와하라까 코리아
CD014-11

CD014 · 11번째 · 29분 · 원문 녹음

Buddha pūjā

බුද්ධ පූජාව.

අද දින මේ පින්වත් කිරිස ඉතාම ශ්‍රද්ධාවෙන් වන්දනාමාන පූජා සත්කාර ගෞරවය උපාස්සාන සහිතව මේ මහා පූජෝ පහරගෙන මේ සියලු පූජාවන්ගේ අග්‍රයට පමණඝ කොට්ඨාසය වෙන් කරලා තුන් ලෝක ආගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ රාග්‍ර මහා සංඝරත්නය මහා ගුණරුවෙන් නිර්ණුව වැඩ සිටිනවා සමාන ගෞරව සිත් ඇති කරගෙන අග්‍ර මහා පූජා සිද්ධ කරන බලාපොරොත්තුවෙන් අනත්ත අප්‍රමාණ වූ දිව්‍යාප්‍රම මනුස්සාමස්ස සතර වර්ගයේ ඥාති මිත්‍රාදී කොට්ඨාසල අප්‍රමාණ ලෝකවාසී සෑම සත්වයවද මේ මහා වන්දනාමාන පූජා සත්කාරය තමන් විසින් අට අතේදීගෙන සිදු කළ මහා වන්දනාමාන පූජා සත්කාර සේසී කර ගනිත්වා අසත දී ගනිත්වාන්නා වූ අධිෂ්ඨාන තබලා අනත්ත ලෝක සත්‍යයෙන් මහා කල්පසයක් අනුතර පුණ්‍යයක් ක්ෂේත්‍රයක් පහළ කර දෙනවාසේ යහපද ශාන්තිය උදා කරමින් මේ මහා පූජ පාර සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ කියා සිහි කරගන්න ඕනේ. ඒ වාගේම ගාල්ල ප්‍රදේශය පටන්

오늘 puñña를 짓는 이 분들이 크나큰 saddhā로 절하고 받들며 pūjā와 예를 다해 이 큰 pūjā를 마련했습니다. 모든 pūjā 가운데 으뜸가는 몫을 따로 떼었습니다. 그리고 세 세계의 스승이신 sammā sambuddha께서 으뜸가는 큰 saṅgha 보배와 함께 살아 계신 모습으로 머무시는 듯 공경하는 마음을 일으켜, 으뜸가는 큰 pūjā를 올리려 합니다. 끝없고 헤아릴 수 없는 deva와 brahmā, 사람과 사람 아닌 존재, 네 부류의 친척과 벗을 비롯해 헤아릴 수 없는 세계에 사는 모든 존재가, 이 큰 pūjā를 저마다 손과 마음을 보태어 스스로 올린 것처럼 떠올리기를 바라는 adhiṭṭhāna를 세웁니다. 그리하여 끝없는 세계의 존재들에게 큰 kalpa 나무 같은 위없는 puñña의 밭을 드러내 주듯 좋은 일과 평안을 가져오며 이 큰 pūjā를 올리려 한다는 것을 마음에 새겨야 합니다.

කරගන්න ඕනේ. ඒ වාගේම ගාල්ල ප්‍රදේශය පටන් ගයා විතාරණ මහත්මයාත් ඒ වාගේම ගන්සුන ප්‍රදේශය පටන් මෙරිවිල් ප්‍රාණාඩු මහත්මයාත් ඇතුළුව ඒ පවුලේ ඥාති හිත අයිති සෑම සියලු දෙනාම එකතු වෙලා ඒ වාගේ මේ දානයන් පූජා කිරීමේ අවස්ථාවට මූලික වෙලා ඒ

또한 Galle 지역에서 오신 Gaya Vitharana 님과 Gansuna 지역에서 오신 Merville Fernando 님을 비롯해, 그 집안의 친척과 가까운 이들이 모두 모였습니다. 이분들이 이 dāna를 바치는 자리를 처음 마련하는 데 중심이 되었고,

වාගේම දානයන් දානමාන පූජාවන් පිරියට කිරීමේදී ඩී ජින්දහස මහත්මයා බදුවත් ඇහැිය ගොද ආර්ය වංස දෙශානායක මහත්මයා කඩවති කෙන පින්වත් පිරිසත් ඒ වාගේ පිරිසැතුව ඒ සියලුම ඥා හිටිය ක සැමති සියලු දෙනාමත්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එකතු වෙලා ආධාර උපකාර කරමින් අද මේ ආකාර වන්නාමේ මහා දානමාන පූජා සත්කාරයන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනත් සිහි කරගන්න ඕනේ.

모두 함께 돕고 거들어 오늘 이렇게 큰 dāna와 pūjā를 올리려 한다는 것을 마음에 새겨야 합니다.

මෙසේ කරගනි මූලික වශයෙන් ඒ දයාරණ මහත්මයා ගාල්ල ප්‍රදේශයේ පටන් වමි දයාතණ මහත්මයාටත් ඒ තිබෙන්නා වූ සියලු ආකාර වන්නා ඥාති බලවේගයන්ගෙන් ඇති වෙන්නා වූ දුක් කරරදර බාධකයක් නැත්නම් ඒ සෑම දුරුවෙලා ධර්මාවබෝධය ලැබීමට මාර්ගය පැහැදේවා කියන්නා වූ අධිෂ්ඨානයන් ලබාගෙන ඒ

이렇게 하면서 무엇보다 Galle 지역에서 오신 Gaya Vitharana 님을 위해 adhiṭṭhāna를 세웁니다. 온갖 힘에서 생겨나는 괴로움과 걱정과 장애가 있다면 그 모두가 사라지고, dharma를 깨닫는 길이 환히 열리기를 바랍니다. 또한

වගේම දැනට ජීවත් සිටින වූ ඒ සතු කෝරල කියන්නා මෑණියන්ට පජාත සීල්වා කියන්නා වූ බිඳුතේ යනආය ඇතුරුව ඒ සියලුම ඥාති

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

සැමදෙනාට තිබෙන්නා වූ මානසික තත්ත්වයන් මානසිකව වන්නා වූ යම්කිසි අයහපත් තත්වයා ගත්නම් ඒ සෑම සියල්ල දුරුවෙලා යහපත් අතර හැරිලා ඒ වගේම සාමිය සතුර සැනසීම සහජීවනය ලැබේවා කියන්නා වූ පරිස්ථානයන්ට තබලා ඒ

모든 친척에게 마음의 상태 가운데 좋지 않은 것이 있다면, 그 모두가 사라져 좋은 쪽으로 돌아서기를 바랍니다. 그리고 평화와 행복, 위안과 화목을 얻기를 바라는 adhiṭṭhāna를 세웁니다. 또한

ලැබේවා කියන්නා වූ පරිස්ථානයන්ට තබලා ඒ වගේම චාල්ස් විතාරණ කියන්නා වූ පියාණන්

Charles Vitharana라는 아버님,

සුමනා විතාරණ කියන්නා වූ වැඩිමහල් සෝවිද කියන්නා වූ විද්‍යටද කිසියම් ආකාරය

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දුගතියක් නොවේවා සුගතියක් වේවා උතුවන් සාක්ෂාත් වෙන සියලු සංසාර දුක්ලව කරගන්න හිතු වාසනාව වෙත්වා කියන්නා වූ පරිෂ්ඨානයන් තබලා ඒවාගේ මේ දයාපතන මහත්මයා

이분들이 어떤 식으로든 duggati에 나지 않고 sugati에 나기를 바랍니다. 그리고 거룩한 nibbāna를 실현하여 saṃsāra의 모든 괴로움을 끝낼 hetu-vāsanā가 있기를 바라는 adhiṭṭhāna를 세웁니다. 또한 이 Gaya Vitharana 님이

කරන්නා වූ ඒ හැකියාව ව්‍යාපාරාදී සියලු කටය සියලු ආකාරයෙන් ජයග්‍රහණය අභිවෘද්ධිය උදා වෙලා ඒ සියලු බාධක මාර්ග කරදර දුරුවෙලා ජයග්‍රහණය උදා වේවා අභිවෘද්ධයට පත් වේවා කියන්න නාමයන් අධිෂ්ඨානයන් තබමින්ද ඒ වාගේම ගන්තුම ප්‍රදේශයේ මැණිල්

하시는 일과 사업 등 모든 일에서 모든 면으로 성공과 번영이 찾아오기를 바랍니다. 모든 장애와 걸림돌과 걱정이 사라져 성공하고 번창하기를 바라는 adhiṭṭhāna를 세웁니다. 또한

තබමින්ද ඒ වාගේම ගන්තුම ප්‍රදේශයේ මැණිල් ප්‍රාණන්දු මහත්මයාට සියලු ආකාරේ විනබන්ධන හිර බන්ධන මාර බන්ධනාදීම් පිරිසලෝ සාන්ධකාර ඇද ඒ සෑම සියල් ඉවත් වෙලා ධ්‍යාන අවිඥා මාර්ග ඵල අවබෝධ කර ගැනීමට පූර්ණ කරගන්න සියලු හේතු වාසනා පහළ වේවා කියන්නාව වධිෂ්ඨානයන් තබලා

Gansuma 지역의 Merville Fernando 님을 위해 adhiṭṭhāna를 세웁니다. 온갖 굴레, 감옥의 굴레, Māra의 굴레 따위와 모든 어둠이 다 걷히기를 바랍니다. 그리고 jhāna와 vipassanā, magga와 phala를 깨닫는 데 필요한 모든 hetu-vāsanā가 드러나기를 바랍니다.

ඒ වගේම දැනට ජීවත් හිටින වූ සියලු දෙමාව පියන්න ඇතුලුව ඒ යම්ඒ ඒ හැමදෙනාටමත් ඒ ඥාතීන්තාදී හැමදෙනාට තමයි නිරෝගී සුවපත් භාවය පත් ඇති වේවා. ධර්ම අබෝධයට හේතු වාසනා පහළ වෙනවා සියලු අභව විදිය උදා වේවා කියන්නා වූ අධිෂ්ඨානයක් තබලා ඒ වගේම සතර වර්ණයෙන්

또한 지금 살아 계신 모든 부모님을 비롯해 모든 친척에게 병 없이 건강하고 편안함이 있기를 바랍니다. dharma를 깨달을 hetu-vāsanā가 드러나고 모든 번영이 찾아오기를 바라는 adhiṭṭhāna를 세웁니다. 또한

අධිෂ්ඨානයක් තබලා ඒ වගේම සතර වර්ණයෙන් ආමිත්‍රාරි සෑම සියලු දෙනාටත් දුගතියක් නො වේවා සුගතියක් වේවා, බුද්ධියක් වේවා, පිරිහීමක් නොවේවා තුන් නිවන් සාක්ෂාත්න සියලු සංසාරක කෙළවර කරන්න හිතු වාසනා පහළ වෙත්වා කියන්න අවධිශානයන් තබලා. ඒ වගේම

네 부류의 친척과 벗 모두가 duggati에 나지 않고 sugati에 나기를 바랍니다. 늘어나고 줄어들지 않으며, nibbāna를 실현해 saṃsāra를 끝낼 hetu-vāsanā가 드러나기를 바라는 adhiṭṭhāna를 세웁니다. 또한

වෙත්වා කියන්න අවධිශානයන් තබලා. ඒ වගේම දෙවි ජේනදාස මහත්මයාත් ආරියංශාක මහත්මයාත් ඇදලේ පවුලේ ඥාය නිසා ඇන්සිල දෙනාට සියලු බාධක මාරක අපලු පද්‍රා දුක් කරදර දෝෂාන්ධකාර දුරුවෙලා යාහපතින් ජයග්‍රහණය අභික්තින් නිවන් සාක්ෂා කරන්න හේතු වාසනා ලැබෙත්වාය සියලු සතර වර්ග ඥාති මිත්්දී සෑම් සිරි දෙනා මේ සාන් එහාපතින් දුවතියක් නොවේවා සුගතියක් වේවා බුද්ධියක් වයා පිරිහීමක් නොවේවාතුන් නිවන් සාක්ෂා කරන් හේතු වාසනා ලැබෙත්වා කියාසී කරමින් අනන්ත

D. Jinadasa 님과 Ariyawansa 님, 그리고 그 집안의 친척들과 모든 분을 위해 바랍니다. 모든 장애와 목숨을 위협하는 나쁜 기운, 위험, 괴로움과 걱정, 허물의 어둠이 사라지기를 바랍니다. 좋은 일과 성공과 번영, 그리고 nibbāna를 실현할 hetu-vāsanā를 얻기를 바랍니다. 네 부류의 친척과 벗 모두가 duggati에 나지 않고 sugati에 나며, 늘어나고 줄어들지 않기를 바랍니다. 그리하여 nibbāna를 실현할 hetu-vāsanā를 얻기를 바라면서,

හේතු වාසනා ලැබෙත්වා කියාසී කරමින් අනන්ත අප්‍රමාණ ලෝකවාසී සෑයම් සිරි සිලුසක්දතය යමා සන්තීසෙන් මුධා වෙත්වා කියන්න අවධිෂ්ඨානයන් තබලා අප්‍රමාණ ලෝක ශක්තිය අප සෑයන් සියලු දෙනාමත් එකෙත් අද මේ මහා පූජ්‍ය පහර සිද්ධ කරන්නයි බලාපොරොත්තු වන්නේ තියාසී කරගනිමින් ඒ තුළ ආග්‍රුව

끝없고 헤아릴 수 없는 세계에 사는 모든 존재가 평안 속에 풀려나기를 바라는 adhiṭṭhāna를 세웁니다. 그리고 헤아릴 수 없는 세계의 존재들과 우리 모두가 함께 오늘 이 큰 pūjā를 올리려 한다는 것을 마음에 새깁니다.

වන්නේ තියාසී කරගනිමින් ඒ තුළ ආග්‍රුව සම්මා සම්බුදු පත පියාණන් වහන්සේලා උතුමූව ශ්‍රී සද්ධර්ම රත්නයට උතුම් වූ මහා සංඝරත්නයට මාගේමියග්‍ර වූ ශ්‍රේෂ වූ මහා නමස්කාරය වීවාසීකට පළමු නමස්කාර පාටිය සත්්ගායනා කරන්නට හැම දෙනාම සාදුකාරයක් දෙන්න හැමදෙනාම නමස්කාර පාටිය සද්ගායනා කරන්න

이제 으뜸가는 sammā sambuddha와 거룩한 saddharma 보배, 거룩한 큰 saṅgha 보배께 저의 가장 높고 뛰어난 namaskāra를 올리려 합니다. 먼저 namaskāra 구절을 함께 외겠습니다. 모두 sādhu를 외치고, 모두 namaskāra 구절을 함께 외십시오.

සාදුකාරයක් දෙන්න

sādhu를 외치십시오.

සාදු සරණාගමනය සිද්ධ කරගන්න මේ සරණ වාක්‍ය සත් ගායනා කරන්න බුද්ධං සරණං ගච්ඡාමි

Sādhu. 이제 saraṇa로 나아갑시다. 이 saraṇa 구절을 함께 외십시오. 나는 Buddha를 saraṇa로 삼습니다.

ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡා හා දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි

나는 dhamma를 saraṇa로 삼습니다. 나는 saṅgha를 saraṇa로 삼습니다. 두 번째로도 나는 Buddha를 saraṇa로 삼습니다. 두 번째로도 나는 dhamma를 saraṇa로 삼습니다. 두 번째로도 나는 saṅgha를 saraṇa로 삼습니다. 세 번째로도 나는 Buddha를 saraṇa로 삼습니다. 세 번째로도 나는 dhamma를 saraṇa로 삼습니다. 세 번째로도 나는 saṅgha를 saraṇa로 삼습니다.

ඉපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දිව මනුස්සානං බුද්ධෝ භගවා

그분 bhagavā께서는 arahant이십니다. sammā sambuddha이시며, 밝은 앎과 바른 행을 갖추신 분이십니다. sugata이시며, 세상을 아시는 분이십니다. 위없는 분, 사람을 길들이는 분이시며, deva와 사람의 스승이십니다. buddha이시며, bhagavā이십니다.

ස්වාඝාතෝ භගවතා ධම්මෝ සංදිටත් අකාලිකෝ ඒහි පත්කෝ ඕපනයිකෝ පච්චං වේදිතබ්බෝ විඤ්ඤෝහීති

bhagavā께서 잘 설하신 dhamma는 스스로 볼 수 있는 것입니다. 때를 기다리지 않으며, '와서 보라' 할 만합니다. 나아가도록 이끌어 주며, 지혜로운 이가 저마다 스스로 알 수 있는 것입니다.

සුපතිපන්නෝ භගවතෝ සාව සාවක සංඝෝ උජු පටිපන්නෝ භගවතෝ සාවතක සංඝෝ ාය පටිපන්නෝ භගවතෝ සාවත සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවත සංඝෝ යජිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගල ඊස භගවතෝ සාවත සංඝෝ ආනෙයෝ පහුනෙයෝ දහනෙයෝ අංජිකීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති

bhagavā의 제자 saṅgha는 잘 실천합니다. bhagavā의 제자 saṅgha는 곧게 실천합니다. bhagavā의 제자 saṅgha는 참되게 실천합니다. bhagavā의 제자 saṅgha는 알맞게 실천합니다. 곧 네 쌍의 사람, 여덟 부류의 사람, 이분들이 bhagavā의 제자 saṅgha입니다. 이분들은 받들어 모실 만하고, 맞아들일 만하며, dāna를 받을 만하고, 두 손 모아 절 받을 만합니다. 이분들은 세상의 위없는 puñña의 밭입니다.

සාදුකාරයක් දන්නු සුචල අනිච්චාන ඇති කරගන්න මේකයි පද කියන්න මම සතුන් නොමරමි සොරකම් කිසිත් නොකරමි දුසිරිෙන් දුරු වෙමි බොරු බසින් මත් පැනින් වැලකෙමි.

sādhu를 외치십시오. 다섯 sīla를 지니십시오. 그 구절은 이렇습니다. 저는 생명을 죽이지 않겠습니다. 훔치는 일을 하지 않겠습니다. 그릇된 음행을 멀리하겠습니다. 거짓말과 술을 멀리하겠습니다.

සාදුකාරයක්

Sādhu.

අද මේ පින්වත් පිරිස ඉතාම ශ්‍රද්ධාවෙන් වන්දනාමාන පූජා සත්කාර ගෞරවයක් පපස්සාං සහිතව මේ මහා පූජෝ පහරගෙනත් මේ සියලු පූජාවන්ගේ සිට ප්‍රමුඛ කොට්ඨාසයව වෙන් කරලා තුන් ලෝක ආග්‍ර වූව සම්මා සම්බුදු පියාණන් වහන්සේ ීලාආග්‍ර මහා සංඝරත්නය මහා ගුණ දිට්ඨිවැසෙනවා සමාන ගෞරව සිත් ඇති කරගෙන අග්‍රේට්ඨ මහා පූජාවන් පළමුව සිද්ධ කරන්නයි මේ බලාපොරොත්තු වන්නේ කියාසීහි කරගන්න ඕනද රත්නයේ අනන්ත ගුණ නමස්කාර

오늘 puñña를 짓는 이 분들이 크나큰 saddhā로 절하고 받들며 pūjā와 예를 다해 이 큰 pūjā를 마련했습니다. 모든 pūjā 가운데 으뜸가는 몫을 떼었습니다. 그리고 세 세계에서 으뜸이신 sammā sambuddha와 sīla로 으뜸가는 큰 saṅgha 보배가 살아 계신 듯 공경하는 마음을 일으켰습니다. 이렇게 먼저 으뜸가는 큰 pūjā를 올리려 한다는 것을 마음에 새겨야 합니다.

කරගන්න ඕනද රත්නයේ අනන්ත ගුණ නමස්කාර කරමින් අනන්ත ගුණ සිහි කරමින් සුචත්්ත අධිෂ්ඨාන න උදා කරමු චිත්තා ප්‍රබෝධයෙන් ප්‍රසාදියන් යුත්තක්ව මේ ගත කරන්නා වූ ශාසනය තුළ ගත කරන්නා වූ උතුම්ම අවස්ථාවේදී මේ මහා පූජාව තමන් තනියෙන් සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා නෙමෙයි. අනන්ත අප්‍රමාණ

세 보배의 끝없는 덕에 절하고 그 끝없는 덕을 떠올리며 좋은 마음으로 adhiṭṭhāna를 세웁시다. 기쁘고 맑은 마음으로 이 sāsana 안에서 보내는 거룩한 때를 맞았습니다. 이때 이 큰 pūjā를 우리 혼자서 올리려는 것이 아닙니다.

බලාපොරොත්තු වෙනවා නෙමෙයි. අනන්ත අප්‍රමාණ දිව්‍යා බ්‍රහ්ම මනුසා අමනුස්ස සතර වර්ගයේ විඥාති මිත්‍යාද කොට්ඨා තුළ අප්‍රමාණ ලෝකවාසී සෑම සිල් සත්ත්වයවද තම තමන් ඉතින් අතහිත හිත දීගත් පූජා සමානව සිහි කර ගනිත්වා අත හිත දීඝිතත්වාගෙන උතුම් අධිෂ්ඨාන තබලා අප්‍රමාණ ලෝක සත්ත්ව ඉන්න මහා කල්පක්ෂයාතර පුණ්‍යයක් ක්ෂේත්‍රයා පහළ කර දෙනවාසේ යහපත ශාන්තිය උදා කර දෙමි අද මේ මහා පූජාවන් මෙසේ සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ සිහි කරගන්න ඕන එසේ

끝없고 헤아릴 수 없는 deva와 brahmā, 사람과 사람 아닌 존재, 네 부류의 친척과 벗을 비롯해 헤아릴 수 없는 세계에 사는 모든 존재가 이 pūjā를 떠올리기를 바랍니다. 저마다 손과 마음을 보태어 올린 pūjā처럼 떠올리며 손과 마음을 함께하기를 바라는 거룩한 adhiṭṭhāna를 세웁니다. 그리하여 헤아릴 수 없는 세계의 존재들에게 큰 kalpa 나무 같은 puñña의 밭을 드러내 주듯 좋은 일과 평안을 가져다주며, 오늘 이 큰 pūjā를 이렇게 올리려 한다는 것을 마음에 새겨야 합니다.

බලාපොරොත්තු වන්නේ සිහි කරගන්න ඕන එසේ සිහි කරග අප්‍රමාණ ලෝක සත්වයුත් අතහිත හිත දීඝනිත්වා කියන්නා වූ අවිච්ඡා තබලා අනන්ත ගුණසීකර ඉන්න මේ මහා පූජෝ පහරය මෙසේ පූජා කරන්න බලාපොරොත්තු වෙනවා ආසී කර ගනිමින්

그렇게 새기며, 헤아릴 수 없는 세계의 존재들도 손과 마음을 함께하기를 바라는 adhiṭṭhāna를 세웁니다. 그리고 끝없는 덕을 지닌 분들께 이 큰 pūjā를 이렇게 올리려 한다는 바람을 가집니다.

කරුණා මෛත්‍රී සිලු ජරලාසතියන් ලොව විස්මාන කර විහිදුවා වදාලා වූද නව ලෝකත්තර ශ්‍රී සද්ධර්ම රත්නය නැමති සදහම් අමාපානයන් ලොවට විද්‍යාමාන කර විහිදුවා වදාලා වූද සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත ගුණයට ගෞරව උපහාර පූජා වශයෙන් ඒ වාගේ මේ කරුණා මෛත්‍රී සීල ජලාසයන් අවලෝකෝත්‍ර ශ්‍රී සද්ධර්ම රත්නය නැමති සදහම් අමාපානයන් ලොවට විද්‍යාමාන කරමින් ගෙනියන මහා සංඝරත්නය අනන්ත ගුණයට ගෞරව උපහාරූ පූජා වශයෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ සීලාග්‍ර මහා සංඝරත්නයට අද මේ සිතිල් පානයන්ගෙන් ප්‍රණිත පානයන්ගෙන් මහා උපහාර පූජාවක් සිද්ධ කරන්නයි බලාපොරොත්තු වන්ේතියා සිහි කරගන්න ඕන.

sammā sambuddha들께서는 자비와 mettā와 sīla의 샘을 온 세상에 드러내 펼치셨고, 아홉 가지 lokuttara saddharma 보배라는 dhamma의 amata를 세상에 드러내 펼치셨습니다. 그분들의 끝없는 덕을 기리는 pūjā를 올립니다. 또한 이 자비와 mettā와 sīla의 샘, lokuttara saddharma 보배라는 amata를 세상에 드러내며 이어 가는 큰 saṅgha 보배의 끝없는 덕도 기립니다. 그리하여 오늘 sammā sambuddha와 sīla로 으뜸가는 큰 saṅgha 보배께 시원한 마실 것과 좋은 마실 것으로 큰 pūjā를 올리려 한다는 것을 마음에 새겨야 합니다.

සැමදෙනා ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ සමාධිය පිහිටාවා දොහොත පවිත්‍ර භාවයට පත් වේවා.

모두 세 보배의 끝없는 덕에 마음을 모아, 모은 두 손이 맑고 깨끗해지기를.

සූ පැව් ආකාරයෙන් සිතිල් පානයන්ගෙන් ප්‍රණිත පානයන්ගෙන් සතුරණ පන් බැඳුන් අප්‍රමාණව මැවි මැවී විහිදෙමින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ සේලා අග්‍ර මහා සංඝරත්නයට සියලු ආකාරයෙන් පූර්ණ වූ සිතිල්පාන ප්‍රණිතපාන පූජෝපහාරයක් මෙසේ පූජා වේවා කියාසී කරමින් මේ ගාථත් මේ සත් ගායනා කර පූජා කරන්න සාධුකාරයක් දෙන්න

바라고 원하는 대로 시원한 마실 것과 좋은 마실 것이 헤아릴 수 없이 지어지고 또 지어져 퍼져 나가기를 바랍니다. 그리하여 sammā sambuddha와 으뜸가는 큰 saṅgha 보배께 모든 면에서 온전한 마실 것 pūjā가 이렇게 바쳐지기를 바랍니다. 이렇게 바라며 이 게송을 함께 외어 바치십시오. sādhu를 외치십시오.

සුගන්ධං සිතලං කප්පං පසන්න මධුරං සුභං පානීය මේතං භගවා පතිගන්හාමුත්තමං සුගන්ධං සීතලං කප්පං පසන්න මධුරං සුභං පාණීයතං භගවා පතිගන්හාමුත්තමං සුගන්ධං සීතලං කප්පං පසන්න මධුරං සුභං පාණීයතං භග පතිගන්න හාතු මුත්තමං

향기롭고 시원하고 알맞으며 맑고 달고 좋은 이 마실 것을, bhagavā시여, 받아 주소서, 가장 높으신 분이시여. 향기롭고 시원하고 알맞으며 맑고 달고 좋은 이 마실 것을, bhagavā시여, 받아 주소서, 가장 높으신 분이시여. 향기롭고 시원하고 알맞으며 맑고 달고 좋은 이 마실 것을, bhagavā시여, 받아 주소서, 가장 높으신 분이시여.

සාදුකාරයක්

Sādhu.

ඒ වාගේම ආයුෂ වර්ණයේ සැපේ බලයේ පටිබාන ඥානය කියන කාරණා පහක් කැටි කළාවන් මහා භෝජන පූජා වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ආග්‍ර කර මහා සංඝරත්නයේ ජීවමානත්වය අනන්ත පුදේට ගෞරව උපහාර පූජා වශයෙන් ජීවමානව වැඩ සිටිදිනවා සමාන ගෞරව සිත් ඇති කරන මේ පූජා කරන්නයි බලාපොරොත්තු වන්නේ ක්‍රියාසී කරගන්න ඕන සැමදෙනා කෙනෙහි

또한 수명, 용모, 행복, 힘, 재치 있는 앎(paṭibhāna ñāṇa)이라는 다섯 가지를 한데 모은 큰 음식 pūjā를 올립니다. 이는 sammā sambuddha와 으뜸가는 큰 saṅgha 보배가 살아 계심을 기리는 끝없는 pūjā입니다. 살아 머무시는 듯 공경하는 마음을 일으켜 이 pūjā를 올리려 한다는 것을 마음에 새겨야 합니다. 모두

වන්නේ ක්‍රියාසී කරගන්න ඕන සැමදෙනා කෙනෙහි ත්‍රිවිත රත්නයේ අනන්ත ගුණ සමාධිය පිහිට ආවා දොහොත පවිත්‍ර භාවයට පත් පත්වේවා.

세 보배의 끝없는 덕에 마음을 모아, 모은 두 손이 맑고 깨끗해지기를.

හිතුූ පැව් ආකාරයෙන් අග්‍ර මහා භෝජන පූජාවෝ අප්‍රමාණෝ මැවි මැවී විහිදෙමින් සම්මා සම්බුදු පියාණන් වහන්සේලාග්‍ර කර මහා සංඝරත්නයට සියලු ආකාරයෙන් පූර්ණ වූ වගර මහා භෝජන පූජෝ උපහාරයන් මෙසේ පූජා වේවාසයාසය කරමින් මේ ගාථා රත්නය සත්ගායනා කර පූජා කරන්න සෑම දෙනාම සාදුකාරයක් දෙන්න. අධිවාසේනෝ

바라고 원하는 대로 으뜸가는 큰 음식 pūjā가 헤아릴 수 없이 지어지고 또 지어져 퍼져 나가기를 바랍니다. 그리하여 sammā sambuddha와 으뜸가는 큰 saṅgha 보배께 모든 면에서 온전한 큰 음식 pūjā가 이렇게 바쳐지기를 바랍니다. 이렇게 바라며 이 게송 보배를 함께 외어 바치십시오. 모두 sādhu를 외치십시오.

දෙන්න. අධිවාසේනෝ භන්ති භෝජනං පරිපිතං අනුකම්පං උපාදාය පතිගන්නාතුමුත්තමං අධිවාසීතුනෝ භන්ති භෝජනං පරිපිතං අනුකම්පං උපාදාය පතිගහාමුත්තමං අදිවාසේ තුනෝ භන්ති භෝජනං පරිකපිතං අනුකම්පං උපාදාය පතිගන්හාමුත්තමං

bhante시여, 저희가 마련한 이 음식을 연민으로 받아 주소서, 가장 높으신 분이시여. bhante시여, 저희가 마련한 이 음식을 연민으로 받아 주소서, 가장 높으신 분이시여. bhante시여, 저희가 마련한 이 음식을 연민으로 받아 주소서, 가장 높으신 분이시여.

සාදුකාරයක්

Sādhu.

ඒ වාදයෙන් පළතුරු ඇවිලි අවුල්පත් ආදී සෑම සියලු පූජාවද සිහි කරලා නොතැබුවා වූ සියලු පූජාවද මනෝමය වශයෙන් මව මවහිදුවා සර්ව සම්පූර්ණ උපනාදික පූජාවක් වශයෙන් දිග දිසීම පූජා කරන්නයි බලාපොරොත්තු වන්ේයාසී කරගන්න ඕනේ. සැමදෙනා කිරි ත්‍රිවිධ

또한 과일과 과자, avulpat 등 모든 pūjā를 떠올립니다. 미처 차려 놓지 못한 모든 pūjā까지 마음으로 지어 펼칩니다. 이렇게 모든 것을 갖춘 upanāmika pūjā로 온 방향에 바치려 한다는 것을 마음에 새겨야 합니다. 모두

කරගන්න ඕනේ. සැමදෙනා කිරි ත්‍රිවිධ රජ්ඥානන්ත ගුණ සමාධිය පිහිටා වහදෝත පවිත්‍ර භාවයට පත්වේ හිතු පැයෙන් පළතුරු

세 보배의 끝없는 덕에 마음을 모아, 모은 두 손이 맑고 깨끗해지기를. 바라고 원하는 대로

පවිත්‍ර භාවයට පත්වේ හිතු පැයෙන් පළතුරු කැවිලි අවුල් පත් කෙකිරි පැනිදී සියලු පූජාවෝ අප්‍රමාණව මැවි මැවි විහිදෙමින් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අග්‍ර මහා සංඝරත්නයට සියලු ආකාරයෙන් පූර්ණ වූ උපනාමික මහා පූජෝ පහාරයක් මෙසේ පූජා වේවාසීය කරමින් මේ ගාථා රත්නය සත්ගායනා කර පූජා කරන්න සාධුකාරයක් දෙන්න

과일과 과자, avulpat, 우유와 꿀 등 모든 pūjā가 헤아릴 수 없이 지어지고 또 지어져 퍼져 나가기를 바랍니다. 그리하여 sammā sambuddha와 으뜸가는 큰 saṅgha 보배께 모든 면에서 온전한 큰 upanāmika pūjā가 이렇게 바쳐지기를 바랍니다. 이렇게 바라며 이 게송 보배를 함께 외어 바치십시오. sādhu를 외치십시오.

අදිවාසේ තුනෝ භන්ති භෝජනං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගහාමුත්තමං අදිවාසීතුනෝභන්ති භෝජනං උපනාමිතං අනුකම්පං උපාදාය පටිඝහාමුත්තමං අදිවාසීතුනෝ භන්ති භෝජනං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාමුත්තමං

bhante시여, 저희가 바쳐 드리는 이 음식을 연민으로 받아 주소서, 가장 높으신 분이시여. bhante시여, 저희가 바쳐 드리는 이 음식을 연민으로 받아 주소서, 가장 높으신 분이시여. bhante시여, 저희가 바쳐 드리는 이 음식을 연민으로 받아 주소서, 가장 높으신 분이시여.

සාදුකාරයක්

Sādhu.

ඒ වාගේම ශ්‍රීමක සුගන්ධවත් දහම් වදන් ගුණන් ලෝක විද්‍යාමාන කර විහිවා වදාලා ඔහු සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනත්තන්ත ශ්‍රී සුගන්ධ ගුණයට ගෞරව උපාසයෙන්ද ඒ වාගේම මේ සුගන්ධවත් දහම් වදන් ගුණ වදන් ලොවට විද්‍යාමාන කරමින් ගෙනියන මහා සංඝරත්නය අප්‍රමාණ සුගන්ධ ගුණයට ගෞරවහාර පූජා වශයෙන් සම්මා සම්බුදු පතියාණන් වහන්සේලාගතර කර මහා සංඝර විතරක්ට ඖෂධිය යුතු සුගන්ධවත් දැහැත් පූජාවන්ගෙන් මහා උපහ පූජාවක් සිද්ධ කරන්නයි මේ බලාපොරොත්තු වන්නේ කියාසී කරගන්න ඕන. සැමදෙනා කිරි

또한 sammā sambuddha들께서는 향기로운 dhamma의 말씀과 덕을 세상에 드러내 펼치셨습니다. 그분들의 끝없는 향기로운 덕을 기립니다. 또한 이 향기로운 dhamma의 말씀과 덕의 말씀을 세상에 드러내며 이어 가는 큰 saṅgha 보배의 헤아릴 수 없는 향기로운 덕도 기립니다. 그리하여 sammā sambuddha와 으뜸가는 큰 saṅgha 보배께 약초를 갖춘 향기로운 betel 잎 pūjā로 큰 pūjā를 올리려 한다는 것을 마음에 새겨야 합니다. 모두

වන්නේ කියාසී කරගන්න ඕන. සැමදෙනා කිරි ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ සමාධිය පිහිටාවා දොහොත පවිත්‍ර භාවයට පත්වේ හිතු

세 보배의 끝없는 덕에 마음을 모아, 모은 두 손이 맑고 깨끗해지기를. 바라고

පිහිටාවා දොහොත පවිත්‍ර භාවයට පත්වේ හිතු පැව් ආකාරයෙන් ඖෂධිය සුදන්වත් දැහැත් පූජාවෝ අප්‍රමාණෝ මැවි මැවි විහිදෙමි සම්මා සම්බුදු පියාණන් වහන්සේලාග්‍ර කර මහා සංඝරත්නයට සියලු ආකාරයෙන් පූර්ණ වූ ඖෂධය සුගන්ධවත් දැහැත් පූජෝ පහරයක් මෙසේ පූජා වේවාසී කරමින් මේ ගාථා රත්නය සත්ගායනා කර පූජා කරන්න සාධුකාරයක් දෙන්න

원하는 대로 약초를 갖춘 향기로운 betel 잎 pūjā가 헤아릴 수 없이 지어지고 또 지어져 퍼져 나가기를 바랍니다. 그리하여 sammā sambuddha와 으뜸가는 큰 saṅgha 보배께 모든 면에서 온전한, 약초를 갖춘 향기로운 betel 잎 pūjā가 이렇게 바쳐지기를 바랍니다. 이렇게 바라며 이 게송 보배를 함께 외어 바치십시오. sādhu를 외치십시오.

නාගල්ලී දළුපේතං සුන්න පූගා ආයුතං තාම්බූලං පටිඝාතෝ සතං පූජී මිදං නාගල්ලී දළූපේතං සුන්න පූගායුතං සාභූලං පටිඝාතෝ සතං පූජී මිදංගිනෝ නාගල්ලී දළුපේතං සුන්න පූගා යුතං සාම්ුලං පටිඝන්නා සතං පූජීමංගිනෝ

betel 덩굴의 잎에 석회 가루와 빈랑을 갖춘 tāmbūla를 스승께서 받아 주소서. 빛나는 분께 이것을 바칩니다. (세 번 되풀이)

සාදුකාරයක් ඒ වාගේම උත්තමෝ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා මහා දහම් ඖෂධ ගුණ ඖසට විද්‍යාමාන කර විහිදුවා වදාළ ඒ අප්‍රමාණ වන්නා වූ ඒ ගුණයට ගෞරව පහාර පූජා වශයෙන් ඒ වාගේ මේ මහා දහම් ඖෂධ ගුණස ලොවට විද්‍යාමාන කරමින් ගෙනන මහා සංඝරයා අප්‍රමාණ ඖෂධ ධර්ම දාන ගුණයට ගෞරව පහර පූජා වශයෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අග්‍ර මහා සංඝරත්නයට මහා ඖෂධ පූජාවන්ගෙන් අග්‍ර මහා පූජාවක් සිද්ධ කරන්නයි මේ බලාපොරොත්තුව වන්නේ කියාසී කරගන්න ඕන. සැමදෙනා කිරිහි ත්‍රිවිධ

Sādhu. 또한 거룩한 sammā sambuddha들께서는 큰 dhamma 약의 덕을 세상에 드러내 펼치셨습니다. 그 헤아릴 수 없는 덕을 기리는 pūjā를 올립니다. 또한 이 큰 dhamma 약의 덕을 세상에 드러내며 이어 가는 큰 saṅgha의 헤아릴 수 없는 약, 곧 dhamma dāna의 덕도 기립니다. 그리하여 sammā sambuddha와 으뜸가는 큰 saṅgha 보배께 큰 약 pūjā로 으뜸가는 큰 pūjā를 올리려 한다는 것을 마음에 새겨야 합니다. 모두

කරගන්න ඕන. සැමදෙනා කිරිහි ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ සමාධිය පිහිටාවා දොහොත පවිත්‍ර භාවයට පත්වේ හිටු පැව් ආකාරයෙන්

세 보배의 끝없는 덕에 마음을 모아, 모은 두 손이 맑고 깨끗해지기를. 바라고 원하는 대로

පවිත්‍ර භාවයට පත්වේ හිටු පැව් ආකාරයෙන් මහා ඖෂධ පූජාවෝ අප්‍රමාණෝ මැහි මැවිදෙමින් සම්මා සම්බුදු පියාණන් වහන්සේලාග්‍ර කර මහා සංඝරත්නයට සියලු ආකාරයෙන් පූර්ණ වූ ිය මහා ඖෂධ පූජාවක් මෙසේ පූජා වේහි වාසියාසී කරමින් මේ ගාථා රත්නය සත්ගායනා කර පූජා කරන්න සාධුකාරයක් දෙන්න අදිවාසේනෝ

큰 약 pūjā가 헤아릴 수 없이 지어지고 또 지어져 퍼져 나가기를 바랍니다. 그리하여 sammā sambuddha와 으뜸가는 큰 saṅgha 보배께 모든 면에서 온전한 큰 약 pūjā가 이렇게 바쳐지기를 바랍니다. 이렇게 바라며 이 게송 보배를 함께 외어 바치십시오. sādhu를 외치십시오.

කරන්න සාධුකාරයක් දෙන්න අදිවාසේනෝ භන්තේ ඒසජ්ජං පරිකපිතං අනුකම්පං උපාදාය පතිගහාමුත්තමං අදිවාසේනෝ භන්ති ඒසජ්ජං පරිකපිතං අනුකම්පං උපාදාය පතිගන්හාමුත්තමං අදිවාසේ තුනෝ භන්ති දේසජ්ජං පරිපිතං අනුකම්පං උපාදාය අය කතිගන්නාතු මුත්තමං

bhante시여, 저희가 마련한 이 약을 연민으로 받아 주소서, 가장 높으신 분이시여. bhante시여, 저희가 마련한 이 약을 연민으로 받아 주소서, 가장 높으신 분이시여. bhante시여, 저희가 마련한 이 약을 연민으로 받아 주소서, 가장 높으신 분이시여.

සාදුකාරයක් ඒ වාගේ මාර්ය අණික මාර්ගය නැවතින අවල ලෝකෝතර ශ්‍රී සත්ධර්ම රත්නය ලෝට විද්‍යාමාන කර විවිදුවා වදාලා අස්ාර්ය පුද්ගල මහා සංඝ පරම්පරාවක් ලෝප පහළක වදාළා වූද සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත ගුණයට ගෞරව උපාන්ද ඒ වාගේමඒ සේත්‍රවන්නා වූ ආර්යෂ්ඨාංගික මාර්ගය නැමති නවලෝකෝතර ශ්‍රී සද්ධර්ම රත්නයට විද්‍යාමාන කරමින් ගෙනෙන්නා වූ ඒ වගේම සාර්ය පුද්ග මහා සංඝ පරම්පරාවක් ලෝ පවත්වාගෙන ඉන්නා වූද මහා සංඝරත්නයේ අනන්ත ගුණයට ගෞරව උපහාර පූජා වශයෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අග්‍ර මහා සංඝරත්නයට සියලු ආකාරයෙන් පූර්ණ වූ මහා අත පිරිකර පූජෝ උපහාරයක් මෙසේ පූජා කරන්නයි මේ බලාපොරොත්තුව වන්නේ කියාසී කරගන්න ඕනේ.

Sādhu. sammā sambuddha들께서는 거룩한 여덟 갈래 길(ariya aṭṭhaṅgika magga)이라는 아홉 가지 lokuttara saddharma 보배를 세상에 드러내 펼치셨습니다. 또 거룩한 이들의 큰 saṅgha 계보를 세상에 일으키셨습니다. 그분들의 끝없는 덕을 기립니다. 또한 큰 saṅgha 보배는 그 거룩한 여덟 갈래 길이라는 아홉 가지 lokuttara saddharma 보배를 드러내며 이어 가고, 거룩한 이들의 큰 saṅgha 계보를 세상에 이어 가고 있습니다. 그 끝없는 덕도 기립니다. 그리하여 sammā sambuddha와 으뜸가는 큰 saṅgha 보배께 모든 면에서 온전한 큰 aṭṭhaparikkhāra pūjā를 이렇게 올리려 한다는 것을 마음에 새겨야 합니다.

සැමදෙනාහි ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ සමාධිය පිහිටාවා දොහොත පවිත්‍ර භාවයට පත් වේවා හිතුූ පැව් ආකාරයෙන් මහාට පිරිවර

모두 세 보배의 끝없는 덕에 마음을 모아, 모은 두 손이 맑고 깨끗해지기를. 바라고 원하는 대로

වේවා හිතුූ පැව් ආකාරයෙන් මහාට පිරිවර පූජාවෝ අප්‍රමාණව මැවි මැවි විහිදෙමින් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අග්‍ර මහා සංඝරත්නයට සියලු ආකාරයෙන් පූර්ණ වූ මහා අට පිරිනට පූජෝපහාරයක් මෙසේ පූජා වේවා කියාසී කර මේ ගාථා රත්නය සත්ගායනා කර පූජා කරන්න සාධුකාරයක් දෙන්න අදිවාසී තුනෝ භන්තේ

큰 aṭṭhaparikkhāra pūjā가 헤아릴 수 없이 지어지고 또 지어져 퍼져 나가기를 바랍니다. 그리하여 sammā sambuddha와 으뜸가는 큰 saṅgha 보배께 모든 면에서 온전한 큰 aṭṭhaparikkhāra pūjā가 이렇게 바쳐지기를 바랍니다. 이렇게 바라며 이 게송 보배를 함께 외어 바치십시오. sādhu를 외치십시오.

සාධුකාරයක් දෙන්න අදිවාසී තුනෝ භන්තේ අට්ඨ පරිකාරං පරිපිතං අනුකම්පං උපාදාය පතිගන්නාතුමුත්තමං අදිවාසේ තුනෝභන්ති අට්ඨ පරිං පරිපිතං අනුකම්පං උපාදාය පතිගන්නා සුමුත්තමං අදිවාසී තුනෝ භන්ති අත්ථ පරික්ඛාරං පරිප්පිතං අනුකම්පං සංදාය පතිගන්හා සුමුත්තමං

bhante시여, 저희가 마련한 이 aṭṭhaparikkhāra를 연민으로 받아 주소서, 가장 높으신 분이시여. bhante시여, 저희가 마련한 이 aṭṭhaparikkhāra를 연민으로 받아 주소서, 가장 높으신 분이시여. bhante시여, 저희가 마련한 이 aṭṭhaparikkhāra를 연민으로 받아 주소서, 가장 높으신 분이시여.

සාදුකාරයක් ඒ වාගේම උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගතර කරර මහා සංඝරත්නයට මෙතෙක් පූජා නොකළා වූ සෑයන සියලු පූජාවද මනෝ මේ වශයෙන් ම මම මවා අවිදුවා සර්ව සම්පූර්ණ මහා පූජාවක් පූජා කරන්නයි මේ බලාපොරොත්තු වන්ය ක්‍රියාසී කරගන්න ඕන.

Sādhu. 또한 거룩한 sammā sambuddha와 으뜸가는 큰 saṅgha 보배께 지금까지 바치지 못한 모든 pūjā까지 마음으로 지어 펼칩니다. 이렇게 모든 것을 갖춘 큰 pūjā를 올리려 한다는 것을 마음에 새겨야 합니다.

සැම කිරි ත්‍රිවිධ රත්නයේ අනත්ත ගුණ සමාධිය පිහිටාවා දොහොත පවිත්‍ර භාවයට පත් වේවා. හිතුූ පැව්වා ආකාරයෙන් පහළුවක

모두 세 보배의 끝없는 덕에 마음을 모아, 모은 두 손이 맑고 깨끗해지기를. 바라고 원하는 대로

වේවා. හිතුූ පැව්වා ආකාරයෙන් පහළුවක සුවොඳුන් සොඳ මල්ලා ආදී පූජාවද කොඩිවියන් සේසත් වඩතිරාදී සියලු පූජාවෝද සියලුම ආකාර චීවර පිණ්ඩපාත සේනාසන ගිලානත්වයන සිව්පස පූජාවෝද අප්‍රමාණෝ මැවි බැ විහිදෙමින් සම්මා සම්බුදු පතියාණන් වහන්සේලාග්‍ර කර මහා සංඝරත්නයට සියලු ආකාරයෙන් පූර්ණ වූ සර සම්පූර්ණ මහා පූජාවක් මෙසේ පූජා වේවා කියාසී කරමින් සියල්ල එකට පූජා කරන්න මේ ගාථා රත්නය සත්ගායනා කරන්න සාධුකාරයක් දෙන්න අදිවාසේනෝ

등불과 향, 좋은 꽃 등의 pūjā, 깃발과 차양과 일산 등 모든 pūjā가 헤아릴 수 없이 지어지고 또 지어져 퍼져 나가기를 바랍니다. 온갖 cīvara, piṇḍapāta, senāsana, 병자를 위한 약이라는 네 가지 필수품 pūjā도 그러하기를 바랍니다. 그리하여 sammā sambuddha와 으뜸가는 큰 saṅgha 보배께 모든 면에서 온전한, 모든 것을 갖춘 큰 pūjā가 이렇게 바쳐지기를 바랍니다. 이렇게 바라며 모두를 함께 바치십시오. 이 게송 보배를 함께 외십시오. sādhu를 외치십시오.

දෙන්න අදිවාසේනෝ භන්තිවාසේ තබ්බං සද්ධාය පූජිතං සබංස අනුකම්පං උපාදාය පතිගහාතුමුත්තමං අදිවාසී තුනෝ භන්ති සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාමුත්තමං අධිවාසේනෝ භන්ති සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාමුත්තමං

bhante시여, 믿음으로 바친 이 모든 것을 연민으로 받아 주소서, 가장 높으신 분이시여. bhante시여, 믿음으로 바친 이 모든 것을 연민으로 받아 주소서, 가장 높으신 분이시여. bhante시여, 믿음으로 바친 이 모든 것을 연민으로 받아 주소서, 가장 높으신 분이시여.

සාධුකාරය ඒ වාගේමතු සම්මා සම්බුදු පියාණන් වහන්සේලා උතිසා වේවා උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නය උතිසා වේවා උතුම් මහා සංඝරත්නය උතිසා වේවා ලෝ කවරික උතිසා වේවා සිත කය වචනයන් දොවාරත්වයෙන් කවදා හෝ පටන් මේ මොහොත දක්වා මහත වරදක් ප්‍රමා දෝෂයක් වීදී සෑම සියල්ලම මේ මොහොතේ කමා කරමි ඒ වාගේ මින්මතු අවෙඩක් අසාධාරහමයක් වරතක් ප්‍රමා දෝෂයක් සිති කෙනෙ කක් කෙරී සිද්ධ නොවේත්වා උතුමෝ සම්මා සම්බුද්ධ ශාසනය කිරීම යංසු මාත්‍ර වචන්වා සිද්ධ නොවේත්වා කියන අධි දිට්ඨාන තබාගෙන අප්‍රමාදවයි නිවන් සාක්ෂාත් කරන්න අධිෂ්ඨාන කර ගැනීම සියලු වැරදි සමාධෝ සේව සම්බුදු පියාණන් වහන්සේලාපියස කමාන වෙන් මෙසේ කමා කරමී ක්‍රියාසී කරගෙන මේ ගාථා රත්නය සත්ගායනා කර කමා සාදුකාරයක් දෙන්න කායේන වාචා

Sādhu. 또한 sammā sambuddha들께, 거룩한 saddharma 보배께, 거룩한 큰 saṅgha 보배께, 그리고 세상을 위하여 용서를 구합니다. 언제부터인가 지금 이 순간까지 몸과 말과 마음의 문으로 크나큰 허물이나 방심의 잘못이 있었다면, 그 모두를 지금 이 순간 용서해 주시기를 청합니다. 이제부터는 몸과 마음으로 무례함이나 옳지 않은 일, 허물이나 방심의 잘못이 일어나지 않기를 바랍니다. 거룩한 sammā sambuddha의 sāsana를 거스르는 말이 털끝만큼도 일어나지 않기를 바라는 adhiṭṭhāna를 세웁니다. 그리고 방심하지 않고 nibbāna를 실현하리라 adhiṭṭhāna합니다. sambuddha들께서 모든 허물을 용서하시듯 이렇게 용서를 구한다고 마음에 새기며, 이 게송 보배를 함께 외고 용서를 구하는 sādhu를 외치십시오.

කර කමා සාදුකාරයක් දෙන්න කායේන වාචා චිත්තේන කානිතන සමාදේන මයාතං සමාදේන අච්චයං කමමිමිහි භන්ති අංමිබ පූර පඤ්ඤත තථාගත කායේන වාචා චිත්තේන කමාදේන මයාතං අච්චයං කමමි භන්ති පූරිත පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන සමාදේන මයාතං අච්චයං කමවේමේ භන්ති භූප පඤ්ඤ තථාගත

몸과 말과 마음으로 제가 방심하여 지은 허물을 용서해 주소서, bhante시여, 큰 지혜를 지니신 tathāgata시여. 몸과 말과 마음으로 제가 방심하여 지은 허물을 용서해 주소서, bhante시여, 큰 지혜를 지니신 tathāgata시여. 몸과 말과 마음으로 제가 방심하여 지은 허물을 용서해 주소서, bhante시여, 큰 지혜를 지니신 tathāgata시여.

සාදුකාර අද මේ පින්වත්නි පිසිතාම ශ්‍රද්ධාවෙන් වන්දනාමාන පූජා සත්කාර ගෞරවය උපස්සානං සහිතව මේ මහා පූජෝ පහරගෙන මේ සියලු පූජාවන්ගේ අග්‍ර සේත පමු කොටාසේවෙන් කරලා තුළ ලෝකාග්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේ සීලාග්‍ර මහා සංඝරත්නයේ මහා ගුණරුවෙන් නිර්ිතව වැරදිවා සමානව ගෞරව සිත් ඇති කරගෙන පළමු අග්‍ර මහා පූජාවන් සිද්ධ කරමින් අනන්ත අප්‍රමාණ ලෝක සත්‍යයෙන් අතහිත දීඝ හිත් වාසනා පාල විත්වා අතීත දීඝිතත්වා කරමේ අධිෂ්ඨාන තැබීම නිසා මහා කලපරුෂසයා අනුත්ත පුණ්‍යක් ක්ෂේත්‍රයක් පහල කර දෙනවා වාසී සිත ශාන්තිය උදා කර දෙමින්ද අනන්ත යහපද උද උදා කරමිද ලැබුවා වූ පුණ්‍යුසලා සීර්වාදී අනන්තයි අප්‍රමාණයි. සසර වසනා තාක්කා

Sādhu. 오늘 puñña를 짓는 이 분들이 크나큰 saddhā로 절하고 받들며 이 큰 pūjā를 마련했습니다. 모든 pūjā 가운데 으뜸가는 몫을 떼었습니다. 그리고 세 세계에서 으뜸이신 sammā sambuddha와 sīla로 으뜸가는 큰 saṅgha 보배가 살아 계신 듯 공경하는 마음을 일으켜 먼저 으뜸가는 큰 pūjā를 올렸습니다. 끝없고 헤아릴 수 없는 세계의 존재들이 손과 마음을 함께하기를 바라는 adhiṭṭhāna도 세웠습니다. 그리하여 큰 kalpa 나무 같은 위없는 puñña의 밭을 드러내 주듯 마음의 평안과 끝없는 좋은 일을 가져다주었습니다. 이로써 얻은 puñña와 kusala의 āśīrvāda는 끝이 없고 헤아릴 수 없습니다.

අනන්තයි අප්‍රමාණයි. සසර වසනා තාක්කා නිවන් දක්නා ජාති දක්වා කෙළවර නොවන්නා වූද සියලු යහපත ජයග්‍රාහණයක් වික්තිය විදා කරදෙනමින්. සියලු දුර්ෂ බය අමනුසභය රෝග බය දුරු කරමින් අට අනුවක් රෝග නවානුවක් වයා 23ක් අන්තරා දුරු කරමින් ඇති බව භවභෝග සැපද න අය නය නැති බව වරදසක් නැති බව කියන ගුණයන්ද ආයුෂ වර්ණය සැපයේ බලයේ පටිපහාන ඥානය කියන කාරණාවන් පූර්ණ භාවයට පත් කරමින් ඡන්ද්‍ර සූර්ය ලෝභුවා යන්නාසී ජීවනා ලෝකයෙන් යුතුව සාමයෙන් සමාදානයෙන් නලෝභයෙන් අද්දේශයෙන් අමෝහයෙන් යුතුව කටයුතු කරමින් උත්තම මෝව නිවන් සාක්ෂාත් කරගන්නත් ඒතාක් මහා පරිවාහාර සම්පත්තියක් හිටමින් හිතුූ පැතුව සියලු අධුදා කරන්නටත් හේතු වාසනා කරගෙන දෙන අනන්ත ගුණ ඇති මහා පුණ්‍යුසරාශීර්වාදයන්මේ මේ පළමු අවස්ථාවේ උදා කරගත්තා සත්‍යයි කියාව වටහගෙන සාධුකාරයක් දෙන්න. ඒ අප්‍රමාණ පුණ්‍යුසරා

그 āśīrvāda는 saṃsāra를 떠도는 동안, nibbāna를 보는 생에 이르기까지 끝나지 않습니다. 모든 좋은 일과 성공과 번영을 가져다줍니다. 굶주림의 두려움, 사람 아닌 존재의 두려움, 병의 두려움을 모두 없애 줍니다. 아흔여덟 가지 병과 아흔아홉 가지 두려움과 스물세 가지 장애를 없애 줍니다. 가진 것이 있고, 재산과 즐거움이 있으며, 빚이 없고, 허물이 없는 덕을 갖추게 합니다. 수명, 용모, 행복, 힘, 재치 있는 앎을 온전하게 합니다. 해와 달이 빛나듯 삶을 이어 가게 하며, 평화와 화목, 탐욕 없음, 성냄 없음, 어리석음 없음으로 살아가다 거룩한 nibbāna를 실현하게 합니다. 그때까지 많은 이가 따르고 풍요를 누리며 바라고 원하는 모든 번영을 이룰 hetu-vāsanā를 마련해 줍니다. 이처럼 끝없는 덕을 지닌 큰 puñña와 kusala의 āśīrvāda를 이 첫 자리에서 얻었다는 것이 참임을 알고 sādhu를 외치십시오.

සාධුකාරයක් දෙන්න. ඒ අප්‍රමාණ පුණ්‍යුසරා සීර්වාද යන්න හිතුමන් හිතන හිතුමක් ඇද පතන පැතුමක් ඇත්ද ඒකාන්තයෙන් හිට සිද්ධ වේවා. ඥාත හිතාශීසීකරන ලද්දේදී යඇ සුගතියටිය නිවන උදා වීමට හේතු වාසනා වෙත්වා. තම තමන්ගේ අභිරෘද්ධියක් බලාපොරොත්තු වුනේ දේ අභිවිරුද්ධය ලැබීමට හේතු වාසනා වෙත්වා. අනන්ත ලෝක සත්‍යන්ටත් ඒ අමාශන් සීම ලැබිත් වාගේ ආසී කරගෙන සාදුකාරයක් දෙන්න. ඒ වාගේම

그 헤아릴 수 없는 puñña와 kusala의 āśīrvāda로, 생각하는 생각이 있든 바라는 바람이 있든 반드시 이루어지기를. āśīrvāda를 받은 친척들에게 sugati와 nibbāna에 이를 hetu-vāsanā가 있기를. 저마다 바라는 번영을 얻을 hetu-vāsanā가 있기를. 끝없는 세계의 존재들도 그 amata를 얻기를 바라며 sādhu를 외치십시오. 또한

වාගේ ආසී කරගෙන සාදුකාරයක් දෙන්න. ඒ වාගේම දැන් මේ පින්වතුන් බලාපොරොත්තු වන්නේ ඒ සුපතිපන්නතාදී ගුණසීකර සංඝරත්නය උදසා මේ භෝජන පූජා පිරිකර පූජාදී සියලු පූජාවේ පූජා කරගන්න අයිසී කරගන්න ඕනේ මේ මහා පූජාවද තම තමන් තනිව සිද්ධ කරගන්නවා නෙමෙයි අනන්ත අප්‍රමාණ දිව්‍යා බ්‍රහ්ම මනුස්සමස්ස සතර වර්ණය ඥාති මිත්‍රාදී කොට්ඨාසල ප්‍රමාණු ලෝකවාසී සෑයන සිල් සත්වයෝද තම තමන් විසින් ඉතින් අත හිතට දීගත් පූජා සමානව සිහි කර ගනිත්වාත දීඝ ගනිත්වාගේ උතුම් අධිෂ්ඨානම්බලා අනන්ත ලෝක සත්‍ය ඉන්න මහා කල්ප වෘක්ෂයක් අනුත්තර පුණ්‍යයක් ක්ෂේත්‍රයක් පහළ කර දෙනවා වහන්සේ සිත ශාන්තිය උදා කර දෙමි මේ මහා භෝජන පූජා පිළිගර පූජාදී සියලු පූජා උසු පටිපන්නතාදී ගුණසීකර සංඝරත්නය උදෙසා ගෞරවයෙන් පූජා කරන්න බලාපොරොත්තුව කියා වටහාගෙන සාධිකාරයක් දෙන්න භෝජනං භික්ඛ

지금 이 분들은 supaṭipanna 등의 덕을 지닌 saṅgha 보배를 위해 음식 pūjā와 필수품 pūjā 등 모든 pūjā를 올리려 한다는 것을 마음에 새겨야 합니다. 이 큰 pūjā 또한 저마다 혼자 올리는 것이 아닙니다. 끝없고 헤아릴 수 없는 deva와 brahmā, 사람과 사람 아닌 존재, 네 부류의 친척과 벗을 비롯해 헤아릴 수 없는 세계에 사는 모든 존재가 함께합니다. 그들이 저마다 손과 마음을 보태어 올린 pūjā처럼 떠올리고 손과 마음을 함께하기를 바라는 거룩한 adhiṭṭhāna를 세웁니다. 그리하여 끝없는 세계의 존재들에게 큰 kalpa 나무 같은 위없는 puñña의 밭을 드러내 주듯 마음의 평안을 가져다줍니다. 이 큰 음식 pūjā와 필수품 pūjā 등 모든 pūjā를 supaṭipanna 등의 덕을 지닌 saṅgha 보배께 공경으로 올리려는 바람임을 알고 sādhu를 외치십시오.

වටහාගෙන සාධිකාරයක් දෙන්න භෝජනං භික්ඛ වේදනමාන දායකෝ පටිඝාහ කානං පංච කානා අනිදේති කත මාන පංච අයුන් දේ වන්න දේ සුකන් දේ බලං දීති පටිචිපානංතන සේත බුද්ධ දේශනා පරිදි මහණභෝජනයක් පූජා කරනවා කියන්නේ ආයුෂ දෙනවා, වර්ණය දෙනවා, සැපය දෙනවා, බලය දෙනවා, පටිපහා ඥානය දෙනවා කියන කාරණා පහක් ඇති කරීමකුයි පූජා කිරීමකුයි කියන කාරණයසා බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාරනවා. ඒ නිසා මේ පින්වතු භෝජන පූජෝ

'bhikkhu들이여, 음식을 베푸는 dāyaka는 받는 이들에게 다섯 가지를 준다. 수명을 주고, 용모를 주고, 행복을 주고, 힘을 주고, 재치 있는 앎을 준다.' 이 Buddha의 가르침대로, 큰 음식을 바친다는 것은 수명을 주고, 용모를 주고, 행복을 주고, 힘을 주고, 재치 있는 앎을 주는 일입니다. 다섯 가지를 일으키는 일이자 pūjā라고 Buddha께서 가르치십니다.

වදාරනවා. ඒ නිසා මේ පින්වතු භෝජන පූජෝ උපාරයක් හැටියට මොනවාද මේ ආකාරයෙන් බුදු පටිපන්නාදී ගුණසීකර සංඝරත්නය උදෙසාෙසා පූජා කරගන්න බලාපොරොත්තු වන්නේ ආයුෂ වර්ණය, සැපේ, බලයේ පටිමා ඥානය කියන කාරණා පහක් ඇති කරළඟේ මහා භෝජන පූජෝ උපහරයක් සේ මෙසේ පූජා [උගුර කෑරීම] කරන්න බලාපොරොත්තු වන්නේ කියවතාගෙන සාධුකාරයක් දෙන්න. පූජවතේ

그러므로 이 분들이 음식 pūjā로서 supaṭipanna 등의 덕을 지닌 saṅgha 보배께 올리려는 것은, 수명과 용모와 행복과 힘과 재치 있는 앎이라는 다섯 가지를 일으키는 큰 음식 pūjā입니다. 이렇게 알고 sādhu를 외치십시오.

වන්නේ කියවතාගෙන සාධුකාරයක් දෙන්න. පූජවතේ පූජා වන්දකෝ පටිවන්දනා යනාදී වශයෙන් පුදන් නෙරපිදුල් ලැබීමට වඳින් ෙහද වැදු ලැබීමට හේතු වාසනා ලබනවා කියා දේශනා කර දේශනා පරිද වපුරන්නේ යම් සේ අස්වැන් ලැබෙන්නේ අනුසාරයෙන් කියා දේශනා කර දේශනා පරිද නේ

'pūjā하는 이는 pūjā를 받고, 절하는 이는 절을 받는다'는 등의 가르침이 있습니다. 바치면 되돌려 바침을 받고, 절하면 절을 받을 hetu-vāsanā를 얻는다고 가르치셨습니다. 그 가르침대로, 씨를 뿌린 대로 거둔다고 가르치셨으니, 그 가르침에 따라

පිට දු ශාසන පින් ික් හැරෙහි යම් සේවා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

පුරාගන්නේද එයින් ලැබෙන පුණ්‍ය කුසල ආශිර්වාදයෝ අනන්තයි අප්‍රමාණයි සසර වසනා තාක්කල් නිවන් දක්නා ජාය දක්වා කෙළවර නොවන්නා වූද සියලු යහපත ජයග්‍රහණය අභිවර්ධය උදා කර දෙමින් සියලු දුර්ගිස්සය අමනුසභාය රෝග බයිජ දුරු කරමින් අටාණුවක් රෝග නවනක් ඔයත් 23ක් අන්තර රාජ දුරු කරමින් ඇති බව භවභ බෝග සත් අයන් නැති බව වරදක් නැති බව කියන ගුණයන්ද ආයුෂ වර්ණය සැපේ මරයේ පටිමාන ඥානය කියන කාරණාවන් පූර්ණ භාවයට පත් කරමින් චන්ද්‍ර සූර්ය ලෝභ අබුලුවා යන්නාසේ ජීවනෝකයන් යුතුව සාමයෙන් සමාදානයෙන් අලෝභයෙන් අසයෙන් අමෝහයෙන් යුතුව කටයුතු කරමින් ඒකාන්තයෙන් උතු නිවන් සාක්ෂාත් කරගන්නත් ඒතාක් මහා පරිවාර සම්පත්තියක් මිහිටම මේ හිතු පැතුව සියලු අභිසය උදා කරන්නත් හේතු වාසනාගෙන යදෙන අනන්ත ගුණ ඇති මහා පුණ්‍ය කුසල ආශිර්වාදය කිගීම මෙසේට මේ පින්වතුන් උදා කරගන්න බලාපොරොත්තු වන්නේ ඒ අප්‍රමාණ ලෝක සත්යකට උදා කර ගැනීමට මාය පාදා දෙන්න බලාපොරොත් පත් වන්නේ කියා වටහාගෙන සාධුකාරයක් දෙන්න.

그로써 얻는 puñña와 kusala의 āśīrvāda는 끝이 없고 헤아릴 수 없습니다. saṃsāra를 떠도는 동안, nibbāna를 보는 생에 이르기까지 끝나지 않습니다. 모든 좋은 일과 성공과 번영을 가져다주고, 굶주림의 두려움과 사람 아닌 존재의 두려움과 병의 두려움을 모두 없애 줍니다. 아흔여덟 가지 병과 아흔아홉 가지 두려움과 스물세 가지 장애를 없애 줍니다. 가진 것이 있고, 재산과 즐거움이 있으며, 빚이 없고, 허물이 없는 덕을 갖추게 합니다. 수명, 용모, 행복, 힘, 재치 있는 앎을 온전하게 합니다. 해와 달이 빛나듯 삶을 이어 가며, 평화와 화목, 탐욕 없음, 성냄 없음, 어리석음 없음으로 살아가다 반드시 거룩한 nibbāna를 실현하게 합니다. 그때까지 많은 이가 따르고 풍요를 누리며 바라는 모든 번영을 이룰 hetu-vāsanā를 마련해 줍니다. 이처럼 끝없는 덕을 지닌 큰 puñña와 kusala의 āśīrvāda를 이 분들이 얻고자 합니다. 그리고 헤아릴 수 없는 세계의 존재들도 얻도록 길을 열어 주고자 합니다. 이를 알고 sādhu를 외치십시오.

මේ ආකාරයෙන් පින්කල තේරුම් ගෙන සෝමනස සහ ගැත භාවයට පත්වෙලා උතුම නිවන් සාක්ෂාත් කරන හිතු වාසනාව ඉත්වාසන දිශටහන් තබා ගැනීමෙන් මහා ඥාන සම්පිත්තභාවයට පත්වෙලා අද මේ පින්වතුන් රැස් කර ගත්තා වූද රැස් කර ගන්නා වූද මේ සියලු පුණ්‍ය කුසලා සීතවාදය හැම අතිම සෝමනස්ස සහ ගතයි ඥාන සම්පේත්තයි අග්‍රයි සේත්යි මහත්ඵලයි මහානිසංසයි එබඳු අනන්ත වන්නාවූ මහා ශාන්ති අනත් ලෝක සත්‍යයද උදා කරගනිත්වා සෑම සියලු

이렇게 puñña를 이해하면 마음이 기쁨과 함께하게 됩니다(somanassa sahagata). 거룩한 nibbāna를 실현할 hetu-vāsanā를 바라는 adhiṭṭhāna를 세우면 큰 앎을 갖춘 마음(ñāṇa sampayutta)이 됩니다. 오늘 이 분들이 쌓았고 쌓고 있는 이 모든 puñña와 kusala의 āśīrvāda는 모든 면에서 기쁨과 함께하고, 앎을 갖추었습니다. 으뜸가고 뛰어나며, 큰 열매와 큰 이익이 있습니다. 그러한 끝없는 큰 평안을 끝없는 세계의 존재들도 얻기를 바랍니다.

අනත් ලෝක සත්‍යයද උදා කරගනිත්වා සෑම සියලු ලෝක සත්‍යය තම තමා පූජා කරන පූජාවන්සේ සිහි කර අතහිත දීඝිතත්වා කියන අධිෂ්ඨාන මේ සියලු භෝජන පූජා පිරිකර පූජාදී සෑම සියලු පූජා මෙතේසු පටිපනතාදී ගුණසීකර සංඝරත්නය නිසා පූජා කරන්නයි සැමදෙනා සමග මේ බලාපොරොත්තු වන්නේ කියා සිහි කරගෙන එසේ පූජා කරන බලාපොරොත්තුවෙන් සාදුකාරයක් දෙන්න හැමදෙනාමයෙක් කියන්න පූජා කරමි පූජා

모든 세계의 존재가 저마다 자기가 올리는 pūjā처럼 떠올리고 손과 마음을 함께하기를 바라는 adhiṭṭhāna를 세웁니다. 그 adhiṭṭhāna로 이 모든 음식 pūjā와 필수품 pūjā를 supaṭipanna 등의 덕을 지닌 saṅgha 보배께 모두 함께 올리려 한다는 것을 마음에 새기십시오. 그렇게 올리려는 바람으로 sādhu를 외치십시오. 모두 한목소리로 말하십시오.

දෙන්න හැමදෙනාමයෙක් කියන්න පූජා කරමි පූජා කරමිා පූජා කරමිා පූජාම වේවා පූජාම වේවා පූජාම වේවා යහපතක් වේවා බුද්ධියක් වේවා මෙතෙක් කරන ලක්ද්දා වූ ආශිර්වාතය යංසු මාත්‍රයක් අඩු පඩුවක් නෙවෙයි සරස්තකාරයෙන් සිද්ධ වේවා. හිතන

pūjā합니다, pūjā합니다, pūjā합니다. pūjā가 되기를, pūjā가 되기를, pūjā가 되기를. 좋은 일이 있기를, 번영이 있기를. 지금까지 드린 āśīrvāda가 조금도 모자람 없이 온전히 이루어지기를.

නෙවෙයි සරස්තකාරයෙන් සිද්ධ වේවා. හිතන හිතුමක් ඇත පතන පැතුමක් ඇද සියලු ආකාරය වීස ිදෙලා සියලු දුර් සභ බවය අමනුසභාය රෝග බය දුරුවෙලාට අනුවක් රෝගය නවානුවක් 2සනක් අන්තරා දුරුවෙලා ඇති බව භව මෝග සක්තන අය නය නැති බව වරදක් නැති බව කියන ගුණයන් ධාුෂ වර්ණය සැපය බලය පටිමාන ඥානය කියන කාරණාවන් පූර්ණ භාවයට පත්වෙමින් චන්ද්‍ර සූලයේ රෝප අබුරවායන් වහන්සේ ජීවනාරෝධයෙන් යුත්තව සාමයෙන් සමාදානයෙන් අලෝභයෙන් අේශයෙන් අමෝහයෙන් යුත්තෝ කටයුතු කරමින් ඒකාන්තයෙන් උතුම් නිවන් සාක්ෂාත් කරගන්නත් ඒ තාත් මහා පරිවාර සම්පත්තියක්ටම මේ පැත්ත සීල අභි උදා කරන්නත් ඒ වගේම මේ මහා පුරුදුරා ආශිර්වාදය මේ පින්ටත් අත එකතුන් කෑමි සියලු දෙනාටත් අනන්ත අප්‍රමාණ දිව්‍යාප්‍රහ්ම මනුස්සම සතර වගයෙන් විච්රාජී කොට්ඨ 60 දෙනාටත් හේතු වාසනා වෙත්වා හේතු වාසනා වෙත්වා හේතු වාසනාව වෙත්වාාන කරනවා. එසේ විස්වා එසේ විත්වා එසේ විත්වාකක් අධිෂ්ඨාන කරන්න සාධිකාරයක් දෙන්න. කරණීය මත්තට්ත කුසලේන යන්සං සන්තං

생각하는 생각이 있든 바라는 바람이 있든 모든 면에서 이루어지기를. 굶주림의 두려움과 사람 아닌 존재의 두려움과 병의 두려움이 모두 사라지기를. 아흔여덟 가지 병과 아흔아홉 가지 두려움과 스물세 가지 장애가 사라지기를. 가진 것이 있고, 재산과 즐거움이 있으며, 빚이 없고, 허물이 없는 덕을 갖추기를. 수명, 용모, 행복, 힘, 재치 있는 앎을 온전히 갖추기를. 해와 달이 빛나듯 삶을 이어 가며, 평화와 화목, 탐욕 없음, 성냄 없음, 어리석음 없음으로 살아가다 반드시 거룩한 nibbāna를 실현하기를. 그때까지 많은 이가 따르고 풍요를 누리며 바라는 모든 번영을 이루기를. 이 큰 puñña의 āśīrvāda가 여기 모인 모든 분에게 hetu-vāsanā가 되기를 adhiṭṭhāna합니다. 끝없고 헤아릴 수 없는 deva와 brahmā, 사람과 사람 아닌 존재, 네 부류의 친척과 벗 모두에게도 hetu-vāsanā가 되기를, hetu-vāsanā가 되기를, hetu-vāsanā가 되기를 adhiṭṭhāna합니다. 그렇게 되기를, 그렇게 되기를, 그렇게 되기를 adhiṭṭhāna하며 sādhu를 외치십시오.

දෙන්න. කරණීය මත්තට්ත කුසලේන යන්සං සන්තං පදං අභිසමිච්ච සක්කෝ උජූච සූජූච සුවචෝචස්ස මුදුවනි සන්තුුත්සර කෝච සුබරෝච අප්පච්චෝච සල්ලක වුත් සන්තින්ද්‍රියෝච නිපකෝච අප්ප ගබ්බෝ කුලේසු අනුනුගිද්ධෝ නත බුද්ධං සමාචරයකින්තියේන විඤ්ඤූ පරේකෝ දෙවෙයවයුන් සුඛිනෝවා කේමිනෝ හොන් සබ්බී සත්තා භවන්තු සුඛිතත්තා යේ කේසි පාන භූතත්ී තාවා තාවරාවා නවසේසා දීඝාවාහිමන්තාවා මජ්ජිමාරස කානුකතූලා දිට්ඨාවා යේවා අදිට්ඨා ඒ දූරේ වසන්ති අභිසූරේ භූතවා සම්බීවා සබ්බේසත්තා භවං සුඛිතත් නපරෝ පරං නිකුබ්බේතනාති මඤ්ඤත කත්තිනං කංචී භයාරෝසනා පටිඝ සංඥානා මඤ්ඤස්ස දුක්ඛ මිච්චෙය මාතා යථා නියම් පුත්තං ආයුසා ඒක පුත්තමනුරක්ඛීවපි සබ්බ භූතේසූ මාන සම්භාවයේ අපරිමානං මෙතන්ට්ට සබ්බ ලෝකස්ත් මාන සම්භාවයේ අපමානං උද්ධං අදෝචියංච අසම්බාදං අරං අසපත්තං සිත්තංචරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්ධෝ ඒතං සතිං අදිට්ඨෙය බ්‍රහ්මේතං විහාරං ඉඩමාෝ දිට්ඨීංජානුපම්ම සීලවා දසනේන සම්පන්නෝ කාමේසු විනෙයියදං නයජාතු ගබ්බ දෙයියයං පුනරේතීති සාදු සාදු සාදුත්සා

평온한 경지를 깨달아 좋은 일에 능숙한 이가 해야 할 일은 이러합니다. 유능하고 곧고 아주 곧으며, 말을 잘 듣고 부드럽고 교만하지 않아야 합니다. 만족할 줄 알고 돌보기 쉬우며, 일이 적고 살림이 가벼워야 합니다. 감관이 고요하고 슬기로우며, 무례하지 않고 집들에 집착하지 않아야 합니다. 지혜로운 이들이 나무랄 만한 일은 아무리 작아도 하지 않아야 합니다. 모든 존재가 행복하고 안온하기를, 모든 존재가 마음이 행복하기를. 살아 있는 존재라면 어떤 것이든 남김없이, 움직이는 것이든 움직이지 않는 것이든, 길거나 크거나, 중간이거나 짧거나, 작거나 굵거나, 보이는 것이든 보이지 않는 것이든, 멀리 사는 것이든 가까이 사는 것이든, 이미 태어난 것이든 태어나려는 것이든, 모든 존재가 마음이 행복하기를. 누구도 남을 속이지 말고 어디서든 누구도 얕보지 말며, 성냄과 적의로 서로의 괴로움을 바라지 말기를. 어머니가 하나뿐인 자식을 목숨 걸고 지키듯, 모든 존재를 향해 헤아릴 수 없는 마음을 기르십시오. 온 세상을 향해 mettā의 헤아릴 수 없는 마음을 기르십시오. 위로, 아래로, 옆으로, 막힘없이, 원한 없이, 적의 없이 기르십시오. 서 있거나 걷거나 앉아 있거나 누워 있거나, 깨어 있는 동안에는 이 알아차림을 굳게 지니십시오. 이것을 여기서 brahmavihāra라 합니다. 그릇된 견해에 빠지지 않고 sīla를 지니며 바른 봄을 갖추어 감각적 욕망에 대한 탐착을 다스리면, 다시는 모태에 들지 않습니다. Sādhu, sādhu, sādhu.

චම්මේහි සම්බං පුඤ්ඤ සම්පදං සබ්බී දේවා අනුමෝදන්තුූ සබ්බ සම්පත්ති සිද්ධියාතාේහි සම්භසංපු්‍ය සම්පදං සබ්බේ භූතානුමෝදන්තෝ සබ්බ සම්පත්ත සිද්ධියාත්තා චම්හේහි සම්භසතං පුඤ්ඤං සබ් සත්තා අනුමෝදන්තූ සබ්බ සම්පත්ති දිා ඉතාකතාමේහි සම්බු සම්පදං සබ්බේ ඥාති පේසා අනුමෝදන් සබ්බේ ඥාති නිත්්ඨා අනුමෝදන් සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ ඥාතිනං හෝ සුඛිතා හොන්සු ඥාතයෝ ඉදං ඥාතිනං හෝ සුඛිතා හොන් ඥාතයෝ ඉදං ඥාතිනං හෝතුූ සුඛිතා හොන් ඥාතයෝ සාදු සාදු සාදු හිමිනා පුඤ්ඤම්මේන

이만큼 우리가 쌓은 puñña의 성취를 모든 deva가 함께 기뻐하기를, 모든 성취를 이루도록. 이만큼 우리가 쌓은 puñña의 성취를 모든 bhūta가 함께 기뻐하기를, 모든 성취를 이루도록. 이만큼 우리가 쌓은 puñña를 모든 존재가 함께 기뻐하기를, 모든 성취를 이루도록. 이만큼 우리가 쌓은 puñña의 성취를 돌아가신 모든 친척이 함께 기뻐하기를, 모든 친척과 벗이 함께 기뻐하기를, 모든 성취를 이루도록. 이것이 나의 친척들에게 가기를, 친척들이 행복하기를. 이것이 나의 친척들에게 가기를, 친척들이 행복하기를. 이것이 나의 친척들에게 가기를, 친척들이 행복하기를. Sādhu, sādhu, sādhu.

ඥාතයෝ සාදු සාදු සාදු හිමිනා පුඤ්ඤම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිබ්බාන පඨචියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාං හෝ සබ්බ දුක්ඛා පමුච්චතු සාදු සාදු සාදු

이 puñña의 행위로 어리석은 이와 만나지 않고, nibbāna에 이를 때까지 참된 이들과 만나기를. 나의 이 puñña가 āsava를 다하게 하기를, 모든 괴로움에서 벗어나기를. Sādhu, sādhu, sādhu.

යම් කිං රතනං ලෝකය විචතිදාතු කතනං බුද්ධ සම්මන්නති රතනං ධම්ම සම්බන්ති රතනා සංඝ සම්මන්නති තස්මා සති භවන්ත අභිවාදන සීතිස්ස නිච්චං වදා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුන්නෝ සුඛං බලන්ති සැම දෙනාට

세상에 어떤 보배가 있든 Buddha와 견줄 보배는 없고, dhamma와 견줄 보배도, saṅgha와 견줄 보배도 없습니다. 그러므로 평안이 있기를. 늘 절하고 어른을 받드는 이에게는 수명, 용모, 행복, 힘이라는 네 가지가 자라납니다.

වඩ්ඩන්ති ආයුන්නෝ සුඛං බලන්ති සැම දෙනාට තමයි යහපත දීර්ධා වේවාතු නිවන් සාක්ෂා කරන

모든 분에게 좋은 일이 오래도록 이어지기를, nibbāna를 실현하는

සැමටම පිාසනා පහර හපත

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기