와하라까 코리아
CD018-01

CD018 · 1번째 · 2분 · 원문 녹음

Siri Sadaham 18번째 음반 여는 말

A-HEDINWEMA-edit

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පා දේශනා කර වදාළා වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අර්ථ ධර්ම නිරුක්ති පටිනා පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසිය තැන් විග්‍ර කරමින් වහරක ගෝනගල් දැනිය අරියය චින්තා සමාධිපති අභිඤ්ඤාලාභී පූජ්‍යපාද ගරු වහරක සභ රත්ාංකාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්න යෙදුන ධර්ම සාකච්ඡා සංයුක්ත තැටියට අඩම්

우리 Tathāgata Sammā Sambuddha 께서 세상 중생에게 큰 anukampā 로 설하신 더없이 맑은 Śrī Saddharma 를 attha, dhamma, nirutti, paṭibhāna 로 풀어 밝히시고, 오늘날 dharma 가 가려진 곳들을 드러내 주시는, Vaharaka Gonagaldeniya Ariya Cintā āśrama 의 으뜸이시며 abhiññā 를 얻으신 Pūjyapāda Vaharaka Abhayaratanālaṅkāra 스님께서 이끄신 dharma 대담을 담은 음반입니다.

අප ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුලත් කොට මාව විසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිරි සදහම් සංයුක්ත තැටි වෙලේ 18වන තැටියයි මේ ධර්මයෝ මනාකොට ප්‍රත්‍යක්ෂ

우리 ariya 스님의 dharma 설법을 담아 제가 엮은 'Nivan Vaḍana Siri Sadaham' 음반 시리즈의 열여덟 번째 음반입니다.

තැටියයි මේ ධර්මයෝ මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන බවුන් වඩා මේ භයංකර සසරයෙන් එගොඩ වීමට සියලු දෙනාම අධිතන් කරගනිත්වා

이 dharma 들을 잘 몸소 깨쳐 bhāvanā 를 닦아, 이 무서운 saṃsāra 를 건너가겠다고 모두 굳게 adhiṭṭhāna 하시기를 바랍니다.

තම තමන්ට ඇති ධර්මය නොවැටැහන තැන් සාකච්ඡා කර ගැනීමටත් බවුන් වැඩීම සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සේසුරදා දෙනවලදී උදේ නමය සිට පවත්ව ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාසෙ පෝය හා පසරොස්සක පෝය දිනවලදී පවත්වන සීල ව්‍යාපාරයන් වලදී පුළුවන

저마다 dharma 에서 알아듣지 못한 곳을 함께 이야기 나누고, bhāvanā 를 닦기 위한 kammaṭṭhāna 를 받으려면, 매주 토요일 아침 아홉 시부터 열리는 특별 Buddha pūjā 뒤에, 그리고 매달 poya 날과 보름 poya 날에 열리는 sīla 모임에 오실 수 있습니다.

ගමන් මාර්ගය නිට්ඨ පිට්ටමුවේ සිට මාර්ග අංක 348 කුවන්නල් යන බසයකින් පැමිණ කෝණගල්දනිය හන්දියෙන් බැස පස්ාවගොඩ පාරේ යර 200ක් පමණ පැමිණෙන්නට අරිය චින්තාශ්‍රමය හමුවේ.

오시는 길: Nittambuwa 에서 348번 Kuvannal 행 버스를 타고 와 Gonagaldeniya 갈림길에서 내려 Pasāvagoḍa 길로 200야드쯤 걸어오면 Ariya Cintā āśrama 가 나옵니다.

තම වාහන වලින් එන අය නිට්ටඹුවේ සිට පැමිණ පූරාකොල හන්දියෙන් වමට හැරී එතන සිට සැතැක්ම නමයක් පමණ පැමිණෙන විට ගෝනගල් දෙයිය හන්තිය හමුවෙයි.

자기 차로 오시는 분은 Nittambuwa 에서 와서 Pūrākola 갈림길에서 왼쪽으로 돌아 그곳에서 9마일쯤 오면 Gonagaldeniya 갈림길이 나옵니다.

දැන් අපි මෙම සංයුක්ත තැටිය ඇති ධර්ම සාකච්ඡාවලට සවන් දෙමු

이제 이 음반에 담긴 dharma 대담을 들어 봅시다.

번역 고르기