와하라까 코리아
CD013-08

CD013 · 8번째 · 43분 · 원문 녹음

여섯 indriya, 모르고 지은 pāpa, savitakka와 vitakka

ඉන්ද්‍රිය හයක් තිබීම, දැන නොදැන කරන දෙයින් පවු සිදුවීම, සවිතක්ක සවිචාර සහ විතක්ක විචාර

ඉිරිසිවරු රිසි බලන්න [උගුර කෑරීම]

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

පංචකාමයන් ඉක්මවා ජීවත් වෙන්න ඇති කරගත්ත මානසිකත්වය නිසා. ඔය හයවෙනි ඇහැ ඇරනහම

다섯 kāma를 넘어서 살려고 길러 낸 마음가짐 때문입니다.

මානසිකත්වය නිසා. ඔය හයවෙනි ඇහැ ඇරනහම නළමැත පේන්න බලන්.

그 여섯째 눈을 뜨면 이마 한가운데로 보게 됩니다.

ඒකෙන් බලන්න පුළුවන් මේ ද්‍රව්‍යස්තුමේ ලෝකයේ අති සියුම් දේවල්. කිරණ වර්ග භවා ඒකෙන් බැලිය හැකි.

그것으로 이 물질 세상의 아주 섬세한 것들을 볼 수 있습니다. 여러 갈래의 빛살도 그것으로 볼 수 있습니다.

භූත පේතාදී කොටස් ඉන්නවා නම් ඒගොල්ලනගේ රූපත් බැලිය හැ. දේවතාවත් ඒකට පේනවා.

bhūta나 peta 같은 무리가 있다면 그들의 모습도 볼 수 있습니다. devatā도 그것에는 보입니다.

ඒ සූක්ෂම රූපයන් බලන්න පුළුවන් ඇහැත් තමයි නල්ලම මැත් තියෙන හයවෙනි ඇහැ. ඒක අද වැහිලා තියෙන්නේ. ඒ නිසා පේන්නේ නෑ. [කැස්ස] [උගුර කෑරීම]

그런 섬세한 모습을 볼 수 있는 눈이 바로 이마 한가운데 있는 여섯째 눈입니다. 그것이 오늘날은 닫혀 있습니다. 그래서 보이지 않습니다.

එහෙම සියුම් අදෘශ්‍යමාන සත්ව කොටසක්. මේ ලෝකේ ඉන්නවද කියන එකන් සැකයක් වෙන මට්ටමද ලෝක සත්‍යයෙන් නොපෙන්න බැහැිලා කියන්න.

그렇게 섬세하고 눈에 보이지 않는 무리가 이 세상에 있기나 한지 의심할 만큼, 세상의 눈으로는 보이지 않게 가려져 있다는 말입니다.

ධ්‍යානලාභිය මානසිකත්වයන් කල්ලයන්න යන්න. ඔය ඇහ නැවත විවෘත කරනවා.

jhāna를 얻는 마음가짐을 기르면 그 눈이 다시 열립니다.

විවෘත වෙච්ච මට්ටමට ඒ අයට පේන්න පටන් ගන්නවා භූතයෝ, ප්‍රේතයෝ, පිශාචයෝ, දේවතාව ඔක්කොම කට්ටිය.

열린 만큼 그들에게 bhūta, peta, pisāca, devatā, 모든 무리가 보이기 시작합니다.

ඒ ඇහෙන් ඒකත් බැලිය ඇහෙන්. [කැස්ස]

그 눈으로 그것들도 볼 수 있습니다.

මේ ලෝක පැවැත්මට ඔය කියන ආපෝ, තේජෝ, වායෝ, පඨවි ආකාශ, විඤ්ඤාණ කියලා ධාතු හයක් තියෙනවා.

이 세상이 있으려면 āpo, tejo, vāyo, paṭhavi, ākāsa, viññāṇa라는 여섯 dhātu가 있습니다.

මේ ලෝක හැදිලා තියෙන්නේ ඔන්න ඔය ධාතු හය.

이 세상은 바로 그 여섯 dhātu로 이루어져 있습니다.

ඔය ධාතු හයම යම් තැනක නැත්නම් එතන සත්වයෙක් විද්‍යාමාන වෙන්නේ නෑ. සියුම්ම හෝ ඝනව සත්වයෙක් විද්‍ය අමාන වෙන්නේ නෑ. [උගුර කෑරීම]

그 여섯 dhātu가 모두 있지 않은 곳에는 중생이 나타나지 않습니다. 아주 섬세하든 거칠든 중생은 나타나지 않습니다.

සත්වයෙක් විද්‍යාමාන වෙන්න නම් ඔය කියන කාරණා හය ක්‍රියාත්මක වෙන්න ඕන.

중생이 나타나려면 그 여섯 가지가 움직여야 합니다.

ලෝක සත්වයාගේ බලාපොරොත්තුව ඔය කියන ආපෝ, තේජෝ, වායෝ, පඨවි එතකොට කියන හතරක්. එතකොට ආකාශ ධාතු සහ විඤ්ඤාණ ධාතු කියන මේ ධාතු හය ස්පර්ශ කිරීමේ භුක්තිය ලබා ගැනීම ලෝක පැවැත්ම නිසා.

세상 중생이 바라는 것은 āpo, tejo, vāyo, paṭhavi라는 넷, 그리고 ākāsa dhātu와 viññāṇa dhātu, 이 여섯 dhātu에 닿아 누리는 것입니다. 세상에 있으려 하기 때문입니다.

ලෝකය හැදිලා තියෙන ඔය ටිකෙන් මිසා කොයින් වෙන දේකට නොවන නිසා.

세상은 그것들로만 이루어져 있고 다른 무엇으로도 되어 있지 않기 때문입니다.

ලෝක සත්ත්වයාට ඔය ශක් ධාතූන්ගේ ස්පර්ශයට අවශ්‍ය කරන ඉන්ද්‍රිය හයක් හටගන්න ඕනේ. [උගුර කෑරීම]

그래서 세상 중생에게는 그 여섯 dhātu에 닿는 데 필요한 여섯 indriya가 생겨나야 합니다.

එහෙනම් ඔය ඉන්ද්‍රිය හයෙන් නිහා හත්වෙනි ඉන්ද්‍රියක් අයිති සත්වයෙක් ලෝකේ පහළ වෙන්නේ නැ.

그러니 이 여섯 indriya 말고 일곱째 indriya를 지닌 중생은 세상에 나타나지 않습니다.

යම් යම් පාපකාරී බලවේගයන්ට ගෝචර වීම නිසා ඔව්වේ අඩු පාළු වෙලා පහදින්න පුළුවන්.

어떤 pāpa의 힘에 걸려들어 그 가운데 모자라는 것을 지닌 채 태어날 수는 있습니다.

හත්වයනේ ඉන්ද්‍රියක් අයි සත්වයෙක් ලෝකේ නෑ.

그러나 일곱째 indriya를 지닌 중생은 세상에 없습니다.

එහෙනම් සත්වයෙකුට ඉන්ද්‍රිය පිහිටනවා. අඩුවෙන් පිහිටන්න විදිහක් නෑ. ඔය හයේම ස්පර්ශය ලෝක සත්‍යාව පැවැත්ම බලාපොරොත්තු වෙන නිසා.

그러니 중생에게는 indriya가 자리 잡습니다. 그보다 적게 자리 잡을 길은 없습니다. 세상 중생의 삶이 그 여섯 모두에 닿기를 바라기 때문입니다.

පොදු ලක්ෂණය මොකක්ද? ඇස, කන, නාසය, දිව, කය, මන කියන මේ ඉන්ද්‍රිය හයක් හටගැනීම සත්වයෙක් වශයෙන්.

모두에게 같은 점은 무엇입니까? 중생으로서 눈, 귀, 코, 혀, 몸, 마음이라는 이 여섯 indriya가 생겨난다는 것입니다.

හේතුව මොකක්ද? ලෝකය පරිහරණය කිරීම නිසා බලාපොරොත්තුව ඒක නිසා ඒකට අවශ්‍ය කරන ඉන්ද්‍රිය හයයි ඔය තියෙන්නේ. ධාතු හයයි ස්පර්ශ කරන්න.

까닭은 무엇입니까? 세상을 쓰며 살려고 하기 때문입니다. 바라는 것이 그것이니, 거기에 필요한 여섯 indriya가 있는 것입니다. 여섯 dhātu에 닿기 위해서입니다.

[කැස්ස][උගුර කෑරීම] එතකොට මේ ධාතු හයේ ආකාර හයක් නිසා. සමාන ඉන්ද්‍රියකින් මේවා ස්පර්ශ කරන්න බැ.

그런데 이 여섯 dhātu는 여섯 가지 모습이라서 똑같은 indriya로는 닿을 수 없습니다.

එක ඉන්ද්‍රියකින් ස්පර්ශ කරන්න ක්‍රමයක් නෑ. මොකද හේතුව?

한 indriya로 닿을 길은 없습니다. 왜 그럴까요?

ගනී භවනය පටන්ගෙන ඒ ගණී පවනත්තයේ සූක්ෂමත්වය කරා හය ආකාරයෙන් අනුපිරීලයක් තමයි ඔය ධාතු හයේ තියෙන්නේ.

여섯 dhātu에는 빽빽함에서 시작해 섬세함으로 가는 여섯 단계의 차례가 있습니다.

පඨවිධාතුව කියන එක ගනීවනය හුඟාක් වැඩියි.

paṭhavi dhātu는 빽빽함이 아주 큽니다.

ඊට වඩා ගනීවනයෙන් බොහොම වෙනස් වෙච්ච අඩු වෙච්ච එකක් තමයි ආපෝ ධාතු.

그보다 빽빽함이 훨씬 달라지고 덜한 것이 āpo dhātu입니다.

ජලයේ ගනී භවනත්තය එක ආකාරය. රව්ගේ වස්තුවල ගනී බවනත්තේ ඊට හුඟාක් වෙනස් එකක්.

물의 빽빽함은 한 가지 모습이고, 단단한 물건의 빽빽함은 그와 아주 다릅니다.

ජලයට වඩා ගනීභත්වයෙන් අඩු තවත් කොටසක් තමයි ධාතුවක් තමයි වායෝ ධාතුව. ඒක ිරා හාත් පසින් මෙයා තව ආකාරයක්. තව පැවැත්මක්.

물보다 빽빽함이 덜한 또 다른 dhātu가 vāyo dhātu입니다. 그것은 사방으로 퍼져 있는 또 다른 모습, 또 다른 있음입니다.

එතකොට වායෝ ධාතුවට ඉස්සෙල්ලා තව එකක් තියෙනවා.

그런데 vāyo dhātu에 앞서 하나가 더 있습니다.

අපි අංශු කියලා මට්ටමෙන් හඳුරන එකක්. ගඳ සුවඳ දෙකට ගෝචර වෙන හරි.

우리가 알갱이라고 부르는 단계로 아는 것, 냄새와 향기로 느껴지는 것입니다.

දැන් ඕවා විද්‍යාත්මය පරිස්සක්ෂණයක් කළොත් කියනවා. අංශුව කියන එක ඔය හයිඩ්‍රජන් ඔක්සිජන් ආදී වායු කරමානුන්ට වඩා හුඟක් ලොකුයි කියලා. ඊට ගනී පවනා.

요즘 과학 실험을 하면, 그 알갱이는 수소, 산소 같은 기체 원자보다 훨씬 크다고 합니다. 그만큼 더 빽빽하다는 것입니다.

දොරන් ගෙඩියක් පොතු වරනකොට ඇතට සුවඳෙනවා. දෙහි ගෙඩියක් [කැස්ස][උගුර කෑරීම] පොතු වරනකොට ඇතට සුවඳ යනවා.

오렌지 껍질을 벗기면 멀리까지 향기가 납니다. 라임 껍질을 벗기면 멀리까지 향기가 퍼집니다.

මලක් පිපුවහම ඇතට සුවඳ යනවා.

꽃이 피면 멀리까지 향기가 퍼집니다.

විශාල ප්‍රදේශයක අති සියුම් යන රූප ධාතු කොටසක් ඒකයි.

그것은 넓은 곳에 퍼져 가는 아주 섬세한 rūpa dhātu의 한 부분입니다.

ඒවර කියනවා ගන්ධ ධාතුව. ඒක සියුම්.

그것을 gandha dhātu라고 합니다. 그것은 섬세합니다.

වායුව කියන්නේ ඊටත් වඩා සියුම් එකක්. ගඳ සූන්දකටත් වලාසීම වාය.

바람은 그보다 더 섬세합니다. 바람은 냄새나 향기보다도 더 섬세합니다.

අද විද්‍යාඥයෝ කියන හැටියට ඒවා වායු පරමාණු ගඳ සුවඳ අංශුව පරමාණු අංශුව පරමාණුවට හරහා ලොකු පරමාණු කියන්නේ අංශු වලට වඩා හුඟක් කුඩාය එකක්. හයිඩ්‍රජන් පරමාණු ඔක්සිජන් පරමාණු නයිට්‍රජන් පරමාණු කාබන් පරමාණු ඉතින් ඔය ආදී වශයෙන් එකෙන්න පරමාණු කියලා කොටසක් ගාන.

오늘날 과학자들 말로는 그것들이 기체 원자이고, 냄새와 향기는 알갱이입니다. 알갱이는 원자보다 크고, 원자는 알갱이보다 훨씬 작은 것입니다. 수소 원자, 산소 원자, 질소 원자, 탄소 원자, 이런 식으로 원자라는 무리를 셉니다.

මේ වායුමය බවට පත්වුනාට පස්සේ ඒවා අර ගඳ සුවඳ දෙකටත් වඩා ගනී භවනයෙන් අඩුවා.

이것들이 기체가 되고 나면 그 냄새나 향기보다도 빽빽함이 덜합니다.

ඒ ආපෝ තේජෝ වාගේ පටක කියනවා එකින් එකට ගනි බානින් යන හැටිය.

āpo, tejo처럼 층층이 하나하나 빽빽함이 줄어 가는 모습이 그렇다는 것입니다.

එතනින් එහාට ගියාට පස්සේ තවත් කොරසක් තියෙනවා.

거기서 더 넘어가면 또 다른 부분이 있습니다.

මේ ලෝකය එකින් එකෙට ආකර්ෂණය කරලා තියෙන ආකාශ කොටසක් තියෙනවා. ආකාශ කියලා කියන්නේ අර හතරම හටගන්න ඉස්සෙලා තිබි වෙච්ච මූලික කොස.

이 세상을 서로서로 끌어당겨 붙들고 있는 ākāsa라는 부분이 있습니다. ākāsa란 그 네 가지가 생겨나기 전부터 있던 바탕 부분입니다.

තද දේවල්, මෘදු දේවල්, කැලෙන දේවල්, ගිනි දේවල් හටගන්න මූලික වෙච්ච නිදහස් කරන.

단단한 것, 무른 것, 타는 것, 불붙은 것들이 생겨나는 바탕이 되는 빈자리입니다.

ඒක එක්තරහ ආකර්ෂණයක් සහිතයි. අන්න ඒකට කියනවා ආකාශ ධාතුව.

그것은 어떤 끌어당김을 지니고 있습니다. 바로 그것을 ākāsa dhātu라고 합니다.

ආකාශ ධාතුව මුල් කන තමයි හැඩුව දකින්නේ. වෙන් කරලා දකින්නේ. එක එක හැඩතල පේන්නේ.

ākāsa dhātu를 바탕으로 해서 우리는 모양을 봅니다. 따로따로 떼어 봅니다. 여러 모양이 보입니다.

ඒ ආකාශ ධාතුවක තියෙන සම්බන්ධතාවය උද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඊට වඩා අතිසීම තමයි විඤ්ඤාණ ධාතු.

그보다 훨씬 더 섬세한 것이 viññāṇa dhātu입니다.

විඤ්ඤාණ ධාතුවේ ප්‍රමාණය රූප කලාපයන් හා සම කරලා කතා කරන්න ඉඩ නෑ. ඒ තරම් අති සියසියුම් එකක්.

viññāṇa dhātu의 크기는 rūpa kalāpa와 견주어 말할 수도 없습니다. 그만큼 아주아주 섬세한 것입니다.

ඔන්න ඔය ධාතු හතර ස්පර්ශය ලබන්න නම් එක ඉන්ද්‍රියකින් බැ.

이 dhātu들에 닿으려면 한 indriya로는 안 됩니다.

බැරි වෙන්න හේතුව මොකද? එක ඉන්ද්‍රියක් ගනී බව නම් අනිත් ඉන්ද්‍රිය සියුම්නම්

안 되는 까닭은 무엇일까요? 한 indriya가 빽빽하면 다른 indriya는 섬세하기 때문입니다.

ඉන්ද්‍රියකට යම්කිසි දෙයක් ගට්ටනය වීමෙන් තමයි අර ස්පර්ශය ලබන්න ඕනේ.

indriya에 무언가가 부딪쳐야 비로소 그 닿음이 일어납니다.

එකක ටිකක් ගට්ටනය වෙනකොට ඔරොත්තු දෙන්නේ සමාන ශක්තිය සමාන බලයට සමාන බලයක් තියෙන දේ.

하나가 조금 부딪칠 때 견뎌 내는 것은 같은 힘, 같은 세기를 지닌 것입니다.

යමක් තියෙන රු බව හෝ මුරුධු බව හෝ යම් ආකාර ඊට අනුකූල දේකින් තමයි ඒකේ ස්පර්ශය ලබන්න පුළුවන් නැත්නම් එකක් ගෙවෙනවා.

어떤 것이 지닌 단단함이나 무름, 어떤 모습이든, 그에 걸맞은 것으로만 그 닿음을 받을 수 있습니다. 그렇지 않으면 한쪽이 닳아 버립니다.

ලීයකුයි ගලකුයි අරගෙන එකින් එකට තට්ටු කරන්න පටන් ගත්තොත්, ස්පර්ශ කරන්න පටන් ගත්තොත් බලා හිටියේදී ලීය ගෙවිල යනවා ගල ඉතුරු වෙනවා.

나무 하나와 돌 하나를 가져다 서로 두드리기 시작하면, 맞닿게 하기 시작하면, 보는 사이에 나무는 닳아 없어지고 돌은 남습니다.

යකඩෙකු ලීයකු යනවා ඒකට තට්ටු කරන්න පටන් ගත්තොත් යකඩගෙන්නේ නැ. යකඩ වැදිලා ලීයගෙලා.

쇠와 나무를 가져다 두드리기 시작하면 쇠는 닳지 않습니다. 쇠에 부딪쳐 나무가 닳습니다.

ලීයට ලීයත් අට්ටු කරන්න පටන් ගත්තොත් දෙකම ගෙවෙනවා සමානව.

나무에 나무를 두드리기 시작하면 둘 다 똑같이 닳습니다.

යකලට යකලයක් අට්ටු කරන්න පටන් ගත්තොත් ඒ දෙකත් ගෙවෙනවා හැබැයි සමානව.

쇠에 쇠를 두드리기 시작하면 그 둘도 닳지만 똑같이 닳습니다.

ස්පර්ශයේදී ඔරුත්ත දෙන්නේ වැඩිපුරම. ලීයට ලීය යකඩේට යකඩේ ඒ ආකාර වාගේ. [කැස්ස] [උගුර කෑරීම]

맞닿을 때 가장 잘 견디는 것은 나무에는 나무, 쇠에는 쇠, 그런 식입니다.

ඝනී භවන පඨවි ධාතුව සහිත ලෝකය ස්පර්ශ කරන්න අනුකූල ඉන්ද්‍රියක් අපිට අවශ්‍යයි ඒක ගනීපවන පඨවි ධාතුවකින් හැදිලා තියෙනේ.

빽빽한 paṭhavi dhātu로 된 세상에 닿으려면 우리에게 그에 걸맞은 indriya가 있어야 합니다. 그것은 빽빽한 paṭhavi dhātu로 만들어져 있습니다.

ඒකට අපි කිවා කායේ එන්න තියෙන්නේ.

그것을 우리는 몸이라고 했습니다.

ඝනී භවනයට ගනී භවනය සමාන නිසා ඒකේ ස්පර්ශය හරියාකාරව භුක්ති විඳින්න පුළුවන් අනුකූලව.

빽빽함에 빽빽함이 맞으니 그 닿음을 제대로, 걸맞게 누릴 수 있습니다.

ඒ නිසා ඒක හරියට ඒක ගන්න බැහැ තව ඉන්ද්‍රිය. අනිත් ඉන්ද්‍රිය මොකක්ද ආප ආපෝ ධාතුව අනේ

그래서 다른 indriya로는 그것을 제대로 받을 수 없습니다. 다른 indriya는 무엇이냐 하면, āpo dhātu입니다.

ආපෝ ධාතුව ඊට වඩා සියුම් නිසා.

āpo dhātu는 그보다 섬세하기 때문입니다.

ආපෝ ධාතුවේ ආශ්වාද භුක්ති තව ක්‍රමයකින්. ඒ ස්පර්ශය ලැබින්නට වැටහෙන්නේ තව ක්‍රමයකින්.

āpo dhātu를 맛보고 누리는 것은 다른 방식입니다. 그 닿음을 받아 알아차리는 것도 다른 방식입니다.

කයට දැනෙන ස්පර්ශය දැනෙන්නේ තව ක්‍රමයක.

몸에 느껴지는 닿음은 또 다른 방식으로 느껴집니다.

කයෙන් යමක් කලරලලා ස්පර්ශයක් තදමුදු වශයෙන් ලබනවා නම් ඒක වැටහෙන එක ක්‍රමයක් තියෙනවා.

몸으로 무언가를 눌러 단단함이나 무름으로 닿음을 받는다면, 그것을 알아차리는 한 방식이 있습니다.

[උගුර කෑරීම] ගනී භවන පඨවි ධාතුවට ගනී බවන පඨවි ධාතුවෙන් හටගත්ත දෙයක් ස්පර්ශ කරලා ඒ පඨවිධාතු ස්පර්ශය ලබනවා.

빽빽한 paṭhavi dhātu가 빽빽한 paṭhavi dhātu로 생겨난 것에 닿아 그 paṭhavi dhātu의 닿음을 받습니다.

ඊළඟට ගනීභාවයෙන් අඩු එක තමයි ආපෝ ධාතුව.

다음으로 빽빽함이 덜한 것이 āpo dhātu입니다.

එහෙනම් මේ කයේ ආපෝ ධාතු ස්පර්ශය ලබන්න ඝනී භවන කයට වැඩිය. ඊට මුරුදු තව ඉන්ද්‍රියක් තියෙන්න ඕනේ.

그러니 āpo dhātu의 닿음을 받으려면 빽빽한 몸보다 더 무른 indriya가 하나 더 있어야 합니다.

එහම් මොකද කරන්නේ ආපෝ ධාතුව ස්පර්ශය ලබන්න දිව නැමති ඉන්ද්‍රිය ගන්නවා. ඒකට ගැලපෙන්න හැදිලා තියෙනවා.

그래서 어떻게 하느냐 하면, āpo dhātu의 닿음을 받으려고 혀라는 indriya를 씁니다. 그것은 거기에 맞게 만들어져 있습니다.

දිව නැමති ඉන්ද්‍රිය කතා කරන්න එහා මෙහා හොල්ලන්න තියෙන දිව නෙමෙයි රස දැහෙන්නේ. මේක රසනහර පිහිටියයි කියන කොටස දිව මුල ඇතුලට වෙන්න තියෙනවා.

혀라는 indriya는 말하려고 이리저리 움직이는 그 혀가 아닙니다. 맛을 느끼는 것은 맛봉오리가 자리 잡은 부분으로, 혀뿌리 쪽 안으로 있습니다.

දිව අගටනේ මේ රස දැනෙන්නේ.

혀끝에서 맛이 느껴지지 않습니까.

අන්න ඒ විහිත් අති සියුම් මුරුදු කොටස ඒ කොටස ශරීරයේ තිබෙන හු කොටසට වැඩිය මුරුද දියර දේවල්ව රස බලනවා මිසා

거기 퍼져 있는 아주 섬세하고 무른 부분, 그 부분은 몸의 다른 부분보다 무르며, 물기 있는 것만 맛봅니다.

දිවට හයිය දෙයක් දුන්නොත් රලු දෙයක් වේලිච්ච දෙයක් දියරන රහ බලන්න කිව්වොත් කෙලවලින් හරික පොන්වලා හටකන් දියර කරලා රස බලනවා මිසා.

혀에 단단한 것, 거친 것, 마른 것을 주고 맛보라고 하면, 침으로 적셔 물기 있게 만든 다음에야 맛을 봅니다.

තනිකරලි දේක රස බලන්න දිවට බැ.

마른 것만으로는 혀가 맛을 볼 수 없습니다.

එහෙනම් ද්‍රව දේ ද්‍රව කරලා රස බලන්න යම්කිසි දෙයක් නම් ද්‍රව ස්පර්ශය ලබන නැටි.

그러니 물기 있는 것은 물기 있게 해서 맛보는 것, 무엇이든 물기의 닿음을 받는 방식입니다.

කටේ කෙලත් හිදිලා තියෙන වෙලාවක සීන්තිය කටලා හපහ රහගයන්න කිව්වොත් එහෙම වේච්ච දිවට සීනිය රහ බලන්න බැ.

입 안의 침이 말라 있을 때 설탕을 씹어 맛보라고 하면, 그렇게 마른 혀로는 설탕 맛을 볼 수 없습니다.

ද්‍රව දෙයක් දීලා රස බලන්න කිව්වොත් ඒකේ රසය වැටහෙනවා. අන්න ද්‍රව ස්පර්ශයට ගැලපෙන ඉන්ද්‍රියක් වෙච්ච දිව නිසා. ද්‍රව රසය ගන්නේ ඒක.

물기 있는 것을 주고 맛보라고 하면 그 맛을 알아차립니다. 혀가 물기의 닿음에 걸맞은 indriya이기 때문입니다. 물기 있는 맛을 받는 것이 바로 그것입니다.

අන්න මේ ලෝකේ තවත් රස කොටසක් බලපු ක්‍රමයක්.

이것이 이 세상의 또 다른 맛을 보는 방식입니다.

ආපෝ ධාතුව රහ බලන්න ඒකට ගැලපෙන ඉන්ද්‍රියක් ඕන නිසා තමයි කයෙන් රහ බලන්න බැරි වුණා. ඒකට ඉන්ද්‍රියක් වශයෙන් දිව නැවත ඉන්ද්‍රිය හටගත්ත ඒක.

āpo dhātu를 맛보려면 거기에 맞는 indriya가 있어야 하니 몸으로는 맛볼 수 없었습니다. 그래서 거기에 맞는 indriya로 혀가 다시 생겨난 것입니다.

ඊළඟට සියුම් ලෝකේ තියෙන රූප කලාප කොටස තමා. අපි අර අංශුේ.

다음은 세상에 있는 섬세한 rūpa kalāpa 부분, 우리가 말한 그 알갱이입니다.

දැන් අංශු කියන එක ද්‍රවයට වඩා ඉතාම මෘ්ද.

알갱이는 물기 있는 것보다 훨씬 무릅니다.

වාතය ගමන් කරනවා. වාතය නෙමෙයි. වාතය නොවන වාතයම සැරිසරණ විශාල ප්‍රදේශයක් ඒකට අවශෝෂණය කරගෙන විහිදී පැතිරී පවතිමින් හඹා යමීම යන කොටසක් තියෙනවා අපි කිව්වා අර අංශු කියන කොටස.

바람이 오갑니다. 바람이 아닙니다. 바람은 아니지만 바람 속을 떠돌며 넓은 곳에 스며들어 퍼지고 번져 떠다니는 부분이 있으니, 우리가 알갱이라고 한 것입니다.

එහෙනම් ඒ කොටස ඊට වඩා සියුම් නිසා. දිවට වැඩිය මරුදු ඉන්ද්‍රියක් ඕනේ ඒක ස්පර්ශ කරන්න.

그 부분은 그보다 섬세하니 거기에 닿으려면 혀보다 무른 indriya가 있어야 합니다.

අන්න ඒකට හැච්ච මුරුධී ඉන්ද්‍රිය තමයි නාසය.

거기에 맞게 생긴 무른 indriya가 코입니다.

නාසයමේ උඩට පේන කොටස නෙමෙයි. ඒක වට සැකවරණය වටේ තියෙන ආවර්ණය විතරයි.

겉으로 보이는 코가 아닙니다. 그것은 둘레를 감싸 지키는 덮개일 뿐입니다.

ඔය නාස් ගුහරය ඇතුලේ ඇතුලට වෙන්න ඊටත් වඩා ඉතා මුරුදු ඉන්ද්‍රියක් වශයෙන් පිහිලා තියෙනවා ගඳ සුවඳ දැයනකොට

콧구멍 안쪽 깊숙이 그보다 훨씬 무른 indriya로 자리 잡고 있습니다.

පිහිලා තියෙනවා ගඳ සුවඳ දැයනකොට අන්දා අර අංශු ගිහිල්ලා ආශ්වාස කරන වාතයත් එක්කලා ඇදුනහම අතර අල්ලන්නත් බැහ. සහ වශයෙන් ගන්නත් බැරි කොටසේ ඒ ස්පර්ශයේ ගඳ වශයෙන් සුවඳ වශයෙන් අරගන්න තැටක් වැදුනහම ඒ විදිහට දැනෙන්නේ.

냄새를 맡을 때 그 알갱이가 들이쉬는 바람과 함께 끌려 들어와, 손으로 잡을 수도 없고 따로 떼어 낼 수도 없는 그 부분, 냄새와 향기로 받아들이는 자리에 부딪치면 그렇게 느껴집니다.

අන්න අංශු ස්පර්ශ ආශ්වාදය ලැබීමට අවශ්‍යවත් ඉන්ද්‍රිය වශයෙන් දිවට වඩා මුරුදු නාහය කියන කොටස විහිල්ලා තියෙනවා.

알갱이의 닿음을 누리는 데 필요한 indriya로 혀보다 무른 코라는 부분이 퍼져 있습니다.

දිව කොහු ගහක් ගාවන්න පුළුවන් නාසයට කොහු ගහක් ගවොත් එහෙම හරි අමාරුයි. නළි එනවා ඉන්න පැතන රිදෙනවා. ඒවා කිුහුයි යනවා.

혀에는 털 한 가닥을 문질러도 되지만 코에 털을 대면 아주 괴롭습니다. 재채기가 나고 여기저기 아프고 따끔거립니다.

මොකද වෙන්නේ? දිව මුල කොහු ගහක් ගහන්න පුළුවන්. නාසය ඇතුලට එහෙම කරන්න බැහ. ඊට වඩා මුරුදු.

왜 그럴까요? 혀뿌리에는 털을 대도 되지만 코 안에는 그렇게 할 수 없습니다. 그보다 무르기 때문입니다.

දැන් ඊටත් වඩා මුරුදු කොටසක් තියෙනවා ලෝකේ වායු කියලා. ඒ ලෝකේ වායු ස්පර්ශයක් ලබලා ආස්වාද විඳින්න ඕනේ.

그런데 세상에는 그보다 더 무른 바람이라는 부분이 있습니다. 세상의 바람에 닿아 그것을 누리고 싶어 합니다.

වායු ස්පර්ශය ලබාගන්න එක ඊට වායෝ ඉතා සියුම් නිසා. නාසයට වඩා සියුම් ඉන්ද්‍රියක් ඕනේ වායු ස්වාර්ස කරන්න. වායුවේ ආශ්වාද විඳින්න.

vāyo는 아주 섬세하니, 바람에 닿고 바람을 누리려면 코보다 섬세한 indriya가 있어야 합니다.

වායු කම්පනයේ ආශ්වාද විනයට ගත ඉන්ද්‍රිය තමයි ඊට වඩා සියුම් කන්න.

바람의 떨림을 누리는 데 쓰는 indriya가 그보다 섬세한 귀입니다.

ශබ්ද ශබ්ද දැනෙන ශබ්ද ස්පර්ශය ආශ්වාද ලබන ස්ථානය කන ඇතුලේ තියෙන්නේ මේ කම් කොහොරේ ඇතුලේ සිවියකිනුත් වැහිලා ඒකෙනුත් ඇතුලේ තියෙන්නේ.

소리, 소리가 느껴지는 소리의 닿음을 누리는 자리는 귀 안, 귓구멍 안쪽에 막으로 덮여 있고 그보다도 안쪽에 있습니다.

ඒක විවෘත තිබුනොත් එහෙම මේ බාහිරෙන් ලැබෙන උෂ්ණත්වයට ඒක වෙයි යනවා.

그것이 열려 있다면 바깥에서 오는 열기에 상해 버릴 것입니다.

ඒකෙනු සැකවර්ණයක් දෙන්න. කන් අඩිය අපි කම්බෙරියා වශයෙන් කියන්නේ කම් අඩිය කියන එකෙයි වැහිලා. කන් අඩියටත් ඇතුලෙන් පිහිලා තියෙනවා ඉතාම සියුම් ඉන්ද කියලා.

그래서 그것을 지키려고, 우리가 고막이라고 부르는 것으로 덮여 있습니다. 고막보다도 안쪽에 아주 섬세한 indriya가 자리 잡고 있습니다.

ඒ හරියට එහෙම මොනවා කිට්ටු කරන්න අහලකටවත් ගන්න බැ. ඒ තරම් මුරුදු.

그 근처에는 무엇도 가까이 가져갈 수 없습니다. 그만큼 무릅니다.

ඒ මුරුදු ඉන්ද්‍රිය ආරක්ෂාවට කන් ඇතුලෙන් සිවියක් පිහිලා තියෙනවා අපි කංඩිය කම්බෙරය කියලා ඕකට කියනවා. කන් අඩිය කියනවා.

그 무른 indriya를 지키려고 귀 안쪽에 막이 자리 잡고 있는데, 우리는 그것을 고막이라고 부릅니다.

ඇහෙන්නේ කංඩියට නෙමෙයි.

듣는 것은 고막이 아닙니다.

ඒකෙනුත් ඇතුලේ පිහිල්ලා තියෙන ආරස්සිතව පිහිල්ලා තියෙන තවත් ඉන්ද්‍රියක් තියෙනවා කන කියන එක අන්න එතන

그보다도 안쪽에 잘 지켜져 자리 잡은 또 하나의 indriya, 귀라는 것이 바로 거기 있습니다.

එහෙනම් කන දිවට වැඩිය නාසය ත්තරිය මුරුදු තැනක් ඉන්ද්‍රියක් වශයෙන් පිහිටියා. මොකද ශබ්ද ආශ්වාද විඳින්න.

그러니 귀는 혀나 코보다 더 무른 자리에 indriya로 자리 잡았습니다. 소리를 누리기 위해서입니다.

හැබැයි ඊටත් එකක් තමයි අර ආකාශ ධාතුව කියලා අපි කිව්වේ.

그런데 그보다 하나 더 있는 것이 우리가 말한 ākāsa dhātu입니다.

ආකාශ ධාතුව යම් තැනක පෙන්නුම් කරන්න ඒකට අවශ්‍ය කරන්නේ මොකක්ද? ආකාශයේ නිර්පතිරිතව ගමන් කරන්නේ ආවරණයක් නැත්නම් ගමන් කරන්නේ ආලෝක කොටස.

ākāsa dhātu가 어딘가에 있음을 드러내는 데 필요한 것은 무엇입니까? ākāsa에서 막힘없이 오가는 것, 가리는 것이 없으면 오가는 것은 빛입니다.

අන්න ආකාශ ධාතුවට අයිතිය ආලෝකය.

ākāsa dhātu에 딸린 것이 빛입니다.

දැන් ආලෝකයත් අපි ස්පර්ශ කරන්න ඕනේ. ආලෝකය ස්පර්ශ කරන්න ඊටත් අර සියුම් ඉන්ද්‍රියක් තියෙන්න ඕනේ.

그런데 빛에도 우리가 닿아야 합니다. 빛에 닿으려면 그보다 더 섬세한 indriya가 있어야 합니다.

ඒකට අපි කිව්වා ඇහැ කියලා.

그것을 우리는 눈이라고 했습니다.

එහෙනම් ශරීරයේ විද්‍යාමාන ඉන්ද්‍රියන්ගෙන් මුරුදුම ඉන්ද්‍රිය තමයි ඇහැ. එහෙනම් ඇහේ තියෙන සිවිය නෙවෙයි මේ ඇහැ කියන්නේ.

그러니 몸에 드러난 indriya 가운데 가장 무른 것이 눈입니다. 그런데 눈에 있는 껍질이 눈인 것은 아닙니다.

ඒ ඇහැට පේන මට්ටම පේන මාධ්‍ය වහලා හිටන් සැකවරණ දෙන්න [උගුර කෑරීම] තියෙන බාහිරෙන් තිබෙන සිවිය තමයි මේ කළු ඉන්ද්‍රියාව කියන්නේ. ඇහේ කළු ඉන්ද්‍රියාව.

그 눈에 보이는 매개를 덮어 지켜 주려고 바깥에 있는 막이 바로 눈의 검은자위라는 것입니다.

ඒකත් අති සියුම් නිසා ඒකත් හැමෙලේම පොඟ පඟව තමයි ඉන්නේ කඳුළු වල. ඇහි පිය ගහ පොඟෝ පොඟව ඉන්නේ ඒකත් වේරෙන්න දෙන්නේ.

그것도 아주 섬세해서 늘 눈물에 촉촉이 젖어 있습니다. 눈꺼풀을 깜박여 촉촉하게 해서 마르지 않게 합니다.

ඇහැ කියන්නේ ඒකෙත් ඇතුලේ තියෙන කොටසක්. ඒකල ඊට වඩා හොඳටම මුරුදුයි ඒකට තමයි ආලෝකයනහම ස්පර්ශ වෙන්නේ.

눈이란 그보다도 안쪽에 있는 부분입니다. 그것은 훨씬 더 무르고, 빛이 닿는 것이 바로 그것입니다.

අන්න ආලෝක ස්පර්ශ ආශ්වාදය ලබා ගැනීමට ඉන්ද්‍රියක් තියෙනවා. ඒකට ඇහැ. ඒකින් එකට සමානත්වයට සමානත්වයෙන් ගැලපෙන ඉන්ද්‍රිය.

빛의 닿음을 누리기 위한 indriya가 있으니 그것이 눈입니다. 서로 같음에 같음으로 걸맞는 indriya입니다.

ඔයටත් වඩා අතිහසියම ඉන්ද්‍රිය තමයි විඤ්ඤාණ ධාතුව ස්පර්ශ කරන්න තියෙන මනැස.

그보다도 아주 섬세한 indriya가 viññāṇa dhātu에 닿기 위한 마음의 눈입니다.

අන්න හරි වැහිච්ච අය නල්ල මැද්දේ එකක් තියෙනවා වැහිලා කියලා කිව්වේ අන්න ඒකයි.

이마 한가운데 하나가 닫혀 있다고 말한 것이 바로 그것입니다.

ඒකට ස්පර්ශව වන්නේ කිරණ වර්ගය කාන්දම්ම වාගේ ඉතාම සියුම් දේවල්.

거기에 닿는 것은 빛살 갈래, 자력 같은 아주 섬세한 것들입니다.

ලෝකේ තිබෙන ආලෝක කිරණ අඳුරු කිරණ ආදී ඔක්කොම ස්පර්ශ වෙන්නේ ඒ නළමැන් තියෙන ඉන්ද්‍රිය.

세상에 있는 밝은 빛살, 어두운 빛살 같은 모든 것이 닿는 것이 그 이마 한가운데 있는 indriya입니다.

ඒක කිරණ වලින් වැඩ කරන නිසා ඒකට මේ නල්ලේ හමති වුනට හෙන ප්‍රශ්නයක්නේ.

그것은 빛살로 일하기 때문에 이마를 다치면 큰일입니다.

ඒක පිහිලා තියෙන්නේ මොලය සම්බන්ධ කර මොලයේ සම්බන්ධ කරපු එක්තරා ඉන්ද්‍රියක් තමයි කිරණ පද්ධතියක් විකුත් කරන්නේ ඒ පැත්තට

그것은 뇌와 이어져 자리 잡고 있습니다. 뇌와 이어진 어떤 indriya가 그쪽으로 빛살의 줄기를 내보냅니다.

ඒ මොලේ ඇතුිලේ තියෙන ඇහැ කරකොවන්න පුළුවන් ඕන. ඒ කියන ඇහැක් නිසා පිටිපස්ස පැත්තට හිතනකොට ඒක පිටි පස්ස පැත්ත පේඩ කරගෙන උඩ පැත්ත හිතුවොත් උඩ පැත්ත වේන කරගිලා හිටා. ඕන කරවන්න පුළුවන් අධිවේගය

그 뇌 안에 있는 눈은 마음대로 돌릴 수 있습니다. 그런 눈이라서, 뒤쪽을 생각하면 뒤쪽을 보고, 위쪽을 생각하면 위쪽을 봅니다. 아주 빠르게 마음대로 돌릴 수 있습니다.

ඒ ඇහැ ඇරනොත් එහෙම මේ ද්‍රව්‍යවත් කොච්චරත් ඔක්කොම පසා කරගෙන හිටලා ඊට එහ පැතියා වැලිය.

그 눈을 뜨면 이 물질이 아무리 두꺼워도 모두 꿰뚫고 그 너머를 볼 수 있습니다.

ඒක හිතහා සම්බන්ධයි.

그것은 마음과 이어져 있습니다.

හැතැක්ම සිය ගානක් කෑ තියෙන තැනක් ගැන කිව්වට පස්සේ එතනට යොමු කළොත් එහෙම එතන තියෙන විස්තරය ඒකෙන් බැලි හැ පේනවා එතන පේනවා

몇백 마일 떨어진 곳에 대해 말해 주고 그리로 향하게 하면, 거기 있는 일들을 그것으로 볼 수 있습니다. 거기가 보입니다.

අන්න දිවැස කියන එකෙන් දකින්නෙත් ඒ ක්‍රමයට ඒක තමයි වැහිලා තියෙන්නේ.

dibbacakkhu라는 것으로 보는 것도 그런 방식입니다. 닫혀 있는 것이 바로 그것입니다.

ඉතින් ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඤ්ඤාණ කියන ඔය ධාතු හතරේ ස්පර්ශය ලබන්න සත්වයෙකුට ඉන්ද්‍රිය හයක් ඔය ක්‍රමය පිහිටන්න ආශ්වාද ලැබීම පරමාර්ථය නිසා

이렇게 āpo, tejo, vāyo, paṭhavi, ākāsa, viññāṇa라는 dhātu들에 닿으려고 중생에게 여섯 indriya가 그런 식으로 자리 잡는 것은, 누림을 얻는 것이 목적이기 때문입니다.

ඒකට අවශ්‍ය කරන දේ ගොන්නක් ගැහැනීම මේ මානසිකත්වය නිසා එහි ප්‍රතිඵලයක් වශයෙන් මනෝ පුපුබ්බංගමා ධම්මා කියන ඔය ලෝක ධර්මය හටගන්නවා ඔය විදිහට ලෝකෙන්

거기에 필요한 것들을 잔뜩 모으는 이 마음가짐 때문에, 그 열매로 manopubbaṅgamā dhammā라는 세상의 dhamma가 생겨납니다.

ඔය ලෝක ධර්මය හටගන්නවා ඔය විදිහට ලෝකෙන් සත්ව පුද්ගල සහ බාහිර ලෝකයක් පැවැත්ම උපකරණ වශයෙන් හටගන්නවා. ඒකට අපි කිව්වා ලෝකේ ලෝකේ සත්වයෙක් හටගන්න හේතුව ඔය ටිකයි.

그렇게 세상에서 중생과 사람, 그리고 바깥 세상이 삶의 도구로 생겨납니다. 그래서 우리는 세상에 중생이 생겨나는 까닭이 바로 이것이라고 말했습니다.

දැන් මේකෙ තුළ සත්වය හැදෙන හැටිය විස්තර කරන්න කිව්ේ ඒක තමයි කිව්ව හැ පොත් වල නෑ වෙඩි. පොත් වලින් හොයන්න ගියොත් එහෙම හොයන්න තැනක් නෑහ. නමුත් ඕක තමයි හේතුඵල නියමය.

이 안에서 중생이 만들어지는 모습을 풀어 달라고 했는데, 이것은 책에는 없을 것입니다. 책에서 찾으려 하면 찾을 데가 없습니다. 그러나 이것이 바로 원인과 열매의 법칙입니다.

ඕකෙන් තෝරාගන්න ඕනේ. ඇයි සත්වය ගොඩනැගෙන්නේ.

이것으로 중생이 왜 쌓아 올려지는지 가려내야 합니다.

යම් දවසක ආපෝ, තේජෝ, වායෝ, පඨවි ආකාශ, විඤ්ඤාණ කියන මේවා අනිච්චයි, දුක්ඛයි, අනත්තයි, අසාරයි කියලා දැකලා මට වැඩක් නෑහ ඔව පසේ හබායාමෙන් කියලා ගත්තා නම් අදහස අත්හැරින්න නොවැලින් මිදී ගියා නම් ඔය හය නිෂ්පාදනය කිරීමේ හේතුව නැතිවෙලා ගියා නම් ඒ සමඟ සම්බන්ධන ලෝකයක් සමග හේතුව කෙළවර වුනානම් එයා සත්වයෙක්ක වශයෙන් විද්‍යාමානයෙන් ඉවරයි.

어느 날 āpo, tejo, vāyo, paṭhavi, ākāsa, viññāṇa라는 이것들이 anicca, dukkha, anatta, 알맹이 없음이라고 보고, ‘나는 이것들을 바라는 데 쓸모가 없다’고 받아들여 그 생각을 내려놓고 벗어났다면, 그 여섯을 만들어 내는 까닭이 사라졌다면, 그와 이어진 세상과의 까닭이 끝났다면, 그는 중생으로서 드러나는 일이 끝납니다.

ඒ අන්තිම කය පෙර බවෙන් තිබිච්ච බලාපොරොත් හදපු එක මතු කයක් හදන්න තිබිච්ච බලාපොරොත්තුවකින් ඉවර නම් මතු ඇහැක්, කනක්, නාසයක්, දිවක්, කයක් මනක් ගොඩනගන්න හේතු නැත්නම් ඒ භවයේ අවසානයෙන් පස්සේ [උගුර කෑරීම] නැවතත් ඇසක් අනත් දිවක් නාසයක් ශරීරයක් මනාක් ගොඩනැගි වෙන නැහ නම් ලෝකය හා සම්බන්ධ සත්වයාගන සම්මුතිය ඉවරයි. එදාට කියනවා පිරණවම් පාප කෙනාට නාමත් නෑහැ, රූපත් නෑහ සම්බන්ධය ඉවරයි කියලා.

지난 bhava의 바람으로 만든 그 마지막 몸이, 다음 몸을 만들 바람이 끝나 버렸다면, 다음 눈, 귀, 코, 혀, 몸, 마음을 쌓아 올릴 까닭이 없다면, 그 bhava가 끝난 뒤 다시는 눈, 귀, 혀, 코, 몸, 마음이 쌓아 올려지지 않는다면, 세상과 이어진 중생이라는 이름 붙임은 끝납니다. 그날 parinibbāna에 든 이에게는 nāma도 없고 rūpa도 없으며 이어짐이 끝났다고 말합니다.

නිවන් අවබෝධ කරපු කෙනාගේ ප්‍රතිඵලය පැවැත්මත් ඒක හොඳයි කියලා ඉන්නතා තාකල් [උගුර කෑරීම] පැවැත්ම ආදීනවෙයි අපිට පේරෙන්න බැ.

nibbāna를 깨달은 이가 얻는 열매가 그것입니다. 삶이 좋다고 여기며 사는 동안에는 삶의 허물을 우리가 알아볼 수 없습니다.

පැවැත්ම ආදීනව සහිතයි කියලා දැනගෙන පැවැත්මට සම්බන්ධ වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ටික වැඩක් නෑ කියලා අත්හැරී ගියානවා. එදාට නිවන

삶에 허물이 있음을 알고, 삶과 이어지는 rūpa, sadda, gandha, rasa, phoṭṭhabba, dhamma라는 이것들이 쓸모없다고 내려놓게 되면, 그날이 nibbāna입니다.

මේ ටික තෝරගත්තා නම් මේට වැඩිපරත් එක්කලා විස්තර ටිකක් ආවා.

이것을 가려 알았다면, 여기에 덧붙여 몇 가지 풀이가 더 나왔습니다.

දැන් මේ හොඳ ප්‍රශ්නයක් තියෙනවා තේරුම් ගන්න.

이제 알아 두어야 할 좋은 물음이 하나 있습니다.

සිදු වන දේ සහ සිදු කරන දේ දෙයිකින්. සිදු වන දෙයින් පාපයක් සිදු නොවන බව ඔබ වහන්සේ දේශනා කළා. එහෙත් ආනන්තරය පාප කර්මයකට අයිති. දෙපියන් මැරීම ආදී නොදැන තම මැරීමක් සිදුවොත් පාපයක් සිදුවෙනවා නේද කියලා අහනවා. බොහොම වැදගත් ප්‍රශ්න.

‘일어나는 일과 하는 일 두 가지 가운데, 일어나는 일로는 pāpa가 생기지 않는다고 스님께서 말씀하셨습니다. 그런데 ānantariya는 pāpa kamma에 듭니다. 부모를 죽이는 일처럼, 모르고 자기 아버지를 죽이는 일이 일어나면 pāpa가 생기지 않습니까?’ 하고 묻습니다. 아주 중요한 물음입니다.

නොදැන කරන දේ සහ නොදැන කෙරෙන දේ. මෙන්න මේකේ තේරුම් ගන්න ඕන.

모르고 하는 일과 모르고 일어나는 일. 바로 이것을 알아야 합니다.

දැන දෙයක් තියෙනවා දැන කෙරෙන දෙයක් තියෙනවා. නොදැන කරන දෙයක් තියෙනවා නොදැන කෙරෙන දෙයක් තියෙනවා.

알고 하는 일이 있고 알면서 일어나는 일이 있습니다. 모르고 하는 일이 있고 모르고 일어나는 일이 있습니다.

මේ කාරණා දෙක තේරුම් ගන්න ඕනේ.

이 두 가지를 알아야 합니다.

දැන හෝ නොදැන කරන දේ කියන එක එකක්. දැන් නොදැන කරනවා කියන එකයි නොදැන කෙරෙනවා කියන්නේ දෙකක්. දැනවා කියන්නේ දැන කෙරෙනවා කියන්නේ තව එකක්.

알고 하든 모르고 하든 ‘하는 일’이 하나입니다. 모르고 한다는 것과 모르고 일어난다는 것은 서로 다른 두 가지입니다. 알고 한다, 알면서 일어난다는 것도 또 다른 하나입니다.

මේ කරනවා කියන යමක් ඇත්නම් මේක හිත මෙහෙවලා කරන වැඩ පිළිවිල. එල්ල කරපු කාරණය කරා හිත මෙහවලා කරන වැඩපිළිවියල කෙරෙනවා කියන කාරණයක් ඇත්නම්.

‘한다’는 것이 있다면, 그것은 마음을 부려서 하는 일입니다. 겨냥한 일을 향해 마음을 부려서 하는 일입니다. ‘일어난다’는 것이 있다면,

තමන්ට එහෙම එල්ල කරපු තැනක් මනින් නැ. අරමුණු කිරීමක් කරලා නෑහ එහෙම කාරණයක්.

자기에게 그렇게 겨냥한 데가 마음에 없습니다. 그런 일을 뜻한 적이 없습니다.

දැන් අපි හිතමු මෙහෙම දෙයක්. දැන් මව් මැරීම පියා මැරීම ආනන්තරික පාප කර්මයක්.

이런 일을 생각해 봅시다. 어머니를 죽이는 것, 아버지를 죽이는 것은 ānantariya pāpa kamma입니다.

යම් තරක සිද්ධ වෙනවා. දැන් මේ දැන නොදැන කියන එක ඔතනදි තෝරාගන්න ඕනේ. මව් බව දන්නේ නැත්නම් මව් බව දන්නවා නම් කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ.

어떤 일이 일어납니다. 여기서 ‘알고 모르고’를 가려내야 합니다. 어머니인 줄 몰랐느냐 알았느냐 하는 것이 여기서 말하는 것이 아닙니다.

ප්‍රාණඝාත පාප කර්මය කියන්නේ ප්‍රාණියෙක් බව දන්නවද? අන්න එතනයි ඒක තියෙන්නේ.

pāṇātipāta pāpa kamma란, 그것이 살아 있는 목숨인 줄 아느냐는 것입니다. 바로 거기에 있습니다.

පණඇති සතෙක්. ඔව් දන්නවා නම් දැනගෙන මේක කිරුදුව. ඒකේ දැනපු එකක් තියෙනවා.

목숨 있는 짐승인 줄, 그래 안다면 알고서 이것을 한 것입니다. 거기에는 앎이 있습니다.

පන ඇති සතේ බව දන්නේ නැ.

목숨 있는 짐승인 줄 모릅니다.

නමුත් ඒක කළා කිව්වේ නෑමක් කළා නම් එහෙම දන්නේ නෑ කියන එක නෙමෙයි මෙතන කිව්වේ කතා බව දන්නේ නෑහ කියන එක නෙමෙයි.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එතන තියෙන්නේ ප්‍රාණයක් බව අපි දන්නවා නම් ඒ කරපු වැඩේ ප්‍රාණයක් බව දන්නවා නම් ඒ දැනගැනීමෙන් අපි යමක් කරනවා ප්‍රාණ ඝාතය කරන එකක් තියෙනවා.

거기 있는 것은 이것입니다. 그것이 목숨인 줄 우리가 안다면, 그 한 일이 목숨에 대한 것인 줄 안다면, 그 앎으로 우리가 무언가를 하면 목숨을 해치는 일이 있는 것입니다.

දැන් මව් බව දන්නේ නෑහ නම් කෙනෙක් මැරුවා. එයා දන්නේ නැ අම්මා බව තාත්තා මැරුවා. තාත්තා බව දන්නේ නැහ.

어머니인 줄 모르고 누군가를 죽였습니다. 그는 어머니인 줄 모릅니다. 아버지를 죽였습니다. 아버지인 줄 모릅니다.

හැබැයි දැනගෙන එකක් කළා. ප්‍රාණඝාතය දැනගෙන කළා.

그러나 알고서 한 가지를 했습니다. 목숨을 해치는 일을 알고서 했습니다.

එයා දන්නේ නැත්තේ අම්මද සාතද කියන එකයි.

그가 모른 것은 어머니인지 아버지인지 하는 것뿐입니다.

අන්න දැනගෙන කළා නම් ප්‍රාණඝාතයක් කළා නම් ඒ අම්මා වුනොත් එහෙම කානාතක වෙනවා. තාත්තා වුනොත් ඒක අහනාතක වෙනවා. කරපු එකක් නිසා.

알고서 했다면, 목숨을 해쳤다면, 그것이 어머니였으면 ānantariya가 되고, 아버지였으면 ānantariya가 됩니다. 한 일이기 때문입니다.

දැන් ඕක තේරුම් ගන්නේ මෙහෙම දේකින්.

이것을 이런 일로 알아봅시다.

ළමයෙක් අඹන්න ගහකට අඹ ගිඩියකට ගලකින් ගැහුවා.

아이가 망고를 따려고 망고나무의 망고 열매에 돌을 던졌습니다.

දැන් මේ ක්‍රියාවලියක් සිද්ධ කළා.

이제 한 가지 행위를 했습니다.

හැබැයි ක්‍රියාවලිය සිද්ධ කළේ මොකක්ද බලාපොරොත්තු වුනේ එයාගේ බලාපොරොත්තු වන අබයක් කරන්න නැට ගහප්ප මිසා එයාට මම සතෙක් ගහත්තෙනවා ප්‍රාණඝ ගහතයා කරනවා කියලා අදහසක් එතන තිබුනේ.

그런데 그 행위를 하면서 무엇을 바랐습니까? 그가 바란 것은 망고를 떨어뜨리는 것뿐이었지, ‘내가 짐승을 맞혀 목숨을 해친다’는 생각은 거기에 없었습니다.

ඔය ගල කැරකිලා ගිහිල්ලා තාත්තාගේ හරි අම්මාගේ හරි ඔලුවට වැදිලා අම්ම මරලා වැහෙනම් තාත්තා මැරිලා වැහෙනවා.

그 돌이 빙글 돌아 날아가 아버지나 어머니의 머리에 맞아 어머니가 죽거나 아버지가 죽습니다.

දැන් ළමයක් කරපු ක්‍රියාවලියකින්මයි අම්මා හුව තා මරියා ගල වැඩේ.

아이가 한 행위로 어머니나 아버지가 돌에 맞아 죽은 것입니다.

හැබැයි දරුවට මාතෘයක්වත් ප්‍රාණඝාත පාප කර්මයක සම්බන්ධයක් නෑ.

그러나 아이에게는 어머니를 죽인 일도, pāṇātipāta pāpa kamma도 아무 이어짐이 없습니다.

මොකද හේතුව? ප්‍රාණය තුළ හිංසා කරන බලාපොරොත්තුවෙන් කරපු ක්‍රියාවලියක් එයා මනසින් කළේ නෑ.

까닭이 무엇일까요? 목숨을 해치려는 바람으로 하는 행위를 그는 마음으로 하지 않았습니다.

අම්බයක් අරන්න අඹේයට කනකින් ගැහු එකයි එයා කළේ.

망고를 따려고 망고에 돌을 던진 것이 그가 한 일입니다.

ආය වෙනස හිතලා බලාගන්න දැන් මේ එකනේ කරපු වෙලා.

다른 경우를 생각해 봅시다. 이것도 같은 일을 한 것입니다.

අකුලක් තියෙනවා පෙනවා අකුලේ කවුරුහරි දඟලනවා ඇහෙනවා.

덤불이 보이고 덤불 속에서 누가 꿈틀거리는 소리가 들립니다.

මොකෙක් හරි සතෙක් ඇතිවොද හොඳ වැඩක් කරන්නම්කෝ කියලා ගත්තා ගලා ගැව්ව වේගෙන්ම අකුලට බලනකොට අම්මා හරි කමක් නැහැ තාත්තා හරි කමක් නැහැ ගොඩටු කොළ ගලවන්න හරි නැත්නම් මල මුත්‍රා කරන්න හරි කැලේ ඉඳගෙන වැදුනා ඔලු. එයා මලා.

‘무슨 짐승이 있나 보다, 한번 해치워 볼까’ 하고 돌을 들어 힘껏 덤불로 던졌는데, 보니 어머니든 아버지든 gotukola 잎을 뜯으려고, 아니면 볼일을 보려고 덤불에 앉아 있다가 머리에 맞았습니다. 그분이 죽었습니다.

එයාට ආනන්තර පාප කර්මයා සිද්ධ වෙනවා. මොකද හේතුව?

그에게는 ānantariya pāpa kamma가 생깁니다. 까닭이 무엇일까요?

ප්‍රාණියෙත් මරණ බලාපොරොත්තුවෙන් ප්‍රාණියෙකුට හිංසා පීඩා බලාපොරොත්තු වෙන් කැලේ හෙල්ලෙනවා දැක්ක හතෙක් ඉන්නවා කියලා හොඳ වැඩක් කරන්නම් කියන විහරුවට වෙන්න පුළුවන් කොළොපවට වෙන්නත් පුළුවන් ඒක වෙනම අන්ශරයක් එන තව අංශයක්

짐승을 죽이려는 바람으로, 목숨을 해치고 괴롭히려는 바람으로, 덤불이 흔들리는 것을 보고 짐승이 있다고 여겨 ‘한번 해치워 볼까’ 했습니다. 그것이 어떤 짐승일지는 따로 떼어 볼 문제입니다.

සත්වඝාතනයක් ප්‍රාණයකට හිංසා කරන බලාපොරොත්තුව කරගෙන වැදුන ප්‍රාණයක් කවුද කියලයි දන්නේ නැ.

짐승을 죽이려는, 목숨을 해치려는 바람을 품고 했으며, 맞은 목숨이 누구인지만 몰랐을 뿐입니다.

එහෙනම් මේ දැන නොදැන කියන්නේ මේ ප්‍රාණීය බව දැනගන්න ඕනේ.

그러니 여기서 ‘알고 모르고’란, 이것이 목숨 있는 것인 줄 아는 것을 말합니다.

ප්‍රාණයක් බව දැනගෙන ප්‍රාණයක් නසන්න ඕනේ. එතකොට දැන් ප්‍රාණයක් නසනවා කියන බලාපොරොත්තුවක් එතන සම්බන්ධ වෙන්න ඕනේ.

목숨인 줄 알고서 목숨을 없애야 합니다. 그러니 거기에는 목숨을 없애겠다는 바람이 이어져 있어야 합니다.

මෙතන්දි අපි දකින්න ඕනේ හැම එකක්ම හේතුව ඵලය ලැබෙන හැටි.

여기서 우리는 모든 것마다 원인에서 열매가 오는 모습을 보아야 합니다.

මේ පින්ව තෝරා ගැනීමේ ලේති ක්‍රමය හේතුඵල රටාව හේතුඵල දැකීම.

이것이 puñña를 가려내는 방식, 원인과 열매의 틀, 원인과 열매를 보는 것입니다.

යමකින් පින් සිද්ධ වෙනවද යමකින් පව් සිද්ධ වෙනවද කියන වචනය ගන්නවට වැඩියි. හේතුව යම් සේද ඵලයට අනුකූලයි.

무엇으로 puñña가 생기고 무엇으로 pāpa가 생기느냐는 말을 붙잡는 것보다 더 중요한 것은, 원인이 어떠하냐에 따라 열매가 걸맞게 온다는 것입니다.

මෙන්න මේක තේරුම් ගත්තහම මේක හරිලේ තියෙන්නේ. තෝරගන්න.

이것을 알면 이것이 바른 길입니다. 가려내십시오.

එතකොට මේකේ යථාර්ථයම දකින්න පුළුවන්. හේතුවට අනුකූල ඵලයක් ලැබෙනවා.

그러면 이것의 참모습을 볼 수 있습니다. 원인에 걸맞은 열매가 옵니다.

මේක තේරුම් ගන්න බැරි යමක් තියෙනවා නම් ඒකේ තියෙන්නේ අවිද්‍යාව.

이것을 알 수 없는 무언가가 있다면, 거기 있는 것은 avijjā입니다.

ඇත්ත වැටහෙන්නේ නැතික. අවිද්‍යාව තමයි පාප මූලයක් වෙන්නේ.

참을 알아보지 못하는 것, avijjā가 pāpa의 뿌리가 됩니다.

භව මූලයක් වෙනවා පාපයන්ටත් මූලයක් වෙනවා. අවිද්‍යාවේ මහත්කම පාප මූලයක්. අවිද්‍යාවෙන් යුත්ත වීම භව මූලයක්. සසර ගමට හිතු වෙන්නේ.

bhava의 뿌리가 되고 pāpa의 뿌리도 됩니다. avijjā의 큼이 pāpa의 뿌리입니다. avijjā를 지니는 것이 bhava의 뿌리입니다. saṃsāra 길의 원인이 됩니다.

අපි යමක් කරනකොට සිහි බුද්ධියක් නැතුව ඒ වැඩේ කරන්න ගියෝ.

우리는 무언가를 할 때 sati와 슬기 없이 그 일을 하려 들었습니다.

අවිද්‍යාවෙන් මෝහයට බැහැයි මුලාවට බැහැලා. මුලාව නිසයි සිහි බුද්ධියක් නැතු වැඩ කරන්න.

avijjā 때문에 moha에 빠지고 헷갈림에 빠졌습니다. 헷갈림 때문에 sati 없이 일을 합니다.

එහෙනම් වැඩි දිනේ පව් කරගන්නවා සිහි බුද්ධියක් නැතුව වැඩ කරන්න ගියේ.

그래서 sati 없이 일하려 들면 대개 pāpa를 짓게 됩니다.

ඒ නිසා මනා නුවණින් සිහි නුවණින් ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒවා තේරෙන්න පටන් ගන්නේ.

그래서 Buddha께서는 바른 슬기와 sati를 지니고 지내라고 하셨으니, 그래야 그런 것들이 보이기 시작합니다.

එතකොට තමයි කිහිනුවට මතු වෙලා මේක වැරදි, මේක හරි, මේක කළ යුතු මේක නොකළ යුතුි මේක හිස් වැඩක් මේක වැඩක් මේ ආදි වශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ.

그때에야 sati와 슬기가 떠올라, 이것은 그르다, 이것은 옳다, 이것은 해야 할 일이다, 이것은 하지 말아야 할 일이다, 이것은 헛일이다, 이것은 쓸모 있는 일이다, 이런 식으로 알 수 있게 됩니다.

ඉතින් දැන නොදැන කියන වචනය මෙතන තෝරාගන්න ඕන.

그러니 ‘알고 모르고’라는 말을 여기서 가려내야 합니다.

අම්මා බව දන්නේ නෑහැ අම්මා බව දන්නවා කියන එක නෙමෙයි දන්නවා දැනී.

어머니인 줄 몰랐다, 어머니인 줄 알았다 하는 것이 아니라 ‘알고서’ 하는 것을 말합니다.

යමක් කරනකොට මම දැනුවත කරන ඒවා තියෙනවා නොදැනුව කෙරෙන ඒවා තියෙනවා.

무언가를 할 때 내가 알면서 하는 것이 있고, 모르는 채 일어나는 것이 있습니다.

හිත මෙහෙ යවලා කෙනෙකුට හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්.

마음을 부려서 사람은 생각할 수 있고, 말할 수 있고, 할 수 있습니다.

එහෙම හිත මෙහෙවන මානසිකත්වයක් අපි ළඟ නැත්තේ.

그렇게 마음을 부리는 마음가짐이 우리에게 없을 때가 있습니다.

පිස්සුක් ඔල්මාදයක් හැදිච්ච වෙලාවට යක්ෂව විකාරයක් හැදිච්ච වෙලාවට ඒ වගේ වෙලාවට ඒ පුද්ගලයා දන්නේ නෑ තමන් මොනවා කළාද මොනවා කිව්වද කියලා.

미치거나 실성했을 때, 귀신 들려 정신이 어지러울 때, 그런 때에는 그 사람이 자기가 무엇을 했는지 무엇을 말했는지 모릅니다.

එහෙම අවස්ථාවක් පාපයන් හැටියට ගණන් ගන්නේ නෑ.

그런 때는 pāpa로 셈하지 않습니다.

එහෙම වෙලාවක කරන වැරදක් තිබුනොත් ඒක පුද්ගලයා මෙහෙ දැනුවත් මෙහෙ ඇහුවා කියලා ගණන් ගන්නේ නැ.

그런 때 저지른 잘못이 있더라도, 그것을 그 사람이 알면서 마음을 부려 한 것으로 셈하지 않습니다.

දැනුවත්ව හිතුවා නම්, දැනුවත්ව කිව්වා නම්, දැනුවත්ව කළා නම් මෙන්න මේකට කියනවා දැනා කියලා.

알면서 생각했다면, 알면서 말했다면, 알면서 했다면, 바로 이것을 ‘알고서’라고 합니다.

සමහර කෙනෙක් හිතලා තමයි කියන්න කරන්නේ ඔක්කොම කරන්නේ. හැ පිස්සු වැදිච්චලටත් හිතලා තමයි කියන්නේ කරන්නේ.

어떤 사람은 생각하고서 말하고 행동하며 모든 것을 합니다. 미친 사람도 생각하고서 말하고 행동하기는 합니다.

ඒ පිස්සු ඇදුනහම එයා චේතනා වශයෙන් මේක මම මෙහෙම කියනවා මෙහෙම කරනවා කියලා හිතාගෙන හැකියාවක් නැහ.

그러나 미친 기운이 들면 그는 cetanā로 ‘나는 이것을 이렇게 말하겠다, 이렇게 하겠다’ 하고 생각할 힘이 없습니다.

ඒ වගේ අවස්ථාවක් වුනා ඒ පුද්ගලයා කතා කරන්න. එයාගේ මානසිකත්වයයි අර දැනුවත් පුද්ගලයා මානසිකත්වයයි දෙකක්.

그런 때 그 사람이 말하는 것, 그의 마음가짐과 알면서 하는 사람의 마음가짐은 서로 다른 두 가지입니다.

ප්‍රාණඝාතයක් කරනවා කියනකොට කරන බව දැනගෙන කරානම් අන්න ප්‍රාණඝාත චේතනාව එතන ක්‍රියාත්මක වෙනවා.

목숨을 해친다고 할 때, 해치는 줄 알고서 했다면 바로 거기서 pāṇātipāta cetanā가 움직입니다.

ඒ වෙලාවේදී මේ අම්මද මේ තාත්තාද? මේ වෙන කිරිද්ද ඒක දන්නේ නැහ කියන එක තමන්ගේ තියෙන අවිද්‍යාවේ තියෙන වෙනංශයක් නිසා. අර හිත ගොඩනගන්න හේතු වෙච්ච කාරණය ඒක නෙමෙයි.

그때 이것이 어머니인지, 아버지인지, 다른 누구인지 모른다는 것은 자기에게 있는 avijjā의 다른 한 부분 때문입니다. 그 마음을 쌓아 올린 까닭은 그것이 아닙니다.

දැනුවත්ව හිතුවා නම්, දැනුවත්ව කිව්වා නම්, දැනුවත්ව කළානම් ඒ තැන්වලදී සංඛාර සහිතවන්නාවූ මානසිකත්වයක් ගොඩනැගෙනවා.

알면서 생각했다면, 알면서 말했다면, 알면서 했다면, 그런 자리에서는 saṅkhāra를 지닌 마음가짐이 쌓아 올려집니다.

එතකොට ඒක අයිති වෙන්නේ. පාප පැත්තටද පුණ්‍ය පැත්තටද කියන එක දහම් විමර්ශනයකින් තෝරාගන්න ඕ

그러면 그것이 pāpa 쪽에 드는지 puñña 쪽에 드는지는 dhamma로 살펴서 가려내야 합니다.

ඒක එක්තරා නියමයක් තියෙනවා. තමන් හිතව පලියට ඒක හරියන්නේ නැ. පව් වැඩකට පින්වක් කියලා හිතාගත්තට ඒක අවිද්‍යාව මිසක්. යථාර්ථය නෙමෙයි.

거기에는 어떤 법칙이 있습니다. 자기가 그렇게 생각한다고 해서 맞는 것이 아닙니다. pāpa인 일을 puñña라고 여긴다면 그것은 avijjā일 뿐 참모습이 아닙니다.

පිනකට පවක් කියලා හිතන්න පුළුවන් පවකට පිනක් කියලා හිතන්න පුළුවන්. යම් කෙනෙක් ඒ එයා ගත්ත දෘෂ්ටියනුව එහෙම තීරණවලට බහින්න පුළුවන්.

puñña를 pāpa라고 여길 수도 있고 pāpa를 puñña라고 여길 수도 있습니다. 어떤 사람은 자기가 지닌 diṭṭhi에 따라 그런 판단에 이를 수 있습니다.

[උගුර කෑරීම] හැබැයි විපාකයක් පලීමේ තියෙන්නේ. නැන් පිනක් සිද්ධ වීම හෝ පක් සිද්ධ වීම වෙන්නේ. පිනක් කියලා හිතාගෙන කරපු ඵලියට පවක් කියලා හිතාගෙන නොකර පලියට හෝ කරපු පලියටක් නෙමෙයි.

그러나 puñña가 생기거나 pāpa가 생기는 것은 vipāka가 맺히는 데 달려 있습니다. puñña라고 여기며 했다고 해서, pāpa라고 여기며 하지 않았다거나 했다고 해서 그렇게 되는 것이 아닙니다.

ඒකට උරුම ස්වභාවයක් තියෙනවා.

거기에는 타고난 본성이 있습니다.

ඒක පිනක් නම් නිගමනය කරන්න පුළුවන් අපිට ඕන ඕන හැටියට නෙමෙයි.

그것이 puñña인지는 우리가 바라는 대로 정할 수 있는 것이 아닙니다.

ඒකට ධර්මතාවයක් තියෙනවා. ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමය දැනගත්තොත් තමයි. මෙන්න මේ ආකාරයෙන් මේක පිනක් කියන්නේ. මෙන්න මෙහෙමයි මේක පිනක් වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් මේක පවක් වෙන්නේ කියලා තෝරගන්න ඕනේ.

거기에는 dhammatā가 있습니다. 길이 있습니다. 바로 그 길을 알아야만, 이런 식으로 이것을 puñña라고 하고, 이렇게 해서 이것이 puñña가 되고, 이런 식으로 이것이 pāpa가 된다고 가려낼 수 있습니다.

ඒ අපේ සිතුමනා අපිට මේක පව්වලට පින් කියලා පින් වලට පව් කියලා හිතාගෙන කරන්න ගියොත් එහෙම අපි අමාරු වැඩෙනවා.

우리가 우리 생각대로 pāpa를 puñña라고, puñña를 pāpa라고 여기며 하려 들면 우리는 곤란에 빠집니다.

දන්න නෑහ කියලා කියන්නේ හිපු බව දන්න නැහන්නම්, කියපු බවත් දන්නේ නැහත්, කරපු බවත් දන්නේ නැහනම් මෙන්න මේකයි දන්නේ නැහ කියන්නේ.

‘모른다’는 것은, 생각한 줄도 모르고, 말한 줄도 모르고, 한 줄도 모른다면, 바로 이것이 모른다는 것입니다.

අපි ගමනක් යනකොට සතු මැරෙනවා. සත්ව මැරෙන බව දන්නවා කියන එක නෙමෙයි මෙතන කියන්නේ.

우리가 길을 갈 때 벌레들이 죽습니다. 벌레가 죽는 줄 안다는 것을 여기서 말하는 것이 아닙니다.

අපේ ක්‍රියාවලිය ප්‍රාණඝාතයා හා සම්බන්ධව හිටවද? කිව්වද? කරාද? අන්න එතන එතන තියෙන්නේ.

우리의 행위가 목숨 해치기와 이어져 생각했느냐, 말했느냐, 했느냐, 바로 거기에 있습니다.

දැන් අර ග අඹ ගිඩියට ගලකින් ගහපු ළමයක්. ප්‍රාණඝාතයක් ඉනද කිසිම දැනුවත් වීමක් ඒකේ නෑහ. සම්බන්ධයක් නෑ. ප්‍රාණඝාතයක් වන හිතකුත් තිබුනේ නැ. එහෙම ක්‍රියාවක් කළෙත් නෑහැ කතාවක් කළෙත් නෑ. අඹ ගෙඩියක් අරන්න ගැහුවාල.

그 망고 열매에 돌을 던진 아이에게는 목숨을 해친다는 어떤 앎도 없습니다. 이어짐이 없습니다. 목숨을 해치려는 마음도 없었습니다. 그런 행위를 하지도 않았고 그런 말을 하지도 않았습니다. 망고 열매를 따려고 던졌을 뿐입니다.

ඒකේ අර ප්‍රාණඝාතය සම්බන්ධය කිසිම චේතනාවක් ඒකට සම්බන්ධ නෑ.

거기에는 목숨 해치기와 이어진 어떤 cetanā도 없습니다.

ඒ නිසා තමයි ඒ ගල වැඩිලා අම්මාගේ හෝ තාත්තාගේ හොළුව වැඩිලා අම්මා තාත්තා මලක් ළමයා ක්‍රියාවෙන් මේක සිද්ධ වුණා ළමයාට පාපයා හා සම්බන්ධයක් නැ.

그래서 그 돌이 떨어져 어머니나 아버지의 머리에 맞아 어머니나 아버지가 죽어도, 아이의 행위로 이 일이 일어났어도 아이에게는 pāpa와 아무 이어짐이 없습니다.

සතයෙක් ඉන්නවා ගියා හිතන්නේ දඟලනවා දැකලා එතනින් ගලා ගැහුවන. එයා ප්‍රාණඝාත චේතනාවෙමයි හිව්වේ කළේ.

꿈틀거리는 것을 보고 짐승이 있다고 여겨 거기에 돌을 던진 사람은 바로 pāṇātipāta cetanā로 생각하고 한 것입니다.

ඒකට ගෝචර වෙච්ච සත්වයාගේ ගුණ මහත්වය යම් සේද ඒ අනුව පාපය බලුබලකම යන්නේ ඒ අනුව ගුණ මහත්වය යනුව පාපය වැඩියි. මව් පිය නම් ගුණ මහත්වයෙන් ඉහලයි ආනාන්තරයි. රහතන් වහන්සේ නමක් හිටියා නම් ගුණ මහත්වය ඉහලයි ආනාන්තරයි. ඒ භාවේ බලවත් වෙන්න.

그 일을 당한 존재의 guṇa가 얼마나 큰가에 따라 pāpa의 무게가 정해집니다. guṇa가 클수록 pāpa가 큽니다. 부모라면 guṇa가 높으니 ānantariya입니다. arahant 한 분이 계셨다면 guṇa가 높으니 ānantariya입니다. 그렇게 무거워집니다.

ඔතන හිටියේමේ නිකන් සතයෙක් නම් බල්ලෙක් එහෙම උදගෙන හිටියා නම් එහෙම සාමාන්‍ය බල්ලෙක් ඒකත් මැරෙන්න පුළුවන් අර ගල්පාරවලින්.

거기 있던 것이 그냥 짐승, 개 같은 것이 누워 있었다면, 흔한 개도 그 돌에 맞아 죽을 수 있습니다.

හැබැයි ඒක ආනන්තර පාප කර්මයක් වෙන්නේ නැහ. මොය ගුණ මහත්තයෙන් එතන ඉන්නේ ගුණ හීනත්වය හීන සතිය පාපයක් බලුබල පව ඇති කරන්නේ ගුණ මහත්තය සහ ගුණ හීනත්වය තුළ

그러나 그것은 ānantariya pāpa kamma가 되지 않습니다. 거기 있는 것이 guṇa가 낮은 것, 낮은 짐승이기 때문입니다. pāpa의 무게는 guṇa의 큼과 낮음 안에서 생깁니다.

එන් මේ ප්‍රශ්නය ගැන මොකේරුන එකක් හරි තව සැකනක් තියෙනන් අහන්න මේ දුන්නා

이 물음에서 알아듣지 못한 것이나 아직 의심이 있으면 물어보십시오.

මේ නොදැන තම පියා මැරීමක් සිදු වුණා කියන එක ඒකට දැමවා මෙහෙම දෙයක් පෙන්නන්නේ නොදැන පියා මැරීමක් සිද්ධ වුණ වන ආකාරයක්.

‘모르고 자기 아버지를 죽이는 일이 일어났다’는 데 대해, 모르고 아버지를 죽이는 일이 일어나는 경우를 이렇게 보여 드리겠습니다.

අපි හිතමුකෝ යම්කිසි තාත්තා බීලා ඉන්නවා මොනවාහරි අවශ්‍ය කරන බෙහෙත් ප්‍රතිර්ගයක්. අපි දැක්කේ නැහ ඒ කාරණය.

어떤 아버지가 무언가 필요한 약을 한 차례 먹고 있다고 해 봅시다. 우리는 그것을 보지 못했습니다.

දැන් සමහර අපත්ත දේවල් තියෙනවා මේ මේ බෙත් ප්‍රති ගත්තහ මෙන්න මේ දේවල් ගන්න එපා කියලා.

어떤 약을 먹을 때는 이런 것들을 먹지 말라고 하는, 맞지 않는 것들이 있습니다.

දැන් ඔය වෙලාවේදී මොක දැන් ඕකට හොඳ උපමාවක් තියෙනවා. උදාහරණයක් මේ මෑත කාලෙදී මතු වෙච්ච එකක්.

그럴 때, 여기에 좋은 비유가 있습니다. 요즘에 드러난 예입니다.

මැලේරියා මේ මැලේරියාවට දෙන පෙටි වර්ගයක් තියෙනවා ඒ පෙටි දුන්නට පස්සේ.

말라리아, 말라리아에 주는 알약이 있습니다. 그 알약을 준 뒤에는,

ඕකට කුපමේනිය හරි විසයි. කුපමේනිය විස වෙනවා.

kuppamēniya 풀이 아주 독이 됩니다. kuppamēniya가 독이 됩니다.

හැබැයි මැලේරියා පෙටිලා ඉන්න කෙනෙකුට සෙම හැටියා මොකරුවක් හැදිෙනවා. කු්ප මේ වලින් බේතක් හදලා දෙන්න පුළුවන් පුතා තාත්තාට.

그런데 말라리아 알약을 먹은 사람에게 가래 같은 병이 생겨, 아들이 kuppamēniya로 약을 만들어 아버지에게 드릴 수 있습니다.

දැන් තාත්තා මේ බිහිලා තියෙනවා මැරේ ඇරට බොන පෙටී එයා දන්නේ නැහ. හැබැයි මේ හුපමේනීට විසි වෙලා තාත්තා මැරෙනවා.

아버지가 말라리아 알약을 먹은 것을 아들은 모릅니다. 그런데 그 kuppamēniya에 중독되어 아버지가 죽습니다.

දැන් පියා මැරීම සඳහා අංශු මාත්‍ර බලාපොරොත්තුවක් පියාට හිං හිංසා කිරීම සඳහා අංශු මාත්‍ර බලාපොරොත්තුවෙන් ක්‍රියා කරපු එකක් ඒ පුදාර තිබුනේ.

그 아들에게는 아버지를 죽이려는 바람이 털끝만큼도, 아버지를 해치려는 바람으로 한 일이 털끝만큼도 없었습니다.

පියාගේ රෝගය හොඳ කිරීම සඳහා බලාපොරොත්තු වෙන රෝගය හොඳ කරන්න කූපම වෙන සහ බෙදක් හදලා පියාට දුන්නා. කැනක් හරි හදලා දුන්නා.

아버지의 병을 낫게 하려는 바람으로, 병을 고치려고 kuppamēniya로 약을 만들어 아버지께 드렸습니다. 죽이라도 쑤어 드렸습니다.

නමුත් අර බේතට ප්‍රත්‍ය වෙනකොට විසවීම නිසා ඒකෙන්ම තාත්තා මලාක්.

그러나 그 약과 맞부딪쳐 독이 되는 바람에 바로 그것으로 아버지가 돌아가셨습니다.

හැබැයි පුතාට ඒකේ ප්‍රශ්නයක් එන්නේ නෑහ. මොකද [උගුර කෑරීම] ප්‍රාණඝාත චේතනාව තිබුනේ. ඒකයි ඒකේ තියෙන්නේ වෙන.

그러나 아들에게는 아무 문제가 생기지 않습니다. 왜냐하면 pāṇātipāta cetanā가 없었기 때문입니다. 다른 점은 바로 그것입니다.

යම් කෙනෙකුට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. අද ඉන්න ඉන්නේ ඔක්කොම මැලේරියාවට බොන බෙහෙත් පෙටි විලා ඉන්නේ.

어떤 사람은 이런 일을 할 수 있습니다. ‘오늘 여기 있는 사람들은 모두 말라리아 알약을 먹고 있다.

වීප් එකට හොඳ වැඩක් වෙයි අද මොකද පුප්පමේ නිය මාලුවක් හදලා තියන්න ඕනේ.

오늘 한번 해치워 볼 좋은 기회다, kuppamēniya로 mallum 무침을 만들어 두어야지.’

හැබැයි ප්‍රාණඝාත චේතනාවක් තියාගෙන තමයි රූපම නිය මළු හදලා තියෙන්නේ. බැරිලා හරි ඔය හරි තාත්තා කොහේ හරි ඉඳලා ඉතින් ඕක කෑ. තාත්තා මල උතාට ආනන්තට පාපගන්නා.

그런데 pāṇātipāta cetanā를 품고서 kuppamēniya 무침을 만들어 둔 것입니다. 실수로든 어떻게든 아버지가 어디선가 와서 그것을 먹었습니다. 아버지가 죽으면 아들에게 ānantariya pāpa가 생깁니다.

මොකද හේතුව? ප්‍රාණඝාත චේතනාවකින් යමක් ගොඩනගලා තිබ්බා ගෝචර වෙච්ච පුද්ගලයාගේ ඉගුණ මහත්තයානුව පාපය බලවත් වුනේ. අන්න එහෙමයි

까닭이 무엇일까요? pāṇātipāta cetanā로 무언가를 쌓아 두었고, 그 일을 당한 사람의 guṇa의 크기에 따라 pāpa가 무거워졌습니다. 바로 그렇습니다.

මේ ආනන්තරාදී බලවත් වෙන්නේ ඒ ක්‍රමය ගොන්න නැගින්නේ එහෙමයි.

ānantariya 같은 것이 무거워지는 것, 그 길이 쌓이는 것은 그렇게 해서입니다.

ඉතින් අපි ගමනක් යනකොට සතුන් මරීමේ බලාපොරොත්තුවෙන් ගමනක් ගියා නම් එහෙම මම මෙතනින් යනවා මෙතන කූඹිවා හරියට ඔතනින් එහා මෙහා පලලා ඔවුන් මැරුවාට කමක් නැහ.

그러니 우리가 길을 갈 때 짐승을 죽이려는 바람으로 길을 갔다면, ‘나는 여기로 간다, 여기 개미가 있으니 이리저리 밟아서 죽여도 상관없다’ 하고,

එහෙම කිව්වොත් එහෙමයි කුමිබිලි ගමන්න බලාපොරොත්තු එහාට යනවා මෙහාට යනවා. වයට පැගිලා ගුමි මැරෙනවා. හැබැයි චේතනාව තියෙනවා ප්‍රාණඝාත්ත චේතනාව.

그렇게 말하고 개미를 밟으려는 바람으로 이리 가고 저리 가면, 발에 밟혀 개미가 죽습니다. 그때는 cetanā가 있습니다. pāṇātipāta cetanā가.

ඒ වෙලාවේ පෑගෙන ඒවට පෑගෙන පෑගෙන එක ගානේ ප්‍රාණඝාත පාපයක් තමන්ට එනවා.

그때 밟히는 것마다, 밟힐 때마다 pāṇātipāta pāpa가 자기에게 옵니다.

ප්‍රාණඝාතයක් කරන බලාපොරොත්තුවක් නැතුව තමන්ගේ වැඩක් නම වෙන අදහසකින් යනවා. ඒ වෙලාවේදී භූවි මැරෙනවා.

목숨을 해치려는 바람 없이 자기 일로, 다른 뜻으로 갑니다. 그때도 벌레는 죽습니다.

ප්‍රාණඝාත චේතනාව සම්බන්ධ නැති නිසා ඒකේ එබඳු පාප කර්මයක් එකක්වත් නැගින්නේ. සුන්සහ000 දාන් මැරෙන්න පුළුවන්.

pāṇātipāta cetanā가 이어져 있지 않으니 그런 pāpa kamma는 하나도 생기지 않습니다. 수십만 마리가 죽을 수도 있지만요.

මේක අති සියුම් තැනක් ඕක තෝරගන්න බොහොම අමාරි බොහොම සියුම්ම තෝරගන්න ඕන.

이것은 아주 섬세한 대목이라 가려내기가 아주 어렵습니다. 아주 섬세하게 가려내야 합니다.

එින් මේ ප්‍රශ්නයේදී නොවැටහෙන එකක් එහෙම තිබුණම් එහෙම අහන්න අහලා මේක ඇව් කෙනා කවුරු හරි [උගුර කෑරීම] [උගුර කෑරීම]

이 물음에서 알아듣지 못한 것이 있으면, 이것을 물은 분이 누구든 물어보십시오.

විතක්ක විචා තව ප්‍රශ්නයක් තියෙනවා. චිතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථමධ්‍යාන චිත්තයෙහි ස්වභාවය විස්තර කරන්න මේ අංග පසින් තොරව පිහිටන ධ්‍යාන සිත් හැර වෙනත් සිත් පිළිබඳව විස්තරයක් කර දෙනවක ඉල්ලීමක් කරනවා.

vitakka vicāra에 대한 물음이 하나 더 있습니다. ‘vitakka, vicāra, pīti, sukha, ekaggatā를 지닌 첫째 jhāna citta의 성품을 풀어 주십시오. 그리고 이 다섯 갈래 없이 자리 잡는 jhāna citta 말고 다른 citta들에 대해서도 풀어 주십시오’ 하고 청합니다.

[කැස්ස] [උගුර කෑරීම] මෑතදී ලියන පොත් වල ධ්‍යානංග පහ පෙන්නන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියලා.

요즘 쓰인 책들에서는 jhāna의 다섯 갈래를 vitakka, vicāra, pīti, sukha, ekaggatā라고 보여 줍니다.

[උගුර කෑරීම] මූලික දහම් පොත් වල සවිතක්ක සචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියලයි පෙන්න්නේ.

바탕이 되는 dhamma 책들에서는 savitakka, savicāra, pīti, sukha, ekaggatā라고 보여 줍니다.

සවිතක්ක සවිචාර කියන එක විග්‍රහ කරන්න යන්නේ මෑත මේ ග්‍රන් එහම් මේ දේශකයන් වහන්සේලා හෝ ආචාර්යවරු සවිතක්ක කියන්නේ විතර්ක සහිත සචාර කියන්නේ විචාර සහිත කියලා තෝරනවා.

savitakka savicāra를 풀이하려 드는 요즘 책들이나 설법하는 스님들, 또는 스승들은 savitakka를 ‘vitakka를 지닌’, savicāra를 ‘vicāra를 지닌’이라고 풀이합니다.

සවිතක්කයි, සවිචාරයි කියන්නේ. මීට හරහා වෙනස් අදහසක් තියෙන ධර්මය.

savitakka와 savicāra라는 것에 대해 dhamma는 이와 아주 다른 뜻을 지니고 있습니다.

විතක්ක සහ සවිතක්ක තෝරණ ඔය ධම්ම සංඝන [උගුර කෑරීම] ධම්ම සංඝනය අධි පොත් වල විග්‍රහ කරනකොට පෙන්නවා මේ සවිතක්ක සතාර කියනකොට විතර්කය හැර ඒ සමඟ ලැබෙන්න අනිත් දහම් සවිතක්ක කියලා එහි විතර්කය හැර කියලයි සවිතක්ක තෝරන්නේ.

vitakka와 savitakka를 가려 놓은 Dhammasaṅgaṇī 같은 abhidhamma 책들은 풀이하면서, savitakka란 vitakka를 빼고 그와 함께 얻어지는 다른 dhamma들을 savitakka라고 한다며, ‘거기서 vitakka를 빼고’라고 savitakka를 가려 놓습니다.

සචාර තෝරනකොට එහි විචාරය හැර ඉතිරි දහම් සවිචාර ඔය විදිහට සවිතක්ක සවිචාර කරලා තියෙනවා.

savicāra를 가려 놓을 때는 거기서 vicāra를 뺀 나머지 dhamma가 savicāra라고 합니다. 그렇게 savitakka savicāra를 풀어 놓았습니다.

මූලික පෙළ දහම් පුත්තල [උගුර කෑරීම] [කැස්ස] අර්ථය පෙන්නන්න ඒ ක්‍රමය

바탕이 되는 pāli 경전 책들에서 뜻을 보여 주는 방식이 그것입니다.

සවිතක්ක සවිචාර කියන වචනයෙන් පෙන්නන්නෙත් විතක්ක විචාර කියන වචනයෙන් පෙන්නන්නෙත් කාරණා දෙකක්.

savitakka savicāra라는 말로 보여 주는 것과 vitakka vicāra라는 말로 보여 주는 것은 서로 다른 두 가지입니다.

කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා කියන මේවා තමයි විතර්ක විචාර වලට සම්බන්ධ වෙන්නේ.

kāma에 대한 생각, byāpāda에 대한 생각, vihiṃsā에 대한 생각, 이것들이 vitakka vicāra와 이어집니다.

කාම අරමුණක් මුල් කරවා නම් මතු කරලා ගත්තා නම් ඒක කාම විතර්කයක්.

kāma의 대상을 앞세워 떠올렸다면 그것은 kāma vitakka입니다.

ව්‍යාපාද අරමුණක් මතු කෙරවා නම් ඒකට හිත නැගුවා නම් ඒක ව්‍යාපාද විතර්කය.

byāpāda의 대상을 떠올렸다면, 거기로 마음을 일으켰다면 그것은 byāpāda vitakka입니다.

විහංසා විතර්කයක් හිතට නැගුවා නම් එම් විහංසාවකට හිත නැගුවා නම් ඒ වෙලාවේදම තියෙන්නේ විහින්සාවිතයක්.

vihiṃsā vitakka가 마음에 일었다면, 어떤 vihiṃsā로 마음을 일으켰다면, 그때 있는 것은 vihiṃsā vitakka입니다.

අව්‍යාපාදියකට හිත නැගුව නම් අන්න සවිතක්කයකට නැව. අව්‍යාපාද සවිතක්කයා.

abyāpāda로 마음을 일으켰다면 그것은 savitakka로 일어난 것입니다. abyāpāda savitakka입니다.

අවිහිංසා අදහසකට හිතන නැගුවා නම් ඒක සවිතක්කයා. අවිහිංසා සවිතක්ක අවිහිංසා පිතක්ක නෙමෙයි.

avihiṃsā의 뜻으로 마음을 일으켰다면 그것은 savitakka입니다. avihiṃsā savitakka이지 avihiṃsā vitakka가 아닙니다.

කාමයන්ගෙන් නික්මීමට නිකන්මයට හිත පිහිටෙව්වා නම් හිත නැගුවනම් ඒක නෙක්කම්ම සවිතත්යා.

kāma에서 벗어나는 데, nekkhamma로 마음을 두었다면, 마음을 일으켰다면 그것은 nekkhamma savitakka입니다.

එහෙනම් අව්‍යාපාද අවිහිංසා නෙක්කම්ම කියන මෙන්න මේ කාරණා තුන්ටනුව හිතිවිලා ගොඩනැගුවනම්. ඒවට කියනවා සවිත [කැස්ස]

그러니 abyāpāda, avihiṃsā, nekkhamma라는 이 세 가지에 따라 생각을 쌓아 올렸다면, 그것들을 savitakka라고 합니다.

ඒ අව්‍යාපාද අවිහිංසා නෙක්කම්ම තියෙන්නේ. ඒ දැහැමී අදහස හිත හැසිරෙව්වා නම් ඒකට කියනවා සවිචාර.

거기 있는 것은 abyāpāda, avihiṃsā, nekkhamma입니다. 그 dhamma다운 뜻 안에서 마음을 움직였다면 그것을 savicāra라고 합니다.

එහෙනම් මේ ප්‍රථම ධ්‍යානය ලැබීමට අව්‍යාපාද අවිශිංසා නිෙක්කම්ම කියන මෙන්න මේ තුනෙන් ඉහගෙන හිතගන්න ඕනේ. ඒ තුනෙන් එහග හිත හතුරවන්න ඕනේ.

그러니 첫째 jhāna를 얻으려면 abyāpāda, avihiṃsā, nekkhamma라는 이 셋으로 마음을 일으켜야 합니다. 그 셋 안에서 마음을 움직여야 합니다.

එතකොට කාම විතාර්ක විතාර්ක වැටෙන්නේ කාමවල [උගුර කෑරීම]

그런데 kāma vitakka는 kāma 쪽으로 떨어집니다.

අවිතක්ක වැටෙන්නේ නඑක්මට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මේ සවිතක්කව වැටෙන්නේ න එක්කමට

이 savitakka는 nekkhamma 쪽으로 떨어집니다.

එතකොට ප්‍රථමත් ධ්‍යානය ලැබෙනවා නම් ඒකෙදි ලැබෙන්න ඕනේ කාම පැත්ත නෙමෙයි. කාම පැත්ත වැටෙනොත් එතන ලැබෙන්නේ විතර්ක.

그러니 첫째 jhāna를 얻는다면 거기서 얻어야 할 것은 kāma 쪽이 아닙니다. kāma 쪽으로 떨어지면 거기서 얻는 것은 vitakka입니다.

අවි අව්‍යාපාද අවිහිංසා නෙක්කම්ම කියන මේවට අයිති වන අරමුණක් අරගෙන ඒ අරමුණේ හිට පීටනාය වැටෙන්නේ සවිතක්ව ඒක හැසිරිවන වැටෙන්නේ සචාර [උගුර කෑරීම]

abyāpāda, avihiṃsā, nekkhamma에 딸린 대상을 잡아 그 대상에 마음을 두는 것이 savitakka에 들고, 그것을 움직이는 것이 savicāra에 듭니다.

අවයාපද අවිංසා නික්කම්ම කියන මේවට අයිති වෙන අරමුණක හිත හතුර කිසිම කෙනාම ප්‍රීතියක් නෙමෙයි ඒකෙන් නැගෙන්නේ. ඒකෙන් ලැබෙන්නේ කාමයංගෙන් වෙන් කරන පැත්තට ගියේ. නැත්නම් කාමයට සම්බන්ධ ප්‍රීතියක් නෙමෙයි.

abyāpāda, avihiṃsā, nekkhamma에 딸린 대상에서 마음을 움직이면, 거기서 일어나는 것은 아무 pīti가 아닙니다. 거기서 얻는 것은 kāma에서 떨어져 나가는 쪽으로 간 것이지, kāma와 이어진 pīti가 아닙니다.

එතකොට ඒ ප්‍රීතිය කාමයෙන් වෙන්වීමේ ලබන ප්‍රීතියක්.

그러니 그 pīti는 kāma에서 떨어져 나와 얻는 pīti입니다.

[උගුර කෑරීම] කාමයන්ගෙන් වෙන්නවා අකුසල ධර්මයන්ගෙන් වෙන්නු සවිතක්ක වූ සවිචාර වූ විවේකයෙන් ප්‍රවේත සුඛ ඇති ප්‍රථමධ්‍යානය කියලා පෙන්නන්න.

‘kāma에서 떨어지고 akusala dhamma에서 떨어져, savitakka이고 savicāra이며, 떨어져 있음에서 생긴 pīti와 sukha가 있는 첫째 jhāna’라고 보여 줍니다.

එහෙනම් කාමයන්ගෙන් වෙන්වා අකුසල ධර්මයන්ගෙන් වෙන්ව යන එකක් නිසා. තවත් සවිතක්ක සතා ප්‍රීති සුඛෙතා දකින්න ධ්‍යානංග පහ ඒ තුළ පිහිටන්න බැ.

그러니 kāma에서 떨어지고 akusala dhamma에서 떨어져 가는 것이기 때문에, 그렇지 않고서는 savitakka, savicāra, pīti, sukha, ekaggatā라는 jhāna의 다섯 갈래가 그 안에 자리 잡을 수 없습니다.

[උගුර කෑරීම] දැන් කාම ධර්ම සහ අකුසල ධර්ම සිහි කළේ. ඔහුට කිසිම දවසක සවිතක්ක සවිතාර ප්‍රීති සුඛය අගතාින්න නිරාමිස ප්‍රීතිය පිහිටන්න බැ. නිරාමිස සුවේ පිහිටන්න බැ.

kāma dhamma와 akusala dhamma를 떠올리는 사람에게는 어느 날에도 savitakka, savicāra, pīti, sukha, ekaggatā, nirāmisa pīti가 자리 잡을 수 없습니다. nirāmisa sukha가 자리 잡을 수 없습니다.

ඒ නිරාමිස ධර්මය කිරීමේ එකඟතාවයක් පිහිටන්න බැහ. වික්ෂි්ට වෙනවා මිසක්.

그 nirāmisa dhamma에 모이는 한결같음이 자리 잡을 수 없습니다. 흩어지기만 할 뿐입니다.

බුදු ගුණ, දහම් ගුණ, සඟගුණ කියන මේවා ඔක්කොම වීත රාගී, වීත දෝෂී, වීත මෝහී ගුණ

Buddha의 guṇa, dhamma의 guṇa, saṅgha의 guṇa라는 이것들은 모두 vītarāga, vītadosa, vītamoha의 guṇa입니다.

ඒ වගේම අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් ත්‍රිලක්ෂණයට අනුව ලෝකය බලනවා.

그와 마찬가지로 anicca로, dukkha로, anatta로, tilakkhaṇa에 따라 세상을 봅니다.

ඒ වැදි ඇතිවෙන අරමුණ වීත රාගී, වීත දෝෂී, වීත මෝහී පැත්තට නැඹුරු වෙච්ච අරමුණ.

그렇게 해서 생기는 대상은 vītarāga, vītadosa, vītamoha 쪽으로 기운 대상입니다.

කාමයට සහ අකුසල ධර්ම වලට ඒ අදහස් සම්බන්ධ කරන්න බැ.

그 뜻을 kāma와 akusala dhamma에 이을 수 없습니다.

කාම ධර්මයන්ට අකුසල ධර්මයන්ට සම්බන්ධ නොවන [කැස්ස][උගුර කෑරීම] එහෙම අරමුණක් අරගෙන හිත වඩනවානම්. අන්න එයාට පිහිටනවානවා සවිතක්ක සවිතා

kāma dhamma와 akusala dhamma에 이어지지 않는, 그런 대상을 잡아 마음을 기른다면, 바로 그 사람에게 savitakka savicāra가 자리 잡습니다.

කාම සම්බන්ධ නැති නිසා ඒවා නිරාමිසයි. ඒ ප්‍රීතිය අන්න ඒ නිරාමිස ප්‍රීතිය සහ නිරාමිස ප්‍රීතියෙන් නැගෙන නිරාමිස සුවය ධ්‍යාන අංග වලට අයිතියි. [කැස්ස][උගුර කෑරීම]

kāma와 이어지지 않으니 그것들은 nirāmisa입니다. 그 pīti, 바로 그 nirāmisa pīti와 nirāmisa pīti에서 일어나는 nirāmisa sukha가 jhāna의 갈래에 듭니다.

ඒ නිරාමිස අරමුණේ ලැබෙන ඒකග්‍රතාවය නැත්නම් ඒ අරමුණේ පිහිටා නිශ්චලව පවතින බව ඒකේ තියෙන ඒකගතාවය

그 nirāmisa 대상에서 얻는 ekaggatā, 곧 그 대상에 머물러 흔들림 없이 있는 것, 거기 있는 ekaggatā,

මෙන්න මේ ටික තමයි සවිතක්ක සවිතාර ප්‍රීති සුඛගේ තන ධ්‍යාන කියන්නේ

바로 이것들을 savitakka, savicāra, pīti, sukha를 지닌 jhāna라고 합니다.

එතකොට [කැස්ස] වෙන එනම ගත්තොත් මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකගතා කියන මේ පහම හිතක පිහිටන චෛතසික මෙයා වෙන එනෙම යෙදෙනවා.

그런데 달리 보면, 이 vitakka, vicāra, pīti, sukha, ekaggatā라는 다섯은 모두 마음에 자리 잡는 cetasika로서 다른 데에도 함께합니다.

කාම සිත් වලක්. [කැස්ස] ඒ කාම සිත් වල යෙදෙන ඒවා [උගුර කෑරීම] ඒදන ප්‍රීති චෛතසිකය සුඛ චෛතසිකය ධ්‍යානංග වලට වැටෙන්නේ නැ.

kāma citta에도 있습니다. 그 kāma citta에 함께하는 것들, 거기 있는 pīti cetasika와 sukha cetasika는 jhāna의 갈래에 들지 않습니다.

දැන් විතක්ක විචාර කියන අපි කාමයට හේතුකාරකවන්න අරමුණක් හම්බවුනොත් කෙනෙකුට ඒක ප්‍රිය ස්වභාවය මධුර ස්වභාව

이제 vitakka vicāra라는 것은, 누군가가 kāma를 일으키는 대상을 만나면 그것의 사랑스러운 성질, 달콤한 성질을…

번역 고르기