텔레비전 dhamma 말씀: nāma-rūpa
රූපවාහිනී ධර්ම දේශනා නාම රූප
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
Bhagavato arahato sammāsambuddhassa.
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි පින්වතියනි පින්වත් දරුදැරියනි
saddhā와 슬기를 갖춘 puñña 있는 여러분, 여러분, 아들딸 여러분.
අද දවසේදී මේ පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ නාම රූප කියන්නේ මොනවද ඒ වාගේ මේ නාම රූප වලට හේතුව කුමක්ද නාම රූප නිරෝධය කියන්නේ කුමක්ද? ඒ නාම රූප නිරෝධ කරන මාර්ගය මොකක්ද? මෙන්න මේ ආකාරයෙන් නාම රූප කියන දේ මුල් කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන උතුම් දහම් මගත් තෝරගන්නටයි පටිච්ච සමු සමුප්පාදයට අනුව අද මේ බලාපොරොත්තු වන්නේ.
오늘 이 자리의 여러분이 바라는 것은 이렇습니다. nāma-rūpa란 무엇인지, 이 nāma-rūpa의 까닭은 무엇인지, nāma-rūpa nirodha란 무엇이며 그 nāma-rūpa를 nirodha하는 길은 무엇인지, 이렇게 nāma-rūpa를 바탕으로 cattāri ariyasaccāni를 깨닫는 거룩한 dhamma의 길을 paṭicca-samuppāda에 따라 가려내는 것입니다.
ඒ නිසා අපි දකින්න ඕනේ නාම රූප කියන වචනය කියනකොට විවිධාකාරයෙන් මේ නාම රූප විග්රහ වෙනවා.
그러므로 nāma-rūpa라는 말을 할 때, 이 nāma-rūpa가 여러 가지로 풀이된다는 것을 보아야 합니다.
හිත නාම කය රූප කියලා එක අවස්ථාවක විග්රහ වෙනවා. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නාම ඒ වාගේම සතර මහාභූත සතර භූත රූප සහ ඒවාට අවශ්‍ය ඉතුරු සූවිසි උපාදාය රූප කියලා අටවිසි රූපය රූපයි කියලා මේ ආකාරයන රූප විග්‍රහයක්.
어떤 경우에는 마음을 nāma, 몸을 rūpa라고 풀이합니다. vedanā, saññā, saṅkhāra, viññāṇa는 nāma이고, 또 네 mahābhūta, 곧 네 bhūta-rūpa와 그것에 딸린 나머지 스물네 upādāya-rūpa를 합한 스물여덟 rūpa를 rūpa라고 하는, 이런 rūpa 풀이도 있습니다.
හිතයි ඒ වගේම රූප සහ නාම කියන කොටස් විග්රහ වෙන ආකාර.
마음과, 또 rūpa와 nāma라는 부분으로 풀이되는 방식들입니다.
ඒ වාගේම යම්කිසි දේකට සැබූ නමටත් අපි නාම කියනවා. තබාගත්ත නමක්.
또 어떤 것에 붙여 둔 이름도 우리는 nāma라고 합니다. 붙여 둔 이름이지요.
ඒ වගේම ඒ නමින් යම්කිසි සතර මහාභූතයෙන් හටගත්ත යම් රූප වන්නා වූ පුද්ගලත්වයක් බිහි වුණාද? අන්න ඒ පුද්ගලත්වයට නැත්නම් ඒ සඳහා හටගත්ත ඒ කයටත් රූප කියනවා. නැ ද්‍රව්‍ය වස්තුවටත් රූප කියනවා. දැන් මෙහෙමත් නාම රූප ක්‍රමයක් තියෙනවා.
또 그 이름으로, 네 mahābhūta로 생겨난 어떤 rūpa인 사람됨이 생겨났다면, 그 사람됨이나 그것을 위해 생겨난 몸도 rūpa라고 합니다. 물질인 사물도 rūpa라고 합니다. 이런 nāma-rūpa 방식도 있습니다.
ඒ වාගේම නම් කියන වචනයකින් පෙන්නනවා. නැවෙන සුළු බවක්. යම් රූප ආකාරයකට හැඩතලයක් තියෙනවා. හැඩ තලයට නැමෙයි සිටිනවා නම් යමක් ඒකත් නමතාවයක් නාමයක්. ඒ හැඩ තලයට නැමී සිටිලා තියෙනතුරු යම්කිසි ශක්තියකින් කෙසේ පවත්වනතුරු ඒ හැඩ රූපයක් තියෙනවා ඊට අනුකූලව ඒකටත් රූප කියනවා. මේ තවත් නාම රූප ක්‍රමයක්.
또 nāma라는 말로 휘어지는 성질을 가리킵니다. 어떤 rūpa에는 생김새가 있습니다. 그 생김새로 휘어져 있는 것이 있다면 그것도 휘어짐, 곧 nāma입니다. 그 생김새로 휘어져 있는 동안, 어떤 힘으로 어떻게든 유지되는 동안 그 생김새의 rūpa가 있고, 그것에 맞추어 그것도 rūpa라고 합니다. 이것이 또 다른 nāma-rūpa 방식입니다.
මෙබඳු තිබෙන මේ නාම රූප ක්‍රම එකින් එකට පටලවා ගත්තොත් අපිට පුළුවන්කමක් නැතුව යනවා සත්‍යයේ සත්‍යය හැටියට තෝරගන්න. ධර්මයේ ධර්මය හැටියට වටහාගන්න.
이렇게 있는 nāma-rūpa 방식들을 서로 뒤섞어 버리면, 우리는 참된 것을 참된 것으로 가려낼 수 없고 dhamma를 dhamma로 알아차릴 수 없게 됩니다.
ඒ නිසා අපි තේරුම්ම අරගන්න ඕනේ ඒ සත්‍ය මාර්ගය තෝරගන්න ආකාරයේ නාම රූප හරියාකාරව වටහාගෙනයි අපි හිටිය කරගන්න ඕනේ. එහෙනම් කොහොමද අපි නාම රූප වටහගන්නේ? නාම රූප තේරුම් අරගන්නේ.
그러므로 우리는 그 참된 길을 가려내는 방식의 nāma-rūpa를 바르게 알아 두어야 합니다. 그러면 우리는 nāma-rūpa를 어떻게 알아차리고, 어떻게 알아들을까요?
විඤ්ඤාණ පච්චයා නාම රූපං මේක වචනයක්. විග්රහ කරලා තෝරාගන්න ඕනේ අත්‍යාවශ්‍ය දෙයක්.
'Viññāṇa-paccayā nāma-rūpaṃ.' 이것은 풀어서 가려내야 하는 꼭 필요한 말입니다.
විඤ්ඤාණ පච්චයා නාම රූපං කියලා හටගන්න. එක්තරා නාමරූප කොටසක් තියෙනවා. සසර ගමන ඇති කරවන්නේ. සසර දුක මුල් කරලා ගෙනියන්නේ පවත්වාගෙන යන්නේ. අන්න ඒ නාම රූප මුල් කරගෙනයි.
'Viññāṇa-paccayā nāma-rūpaṃ'이라고 하여 생겨나는 어떤 nāma-rūpa 부분이 있습니다. saṃsāra의 길을 일으키는 것, saṃsāra의 dukkha를 바탕으로 이끌어 가고 이어 가는 것은 바로 그 nāma-rūpa를 바탕으로 해서입니다.
එහෙනම් අපි නිරෝධ කරගන්න ඕනේ නාම රූප මොනවද? විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් හටගන්න නාම රූප හොඳින් තේරුම්ම අරගන්න ඕනේ. ඒක කරගන්නේ කොහොමද? විඤ්ඤාණ නිරෝධා නාමරූප නිරෝධෝ කියන ක්‍රමය තුළින්.
그렇다면 우리가 nirodha해야 할 nāma-rūpa는 무엇입니까? viññāṇa를 paccaya로 하여 생겨나는 nāma-rūpa를 잘 알아들어야 합니다. 그것은 어떻게 합니까? 'viññāṇa-nirodhā nāma-rūpa-nirodho'라는 방식을 통해서입니다.
එහෙනම් අපි හරියාකාර තේරුම් අරගන්න ඕනේ. අන්න ඒ ක්‍රමයට අනුකූලව නාම රූප නිරෝධ කරගත්තහම අන්න ඒ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් හටගන්නවය කියලා පෙන්නපු ඒ නාම රූප මේ ආකාරයෙන් නිරෝධ කරගත්තොත් අන්න ඒ හේතුව නිසා අපිට සලායතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරාමරණ නිරෝධ කරගන්න හැකියාවක් ලැබෙනවා. අන්න එසේ පූර්ණ කරගත්තොත් තමයි ලැබෙන්නේ. එපදු ආකාරයෙන් සසර දුකෙන් මිදෙන්න. නැත්නම් මේ බුදු දහම තුළ පෙන්නූ උත්තරීතර වන්නා වූ මාර්ග ඵල අවබෝධය ලබාගන්න පුළුවන්කම ලැබෙන ක්‍රමය. එහෙනම් අපි
그러므로 우리는 바르게 알아들어야 합니다. 그 방식에 맞추어 nāma-rūpa를 nirodha하면, viññāṇa를 paccaya로 생겨난다고 보여 준 그 nāma-rūpa를 이렇게 nirodha하면, 그 까닭으로 우리는 saḷāyatana, phassa, vedanā, taṇhā, upādāna, bhava, jāti, jarā-maraṇa를 nirodha할 수 있게 됩니다. 그렇게 온전히 이루어야만 그런 방식으로 saṃsāra의 dukkha에서 벗어날 수 있습니다. 다시 말해 이 Buddha의 가르침 안에서 보여 준 가장 높은 magga-phala 깨달음을 얻을 수 있는 방법입니다.
පුළුවන්කම ලැබෙන ක්‍රමය. එහෙනම් අපි දකින්න ඕනේ මේ නාම රූප වශයෙන් එතන පෙන්නුවේ මොනවද?
그러면 우리는 여기서 nāma-rūpa라고 보여 준 것이 무엇인지 보아야 합니다.
විඤ්ඤාණයේ නාම රූපයෝ බැහැ ගනී මේ පෙන්නපු ක්‍රමයක්.
'viññāṇa에 nāma-rūpa가 내려앉는다' — 이것이 여기서 보여 준 방식입니다.
එහෙනම් ඒවා විඤ්ඤාණය තුළ බැහැලා තියෙන දෙයක්. විඤ්ඤාණයකට ඇතුලත් කරන්න පුළුවන් දෙයක්. ඒ නාම රූප. මෙන්න මේ ටික තෝරගන්න ඕනේ. විඤ්ඤාණයකට ඇතුලත් වෙලා තියෙන විඤ්ඤාණයක් තුළ සකස් වෙන නාම රූප මොනවද කියලා අපි තෝරාගන්න ඕනේ. එහෙනම් විඤ්ඤාණය තුළින් හටගන්න නාම රූප තෝරගන්නකොට විඤ්ඤාණය හඳුනාගන්න ඕනේ. විඤ්ඤාණයෙන් වෙන නාමරූප හඳුනාගන්න ඕනේ.
그렇다면 그것들은 viññāṇa 안에 내려앉아 있는 것, viññāṇa에 넣을 수 있는 것, 곧 nāma-rūpa입니다. 바로 이것을 가려내야 합니다. viññāṇa에 들어가 있는, viññāṇa 안에서 짜여지는 nāma-rūpa가 무엇인지 우리는 가려내야 합니다. 그렇다면 viññāṇa를 통해 생겨나는 nāma-rūpa를 가려낼 때, viññāṇa를 알아보아야 하고 viññāṇa로 생기는 nāma-rūpa를 알아보아야 합니다.
දැන් මේක හොඳින් එකින් එක තෝරාගන්න ඕන දෙයක්. මොකද පටිච්ච සමුප්පාදය විග්රහ කරන අවස්ථාවලදී නොයෙක් ආකාරයෙන් මේවා විග්රහ වෙනවා. පටිච්ච සමුප්පාදය කියන්නේ මහා සාගරයක් හා සමානයි කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තුළට බහිට බහින්නට පටිච්ච සමුප්පාදය විග්රහ සහිතයි. ඒ තුළට බහිනකොට තව තවත් දුරට විවිධාකාර පැටි ඔස්සේ පටිච්ච සමුප්පාද චක්‍ර විද්‍යාමාන වෙනවා.
이것은 하나하나 잘 가려내야 할 일입니다. 왜냐하면 paṭicca-samuppāda를 풀이하는 자리마다 이것들이 여러 가지로 풀이되기 때문입니다. Buddha께서는 paṭicca-samuppāda가 큰 바다와 같다고 말씀하십니다. 그 안으로 들어가면 들어갈수록 paṭicca-samuppāda는 풀이로 가득합니다. 그 안으로 들어갈수록 더욱 멀리 여러 갈래를 따라 paṭicca-samuppāda의 바퀴들이 드러납니다.
දැන් අපි කොහොමද දැනගන්නේ? විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් හටගන්න නාම රූප සකස් වෙන හැටි.
그러면 viññāṇa를 paccaya로 생겨나는 nāma-rūpa가 짜여지는 모습을 우리는 어떻게 알까요?
මොන විදිහට හොයාගන්නේ? ඒ නාම රූප මොනවද ඒවය ස්වභාවය කොහොමද කියලා අපි මෙසේ තෝරගන්න ඕනේ. එහෙනම් විඤ්ඤාණය කිව්වේ
어떤 식으로 찾아낼까요? 그 nāma-rūpa가 무엇이고 그 본바탕이 어떤지 우리는 이렇게 가려내야 합니다.
තෝරගන්න ඕනේ. එහෙනම් විඤ්ඤාණය කිව්වේ මොකක්ද? බලාපොරොත්තු සහගත මානසිකත්වයක්. කුමක් බලාපොරොත්තු සහගත මානසිකත්වයක්ද? ලෝකයේ බලාපොරොත්තු වෙන මානසිකත්වයක්. පංචකාම සම්පත්තිය මුල් කරගෙන ලෝක පැවැත්ම බලාපොරොත්තු වෙනබඳු වන මානසිකත්වයක් තමයි අපි අර කිව්වේ විඤ්ඤාණ කියලා.
그러면 viññāṇa라고 한 것은 무엇입니까? 바람이 깃든 마음가짐입니다. 무엇을 바라는 마음가짐입니까? 세상을 바라는 마음가짐입니다. pañcakāma의 누림을 바탕으로 세상에 계속 있기를 바라는 그런 마음가짐을 우리가 앞에서 viññāṇa라고 한 것입니다.
ඒ විඤ්ඤ ඒ නිසා ඒ අවස්ථාවල පටිසන්ධි විඤ්ඤාණයටයි සංඛාර පච්චයා විඤ්ඤාණං කිව්වේ ආදී වශයෙන් සමහර තැන්වල තෝරලා තිබෙනවා.
그러므로 어떤 자리에서는 'saṅkhāra-paccayā viññāṇaṃ'이라고 한 것이 paṭisandhi-viññāṇa를 가리킨다는 식으로 가려 놓았습니다.
ඒ වගේ විභංග ප්‍රකරණය විග්රහ කරලා තෝරන තැන්වල ඒ ඒ මොහොතේ හටගන්න චක්ඛු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ඝාන විඤ්ඤාණ ජිහා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ කියන මේ සයාකාරයත් සංඛාර පත්වයෙන් වන විඤ්ඤාණ හැටියට පෙන්නනවා. එහෙනම් ඒවා මේ ජීවත් වෙලා ඉන්න මේ ප්‍රවෘති කාලය තුළ අපි ලබන එක්තරා විඤ්ඤාණ කොටසක්.
또 Vibhaṅga-pakaraṇa를 풀이하여 가려내는 자리에서는, 그때그때 생겨나는 cakkhu-viññāṇa, sota-viññāṇa, ghāna-viññāṇa, jivhā-viññāṇa, kāya-viññāṇa, mano-viññāṇa라는 이 여섯 가지도 saṅkhāra를 paccaya로 하는 viññāṇa로 보여 줍니다. 그렇다면 그것들은 지금 살아 있는 이 pavatti 때에 우리가 얻는 어떤 viññāṇa 부분입니다.
එහෙනම් ඒ විඤ්ඤාණ වල ස්වභාවය අපි දැනගන්න කොහොමද දැනගන්නේ?
그러면 그 viññāṇa들의 본바탕을 우리는 어떻게 알까요?
අපි කිව්වා සංඛාර කියන්නේ මොනවද? වටිනවායයි මේ ලෝකයේ ඒ අවස්ථාවන් පංචකාම ආශ්වාද ලබා දෙන අවස්ථාවන් ඒවා හරි වටිනවයි කියන මේ හැඟීම ඇතිවෙලා. එබඳු වටිනවයි කියන්නා වූ සංඥාවකින් යුක්තව ඒවා පසුපස හඹා යන බලාපොරොත්තු මානසිකත්වයක් ගොඩනැගෙනවා නම් අන්න ඒවටත් අපි විඤ්ඤාණ කියලා පොදු වචනයෙන් කිව්වා.
우리는 saṅkhāra가 무엇이라고 했습니까? 이 세상의 그런 때들, pañcakāma의 assāda를 주는 때들이 무척 값지다는 느낌이 생겨서, 그렇게 값지다는 saññā를 지닌 채 그것들을 뒤쫓는 바람의 마음가짐이 쌓인다면, 그것들도 우리는 viññāṇa라는 두루 쓰는 말로 불렀습니다.
අර හය ආකාරයෙන් පෙන්නපු චක්ඛු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ ආදී වශයෙන් පෙන්නපු ඒවා එකතු වෙලා එයින් හටගන්නවා මේ විඤ්ඤාණ.
앞서 여섯 가지로 보여 준 cakkhu-viññāṇa, sota-viññāṇa, ghāna-viññāṇa 같은 것들이 모여, 거기서 이 viññāṇa가 생겨납니다.
එහෙනම් ඒවා ඒ අය මොකක්ද වෙන්නේ? නාම රූප කිව්වේ මොනවද ඒ සතර ගමනට හේතු වෙන පටිච්ච සමුප්පාදයේ පෙන්නපු නාම රූප හැටියට ඔතන පෙන්නව කුමක්ද? දුකට හේතු වෙන නාම රූප මොනවද? අන්න ඒබඳු හටගන්න විඤ්ඤාණයක බැහැගන්න නාම රූප. දැන් එතන තවත් විශේෂ
그러면 그것들은 무엇이 됩니까? saṃsāra의 길에 까닭이 되는 paṭicca-samuppāda에서 보여 준 nāma-rūpa로서 거기서 가리킨 것은 무엇입니까? dukkha의 까닭이 되는 nāma-rūpa는 무엇입니까? 바로 그렇게 생겨나는 viññāṇa에 내려앉는 nāma-rūpa입니다.
බැහැගන්න නාම රූප. දැන් එතන තවත් විශේෂ නාම රූපයක්. හොඳින් තෝරගන්න ඕනේ. හිත කියන්නේ නාම කය කියන්නේ රූප කිව්වට මෙතන තෝරාගන්න බැහ. නමයි රූපයයි කිවට තෝරාගන්න බැ. ඒ නිසා හොඳින් තේරුම් අරගන්න ඕනේ මේ නාම රූප තෝරගන්න ආකාරය.
여기에 또 하나 특별한 nāma-rūpa가 있습니다. 잘 가려내야 합니다. 여기서는 마음이 nāma, 몸이 rūpa라고 해서 가려낼 수 없습니다. 이름과 생김새라고 해서도 가려낼 수 없습니다. 그러므로 이 nāma-rūpa를 가려내는 방식을 잘 알아들어야 합니다.
අපි ඒ නිසා දැනගන්න ඕනේ. මැරෙන්න ඉස්සෙල්ලා නම් පෙර භවයයි මේ භවයයි මතු භවයයි තුනේ සම්බන්ධ කරලා පෙන්නන පටිච්ච සමුප්පාද චක්‍ර ක්‍රමය නෙමෙයි මේක. මේකට කියනවා ප්‍රවෘත්තිය විපාක ගැනීම නම් ප්රවෘත්තේ පැවැත්ම ගෙනියන ඒ මොහොතක් මොහොතක් පාසා ක්‍රියාත්මක වෙන පටිච්ච සමුප්පාද ක්‍රමයක් තමයි මේ ප්‍රවෘති පටිච්ච සමුප්පාදය කියලා පෙන්නුවේ.
그러므로 우리는 알아야 합니다. 이것은 죽기 앞의 지난 bhava, 이번 bhava, 다음 bhava 셋을 이어서 보여 주는 paṭicca-samuppāda 바퀴 방식이 아닙니다. 이것을 pavatti라고 합니다. vipāka를 받으며 살아가는 동안 그 이어짐을 끌고 가는, 순간순간 일어나는 paṭicca-samuppāda 방식을 바로 이 pavatti paṭicca-samuppāda라고 보여 준 것입니다.
පටිසන්ධිය ගෙන දෙන චුති පටිසන්ධිය ආදී විග්රහ කරලා තියෙන තන්ට වඩා මෙහි වෙනසක් තියෙනවා. එදිනිදා ජීවිතයේදී පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් සිද්ධ වෙන ආකාරය තමයි මේ ආකාරයෙන් මේ පළමු පෙන්නන්නේ.
paṭisandhi를 가져오는 cuti-paṭisandhi 같은 것을 풀이해 놓은 자리와는 여기에 다른 점이 있습니다. 날마다의 삶에서 paṭicca-samuppanna 과정이 일어나는 방식을 여기서 먼저 이렇게 보여 주는 것입니다.
දැන් අපි බලාපොරොත්තු වෙමු මොකක්ද කිව්වේ? අපි ඉස්සෙල්ලාම කිව්වා ආශ්වාද ගෙනදෙන පංචකාම ආශ්වාද ගෙනදෙන යම්කිසි ධර්මයක් කෙරෙහි හිතෙන්, කයෙන්, වචනයෙන්, ප්‍රියමනාපයෙන් ඒවය හැසිරෙනකොට අන්න ඒ හේතු කොටගෙන හටගන්නවා එක දෙයක්. මොකක්ද වෙන්නේ? බලාපොරොත්තු මානසිකත්වයක්.
이제 살펴봅시다. 무엇이라고 했습니까? 우리는 맨 먼저, assāda를 주는 것, pañcakāma의 assāda를 주는 어떤 것을 두고 마음과 몸과 말로 좋아하며 움직일 때, 그것을 까닭으로 한 가지가 생겨난다고 했습니다. 무엇이 됩니까? 바람의 마음가짐입니다.
ඒවා අලි අලි බැරි නැතුව බැරි බවක්. අපි පොඩි උදාහරණයක් කරන් බලමු. යම්කිසි කෙනෙක් බීමත් බීමට බීමට පුරුදු වෙලා හිටපු නැති යම් අවුරුදු 20ක, 25ක තරුණෙක් මුලදිම යම් යාළුව කට්ටියක් හිටවත් පිරිසක් ඇතුරට ගියොත් එහෙම ඒ අය බිහිමත්කමට ඇබ්බැහි වෙලා ඉන්න පිරිසක් නම් මොකද වෙන්නේ? ඒ අයගේ මාර්ගයෙන් බොහෝම අකමැත්තෙන් හරි මුලදී අර කියන අවස්ථාවට පත්වෙනවා.
그것은 그것 없이는 못 견디는 상태입니다. 작은 보기를 들어 봅시다. 술 마시는 버릇이 없던 어떤 스무 살, 스물다섯 살 젊은이가 처음에 어떤 친구 무리 안으로 들어갔는데, 그들이 술에 빠져 사는 무리라면 어떻게 됩니까? 그들의 이끎으로, 몹시 내키지 않더라도 처음에는 그런 처지에 놓이게 됩니다.
අකමැත්තෙන් හරි ඇදගෙන ගියාම උගුරක් බීපන් කියලා හරි පෝනවා. මෙන්න මේ ආකාරයෙන් සකස් වුනහම මොකක්ද සිද්ධ වෙන්නේ?
내키지 않더라도 끌려가서 '한 모금만 마셔 봐' 하고 꾐을 받습니다. 이렇게 되면 무슨 일이 일어납니까?
අන්න ඒ හේතුව නිසා ඔහුට ටිකෙන් ටික එහි ආශ්වාදයට බැඳීමක් හැඳීමක් එන්න පටන් ගන්නවා.
그 까닭으로 그에게 차츰 그 assāda에 대한 묶임이 생기기 시작합니다.
බීමත් කරන්නකට පත්වෙන්නෙත් ආශ්වාදයක් ඇති නිසයි. ආශ්වාදයක් නැත්නම් ලෝක සත්වයා මේ ලෝකේ සැරි සරණවද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එහෙනම් මොකද වෙන්නේ? අන්න ඒ වගේ බිමත්කමට පත්වෙන්නෙත් ඒකේ ආශ්වාදයක් තියෙන නිසයි.
술꾼이 되는 것도 assāda가 있기 때문입니다. 'assāda가 없다면 세상의 뭇 삶들이 이 세상을 떠돌겠느냐'고 Buddha께서 물으십니다. 그러면 어떻게 됩니까? 그렇게 술에 빠지는 것도 거기에 assāda가 있기 때문입니다.
ඒ ආශ්වාදය ටිකෙන් ටික දැනෙන්න පටන් ගත්තහම ඒ ආශ්වාදයට ඒ ආශ්වාදය මත ගොඩනැගෙන මානසිකත්වය ඒ බීමත්කමට ක්‍රමක් ඔහුගේ මනස නැඹුරු කරනවා.
그 assāda가 차츰 느껴지기 시작하면, 그 assāda 위에 쌓이는 마음가짐이 그의 마음을 차츰 술 쪽으로 기울게 합니다.
අන්න ඉස්සෙල්ලා නැති ජාතියේ විඤ්ඤාණයක් ඔහුට දැන් සම්බන්ධ වුණා. බීමට බැඳුන නිසා කියනවා බේ බඳු බී මහා බැඳුන. දැන් නොබී ඉන්න බෑහ කියන තත්ත්වයට මනස පත් වුනා නම් මොකක්ද සිද්ධ වෙන්නේ? බේබදු විඤ්ඤාණයක් පහළ වුණා.
보십시오, 전에 없던 종류의 viññāṇa가 이제 그에게 이어졌습니다. 술에 묶였기 때문에 술꾼이라고 합니다. 마시는 데 묶인 것입니다. 이제 마시지 않고는 못 견디는 상태에 마음이 이르렀다면 무슨 일이 일어난 것입니까? 술꾼의 viññāṇa가 나타난 것입니다.
ඉස්සෙල්ලා හිත තිබුණා. හිත තිබුනට නොබී ඉන්න බැරි හිතක් දැන් තියෙනවා. මත්වැන් පානය නොකර ඉන්න බැරි හිතක්. හරි අමාරුයි එහෙම නොකර ඉන්න වුනොත් මානසිකත්වය වද දෙනවා. මෙන්න මේ වෙලාවට ඒ විඤ්ඤාණයට බැහැගන්නවා එක දෙයක්. ඉස්සෙල්ලා බැහැපු නැති දෙයක්.
전에도 마음은 있었습니다. 마음은 있었지만, 이제는 마시지 않고는 못 견디는 마음이 있습니다. 술을 마시지 않고는 못 견디는 마음입니다. 그렇게 하지 않고 지내게 되면 몹시 힘들어서 마음가짐이 괴롭힙니다. 바로 이때 그 viññāṇa에 한 가지가 내려앉습니다. 전에는 내려앉지 않았던 것입니다.
මත් පැන්හලා කොහේ තිබුණත් කමක් නෑ ඉස්සර. මත් පැන් මොන ජාතිය මොන ජාතිය වර්ග තිබුණත් කමක් නෑහ. මත් පැන් බොන යාළුව යාළුවෝ හැටියට කොහේ කොහේ හිටියත් තමන්ට මත් පැන් වීමත් හා ඒ යාළුවත් සහ සම්බන්ධයක් තිබුණේ නැහ. මත්වැන් වර්ග පිළිබඳ කිසිම සම්බන්ධතාවයක් තිබුණේ නෑ. නමුත් දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ඒ සියල්ලම මනසට බැහැගෙන.
전에는 술집이 어디에 있든 상관없었습니다. 술이 어떤 종류이든 상관없었습니다. 술 마시는 친구들이 어디에 있든, 자기와 술, 그 친구들 사이에 아무 관계가 없었습니다. 술의 종류에 대해서도 아무 관계가 없었습니다. 그런데 이제는 어떻게 되었습니까? 그 모든 것이 마음에 내려앉았습니다.
දැන් ඒ ජාතියේ ස්ථාන, ඒයා හැඩ ආකාර ගීම වර්ගවල හැටි ඒවයා රස ස්වභාව ඒ වගේම ඒවට ගැලපෙන විදිහ පරිසර මේවා ඔක්කොම රූපයන් බැහැගෙන මනසේ. ඒ ස්වභාවයට නම් දක්වන ස්වභාවයක් මනස අරගෙන මෙන්න විඤ්ඤාණයට බැහපු නාමරූප
이제 그런 곳들, 그 생김새, 술 종류의 모양, 그 맛, 또 거기에 어울리는 주변, 이 모든 것이 rūpa로 마음에 내려앉았습니다. 그 성질에 이름을 매기는 성질을 마음이 받아들였으니, 바로 이것이 viññāṇa에 내려앉은 nāma-rūpa입니다.
මෙන්න මේ ආකාරයෙන් විඤ්ඤාණයේ නාම රූපයව වැහැගනි එකක් පෙන්නපුවහම ඔය අනුසාරයෙන් සාගික දේවල් ගැන ද්වේශ සහගත්ත දේවල් ගැන මෝහ සහගත දේවල් ගැන ලෝක සත්‍යයයි ඒ ඒ බැඳෙන ස්වභාවයන් ඉතිවල් ගැන දකින්න ඕන හරි වටිනා දෙයක් ලෝකයේ පැවැත්ම තුළ ආශ්වාදය හරි වටිනවයි කියන දෘෂ්ටියෙන් නම් මේ බැස්සේ අවිද්‍යා ා සහගතවන්නා වූ දෙයක් පහළ වුණා. එහෙනම් එබඳුන්නා වූ ඒ බැහැගන නාම රූප අවිද්‍යා සහගතයි.
이렇게 'viññāṇa에 nāma-rūpa가 내려앉는다'는 것을 하나 보여 주면, 그것을 따라 rāga가 깃든 것들, dosa가 깃든 것들, moha가 깃든 것들, 세상의 뭇 삶들이 그때그때 묶이는 성질들에 대해서도 보아야 합니다. 세상에 계속 있는 데서 assāda가 무척 값지다는 diṭṭhi로 이것이 내려앉았다면, avijjā가 깃든 무언가가 나타난 것입니다. 그렇다면 그렇게 내려앉은 nāma-rūpa는 avijjā가 깃든 것입니다.
මෙන්න මේ අවිද්‍යා සහගත නාම රූප තමයි විඤ්ඤාණ පච්චයා නාම රූපං කියලා කිව්පු පටිච්ච සමුප්පාදයේ සසර දුකට හේතු වෙන නාම රූප ඔයින් තේරුම් අරගන්න ඕනේ. ගත නාම හිත
바로 이 avijjā가 깃든 nāma-rūpa가 'viññāṇa-paccayā nāma-rūpaṃ'이라고 한 paṭicca-samuppāda에서 saṃsāra의 dukkha에 까닭이 되는 nāma-rūpa임을 여기서 알아들어야 합니다.
රූප ඔයින් තේරුම් අරගන්න ඕනේ. ගත නාම හිත රූප කියලා හැම තිබුනොත් එහෙම අරිහතුන් වහන්සේට පිරිණුවන් පාන මොහොතෙනුරුව ගතයි හිතයි තියෙනවා.
몸과 마음을 nāma-rūpa라고 한다면, arahant께도 parinibbāna에 드시는 순간까지 몸과 마음이 있습니다.
හැබැයි මේ නාම රූප අරිහත් ඵලයට පත්වෙනකොටම නිරෝධ කළ යුතු දෙයක්. එහෙනම් මොකද වෙන්නේ?
하지만 이 nāma-rūpa는 arahant의 phala에 이를 때 바로 nirodha해야 할 것입니다.
නිරෝධ කළ යුතු දෙයක්. එහෙනම් මොකද වෙන්නේ? ඕවා වැඩක් නෑහ අසාරයි හරයක් නෑ කියලා යම්කිසි දවසක අවබෝධ වුනා නම් වැටහුණා නම් ඊට පස්සේ තානායම තියෙන තැන හිතේ වැටෙන්නෙත් නැහ. ඒ යාළුව ගැන ඒ බීම වර්ගය ගැන හිතට එන්නෙත් නැහ. ඒ ආදී සෑම සියල්ලෙම නිදහස් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න
그러면 어떻게 됩니까? '그런 것은 쓸모없다, 알맹이 없다, 속이 비었다'고 어느 날 깨닫고 알아차렸다면, 그 뒤로는 술집이 있는 곳이 마음에 떠오르지도 않습니다. 그 친구, 그 술 종류가 마음에 오지도 않습니다. 그런 모든 것에서 풀려납니다.
නිදහස් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ ආකාරයෙන් නාම රූපයන්ගෙන් නිදහස් වුනහම අන්න ඒ පුද්ගලයාගේ විඤ්ඤාණ කියන අවස්ථාව ඉවරෙලයි නාම රූප නිරෝධ වෙන්නේ. ඕකද අවිද්‍යාව නිරෝධයි. පටිනවයි කියන බලාපොරොත්තු වෙන නැතුව ගියා අසාර දේවල් පිළිබඳව අන්න ඒ වගේ අවස්ථාවට පත්වෙලා ඒ ඒ බලාපොරොත්තු වෙන ලෝක ආශ්වාදයන් පිළිබඳ වැඩ පිළිවෙලවල් වැඩකට නෑ අසාර දේවල් කියන යථාබෝධයෙන් දකිනකොට එබඳු දේ හිතන්න කියන්න කරන්න තියෙන බලාපොරොත්තුව අත්ඇලා ගියාම අන්න ඒ පිළිබඳව බලාපොරොත්තු මානසිකත්වය අතුරු දහන් වෙනවා. ආරම්මණ විජාන ලක්ඛනං චිත්තං කියන විවිධාකාර අරමුණු දකින ලක්ෂණය දැනගන්න ලක්ෂණය නම් ඉතුරු වෙනවා. ඒකට
그러면 어떻게 됩니까? 이렇게 nāma-rūpa에서 풀려나면, 그 사람의 viññāṇa라는 상태가 끝나서 nāma-rūpa가 nirodha합니다. 그것이 곧 avijjā의 nirodha입니다. 알맹이 없는 것들을 두고 값지다고 바라던 것이 사라졌습니다. 그런 상태에 이르러, 그때그때 바라던 세상의 assāda에 대한 일들이 쓸모없고 알맹이 없다는 것을 있는 그대로의 앎으로 볼 때, 그런 것을 생각하고 말하고 하려던 바람을 놓아 버리면, 그것에 대한 바람의 마음가짐이 사라집니다. 'ārammaṇa-vijānana-lakkhaṇaṃ cittaṃ', 곧 여러 ārammaṇa를 보는 성질, 아는 성질만 남습니다.
දැනගන්න ලක්ෂණය නම් ඉතුරු වෙනවා. ඒකට නෙමෙයි කිව්වේ නාම රූප කියලා. අන්න අර කියන මුලා සහගත මානසිකත්වයෙන් ලෝකයේ බලාපොරොත්තු වෙලා බැඳෙන හැදෙන හිතක බැහැගන්නා වූ යම්කිසි ආකාර අදහසක්ද රූපායක්ද නම්යන් ඇත්්ද මෙන්න මේවා තමයි සසර ගමනට හේතු වෙන පටිච්ච සමුප්පාදයෙන් ඉවත් කරලා දාන්න කිව්වා අවිද්‍යාවෙන් හටගන්න හැටියට පෙලා අත්හැර දමන්න කිව්ව නාම රූප හොඳින් තෝරගත්තා නම් අපිට පුළුවන් වෙනවා මොන නාම රූපද මේ කිව්වේ? ඒ නාම රූප වලට හේතුව කුමක්ද? දැන් ඒ නාම රූප නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ?
그것을 nāma-rūpa라고 한 것이 아닙니다. 앞서 말한 어리석음에 빠진 마음가짐으로 세상을 바라며 묶이고 엉기는 마음에 내려앉는 어떤 생각이든, rūpa든, 이름이든 있다면, 바로 이것들이 saṃsāra의 길에 까닭이 되는 paṭicca-samuppāda에서 버리라고 한 것, avijjā로 생겨난 것으로서 내려놓고 버리라고 한 nāma-rūpa입니다. 이것을 잘 가려냈다면, 우리는 여기서 말한 nāma-rūpa가 어떤 것인지, 그 nāma-rūpa의 까닭이 무엇인지, 이제 그 nāma-rūpa를 nirodha하려면 무엇을 해야 하는지 알 수 있게 됩니다.
අපි ඒකත් දකින්න ඕනේ. නාම රූප නිරෝධ කරනවා කියලා කියනකොට ගතයි හිතයි නිරෝධ කරනවා කියන එක නෙමෙයි ඔතන කිව්වේ. අවිද්‍යා සහගතව පංචකම ආස්වාදයෝ හරි වටිනවයි කියලා හිතලා. අන්න ඒ වටිනාකමක් හිතට අරගෙන ගත්ත ඒ අදහසයෙන් අරගත්ත යම්කිසි ආකාර ඒ අදහස් මාලාවක් නිසා ඇති කරගත්ත මානසිකත්වයක් ඇත්්ද අන්න ඒ මානසිකත්වය තුළ බැහැගන්න යම් නාම රූපයක් ඇත්්ද මෙන්න මේක දුරු කරගත්තා නම් එදාටයි නාම රූප නිරෝධ වෙන්නේ. ඒකයි නිදහස් වෙන්නේ නිවන් දකින්නේ. අන්න නිවන්
우리는 그것도 보아야 합니다. nāma-rūpa를 nirodha한다고 할 때, 몸과 마음을 nirodha한다는 것을 거기서 말한 것이 아닙니다. avijjā에 휩싸여 pañcakāma의 assāda가 무척 값지다고 생각하고, 그 값어치를 마음에 담아 받아들인 어떤 생각의 사슬 때문에 만들어 낸 마음가짐이 있다면, 그 마음가짐 안에 내려앉는 어떤 nāma-rūpa가 있다면, 이것을 없앤 그날에야 nāma-rūpa가 nirodha합니다. 그래서 풀려나고 nibbāna를 봅니다.
නිදහස් වෙන්නේ නිවන් දකින්නේ. අන්න නිවන් දැකීමට දුරු කළ යුතු නාම රූප ගත හිත නෙමෙයි. ඔන්න ඔය කියන අවිද්‍යාවේ මුලාව නිසා ලෝකයේ පංචකාම ආස්වාදයෝ වටිනවයි කියන තැන මුල් කරගෙන ඒවා ලබා ගැනීමට කරන්න බලාපොරොත්තු වෙන වැඩපිල්ලට නිසා හටගත්තා මානසිකත්වයකට බැහැගන්නේ යම්කිසි අදහසයක්ද? ඔන්න ඔය තුළ තියෙන නාම රූපයි නිරෝධ කළ යුත්තේ. ඒවයි දුක දෙන්නේ. එහෙනම් මෙන්න
nibbāna를 보기 위해 없애야 할 nāma-rūpa는 몸과 마음이 아닙니다. 앞서 말한 avijjā의 어리석음 때문에 세상의 pañcakāma assāda가 값지다는 자리를 바탕으로, 그것을 얻으려고 하려는 일 때문에 생겨난 마음가짐에 내려앉는 어떤 생각이 있다면, 그 안에 있는 nāma-rūpa를 nirodha해야 합니다. 그것들이 dukkha를 줍니다.
යුත්තේ. ඒවයි දුක දෙන්නේ. එහෙනම් මෙන්න මේක හොඳින් තේරුම් අරගත්තාට අපි දකිනවා එබඳුන්නා වූ අදහස් මනසයට ඉන්නේ නැත්නම් මනසට කරදර කරන්නේත් නැත්නම් මනස ගිනි අරගන්නේ නෑ. මනස නිවෙනවා. සැනසෙනවා. අකම්පයයි. මෙන්න මේ අකම්පදියට හෙවත් ආර්ය සමාධියට හේතු වෙනවා ඔය නාම රූප බැහැගත්තේ නැත්නම්. එහෙනම් මෙතෙක් කල් බැහැගත්තේ
그러면 이것을 잘 알아들었을 때 우리는 봅니다. 그런 생각이 마음에 머물지 않으면, 마음을 괴롭히지도 않으면, 마음은 불타오르지 않습니다. 마음이 꺼지고 편안해집니다. 흔들림이 없습니다. 그런 nāma-rūpa가 내려앉지 않으면, 그것이 이 흔들림 없음, 곧 ariya samādhi의 까닭이 됩니다.
නැත්නම්. එහෙනම් මෙතෙක් කල් බැහැගත්තේ අවිද්‍යාවක් මුල් කරගෙන නම් යම් මොහොතක අවිද්‍යාව දුරු වුණාද? ඒ මොහොතේ පටන් එබඳු නාම රූප මනසට බහින්නේ නෑ. මනස නිදහස් වෙනවා. චිත්ත බවට පත් වෙනකන් නිදහස් වෙලා ගිහිල්ලා චිත්ත කියන අවස්ථාවට පත්වෙනවා. පබස්සරමි මිදම් භික්ඛවේ චිත්තං කියන අවස්ථාවට එදාට කියනවා අරිහත්යට පත්වුණා.
그러면 지금까지 내려앉은 것이 avijjā를 바탕으로 한 것이라면, 어느 순간 avijjā가 사라졌다면, 그 순간부터 그런 nāma-rūpa는 마음에 내려앉지 않습니다. 마음이 풀려납니다. citta라는 상태가 될 때까지 풀려나 citta라는 상태에 이릅니다. 'pabhassaram idaṃ bhikkhave cittaṃ'이라는 상태에 이른 그날, arahant가 되었다고 합니다.
එහෙනම් හොඳින් තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ නාම රූප තේරුම් අරගෙන ඒ නාම රූප වලට හේතුව මොකක්ද? අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව දකින්නේ නැතුව අසාර බව දැක්කේ නැතුව ඒවා පස පස හඹායාම බව දැක්කා නම් අන්න ඒක නොදකින බව තමයි මේ ආශ්වාදයන් වටිනවා කියන්න හේතුව ඒ ටික දැක්ක නම් මොකද වෙන්නේ වටිනා කියන අදහස නැතිවෙලා යනවා. අන්න
그러므로 잘 알아들어야 합니다. 이 nāma-rūpa를 알아듣고, 그 nāma-rūpa의 까닭은 무엇입니까? anicca, dukkha, anatta를 보지 못하고 알맹이 없음을 보지 못한 채 그것들을 뒤쫓아 가는 것, 그것을 보지 못하는 것이 바로 이 assāda가 값지다고 하는 까닭입니다. 그것을 보았다면 어떻게 됩니까? 값지다는 생각이 사라집니다.
වටිනා කියන අදහස නැතිවෙලා යනවා. අන්න එහෙනම් අපිට මාර්ගය මොකක්ද ඒ නාම රූපයන්ගේ ආදීනව මෙනෙහි කරන්න ඕනේ ඒවය අත්හැරීන් වැලීම් මිදීමින් ඒ ඡන්ද රාගයෙන් නිදහස් වීම ලබන ආනිසංස දකින්න ඕනේ මෙන්න මේ ක්‍රමය තමයි අනුගමනය කරපුවහම ආර්ය මාර්ගය බවට පත්වෙන්නේ නාම රූපය දැකලා, නාම රූප වලට හේතුව දැකලා නාම රූප නිරෝධ කරන උරහම් ලබන නිවන දැකලා ඒ සඳහා අනුගමනය එකතු මාර්ගය තේරුම් බලගත්තා නම් දැන් අපි
그렇다면 우리에게 길은 무엇입니까? 그 nāma-rūpa의 ādīnava를 마음에 새겨야 합니다. 그것들을 놓아 버리고, 떨쳐 내고, 벗어나서 그 chanda-rāga에서 풀려남으로 얻는 ānisaṃsa를 보아야 합니다. 이 방법을 따를 때 그것이 ariya magga가 됩니다. nāma-rūpa를 보고, nāma-rūpa의 까닭을 보고, nāma-rūpa를 nirodha하여 얻는 nibbāna를 보고, 그것을 위해 따를 길을 알아차렸다면,
මාර්ගය තේරුම් බලගත්තා නම් දැන් අපි දකින්න ඕනේ අපේ මනසතු තුළ බහින නාම රූප මොනවද ද නිදහස් බනසක් තියෙනවද විවිධාකාර රාග ද්වේශ මෝහ සහ ගත ඇස පිනවන කන පිනවන දිව පිනවන නාසය පිනවන කය පිනවන ඒ වගේම මන පිනව මේ ආදී ඉඳුරන් හයක් පිනවන්න ඒවාේ ආශ්වාදය බලාගෙන අපි මොනවද ඇසුරු කරන්නේ? මොනවද එහෙම හිතන්නේ? මොන රූප සටහන් ස්වභාවයන්ද මනසට ගන්නේ? මොන විදිහේ ක්‍රියා ක්‍රියාවක් සමග බැඳිලා එබඳු ආකාරයෙන් එහි බැඳෙන්න හැදෙන්නද අපි බලාපොරොත්තු වෙන්නේ කියලා. මෙන්න මේ
이제 우리는 우리 마음 안에 내려앉는 nāma-rūpa가 무엇인지, 풀려난 마음이 있는지 보아야 합니다. 여러 가지 rāga, dosa, moha가 깃든 것들, 눈을 즐겁게 하고 귀를 즐겁게 하고 혀를 즐겁게 하고 코를 즐겁게 하고 몸을 즐겁게 하고 또 마음을 즐겁게 하는, 이런 여섯 indriya를 즐겁게 하려고 그것들의 assāda를 바라며 우리는 무엇을 가까이합니까? 무엇을 그렇게 생각합니까? 어떤 생김새의 모습들을 마음에 담습니까? 어떤 짓과 묶여 그렇게 거기에 묶이고 엉기기를 우리는 바랍니까? 하고 보아야 합니다.
බලාපොරොත්තු වෙන්නේ කියලා. මෙන්න මේ ආකාරයෙන් කරුණු තේරුම් ගත්තහම අපිට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාර වන්නාූමේ ස්වභාවයට බැඳෙන්නේ මේවට බැඳෙන මේ ඡන්දරාගය නිසයි. අවිද්‍යාව නිසා ගොන්නැගෙන්නා වූ තෘෂ්ණාව නිසයි. මේ තමන්ටම තේරෙන්න පටන් ගන්නවා මෙඳුන්නා වූ පංචකාම ආශ්වාදයන්ට බැඳීමේ ස්වභාවය මේකයි. අන්න ඒ හේතුව නිසයි මේ නාම රූපය යළි යළි ගොඩනැගෙන්නේ. එහෙනම් මේ යලි යලිඩනැගීම නතර
이렇게 사실들을 알아들으면 우리에게 또렷이 보이기 시작합니다. 이런 성질에 묶이는 것은 이것들에 묶이는 chanda-rāga 때문입니다. avijjā 때문에 쌓이는 taṇhā 때문입니다. 이런 pañcakāma assāda에 묶이는 성질이 바로 이것이라고 자기 스스로 알기 시작합니다. 그 까닭으로 이 nāma-rūpa가 거듭거듭 쌓이는 것입니다.
ගොඩනැගෙන්නේ. එහෙනම් මේ යලි යලිඩනැගීම නතර වෙන්න නම් කවදා හරි මේ ඇත්ත ඇති ආකාරයෙන් දැකලා අසාර වන්නාමේ වෙහෙට කර දෙන්නා වූ වැඩ පිළිවෙල කිසිම හරයක් නැතුව ගෙවිලා හිස් සතියන් ඉවත් කරවන වැඩ පිළිවෙල මට වැඩක් නෑහ. අනන්ත සංසාරය පටන් ආවේ ඔය තුළ සැනසිල්ල හොයාගෙන ඔය නාම රූප ඇසුරු කරලා මම ලැබූ සැනසිල්ලක් මෙච්චර කල් නැති බව අත්දකිනවා. එහෙනම් දැනුත් නැති බව අත්දකිනවා. එහෙනම් මතුත් මේකේ නැති බව නිගමනය කරන්න පුළුවන්. මෙන්න මේ සේ තේරුම්
그렇다면 이 거듭 쌓임이 멈추려면, 언젠가 이 진실을 있는 그대로 보고 이렇게 알아야 합니다. '알맹이 없이 지치게만 하는 일, 아무 알맹이 없이 흘러가 빈손으로 떠나게 하는 일은 나에게 쓸모없다. 끝없는 saṃsāra 내내 그 안에서 편안함을 찾아 그 nāma-rūpa를 가까이했지만, 지금까지 내가 얻은 편안함이 없었음을 겪어 안다. 그렇다면 지금도 없음을 겪어 안다. 그렇다면 앞으로도 거기에 없다고 판가름할 수 있다.'
නිගමනය කරන්න පුළුවන්. මෙන්න මේ සේ තේරුම් ගත්දාට අතීත අනාගත වර්තමාන කියන තුන් කල්ලි නාම රූප සමඟ යම් සම්බන්ධතාවයක් ගොඩනැගී තිබුණද එහි ඡන්දරාගය ඉවරයි. ගොඩ නැගෙන එහි ඡන්ද රාගය ඉවරයි මතු ගොන්නගන්න තියෙන බලාපොරොත්තුව චන්ද රාගය ඉවරයි. මෙන්න මේ ටික උවෘණ අදාට කියනවා නාම රූප නිරෝධ වුණා. අන්න නාම රූප නිරෝධ වුණා නම්
이렇게 알아들은 그날, 지난날·앞날·지금이라는 세 때의 nāma-rūpa와 어떤 관계가 쌓여 있었든 그 chanda-rāga가 끝납니다. 쌓이는 그 chanda-rāga가 끝나고, 앞으로 쌓으려던 바람인 chanda-rāga가 끝납니다. 이것이 끝난 그날 nāma-rūpa가 nirodha했다고 합니다.
නිරෝධ වුණා. අන්න නාම රූප නිරෝධ වුණා නම් මොකක්ද වෙන්නේ? නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ ආයතන හයක් නිරෝධ වෙනවා. එහෙනම් ස්පර්ශ නිරෝධයි වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මර නිරෝධයි. ශෝක පරිදේව දුක්ගමනස් සයාසන්න මුල ඉවරයි. මේ ආකාරයෙන් නිවන් දැකීම තුළින් සසර ගමන දුරු කරලා දුකින් නිදහස් වෙනවා කියන තත්ත්වයට පත්වෙනවා. ඔය ආකාරයෙන් නාම රූප නිරෝධ කළොත්. එහෙනම් නිරෝධ කරන මාර්ගය මොකක්ද? ඒ
nāma-rūpa가 nirodha했다면 어떻게 됩니까? 'nāma-rūpa-nirodhā saḷāyatana-nirodho', 여섯 āyatana가 nirodha합니다. 그러면 phassa가 nirodha하고, vedanā, taṇhā, upādāna, bhava, jāti, jarā-maraṇa가 nirodha합니다. soka, parideva, dukkha, domanassa, upāyāsa의 뿌리가 끝납니다. 이렇게 nibbāna를 봄으로써 saṃsāra의 길을 없애고 dukkha에서 풀려나는 상태에 이릅니다. 그런 방식으로 nāma-rūpa를 nirodha하면 말입니다.
කළොත්. එහෙනම් නිරෝධ කරන මාර්ගය මොකක්ද? ඒ නාම රූපයන්ගේ ආදීනව නිතර මෙනෙහි කරන්න ඕනේ. ඒ නාම රූපයන්ගෙන් නිදහස් වීම ලබන ආනිසංසයෙන් නිතර මෙනෙහි කරන්න ඕනේ. මෙන්න මේ ආකාරය හරි ආකාරය මෙනෙහි කරගියොත් අපිට පුළුවන්කම ලැබෙනවා ආර්ය මාර්ගය අනුගමනය කරලා නිවන් අවබෝධ කරන්න. එහම් නාම රූප
그러면 nirodha하는 길은 무엇입니까? 그 nāma-rūpa의 ādīnava를 늘 마음에 새겨야 합니다. 그 nāma-rūpa에서 풀려남으로 얻는 ānisaṃsa를 늘 마음에 새겨야 합니다. 이렇게 바른 방식으로 마음에 새겨 가면, 우리는 ariya magga를 따라 nibbāna를 깨달을 수 있게 됩니다.
කරලා නිවන් අවබෝධ කරන්න. එහම් නාම රූප යථාර්ථයෙන් දැකලා නාම රූප සහ නාම රූප වලට හේතුව නාම රූප නිරෝධය නාම රූප නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍යයේ නාම රූප තුළින් දැකලා නිරෝධ කරගෙන නිවන් දකින්න පුළුවන් හැකියාව ලබනවා. ඔය ආකාරයෙන් තේරුම් ගත්තොත්. දැන් අපි තේරුම් ගන්න
그렇다면 nāma-rūpa를 있는 그대로 보고, nāma-rūpa, nāma-rūpa의 까닭, nāma-rūpa nirodha, nāma-rūpa nirodha의 길이라는 이 cattāri ariyasaccāni를 nāma-rūpa를 통해 보고 nirodha하여 nibbāna를 볼 수 있는 힘을 얻습니다. 그렇게 알아들으면 말입니다.
තේරුම් ගත්තොත්. දැන් අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා එබඳු වන්නා වූ මේ නාම රූප දැකලා ඒ නාම රූපයන්ගෙන් නිදහස් වෙන ආකාරයේ මේසේ තේරුම් අරගත්තා නම් අපිට පුළුවන්කම ලැබෙනවා.
이제 우리는 알아들어야 합니다. 그런 이 nāma-rūpa를 보고 그 nāma-rūpa에서 풀려나는 방식을 이렇게 알아들었다면, 우리는 할 수 있게 됩니다.
තම තමන්ම අත්දැකලා නිවන තේරුම් ගන්න තමාගේ මනස නාම රූපයන්ගෙන් නිදහස්ද කෙතෙක් නාම රූපය තව බහිනවද ඒ කෙබඳු කබඳු ඒවද? එහෙනම් මට අයින් කරන්න තියෙන්නේ මොනවද ඉතිරි වෙලා තියෙන්නේ මෙන්න මේ බහින නාම රූප වලට හේතුව මේ ආකාරයෙන් අපි තේරුම් මරෙන්න කටයුතු කළා නම් අපිට පුළුවන්ම ලැබෙනවා නාම රූපයකින් එක නිරෝධ කරගන්න
저마다 스스로 겪어 nibbāna를 알기 위해, 자기 마음이 nāma-rūpa에서 풀려났는지, 얼마만큼 nāma-rūpa가 아직 내려앉는지, 그것들이 어떤 것들인지, 그렇다면 내가 치워야 할 것, 남아 있는 것은 무엇인지, 이 내려앉는 nāma-rūpa의 까닭을 이렇게 알아들으려 애쓴다면, 우리는 nāma-rūpa를 하나하나 nirodha할 수 있게 됩니다.
එහෙනම් තම තමන් විසින්ම අත්දැකලා තම තමන් විසින්ම තේරුම් අරගෙන තමාගේ කෙලෙස් තමා වටහාගෙන ඒකෙන් මිදෙන මාර්ගය තේරුම් අරගෙන අන්න එසේ අත්හරින මාර්ගයක් තිබුණ නම් මෙන්න මේකට කියනවා කෙනෙක්ගෙන් අහන්න බලන්න නැද් දහම් ගුරුවරයා වශයෙන් මේ පටිච්ච සමුප්පාදය තේරුම් අරගෙන ඒ තුළින් යථාබෝධයෙන් නිවන් අවබෝධ කරගන්නවා කියලා.
그렇다면 저마다 스스로 겪고, 스스로 알아들어, 자기 kilesa를 스스로 알아차리고 거기서 벗어나는 길을 알아서, 그렇게 놓아 버리는 길이 있었다면, 이것을 두고 남에게 묻고 살필 것 없이 dhamma 스승으로서 이 paṭicca-samuppāda를 알아듣고, 그것을 통해 있는 그대로의 앎으로 nibbāna를 깨닫는다고 합니다.
එහෙනම් හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ කියන්නේ දහම් ගුරුවරයෙක් ගැනයි
그러므로 잘 알아들어야 합니다. 이것은 dhamma 스승에 대한 말입니다.
මේ නාම රූප පිළිබඳව මේ නාම රූප වල හටගන්න හැටි මේ නාම රූප වලට හේතුව මේ නාම රූප නිරෝධය මේ නාම රූප නිරෝධ මාර්ගය කියලා තමාගේ නුවණට වැටහෙන්න පටන් ගත්තා නම් ඒ ඥානය පහළ වුණා නම් අන්න එදාට කියනවා මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව දැකිය යුතු 44ක් ඥාන තියෙනවා. ඒ 44ක් ඥාන වලින් පටිච්ච සමුප්පාදය තේරුම් ගත්ත කෙනෙකුට නිවන් දකින්න තවත් ගුරුවරයෙක් ඕනේ නෑ. කාගෙන්වත් අවවාද අනුශාසනා ඕනෙත් නෑහ. තමන්ට ඒ දකින ගුරුවරයාම නිවන අවබෝධ කරන්න ඇති. නිවන් දැකීමේ කාර්ය සිද්ධ කරගන්න පූර්ණ කරගන්න ඇති කියලා. අන්න එබඳුන්නා වූ
이 nāma-rūpa에 대해, 이 nāma-rūpa가 생겨나는 모습, 이 nāma-rūpa의 까닭, 이 nāma-rūpa nirodha, 이 nāma-rūpa nirodha의 길이 자기 슬기에 드러나기 시작했다면, 그 ñāṇa가 나타났다면, 그날 이렇게 말합니다. 이 paṭicca-samuppāda에 대해 보아야 할 ñāṇa가 마흔넷 있습니다. 그 마흔네 ñāṇa로 paṭicca-samuppāda를 알아들은 사람에게는 nibbāna를 보는 데 다른 스승이 필요 없습니다. 누구의 가르침과 타이름도 필요 없습니다. 자기에게는 그 보는 스승만으로 nibbāna를 깨닫기에 넉넉하고, nibbāna를 보는 일을 이루어 마치기에 넉넉하다고 합니다.
පූර්ණ කරගන්න ඇති කියලා. අන්න එබඳුන්නා වූ ඒ 44ක් ඥාන වලින් ඥාන හතරක් තමයි නාම රූප කියන්නේ මොනවද කියත් දකින ඥානය නාම රූප හටගන්න හේතුව දකින ඥානය නාම රූප නිරෝධය දකින ඥානය නාම රූප නිරෝධ මාර්ගයේ දකින ඥානය මෙන්න මේ කියන කාරණා හතර තේරුම් අරගත්තා නම් චතුරාර්ය සත්‍යය තුළින් දකිය යුතු ඥාන හතරක් දැනගන්නවා නාම රූප මුල් කරගෙන දැන් අපි හරියට මෙන්න මේ ටික තේරුම් අරගත්තා නම් අපිට පුළුවන් කමක් ලැබෙනවා මේ නාම රූප මුල් කරගෙන උතුම් නිවන් සාක්ෂාත් කරගන්න අවශ්‍ය ධර්මය දකින්න. එහෙනම් අපි ඒ
그런 마흔네 ñāṇa 가운데 네 ñāṇa가 바로 nāma-rūpa가 무엇인지 보는 ñāṇa, nāma-rūpa가 생겨나는 까닭을 보는 ñāṇa, nāma-rūpa nirodha를 보는 ñāṇa, nāma-rūpa nirodha의 길을 보는 ñāṇa입니다. 이 네 가지를 알아들었다면, nāma-rūpa를 바탕으로 cattāri ariyasaccāni를 통해 보아야 할 네 ñāṇa를 알게 됩니다. 이제 우리가 이것을 바르게 알아들었다면, 이 nāma-rūpa를 바탕으로 거룩한 nibbāna를 몸소 이루는 데 필요한 dhamma를 볼 수 있게 됩니다.
කරගන්න අවශ්‍ය ධර්මය දකින්න. එහෙනම් අපි ඒ උත්තරේ විතර වන්නා වූ ශ්‍රී සද්ධර්ම සත්නය නාම රූප තුළින් මෙසේ තේරුණුම් මරෙන යථාර්ථයෙන් දැනගෙන අනුගමනය කරලා ඒ අවිද්‍යාවෙන් හටගන්න නාම රූපයන් අත්හැරීන් නොවැලීම් මිදී කෙළවර කරලා දමන නිවන් සාක්ෂාත් කර ගැනීමක් ඇත්ද ඒ උත්තරීතර නිවන අපට මන සියලු ලෝක සත්‍යයෙන් ලැබේවා කියලා අධිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා. චිත්තා වතාච අම්හේහි සම්බඤ්ඤ සම්පදං
그러면 그 가장 높은 거룩한 saddhamma를 nāma-rūpa를 통해 이렇게 알아듣고 있는 그대로 알아 따라서, avijjā로 생겨나는 nāma-rūpa를 놓아 버리고, 떨쳐 내고, 벗어나 끝장내는 nibbāna 이룸이 있다면, 그 가장 높은 nibbāna가 우리와 세상의 모든 뭇 삶에게 얻어지기를 하고 adhiṭṭhāna를 세우십시오. 모든 이에게 좋은 일이 있기를 바랍니다.
වේවා. චිත්තා වතාච අම්හේහි සම්බඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බේ සත්තා අනුමෝදන්තූ සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතුූ සබ්බ දුක්ඛා පමුච්චතු
Ettāvatā ca amhehi sambhataṃ puñña-sampadaṃ, sabbe devā anumodantu, sabbe bhūtā anumodantu, sabbe sattā anumodantu, sabba-sampatti-siddhiyā. Idaṃ me puññaṃ āsavakkhayāvahaṃ hotu. Sabba-dukkhā pamuccatu. (우리가 이만큼 모은 puñña를 모든 deva, 모든 bhūta, 모든 satta가 함께 기뻐하여 모든 좋은 일을 이루기를. 이 나의 puñña가 āsava를 다하게 하기를. 모든 dukkha에서 벗어나기를.)