිදහස් වෙනවා නම් හරයක් නෑහැනේ කියන්න බැ.

그러니 괴로움에서 풀려남이 있다고 부처님께서 가르치십니다. 그러니 이제 쓸데없다고 말할 것이 없습니다. 괴로움에서 풀려난다면 알맹이가 없다고 말할 수 없습니다.

ඒ නිසා අර ලෞකික තර්කවාදයට ගෝචර වෙන්නේ නැති සත්වය ප්‍රකාශ කරපු ක්‍රමයක් තමයි රහතන් වහන්සේ දුකෙන් නිදහස් ව පංචස්කන්ධ සංඛ්‍යා දුකෙන් නිදහස් එතකොට කියන්න විදිහක් නෑහ හිස් දෙයක් කියලා.

그래서 세간의 따지기로는 닿지 않는 참됨을 드러내신 방식이, arahant은 괴로움에서 풀려났다, pañcakkhandha라는 괴로움에서 풀려났다는 것입니다. 그러면 텅 빈 것이라고 말할 길이 없습니다.

හිස්දේ තිබුනේ පැවැත්වෙනි දුකේ. දුකෙන් නිදහස් වුන තියෙන නරකයි කියන්න බැ. දුකෙන් නිදහස් වීමක් නැත්නම් දුකෙන් නිදහස් වීමක් තියෙනවා කියලා පනවන්නේ නැහ.

텅 빈 것은 있음의 괴로움에 있었습니다. 괴로움에서 풀려난 것이 나쁘다고 말할 수 없습니다. 괴로움에서 풀려남이 없다면 괴로움에서 풀려남이 있다고 가리켜 말하지 않습니다.

හැබැයි දුකෙන් නිදහස් වීමක් තියෙනවා කිව්වොත් ලෝක සම්මතය ඇත නැත කියන මේ දෘෂ්ටිත කියන්න පුද්ගලයා තියෙනවා කියලා වචනේ දහපු ගමන් ගන්නේ කොහේ හරි තැනක් තියෙනවා සැනසිල්ල ඉන්නේ. ඔය දෘෂ්ටියට බහිනවා. නෑ කියලා ගත්තොත් අනේ අපච්චය නැති දෙයක් පස්සේ යන්නේ මොන මෝඩියද ඔය දෘෂ්ටියට බහිනවා. ඇතු දෘෂ්ටියක්, නැත යනු දෘෂ්ටියක්

하지만 괴로움에서 풀려남이 있다고 말하면, 세상의 약속인 있다·없다는 diṭṭhi 때문에, 그 말을 듣자마자 사람이 어딘가에 편히 머무는 곳이 있다고 받아들여 그 diṭṭhi에 빠집니다. 없다고 받아들이면, 아이고, 쓸모없는 것을 좇아가다니 무슨 어리석음이냐며 그 diṭṭhi에 빠집니다. 있다는 것도 diṭṭhi이고, 없다는 것도 diṭṭhi입니다.

තථාගතයන් වහන්සේ මේ දෘෂ්ටිය දෙකම හේතුඵල නාමය තුළින් යථාර්ථය දැක්කා. එහෙනම් අපිත් දකින්න ඕනේ ඇත නැත කියන මේ දෘෂ්ටිය අහ කරලා හේතුඵල න්‍යාය තුළින් ධර්මය. යම්

tathāgata께서는 이 두 diṭṭhi를 넘어 까닭과 열매의 이치로 참모습을 보셨습니다. 그러니 우리도 있다·없다는 이 diṭṭhi를 치워 두고 까닭과 열매의 이치로 dharma를 보아야 합니다.

කරලා හේතුඵල න්‍යාය තුළින් ධර්මය. යම් තැනක දුකට හේතු ඇත්්ද එතන දුක ගොඩනැගෙනවා. කුමක් දුකට හේතු වෙනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ඒවා දුකට හේතු වෙෙනවා. ඒවා යම් තැනක ගොඩනැගුණක්ද දුක ගොඩනැගුණා. යම් තැනක ඒ ටික කෙළවර වුණාද දුක එතන කෙළවරක්. දුකෙන් නිදහස් වීමක්

어떤 곳에 괴로움의 까닭이 있다면 거기서 괴로움이 쌓입니다. 무엇이 괴로움의 까닭이 됩니까? rūpa, vedanā, saññā, saṅkhāra, viññāṇa라는 것들이 괴로움의 까닭이 됩니다. 그것들이 어떤 곳에서 쌓였다면 괴로움이 쌓였습니다. 어떤 곳에서 그것들이 끝났다면 괴로움은 거기서 끝납니다.

දුක එතන කෙළවරක්. දුකෙන් නිදහස් වීමක් කැමටු වුනම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යම් තැනකද ඔටිය කෙළවර කරගන්න.

괴로움에서 풀려나기를 바란다면, rūpa, vedanā, saññā, saṅkhāra, viññāṇa를 어딘가에서 끝맺어야 합니다.

එහෙන් එහාට හිතන්න ගියොත් ඔහු යථාර්ථයෙන් තොරව හේතුඵල න්‍යායෙන් තොරව ලෝක සම්මතය අනන්ත සංසාරේ ආපු ඇත නැත්ත දෙකකන් හිතන්න යනවා. එතකොට පුද්ගලයා දෘෂ්ටිය ගන්නවා මිසක් යථාර්ථයට එන්න බැ.

그 너머로 생각하려 들면, 그는 참모습 없이, 까닭과 열매의 이치 없이, 끝없는 saṃsāra에서 내려온 세상의 약속인 있다·없다 둘로 생각하려 듭니다. 그러면 사람은 diṭṭhi를 붙잡을 뿐 참모습에 이를 수 없습니다.

ලෝක සත්‍යයාගේ පුරුද්ද තියෙන්නේ එක්කෝ තියෙනවද එක්කෝ නැද්ද මේ දෙකක් කියන්න ඕක තමයි ලෝකය සත්වයාගේ බුදුරජාණන් වහන්සේ දෙකටම [උගුර කෑරීම] උත්තර දුන්නේ. මොකද උත්තර දුන්නේ නැත්තේ? ඒකේ යථාර්ථය කිව්වහම තේරුම් ගන්නේ වෙනස් සඳහතකින්. ඒ නිසා ඒක ට කිව්වේ නැත්නම්

세상 중생의 버릇은 있느냐, 아니면 없느냐, 이 둘 가운데 하나를 말하는 것입니다. 그것이 바로 세상 중생의 버릇이고, 부처님께서는 [헛기침] 그 둘 어느 쪽으로도 대답하지 않으셨습니다. 왜 대답하지 않으셨습니까? 그 참모습을 말해 주면 다른 뜻으로 알아듣기 때문입니다. 그래서 그것을 말하지 않으신 것입니다.

ලෝපදය සහෝන හාම අනුසයද පවතින්නේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔව් අනුසය තියෙනවා.

예, anusaya는 있습니다.

පරිුට්ඨානවත් මතු වෙච්ච කෙලෙසියේ යට පත්තු වුනේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ප්‍රභාස්වර ස්වභාවයෙන් පේනවා. නියම නියම ප්‍රභාස්සරත්වය පෙන්නන්න නම් බුදුපියාණන් වහන්සේගේ ධර්මය තුළින් ඕන. යම් තැනක අවිද්‍යාව තෘෂ්ණාව නැද්ද එතන ප්‍රභාසරයි. ඒක තමයි නියම අර්ථය.

pabhassara한 바탕으로 보입니다. 참된 pabhassara됨을 보여 주려면 부처님의 dharma를 통해야 합니다. 어떤 곳에 avijjā와 taṇhā가 없다면 거기가 pabhassara입니다. 그것이 바로 참뜻입니다.

ලෝභ, ද්වේශ, මෝහය අදහස් නැහ කියලා ඔ ලෝභ, ද්වේශ, මෝහ අදහස් නැත්තේ අනුශයේක්ෂය කරලා නෙමෙයි. අවස්ථාවට අරමුණු නැති නිසා. ඒ නිසා එන්නේ නැත්තේ. අනුකූල දෙයක් අරමුණු වුනොත් ලෝභය මතුවෙනවා. ද්වේශය මතු වෙනවා. ඒවා ඉන්නේ නැත්නම් තමයි සුද්ධව පේන්නේ.

lobha, dosa, moha의 생각이 없다고 할 때, 그 lobha, dosa, moha의 생각이 없는 것은 anusaya를 다 없애서가 아닙니다. 그때 대상이 없기 때문입니다. 그래서 오지 않는 것입니다. 맞는 것이 대상이 되면 lobha가 일어나고 dosa가 일어납니다. 그것들이 나와 있지 않을 때만 깨끗하게 보이는 것입니다.

විනාශ යන්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අන්න ඒ ලෝක විනාශය විනාශය වෙලා ගියාට පස්සේ නැවතත් පාප ධර්මයන්ගේ දෙයක් ලෝකේ පහළ වෙනකන් අනිෂ්ඨ අරමුණු ලෝකේ නෑ දැනගන්න අනිච්ච විදිහට දැනෙන්න වැටහෙන තරන් දුකක් වැටහෙන තරම් ඒවා එන්නේ නැහැ. වශයෙන්

그 세상의 무너짐이 다 지나간 뒤, 다시 나쁜 dharma들이 세상에 나타나기 전까지는 세상에 싫은 대상이 없어서, anicca로 느끼고 괴로움으로 알아챌 만큼 그것들이 오지 않습니다.

වැටහෙන තරම් ඒවා එන්නේ නැහැ. වශයෙන් අන්න ඒවා අනුසය වශයෙන් කියන්නේ අනුව සයනය කරනවා. අවස්ථාවොත් මතුවෙනවා. ඒකයි

그래서 그것들을 anusaya라고 하는 것은 따라서 누워 있다가, 때가 오면 일어나기 때문입니다. 그래서 그렇습니다.

මේ නිවනෙහි ඇති ශාන්තභාවයේ විඳින්නේ කෙසේද? දැන් අපි දැනගන්නා මෙහෙම දෙයක්. නිවනේ ශාන්තභාවය

이 nibbāna에 있는 고요함을 어떻게 맛봅니까? 이제 우리는 이런 것을 압니다. nibbāna의 고요함이란,

රාගය නිසා මගේ හිත සැලුණා. තමන්ට මතකයි. ද්වේශය නිසා දැයුනා මතකයි. මෝහය නිසා මුලාවට පත් වෙලා කර කියාගන්න දෙයක් නෙති තේරුම් ගන්න බැරි අසානරී මානසකත්වය කියන හින් තමන්ට මතකයි.

rāga 때문에 내 마음이 흔들렸던 것을 스스로 기억합니다. dosa 때문에 불탔던 것을 기억합니다. moha 때문에 헤매어 무엇을 해야 할지 모르고 알아듣지 못하던 괴로운 마음가짐이었던 것을 스스로 기억합니다.

යම් දවසක අරිහත්යට පත් වුනානම් මෙතෙක් පෙර තිබුණා වූ රාගිනි දැන් මට නෑ කියලා දකිනවා.

어느 날 arahatta에 이르렀다면, 이제까지 있던 rāga의 불이 이제 내게 없다는 것을 봅니다.

ඒ රාගිනි, ද්වේශ ගිනි, මෝහ ගින නිසා මම කොච්චර දාහට පත් වුණාද, දැයනාද වික්ෂිප්තව හිටියද ඒ රාග ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි තියෙනවාද දැන් බලනකොට මා තුළ ඒවා නෑහ කියලා පේනවා.

그 rāga의 불, dosa의 불, moha의 불 때문에 내가 얼마나 타올랐는지, 얼마나 불탔는지, 얼마나 어지러웠는지, 그 rāga의 불, dosa의 불, moha의 불이 아직 있는지 이제 살펴보면 내 안에 그것들이 없다는 것이 보입니다.

එහෙනම් දැන් කොච්චර ශාන්තද ප්‍රණීතද රාගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි යම් තැනක නැති බව සිහි කරනකොට තේරුණද ඒකම ශාන්තයි, ඒකම ප්‍රණීතයි කියලා ඒතං සන්තං ඒතං පනීතං කියලා ඔය ටික දකිනවා.

그러니 이제 얼마나 고요하고 얼마나 빼어난지, rāga의 불, dosa의 불, moha의 불이 어느 곳에 없다는 것을 떠올릴 때 알게 되니, 바로 그것이 고요하고 바로 그것이 빼어나다고, etaṃ santaṃ etaṃ paṇītaṃ이라고 그것을 봅니다.

එහම් දකින්නේ මොකෙන්ද? රාග, ද්වේශ, මෝහයට අත් වෙච්ච නැති ප්‍රභාස්සර චිත්තයෙන් තමයි. අන්න ඒ ශාන්තිය විඳින්න.

그렇게 무엇으로 봅니까? rāga, dosa, moha에 닿지 않은 pabhassara citta로 봅니다. 바로 그 고요함을 맛보는 것입니다.

එතකොට විඳිනවයි කියලා කිව්වේ. දැන් ඔලුවැක්කොම හැදිලා ඉන්න එක්කෙනාට ඔලුව කැක්කුම සනීප වුණා කියන්නේ අමුදුක් හටගත්තා නෙමෙයි. කැක්කුමට හේතුකාර නම් විස බිජය නැති වෙලා ගියා.

그것을 맛본다고 말한 것입니다. 이제 머리가 아프던 사람에게 두통이 나았다는 것은 새로운 즐거움이 생겼다는 것이 아닙니다. 아픔의 까닭이던 독의 씨앗이 없어진 것입니다.

කැක්කුම හදාපු යමක් ඇත්නම් ඒක නැති වුණා. ඒ නිසා දැන් ශාන්තයි සුවයි. පෙර ඔලුව කැක්කුම මතක් කරලා දැන් සුව වෙච්ච එකේ ස්වභාවය මතක් කරනකොට එයාට ශාන්තියක් දැෙන්නේ නැ.

아픔을 만들던 무엇이 있었다면 그것이 없어졌습니다. 그래서 이제 고요하고 편합니다. 앞서의 두통을 떠올리고 이제 나은 모습을 떠올리면 그에게 편안함이 느껴지지 않겠습니까?

අපි මං විඳපු දුකක්. ඔළුවක්ම හැදිලා. යන්තං ඇති අහවල් වෙද මහත්තයාගෙන් දොස්සර මහත්තයන්ගන් ගත්ත ප වේ බේතයෙන් පස්සේ තමයි ඔවුන්ම ඉවර වුනේ. දැන් තමයි මට සහනයක් දැනෙන්නේ. දැන් අපි කියන්නේ නැ ලෞකික ඔය පොඩ්ඩට ඔච්චර සහනයක් දැනහයනවා නම් අප්‍රමාණ සංසාරේ පටන් ආපු රාග, ද්වේශ ගෙනි, මෝහ ගෙනි ව කොච්චර සහනයක් දැනීද දැනෙන්නේ නැත්තේ මොකද?

'내가 겪은 괴로움이었지. 두통이 와서, 아무개 의원님, 의사 선생님에게 받은 약을 먹고 나서야 겨우 나았어. 이제야 편안함이 느껴져.' 그렇다면 우리는 이렇게 말하지 않습니까? 세간의 그 작은 일에도 그만큼 편안함이 느껴진다면, 헤아릴 수 없는 saṃsāra에서부터 이어 온 rāga의 불, dosa의 불, moha의 불에서 벗어나면 얼마나 편안함이 느껴지겠습니까? 그런데 왜 느껴지지 않습니까?

අව්ව වැඩ කරගෙන තේදල් කරන කාන්තාවට අවුව සැර තේරෙනවා. ඒකෙම තැඹිලා ඒකෙම හැපිලා ඒකටම වරොත්තුලා දැන් ගානක් නැතුව කලිනවා. අර සීතකර කාම රවල ඉඳලා හිටන් අරම හිටපු නිලධාරිය ගියහට ඔතන හි ගියොත් එහෙම හෙම ටිකක් වෙලා හෙ පයක් එහෙම ඉගියත් මකද වෙන්නේ? දාඩිය මගුරු පෙරාගෙන කලන්ත හැදිලාත් වැටෙන්න පුළුවන්. ඔරොත්තු දෙන්නේ.

햇볕 아래서 일하며 찻잎을 따는 여인도 햇볕이 따가운 줄은 압니다. 거기에 절고 거기에 부대끼며 거기에 견디도록 길들어서 이제는 아랑곳없이 찻잎을 땁니다. 그런데 서늘한 방에서만 지내던 관리가 거기 가서 한동안, 한 시간쯤 서 있으면 어떻게 됩니까? 땀을 줄줄 흘리며 어지러워 쓰러질 수도 있습니다. 견디지 못합니다.

ඒ වගේ රාගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි විඳලා විඳලා අප්‍රමාණ සංසාරය පටන් වරොත්තු නිසා අපි පවත්වාගෙන ඉන්නවා ගානක් නැතුව. හැබැයි මේකේ තිබිච්ච දුක දාහය කොච්චරද කියන එක අපිට දැන් වැටහෙන්න විදිහක් නෑ ඒකෙන් අහක් වෙච්ච මොහොත ආපු නැති

그처럼 rāga의 불, dosa의 불, moha의 불을 헤아릴 수 없는 saṃsāra에서부터 겪고 또 겪어 길들었기 때문에 우리는 아랑곳없이 살아갑니다. 하지만 이 안에 있던 괴로움과 불탐이 얼마나 컸는지 지금 우리로서는 알아챌 길이 없습니다. 거기서 벗어나는 순간이 아직 오지 않았으니…

번역 고르기