첫머리
ආරම්භය
අප තථාගර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදාලා වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අර්ථ ධර්ම නිරුක්ති අනුව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසීත තැන් විවර කරමින් වහරක ගෝනගල්ිය අරිය චින්තා ශ්රමාධිපති අභිඤ්ඤාලාභී පූජ්‍යපාද ගරු වහරක අපේ රතනාංකාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්න යෙදුන ධර්ම සාකච්ඡ
우리 Tathāgata Sammā Sambuddha께서 세상 중생에게 큰 anukampā로 가르쳐 주신 더없이 깨끗한 Śrī Saddhamma를 attha·dhamma·nirutti에 따라 풀어 밝히시고, 오늘날 dhamma가 가려진 곳들을 열어 보이시는 Vaharaka Gonagaldeniya Ariya Cintā Āśrama의 adhipati이시며 abhiññā-lābhī이신 Pūjyapāda Vaharaka Ratanālaṅkāra 스님께서 이끄신 dhamma sākacchā들,
පච්චා මෙම සංයුත තැටියට අඩංගිය අප ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනාව තුළත් කොට විසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිරි සදහම් සංයුක්ත තැටිවෙලේ 14 සංයුක්ත තැටියයි මේ.
그리고 우리 ārya 스님의 dhamma 설법을 담아 엮은 'Nivan Vadana Siri Sadaham' 디스크 묶음의 열넷째 디스크가 바로 이것입니다.
මේ සංයුක්ත තැටිය ඇති විශේෂත්වය වන්නේ මෙහි අඩංගු දේශනා සමහරක් අප ස්වාමීන් වහන්සේ විසින් මීටා අවුරුදු හතර පහකට පමුණ පෙර පවත්වන ලදනා වීමයි.
이 디스크의 남다른 점은, 여기 담긴 설법 가운데 몇몇이 스님께서 지금으로부터 네댓 해쯤 앞서 하신 것이라는 데 있습니다.
විශේෂයෙන් මෙහි ඇති අතීත සිදුවීම් එක දෙක තුන යන දේශනා ඇත්ත වශයෙන්ම ආර්මාර්ගයේ ගමන් කරන අයහට මාර්ග සලකුණු වැනි වන අතරම ධර්ම සම්වේගයට හේතුවන කරුණ වෙයි. එහයින්
특히 여기 담긴 '지난 일들 1, 2, 3'이라는 설법은 참으로 ārya magga를 걷는 이들에게 길 표지판과 같으며, 아울러 dhamma saṃvega를 일으키는 까닭이 됩니다.
ධර්ම සම්වේගයට හේතුවන කරුණ වෙයි. එහයින් මෙම දේශනා ඉතා හොඳින් අසා ධාරණය කරගෙන මෙම භයානක සසරෙන් එගුණඩ වීමට සියලු දෙනාම අධිතන් කරගනිත්වා.
그러니 이 설법들을 잘 듣고 마음에 새겨, 이 무서운 saṃsāra에서 벗어나도록 모두 adhiṭṭhāna를 세우시기 바랍니다.
තම තමන්ට ධර්මයේ ගැටලු ඇති තැන් සාකච්ඡා කර ගැනීමටත් බවුන් වැඩීම සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සෙනසු දා දෙනවලදී උදේ නමේ සිට පවත් ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාස පෝය හා පසරොස්සක පෝය දිනවලදී පවත්වන සීල ව්‍යාපාරයන් වලදීද පුළුළුවන
저마다 dhamma에서 풀리지 않는 곳을 함께 이야기 나누고, bhāvanā를 닦기 위한 kammaṭṭhāna를 받으려면, 토요일마다 아침 아홉 시부터 열리는 특별 Buddha pūjā가 끝난 뒤에, 또 달마다 돌아오는 poya 날과 pasaḷosvaka poya 날에 열리는 sīla 모임 때에 찾아오실 수 있습니다.
ගමන් මාර්ගය
찾아오는 길.
නෙට්ටමුවේ සිට මාර්ග අංක 348 රුවන්ලල් කරලා යන බසයකින් පැමිණ ගෝනගල්දෙනිය හන්දියෙන් බැස බස්නාගොට පාරේ ජාරද 200ක් පමණ පැමිණිට විට ආය චින්තාශ්‍රමය හමුවේ. තම වාහන වලින් එන අය
Nittambuwa에서 348번 Ruwanwella 가는 버스를 타고 와서 Gonagaldeniya 갈림길에서 내려 Basnagoda 길을 따라 200야드쯤 오면 Ariya Cintāśrama가 나옵니다.
චින්තාශ්‍රමය හමුවේ. තම වාහන වලින් එන අය නිට්ඨමුවේ සිට පැමිණ පූරාපල හන්දියෙන් වමට හැරී එතන සිට සැතැක්ම නමයක් පමණ පැමිණට ගෝනගල්දනිය හන්දිය හමුවෙයි. දැන් අපි
제 차로 오시는 분들은 Nittambuwa에서 와서 Pūrāpala 갈림길에서 왼쪽으로 꺾어, 거기서 9마일쯤 오면 Gonagaldeniya 갈림길이 나옵니다.
ගෝනගල්දනිය හන්දිය හමුවෙයි. දැන් අපි සංයුක්ත තැටිය ඇති ධර්ම සාකච්ඡාවලට සන් දෙමු. Ja.
이제 이 디스크에 담긴 dhamma sākacchā에 귀 기울여 봅시다.