와하라까 코리아
CD020-03

CD020 · 3번째 · 21분 · 원문 녹음

텔레비전 dharma 이야기: saṅkhāra

රූපවාහිනී ධර්ම දේශනා සංඛාර

තතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

그분, 거룩한 arahant 이시며 바르게 스스로 깨달으신 Buddha 께 절합니다.

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි තුන්වතියනි උතුම් තරු ගැරියනි

믿음과 슬기를 갖춘 여러분, 어진 이들이여.

අද අපි බලාපොරොත්තු වෙන්නේ සංඛාර කියන්නේ මොනවද කියන කාරණය මේ උතුම් බුදු දහම මතුකට තේරුම් අරගන්නයි ඒ සංඛාරබඳු ආකාරයෙන් අපි තේරුම් අරගත යුතුද සංඛාර කියන්නේ මොනවද කොහොම ඇතිවෙන්නේ දෙයක්ද

오늘 우리는 saṅkhāra 란 무엇인가 하는 것을 이 거룩한 Buddha 가르침에 따라 알아보려 합니다. saṅkhāra 를 어떤 식으로 알아야 하는가, saṅkhāra 란 무엇인가, 어떻게 생겨나는 것인가 하는 것입니다.

අවිද්‍යාව හවත් ඇත්ත ඇති ආකාරයෙන් දකින්නේ නැති පෘථග්ජන කියන්නා වූ ඒ පිණිස නැම් මේ ලෝක සත්වයා මේ ලෝක හරි වටිනාදයක් වෙලා හිතාගෙන ලෝකයේ යථාර්ථය ඇත්ත තේරුම් ගන්න බැරිම නිසා සාරයක් නැති සාර දේවල් තුළින් පිරිත දෙයක් කියලා හිතාගෙන එහි ආසාවෙන් හිත බැඳගන්නවා.

avijjā, 곧 참모습을 있는 그대로 보지 못하는 puthujjana 라 불리는 이 세상 사람들은 이 세상을 매우 값진 것으로 여기고, 세상의 참모습을 알지 못하기에 알맹이 없는 것들을 알맹이로 가득 찬 것이라 생각하여 거기에 바람으로 마음을 묶습니다.

මෙන්න මේ ආසාවෙන් හිත බැඳී ගැනීම මුල් කරගෙන කුමක්ද සිද්ධ වෙන්නේ?

이렇게 바람으로 마음이 묶이는 것을 뿌리로 하여 무엇이 일어납니까?

ලෝකයේ පැවැත්ම හරි වටිනවයි කියලා හිතාගෙන ඒ වටිනා පැවැත්ම යළි යලිත් ඉදිරියට ගොඩනගාගන්න තමන්ට අවශ්‍ය පල්ලිය පවත්වාගන්න හිතලා ඊට අනුකූලව ප්‍රියමනාපයෙන් බැඳිලා හිතන්න පටන් ගන්නවා, කියන්න පටන් ගන්නවා, කරන්න පටන් ගන්නවා. මොකටද එහෙම කරන්නේ? මේ පැවැත්ම

세상에 이어져 있음이 매우 값지다고 생각하여, 그 값진 이어짐을 거듭거듭 앞으로 쌓아 올리고 자기에게 필요한 것을 이어가려고, 그에 맞게 좋아함에 묶여 생각하기 시작하고, 말하기 시작하고, 하기 시작합니다.

ගන්නවා. මොකටද එහෙම කරන්නේ? මේ පැවැත්ම යලි යලිත් ගොඩනගන්න පැවැත්මට අයිති යමක් ඇත්නම් මොනවද පැවැත්මට අයිති වෙන ඒවා අපේ මනාපයෙන් ගොඩාගන්න බලාපොරොත්තු වෙනවා

왜 그렇게 합니까? 이 이어짐을 거듭 쌓기 위해서입니다. 이어짐에 딸린 무언가가 있다면, 이어짐에 딸린 그것들을 우리 마음에 들게 쌓아 올리기를 바랍니다.

මොනවද මන වඩන රූප මන වඩන ශබ්ද මන වඩන ගණඩ මන වඩන රස මන වඩන ස්පර්ශ මන වඩන ධර්ම

무엇입니까? 마음에 드는 모습, 마음에 드는 소리, 마음에 드는 냄새, 마음에 드는 맛, 마음에 드는 닿음, 마음에 드는 dhamma 입니다.

මෙන්න මේ කියන දේවල් බොහෝ වටිනා දේවල්යා හිතාගෙන ඒවය හිත බැඳගෙන ඒවා ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ මොනවද අන්න ඒ අවශ්‍ය උපකරණ අවශ්‍ය දේවල් ලබාගෙන ඒවා බොහොම හොඳින් පවත්වාගෙන කියන ඒ මන ආශ්වාදය වැඩීම ප්‍රයෝජනය වශයෙන් අරගෙන වැඩිම කාලයක් වැඩිම හොඳින් ප්‍රයෝජන ගන්න පුළුවන් මොනවදලා හිතනි අන්න ඒ පසුපුව ඒවා බලන්න

이것들을 매우 값진 것이라 여겨 마음을 묶고, 그것들을 얻는 데 무엇이 필요한가, 그 필요한 도구와 물건들을 얻어 아주 잘 지니면서 그 마음의 즐거움(assāda)을 키우는 것을 쓸모로 삼아, 가장 오래, 가장 잘 누릴 수 있는 것은 무엇인가 하고 생각합니다.

මොනවදලා හිතනි අන්න ඒ පසුපුව ඒවා බලන්න පුරුදු වෙන එක තමයි මේ සංඛාර වලට මුල ඔන අර අවිද්‍යාවේ වැහිනා කිව්වේ ඒකයි. අන්න

그것들을 뒤쫓아 바라보는 버릇이 드는 것, 바로 그것이 saṅkhāra 의 뿌리입니다. 앞에서 avijjā 에 덮인다고 한 것이 이것입니다.

අර අවිද්‍යාවේ වැහිනා කිව්වේ ඒකයි. අන්න ඒකෙන් මොකක්ද කරන්නේ? ලෝක සත්වයා ඒවා බලාපොරොත්තුවෙන් කටයුතු කරනකොට හිටූ පැටූ ආකාරයෙන් ලැබෙන දේවල් නෙමෙයිනමේ මන වඩන රූප ශබ්ද ගන් රස ස්පර්ශ ධර්ම කියන්නේ.

그것으로 무엇을 합니까? 세상 사람들이 그것들을 바라고 움직일 때, 마음에 드는 모습·소리·냄새·맛·닿음·dhamma 라는 것은 가만히 있다가 저절로 얻어지는 것이 아닙니다.

ඒවා ගොඩන අඩාගන්න ඕනේ. ගොඩන අදාගෙන තමයි ඒ ආශ්වාද වෙන්න ඕනේ. මන වඩන රූපයක් නිකන්

그것들을 쌓아 모아야 합니다. 쌓아 모아야만 그 즐거움이 생깁니다.

ආශ්වාද වෙන්න ඕනේ. මන වඩන රූපයක් නිකන් හම්බවෙන්නේ නැහ. සබ්බයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ඒවා නිකන්ම ලැබෙන්නේ නැහැ. ඒවා සඳහා අපි ගත හිත වෙහෙසවන්න ඕනේ. අපේ කාලයේ

마음에 드는 모습은 그냥 얻어지지 않습니다. 소리, 냄새, 맛, 닿음도 그냥 얻어지지 않습니다. 그것들을 위해 우리는 몸과 마음을 지치게 해야 합니다.

සඳහා අපි ගත හිත වෙහෙසවන්න ඕනේ. අපේ කාලයේ වැය කරන්න ඕනේ. නොයෙක් ආකාරයෙන් ඒ සඳහා තරඟවදින්න පොර කන්න සිද්ධ වෙනවා. කුමක් නිසාද? ඒවායි අලුදුව නිසා, දුර්ලභාවී නිසා හොර කන පිරිස වැඩි නිසා. මේ වෙලාවේදී අපිට සිද්ධ වෙනවා. ඒ පිළිබඳව මහා තරඟට වහින්න.

우리 시간을 써야 합니다. 여러 모로 그것을 얻으려 겨루고 서로 밀치며 빼앗아야 합니다. 왜입니까? 그것들이 드물고 얻기 어려우며, 빼앗으려는 무리가 많기 때문입니다. 이때 우리는 그것을 두고 큰 겨룸에 뛰어들게 됩니다.

මම මගේ කියන්නා වූ මේ දෘෂ්ටිය ගොඩගාගෙන ඒමතමත් ඒ මත හමා සිද්ධ වෙනවා. තරහ කරන්න සිද්ධ වෙනවා. හැබැයි තරන් සරනකොට

'나', '내 것'이라는 이 견해를 쌓아 올리고, 그 견해를 바탕으로 움직이게 됩니다. 성을 내게 됩니다.

සිද්ධ වෙනවා. හැබැයි තරන් සරනකොට එක්කෙනෙක් නෙමෙයි. බොහෝ වයසේ තරන් සරණකොට තරඟය පොරයක් බවටත් පත් වෙනවා. එහෙනම් මොකද

그런데 겨루는 것은 한 사람이 아닙니다. 많은 이가 겨루니 겨룸이 싸움으로 번집니다.

තරඟය පොරයක් බවටත් පත් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ඒ වෙලාවේදී අපිට නිගමන බෙහෙකට බහිඬ වෙනවා. සාධාරණව විසරදලා සමව මේවා බෙදා හදාගෙන සමුම බහු. නැත්නම් මෙසේ මුක්ති විඳුමු. මේක ආදහතක්.

그러면 어떻게 됩니까? 그때 우리는 여러 갈래의 결론에 이릅니다. '공평하게 나누고 고르게 나누어 가지며 함께 살자, 아니면 이렇게 함께 누리자.' 이것이 한 생각입니다.

නමුත් ඒකට කැමති නැතී පිරිසක් එහෙම හරියන්නේ නෑහැ. මට පුළුවන් බලය තියෙනවා මගේ හැකියාව තියෙනවා කියලා. ඒ මත ඒ ආශ්වාදයන් ලබාගන්න දේවල් පොරකාලා තමා වශයෙන් ගොඩ රැසාගන්න බලාපොරොත්තු වෙනවා.

그러나 그것을 싫어하는 무리는 그래서는 안 된다고 합니다. '나에게는 힘이 있다, 내 재주가 있다' 하며, 그것을 바탕으로 즐거움을 얻을 것들을 빼앗아 제 몫으로 쌓아 모으려 합니다.

ඒක නිසා. එහෙම ඉඩ දෙන්න හොඳ නැහ. ඒක අසාධාරණයි කියා තව කොටසක් ඒක විරුද්ධව සටන් කරන්න නැගී සිටිනවා. දැන් මොකක්ද මේ

그래서 '그렇게 두어서는 안 된다, 그건 공평하지 않다'며 또 다른 무리가 그에 맞서 싸우려 일어섭니다.

සටන් කරන්න නැගී සිටිනවා. දැන් මොකක්ද මේ නැති වෙන්නේ? එක එක ඉදිරියහේ අදහස් මේ මේ ලෝක සත්‍යයෝ ගන්නවා. සමහර කෙනෙක් මොකද

이제 무엇이 일어납니까? 이 세상 사람들은 저마다 여러 생각을 품습니다.

ලෝක සත්‍යයෝ ගන්නවා. සමහර කෙනෙක් මොකද කරන්නේ එහෙම හොඳේ අපි කවුරුත් එක්කමගියෙන් සමාදානයෙන් ඉඳලා හොඳින් මේවා ලබාගමු කියන පැත්තක් ඉරගත්තහම අන්න ඒගොල්ලෝ සංඥාභි සංඛාර කියලා යහපත් පැත්තට අවශ්‍ය කරන දේවල් වගින් සමගෙන් සමාධානයෙන් ඒ කාම සම්පත් ලබා ගැනීමට කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ සඳහා වැඩපිලක් ලෝකේ සකස් වෙලා

어떤 이는 '그러지 말고 우리 모두 하나 되어 사이좋게 지내며 이것들을 잘 얻자'는 쪽을 잡습니다. 그러면 그들은 puññābhisaṅkhāra 라 하여, 좋은 쪽에 필요한 것들을 하나 되어 사이좋게 kāma 의 누림을 얻으려고 애씁니다.

කරනවා. ඒ සඳහා වැඩපිලක් ලෝකේ සකස් වෙලා එනකොට අන්‍ය එබඳු වන්නාව හිතන කියන කරන මේ කටයුතු වලදී මොකක්ද සිද්ධ වෙන්නේ? අන්න ඒවට කියනවා පුඤ්ඤාභි සංඛාර. ඔය අපිට තේරුම් ගන්න පුළුවන් අර්ථයකින් විග්‍රහ කරලා දෙන්න. ඒ වාගේම විරුද්ධව නැගී සිල්ලා

그것을 위한 일의 판이 세상에 짜여 올 때, 그런 생각·말·행동에서 무엇이 일어납니까? 그것들을 puññābhisaṅkhāra 라 합니다. 우리가 알아들을 수 있는 뜻으로 풀어 드리는 것입니다.

කරලා දෙන්න. ඒ වාගේම විරුද්ධව නැගී සිල්ලා ගැටෙන්න පටන් ගත්තහම මේ ගැටින් කරන හැම වැඩක්ම මොකද මේ ද්වේශය හිතකින් කරන දෙයක් එනවා. පදිුට්ඨ මනසකින් කරන දේවල් බවට පත් වෙනවා. අන්න එබඳු තත්ත්වයෙන් හිතන්න පටන්

마찬가지로 맞서 일어나 부딪치기 시작하면, 부딪치며 하는 모든 일은 dosa 의 마음으로 하는 일이 됩니다. 성난(paduṭṭha) 마음으로 하는 일이 됩니다.

වෙනවා. අන්න එබඳු තත්ත්වයෙන් හිතන්න පටන් ගත්තහම කියන්න කරන්න පටන් ගත්තහම ලෝකයාට විනාශයක් ඇති කරවන දැවීමක් තැවීමක්, ගැටීමක් ඇති කරන අයිත්‍ය අසාධාරණය කියන මේ තත්ත්වයට ලෝකයා විස්ිත කරලා වෛරය බය ඇති කරවන යම් යම් කාරණා හිතෙන් කයෙන් වචනයෙන් කරන්න පටන් ගන්නවා. අන්න ඒවට කියනවා අපුඤ්ඤාභි සංඛාර මේ අපිට තේරුම් ගන්න

그런 모습으로 생각하기 시작하고 말하고 하기 시작하면, 세상에 무너짐을 일으키고 불타고 애타고 부딪치게 하는 옳지 않음과 공평하지 않음 속으로 세상을 몰아넣어, 미움과 두려움을 일으키는 일들을 마음과 몸과 말로 하기 시작합니다. 그것들을 apuññābhisaṅkhāra 라 합니다.

අපුඤ්ඤාභි සංඛාර මේ අපිට තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් තේරුම් ගන්න පුළුවන් අදහත් හැතුවයි මේ ප්‍රකාශ කරන්නේ. ඒ වාගේම

우리가 알아들을 수 있는 말로, 알아들을 수 있는 뜻으로 말씀드리는 것입니다.

අදහත් හැතුවයි මේ ප්‍රකාශ කරන්නේ. ඒ වාගේම මොකද කරන්නේ? මේ ස්වභාව දෙකම දැකලා කොයි පැත්තෙන් ගියත් මේ අල්ලන්න දෙයක් අල්ලන්න ගියාම විහරකාරී වෙනවා තර කරන්නට වෙනවා බදන්න පොරකන්නට වඑනවා මේක මහා කරදරයක්. ඒ නිසා මම මේ පැත්තකට දාලා ඔක්කොම පැත්තකට දාලා මග ඉන්නවා. මේ තව අදහසක්. අන්න ඒ අදහසට අනුව හිතන්න කියන්න කරන්න පටන් ගත්තහම ඒවට කියනවා ආනිංජාභි සංඛාර කියන පැත්තට නැඹුරු වෙන කටයුතු.

또 어떤 이는 어떻게 합니까? 이 두 모습을 다 보고서, '어느 쪽으로 가든 무언가를 붙잡으려 들면 미움을 품게 되고 다투게 되고 끌어안고 빼앗게 된다, 이건 큰 골칫거리다, 그러니 나는 이것도 저것도 다 내려놓고 비켜서 있겠다' 합니다. 이것이 또 하나의 생각입니다. 그 생각에 따라 생각하고 말하고 하기 시작하면, 그것들을 āneñjābhisaṅkhāra 쪽으로 기우는 일이라 합니다.

මෙන්න මේ ආකාරයෙන් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා මෙන්න මේ ආකාරේ කොටසක් සකස් වෙලා එනවා.

이렇게 puññābhisaṅkhāra, apuññābhisaṅkhāra, āneñjābhisaṅkhāra 라는 갈래가 짜여 옵니다.

දැන් මේක තව විදියකින් කියනවා නම් කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලත් කියනවා. කයින් කරන වැඩ කටදිලි තියෙනවා කාය

이것을 달리 말하면 kāya saṅkhāra, vacī saṅkhāra, mano saṅkhāra 라고도 합니다.

කියනවා. කයින් කරන වැඩ කටදිලි තියෙනවා කාය සංඛාර කියනවා. කරන වැඩ කටයු නිකන්ම කෙනාට නෙමෙයි. අර අවිද්‍යා සහගත බැඳීමකින් මතු කරගත්ත ඒ බැඳීම් සහගත මානසිකත්වයක් තුළින් ගොඩනගන්නා වූ සිතුවිලි ක්‍රියාවදන් කියන ඒවා තමයි මේ කියන මනෝ සංඛාර කිව්වේ. ඒ වාගේම කාය සංඛාර වචිය සංඛාර කිව්වේ. එතකොට

몸으로 하는 일을 kāya saṅkhāra 라 합니다. 하는 일이란 그냥 아무렇게나 하는 것이 아닙니다. 저 avijjā 에 얽힌 묶임에서 끌어낸, 묶임에 젖은 마음 바탕으로 쌓아 올리는 생각·행동·말, 그것이 바로 mano saṅkhāra 이고, 또 kāya saṅkhāra, vacī saṅkhāra 라 한 것입니다.

වාගේම කාය සංඛාර වචිය සංඛාර කිව්වේ. එතකොට මෙන්න මෙතන්දින්නේ සංඛාරයි කාරයි තෝරාගන්න ඕනේ. කාර කියන්නේ අපි ක්‍රියාලාප. එහෙනම්

그러면 여기서 saṅkhāra 와 kāra 를 가려내야 합니다. kāra 란 우리가 하는 행동들입니다.

ඕනේ. කාර කියන්නේ අපි ක්‍රියාලාප. එහෙනම් කාරයක් සිද්ධ වෙනවා නම් යම් කෙනෙක් උපන්නොත් ඔහුගේ මරණය දක්වා අරිහතුන් වහන්සේට සිද්ධ වෙනවා ක්‍රියා කරන්න. කතා කරනවා, ක්‍රියා කරනවා, හිතනවා. හැබැයි

kāra 가 일어난다는 것은 이렇습니다. 누군가 태어나면 죽을 때까지, arahant 께서도 행동을 하시게 됩니다. 말씀하시고, 움직이시고, 생각하십니다.

කරනවා, ක්‍රියා කරනවා, හිතනවා. හැබැයි උන්වහන්සේට කාර තියෙනවා සංඛාර වශයෙන් ගොන්නැගෙන අවිද්‍යාවෙන් ගොන්නැගෙන යම් පැත්තක් ුනනම් ඒක නිරෝධයි. අවිද්‍යාවෙන් ගොන්නනැගන දේ නැගෙන්නේ නැහ. එහෙනම්

그러나 그분께는 kāra 는 있되, saṅkhāra 로 쌓이는 것, avijjā 로 쌓이는 쪽이 있다면 그것은 그쳐(nirodha) 있습니다. avijjā 로 쌓이는 것은 일어나지 않습니다.

ගොන්නනැගන දේ නැගෙන්නේ නැහ. එහෙනම් සිතුවිලි නැගෙනවා. අවිද්‍යාව නිසා ගොළන නැගෙන සිවිලි නැගෙන්නේ නැ. ක්‍රියාව නැගෙනවා. අවිද්‍යාව මුල් කරන හැදෙන ක්‍රියා නැගෙන්නේ නැහ. වචනය ප්‍රකාශ වෙනවා. අවිද්‍යාවෙන් කරන්නා වූ වචන ප්‍රකාශ වෙන්නේ නැහ. මෙන්න මේ තත්ත්වය

그러니 생각은 일어납니다. avijjā 때문에 쌓여 일어나는 생각은 일어나지 않습니다. 행동은 일어납니다. avijjā 를 뿌리로 생기는 행동은 일어나지 않습니다. 말은 나옵니다. avijjā 로 하는 말은 나오지 않습니다.

ප්‍රකාශ වෙන්නේ නැහ. මෙන්න මේ තත්ත්වය තමයි අරිහතුන් වහන්සේගේ සිහි ක්‍රියාවදන්න ඔව තත්ත්වය. ඒ නිසා උන්වහන්සේගේ සිත් වල කියනවා කාරහිත් නැත්නම් ක්‍රියාසිත් කියලා. දැන් මේ ආකාරයෙන් තේරුම් අරගන්න

이것이 arahant 의 생각·행동·말의 모습입니다. 그래서 그분의 마음을 kāra citta, 곧 kiriya citta 라 합니다.

කියලා. දැන් මේ ආකාරයෙන් තේරුම් අරගන්න ඕනේ මේ ක්‍රියාසිත් කියනකොට අර සංඛාර එතන නැහ. මොන සංඛාරද නැත්තේ? අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සංඛාර එතන නැහ.

이제 이렇게 알아야 합니다. kiriya citta 라 할 때 저 saṅkhāra 는 거기 없습니다. 어떤 saṅkhāra 가 없습니까? avijjā 를 조건(paccaya)으로 생겨나는 saṅkhāra 가 거기 없습니다.

ඒ නිසා තේරුම් අරගන්න ඕනේ අවිද්‍යා පත්තෙන් හටගන්නා වූ සංඛාර තේරුම් අරගන්න ඕනේ අපි නිරෝධ කරගන්න ඕනේ මොනවද යථාර්ථයට එන්න නම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න සංඛාර අපිට දුක ගැන දෙන්න හේතු වෙන්නේ මොනවද අවිද්‍යාව ප්‍රත්‍ය කරන්නේ හටගන්න සංඛාර එහෙනම් දැනගන්න ඕනේ අපි සියලුම

그러니 알아야 합니다. avijjā 를 조건으로 생겨나는 saṅkhāra 를 알아야 합니다. 참모습에 이르려면 우리가 그쳐야 할 것은 무엇입니까? avijjā 를 조건으로 생겨나는 saṅkhāra 입니다. 우리에게 괴로움을 주는 까닭은 무엇입니까? avijjā 를 조건으로 생겨나는 saṅkhāra 입니다.

සංඛාර එහෙනම් දැනගන්න ඕනේ අපි සියලුම ක්‍රියා සියලුම හිතලි සියලුම වදන්න නවත්තන්න උත්සාහ කරන මෙහෙම අදහස් තිබුනොත් එහෙම ඒ ගැන හිතලා බලන්න ඕනේ ධර්මානුකූල කියලා. බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා

그러니 알아 두어야 합니다. '우리는 모든 행동, 모든 생각, 모든 말을 멈추려 애쓴다' 하는 생각이 있다면, 그것이 dharma 에 맞는지 곰곰이 따져 보아야 합니다.

කියලා. බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා යම් යම් සිතුවිල්ලා ක්‍රියාවක් කතාවක් හේතු කරගෙන පාපයක් සිද්ධ වෙනවා නම් වරදක් අසාධාරණයක් සිද්ධ වෙනවා නම් අන්න ඒවා අත්හරින්න.

Buddha 께서는 이렇게 가르치십니다. 어떤 생각·행동·말 때문에 pāpa 가 일어난다면, 잘못과 공평하지 않음이 일어난다면 그것들을 버려라.

ඒකෙන් වෙන් කෙන වැඩෙන පැත්තට යම් සිතුවිල්ලක් ක්‍රියාවක් කතාවක් නැගෙනවා නම් ඒක නවත්තන්න එපා.

그와 달리 좋은 것이 자라는 쪽으로 생각·행동·말이 일어난다면 그것은 멈추지 말라.

මනෝ නිවාරණ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මේ සූත්‍රයේ ඉතා පැහැදිලිව මේ ධර්මය දේශනා කරනවා සංයුත්ත නිකායේ දේවතා සංතය තියෙන්නේ. අන්න ඒ නිසා තේරුම් අරගන්න

Manonivāraṇa sutta 라는 sutta 가 있는데, 이 sutta 에서 이 dharma 를 아주 또렷이 가르치십니다. Saṃyutta Nikāya 의 Devatā Saṃyutta 에 있습니다.

සංතය තියෙන්නේ. අන්න ඒ නිසා තේරුම් අරගන්න බුද්ධ දේශනාවට විරුද්ධ නොවී සත්‍ය මාර්ගය තෝරගත්තහම අපිට පැටලීමක් නැතුව බාධකයක් නැතුව නිවන් මග පාදාගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසයි අපි ධර්මානුකූලව ඒක ගැලපෙන ආකාරයෙන් මේ විග්‍රහ කරලා දෙන්නේ.

그러니 알아야 합니다. Buddha 의 가르침에 어긋나지 않고 참된 길을 고르면, 엉킴도 막힘도 없이 nibbāna 길을 닦을 수 있게 됩니다. 그래서 우리가 dharma 에 맞게, 그에 들어맞도록 이렇게 풀어 드리는 것입니다.

තේරුම් අරගන්න ඕනේ මේ සං වචනයෙන් පෙන්නන්නේ එකතුවක් සිද්ධ වෙන ආකාරය. මේ එකතුවක් සැදෙන්න ඕනද? එකතුවක් නැති තැනක අපිට පැවැත්මක යමක් දකින්න නෑ. මොකද හේතුව?

알아야 합니다. 이 'saṃ' 이라는 말은 모임이 이루어지는 모습을 보여 줍니다. 이 모임이 왜 생겨야 합니까? 모임이 없는 곳에서는 우리가 있는 무엇도 볼 수 없습니다. 왜 그렇습니까?

ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන්නේ එකතුවක්. මොනවාය එකතුවක්ද? අපි අර පාලි වචන වලින් කියනවා නම් ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන මෙන්න මේ ධාතු හතරක එකතුවක් තමයි ඇස කියන්නේ, කන කියන්නේ, නාසය කියන්නේ, දිව කියන්නේ කය කියන්නේ. එහෙනම් මේ ඇස කන දිවනාසය ශරීරය

눈, 귀, 혀, 코, 몸, 마음이란 모임입니다. 무엇의 모임입니까? 빠알리 말로 하면 āpo dhātu, tejo dhātu, vāyo dhātu, pathavī dhātu 라는 이 네 dhātu 의 모임이 바로 눈이고, 귀이고, 코이고, 혀이고, 몸입니다.

කියන්නේ. එහෙනම් මේ ඇස කන දිවනාසය ශරීරය කය කියන ඒවා එකතුවෙන් හැදිච්ච නිසා එකතු වෙලා හැදුන නිසා ඒ වගේම ඒවට පේන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශකින ඒවා එකතු වෙ හැදිච්ච නිසා අපි මේවා දකිනවා.

그러니 이 눈, 귀, 혀, 코, 몸이 모여서 이루어졌기 때문에, 또 그것들에 비치는 모습·소리·냄새·맛·닿음도 모여서 이루어졌기 때문에 우리는 이것들을 봅니다.

සං වචනය මෙන්න මේ එකතුන් කරන්නේ යම් දේකින්ද අන්න ඒ එකතුන් කරන්නා වූ එකතුව කරන යම් දෙයක් ඇතනම් ඒ එකතුන් සමග බැඳිලා රැඳිලා කරන යම් දෙයක් ඇතනම් එබඳු එකතු යළි යලි හදන්න හේතු වෙනවා. මෙන්න මේ නිසා සංඛාර ගොඩනගෙනකොට

'saṃ' 이라는 말. 이 모음을 무엇으로 하는가, 그 모음을 하는 무언가가 있다면, 그 모임과 묶이고 매달려 하는 무언가가 있다면, 그것이 그런 모임을 거듭거듭 만드는 까닭이 됩니다.

වෙනවා. මෙන්න මේ නිසා සංඛාර ගොඩනගෙනකොට දුක ගොඩනගන්න හෙවත් මේ සසර පැවැත්ම ගොඩනගන්න හේතු වෙනවා. අනිච්ච දෙයක්, දුක්ඛ දෙයක්, අනත්ත දෙයක් ගොඩනගන්න හේතු වෙනවා. මේ කාරණය හොඳින් තේරුම් අර මරගන්න ඕනේ.

그래서 saṅkhāra 가 쌓일 때 괴로움을 쌓는, 곧 이 saṃsāra 의 이어짐을 쌓는 까닭이 됩니다. anicca 인 것, dukkha 인 것, anatta 인 것을 쌓는 까닭이 됩니다. 이 점을 잘 알아야 합니다.

එහෙනම් දුක ගොඩනගනවා නම් දුගෙන්නේ ඔය හිතයි. මේ කාරණය තේරුම් අරගත්තහම සංඛාර කියන්නේ මොනවද? කාර කියන්නේ මොනවද? කියලා පැහැදිලිව තෝරගන්න ඕනේ. එහෙනම් ආර්ය සංඛාර

그러니 괴로움을 쌓는다면, 괴로움을 주는 것은 바로 이 마음입니다. 이 점을 알고 나면 saṅkhāra 란 무엇이고 kāra 란 무엇인지 또렷이 가려내야 합니다.

පැහැදිලිව තෝරගන්න ඕනේ. එහෙනම් ආර්ය සංඛාර කොටසක් වඩනවා. අරිත්වයට පත් වෙනකන් වැඩි මාර්ගයක් තියෙනවා. මාර්ගය වන්නා වූ අයට කියනවා සංඛාර කොටසක් ඒකට කියනවා කුසල මූල පච්චයා සංඛාරක් අපි අත්හරින්නේ මොකක්ද? අවිජ්‍යා පච්චයා සංඛාරක්. වඩන්නේ කුමක්ද? කුසල මූල පච්චයා සංඛාරක්. මේ නිසා අපි

그러면 ariya saṅkhāra 의 한 갈래는 키웁니다. arahant 됨에 이르기까지 키우는 길이 있습니다. 길이 되는 것들을 saṅkhāra 의 한 갈래라 하며, 그것을 kusala mūla paccayā saṅkhāra 라 합니다. 우리가 버리는 것은 무엇입니까? avijjā paccayā saṅkhāra 입니다. 키우는 것은 무엇입니까? kusala mūla paccayā saṅkhāra 입니다.

කුසල මූල පච්චයා සංඛාරක්. මේ නිසා අපි තේරුම් අරගන්න ඕනේ සියලු සංඛාර අත්හරින්නේ නැහ. සියලු සංඛාරයන්ගෙන් අපි දැනගන්නවා අපිට ප්‍රයෝජනාව කොටසක් තියෙනවා. නිවන් අවබෝධ කරගන්න, ප්‍රඥාව පහළ කරගන්න ප්‍රධාන ආධාරකයක් තමයි කුසල මූල පත්වයෙන් හටගන්න සංඛාර. එහෙනම් මොනවද? අපි දැන් දැනගන්න

그러니 우리는 모든 saṅkhāra 를 버리는 것이 아님을 알아야 합니다. 모든 saṅkhāra 가운데 우리에게 쓸모 있는 갈래가 있음을 압니다. nibbāna 를 깨닫고 paññā 를 일으키는 데 으뜸 받침이 되는 것이 바로 kusala mūla 를 조건으로 생겨나는 saṅkhāra 입니다.

සංඛාර. එහෙනම් මොනවද? අපි දැන් දැනගන්න ඕනේ නැ අරකි විදිහටම. කුසල මූලයෙන් හටගන්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඕනේ නැ අරකි විදිහටම. කුසල මූලයෙන් හටගන්න සංඛාර මොනවද? මොකක්ද කුසල මූලය? අලෝභෝ කුසල මූලං, අදෝෂෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං. අලෝභය කුසල මූලයක්, අද්වේශය කුසල මූලයක්, අමෝහය කුසල මූලයක්. අලෝභයෙන්,

kusala mūla 에서 생겨나는 saṅkhāra 는 무엇입니까? kusala mūla 란 무엇입니까? alobho kusalamūlaṃ, adoso kusalamūlaṃ, amoho kusalamūlaṃ. 탐내지 않음(alobha)이 kusala mūla 이고, 성내지 않음(adosa)이 kusala mūla 이고, 어리석지 않음(amoha)이 kusala mūla 입니다.

මූලයක්, අමෝහය කුසල මූලයක්. අලෝභයෙන්, අද්වේශයෙන්, අමෝහයෙන් යම්කිසි කටයුත්තක් සිද්ධ වෙනවද? අන්න ඒ සිද්ධ වෙන කටයුත්තෙන් එතන කියන කරනකොට සිද්ධ වෙන්නේ මොනක්ද? කුසල මූල පත්වයෙන් හටගන්න සංඛාර මේ කුසල

alobha, adosa, amoha 로 어떤 일이 이루어집니까? 그렇게 이루어지는 일에서, 그렇게 말하고 할 때 일어나는 것은 무엇입니까? kusala mūla 를 조건으로 생겨나는 saṅkhāra 입니다.

කුසල මූල පත්වයෙන් හටගන්න සංඛාර මේ කුසල මූල පත්වයෙන් හටගන්න සංඛාර තේරුම් ගත්තා නම් අන්න ඒ වෙලාවේදී අපිට හිතාගන්න පුළුවන් කුමක්ද? කුසලස්ස උපසම්පදා කියන වැඩිච්ච කුසලයක් තියෙනවා. අන්න ඒ කුසලය වඩනකොට වැඩෙන්නේ කුමක්ද? ආර්ය මාර්ගය.

이 kusala mūla 를 조건으로 생겨나는 saṅkhāra 를 알았다면, 그때 우리는 무엇을 떠올릴 수 있습니까? kusalassa upasampadā 라는, 키워 나가는 kusala 가 있습니다. 그 kusala 를 키울 때 자라는 것은 무엇입니까? ariya magga 입니다.

ලැබෙන ප්‍රඥාවෙන් මොකක්ද සිද්ධ වෙන්නේ? මෙච්චර කල් අල්ල කත්ත දුකෙන දෙන ලෝකයයි යමක් ඇද්දේ. එහි බැඳු ඡන්දර රාගයක් නම් ඒ චන්ද රාගිය අතහැරීම නොවැලීම යන්න පටන් ගන්නවා ක්‍රමක්‍රමය. මෙන්න මේ කාරණය සිද්ධියෙන් තමන්ටම තේරෙන්න පටන් ගන්නවා.

얻은 paññā 로 무엇이 일어납니까? 지금껏 붙잡아 온 것은 괴로움을 주는 세상이었습니다. 거기에 묶인 chandarāga 가 있다면, 그 chandarāga 를 놓고 매달리지 않게 되기 시작합니다, 차츰차츰. 이 점이 겪음 속에서 스스로에게 알아지기 시작합니다.

වටිනවයි කියලා හිතාගෙන මුලාවට පත්වෙලා දුක දැනෙන දෙන දේවල් අල්ලගෙන හිටියා. ඒ අවස්ථාවේ මම රාගින්නෙන් දැවුණා, ද්වේශ ගින්නෙන් දැවුණා, මෝහ ගින්නෙන් දැවුණා. මේ ආකාරය ජාති ගිනි, ජරා ගිනි, ව්‍යාධි ගිනි, මරණ ගිනි, ශෝක ගිනි, පරිදේව ගිනි, දුද්දු ගිනි, දෝමනසගෙන ගෙනි, උපායාස ගෙනි කියලා එකොළොස් මහා ගින්නකින් දැවුණා. ඒ ගින්නෙන්

'값지다고 여겨 속아서 괴로움을 주는 것들을 붙잡고 있었다. 그때 나는 rāga 의 불로 탔고, dosa 의 불로 탔고, moha 의 불로 탔다. 이렇게 jāti 의 불, jarā 의 불, byādhi 의 불, maraṇa 의 불, soka 의 불, parideva 의 불, dukkha 의 불, domanassa 의 불, upāyāsa 의 불이라는 열한 가지 큰 불로 탔다.

එකොළොස් මහා ගින්නකින් දැවුණා. ඒ ගින්නෙන් මම දැන් නිවිලා ඉන්නේ. මොකද හේතුව? මම එබන් ඉදේ හැසිර නැති නිසා. අසාර බව දැනගෙන අත්හැරීම ඇලි ගියා. ඡන්ද රාගය මගේ හිත් දැන් ඒ බඳු හිතුන ක්‍රියාව දන්නවල බැඳෙන්නේ නැහැ. එහෙනම් ඒ නිසා ඒ දැන්

그 불에서 나는 이제 꺼져 식어 있다. 왜인가? 내가 더는 그렇게 지내지 않기 때문이다. 알맹이 없음을 알고 놓아 버렸다. 내 마음의 chandarāga 는 이제 그런 생각·행동·말에 묶이지 않는다.

බැඳෙන්නේ නැහැ. එහෙනම් ඒ නිසා ඒ දැන් ගොඩනැගෙන යම්කිසි දෙයක් ඇත්්ද සම්මතයක් ඇත්්ද ඒක බැඳීමක් නැහැ. ඒ බලාපොරොත්තුවක් මගේ නැහැ. එහෙනම් මගේ ඒ දිනිවලින් නිමුනේ කියලා නිවන තමන්ටම දකින්න පුළුවන් ඔය ක්‍රමයට තමන් නිවන් දැකවල කියලා කාගෙවත් අහන්න ඕනේ නැහැ. තමන්ට තම අත්දකින්න පුළුවන්. පෙර ගත්ත ගින්න දැන් නෑහ කියලා

그러니 이제 쌓여 오는 무엇이 있든, 세상의 약속(sammuti)이 있든, 거기 묶임이 없다. 그런 바람이 내게 없다.' 이렇게 '나는 그 불에서 꺼졌다'고 nibbāna 를 스스로 볼 수 있습니다. 그렇게 해서 자기가 nibbāna 를 보았는지 누구에게 물을 필요가 없습니다. 스스로 손바닥 보듯 볼 수 있습니다.

පුළුවන්. පෙර ගත්ත ගින්න දැන් නෑහ කියලා තමන්ටම වැටහෙනවා. මේ විදිය ආකාරය සැනසී ආකාරය වැටහෙනවා. මොකක් නිසාද? මෙන්න මේ

전에 붙었던 불이 이제 없다고 스스로 알게 됩니다. 이렇게 편안해진 모습이 알아집니다.

ආකාරය වැටහෙනවා. මොකක් නිසාද? මෙන්න මේ අවිද්‍යාවෙන් හටගන්න සංඛාරය නිරෝධ වුණා නම් විඤ්ඤා නිරෝධයි, නාම රූප නිරෝධයි, සලායතන, ස්පර්ශ වේදනා, තණ්හා, උපාදාන බව භව ජාති ආදී සියල්ල නිරෝධ වෙනවා කියලා පෙන්නපු ධර්ම න්‍යාය ඔතෙෙනදි තේරුම් අරගන්න ඕන. සංඛාරය නිරෝධ කරගත්තා නම් ඔය

무엇 때문입니까? avijjā 에서 생겨나는 saṅkhāra 가 그치면 viññāṇa 가 그치고, nāmarūpa 가 그치고, saḷāyatana, phassa, vedanā, taṇhā, upādāna, bhava, jāti 따위 모두가 그친다고 보이신 dharma 의 이치를 바로 거기서 알아야 합니다.

අරගන්න ඕන. සංඛාරය නිරෝධ කරගත්තා නම් ඔය විදිහට අවිද්‍යාවෙන් හටගන්න සංඛාර නිරෝධ කරා නම් එතනින්ම නිවන් දැක්කා වෙනවා. ඒ කාරණය හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙනවා.

saṅkhāra 를 그쳤다면, 그렇게 avijjā 에서 생겨나는 saṅkhāra 를 그쳤다면 바로 그 자리에서 nibbāna 를 본 것이 됩니다. 그 점을 잘 알 수 있게 됩니다.

එහෙනම් අපි දැන් අපි දැනගන්න ඕනේ මොකක්ද? නිවන් දකින්නට අවශ්‍ය නම් සංඛාර තේරුම් ගන්න ඕන. සංඛාර වලට හේතුව තේරුම් ගන්න ඕන. සංඛාර නිරෝධය තේරුම් ගන්න ඕනේ. සංඛාර නිරෝධ කරන මාර්ගය තේරුම් ගන්න ඕනේ. සංඛාර සංඛාර වශයෙන් දකින්න ඕනේ මොනවද සංඛාර කියන්නේ. ඒවා කොහොමද හටගන්නේ? අපි දැන් ඒ කාරණා දෙක දැක්කා. ඒ වගේම ඒ සංඛාර

그러면 우리가 이제 알아야 할 것은 무엇입니까? nibbāna 를 보려면 saṅkhāra 를 알아야 합니다. saṅkhāra 의 까닭을 알아야 합니다. saṅkhāra 의 그침을 알아야 합니다. saṅkhāra 를 그치는 길을 알아야 합니다. saṅkhāra 를 saṅkhāra 로 보아야 합니다 — saṅkhāra 란 무엇이고, 그것들이 어떻게 생겨나는지. 우리는 이제 그 두 가지를 보았습니다.

කාරණා දෙක දැක්කා. ඒ වගේම ඒ සංඛාර හටගනීමේදී අසාරත්වය දැක්කා නම් සංඛාර අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් දැකලා හරියාකාර දකින්න පුළුවන් වුනා නම් අපි දකිනවා වැඩක් නැති දෙයක් සැරිසරන්න වටිනා දෙයක් ඒ තුළ නෑහ කියලා තේරුම් අරගත්තා නම් අපි එතෙන්දි කුමක්ද කරන්නේ? සංඛාර නිරෝධය කොච්චර වටිනවද කියලා හිතන්නම් නිවන පිළිබඳ හිත පිහිටවා ගත්තා වෙනවා. අන්න සංඛාර නිරෝධයක් ඇත්්ද නිවනයි.

또 그 saṅkhāra 가 생겨날 때 알맹이 없음을 보았다면, saṅkhāra 를 anicca 로, dukkha 로, anatta 로 보아 제대로 볼 수 있었다면, 쓸데없는 것을 맴돌 뿐 그 안에 값진 것은 없다고 알았다면, 그때 우리는 무엇을 합니까? saṅkhāra 의 그침이 얼마나 값진지 생각한다면 nibbāna 에 마음을 세운 것이 됩니다. saṅkhāra 의 그침이 있다면 그것이 nibbāna 입니다.

රාගත්තක්ඛයෝ නිබ්බානං ද්වේශයෝ නිබ්බානං මෝහයෝ නිබ්බානං ආදී වශයෙන් නිවන පෙන්නලා පෙන්න ඒ ආකාරයටයි. එහෙනම් සංඛාර නිරෝධයක්

rāgakkhayo nibbānaṃ, dosakkhayo nibbānaṃ, mohakkhayo nibbānaṃ 하는 식으로 nibbāna 를 보이신 것이 바로 그런 뜻입니다.

පෙන්න ඒ ආකාරයටයි. එහෙනම් සංඛාර නිරෝධයක් ඇත්්ද නිවන එකන අපිට අවශ්‍ය කරන උත්තරීතර ප්‍රතිඵලය ලබාගන්න ඕන නම් මේ ආකාරයෙන් සංඛාරය නිරෝධ කරගන්න බලාපොරොත්තු වෙන්න තමයි දැනගන්න ඕනේ. සංඛාර නිරෝධ කරගන්න නම්

그러니 saṅkhāra 의 그침이 있다면 그것이 nibbāna 이며, 우리에게 필요한 가장 높은 열매를 얻으려면 이렇게 saṅkhāra 를 그치기를 바라야 함을 알아야 합니다.

තමයි දැනගන්න ඕනේ. සංඛාර නිරෝධ කරගන්න නම් සංඛාර අනිච්ච වශයෙන් දකින්න ඕන, දුක්ඛ වශයෙන් දකින්න ඕන අනත්ත වශයෙන් දකින්න ඕනේ යමක් කැමති සේ පවතින්නෙත් නැත්නම් ඒකෙන් දෙන්නේ දුක බව ඒකෙන්ම හේතු වෙනවා. කැමති සේ පැවැත්මක් නැත්නම් කවදාවක් කැනමක් දෙන්න විදිහක් නැහැ. එහෙනම් යම් සංඛාරයක්

saṅkhāra 를 그치려면 saṅkhāra 를 anicca 로 보아야 하고, dukkha 로 보아야 하고, anatta 로 보아야 합니다. 무엇이 바라는 대로 머물지 않는다면, 바로 그 때문에 그것이 주는 것은 괴로움입니다. 바라는 대로 머묾이 없다면 결코 편안함을 줄 길이 없습니다.

දෙන්න විදිහක් නැහැ. එහෙනම් යම් සංඛාරයක් සිතුවිල්ලක්, ක්‍රියාවක්, කතාවක් මට මතන මේසේ පවත්වන්න කියලා හැතුවද ඒකෙසේ පවත්වන්න බැරි දේවල්මයි. එහෙනම් එබඳු දෙයක් ඇසුරු කිරීමෙන් ඇති වෙන්නේ දුකක්.

그러니 어떤 saṅkhāra, 곧 생각·행동·말을 '내 뜻대로 이렇게 이어가겠다'고 해도, 그렇게 이어갈 수 없는 것들뿐입니다. 그러니 그런 것에 기대면 생기는 것은 괴로움입니다.

එබඳු වන්නා වූ දේ හැරෙන්න තවත් ලබා දුන්නා හරයක් ඉතුරු කරලා ඒවා කෙළවර වෙලා නැහැ.

그런 것들은 어떤 알맹이를 남기고 끝난 적이 없습니다.

අනන්ත අප්‍රමාණ සසර ගමනදී අපි කොච්චර හිතලා ඇත්්ද කොච්චර කියලා ඇත්්ද කොච්චර කරලා ඇත්්ද නමුත් අපි තව ඉදිරිවා කියනවා කරනවා දැනුත් ඒ වගේම ඉදිරියට හිතන්න කියන්න කරන්න බලාපොරොත්තු වෙනවා. ගමනක්

끝없고 헤아릴 수 없는 saṃsāra 길에서 우리는 얼마나 생각했고, 얼마나 말했고, 얼마나 했을까요. 그런데도 우리는 앞으로도 말하고 하며, 지금도 그렇게 앞으로 생각하고 말하고 하기를 바랍니다.

කියන්න කරන්න බලාපොරොත්තු වෙනවා. ගමනක් යනවා හරයක් නෑහ කියන දවසක වැටහිලා ගියා නම් අන්න එදාට දකිනවා අසාර ගමනක ස්වභාවය අසාර සකස් කිරීමක ස්වභාවය අසාර සිතීඩි ක්‍රියාවදන් පැවැත්වීමේ ස්වභාවය ධර දකිනවා. එහෙනම් අගය මුසු කරගෙන, ද්වේශය

걸어가는 이 길에 알맹이가 없다는 것이 어느 날 알아진다면, 그날 알맹이 없는 길의 모습, 알맹이 없는 짜맞춤의 모습, 알맹이 없는 생각·행동·말을 이어가는 모습을 똑똑히 봅니다.

දකිනවා. එහෙනම් අගය මුසු කරගෙන, ද්වේශය මුල් කරගෙන, මෝහය මුල් කරගෙන යම්කිසි පුද්ගලයෙක් හිතන්න කියන්න කරන්න පටන් ගත්තා නම් අසාරත්වය ගෙන දීලා දුක දැනෙන දීලා කෙළවර වෙනවා මිසක් කිසිම සාරත්වයක් ඉතුරු කරපු ප්‍රතිඵලයක් දකින්න ඉතුරු වෙන්නේ නැහැ. එබඳ සිතුවිලිස ක්‍රියාව දන්

그러니 lobha 를 섞고, dosa 를 뿌리로, moha 를 뿌리로 어떤 사람이 생각하고 말하고 하기 시작했다면, 알맹이 없음을 가져다주고 괴로움을 느끼게 하고 끝날 뿐, 그런 생각·행동·말로는 어떤 알맹이를 남긴 열매도 볼 수 없습니다.

තුළින්. යම් දවසක ඥානවන්තව සිහි කරලා මෙසේ තේරුම් ගන්න පටන් ගත්තා නම් අන්න ඒ පුද්ගලයාට හැකියාවක් ලැබෙනවා. අසාර වන්නා වූ සිතුවිලි අසාරත්වයක්ම ඇති කරනවා. දුකක්ම දැනෙන දෙනවා. හරයක් නැතිවා පසුපස ගියා නම් ඒක මුලාවක් අවිද්‍යාවක් කියලා වැටහෙන්න නුවණක් එනවා. එහෙනම් අන්න එතනිදි

어느 날 슬기롭게 마음을 챙겨 이렇게 알기 시작한다면, 그 사람에게 힘이 생깁니다. 알맹이 없는 생각은 알맹이 없음만 낳고 괴로움만 느끼게 한다, 알맹이 없는 것을 뒤쫓았다면 그것은 속음이고 avijjā 라고 알아차리는 슬기가 옵니다.

වැටහෙන්න නුවණක් එනවා. එහෙනම් අන්න එතනිදි දකින්න පටන් ගන්නවා. අවිද්‍යාවේ වැඩපිළියක් නේද වන්නා වූ මේ සංඛාරය නමේ සිතුවිලි ක්‍රියා වදන්නේ ඒ ආකාරයෙන් සකස් කරන ඒවා. රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් සකස් කරන ඒවා. අන්න ඒ ආකාරයෙන් දැනගත්තහම

그러면 그 자리에서 보기 시작합니다. saṅkhāra 라 불리는 이 생각·행동·말은 avijjā 가 짜놓은 판이 아닌가, 그렇게 짜인 것들, rāga·dosa·moha 로 짜인 것들이라고.

සකස් කරන ඒවා. අන්න ඒ ආකාරයෙන් දැනගත්තහම හරයක් නැති ඉබඳි ඒවා මම ඒ පසු පස යන්නේ නැහැ. වැඩක් නැති නිසයි යන්න නැත්තේ කියලා තේරුම් ගත්තහම යම්කිසි පිනක් කියමින් හොයමින් පංචකාම සම්පත් ලබන පැත්තේ යන්න හිතක් තිබුණනම් ඒ හිත එතනින් ඉවරයි. එබඳි හිතකින් කියන ක්‍රියා කලාපය එතනින් ඉවරයි. එහෙනම් පුඤ්ඤාභි සංඛාරය ඉවරින් දවසක්

그렇게 알고 나서 '알맹이 없는 그런 것들을 나는 뒤쫓지 않는다, 쓸데없기에 가지 않는다' 하고 깨닫게 되면, puñña 를 말하고 찾으며 다섯 가지 kāma 의 누림을 얻는 쪽으로 가려던 마음이 있었다면 그 마음은 거기서 끝납니다. 그런 마음으로 하는 행동의 묶음도 거기서 끝납니다.

එහෙනම් පුඤ්ඤාභි සංඛාරය ඉවරින් දවසක් එනවා. යම්කිසි පව් වැඩක් අසාධාරණයක් කරලා ඒ පස්සේ යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒක ඔහොමත් ඉතිරි වෙන්නේ නැහ. අපුඤ්ඤාභි සංඛාරත් ඉවරයි. එහෙනම් පුණ්‍ය පාප පහීනස්ස

그러면 puññābhisaṅkhāra 가 끝나는 날이 옵니다. 어떤 pāpa 의 일, 공평하지 않은 일을 하고 그 뒤를 쫓으려는 바람이 있었다면 그것도 남지 않습니다. apuññābhisaṅkhāra 도 끝납니다.

සංඛාරත් ඉවරයි. එහෙනම් පුණ්‍ය පාප පහීනස්ස කියන්නා වූ තත්ත්වයට පත් වෙනවා අරිහත්‍යයි කියන්නා වූ තත්ත්වයට පත්වෙනවා. කවදා හරි සහමුලින් දැකලා කෙළවර කරපු දවසට. එහෙනම් ඒ

그러면 puññapāpapahīnassa 라 하는 자리에 이릅니다. arahant 됨이라는 자리에 이릅니다. 언젠가 뿌리째 보고 끝을 낸 그날에.

සහමුලින් දැකලා කෙළවර කරපු දවසට. එහෙනම් ඒ තමයි මේ බුදු දහමේ තියෙන උත්තරීතර ප්‍රතිඵලය. අන්න ඒ ප්‍රතිඵලය ලබාගන්න තමයි

그것이 바로 이 Buddha 가르침에 있는 가장 높은 열매입니다.

ප්‍රතිඵලය. අන්න ඒ ප්‍රතිඵලය ලබාගන්න තමයි අපි ඔය ක්‍රමයට බලාපොරොත්තු වෙන්න ඕනේ සංඛාර වල යථාර්ථය දැනගෙන සංඛාර හැදෙන හැටි දැනගෙන ඒක නිරෝධ වුනාම ලැබුණ ශාන්තිය දැනගෙන නිරෝධ කරන මාර්ගය වටහා ගත්තා නම් මෙතන්දිත් කියනවා සංඛාර මුල් කරගෙන චතුරාර්ය සත්‍යය වටහා ගත්තා. එහෙනම් අපිට මේක තමයි නිවන් දකින ධර්මය. හොඳින් තේරුම් අරගන්න ඕනේ. ඒ නිර්වාණ අවබෝධ කර ගැනීමට

그 열매를 얻으려고 우리는 이렇게 바라야 합니다. saṅkhāra 의 참모습을 알고, saṅkhāra 가 생기는 모습을 알고, 그것이 그쳤을 때 얻는 고요(santi)를 알고, 그치는 길을 깨달았다면, 여기서도 saṅkhāra 를 뿌리로 하여 cattāri ariyasaccāni 를 깨달았다고 합니다. 그러니 이것이 우리에게 nibbāna 를 보는 dharma 입니다. 잘 알아야 합니다.

අරගන්න ඕනේ. ඒ නිර්වාණ අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා පින්වත් පිරිස හැම විදායෙම දකින්න ඕනේ මේ ආකාරයෙන් මේ උත්තරීතර වන්නා වූ ධර්ම මාර්ගය තුළින් සංඛාර නිරෝධ කරගන්න ආකාරය. එහෙනම් මේ

그 nibbāna 깨달음을 바라는 여러분은 늘 이렇게, 이 가장 높은 dharma 의 길을 통해 saṅkhāra 를 그치는 길을 보아야 합니다.

සංඛාර නිරෝධ කරගන්න ආකාරය. එහෙනම් මේ ආකාරයෙන් අපි වටහා ගත්තා නම් සංඛාර නිරෝධය නිසා මොකක්ද සිද්ධ වෙන්නේ? විඤ්ඤාණ නිරෝධ වෙනවා කියන කාරණයක් වෙන්න තියෙනවා. දැන්

이렇게 우리가 알았다면, saṅkhāra 가 그침으로써 무엇이 일어납니까? viññāṇa 가 그친다는 일이 있게 됩니다.

වෙනවා කියන කාරණයක් වෙන්න තියෙනවා. දැන් අපි දකින්න ඕනේ සංඛාර ඇති තෙන විඤ්ඤාණ වැඩෙනවා. සංඛාර නැති තෙන විඤ්ඤාණ නිරෝධ වෙනවා. එහෙනම් මොකක්ද මේ විඤ්ඤාණ කිව්වේ?

이제 보아야 합니다. saṅkhāra 가 있는 곳에서 viññāṇa 가 자랍니다. saṅkhāra 가 없는 곳에서 viññāṇa 가 그칩니다.

වෙනවා. එහෙනම් මොකක්ද මේ විඤ්ඤාණ කිව්වේ? මොකක්ද මේ සංඛාර වලින් කෙරෙන්නේ? සංඛාර වැඩුවොත් වැඩෙන්නේ ඒ හේතු විඤ්ඤාණ. සංඛාර පච්චයා විඤ්ඤාණ ඊළඟ සිද්ධාන්තය. එහෙනම්

그러면 viññāṇa 란 무엇입니까? saṅkhāra 로 무엇이 이루어집니까? saṅkhāra 를 키우면 그 까닭으로 자라는 것이 viññāṇa 입니다. saṅkhāra paccayā viññāṇaṃ, 이것이 다음 이치입니다.

පච්චයා විඤ්ඤාණ ඊළඟ සිද්ධාන්තය. එහෙනම් දැන් අපි දකින්න ඕනේ විඤ්ඤාණ කිව්වේ මොකක්ද හිතට විඤ්ඤාණ කිව්වද නැහනම් විඤ්ඤාණ කියලා වෙනුව දෙයක් වැඩුණද? විඤ්ඤාණ නිරෝධනා හිතක් නැති වුණාද? ඒ නිසා විඤ්ඤාණුවන්ද විග්‍රහ කරලා අපි තේරුම් ගන්නකොට අපිට පුළුවන් වෙනවා ඒ සංඛාර වලින් හටගත්ත විඤ්ඤාණ කියන්නේ මොනවද කියන එක තේරලාගන්න. දැන් අපි දකින්න ඕනේ ඉස්සෙල්ලම

그러면 이제 보아야 합니다. viññāṇa 란 무엇인가? 마음을 viññāṇa 라 한 것인가, 아니면 viññāṇa 라는 다른 무언가가 자란 것인가? viññāṇa 가 그치면 마음이 없어지는가? 그래서 viññāṇa 를 풀어서 알게 되면, saṅkhāra 에서 생겨난 viññāṇa 란 무엇인지 알아낼 수 있습니다.

තේරලාගන්න. දැන් අපි දකින්න ඕනේ ඉස්සෙල්ලම විඤ්ඤාණයක් ගොඩනැගෙන් මේ සංඛාර බලපාන හැටිය. මේ සංඛාර තුළ අපි ඉස්සෙල්ලා කිව්වා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර කියන කොටස් දෙකක් එන ආකාරය එහෙනම් මේ ආකාරයෙන් අපි දකින්න ඕනේ. මේ සංඛාරයක් ගොඩනැගෙනකොට

이제 먼저 viññāṇa 가 쌓일 때 saṅkhāra 가 미치는 모습을 보아야 합니다. 이 saṅkhāra 안에 앞서 말한 puññābhisaṅkhāra, apuññābhisaṅkhāra 라는 두 갈래가 들어오는 모습을 이렇게 보아야 합니다.

අපි දකින්න ඕනේ. මේ සංඛාරයක් ගොඩනැගෙනකොට මේ සංඛාර නිසා අභස්සර මිදං භික්ඛවේ චිත්තං ආරම්මණ විජානන ලක්කනං චිත්තං කියලා පෙන්නපු මේ කාට ගැන්වීමෙන් තොර වුණ මූල චිත්ත ස්වභාවය. අන්න ඒ මූල චිත්ත ස්වභාවය මේ සංඛාර නිසා තමයි කාට ගැනෙන්න පටන් ගන්නේ. මොනවද සංඛාර? කිව්වේ? රාගයෙන්,

saṅkhāra 가 쌓일 때, 이 saṅkhāra 때문에, 'pabhassaramidaṃ bhikkhave cittaṃ', 'ārammaṇa vijānana lakkhaṇaṃ cittaṃ' 이라고 보이신, 물듦이 없는 본디 citta 의 성품 — 그 본디 citta 의 성품이 바로 이 saṅkhāra 때문에 물들기 시작합니다.

ගන්නේ. මොනවද සංඛාර? කිව්වේ? රාගයෙන්, ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් යුත්ත යම්කිසි පුද්ගලයෝ හිතන්නට කියන්න කරන්න පටන් ගත්තා නම් එසේ මෙහය වෙන්නා වූ ඊට අනුකූලව මෙහය ඇවෙන මානසිකත්වය ක්‍රමක්‍රමයෙන් රාග කහට, ද්වේශ කහට, මෝහ කහට ගන්නවන්න පටන් ගන්නවා. මේ චිත්ත කියන

saṅkhāra 란 무엇이라 했습니까? rāga, lobha, dosa, moha 를 지닌 어떤 사람이 생각하고 말하고 하기 시작했다면, 그렇게 이끌리는, 그에 맞게 이끌려 가는 마음 바탕이 차츰 rāga 의 물, dosa 의 물, moha 의 물이 들기 시작합니다.

කහට ගන්නවන්න පටන් ගන්නවා. මේ චිත්ත කියන අවස්ථාව විඤ්ඤාණ බවට පත්වෙන්නේ අවස්ථා නමයක් තුළ ඇතිවෙන කහට ගැන්වීමකින්. අභි

이 citta 라는 자리가 viññāṇa 가 되는 것은 아홉 단계에 걸쳐 드는 물듦 때문입니다.

නමයක් තුළ ඇතිවෙන කහට ගැන්වීමකින්. අභි ධර්මය තුළ විබංග ප්‍රකරණය තුළ මේ චිත්තය පිළිබඳව චිත්ත මනෝ මානසං හදයං පණ්ඩරං මනෝමනායතනං මනීන්ද්‍රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛණ්ඩෝ කියන තන්ට එනකොටම වතාවකට කහට ගැනිලා තමයි චිත්ත විඤ්ඤාණස්කන්ධයක් එන්නේ. එහෙනම් විඤ්ඤාණස්කන්ධයක් බවට පත්

Abhidhamma 의 Vibhaṅga 에서 이 citta 를 두고 cittaṃ mano mānasaṃ hadayaṃ paṇḍaraṃ mano manāyatanaṃ manindriyaṃ viññāṇaṃ viññāṇakkhandho 라 한 데에 이르면, 단계마다 물이 들어 citta 가 viññāṇakkhandha 가 되어 옵니다.

එන්නේ. එහෙනම් විඤ්ඤාණස්කන්ධයක් බවට පත් වෙනකන් කාට ගැන් කාට ගැන් කුමක් විසින්ද? අන්න අර කියන කාය සංඛාර, වචී සංඛාර, මනෝසංඛාර කියන රාග ද්වේශ මෝහ මුල් කරගෙන හටගත්ත සකස් කරපු මානසිකත්වය තුළින්. දැන්

그러면 viññāṇakkhandha 가 될 때까지 무엇으로 물듭니까? 저 kāya saṅkhāra, vacī saṅkhāra, mano saṅkhāra 라는, rāga·dosa·moha 를 뿌리로 생겨나 짜인 마음 바탕으로 물듭니다.

හටගත්ත සකස් කරපු මානසිකත්වය තුළින්. දැන් මේකින් හොඳින් තේරුම් අරගන්න ඕනේ. එහෙනම් චිත්ත මනෝ වුනේ කාරණය අපි විග්‍රහ කරලා අපිට දැනෙන තේරෙන ආකාරයෙන් තෝරගත්තහම ඉතා හොඳින් පේනවා. අරමුණ දැනෙන ලක්ෂණය තියෙනවා

이제 이것을 잘 알아야 합니다. citta 가 mano 가 된 까닭을 우리가 풀어서, 느껴지고 알아지게 가려 보면 아주 잘 보입니다.

හොඳින් පේනවා. අරමුණ දැනෙන ලක්ෂණය තියෙනවා දැනගන්න බලාපොරොත්තුවක් නෑ. මෙන්න චිත්ත ස්වභාවය දැනීම දැනෙනවා. දැනගෙන ඒක ගන්න බලාපොරොත්තුවක් නෑ.

대상(ārammaṇa)을 느끼는 성질은 있으되 알아내려는 바람은 없습니다. 이것이 citta 의 성품입니다. 느낌은 느껴집니다. 느끼고서 그것을 붙잡으려는 바람은 없습니다.

පෙනීම තියෙනවා. බලන්න බලාපොරොත්තුවක් නෑ. ඇහෙනවා. අහ අහා ඒවා ගොණු කරගන්න බලාපොරොත්තුවක්නේ. ගඳ සුව දැනෙන ස්වභාවය තියෙනවා. ඒවා ආකරාණය කරගෙන හඹා යන බලාපොරොත්තුවක් නෑහ. සහ දැනෙන ස්වභාවය තියෙනවා සස පසුපත හඹා යන බලාපොරොත්තුවක් නෑහ. ඒ වගේ ස්පර්ශෙනවා. ස්පර්ශයන් පසුපත ආශ්වාදීමෙන් හබායන බලාපොරොත්තුවක් නැහ. මෙන්න මේ වගේ හිත තියෙන බව දැනෙනවා.

보임은 있습니다. 보려는 바람은 없습니다. 들립니다. 듣고 또 들어 그것을 쌓아 두려는 바람은 없습니다. 냄새를 느끼는 성질이 있습니다. 그것을 맡으며 뒤쫓으려는 바람은 없습니다. 맛을 느끼는 성질이 있습니다. 맛을 뒤쫓으려는 바람은 없습니다. 그처럼 닿음이 느껴집니다. 닿음을 즐기며 뒤쫓으려는 바람은 없습니다.

මෙන්න මේ වගේ හිත තියෙන බව දැනෙනවා. හිතෙන් පංචකාමයන් පිළිබඳ හඹා යන ආශ්වාද පශුවන බලාපොරොත්තුවක් නැත්නම් අන්න එතන්ට කියනවා ප්‍රභස්සන බිදම්භික් වේත්තං කියන අවස්ථාව හැබැයි මේ චිත්තං කියන අවස්ථාවේ ඉන්න බැහ අරිහතුන් වහන්සේටයි නියම ආකාරයෙන් අරිහත් පත්වුන දවසටයි. අන්න

이처럼 마음이 있음은 느껴지되, 마음으로 다섯 kāma 를 뒤쫓는 즐거움을 바라는 것이 없다면, 그것을 'pabhassaramidaṃ bhikkhave cittaṃ' 이라는 자리라 합니다. 그러나 이 cittaṃ 의 자리에 머물 수 있는 것은 arahant 뿐이며, 참으로 arahant 가 된 그날입니다.

ආකාරයෙන් අරිහත් පත්වුන දවසටයි. අන්න එදාටයි මේ චිත්ත කියන ස්වභාවය ඉපරි වෙන්නේ. ඒ ස්වභාවයෙන් එහා තිබිච්ච ආගන්ත

그날에야 이 citta 라는 성품이 남게 됩니다.

වෙන්නේ. ඒ ස්වභාවයෙන් එහා තිබිච්ච ආගන්ත උපක්‍රස ගති කරන්නේ. එහෙනම් මනෝ මානසං

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

උපක්‍රස ගති කරන්නේ. එහෙනම් මනෝ මානසං හදයං පණ්ඩං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඤ්ඤාණං කියන තැනට ගැම විඤ්ඤාණ අවස්ථාවට ආපු හැටි. මේ සංඛාර වලින් ඇසුරු කරන සිද්ධ වෙන හැටි අපි ටිකක් තේරුම් අරගන්න ඕනේ.

그러면 mano, mānasaṃ, hadayaṃ, paṇḍaraṃ, mano manāyatanaṃ, manindriyaṃ, viññāṇaṃ 이라는 데로 와서 viññāṇa 의 자리에 이른 모습, 이 saṅkhāra 와 어울려 일어나는 모습을 우리는 조금 알아야 합니다.

කුමක් නිසාද? මේ චිත්ත කියන අවස්ථාව දැනෙන අවස්ථාවෙන් ඉන්නකොට මේ දැනෙන අවස්ථාවට නොයෙක් දේවල් පේනවා, ඇහෙනවා ඒ ආකාරය වෙනකොට මේ වටිනා දෙයක් මේ ලෝකය කියන හැඟීම අවිද්‍යාව නිසා තියෙන්නේ ලෝක සත්වයාට මොකද වෙන්නේ? දැනෙන මට්ටමෙන් ඉන්න බැහැ. ඒක මොකක්ද කියලා දැනගන්න හිතෙනවා. අන්න

왜입니까? 이 citta 라는 자리가 느끼는 자리로 있을 때, 이 느끼는 자리에 여러 가지가 보이고 들립니다. 그럴 때 이 세상이 값진 것이라는 느낌이 avijjā 때문에 있는 세상 사람들은 어떻게 됩니까? 느끼는 데에만 머물 수 없습니다. 그것이 무엇인지 알고 싶어집니다.

මොකක්ද කියලා දැනගන්න හිතෙනවා. අන්න දැනගෙන මේ අහවල් බේනේ කියලා මයින්න හිතෙනවා. ලෝකේ තියෙෙන දේවල්, පේන දේවල්, ඇහෙන දේවල් වෙන්වෙන් කරලා මැනගැනීමේ බලාපොරොත්තුවා හිතේ හටගන්නවා. ඒකෙන් හොයාගන්නවා මේ මේ දේවල් මේ මේ ආකාරයි. මේ අහවල් දී ස්වභාවය මේකයි. මේ ලස්සන එක, මේ කැත එක, මේ හැදකාරයක මේ මේ ආදී වශයෙන් වෙන් කරලා මයින්න පටන් ගත්තහම සිත්ත මනෝ කියන අවස්ථාවට ඇවිදිලා ඉස්සරහා ඉතාම සුළු කහටක් ගැන්නවුණා. අන්න මනෝ අවස්ථාවේ සිත.

알고 나서 '이것은 이러이러한 것이구나' 하고 재고 싶어집니다. 세상에 있는 것들, 보이는 것들, 들리는 것들을 하나하나 갈라 재려는 바람이 마음에 생깁니다. 그것으로 '이것들은 이러이러하다, 이 무엇의 성품은 이것이다, 이것은 곱다, 이것은 밉다' 하며 갈라 재기 시작하면, citta 가 mano 라는 자리로 와서 아주 조금 물이 듭니다. 이것이 mano 자리의 마음입니다.

ඊට පස්සේ මොකද වෙන්නේ? ඒවා වටිනවයි කියලා හිතාගෙන ඒවා සමග මනසෙන් එකතු වෙනවා. අන්න ඒ එකතු වෙන අවස්ථාවට ආවට පස්සේ කියනවා මානසං අවස්ථාවට කහට ගැන වුණා. චිත්ත මනෝ

그 뒤에 어떻게 됩니까? 그것들이 값지다고 여겨 마음으로 그것들과 하나가 됩니다. 그 하나 되는 자리에 오면 mānasaṃ 자리로 물들었다고 합니다.

මානසං අවස්ථාවට කහට ගැන වුණා. චිත්ත මනෝ මානසං ඊට පස්සේ ඒවා දාලා ඉන්න බැහැ. ඒවා සමග ඇතුලේ ඉඳ හිතෙනවා. එහෙනම් හදයන් කියන අවස්ථාවක හටගන්න වුණා. ඒකම පණ කෙවිලා එනවා. නැත්නම් හිතවත් වැඩි වෙලා බැඳීම් සැඳීම් එනවා. පන්නරම් කියන අවස්ථාවට හිත කහට ගැන්නුනා. මොකෙන්ද මේ සංඛාර නිසා. ඊට

citta, mano, mānasaṃ. 그 뒤에는 그것들을 내버려 둘 수 없습니다. 그것들과 함께 안에 머물고 싶어집니다. 그러면 hadayaṃ 이라는 자리가 생깁니다. 그것이 더 짙어져 옵니다. 곧 정이 깊어져 묶임과 얽힘이 옵니다. paṇḍaraṃ 이라는 자리로 마음이 물들었습니다. 무엇으로? 이 saṅkhāra 때문입니다.

කහට ගැන්නුනා. මොකෙන්ද මේ සංඛාර නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ මැනගත්තේ ඒම ජීවත් වෙන්න හිතෙනවා. යථා ස්වභාවය නැ මූලික ප්‍රකෘති මානසිකත්වයෙන් අහත් වෙලා. අන්න එතන මොකද වෙන්නේ? මනීන්ද්‍රියන් කියලා එකම අග්‍ර කරගන්න තැනට පත්වුණා. එතකොට මොකද වෙන්නේ? දැනීම ගෝචර කරලා තියෙන්නේ වටිනා දේකට නෙමෙයි හරයක් ඇති දේකට නෙයි අසාර පැවැත්මක් වටිනවායි කියලා අල්ලගෙන මුලාවකටයි විඤ්ඤාණං කියන අවස්ථාවට කහට ගැන්නා. මෙන්න මේ සංඛාර නිසා විඤ්ඤාණ

그 뒤에 어떻게 됩니까? 잰 그대로 살고 싶어집니다. 있는 그대로의 성품, 본디 바탕의 마음에서 멀어져서요. 그때 어떻게 됩니까? manindriyaṃ 이라 하여 그것 하나를 으뜸으로 삼는 자리에 이릅니다. 그러면 어떻게 됩니까? 앎이 향한 곳은 값진 것도, 알맹이 있는 것도 아니고, 알맹이 없는 이어짐을 값지다고 붙잡은 속음입니다. viññāṇaṃ 이라는 자리로 물들었습니다.

ගැන්නා. මෙන්න මේ සංඛාර නිසා විඤ්ඤාණ හටගන්න ආකාරය ඔහොම තේරුම් ගන්න ඕනේ. සංඛාර අවිද්‍යාවෙන් හටගන්නවා. අවිද්‍යාවෙන් හටගන්න සංඛාර වලට අවිද්‍යාව හේතු වෙනවා. ඒකෙන් විඤ්ඤාණ හටගන්නවා. විඤ්ඤාණ වලට ඒ සංඛාර හේතු වෙනවා. ඒ නිසා අපි දැන්

이렇게 saṅkhāra 때문에 viññāṇa 가 생겨나는 모습을 알아야 합니다. saṅkhāra 는 avijjā 에서 생겨납니다. avijjā 에서 생겨나는 saṅkhāra 에는 avijjā 가 까닭이 됩니다. 그것으로 viññāṇa 가 생겨납니다. viññāṇa 에는 그 saṅkhāra 가 까닭이 됩니다.

සංඛාර හේතු වෙනවා. ඒ නිසා අපි දැන් දැනගන්න ඕනේ අන්න ඒ ආකාරයෙන් මේ විඤ්ඤාණ වලින් අපි ඒ විඤ්ඤාණ වලට පත්වෙන ආකාරය අත්හැරගත්තා නම් සංඛාර අවස්ථාව දුරු කරගන්න පුළුවන් වුනානම් එතනත් ආර්ය මාර්ගය පූර්ණයි. අරිහත්යට එනකන් ඒ මාර්ගය සංඛාර නිරෝධ කරන්නම් ලැබෙනවා. ඒ නිසා ඔය මාර්ගය

그러니 이제 알아야 합니다. 그렇게 viññāṇa 에 이르는 흐름을 놓아 버리고 saṅkhāra 의 자리를 떨쳐 낼 수 있었다면, 거기서 ariya magga 가 가득 찹니다. arahant 됨에 이를 때까지 그 길은 saṅkhāra 를 그침으로써 얻어집니다.

නිරෝධ කරන්නම් ලැබෙනවා. ඒ නිසා ඔය මාර්ගය උතුම් වූ ආර්ය මාර්ගයක් නිවන් මග හොඳින් තේරුම් අරගෙන ඒ මාර්ගය අනුගමනය කරලා තන් නිවන් සාක්ෂාත් කරන අධිෂ්ඨාන කරගන්න සෑම දෙනාට යහපවතක් වේවා. තාවතා චම්ේහි සබතං

그러니 그 길, 거룩한 ariya magga 이자 nibbāna 의 길을 잘 알고, 그 길을 따라 스스로 nibbāna 를 실현하겠다는 굳은 다짐(adhiṭṭhāna)을 하도록 모든 분께 좋은 일이 있기를 바랍니다.

දෙනාට යහපවතක් වේවා. තාවතා චම්ේහි සබතං පුඤ්ඤං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බේ සත්තා අනුමෝදන්තූ සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝ සබ්බ දුක්ඛා පමුච්චතෝ อ

우리가 쌓은 이 모든 puñña 를 모든 deva 가 함께 기뻐하기를, 모든 bhūta 가 함께 기뻐하기를, 모든 살아 있는 것들이 함께 기뻐하기를, 모든 좋은 것을 이루기를. 이 나의 puñña 가 āsava 의 다함으로 이끌기를, 모든 괴로움에서 벗어나기를.

번역 고르기