와하라까 코리아
CD020-02

CD020 · 2번째 · 22분 · 원문 녹음

텔레비전 dhamma 가르침: avijjā

රූපවාහිනී ධර්ම දේශනා අවිද්‍යාව

[සංගීතය]

[음악]

රාපසය මා නොලැබා හරක්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

භවෙන් භවයේ පතා ආයෙ හිමියනේ ඔබේ [සංගීතය] ඔබේ බුදු වද [සංගීතය]

삶에서 삶으로 다시 바라며, 거룩하신 분이여, 당신의 [음악] 당신의 붓다 말씀 [음악]

අර සතෝ සම්බු අරහතු රාග අරහතු

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

Namo tassa bhagavato arahato sammāsambuddhassa.

අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලායතනං සලායතන න පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භව භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව ව දුමනස්ස උපායාසාභවන්ති ඒව මේතස්ස කෙවලස්ස දුක්ඛන්දස්ස සමුදයෝ හෝති

Avijjā paccayā saṅkhārā, saṅkhāra paccayā viññāṇaṃ, viññāṇa paccayā nāmarūpaṃ, nāmarūpa paccayā saḷāyatanaṃ, saḷāyatana paccayā phasso, phassa paccayā vedanā, vedanā paccayā taṇhā, taṇhā paccayā upādānaṃ, upādāna paccayā bhavo, bhava paccayā jāti, jāti paccayā jarāmaraṇaṃ soka-parideva-dukkha-domanass-upāyāsā sambhavanti. Evametassa kevalassa dukkhakkhandhassa samudayo hoti.

අති පූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි පින්වතියනි, පින්වත් දරුනි

더없이 존귀하신 큰 saṅgha 보배께 허락을 구합니다. 믿음과 슬기를 갖춘 puñña 있는 분들이여, puñña 있는 여성분들이여, puñña 있는 아이들이여.

අද මේ පින්වත් පිරිසට උත්තරීතර ධර්ම දේශනාවක් දේශනා කරන බලාපොරොත්තු වෙන් නවලෝකෝර ශ්‍රී සද්ධර්ම රත්නය ගැබ්බී තිබෙන ඒ උතුම් පටිච්ච සමුප්පාදයේ නැමතී ශ්‍රේෂ්ඨ ධර්මස්කන්ධය මුල් කරගෙන කරන්නා වූ උතුම් දේශනාවකටයි අද මේ ආකාරයෙන් මේ සකස් වී සිටින්නේ. ඒ උත්තරීතර දේශනාව අපිට අහන්න ලැබෙනවා.

오늘 이 puñña 있는 모임에 가장 높은 dhamma 가르침을 펴려는 바람으로, 아홉 가지 lokuttara를 품은 거룩한 saddhamma 보배가 담긴 고귀한 paṭicca samuppāda라는 뛰어난 dhamma 덩어리를 바탕으로 하는 고귀한 가르침을 위해 오늘 이렇게 자리가 마련되었습니다. 그 가장 높은 가르침을 우리가 듣게 됩니다.

මුලදී ප්‍රකාශ කළ ඒ දහම් වාක්‍ය අපි නිතර අහලා තියෙන දෙයක් අවිද්‍යා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඤ්ඤාණං ආදී වශයෙන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වේ, සංඛාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ වේ. මේ ආදී වශයෙන් තමයි අපි අර්ථවත්ව දැනගෙන තියෙන්නේ. මින වැඩි අර්ථයක් දන්නවා නම් ඒ ඉතාම අල්ප දෙනෙක් වෙන්න පුළුවන්.

처음에 외운 그 dhamma 구절은 우리가 늘 들어 온 것입니다. 'avijjā paccayā saṅkhārā, saṅkhāra paccayā viññāṇaṃ' 하는 식으로, avijjā를 조건으로 saṅkhāra가 생기고 saṅkhāra를 조건으로 viññāṇa가 생긴다는 정도로만 우리는 그 뜻을 알고 있습니다. 이보다 더 깊은 뜻을 아는 이는 아주 적을 것입니다.

ඉතින් අපි තේරුම් අරගන්න ඕනේ මොකක්ද මේ පටිච්ච සමුප්පාදය කියන්නේ? බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සතිය ආදී වශයෙන් යමෙක් පටිච්ච සමුප්පාදය දකිනවද ඔහු ධර්මය දකිනවා. යමෙක් ධර්මය දකිනවද ඔහු බුදුන් දකිනවා.

그러니 우리는 이 paṭicca samuppāda가 무엇인지 알아야 합니다. 붓다께서는 'yo paṭiccasamuppādaṃ passati so dhammaṃ passati, yo dhammaṃ passati so maṃ passati'라고 가르치셨습니다. paṭicca samuppāda를 보는 이는 dhamma를 보고, dhamma를 보는 이는 붓다를 본다는 뜻입니다.

දැන් අපි ඉතාම වැදගත් දෙයක් මෙතන අපි අහගන්න ලැබුණා. ධර්මය දකින්න නම් පටිච්ච සමුප්පාදය දකින්න ඕන කියන මේ උතුම් බුදු වදනවා.

여기서 우리는 아주 중요한 것을 듣게 되었습니다. dhamma를 보려면 paṭicca samuppāda를 보아야 한다는 이 고귀한 붓다의 말씀입니다.

එහෙනම් අද අර්ථවත් ඉතාම හොඳින් තේරුම් ගත්තේ නැත්නම් අපිට ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්කමක් නෑ මේ ධර්මය තුළ. දැන් මේ

그렇다면 그 뜻을 아주 잘 알아듣지 못하면 이 dhamma 안에서 우리는 아무 열매도 얻을 수 없습니다.

පුළුවන්කමක් නෑ මේ ධර්මය තුළ. දැන් මේ පටිච්ච සමුප්පාදයෙන් පෙන්නපු ධර්මය පිළිබඳව අර්ථව වැටහිලා සමහර අයට පදවැල් මතක නැති වෙන්න පුළුවන්. පාලි භාෂාවෙන් කිව්වේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් තමාට අදහස ලැබිලා තියෙනවා නම් තමාට අර්ථවතව වැටහිලා තියෙනවා නම් යමකි යමක් හටගන්නවා නම් කුමක් නිසා කුමක් හටගන්නවද කියන කාරණය පටිච්ච සමුප්පාදයේ පද වශයෙන් දැනග හිටියේ නැතත් පටිච්ච සමුප්පාදයෙන් පෙන්නපු දහම් අදහස වැටහිලා තියෙනවා. එහෙනම් අපිට අවශ්‍ය

그런데 paṭicca samuppāda로 보여 준 dhamma의 뜻은 깨달았어도 어떤 이들은 그 구절들을 기억하지 못할 수 있고, 빠알리 말로 무엇을 말했는지 알아듣지 못할 수도 있습니다. 하지만 스스로 그 뜻을 얻었다면, 무엇이 생길 때 무엇 때문에 무엇이 생기는지를 깨달았다면, paṭicca samuppāda의 구절을 몰랐더라도 그것이 보여 주는 dhamma의 뜻은 깨달은 것입니다.

වැටහිලා තියෙනවා. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ අර කාල සිපු පුපුත්‍රයාට දේශනා කළා වූ දේශනාවක් වාගේ අදහස වැටහේවා වචනය අමතක වේවා කිය අධිෂ්ඨාන කරලා දේශනාවකින් වචන එකක්වත් අමතක වුණත් අදහස වැටහීමෙන් කාල සිපුත්‍රයා සෝතාපන්න ඵලයට පත්වුණා කියලා අපේ දහම් පුත්තල සඳහන් වෙනවා. එහෙනම් ඇහුවා වගේ අපිත් දකින්න ඕනේ

그렇다면 우리에게 필요한 것은 깔라시뿟따(자막에 들린 이름)에게 하신 가르침처럼 '뜻은 깨닫되 말은 잊어도 좋다'고 마음을 굳히는 것입니다. 한 가르침에서 말 한마디도 기억하지 못했지만 뜻을 깨달아 그는 sotāpanna 열매에 이르렀다고 우리 dhamma 책에 적혀 있습니다.

වෙනවා. එහෙනම් ඇහුවා වගේ අපිත් දකින්න ඕනේ මේ අදහස ගන්න පාලි පද වශයෙන් අරගෙන අපි කොච්චර භාවිතා කළත් අර්ථය හොඳට වැටහුණේ නැත්නම් ධර්මානුකූලව පිළිපදින භාර්ගය තෝරගන්න බැරුව යනවා. මාර්ගය තෝරගන්න බැරි වුණා නම් කොහොම පිළිපදින්නටද

그렇다면 우리도 그렇게 보아야 합니다. 빠알리 구절로 이 뜻을 받아 아무리 많이 써도 뜻을 잘 깨닫지 못하면 dhamma에 맞게 따를 길을 고를 수 없게 됩니다. 길을 고르지 못하면 어떻게 따를 수 있겠습니까?

අපි බෞද්ධයෝ කියලා නාමයට හිටියට මදි. අපි බලාපොරොත්තු වෙන්න ඕන මේ උත්තරීතර ශ්‍රී සද්ධර්ම රත්නයේ බබලමින් තියෙන කාලයක යටපත් වෙන්න නොදී ඒ ධර්මය මුල් කරලා ධර්මය මතු කරගෙන ඊට අනුකූලව අපේ ප්‍රතිපත්තිය හැදගත්තාගෙන ඒ උත්තරීතර ශ්‍රී සත්ධර්ම සත්නය ලැබිය යුතු යම උත්තරීතර ප්‍රතිඵලයක් ඇත්්ද සෝතාපන්න සකෘදාගාමී අනාගාමී අරිහත් තියෙන මේ උත්තරී විතර මාර්ගඵල අවබෝධය ලබාගන්න හැකිතරම් උත්සාහ කරන්න ඕන. මේ පින්වතුන්

이름만 불자로 있는 것으로는 모자랍니다. 이 가장 높은 거룩한 saddhamma 보배가 빛나는 때에 그것이 묻히지 않게 하고, 그 dhamma를 바탕으로 dhamma를 드러내어 그에 맞게 우리의 닦음을 다듬으면서, 그 saddhamma 보배에서 얻어야 할 가장 높은 열매, 곧 sotāpanna, sakadāgāmī, anāgāmī, arahant라는 가장 높은 magga-phala의 깨달음을 얻도록 할 수 있는 만큼 애써야 합니다.

හැකිතරම් උත්සාහ කරන්න ඕන. මේ පින්වතුන් හිතලා බලන්න ඉදිරියේදී තම තමන්ටම වැටෙයි. ඒක තරම් අමාරු කාරණයක් නෙමෙයි. අමාරුම කාරණය මොකක්ද? සද්ධම්මෝ පරම දුල්ලභෝ කිව්ව ශ්‍රී සද්ධර්ම සත්නය පරම දුර්ලභයි කිව්ව කාරණය. ඒ උත්තරීතර පරම දුර්ලභ ශ්‍රී සද්ධර්ම සත්නය මතු වුණා නම් හරියට නිසැකව හරියට න්‍යාය ධර්මයන්ට අනුව තෝරගන්න පුළුවන් වුනානම් බොහෝම ලේසියෙන් මේ පින්වතුන්ට මේ උත්තරීතර ධර්මය වටහාගන්න හැකියාව ලැබෙනවා.

puñña 있는 분들이여, 생각해 보십시오. 앞으로 저마다 스스로 알게 될 것입니다. 그것은 그리 어려운 일이 아닙니다. 가장 어려운 일은 무엇입니까? 'saddhammo parama dullabho', 곧 거룩한 saddhamma 보배는 더없이 만나기 어렵다고 하신 그 일입니다. 그 더없이 만나기 어려운 saddhamma 보배가 드러나서 바르고 틀림없이, 이치의 dhamma에 맞게 가려낼 수 있다면 여러분은 아주 쉽게 이 가장 높은 dhamma를 깨달을 수 있게 됩니다.

දැන් අපි සූත්‍ර පිටකයට අඩංගුව තිබෙන ඒ ගාථා පාට 12 ආකාරයෙන් එහෙන පද 12කින් යුක්තවන පටිච්ච සමුප්පාදය තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ.

우리가 앞에서 외운 것은 Sutta piṭaka에 들어 있는, 열두 구절로 된 paṭicca samuppāda입니다.

නමුත් මේට වඩා විග්‍රහ සහිතව මේ පිළිබඳව දැනගන්න මුළු ත්‍රිපිටකය තුළ ඒ වගේම අභිධර්ම පිටකයේ විභංගප්‍රකරණයේ නැමති ග්‍රන්ථයේ පටිච්ච සමුප්පාද විභංගය කියන කොටසේ මේ පටිච්ච සමුප්පාදය හොඳට මනාව පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. හොඳින් තේරුම් අරගෙන එකින් එක විග්‍රහ කරලා අපි කොටසින් කොටස හෝ අරගෙන සම්පූර්ණයෙන් හොඳින් විග්‍රහ කරගන්න බලාපොරොත්තු වියှ. අර්ථවත්ව වටහාගන්න අවබෝධයක් ලබාගන්න බලාපොරොත්තු විය.

그러나 이보다 더 풀이를 곁들여 알 수 있도록, 온 Tipiṭaka 안에서, 그리고 Abhidhamma piṭaka의 Vibhaṅga라는 책의 Paṭiccasamuppāda-vibhaṅga 부분에서 이 paṭicca samuppāda를 아주 또렷하게 풀이해 두었습니다. 우리는 그것을 잘 알아듣고 하나하나, 또는 부분부분 받아 온전히 풀이하고, 뜻을 깨달아 알기를 바랍니다.

අවිද්‍යා පච්චයා සංඛාරා කියන වචනයේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වේගෙන කියන එක කොටසක් පමණයි අපි මේ ආකාරයෙන් දැකලා තියෙන්නේ.

'avijjā paccayā saṅkhārā'라는 말에서 우리는 'avijjā를 조건으로 saṅkhāra가 생긴다'는 한 부분만 이렇게 보아 왔을 뿐입니다.

මේ පටිච්ච සමුප්පාදය පෙන්නනවා හේතු පටිච්ච සමුප්පාදය ප්‍රත්‍ය පටිච්ච සමුප්පාදය

이 paṭicca samuppāda는 hetu paṭicca samuppāda, paccaya paṭicca samuppāda,

සම්පිත්ත පටිච්ච සමුප්පාදය අඤ්ඤමඤ්ඤ පටිච්ච සමුප්පාදය කියලා හේතු ප්‍රත්‍ය ඒ වගේම අ අන්‍යයෝන වශයෙන් බැෙන ආකාර ඒ වගේම සම්පිත ඒවා එකින් එකට සමගය යදෙන ආකාර මෙන්න මේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ආකාරේ විග්‍රහයක් පෙලාන් ගැඹුරු විග්‍රහයක් තියෙනවා මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව මේ කාලේ වෙනවිට පටිච්ච සමුප්පාදය කියන වචනයෙත් අහනට ලැබෙනවා බොහොම අඩුවි ගැඹුරු ධර්මයක් නිසා මේ පිළිබඳ විග්‍රහ කරන පින්වත් පිරිසත් දකින්න බොහොම අඩුවයි.

이런 식의 풀이, 깊은 풀이가 경전에 있습니다. 요즘은 paṭicca samuppāda라는 말조차 듣기가 아주 드뭅니다. 깊은 dhamma이기 때문에 이것을 풀이하는 이들도 보기가 아주 드뭅니다.

නමුත් අපි කිසේ හෝ අත්‍යාවශ්‍ය මේ ධර්මය තේරුම් ගැනීමට නම් ඒ කොච්චර ගැඹුරෙන් පෙනෙන්න තිබුණත් විග්‍රහ කරලා අර්ථවත්ව ගන්නකොට ඉතා පහසුවෙන් මේ පින්වතුන්ට වැටහෙන්න පටන් ගන්නේ. මේ ගැඹුරු වචන පාලි වචනාදියෙන් කියනකොට තමයි මේ ගැඹුරට වැටහෙන්න හිතෙන්නේ. ඒ නිසා අපි එහල අර්ථය හොඳට පැහැදිලි කරා ගන්නකොට අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා ඉදිරියේදී මේ පටිච්ච සමුප්පාදයේ

그러나 어떻게든 이 꼭 필요한 dhamma를 알아들으려 한다면, 아무리 깊어 보여도 풀어서 뜻을 잡으면 아주 쉽게 깨달아지기 시작합니다. 이런 깊은 말을 빠알리 말 따위로 하니까 깊게만 느껴지는 것입니다. 그러니 그 뜻을 잘 밝혀 잡으면 앞으로 이 paṭicca samuppāda를 잘 알아들을 수 있게 됩니다.

මේ න්‍යායානුකූලයිනේ, මේකට විද්‍යානුකූලයිනේ. මේ තුළ නේද මේ ලෝකේ පැවැත්ම හටගන්නේ? මේ ලෝකයේ සියලුම දුක් කරදර වලට මුල හටගන්න ආකාරය මේක නේද කියලා මේ ආදි වශයෙන් න්‍යාය ධර්මය වැටහෙන්න පටන් ගන්නවා. අන්න ඒ න්‍යාය ධර්මය වැටහෙන්න පටන් ගත්තා නම් අන්න යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියපු අන්න ඒ උත්තර විතර ධර්මාවබෝධය ලබාගත්ත අවස්ථාවට පත්වෙනවා. ඒ නිසා අපිට අත්‍යාවශ්‍යම දෙයක්

'이것은 이치에 맞구나, 과학에 맞구나. 이 안에서 세상의 있음이 생기는 것 아닌가? 세상의 모든 괴로움과 걱정의 뿌리가 생기는 길이 이것 아닌가?' 하며 이치의 dhamma가 깨달아지기 시작합니다. 그 이치의 dhamma가 깨달아지기 시작하면 'yo paṭiccasamuppādaṃ passati so dhammaṃ passati'라고 하신 그 가장 높은 dhamma 깨달음을 얻은 자리에 이르게 됩니다.

පත්වෙනවා. ඒ නිසා අපිට අත්‍යාවශ්‍යම දෙයක් වන බෞද්ධත්වය තුළ මේ ශ්‍රී සද්ධර්ම රත්නයේ බබලන මෙබන්ධ උත්තම කාලයක ඒ උත්තරීතර පටිච්ච සමුප්පාදය වටහාගන්න අපි හැම මොහොතකම බලාපොරොත්තු වෙන් අවධානය යොමු කරලා අර්ථවත්ව වටහාගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හැකි තරම් දුරට එකින් එක ලැබෙන කාලයක් පරිදි මෙසේ විග්‍රහ කරලා දෙනවා.

그러므로 불자로서 가장 꼭 필요한 것은, 거룩한 saddhamma 보배가 빛나는 이 귀한 때에 그 가장 높은 paṭicca samuppāda를 깨닫는 것이며, 우리는 늘 마음을 기울여 그 뜻을 깨닫기를 바랍니다. 우리는 할 수 있는 만큼, 주어지는 시간에 따라 하나씩 이렇게 풀이해 드리겠습니다.

මේ අවිජ්ජා කියන වචනය දැනගන්න ඉස්සෙල්ලා අපි දකින්න ඕනේ පටිච්ච සමුප්පාද කියන එක අපිට දැනෙන අපේ අදහසය මොකක්ද ඒ කිව්වේ? වචන කිහිපයක සම්බන්ධතාවයකින් තමයි මේ පටිච්ච සමුප්පාද කියන තනි වචනයට මේ පදය හැදිලා තියෙන්නේ. පටි ඉච්ච සම උප්පාද කියන අදහසක් තමයි මේ වචනයේ බිදිලා එනකොට එන්නේ. ඉච්ච කියන්නේ කැමැත්ත. පටි කියන්නේ බැඳෙනවා. කැමැත්තට බැඳුනේ යමකටද හටගන්න දේ ඊට සමානයි. නැත්නම් උපත ඊට සමානයි.

avijjā라는 말을 알기 전에, paṭicca samuppāda라는 말에서 우리가 느끼는 뜻이 무엇인지 보아야 합니다. paṭicca samuppāda라는 한 낱말은 몇 낱말이 이어져 만들어진 것입니다. 쪼개 보면 'paṭi-icca-sama-uppāda'라는 뜻이 나옵니다. icca는 바람(좋아함)이고 paṭi는 묶인다는 것입니다. 바람으로 무엇에 묶였느냐에 따라 생기는 것도 그와 같습니다. 곧 태어남이 그와 같습니다.

ද්වේශයට කැමැත්තෙන් බැඳුනා නම් උපත ද්වේශ සහගතයි. ඊට අනුකූලයි. රාගයට කැමැත්තෙන් බැඳුනා නම් එහින් හටගන්න යමක් ඇත්නම් ඒක රාග සහගතයි. මෝහයට බහිල්ලා කටයුතු කළා නම් එයි ලැබෙන්නා වූ ප්‍රතිඵලයක් මතු වුණා නම් ඒක මෝහ සහගතයි.

dosa에 바람으로 묶였다면 태어남은 dosa를 띠고 그에 맞게 됩니다. rāga에 바람으로 묶였다면 거기서 생기는 것은 rāga를 띱니다. moha에 빠져 행했다면 거기서 나오는 열매는 moha를 띱니다.

මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගන්න ඕන. යම් යම් ස්වභාවයකින් නම් ආරම්භ කළේ එහි ප්‍රතිඵලය ඊට අනුකූලයි. ඊට අනුකූල ප්‍රතිඵලයක් තමයි පහළ වෙන්නේ. නැ හේතුවක් නැති ඵලයක් ලෝකේ නෑ. හේතුවක් නිසාමයි යම් දෙයක් ලෝකේ හටගන්නේ. මේ න්‍යාය ධර්මයක්. අන්න ඒ උතුම් න්‍යාය ධර්මය තමයි මේ පටිච්ච සමුප්පාද රටාවෙන් මේ ලෝක පැවැත්ම පෙන්නන්න සත්ව පැවැත්ම හැදෙන ආකාරයේ පෙන්නන්න බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළේ. ඒ නිසා අපි ඒ උබංග ප්‍රකරණයේ පෙන්නලා තිබෙන ආකාරයට අවිද්‍යාව කියන කොටස විග්‍රහ වෙනවා.

이렇게 알아야 합니다. 어떤 성질로 시작했는가에 따라 열매가 그에 맞게 나옵니다. 그에 맞는 열매가 나타날 뿐입니다. 원인 없는 열매는 세상에 없습니다. 원인이 있어야만 세상에 무엇이 생깁니다. 이것이 이치의 dhamma입니다. 바로 그 고귀한 이치의 dhamma를 붓다께서 paṭicca samuppāda의 틀로, 세상이 이어지고 살아 있는 것들의 삶이 이루어지는 방식을 보여 주시려고 가르치셨습니다. 그러므로 우리는 Vibhaṅga 책에 보인 대로 avijjā 부분을 풀이합니다.

දුක්ඛේ අඥානං දුක්ඛ සමුදයේ අඥානං දුක නිරෝධයේ අඥානං දුක්ඛ නිරෝධගාමිණී පටිපදාය අඥානං අයං උච්චති භික්ඛවේ අවිද්‍යා කියලා මේ ආදී වශයෙන් අවිද්‍යාවේ ස්වභාවය විග්‍රහ වෙලා තියෙනවා.

'dukkhe aññāṇaṃ, dukkhasamudaye aññāṇaṃ, dukkhanirodhe aññāṇaṃ, dukkhanirodhagāminiyā paṭipadāya aññāṇaṃ — ayaṃ vuccati bhikkhave avijjā' 하는 식으로 avijjā의 성질이 풀이되어 있습니다.

එහෙනම් අවිද්‍යාව කියන වචනය අපි ඔය තින් ගත්තා දුක පිළිබඳ නොදැනීම දුකට හේතුව නොදැනීම දුක්ඛ නිරෝධය නොදැනීම දුක්ඛ නිරෝධ මාර්ගය නොදැනීම කියන මෙන්න මේ කාරණයටයි අවිද්‍යාව කියන්නේ. මේ ආකාරයෙන් මේ කාරණය පෙලා තියෙනවා. දැන්

그렇다면 avijjā라는 말을 우리는 이렇게 받아들였습니다. dukkha를 모름, dukkha의 원인을 모름, dukkha의 그침을 모름, dukkha의 그침에 이르는 길을 모름, 바로 이것을 avijjā라고 합니다. 경전에 이렇게 나와 있습니다.

මේ ආකාරයෙන් මේ කාරණය පෙලා තියෙනවා. දැන් අපි තේරුම් අරගන්න ඕනේ මේ කියන්නා වූ ආකාරයෙන් චතුරාර්ය සත්‍යය නොදැනීම අවිද්‍යාව කියන වචනය තමයි අපි තව විදිහකින් කියනවා නම් මේ විස්තර කරලා එක්තරා පොඩි විස්තරයකින් විස්තර කරලා තේරුම් ගත්තේ. නමුත් අපිට මේ ටිකනුත් වැට වුණේ නෑහැ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා. වචන මාලාව දැනගත්තා කෙනාට චතුරාර්ය සත්‍යය නොදැනීම අවිද්‍යාව කියලා මේකයි මේකේ අර්ථය කියලා කියන්න පුළුවන්. නමුත් අපිට අර්ථය වැටහිලා නෑ තවම අවිද්‍යාව කියන එකේ යථාර්ථය. එහෙනම් අපි බලාපොරොත්තු

이제 우리가 알아야 할 것은, 이렇게 말한 네 가지 ariya sacca를 모르는 것이 avijjā라는 말을, 달리 말하면 조금 풀어서 이해했을 뿐이라는 것입니다. 이것만으로는 avijjā가 무엇인지 깨닫지 못했습니다. 낱말을 아는 이는 '네 가지 ariya sacca를 모르는 것이 avijjā이고 이것이 그 뜻이다'라고 말할 수 있습니다. 그러나 우리는 아직 avijjā의 참모습을 깨닫지 못했습니다.

එකේ යථාර්ථය. එහෙනම් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ එකින් එකට හොයාගෙන අපි මේ කෙටියෙන් ගත්ත විස්තරය ඒවා නැත්නම් සුළු විස්තරය විස්තර කරලා අරගෙන අපිට අපේ භාෂාවෙන් අපේ අර්ථයෙන් සරලව විග්‍රහ කරලා ගන්නකොට මනාසය වැටහෙන්න පටන් ගනි.

그렇다면 우리는 하나하나 찾아가며, 짧게 받아들인 이 풀이, 곧 간단한 풀이를 자세히 펼쳐 우리 말로, 우리 뜻으로 쉽게 풀어 받아들일 때 마음에 깨달아지기 시작할 것입니다.

තත්ත කතමා අවිජ්ජා පච්චයා සංඛාරා පුඤ්ඤාභි සංඛාරා අපුඤ්ඤාභි සංඛාරා ආනිඤ්ඤාභි සංඛාරායං ඕච්චති අවිජ්ජා පච්චයා සංඛාරා මේ ආකාරයෙන් තමයි සාමාන්‍ය විස්තරයකින් අවිජ්‍යා ප්‍රත්‍යා සංඛාරා කියන මේ කාරණය විග්‍රහ කරලා තියෙන්නේ. දැන් අපි අවිද්‍යාව කියන්නේ මොකක්ද? අවිද්‍යාව කියන එක අපි ඉස්සෙල්ලාම දැනගෙන තියෙන්න ඕනේ.

'Tattha katamā avijjā paccayā saṅkhārā? Puññābhisaṅkhārā, apuññābhisaṅkhārā, āneñjābhisaṅkhārā — ayaṃ vuccati avijjā paccayā saṅkhārā.' 이렇게 보통의 풀이로 'avijjā paccayā saṅkhārā'를 풀이해 두었습니다. 이제 avijjā란 무엇입니까? avijjā라는 것을 우리는 맨 먼저 알고 있어야 합니다.

ලෝක සම්මත විද්‍යාවක් තියෙනවා. ආර්ය ධර්මය තුළ විද්‍යාවක් තියෙනවා. ලෝක සම්මතියේ විද්‍යාව කියලා කියන්නේ මොනුවාහු ලෞකික පැවැත්ම තුළ මේ භෞතික පැවැත්ම තුළ යමක් ඇත්නම් ඒවා පිළිබඳව යම්කිසි ඒවා සැදෙන හැටි නැ ඒවා පිළිබඳ ඇති වෙන්නේ විපර්යාස ඒවයින් කරගන්න පුළුවන් වැඩ ප්‍රයෝජන මේවා පිළිබඳ යම් අත්දැකීම් මාලාවක් ලබාගෙන ඒ තුළින් ගොඩනගාගත්ත එකක් තමයි අපි අද දකින නවීන විද්‍යාව වශයෙන් පෙන්නෙන විද්‍යාව.

세상에서 말하는 앎(vijjā)이 있고, ariya dhamma 안의 앎이 있습니다. 세상에서 말하는 앎이란, 세속의 삶, 이 물질의 세계 안에 있는 것들에 대해, 그것들이 어떻게 만들어지는지, 어떻게 바뀌는지, 그것으로 할 수 있는 일과 쓰임 같은 경험을 쌓아 그것을 바탕으로 세운 것, 곧 오늘날 우리가 보는 현대 과학이라는 앎입니다.

බුදුපියාණන් වහන්සේ දේශනා කළ විද්‍යාව ඊට වඩා ගැඹුරු. මොකක්ද ඒ විද්‍යාවෙන් පෙන්නන්නේ? ලෝකයේ යම් දෙයක් හටගත්තා නම් ඒ හටගත්ත දේ තුළින් ඉස්සෙල්ලාම ලෝකේ බලාගන්න ඕනේ. මොක දුක දකිනකොට කොහෙද දුක තියෙන්නේ? දුක් හෝ ලෝකය පටිච්චිතා කියලා ලෝකයේ දුකෙහි පිහිටලා තියෙනවා කියලා මෙහෙ පෙන්නනවා. එහෙනම් මේ ලෝකය මොකක්ද? පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය ආදී වශයෙන් පෙන්නනවා. නමුත් මේ කිව්වට අපිට තව

붓다께서 가르치신 앎은 그보다 깊습니다. 그 앎은 무엇을 보여 줍니까? 세상에 무엇이 생겼다면, 그 생긴 것을 통해 먼저 세상을 살펴보아야 합니다. dukkha를 볼 때 dukkha는 어디에 있습니까? '세상은 dukkha에 자리 잡고 있다'고, 세상은 dukkha 위에 서 있다고 여기서 보여 줍니다. 그렇다면 이 세상은 무엇입니까? 다섯 khandha라 일컫는 세상 등으로 보여 줍니다.

වශයෙන් පෙන්නනවා. නමුත් මේ කිව්වට අපිට තව ලෝකය කියන එක දැනගන්න පුළුවන් ක්‍රම තේරුම් අරගත්තහම අපිට දැනගන්න පුළුවන් කොහොමද මේ ලෝකේ කියන එක හැදිලා තියෙන්නේ. මොනවද ලෝකෙට අංගු වෙලා තියෙන්නේ කියලා. ලෝකයේ තේරුම් ගන්නකොට අපි මෙසේ තේරුම් ගන්න පහසු ක්‍රමයක්. මේ ක්‍රම තියෙන ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, මේ ආදී වශයෙන් මේ ධර්මය පෙලා තියෙනවා.

그러나 이렇게 말해도, 세상을 알 수 있는 방법들을 알아들으면 이 세상이 어떻게 이루어져 있는지, 세상에 무엇이 들어 있는지 알 수 있습니다. 세상을 알아듣는 데에는 쉬운 방법이 있습니다. khandha로, dhātu로, āyatana로, 이런 식으로 이 dhamma가 경전에 나와 있습니다.

ලෝකය තේරුම් ගන්න ක්‍රම ලෝකයේ තියෙන දේවල් වටහා ගන්න ක්‍රම. අපි කෙටි මගක් අයගමු ඇස, කන, දිව, නාසයේ ශරීරයේ මන කියන මේ ටිකයි. ඒවාට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ටිකයි. මෙන්න මේ ටික තෝරාගත්තහම හිතලා බලපුවහම මෙයින් පිටත් අතර තව ලෝකයයි කියලා යමක් පනවන්න නැති බව අපිට හොඳට පැහැදිලිවිය වන්න පටන් ගන්නවා.

세상을 알아듣는 방법, 세상에 있는 것들을 깨닫는 방법입니다. 지름길을 택해 봅시다. 눈, 귀, 혀, 코, 몸, 마음, 이것들입니다. 그것들의 대상이 되는 모양, 소리, 냄새, 맛, 닿음, 이것들입니다. 이것들을 골라 놓고 생각해 보면, 이것 말고 따로 세상이라고 내세울 것이 없다는 것이 우리에게 또렷해지기 시작합니다.

විමර්ශනය කරලා බලන්න ඕනේ, හිතලා බලන්න ඕනේ එතකොටයි ධර්මාවබෝධය ලැබෙන්නේ. නිදහස් චින්තනයක්, ප්‍රඥාවන්ත වූ, ඥානවන්ත වූ හිතන්න නිදහසක්. ඇතුවයි මේ ශ්‍රී සද්ධර්ම සත්නය බුදුපියාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ. ඒ නිසා අපි ඔය තුතිනින් තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ ලෝකය කියන අයිති වෙන දේවල් ඇත්ත ඇති ආකාරයෙන් දැක්ක නම් අන්න එදාට විද්‍යාව පහළ වෙනවා. අවිද්‍යාව දුරු වෙනවා. එහෙනම් මොකක්ද ඇත්ත මොකක්ද බොරුව

살펴보고 생각해 보아야 합니다. 그래야 dhamma의 깨달음이 옵니다. 자유로운 생각, 슬기롭고 지혜롭게 생각할 자유를 가지고서 붓다께서는 이 거룩한 saddhamma 보배를 가르치셨습니다. 그러니 우리는 이렇게 알아들어야 합니다. 이 세상이라 하는 것에 속한 것들을 있는 그대로 보았다면, 그날 vijjā가 일어나고 avijjā가 걷힙니다.

වෙනවා. එහෙනම් මොකක්ද ඇත්ත මොකක්ද බොරුව අපි යමකින් වහලා ඇතුලේ තියෙන දේ නොපෙනෙන්න හදලා පිටින් තියෙන බාහිර ආපයකින් විකෘතියක් මවලා පෙන්නුවා නම් සකස් කරලා පෙන්නුවා නම් අපි ඒ විකෘතියට රැවටිලා හිටන් අභ්‍යන්තරයේ දැක්කේ නැත්නම්. අපි හිතා ඉන්න කාරණය අපේ දෘෂ්ටිය බොරුවක් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපි දකින්න ඕනේ.

그렇다면 무엇이 참이고 무엇이 거짓입니까? 무엇으로 덮어 속에 있는 것이 보이지 않게 하고 바깥의 겉모습으로 뒤틀린 것을 꾸며 보였는데, 우리가 그 뒤틀림에 속아 속을 보지 못한다면, 우리가 생각하고 있는 것, 우리의 견해는 거짓이 됩니다. 이렇게 보아야 합니다.

මේ ලෝකයේ දුකයි කියලා කිව්වහම එකපාර අපිට තේරෙන්නේ නැහ. මොකක් නිසාද? එක්තරා ආශ්වාදයකින් මේ ලෝකේ වැහිලා තියෙන්නේ. මොකක්ද ඒ ආශ්වාදයෙන් කිව්වේ? පංචකාම ආශ්වාදය නැමති මායා පටලයකින් මේ දුක ගෙනදෙනවයි කිව්ව ඇස කන දිවනාසය ශරීරයේ මන ඒවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කිව්ව මෙන්න මේ ටික වැහිලා තියෙනවා. ඒසා හැම මොහොතකම අපි මන වඩන දෙයක් ආශ්වාදය ඉගෙන ගෙනදෙන දෙයක් පස්සේ ඒක ඒ පිටින් පේන මායා පටලයට රැවටිලා අන්න ඒ පිළිබඳව අර ඒ වහලා තියෙන මහා දුක්ගුල දකින්නේ නැතුව ඒ ටික කරගසා ගන්නවා, පොදි කසා ගන්නවා. ඒ පසුපත හඹා යනවා. මෙන්න මේ නිසා දුකක් පසුපස හඹා යනවා. මායාවකට සැවටිලා කියන එක මේ යථාර්ථය. දැන් මේක

이 세상이 dukkha라고 하면 우리는 단번에 알아듣지 못합니다. 왜일까요? 어떤 즐김(assāda)으로 이 세상이 덮여 있기 때문입니다. 그 즐김이란 무엇입니까? 다섯 감각 즐거움의 즐김이라는 환상의 막으로, dukkha를 가져다준다고 한 눈, 귀, 혀, 코, 몸, 마음과 그 대상인 모양, 소리, 냄새, 맛, 닿음, dhamma가 덮여 있습니다. 그래서 우리는 매 순간 마음을 즐겁게 하고 즐김을 주는 것을 뒤쫓으며, 겉으로 보이는 환상의 막에 속아 그 밑에 덮인 큰 dukkha의 덩어리를 보지 못하고 그것들을 긁어모으고 보따리로 쌉니다. 그 뒤를 쫓아갑니다. 그래서 dukkha를 뒤쫓아 가는 것입니다. 환상에 속는다는 것, 이것이 참모습입니다.

සැවටිලා කියන එක මේ යථාර්ථය. දැන් මේක හිතන්නේ නැති නිසා නිසයි අපිට පේන්නේ නැත්තේ. ඒකේ ඇත්ත මොකක්ද කියලා. බොරුවක් ඇත්ත කියලා අපි රැවටෙනවා කිව්වේ අන්න ඒකයි. ඒ නිසා අපි රැවටෙන්නේ නැතුව ඇත්ත ඇති ආකාරයෙන් දැනගන්න නම් බලන්න ඕනේ මොකක්ද? මේක දුකයි කිව්වේ ඇයි? ඇහැ දුකයි කියන්නේ, රූපය දුකයි කියන්නේ, කන දුකයි කිව්වේ, ශබ්දය දුකයි කිව්වේ මොන හේතුවක් නිසාද? ඒකට හේතු තියෙනවද?

이것을 생각하지 않기 때문에 그 참모습이 무엇인지 우리에게 보이지 않습니다. 거짓을 참이라고 속는다고 한 것이 바로 그것입니다. 그러니 속지 않고 있는 그대로 알려면 무엇을 보아야 합니까? 이것을 왜 dukkha라고 했습니까? 눈이 dukkha이고 모양이 dukkha이며, 귀가 dukkha이고 소리가 dukkha라고 한 것은 무슨 까닭입니까? 거기에 까닭이 있습니까?

යම් පිච්චං නලබති කම්පි දුක්ඛං අපි කෙටියෙන්ම අපිට වටෙන්න ඉතාම හොඳ අදහසක් බුදුපියාණන් වහන්සේගේ ධර්ම දේශනාව තුළින් අපි ලබාගන්නවා. කැමති යමක් ලැබෙන්නේ නැත්නම් කැමති සේ ලැබෙන්නේ නැත්නම් ඒක දුකයි. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවද අපේ ඇස ගැන බැලුවොත් එකක් අරගෙන අපි විග්‍රහ කරන්න අපිට ඒ අනුසාරයෙන් සියල්ල තේරුම් ගන්න පුළුවන්. මේ ඇස කැමති සේ පවතිනවද?

'yampicchaṃ na labhati tampi dukkhaṃ' — 아주 짧게, 우리가 깨닫기에 아주 좋은 뜻을 붓다의 가르침에서 얻습니다. 바라는 것을 얻지 못하면, 바라는 대로 얻지 못하면 그것이 dukkha입니다. 그렇다면 우리 바람대로 됩니까? 우리 눈을 두고 보면, 하나를 들어 풀이하면 그것을 따라 모두를 알 수 있습니다.

ගන්න පුළුවන්. මේ ඇස කැමති සේ පවතිනවද? අපේ කැමැත්ත මොකක්ද ඇහැ පිළිබඳව අන්‍යයන්ගේ කැමැත්ත මොකක්ද ඇසක් පිළිබඳව මේ ගැන හිතලා බැලුවොත් කැඩෙන බිදෙන විනාශ වෙන දෙයක්, කඩන බිඳින විනාශ කරන දෙයක් කොච්චර ලක්ෂණය පෝෂණය කළා කැඩී බිදී විනාශ වී යන දෙයක්. අපි කැමති නම් යම් ආකාරයකින් පවත්වාගන්න. ඒ ආකාරයෙන් පවත්වන්න බැරිනම්. ඒක කැමති සේ නෑ. එහෙනම් ප්‍රියමනාපයෙන් පවත්වාගන්න නිරුපත්තව පවත්වාගන්න අපි කැමතියි. ඒකට විරුද්ධ දෙයක් එනවා නම් අපි කැමතියේ නැහ. නමුත් අපි කැමති දේ වුනත් කැමති ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහ. කැමති පිරි නෑ.

이 눈은 바라는 대로 있습니까? 눈에 대한 우리의 바람은 무엇이고, 남들의 바람은 무엇입니까? 생각해 보면, 그것은 깨지고 부서지고 없어지는 것, 깨고 부수고 없애는 것이며, 아무리 가꾸고 길러도 깨지고 부서져 없어져 가는 것입니다. 우리가 어떤 식으로 지니고 싶어도 그렇게 지닐 수 없다면 그것은 바라는 대로가 아닙니다. 우리는 기분 좋게, 탈 없이 지니기를 바랍니다. 거기에 거스르는 것이 오면 우리는 바라지 않습니다. 그러나 우리가 바라는 것이라도 바라는 대로 이루어지지 않습니다. 바람이 채워지지 않습니다.

ඒ වගේම අපි අකමැති දෙයක් තියෙනවා මොකක්ද? ඒකට කරදරයක් එනවා නම්, බාධකයක් එනවා නම් ඒ බාධකය කරදරේ එනවට කැමති නෑ. නමුත් එනවා. එහෙනම් කැමති නැති දෙයක්මයි මේ දෙපැත්තෙන් වෙන්නේ. ඇහැ කියන්නේ බිබඳු ස්වභාවයක් ඇති දෙයක් නම් අපේ බලාපොරොත්තුව ඊට විරුද්ධව ඒක හොඳින් පවත්වාගන්න නම් පවත්වාගන්න දේට බලාපොරොත්තුට විරුද්ධ බාධක වෙනකොට ඒකාන්තයෙන් අපිට ගැටීමක් දුකක් එනවා.

또 우리가 바라지 않는 것이 있습니다. 무엇입니까? 거기에 탈이 오고 걸림이 오는 것, 그 걸림과 탈이 오는 것을 바라지 않습니다. 그러나 옵니다. 그렇다면 양쪽 모두에서 바라지 않는 일만 일어납니다. 눈이 그런 성질의 것이라면, 그것을 잘 지니려는 우리 바람과 반대로 걸림이 생길 때 반드시 우리에게 부딪힘과 dukkha가 옵니다.

හැබැයි අපිට කවදාවත් ජයගන්න හම්බෙන්නේ නැහ අපේ බලාපොරොත්තුව නිරපත්තිත ඇහැක් පවත්වාගෙන සඳහට ඉන්නවා කියන එක ඒකාන්තයෙන් අර අපේ බලාපොරොත්තුව විරුද්ධ වන ලෝක ධර්මතාවය යථා ධර්මතාවය කැඩීම් බිඳී විනාශ වීම යාම දුර්වලීම වැනසීම ඒවට පත්වෙනකොට ජාති ජරා ව්‍යාධි මරණ කියන මේවට පත්වෙනකොට අපිට සිද්ධ වෙනවා ඒ පිළිබඳ ඒකාන්තයෙන් දුකින් කෙළවරම වෙන්න. බලාපොරොත්තුව හිටියා. ලැබෙන ආකාරයෙන් රැවැත්තුුවා. දුකින් කෙළවර කරා මෙන්න මේ ටික තමයි සිද්ධ

하지만 탈 없는 눈을 늘 지니고 살겠다는 우리의 바람이 이기는 일은 결코 없습니다. 반드시 우리 바람에 거스르는 세상의 법칙, 있는 그대로의 법칙인 깨짐, 부서짐, 없어짐, 사라짐, 약해짐, 무너짐에 이를 때, jāti, jarā, byādhi, maraṇa에 이를 때, 우리는 그것을 두고 반드시 dukkha로 끝나게 됩니다. 바람은 있었고, 얻은 대로 지켜 왔지만 dukkha로 끝났다, 바로 이것이 일어나는 일입니다.

වෙන්නේ. ඇසුරු කරන රූපයක් තිබුණ නම් ඒ රූපයෙත් ඔය ආකාරය අනුසාරයෙන් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි දැනගන්න ඕන නුවණ තියෙනවා නම් එක දෙයක් විග්‍රහ කරලා දෙනකොට ඒ අනුසාරයෙන් ඇහැත් එහෙමයි, රූපයත් එහෙමයි, කනත් එහෙමයි, ශබ්දයත් එහෙමයි. නාසයත් එහෙමයි, ගන්ධයත් එහෙමයි, දිවත් එහෙමයි, රසයත් එහෙමයි, කයත් එහෙමයි, පොට්ඨබ්බ යවත්, ස්පර්ලසත් එහෙමයි. මනත් එහෙමයි, ධර්මත් එහෙමයි කියලා ඔය අනුසාරයෙන් තෝරගන්න ඕනේ. මෙන්න මෙහෙම තෝරගත්තා නම් දකිනවා. අපි ගිනිගෙන ගිනි දෙන දෙයක්.

기대어 쓰는 모양이 있다면 그 모양도 이와 같이 알아들어야 합니다. 그러니 지혜가 있다면, 하나를 풀어 줄 때 그것을 따라 눈도 그렇고 모양도 그렇고, 귀도 그렇고 소리도 그렇고, 코도 그렇고 냄새도 그렇고, 혀도 그렇고 맛도 그렇고, 몸도 그렇고 닿음(phoṭṭhabba)도 그렇고, 마음도 그렇고 dhamma도 그렇다고 가려내야 합니다. 이렇게 가려내면 보게 됩니다.

දකිනවා. අපි ගිනිගෙන ගිනි දෙන දෙයක්. ආසාවයෙන් පොඳගන්න හදනවා. ආසාවෙන් පවත්වන්න බලාපොරොත්තු වෙන්න එසේ පවත්වන්න බැරි මායා ධර්මයක් කියලා දැනගත්තා නම් මෙතෙක් කල් අපි සැවටිලා ආසාවෙන් අල්ලගන්න හැදියු බැරි දෙයක් නේද කියලා තමන්ට වැටහෙන්න පටන් ගන්නවා. මෙන්න මේ කාරණය තේරුම් ගත්තහම මොකද වෙන්නේ? අන්න ඇත්ත ඇති ආකාරයෙන් දැකගැනීමේ මූල ධර්මය තේරුම් ගත්තා වෙනවා.

우리는 불타오르는 것을 갈망으로 끌어안으려 합니다. 갈망으로 지니려 바라지만 그렇게 지닐 수 없는 환상의 dhamma임을 알았다면, '지금껏 내가 속아서 갈망으로 붙잡으려 했던, 붙잡을 수 없는 것 아닌가' 하고 스스로 깨닫기 시작합니다. 이것을 알아들으면 어떻게 됩니까? 있는 그대로 보는 바탕 dhamma를 알아들은 것이 됩니다.

මෙන්න මේ ආකාරයෙන් වටහා ගැනීමේ මුල පිරුරුවහම්ම මොකද වෙන්නේ? එහෙනම් අපි විද්‍යාවක් කියලා මෙන කල් අවිද්‍යාව වැඩ පිළිවිලට නේද මේ මනසෙන් ගියේ. යොමු කරගෙන හිටියේ. මෙන්න මේ කාරණය අපිට පේන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ධර්මය තමා දැකිය යුතුයි කිව්වේ මේ හේතුව උදව කෙනෙකුට කියා දෙන්න පුළුවන්. හැබැයි චක්‍රය කියා දෙනවා ඒකයි මේක ධර්ම චක්‍රය කිව්වේ. චක්‍රනුසාරයෙන් ගණිතය හදාගන්න නම් ගාන සකස් කරගන්න ැටි අපි දැනගන්න ඕනේ. ඒ වගේ ධර්මය නැවත අවබෝධය ලබා ගැනීමට අවශ්‍ය ක්‍රම රටාව මතු කරගන්න අපි දැනගන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන්

이렇게 깨닫는 바탕을 익히면 어떻게 됩니까? '지금껏 vijjā라고 여기며 avijjā의 방식대로 이 마음이 가고 있었던 것 아닌가, 그쪽으로 기울어 있었던 것 아닌가' 하는 것이 보이기 시작합니다. 그래서 이 dhamma는 스스로 보아야 한다고 한 것입니다. 이 원인을 남에게 일러 줄 수는 있습니다. 다만 바퀴를 일러 주는 것이고, 그래서 이것을 dhamma의 바퀴(dhammacakka)라고 한 것입니다. 공식을 따라 셈을 풀려면 셈을 짜는 법을 알아야 하듯이, dhamma를 다시 깨닫는 데 필요한 방법의 틀을 끌어내는 법을 우리는 알아야 합니다.

අපි දැනගන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගත්ත දවසට අපිට පුළුවන්කම ලැබෙනවා. හරියාකාරව අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. එහෙනම් මෙණ කාලයක් සැපයි

이렇게 알아들은 날, 우리는 avijjā가 무엇인지 바르게 알아들을 수 있게 됩니다.

තේරුම් ගන්න. එහෙනම් මෙණ කාලයක් සැපයි සැපයි කියලා සැනසිල්ලක් ඇතැයි කියලා හිතාගෙන හිටියේ දුක ගෙන දෙනවල්ට නේද අර ආශ්වාදය කිව්වේ ඒ දුකට ඇද දමන මර උගුලකට නේද කියලා වැටහිච්ච දවසට අන්න අපිට දුක්ඛේ අඥානං කිව්ව තත්ත්වය නැති වෙලා දුක්ඛයේ ඥානං පහළ වෙනවා. එහෙනම් දුක්ඛ සමුදය හෙවත් දුකට හේතුව මොකක්ද? එබඳු මායා දර්ශන පසේ හඹාමයි කියලා තේරුම් ගත්ත හිතුවා නම් තේරුම් ගත්තා නම් අන්න ඒ හඹායාම දුකට හේතුවා කියලා දැනගත්තහම දුක්ඛ සමුදය අඥානං කියන එක නැති වෙලා දුක්ඛ සමුදයේ ඥාණං බවට පත් වෙනවා. එහෙනම් ඊළඟට මොකද කරන්නේ? මේක

그렇다면 이토록 오래 즐겁다, 즐겁다 하며 평안이 있다고 여겼던 것이 dukkha를 가져다주는 것들 아니었는가, 그 즐김이라 한 것은 dukkha로 끌어들이는 죽음의 덫 아니었는가 하고 깨닫는 날, 'dukkhe aññāṇaṃ'이라 한 상태가 사라지고 'dukkhe ñāṇaṃ'이 일어납니다. 그렇다면 dukkha samudaya, 곧 dukkha의 원인은 무엇입니까? 그런 환상의 모습을 뒤쫓는 것이라고 알아듣고, 그 뒤쫓음이 dukkha의 원인이라고 알면, 'dukkhasamudaye aññāṇaṃ'이 사라지고 'dukkhasamudaye ñāṇaṃ'이 됩니다.

පත් වෙනවා. එහෙනම් ඊළඟට මොකද කරන්නේ? මේක මේ දුක උදා වෙන්නේ මේ පසු පස හඹා ගියොත් නේද? මේ හඹා යෑම නතර කරලා ඒ තෘෂ්ණාවෙන් බැඳීමෙන් අත්හැරීම් නොවෙලීම විදිය ගියානම් එදාට මේ කියන්නා වූ දුකට දුක ඉගෙන දෙන්න දෙහස් නේද කියලා දැනගත්තා නම් දුක්ඛ නිරෝධයේ ඥානං කියන තත්ත්වය පහළ වෙනවා. අඥාණං කියන තත්ත්වය දුරු වෙලා. එහෙනම් ඒකට

그다음은 어떻게 합니까? 이 dukkha는 이것을 뒤쫓아 가면 일어나는 것 아닌가? 이 뒤쫓음을 멈추고 그 taṇhā의 묶임에서 놓아 버리고 얽히지 않는 쪽으로 나아간다면, 그날 이 dukkha를 가져다줄 것이 없지 않은가 하고 알면, 'dukkhanirodhe ñāṇaṃ'이라는 상태가 일어나고 aññāṇaṃ의 상태는 걷힙니다.

අඥාණං කියන තත්ත්වය දුරු වෙලා. එහෙනම් ඒකට මාර්ගය මොකක්ද ඇත්ත ඇති ආකාරයෙන් බැලීම මිසක් එක තැනකවත් නොයෙක් නොයෙක් ආකාර දෘෂ්ටි වාද අරගෙන ඒවය එල්බගෙන එක එක්කෙනාගේ කියන කියම විශ්වාස කරදීම නෙමෙයි. ඇත්ත ඇති ආකාරයෙන් දැකගන්න මේ දහම් මාර්ගය කිය තේරුම් මරගෙන නී ඒටකූලව කටයුතු කරලා මේ ඇත්ත දැනගන්න ඕනෑ කියලා මාර්ගය මේකයි කියලා තේරුම් ගත්තා නම් අන්න එදාට දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අඥානං ඉවර වෙලා ඥාණං බවට පත්වෙනවා. එහෙනම් දුක්ඛේ

그렇다면 그 길은 무엇입니까? 있는 그대로 보는 것이지, 갖가지 견해를 붙잡고 매달려 이 사람 저 사람의 말을 믿어 버리는 것이 아닙니다. 있는 그대로 보는 것이 이 dhamma의 길이라고 알아듣고 그에 맞게 행하여 이 참을 알아야 한다고, 길은 이것이라고 알아들었다면, 그날 'dukkhanirodhagāminī paṭipadā aññāṇaṃ'이 끝나고 ñāṇaṃ이 됩니다.

වෙලා ඥාණං බවට පත්වෙනවා. එහෙනම් දුක්ඛේ ඥානං දුක සමුදේ ඥාණං, දුක්ඛ නිරෝධයේ ඥානං දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ඥානං අයං උච්චති විජ්ජා නැත්නම් අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි මේ ආකාරයෙන් පෙන්නවා තිබෙනවා. අන්න ඒ සම්මා දිට්ඨිය නැත්නම් ඒ විද්‍යා පැත්තට හැරිලා අන්න එතන්ට පත්වෙන්න නම් මේ ආකාරයෙන් ලෝකයේ ස්වභාවය අනිච්ච වශයෙන් දැනගෙන යමක් අනිච්ච නම් ඒ දුක්ඛයි යමක් අනිච්ච නම් දුක්ඛ නම් ඒක අසාරයේන අනත්තාගෙන අනත්තයි නැත්නම් සාරත්වයයි කියලා ගන්න දෙයක් නෑ කියන මේ මූල ධර්මය තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ධර්මය වටහාගන්න

그렇다면 'dukkhe ñāṇaṃ, dukkhasamudaye ñāṇaṃ, dukkhanirodhe ñāṇaṃ, dukkhanirodhagāminiyā paṭipadāya ñāṇaṃ — ayaṃ vuccati vijjā', 또는 'ayaṃ vuccati bhikkhave sammā diṭṭhi'라고 보여 두었습니다. 그 sammā diṭṭhi, 곧 vijjā 쪽으로 돌아서 그곳에 이르려면, 이렇게 세상의 성질을 anicca로 알고, 무엇이 anicca이면 그것은 dukkha이고, 무엇이 anicca이고 dukkha이면 그것은 알맹이 없는 anatta이며, anatta, 곧 알맹이라고 붙잡을 것이 없다는 이 바탕 dhamma를 알아들어야 합니다.

තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ධර්මය වටහාගන්න නම් පොත් බල නොයෙක් දේවල් කටපාදන් කරෙන මතක තියාගත්තට අරට හරියන්නේ නැහැ. මේ ලෝකයේ ස්වභාවය මනා නුවණින් විමසලා මේ ආකාරයෙන් ලෝක තත්ත්වය තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. අන්න ඒ ටික දැනගත්තා නම් මොකද වෙන්නේ? මෙතෙක් කල් වැහිලා තිබුනේ මේ අවිජ්ජා කියන එක අහක් වෙලා විද්‍යා බවට පත් වුනා නම් අන්න අවිද්‍යා කියන්නා වූ තත්ත්වය දුරු වුනොත් අවිජ්‍ජා පච්චයා සංඛාරා කියන අවිද්‍යාව ප්‍රත්‍යකරෙන සකස් වෙන්නා වූ සංඛාරයක් තියෙනවා නම් ඒකට සිච්ච හේතුව නැතිවෙලා යනවා. අන්න එහෙනම් මොකද

그러므로 dhamma를 깨달으려면 책을 보고 여러 가지를 외워 기억해 두는 것으로는 되지 않습니다. 이 세상의 성질을 바른 지혜로 살펴 이렇게 세상의 모습을 알아들으려 애써야 합니다. 그것을 알았다면 어떻게 됩니까? 지금껏 덮여 있던 avijjā가 걷혀 vijjā가 되었다면, avijjā라는 상태가 걷히면, 'avijjā paccayā saṅkhārā', 곧 avijjā를 조건으로 이루어지는 saṅkhāra가 있다면 그 원인이 없어져 버립니다.

හේතුව නැතිවෙලා යනවා. අන්න එහෙනම් මොකද වෙන්නේ? අවිජ්ජායෝවා අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන තත්ත්වයට පත්වෙනවා. අන්න ඒක තමයි ආර්ය මාර්ගය. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ඉතාම කෙටියෙන් ගත්තේ මේ අවිජ්‍යා පච්චයා සංඛාරා කියන වචනය පිළිබඳව හදාගන්න අවිද්‍යා පිළිබඳ විග්‍රහයක්. ඒ

그러면 어떻게 됩니까? 'avijjāya tveva asesavirāganirodhā saṅkhāranirodho'라는 상태에 이릅니다. 그것이 바로 ariya magga입니다. 이제 우리가 바란 것은 아주 짧게, 이 'avijjā paccayā saṅkhārā'라는 말에 대해 avijjā의 풀이를 하나 세우는 것이었습니다.

හදාගන්න අවිද්‍යා පිළිබඳ විග්‍රහයක්. ඒ නිසා අපි තවදුරටත් මේ සංඛාර පිළිබඳ මොනවද? කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර එහෙම නැත්නම් පුඤ්ඤාභි සංසංඛාර අප්ඤාභිසංඛාර ආනිඤ්ඤාභිසංඛාර ආදී වශයෙන් මේ පින්පව්වාදී දේවල් සකස් කරලා මේ පැවැත්මට අවශ්‍ය දේවල් ගොඩනගලා දෙන යම්කිසි වැඩපිලයක් තිබුණම් ඒ පසු පස යෑම තියෙන්නේ මේ ඇත්ත නොපෙනී වටිනාදේවා කියලා ලෝකය ගන්න නිසා. අපි දැන් ඒකෙන් ඉවත් වෙන මොකද වෙන්නේ? දැබිදු ලෝකය පසුපත හඹා යන තෘෂ්ණාවක් අත් ගියා නම්, නොවැලී ගියා නම්, මිදී ගියා නම් බැඳුණු ක්‍රියා ලෝකයට බැඳුණු ක්‍රියා ලෝකයට බැඳුණු ඔය වදන් ලෝකයට බැඳුන සිතිවිලිවලින් අපි දුරු වුනා නම් අන්න සංඛාර නිරෝධ වෙනවා. ඒ නිසා ඉතාම කෙටියෙන් අපි අද මේ

그래서 더 나아가 이 saṅkhāra는 무엇입니까? kāya saṅkhāra, vacī saṅkhāra, mano saṅkhāra, 또는 puññābhisaṅkhāra, apuññābhisaṅkhāra, āneñjābhisaṅkhāra 등으로 puñña와 pāpa 같은 것을 지어 이 삶에 필요한 것들을 쌓아 주는 어떤 일이 있을 때, 그 뒤를 쫓는 것은 이 참이 보이지 않아 세상을 값진 것으로 받아들이기 때문입니다. 이제 거기서 벗어나면 어떻게 됩니까? 그런 세상을 뒤쫓는 taṇhā를 놓아 버리고, 얽히지 않고, 풀려났다면, 행동의 세상에 묶인 것, 말의 세상에 묶인 것, 생각에 묶인 것들에서 멀어졌다면, 그때 saṅkhāra가 그칩니다.

වෙනවා. ඒ නිසා ඉතාම කෙටියෙන් අපි අද මේ ධර්ම දේශනාව මේ ආකාරයෙන් කළේ. විග්‍රහ සහිතව තේරුම් ගැනීමට ඉදිරි අවස්ථාවෙදී බලමු. මෙසේත් මේ ධර්මය තේරුම් අරගෙන මූල ධර්මය තුළින් අපිත් ධර්ම මාර්ගය අනුගමනය කරලා සත්‍යයකරාන්නට උත්සාහ කරන්න ඕන. මේ ධර්ම මාර්ගයේ හැමදෙනාටම උතුම් නිවන් මගක් වේවා කියවාද කරනවා සෑම සියලු දෙනාට යහපතක් වේවා. මුත්තාචම්හි

그래서 오늘은 아주 짧게 이렇게 dhamma를 가르쳤습니다. 풀이를 곁들여 알아듣는 것은 다음 기회에 보겠습니다. 이렇게 이 dhamma를 알아듣고, 바탕 dhamma를 통해 우리도 dhamma의 길을 따라 참에 이르도록 애써야 합니다. 이 dhamma의 길이 모두에게 고귀한 nibbāna의 길이 되기를 바라며, 모든 이에게 좋은 일이 있기를 빕니다.

වේවා. මුත්තාචම්හි සම්වතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බේ සත්තා අනුමෝදන්තූ සබ්බ සම්පත්තී සිද්ධියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතුූ සබ්බ දුකා පමුච්චතු อ

Ettāvatā ca amhehi sambhataṃ puññasampadaṃ, sabbe devā anumodantu, sabbe bhūtā anumodantu, sabbe sattā anumodantu sabbasampattisiddhiyā. Idaṃ me puññaṃ āsavakkhayāvahaṃ hotu. Sabbadukkhā pamuccatu. (우리가 이렇게 쌓은 puñña를 모든 deva가, 모든 bhūta가, 모든 satta가 함께 기뻐하여 모든 복을 이루기를. 이 나의 puñña가 āsava의 다함으로 이끌기를. 모든 dukkha에서 벗어나기를.)

번역 고르기