manopubbaṅgamā dhammā 풀이
මනෝ පුබ්බංගමා ධම්මා විග්‍රහය.
තම තමන්ගේ තියෙන ප්‍රශ්න දහම් ප්‍රශ්න නිරාකරණය කරගන්න.
저마다 가진 물음들, dhamma에 관한 물음들을 풀어 봅시다.
ඒ ප්‍රශ්න අමෝහයක්ම එව වෙලා තියෙනවා. අපි එක සුදුසු අපි අරගෙන සාකච්ඡාවට ගමු.
그런 물음이 아주 많이 들어와 있습니다. 그 가운데 알맞은 것을 골라 이야기해 봅시다.
ඒක ප්‍රශ්නයක් තියෙනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා කියන ගාථාවේ අර්ථය පැහැදිලි කර දෙන්න කියලා.
'Manopubbaṅgamā dhammā manoseṭṭhā manomayā'라는 게송의 뜻을 풀어 달라는 물음이 있습니다.
දැන් ධම්ම පදයේ පළවෙනි ගාථාව මනෝ පුබ්බංගමා ධම්මා කියන වචනය අර්ථාචාර්යන් වහන්සේලා අර්ථ කථාචාර්යන් වහන්සේලා අර්ථ විග්රහ කරනකොට පෙන්නන්නේ චෛතසිකයන්ට හිත චෛතසිකයෝ සිත පෙරටු කර ඇත්තාහ කියන එකයි පෙන්නන්නේ.
Dhammapada의 첫 게송에 나오는 'manopubbaṅgamā dhammā'라는 말을 주석가 스님들이 풀이할 때 보여 주는 것은, cetasika들이 마음을 앞세운다는 것입니다.
හැබැයි ඉතින් චිත්ත පුබ්බංගමා චෛතසිකා කියන අර්ථයක් තමයි මනෝ පුබ්බංගාමා ධම්මා කියන වචනට පෙලා තියෙන්නේ.
곧 'cittapubbaṅgamā cetasikā'라는 뜻을 'manopubbaṅgamā dhammā'라는 말에 매겨 놓은 것입니다.
හිතට එතකොට චෛතසික වලට හිත ප්‍රධානයි කියලයි අද ඒකට හඳුන්වන්නේ. නමුත් පෙන්නවා තියෙන්නේ මනෝ පුපුබ්බංගමා ධම්මා.
그래서 오늘날에는 이것을 cetasika들에게 마음이 으뜸이라고 설명합니다. 그러나 보여 주고 있는 것은 'manopubbaṅgamā dhammā'입니다.
දැන් මෙතන්දි අපි දැනගන්න ඕනේ මනෝ මොනවද ධර්ම මොනවද? ඔය දෙක දැනගන්නකන් අපිට ඕක තේරුම් ගන්න බැ.
여기서 우리는 mano가 무엇이고 dhamma가 무엇인지 알아야 합니다. 그 둘을 알기 전에는 이것을 알아들을 수 없습니다.
මනච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං කියලා විග්‍රහයක් වෙනවා. මනෝ විඤ්ඤාණයක් හටගැනීමට මනට ධර්මයක් ගට්ටනය වෙන්න ඕනේ.
'Manañca paṭicca dhamme ca uppajjati manoviññāṇaṃ'이라는 풀이가 있습니다. manoviññāṇa가 일어나려면 mano에 dhamma가 부딪혀야 합니다.
දැන් මෙතනදි අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. හුඟක් විග්රහ කරලා ඇති ප්‍රශ්නයක්.
여기서 우리는 이런 것을 알아야 합니다. 많이들 풀이해 온 물음입니다.
එතකොට මනෝ කියන්නේ මොනවද? මේක හිතම කියන හිතේම ස්වභාවයගෙන කියන තව නමක්.
그러면 mano란 무엇입니까? 이것은 마음 그 자체, 마음의 성품을 이르는 또 다른 이름입니다.
ධම්මා කියන්නේ මොනවද? ඔය විස්තර දෙකම හොඳට තේරුම් අරගන්න ඕනේ.
dhamma란 무엇입니까? 이 두 설명을 다 잘 알아들어야 합니다.
චිත්ත කියන අවස්ථාව අභස්සර මිදං භික්ඛවේ චිත්තං කියලා හිත ප්රභවාස්සරයි කියලා පෙන්නනවා. ඒ මූලික වශයෙන්ම හිත කියන කොටස.
citta라는 상태는 'pabhassaramidaṃ bhikkhave cittaṃ'이라 하여 마음이 밝게 빛난다고 보여 줍니다. 그것이 가장 바탕이 되는 마음이라는 부분입니다.
එ චිත්ත කියන කොටස මොකක්ද? මනෝ කියන කොටස මොකක්ද? විඤ්ඤාණ කියන්නේ කියන කොටස මොකක්ද? කියලා මේවා තෝරාගන්න ඕනේ.
그 citta라는 부분은 무엇이고, mano라는 부분은 무엇이며, viññāṇa라는 부분은 무엇인지, 이것들을 가려내야 합니다.
ප්‍රධාන වශයෙන් චිත්ත කියන අවස්ථාව ආගන්ක උපක්ලේසයන්ගෙන් කහට ගැනු වුනාම එක අවස්ථාවක් එනවා මනෝ කියලා.
무엇보다 citta라는 상태가 손님처럼 밖에서 들어온 upakkilesa들로 물이 들면 mano라는 한 상태가 옵니다.
තවත් තුළ දුරට කහට ගැනුනහම ලැබෙන අවස්ථාවක් ගැඹුරු අවස්ථාවක් තමයි විඤ්ඤාණ කියන්නේ.
그보다 더 깊이 물이 들었을 때 얻는 더 깊은 상태가 viññāṇa입니다.
දැන් අපි පිරිසිදු වතුර කියනවා. ඒ වාගේම බොර වතුර කියනවා. නැත්නම් පොඩ්ඩක් හරි අපිරිසිදයක් එකතු වෙච්ච වතුර. බලපුහම පේන්නේ නැහැ. අන්‍ය ඉෂ්ටියක් වන්න දේකින් බැලුවත් නම් ඒකේ අපිරිසිදුකමක් තියෙනවා දකින්න පුළුවන්.
우리는 맑은 물이라고 말하고, 흐린 물이라고도 말합니다. 또 조금이라도 더러운 것이 섞인 물은 눈으로 보아서는 보이지 않습니다. 현미경 같은 것으로 보아야 그 안에 더러움이 있다는 것을 볼 수 있습니다.
ඉතින් බැලුවහම ඒවා හොඳ සුද්ධ වතුර වගේ පේනවා. ඒ වගේම කහට වතුර කියලත් අපි කියනවා. කහට වතුර එකක් දිංක කියලා ඉල්ලන සිතකුත් තියෙනවා.
그래서 눈으로 보면 그런 물도 깨끗한 맑은 물처럼 보입니다. 또 우리는 찻물이라고도 말합니다. 찻물 한 잔 달라고 청하는 마음도 있습니다.
වතුර එකක් දික කිවොත් දෙන්නේ වතුර. ැ කහට එකක් කිව්වහම කහට කියා දෙන්නේ තියර 99.9ක් තියෙන්නේ වතුර.
물 한 잔 달라고 하면 내주는 것은 물입니다. 찻물 한 잔 달라고 해서 내주는 찻물도 99.9%는 물입니다.
ඒ කහට තියෙන්නේ ඕකින් ඒට බිංදුව එකක් තරම් ප්‍රමාණයක්. ගාන බැලුව. නමුත් ඒක දැම්මහම අපි ඒකට තේ කහට කියනවා මිසක් වතුර කියලා වචනය කියන්නේ නැහැ. නමුත් තියෙන්නේ වතුර.
그 찻물에 든 찻잎 우린 것은 0.1쯤 되는 양입니다. 따져 보면 그렇습니다. 그런데 그것을 넣으면 우리는 그것을 찻물이라고 하지, 물이라는 말은 쓰지 않습니다. 그래도 실제로 있는 것은 물입니다.
කහටක් විස්තර වුණ නිසා වතුරට වතුර කියන්නේ නැතුව ඒ කට කියලා නමක් දැම්ම. කාට එකක් දෙන්න එහෙමත් අපි ඉල්ලනවා.
차 빛이 드러났기 때문에 물을 물이라 하지 않고 찻물이라는 이름을 붙였습니다. 그래서 찻물 한 잔 달라고 그렇게 청합니다.
මෙන්න මේ වගේ ඒ මට්ටමට ආගන්තුක උපක්ලේස වලින් හිතක් කෙලෙස් චිත්ත කියන අවස්ථාව ක්‍රමක්‍රමයෙන් අඳුරු වෙලා අඳුරු වෙලා ගිහිල්ලා.
이와 같이 손님처럼 들어온 upakkilesa들로 마음이, 곧 citta라는 상태가 그만큼 차츰차츰 어두워지고 또 어두워져 갑니다.
ඒක එක අවස්ථාවක් එනවා ලෝක පැවැත්මට හේතුකාරක වෙන මට්ටමට අඳු මේ කහට ගැන අවස්ථාවක්.
그러다가 세상이 이어지는 원인이 될 만큼 어둡게 물이 든 한 상태가 옵니다.
අවිද්‍යා තෘෂ්ණාජකෙන් කට ගැනුනහම අවිද්‍යා තෘෂ්ණාජකෙන් ලෝකයේ සමඟ මිත්‍රත්වයෙන් බැඳෙන අවස්ථාවට ආවොත් එතන පටන් ගෙන ලෝකයෙන් නික්මෙන්න බැ.
avijjā와 taṇhā로 물이 들어, avijjā와 taṇhā 때문에 세상과 벗하여 묶이는 상태에 이르면, 그때부터는 세상에서 벗어날 수 없습니다.
එහෙනම් මේ චිත්තයක් චිත්ත කියන අවස්ථාව සුද්ධ අවස්ථාව නම වාරයකදී කට ගැනිලා තමයි විඤ්ඤාණස්කන්ධයක් බවට පත්වෙන්නේ.
그러니 이 citta, 곧 citta라는 맑은 상태가 여러 단계에 걸쳐 물이 들어서야 viññāṇakkhandha가 되는 것입니다.
චිත්ත කියන අවස්ථාව ඊළඟට කහට ගන්නහම මනෝ කියන එකට එනවා. හැබැයි සසර ගමනට හේතු කරන තරම් බලවත් නෑ.
citta라는 상태가 그다음으로 물이 들면 mano라는 것에 이릅니다. 그러나 아직 saṃsāra 길을 가게 할 만큼 힘이 세지는 않습니다.
ඊට පස්සේ මාන සංලා අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව ආවත් සසර ගමන සම්බන්ධ කරන්න තරම් බලයක් නැහ. සසර උපාදානයට හේතුකාරක බලයක් ඒකේ නැහ. චිත්ත මනෝ මානසං හදයං කියලා අවස්ථාවක් එනවා. අන්න හදයන් කියන අවස්ථාව හිතවත් වැදගත් අවස්ථාවක්.
그다음에 mānasa라는 상태가 옵니다. 그 상태가 와도 saṃsāra 길을 이어 줄 만한 힘은 없습니다. saṃsāra의 upādāna를 일으킬 힘이 거기에는 없습니다. 'cittaṃ mano mānasaṃ hadayaṃ'이라 하여 한 상태가 옵니다. 바로 그 hadaya라는 상태가 마음을 붙여 벗이 되는 중요한 상태입니다.
මොනවා හෝ සමග හිතවත් වුනොත් ඒක දාලා යන්න බැ. හිතවත් වෙලා නැත්නම් දාලා යන එක ප්‍රශ්නයක් නෙමෙයි. හිතවත් වුනොත් තවදා නියම වෙනවා. ඒ දේ සමඟ එකතු වෙන්න ජීවත් වෙන්න.
무엇이든 그것과 벗이 되면 그것을 버리고 떠날 수 없습니다. 벗이 되지 않았다면 버리고 떠나는 것은 어려운 일이 아닙니다. 벗이 되면 더욱 굳어집니다. 그것과 함께 어울려 살려고 말입니다.
එහෙනම් හිතෙන් යම්කිසි දෙයක් සමග එකතු වුනොත් ජීවත් වෙන්න ආශ්වාදයෙන් බැඳුනොත් එතන හිත හදයන් කියන අවස්ථාවට පත් වෙලා ඒක ඇසුරු කරන්නේ.
그러니 마음이 어떤 것과 어울려, 살려고 assāda로 묶이면, 거기서 마음은 hadaya라는 상태에 이르러 그것을 가까이합니다.
හැබැයි අරිහත් පත් වෙච්ච කෙනා මානසං කියන අවස්ථාව ඉක්මවන්න.
그러나 arahant가 된 이는 mānasa라는 상태를 넘어섭니다.
දැන් හිත කියන එකක් තියෙනවා. ආරම්මණ විජානන ලක්ඛනං චිත්තං පබස්සරමිදං භික්ඛවේ චිත්තං කියලා දෙයාකාරයකින් චිත්ත කියන අවස්ථාව පෙන්නනවා.
이제 마음이라는 것이 있습니다. 'ārammaṇa vijānana lakkhaṇaṃ cittaṃ'과 'pabhassaramidaṃ bhikkhave cittaṃ', 이렇게 두 가지로 citta라는 상태를 보여 줍니다.
අරමුණු විවිධාකාරත්වයෙන් දැනගන්නා ස්වභාවය හිතයි.
대상을 여러 가지로 아는 성품이 마음입니다.
එහෙනම් ඉස්සෙල්ලා තියෙන්න ඕනේ හිතක්. දැනෙන බවක් තියෙන්න ඕනේ. ඒ දැනෙන බවට යමක් වැටුන ඇතුරු අරමුණක් ආවොත් ඒ දැනෙන බවට ඒක දැනෙනවා.
그러니 먼저 마음이 있어야 합니다. 느끼는 성질이 있어야 합니다. 그 느끼는 성질에 무엇이 떨어져 대상이 오면, 그 느끼는 성질에 그것이 느껴집니다.
ඉස්සෙල්ලා තමන් ඉන්න බව දන්නවා. ජීවත් වෙලා ඉන්න බව දැනෙන හිතක් තියෙනවා.
먼저 자기가 있다는 것을 압니다. 살아 있다는 것을 느끼는 마음이 있습니다.
ජීවත් වෙලා ඉන්න බව දැනෙනවා කියන්නේ ඇහැට පෙනීම කිව්වා, කනට ඇහීමක කිව්වත්, නායට ගඳ සුවඳීමක කිව්වත් දිවට රස දැනීම කිව්වා, කයට දැනම කයට ධර්මයන් බාහිරින් එන ධර්මයන් අරමුණු වීමෙන්වත් එන එකක් නෙමෙයි. හිතට හිතම දැනෙන අවස්ථාව
살아 있다는 것을 느낀다는 것은, 눈에 보이는 것도, 귀에 들리는 것도, 코로 냄새 맡는 것도, 혀로 맛을 느끼는 것도, 몸으로 느끼는 것도 아니고, 밖에서 오는 dhamma들이 대상이 되어서 오는 것도 아닙니다. 마음에 마음 스스로가 느껴지는 상태입니다.
ජීවත් වෙලා ඉන්න බව අවදිව ඉන්න බව තමන්ටම දැනෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථාව තමයි මූලිකම චිත්ත කියන අවස්ථාව.
살아 있다는 것, 깨어 있다는 것이 자기 스스로에게 느껴지는 상태가 있습니다. 바로 이 상태가 가장 바탕이 되는 citta라는 상태입니다.
එතකොට මේ මූලික චිත්ත කියන අවස්ථාව තිබුනට ඒ දැනෙන අවස්ථාව විපාකයක්. දැනෙන ස්වභාවයක් තියෙනවා විපාක විපාකයෙන් විපාකයෙන් සංඛාරයක් මතු කළොත් තමයි. සංඛාර පච්චයා විඤ්ඤාණං කියලා විඤ්ඤාණයක් පහළ වෙන්න හේතුදෙන්නේ නැ. දැනෙන බවට විතරක් විඤ්ඤාණ පහළ කරන්න බැ.
그런데 이 바탕의 citta라는 상태가 있다 해도, 그 느끼는 상태는 vipāka입니다. 느끼는 성품이 있는데, 그 vipāka에서 saṅkhāra를 일으켜야만 'saṅkhārapaccayā viññāṇaṃ'이라 하듯 viññāṇa가 생겨납니다. 그렇지 않으면 viññāṇa가 생겨날 원인을 주지 않습니다. 느끼는 성질만으로는 viññāṇa를 일으킬 수 없습니다.
ඉන්න බව දැනෙනවා. අවදිව ඉන්න බව දැනෙනකොට ශබ්දයක් ආවොත් එහෙම ඒක දැනෙනවා. මම ශබ්දයක් ආවා.
있다는 것이 느껴집니다. 깨어 있다는 것이 느껴질 때 소리가 오면 그것이 느껴집니다. '나에게 소리가 왔다' 하고요.
දැනීම තිබිච්ච නිසාම දැනීමට සද්දයක් ආපු බව දැවුණා. දැනීම තිබිච්ච නිසාම ඇහැට රූපයක් පේන බව දැනුණා. දැනීම තිබිච්ච නිසාම නාසයට ගන්ධයක් එන බව දැනෙනවා. දැනීම තියෙන නිසාම දිවට රසයක් එන බව දැනෙනවා. දැනීම තියෙන්නේ නිසාම කයට ස්පර්ශයක් දැනෙන බව දැනෙනවා.
느낌이 있었기에 느낌에 소리가 왔다는 것을 느꼈습니다. 느낌이 있었기에 눈에 형상이 보인다는 것을 느꼈습니다. 느낌이 있었기에 코에 냄새가 온다는 것을 느낍니다. 느낌이 있기에 혀에 맛이 온다는 것을 느낍니다. 느낌이 있기에 몸에 닿음이 느껴진다는 것을 느낍니다.
ඒ දැනුනේ මොකක් නිසාද? හිතට ආපු දේ මොන මොන ජාතිය එකක්ද කියලා මැනගත්ත නිසා.
그것이 무엇 때문에 느껴졌습니까? 마음에 온 것이 어떤 종류인지 재어 보았기 때문입니다.
මේක ඇහෙන් ආපු රූප සටහනක්. මේක කනෙන් ආපු ශබ්ද සටහනක්. මේක නාසයෙන් ආපු ගන්ධ සටහනක්. මේක දිව නිසා මතු වෙච්ච රස සටහනක්. මේක කයට ස්පර්ශ වීමෙන් වතුන ස්පර්ශනක් කියලා. මෙන්න මේක මැනගන්න අවස්ථාවක් එනවා
'이것은 눈으로 온 형상의 자국이다. 이것은 귀로 온 소리의 자국이다. 이것은 코로 온 냄새의 자국이다. 이것은 혀로 드러난 맛의 자국이다. 이것은 몸에 닿아 생긴 닿음의 자국이다' 하고. 바로 이것을 재어 보는 상태가 옵니다.
ඔයින් එහාට මනෝලින් කරන්න දෙයක් නෑ. මනෝලින් කරන්නේ ඔන්න ඔය මැනගන්නඑක.
그 너머로 mano가 할 일은 없습니다. mano가 하는 것은 바로 이렇게 재어 보는 일입니다.
අවිද්‍යා සහගත තෘෂ්ණා සහගත ලෝක සත්වයා. ප්‍රඥාවෙන් ඒක දුරු කරලා තිබුනේ නැත්නම්. ඔය සටහන එනකොටම අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඒක වැළඳ ගන්නවා.
avijjā에 싸이고 taṇhā에 싸인 세상 중생은, paññā로 그것을 걷어 내지 않았다면, 그 자국이 오자마자 avijjā와 taṇhā로 그것을 끌어안습니다.
වැළඳගත්ත කෙනා එක්ක ඕක ඇලෙනවා එක්කෝක ගැටෙනවා එක්කෝ මුලා වෙනවා.
끌어안은 사람에게서 그것은 들러붙거나, 부딪치거나, 헷갈립니다.
ඇහැට පේච්ච රූපයට එක්කෝ ඇලෙනවා. ප්‍රියමනාප නම් අත්වේ අමනාපනම් ගැටෙනවා. එහෙම නැත්නම් ඒකේ මුලා වෙලා ඒ පසු පස්සේ හඹා යනවා.
눈에 보인 형상에 들러붙기도 합니다. 좋고 마음에 들면 들러붙고, 마음에 들지 않으면 부딪칩니다. 그렇지 않으면 거기에 헷갈려 그 뒤를 쫓아갑니다.
කන්ට සද්දයක් අහුවහම එක්කෝ ප්රියමනාපනම් ඇලෙනවා. අප්‍රිය අමනාපනම් ගැටෙනවා. එහෙම නැත්නම් ඒක ආශ්වාදයි කියලා හිතාගෙන තමන්ට අවශ්යක එනකන් ඒ පස්සේ හඹා යනවා. මේ
귀에 소리가 걸리면, 좋고 마음에 들면 들러붙고, 싫고 마음에 들지 않으면 부딪칩니다. 그렇지 않으면 그것을 assāda라고 여기고 자기에게 바라는 것이 올 때까지 그 뒤를 쫓아갑니다.
තමන්ට අවශ්යක එනකන් ඒ පස්සේ හඹා යනවා. මේ වගේ දිවට, නාසයට, රා කයට අරමුණක් එනකොට ප්‍රියමනාප නම් ඇලෙනවා. අප්‍රිය අමනාප නම් ගැටෙනවා.
이처럼 혀에, 코에, 몸에 대상이 올 때, 좋고 마음에 들면 들러붙고, 싫고 마음에 들지 않으면 부딪칩니다.
ඒ දෙකටම ගැලපු නැත්නම් ප්‍රියමනාප එකක් බලාපොරොත්තු වෙයි. ඒන අරමුණු වන පස්සේ හඹා යනවා. මෝහයෙන්. එතකොට ඔය නිසා ඕකට අහුවෙනවා ඇලීම, ගැටීම මුලාව කියන මේ කාරණා තුළ.
그 둘 어디에도 맞지 않으면 마음에 드는 것을 기대합니다. 그런 대상의 뒤를 moha로 쫓아갑니다. 그래서 들러붙음, 부딪침, 헷갈림이라는 이것들 속에 걸려듭니다.
මෙන්න මේ ඇලීමෙන්, ගැටීමෙන් මුලාවෙන් යුත්ත නම් ඒ තාක්කල් ලෝක සත්වයාට සසර ගමනෙන් නිදහස් වෙන්න බැ.
이 들러붙음, 부딪침, 헷갈림을 지니고 있는 한, 세상 중생은 saṃsāra 길에서 벗어날 수 없습니다.
ඇලීමක්, ගැටීමක් මුලාවක් හටගන්න රූප එන්න එච්චර රූප කියන්නේ වටිනාදයක් කියන මානසිකත්වයක් ගොඩනගාගෙන තියෙනවා. රූප තුළ වටිනාදයක් තියෙනවා. ඒ නිසා තමන් ඔය මොහොතේ හරි රූප බලන්න ඕනේ. ශබ්ද ඇසුවේ වටිනාදයක් තියෙනවා කියලා දෘෂ්ටියක් තියෙනවා. ඒ නිසා කොයි මොහොතේ හරි මට අවශ්‍ය දේ අහන්න අවධානයෙන් ඉන්න ඕනේ.
들러붙음, 부딪침, 헷갈림이 일어나도록, 형상이 오면 형상은 값진 것이라는 마음가짐을 쌓아 놓았습니다. '형상 안에 값진 것이 있다, 그러니 나는 언제든 형상을 보아야 한다.' 소리를 듣는 데 값진 것이 있다는 diṭṭhi가 있습니다. '그러니 언제든 내게 필요한 것을 들으려고 귀 기울이고 있어야 한다.'
ගන්ධයන් තුළ වටිනාදයක් තියෙනවා. ඒ වටිනාදය ලබාගන්න ගන්ධයන් කෙරෙහි අවධානයෙන් ඉන්න ඕන රස කෙරෙහි වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඒක ලබාගන්න ඒ කෙරෙහි අවධානයෙන් ඉන්න ඕනේ ස්පර්ශයන්ගේ වටිනාකමක් තියෙනවා. ඒක ලබාගන්න කෙරෙහි අවධානයෙන් ඉන්න ඕනේ කියලා.
'냄새 안에 값진 것이 있다, 그 값진 것을 얻으려면 냄새에 주의를 기울이고 있어야 한다. 맛에 값진 것이 있다, 그러니 그것을 얻으려면 맛에 주의를 기울이고 있어야 한다. 닿음에 값진 것이 있다, 그것을 얻으려면 닿음에 주의를 기울이고 있어야 한다' 하고요.
මෙන්න මෙහෙම අවධානාත්මක මානසිකත්වයක් ගොඩනක්ගාගන්නවා දැනෙන ස්වභාවයට නිදහසේ දැනෙන ස්වභාවයෙන් නවතින්න දෙන්නේ නැතුව.
이렇게 느끼는 성품을 그저 자유롭게 느끼는 성품에 머물러 있게 두지 않고, 늘 주의를 곤두세우는 마음가짐을 쌓습니다.
මෙන්න අවධානාත්මක බලාපොරොත්තු සහගත අරමුණු ආවොත් අල්ලගන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තහම හිත මනෝ කියන තත්වයට පත්වෙනවා.
이렇게 주의를 곤두세우고, 기대하던 대상이 오면 붙잡겠다는 기대를 품으면, 마음은 mano라는 상태에 이릅니다.
එන එකක් එනවා ගන්න බලාපොරොත්තු වෙලා තියාගත්තේ නැත්නම්. ආපු එක ආවමි නිසා අල්ලගත්තේ නැහ. ගන්න බලාපොරොත්තුවක් තියාගන්න කෙනාට ශබ්දයක් ආවොත් මොහොතකින් මොකක්ද? ඒක හොයන්න විමර්ශනය කරන්න හිතක් කියනවා.
오는 것이 오면 잡겠다고 기대하고 있지 않았다면, 온 것은 그저 왔을 뿐이므로 붙잡지 않습니다. 잡겠다는 기대를 품은 사람에게 소리가 오면 곧바로 '무엇이지?' 하고 그것을 찾아 살피는 마음이 일어납니다.
රූපයක් දැක්කොත් මොකක්ද? රූපය ඒක දැනගන්න හිතක් වෙනවා. හැබැයි අවිද්‍යා තෘෂ්ණාව දුරු කරපු කෙනෙකුට එහෙම හිතක් නැහ.
형상을 보면 '무엇이지?' 하고 그 형상을 알아내려는 마음이 생깁니다. 그러나 avijjā와 taṇhā를 걷어 낸 사람에게는 그런 마음이 없습니다.
ඒ ඇහැ තියෙනවා පේනවා බලන බලාපොරොත්තුවක් නෑහ. කන තියෙනවා ඇහෙනවා අහන බලාපොරොත්තුවක් නැහැ. දිව තියෙනවා රස දැනෙනවා, රස විදින බලාපොරොත්තුවක් නැහ. නාසය තියෙනවා ගන්ධයන් දැනෙනවා. ගන්ධයන් නාග්රාණය කරන බලාපොරොත්තුවක් නෑහ. කය තියෙනවා කයට පහස දැනෙනවා. පහසී එල්බගන්න බලාපොරොත්තුවක් නෑ. හිත තියෙනවා හිතන්න පුළුවන්. හිත හිතා ඉන්න බලාපොරොත්තුවකුත් නෑ. මෙන්න මේ චිත්තයට කියනවා අරිහත්ඵල චිත්තියේ ස්වභාවය.
눈이 있어 보이지만 보려는 기대가 없습니다. 귀가 있어 들리지만 들으려는 기대가 없습니다. 혀가 있어 맛이 느껴지지만 맛을 즐기려는 기대가 없습니다. 코가 있어 냄새가 느껴지지만 냄새를 맡으려는 기대가 없습니다. 몸이 있어 몸에 닿음이 느껴지지만 닿음을 움켜쥐려는 기대가 없습니다. 마음이 있어 생각할 수 있지만 생각하고 또 생각하며 있으려는 기대도 없습니다. 바로 이 마음을 arahatta phala 마음의 성품이라고 합니다.
පබුරමිදං භික්ඛවේ චිත්තං කියන එකේ ස්වභාවය. ඒ ස්වභාවය තියෙන්නේ අවිද්‍යා තෘෂ්ණා දුරුක අරිහතුන් වහන්සේටයි.
'pabhassaramidaṃ bhikkhave cittaṃ'이라는 것의 성품입니다. 그 성품은 avijjā와 taṇhā를 걷어 낸 arahant께만 있습니다.
එතනින් මෙහා ඉන්න අයද ඒ මට්ටමෙන් සෘතජ්ජනාව ලෝකය පිළිබඳ විශාල බලාපොරොත්තුවකින් අවධානය යොම කර ඉන්න මානසිකත්වයක් ගොඩන්නැගෙනවා.
그보다 아래에 있는 이들, 곧 puthujjana에게는 그 수준에서 세상에 대한 커다란 기대로 주의를 기울이고 있는 마음가짐이 쌓입니다.
මොකද වටිනවයි කියන අදහස නිසා. වටිනවායි කියන අදහසක් ඉන්නේ නිච්චයි, සැපයි, ආත්මයි කියන මේ දෘෂ්ටිය ගිලිහිලා නැති නිසා.
왜냐하면 값지다는 생각 때문입니다. 값지다는 생각이 있는 것은 nicca, sukha, attā라는 이 diṭṭhi가 떨어져 나가지 않았기 때문입니다.
ඒ නිසා ආශ්වාදයක් හොයාගෙන වටිනවා කියන දෘෂ්ටියෙන් යුත්ත ඒවා එනකන් බලා ඉන්නවා. මෙන්න මේ එනකන් බලා ඉන්න නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඇසුරු කරන බලාපොරොත්තුව සිතේ හටගන්නවා.
그래서 assāda를 찾으며, 값지다는 diṭṭhi를 품고 그것들이 오기를 기다리고 있습니다. 이렇게 오기를 기다리고 있기 때문에 형상, 소리, 냄새, 맛, 닿음을 가까이하려는 기대가 마음에 생깁니다.
මෙන්න මන ඕ කියන වචනය තමා මනෝ කියන එක හැදුවනේ. ඕංකාරයෙන් පෙන්නන්නේ ආරම්භ කරන්න තියෙන බලාපොරොත්තුවකින් ඉන්නවා නම් ඒකට කියනවා ඕ කියලා.
바로 이 'mana'와 'o'라는 말이 mano라는 말을 만든 것입니다. 'o' 소리가 보여 주는 것은, 무엇을 시작하려는 기대를 품고 있으면 그것을 'o'라고 한다는 것입니다.
මෑය කියන ඒ තුළට පිවිසෙන්න ආරම්භ වෙන්න බලාපොරොත්තු සහගත මානසිකත්වයකින් ඉන්නකොට කියනවා මනෝ අවස්ථාව මනෝ අවස්ථාව මනෝ අවස්ථාව
그 안으로 들어가 시작하려는 기대에 찬 마음가짐으로 있을 때, 그것을 mano 상태, mano 상태, mano 상태라고 합니다.
මෙන්න මේ මනෙන් ලෝකය අල්ලන්න බලාපොරොත්තුවින් ඉන්නකොට අන්න ඒ බලාපොරොත්තුව නිසා නැග එක්තරහ ශක්තියක්.
이 mano로 세상을 붙잡으려는 기대를 품고 있을 때, 바로 그 기대 때문에 어떤 힘이 생겨납니다.
අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා ඔය බලාපොරොත්තුව හටගන්න. පෙර පෙර දැකපු දේවල් වලට අනුව එහෙම දෙයක් මට මතුත් දකින්නේ නැත්නම්.
avijjā 때문에, taṇhā 때문에 그 기대가 생깁니다. 예전에 보았던 것들에 따라 '그런 것을 앞으로도 볼 수 있다면' 하고요.
අන්න බලාපොරොත්තුවක් ඇති වෙනවා. වටිනාකමක් ඇති වෙන්නේ පෙර ආශ්වාද සහගත දේවල් බලලා ආශ්වාද සහගතය වටිනවා කියලා දෘෂ්ටියක් ඇති කරගත්තොත්. ඒ දෘෂ්ටියෙන් බලාපොරොත්තු වෙනවා මතුත් ආශ්වාද සහගත එබඳු දේවල් බලන්න ඇත්නම්. මේ හැඟීම.
바로 그렇게 기대가 생깁니다. 값짐이라는 생각이 생기는 것은, 예전에 assāda에 찬 것들을 보고 'assāda에 찬 것은 값지다'는 diṭṭhi를 세웠을 때입니다. 그 diṭṭhi로 '앞으로도 그런 assāda에 찬 것들을 볼 수 있다면' 하고 기대합니다. 이런 느낌이지요.
මෙන්න මේ නිසා මන හැමේම ඕංකාරයෙන් යුත්ත වෙනවා. ඒ කියන්නේ එහෙම එකක් ආවොත් අල්ල ගැනීම සඳහා ආරම්භ කරපු අවස්ථාවෙන් යුත්තයි.
이 때문에 mana는 늘 'o'를 띠게 됩니다. 곧 그런 것이 오면 붙잡으려고 이미 시작해 놓은 상태를 띠는 것입니다.
මෙන්න මේ නිසා ඒ පුද්ගලයා හැම වෙලේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා අතීතයේ අත්දැකීම් වලින් අරගෙන එබන් මතු ගන්න ඇත්නම් කියන මානසිකත්වයකින් ඉන්නවා.
이 때문에 그 사람은 늘 형상, 소리, 냄새, 맛, 닿음이라는 것들을 지난 겪음에서 가져와 '그런 것을 앞으로도 얻을 수 있다면' 하는 마음가짐으로 지냅니다.
මෙන්න මේ අවස්ථාව නිසා එක්තරා ශක්තියක් ගොඩනැකිනවා. තමා බලාපොරොත්තු වෙන රූප සබ්ද ගන්ධ රස ස්පර්ශ යමකින් ගොඩනගනවද ඒ ගොඩනගෙන දේවල් බලාපොරොත්තු වෙන මූල මානසික ශක්තිය ගොන්නැගෙන්නේ බලාපොරොත්තු
이 상태 때문에 어떤 힘이 쌓입니다. 자기가 기대하는 형상, 소리, 냄새, 맛, 닿음을 무엇으로 쌓든, 그 쌓이는 것들을 기대하는 근본 마음의 힘은 기대에서 쌓입니다.
මෙන්න මේ නිසා මොකද වෙන්නේ? ලෝකයේ යම් ධර්මයක් පහළ වෙනවා නම් පහළ වෙන හැම ධර්මයන්ටම මුල් වෙනවා. අන්න ඒ ශක්ති විශේෂයෙන්.
이 때문에 어떻게 됩니까? 세상에 어떤 dhamma가 생겨난다면, 생겨나는 모든 dhamma의 뿌리가 됩니다. 바로 그 남다른 힘이요.
ඒ ශක්ති විශේෂයෙන් තමයි ආරම්භ කරලා සකස් කරලා දෙන්නේ.
그 남다른 힘이 시작하고 꾸려서 내주는 것입니다.
එතකොට බලාපොරොත්තුව දූසේ නම් පදුට්ඨ නම් ඒ මානසිකත්වය පදුට්ඨයි. බලාපොරොත්තුව පැහැපත් නම්, සුගති නම් ඒ මානසිකත්වය පසන්න නම්
그래서 기대가 더럽혀졌다면, paduṭṭha라면, 그 마음가짐은 paduṭṭha입니다. 기대가 맑다면, 좋은 쪽이라면, 그 마음가짐은 pasanna입니다.
ඒ පදුට්ඨ මනසකින් නම් අපි බලාපොරොත්තු තිබ්බේ. ඒකෙන් ගොන්නැගෙන්නේ දුක් කරදර වලට හේතුකාරක වන දේවල් තමයි ගොන්නැගිලා මුණ ගැහෙන්න වෙන්නේ.
그 paduṭṭha한 마음으로 우리가 기대를 품었다면, 그것으로 쌓이는 것은 괴로움과 어려움의 원인이 되는 것들이고, 그런 것들이 쌓여 우리가 마주치게 됩니다.
බලාපොරොත්තුව ප්‍රසන්න නම් ඊට ප්‍රසන්න ස්වභාවයට අනුවයි දෙයක් බලාපොරොත්තු වෙන්නේ.
기대가 맑다면 그 맑은 성품에 따라 무엇을 기대하게 됩니다.
ඒක යහපත් හිතකින් පුණ්‍ය හිතකින් ඇතිවෙන දෙයක්. ඒ හිතේ යමක් පහළ කරනවා නම් පහළ කරන්නේ ඉෂ්ට ප්‍රිය දේවල් වැඩිපුර.
그것은 좋은 마음, puñña의 마음에서 생기는 것입니다. 그 마음이 무엇을 생겨나게 한다면, 생겨나게 하는 것은 대개 바라고 좋아하는 것들입니다.
අප්‍රන්න නම් අනිෂ්ඨ අප්‍රිය දේවල්. එහම් ලෝකයේ තියෙන්නේ ඉෂ්ට ප්‍රිය හෝ අනිෂ්ඨ අප්‍රිය දේවල්.
맑지 않다면 바라지 않고 싫은 것들입니다. 그래서 세상에 있는 것은 바라고 좋아하는 것들이거나, 바라지 않고 싫은 것들입니다.
අරමුණු වෙනකොට එක්කෝ විෂ්ඨායි ප්‍රියයි. එහෙම නැත්නම් අනිෂ්ඨායි අප්‍රියයි. ඒ ලෝක සත්‍යයා සමහර වෙලාවට ප්‍රසන්නයි සමහර වෙලාවකට දූතයයි.
대상이 될 때 그것은 바라고 좋은 것이거나, 그렇지 않으면 바라지 않고 싫은 것입니다. 세상 중생은 어떤 때는 맑고 어떤 때는 더럽혀져 있습니다.
ඔය දෙකෙන්ම බලාපොරොත්තු වෙනකොට ඔය දෙකටම ගැලපෙන ඉෂ්පිය සහ අනිත්ත අප්‍රිය දෙකේම මිශ්‍ර දෙයක් ලෝකේ ධර්මයක් හටගන්නවා.
그 둘로 기대할 때, 그 둘 모두에 맞게 바라고 좋은 것과 바라지 않고 싫은 것이 둘 다 섞인 어떤 것, 곧 세상의 dhamma가 생겨납니다.
ධර්ම කියන වචනය පෙන්නන්න දරණ අර්ථයෙන් ධර්ම. මොනව ඇන්ද දරන්නේ?
dhamma라는 말이 보여 주는 것은 '지닌다'는 뜻에서의 dhamma입니다. 무엇을 지닙니까?
ආපෝ ධාතුව ආපෝ ධාතුව හැටියට තිබුණනම් තේජෝ ධාතුව තේජෝ ධාතුව හැටියට තිබුණනම් වායෝ ධාතුව වායෝ ධාතුව හැටියට තිබුණම් පඨවි ධාතුව පඨවි ධාතුව හැටියට තිබුණා. ඒවා සම්මිණයෙන් ගොඩනැගිච්ච ලෝකයක් ගොඩනැගෙන්නේ නෑ. ලෝකයක් දකින්න හම්බ වෙන්නේ නෑ.
āpo dhātu가 āpo dhātu대로, tejo dhātu가 tejo dhātu대로, vāyo dhātu가 vāyo dhātu대로, paṭhavī dhātu가 paṭhavī dhātu대로 따로따로 있었다면, 그것들이 한데 뭉쳐 이루어진 세상은 생겨나지 않습니다. 세상을 볼 수 없습니다.
එහෙනම් අපි යම් පෙර අතීත අත්දැකීම් මත යමක් භුක්ති වින්දනා නම් ඔය ආපෝ, තේජෝ, වායෝ පඨවීන ගති හතර වෙන් වෙන්ව තියලා භුක්ති ඉඳපු එකක් නෙමෙයි.
그러니 우리가 지난 겪음을 바탕으로 무엇을 누렸다면, 그것은 āpo, tejo, vāyo, paṭhavī라는 네 성질을 따로따로 떼어 놓고 누린 것이 아닙니다.
එහෙනම් දකින්න ඕනේ ඉස්සෙල්ලා ඔය ධාතු කියන අවස්ථාවට එන්න ඉස්සෙල්ලා. හිතේ ගති හතරක් පහළ වෙනවා ආපෝ, තේජෝ, වායෝ පඨවි.
그러니 그 dhātu라는 상태에 이르기 전에 먼저 보아야 합니다. 마음에 네 가지 성질이 생겨납니다. āpo, tejo, vāyo, paṭhavī입니다.
ආපෝ කියන්නේ බැඳෙන ලක්ෂණය. මොනවටද බැඳෙන්නේ? මෙතෙක් කල් අරමුණු කරපු මතක සටහන් වලින් ගත්ත දත්තවයන් උඩක් ඒ ආකාරය මතු හටගත්තා නම් ඒකේ බැඳෙනවා.
āpo는 묶이는 성질입니다. 무엇에 묶입니까? 지금까지 대상으로 삼은 기억의 자국에서 얻은 자료를 바탕으로, 그런 모양이 앞으로 생겨났다면 거기에 묶입니다.
අන්න ආපු ගති ලක්ෂණය ඒක ඔපනැගිලා හොඳට පැහැදිලිව තියෙනවා නම් අනිත් තෙද ගැඳිලා තියෙනවා නම් ඒක තමයි තේජෝ ලක්ෂණය.
그것이 āpo의 성질입니다. 그것이 반짝여 아주 뚜렷하다면, 빛이 어려 있다면, 그것이 tejo의 성질입니다.
ඒක මට ඕන හැටියට පරිහරණය කරන්න පුළුවන් නම්, එහාට මෙහාට කරන්න පුළුවන් නම්. එහෙම එහාට මෙහාට කරගන්න පුළුවන්, ගෙනියන්න පුළුවන්. මට ඕන හැටියට මුරුදු ස්වභාව ඇති. මට ඕන ගානට සද ස්වභාව ඇති. මෙහෙම දෙයක් නම් අම් සදෘ ස්වභාවය කැලෙන ස්වභාවය ඕන නම් වායෝ ගති ලක්ෂන.
그것을 내가 원하는 대로 다룰 수 있다면, 이리저리 옮길 수 있다면, 그렇게 이리저리 움직이고 가져갈 수 있다면, 내가 원하는 대로 부드러워지기도 하고 원하는 만큼 바뀌기도 하는, 이처럼 움직이는 성질을 원한다면, 그것이 vāyo의 성질입니다.
එතකොට මට ඒකේ පිහිටන්න පුළුවන් විදිහ මට්ටමකට ඒක ගොරෝසුවට ඒකට ගැලපෙන විදිහට හැදුනහම මට පරිභෝග කරන්න පුළුවන් මට්ටමට. අන්න පඨවි ස්වභාවය. ඔන්න ඔය ගති ස්වභාව
그리고 내가 거기에 자리 잡을 수 있게, 어떤 수준까지 그것이 굵어져 맞게 만들어져서 내가 누릴 수 있는 수준이 되면, 그것이 paṭhavī의 성품입니다.
අන්න පඨවි ස්වභාවය. ඔන්න ඔය ගති ස්වභාව හතරක් ඉස්සෙල්ලා හටගන්නවා හිතේ මොකක් නිසාද? වටිනවා කියන දෘෂ්ටිය නිකක්.
이 네 가지 성품이 먼저 마음에 생겨나는 것은 무엇 때문입니까? 값지다는 diṭṭhi 때문입니다.
වටිනවා කියන දෘෂ්ටියෙන් තමයි ඕවා ඔය ආකාරයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. වටිනවා කියන දෘෂ්ටිය අවිද්‍යාවේ දෘෂ්ටිය.
값지다는 diṭṭhi로 그것들을 그런 모양으로 기대하는 것입니다. 값지다는 diṭṭhi는 avijjā의 diṭṭhi입니다.
ඒ නිසා හැමෙලේම අවිද්‍යාවේ දෘෂ්ටියේ ඉන්න තාක්කල් ඔය ගති හතරක් බලාපොරොත්තු මානසිකත්වයක් ගොඩන්නගන්නා.
그래서 avijjā의 diṭṭhi에 머무는 한, 늘 그 네 성질을 기대하는 마음가짐을 쌓습니다.
අන්න එතකොට ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය, පඨවි ගතිය කියලා. හිතක් ගොඩන්නනගනට හිතේ ගති හතරක් මුල් වෙනවා.
그렇게 āpo의 성질, tejo의 성질, vāyo의 성질, paṭhavī의 성질이라는, 마음의 네 성질이 마음을 쌓는 데 뿌리가 됩니다.
මෙන්න මේ ගති හතර මුල් වුනහම මේ ගති හතරේ ක්රියාදාමේ හිතෙන් චිත්තජ කියන වචනය හිතෙන් ජනිත කරන්නා වූ අනුකූල රූපයක් ගොන්නගන්න හේතු වෙනවා. රූපයන්ගේ මූලය හිතෙන් ගොඩනගනේ මානසිකත්වය.
이 네 성질이 뿌리가 되면, 이 네 성질이 움직여 가는 과정이 마음에서, 곧 cittaja라는 말처럼 마음에서 생겨나게 하는, 그에 맞는 rūpa를 쌓는 원인이 됩니다. rūpa들의 뿌리는 마음에서 쌓는 마음가짐입니다.
ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය, පඨවි ගතිය කියලා හිතේ හටගන්න වටිනවා කියන නිගමනය නිසා. ඔය ගති හතරට අනුකූල වන්නා වූ දෙයක් නිෂ්පාදනය වෙනවා නම් මට පරිභෝග කරන්න. ඔන්න ඔය මානසිකත්වයත් එක්කලා ගොඩනැගින්න.
마음에 āpo의 성질, tejo의 성질, vāyo의 성질, paṭhavī의 성질이 생기는 것은 값지다는 결론 때문입니다. '이 네 성질에 맞는 것이 만들어진다면 내가 누리겠다', 바로 이 마음가짐과 함께 쌓입니다.
දැන් ආපෝ ගතිය වෙනම හිටින්න බැ. මොකද ආපෝ ගතිය යම් තැනකද ඒක හටගත්තේ වටිනාදියක් පරිහරණය කරන්න ගන්න කොටසක් වශයෙන්.
이제 āpo의 성질은 따로 있을 수 없습니다. 왜냐하면 āpo의 성질이 어디서 생겼든 그것은 값진 것을 다루려고 얻는 한 부분으로서 생겼기 때문입니다.
සිද ගැන්ිලා ගන්නෙත් ඒකේ ඒ කොටසක් වශයෙන්. ඒක එහාමි මෙහා කරගන්න සලන්න පුළුවන් ගතියක් ගන්නවා නම් ඒ ආශ්වාදීමට ඒක සකස් කරන්නේ කොටසක්. ඒක අතර අසුන ගෝචර කරගන්න පුළුවන් ගති ලක්ෂණයක් නම් ඒ ආශ්වාදය සඳහා වෙන් කරගත්ත මානසිකත්වයක්.
빛이 어린 성질을 얻는 것도 그 한 부분으로서입니다. 이리저리 움직이고 흔들 수 있는 성질을 얻는다면 그것은 그 assāda를 위해 마련하는 한 부분입니다. 그것을 붙잡아 대상으로 삼을 수 있는 성질이라면 그것은 그 assāda를 위해 떼어 놓은 마음가짐입니다.
එහෙනම් වටිනවයි කියන අවිද්‍යාවේ මානසිකත්වය හතර ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා ඔය විදිහට. ඔය හතර ආකාරයෙන්ම එක් වුනොත් තමයි බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න පුළුවන්. එන්නම් ආශ්වාදය සඳහා යමක් නිපදවාවගන්න පුළුවන්.
그러니 값지다는 avijjā의 마음가짐이 그렇게 네 가지로 움직입니다. 그 네 가지가 모두 하나로 모여야 기대를 이룰 수 있습니다. 그래야 assāda를 위해 무엇을 만들어 낼 수 있습니다.
දැන් හිතෙන්ම ඉපදවා ගත්තා වූ ගති හතර වෙන එ වෙනම ඵලෙන්නේ නැතුව මූලික වශයෙන් ඒකීය ලක්ෂණ ඇති. ඒඳුවම ඉතාම සියුම් චිත්තජ රූපයක් ඉපදුනවා. ඕකට අපි කිව්වා සුද්ධාෂ්ටකය කියන එකේ කොටස් හතරක්.
이제 마음에서 일으킨 네 성질이 따로따로 갈라지지 않고 바탕에서 하나인 성질을 띱니다. 그렇게 아주 미세한 cittaja rūpa가 생겨났습니다. 그것을 우리는 suddhaṭṭhaka라는 것의 네 부분이라고 했습니다.
වටිනාකමක් තියෙනවා කිව්වොත් ඕක තෘෂ්ණාවෙන් බැඳෙනවා.
값진 것이 있다고 하면 그것은 taṇhā로 묶입니다.
වටිනවා කියන අවස්ථාව අවිද්‍යාවෙන් එනකොට වටිනාකමට බැඳීම තෘෂ්ණාවෙන් එනවා. දැන් අවිද්‍යාව යම් තැනකද තෘෂ්ණාව එතන. තෘෂ්ණාව යම් තැනකට අවිද්‍යාව වෙනවා. අවිද්‍යාව නැති වෙනවා තෘෂ්ණාවක් නැති වෙනවා. තෘෂ්ණාව නැති වුනොත් අවිද්‍යාවත් ඉවරයි. න්
값지다는 상태가 avijjā에서 올 때, 그 값짐에 묶이는 것은 taṇhā에서 옵니다. avijjā가 있는 곳에 taṇhā가 있고, taṇhā가 있는 곳에 avijjā가 있습니다. avijjā가 없어지면 taṇhā도 없어집니다. taṇhā가 없어지면 avijjā도 끝납니다.
අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ලෝක සත්‍යයා මේ පැවැත්ම ඉන්නකම්. ඔන්න ඔය අවිද්‍යාව නිසා හටගන්න ආපෝ, තේජෝ, වායෝ, පඨයෝ කියන චිත්ත ගත්ති ලක්ෂණ හතරක්.
세상 중생이 avijjā와 taṇhā로 이 존재를 이어 가는 동안에는, 바로 그 avijjā 때문에 āpo, tejo, vāyo, paṭhavī라는 마음의 네 성질이 생겨납니다.
ඒක වර්ණවත් කරන වර්ණා කරන ගති ලක්ෂණයෙන් තෘෂ්ණාවේ ගතියක් වශයෙන්. ඒ වගේම ඒකේ ගෑවි ගෑවි ඒකේ ඈඳිලා හිට ගතිය ගන්ධ ගතියක් වශයෙන්ම ඒකම ඇතුරු කරගෙන වෙනෙහෙකට නොකින් ඒක පරිභෝග කරමින් ඒක ඇදිලා බැඳිලා ඉන්න ගතිය රස්ස හවා රස ගතියක් වශයෙන් ඒවා ගොඩනැගාගෙන ආරම්භ කරින්නේ ඒ තුළ ජනිත වෙලා ඒ තුළ පවත්වන ගතිය ඕ කියන ආරම්භ කර ඒ තුළ ජාතිය බිහි කරගන්න ගතියක්. එහෙනම් වන්න, ගන්ධ, රස, ඕජා කියන ගති හතරකුත් එකලා එකතුවයි හටගන්නේ.
그것을 빛깔 있게 하는, 물들이는 성질은 taṇhā의 성질로서 생기고, 또 거기에 닿고 닿아 붙어 있는 성질은 gandha의 성질로서 생기며, 그것을 가까이하며 거듭 누리면서 끌려 묶여 있는 성질은 맛보는 rasa의 성질로서 생기고, 그것들을 쌓아 시작하여 그 안에 생겨나 그 안에서 이어 가는 성질, 곧 'o'라는 시작을 하여 그 안에 태어남을 낳는 성질이 생깁니다. 그러니 vaṇṇa, gandha, rasa, ojā라는 네 성질도 함께 모여 생겨납니다.
මේන් අවිද්‍යාව යම් තැනකද ආපෝ, තේජෝ, වායෝ පඨවයෝ කියන ගති හතර. තෘෂ්ණාව යම් තැනකද වන්න, ගඳ, රස, ඕජා කියන ගති හතර. එහෙනම් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඉන්න සත්වයාට මනසේ හටගන්නවා. ආපෝ, තේජෝ, වායෝ පඨෝ වන්න, ගන්ධ, රස, ඕජා කියන ගති අටක්.
그래서 avijjā가 있는 곳에는 āpo, tejo, vāyo, paṭhavī라는 네 성질이 있고, taṇhā가 있는 곳에는 vaṇṇa, gandha, rasa, ojā라는 네 성질이 있습니다. 그러니 avijjā와 taṇhā로 지내는 중생의 마음에는 āpo, tejo, vāyo, paṭhavī, vaṇṇa, gandha, rasa, ojā라는 여덟 성질이 생겨납니다.
ඔය ගතිය යටෙන් එකක් වෙන් කරන්න බැහැ. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඉන්නකන් ඕකටම ඒකාන්තයෙන්ම හේතුකාර සම්බන්ධ ගතියක්.
그 여덟 성질 가운데 하나도 떼어 낼 수 없습니다. avijjā와 taṇhā로 지내는 동안에는 반드시 그것에 원인으로 이어져 있는 성질입니다.
ඒවා ඉස්සෙල්ලාම හිතෙන් ඉපදුන රූපය අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඉපදෙව්වා නම් ඔය ගති යටේ යුක්ත වෙනවා.
맨 처음 마음에서 생긴 rūpa를 avijjā와 taṇhā로 생겨나게 했다면, 그것은 그 여덟 성질을 띱니다.
ඒ නිසා ඉපදෙන රූපෙට ඔය ගති යටක ස්වභාවයක් ආයනික වෙනවා.
그래서 생겨나는 rūpa에 그 여덟 성질의 성품이 갖추어집니다.
එහෙනම් සුද්ධාසකය ආපෝ, තේජෝ, වායෝ පඨවි වන්න, ගන්ධ, රස, ඕජා කියන අර නාමයට අනුකූල රූප, ගති අටකින් යුක්ත වුනහම ඒ ගති අට අනුකූලව හැදිච්ච රූපයට කියනවා. අටාකාර රූපාරයන් එක්තැන් වෙලා වෙන් කරන්න බැරිවෙන නිසා අවිනර්භෝග රූප කලාපයයි කියන වචනයෙන් හඳුන්වනවා. ඔන්න ඔය සුද්ධාෂ්ටකය.
그러니 suddhaṭṭhaka란, āpo, tejo, vāyo, paṭhavī, vaṇṇa, gandha, rasa, ojā라는, 그 이름에 맞는 rūpa의 여덟 성질을 갖추었을 때, 그 여덟 성질에 맞게 만들어진 rūpa를 이르는 말입니다. 여덟 가지 rūpa가 한데 모여 떼어 낼 수 없게 되었기 때문에 avinibbhoga rūpa kalāpa라는 말로 부릅니다. 그것이 suddhaṭṭhaka입니다.
මෙන්න මේ ගති යටේ මූලාරම්භය තමයි ඒකේ තියෙන්නේ.
이 여덟 성질의 근본 시작이 그 안에 있습니다.
හැබැයි සුද්ධාර්ථකයකින් ඔය ටික භුක්ති විඳින්න බැහ.
그러나 suddhaṭṭhaka만으로는 그것들을 누릴 수 없습니다.
බලාපොරොත්තු වෙච්ච එක ඇහැක් වෙන්න ඕන රූපයක් වෙන්න ඕනේ භුක්තිය ලබන්න බලාපොරොත්තුවෙන් කනක් හැදෙන්න ඕනේ ශබ්දයක් හැදෙන්න ඕනේ භුක්තිය ලබන්න නාසයක් හැදෙන්න ඕනේ ගන්ධයක් ලැබෙන්න ඕනේ බුක්තියක් ලබාගන්න දිවක් ලැබෙන්න ඕනේ රසයක් ලැබෙන්න ඕනේ බුප්තියක් ලබාගන්න කයක් ලැබෙන්න ඕනේ කොට්ටබ්බයට දෙයක් ලැබෙන්න ඕනේ බුක්තියක් ලබාගන්න එහෙනම් මේවා ඒ සියුම් තත්ත්වයට වඩා හුඟාක් ගනී භවන වෙන්න ඕනේ එහෙනම්
기대한 것은 이렇습니다. 누리기 위해 눈이 있어야 하고 형상이 있어야 합니다. 누리기를 기대하여 귀가 생겨야 하고 소리가 생겨야 합니다. 누리기 위해 코가 생겨야 하고 냄새를 얻어야 합니다. 누리기 위해 혀를 얻어야 하고 맛을 얻어야 합니다. 누리기 위해 몸을 얻어야 하고 닿을 것(phoṭṭhabba)을 얻어야 합니다. 그러니 이것들은 그 미세한 상태보다 훨씬 더 굵어져야 합니다.
වඩා හුඟාක් ගනී භවන වෙන්න ඕනේ එහෙනම් මුලදිම සිත්තයෙන් නඉපතවපු ශක්තිය ඔය ආර ආරම්භක අවස්ථාවේදී නිහඬ කරන නිච්චල කරලා හටන් කෙළවර කරන ශක්තියක් වෙන්න බැ.
그러니 맨 처음 마음에서 일으킨 힘은 그 시작 단계에서 잠잠해지고 멈추어 끝나 버리는 힘일 수 없습니다.
ඒ ශක්තිය නදෙව්වේ ආස්වාදය ලබාගන්නා වේදනා නැමති ආශ්වාද භුක්තියට ගැලපෙන තැනට අවශ්‍ය දෙයක් නඉපදවන්න ඕනේ රූපය ඒ දේ නිෂ්පාදනය කරලා දෙන මට්ටමට ඒ ශක්තිය මුලදිම ගැබෙනවා අර සුද්ධාර්ෂකයත් එක්කලා.
그 힘은 assāda를 얻는 vedanā라는 assāda의 누림에 맞는 곳에 필요한 것, 곧 rūpa를 생겨나게 해야 합니다. 그것을 만들어 줄 수 있는 수준으로 그 힘이 처음부터 그 suddhaṭṭhaka와 함께 담깁니다.
එහෙනම් සුද්ධාර්ථකයේ චිත්තගේ අවස්ථාව චිත්තක්ෂණයක් ඉක්ම යනකොටම ලිවිලා ගිහිල්ලා. ඒ ශක්තිය ගැගත්ත නිදහස් රූප කලාපයක් වෙනවා. ඕකට එනවා උදුජ රූප කලාපයක් වුණා.
그래서 suddhaṭṭhaka의 citta 상태는 한 cittakkhaṇa가 지나자마자 떨어져 나갑니다. 그 힘을 담은, 풀려난 rūpa kalāpa가 됩니다. 그것이 utuja rūpa kalāpa가 되었습니다.
අසුරු සැනක් ගහන මොහොතක කෝටි ගානක්. එබඳු පරමාණු නැත්නම් අර සුද්ධාසක නිෂ්පාදනය කර කර ලෝකයට පෘථද්දූප වශයෙන් නිදහස් කර හරිනවා.
손가락 한 번 튕기는 순간에 수억 개입니다. 그런 원자들, 곧 그 suddhaṭṭhaka를 만들고 또 만들어 세상으로 풀어 놓습니다.
ඕකට අපි කියනවා ඕක දැක්කහම මූ මූලික චිත්ත කිරණ ඔය නිදහස් කරන්න.
그것을 보고 우리는 바탕이 되는 마음의 빛살이 그렇게 풀려난다고 말합니다.
හැබැයි මූලික චිත්ත කිරණ කිසිම යන්ත්‍ර සූත්‍රයකට ගෝචර වෙන්නේ අවිශය රූපයක්. විෂය කරන්න බැ. හිතේ මූලික රූපකලාප ගෝචර කරන්න උපකරණයක් නෑ.
그러나 바탕이 되는 마음의 빛살은 어떤 기계 장치에도 잡히지 않는 rūpa입니다. 잡아낼 수 없습니다. 마음의 바탕 rūpa kalāpa를 잡아낼 도구는 없습니다.
හැබැයි ඒ ගෝචර මූලික රූප කලාප එතන ඒ විදිහට පවතින්නේ නැහැ. ඒක ඊට වඩා දෙයක් නිර්මාණය කරනවා පස්සේ දේ ලබා දෙන්න.
그러나 그 바탕 rūpa kalāpa는 거기서 그대로 머물지 않습니다. 그것은 뒤에 필요한 것을 내주려고 그보다 더한 것을 지어냅니다.
ඒ නිසා ඒකෙන් මොකද කරන්නේ? ආපෝ, තේජෝ, වායෝ කියන ගති හතරේ ආරම්භකම රූපය ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන භූත රූප හතරකින් යුත්තයි.
그래서 그것은 무엇을 합니까? āpo, tejo, vāyo(, paṭhavī)라는 네 성질의 시작인 rūpa는 āpo bhūta, tejo bhūta, vāyo bhūta, paṭhavī bhūta라는 네 bhūta rūpa를 갖춥니다.
වන්න, ගන්ධ, රස, ඕජා කියන ඒකට ඒ නිසා උපදින රූප හතරකින් යුත්තයි. මෙන්න සුද්ධාෂ්ඨකය කියන රූපය ආරම්භා.
그로 말미암아 vaṇṇa, gandha, rasa, ojā라는, 거기서 생겨나는 네 rūpa를 갖춥니다. 이것이 suddhaṭṭhaka라는 rūpa의 시작입니다.
දැන් ආපෝ භූත වලින් කරන්න බැරි නිසා. ඊළඟට ආපෝ භූතයන්ගෙන් හටගත්ත සුද්ධාස්සක අනුකූලව දේ නිෂ්පාදනය කරන්න පොදි වශයෙන් බැඳි බැඳී සකස් වෙනවා. එකින් එකෙකට ආකර්ෂණය කරෙන්න අවස් දේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය විදි හැඩතලය ගනිමින් ඊට අනුකූලව පළවෙනි සකස් වීම වෙනකොට අන්න ඒ ආපෝ මහාභූත, තේජෝ මහාභූත, වායෝ මහාභූත, පඨවි මහාභූත කියන තැනට වැටෙනවා.
이제 āpo bhūta만으로는 할 수 없기 때문에, 다음으로 āpo bhūta들에서 생긴 suddhaṭṭhaka가 그에 맞는 것을 만들려고 다발로 묶이고 묶여 꾸려집니다. 하나하나 서로 끌어당겨 필요한 것을 만드는 데 알맞은 모양을 갖추면서, 그에 따라 첫 번째 꾸려짐이 일어날 때 āpo mahābhūta, tejo mahābhūta, vāyo mahābhūta, paṭhavī mahābhūta라는 자리에 이릅니다.
මෙන්න මෙතන්ට වැටනට පස්සේ. සියුම් රූප කලාපොලින් හටගන්නා වූ කයක් හටගැනීමට ඒක හේතු වෙනවා.
여기에 이른 뒤에는, 그것이 미세한 rūpa kalāpa들로 생겨나는 몸이 생기는 원인이 됩니다.
බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම කායකත්වය වයන හටගන්නේ අන්න ඒ සියුම් මහාභූත රූප කලාපයනේ.
brahmā들의 brahma 몸이 생겨나는 것은 바로 그 미세한 mahābhūta rūpa kalāpa에서이지요.
ඊට එහා කාම ලෝකේ භුක්ති විඳින්න ඒ සියුම් මට්ටම මදි. තව ගනීවනය වෙන්න ඕනේ. ඊට වඩා ගනීභවය වෙන ඇහැ. ඊට වඩා ඝනීපව රූපයක්. ස්පර්ශ කරලා කාමාස්වාද විඳින ගන්න ඕනේ. ඊටත් වඩා අර ග්රහපත්වයට වඩා ගනීවෙච්ච කනක් සහ ශබ්දයක් කාමාස්වාදයට ඕන. ඒ බ්රහ්මත්වයට සම්බන්ධ නැති. කාමයට හේතු වෙන ආකාරයෙන් ගනීවන නාසයක්, දිවක්, කයක් ඒවට ගන්ධ, රස, ස්පර්ශයක් ලබා දෙන දේ ඊට වඩා ගනී බව නොවනේ.
그 너머 kāma 세계에서 누리기에는 그 미세한 수준이 모자랍니다. 더 굵어져야 합니다. 그보다 더 굵어진 눈, 그보다 더 굵어진 형상이 있어야 합니다. 닿아서 kāma의 assāda를 누려야 합니다. 그 brahma 상태보다 더 굵어진 귀와 소리가 kāma의 assāda에 필요합니다. 그것은 brahma 됨과는 상관이 없습니다. kāma의 원인이 되도록 굵어진 코, 혀, 몸, 그리고 그것들에 냄새, 맛, 닿음을 내주는 것은 그보다 더 굵지 않겠습니까?
ඔන්න සුගතිගාමී ඊළඟ සත්වයාදී අවස්ථාවට පත් වුනාම දිව්‍යමේ ආදීවන්නාවූ කය නිබදවනකොට ඔය කියන තත්ත්වයට පත්වෙලා.
좋은 곳으로 가는 다음 중생의 상태에 이르러 deva 같은 몸을 생겨나게 할 때, 앞서 말한 그런 상태에 이릅니다.
සියුම් ධාතු කලාප බවට පත් වෙනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨයෝ ධාතු කියන එකේ සියුම් කොටසකස් වෙනවා. ඒක ඒ සියුම් කොටසේ කයට ඒක ගැලපෙනවා.
미세한 dhātu kalāpa가 됩니다. āpo dhātu, tejo dhātu, vāyo dhātu, paṭhavī dhātu라는 것의 미세한 부분으로 꾸려집니다. 그것이 그 미세한 부분의 몸에 맞습니다.
දැන් ඔතනදි අපි දකින්න ඕනේ කොහොමද වෙන්නේ කියලා. බොහොම සියුම් තැනක් ඔය විග්රහ කරගෙන න යන්න.
이제 여기서 우리는 그것이 어떻게 되는지를 보아야 합니다. 풀이해 나가기에 아주 섬세한 대목입니다.
දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. පොලි ළමය සුරතලට කුරතල් කතා කියමින් දඟලමින් ඉන්නවා දැක්කහම ඉතින් ඔය අත්තලා මුත්ලා මොකද කරන්නේ? ඕක බලා ඉඳලා හරි සතුටු වෙනවා.
이런 것을 생각해 봅시다. 어린아이가 귀엽게 옹알이하며 재롱을 부리는 것을 보면, 할아버지 할머니는 어떻게 합니까? 그것을 바라보며 아주 기뻐합니다.
අවිද්‍යා තෘෂ්ණාවි ගතියක් තමයි ඒකක්. ඒක ප්‍රියමනාප මන වඩන ආශ්වාදයක් එන දෙනක් එනවා දරු හුරතලින් එහෙනම් මුණු පුරාගේ මිනිබිරෙනගේ හුරතලේ.
그것이 바로 avijjā와 taṇhā의 성질입니다. 좋고 마음에 들어 마음을 부풀리는 assāda가 아이의 재롱으로 옵니다. 곧 손자 손녀의 재롱이지요.
දැන් මේ අවස්ථාව එනකොට පැත්තකෙනා සතුටුට වෙන්න එන්න පුළුවන් මට්ටමක් තියෙනවා. හැබැයි ඒ මට්ටමේ සතුට මදි වුනහම මොකද කරන්නේ?
이 상태가 오면 옆에서 바라보며 기뻐할 수 있는 수준이 있습니다. 그러나 그 수준의 기쁨이 모자라면 어떻게 합니까?
එයාට හිතෙනවා අල්ලගන්න, වඩාගන්න, ඉඹගන්න තව අවස්ථාවක්.
그 사람은 붙잡고, 안아 올리고, 입 맞추고 싶어집니다. 한 단계 더 나아간 것이지요.
එතකොටත් ඒ හුරතලේ තව වැඩියොත් මොකද කරන්නේ? අල්ල පොඩි කරන්නට හිදිලා. කෑ ගහනවා හිදිලා.
그때 그 귀여움이 더 커지면 어떻게 합니까? 꽉 붙잡아 으스러지게 껴안아 버립니다. 그러면 아이가 소리를 지릅니다.
අන්න ආශ්වාදයට වැඩිපුර බලාපොරොත්තු තියන්න තියන්න ගනී භවනය වැඩි වේට.
바로 그렇게 assāda에 기대를 더 걸고 또 걸수록 굵어짐이 커집니다.
හැබැයි වැඩි වෙනකොට එක දෙයක් වෙනවා. බලාපොරොත්තු වුනේ සුවයක් වුනාට වෙන්නේ රිදීමක්.
그런데 커질 때 한 가지 일이 생깁니다. 기대한 것은 편안함이었는데, 생기는 것은 아픔입니다.
සුවය බලාපොරොත්තු වෙලා වැඩියෙන් බලාපොරොත්තු තිබ්බාම ලැබෙන්න තිබිච්ච සුවය අඩුවෙලා වේදනාවන්ගේ වැඩි වෙනවා. නමුත් බලාපොරොත්තුව අධික නිසා ඒ වේදනාව දෙවෙනි කරලා අර සුවය හොයාගන්න දැඩිව ග්‍රහණය කරන්න යනවා.
편안함을 기대하며 기대를 너무 크게 걸면, 얻을 수 있었던 편안함은 줄고 vedanā의 아픔이 커집니다. 그런데도 기대가 지나치기 때문에 그 아픔은 뒤로 미루고 그 편안함을 찾으려고 더 세게 움켜쥐려 듭니다.
ආශ්වාදය අඩුවෙමින් ග්‍රහණ වේදනාව වැඩි වෙමින් වීට නම් නමුත් අවිද්‍යාව නිසා මේක වැටහෙන්නේ.
assāda는 줄고 움켜쥐는 아픔은 커지는데도, avijjā 때문에 이것이 깨달아지지 않습니다.
එයා නිදහස් සුවයෙන් ආස්වාදය දෙන දේවතාවන්ගේ මට්ටමට වඩා ඝනීභවනයක් ඕනැෙනවා. ඊට වඩා ගනීභවන ආස්වාදයක් වෙන මනුස්සය.
그는 자유로운 편안함으로 assāda를 주는 deva들의 수준보다 더 굵어진 것을 원합니다. 그보다 더 굵어진 assāda를 얻는 것이 사람입니다.
ඒ නිසා මොකද වෙන්නේ? දෙවියන්ට වඩා ගනීභ වෙන කුණක් අපිට හම්බ වෙනවා. අපි කුණු කොටත් 3දියකින් හටගත්ත කයක් ඒකනෙන් හදාගන්නවා.
그래서 어떻게 됩니까? deva들보다 더 굵어진 썩은 것을 우리가 얻게 됩니다. 우리는 썩은 서른두 가지로 이루어진 몸을 그렇게 지어 갖습니다.
හේතුව මොකද? අවිද්‍යාවේ, තෘෂ්ණාවේ, අධිකභාවය වෙනකොට ඒක දූෂ පැත්තට යන්නේ. දැන් අවිද්‍යාවේ තෘෂ්ණාවේ දූෂ්‍ය බවට පත්වෙනකොට සුද්ධ දෙයක් නඉපද වෙන්න බැ. ඒකේ පොඩ්ඩක් හරි දූෂය නිසා ඒකින් අශුද්ධ දෙයක් ඉපදෙනවා.
까닭이 무엇입니까? avijjā와 taṇhā가 지나치게 되면 그것은 더러움 쪽으로 갑니다. avijjā와 taṇhā가 더러워지면 깨끗한 것을 생겨나게 할 수 없습니다. 조금이라도 더러움이 있기 때문에 그것에서 깨끗하지 않은 것이 생겨납니다.
මේ හේතුව නිසා සිද්ධ වෙන්නේ මොකද? අසුද්ධතාවයෙන් වැඩිවනය වැඩි රූපයෝ නිෂ්පාදනය වීමයි.
이 까닭으로 일어나는 일은 무엇입니까? 깨끗하지 않음으로 더 굵어진 rūpa들이 만들어지는 것입니다.
මෙන්න මේ නිසා මොකද වෙන්නේ? ඝනී භවනයට පත්වෙච්ච ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන කොටස් හතරක්. ලෝකය නිෂ්පාදනය වෙනවා. ඒ ඝනී භවනයට අවශ්‍ය
이 때문에 어떻게 됩니까? 굵어진 āpo dhātu, tejo dhātu, vāyo dhātu, paṭhavī dhātu라는 네 부분으로 세상이 만들어집니다.
ලෝකය නිෂ්පාදනය වෙනවා. ඒ ඝනී භවනයට අවශ්‍ය කරන ඇහැක්, රූපයක්, කනක්, ශබ්දයක් එහෙනම් ඇහැ කියන උපකරණය රූප නැමති උපකරණ කන නැමති උපකරණය ශබ්ද ගෙනාත් දෙන උපකරණ නාසය නැමති උපකරණ ගන්ධයක කරසැන් දෙන උපකරණ දිව නැමති උපකරණ රස ගැප් කරපු උපකරණ කය නැමති උපකරණය පොට්ඨප්ය ගැප් කරපු උපකරණ ඔයා ආදි වශයෙන් ඇස කන දිවනාසය ශරීරය කියන ඒවට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා ලබා දෙන ග්රව්යමේදේ හටගැනීමට අර මහාභූතයෝ ධාතු බවට පත්වෙලා ඝනීභවන ධාතු බවට පත් වෙනවා.
그 굵어짐에 필요한 눈, 형상, 귀, 소리, 곧 눈이라는 도구, 형상이라는 도구, 귀라는 도구, 소리를 가져다주는 도구, 코라는 도구, 냄새를 마련해 주는 도구, 혀라는 도구, 맛을 담아 두는 도구, 몸이라는 도구, 닿음(phoṭṭhabba)을 담아 두는 도구, 이런 식으로 눈, 귀, 혀, 코, 몸이라는 것들에 형상, 소리, 냄새, 맛, 닿음이라는 것들을 내주는 물질들이 생겨나도록, 그 mahābhūta들이 dhātu가 되어 굵어진 dhātu가 됩니다.
මෙන්න මේසා ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ඒවා මනුස්ස ලෝකයේදී පස් ජල, ගිනි සුලං කියන හතරකට බෙදෙනවා.
이처럼 āpo dhātu, tejo dhātu, vāyo dhātu, paṭhavī dhātu라는 것들이 사람 세상에서는 흙, 물, 불, 바람이라는 넷으로 나뉩니다.
එතකොට වතා කීයක් එකිනීන් එකට ගනීභවය වෙච්ච එකේ ප්‍රතිඵලයක්ද? පස් ජල ගිනිසුලා.
그렇다면 흙, 물, 불, 바람은 몇 번이나 하나하나 굵어진 결과입니까?
හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ පස් වලින් ආස්වාදය වින්නත් නෙමෙයි. ජලයෙන් විතරක් ආසාද විඳින්නත් නෙමෙයි. ගින්නෙන් විතරක් ආසාදු විඳින්නත් නෙමෙයි. හුලගෙන් විතරක් ආසාදු විඳින්නත් නෙමෙයි. ඔය පස් ජල ගිනිසුලං කියන හතර සම්පිණ්ඩනයන්ගෙන් හටගත්ත ඇහැ රූප කන ශබ්ද දිව රස නාස ගන්ධ කය පොට්ඨබ්බ කියන මෙන්න මේවායේ ආස්වාද ඉඳීමට තමයි අවශ්‍ය දේට අපි බලාපොරොත්තුව තියා තියෙන්නේ. මොකද බලාපොරොත්තුව වේදනා භුක්තිය.
그러나 우리가 기대하는 것은 흙에서 assāda를 누리는 것도, 물에서만 assāda를 누리는 것도, 불에서만 assāda를 누리는 것도, 바람에서만 assāda를 누리는 것도 아닙니다. 그 흙, 물, 불, 바람이라는 넷이 뭉쳐 생겨난 눈과 형상, 귀와 소리, 혀와 맛, 코와 냄새, 몸과 phoṭṭhabba라는 바로 이것들의 assāda를 누리는 데 필요한 것에 우리는 기대를 걸어 놓았습니다. 왜냐하면 기대란 vedanā를 누리는 것이기 때문입니다.
වේදනාවක් ලබන්න නම් ඒ වේදනාවට අනුකූල දෙකක් දෙකක් දෙකක් ස්පර්ශ වෙන්න ඕනේ. ඇහැක් රූපයක් ස්පර්ශ වුනාමයි චක්ඛු වේදනාවක් එන්නේ. කනක් ශබ්දයක් ස්පර්ශ වුනාමයි ශබ්ද වින්දනයක් ඉන්නේ. නාසයක් ගන්ධයක් ස්පර්ශ වුනාමයි ඝාන වින්දනයක් ඉන්නේ. දිවක් රසයක් ස්පර්ශ වුනහමයි රස වින්දනයක් එන්නේ. කයක් පොට්ඨබක්බ්බයට දෙයක් එකතු වුනහමයි ආශ්වාද කායාශ්වාද වින්දනයක් එන්නේ. බලාපොරොත්තුව කායාශ්වාද වින්දනය මිස නිසා කිං එහාට නොවන නිසා.
vedanā를 얻으려면 그 vedanā에 맞는 둘이 닿아야 합니다. 눈과 형상이 닿아야 cakkhu vedanā가 옵니다. 귀와 소리가 닿아야 소리를 누림이 있습니다. 코와 냄새가 닿아야 냄새를 누림이 있습니다. 혀와 맛이 닿아야 맛을 누림이 옵니다. 몸에 phoṭṭhabba가 될 것이 닿아야 몸의 assāda를 누림이 옵니다. 기대는 몸의 assāda를 누리는 것일 뿐, 그 너머가 아니기 때문입니다.
අපේ මානසිකත්වයෙන් නිකුත් කරපු ශක්තිය යමක් නිෂ්පාදනය කරන්න නිකුත් වුණාද? ඔන්න ඒ වින්දන මට්ටම සකස් කරලා තියෙන මට්ටමක් එක දෙයක් නිෂ්පාදනය කරන්නයි නිකුත් වුනේ.
우리 마음가짐에서 내보낸 힘은 무엇을 만들어 내려고 나왔습니까? 바로 그 누림의 수준을 맞추어 놓은 수준의 것을 만들어 내려고 나온 것입니다.
ඒ නිසා අපිට යමක් නිෂ්පාදනය කරපුවහම රූපස්වාදය ශබ්දවාදය ගන්ධාශ්වාදය රසස්වාදය පොට්ඨබ්බ ආශ්වාදය කියන මේ ආශ්වාදයන්ට පැයන්න සුදුසු මට්ටමට නිෂ්පාදනය වුනාම අපි කියනවා පෑහුණා හෙවත් බැහුණා. ඒ දේ නියම ගාන්නට පැහිලා තියෙනවා.
그래서 무엇이 만들어졌을 때, 그것이 형상의 assāda, 소리의 assāda, 냄새의 assāda, 맛의 assāda, phoṭṭhabba의 assāda라는 이 assāda들에 맞도록 알맞은 수준으로 만들어지면, 우리는 '익었다'고 말합니다. 그것이 딱 알맞게 익어 있는 것입니다.
අන්න පැහිච්ච දේවල් අපිට හම්වෙනවා වුත්තයට ආස්වාද භුක්තියට පැහිච්ච දේවල් හම්බවෙන ආකාරය
그렇게 익은 것들이 우리에게 주어집니다. assāda를 누리기에 익은 것들이 우리에게 주어지는 방식입니다.
ඉද්ධ වුණා කියන්නේ ඒක පිහිටන්න පුළුවන්. ට ආශ්වාද භුක්තියට අවස්ථ වෙන කාරණාද එකක් පෑහෙනවා. පැහෙන එකේ පිහිටනවා.
'iddha'가 되었다는 것은 그것이 자리 잡을 수 있다는 뜻입니다. assāda를 누리기에 알맞은 것이 익습니다. 익은 것에 자리 잡습니다.
පැහිහෙච්ච එක ඉද්ධ වෙන්න ඕන ඉදෙන්න ඕනේ පැවහම ඉදුනහම තමයි අපේ භුක්තිය හම්බ වෙන්නේ.
익은 것은 iddha가 되어야, 다 지어져야 합니다. 익고 다 지어졌을 때 비로소 우리의 누림이 주어집니다.
පෑහෙනකොට භුක්තියට ලං වෙනවා. ඉද්ධ වුනහම භුක්තිය විඳිනවා.
익을 때 누림에 가까워집니다. iddha가 되면 누림을 즐깁니다.
දැන් ගොයම් පෑහෙනකොට කියනවා පැහුණා කියලා. වත් කිව්වහම කියනවා ඉදුනා කියලා. පැහිච්ච එක භුක්තියට ලං වුණා යෙදුනාට පස්සේ භුක්තියට ආවා.
벼가 여물 때 '익었다'고 합니다. 밥을 두고는 '다 지어졌다'고 합니다. 익은 것은 누림에 가까워졌고, 다 지어진 뒤에는 누림에 이르렀습니다.
දැන් පොඩිමට එක කොඩිය එක එහෙම පැහුවනොත් එහෙම කෙල්ල පැහිලා කියනවා. ඒක සකස් වෙනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඉදෙනවා කියන්නේ ඉද්ධ වුනා හෙවත් ඒ සඳහා ඉන්දෙව්වා. ඒ සඳහා පිහිටවාගත්තා.
'지어진다'는 것은 iddha가 되었다, 곧 그것을 위해 자리 잡혔다는 것입니다. 그것을 위해 세워 놓았다는 것입니다.
එහෙනම් පැහුනහම යෙදුනහම තමයි භුක්තියට ගැලපෙන දේ ආශ්වාදයට සම්බන්ධ වෙන්නේ.
그러니 익고 지어졌을 때 비로소 누림에 맞는 것이 assāda와 이어집니다.
මෙයින් එහාට ලෝක සත්වයාගේ බලාපොරොත්තුවක් නැති නිසා. එහිට එහා ලෝක නිර්මාණයක් සිද්ධ වෙන්න බැ. ඒ මට්ටමට ආවා. දැන් සිද්ධ වෙන්නේ නැවත වාරයක් ආපහු බිදිලා ගිහිල්ලා.
이 너머로는 세상 중생의 기대가 없기 때문에 그 너머의 세상 만듦은 일어날 수 없습니다. 그 수준에 이르렀습니다. 이제 일어나는 것은 다시 한 번 부서져 가는 일입니다.
අර පරමාණුකූව ගැප් කරපු ශක්තිය තව තවත් ඒකේ බලවත්ව තියෙනවානම්. ආයේ චක්‍රයක් ක්‍රියාත්මක වෙනවා. ආයේ සැරයක් පැහෙන මට්ටමට පල්ලෙහා එදලා එන්න. විදෙන මට්ටමට එන්න.
그 원자에 담긴 힘이 거기에 아직 더 세게 남아 있다면 다시 한 바퀴가 돌아갑니다. 다시 한 번 익는 수준으로 아래로 끌려 내려옵니다. 다 지어지는 수준으로 내려옵니다.
ඊට පස්සේ ඒක භුක්තියට ලබා දීලා භුක්ති අවස්ථාව ගත්තා හෝ නොගත්තා හෝ කාලේ ගිය ගමන්. ආයේ කැල්ල බැස්ගේ ආයේ සැරයක් බහිනවා පල්ලගෙන.
그 뒤 그것을 누림에 내주고, 누림의 기회를 잡았든 못 잡았든 시간이 흘러갑니다. 다시 그 조각이 내려오고, 다시 한 번 아래로 내려갑니다.
බැහැ ආයේ ආරම්භ කරනවා පැහෙන විදිෙන මට්ටමේ දෙයක් නඉපදවන්න.
내려와서 다시 익고 지어지는 수준의 것을 생겨나게 하기 시작합니다.
මෙන්න මේ ගැප් කරපු ශක්ති විශේෂය මොකෙන්ද ගැප් කළේ? අර අපිට අවශ්‍ය දේවල් මේ දේවල් අපේ භුක්තියට මෙන්න මේ දේවල් ඕනැලා ඇහැක් රූපයක් පිළිබඳ මැනගත්ත නිසා.
이 담긴 남다른 힘은 무엇으로 담았습니까? 우리에게 필요한 것들, '우리 누림에는 이런 것들이 필요하다' 하고 눈과 형상에 대해 재어 보았기 때문입니다.
කනක් ශබ්දයක් මැනගත්ත නිසා. නාසයක් ගන්ධයක් මැනගත්ත නිසා. ඒවට අවශ්‍ය කරන දේ මැනගත්ත නිසා. ඒ මැනීම ආරම්භ කරපු නිසා අපි මනෝ වුණා. චිත්ත වලට චිත්ත හැරිටියට තියන්නේ නැතුව මනෝයට පත් කළා කියනවා ඕගොල්ල.
귀와 소리를 재어 보았기 때문입니다. 코와 냄새를 재어 보았기 때문입니다. 그것들에 필요한 것을 재어 보았기 때문입니다. 그 재어 보기를 시작했기 때문에 우리는 mano가 되었습니다. citta를 citta인 채로 두지 않고 mano로 만들었다고 말합니다, 여러분.
මෙන්න මේ ක්‍රියාවලිය පූර්වංගම වෙලා මුලින් පහළ වෙලා.
바로 이 과정이 pubbaṅgama가 되어 맨 먼저 나타납니다.
ඔන්න ඔය ක්‍රියාවලිය නිසා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් හටගන්නේ ඒ ආකාරයෙන් රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්, ස්පර්ශය යමකින් යමක් දරනවද අන්න ඒ ඒවා දැරීමට හේතුකාර දෙයක් ලෝකේ පහළ කරනවා.
바로 그 과정 때문에 그 결과로 생겨나는 것은, 형상으로, 소리로, 냄새로, 맛으로, 닿음으로 무엇이 무엇을 지니든, 그것들을 지니는 원인이 되는 것을 세상에 생겨나게 하는 것입니다.
ඇහැ වශයෙන්, කන වශයෙන්, නාසය වශයෙන්, දිවය, කය වශයෙන් ලෝකයේ යම් රූපයක් ඒවා ලබා ගැනීමට අවශ්‍ය මට්ටම දරා හිටින්න පත් කරනවා.
눈으로, 귀로, 코로, 혀로, 몸으로서 세상의 어떤 rūpa를, 그것들을 얻는 데 필요한 수준을 지니고 있게 만듭니다.
ඔන්න ඔය ශක්තිය තුළින් සතර මහාභූතයන්ගෙන් සතර ධාතුව හැදිලා, සතර ධාතුවන්ගෙන් හැඩතල හදලා ඒ දේවල් ලෝකේ භුක්තියට පෑහෙන්න ඉදෙන්න සකස් කර දෙන වැඩපිලයක් තියෙනවා නම් ඔන්න ඔය වැඩපිළ එසේ දරා හිටින්නේ. ඔන්න ඔය
바로 그 힘으로 네 mahābhūta에서 네 dhātu가 만들어지고, 네 dhātu에서 모양을 만들어, 그것들이 세상의 누림에 맞게 익고 지어지도록 꾸려 주는 작업장이 있다면, 바로 그 작업장이 그렇게 지탱하고 있는 것입니다.
මනෝ කියන අවස්ථාවේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)