와하라까 코리아
CD020-04

CD020 · 4번째 · 21분 · 원문 녹음

텔레비전 dharma desanā: viññāṇa

රූපවාහිනී ධර්ම දේශනා විඤඤාණ

භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

Bhagavato arahato sammāsambuddhassa.

අති පූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පතුින් පින්වතුනි පින්ක් දරිවෙමිනි.

더없이 거룩한 mahā saṅgha ratana께 허락을 구합니다. saddhā와 슬기를 갖춘 복된 여러분,

අද අපි බලාපොරොත්තු වන්නේ විඤ්ඤාණ කියන මාතෘකාව මුල් කරගෙන කුමක්ද මේ විඤ්ඤාණ කියන්නේ? ඒ විඤ්ඤාණ කියන ස්වභාවය මුල් කරගෙන උතුම් බුද්ධ දහම තුළින් අපි දැනගත යුත්තේ කුමක්ද ඒ පිළිබඳව?

오늘 우리는 viññāṇa라는 주제를 바탕으로 삼고자 합니다. 이 viññāṇa란 무엇인가? viññāṇa라는 그 성품을 바탕으로, 거룩한 Buddha dharma를 통해 우리가 그에 대해 알아야 할 것은 무엇인가?

එයින් අපිට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද කියන කාරණය හොඳින් තේරුම් අරගන්න ඕනේ. විඤ්ඤාණ

그것에서 우리가 얻는 쓸모가 무엇인지를 잘 알아들어야 합니다.

කාරණය හොඳින් තේරුම් අරගන්න ඕනේ. විඤ්ඤාණ කියන්නේ මොනවද? විඤ්ඤාණ වලට හේතුව කුමක්ද? විඤ්ඤාණ නිරෝධය කුමක්ද? විඤ්ඤාණ නිරෝධ කරන මාර්ගය කුමක්ද? කියලා. මෙන්න මේ කාරණය

viññāṇa란 무엇인가? viññāṇa의 까닭은 무엇인가? viññāṇa nirodha란 무엇인가? viññāṇa를 nirodha에 이르게 하는 길은 무엇인가? 하는 것입니다.

මාර්ගය කුමක්ද? කියලා. මෙන්න මේ කාරණය විඤ්ඤාණ පිළිබඳ දැනගත්තා නම් මේක උතුම් නිවන් මගක්. මේ ආර්ය මාර්ගයක්.

viññāṇa에 대한 이 일을 안다면, 이것은 거룩한 nibbāna의 길입니다. 이것은 ariya의 길입니다.

මෙවයන් දැකීමට අවශ්‍ය කරන එක්තරා ක්‍රම කතාවක් සුවාසෝදහසත් ධර්මස්කන්ධයන් තුළින් දැන් නිවන් දැකීම තියෙන ඒක ධර්මස්කන්ධයක් වෙනවා. ඒ නිසා මේ පිළිබඳව අපි තේරුම්ම අරගන්න ඕනේ මොනවද විඤ්ඤාණ කියන්නේ කියන කාරණය?

이것들을 보는 데 필요한 한 가지 방법이 팔만사천 dhammakkhandha 가운데 있는데, nibbāna를 보는 일이 담긴 그것도 하나의 dhammakkhandha가 됩니다. 그러니 viññāṇa란 무엇인가 하는 일을 우리는 꼭 알아들어야 합니다.

මේ විඤ්ඤාණ සකස් වෙන්නේ කොහොමද? සංඛාර පච්චයා විඤ්ඤාණං කියන එක්තරා සිද්ධාන්තයක් තුළින්. එහෙනම් මේ චිත්ත කියන අවස්ථාව

이 viññāṇa는 어떻게 짜여 생겨나는가? 'saṅkhāra paccayā viññāṇaṃ'이라는 한 가르침을 통해서입니다.

තුළින්. එහෙනම් මේ චිත්ත කියන අවස්ථාව මනෝසං හදයං පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රයං කියන අවස්ථාව ඉක්මලා ගිහිල්ලා විඤ්ඤාණං කියන තැනට පත්වෙලා අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කල්ලෙහි එබඳු දැනීම් පොඩි එකතු කරලා මනසින් සනිටහන් කරගෙන ඒ තුළ බැඳිලා හැඳිලා ඉන්න පරිසරයක් ගොඩනගාගෙන එබඳු දැනීම් ස්වභාවයට පත්වෙලා ඉන්නකොට කියනවා විඤ්ඤාණස්කන්ධයක් හා බැඳිලා ඉන්නවා. දැන්

그러니 citta라는 단계, 곧 mano, hadayaṃ, paṇḍaraṃ, mano, manāyatanaṃ, manindriyaṃ이라 하는 단계를 넘어 viññāṇaṃ이라는 자리에 이르러, 지난 때·올 때·지금이라는 세 때에 걸친 그러한 앎들을 모아 마음에 새겨 두고, 그 안에 묶이고 얽혀 지내는 둘레를 쌓아 올려, 그러한 앎의 상태에 이르러 있을 때, viññāṇakkhandha와 묶여 있다고 말합니다.

විඤ්ඤාණස්කන්ධයක් හා බැඳිලා ඉන්නවා. දැන් අපි දකින්න ඕනේ මේ විඤ්ඤාණ ස්කන්ධයක් සකස් වෙලා එන ආකාරය තමයි මේ ඉතාම කෙටියෙන් අපි දැනගත්තේ. එහෙනම් මේ විඤ්ඤාණ කියන්නේ

이제 우리가 보아야 할 것은 이 viññāṇakkhandha가 짜여 오는 모습이며, 이것이 우리가 아주 짧게 알아본 것입니다.

දැනගත්තේ. එහෙනම් මේ විඤ්ඤාණ කියන්නේ මොනවද? විඤ්ඤාණ වලට හේතුව කුමක්ද?

그러면 이 viññāṇa란 무엇인가? viññāṇa의 까닭은 무엇인가?

සංඛාර පච්චයා විඤ්ඤාණං කියන තැන විභංගප්‍රකරණෙහි පටිච්ච සමුප්පාද විභංගයේ විග්‍රහ වෙනවා. තත්ත කතමං සංඛාර පච්චයා විඤ්ඤාණං මේ සංඛාර පත්තයෙන් විඤ්ඤාණ වෙනවා කියන්නේ කුමක්ද?

'saṅkhāra paccayā viññāṇaṃ'이라는 대목은 Vibhaṅgappakaraṇa의 paṭiccasamuppāda vibhaṅga에서 풀이됩니다. 'Tattha katamaṃ saṅkhāra paccayā viññāṇaṃ' — saṅkhāra를 조건으로 viññāṇa가 생긴다는 것은 무엇인가?

චක්ඛු විඤ්ඤාණං, ශෝත විඤ්ඤාණං, ගාන විඤ්ඤාණං, ගීහා විඤ්ඤාණං, කාය විඤ්ඤාණං, මනෝ විඤ්ඤාණං අයං උච්චති සංඛාර පච්චයා විඤ්ඤාණං මේ ආකාරයෙන් තමයි විභංගප්‍රකරණෙහි පටිච්ච සමුප්පාද විභංගය තුළින් මේ කාරණය අපිට තේරුම් කරලා තියෙන්නේ. දැන්

'cakkhuviññāṇaṃ, sotaviññāṇaṃ, ghānaviññāṇaṃ, jivhāviññāṇaṃ, kāyaviññāṇaṃ, manoviññāṇaṃ — ayaṃ vuccati saṅkhāra paccayā viññāṇaṃ.' 바로 이렇게 Vibhaṅgappakaraṇa의 paṭiccasamuppāda vibhaṅga를 통해 이 일을 우리에게 알려 주었습니다.

මේ කාරණය අපිට තේරුම් කරලා තියෙන්නේ. දැන් අපි තේරුම් අරගන්න ඕනේ ඒ රටාව තුළින් මේ විඤ්ඤාණ කියන අවස්ථාව අවස්ථා හයකට බෙදලා ප්‍රබේද හයකට බෙදලා විග්‍රහ කරලා පෙන්නනවා. හැබැයි

이제 우리가 알아들어야 할 것은, 그 틀을 통해 이 viññāṇa라는 단계를 여섯 갈래, 여섯 가지로 나누어 풀이해 보여 준다는 것입니다.

විග්‍රහ කරලා පෙන්නනවා. හැබැයි බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රබේද වශයෙන් වෙන් කරවට මේ විඤ්ඤාණ වල ස්වභාවය එකයි.

그러나 Buddha께서는 이렇게 갈래로 나누었어도 viññāṇa의 성품은 하나라고 가르치십니다.

දර එකතු කරලා ගින්නක් ගහනවා. පෙදුරු එකතු කරලා ගිනි ගොඩක් ගහනවා. දහය එකතු කරලා ගිනි ගොඩක් ගහනවා. මේ ආදි වශයෙන් කොළොඩුව එකතු කරලා ගිනි ගොඩක් ගහනවා. ඉතින් ඔය විදිහට දර වලින් හදපු ගින්නට දරගින්න කියනවා. පිදු වලින් නැගිටක ගින්නට පිදුරුගින්න කියනවා. කොළ වලින් ආවා නම් කොළගින්න කියනවා. මේ ආජින් නැහනම් දහවියාවලින් ආවා නම් දහගින්න කියනවා. හැබැයි මොන නමින් හැඳිනවත් ගින්න එක වාගේ.

땔나무를 모아 불을 피웁니다. 짚을 모아 불더미를 피웁니다. 겨를 모아 불더미를 피웁니다. 이처럼 낙엽을 모아 불더미를 피웁니다. 그렇게 땔나무로 피운 불을 장작불이라 하고, 짚에서 일어난 불을 짚불이라 하고, 잎에서 왔으면 잎불이라 하고, 겨에서 왔으면 겻불이라 합니다. 그러나 어떤 이름으로 불러도 불은 하나와 같습니다.

මොහොම මේ වගේ ඇස නිසා මුල් වෙලා හටගන්නා වූ ඒවට චක්ඛු විඤ්ඤාණ කියනවා. කන මුල් කරගෙන හටගන්නා වූ හිත් වලට නැවන්නාවේ කෙලෙස් සහිත වන්නා වූ හිත් වලට ඒබධ විඤ්ඤාණ සෝත විඤ්ඤාණ කියනවා කණ නිසා හටගන්නේ ඒවට නාසය මුල් කරගෙන හටගන්න ඒවට ගාන විඤ්ඤාණ කියනවා. දිව මුල් කරගෙන හස මුල් කරගෙන හටගන්න ඒවට ගිහා විඤ්ඤාණ කියනවා. ඒ වගේම කය මුල් කරගෙන පහස මුල් කරගෙන හටගන්න ඒවට කාය විඤ්ඤාණ කියනවා. මන මුල් කරගෙන ඉන්න ධර්මයන් මුල් කරගෙන හටගන්න ඒවට මනෝ විඤ්ඤාණ කියනවා. දැන් මේ

이와 마찬가지로 눈을 바탕으로 생겨나는 것들을 cakkhuviññāṇa라 합니다. 귀를 바탕으로 생겨나는 마음들, 번뇌가 섞인 그러한 마음들, 곧 귀로 말미암아 생겨나는 것들을 sotaviññāṇa라 합니다. 코를 바탕으로 생겨나는 것들을 ghānaviññāṇa라 합니다. 혀를 바탕으로, 맛을 바탕으로 생겨나는 것들을 jivhāviññāṇa라 합니다. 또 몸을 바탕으로, 닿음을 바탕으로 생겨나는 것들을 kāyaviññāṇa라 합니다. 마음을 바탕으로, dhamma들을 바탕으로 생겨나는 것들을 manoviññāṇa라 합니다.

හටගන්න ඒවට මනෝ විඤ්ඤාණ කියනවා. දැන් මේ ආකාරයෙන් මේ විඤ්ඤාණ කියන තත්ත්වයේදී හය ආකාරයට බෙදලා පෙන්නුවත් විඤ්ඤාණ නැවති එකම ස්වභාවය තමයි ඒ ඒ හටගත්ත ස්වභාවයන් අනුව හටගත්ත මූල ධර්මයන් අනුව ඒ ඒ නමින් පෙන්නලා තියෙන්නේ. දැන් ඒ නිසා හොඳින් තේරුම් අරගන්න ඕනේ මේ විඤ්ඤාණ කියන ස්වභාවයන්ගේ යථා ස්වභාවය මොකක්ද මේ විඤ්ඤාණ කිව්වේ කියන එක ඔයාකාරයෙන් අපි එකින් එකට තෝලාගන්න ඕනේ. එහෙනම් අපි

이렇게 viññāṇa라는 상태를 여섯 갈래로 나누어 보였어도 viññāṇa는 같은 하나의 성품이며, 저마다 생겨난 모습에 따라, 생겨난 뿌리 dhamma에 따라 저마다의 이름으로 보여 준 것입니다. 그러니 이 viññāṇa라는 성품들의 참모습이 무엇인지, viññāṇa라고 한 것이 무엇인지를 그렇게 하나하나 가려내야 합니다.

එකින් එකට තෝලාගන්න ඕනේ. එහෙනම් අපි දකින්නේ කොහොමද?

그러면 우리는 어떻게 보는가?

චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං මේ හටගන්න එක්තරා ක්‍රමයක් අපේ ධර්මය තුළ දේශනා කරලා තියෙනවා ධර්ම වාක්යකින් පෙන්නුවේ. සෝතංච පටිච්ච සෝත සද්වේච උප්පජ්ජති සෝත විඤ්ඤාණං ගානංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ගාන විඤ්ඤාණං ගිහංච පටිච්ච රසේ රසේව උප්පජ්ජති ගිහා විඤ්ඤාණං කායංච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං මේ විඤ්ඤාණ හටගන්න ආකාරය

우리 dharma 안에는 이것이 생겨나는 한 방식이 dharma의 말씀으로 가르쳐져 있습니다. 'cakkhuñca paṭicca rūpe ca uppajjati cakkhuviññāṇaṃ, sotañca paṭicca sadde ca uppajjati sotaviññāṇaṃ, ghānañca paṭicca gandhe ca uppajjati ghānaviññāṇaṃ, jivhañca paṭicca rase ca uppajjati jivhāviññāṇaṃ, kāyañca paṭicca phoṭṭhabbe ca uppajjati kāyaviññāṇaṃ, manañca paṭicca dhamme ca uppajjati manoviññāṇaṃ.'

මනෝ විඤ්ඤාණං මේ විඤ්ඤාණ හටගන්න ආකාරය දැන් මේ විග්‍රහ කරනකොට සිංහලට මේ තේරුම දීලා තියෙනවා ඇසත් රූපයත් එකට ගැටීමෙන් චක්ඛු විඤ්ඤාණය පහළ වෙනවා කියලා. දැන් මේට වලා ටිකක් ගැඹුරට මේ ගැන හිටිය යුතුයි. තේරුම් අරගත යුතුයි.

이것이 viññāṇa가 생겨나는 모습입니다. 이를 풀이할 때 싱할라말로는 '눈과 모습이 서로 부딪쳐 cakkhuviññāṇa가 나타난다'는 뜻을 붙여 놓았습니다. 이제 이에 대해 조금 더 깊이 머물러 보고 알아들어야 합니다.

මොකක්ද මේ විඤ්ඤාණ හටගැනීමට හේතු තියෙන්නේ අපි මුලදීත් පෙන්නක් දුනා සංඛාර පත්වයෙන් විඤ්ඤාණ හටගන්නවා කියලා. එහෙනම් සංඛාර පත්තයෙන් විඤ්ඤාණ හටගන්නකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර හටගන්නවා කියලා පෙන්නුවා. මේකේදී වටහා ගතටත විශේෂ කොටසක්

viññāṇa가 생겨나는 까닭은 무엇인가? 우리는 처음에도 saṅkhāra를 조건으로 viññāṇa가 생긴다고 보였습니다. 그러면 saṅkhāra를 조건으로 viññāṇa가 생길 때, avijjā를 조건으로 saṅkhāra가 생긴다고 보였습니다.

පෙන්නුවා. මේකේදී වටහා ගතටත විශේෂ කොටසක් තියෙනවා මොකක්ද? මේ විඤ්ඤාණ වශයෙන් නිරෝධ කළ යුතු විඤ්ඤාණ වශයෙන් පෙන්නුවා අපිට බුදුපියාණන් වහන්සේ දේශනා කළ පරිච්ච සමුප්පාදයෙන් යම්කිසි විඤ්ඤාන කොටසක් නිරෝධ කරන්න ඕනේ. නිවන් අවබෝධ කරන්න ඵලය පූර්ණ කරගන්න මොකක්ද විඤ්ඤාණ නිරෝධයක් කළ යුතු බව පෙන්නුවා. අවිජ්ජායත්වයෝ අශේෂ

여기서 꼭 알아차려야 할 남다른 대목이 있습니다. 무엇인가? Buddha께서 가르치신 paṭiccasamuppāda에서 nirodha에 이르게 해야 할 viññāṇa를 우리에게 보이셨습니다. 어떤 viññāṇa의 몫은 nirodha에 이르게 해야 합니다. nibbāna를 깨닫고 열매를 채우려면 어떤 viññāṇa nirodha를 해야 하는지를 보이셨습니다.

යුතු බව පෙන්නුවා. අවිජ්ජායත්වයෝ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ කියන මෙන්න මේ ක්‍රමය තුළින් විඤ්ඤාණය නිරෝධ කරන්න ඕනේ. එහෙනම්

'avijjāya tveva asesavirāganirodhā saṅkhāranirodho, saṅkhāranirodhā viññāṇanirodho' — 바로 이 방식으로 viññāṇa를 nirodha에 이르게 해야 합니다.

තුළින් විඤ්ඤාණය නිරෝධ කරන්න ඕනේ. එහෙනම් මොන විඤ්ඤාණ නිරෝධ කරගන්නේ? අවිද්‍යා පත්තයෙන් හටගන්න විඤ්ඤාණ. එහෙනම් අවිද්‍යා

그러면 어떤 viññāṇa를 nirodha에 이르게 하는가? avijjā를 조건으로 생겨나는 viññāṇa입니다.

පත්තයෙන් හටගන්න විඤ්ඤාණ. එහෙනම් අවිද්‍යා පත්තයෙන් හටගන්නේ විඤ්ඤාණ සකස් වෙනකොට සකස් වෙලා එකට බැඳෙන හැදෙන ක්‍රම හතරක් තියෙනවා.

그러면 avijjā를 조건으로 생겨나는 viññāṇa가 짜일 때, 짜여서 서로 묶이고 얽히는 방식이 네 가지 있습니다.

අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඤ්ඤාණං මේ ප්‍රත්‍ය වෙලා බැඳෙන හැති.

'avijjā paccayā saṅkhārā, saṅkhāra paccayā viññāṇaṃ' — 이것이 조건(paccaya)이 되어 묶이는 모습입니다.

අවිජ්‍යා පච්චයා සංඛාරා අවිජ්‍යා හේතුකෝ සංඛාර පච්චයා විඤ්ඤාණං සංඛාර හේතුකං මේ හේතු වෙන හැති.

'avijjā paccayā saṅkhārā avijjāhetukā, saṅkhāra paccayā viññāṇaṃ saṅkhārahetukaṃ' — 이것이 뿌리(hetu)가 되는 모습입니다.

අවිජ්ජා පච්චා සංඛාරා අවිජ් සම්පිත්ත සංඛාර පච්චයා විඤ්ඤාණං සංඛාර සම්පිත්තං මේ සමගයදෙන හැටි. අවිජ්ජා පච්චයා සංඛාරා

'avijjā paccayā saṅkhārā avijjāsampayuttā, saṅkhāra paccayā viññāṇaṃ saṅkhārasampayuttaṃ' — 이것이 함께 어울리는(sampayutta) 모습입니다.

සමගයදෙන හැටි. අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා අවිජ්ජා සංඛාර පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා සංඛාරා මෙන්න තවත් විඤ්ඤාණ වලට අන්‍යූඤන්‍ය ප්‍රත්‍යය කියන ප්‍රත්‍යයෙන් සම්බන්ධ වෙන හැටි. හේතු පත් ඒ වගේම සම්පිට්ත අඤ්ඤ මඤ්ඤ

'avijjā paccayā saṅkhārā, saṅkhāra paccayā avijjā; saṅkhāra paccayā viññāṇaṃ, viññāṇa paccayā saṅkhārā' — 여기 또 viññāṇa가 aññamañña paccaya, 곧 서로 조건이 되는 방식으로 이어지는 모습이 있습니다.

හැටි. හේතු පත් ඒ වගේම සම්පිට්ත අඤ්ඤ මඤ්ඤ හතරකින් හතර ආකාරයකින් මෙන්න මේ ආකාරයට මේ විඤ්ඤාණය අවිද්‍යාව සමඟ සංඛාර සමග සම්බන්ධ වෙනවා. ඉතාම ගැඹුරී බොහොම හොඳින් සියුම්ම හිටලා මෙයා තෝරගන්න ඕනේ. එහෙනම් මේ

hetu, paccaya, 그리고 sampayutta, aññamañña라는 네 가지, 네 모양으로 바로 이렇게 이 viññāṇa가 avijjā와, saṅkhāra와 이어집니다. 아주 깊으니 매우 찬찬히, 섬세하게 머물러 이것을 가려내야 합니다.

හිටලා මෙයා තෝරගන්න ඕනේ. එහෙනම් මේ විඤ්ඤාණ කියන්නේ නිකන් කිව්වද අපිට හිත විඤ්ඤාණ කියන්නේ හිත කොටසටයි හිතයි කිවට හරියන්නේ නැහැ. ගැඹුරෙන් තෝරාගන්න නැ මේ විඤ්ඤාණ කියන අවස්ථාව කුමක් නිසාද? මේ විඤ්ඤාණ දුකක් ගෙන දෙන්න මුල් වෙන නිසයි. ඒක හොඳින් හොයලා බලන්න ඕනේ. විඤ්ඤාණය

그러니 viññāṇa를 그저 마음이라고 말해서는 안 됩니다. viññāṇa는 마음의 한 몫을 가리키지만, 그냥 마음이라고 해서는 맞지 않습니다. 깊이 가려내야 합니다. 이 viññāṇa라는 단계는 무엇 때문인가? 이 viññāṇa가 dukkha를 가져다주는 뿌리가 되기 때문입니다. 그것을 잘 찾아보아야 합니다.

ඒක හොඳින් හොයලා බලන්න ඕනේ. විඤ්ඤාණය ගොඩනැගුනොත් අවිද්‍යාව හේතු කොටගෙන අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ගොඩනැගුනොත් අපිට නවත්තන්න බැ විඤ්ඤාණ පච්චයා නාම රූපං නාම රූපච්චා සලායතනං ආදී වශයෙන් ක්‍රියාත්මකා.

viññāṇa가 쌓여 오르면, avijjā를 뿌리로, avijjā를 조건으로 삼아 쌓여 오르면 우리는 멈출 수 없습니다. 'viññāṇa paccayā nāmarūpaṃ, nāmarūpa paccayā saḷāyatanaṃ' 하는 식으로 돌아갑니다.

උපාදාන පච්චයා බහු භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස පාසා සම්භාවන්තය හිඳෙන්න වැටෙන්න පත් වෙනවා. වැටෙන්න හේතු වෙනවා. දුකෙන් නිදහස් වීමක් වෙන්නේ නෑ. එහෙනම් අනාථය වෙනවා.

'upādāna paccayā bhavo, bhava paccayā jāti, jāti paccayā jarāmaraṇaṃ soka parideva dukkha domanass'upāyāsā sambhavanti' — 그 속으로 떨어지게 됩니다. 떨어지는 까닭이 됩니다. dukkha에서 풀려남이 없습니다.

වීමක් වෙන්නේ නෑ. එහෙනම් අනාථය වෙනවා. විඤ්ඤාණ පසියොත් අනාථ වෙන නිසා විඤ්ඤාණ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

විඤ්ඤාණ පසියොත් අනාථ වෙන නිසා විඤ්ඤාණ දැනගන්න ඕනේ. විඤ්ඤාණ හැදෙන හැටි දැනගන්න ඕන.

…그러므로 viññāṇa를 알아야 합니다. viññāṇa가 생겨나는 모습을 알아야 합니다.

එතකොටයි දුරු කරගන්න මාර්ගය ඕනැන්නේ. එතකොට දුරු කරගන්න මග හොයාගෙන ඒ මග අනුගමනය කරලා දුරු කරගන්න පුළුවන් වෙනවා.

그래야 비로소 떨쳐 내는 길이 필요해집니다. 그때 떨쳐 내는 길을 찾아 그 길을 따라가 떨쳐 낼 수 있게 됩니다.

හොඳින් තේරුම් අරගන්න ඕන මේ ආකාරයෙන් විඤ්ඤාණයක් නිරෝධ කරගන්න ඉස්සෙල්ලා විඤ්ඤාණයක ආදීනව දකින්න ඕනේ. යමක්

이렇게 잘 알아들어야 합니다. viññāṇa를 nirodha에 이르게 하기 앞서 viññāṇa의 ādīnava, 곧 허물을 보아야 합니다.

විඤ්ඤාණයක ආදීනව දකින්න ඕනේ. යමක් වටිනවායි කියලා අපිට හිතේ තියෙනවා නම් ඒ තාක්කල් ඕක විසි කරපන්, ඕක අහකට දාපන් ඔය ගැන නොහිතට හිටපන් කිව්වට කවදාවත් කරන්න පුළුවන් කමක් නැහැ. වටිනවා කියන දෘෂ්ටිය අපෙන් අහත් වෙලා ගියානයි යම් හේතුවකින් ඊට පස්සේ ඕක විසි කරපන් කියලා කවුරුවක් කියා දෙන්න ඕනෙත් නැහැ. ඒක විසි කරනවාමයි වැඩක් නැහැ. විසි වෙනවමයි. ඒ වගේ ඔය ගැන හිතන්න

어떤 것이 값지다고 우리 마음에 있다면, 그러는 동안에는 '그것을 내던져라, 치워 버려라, 그것을 생각하지 말고 있어라' 해도 결코 할 수 없습니다. 값지다는 견해가 어떤 까닭으로든 우리에게서 멀어져 가면, 그 뒤로는 누가 '그것을 내던져라' 하고 일러 줄 필요도 없습니다. 내던지려고 애쓸 일이 없습니다. 저절로 던져집니다.

නැහැ. විසි වෙනවමයි. ඒ වගේ ඔය ගැන හිතන්න එපා කියන්න දෙයක් නැහැ. හිතන්න දෙයක් හරයක් නැති බව ඇත්තමයි. එහෙනම් අන්‍ය පත ස්වභාවයට පත්වෙන එකක් තියෙනවා යථාර්ථය තුළින් විඤ්ඤාණ අසාරයි කියලා වටහාගන්න.

그처럼 '그것을 생각하지 마라' 할 것이 없습니다. 생각할 만한 알맹이가 없다는 것이 참으로 맞습니다. 그러니 바로 그런 상태에 이르는 길이 있으니, 있는 그대로를 통해 viññāṇa가 알맹이 없다고 알아차리는 것입니다.

විඤ්ඤාණ අසාරයි කියලා වටහා ගත්තා නම් මොකද වෙන්නේ? අත්හැරපන්, ඕකෙන් නොවැලියන්, ඕකෙන් නිදියන් කියලා අමුතුවෙන් කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අත්හැරීම ස්වභාවයක්, නොවැලීම වබිදීම ස්වභාවයක්, මිී සැනසී යෑම ස්වභාවයක්. නැත්නම් නිවන් අවබෝධ කර ගැනීම ස්වභාවයක්. ධර්මයෝ ධර්මයෝ

viññāṇa가 알맹이 없다고 알아차렸다면 어떻게 되는가? '놓아라, 거기에 매달리지 마라, 거기서 풀려나라' 하고 따로 말할 것이 남지 않습니다. 놓음이 저절로 되고, 매달리지 않음이 저절로 되고, 풀려나 가라앉음이 저절로 됩니다. 곧 nibbāna를 깨닫는 일이 저절로 됩니다.

කර ගැනීම ස්වභාවයක්. ධර්මයෝ ධර්මයෝ පවත්වයි නිර්වාණ පරතරට යාම සඳහා ධර්මයම ධර්මය පුරවයි කියලා දේශනා කරෙනුත මේ චේතනා කරරණී සූත්‍රාදී ඒ විදනාව තියෙනවා. ඉතින් තේරුම් මරගන්න ඕනේ. එහෙනම් මේ චක්ඛු

'dhamma가 dhamma로 흘러들고, 저 언덕 nibbāna로 가기 위해 dhamma가 dhamma를 채운다'고 가르치신 말씀이 Cetanākaraṇīya sutta 같은 데 있습니다. 그러니 이를 알아들어야 합니다.

තේරුම් මරගන්න ඕනේ. එහෙනම් මේ චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, විෝහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන මනෝ විඤ්ඤාණ කියන මේවා හටගැනීමේදී පටිච්ච කියන වචනයක් තියෙනවා කැමැත්තෙන් බැඳුනහම හටගන්නා වූ දෙයක්. ඇහැ රූපයක් කෙරෙහි

그러면 cakkhuviññāṇa, sotaviññāṇa, ghānaviññāṇa, jivhāviññāṇa, kāyaviññāṇa, manoviññāṇa라는 이것들이 생겨날 때 paṭicca라는 낱말이 있는데, 이는 좋아함으로 묶였을 때 생겨나는 것을 뜻합니다.

හටගන්නා වූ දෙයක්. ඇහැ රූපයක් කෙරෙහි කැමැත්තෙන් බැඳුනහම නිකන්ම බැඳිලා හරියන්නේ නෑහැ. දැක්කාට, ගැටනට හරියන්නේ නැ. රූප වේනක විතරයි එතකොට වෙන්නේ. චක්ඛු

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නැ. රූප වේනක විතරයි එතකොට වෙන්නේ. චක්ඛු විඤ්ඤාණ හටගෙන එකින් එකට වැඩෙන්න නම් අවිද්‍යා පත්වයෙන් අවිද්‍යා සහගත චක්ඛු විඤ්ඤාණයක් හටගන්නවා නම් ඒ චක්ඛු විඤ්ඤාණය ඒ වෙන තෝරගන්න ඕනේ. කුමක් නිසාද? ඇහැට

cakkhuviññāṇa가 생겨 하나하나 자라려면, 곧 avijjā를 조건으로 avijjā가 섞인 cakkhuviññāṇa가 생긴다면, 그 cakkhuviññāṇa를 따로 가려내야 합니다.

ඒ වෙන තෝරගන්න ඕනේ. කුමක් නිසාද? ඇහැට ගැනෙන්නා වූ පනවන රූපය ඇහැයි රූපයයි කියන වේදක පිළිබඳව කැමැත්තෙන් බැඳිලා හරි ප්‍රියමනාප දෙයක් හිතාගෙන ඇලුම් කරන හිතකින් ඒක බැඳුනොත් අන්න ඒ හේතුවෙන් හටගන්නවා අවිද්‍යා සහගත චක්ඛු විඤ්ඤාණයක්.

무엇 때문인가? 눈에 잡히는, 마련된 모습에 대해, 눈과 모습이라는 겪음을 두고 좋아함으로 묶여, 반갑고 즐거운 것이라 여기며 들러붙는 마음으로 그것이 묶이면, 바로 그 까닭으로 avijjā가 섞인 cakkhuviññāṇa가 생깁니다.

එහෙනම් චක්ඛු විඤ්ඤාණය කියන එක විපාක හිතක් වශයෙන් හටගත්තට අපි ඒ විපාක හිත අවස්ථාවෙන් හිතින්නේ නැතුව ගොඩනගාගන්න චක්ඛු විඤ්ඤාණයක් තියෙනවා බලලා පෙනෙන එක එකක්, බලන එක තව එකක්. පෙනෙනකොට එක විඤ්ඤාණයක්. බලන්න හිලා අපි ඕනෙන් ආසාවෙන්

그러니 cakkhuviññāṇa가 vipāka 마음으로 생겨났어도, 우리가 그 vipāka 마음 단계에서 멈추지 않고 쌓아 올리는 cakkhuviññāṇa가 있습니다. 보이는 것이 하나요, 바라보는 것이 또 하나입니다. 보일 때는 하나의 viññāṇa입니다.

විඤ්ඤාණයක්. බලන්න හිලා අපි ඕනෙන් ආසාවෙන් බලන්න ගියොත් මොකද වෙන්නේ? අවිද්‍යා සහගත චක්ඛු විඤ්ඤාණ හටගෙන පිළිබඳ සංඛාරයෙන් හටගත්ත විඤ්ඤාණයක් එනවා.

우리가 일부러, 바람을 품고 바라보러 가면 어떻게 되는가? avijjā가 섞인 cakkhuviññāṇa가 생겨, 그에 걸린 saṅkhāra로 생겨난 viññāṇa가 옵니다.

ඒ අන්න ඒ විඤ්ඤාණය අපිට මහා භයානිකයි මොකක් නිසාද? මතු මතුුත් ඇහැක් පනවන්න රූපයක් පනවන්න හේතු වෙන සසර ගමනට හේතු වෙන ශක්තියක් නඉපදවන්න ඕනේ හේතු වෙන්නේ. ඇහැ මුල් කරගෙන සසර ගමනට හිතින දුක බුද්ධක් ඇති කරගෙන මතු සසර ගමනට හේතුවෙන් චක්ඛු විඤ්ඤාණයක් හටගන්නවා නම් සංඛාර පත්තයෙන් හටගන්න විඤ්ඤාණයක් එන්න ඕන. එහෙනම් ඇහෙන්

바로 그 viññāṇa가 우리에게 크게 무섭습니다. 무엇 때문인가? 앞으로 또다시 눈을 마련하고 모습을 마련하게 하는, saṃsāra 길의 까닭이 되는 힘을 낳는 까닭이 되기 때문입니다. 눈을 바탕으로 saṃsāra 길에 dukkha를 일으켜 앞날의 saṃsāra 길의 까닭이 되는 cakkhuviññāṇa가 생긴다면, 그것은 saṅkhāra를 조건으로 생겨나는 viññāṇa여야 합니다.

හටගන්න විඤ්ඤාණයක් එන්න ඕන. එහෙනම් ඇහෙන් පෙනෙනකොට පේන්න දේ පිළිබඳ යලිලා ඒ පිළිබඳ ආශ්වාද වශයෙන් බලන්න පටන් ගන්න මානසිකත්වයක් තිබුණා නම් ඒ පසුපස හඹා යන මානසිකත්වයක් මතු වුණා නම් අන්න එතන ඇතිවෙනවා සංඛාර වශයෙන් ගොඩනගන්නා වූ චක්ඛු විඤ්ඤාණය මුල් කරගෙන හටගන්න විඤ්ඤාණයක්.

그러니 눈으로 볼 때 보이는 것에 들러붙어 그것을 assāda, 곧 맛으로 바라보기 시작하는 마음가짐이 있었다면, 그 뒤를 쫓아가는 마음가짐이 일어났다면, 바로 거기서 saṅkhāra로 쌓아 올리는, cakkhuviññāṇa를 바탕으로 생겨나는 viññāṇa가 생깁니다.

මෙන්න මේ විඤ්ඤාණය ඇහැ මුල් කරගෙන හටගත්ත රූපය මුල් කරගෙන හටගත්ත පෙනීම මුල් කරගෙන හටගත්ත අවිද්‍යාවෙන් බැඳිලා සකස් කරපු නව විඤ්ඤාණයක් තමයි සසර ගමනට හේතු වෙන අර විඤ්ඤාණයක් බවට පත්වෙන්නේ. නැත්නම් පුණ්‍ය හෝ අප්ඤාණයක් බවට පත්වෙන්නේ. මෙන්න මේ

눈을 바탕으로, 모습을 바탕으로, 보임을 바탕으로 생겨나 avijjā로 묶여 짜인 이 새 viññāṇa가 바로 saṃsāra 길의 까닭이 되는 그 viññāṇa가 됩니다. 또는 puñña나 apuñña의 viññāṇa가 됩니다.

හෝ අප්ඤාණයක් බවට පත්වෙන්නේ. මෙන්න මේ නිසා විඤ්ඤාණ ගොඩනැගෙනකොට විපාක විඤ්ඤාණය එකක්. ඒ වගේම අපි සංඛාර වලින් ගොඩනගාගන්න ඇස නිසා ගොන්න විඤ්ඤාණය එකක්. අන්න චක්ඛුංච පටිච්ච සුතේච උප්පද්ජති චක්ඛු විඤ්ඤාණං කියලා ගොන්නගා ගත්තේ අවිද්‍යාවෙන් සසර ගමනට හේතු වෙන්නා වූ ඇස මුල් කරගත්ත විඤ්ඤාණයක්. එයින් මොකක්ද

이 때문에 viññāṇa가 쌓일 때 vipāka viññāṇa가 하나요, 또 우리가 saṅkhāra로 쌓아 올리는, 눈으로 말미암은 viññāṇa가 하나입니다. 'cakkhuñca paṭicca rūpe ca uppajjati cakkhuviññāṇaṃ'이라 하여 쌓아 올린 것은 avijjā로 말미암아 saṃsāra 길의 까닭이 되는, 눈을 바탕으로 한 viññāṇa입니다.

මුල් කරගත්ත විඤ්ඤාණයක්. එයින් මොකක්ද වෙන්නේ? තන්නං සංඝැති පස්සෝ මේ තුනේ එකතුව ස්පර්ශයයි කියලා අපි මේ ටික දැන් අහලා තියෙන්නේ. ටිකක් තව ගැඹුරු හරියකුත් හිතලා බලන්න. මේට වඩා වැඩිමත් යමක් තේරෙයි.

그것으로 무엇이 되는가? 'tiṇṇaṃ saṅgati phasso', 곧 이 셋의 모임이 phassa라고 우리는 지금까지 들어 왔습니다. 조금 더 깊은 쪽도 생각해 보십시오. 이보다 더 많은 것이 알아질 것입니다.

මොකක්ද තින්නං සංඝ සංඝය කියන්නේ එකා දහසකක්. සංඝය කියන්නේ කෙලෙස් වලට.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එහෙනම් මේ කෙලෙස් තුනක් සංඝ තුනක් එකතු වීම ස්පර්ශයක් හටගන්නවා. මොන ස්පර්ශයක්ද? අවිද්‍යා සහගත ස්පර්ශයක් හටගැනීමට හේතු වෙන සංඝ තුනක් තියෙනවා. අන්න ඒ සංඝය

그러니 이 세 가지 번뇌, 세 가지 saṅga가 모이면 phassa가 생깁니다. 어떤 phassa인가? avijjā가 섞인 phassa가 생기는 까닭이 되는 세 가지 saṅga가 있습니다.

වෙන සංඝ තුනක් තියෙනවා. අන්න ඒ සංඝය මොකක්ද කියලා දැනගන්න ඕනේ. චක්ඛු ලෝකයේ පිය රූපං සත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජ දෙත්ත නවීසමාණා නිවීසති එක සංඝයක්. ඇස ලෝකයේ ප්‍රිය

그 saṅga가 무엇인지 알아야 합니다. 'cakkhuṃ loke piyarūpaṃ sātarūpaṃ, etthesā taṇhā uppajjamānā uppajjati, ettha nivisamānā nivisati' — 이것이 하나의 saṅga입니다.

නිවීසති එක සංඝයක්. ඇස ලෝකයේ ප්‍රිය ස්වභාවයෙන් යුත්තයි, මධුර ස්වභාවයෙන් යුත්තයි. මේ ඇස නිසා හටගන්නා වූ ඒ තණ්හාව එහි උපදිනවා එහි පවතිනවා. මෙන්න ඇහේ සංඝය

눈은 세상에서 사랑스러운 성품을 지녔고 달콤한 성품을 지녔습니다. 이 눈으로 말미암아 생겨나는 그 taṇhā는 거기서 일어나고 거기에 머뭅니다. 이것이 눈의 saṅga입니다.

රූපං ලෝකේ පියරූපං සත රූපං ඉත්තේසාහා උප්පජ්ජමානා උප්පජ්ජති නිවීසමාණ නිවීසති මෙන්න රූපය සංඝය රූප ලෝකයේ ප්‍රිය ස්වභාවයෙන් යුත්තයි, මධුර ස්වභාවයෙන් යුක්තයි. ඒ තෘෂ්ණාව ඒ රූපය මුල් කරගෙන උපදිනවා. ඒ රූපය මුල් කර පවතිනවා. මෙන්න ඊළඟ අවස්ථාව. එහෙනම්

'rūpā loke piyarūpaṃ sātarūpaṃ, etthesā taṇhā uppajjamānā uppajjati, ettha nivisamānā nivisati' — 이것이 모습의 saṅga입니다. 모습은 세상에서 사랑스러운 성품을 지녔고 달콤한 성품을 지녔습니다. 그 taṇhā는 그 모습을 바탕으로 일어나고, 그 모습을 바탕으로 머뭅니다.

පවතිනවා. මෙන්න ඊළඟ අවස්ථාව. එහෙනම් මොකක්ද වෙන්නේ? සංඝක් අපි දැක්කා ඇහේ හංගියේ දැක්කා රූපය හංගියේ දැක්කා නම් තණ්හාව දැක්කා. චක්ඛු විඤ්ඤාණං ලෝකේ

다음 단계가 여기 있습니다. 그러면 어떻게 되는가? 우리는 saṅga를 보았습니다. 눈의 saṅga를 보았고 모습의 saṅga를 보았다면 taṇhā를 본 것입니다.

තණ්හාව දැක්කා. චක්ඛු විඤ්ඤාණං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජ මානා උප්පජ්ජතිත්ත නිවීස මානා නිවීසති නම චක්ඛු විඤ්ඤාණයේ සංඝය අන්න

'cakkhuviññāṇaṃ loke piyarūpaṃ sātarūpaṃ, etthesā taṇhā uppajjamānā uppajjati, ettha nivisamānā nivisati' — 이것이 cakkhuviññāṇa의 saṅga입니다.

නිවීසති නම චක්ඛු විඤ්ඤාණයේ සංඝය අන්න අවිද්‍යා පත්තයෙන් හටගන්නා වූ ඇසිත නිසා හටගන්න විඤ්ඤාණයක් ගොඩනැගුනොත් ඒ මුල් කරගෙන හටගන්නවා සංඝයක් නැත්නම් එහි තෘෂ්ණාවෙන් බැඳීමක්. මෙන්න මේ සංඝ තුන

avijjā를 조건으로 생겨나는, 눈으로 말미암은 viññāṇa가 쌓이면, 그것을 바탕으로 saṅga, 곧 그에 대한 taṇhā의 묶임이 생깁니다.

තෘෂ්ණාවෙන් බැඳීමක්. මෙන්න මේ සංඝ තුන එකතුනොත් හටගන්නවා ස්පර්ශයක් අවිද්‍යා සහගත සසර ගමනට හේතු වෙන පස්ස කියන අවස්ථාවයි ලැබුණේ. යමකට යමක් ගෑ වුනාම

이 세 saṅga가 모이면 phassa가 생깁니다. avijjā가 섞여 saṃsāra 길의 까닭이 되는 phassa라는 단계를 얻은 것입니다.

අවස්ථාවයි ලැබුණේ. යමකට යමක් ගෑ වුනාම ස්පර්ශ වෙන දැනීම නෙමෙයි. ඒක ඉක්මපු අවස්ථාවක් ඔය කියන්නේ. එහෙනම් පටිච්ච

어떤 것에 어떤 것이 스쳤을 때 닿는 느낌이 아닙니다. 이것은 그것을 넘어선 단계를 말합니다.

අවස්ථාවක් ඔය කියන්නේ. එහෙනම් පටිච්ච සමුප්පාදයේ පස්ස කියන වචනය පෙන්නුවෙත් ඔන්න ඔය කියන්නා වූ අවිද්‍යා සහ අතගතව ගොඩනැගෙන අවස්ථාවයි. අන්න ඒ ගොඩනැගෙන අවස්ථාවට මුල් වෙන්නේ ඔන්න ඔය කියන්නා වූ සංඛාර ප්‍රත්‍යයෙන් හටගන්න විඤ්ඤාණයක් තියෙනවද? අවිද්‍යා සහගතව අවිද්‍යා සහගතව

그러니 paṭiccasamuppāda에서 phassa라는 낱말로 보인 것도 바로 이렇게 avijjā가 섞여 쌓이는 단계입니다. 그 쌓이는 단계의 뿌리가 되는 것은 바로 saṅkhāra를 조건으로 생겨나는 viññāṇa가 아니겠습니까?

තියෙනවද? අවිද්‍යා සහගතව අවිද්‍යා සහගතව හටගන්න ඔය කියන්නේ චක්ඛු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ඝාන විඤ්ඤාණ දෙවිහා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ කියන මේ සය ආකාරයෙන් පෙන්නව විඤ්ඤාණ මුල් කරගෙන අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බැඳිලා හැඳිලා හටගත්තා නම් යම්කිසි බැඳීමක් ඒවාට අන්න ඒ නිසා හටගන්නේ ඒ බැඳීම හටගත්ත දේට කියනවා සංඛාර පච්චයා විඤ්ඤාණං කියලා පටිච්ච සමුප්පාදයේ සසර දුකට හේ තියෙන විඤ්ඤාණය හටගත්ත හැටිය.

avijjā가 섞여 생겨난다는 것은, cakkhuviññāṇa, sotaviññāṇa, ghānaviññāṇa, jivhāviññāṇa, kāyaviññāṇa, manoviññāṇa라는 이 여섯 가지로 보인 viññāṇa를 바탕으로 avijjā와 taṇhā에 묶이고 얽혀 그것들에 어떤 묶임이 생겼다면, 그 묶임이 생겨난 것을 'saṅkhāra paccayā viññāṇaṃ'이라 하니, 이것이 paṭiccasamuppāda에서 saṃsāra의 dukkha에 까닭이 되는 viññāṇa가 생겨난 모습입니다.

දැන් ඕක තේරුම් අරගන්න ඕනේ. වගේම මේ විඤ්ඤාණ හටගන්නකොට අපිට ඒ විඤ්ඤාණයන්ගේ යථා ස්වභාවය දැන් අපි දැක්කා. දැනෙන එක,

이제 그것을 알아들어야 합니다. 또 viññāṇa가 생겨날 때 그 viññāṇa들의 참모습을 이제 우리는 보았습니다.

යථා ස්වභාවය දැන් අපි දැක්කා. දැනෙන එක, පෙනෙන එක අපිට වළක්වන්න බැහැ. අරිහත්තයට පත් වෙච්ච උන්වහන්සේටත් පිරණවම් පාන තුළ දැනෙනවා, පේනවා. ඇහෙනවා. ඔක්කොම සිද්ධ වෙනවා. හැබැයි ආසාවෙන් බැඳීමක්, ඡන්ද රාගයෙන් බැඳීමක් සහමුලින් නැහ. ඒ ගිහිල්ලා. මෙන්න මේ වගේ අපි දැනගන්න ඕනෑ

느껴지는 것, 보이는 것을 우리는 막을 수 없습니다. arahant가 되신 분에게도 parinibbāna에 들 때까지 느껴지고, 보이고, 들립니다. 모든 것이 일어납니다. 그러나 바람으로 묶임, chanda rāga로 묶임은 뿌리째 없습니다. 그것은 사라졌습니다.

ගිහිල්ලා. මෙන්න මේ වගේ අපි දැනගන්න ඕනෑ මේකේ තියෙන වෙනස. දැනීම, පෙනීම හැඳිනීම එකක්. ඒවා ඡන්ද රාගයෙන් බැඳීම තව එකක්. අපි අයින් කරන්න ඕනේ මොකක්ද? දැනීම එක නොදැනීන්න තත්වයට පත් කරගන්නවා නෙමෙයි. එහි බැ දැන් ඡන්ද රාගයක් ඇත්්ද ඒක ඉවත් කරගන්නවා. එහෙනම් එතකොට මොකද වෙන්නේ?

이렇게 우리는 여기의 다름을 알아야 합니다. 느낌, 보임, 알아봄이 하나요, 그것들을 chanda rāga로 묶는 것이 또 하나입니다. 우리가 걷어 내야 할 것은 무엇인가? 앎을 모름의 상태로 만드는 것이 아닙니다. 거기에 chanda rāga가 있다면 그것을 걷어 내는 것입니다.

කරගන්නවා. එහෙනම් එතකොට මොකද වෙන්නේ? විඤ්ඤාණය අවිද්‍යා සහගතව නැගුණා නම් අවිද්‍යා සහගත විඤ්ඤාණය අවිද්‍යාවෙන් තොර වුනා නම් මොකද වෙන්නේ? ඒ විඤ්ඤාණයේ කුසල මූල පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං කියලා හටගන්න විඤ්ඤාණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විපාක විඤ්ඤාණයක්

그러면 그때 어떻게 되는가? viññāṇa가 avijjā가 섞여 일어났는데, 그 avijjā가 섞인 viññāṇa가 avijjā에서 벗어났다면 어떻게 되는가? 그 viññāṇa는 'kusalamūla paccayā saṅkhārā, saṅkhāra paccayā viññāṇaṃ'으로 생겨나는 viññāṇa가 될 수 있습니다.

පුළුවන්. එහෙම නැත්නම් විපාක විඤ්ඤාණයක් එනවා. මෙන්න මේ නිසා විඤ්ඤාණ වල ස්වභාවය

그렇지 않으면 vipāka viññāṇa가 옵니다.

එනවා. මෙන්න මේ නිසා විඤ්ඤාණ වල ස්වභාවය අපි තේරුම් ගත්තා නම් විඤ්ඤාණ විඤ්ඤාණ හැටියට දැනගනී අන්න විඤ්ඤාණ මොනවා ස්වභාවය කැමති සේ පවතින එකක් නෙමෙයිනේ විඤ්ඤාණ කියන්නේ අනිච්චයි. ඒ වගේම එබඳු කැමති සේ පැවැත්මක් නැත්නම් ඒකෙන් හටගන්නේ දුකක් අසාහනයක්. එහෙනම් ඒ විඤ්ඤාණය යම්තා

이 때문에 viññāṇa의 성품을 우리가 알아들었다면 viññāṇa를 viññāṇa로 알게 됩니다. viññāṇa는 바라는 대로 머무는 것이 아니지 않습니까? viññāṇa는 anicca입니다. 또 그렇게 바라는 대로 머물지 않으니 거기서 생기는 것은 dukkha요 불편함입니다.

අසාහනයක්. එහෙනම් ඒ විඤ්ඤාණය යම්තා පවත්වනවා නම් ඒ අය බැඳී හැඳී හික්නවා නම් ඒ හේතුවෙන් අසාහනයයි දුකයි මතු වෙනවා. එහෙනම් එබඳු දෙයක් ඇට තව හරයක් නැති සාරයක් ගෙන දෙන්නේ නැතුව ගෙහිලා යන එබඳුම් යම් විඤ්ඤාණයක් ඇත්්ද එබඳු දේ ඇතුලෙන් සාරත්වයක් ලබන්න ඉතුරු වෙන හරයක් නෑහ.

그러니 그 viññāṇa를 붙들고 지내면, 그것에 묶이고 얽혀 있으면, 그 까닭으로 불편함과 dukkha가 일어납니다. 그러니 그런 것에는 알맹이가 없고, 알맹이를 내주지 않은 채 썩어 가는 그러한 viññāṇa라면, 그 안에서 알맹이를 얻으려 해도 남는 알맹이가 없습니다.

එහෙනම් මෙන්න මේ ටික හරියට තේරුම් ගත්තා නම් අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් මේ විඤ්ඤාණ පිළිබඳව දැනගත්තා වෙනවා. අන්න එදාට දකිනවා විඤ්ඤාණ

그러니 이것을 바르게 알아들었다면 anicca로, dukkha로, anatta로 이 viññāṇa에 대해 안 것이 됩니다.

වෙනවා. අන්න එදාට දකිනවා විඤ්ඤාණ ධර්මානුකූලව එතකන් දැක්කේ අවිද්‍යා සහගතව අවිද්‍යා සහගතව විඤ්ඤාණ සේනතුරු ලෝක සත්වයාට මේ පෙනෙන එක ඇහෙන එක හරි වටිනවා. දැනෙන එක හරි වටිනවා. ඒක නැත්නම් එහෙම හරි බයයි. අනේ විනාශ වෙන්න එන්නේ, මැරෙන්න එන්නේ කියලා බයක් වෙනවා. ජීවත් වීමේ ආසාව

그날에 viññāṇa를 dharma에 맞게 봅니다. 그때까지는 avijjā가 섞여 보았습니다. avijjā가 섞인 viññāṇa에 매인 세상 중생에게는 이 보이는 것, 들리는 것이 아주 값집니다. 느껴지는 것이 아주 값집니다. 그것이 없으면 아주 두렵습니다. '아, 망가지러 온다, 죽으러 온다' 하고 두려움이 생깁니다.

එන්නේ කියලා බයක් වෙනවා. ජීවත් වීමේ ආසාව කියන්නේ මොකක්ද? ඔය දැනෙන සෙන ස්වභාවය තුළ හොඳට ඒවා තුළ බැඳී හැඳී ඉන්නවා නම් අන්න ඒ අවස්ථාව තමයි ඒවා ආශ්වාද භුක්ති කිරීම සඳහා පැවැත්ම ගෙනීන්න බලාපොරොත්තුවේ.

살고 싶은 바람이란 무엇인가? 그 느껴지는 성품 속에, 그것들 속에 잘 묶이고 얽혀 있다면, 바로 그 단계가 그것들의 assāda를 누리려고 이어짐을 끌고 가려는 바람입니다.

එහෙනම් මේ විඤ්ඤාණ පිළිබඳ යථාර්ථය දැනගත්තට පස්සේ පිළිබඳ හරයක් නැති විඤ්ඤාණ පස්සේ මොකට යනවද? මොනවට නිපදවන මොනවාට ඒවා හොඳයි කියන්නේ නිගමනය කරලා ඒ පසුත හඹා යනවද? මට වැඩක් නෑහ බඩි විඤ්ඤාණ වල ස්වභාවයන්ගේ කියලා අදහසන මොකද වෙන්නේ? එහි

그러니 viññāṇa에 대한 참모습을 안 뒤에, 알맹이 없는 viññāṇa를 무엇 하러 따라가겠습니까? 무엇 때문에 그것들이 좋다고 결론 내려 그 뒤를 쫓아가겠습니까? '나는 viññāṇa의 성품들이 쓸모없다'는 생각이 들면 어떻게 되는가?

ස්වභාවයන්ගේ කියලා අදහසන මොකද වෙන්නේ? එහි යම්කිසි ඡන්දරාගයක් තිබුනම් ඒ විඤ්ඤාණත් තමන් රාගය ගිළිලා ගිහිල්ලා මෙන්න මේ ආකාරයෙන් නිමන්ට පටන් ගන්නවා. අනේ

거기에 어떤 chanda rāga가 있었다면, 그 viññāṇa도 rāga가 녹아 사라져 이렇게 꺼지기 시작합니다.

ආකාරයෙන් නිමන්ට පටන් ගන්නවා. අනේ ඡන්දරාගය දුරුවෙලා කියන්න මොකද වෙන්නේ? විඤ්ඤාණ පිළිබඳ ඡන්දර රාගයක් නැති වෙනකොට ඒ විඤ්ඤාණය අවිද්‍යාවෙන් හටගත්ත සහගත එකක් වෙන්නේ නෑහ. එහෙනම් අවිද්‍යාව නිරෝධ කරපු එකක්

chanda rāga가 떨쳐지면 어떻게 되는가? viññāṇa에 대한 chanda rāga가 없어질 때, 그 viññāṇa는 avijjā로 생겨난, avijjā가 섞인 것이 되지 않습니다.

නෑහ. එහෙනම් අවිද්‍යාව නිරෝධ කරපු එකක් නම් මොකද වෙන්නේ? ඒ විපාක විඤ්ඤාණයක් ඉතුරු වෙනවා. කුසල මූලයෙන් හටගන්නා වූ ලෝකානුකම්පාවෙන් හටගන්න දැනීමකට හැඳීමට පෙළඳීම වැරෙන්න ඡන්ද රාගය හා නොබැඳෙන විඤ්ඤාණයක් බවට පත්වෙනවා. විඤ්ඤාණයේ ඡන්දර රාගය සමග බැඳිලා නැත්නම් සසර ගමනට හේතු වෙන්නේ, දුකට හේතු වෙන්නේ පැවැත්මක් ගොඩනගන්න හේතු වෙන්නේ නැහ. ඒ නිසා මොකද

그러면 avijjā를 nirodha에 이르게 한 것이라면 어떻게 되는가? 그 vipāka viññāṇa가 남습니다. kusala의 뿌리에서 생겨나는, 세상을 가엾게 여기는 마음에서 생겨나는 앎과 알아봄으로 기울며 chanda rāga와 묶이지 않는 viññāṇa가 됩니다. viññāṇa가 chanda rāga와 묶여 있지 않으면 saṃsāra 길의 까닭이, dukkha의 까닭이, 이어짐을 쌓는 까닭이 되지 않습니다.

ගොඩනගන්න හේතු වෙන්නේ නැහ. ඒ නිසා මොකද වෙන්නේ? අන්න ඒ විඤ්ඤාණ නිරෝධයට කියනවා නිවන කියලා. යම් කෙනෙකුට නිවන අවබෝධ

그러면 어떻게 되는가? 바로 그 viññāṇa nirodha를 nibbāna라 합니다.

නිවන කියලා. යම් කෙනෙකුට නිවන අවබෝධ කරගන්නට අවශ්‍ය නම් විඤ්ඤාණ වල යථාර්ථය මෙසේ වටහගෙන ඒවය තියෙන අථාරත්වය තේරුම් අරගෙන ඒ විඤ්ඤාණ නිරෝධයෙන් නැත්නම් ඒබඳුවේ ඡන්ධ රාග නිරෝධයෙන් එබඳි විඤ්ඤාණයෙන් නිදහස් වෙන ආකාරයේ තේරුම් අරගෙන මෙහෙ නිදහස් වුනොත් අන්න ඒ හේතුවෙන් පුළුවන්කමක් ලැබෙනා තමන්ට නිවන් දකින්න නැත්නම් මේ ප්‍රතිඵලය ලබාගන්න විඤ්ඤාණ නිරෝධ කරලා. එහෙනම් ඒ විඤ්ඤාණ නිරෝධ

누구든 nibbāna를 깨닫고자 한다면, viññāṇa의 참모습을 이렇게 알아차리고 그것들의 알맹이 없음을 알아들어, 그 viññāṇa nirodha로, 곧 그 안의 chanda rāga nirodha로 그러한 viññāṇa에서 풀려나는 방식을 알아들어 이렇게 풀려난다면, 그 까닭으로 스스로 nibbāna를 볼 수 있는 힘, 곧 viññāṇa를 nirodha에 이르게 하여 이 열매를 얻을 힘을 얻습니다.

නිරෝධ කරලා. එහෙනම් ඒ විඤ්ඤාණ නිරෝධ කරගන්න මාර්ගය මොකක්ද? විඤ්ඤාණයක් යම්

그러면 그 viññāṇa를 nirodha에 이르게 하는 길은 무엇인가?

කරගන්න මාර්ගය මොකක්ද? විඤ්ඤාණයක් යම් ආකාරකින් හටගත්ත නම් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනැගුණේ. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනැගෙන්න හේතු වුනේ මොකක්ද? එබඳුන්නා වූ ඒ විඤ්ඤාණයක් තුළ තිබෙන අවිද අවිද්‍යාව තෘෂ්ණාව හේතු කාරකයක් තිබුණා. මොකක්ද? එහි ඇත්ත ඇති ආකාරයෙන් නොදැනීම.

viññāṇa가 어떤 모양으로든 생겨났다면 그것은 avijjā와 taṇhā로 쌓인 것입니다. avijjā와 taṇhā로 쌓이게 된 까닭은 무엇이었나? 그러한 viññāṇa 안에 있는 avijjā와 taṇhā라는 까닭이 있었습니다. 무엇인가? 거기의 참을 있는 그대로 알지 못함입니다.

දැන් ඒ විඤ්ඤාණය අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් තේරුම් අරගත්තා නම් චක්ඛු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ විහා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ කියන මේ ඔක්කොම ස්වභාවයන ඒක කියලා වටහා ගත්තා නම් හරියට තේරුම් ගියා නම් ඒවා අසාරයි කියලා වැටහෙනවා. අසාරයි කියලා

이제 그 viññāṇa를 anicca로, dukkha로, anatta로 알아들었다면, cakkhuviññāṇa, sotaviññāṇa, ghānaviññāṇa, jivhāviññāṇa, kāyaviññāṇa, manoviññāṇa라는 이 모든 성품을 하나로 알아차렸다면, 바르게 알아들었다면 그것들이 알맹이 없다고 드러납니다.

අසාරයි කියලා වැටහෙනවා. අසාරයි කියලා වැටහුණ නම් මොකද වෙන්නේ? අසාරට්ටේන අනත්තා විඤ්ඤාන වල අනත්තතාවය වැටහිලා ගියා නම් අල්ලන්න හරයක් නෑ වටිනා දෙයක් නෙමෙයි කියලා අත්හැරී ගියා නම් ඒවා පිළිබඳ හඹා යන කොළඹන මානසිකත්වයෙන් නිදහස් වෙනවා. අන්න එතන නිදහස් වුනා නම් අකම්පයයි. අකම්පවන්නා වූ ආර්ය සමාධිය තුළින් ආර්ය ප්‍රඥාව පූර්ණ වෙලා අරිහත්යට පත් වෙනවා. මෙන්න මේ

알맹이 없다고 드러나면 어떻게 되는가? 'asārakaṭṭhena anattā' — viññāṇa의 anatta됨이 드러났다면, 붙잡을 알맹이가 없고 값진 것이 아니라며 놓아졌다면, 그것들을 쫓아가며 흔들리는 마음가짐에서 풀려납니다. 거기서 풀려났다면 흔들림이 없습니다. 흔들리지 않는 ariya samādhi를 통해 ariya paññā가 채워져 arahant에 이릅니다.

වෙලා අරිහත්යට පත් වෙනවා. මෙන්න මේ කාරණයෙන් තේරුම් අරගන්න ඕනේ. විඤ්ඤාණ නිරෝධ කරපුවහම ලැබෙන ඵලය මේකයි. ඒ උත්තර විතර වන්නා මිවීම සැනසීම ඒ විඤ්ඤාණ නිරෝධ කළොත් ලැබෙනවා. මෙන්න මේ කාරණය තේරුම්

이 일에서 알아들어야 합니다. viññāṇa를 nirodha에 이르게 했을 때 얻는 열매가 이것입니다. 그 더없는 풀려남과 가라앉음을 viññāṇa를 nirodha에 이르게 하면 얻습니다.

කළොත් ලැබෙනවා. මෙන්න මේ කාරණය තේරුම් අරගත්තා නම් අපිට පුළුවන් විඤ්ඤාණ නිරෝධ කර ගැනීමේ වටිනාකම දකින්නට. විඤ්ඤාණ ආදීනව සහිතයි, විඤ්ඤාණ නිරෝධය ආනිසංස සහිතයි කියලා මෙන්න මේ ිය දැනගත්ත මොහොතේ පටන් ඔහුට ආර්ය මාර්ගයක් වැඩෙන්න පටන් ගන්නවා.

이 일을 알아들었다면 우리는 viññāṇa를 nirodha에 이르게 하는 일의 값을 볼 수 있습니다. viññāṇa에는 ādīnava가 있고 viññāṇa nirodha에는 ānisaṃsa가 있다고 이것을 안 그 순간부터 그 사람에게 ariya의 길이 자라기 시작합니다.

මොකක්ද වැඩෙන්නේ? විඤ්ඤාණ නිරෝධය තුළින් ලැබෙන ශාන්තිය අත්දකින්න පටන් ගන්නවා. විඤ්ඤාණ ඇතුලෙන් තිබෙන්නා වූ ආදීනව පටන්

무엇이 자라는가? viññāṇa nirodha를 통해 얻는 고요함을 겪어 보기 시작합니다. viññāṇa 안에 있는 ādīnava가 보이기 시작합니다.

ගන්නවා. යම් දවසක විඤ්ඤාණ ආදීනව වශයෙන් දැකලා විඤ්ඤාණ නිරෝධය ආනිසංස වශයෙන් දැකලා ඒ සඳහා නිතර සිහි කරන්න පටන් ගත්තා නම් පහ කළ යුතු විඤ්ඤාණ කියන් ඡන්ද රාගය පහවෙලා යනවා. නිදහස් වීමෙන් ලබන්න ශාන්ත උපන්නිත වූ නිසීමත් පත් වෙනවා. මෙන්න මේකට කියනවා

어느 날 viññāṇa를 ādīnava로 보고 viññāṇa nirodha를 ānisaṃsa로 보아 그것을 늘 마음에 새기기 시작했다면, 버려야 할 viññāṇa, 곧 chanda rāga가 버려져 갑니다. 풀려남으로 얻는 고요하고 꺼진 자리에 이릅니다.

වූ නිසීමත් පත් වෙනවා. මෙන්න මේකට කියනවා විඤ්ඤාණයව යථාර්ථය දැකලා විඤ්ඤාණ තුළින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරන නිවන් දකින මග කියලා. හොඳින් තේරුම් ගන්න ඕනේ පටිච්ච

바로 이것을 viññāṇa의 참모습을 보고 viññāṇa를 통해 네 가지 ariya sacca를 깨닫는, nibbāna를 보는 길이라 합니다.

කියලා. හොඳින් තේරුම් ගන්න ඕනේ පටිච්ච සමුප්පාදයෙන් පෙන්නපු විඤ්ඤාණ රෝධය ස්වභාවය ඔය ආකාරයෙන් වටහා ගන්න. එහෙනම් අපි මොකක්ද දැන් දැකගත යුත්තේ? මේ විඤ්ඤාණ නිරෝධ කරන මාර්ගය හොඳින් තේරුම් අරගන්න ඕනේ.

잘 알아들어야 합니다. paṭiccasamuppāda에서 보인 viññāṇa nirodha의 성품을 이렇게 알아차리십시오. 그러면 우리는 이제 무엇을 보아야 하는가? 이 viññāṇa를 nirodha에 이르게 하는 길을 잘 알아들어야 합니다.

ඇසෙන් රූපයක් බලනකොට ආශ්වාද ජනක හිතකින් හිතෙනවා නම් යලි යලිත් බලන්න ඕන කියලා. අන්න චක්ඛු විඤ්ඤාණ අවිද්‍යා සහගතවොඩනැගෙන්න හේතුව කනෙන් ශබ්දයක් ඇහුනහම එහි ආශ්වාද වශයෙන් බැඳිලා. යළි යලිත් ඒ ආශ්වාදය ලබන්න එබඳු සද්දය යළි යලිත් ඇතිය යුතුයි. යළි යලිත් අහන්න ඕන මානසිකත්වයක් ගොඩනැගෙනවා නම් අන්න ගොඩනැගෙනකොට සෝත විඤ්ඤාණය ඡන්ද රාගයත්

눈으로 모습을 볼 때 맛을 일으키는 마음으로 '자꾸자꾸 보고 싶다'고 생각된다면, 바로 그것이 cakkhuviññāṇa가 avijjā가 섞여 쌓이는 까닭입니다. 귀로 소리를 들었을 때 거기에 assāda로 묶여, 자꾸자꾸 그 맛을 얻으려면 그런 소리가 자꾸자꾸 있어야 하고, 자꾸자꾸 듣고 싶은 마음가짐이 쌓인다면, 그렇게 쌓일 때 sotaviññāṇa가 chanda rāga와 함께 쌓입니다.

එක්ක ගොඩනැගෙනවා. ඒ වගේම නාසයට ගන්ධයක් එනකොට යළි යලිත් ආග්‍රහණය කළ යුතුයි. යළි යලිත් මම ඒ සඳහා පෙළඹිය යුතුයි. හඹා යා යුතුයි ඒ පසු පස කියා අදහසක් එනවා නම් අන්න ඒ දාන විඤ්ඤාණයේ ඡන්ද රාගය සමඟ බැඳිලා. දිවට රසයක් දැනුනහම එහි

또 코에 냄새가 올 때 '자꾸자꾸 맡아야 한다, 자꾸자꾸 나는 그것으로 쏠려야 한다, 그 뒤를 쫓아가야 한다'는 생각이 든다면, 바로 그 ghānaviññāṇa가 chanda rāga와 함께 묶인 것입니다.

බැඳිලා. දිවට රසයක් දැනුනහම එහි ප්‍රියමනාපය එහි ඇලිලා බැඳිලා. යළි යලිත් ඒ සඳහා මම හඹා යා යුතුයි. එපසයෙන් මම බලාපොරොත්තු වෙලා එතුිලා ඒ සඳහා කටයුතු කරන්නට නිවැල් වුනානම් අන්න දිව පිළිබඳ චන්ද රාගය නැත්නම් විහා විඤ්ඤාණය පර ඡන්දර රාගයෙන් බැඳෙනවා. ඒ වාගේම කයට පහසක්

혀에 맛이 느껴졌을 때 그 반가움에 들러붙고 묶여 '자꾸자꾸 그것을 나는 쫓아가야 한다' 하며 그것을 바라고 매달려 그를 위해 애쓰는 데 빠졌다면, 바로 혀에 대한 chanda rāga, 곧 jivhāviññāṇa가 chanda rāga로 묶입니다.

රාගයෙන් බැඳෙනවා. ඒ වාගේම කයට පහසක් දැනෙනකොට ඒ පහස ප්‍රියමනාප වශයෙන් අරගෙන යලි යලිත් එබඳු පහස එබඳු පහස පසු පස හබායන බලාපොරොත්තුක් තියෙනවා නම් අන්න ඒ හේතුවෙන් හටගන්නවා. කාය විඤ්ඤාණ ඡන්ද රාගයෙන් බැඳිලා අවිද්‍යා සහගතව මෙන්න මේ නිසා මොකද වෙන්නේ? ඒ හේතුවෙන් හටගත්තොත් සසර ගමනට හේතු වෙන්නේ විඤ්ඤාණයක් පහළ වෙනවා. මනස ඕවා සියල්ලම එකතු කරෙන්න ඒ

또 몸에 닿음이 느껴질 때 그 닿음을 반가운 것으로 받아들여 자꾸자꾸 그런 닿음, 그런 닿음의 뒤를 쫓아가는 바람이 있다면, 그 까닭으로 kāyaviññāṇa가 chanda rāga로 묶여 avijjā가 섞여 생깁니다. 이 때문에 어떻게 되는가? 그 까닭으로 생겨나면 saṃsāra 길의 까닭이 되는 viññāṇa가 나타납니다.

වෙනවා. මනස ඕවා සියල්ලම එකතු කරෙන්න ඒ පිළිබඳ මනෝ රූප මවමින් මනෝ සංඥා ඇති කරගෙන ඒ පිළිබඳ ඡන්දර රාගයෙන් බැඳුනොත් සසර ගමනට හෙවත් පැවැත්මට අවශ්‍යදී නපදන එබඳු වන්නා වූ මනෝ විඤ්ඤාණයක් ගොඩ නැගෙනවා. එහෙනම්

마음이 이 모든 것을 모아 그에 대한 마음속 모습을 그리며 마음속 saññā를 일으켜 그에 대해 chanda rāga로 묶이면, saṃsāra 길, 곧 이어짐에 필요한 것을 낳는 그러한 manoviññāṇa가 쌓입니다.

වූ මනෝ විඤ්ඤාණයක් ගොඩ නැගෙනවා. එහෙනම් ඡන්දර රාගය දුරු කරගන්න නම් ඒ අසාරත්වය දකින්න ඕනේ. අසාරත්වයක් දැකලා එහෙම දුරු කරගත්ත දවසට එයින් මිදීමක් සිද්ධ වෙනවා.

그러니 chanda rāga를 떨쳐 내려면 그 알맹이 없음을 보아야 합니다. 알맹이 없음을 보고 그렇게 떨쳐 낸 날, 거기서 풀려남이 일어납니다.

දැන් අපි තේරුම් බලගත්තා යථාර්ථයෙන්ම විඤ්ඤාණත් විඤ්ඤාණ වලට හේතුවත් විඤ්ඤාණ නිරෝධයක්, විඤ්ඤාණ නිරෝධ මාර්ගයක් පටිච්ච සමුප්පාදය තුළ මේ උතුම් දහම තේරුම් ගත්ත මේ පින්වත් පිරිසට ඒකාන්තයතු නිවන් සාක්ෂාත් කරන්න මේ හේතු වාසනා වේවා කියලා අධිෂ්ඨාන කරනවා සෑම දෙනාට යහතක් වේවා.

이제 우리는 있는 그대로 viññāṇa와 viññāṇa의 까닭, viññāṇa nirodha, viññāṇa nirodha의 길을 paṭiccasamuppāda 안에서 살펴 알았습니다. 이 거룩한 dharma를 알아들은 이 복된 무리에게 이것이 반드시 nibbāna를 실현하는 까닭과 바탕이 되기를 다짐하며, 모두에게 좋은 일이 있기를 빕니다.

උත්ථාවතාචංහේහි සම්බඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බේ සත්තා අනුමෝදන්තූ සබ්බ සම්පත්ති සිද්ධියා ඉදමී පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝ සබ්බ දුක්ඛා පමුත්තෝ อ

Ettāvatā ca amhehi sambhataṃ puññasampadaṃ, sabbe devā anumodantu, sabbe bhūtā anumodantu, sabbe sattā anumodantu, sabbasampattisiddhiyā. Idaṃ me puññaṃ āsavakkhayāvahaṃ hotu, sabbadukkhā pamutto (hotu).

번역 고르기