Na paro paraṃ nikubbetha kammaṭṭhāna
නපරෝ පරං නිකුබ්බේත කර්මස්ථානය
ස්ථානය වඩාගෙන යනකොට නොයෙක් බාධා එනවා නම් පරෝපරං නිකු්බේත නාති මඤ්ඤේත කත්තනං කංචි භයාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මිච්චෙය මාතාය යතා නියං පුත්තං ආයසායක පුත්ත මනටක්ඛවේ ඒවංපි සබ්බ භූතේසු මාන සම්භාවේ අපමානං මෙත්තංච සබ්බ ලෝකස්මීම් මාන සම්භාවය අපරිමානං උද්ධං අදෝච කිරියංච අසම්භාදංරං අසපත්තං කියන කර්මස්ථානය වරලා
kammaṭṭhāna를 닦아 나갈 때 여러 가지 걸림돌이 생긴다면, 'Na paro paraṃ nikubbetha, nātimaññetha katthaci naṃ kañci, byārosanā paṭighasaññā nāññamaññassa dukkham iccheyya, mātā yathā niyaṃ puttaṃ āyusā ekaputtam anurakkhe, evampi sabbabhūtesu mānasaṃ bhāvaye aparimāṇaṃ, mettañca sabbalokasmiṃ mānasaṃ bhāvaye aparimāṇaṃ, uddhaṃ adho ca tiriyañca asambādhaṃ averaṃ asapattaṃ'이라는 kammaṭṭhāna를 닦으십시오.
දැන් ඔය කර්මස්ථානය වඩනකොට කර්මස්ථානය අර ධම්මෝච යථා ධම්මෝ යථා අත්තෝ තථා පරිපජීතබ්බංචී කියන එතෙන්ට ධර්මය ධර්මය හැටියට දැනගෙන අර්ථවත් දැනගෙනයි පිළිපදින්න බහින්න ඕනේ.
이제 이 kammaṭṭhāna를 닦을 때에는, 'dhammo ca yathā dhammo, yathā attho tathā paṭipajjitabbaṃ'이라는 말처럼, dharma를 dharma 그대로 알고 그 뜻을 알고서 실천에 들어서야 합니다.
කර්මස්ථානය වඩනවා කියන්නේ පිරිපදිට වහිනවා. එහෙනම් කර්මස්ථානය වඩන්න බැහැපු කෙනා ධර්මය ධර්මය හැටියට දැනගෙන අර්ථවර්තවය ඒක දැනගෙන තියෙන්න ඕනේ.
kammaṭṭhāna를 닦는다는 것은 실천에 들어선다는 말입니다. 그러니 kammaṭṭhāna를 닦으려고 들어선 사람은 dharma를 dharma 그대로 알고, 그 뜻을 알고 있어야 합니다.
ඒ පිළිබඳ වටහීමක් නැතුව කර්මස්ථානයේ වාක්‍ය කොච්චර කිය හිටියත් වැඩෙන්නේ.
그것을 헤아려 알지 못한 채로는 kammaṭṭhāna의 글귀를 아무리 외고 있어도 자라지 않습니다.
දැන් මෙච්චර කල් මේ ලෝකේ අපිත් ලෝකයාත් කරපු කුබ්බැහිකම් දකින්න ඕන. මොනවද කුබ්බැහිකම් කියන්නේ? කුම්බ් බැහිය කියලා වචනයක් අපි නිකම තව අදත් තියෙනවා.
이제 지금껏 이 세상에서 우리도, 세상 사람들도 저질러 온 kubbæhikam(남을 들쑤시고 괴롭히는 짓)을 보아야 합니다. kubbæhikam이란 무엇입니까? 'kubbæhiya'라는 말은 오늘날에도 우리에게 남아 있습니다.
කුම්බැහිකම් නොකරන්න සත්වයට පත්වෙන්න ඕනේ. අනුන් කුපිත කරන වැඩ නොකරන්න ඕන.
kubbæhikam을 하지 않는 사람이 되어야 합니다. 남의 마음을 뒤흔들어 성나게 하는 짓을 하지 말아야 합니다.
වීළු තහළු කොළොප්පං ැනුම් පදකින් නින්ද අපහස කෙරීම් මේවා අනුන් කුපිත කරන වැඩ
놀림, 비아냥, 조롱, 빈정거리는 말, 헐뜯고 깎아내리는 것 — 이런 것들이 남의 마음을 뒤흔들어 성나게 하는 짓입니다.
ඒවා යමෙක් කරනවා නම් කුබ්බැහිකම් කරනවා කියන්නේ ඕක
누군가 그런 짓을 한다면, 그것이 바로 kubbæhikam을 한다는 말입니다.
මේවා තමයි මේ සසර එනකොට මේ ලෝක සත්වයෝ ලෝභ ද්වේශ මෝහයන්ගෙන් ගහන වෙලා කටයුතු කරමින් පුරුදු වෙලා තියෙන්නේ. ලේසියෙන් අත්හැරගන්න බැ.
이것들이야말로 이 세상 중생들이 saṃsāra를 거쳐 오면서 lobha, dosa, moha에 휩싸여 해 오며 몸에 밴 것들입니다. 쉽게 내려놓을 수 없습니다.
කෙනෙක් ඒවා කරනවා දැක්කා කියන දොස්කිය කෑගහන්න හොඳක් නැහ. සසර දෝෂය කොච්චර බලවත්වද කියලා සංවේගයක් උපද්දන්න ඕනේ.
누가 그런 짓을 하는 것을 보았다고 탓하며 소리 지르는 것은 좋을 것이 없습니다. saṃsāra의 허물이 얼마나 센지를 보고 saṃvega를 일으켜야 합니다.
ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් කටයුතු කරන ආපු සංසාර ගමන කොයි තරම් දෝෂ සහිතද කොච්චර ආසාවක් ඕනකමක් ඇරගන්න තිබුණත් මේවා ඇරගන්න බැරි විදිහට හිතේ කාවැදිලා නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවද?
lobha로, dosa로, moha로 움직이며 걸어온 saṃsāra의 길이 얼마나 허물투성이입니까? 아무리 벗어나고 싶은 바람이 있어도, 이것들이 벗어날 수 없을 만큼 마음에 깊이 박혀 쉬지 않고 움직이고 있지 않습니까?
මොනවා කරන්නද? අන්න ඒ ලෝක සත්‍යය කෙසේ හෝ මේකෙන් මිදෙත්වා.
어찌하겠습니까? 저 세상 중생들이 어떻게든 여기서 벗어나기를 바랄 뿐입니다.
ඔය අදහත ඔතන තියෙනවා තමන් පුළුවන් තරම් තමා විසින් එබන් කු්බැහිකම් නොකරන්න තේරුම් ගන්න ඕනේ.
그 뜻이 거기에 담겨 있습니다. 할 수 있는 만큼 스스로 그런 kubbæhikam을 하지 않도록 알아차려야 합니다.
ඒකේ කනිකුට මෙබඳ කුබ්බැහිකම් නොකරා කියන එක තමයි නපරෝ පරං නිකු්බේත කියලා.
서로에게 그런 kubbæhikam을 하지 않는 것, 그것이 바로 'na paro paraṃ nikubbetha'입니다.
එහි මම මේ ලෝකය අර ආශිර්වාද පතන්නා. අනේ මේ ලෝක සත්වයෝ එක එක් අනික්කුකට කු්බැහිකන් නොකරාවා කියලා.
거기서 나는 이 세상에 축원을 보냅니다. '아, 이 세상 중생들이 서로서로 kubbæhikam을 하지 않기를' 하고.
එහෙම කරනවා මම අනුන්ගේ අනුන්ගේ හිත කූපිත කරනවා. කු්බැහිකමක් කළොත් මම මොකක්ද මේ කියන එකේ තේරු.
그런데 내가 그렇게 남의 마음을 뒤흔들어 성나게 하고 kubbæhikam을 한다면, 내가 하는 이 말에 무슨 뜻이 있겠습니까?
අනික් කකුන්ටත් මෙහෙම කරන්න නොලැබේවා යහපත වේවා කියත පතයි. මම අනික් එකාගේ හිතදෝන කු්බැයි එකක් කුපිත කරන ඒවා කරනවා නම් මම මේ කියන වචනයට අනුකූල යථාවාදී තථාකාරී නැහැනේ.
'다른 이들도 이런 짓을 하지 않기를, 좋은 일이 있기를' 하고 바랍니다. 그런데 내가 남의 마음을 들쑤시고 성나게 하는 짓을 한다면, 나는 내 말에 맞는 yathāvādī tathākārī가 아니지 않습니까?
එහෙනම් බුදුපියාණන් වහන්සේගේ ධර්මය නම් අනුගමනය කරන්න. යථා වාදී තථාකාරී විය යුතුයි. යථාකාරී තථාවාදී විය යුතුයි. යමක් කිව්වා නම් ඒ විදිහට කරන කෙනෙක් වෙන්න ඕනේ. යමක් කරනකොට ඒ විදිහට කියන කෙනෙක් වෙන්න ඕනේ.
그러니 Buddha의 dharma를 따르려면 yathāvādī tathākārī여야 하고, yathākārī tathāvādī여야 합니다. 무엇을 말했으면 그대로 하는 사람이어야 하고, 무엇을 할 때는 그대로 말하는 사람이어야 합니다.
මෙන්න මෙතන මුල දැනගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. එහෙනම් මොන විදිහකින්වත් අනිකාගේ හිතපිත කරන යමක් ඇනම් මම ඒවා කරන්නේ නැහ. එහෙම නොකරන ගමන්.
바로 여기서 뿌리를 알고 깨달아야 합니다. 그렇다면 남의 마음을 성나게 하는 것이 있다면 나는 어떤 식으로든 그것을 하지 않습니다. 그렇게 하지 않으면서,
අනිකෙක් අනිකෙක්ගේ හිත කුපිත නොකරා කියන්නා වූ අර්ථය අරගෙන මම ලෝකෙට ආශිර්වාදයක් කරමින් මේ කර්මස්ථානය වඩනවා කියන්න පරෝ පරං නිකු්බේත කියන වචන කියන්න බැ.
'누구도 다른 이의 마음을 성나게 하지 않기를'이라는 뜻을 붙잡고 세상에 축원하며 이 kammaṭṭhāna를 닦는 것이 아니라면, 'paro paraṃ nikubbetha'라는 말을 입에 올릴 수 없습니다.
නාති මඤ්ඤේත කත්තනාංකති නොකටුතුකම් වැඩක් ඒවානේ වැඩක් වෙන ඒවා නෙමෙයි. පුරුදු වෙලා තියෙනවා අපි සසර ගමනේ අනන්ත අප්‍රමාණ සංසාරය පටන් එනකොට මොනවද අනුන් මෙහෙය යවන්නේ වැඩක් ඇති ඒවට නෙමෙනෙයි. මේ ලෝකේ වැඩක් නදී හෝමන් වැඩවලටයි ලෝකයා මෙහෙවන්න පුරුදු වෙලා තියෙන්නේ.
'nātimaññetha katthaci naṃ kañci' — 해서는 안 될 짓들, 쓸모없는 일들이지 쓸모 있는 일이 아닙니다. 우리는 끝없는 saṃsāra를 거쳐 오면서 남을 무엇으로 이끄는 데 길들어 있습니까? 쓸모 있는 일이 아니지 않습니까. 이 세상에서 쓸모없고 헛된 일로 사람들을 이끄는 데 길들어 있습니다.
මුලාවට පත් කරන වැඩවලට ලෝකයා ලෝකයා මෙහෙ යවන්න කටයුතු කරවන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒවා නොකටතු එකක්.
사람들을 홀리고 헤매게 하는 일로 이끌고 부추기는 데 길들어 있습니다. 그것은 해서는 안 될 짓입니다.
කටුතු මොනවද? නිවන් මගට හිනන දේ ඇරෙන්න නිවනට උපනිශරය වෙන දේ ඇරෙන්න තවත් මේ ලෝකයාට මොන කටයුතු ගැන උපදෙස් දෙන්නද?
해야 할 일이란 무엇입니까? nibbāna의 길에 맞는 것, nibbāna에 upanissaya가 되는 것 말고 이 세상 사람들에게 또 무슨 일을 일러 주겠습니까?
නිවන් මගට හේතු නොවන දෙයක් පිළිබඳ උපදෙස් වුනොත් ඒක නොකට යුත්තක්. එබ නොකටතුකම් කරන්න වටින්නේ නැ.
nibbāna의 길에 까닭이 되지 않는 것에 대해 일러 준다면 그것은 해서는 안 될 일입니다. 그런 짓은 할 값어치가 없습니다.
ඒ නිසා මම කොයි වෙලාවකවත් අන්තට නොකටතු වැර කරන්නේ නැහ. ලෝකය අරක් පතනවා එකින එකාට නොකටකම් නොකරාවා.
그래서 나는 어느 때에도 남에게 해서는 안 될 짓을 하지 않습니다. 그리고 세상에 바랍니다. 서로서로 해서는 안 될 짓을 하지 않기를.
මෙන්න මේ අර්ථය තේරුම් අරන් අනුගමනය කරන ගම නාති මඤ්ඤේත කට්තනං කංචී කියන මේ වාක්‍ය කියන්න ඕනේ.
바로 이 뜻을 깨닫고 따르면서 'nātimaññetha katthaci naṃ kañci'라는 이 글귀를 외어야 합니다.
ඒ වගේම අපි දකින්න ඕනේ හෙස් බව හිත රූර බවක් ඇති කරනවා නම්, සෞද්ර බවක් ඇති කරනවා නම් මෙන්න ඔවට කියනවා පොස් භව ඇති කරනවා.
또한 우리는 거친 마음을 보아야 합니다. 마음에 사나움을 일으킨다면, 무서운 성질을 일으킨다면, 바로 그것을 거친 마음을 일으킨다고 합니다.
රෝසනා කිව්වේ ඔන්න ඕකයි. පටිඝ සංඥා අපි කරන වැදි නිසා අනික් අයට තරහ එනවා.
'rosanā'라고 한 것이 바로 그것입니다. paṭigha saññā란, 우리가 하는 짓 때문에 다른 이들에게 성이 나는 것입니다.
තරහ එන වැයද අනිකක් අයට
다른 이들에게 성이 나게 하는 짓들 —
මෙන්න මේවත් අනික් අයට ඒවාය වාදගන්න. මේ නිවන් වගේ යන අයට වාදකන්න. ඒසා මමත් කොයි
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
නිවන් වගේ යන අයට වාදකන්න. ඒසා මමත් කොයි වෙලාවකවත් අනුන්ස් බවට පත් කරන අනුශයේ නගා සිට. එබඳුන්නා වූ දේවල් කරන්නේ නෑ.
그래서 나도 어느 때에도 남을 괴로운 처지에 빠뜨리는 그런 일들은 하지 않습니다.
අනු සැවට පත්වෙන විදිහේ සංඥා ඇති වෙන්නේ. කටයුතු කරන්නේ නැ.
남이 언짢아지는 그런 saññā가 생기도록 행동하지 않습니다.
මම මගේ ඒවා කරන්නේ ඔබට කරදරයක් නැහැනේ කිය මට ඕන එකක් කරනවා කියලා අනිකට කරදරයක් න ඒවා කරන්නේ නැහ. පටිඝ සංඥා ඇති කරන්නේ නැ.
'나는 내 일을 할 뿐이니 당신에게 아무 해가 없지 않느냐, 나는 내가 하고 싶은 것을 한다'고 하면서 남에게 폐가 되는 일은 하지 않습니다. paṭigha saññā를 일으키지 않습니다.
ලෝකයාගේ වරද නෙමෙයි සසර හැටි. මහරහතන් වහන්සේ ඒ වගේ අකම්පය ඒව ඉන්න බැහැ. ආර්ය මාර්ගය පූර්ණය කරන මුල් අයට පොඩ්ඩක් ඇහෙන්නනම් හිතට සැදැවලා තියෙනවා.
그것은 세상 사람들의 잘못이 아니라 saṃsāra의 됨됨이입니다. 큰 arahant처럼 흔들림 없이 있을 수는 없습니다. ariya magga를 채워 가는 첫걸음의 사람들은 조금만 들어도 마음이 거칠어지게 되어 있습니다.
අකමැති දෙයක් කරනවා දැක්කොත් කරදරඇත්ත දෙයක් කරනවා දැක්කොත් පටිඝ සංඥා පහළ වෙනවා.
싫은 일을 하는 것을 보거나 성가신 일을 하는 것을 보면 paṭigha saññā가 일어납니다.
දැන් මම මේ ලෝකේ තනින් නිදහස් සෛරී පුද්ගලයෙක් හැටියට වට ඉන්න බැහ. අනික් අයට සැදගති පහළ වෙන පටිඝ සංඥා ඇතිවෙන්න යම්කිසි වැඩපිල්ලක් ඇටනම් මල්ලන්න මම හොඳට නාසයේ දැනගෙන ඒවයෙන් හික්මලා. මගෙන් අනුන්ට කරදරයක් ඇති නොවේවා ඒ ආකාරයෙන් නිවම ජීවත් වෙන්න කියලා.
이제 나는 이 세상에서 혼자 제멋대로 사는 사람으로 있을 수 없습니다. 다른 이들에게 싫은 마음과 paṭigha saññā가 일어나게 할 만한 몸가짐이 있다면, 나는 그것을 잘 알아서 스스로를 다잡습니다. '나로 말미암아 남에게 폐가 생기지 않기를, 그렇게 고요히 살기를' 하고.
තමන්ගේ මනස ඇඩගහගන්න පුළුවන් වුණානද? මෙන්න මේකට කියනවා ධ්යා රෝසනා පටිඝ සංඥා ඒව හැති දැකලා නාංජ මඤ්ඤාස දුක්ඛ මිත්යෙ මේවා නිසා එකින එකාට දුක් නොදේවා. එකින් එයාට දුක් හරදල නොදේවා.
자기 마음을 다스릴 수 있었습니까? 바로 이것을 'byārosanā paṭighasaññā'라고 합니다. 그것들을 허물로 보고 'nāññamaññassa dukkham iccheyya' — 이것들 때문에 서로서로 괴로움을 주지 않기를. 서로에게 괴로움과 해를 주지 않기를.
නිවන් මග ලැබෙන්නේ නෑ. එහෙම කරන්න ගියොත් ඔය අදහස තේරුම් අරම්භයා රෝසනා පටිඝ සංඥා නාඤ්ඤහතු දුක මිචෙයය කියන වචනේ කර්මස්ථානය වශයෙන්ම වඩනවා. ක්‍රියාවෙන් එතන ඉන්න ඕනේ.
그렇게 하려 들면 nibbāna의 길을 얻지 못합니다. 그 뜻을 깨닫고서 'byārosanā paṭighasaññā nāññamaññassa dukkham iccheyya'라는 말을 그대로 kammaṭṭhāna로 닦습니다. 행동으로 거기에 머물러야 합니다.
මාතා යථා නියම් පුත්තා අන්න අපි ලෞකික ලෝකෝත්තර අදහත් දෙකක් ඔතන තියෙනවා.
'mātā yathā niyaṃ puttaṃ' — 여기에는 lokiya와 lokuttara, 두 가지 뜻이 있습니다.
මව් කෙනෙක් තමන්ගේ එකම පුතාට කියා ලෞකික අදහසක් තියෙනවා. අමාම මෑණියන් වහන්සේ නැවති බුදුපියාණන් වහන්සේ යථා නියම් පුතං කියන යථාර්ථවත් නියම පුතා කියන මහරහතන් වහන්සේ ලෝක පහළ කරලා දෙන්න අරිහත්්තයට පත්වෙන්න තුරු. ආයුෂා ඒක පුත්තමනක්ඛය අන්න ඒ එකම පුත්‍රයා හා සමාන එතන්ට පත් වෙනකන් අනුරක්ෂණය කරනවා. අරිහත්යට පත් වෙනකන් බාධා පමණවක් නැහැ. හැම උදව්වක් උපකාරයක්ම කරමින්, ආශිර්වාද කරමින් අනුරක්ෂණය කරනවා.
어머니가 자기 외아들을 대하는 lokiya의 뜻이 있습니다. 그리고 'amā mæṇiyan'이신 Buddha께서는 'yathā niyaṃ puttaṃ', 곧 참된 아들인 큰 arahant를 세상에 내어 주실 때까지, arahant가 될 때까지, 'āyusā ekaputtam anurakkhe' — 그 외아들처럼 그 자리에 이를 때까지 지켜 주십니다. arahant가 될 때까지 걸림돌은 조금도 없습니다. 온갖 도움과 보살핌을 주고 축원하면서 지켜 주십니다.
මෙන්න මේ බුදුරජාණන් වහන්සේ උපමාවට අරගෙන ඒව අපි සබ්බූතයේ මමත් වුනේ ඒ වගේ
바로 이 Buddha를 본보기로 삼아 'evampi sabbabhūtesu' — 나도 그와 같이,
උන්වහන්සේ උක්මට තමත් ඉන්නේ. එහෙනම් මමත් කවදාවත්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අන්න ඒ අමාම මෑණියන් වහන්සේ එකම පුතාහෙවත් ඒ රහතන් වහන්සේ පහළ වෙන තුළ ඒ භික්ෂූන් වහන්සේලා නැත්නම් ඒ ආර්යෝ අනුරක්ෂණය කරන්නේ කොහොමද? මමත් ඒ අනුරක්ෂණය කිරීම ආදර්ශයට අර මාත් එහෙම කටයුතු කරනවා. බාධක පමණවක් නෑ.
저 amā mæṇiyan께서 외아들을 대하듯, arahant가 나올 때까지 bhikkhu들, 곧 ariya들을 어떻게 지켜 주셨습니까? 나도 그 지켜 주심을 본보기로 삼아 그렇게 행합니다. 걸림돌은 조금도 없습니다.
උපකාර දෙනවා. එහෙම දෙන ගමන් මම ලෝකයා හටත් පතනවා. ඔබලත් ඒ ආකාරයෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ උපමාවට අරගෙන අමාම මෑණියන් වහන්සේ උපමා කරගෙන අරිහත්යට පත්වෙනතුරු ඒ ශ්රාවකයින්ට උදව් උපකාර කරමින් ආශිර්වාද කරමින් කටයුතු කරනවා වාහ.
도움을 줍니다. 그렇게 주면서 나는 세상 사람들에게도 바랍니다. 여러분도 똑같이 Buddha를 본보기로 삼고 amā mæṇiyan을 본보기로 삼아, arahant가 될 때까지 그 제자들에게 도움과 보살핌을 주고 축원하면서 행하십시오.
මමත් එහෙම කරමින් ලෝකයාටත් මම පතනවා අනේ ඒ ලෝකයත් ඒ තත්ත්වයට පත් වේවා. ඔන්න ඔය අදහස
나도 그렇게 하면서 세상에게도 바랍니다. '아, 이 세상도 그 자리에 이르기를.'
ලෝකයත් ඒ තත්ත්වයට පත් වේවා. ඔන්න ඔය අදහස අරගෙන මාතා යථා නියං පුත්තං ආයුෂා ඒක පුත්ත වන්රක්ඛී ඒවා අපි සබ්බූතේසූ මානසංභාවය අපරිමාන අන්න මානසං මට්ටම බලන්න හදයන් හෙවත් සිතවත්කම් තියාගන්නේ නැතුව හිතවත්කම් තියාගත්තා සංඝ නිකාදෝෂ සහිතයි. මානසං කියන මට්ටමේ පුද්ගලයා හඳුනාගන්නවා.
바로 그 뜻을 잡고 'mātā yathā niyaṃ puttaṃ āyusā ekaputtam anurakkhe, evampi sabbabhūtesu mānasaṃ bhāvaye aparimāṇaṃ'이라 합니다. 저 mānasa의 높이를 보십시오. hadaya, 곧 애틋한 정을 붙잡지 않고서 — 정을 붙잡으면 허물이 따릅니다 — mānasa의 높이에서 사람을 알아봅니다.
පුද්ගලත්වය පිළිබඳ ඇලීමක් බැඳීමක් ඇති කරගන්නෙත් නැතුව දයානුකම්පාවෙන් නිගමනය කරනවා මේ ලෝක සත්‍යය කවද හරි විමුක්තිය ලබාගන්න නම් මේ ආර්ය මාර්ගයම යන්න ඕනේ. මේ මග අනුගමනය කරන්න ඕනේ. මෙන්න මේ ගුණය මුල් කරගෙන.
그 사람에게 들러붙거나 얽매이지도 않으면서, 가엾이 여기는 마음으로 이렇게 헤아립니다. '이 세상 중생들이 언젠가 풀려남을 얻으려면 바로 이 ariya magga를 가야 한다, 이 길을 따라야 한다.' 바로 이 덕을 뿌리로 삼습니다.
අන්න ඒ මානසංඛීන මට්ටම අප්‍රමාණ ගුණයක් ඇති මාන සංඛීන මට්ටම ලෝක සතිය වඩත්වා. එයින් ඈතට නොයත්වා.
헤아릴 수 없는 덕을 지닌 저 mānasa의 높이를 이 세상 중생들이 기르기를. 거기서 멀어지지 않기를.
හදයම් කියන අවස්ථාවට බැඳිලා යාළු මිත්‍රකම් හදාගෙන අයිුතුකම් අසාධාරණකන්ගල මුල කුරන්නේ නැතුව අනේ මේ ලෝක සත්‍යයෙන් නිවන් දැකීමෙන් කෙළවර කනන් ලෝක සත්වයෙක් නේද කියන හැඟීමෙන් ඉක්මන්න නැතුව මෙන්න මේ ආකාරයෙන් ඒ යහපත කරත්වා කියන අධිෂ්ඨානය තියාගෙන මාන සංවය අපරිමානං කියලා ලෝකයටත් ආශිර්වාද කරනවා. සමුත් එහෙම කරන ගමන්
hadaya의 자리에 얽매여 벗을 사귀고, 옳지 못함과 그릇됨을 뿌리 삼지 않고서, '아, 이 세상 중생들은 nibbāna를 봄으로 끝맺을 중생이 아닌가' 하는 마음에서 벗어나지 않은 채, '이와 같이 좋은 일을 이루기를' 하는 굳은 다짐을 지니고 'mānasaṃ bhāvaye aparimāṇaṃ' 하며 세상에도 축원합니다. 스스로도 그렇게 하면서,
මෙත්තංච සබ්බ ලෝකස්මි මෙන්න මේ ආකාරයෙන් මේ මෛත්‍රිය සියලු ලෝකයාටත් මටත්
'mettañca sabbalokasmiṃ' — 바로 이와 같이 이 mettā를 온 세상에게도, 나에게도.
මාන සංවය අපරිමාණ මෙන්න මේ මාන සංවය හෙවත් මේ කියන්නා වූ හිතවත්කම් බැඳෙන්නේ නැති මෙන්න මේ උතුම් ගුණයට පත්වෙන ආකාරයට පිහිටාව අප්‍රමාණ මාන සංවය ඇතිව
'mānasaṃ bhāvaye aparimāṇaṃ' — 이 mānasa, 곧 정에 얽매이지 않는 이 거룩한 덕에 이르는 방식으로 자리 잡고, 헤아릴 수 없는 mānasa를 지니고서,
මෙත් පංච සබ්බ ලෝක අස්මී සියලු ලෝකයටත් අස්මීන් කියන්නේ තමන්ටත් ලෝකයටත් මටත් ලෝකයාටත් මටත් මෙත්ත සබ්බ ලෝකත් මාන සංවය මෙන්න මේ මාන සංවය අප්‍රමාණ මාන සංවය වඩන ලැබෙත්.
'mettañca sabbalokasmiṃ' — 온 세상에게도, 'asmiṃ'이란 자기 자신에게도라는 뜻입니다. 세상에게도 나에게도, 세상 사람들에게도 나에게도 mettā를 — 이 mānasa, 헤아릴 수 없는 mānasa를 기를 수 있기를.
උද්ධං අදෝච තිරියංච උඩ යට සහ වට හැමතෙනම අසම්භාදං මෙන්න මේ උතුම් ගුණයට තියෙන බාධා නැති වේවා. අවේරං මේකට වෛද කරන්න ඕන නැති වේවා. අසපත්තං සාප කරන්න ඕන නැති වේවා. සාප නොකරාවා.
'uddhaṃ adho ca tiriyañca' — 위로, 아래로, 둘레로 어디에서나. 'asambādhaṃ' — 이 거룩한 덕에 걸림돌이 없기를. 'averaṃ' — 원한을 품을 일이 없기를. 'asapattaṃ' — 저주할 일이 없기를. 저주하지 않기를.
මෙන්න මේ ගුණය තේරුම් අරන්නම් මේ අර්ථය තේරුම් අරන්න මේ කර්මස්ථානයේ දිගටම වඩනකොට තමාට බැඳිලා හිටපු යම්කිසි අමනුස්ස බන්ධන නොයෙක් ආකාර වින බන්ධන මොනවාහරි තිබුණා හිං හිංසා තිබුණ නම් මේ ඔක්කෝම දුරුවෙලා ගිහිල්ලා. උඩයට වට මහා ශාන්ත ආරක්ෂාවක්.
이 덕을 깨닫고 이 뜻을 깨달아 이 kammaṭṭhāna를 꾸준히 닦아 가면, 나에게 얽혀 있던 어떤 amanussa의 묶임이든, 여러 가지 주술의 묶임이든, 해코지든 있었다면 이것들이 모두 걷혀 나갑니다. 위로, 아래로, 둘레로 크고 고요한 지킴이 생깁니다.
ඒ ආරක්ෂාව වල්ල කඩ කරගෙන එන්න බෑ හරියට උඩ තියෙන අරට ඔසෝන් වායු පටලය කියන එක පසා කරගෙන උල්කාපාත වලට මෙහෙ ඉන්න බැහැ උඩ දිව පිච්චිල්ලා යනවා ඒකේ වැදිලා. පොළොවට වදින්නේ නැතුව පොළොව අපි නම් වටේ තියෙන ආරස්සාවලා තමයි අර වේරම්භ වාතය කිව්වා නැත්නම් අර ඔසෝන් වායු පටලය කිව්වේ. අන්න ඒඕසෝන් වායු පටලය පොළොව වට කරලා තියෙන වගේ අපි වට කරලා එක්තරා විදිහට ිරණ පටලයක් හැදෙනවා. ඕක අප්‍රමාණ පුණ්‍ය ඉරිතියකින් පහළ වෙන්නේ. වදාගෙන වඩාගෙන යනකොට ඔන්න ඔය කිරණ පටලය උඩය ඇයට වට වට කරනවා. ඊට පස්සේ
그 지킴을 부수고 들어올 수 없습니다. 마치 위에 있는 오존층을 뚫고 별똥별이 이곳까지 내려오지 못하고, 거기에 부딪혀 위에서 타 버리듯이 말입니다. 땅에 닿지 못하게 땅 둘레에 있는 지킴을 verambha 바람, 또는 오존층이라고 했습니다. 그 오존층이 땅을 둘러싸고 있듯이, 우리 둘레에도 어떤 식으로 빛살의 막이 생겨납니다. 그것은 헤아릴 수 없는 puñña의 힘으로 생겨납니다. 닦고 또 닦아 가면 그 빛살의 막이 위로, 아래로, 둘레로 감쌉니다.
කිරණ පටලය උඩය ඇයට වට වට කරනවා. ඊට පස්සේ කිසිම අමනුස බලවේගයකට හෝ කිසිම දේකට ඒ කිරණ පටලේ බිඳගෙන අපිට හිං හිංසා කරන්න ඇතුලත් වෙන්න බැරු යනවා. මුලා අදහත් වෙන්න එන්න බැරුව යනවා. ඉන්න යම්කිසි කොටසක් ඉන්නවානම් විකර්ශණය වෙලා විසි වෙනවා අහග
그 뒤로는 어떤 amanussa의 힘도, 그 무엇도 그 빛살의 막을 깨고 들어와 우리를 해코지할 수 없게 됩니다. 홀리려고 다가올 수도 없게 됩니다. 남아 있는 무리가 있다면 밀려나 멀리 튕겨 나갑니다.
හැබැයි මුල පටන් ගෙන යනකොට හිර වෙලා බැඳිලා ඉන්න අමනුස්සය ඉන්න තැන්වරලා තියෙන විසුලි ඇඹරි ඇඹරි කැඩි දැවි දැවි පිච්චි පිච්චි පිට වෙන්න පුළුවන්.
다만 처음 시작해 나갈 때에는, 갇혀 묶여 있던 amanussa가 머물던 자리에서 비틀리고 꼬이고 부서지고 타들어 가며 빠져나갈 수 있습니다.
ඇඟේ අමාරු, කොන්දේ අමාරු ඔයාගේ හිරව වෙන තැන්, තද වෙන තැන්, ගැසිලා යන තැන් ඔහොම ඉන්න පුළුවන්. ඒවා එකක්වත් ගන් ගන්න නැතුව දිගටම වලාගෙන යනකොට අර හිර කරපුවා ගැඳපුවා බන්ධන කරපුවා මනුයන් හරි තිබුණනම් ඒවත් ගැලවිලා යනවා. ආසාවට තරහවට ඇවිදින හිටපු ඥාති භූධාදී කොටස් විදියහනම් ඈත් වෙලා යනවා.
몸이 아프거나 허리가 아프거나, 갇히는 듯한 곳, 조이는 곳, 걸리는 곳이 그렇게 있을 수 있습니다. 그런 것에 하나도 마음 쓰지 않고 꾸준히 닦아 가면, 사람들이 가두고 묶고 얽어 놓은 것이 있었더라도 그것들까지 풀려 나갑니다. 탐심과 성냄을 품고 떠돌던 친족 bhūta 같은 무리들도 멀어져 갑니다.
දස මාර බලයක් අරගෙන ආපු වසර්ති මාරයාගෙන් මෙහීමෙන් අවිසක් හිටියා නම් ඒගොල්ලෝ තෑත් වෙලා යනවා කවදහරි කාටවත් බැරුව යනවා ඔය ගුණය ජය අරගෙන එට වැඩි බලයක් අරගෙන ඉන්න සියලුම යන්ත්‍ර මන්තර බල පරාදායි ආරක්ෂාවට ඔය ටික.
열 가지 Māra의 힘을 업고 온 Vasavatti Māra 쪽에서 가로막는 자가 있었다면, 그들도 언젠가는 물러갑니다. 이 덕을 이기고 그보다 더 큰 힘을 지닌 자는 아무도 없게 됩니다. 온갖 yantra, mantra의 힘이 다 집니다. 그것이 지킴입니다.
හැබැයි මොනවා ආවත් වළක්කන්න බැරි පාප කර්මයක දෝෂයක් ආවොත් එයි. හෙන ගහලා ගියා කමක් නෑහැ මම ඉන්නේ යථාර්ය කොතන ඉඳලා වැඩුවනම්. වළකින තරම වළකි මාර්ගය වැඩියි බාධා දුරු වෙලා යයි.
하지만 무엇이 오든, 막을 수 없는 pāpa kamma의 허물이 닥친다면 닥칠 것입니다. 벼락을 맞고 가도 상관없습니다. 내가 참된 자리에 서서 닦았다면 말입니다. 막을 수 있는 만큼은 막아지고, 길은 자라며, 걸림돌은 걷혀 나갑니다.
උපරිමයට වඩන්න පුළුවන් කෙනෙක් හිටිය නම් ජීවිතය දෙවෙනි කරන මානසිකත්වයක් උදා වුනා නම් ඒ සත්්ය සත්‍යයයි මම ඒකේ පිහිටන්නේ කියලා උදා වුනා නම් ලේසිය එන්නම් ඔහු අරන්න හම්බ වෙන්නෙත් නැහැ. හර කරන්න හම්බ වෙන්නෙත් නැ.
끝까지 닦을 수 있는 사람이 있다면, 목숨을 두 번째로 여기는 마음가짐이 생겨난다면, '그 참됨이 참됨이요, 나는 거기에 선다'는 마음이 생겨난다면, 그는 쉽게 붙잡히지도 않고 해코지당하지도 않습니다.
අන්න එයාට පිහිටන අර මනුස්සානං පියෝහ හෝති අමනුස්සානං පියෝහ හෝති ආදි වශයෙන් පෙන්නපු. මනුස්සයෝ ප්‍රිය කරන්න පටන් ගන්නවා. අමනුස්සයෝ ප්‍රිය කරන්න පටන් ගන්නවා. මුලාව දුරු වෙලා යනවා. මුඛවරණය පැහැපත් වෙනවා. ඒ වගේම වස විස වදින්නේ නැතුව යනවා. ගිනි විස වදින්නේ නැතිවා. කළු ගිනි පහලක් ගහන්න නැති වට වදින්නේ නැතුව යනවා. දෙවියෝ ආරස්වා කරනවා. වහාසිත සමාධිගත වෙනවා. නුඹුලාව කල්ිය කරනවා. මෙලෝදී අරිහත්වයට පත්නවො බඹලව එක දිලා තුළ ටික සම්පූර්ණ කරගන්නවා. එකොනිසංසයක් ලබන්න හේ තියෙනවා ඔය ටික හරියට කළොත්. තව
그런 사람에게는 'manussānaṃ piyo hoti, amanussānaṃ piyo hoti' 하고 보여 주신 것들이 깃듭니다. 사람들이 아끼기 시작합니다. amanussa들이 아끼기 시작합니다. 홀림이 걷혀 나갑니다. 얼굴빛이 맑아집니다. 또 독이 닿지 않게 됩니다. 불도 독도 닿지 않습니다. 칼날도 닿지 않게 됩니다. deva들이 지켜 줍니다. 마음이 빨리 samādhi에 듭니다. 헤매지 않고 숨을 거둡니다. 이 세상에서 arahant가 되지 못하면 Brahma 세계에 태어나는 것까지 모두 채웁니다. 이것을 바르게 하면 열한 가지 좋은 열매를 얻을 수 있습니다.
හේ තියෙනවා ඔය ටික හරියට කළොත්. තව භාවනාවක් නැතත් ඔය ටිකේ හරි ශක්සය ඔච්චලයි. මූල ධර්මය තේරුම් අර ගත්ත කෙනෙක් ඔය භාවනාව කළොත් අනාගාමී ඵලයෙන් බඹරදිනවා නිසා කායෙත් මෙලවට එන්නේ නැහ. බල උතුම්ම බලයක් ඔය භාවනාවේ තියෙනවා.
다른 bhāvanā가 없어도 이것만의 힘으로 넉넉합니다. 뿌리가 되는 dharma를 깨달은 사람이 이 bhāvanā를 하면 anāgāmī phala로 Brahma 세계에 나므로 이 세상에 다시 오지 않습니다. 가장 거룩한 힘이 이 bhāvanā에 있습니다.
ඉතින් ඕවා අත්යල් භාවනා කිය මම කියන එකන් ඉල්ලා අහින් ඉන්න නෙමෙයි තියෙන්නේ. අර්ථවත්ව වටහාගෙන තමන් වඩන්න. වඩලාම ප්රකුණ කරලා ඕවා සත්‍ය භාවනාසක් ඔව් අය
그러니 내가 이것들을 bhāvanā라고 말한다고 그저 듣고만 있으라는 것이 아닙니다. 뜻을 헤아려 스스로 닦으십시오. 닦아서 몸에 익히십시오. 이것들은 참된 bhāvanā입니다.
ප්රකුණ කරලා ඕවා සත්‍ය භාවනාසක් ඔව් අය අමුතුවෙන් හිතා බල බලා ගොත ගොතා දුන්න ඒවා නෙමෙයි. ධර්මානුකූලවම හේතුඵල ඇතුව පෙන්නපු ඒවා ඒ නිසා ඔය ප්‍රතිඵලය ලබන්න පුළුවන්. ලබාගන්න
누군가 새로 궁리해서 엮고 꾸며 내놓은 것이 아닙니다. dharma에 맞게 까닭과 열매를 갖추어 보여 주신 것들이므로 그 열매를 얻을 수 있습니다. 얻으려면…