와하라까 코리아
CD016-01

CD016 · 1번째 · 2분 · 원문 녹음

CD 들어가는 말

A-HEDINWEMA-edit

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදාළා වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අර්ථ ධර්ම නිරුක්තනුව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැතිය තැන් විවර කරමින් වහරක ගෝනගල් දෙයිය අරිය චින්තාශ්‍රමාධිපති අභිඥාලාභී පූජ්‍යපාද ගරු වහරක අභේරතනා ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්න යෙදුනම ධර්ම සාකච්ඡා මෙම සංයුක්ත හැටියට අඩන් ගිය අප ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනාව ඇතු මා මාවෙසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිරිසදහම් සංයුක්ත සැතිලේ දාස්සේ සේවන සංයුත තැටියයි මේ

우리 Tathāgata Sammā Sambuddha께서 세상 중생들에게 크나큰 연민을 품고 가르쳐 주신 더없이 맑은 거룩한 saddharma를 뜻과 dharma와 nirukti에 따라 풀어 밝히시고, 오늘날 dharma가 가려져 있던 곳들을 열어 보이시는 Waharaka Gonagaldeniya Ariya Chintāśrama의 우두머리이시며 abhiññā를 얻으신 Pūjyapāda 존경하는 Waharaka Abhayaratana 스님께서 펼치신 dharma 이야기들, 곧 우리 ariya께서 하신 dharma 가르침을 담아 제가 엮은 'Nivan Vadana Siri Sadaham' CD 묶음의 열여섯째 CD가 바로 이것입니다.

සංයුත තැටිය ඇති විශේෂත්වය වනේ මෙහි අඩංගු දේශනා වලින් අන්තිමට සඳහන් දේශනා හතර හැර ඉති සියලුම දේශනා අපයන් වහන්සේ පැවිදි පැවිදි පැවිදිමට පත්වීමට ප්‍රථම මීට අවුරුදු හතරකට පහකට පමණ පෙර තවත් වද දේශනා වීමයි.

이 CD의 남다른 점은, 여기 담긴 가르침 가운데 맨 끝의 네 가르침을 빼고 나머지 모든 가르침이 우리 스님께서 pabbajjā를 받으시기 네댓 해쯤 앞서 하신 가르침이라는 것입니다.

මෙම දේශනා වලින් සිත පිළිබඳව විග්‍රහ වන දේශනාවල අගය තියාම කළ නොහැක.

이 가르침들 가운데 마음을 풀어 밝히는 가르침들의 값어치는 헤아릴 수조차 없습니다.

මෙව දේශනා අම් හඬපටි මාහට ලබා දුන්න ලද්දේ පූජ්‍යපාද කුලපිතියේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් මෙවිනි වටිනා දේස අනඟු හඬපති මාවෙත ලබාදීමෙන් උන්වහන්සේ විසින් කරන ලද ඒ මහඟු සත්කාරයට මේ අවස්ථාවේදී මාගේ නමස්කාර පූර්වක ස්තූතිය උන්වහන්සේට පිළිගන්නවමි.

이 가르침들이 담긴 녹음테이프를 저에게 건네주신 분은 Pūjyapāda Kulapitiye Dhammaratana 스님이십니다. 이렇게 값진 가르침 테이프를 저에게 주시어 베풀어 주신 그 크나큰 도움에, 이 자리를 빌려 스님께 엎드려 절하며 고마움을 올립니다.

එසේම මෙම සංයුක්තේ ඇති අන්තිම දේශනා හතර පටිගත කිරීමේදී ඇටූ දෝෂයන් නිසා සංයුක්ත සැටිවලට ගැනීමේදී හඬ අඩුවී ඇත.

또한 이 CD의 맨 끝 네 가르침은 녹음할 때 생긴 흠 때문에 CD로 옮기면서 소리가 작아졌습니다.

එම දේශනා හඬ වැඩි කොට අථාගන්නාමෙන් කරුණාවෙන් නිල්ලා සිටිමු. දැන් අපි සීර්තැකිය ඇති දේශනාවලට ආන්දෙමු. M

그 가르침들은 소리를 키워서 들어 주시기 바랍니다. 이제 CD에 담긴 가르침들로 들어가겠습니다.

번역 고르기