들어가는 말
හැඳින්වීම
අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවේතුව දේශනා කර වදාළා වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අර්ථ ධර්ම නිරුක්ති පටිනා පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසිය තැන් විග්ර කරමින් වහරක ගෝනගල් දැනිය අරිය චින්තා සමාධිපති අභිඤ්ඤාලාභී පූජ්‍යපාද ගරු වහරක අපේ රටාලංකාර ස්වාමීන් වහන්සේ
우리 Tathāgata Sammā Sambuddha께서 세상 중생들을 크게 가엾이 여기시어 설하신, 더없이 맑은 거룩한 saddhamma를 attha·dhamma·nirutti·paṭibhāna로 밝혀 보이시고, 오늘날 dhamma가 가려진 곳들을 풀어 주시는 분이 계십니다. 바로 Vaharaka Gonagaldeniya Ariya Cintā 수행처의 이끄시는 분, abhiññā를 얻으신 거룩하고 존경하는 Vaharaka Abhayaratanālaṅkāra 스님이십니다.
විසින් පවත්වන්නයි යෙදුන ධර්ම සාකච්ඡා සංයුක්ත හැටියට අඩන් ගිය අප ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුලත් කොට මාව විසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිරිස දහම් සංයුක්ත පැටිලේ 19 වන තැටියයි
이 스님께서 이끄신 dhamma 문답을 한데 모으고, 우리 ariya 스님의 dhamma 설법을 함께 담아 엮은, nibbāna를 닦아 가는 거룩한 dhamma 모음 디스크 시리즈의 열아홉 번째 디스크입니다.
මේම ධර්මයෝ මනාකොට ප්රත්යක්ෂ කරගෙන බවුන් වදා මේ භයංකර සතුරයෙන් එගොඩ වීමට සියලු දෙනාම අධිකටන් කරගනිත්
이 dhamma를 잘 몸소 깨달아 bhāvanā를 닦아서, 이 무서운 saṃsāra를 건너가도록 모두 굳게 adhiṭṭhāna를 세웁시다.
තම තමන්ට ඇති ධර්මය නොවැටින් තැන් සාකච්ඡා කර ගැනීමටත් බවුන්් වැඩීම සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සේසු වදා දෙනවලදී උදේ නමය සිට පවත්ව ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාසෙ පෝය හා පසරොස්සක පෝය දිනවලදී පවත්වන සීල ව්‍යාපාරයන් වලදී පුළුන
저마다 dhamma에서 잘 알아듣지 못하는 곳을 묻고 이야기 나누려면, 또 bhāvanā를 위한 kammaṭṭhāna를 받으려면, 매주 토요일과 일요일 아침 아홉 시부터 열리는 특별 Buddha pūjā 뒤에, 그리고 매달 poya 날과 pasaḷosvaka poya 날에 열리는 sīla 모임 때 오시면 됩니다.
ගමන් මාර්ගය නිට්ටමුවේ සිට මාර්ග අංක උවන්නල්ලා යන බසයකින් පැමිණ
찾아오시는 길: Nittambuwa에서 Ruwanwella로 가는 노선 버스를 타고 오셔서
කෝණගල්දනිය හන්දියෙන් බැස පස්ාවගොට පාරේ යර 200ක් පමණ පැමිණෙට අරිය චින්තාශ්‍රමය හමුවේ.
Gonagaldeniya 갈림길에서 내려 Pasāvagoṭa 길(들린 그대로 적음)로 200야드쯤 걸어오시면 Ariya Cintā 수행처가 나옵니다.
තම වාහන වලින් එන අය නිට්ඨමුවේ සිට පැමිණ පූරාකොල හන්දියෙන් වමට හැරී එතන සිට සැතැක්ම නමයක් පමණ පැමිණෙෙන විට ගෝනගල් දෙන්තිය හමුවෙයි. දැන් අපි මෙම සංයුක්ත
자기 차로 오시는 분들은 Nittambuwa에서 출발해 Pūrākola 갈림길에서 왼쪽으로 꺾어, 거기서 9마일쯤 오시면 Gonagaldeniya가 나옵니다.
දෙන්තිය හමුවෙයි. දැන් අපි මෙම සංයුක්ත තැටිය ඇති ධර්ම සාකච්ඡාවලට සවන් දෙමු. 嗯
이제 이 모음 디스크에 담긴 dhamma 문답에 귀 기울여 봅시다.