saḷāyatana bhāvanā
සලායතන භාවනාව
අපි උදේ භාවනාවක් සිද්ධ කළා
우리는 아침에 bhāvanā를 했습니다.
ඇස පිළිබඳව රූපය පිළිබඳව චක්ඛු විඤ්ඤාණය පිළිබඳව චක්ඛු සංරය පිළිබඳව චක්ඛු සම්පස්සජා වේදනා පිළිබඳව
눈에 대해, 빛깔과 모양(rūpa)에 대해, cakkhu-viññāṇa에 대해, cakkhu-samphassa에 대해, cakkhu-samphassajā vedanā에 대해서 말입니다.
දැන් ඔතන ඔය කියවෙනකොට අපි දකින්න ඕන හරියක් තියෙනවා.
이제 그것을 읊을 때 우리가 보아야 할 알맹이가 있습니다.
ඇස අනිච්චයි, දුක්ඛයි, අනත්තයි. එහෙනම් චක් චක්ඛුසයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි මමයයි ගැනීමට, මගේයි ගැනීමට මගේ ආත්මයයි ගැනීමට සුදුසු නොවන්න ඕනේ.
눈은 anicca이고 dukkha이고 anatta입니다. 그렇다면 'cakkhu는 anicca, dukkha, anatta이니, 나라고, 내 것이라고, 나의 attā라고 여기기에 알맞지 않다'는 것이 되어야 합니다.
දැන් ඔතනින් අපි ගන්නකොට ඕක දකින්න ඕනේ. ඔය චක්ෂුස යෝ කියන වචනය ගත්තහම අපේ ඇත් දෙක විතරක් නෙමෙයි ඔතන ගත්තේ. දුර වේවා, ළඟ වේවා, සියුම් වේවා, ඝන වේවා අතීත වේවා, අනාගත වේවා වර්තමාන වේවා. හීන වේවා, ප්‍රණීත වේවා. ඇසය යයි යමක් යම් තැනක වීත යම් තැනක වීද මතු යම් තැනක වන්නේද මේ සියල්ලම චක්ෂුසේෝ කියන වචනයට ගත්තා.
이제 거기서 우리가 받아들일 때 이것을 보아야 합니다. 'cakkhu'라는 낱말을 들 때, 거기서 말한 것은 우리 두 눈만이 아닙니다. 멀든 가깝든, 미세하든 거칠든, 지나간 것이든 앞으로 올 것이든 지금 것이든, 낮든 뛰어나든, 눈이라는 것이 어느 곳에 있었든, 어느 곳에 있든, 앞으로 어느 곳에 생기든, 이 모두를 'cakkhu'라는 낱말에 담았습니다.
කාගේවත් එකක් ඉතුරු වෙලා නෑ ඇහැ. දෙවියන්ගේ රහමයන්ගේ එහැක් ඉතුරු වෙලත් නෑහ. ඒකත් ඕකට අහුවුණා. අපේ ඇත් දෙකත් අහුවුණා. සියලුම සතුන් ගැත් අහුණා. අතීතයේ තිබිච්ච අය ඇස් තිබිච්ච අයගේවත් දැන් තියෙන ඒවත් මතු හටගත්තොත් හටගන්න තියෙන ඇසුත් අහුවුණා. ඔන්න ඒ සියල්ලම කැටි කරලා තමයි චක්‍ෂුසයෝ කියන වචනය ගත්තේ.
누구의 눈 하나도 빠지지 않았습니다. devā와 brahmā의 눈도 빠지지 않았습니다. 그것도 여기에 걸렸습니다. 우리 두 눈도 걸렸습니다. 모든 살아 있는 것들의 눈도 걸렸습니다. 지난날 눈을 가졌던 이들의 것이든, 지금 있는 것이든, 앞으로 생긴다면 생겨날 눈이든 다 걸렸습니다. 바로 그 모두를 하나로 묶어서 'cakkhu'라는 낱말을 쓴 것입니다.
ඕක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා අහලා තේරුම් අර තියෙන්න ඕනේ.
그것을 먼저 듣고 이해해서 알아 두어야 합니다.
එතකොට මේ එකම තැනක හරි මේ තිබුණ ඇහැක් අපි ලබලා තිබුණා නම් දැන් ලබලා තියෙනවා නම් මතු ලබන්න බලාපොරොත්තු වෙනවා නම් මෙච්චර කල් තිබිච්ච අපි කැමති සේ පැවතුනාද කියලා අපි බලන්න ඕනේ.
그러면 어느 한 곳에서라도 우리가 이 눈을 얻었었다면, 지금 얻었다면, 앞으로 얻기를 바란다면, 그토록 오래 있어 온 그것이 우리 뜻대로 이어졌는지 살펴보아야 합니다.
ඔය එකම ැත්තනකවත් හටගත්ත ඇහැක රෝගයක් හැදෙනවලා අපි කැමති නැහ. කැමති වෙලා නැහ. දැන් කැමති වෙන්නෙත් නැ. මතු ඇහැක් හැදුනොත් හෝ මේ තියෙන ඇහේ මතු දවසක හරි. එදක් හැදෙනවට කැමතිත් නැ. අඳුරු වෙනවට පේන්නේ නැති වෙනවෙනාට කැමතිත් නැ. අතීතයේ තිබ පිවිච්ච අර නුනා අයවට කැමතිත් නැහ. දැන් වෙනවට කැමතිත් නෑහ. මේ ඇහැට හෝ මතු හැදෙන ඇහැකට හෝ එහෙම කරදරයක් වෙනවට කැමති නැහ.
어느 한 곳에서 생긴 눈이라도 병이 나는 것을 우리는 바라지 않습니다. 바란 적도 없고 지금도 바라지 않습니다. 앞으로 생길 눈이든 지금 있는 이 눈이든 어느 날 병이 나는 것을 바라지 않습니다. 흐려지는 것도, 보이지 않게 되는 것도 바라지 않습니다. 지난날 있던 눈이 그렇게 되는 것도 바라지 않았고, 지금 그렇게 되는 것도 바라지 않습니다. 이 눈에든 앞으로 생길 눈에든 그런 탈이 나는 것을 바라지 않습니다.
නමුත් මේ අතීත අනාගත වර්තමාන තුන් කල්ලේ සියුම් ගාන දුරළඟ හීන ප්රණීතබඳු ඇහැක් ලැබිලත් හිටියත්. දැන් ලැබිලා තිබුණත්. මතු හටගත්තත්. කැමති සේ පැවැත්මට යටක්ද නැද්ද කියලා අපි හිතලා බලන්න ඕනේ.
그러나 지나간 때, 앞으로 올 때, 지금이라는 세 때에 걸쳐, 미세하든 거칠든, 멀든 가깝든, 낮든 뛰어나든, 그런 눈을 얻었었든, 지금 얻었든, 앞으로 생기든, 그것이 뜻대로 이어지는 데 따르는지 아닌지 우리는 곰곰이 생각해 보아야 합니다.
අපේ කැමති සේ හටගන්න එකක්ද නැත්නම් ධර්මතාවයට අනුකූලව හටගත්තා නම් දුර්වල වෙලා විපරිණාමයට පත් වෙලා යන එකක්ද අපිට හටගන්නවා. දැන් තියෙන්නේ මතු හටගත්තොත් හටගන්න.
우리 뜻대로 생기는 것인가, 아니면 dhammatā에 따라 생겨나서 약해지고 바뀌어 가는 것인가—지난날 생긴 것이든, 지금 있는 것이든, 앞으로 생긴다면 생겨날 것이든 말입니다.
බලනකොට අපි දකිනවා එක දෙයක්. දුර්වල වෙනවට අපි කොච්චර අකමැති වුණාද? ඒවා දුර්වල වෙනවා. ඒ වගේම ලෙඩ රෝග හැදෙනවට කොච්චර අකමැති වුණත් ලෙඩ රෝගලට දුරු වෙනවා. වැනසෙනවට කොච්චර අකැමැති වුණත් වැනසෙනවා.
살펴보면 우리는 한 가지를 봅니다. 약해지는 것을 우리가 얼마나 싫어했습니까? 그래도 그것들은 약해집니다. 마찬가지로 병이 나는 것을 아무리 싫어해도 병에 시달립니다. 무너지는 것을 아무리 싫어해도 무너집니다.
එහෙනම් ඇහැට ඕනම ධර්මතාවය ඕක මිසක්. අපේ කැමැත්ත අකැමැත්ත නෙමෙයි. මෙන්න මේක දැකලා තියෙන්න ඕනේ.
그렇다면 눈에 걸맞은 것은 오직 그 dhammatā일 뿐, 우리의 좋아함과 싫어함이 아닙니다. 바로 이것을 보아 두어야 합니다.
එහෙම දැනගත්තා නම් අපිට කියන්න පුළුවන් මේ ඇහැ කැමැති සේ නෑ කියන ධර්මතාවයට අයිතිය තියෙන්නේ. ඇසයයි යමක් වේනම් කැමති සේ පවතිනවා කියන ධර්මතාවයට අයිති නැහ.
그렇게 알았다면 우리는 말할 수 있습니다. 이 눈은 '뜻대로 되지 않는다'는 dhammatā에 속해 있다고. 눈이라는 것이 무엇이든 '뜻대로 이어진다'는 dhammatā에는 속하지 않습니다.
ඒවට උරුම ධර්මතාවයක් තියෙනවා ඒකට අපි කැමතිනේ. නමුත් ඒකට අයිති ධර්මතාවය මොකක්ද? හටගත්ත යමක් ඇට නම් දුර්වල වෙලා වැහැරිලා විනාශ වෙනවා. ඒකට අපි කැමති. නමුත් හිමි ධර්මතාවය මොකක්ද? හටගත්ත ඇහැකට නම් ඒක දුර්වල වෙලා ඒ වගේම වැහැරිලා, නිරඩු රෝග ඇදිලා යන එක.
그것들이 물려받은 dhammatā가 있는데, 우리가 좋아하는 쪽은 따로 있지요. 그러나 거기에 속한 dhammatā는 무엇입니까? 생겨난 눈이라면 약해지고 시들어 무너집니다. 우리가 바라는 것은 따로 있어도, 그 주인 된 dhammatā는 무엇입니까? 생겨난 눈이라면 약해지고, 시들고, 늘 병에 끌려가는 것입니다.
එහෙනම් ධර්මතාවය ඒක නම් අපේ කැමැත්ත අකැමැත්ත ඒකට බලපාන්නේ නැත්නම්. අපි කැමැති වුණයි කියලා පවතින්නෙත් නැත්නම්. අපි එහෙම අකැමැති වෙනට අපේ අකැමැත්ත බලපාන්නෙත් නැතුව ඒවට ඒකම උරුම වෙනවා.
그렇다면 dhammatā가 그것이고 우리의 좋아함과 싫어함이 그것에 아무 힘도 미치지 못한다면, 우리가 좋아한다고 해서 머물러 있지도 않고, 우리가 싫어해도 그 싫어함이 미치지 못한 채 그것들에는 바로 그것이 물려집니다.
ඇහැට උරුම ධර්මතාවය ඕකයි කියලා තේරුම් ගත්තා එහෙම ඇහැක් හොඳද නරකද? එහෙම ඇහැක් පස්සේ යන එක එහෙම ඇහැක් ලබාගෙන පවතින එක ගැලපෙනවද නැද්ද? අපිට යහපතක් වෙනවද නැද්ද කියලා. ඔන්න ඔය ටික තේරුම් ගත්තහම අපි දකිනවා කැමති සේ පවතින්නේ නැති දෙයක් ඒකට සිද්ධ වෙනවා.
눈이 물려받은 dhammatā가 이것이라고 알았습니다. 그런 눈이 좋은 것입니까, 나쁜 것입니까? 그런 눈을 뒤쫓아 가는 것, 그런 눈을 얻어 이어 가는 것이 맞는 일입니까, 아닙니까? 우리에게 이로움이 됩니까, 아닙니까? 바로 그만큼을 알게 되면, 우리는 뜻대로 이어지지 않는 일이 거기에 일어남을 봅니다.
කැමති සේ පවතින්නේ නැති ඇස් දෙකක් මිසක්. කැමති සේ පවතින ඇස් දෙකක් කිසි කෙනෙකුට හම්බ වෙන්නෙත් නැත්නම් හම්බවෙන්න විදිහකුත් නැත්නම්. ඒ ඇහැ නිසා අපිට බලාපොරොත්තු වෙන සහනය ලැබෙනවද?
뜻대로 이어지지 않는 두 눈일 뿐입니다. 뜻대로 이어지는 두 눈을 얻는 이는 아무도 없고 얻을 길도 없다면, 그 눈 때문에 우리가 바라는 편안함을 얻겠습니까?
බලාපොරොත්තු වෙච්ච සහනය කිසිම කෙනෙකුට ඇහැකින් ලැබෙන්නේ නැ. හැබැයි ලැබෙන ඒ ආකාරයෙන් පෙන්න පෙන්න සත්ත සත්තට ඒක වැනසිලා යනවා. සිද්ධ වෙන්නේ මේක නම්.
바라던 편안함을 눈에서 얻는 이는 아무도 없습니다. 다만 얻는 것처럼 보이고 또 보이면서, 조금씩 조금씩 그것은 무너져 갑니다. 일어나는 일이 이것이라면,
එඳු ඇහැක් පිළිබඳව යලි යලිත් බලාපොරොත්තු තියන්න වටිනවද ඒක මම කියන හතන් අල්ලන්න වටිනා දෙයක් ඒකේ තියෙනවද මගේ ඇහැ කියලා තියාගන්න වටිනා දෙයක් තියෙනවද ආත්මයයි කියලා හතයක් තියෙනවා කියලා ගන්න වටිනා දෙයක් තියෙනවද
그런 눈에 거듭거듭 바람을 품을 만합니까? 거기에 '나'라고 붙잡을 만한 것이 있습니까? '내 눈'이라고 지닐 만한 것이 있습니까? 'attā'라고, 알맹이가 있다고 여길 만한 것이 있습니까?
අන්න තමාම මනසෙන් නිගමනය කරන්න නුවණින් නිගමනය කරන්න ඕනේ එහෙම වටිනා දෙයක් ඒකේ නෑ කියලා. අසහනයක් ගෙන දීලා කෙළවර කරන දෙයක් කැප ඇති කරන්නේ කොහොමද?
바로 스스로 마음으로, 슬기로 매듭지어야 합니다. 거기에 그런 값진 것은 없다고. 괴로움을 안겨 주고 끝나는 것이 어떻게 즐거움이 되겠습니까?
මට හොඳ ඇහැක් හම්බවුනා කියලා අපි මානසික වශයෙන් නවත් වෙලා. ඒ ධර්මතාවය පරිදි හටගෙන විපරිණාමයට පත් වෙලා වැනලා යනවා නම් අපි රවත්තන එකක් හම්බවුනා මිසක් අපිට සැනසන එකක් හම්බවෙලා නැහනේ.
'나는 좋은 눈을 얻었다'며 마음으로 거기 머물러 있어도, 그것이 dhammatā대로 생겨나 바뀌어 무너져 간다면, 우리가 얻은 것은 속이는 것일 뿐, 우리를 달래 주는 것을 얻은 게 아니지요.
සැනසුම ඇති හැටියට රවට්ටමින් දුක ගෙන දෙන අසාහනයට පත් කරන දෙයක් හම්බවෙලා තියෙනවා ඇහැ කියලා. එහෙනම් ඒක සැපක් වෙන්නේ කොහොමද
편안함인 척 속이면서 괴로움을 안기고 불안하게 만드는 것을 '눈'이라는 이름으로 얻은 것입니다. 그렇다면 그것이 어떻게 즐거움이 되겠습니까?
අන්න ඇහේ රූප ඒක ආත්මාදී වශයෙන් ගන්න හරයක් නැති බව මිසක් හරයක් තියෙනවා කියලා ගත්තොත් ඒක අවිද්‍යාවේ මුලා
바로 눈과 rūpa—그것을 attā 따위로 붙잡을 알맹이가 없다는 것뿐이니, 알맹이가 있다고 여긴다면 그것은 avijjā의 헷갈림입니다.
ඔන්න ඔය ටික පිහි වෙන්න ඕනේ චක්‍ෂුසයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියනකොට මමයයි ගැනීමට මගේ අයයි ගැනීමට මගේ ආත්මයා ගැනීමට සුදුසු නැති බව දැනගන්න ඕනේ.
바로 그만큼이 자리 잡아야 합니다. 'cakkhu는 anicca, dukkha, anatta'라고 할 때, 나라고, 내 것이라고, 나의 attā라고 여기기에 알맞지 않다는 것을 알아야 합니다.
ඒක සත්වයක් වෙසක් අසත්වයක් නෙමෙයි. ඒක බොරුවක් නෙමෙයි. ඇත්ත ඒකන. අපි පිහිටන්න ඕනේ ඒ සත්‍ය ධර්මය තුළ. එහෙම වුනානම් අපිට ඇහැ පිළිබඳ යම් චන්ද රාගයක් තිබුණනම් ඒක දුරු වෙලා යන්නේ.
그것은 참이지 거짓이 아닙니다. 지어낸 말이 아니라 그것이 참입니다. 우리는 그 참된 dhamma 안에 자리 잡아야 합니다. 그렇게 되면 눈에 대한 chanda-rāga가 있었다면 그것이 떨어져 나갑니다.
ඒ වගේම රූපයයි යමක් යම් තැනක වීද යම් තැනක වෙයිද මතු යම් තැනක වන්නේද හීන වේවා, ප්රණිත වේවා, සියුම් වේවා, ඝන වේවා. රූපයයි යමක් යම් තැනක වීද යම් තැනක වීද මතු යම් තැනක වන්නේද ඒක අපි කැමති සේ පවතිනවද? ඒක බලන්න ඕන.
마찬가지로 rūpa라는 것이 어느 곳에 있었든, 어느 곳에 있든, 앞으로 어느 곳에 생기든, 낮든 뛰어나든, 미세하든 거칠든—그것이 우리 뜻대로 이어집니까? 그것을 살펴보아야 합니다.
මන වඩන රූපයක් දැක්කහම ඒක විපරිණාමයට පත්වෙන්නේ නැත්නම්. අපි කැමති සේ පවතිනවා නම්. ඒකට අපි කැමතියි.
마음에 드는 rūpa를 보았을 때 그것이 바뀌지 않는다면, 우리 뜻대로 이어진다면, 우리는 그것을 좋아합니다.
ඒක විපරිණාමයට පත්වෙලා වැඩසිරි යනකොට කැමති නැහ. ඒ අපි අකැමැති වත්තේ. නමුත් අපි කොච්චර අකැමැති වුණා. පවතිනට කොච්චර කැමති වුණා. අපේ කැමැත්තට හෝ අකැමැත්තට කිසිම ලකුණු එකක්වත් නැහ. ඒක අපි බලාපොරොත්තුවක් විතරයි.
그것이 바뀌어 무너져 갈 때는 좋아하지 않습니다. 그게 우리가 싫어하는 것입니다. 그러나 우리가 아무리 싫어해도, 머물기를 아무리 바라도, 우리의 좋아함이나 싫어함에는 점수가 하나도 없습니다. 그것은 그저 우리의 바람일 뿐입니다.
බලාපොරොත්තුවක් විතරක් අපි ලිද්යාවෙන් මිදුරු කරලා. ඒට උරුම ධර්මතාවය විපරිණාමයට පත් වෙලා වැනසීම.
그저 바람일 뿐인데 우리는 avijjā로 헷갈렸습니다. 그것이 물려받은 dhammatā는 바뀌어 무너지는 것입니다.
එබඳු රූපයෝ අපි කොච්චර සැනසුම බලාපොරොත්තු වුනත් සැනසුමක් දීලා කෙළවර වෙනවද අසහනයක් තියලා කෙළවර වෙනවද අන්න අපි දකින්න ඕන පැත්ත ධර්මතාවය ජය ගන්නවා මිසක් අපේ බලාපොරොත්තුට එකම ලකුණක් වෙනවා.
그런 rūpa들은, 우리가 아무리 편안함을 바라도, 편안함을 주고 끝납니까, 불안을 남기고 끝납니까? 바로 그쪽을 우리가 보아야 합니다. 이기는 것은 dhammatā일 뿐, 우리의 바람에는 점수 하나 돌아오지 않습니다.
මෙන්න මේක දැක්කහම රූපයෝ අනිච්චයි කැමතියේ නැ. ඒක අසාහනයක් ඇති කරලා වෙන කෙලවර එක දුක්ඛයි. ඒක හය තියෙනවා කියලා ගන්නවත් වටනා එකක් නෑහ. ඒක දකින්න ඕනේ.
바로 이것을 보면, rūpa는 anicca—뜻대로 되지 않습니다. 불안을 일으키고 끝나니 dukkha입니다. 알맹이가 있다고 여길 만한 것도 아닙니다. 그것을 보아야 합니다.
රූපයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි. එහෙනම් මමයයි ගැනීමට, මගේයි ගැනීමට, මගේ ආත්මය ගැනීමට හරයක් ඒක නෑහ. ඔය අදහස එන්න ඕන.
rūpa는 anicca, dukkha, anatta입니다. 그렇다면 나라고, 내 것이라고, 나의 attā라고 여길 알맹이가 거기 없습니다. 그런 생각이 들어야 합니다.
ඒ ඇහෙන් රූප බලනකොට අපිට චක්ඛු විඤ්ඤාණ පහළ වෙනවා. ඇහැට බලපු දේවල් හරි වැටගත් දේවල් හැටියට, පවතින දේවල් හැටියට, වටිනා දේවල් හැටියට අපි දෘෂ්ටියෙන් ගන්නවා. අරගෙන මහා වටිනා දෙයක් හම්බවුන හැටියට, දැක්ක හැටියට හිතාගෙන ඉන්නවා. මතක් කරත් ඉන්නවා.
그 눈으로 rūpa를 볼 때 우리에게 cakkhu-viññāṇa가 일어납니다. 눈으로 본 것들을 아주 값진 것으로, 늘 이어지는 것으로, 소중한 것으로 우리는 diṭṭhi로 붙잡습니다. 붙잡고서 큰 보물을 얻은 양, 본 양 여기며 지냅니다. 자꾸 떠올리며 지내기도 합니다.
මේ හැදෙන චක්ඛ විඤ්ඤාණයක් ඇටනම්. අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්රණිත වේවා. චක්ඛු විඤ්ඤාණයයි යමක් යම් තැනක වුනානම් දැයි යම් තැනක වෙනවා නම් මතු යම් තැනක හටගන්නවා.
생겨나는 cakkhu-viññāṇa가 무엇이든, 지나간 것이든 앞으로 올 것이든 지금 것이든, 미세하든 거칠든, 낮든 뛰어나든, cakkhu-viññāṇa라는 것이 어느 곳에 있었든, 어느 곳에 있든, 앞으로 어느 곳에 생기든,
ඒ වැට උරුම ධර්මතාවය ඒ ඒ මොහොතේම ඒවා විපරිණාමයට පත් වෙලා වැනසිලා යනවානම්. අපි ඒවා අපිට ඕන හැටියට කැමැත්තට පවත්වන්න බැලුවට හරියන්නේ නැත්නම්. නමුත් අපේ කැමැත්ත තියෙන්නේ අපිට ඕන හැටියට පවත්වන්න නම්.
그것들이 물려받은 dhammatā가 바로 그 찰나찰나 바뀌어 무너져 가는 것이라면, 우리가 그것을 원하는 대로 뜻대로 이어 가려 해도 되지 않는다면—그런데 우리의 바람은 원하는 대로 이어 가는 것이라면,
අපේ කැමැත්ත අපේ බලාපොරොත්තුව පුස්ස විඳා වාගේ හිස් දෙයක් නම් අපිට තවදුරටත් ඒක හොඳයි කියන්නේ නිගමනය කරන්න පුළුවන්.
우리의 바람, 우리의 기대가 빈 껍데기처럼 헛된 것이라면, 우리는 더는 그것을 좋다고 하지 않는다고 매듭지을 수 있습니다.
අන්න චක්ඛු විඤ්ඤාණය පිළිබඳ අසාරත්වය දකින්න ඕනේ එහි ධර්මතාවය තුළ.
바로 cakkhu-viññāṇa의 알맹이 없음을 그 dhammatā 안에서 보아야 합니다.
අන්න එහෙම දැක්කනම් මොකද වෙන්නේ? මම අය ගන්න සුදුසු නැති දෙයක් කෙරෙහි මම්ම අය ගන්න හදන්නේ. මගේ අය ගන්න සුදුසු නැති චක්ඛු විඤ්ඤාණයක්නේ මගේ අය ගන්න හදන්න. මගේ ආත්මයයි ගන්න සුදුසු නැතිකමක් නැති දෙයක්නේ මගේ ආත්මයයි කියලා දෘෂ්ටියකට වහින්නේ. මේ හරයක් නැති අවිද්‍යාවේ නිගමනය නේද කියලා. චක්ඛු විඤ්ඤාණය පිළිබඳවද එසේ දකින්න පුරුදු වෙන්න ඕන.
그렇게 보았다면 무슨 일이 일어납니까? '나라고 여기기에 알맞지 않은 것을 두고 내가 나라고 여기려 했구나. 내 것이라고 여기기에 알맞지 않은 cakkhu-viññāṇa를 내 것이라 여기려 했구나. 나의 attā라고 여기기에 알맞지 않은 것을 나의 attā라고 diṭṭhi에 빠졌구나. 이것은 알맹이 없는 avijjā의 매듭이 아닌가' 하고. cakkhu-viññāṇa에 대해서도 그렇게 보는 것을 익혀야 합니다.
ඊළඟට වචනයක් කිව්වා චක්ඛු සංස්පර්ශ කියලා. ඒ මොකක්ද කිව්ේ? ඔය ජාතියේ ඒවා අරගෙන ඒවා ඒක බැඳිලා. යළි යළි ගොඩනගලා ඒ විඤ්ඤාණයන්ගේ ස්වභාවය හිතෙන් ස්පර්ශ කරන. හරි වටිනා දේවල් හැටියට. මෙන්න මේකට කියනවා සංස් කරනවා.
다음으로 'cakkhu-samphassa'라는 낱말을 말했습니다. 그것이 무슨 뜻이냐 하면, 그런 것들을 붙잡아 거기에 얽매이고 거듭거듭 쌓아 올려, 그 viññāṇa들의 성질을 아주 값진 것으로 여기며 마음으로 닿는 것입니다. 바로 이것을 'saṃ'으로 한다고 합니다.
ස්පර්ශයයි සංස්යයි දෙකක්. ඇහැට ස්පර්ශ වෙනවා එකක් සංස්ර කරනවා කියන්නේ ඒක හරි වටිනාදයක් කියලා අරගෙන ඒකේ බැඳිලා ඒක ස්පර්ශ කරනවා. ඡන්දර රාගයෙන් ස්පර්ශ කරනවට කියනවා සංස්පර්ශ.
phassa와 samphassa는 둘입니다. 눈에 닿는 것이 하나이고, 'saṃ'으로 한다는 것은 그것을 아주 값진 것으로 여겨 거기에 얽매여 닿는 것입니다. chanda-rāga로 닿는 것을 samphassa라고 합니다.
දැන් චන්ද රාගයෙන් කරන ස්පර්ශයක් ඇත්නම් ඒක අවිද්‍යාවේ නිගමනය.
chanda-rāga로 하는 닿음이 있다면 그것은 avijjā의 매듭입니다.
අන්න ඒ නිසා තමයි අපි කොයිතරම් කැමැත්තෙන් ඒවා එකතු කරලා ස්පර්ශ කර හිටියත්. ඒ විඤ්ඤාණ ඇසුරු කළත්. ඒකෙන් අපිට කැමැත්තක් අනුව ගොඩනැගෙන නැත්නම්. කැමැත්තේ පැවැත්මක් ඒකේ නැත්නම්. ධර්මතාවය ඒ ආකාරයෙන් වැනසිලා යන එකක් නැ. අපේ කැමැත්තට ලකුණු බිංදුව නම් අපි අවිද්යාවක තීරණය ඉන්නවා මිසා සංස්පරයන් පස්සේ ගිහිවා.
그래서 우리가 아무리 좋아서 그것들을 모아 닿아 있었어도, 그 viññāṇa에 기대어 지냈어도, 그로써 우리 뜻대로 쌓이는 것이 없다면, 거기에 뜻대로의 이어짐이 없다면, dhammatā는 그렇게 무너져 가는 것이라면, 우리의 바람에 점수가 0이라면, 우리는 avijjā의 결정에 머물러 samphassa를 뒤쫓아 간 것일 뿐입니다.
අපිට හරයක් හම්බවෙන්නේ නැත්නම්. අපි අවිද්‍යා නිගමනය එක ඉන්න අය මිසා. යථාර්ථය ඉන්න අයනේ. යථාර්ථය මොකක්ද? කැමති සේ නොපවතින අසාහන සාරිත්යයක් ගෙනිදෙන හරයක් නැති දෙයක් තවදුරටත් මම චන්ද රාගයෙන් බදනවද?
우리에게 알맹이가 돌아오지 않는다면, 우리는 avijjā의 매듭에 머무는 사람일 뿐 참에 머무는 사람이 아니지요. 참이란 무엇입니까? 뜻대로 이어지지 않고 불안만 안겨 주는, 알맹이 없는 것을 내가 더 chanda-rāga로 붙잡겠습니까?
හරයක් නෑ. මෙන්න මේ අදහස එන්න ඕන. චක්ඛු සංස්පස්සයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියන. එහෙම එක මමයි ගන්න. මගේ අය ගන්න මගේ ආත්මයයි ගන්න කිසිම දෙයක් නෑහ නේද කියලා යථාර්ථයෙන් දකින්න ඕනේ.
알맹이가 없습니다. 바로 이 생각이 들어야 합니다. 'cakkhu-samphassa는 anicca, dukkha, anatta'라는. 그런 것에는 나라고, 내 것이라고, 나의 attā라고 여길 것이 아무것도 없지 않은가 하고 참대로 보아야 합니다.
ඒ ටික මතගෙන එන්න ඕනේ චක්ඛු සම්පස්සදා චක්ඛු සංස්රයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි මමයයි ගැනීමට මගේ අයයි ගැනීමට මගේ ආත්මයයි ගැනීමට සූසු නොවන්නේමය කියන ිය කියනකොට ඊට පස්සේ ඒවා ස්පර්ශ කරන්න වින්දනයක් එනවා.
그만큼을 마음에 품고 나아가야 합니다. cakkhu-samphassa에 대해 'cakkhu-samphassa는 anicca, dukkha, anatta이니 나라고, 내 것이라고, 나의 attā라고 여기기에 결코 알맞지 않다'고 말할 때—그다음에는 그것들에 닿아서 누림이 옵니다.
මට මතකයි මම ඒදා දැක්කා හරි පුදුම ලස්සනක්නේ තිබුනේ. ආශ්වාදයක් වදෙනවා. අන්න චක්ඛු සංස්පර්ශය මිදෙන වේදනාව. ඕකට කියනවා චක්ඛු සම්පස්සජා වේදනාව
'그날 내가 봤던 게 기억나, 정말 놀랍게 아름다웠지.' 달콤함(assāda)이 느껴집니다. 바로 cakkhu-samphassa에서 생기는 vedanā입니다. 그것을 cakkhu-samphassajā vedanā라고 합니다.
අතීත අනාගත වර්තමාන සියුම් ගන දුරළඟ හීන ප්‍රණීත යම්කිසි චක්ඛු සංස්පර්ශයෙන් හටගන්නේ වේදනාවක් වින්දනය ඇති වුණ නම්. එකක්වත් කැමති සේ පවතින්නේ නැත්නම්. අපේ බලාපොරොත්තුව කැමති සේ ඒවා පවතිනවක් නැහ. ඒක එහෙම වෙන්නේ නැත්නම්. මොකද වෙන්නේ? ඒකේ අපිට ගන්න හරයක් තියෙනවද? හරවත්ව දෙයක් කියලා ගන්න වටිනවා මමයි ගන්න මගේ අය ගන්න මගේ ආත්මයයි ගන්න ඒ වේදනාව වටිනවද කියලා
지나간 것이든 앞으로 올 것이든 지금 것이든, 미세하든 거칠든, 멀든 가깝든, 낮든 뛰어나든, 어떤 cakkhu-samphassa에서 생기는 vedanā, 누림이 일어났다면, 그 가운데 하나라도 뜻대로 이어지지 않는다면, 우리 바람대로 그것들이 이어지지 않는다면, 그렇게 되지 않는다면 어떻게 됩니까? 거기에 우리가 붙잡을 알맹이가 있습니까? 알맹이 있는 것이라 여길 만한지, 나라고, 내 것이라고, 나의 attā라고 여길 만큼 그 vedanā가 값진지 말입니다.
වටින්නේ නෑනේ කියලා තේරුම් ගත්තහම අදහසක් ආවන්න මේක දහම් අදහස ධර්මාවබෝධය අදහස මෙන්න මේ අදහස සිහි කරන්න සිහි කරන්න දහම් සිහි කළා වෙනවා.
값지지 않다고 알면 생각이 하나 듭니다. 이것이 dhamma의 생각, dhamma를 깨달은 생각입니다. 바로 이 생각을 떠올리고 또 떠올리면 dhamma를 떠올린 것이 됩니다.
ඇස මුල් කරගෙන හටගත්ත යම් තරමක් බැඳීම් තිබුණද ඒ ඡන්දරාගය දුරු වෙන්න පටන් ගන්නා. චන්ද රාගය යන් තරමක් දුරු වුණාද? ඇහැත් තියෙනවා, පෙනීමක් තියෙනවා, ඔක්කොමත් තියෙනවා මැරෙන එකම ඇහැ තියෙනවා. බලන්නත් පුළුවන්. හැබැයි ඡන්ද රාගය දුරුවෙලා යනවා. චඡන්ද රාගය දුරුවෙලා ගියා නම් ඒ මට්ටමට කියනවා නිවන් අවබෝධ කරා. එහෙනම් ඇහැ නැති
눈을 뿌리로 생겨난 얽매임이 얼마만큼 있었든, 그 chanda-rāga가 떨어져 나가기 시작합니다. chanda-rāga가 얼마만큼 떨어져 나갔습니까? 눈도 있고, 봄도 있고, 다 있습니다. 죽을 때까지 눈은 있습니다. 볼 수도 있습니다. 다만 chanda-rāga가 떨어져 나갑니다. chanda-rāga가 떨어져 나갔다면 그만큼을 nibbāna를 깨달았다고 합니다.
කියනවා නිවන් අවබෝධ කරා. එහෙනම් ඇහැ නැති කරන එකවත්, රූපය නැති කරන එකවත්, චක්ඛු විඤ්ඤාණයෙන් නැති කරන එකවත් චක්ඛු සංස්ය නැති කරන එකවත්, චක්ඛු සංස්රෙන් වන වේදනාව නැති කරන එකවත් නෙමෙයි කරන්නේ. ඒවා හරයක් නෑහටියා තේරුම් අරගෙන ඒවය ඡන්ද රාගය දුරු කරගන්නවා.
그렇다면 눈을 없애는 것도, rūpa를 없애는 것도, cakkhu-viññāṇa를 없애는 것도, cakkhu-samphassa를 없애는 것도, cakkhu-samphassa로 생기는 vedanā를 없애는 것도 아닙니다. 그것들이 알맹이 없음을 알고 그것들에 대한 chanda-rāga를 떨쳐 냅니다.
මෙන්න මේ ටික කරගන්න ඕනේ ඔය කර්මස්ථානය වැඩෙනකොට.
그 kammaṭṭhāna가 자랄 때 바로 이만큼을 해내야 합니다.
ඉතින් ඇහැ ගැන කිව්වත් කනයි, සද්දයයි, සෝත විඤ්ඤාණයයි ඒකත් ඔය ක්‍රමයට තෝරගන්නවා.
그러니 눈에 대해 말했지만 귀, 소리, sota-viññāṇa도 그런 방식으로 가려냅니다.
ඔන්න ඔය ටික තෝරගත්තට පස්සේ අපිට ඔව ඔය භාවනාව කර්මස්ථානයක් වශයෙන් ධම්මෝච යථා ධම්මෝ යථා අත්තෝ කියන දෙන්න වැටහෙනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැන් පිළිපදින්න තියෙන්නේ මොකක්ද? ඡන්දරාගයෙන් බැඳිලා කරන පිළිදීමක් ඇත්නම් ඒක වැරද චඡන්ද රාගයෙන් නොබැඳීමක් ඇත්නම් ඉන්න එකකන් ඉතින් ලැබෙන ප්‍රයෝජන ලැබෙන හැටියට ගන්න.
이제 실천할 것은 무엇입니까? chanda-rāga에 얽매여 받아들이는 것이 있다면 그것은 잘못입니다. chanda-rāga에 얽매이지 않음이 있다면, 지내는 동안 얻는 쓸모는 얻는 대로 받아들이십시오.
වටිනා අටකින් රෘතිය අයින් වෙනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පූර්ණ වුනා නම් අරිහත් වෙනවා. ටික ටික පූර්ණ වුනා නම් ඒක මට ඕන සේක පුද්ගලයෙක් හැටියට මාගය වැඩෙනවා. ඔහු ඇත්තක් දැකලා ඇත්තක ඉන්න කෙනෙක් මිසක් ඔහු බොරුවට රැවතිච්ච කෙනෙක් නෙම. ඔහු ධර්මය දැක්කෙනවා.
그것이 온전해졌다면 arahant가 됩니다. 조금씩 온전해졌다면 그런 사람으로서 magga가 자랍니다. 그는 참을 보고 참에 머무는 사람이지 거짓에 속은 사람이 아닙니다. 그는 dhamma를 본 사람입니다.
ඇහැ පිළිබඳවම ඔය ටික දැක්ක නම් ඒ වගේ නේද අනික් වක්ියා තේරුම් ගත්තා නම් ඔහු එතනම සෝතාපන්නක්. දැන් පටන් සෝතාපන්න.
눈에 대해서만이라도 이만큼을 보았다면, 다른 것들도 그와 같지 않은가 하고 알았다면, 그는 바로 거기서 sotāpanna입니다. 이제부터 sotāpanna입니다.
ඔහුට සමථයත් වැඩෙනවා විදර්ශනාවත් වැඩෙනවා. සමථ විදර්ශනා යුගනද්ධව වැඩෙන භාවනාවක් කියා තියෙනවා ඔය සලායතන භාවනාව ඇස, කන දිවනාසය ශරීරයේ මන ගැනි ඔය විදිහට හිතනවා නම් සිහි කරනකොට සමතයත් වැඩෙනවා විදර්ශනාවත් වැඩෙනවා. ආර්ය මාර්ගය වැඩෙනවා. ඈ
그에게 samatha도 자라고 vipassanā도 자랍니다. 이 saḷāyatana bhāvanā는 samatha와 vipassanā가 짝지어(yuganaddha) 자라는 bhāvanā라고 말해져 있습니다. 눈, 귀, 혀, 코, 몸, 마음을 그렇게 생각하며 떠올릴 때 samatha도 자라고 vipassanā도 자랍니다. ariya magga가 자랍니다. 네?
ඔව් ලියාගත්තේ නැද්දේ ඒකක් ලියාගත්තහම ඉතින් ඔය විදිහට අනිකදාගන්න ඕනේ. චක්ෂු සේවෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි.
네, 하나 받아 적지 않았나요? 하나를 적으면 그런 식으로 나머지도 만들어 가야 합니다. 'cakkhu는 anicca, dukkha, anatta.'
මමයි ගැනීමට මගේයි ගැනීමට මගේ ආත්මයයි ගැනීමට සුදුසු නොවන්න නොවන්නෝම
'나라고, 내 것이라고, 나의 attā라고 여기기에 결코 알맞지 않다.'
චක්‍ෂුසයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි මමයයි ගැනීමට, මගේයි ගැනීමට මගේ ආත්මයයි ගැනීමට සුදුසු නොවන්න
'cakkhu는 anicca, dukkha, anatta이니, 나라고, 내 것이라고, 나의 attā라고 여기기에 알맞지 않다.'
අපි හිතෙන් රූපයෝ කියන කෑල්ල රූපයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි මමයයි ගැනීමට, මගේයි ගැනීමට, මගේ ආත්මයයි ගැනීමට සුදුසු නොවන්න ඕන මුල් වචනය විතරයි වෙනස් වෙන්නේ.
우리는 마음으로 'rūpa'라는 부분을—'rūpa는 anicca, dukkha, anatta이니, 나라고, 내 것이라고, 나의 attā라고 여기기에 알맞지 않다.' 첫 낱말만 바뀝니다.
ඊට පස්සේ චක්ඛු විඤ්ඤාණය අර විදිහටම අනිච්චයි, දුක්ඛයි අනත්තයි මම අයිට මගේ යි ගැනීමට මගේ ආත්මයයි ගැනීමට සූසු නොවන්න ඕක.
그다음 cakkhu-viññāṇa. 똑같이 'anicca, dukkha, anatta이니, 나라고, 내 것이라고, 나의 attā라고 여기기에 알맞지 않다', 이렇게.
ඊලඟට චක්ඛු සංස්රය අනිච්චයි, දුක්ඛයි අනත්තයි අර විදිහටම ගන්න.
다음으로 'cakkhu-samphassa는 anicca, dukkha, anatta'를 똑같이 받아들이십시오.
චක්ඛු සම්පස්සජා වේදනාව මුල් වචනය ගන්නවා
cakkhu-samphassajā vedanā—첫 낱말을 받아서,
අයිති කරවල
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සෝතයෝ අනිච්චයි, දුක්ඛයි අනත්තයි අනිකත් ඒ වගේමයි. සෝතයෝ කියන වචනය විතරයි වෙන.
'sota는 anicca, dukkha, anatta'—나머지도 똑같습니다. 'sota'라는 낱말만 다릅니다.
ඒවට ශබ්දයෝ
그것들에는 소리(sadda).
ඊළඟ වචනය සෝත විඤ්ඤාණය
다음 낱말은 sota-viññāṇa.
ඊට සෝතා සංස්යෝ
그다음 sota-samphassa.
ඒවයට සෝත සම්පස්ස වේදනාව
그것들에 sota-samphassajā vedanā.
ඊළඟට ගහනවා. ගහනෝ නාසයට කියන්නේ.
다음은 'ghāna'입니다. ghāna는 코를 말합니다.
ඊලට ගන්ධයෝ ඊළඟ වචන
다음은 냄새(gandha), 다음 낱말입니다.
ඒට ගාන විඤ්ඤාණය අර විදිහ බොහොම කෙටිය මුලා අල්ල ගත්තහම මනාසියෙන් එතන ඉන්න ඕනේ එච්චරයි තියෙන්නේ. මුළු කර්මස්ථානයම ඉති කිය වෙනවා. වරදින්නේ නැහ කොච්චර දීර්ඝ වුණාද? පොඩි කෑල් ටිකයි අනුපිටවඩින් එන්නේ.
그다음 ghāna-viññāṇa, 아까처럼. 아주 짧습니다. 첫머리를 붙잡으면 바른 sati로 거기 머물러 있으면 됩니다. 그뿐입니다. kammaṭṭhāna 전체가 그렇게 이어져 읊어집니다. 틀리지 않습니다. 얼마나 길었습니까? 작은 조각들이 차례로 이어질 뿐입니다.
එහ ගාන සංස්ය කාන සම්පස්ස වේදනාව
ghāna-samphassa, ghāna-samphassajā vedanā.
කිව්හායෝ කිව්වේ දිව ඊළඟට
'jivhā'라고 한 것은 혀입니다, 다음으로.
ඊට පස්සේ රසය ඒකට ගෝචර වෙන පැත්ත.
그다음은 맛(rasa), 혀에 걸리는 쪽입니다.
ඇසැරේ ජිව්හා විඤ්ඤාණය
다음으로 jivhā-viññāṇa.
ජිව්හා සංස්රය
jivhā-samphassa.
ඊට ජිව්හා සම්පස්සයා වේදනාව
그다음 jivhā-samphassajā vedanā.
ඊළඟට කායෝ
다음으로 kāya.
අනි කායට ගෝචරෙන ස්පර්ශ එතකොට පොට්ඨබ්බ
그 몸에 걸리는 닿음, 곧 phoṭṭhabba.
ඊළඟට කාය සංස්පර්ශය
다음으로 kāya-samphassa.
කාය විඤ්ඤාණය
kāya-viññāṇa.
එතකොට කාය සංපර්ශය කාය සම්පස්ස වේදනාව
그러면 kāya-samphassa, kāya-samphassajā vedanā.
ඒ වචන පහ
그 다섯 낱말입니다.
මානසයෝ කිව්වේ ඊළඟට මනස කියන එකට සියල්ල ළඟ මනස ඔක්කොම මානසය ඒවට ගෝචරෙන අදහත් එන්නේ ධර්මය
다음으로 'mano'라고 한 것은 마음이라는 것입니다. 모든 마음이 다 mano입니다. 그것에 걸려 생각으로 오는 것이 dhammā입니다.
ඒකට මනෝ විඤ්ඤාණය
그것에 mano-viññāṇa.
මනෝ සංස්යෝ
mano-samphassa.
මනෝ සම්පස්සතා වේදනාව
mano-samphassajā vedanā.
ද පොඩ්ඩක් හරි වෙනස් වුනොත් මොකද වෙන්නේ? ඔය කර්මස්ථාන වාක්‍ය වැල පටන් ගත්තේ එක කොතනද ඊට මොකක්ද කියන්නේ එයා අමතක වෙනවා.
조금이라도 어긋나면 어떻게 됩니까? 그 kammaṭṭhāna 문장 줄을 어디서 시작했는지, 다음에 무엇을 말하는지 잊어버립니다.
සමථයට පත්වෙලා තිබුණ නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ච කුච්ච විතිකිච්ච අයින් වෙලා තිබුණා ලස්සනට වැල මතක් වෙනවා පදවැල. අන්න පදවැර මතක් වෙනකොට සමථය වැඩෙනවා. යථාර්ථය මතක් වෙනකොට යථාර්ථය සිෙනකොට විදර්ශනාව වැඩෙනවා. සමථ විදර්ශනා යුගනද්ධව වැඩෙනවා කිව්වේ ඒකයි.
samatha에 이르렀다면 kāmacchanda, vyāpāda, thīna-middha, uddhacca-kukkucca, vicikicchā가 걷혀 있어서 줄이, 낱말 줄이 아름답게 떠오릅니다. 바로 낱말 줄이 떠오를 때 samatha가 자랍니다. 참이 떠오를 때, 참을 생각할 때 vipassanā가 자랍니다. samatha와 vipassanā가 짝지어 자란다고 한 것이 그것입니다.
ඊට පස්සේ හිත එක අරමුණ ඇත්තු වෙත් නැ. හැබැයි ක්‍රමානුකූලව පදවලතු හිත හැදිුවා. හිත හැදිලා පුරුදු වුනාට පස්සේ හිත වික්ෂි වෙන්නේ නැ. හිත නිදාගන්නේ නැ. හීනමිද්ධ උද්දච්ච කුපිච්ච එකක්වත් එනෙ. අනුපිළියලස්සන පුරුදු වෙලා එනකොට එකෙන් එකට එක කෙන එකට ඔම හු වෙලා එනවා.
그 뒤로 마음은 한 대상에 붙박이지 않습니다. 하지만 차례대로 낱말 줄에 마음이 다듬어졌습니다. 마음이 다듬어져 익숙해진 뒤에는 마음이 흩어지지 않습니다. 마음이 잠들지 않습니다. thīna-middha도 uddhacca-kukkucca도 하나도 오지 않습니다. 차례대로 아름답게 익숙해져 오면 하나에서 하나로 이어져 옵니다.
එහෙනම් බුදුරජාණන් වහන්සේ හිත එක් කරන්න කියලන්නේ නෙමෙයි පෙන්නුවේ හිතරුවන් යථාර්ථය දුන්න යථාර්ථය තුළ තියෙන හිතමින් සමථය වැඩෙනවා විදර්ශනාව වැඩෙනවා.
그렇다면 Buddha께서 보이신 것은 마음을 하나로 모으라는 것이 아니라, 마음을 길들이도록 참을 주신 것이고, 그 참 안에서 생각하면서 samatha가 자라고 vipassanā가 자랍니다.
ඒක විදර්ශනාත්මකා වැඩීම විදර්ශනාව වැඩෙනවා. ක්‍රමානුකූලව හැසිරීමෙන් සමථය වැඩෙනවා. හිතරුවන්න පුරුදු කරනවා මිසක් හිත හංගන්න පුරුදු කරන්න හොඳ නැහ.
그것은 vipassanā로 키우는 것이라 vipassanā가 자랍니다. 차례대로 움직임으로써 samatha가 자랍니다. 마음을 길들이는 것을 익혀야지, 마음을 숨기는 것을 익히는 것은 좋지 않습니다.
අද භාවනා කරනවා කියලා බොහෝකොට දෙන්නේ හිත හම් ගන්න පුද්ගලයා මුලා පත් වෙනට අන්තිමට සී නැතිනියක් වෙන්නේ. ඔය ක්‍රමය ගනිච්චට පස්සේ හිත හැංගෙන්නේ නැ. හිත ක්‍රමානුකූලව ධර්මය හැසිරෙන්න පටන් ගන්නවා.
오늘날 bhāvanā를 한다면서 흔히 주는 것은 마음을 숨기는 것이라, 사람은 헷갈리고 끝내는 넋이 나간 사람이 됩니다. 이 방법을 받아들인 뒤에는 마음이 숨지 않습니다. 마음이 차례대로 dhamma 안에서 움직이기 시작합니다.
හිත ක්‍රමානුකූලව ධර්මය හතුරෝන ක්‍රම කතාවට කියනවා සමාධිය. සමාධිය නිසා තමයි හිත හැසිරෙන්නේ.
마음이 차례대로 dhamma 안에서 움직이는 방식을 말로 samādhi라고 합니다. samādhi 때문에 마음이 움직입니다.
සමාධිය පොඩ්ඩක් හරි වෙනස් වන මොකද වෙන්නේ? චක්ෂ සේවා අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කිව්වා මම දැන් කිව්වේ සෝතයෝද සද්දයෝද රූපයෝද දන්නේ නෑය ආ අමතක වුණා වේක හින් කියන්න අන්න ඒක නැති කරගන්න තමයි ක්‍රමානුකූලව හුරු කරගන්න ඕනේ.
samādhi가 조금이라도 어긋나면 어떻게 됩니까? 'cakkhu는 anicca, dukkha, anatta'라고 했는데, '이제 내가 말한 게 sota였나, sadda였나, rūpa였나 모르겠네, 아 잊어버렸다' 하고 말하게 됩니다. 바로 그것을 없애려고 차례대로 몸에 익혀야 합니다.
වෙන වැල් වටාරන් හිතේ තිබුනොත් ඕ කරන්න බැ. එතකොට දකිනවා සමාධිය නෑ කියලා. සමාධිය නෑ කියන්නේ හිතක් නැතුව ඉන්න එක නෙමෙයි. එක එක වැල් වටද අරන් පසේ හිටුවනවා නම් ඔය වැඩේ කරන්න යනකොට ඔහුට සමාධියක්.
다른 줄이나 짜임이 마음에 있으면 그것을 할 수 없습니다. 그러면 samādhi가 없다는 것을 봅니다. samādhi가 없다는 것은 마음 없이 있는 것이 아닙니다. 줄의 짜임을 하나하나 잡아 세워 둔다면, 그 일을 하러 갈 때 그에게 samādhi가 있는 것입니다.
සමාධිය හරියට තියෙනවා නම් ඕක අමතක වෙන්නේ ක්රමාලව වැල්වල රටාවට පද වැලෙනවා. පද වැලනකන් හුරු වෙනකොට වැඩ එෙන්නේ සමාධි.
samādhi가 제대로 있다면 그것을 잊지 않고 차례대로 줄의 짜임을 따라 낱말 줄이 이어집니다. 낱말 줄에 익숙해질 때 자라는 것이 samādhi입니다.
සමාධිය [උගුර කෑරීම] වඩනට පස්සේ මනස තීක්ෂණයි. මනස සංවරයි. මනස සංවර කරලා ක්‍රමානුකූලව හතුරවන්න පුළුවන් කිරීමක් තමයි සමාධිය තුළින් කරගන්නේ.
samādhi가 [헛기침] 자란 뒤에 마음은 날카롭습니다. 마음은 다스려져 있습니다. 마음을 다스려 차례대로 움직일 수 있게 하는 것, 그것이 samādhi로 이루는 것입니다.
එහෙම කෙනාට යන තැන කරන වැඩක බොහෝම ලස්සනට කරන ඒවා තේරෙන්න පටන් ගන්නේ. ඊළඟ කල යුත්තේ මොකක්ද කියලා තේරෙනවා. මොකක්ද මම මෙච්චලා කර හිටිය තේරෙනවා. ඔය ක්‍රමය තේරුනට පස්සේ ඔය ක්‍රමය ගියා ඕකේ ප්රගුණාවය
그런 사람에게는 가는 곳마다 하는 일에서, 아주 아름답게 하는 것들이 알아지기 시작합니다. 다음에 해야 할 것이 무엇인지 알아집니다. 내가 지금까지 무엇을 해 왔는지 알아집니다. 이 방법을 알게 된 뒤에는 이 방법에 익숙해진 힘이
මුළු වැඩපිළිවලටම බලපානවා ඉදිරිා කරන ඒවට ලුණු ගෙඩිය දැම්ම නම් ලුණු ගෙඩියක් දැම්මා. කීයක් දැම්මද? මෙච්චර දැම්මා. ඇයි මතකේ ලස්සනට හිටලා තියෙනවා පැහැදිලිව. මෙච්චර දැම්මහම ඇති. ඒකත් තේරුණා. මිරිත් දැම්මද? දැම්මේ නැද්ද? දැම්ම නම් දැම්ම කියලා තේරෙනවා නැත්නම් නෑහ කියා තේරෙනවා.
온 일 전체에, 앞으로 하는 일들에 미칩니다. 양파를 넣었다면 양파를 넣었다고, 몇 개 넣었냐면 이만큼 넣었다고 압니다. 왜냐면 기억에 또렷하게 아름답게 남아 있으니까요. 이만큼 넣으면 됐다는 것도 알아집니다. 고추를 넣었나, 안 넣었나? 넣었다면 넣었다고, 아니면 안 넣었다고 알아집니다.
එක්තැන් කොර ගිය කර මොකද වෙලේ ලුණු ගෙඩියක් කපලා දැම්මා. කොච්චර දැම්මද මතක මිරිත් දැම්මද මතකක් නැහැ ලුණු දැම්මද මතකක් නැහද ලිපේතිය ඔයලා බලනකොට යකාට කන්නද දැන් මොකද වෙන්නේ? මම සමාධියනේ හිටිය කියනවා. එහෙන ගහන අපරාධයක් කරලා උඩලා තියන්න වටිනා. ඔ සමාධියක් ඉඳලා නැහැ. යෙදාලා තියෙන්නේ මොටකම
마음을 한곳에 묶어 놓고 했다면 어떻게 됩니까? 양파를 썰어 넣었는데 얼마나 넣었는지 기억이 없고, 고추를 넣었는지도, 소금을 넣었는지도 기억이 없습니다. 아궁이에 올린 것을 보면 귀신이나 먹을 것입니다. 이제 어떻게 됩니까? '나는 samādhi에 있었다'고 말합니다. 그런 엄청난 잘못을 저질러 놓고 내세울 만합니까? 그것은 samādhi에 있었던 게 아닙니다. 쓴 것은 멍청함입니다.
ඔය ජාතිය සමාධිය අද පුරුදු කරලා මිනිස්සුට වයාන කණ්ඩාක් බැරිලා තියෙනවා ගෙදරලා වෙන්න බලා තිය.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඇයි අමු ජාතික සමාධිය හිතෙක් තැන් කරලා. කවුද කවුරු දුන්න භාවනාව බුදුරජාණන් වහන්සේ කවද ඔහොම එකක් දුන්නේ?
왜냐면 그런 날것 같은 samādhi로 마음을 한곳에 묶었기 때문입니다. 누가, 누가 준 bhāvanā입니까? Buddha께서 언제 그런 것을 주셨습니까?
මනස හිර කරගන්න මොට කරගන්න බුදුරජාණන් වහන්සේ භාවනා දීලා නැහ. බුදුරජාණන් වහන්සේ භාවනාව දුන්නේ තීක්ෂණ මනසක් ඇති වෙන්න. හොඳ කල්පනාකාරී මනසක් ඇති වෙන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාවනාව.
마음을 가두고 무디게 하라고 Buddha께서 bhāvanā를 주신 적은 없습니다. Buddha께서 bhāvanā를 주신 것은 날카로운 마음이 생기도록, 잘 헤아리는 마음이 생기도록입니다. 그것이 Buddha께서 가르치신 bhāvanā입니다.
එතකොට යමක් යමක් නිසා පවුසිද්ධ වෙනවා නම් ඒ කරනඕ දෙන එනකොට මේක පාපයක් මේ ජාතියේ පාපයක් කියා තේරෙනවා. මේක නොකළ නිසා මේක බරමතලකම මෙච්චරක් කියා තේරෙන්නේ. වැඩේට බහිනකොට මේ වැඩේ මෙහෙම එකක් කියා තේරෙනවා. අන්න සමාධිය ස්වභාවය
그러면 무엇 때문에 무엇이 일어난다면, 그 까닭이 다가올 때 '이것은 pāpa다, 이런 종류의 pāpa다' 하고 알아집니다. '이것을 하지 않았기에 이만큼 되었다'고 알아집니다. 일에 들어설 때 '이 일은 이런 것이다' 하고 알아집니다. 바로 그것이 samādhi의 성질입니다.
ඉතින් සමාධිය කියලා අද මොකක්ද හොරන්නේ? එන එන එක අනිච්චයි අනිච්චයි කියලා අයින් කරන්න. කරන්න කිව්ව එකක් කරන්න වෙන එකක් ඉතින් කොහොමද හරියන්නේ?
그런데 오늘날 samādhi라며 무엇을 가르칩니까? 오는 것마다 'anicca, anicca' 하며 밀어내라고 합니다. 하라고 한 것과 다른 것을 하게 되면 어떻게 맞겠습니까?
ශීක්ෂණය වෙන්න ඕන මනසට කරගන්නා මම හරි බය මේ අපි අතර ඉන්න අය ලා කොච්චර මම මේක කිව්වදන් තවත් යන හරි එකාගේ ඉගෙන ගත කෑලි
마음이 단련되어야 합니다. 나는 정말 걱정스럽습니다. 우리 사이에 있는 이들이, 내가 이것을 아무리 말했어도 또 가서 누군가에게 배운 조각들을…
පත්තෙ ගිහිල්ලා කරගෙන අනිසැරේ කියන මම භාවනා දීලා මගේ භාවනා කරා අලුත් පිරිසා වෙලා මොකද වෙන්නේ අනික් අයරාධය කරගන්න
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මේ කිව්ව භාවනාව කොරගන්න බැරි නම් නෑ ඉන්න
여기서 말한 bhāvanā를 할 수 없다면 차라리 하지 않고 있는 것이 낫습니다.
එක හුඟක්ම තමයි අනිත් පිරිසලාත් එහපතාක් තමන්ට ඕන එකක් කරන්න නම් ඒක කරන්න කිව්ව තැන වින්ස පොරගන්න එක ඊට වඩා එතකොට ක්රිස්සුනේ ඒ තද තැන් වුන මේ තැන් වලට ඇවිදිලා ඒ ටික කරගන්න කිව්වහම වෙන එකක් හිතන උන්ගේ ප්‍රතිඵලය පෙන්නන්න ගියහ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අනිසාගේ සිද්ධ වෙන්නේ මොකක්ද මගෙන් භාවනා අහගෙන අන්න පිසික් වෙලා.
다음번에 무슨 일이 일어납니까? '나에게서 bhāvanā를 듣고 저렇게 미쳐 버렸다'고 합니다.
අපරාධයක් ලෝකය කොච්චර කරනවද? අනුගමනය කර මිනිහට සැකයක් ඇති වෙනවා. මාර්ගය පිළිබඳව පුද්ගලයාගේ යථාර්ථය තියෙන්න බැරුව යනවා.
세상은 얼마나 큰 잘못을 저지릅니까? 따르는 사람에게 의심이 생깁니다. 길에 대한 그 사람의 참된 앎이 자리할 수 없게 됩니다.
ඒක නිසයි කියන්නේ මේ භාවනාව අහගෙන මේක කරනවා නම් මෙහෙන්න මේක අහගෙන වෙන එකක් කරන්න යනවා නම් ඒ තැනට ගිහි කොරගන්න. මොකද භාවනාව හැටියට භාවනාව නොකර වෙන ඒවාක් කරන්න කියලා. සිද්ධ වෙන්නේ විනාශයක්.
그래서 말하는 것입니다. 이 bhāvanā를 듣고 이것을 한다면 여기서 하고, 이것을 듣고서 다른 것을 하러 간다면 그곳에 가서 하십시오. 왜냐하면 bhāvanā대로 하지 않고 다른 것들을 하라고 하면 일어나는 것은 망가짐이기 때문입니다.
එහෙම වුනාට පස්සේ එක විකෘති වලට බහිනවා. මනස තීරණය කරන්න හැකියාව නැති වෙනවා. භූතයෙක් වක්ක හැදෙන්න තීරණයකට මනස බැහැලා ඊට පස්සේ භූතයා හද කරනවා මනසින්. ඇයි ඌට මනස අවනත කරලා ඔහුට වහල් කරලා. ඊට පස්සේ වෙවිල වෙවල දඟල දඟල
그렇게 된 뒤에는 뒤틀림에 빠집니다. 마음이 판가름할 힘을 잃습니다. 귀신이 들러붙을 쪽으로 마음이 내려앉고, 그 뒤엔 귀신이 그 마음을 부립니다. 왜냐면 그 귀신에게 마음을 굽혀 종이 되었으니까요. 그 뒤엔 떨고 또 떨며 몸부림치고 또 몸부림칩니다.
උන්ගේ නැතුනට නතාට ඉන්නේ. අන්තිමට කියන්නේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හාමුදුරුවෝ භාවනා වුන එක නේද අරකා අරුගේ හැටි පේනවනේ අපිත් ඕක කරන් ගේ අපිට අපි ඉස්සෙන්න අපිත් නිකන්. දැන් මොකක්ද වෙන්නේ අපරාධයක්නේද එන්නේ?
'스님 bhāvanā를 한 게 저 사람 아닙니까? 저 사람 꼴 보이지요. 우리도 그걸 하면… 우리는 그냥 있자.' 이제 어떻게 됩니까? 잘못이 생기지 않습니까?
ඔන්න ඔය නිසා මම ඔය අපේ අයට කියන්නේ අපේ අය අතර ඉන්නවා එහෙමයි. කියපු එක කරන්නේ නෑහ උන්ගේ මහන් තත්ත්වකමට ගත්ත මොට්ටකමක යනවා.
바로 그래서 나는 우리 사람들에게 말합니다. 우리 사람들 가운데 그런 이들이 있습니다. 말한 대로 하지 않고, 자기네 대단한 체함으로 받아들인 멍청함으로 갑니다.
ගිහිල්ලා කෙලින්ම නිරෝධයට සම වැදිලා අන්තිම එහා කෙරවලට ගිහිල්ලා නව අනුකූරව සප්තියකක් ගිහිල්ලා එහපුද මොනවා න් කොහොම කරන්න
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
රාගක් ක්ෂය කරලා, ද්වේශක් සේය කරලා, මෝහක් සය කරලා සමනය කරන්න ඕනේ හිතක්. එක එක මතවලට සමනය කරන්න බැ. ඒ ධර්මය අහ කරලා වෙනකින් ඒක කරන්න බැහ. ඒක නිසා කිව්ව දේ කිව්ව හැටියට කරගත්තොත් නම් ජය ගන්න.
rāga를 다하고, dosa를 다하고, moha를 다하여 고요하게 해야 하는 것이 마음입니다. 이런저런 견해로는 고요하게 할 수 없습니다. 그 dhamma를 듣고 달리 해서는 그것을 할 수 없습니다. 그러니 말한 것을 말한 대로 해낸다면 이길 것입니다.
එහෙම නොකර ගත්තොත් තමන්ට පරාජයමින් ඉන්නවාම අනික් අය දෘෂ්ටනු දාන්නත් ඒක හේතු වෙනවා.
그렇게 하지 않으면 자기도 지고, 남들이 잘못된 diṭṭhi를 품게 하는 까닭도 됩니다.
මෙච්චර වටිනා දෙයක් මොකද මම ඒක හින්දා කියනවා අනි කවුරුවත් අනුගමනය කරන්න යන්න ඉප.
이토록 값진 것이니, 그래서 내가 말합니다. 다른 누구를 따라가지 마십시오.
ඔනම් මම දිහා බලාගන්න මම දිහා බලන්න න කියන්නේ මම කරන වැඩ පිළිවිලි බලාගන්න ම මටත් එහෙම වරදිනවද? මම ඉන්නුත් එහෙම තැනකිලා බලන්න ඔයින් එහාට පිටස්රාගෙන හොයන්න යන්න එපා. ඔය පිටස්සරයි මම ධර්ම දේශකයෙක් වශයෙන් ආදර්ශයට ගන්න කියලවත් නෑහැ කාට එහෙම කියන කන තව හරියට පූර්ණ වෙලා නැති නිසා. ඒක එක මට වල ඉන්නවා. ඒක නෑ කියන්නේ නැ. ඒ වුනාට යන්න එපා අවවාද අනුශාසනා කරන්නයි මම වාගේ ඉන්න කියන්න යන්න එපා. තමන් වාගේන්න කියලා එහෙම යන්න එපා.
그렇다면 나를 보십시오. 나를 보라는 것은 내가 하는 일을 보라는 것, 나도 그렇게 틀리는지, 내가 지내는 자리도 그런 곳인지 보라는 것입니다. 거기서 더 나아가 바깥에서 찾으러 가지 마십시오. 나는 dhamma를 가르치는 사람으로서 나를 본보기로 삼으라고도 누구에게 말하지 않습니다. 아직 제대로 온전해지지 않았기 때문입니다. 그런 점이 나에게도 있습니다. 없다고 말하지 않습니다. 그렇다 해도, 가르치고 이끈다면서 '나처럼 지내라'고 하는 이를 따라가지 마십시오. '자기처럼 되라'는 이를 따라 그렇게 가지 마십시오.
හරියාකාරව මග අනුගමනය කරවා නම් මාගයට අනුකූලව තීක්ෂණ නුවණක් පහළ වෙන්න ඕන. ඒ දේශනා කතා තීර්ෂණ වෙන්න ඕනේ. ඒක විකෘති වෙන්න බැ. සාමාන්‍ය මානසිකත්වය ඉක්මූ අධිමානසිකත්වයක් මතු වෙන්න ඕනේ පේන්න ඕනේ. එහෙම පේන්නේ නැති අයගේ කතා පස්සේ යන්න එපා.
제대로 길을 따랐다면 길에 맞게 날카로운 슬기가 일어나야 합니다. 그 가르침과 말이 날카로워야 합니다. 뒤틀려서는 안 됩니다. 보통의 마음을 넘어선 높은 마음이 드러나야, 보여야 합니다. 그렇게 보이지 않는 이들의 말을 따라가지 마십시오.
අපි භාවනා කරන කෙනෙක් ඉන්නවා අහලා තියෙනවා එයාගේ පස්සේ මෙහෙමයි කියලා එහෙම යන්නත් එපා. එහෙම කෙනෙක් මට තව හම්බවෙලා නැහැ. ඒකයි තවෙන් ඇවිදිලානේ.
'bhāvanā를 하는 사람이 있다고 들었는데 그 사람은 이렇다더라' 하며 그렇게 따라가지도 마십시오. 나는 아직 그런 사람을 만나지 못했습니다. 그래서 아직도 찾아다니고 있지요.
පුංචි යම් කොට ආුවහම අයින්ඩියාන අයනම් ඉන්නවා. අගොට කරගන්න එකයි කරගන්න.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එතෙන්ට පහින්නේ නැතුව ඔය මාධ්‍ය හරියට කරගෙන යන්න කිව්වා විදියට වෙනත් කරන්නවත් තමන්ගේ මත පස්සේවත් යන්න.
거기에 빠지지 말고, 이 방법을 제대로 해 나가라고 한 대로 하십시오. 다른 것을 하거나 자기 견해를 따라가지 마십시오.
පොඩ්ඩක් ගියාට පස්සේ ප්‍රඥාවට මතු වුණා දැන් ඉතින් මගේ වැඩේ හරි සමාධියට මතු වෙලා ආවා කිය භූතයින්ගේ අදහස් පස්සේ යනවා. දැන් හොඳට පරසා වෙන්න ඕන එකක් ඔය භූතයින්ගේ
조금 나아간 뒤 'paññā가 드러났다, 이제 내 일은 됐다, samādhi가 드러났다' 하며 귀신들의 생각을 따라갑니다. 이제 아주 조심해야 할 것이 바로 그 귀신들입니다.
මාර්ගය වඩන්න දෙන්න ලොකුම අවකරියා තමයි මාර පාසික භූතය ඒගොල්ලන්ගෙන් අහක් වෙලා මාර්ගය වඩන්න ලේසි නෑ.
magga를 키우는 데 가장 큰 걸림돌은 Māra 편의 귀신입니다. 그들에게서 벗어나 magga를 키우기는 쉽지 않습니다.
ඒකයි කාරණය වන්න පටන් ගත්ත මොහොතේ පටන් වන්නේ වික්ෂිප්ත කරනවා. විෂිප්ත කරන්න හදනවා. ඒකට හරි අමාරුයි. මොකද අති සියුම් මාන්‍යයක් තියෙනවා. ඒ වගේ විශාල බලාපොරොත්තුවක් තියෙනවා ධ්‍යානයට මාර්ග ඵලයට පැමිණෙන්න මටත් ඇත්නම් කියලා.
그것이 까닭입니다. 키우기 시작한 그 순간부터 흩뜨립니다. 흩뜨리려 듭니다. 그것을 견디기가 아주 어렵습니다. 왜냐면 아주 미세한 māna가 있습니다. 그와 함께 '나도 jhāna에, magga-phala에 이를 수 있다면' 하는 큰 바람이 있습니다.
ඒ බලාපොරොත්තුවම දලවීම කරගෙන ඔබට එහෙම එකක් තියෙනවා කියාරුක් කරලා වෙන පැත්තට හරවගන්නවා. ඒ නිසා ඒවය පරසාභ වෙන්න ඕනේ පරසා වෙලා ඔය කවටිය කරගන්න. වරද්දාගන්න යන්න එපා.
바로 그 바람을 미끼로 삼아 '당신에게 그런 것이 있다'고 말해 다른 쪽으로 돌려 버립니다. 그러니 그것들을 조심해야 합니다. 조심하며 해 나가십시오. 그르치러 가지 마십시오.
අත්වල් භාවනා කිව්වො අත්වල භාවනා අත්වයල තමයි මේ දෙන්නේ. හැමදා මම අතෙන් ඉල්ලගෙන යන එකක් නෙමෙයි මේ කියන්නේ. භාවනා කරන හැටි කියා දෙනවා තමන් භාවනා කරගන්න.
손잡아 주는 bhāvanā라고 했는데, 손잡아 주는 것이 바로 지금 주는 이것입니다. 늘 내 손을 잡고 끌려가라는 말이 아닙니다. bhāvanā하는 법을 가르쳐 주니 스스로 bhāvanā하십시오.
මම කියනකොට අහගෙන හිටියට ඕක හරියන්නේ නෑ. පුළුවන් තරම් ඒක තේරුම් ගන්න බලන්න අරගෙන ඒ මාධ්‍ය අනුගමනය කරන්න. පොඩ්ඩ වැරදුනොත් යන්නේ වෙන පැත්තක.
내가 말할 때 듣고만 있어서는 안 됩니다. 할 수 있는 만큼 그것을 이해하려 애쓰고, 받아서 그 방법을 따르십시오. 조금이라도 틀리면 다른 쪽으로 갑니다.
හිටව ගත්තා නම් සරුසාර ගැලපෙන පොළොවක් තිබුණා නම් සත්තු හරියට කළා නම් කාගෙන්වත් අහන්න ඕනේ නෑ මේකේ දෙපැති වුනහ ප්‍රතිවල හැටි කොහොමද මේකේ දල් එනකොට දල් හැටි කොහොමද මේ කඳ හැදෙනකොට මේ කඳේ ආකාරය මොකක්ද මල්ලනට මල් වල හැටි කොහොමද ගෙ හැදුනහම ගෙඩිය වෙලා හැටි කොහොමද කියලා කාරනවත් අහන්න ඕනේ
심었다면, 기름지고 맞는 땅이었다면, 돌봄을 제대로 했다면, 누구에게 물어볼 필요가 없습니다. 이게 떡잎 두 장이 날 때 어떤 모습인지, 새순이 날 때 순은 어떤지, 줄기가 생길 때 줄기는 어떤 모양인지, 꽃이 필 때 꽃은 어떤지, 열매가 맺혔을 때 열매는 어떤지 누구에게도 물어볼 필요가 없습니다.
ගීජය හරිනම් ගැලපෙන පසට වෙමු වුනා නම් සාතු හරිය ටියට කළා නම් දෙපැති වෙනකොට දැනගත්ත හැකි දෙපෙත්ත. ඒක වරදින්නේ නැ.
씨가 바르고, 맞는 흙에 심겼고, 돌봄을 제대로 했다면, 떡잎 두 장이 날 때 그 떡잎을 알 수 있습니다. 틀리지 않습니다.
ඒ වගේම දල්ලා එනකොට දල් හැටි. කොලේ එනකොටිල්ල එනකොට කොලේිල්ලේ හැටි. කඳ එනවට කඳේ හැටි. මල් එනවට මල් වල හැටි. ඵල දරනවට ඵල වල හැටි. පැහෙනවට පැහෙන හැටි. ඊට පස්සේ ඇදෙන සුවඳ සසය ඔක්කොම දැනගත්ත හැකි ඇල.
마찬가지로 새순이 날 때 새순 모습, 잎이 날 때 잎 모습, 줄기가 날 때 줄기 모습, 꽃이 필 때 꽃 모습, 열매를 맺을 때 열매 모습, 익을 때 익는 모습, 그다음에 피어나는 향과 맛까지 다 알 수 있습니다.
මෙන්න මේ වගේ ආර්ය මාර්ගය පූර්ණය කරනකොට කල්තියා දැහැන්න අහගන්නත් එපා. ඕකත් හරි කරදරයක් වෙලා තියෙනවා.
바로 이처럼 ariya magga를 채워 갈 때 미리 jhāna에 대해 묻지도 마십시오. 그것도 큰 골칫거리가 되어 있습니다.
සැක නැති වෙතට පස්සේ ඕක මතක තියා ඉඳිලා හටා මෙන් ඇවිදිලා අනිත් සැරේ අහනවා. මේ උඩ යනවා වගේ මෙහෙක් කියනවා මොකද කියන්නක බලන්න ඒක වෙච්ච හරි කිව්වොත් ඔය එහිය කියන්න දන්නේ නැහ.
의심이 없어진 뒤에 그것을 기억해 두었다가 와서 다음번에 묻습니다. '이게 위로 올라가는 것 같은 것이 이렇게 됩니다' 하고. 그게 정말 일어났다면 왜 그런지 말해 보라고 하면 말할 줄을 모릅니다.
මේ එළියක් ආවා. කොහොමද? ඒ එළිය ආව හැටිය එතන් එිකඑක විස්තර කියන්න කිව්වහම දන්නේ.
'빛이 왔습니다.' 어떻게요? 그 빛이 온 모양을 하나하나 자세히 말해 보라고 하면 모릅니다.
දැන් මලක් ඇවිදන තියෙනවා. මේ ආකාරයි. එහෙනම් කියන්නකෝ ම දෙබේති වෙච්ච හැලේ හිටගෙන ඇටේ හිටෙන බීජේ හිටන සාතු කරපු කෙනා දැන් කියන්න බැ. මම මෙහෙම සාතුු කරන මෙන්න මේ විදිහ බීදියේ ආවා මෙන්න මෙහෙමයි ඒකේ ආකාරය දෙපැති වුණේ මෙහෙමයි. දල්ලක් ආවා මෙහෙමයි. අතුරි කිිළු බෙදුනා මෙහෙමයි. කඳ හැදුනා මෙහෙමයි. මෙන්න මේ කාලට මෙන්න මේමේ දැඟ මල්ලා ආවා මෙහෙමයි. දැන් ඉතින් දැක්ක කෙනාට කියන්න බැරිද මු දැකලා තියෙන්නේ මේ කියලා.
'이제 꽃이 피었습니다, 이런 모양입니다.' 그렇다면 말해 보십시오. 떡잎이 난 그 땅에 서서 씨가 자리 잡은 것을 보며 돌봄을 한 사람이 말을 못 하겠습니까? '나는 이렇게 돌봤다, 이렇게 씨에서 나왔다, 떡잎은 이렇게 났다, 새순은 이렇게 났다, 가지는 이렇게 갈라졌다, 줄기는 이렇게 생겼다, 이맘때 이 꽃봉오리가 이렇게 왔다.' 본 사람이 '이 사람이 본 것은 이것이다'라고 말하지 못하겠습니까?
මල් වල හැටිය අහගෙන අහනවා. මම මලක් දැක්කා මෙන්න මේ විදිහට. කියන්නකෝ බලන්න ඒ මල ඉනකන් ආපු හැටි. ඒ ටික ආවා හරි. හරියන්න ඇති
꽃 모습을 듣고 와서 묻습니다. '나는 이런 식으로 꽃을 보았습니다.' 그러면 말해 보십시오, 그 꽃이 거기까지 온 모습을. 그만큼이 나왔다면 맞습니다. 맞을 것입니다.
මෙන්න මේ වගේ මේ දැහැ ගැන කියනකොට කෑල්ලක් අහගෙන ඕක මනසෙන්ටුවාගන්න. [හාස්‍යය] ඊට පස්සේ මනසෙන් මවා ගන්නාගේ ස්වභාවය. ආය පල්ලෙහා ඉන් යන්න ඕනේ නැහැ. කෙලින්ම උඩ දැන්න මනසට එනවා. මා තේරුම් අරගන්න ඕනේ.
바로 이처럼 jhāna에 대해 말할 때 한 조각을 듣고 그것을 마음으로 지어냅니다. [웃음] 그다음은 마음으로 지어내는 이의 성질대로, 다시 아래 단계를 거칠 필요도 없이 곧장 위의 jhāna가 마음에 옵니다. 이것을 알아야 합니다.
නිගමනයක් දෙන්න ගිය කෙනාට මම කොහොමත් කියන්නේ. මේක මෙහෙමයි කිව්වා නම් එහෙනම් බරාගන්න.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැනගන්න කියන එහෙම අවශ්‍යතාවයක් නැහැ. මාගේ වැඩනකොට තමන්ට හොඳට පැහැදිලිව තේරෙන එකක්. බුදුරජාණන් වහන්සේ කර්මස්ථානයක් දීලා අන්න අරන්න රක්ම සුන්යාකාර තියෙනවා ගිහින් වැඩේ කර ගන හිලා හැරියට පස්සේ හතරම ැදින් කියන්න දාවේ නැහැනේ.
그런 것을 알아야 할 필요는 없습니다. magga가 자랄 때 자기에게 또렷이 알아지는 것입니다. Buddha께서 kammaṭṭhāna를 주시고 '저기 숲이, 나무 밑이, 빈 집이 있다' 하시면, 가서 일을 다 해낸 뒤가 아니고서는 중간에 와서 말하지 않았지요.
ස්වාමීනි කළ යුතු සියල්ල කරලා ඉවරයි ්රහ්මචාර්යාව පූර්ණය කරා මතු කරන්න දෙයක් නෑහ කියලා මම දැනගත්තා අරිහත් ඵලයට පත් වුණා කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කා නිසා.
'Bhante, 해야 할 모든 것을 다 마쳤고 brahmacariya를 온전히 이루었으며 더 할 것이 없음을 알았습니다', 그렇게 arahant의 phala에 이르렀다고 말씀드렸고, 그래서 Buddha께서 그렇게 설하셨습니다.
උන්වහන්සේට අතර මගේ කෑල්ලක් කෑල්ලක් ආපු ගානේ ඇවිදිලා මට මෙහෙම එකක් ආවා කියලා කියන්න ආත් නැහැ. ඇහෙන අහන්න දුන්නෙත් නැ. ඉතුරු තමන්ට වැඩන නිසා තමයි අමුතුර කියන්න දෙයක් තිබුනේ නැත්තේ. අහගත්ත ටික හරිනම් බීජය හම්බ වුණා දැන් සාත්තු කරගන්නා.
그분께 길 중간에 조각조각 올 때마다 와서 '저에게 이런 것이 왔습니다' 하고 말하러 오지 않았습니다. 물어볼 틈을 주지도 않았습니다. 나머지는 스스로 자라기 때문에 따로 말할 것이 없었습니다. 들은 것이 맞다면 씨를 얻은 것이니 이제 돌보면 됩니다.
මෙන්න මෙහා කරගන්න කියලා කියා දීලා ඇහුවා. ආන් අරන්න රූපක්ම සුන්යාකාර තියෙනවා ඵලය ගිහිල්ලා වැඩිය කරගන්න. භික්න් වහන්සේ නක ඔයාව ඔයා දීලා ගියාට පස්සේ ආයි අහන්න ගියේ නෑහැ ඉතුරුටි අහගන්න හරි අහගෙනයි ගියේ. ඊට පස්සේ පිළිපත ප්‍රතිඵලය අරගෙන ආවා.
'이렇게 하라'고 가르쳐 주고 물었습니다. '저기 숲이, 나무 밑이, 빈 집이 있다, 가서 일을 해내라.' bhikkhu들은 그렇게 받고 간 뒤 다시 물으러 오지 않았습니다. 들어야 할 것은 다 듣고 갔습니다. 그 뒤 실천의 열매를 가지고 왔습니다.
ඒකයි මේ නිර්ව නිවන් මග නැත්නම් මේ බුදු දහමේ හැටිය ඒකයි. උදාක් හිතෙන්න දෙයක්නේ.
그것이 바로 nibbāna의 길, 곧 이 Buddha 가르침의 모습입니다. 깊이 생각해 볼 만한 것이지요.
කර්මස්ථානයක් ගන්න ගියහම එක්කෝ ස්කන්ධ ගැන දෙනවා. එක්කෝ ඉන්ද්රිය ගැන දෙනවා. එක්කෝ ධාතු 18ක් ගැන විග්රහ කරලා දෙනවා. මූල විග්රහ කරලා තේරුණාද?
kammaṭṭhāna를 받으러 가면 khandha에 대해 주거나, indriya에 대해 주거나, 열여덟 dhātu를 풀어서 줍니다. 뿌리부터 풀어 주고 '알았느냐?' 하고 묻습니다.
ස්වාමීනි මට දැන් තේරුණා. එහෙනම් කියාම බලන්න මුල ඉඳලම කිව්වා. ආ දැන් බොහොම හොඳක් වැටහිලා තියෙනවා. දැන් යන්නේ ආයි අහන්න ඕනේ. ඔය ටික කරගෙන යනවා. ප්‍රතිඵලය ලැබෙනවා. අහගෙන හරියට ගිය නිසා ප්‍රතිඵලය ලැබුණා.
'Bhante, 이제 알았습니다.' '그렇다면 말해 보아라.' 처음부터 말했습니다. '아, 이제 아주 잘 알아들었구나.' 이제 가면 다시 물을 필요가 없습니다. 그것을 해 나갑니다. 열매를 얻습니다. 제대로 듣고 갔기 때문에 열매를 얻었습니다.
දැන් අහන්නේ මාර්ගය නෙමෙයි. නැ ඵලය කොහොමද ධ්‍යානයේ කොහොමද ද්තියක් ධ්‍යානය කොහොමද ඒක අහගෙන ගිහිල්ලා මවනවා. මවාගෙන හිහ හිටා මුලාට පත් වෙන්නේ.
지금 묻는 것은 magga가 아닙니다. phala는 어떤지, jhāna는 어떤지, 둘째 jhāna는 어떤지—그것을 듣고 가서 지어냅니다. 지어내 놓고 헷갈립니다.
ඒවා ගැන අහන්න අවශ්‍යතාවයක් ඇත්තෙන්ම නැහ. ස්කන්ධ ගැන, ධාතු ගැන, ආයතන ගැන, පරිච්ච සමුප්පාද ගැන එක එක්කෙනාට වැටහෙන ධර්මයකින් විග්රහ කරලා දුන්නට පස්සේ නිවන් මග
그런 것들을 물을 필요는 정말 없습니다. khandha, dhātu, āyatana, paṭiccasamuppāda에 대해 저마다에게 알아지는 dhamma로 풀어 준 뒤에, nibbāna의 길은—
ඒක එයාට වැට වුණා නම් එයාට විග්රහ කරලා මග කියන්න පුළුවන්. මේක මෙන්න මෙහෙම මට වැටහෙනවා මේ කර්මස්ථානය හරි ආකාරය විග්රහ කරන්න පුළුවන් නම් දැනගත්තා ඒ කර්මස්ථානය ධර්මාවබෝධය ලැබිලා තියෙෙනවා. එහෙනම් සෝවාන් ඵලයට පත් වෙලා තියෙෙනේ.
그것이 그에게 알아졌다면 그는 풀어서 길을 말할 수 있습니다. '이 kammaṭṭhāna가 저에게 이렇게 알아집니다.' 바른 모습을 풀어 말할 수 있다면, 그 kammaṭṭhāna에서 dhamma를 깨달았음을 알게 됩니다. 그렇다면 sotāpatti-phala에 이른 것입니다.
දැන් ඉතින් ගිහිල්ලා කරගන්න ඉතින් එතන දැන් එතුමා උන්වහන්සේ ඒක කරගන්න. ඉතින් එහෙමයි කරප.
'이제 가서 해내라.' 그러면 그분은 거기서 그것을 해냅니다. 그렇게 하십시오.
ඉතින් ඒ වගේ කර්මස්ථානය හරියට අහගත්තට පස්සේ ආයසරයා අතනමය දහන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. තමන්ගේ වැඩේ තමන් කරගෙන යන එකයි තියෙන අවසානය
그처럼 kammaṭṭhāna를 제대로 들은 뒤에는 ācariya에게서 더 들을 것이 남지 않습니다. 말할 것도 남지 않습니다. 자기 일을 자기가 해 나가는 것, 그것이 남은 끝입니다.
[උගුර කෑරීම]
[헛기침]
ින් ඔය ටික තේරුම් ගත්තේ නැත්තේ ඇය මොකද කරන්නේ වටපමි පිට බල බලා ඉදලා කාගේ හරි කෑල්ලක් හොයාගන්න අරයා දිව්වා දැක්කා. මෙයා උඩ පැන්නා දැක්කා. එතන කොහින්ද බණා. ඔය ජාතිය මුලාවට බහින්න.
그만큼을 알지 못한 이는 무엇을 합니까? 주변을 둘러보고 있다가 누군가의 조각을 찾아냅니다. '저 사람이 달리는 걸 봤다, 이 사람이 위로 뛰는 걸 봤다.' 거기 어디에 dhamma가 있습니까? 그런 헷갈림에 빠집니다.
ගොකම මිසක් මොකක් කියන්නද කියන එක මට කියන්න තියෙන උත්තරය ගොංකම ඇහැට වෙන මොකක්ද කියයි තියෙන්නේ ඒ වගේ උත්තර
어리석음이라는 것 말고 무엇이라 하겠습니까—그것이 내가 할 수 있는 대답입니다. 어리석음 말고 달리 무엇이라 하겠느냐는, 그런 대답입니다.
එන් අපි දැනගන්න ඕනේ ඇත්ත වශයෙන්ම ඒ ටික
그러니 우리는 참으로 그만큼을 알아야 합니다.
හැබැයි ඔය දැන් ඔය ඇද පදු හොයන විදිහට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බැලුවා නම් අන්න පාරාජිකාපාලිය බැලුවා නම් එහෙම පෙනෙහි ඒක දැක්කා නම් එහෙම අද ඉන්න මිනිස්සු බුදු දහම තියා බුදුරජාණන් වහන්සේඉන්න හගව් අද දිහා බලන්න අද ඉන්න විදි නිගමනය කරන්න තියන්න
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කොයිද උන්වහන්සේගේ ඇත්තක් බැනක් කියන උන්වහන්සේගේ ාකඩලා තියන්නේ මෙහෙම ඒවා ගැහ පාරාජි පාලි බැලුවොත් එහෙම කරලා තියෙන අසංවරකාව
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මොනවා කරන්නද බුදුරජාණන් වහන්සේ ඒක ධර්මය මොනවා කරන්නද පිළිගන්න ඇති පුද්ගලය අසංරත විදිහට කටයුතු කරන්නේ හැට ඒ ටිකේ ප්‍රතිඵලය හම්බ වෙන්
Buddha께서 무엇을 하시겠습니까, dhamma가 무엇을 하겠습니까? 받아들일 만한 사람이 다스려지지 않은 식으로 행동하면 그만큼의 열매를 얻습니다.
නිසා සත්‍යය නිසා ධර්මයට අනුකූලව අහගත්ත කෙනා ඊට අනුකූලව පිළිපද කෙනාට එයාට ඒ ප්‍රතිඵලය
참이기 때문에, dhamma에 맞게 듣고 그에 맞게 실천하는 사람에게 그 열매가 옵니다.
එච්චරයි ඔතන තියෙන්නේ. ඉතින් ඔය ටික තේරුම් ගන්න බැරි ලෝකයා මුලාට පත් වෙච්ච ලෝකයා ධර්මයක් හොයන්න ආපුවහම ධර්මය හාරා උස්සලා ධර්මය විමර්ශනය කරලා ඒක ගන්න නැතුව මේ බාහිර ලෝකය ගැන වටිපිටාව බලන ඒවයින් තීරණය ටගන්න තිය කොහොමද ගන්නේ මෙතෙක් කල් සංසාරය කරලා ආවෙත් ඔය වැරදි පුද්ද අනික වැරදි හොයා තීරණ බැහීම තමයි මෙච්චර කල් කරලා තියෙන්නේ.
거기 있는 것은 그뿐입니다. 그런데 그만큼을 알지 못하는 세상 사람들, 헷갈림에 빠진 세상 사람들이 dhamma를 찾으러 오면, dhamma를 파고들어 살펴 받아들이지 않고, 바깥세상의 주변을 보며 판가름하려 드니 어떻게 받아들이겠습니까. 지금까지 saṃsāra를 돌아온 것도 그 잘못된 버릇, 남의 잘못을 찾아 판가름에 빠지는 것을 이토록 오래 해 왔기 때문입니다.
අදත් වෙලා තියෙන්නේ මිනිසුන් බොහෝ අයට ඒ පුරුද්ද පස්සේ ගිහිල්ලා මුලාවට පත් වේෙනවා. තමන්ට ලැබිච්ච වටිනාකමෙන් ප්‍රයෝජනය ගන්න.
오늘도 많은 사람이 그 버릇을 따라가 헷갈림에 빠집니다. 자기가 얻은 값진 것에서 쓸모를 얻으십시오.
ඒ ුක
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)