들어가는 말
හැඳින්වීම
මහා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදලා වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අර්ථ ධර්ම නිරුක්ති අනුව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසිය තැන් විවර කරමින් වහරක ගෝනගල්දිය අරිය චින්තාශ්රමාධිපති අභිඥාලාභී පූජ්‍යපාද ගරු වහරක අභේරතනාංකාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්න යෙදුනු ධර්ම දේශනා මෙම සංයුක්ත හැටියට අඩම් අප ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුලත් කොට මා විසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිරි සදහම් සංයුක්ත තැටිපෙලේ 20වෙනි සංයුක්ත තැටියයි මේ. මේ සංයුක්තී ඇති
Mahā Sambuddha께서 세상 중생들을 크게 가엾이 여기시어 들려주신 더없이 깨끗한 Śrī Saddharma를 attha, dhamma, nirutti에 따라 밝혀 주시며, 오늘날 dharma가 가려져 있던 곳들을 열어 보여 주시는 Waharaka Gonagaldeniya Ariya Chinthāśrama의 으뜸 스님, abhiññā를 얻으신 거룩한 Waharaka Abhayaratanālaṅkāra 스님께서 들려주신 dharma 말씀을 이 묶음에 담았습니다. 우리 ariya 스님의 dharma 말씀을 담아 제가 엮은 'Nivan Vaḍana Siri Sadaham' 음반 묶음의 스무 번째 음반이 바로 이것입니다.
සංයුක්ත තැටියයි මේ. මේ සංයුක්තී ඇති විශේෂත්වය පටිච්ච සමුප්පාද ධර්මය විග්රහ කරමින් අප ආර්යයන් වහන්සේ විසින් රූපවාහනයෙන් පවත්වන ලද ධර්ම දේශනා සියල්ල මෙම සංයුක්ත හැටියට අඩංගුවීමයි.
이 묶음의 남다른 점은, 우리 ariya 스님께서 paṭicca samuppāda dharma를 풀어 주시며 텔레비전에서 들려주신 dharma 말씀이 모두 이 묶음에 담겨 있다는 것입니다.
එම ධර්මයෝ මනාකොට ප්රත්යක්ෂ කරගෙන ලැබී ඇති ක්ෂණ සම්පත්තියෙන් උපරීම් ප්‍රයෝජන ගැනීමට සියල්ලෝම උත්සාහ ගනිත්වා.
그 dharma를 잘 깨달아 알아, 얻은 khaṇa sampatti를 가장 알차게 쓰도록 모두 힘쓰기를 바랍니다.
තම තමන්ට ධර්මයේ ඇති ගැටලු තැන් සාකච්ඡා කර ගැනීමටත් බවුන් වැඩීම සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සෙන්සුරා දෙනවලදී උදේ නමය සිට පවත්වුන් ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාස පෝය හා පසවසක පෝය දිනවලදී පවත්වන සීල ව්‍යාපාරයන් නො වලදීද පුළුවන ගමන් මාර්ගය නිට්ටමුවේ සිට මාර්ග
저마다 dharma에서 막히는 곳을 함께 이야기 나누고 bhāvanā를 닦기 위한 kammaṭṭhāna를 받으려면, 토요일마다 아침 아홉 시부터 열리는 Buddha pūjā가 끝난 뒤에, 또 달마다 돌아오는 poya 날과 pasvasaka poya 날에 열리는 sīla 모임 때에도 찾아오실 수 있습니다.
පුළුවන ගමන් මාර්ගය නිට්ටමුවේ සිට මාර්ග අංක 348 රුවන්ල්ල යනසයකින් පැමිණ ගෝනගල්
오는 길은 이렇습니다. Nittambuwa에서 348번 Ruwanwella행 버스를 타고 와서
දනිය හන්දියෙන් බැස ස බස්නා ගුණපාරේ යරද
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
200ක් පමණ පැමිණ විට අරිය චින්තාශ්‍රමය හමුවේ තම වාහන වලින් එන අය නිට්ටමුවේ
200야드쯤 오면 Ariya Chinthāśrama가 나옵니다.
හමුවේ තම වාහන වලින් එන අය නිට්ටමුවේ සිටුවැන්ලා යන පාරයේ පැමිණ උරාපල හන්දියෙන් වමට හැරී එතන සිට සැතක්ම නවයක් පවන්න පැමිණිට ගෝනගල් දෙනිය හන්දියේ හමුවේ. දැන් අපි මෙම සංයුක්තය ඇති ධර්ම
자기 차로 오시는 분들은 Nittambuwa에서 Ruwanwella 쪽 길로 와서 Urapola 갈림길에서 왼쪽으로 돌아, 거기서 9킬로미터쯤 오면 Gonagaldeniya 갈림길이 나옵니다.
හමුවේ. දැන් අපි මෙම සංයුක්තය ඇති ධර්ම දේශනාවලට සවන් දෙමු. M.
이제 이 묶음에 담긴 dharma 말씀을 들어 봅시다.